prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? ඔබ වහන්සේ රුචි කරන්නේ කාගේ දහමක් ද?’’ යනුවෙන් අසන ලද්දේ,
1. උපක ආජීවකයා ය.
2. උපතිස්ස පිරිවැජියා ය.
3. කෝලිත පිරිවැජියා ය.
4. සංජය පිරිවැජියා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘කමත් පාලමේ පැඟිරි බෝඩි’ යනුවෙන් හඳුන්වන්නේ,
1. කෑම ගැනීම
2. කොළ රෙදි සේදීම
3. මුදවන් හලා බැම
4. ලබුන් පිට නැගීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඳටමුසඉහටක්හරෝනිකසඳරි ණකසවටසබාවිතසසවසප්රධානසඉහටක්හරෝනිකසඋඳාං ලසව්නහ්න,
1. රික්තකසනටසකඳාමල
2. රා්නියපනමරල
3. ඩහලෝඩල
4. ධාරිත්රකල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ස්කන්ධය 2 kg වූ වස්තුවක ගම්‍යතාව 20 kg m s-1 සිට 10 kg m s-1 දක්වා අඩුවේ. එම කාලය තුළ වස්තුවේ ප්‍රවේගය අඩුවන ප්‍රමාණය වන්නේ,
1. 1 m s-1 කි. 37
2. 4 m s-1 කි.
3. 3 m s-1 කි.
4. 5 m s-1 කි.
Answer... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පියාගෙන් තම පුතාට රජකම හිමිවීම සුලභ ලක්ෂණයකි. එසේ රජකම හිමි නොවූ අවස්ථාවක් වන්නේ,
1. කාවන්තිස්ස රජුගෙන් දුටුගැමුණු කුමරුට
2. දුටුගැමුණු රජුගෙන් සද්ධාතිස්ස කුමරුට
3. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: යම් රටක රජයක් විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වාර්ෂික අයවැය මගින් මුදල් වෙන් කිරීම කුමන ව්‍යාපාර පරිසර බලවේගයට අයත් වේ ද?
1. දේශපාලන පරිසරය
2. ගෝලීය පරිසරය (..........)
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
‘ ඇසට නොව කණට ලියන්න’ ලේඛන කලාවේ මෙවැනි ප්රකාශනයක් අයත් වන්නේ,
1. ගුවන් විදුලි ලේඛනයේ දීය.
2. රූපවාහිනී ලේඛනයේ දීය.
3. පුවත්පත් ලේඛනයේ දී ය.
4. පුවත්පත් ලිපි සඳහා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඓතිහාසික සමාජ සංවිධානයේ ප්‍රභූවරුන්ගේ මට්ටමට පහළින් සිටි සාමාන්‍ය ජනතාව සෙල්ලිපි වලින් හඳුන්වා දුන්නේ කුමන නමින් ද?
1. ගොවියන්
2. කූඞීන්
3. දාසයන්
4. එඩේරුන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බෝසතාණන් වහන්සේ දාන උපපාරමී පාරමිතාව පූරණය කළ බව හෙළිවන ජාතක කථාව,
1. සිවි ජාතකයයි.
2. තේමීය ජාතකයයි.
3. වෙස්සන්තර ජාතකයයි.
4. සස ජාතකයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දළදා මාළිගයේ ආරක්ෂාව සඳහා වේලයික්කාර හමුදාවක් පත්කළ පොළොන්නරු රජතුමා
1. නිශ්ශංකමල්ල රජතුමා ය.
2. මහා පරාක්‍රමබාහු රජතුමා ය.
3. පළමුවන විජයබාහු රජතුමා ය.
4. පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමා ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නිව්ටන්ගේ තුන්වන නියමය ක්‍රියාත්මක වන අවස්ථාවක් වන්නේ,
1. රතිඤ්ඤා කරලක් පුපුරායෑම යි.
2. ගසකින් ගෙඩියක් වැටීම යි.
3. අහස් කූරක් ඉහළ යැවීම යි.
4. තිරිංග යොදා වාහනයක් නතර කිරීම යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
යම් ස්ථානයකින් ගමන් කරන පුද්ගලයන් සතුව පවතින දෘශ්‍යමාන නොවන යම් යම් දේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන්නේ,
1. විද්්‍යුත් පිරික්සුම් උපකරණය මඟිනි.
2. සංවෘත පරිපථ රූපවාහිනී කැමරා මඟිනි.
