prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ෙොනුෂ සංවරධන දරශ්ට්ක්ේ මූලික අං තුනට ඇතුළත් තනාවන්තන්
1. උප්ත් දී ආයු අ්ප්ක්ෂොව
2. සොක්ෂරතොව
3. ක්‍රය ශ්ට්ක්ිය
4. ්භෞික ජීවන තත්ත්ව දරශ්ට්කය (………….)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: චේතක ‘‘නවීන විලාසිතාගාරය’’ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇත. මේ තුළින් චේතකට අත්වන වැදගත් ප්‍රතිලාභයක් වනුයේ,
1. නෛතික පුද්ගලභාවයක් ලැබීමය.
2. සියලු හිමිකම් අයිතිකරුට ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
1753 දී සියම් රජ විසින් මෙරටට එවූ උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා විසි නමට නායකත්වය දුන් තෙරුන් වහන්සේ වන්නේ,
1. බුද්ධරක්ඛිත මහතෙරුන් වහන්සේ ය.
2. සීවලී මහතෙරුන් වහන්සේ ය.
3. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ය.
4. උපාලි මහතෙරුන් වහන්සේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත හිස්තැන සඳහා යෙදිය යුතු නිවැරදි පිළිතුර තෝරන්න. වෙනත් මුළු සෘජු ද්‍රව්‍ය + + නිෂ්පාදන නිෂ්පාදන = වියදම් .................. වියදම් පිරිවැය
1. නිෂ්පාදන ස්ථාවර වත්කම් වල පිරිවැය.
2. නි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට බලපෑ ආසන්නත ම සිදුවීම කුමක් ද?
1. සරයේවෝ සිදුවීම
2. ඔස්ට්්රයාව සර්බියාවට යුධ ප්‍රකාශ කිරීම
3. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම
4. ජපානය විසින් පර්ල් වරායට පහර දීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘ව්‍යවසායකයෙකු විසින් තම නිෂ්පාදිත තෝරාගත් පාරිභෝගික කණ්ඩායමක් සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ’’ මෙහි සඳහන් වන තෝරා ගත් පාරිභෝගික කණ්ඩායම යනු,
1. ඉලක්ක ගත පාරිභෝගික කොටස වේ.
2. ආදායම් උපයන පාරිභෝගික කොටස වේ.
3. තාර්කික පාරිභෝගික කොටස වේ.
4. වෙළෙඳපොළ හිඩැස වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අකාරාදි පිළිවෙළට නිවැරදි ව සැකසු වර්ණය තෝරන්න.
1. පැන, පොත, පැන්සල, පාට පෙට්ටිය
2. පාට පෙට්ටිය, පැන්සල, පැන, පොත
3. පැන්සල, පැන, පොත, පාට පෙට්ටිය
4. පොත, පැන, පාට පෙට්ටිය, පැන්සල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අනුරාධපුර යුගයේ වසභ රජුගේ සමයේ මධ්‍යම රජයේ නියෝජිතයින් ප්‍රත්‍යන්ත ප්‍රදේශ පාලනයට ඇමතිවරුන් යොදවා තිබූ බව සඳහන් වන මූලාශ්‍රය කුමක් ද?
1. සිතුල්පව්ව සෙල්ලිපිය
2. පනාකඩුව තඹ සන්නස
3. කළුදිය පොකුණ සෙල්ලි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පෞද්ගලික අංශයෙන් දායකත්වය සපයන ආයතන හා සේවා වන්නේ,
1. AB
2. AF
3. CD
4. BE
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර පරිසරය වර්ග කල හැකි ආකාර දෙක වන්නේ,
1. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය.
2. ආසන්න පරිසරය හා සාර්ව පරිසරය.
3. ආසන්න පරිසරය හා බාහිර පරිසරය.
4. අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය.
A... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: හෙදියන්ගේ වැඩ වර්ජනයක් තිබුණ ද සැත්කම් කෙරෙන කාමරයෙහි සිටි හෙදියෝ වර්ජනයටසහභාගී නො වූහ.
1. චිකිත්සාගාරයේ
2. ශල්‍යාගාරයේ
3. වෛද්‍යාගාරයේ
4. පර්යේෂණාගාරයේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සංවර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ,
1. ළදරු මරණ අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීම.
2. ඉහළ සාක්ෂරතා මට්ටමක් පැවතීම.
3. ආයු අපේක්ෂාව පහළ මට්ටමක පැවතීම.
