prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: එක්තරා පාසලක තොරතුරු හුවමාරු කරගෙන යාම සඳහා යෝජනා පෙට්ටියක් පවත්වාගෙන යාම තුළින්, 1. අවිධිමත් මෙන් ම , පහල සිට ඉහළට සන්නිවේදනය සිදුවේ. 2. විධිමත් මෙන් ම , පහල සිට ඉහළට සන්නිවේදනයක් සිදුවේ. 3. අවිධිමත් මෙන් ම ඉහළ සිට පහළට ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දස සක්විතිවත් සමස්තයක් වශයෙන් ගත් කල බෞද්ධ රාජ්‍ය පාලනයකින් අපෙක්‍ෂා කරන වැදගත් කරුණු කීපයක් ඇත. මෙම කරුණු අතර නොගැලපෙන කරුණ තෝරන්න. 1. ධාර්මික රාජ්‍ය පාලනය කිරීම 2. අවස්ථාවාදීන්ගෙන් සුදුසු උපදෙස් ලබා ගැනීම 3. මිනිස් තිරිසන් ආදී සියල්ලන්ට ආ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ඇතුළත් පිළිතුර මින් කුමක් ද? 1. සෙල්ලිපි, ගල්කණු හා වැව් 2. කාසි, නටබුන්, පුරාවස්තු 3. ආගමික විශ්වාස, ඇදහිලි, සිරිත් විරිත් 4. පැරණි චිත්ර, මූර්ති, කැටයම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: පැරණි ගිවිසුම තුළ ලඹ ලනුව පිලිබඳ දර්ශනය ඉදිරිපත් කරන්නේ, 1. දිවසිවර එලියාය. 2. ජෙරමියාය. 3. දිවසිවර ජෙරම්යාය. 4. දිවසිවර ආමොස්ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: කලා කෘතියක 'රිද්මය' (Rhythm) යනු කුමක්ද? 1. වර්ණ දෙකක් මිශ්ර කිරීමෙන් සෑදෙන නව වර්ණයයි. 2. කලා කෘතියක හරිමැදින් බෙදූ විට දෙපස සමාන වීමයි. 3. රේඛා, වර්ණ හෝ හැඩ නැවත නැවත යෙදීමෙන් ඇතිවන චලනයයි. 4. රූ...
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
මෝටර් රථයක් ණයට ගැනීම සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛණය කුමක්ද? 1. ගැනුම් ඉන්වොයිසිය 2. ලදුපත 3. ගෙවීම් වවුචරය 4. වවුචරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: සමරජීව පාදයේ ආබාධයක් ඇති අයෙකි. ඔහු ජීවිත රක්ෂණයක් සඳහා රක්ෂණ යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර එහි ආබාධ ඇත් ද? යන ප්‍රශ්නයට නැත වශයෙන් පිළිතුරු සපයා තිබුණි. බිඳ වැටී ඇති රක්ෂ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: කාර්මික ආරවුල්, වතුකම්කරු ආරවුල්, විස`දීම සඳහා බහුලව භාවිතා කරන ගැටුම් නිරාකරණ ක්‍රමය වන්නේ, 1. සාකච්ඡා කිරීම. 2. උපදේශනය. 3. සහමන්ත්‍රණය හා කේවල් කිරීම. 4. මැදහත්කරණය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යාපාරයක වත්කම් පමණක් ඇති පිළිතුර වන්නේ, 1. මෝටර් රථ, මුදල් ශේෂය, බැංකු ශේෂය 2. ණයගැතියෝ, මුදල් ශේෂය, බැංකු අයිරාව 3. ගොඩනැගිලි, ණයගැතියෝ, බැංකු ණය 4. බැංකු ශේෂය, ණයහිමියෝ, බඩු තොගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉලක්කගත පාරිභෝගිකයා ලෙස හඳුන්වන්නේ, 1. විවිධ පාරිභෝගික කණ්ඩායම් වලට අයත් පුද්ගලයින්ය. 2. භාණ්ඩ පාරිභෝජනය කරන පාරිභෝගික පිරිස්ය. 3. නිෂ්පාදිතය පාරිභෝජනය කරන හා අනාගතයේ පාරිභෝජනය කිරීමට ඉඩ ඇති පුද්ගලයින්ය. 4. පිටරටවල සිටින භාණ්ඩ පාරිභෝගික පිරිස්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත A සහ B මගින් දක්වා ඇති පැස්කල් ප්‍රකාශනවල නිවැරදි ප්‍රතිදානයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. A - NOT(15 DIV 2 > 7) B - ( 15 > 6 ) AND (15 DIV 2 > 7) 1. සත්‍යය, සත්‍යය 2. සත්‍යය, අසත්‍යය 3. අසත්‍යය, අසත්‍යය 4. අස...