3. පෙජරය මඟිනි
4. කැමරාවක් මඟිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: හූව, අඬ බෙරය, බලි -තොවිල්, ආදිය මානව සන්නිවේදනයෙහිම කොටසකි. ඒවා අයත් වන්නේ,
1. අවාචික සන්නිවේදනය
2. සාම්ප්‍රදායික සන්නිවේදනය
3. ජන සන්නිවේදනය
4. වාචික සන්නිවේදනය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වලට අනුව මෙරට වඩාත් පැරණිම ගොවිතැන් ක්‍රමය වනුයේ පහත පිළිතුරු අතරින් කුමක්ද?
1. ගොඩ ගොවිතැන
2. හෙන් ගොවිතැන
3. කුඹුරු ගොවිතැන
4. වතුවගාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
07. මහා සතර සතිපට්ඨාන සුත්‍රය ............. සාකච්ඡා කළ යුතු වන්නේ,
1. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ
2. ශරීරයේ ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා
3. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන
4. (iv) ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීම සඳහා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ස්ථිර රැකියාවක නිරත වන පුද්ගලයෙකුට වඩා ව්‍යවසායකයෙකුට පමණක් ලැබිය හැකි ප්‍රතිලාභයක් වන්නේ,
1. නිශ්චිත පරිසර තත්ත්වයක් යටතේ කටයුතු කළ හැකි වීම.
2. භාවිතයට නොගත් හැකියා භාවිතයට ගත හැක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිංහල අක්ෂර මාලාවේ ඇති අක්ෂර ගණන කීයද?
1. 42 කි.
2. 30 කි.
3. 60 කි.
4. 54 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සහල් නිෂ්පාදනය කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයක් සඳහා බලපාන අභ්‍යන්තර පරිසර සාධකයක් වන්නේ
1. නියඟය නිසා වී නිෂ්පාදනය අඩු වීම ය.
2. සහල් පාරිභෝගිකයන්ගේ ජීවන,මට්ටම පහළ යාම ය.
3. ප්‍රමාණවත් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: මෙම දත්ත සමුදාය තුල දැක්වෙන ප්‍රාථමික යතුරක් ලෙස දැක්විය හැක්කේ,
1. එන්ජින් වගුවේ CC Code වේ.
2. වාහන වගුවේ Vehicle Name වේ.
3. ආනයන වගුවේ Imported වේ.
4. වාහන වගුවේ CC Code ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ලෙස වින කල හැකිය. ඒ අනුව මහා පෝෂක ගණයට අයත් නොවන්නේ,
1. විටමින්
2. කාබොයහිඩ්රේට්
3. මේදය
4. ප්‍රෝටීන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සක්‍රියතාව ආපර තණ පිළිපවළට ද්ැක්පවන පල ත තතුළත්මක පිළිතුර කුාක් ද්?
1. Zn , Fe , Pb , Cu
2. Sn , Fe , Pb , Cu.
3. Cu , Pb , Fe ,Sn
4. Pb , Sn ,Fe , Zn
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
යහපාලනය යනුවෙන් හැඳින්වෙන්නේ.
1. මේ එකක්වත් නොවේ•.
2. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ක්‍රියාවලියයි.
3. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි..
4. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2017.01.01 දිල්හාර රු. 350000/- ගොඩනැග්ල්ලද රු. 200000/- උපකරණද රු. 150000/- මුදල්ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2017.12.31 දිනෙන් අවසන් වර්ෂයේ රු. 430000/- ආදායමක් ඉපැයු අ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ළමා ආරක්ෂාව සේබන්ධයයන් උ යදස් ලබා ගැනීම සඳහා පිහිටුවා ඇති දූරකථන අංකය වන්යන්,
1. 1919
2. 1918
3. 1929
4. 1990
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලෙමන් ශාකයක වායව අතු බැඳීම මගින් අත්තක මුල් අද්දවා ගැනීමට අපේක්ෂා කළ ශිෂ්‍යයෙකු විසින් එම අත්තේ |. : සෙ.මී. 2ක පමණ පොතු වළල්ලක් ඉවත් කර එම ස්ථානයට මුල් අද්දවන මාධ්‍ය තබා ජලය දමා පොලිතීන් ' කොළයක් ඔතා බඳින ලදී. මෙහි දී පොතු DECC ඉවත් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යාපාරයට රු. 3 000 ක ලාභාංශ ආදායමක් ලැබී ඇත. මෙම ගනුදෙනුව සටහන් කලයුතු ගිණුම් වර්ග වන්නේ,
1. වත්කම් හා ආදායම්
2. වත්කම් හා හිමිකම්
3. වත්කම් හා වියදම්
4. ආදායම් හා හිමිකම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත තොරතුරු ඇසුරින් විමලධර්මසූරිය රජුට පමණක් අදාල වන පිළිතුරු තෝරන්න. A - කුසුමාසන දේවිය විවාහර කර ගැනීම. B - දන්තුරේ සටනින් පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් කිරීම. C - රන්දෙනිවල සටනට නායකත්වය ලබාදීම.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පුරාවිද්‍යාත්මක කැනීම්වලින් චීන, රෝම, අරාබි හා ඉන්දියානු කාසි ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවී ඇත. මෙයින් අනාවරණය වන වඩාත් ම වැදගත් කාරණය වන්නේ,
1. ශ්‍රී ලංකාවේ දියුණු ආර්ථික රටාවක් පැවති බව ය.
2. ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ප්‍රචලිතව පැවනි බව ය.
3. ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර දියුණු වෙළෙඳ සබඳතා පැවති බව ය.
4. ලෝකයේ විවිධ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරිකයෙකුට වඩා ව්‍යවසායකයෙකු තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ,
1. අවදානම් භාර ගැනීම
2. ඉහළ ප්‍රතිලාභයක් ලැබීම
3. පොදු අරමුණක් පැවතීම
4. නවෝත්පාදන හඳුන්වා දීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යනු,
1. සිවු සඟරාවත් ය.
2. චතුරාර්ය සත්‍ය ය
3. සිවු බඹ විහරණ ය.
4. සිවුරඟ සේනා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත දැක්වෙනුයේ ක්‍රීඩකයින් හතරදෙනෙකු විසින් කරන ලද පුහුණු ක්‍රියාකාරකම් ය. සුපුන් - ධාවන ඉනිමගේ දිවීම තිලංග - අක්වක් ධාවනය හර්ෂ - මෙඩිසින් බෝලය විසිකිරීම සචින් - මීටර් 30 වේගයෙන් දිවීම ඉහත ක්‍රීඩකයින් අතරින් සමායෝජනය දියුණු කිරීමට වඩාත්ම යෝග්‍ය ක්‍රියාකාරකම්වල නිරත වූයේ,
1. තිලංග
2. හර්ෂ
3. සුපුන්
4. සචිත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: කායික, මානසික, සමාජිය හා ආධ්‍යාත්මික යහපැවැත්මකින් යුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැඳින්විය හැක්කේ,
1. සෞඛ්‍ය ප්‍රවර්ධනයට (health promotion) දායකවන දරුවන් ලෙස ය.
2. පූර්ණ සෞඛ්‍යයකින් (total health) යුතු දරුවන් ලෙස ය.
3. පූර්ණ පෞරුෂයක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1994 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිය දුක් ගැනවිලි සෘජුවම ඉදිරිපත් කළ හැක්කේ කාහටද?
1. නීතිපතිතුමාට
2. ඔම්බුඩ්ස්මන්වරයාට
3. ජනාධිපතිවරයාට
4. අධිකරණ ඇමතිතුමාට
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාරිකයින්ගේ සමාජ වගකීමක් වනුයේ,
1. පරිසරය සුරැකීම
2. නිවැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතය
3. ආයෝජනයට ප්‍රමාණවත් ඉපයීමක් ලබාදීම
4. සේවකයිනට සාධාරණ වැටුප් ගෙවීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කිරිපිටි වෙළෙදපොළට ඉදිරිපත් කිරීමේදී 2kg, 400g, 250g, 100g, 50g ආදී වශයෙන් පැකට් කර ඉදිරිපත් කිරීම,
1. විවිධාංගීකරණයයි.
2. නිෂ්පාදිත වර්ගීකරණයයි.
3. නිෂ්පාදිත ප්‍රභේදනයයි.
4. නිෂ්පාදිත බර තැබීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආශ්වාසයේ දී හා ප්‍රාශ්වාසයේ දී ඇතිවන ඝර්ෂණය වළක්වාලීමට පෙනහලු වටා ඇති අසිරිමත් පිහිටීම වන්නේ,
1. රුධිර තරලය
2. ශ්ලේෂ්මල තරලය
3. ප්ලුරා තරලය
4. අපිජිහ්විකාව
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ පළාත් සභාවල මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා යන ආයතන දෙවර්ගයටම සමසේ භුක්ති විඳිය හැකි බලතල ඇතුලත් වන්නේ මින් කුමන ලැයිස්තුවේ ද?
1. සමගාමි ලැයිස්තුවේ ය.