4. මාතෘ මරණ අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීමේ දී ..........A............ කෙවෙනිය ඔස්සේ එයට රැහැන් සම්බන්ධ කළ හැකිය.ඉදිරිපත් කිරීමක් සිදුකරන විට දී එම ජාලයේ ඕනෑම පරිගණකයකට එහි ඇති ........B........කෙවෙනිය භාවිත කර ඩිජිටල් රූපවාහිනී තිරයක් සම්බන්ධ කළ හැක. එමෙන්ම නවීන මුද්‍රණ යන්ත්‍රයක් මෙම ජාලයට සම්බන්ධ කිරීමේ දී පරිගණකයේ ඇති ............. | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මෙම සිද්ධියේ සඳහන් සමාජ සේවා දෙපාර්තමේන්තුව,
1. රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි.
2. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි චක්‍රලේඛන අනුව කටයුතු කළ යුතු නොවේ.
3. පාලනය අධ්යක්ෂ ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ක්‍රි.ව. 9 වන සියවසේ ලියවුන සෙල්ලිපිවල ව්‍යවස්ථාදායකය හා විධායකය හඳුන්වා තිබුනේ කුමන ආකාරයට ද?
1. එක්තැන්සමිය
2. රාජසභාව • A බුද්ධදාස රජතුමා B උපසග්ග රෝගනාසා C IV කාශ්‍යප රජතුමා D පසවන්ති නාමසාලා
3.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: අල් කුර්ආනය විලළශ වුණු ණකණනකුල භළවිතළ කරන ලචනය ලන්ණන්,
1. සුර්රියන්
2. වකීන්
3. මුශහවන්
4. නිකළශහ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට නොලැබුණු ලක්ෂණයක් වූයේ,
1. කීකරු බව
2. කාරුණික බව
3. වංක බව
4. මෙත් සිත්වලින් යුක්තවීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මෝටර් රථයක ඉදිරි ආසන දෙකේ (රියදුරු ආසනය සහිතව) ගමන්කරුවන් දෙදෙනාම තම ආරක්ෂක ආසන පටි නොපැළඳවූ අවස්ථාවක දී සහ එක් ගමන් කරුවෙකු නොපැළඳ වූ අවස්ථාවක දී සංඥා නාදයක් නිකුත් වේ. ඉහත සිද්ධියට අදාළවන තාර්කික ද්වාරය නම් කරන්න. (සංඥා න... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පිඹාහගන්ස භසපුතු සනි යසරැබුණුසඔදනසවුහේසකඩුල්සල් තරමට කද බි නුසඹන්නයි.
1. ඳභණසදැනසක යුතුසකයන්නසකිඹාසඹ.
2. අනයා සසුදුසුසහදඹක්සකිි භයි.
3. දක්කයින් ස ැනක්සරැහඵනසඵසයි.
4. හභෝඩකම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ලද ජය නිසා ජනිත වූ සතුට ප්‍රකාශ කිරීම
1. උපකාරය
2. උදානය
3. ස්ත්රෝත්රය
4. ආශිංසනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බුදුරජාවන් ලශන්වවේ චතුරාර්ය වතය ධර්භය අන්තර්ගත වකොට ඳව්ලග තවුවන් අභතා වද්නා කවෂේ,
1. ඳරාබල සත්‍රය යි.
2. අනන්ත ක්ඛව සත්‍රය යි.
3. ලයේඝඳ්ඡඡ සත්‍රය යි.
4. දේවක් ඳැලතුේ සත්‍රය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උදය බමුණාගේ ආරාධනයෙන් බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිස දොළොස්වන වස්කාලය ගත කළේ,
1. වේරංජා නුවරය.
2. සැවැත් නුවරය.
3. රජගහ නුවරය.
4. උදේනි නුවරය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඓතිහාසික යුගය යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ,
1. ක්‍රිස්තු පූර්ව පස්වන සියවසට පෙර යුගයයි.
2. ස්ථිර ජනාවාස සාදා ගැනීම ආරම්භ වූ කාල වකවානුවයි.
3. ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර යුගයයි.
4. සාහිත්‍ය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: වල්නනයක පිටඳතක් ඵ ගැනීභ වශා වයොදා ගනු ඵන්වන්,
1. ඩිජිටල් අණු පිටඳත් කරන යන්්‍රය
2. ඡායා පිටඳත් යන්්‍රය
3. වල්වර් මුද්‍රණ යන්්‍රය
4. වඩොට් මුද්‍රණ යන්්‍රය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කාබෝහයිඩ්‍රේට්වල තැනුම් ඒකකයක් ලෙස සැලකිය හැක්කේ,
1. මෝල්ටෝස්
2. සෙලියුලෝස්
3. ලැක්ටෝස්
4. ග්ලූකෝස්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සිනමාවේ මායාව උත්සන්න කරන අංග වන්නේ,
1. දැවැන්ත තිරය, අඳුර හා වර්ණ
2. අඳුර, ආලෝකය හා අභිනය
3. සංගීතය, දැවැන්ත තිරය හා නළු නිළියන්
4. මිනිස් රූප, ආලෝකය හා වේශ නිරූපණ
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: අප පවුල ජීවත්වන නිවස ශුද්ධ වූ ස්ථානයක් වනුයේ
1. පවුල තුළ අප සතුටින් ජිවත්වන නිසෘ ය.
2. සමාජයේ කුඩාම ඒකකය පවුල නිසා ය.
3. පවුල අපේ අන්‍යොන්‍ය රැඳියාවට රුකුලක් නිසා ය.
4. ජේසුස් වහන්සේ උපත ලැබුවේ හා ජීවත්වූයේ පවුලක් තුළ Be ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දීප ඇිකප වචනප ො නුප අතුො ්ප අොනයෝනයප වශ්ොයන්ප හමීඳප මථයයනයන්ප හාප බැඳීප ොන ඳව්තනමප ඳදප ොප්ළියනපඇතු)්තපව ණයනපොතෝ ්න.
1. වථයෂමාමනයන,පඅනිලාමනයන,පඋෂ්ණ්තවාමනයන,පආථයද්රතමාමනයන
2. ිලණිහි ,පදඬුඅඬුව,පායිනතා,පමිටියන
3. සොලෝ,පගී,පසවුඳද,... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ තොරතුරු ඇතුලත් පිළිතුර,
1. A E I
2. B E I
3. A D I
4. B F I
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල ප්‍රදේශීය පාලන ඒකක වෙත පවරාදීම හඳුන්වන්නේ,
1. බලය පවරා දීම යනුවෙනි.
2. බලය විමධ්‍යගත කිරීම යනුවෙනි.
3. බලය බෙදීම යනුවෙනි.
4. බලය විතැන් කිරීම යනුවෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අනුරාධපුර යුගයේ හමුවන කලාත්මක බවින් උසස්ම වාහල්කඩ නිර්මාණය කුමක් ද?
1. රුවන්වැලිසෑ වාහල්කඩ
2. අභයගිරි වාහල්කඩ
3. ජේතවන විහාර වාහල්කඩ
4. මිහින්තලේ කණ්ඨක චෛත්‍ය වාහල්කඩ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාපේ ප්‍රථම වරට ජන සංගණනයක් සිදු කරන ලේපේ,
1. 2012 දී ය. (…….)
2. 1881 දී ය.
3. 1981 දී ය.
4. 1871 දී ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අවසාන වාරිකය ගෙවා නිමවනතෙක් භාණ්ඩයේ නීත්‍යානුකූල අයිතිය විකුණුම්කරු සතුවන ක්‍රමය වන්නේ,
1. මෙහෙයුම් කල්බදුවල දී ය.
2. කුලී පිට ගැණුම් ක්රමයේ දී ය.
3. මුල්‍ය කල්බදුවල දී ය.
4. විලම්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැය තුළ අන්තර්ගත කොටසක් වන්නේ,
1. වෙළඳ භාණ්ඩ තොග මිලට ගැනීමේ පිරිවැය
2. වත්කම් මිලට ගැනීමේ පිරිවැය
3. අමුද්‍රව්‍ය පිරිවැය
4. තොග මිලට ගැනීමේ පිරිවැය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මූලද්‍රව්‍ය පරමාණු මවුලයක ඇති පරමාණු සංඛ්‍යාව ගණනය කළ විද්‍යාඥයා වන්නේ,
1. ඇවගාඩ්රෝ ය.
2. අර්නස්ට් රදර්ෆඩ් ය.
3. නිල් බෝර් ය.
4. දි මිත්‍රී මෙන්ඩලිෆ් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
සමන්මලීගේ ඔළුව ඉදිමිලා යයි ඇගේ යෙහෙළිය පවසන්නීය.
1. තනතුරක් ලැබිලා
2. අහංකාර වෙලා
3. රැකියාව අහිමිවෙලා
4. හිසේ අමාරුවක් හැදිලා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පුද්ගල සිතෙහි පවත්නා සියලු කෙලෙසුන් නැති කිරීමෙන් උපදවාගන්නා ඤාණය බුදු දහමේ හඳුන්වන්නේ,
1. ආසවක්ඛය ඤාණය නමිනි.
2. මාර්ග ඤාණය නමිනි.
3. දිබ්බ සෝත ඤාණය නමිනි.
4. චේතෝ පරියාය ඤාණය නමිනි.
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වන අවස්ථාවක් වන්නේ,
1. ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීමේ දී ය.
2. බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය වන ඇප ඉදිරිපත් කිරීමේ දී ය.
3. ව්‍යාපාරයට සේවකයින් බඳවාගැනීමේ දී ය.
4. ව්‍යවසායකයකු විසින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නචෝත්පාදන බිහිවීම සඳහා ව්‍යවසායකයකු තුළ තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ
1. නිර්මාණශීලී චින්තනයයි.
2. පරිසර විශ්ලේෂණයයි.