2. සංවෘත ලැයිස්තුවේ ය.
3. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ඇතුළත් ප්‍රධාන ග්රන්ථ සමුදාය හඳුන්වන්නේ කෙසේද?
1. මහාවංසය
2. රාමායණය
3. ත්‍රිපිටකය
4. වේදය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් පරිසර දූෂණය අවම කිරීම තුළින් ඉටුකරනු ලබන්නේ
1. නීතිමය වගකීම ය.
2. සදාචාරාත්මක වගකීම ය.
3. පරාර්ථකාමී වගකීම ය.
4. ආර්ථික වගකීම ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අදහස පැහැදිලි කිරීමට, ව්‍යාපාරය සඳහා මග පෙන්වීමට, ව්‍යාපාරයේ අනාගත දිශාව පෙන්වාදීමට,
1. ව්‍යාපාරයට ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වේ
2. ව්‍යාපාරයට සංවිධාන ව්‍යුහයක් අවශ්‍ය වේ
3. ව්‍යාපාරයට අරමුණු හා පරමාර්ථ අවශ්‍ය වේ
4. ව්‍යාපාරයට තරඟකාරී ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සුපුන් රූඳලාහිනී වලෂ දැන්වීභක අන්තර්ගතය වභාජයට අහිතකර යැයි ඳලවමින් පුලත්ඳතකට ලිපියක් වැඳයීය. සුඳන්,
1. වක්‍රීය ්ාශකවයකි.
2. උදාසීන ්ාශකවයකි.
3. අක්‍රීය ්ාශකවයකි.
4. වක්‍රීය වභන්භ අක්‍රීය ්ාශක ක්ණ ඳලති.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිර්මාණශීලීව විසඳුම් ඉදිරිපත් කිරීමේ දී විවිධ බාධා මතුවිය හැකිය. එසේ මතුවිය හැකි බාධාවකි,
1. කුතුහලය දිරිමත් කිරීම.
2. ගැටලු අභියෝග ලෙස දැකීම.
3. විවිධත්වය ග්‍රහණය කර ගැනීම.
4. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: සිටුවීමට පෙර දඬු කැබැල්ලක ඇති පත්‍ර ඉවත් කරනු ලබන්නේ,
1. උත්ස්වේදනය අවම කිරීමට ය.
2. රෝගී පත්‍ර ඉවත් කිරීමට ය.
3. දිලීර රෝග ඇතිවම වැළැක්වීමට ය. । ॥ 0
4. සුළඟින් වන හ “5 ඉ$වම කිරීමට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ආර්ථික භෝග වගාවන් සිදු කිරීම සඳහා ගෙන්වා ගත් ජාතීන් වන්නේ,
1. දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයින්
2. අප්‍රිකානු වහලුන් 3 10 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය - දකුණු පළාත
3. චීන ජාතිකයින්
4. බටහිර ජාතිකයින... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ග්රන්ථ වලට අයත් නොවන්නේ,
1. ශාසනාවතාරය යි.
2. පරෙවි සංදේශය යි.
3. පංචිකා ප්‍රදීපය යි.
4. බුද්ධිප්පසාදිනිය යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සුභ මානවකයාට එදා බුදුන්වහන්සේ වදාළ පරිදි අකුසල කර්ම හෙවත් සසර දුක් උපදන නරක අවැඩදායක සචේතනික ක්‍රියා දස අකුශල කර්ම නමින් හැඳින්වේ. වචනයෙන් කෙරෙන වැරදිවලට අදාළ නොවන්නේ,
1. ප්‍රිය වචන කීම
2. හිස් වචන කීම
3. කේලාම් කීම
4. බොරු කීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: කිසියම් රටක මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරාදීම හඳුන්වනු ලබන්නේ කුමන නමකින් දැයි පිළිතුරු අතරින් තෝරන්න.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අලුත් රාජ්‍ය පෙළපතක් ආරම්භකොට මහනුවර රාජධානියට ශක්තිමත් පදනමක් දමන ලද්දේ,
1. සේනා සම්මත වික්‍රමබාහු රජු ය.
2. පළමුවන විමලධර්මසූරිය රජු ය.
3. දෙවන රාජසිංහ රජු ය.
4. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය.
Answer... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සංගීතයේ කාලය මැනීමේ ඒකකය හඳුන්වන්නේ කුමන නමකින්ද?
1. අවර්තන
2. තාල
3. ලය
4. මාත්‍රා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කේවල ස්වාමී ව්‍යාපාරයක සීමාවක් ලෙස සැලකිය හැක්කේ,
1. සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කල හැකිවීම.
2. බලපාන නීතිරීති අල්ප වීම.
3. ස්වාධීන තීරණ ගත හැකිවීම.
4. අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උපසර්ග පදයක් මුලට යෙදී නිර්මාණය වූ වචනයක් තෝරන්න.
1. ගොඩනැගිල්ල
2. මල්වත්ත
3. අලංකාර
4. ප්‍රබල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: රූප ඇඳීම සහ අනුලක්තණ ආදොනය ිනරීම සඳහො පිළිගවළින්ව පහත කුමන උපොය යු ල ාොිතත කළ හැිනද
1. යතුරු ුවරුව (Key Board) මූසිකය (Mouse)
2. මූසිකය (Mouse), යතුරු ුවරුව (Keyboard)
3. Dig... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධය නමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වන්නේ,
1. වේදනාව යි.
2. තෘෂ්ණාව යි.
3. අවිද්‍යාව යි.
4. විඤ්ඤාණය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඳ තසදැක්හවනසද්විභලසපංඛ්යාසඅුරරි්නසඅහම්නසහඵහදනසපංඛ්යාවක්සවිලසහනො ැක්හක්,
1. 1000 0000 0100
2. 1111 1010 1000
3. 1000 0000 0000
4. 1111 1111 1000
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහසුවෙන් අවශෝෂණය වන යකඩ වන්නේ,
1. හිම් යකඩ
2. හිම් නොවන යකඩ
3. දෙවර්ගයම අවශෝෂණය වේ.
4. එක් වර්ගයක්වත් අවශෝෂණය නොවේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්වෙන ලක්ෂණ අතුරෙන් ඌනන විභාජනයට අදාළ වූ ලක්ෂණය කුමක්ද?
1. දුහිතෘ සෛල මාතෘ සෛලයට සෑම අතින්ම සමාන වීම.
2. විභාජනයේදී වර්ණදේහ සංඛ්‍යාව අඩුවීම.
3. ප්‍රභේදන හට නොගැනීම.
4. විභාජනයේදී එක් අවස්ථ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: වන්දනීය ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලද්දේ,
1. දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
2. පළමු ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
3. පළමු ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
4. දහසයවන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් විස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සේව්‍ය හා සේවක දෙපාර්ශවය අතර ඇතිවන වෘත්තීය ගැටලු විස`දීම සඳහා යොදාගනු ලබන ගැටුම් නිරාකරණ ක්‍රමය පිළිතුරු අතරින් තෝරන්න.
1. සමථකරණය
2. බේරුම්කරණය
3. මැදහත්කරණය
4. සහ සම්මන්ත්‍රණය හා කේවල් කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වනුයේ,
1. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගෝලීය පරිසරය
2. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සම්පත්
3. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ප්‍රජ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංචශීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන අනුසස් පහක් නම්,
1. තම ජීවිතය පිළිබඳ බියක් නොමැතිව ජීවත් වීමට හැකිවීම.
2. පංචශීලය ආරක්ෂා කරන්නාට යසසක් ලැබීම.
3. ආයුෂ, වර්ණය, සැපය, බලය ලබා ගැනීමට හැකිවීම.
4. නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකිවීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉවතලෑමේ ක්‍රමයට හා සාකල්‍ය ක්‍රමයට තරඟාවලි පැවැත්වීමේ දී සංවිධායකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් පහත දැක්වේ. a- විනිසුරුවන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වීම. b- සත්‍ය ජයග්‍රාහක අනුපිළිවෙල තෝරා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනය සම්මත කරන ලද්දේ කිනම් වර්ෂයකදී ද?
1. 1924 දීය.
2. 1989 දීය.
3. 1979 දීය.
4. 1991 දීය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
‘ඒවා සත්හු වෙණ නද අසමානය සමා නොවෙති කොවුලෝ උපමානය’
1. මහ සත්හුගේ ඒ අසමාන වෙණ නදට උපමා කිරීමට කොවුලෝ සුදුසු නොවෙති.
2. කොවුලෝ මහසත්හුගේ අසමාන වෙණ නදට සමාව ගැනීමට සුදුසු නොවෙති.
3. කොවුලන්ගේ ඒ අසමාන වෙණ නදට උපමා කිරීමට මහසත්හු සුදුසු නොවෙති.