3. කැපවීමයි.
4. දැක්මයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක පාලනය සඳහා සකස් කරගනු ලැබූ ප්‍රතිපත්ති මාලාවත් පදනම් කරගෙන පාලන බලය ලබා ගැනීමේ අරමුණ ඇති ව සංවිධානය වූ පුද්ගල කණ්ඩායම,
1. ආණ්ඩුව නමින් හැඳින් වේ.
2. විධායකය නමින් හැඳින් වේ.
3. දේශපාලන පක්ෂ නමින් හැඳින්වේ.
4. ව්‍යවස්ථාදායකය නමින් හැඳ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රාජත්ව සංකල්පය වර්ධනය වන අවධියේ දී ‘‘පර්වතරාජ’’ යන සංකල්පයෙන් පෙනී සිටීමට උත්සාහ කළ රජකෙනෙකු වන්නේ,
1. පළමුවන කාශ්‍යප
2. කූටකණ්ණ අභය
3. නිශ්ශංකමල්ල
4. මහසෙන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස
1. A සත්‍යයි B අසත්‍යයයි.
2. A හා B සත්‍යයයි.
3. A අසත්‍යයි B සත්‍යයයි.
4. A හා B අසත්‍යයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිමැවුම් අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපයීමට හැකිවීම යන්න ව්‍යවසායකත්වයෙන්,
1. ව්යවයසායකයාට හිමිවන ප්රතිලාභයකි.
2. ප්‍රදේශයට අත්වන ප්රතිලාභයකි.
3. සමාජයට හිමිවන ප්රතිලාභයකි
4. දේශීය ආර්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිසි දැනුමකින් හො පුහුණුවකින් පතොරව ප්රථමොධොර ලබො දීම අනතුර සිදු වූ පුද්ගලයොපේ තත්ත්වය තවත් අසොධය තත්වයකට් ෙත් වීමට් පහේතු පේ. ප්රථමොධොර ලබො දීපේ මූලික අරමුණක් වන්පන්,
1. පරෝගියො සිටින සේථොනපයන් පවනත් සේථොනයකට් රැපගන යොම.
2. පර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: හවුල් ව්‍යාපාර සම්බන්ධ සාවද්‍ය කරුණ වන්නේ
1. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
2. ලියාපදිංචිය අනිවාර්ය නොවීම
3. හවුල්කරුවන් සංඛ්‍යාව 2-20 අතර සංඛ්‍යාවක් වීම
4. පැවැත්ම අඛණ්ඩ වීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරයකට බලපෑ හැකි තර්ජනයක් වනුයේ,
1. අධික වර්ෂාව මත බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලට අධික ලෙස හානි සිදුවීම.
2. සේවකයන්ගේ අයහපත් ආකල්ප
3. පිළිගත් සංගම් නාමයක් තිබීම.
4. අධිවේගී මාර්ග ඉදිකිරීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර යුගයේ දී අධිකාරම් වරුන්ගේ ආඥා හෝ පණිවිඩ ප්‍රාදේශීය නිලධාරින් කරා ගෙන ගිය නිලධාරින් කවුරුන් ද?
1. උණ්ඩියරාල 2
2. විදානේ
3. මුහන්දිරම්
4. කටුපුල්ලේ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: තම ධාවන ඉසව් ආරම්භය සඳහා කුදු ඇරඹුම භාවිතා කරන ක්‍රීඩකයා/ක්‍රීඩකයින්ගේ අංක වනුයේ,
1. අංක 48
2. අංක 48 හා අංක 62
3. අංක 56 හා අංක 33
4. අංක 56 හා අංක 62 03
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ‘අ’ තීරුවේ සඳහන් මහාද්වීපවලට අදාල ගංගා නිම්න ‘ආ’ තීරුවෙන් ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා ඔස්ට්‍රේලියාව A කොංගෝ ගඟ දකුණු ඇමරිකාව B මිසිසිපි ගඟ අප්‍රිකාව C ඇමේසන් ගඟ D... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මෙම ව්‍යාපාරයේ 2018/12/31න් අවසන් වර්ෂය සඳහා දළ ලාභය වනුයේ,
1. 120 000කි.
2. 62 000කි.
3. 50 000කි.
4. 29 000කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වෘෂභ කුඤ්ජරය නම් සැරසිල්ල සඳහා භාවිතා කළ සත්ව රූප වන්නේ,
1. ගවයා සහ මකරා ය.
2. ඇතා සහ සිංහයා ය.
3. ගවයා සහ සිංහයා ය.
4. ගවයා සහ ඇතා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සකතුධඹ නු භහන පේවපේ ඩුභ ප්‍රි ලතඹක් ාංු න මර්රය තුපතු
1. N ඹ.
2. H ඹ.
3. C ඹ.
4. O ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: “කුරුල්ලෝ සන්ධ්‍යා කාලයේ අහසෙහි පියාසර කරති' යන වාක්‍යයේ 'අහසෙඞහි' යන්නෙහි විභක්තිය කුමක් ද?