4. කොවුලන්ට උපමා කිරීමට මහසත්හුගේ වෙණ නද සුදුසු නොවෙති.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්රන්ථයක් වන්නේ,
1. පූජාවලිය
2. නිකාය සංග්‍රහය
3. රාජාවලිය
4. සද්ධර්මාලංකාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නියම වූ දිනයන් හි ගොඩඬමස් වැළකීම සහ එක්වරු ශීලය රැකීම සඳහන් වනුයේ,
1. ලූක් සුවිශේෂයේ ය.
2. දස පනතෙහි ය
3. රෝම සංදේශුයෙහි a.
4. සභා නීති සංග්රහයෙහි ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නැවත අපි හමු වෙමු. යන වාක්‍යයේ නැවත යනු
1. විශේෂණයකි
2. නිපාතයකි
3. තද්ධිතයකි
4. උපසර්ගයකි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තගොල්ගී වංකීගයණය මඟින් ඉටු තකතරන කළගයයය කුමක්ද
1. ජවය තුෂ ජ වංතුනය
2. තප්රෝටීන න් ප්රලළශනය
3. ක්තිය ජනනය කිරීම
4. ස්රළවීය ද්රලය නිහඳළදනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන්නේ සන්නිවේදන මාධ්‍යය හා සන්නිවේදන ක්‍රම කිහිපයකි. සන්නිවේදන මාධ්‍යය සන්නිවේදන ක්‍රමය 1 වාචික A වාර්තා 2 ලිඛිත B ගුවන් විදුලිය 3 විද්‍යුත් C වැඩමුළු ඉහත සන්නිවේදන මාධ්‍යයන් සඳහා අදාළ සන්නිවේදන ක්‍රම නිවැරදි අනු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඳතත හත් ඳමඨො අථයථයන පවඩම්තපහමීඳපඅදතහපොදනපිටළිතු පොතෝ ්න. "උ්ප වත්ොහ ොේප ාමෂම්ත ප ඥමනයනප ධථයාප දතප ොහ වොයනහිප ොයනදුණුප ආම ොයන්ප දප නිථයමිතප ශ්මහ්ත්රීයනප පපපපග්ර්ථපහමතොයන්පදපහමධනයනපොේ."
1. උ්වත්ොහ ප හතුප ිභිභධප ාමෂමප ිටළිබප ද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක් යනු,
1. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්රිත ආර්ථික කටයුත්තකි.
2. ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් පමණක් කරනු ලබන ඕනෑම කටයුත්තකි.
3. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ඕනෑම කටයුත්තකි.
4. සමාජ සුභසාධනය අපේක්ෂාවෙන් කරනු ලබන ඕනෑම කාර්යයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පාලන ක්‍රමයක් ලෙස සෘජු ප්රජාතන්ත්රවාදය වර්තමානයේ ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලුවක් වන්නේ,
1. සමාජ අවශ්‍යතා සිමිත වීමය.
2. වර්තමාන රාජ්‍යවල භූමිය කුඩා වීම ය.
3. පුරවැසියන් එක් ස්ථානයකට රැස් කිරීමට පහසු වීමය.
4. වර්තමාන රාජ්‍යවල අධික ජනගහනයක් සිටීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අනෙකුත් තරඟකාරී ව්‍යාපාර වලින් වෙනස් වන ආකාරය දැක්වෙන්නේ,
1. අලෙවි සැලැස්මෙහිය
2. විධායක සාරාංශයේය•
3. පරිපාලන සැලැස්මෙහිය•
4. මුල්‍ය සැලැස්මෙහිය•
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පාළුගෙයි වළං බිඳින්නා වගෙයි.
1. නිශ්ශබ්දතාව ආරක්ෂා කළ යුතු තැන එය කඩකිරීම.
2. කතාවේ තරමට ක්‍රියාවෙන් කටයුතු නොකිරීම.
3. අවශ්‍යතාව ඇත්නම් නොකළ හැකි දෙයක් නොමැති වීම.
4. විරුද්ධකාර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාව අගය කරන බවත්, තම අසපුවට උන්වහන්සේ වඩින නිසා නිශ්ශබ්දතාව . ආරක්ෂා කරන ලෙසත් තම සිසුනට දන්වනු ලැබූයේ, 1,
1. සංජය පිරිවැජියා විසිනි. ී
2. චංකී බ්‍රාහ්මණයා විසිනි.
3.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි ක්‍රමයක් වන්නේ,
1. පාසල් සිසුන්ට නවීනතම බෑග් නිෂ්පාදනය කිරීම මඟින්.
2. පාසල අසල නැවුම් පලතුරු බීම වෙළඳසැලක් ආරම්භ කිරීම මඟිින්.