1. කරණ
2. කර්තෘ
3. අවධි
4. ආධාර | ්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
චිරන්තන චිරන්තන චිරන්තන සාහිත්‍ය කෘති පරිශීලනයෙන් අපේ උරුමයන් හා ජීවන රටාවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගතචිරන්තන චිරන්තන හැකි ය.
1. සම්භාව්‍ය
2. නූතන
3. මධ්‍යතන
4. පුරාතන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම පිණිස යොදා ගන්නා හා යොදා ගත හැකි සියලුම වාසිදායී සාධක හඳුන්වන්නේ,
1. ශක්තීන් ලෙස ය.
2. සීමා ලෙස ය.
3. ප්‍රතිඵල ලෙස ය.
4. අවස්ථා ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සිනමා මාධ්‍ය තුළ ඡායාරූප භාවිතා වීම වැදගත් වන්නේ,
1. සිනමා රූපගත කිරීම වලදී අඛණ්ඩව ආරක්රෑෂා විඇත්දැයි පරික්ෂා කිරීම සඳහාය.
2. නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු බැලීම සඳහාය.
3. කැමරාවෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු නිසාය.
4. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙවන ධර්ම සංගායනාවට මූලිකත්වය දුන් රජතුමා වන්නේ,
1. කාලාශෝක රජතුමා ය.
2. දේවානම්පියතිස්ස රජතුමා ය.
3. අජාසත්ත රජතුමා ය.
4. ධර්මාශෝක රජතුමා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ශ්‍රී ලංකා මහ බැංකුවේ දළ ජාතික නිෂ්පාදනය වර්ගීකරණය කළ ආකාරයට සේවා නිෂ්පාදනයට පමණක් අදාළ වන කාණ්ඩය වනුයේ,
1. බැංකු රක්සණ, තොග හා සිල්ලර වෙළඳාම, දැව කර්මාන්තය
2. බැංකු රක්ෂණ, කෘෂි හා ධීවර ගබඩාකරණය, ප්‍රවාහනය
3. ප්‍රවාහනය, ග... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
නිතර ආමිසයෙන් සංග්‍රහ කරන ගිහියාට පැවිදි උතුමන් විසින්,
1. දානයෙන් සංග්‍රහ කළ යුතුය.
2. නිවාස සාදා දීමෙන් සංග්‍රහ කළ යුතුය.
3. ධර්ම දානයෙන් සංග්‍රහ කළ යුතුය.
4. සීලයෙන් සංග්‍රහ කළ යුතුය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යුද්ධය හා සාමය ප්‍රකාශ කිරිමේ බලය හිමි පුද්ගලයා වන්නේ,
1. ජනාධිපති
2. අගමැති
3. නීතිපති
4. අගවිනිසුරු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගත්තේ කුමන ක්‍රීඩාව සඳහා ද?
1. මල්ලවපොර ක්‍රීඩාව
2. ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාව
3. බර ඉසලීම ක්‍රීඩාව
4. බොක්සිං ක්‍රීඩාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සන්නිවේදනය සම්බන්ධව නිරවද්‍ය නොවන ප්‍රකාශය නම්
1. අන්තර්වර්තී සන්නිවේදනයේ දී ද ඇතැම් විට තාක්ෂණය භාවිතා විය හැකිය.
2. සියලුම සන්නිවේදන වර්ගයන්හිදී තාක්ෂණික මෙවලම් භාවිතා වේ.
3. ජන සන්නිවේදනයේ දී තාක්ෂණික මෙවලම් භාවිතය අත්‍යාවශ්‍ය වේ.
4. අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී ප්රක්ෂේපණය මාධ්‍ය උපකරණ භාවිතය වැදගත් වෙයි.
පිළිතු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
අධ්යක්ෂවරයා විසින් හසුරුවනු ලබන නළු නිළියන් නොමැති වීම ප්‍රධාන ලක්ෂණයක් වන්නේ,
1. අර්ධ වාර්තා චිත්‍රපටවල ය.
2. වෘත්තාන්ත චිත්‍රපටවල ය.
3. වාර්තා චිත්‍රපටවල ය.
4. කෙටි චිත්‍රපටවල ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
‘‘ව්‍යවසායකයා සෑම විටම නිදහස් මත දැරීමට කැමැත්තක් දක්වයි.’’ මෙය,
1. නම්‍යශීලීත්වය වේ.
2. අභිප්‍රේරණය වේ.
3. ස්වාධීනත්වය වේ.
4. ආත්ම විශ්වාසය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නිමි ඇඳුම් නිෂ්පාදන ආයතනයක බොත්තම් සඳහා දරන ලද පිරිවැය,
1. වක්‍ර වෙනත් පිරිවැයට අයත්වේ.
2. ප්‍රාථමික පිරිවැයට අයත්වේ.
3. පොදුකාර්ය පිරිවැයට අයත්වේ.
4. ඍජු ද්‍රව්‍ය පිරිවැයට අයත්වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පාසල් බෑග් සඳහා ඉලක්ක පාරිභෝගිකයින් වන්නේ,
1. කුඩා දරුවන්.
2. දෙමාපියන්.
3. පාසල් යන ළමුන්.
4. සම වයස් වල යහළු යෙහෙලියන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මොනරාගල පෙදෙසෙහි ‘‘කුදහන්නැතුං වරෙල්ලා’’ යනුවෙන් අදහස් කරන්නේ,
1. පමා නො වී ආ යුතු බව පැවසීමට ය.
2. නිදාගන්නෙ නැතිව සිටිය යුතු බව පැවසීමට ය.
3. නිදාගැනීමට ප්‍රමාද නොවිය යුතු බව පැවසීමට ය.
4. පමා නොවී නිදාගත යුතු බව පැවසීමට ය.
ප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගමනක් යාමට සූදානම් වූ සිසුන් තමාට අතවශ්‍ය උපකරණ පමණක් රැගෙන යාම, සතුන්ගේ පා සටහන් නිරීක්ෂණය, මං සලකුණු යෙදීම, අනවශ්‍ය ශබ්ද නොකිරීම, වැනි කාර්යයන් කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන් සූදානම් වූයේ,
1. විනෝද චාරිකාවට ය.
2. පා ගමනකට ය.
3. කදු තරණයකට ය.
4. කැලෑ ගවේෂණයකට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පරිසරයේ ඇති ගැටළු හා අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට පුද්ගලයෙකුට ඇති හැකියාව හඳුන්වන්නේ,
1. නම්‍යශීලීත්වය ලෙස ය.
2. පරිසර සංවේදී බව ලෙස ය.
3. ආත්ම විශ්වාසය ලෙස ය.
4. නිර්මාණශීලීත්වය ලෙ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන්න සැකසුම් මෘදුකොංගයක දී තල්ඛ්නයක පිටු කැඩීමක් (Page break) සඳහො භොවි කළ හැකි තකටි මං යතුරු සංතයෝජ්නය වන්නතන්න පහ ඒවො අ රින්න කුමක් ද?
1. Ctrl + N
2. Ctrl + B
3. Ctrl + P
4. Ctrl + Enter
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමු ලෝක යුද්ධය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ මින් කුමක් ද?
1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ
2. A සත්‍ය වන අතර B අසත්‍ය වේ
3. A හා B අසත්‍යය
4. A හා B සත්‍යය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මෙරට ශාසන ඉතිහාසය පිළිබද තොරතුරු ලියවී ඇති ග්රන්ථයක් වන්නේ,
1. නිකාය සංග්‍රහය
2. රාජාවලිය
3. රාජරත්නාකරය
4. සසදාවතය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ලෝක සෞඛ්‍යය දිනය වශයෙන් හඳුන්වනුයේ
1. ජනවාරි 07
2. ජනවාරි 01
3. දෙසැම්බර් 31
4. අප්‍රේල් 07
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට අනුව නාමමාත්රික විධයකය වුයේ,
1. අග්‍රාණ්ඩුකාර
2. කථානායක
3. ජනාධිපති
4. අගමැති
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: එක් වටයක් 200 m වූ ධාවන පථයක වට දෙකක් සම්පූර්ණ කළ ක්‍රීඩකයකුගේ ධාවනයට අදාළ දුර සහ විස්ථාපනය පිළිවෙලින්,
1. 400 m සහ 0 m වේ.
2. 0 m සහ 400 m වේ.
3. 200 m සහ 400 m වේ.
4. 400 m සහ 200 m වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකු සැම විටම විශ්වාසය තබන්නේ,
1. සමාජය පිළිබඳව වේ.
2. පවතින රජය පිළිබඳව වේ.
3. වෙළෙඳපොල පිළිබඳව වේ.
4. තමා පිළිබඳව වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගම්පොල යුගය හා සම්බන්ධ නොවන ප්‍රකාශය මින් කුමක්ද?
1. ප්‍රභූ පවුල් දෙකක් සිටීම.
2. ජාතක කථා පොත සිංහලයට පරිවර්තනය කිරීම.
3. මයුර හා තිසර සංදේශ ලියවීම.