3. පාසල් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
තම දරුවන්ට අවවාද අනුශාසනා දීම අඟින් කිරි දෙවීමක් වැනි යැයි ඇය සිතුවා ය.
1. භාර¥ර කාර්යයක් ලෙස.
2. නිෂ්ඵල කාර්යයක් ලෙස.
3. අං තට්ටුවෙන් කිරි ගැනීමක් ලෙස.
4. අසීරු කාර්යයක් බව.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පුද්ගලයා ස්වයං වාරණයකින් යුතුව භාවිතා කළ යුතු සන්නිවේදන උපකරණයක් වන්නේ,
1. ජංගම දුරකථනය
2. රූපවාහිනිය
3. පුවත්පත
4. ගුවන් විදුලිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක දී සංවිධායක මණ්ඩලය විසින් කළ යුතු කාර්යයන් කීපයක් පහත දැක්වේ. • කමිටු පත්කිරීම • ආරාධනා පත්‍ර යැවීම • නිවාස වලට බෙදීම • දෙමාපියන් දැනුවත් කිරීම ඉහත ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: කෘෂිකාර්මික කටයුතුවලදී පරිසරයට දිගුකාලීන අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නේ,
1. කෘෂි රසායනික ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම.
2. ශෂ්‍යමාරු ක්‍රම භාවිත කිරීම
3. යන්ත්‍රෝපකරණ යොදා ගැනීම.
4. වැඩි දියුණු කළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආවහයර ‘අගඹ ළිව කිීමභ’ ඹටකත් රු කිීමභ වහ නිදසුනකි,
1. ඵට්ශරට විටිතන් A වහ D එක් කිීමභ.
2. කිරිපිටිරට කළල් දසිඹ එක් කිීමභ.
3. ලුණුරට අඹඩීන් එක් කිීමභ.
4. ඉත්ඹන විටිතන් ්ශග නළත කිරිපිටි රට එක් කිීමභ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඳවත උ ය ලත උත් කරහඳඹ වහ නිර්ලද්ල කය ඇති එශ ග රිග කිහිඳඹකි,
1. ප්රිෂිඹන්, ජර්සි වහ අඹර්ඹර්.
2. ජර්සි, අඹර්ඹර් වහ AMZ.
3. හීහල් ම, ජර්සි වහ AMZ.
4. හීහල් ම, සින්දි වහ ප්රීෂ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . කෙටිදුර වේග ධාවන ඉසව්වක් වන්නේ,
1. මීටර් 110 කඩුළු
2. මීටර් 4 x 400 සහය
3. මීටර් 400
4. මීටර් 400 කඩුළු
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පරපණ නැසීමෙන්, සොරකමින් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී යහපත් සදාචාරසම්පන්න ජීවිතයක් ගතකිරීමේ දී වර්ධනය වන ආර්‍ය්‍ය මාර්ගය වන්නේ,
1. සම්මා දිට්ඨියයි.
2. සම්මා සමාධියයි.
3. සම්මා කම්මන්තයයි.
4. සම්මා සංකප්පයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ලාචික වන්නිවේදනව වාර්ථකත්ලය වශා ඵඳාන බාා කුවතාලයක් වනොලන්වන්,
1. වයෝගයතාල
2. ඳාරිවරික වාධක
3. උච්ාාරණය
4. අර්ථගැන්වීභ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ස්කන්ධ 5 kg ක් වූ වස්තුවක් 2ms ක ත්වරණයකින් චලිතවීමේදී එය මත ක්‍රියාත්මකවන අසංතුලිත බලය කොපමණ ද?
1. 2.5 N
2. 5 N
3. 7 N
4. 10 N
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: සැදෑ යාම යැදුමෙදිභාවිතා කරන ලද ප්‍රශංසා ගීතය කුමක්ද?
1. සෙකරියස් තුමාගේ ප්‍රශංසා ගීතය
2. සිමියොන් තුමාගේ ප්‍රශංසා ගීතය
3. මරියතුමියගේ උදාන ගීතය
4. මෝසෙස් තුමාගේ ජය ගීතය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 9016 ට තුලය වන්තවන්ත,
1. 10111002
2. 100100002
3. 5A 16
4. 9010 1
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන් අත්වන වැදගත් ප්රතිඵලයකි,
1. එකිනෙකාට ගරු කිරීමට පුරුදු වීම.
2. රාජ්‍ය භාෂා කිහිපයක් භාවිත කළ හැකි වීම
3. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම
4. ජන වර්ග හා විවිධ ජන කණ්ඩායම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට ගල් යුගයට අයත් මෙවලම් හමු වූ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරලු තට්ටුව හැඳින්වූයේ මින් කවර නමකින් ද?