4. විදේශ සංචාරකයින් දෙදෙනෙකු පැමිණීම. පහත තොරතුරු ආශ්රයෙන් 21 ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. A දඹදෙනිය B යාපහුව C කෝට්ටේ D මහනුවර E ගම්පොල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ්‍රණයක් භාවිත කර නව නිපැයුමක් බිහි කිරීමට අදාළ ව උදාහරණයක් වන්නේ,
1. සහල් පිටි ඇසුරින් බේකරි නිෂ්පාදන බිහි කිරීමය.
2. ස්වයං සේවා අලෙවි ක්‍රම බිහි කිරීමය.
3. විද්‍යුත් ගෙවීම් ක්‍රම බිහි කිරීමය.
4.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: දීර්ඝ කාලීනව මානසික ආතතියට ලක්වීමෙන්,
1. මරණයට පත්වේ.
2. විශාදයට පත්වේ.
3. කායික රෝග තත්වය යහපත් වේ.
4. මානසිකව නිරෝගී වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සංස්ථාපිත සමාගම්වල දක්නට ඇති අවාසියකි.
1. වගකීම් සිමාසහිත වීම.
2. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම.
3. නෛතික පුද්ගලත්වයක් තිබීම.
4. නීතිමය විධිවිධාන අධික වීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: කිසියම් වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය
1. ගුරුත්ව ලක්ෂ්‍යය
2. ගුණාත්මකභාවය.
3. ගුරුත්වකේන්ද්‍රය.
4. ගුරුත්වාකර්ෂනය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ඉතා තනුක ඇසිටික් අම්ල 50 cm ක් ඉතා තනුක කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවණයක 50 cm ක් සමඟ මිශ්‍ර කරන ලදී. 0 එවිට මිශ්‍රණයේ උෂ්ණත්වය 10 C කින් වැඩිවිය. ඉහත ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය වන්නේ, -3 -1 o -1... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත සඳහන් කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක් ද? * ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනය විය හැකි ගැටුම් පරීක්ෂා කිරීම * ඒවා සාමකාමීව විසඳීම * කිසියම් ආක්‍රමණයකට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීම * එවැනි අවස්ථාවක යුධ බලය යෙදවීම
1. ආර්ථික හා සමාජ මණ්ඩලය 4
2. ආරක්ෂක මණ්ඩලය
3. ජාත්‍යන්තර අධිකරණය
4. මහලේකම් කාර්යාලය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: අතුරු ලඵෝග ගහ ලර වළඳින්ලන ලඵෝග ගහ ය හල දී
1. රධහන ලඵෝගඹක් ගහ කය, එභ ලඵෝගඹ අත උය ලනත් ලඵෝග ර්ග එකක් ලවෝ කිහිඳඹක් ගහ ලකලර්.
2. එක් ලඵෝගඹක් ගහ කය, එහි අසළන්න ලනළීභ ආන්න කහරලේ දී ත උත් ලඵෝගඹක් සථහඳනඹ ලකලර්.
3. ක්ලේත්රඹක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත අක්ෂර අතරින් අන්තඃස්ථාක්ෂර සේ සැලකෙන්නේ කුමන කාණ්ඩය ද?
1. ක, ච, ට, ත, ප
2. ය, ර, ල, ව
3. ශ, ෂ, ස, හ, ෆ
4. ත, ථ, ද, ධ, න
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි කසුන් ක්‍රීඩා පිටිය මත ඇඳ වැටීම නිසා ඔහුගේ හිස තුවාල වී රුධිරය ගලන්නට විය. සුළු මොහොතකට පසු කසුන් තුළින් පහත ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. සුදුමැලි බව දිව නිල් පැහැයක් ගැනීම. නොසන්සුන් බව වේගවත් දුර්වල නාඩි වැටීම ඉහත ලක්ෂණ අනුව කසුන් පත්වී ඇති අනතුරුදායක තත්ත්වය විය හැක්කේ,
1. කම්පනය
2.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පකටිදුර දිීපේ ආරේභපේ දී ක්රීඩකපයක් ආරේභක පුවරුව මත නිශ්චලව සිටියි. පමම නිශ්චලතොව පවනස් කිරීමට් කිසියේ බලෙෑමක් අවශය ය. එම නිශ්චලතොව පවනස් කිරීමට් බලෙොන ජීව යොන්වත්ර මූලධ්ර්ථමය වන්වපන්ව,
1. ගමයතොව යි
2. බලය යි
3. බලපේ දිශො... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ලගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණයගැට ඇලපිල්ල, පාපිල්ල, ඇදය හා ඉස්පිල්ල
1. තෝරන්න. රැහැන, තරුණ,ඛනිජ, මාතෘත්වය
2. මාතෘත්වය, රැහැන, තරුණ, ඛනිජ
3. තරුණ,... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මෆතම්ලියළ ශළ ආතේවහ යන කළණ්ඩ තදකටම අයත් තඳොදු ක්ණ ලන X ශළ Y ලලින් දෆක්තලන්තන්
1. අචෙළපී වීම ශළ තද්ශතේ පිශළටු ලලින් ආලරණය වී තිබීමය.
2. ශෘදතේ කුටීන ර 4 ක් පිහිටීන ම ශළ මුඛ්තේ දත් පිහිටීන මය.
3... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවා අතර වෙනස හඳුනා ගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් වනුයේ,
1. ඉල්ලුම මතය
2. සැපයුම මතය
3. ස්පෘශ්යතාවය මතය
4. මිල මතය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නිෂ්පාදනය කළ යුතු භාණ්ඩය කොපමණ නිෂ්පාදනය කරන්නේ ද යන ප්රශ්නය විසඳා ගැනීමෙන් පසුව ඊළගට මුහුණ දීමට සිදුවන ආර්ථික ප්රශ්නය වන්නේ,
1. කුමන අංශයක් නිෂ්පාදනය කරන්නේ ද යන්නයි.
2. කෙසේ නිෂ්පාදනය කරන්නේ යන්නයි.
3. කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මැතිවරණයකදී ජනතාවට හිතකර ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම,
1. සිවිල් සමාජයේ වගකීමකි.
2. දේශපාලන පක්ෂවල වගකීමකි.
3. ඡන්දදායකයාගේ වගකීමකි.
4. ජනතාවගේ වගකීමකි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ථෙරවාදී බුදුදහම දේශ දේශාන්තර වල ව්‍යාප්ත විය. එයින් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළේ,
1. මහිස මණ්ඩලයේදී ය.
2. හිමවන්ත ප්‍රදේශයේදී ය.
3. අපරන්ත දේශයේදී ය.
4. ස්වර්ණභූමියේදී ය. බුද්ධ ධර්මය I Page 02 of 04
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: බොහෝ සංවිධාන වර්තමානයේ දී අත්යුරු පද්ධතිවල සිට පරිගණකගත පද්ධති දක්වා වෙනස් වෙමින් සිටියි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිලාභයක් නොවන්නේ,
1. නව තාක්ෂණ උපකරණ භාවිතය
2. ඵලදායීතාවය ඉහළ නැංවීම
3. සේවක ප්‍රමාණය වැඩි කිරීම
4.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
. ක්‍රිස්තු වර්ෂ 1548 සීත්ාවක මායාදුන්යන් රජ සමඟ සන්ධ්ානයකට පැමිණි යාපනයේ පාලකයා වන්යන් කවුරු ද ?
1. පරරාජයසේකරම්
2. කුලයසේකරම්
3. එදිරිමානසිාංහ
4. පළමු සාංකිලි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුණා කුසගින්න නිවා ගන්න මෙමා - යකඩ තලන්නා ..... ඉහත දැක්වෙන ගීත ඛණ්ඩය මඟින් මාධ්‍ය තුළ කිනම් අංගයක් නිරූපණය වේද?
1. සමාජ පන්තිය
2. රසඥතාව
3.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: a - මෝටරය මගින් විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත්වේ. b - සන්නායකයක ධාරාව ගලන දිශාව වෙනස් කළ විට ඇති වන බලය ප්ලෙමිං ගේ දකුණත් නියමය මගින් සොයා ගත හැකිය. c - පැලි විල්ලක් සහිත ඩයිනමෝවකින් සරල ධාරාවක් ලබා ගත හැකිය. මෙම ප්‍රකාශ අතරින් සත්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ප්රකාශනයක මුද්‍රණය වන කොටසේ දිග පළල, පිටු අංක කිරීම, පටුන සම්පාදනය හා පිටකවරය සැකසීම යන කාර්යයන් අදාළ වන්නේ,
1. ප්රකාශනයේ නිමි කටයුතු වලට ය.
2. මුද්‍රණය හා පිටපත්කරණයට ය.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පරිගණක ජාලයක් සඳහා ඉහළ කාර්ය සාධනයක් ලබාගැනීමට සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. ඔබ ‘‘වේගවත් දත්ත සම්ප්‍රේෂණය’’ (High speed data transmission) පමණක් සලකන්නේ නම් ඔබගේ තෝරාගැනීම වන්නේ,
1. වැසුණු ඇඹරුණු කම්බි යුගල (Shielded Twisted Pair Cable)
2. ප්‍රකාශ තන්තු කේබලය (Fiber Optic Cable)
3. ඇඹරුණු කම්බි යු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අප පාසලේ ................................... මෙවර පළාත් තරගයෙන් ජය ග්‍රහණය කළහ.
1. ක්‍රීඩකයෝ හැම දෙනෙක්ම
2. ක්‍රීඩකයන් හැම දෙනෙකුන්ම
3. ක්‍රීඩකයෝ හැම දෙනෙකුම
4. ක්‍රීඩකයන් හැම දෙනෙකුම
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.