1. නවනීත
2. ඉරණමඩු සැකැස්ම
3. පීඩන ශල්කනය
4. කුම්භීය නිඛනන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කමලසිරිගේ ව්‍යාපාරයේ මු`ඵ නිෂ්පාදන පිරිවැය වන්නේ,
1. රු. 225 000
2. රු. 235 000
3. රු. 250 000
4. රු. 500 000
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති පැරණිතම කාසි වර්ගය වන්නේ,
1. ස්වස්තික කාසියයි.
2. කහාපණ නම් කාසි වර්ගයයි.
3. තඹ මස්සයි.
4. ලක්ෂ්මී කාසියයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත ෙක්වො ඇති කරුණු ෙගින් පෙන්නුේ කරන පරෝගය විය හැක්පක්,
1. සුදු බින්දුෙ පරෝගය යි.
2. හර්පීස් පරෝගය යි.
3. ඒඩ්ස් පරෝගය යි.
4. උෙෙංශ පරෝගය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
කෙටිමූල පද්ධතියක් සහිත නියඟයට හොඳින් ඔරොත්තු දෙන බෝග වගා කරන ලද්දේ,
1. තෙත් බිම්වල ය.
2. කුඹුරුවල ය
3. හේන්වල ය.
4. කඳුකර බිම්වල ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යම් කෙනෙකු වෙනුවට පෙනී සිටින තැනැත්තා
1. උපදේශකයා
2. ආදේශකයා
3. අග්රහායකයා
4. නියෝජිතයා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: තුරඟා වන්නමේ කස්තිරමේ මුල් පද කොටස වන්නේ,
1. "කුඳ ගජිගත කුඳ තා" ....... ය.
2. "තත් තකට තක රොං" ...... ය.
3. "කුඳ ගජිත කුඳ ගජිත" ...... ය.
4. "තකු තකට ගත දොංත" ........ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'නවනිවෙස' යන්න අයත් චන්නේ,
1. විශේෂණ සමාසයට ය.
2. විභක්ති සමාසයට ය. ් ්
3. අව්‍යය සමාසයට ය
4. අන්‍යාර්ථ සමාසයට ය. ්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රකාරංශය, ගයනුකිත්ත, රේඵය හා ඇලපිල්ල සහිත වචන අනුපිළිවෙළින් යෙදී ඇති පිළිතුර තෝරන්න.
1. කුමන්ත්‍රණය, සෞඛ්‍යය, ආකර්ශනය, වර්ෂය
2. වජ්රාසනය, සෞන්දර්යය, කර්මය, සැකය
3. වර්ෂය, කෞතුකාගාරය, ව්‍රතය, නායකයා
4. සම්මන්ත්‍රණය, සෞන්දර්යය, වර්ගය, ආර්ථිකය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ විවිධ වෘත්තීන් වල නියැලුන අය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඒවායින් නිවැරදි ප්‍රකාශය තොරන්න. A - සිත්තරුන් සදිව්හරිය නමින් හඳුන්වා ඇත. B - නිති විශාරදයෝ ‘වොහාර’ ලෙස හඳුන්වා ඇත. C - ගුරුවරුන් භාණකවරු නමින් හඳුන්වා ඇත. - සෙල්ලිපි වල වෛද්‍ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලෝකයේ වෙනස්වන සුළු ස්වභාවය වටහාගෙන මැදිහත්ව ඒවාට මුහුණ දීමටත් මානසික දුක්පීඩා විද දරා ගැනීමටත් උපකාරී වන්නේ,
1. චින්තා භාවනාව යි.
2. සමාධි භාවනාව යි.
3. විදර්ශනා භාවනාව යි.
4. සමථ භාවනාව යි.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ෙහත සට්හනට් ගැළපෙන මොතෘකොව පතෝරන්න. අන්තර් පුද්ගල ජය ගැනීමට් සබඳතොවල ..... අෙහසු අභිපයෝග ගැට්ලු
1. මොනසික ආතතිය ඇතිවීමට් බලෙොන සොධක
2. කොලය කළමනොකරණය කිරීමට් බලෙොන සොධක නිසි පලස කොලය කළමනොකරණය
3. ආධයොත්ික පසෞඛ්යය යහෙත් වීමට් බලෙොන සොධක පනොකිරීම
4. කොයික පසෞඛ්‍ය යහෙත් වීමට් බලෙොන සොධක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.