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පොලිසැකරයිඩයකට සහ ඩයිසැකරයිඩයකට නිදසුන් වනුයේ පිළිවෙළින්, 1. සූක්රෝස් හා පිෂ්ටය වේ. 2. ග්ලයිකෝජන් හා ග්ලූකෝස් වේ. 3. පිෂ්ටය හා ගැලැක්ටෝස් වේ. 4. සෙලියුලෝස් හා සුක්රෝස් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: විමල් අල්විස් ගවේෂණශීලී පුවත් වාර්තාකරුවෙකි. තොරතුරු රැස්කරන්නෙකු ලෙස ඔහු සතු ලක්ෂණ වීමට අවම ඉඩක් ඇත්තේ, 1. උපායශීලි වීම හා අපක්ෂපාති වීම. 2. ඉවසීම හා හොඳ නිරීක්ෂකයෙකු වීම 3. පුවත් ඉව හා කූඨ උපක්‍රමශීලියෙකු වීම 4. තොරතුරු ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සාහිත්ය නිර්මාණයන් තුළ ...................................... ද සමලංකෘතභාවයක් ද පැවතිය යුතු ය. 1. ඖචිත්යයක් 2. ඖදාර්්යයක් 3. ශ්රේෂ්ඨත්වයක් 4. අපූර්වත්වයක් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ධර්මය ඇතුලත්කොට දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් වන්නේ, 1. අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාවයි. 2. ව්‍යග්ග පජ්ජ සූත්‍ර දේශනාවයි. 3. සේලා සූත්‍ර දේශනාවයි 4. ධමම චක...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නව රස අතරින් 'ශෘංගාරය' (ආදරය) රසයට අදාළ ස්ථායි භාවය කුමක්ද? 1. ක්‍රෝධය 2. රතී 3. සිනහව 4. ශෝකය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නු඼ණින් ඳරීක්඾ා ය සිතා විභ඿ා ටයුතු කිරීභ, 1. ධම්භජීවී නම් යේ. 2. නි඿ම්භ ාරී නම් යේ. 3. ඿ඤ්ඤත නම් යේ. 4. සුචි ම්භ නම් යේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජාත්යන්තර තරඟ වලදී ක්රීඩා තරග ආරම්භය සඳහා ආරම්භක පුවරු (Starting Blocks) භාවිතා කළ යුතු ඉසව්ව වන්නේ, 1. 1500 m 2. 800 m 3. ස්ටීපල් චෙස් 4. 400 m පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වොලිබෝල් ක්‍රීඩාවේ සෑම තරග වාරයක්ම ආරම්භ කරන්නා හඳුන්වන්නේ, 1. පිරිනමන්නා 2. ලබාගන්නා 3. ලිබරෝ 4. ප්‍රහාරකයා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
හංසලී ඉටුකර ගන්නේ කාන්තාවන්ගේ 1. අපේක්ෂාවන් ය. 2. අවශ්යතා ය. 3. රුචිකත්වයන් ය. 4. වුවමනා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ශ්‍රී ලාංකිකයා ......................... මුදවා ගැනීමේ අභිලාෂයෙන් මහින්ද හිමියෝ බොහෝ නිර්මාණ කළහ. 1. පරාධීනත්වයෙන් 2. ආත්මානුකම්පාවෙන් 3. දේශානුරාගයෙන් 4. ස්වාධීනත්වයෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උස් හ`ඩින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි ප්රකාශ කළේ, 1. සංජය නම් පිරිවැජියා ය. 2. පොට්ඨපාද පිරිවැජියා ය. 3. අරිට්ඨ නම් පරිවැජියා ය. 4. උපක නම් පිරිවැජියා ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 50.3580 යන සංඛ්යාවේ අඩුම වෙසෙසි අගය හා වැඩිම වෙසෙසි අගය පිළිවෙළින් දැක්වූ විට පිළිතුර වන්නේ, 1. 5, 8 2. 8, 5 3. 0, 5 4. 5, 0 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මොනොසැකරයිඩ අණු දෙකක් එකතුවී ඩයිසැකරයිඩයක් සෑදේ. ලැක්ටෝස් අණුව සෑදීමට දායකවන මොනොසැකරයිඩ අණුවර්ග දෙක මොනවා ද? 1. ගැලැක්ටෝස්, ග්ලූකෝස් 2. පෘක්ටෝස්, ගැලැක්ටෝස් 3. පෘක්ටෝස්, ග්ලූකෝස් 4. ග්ලූකෝස්, ග්ලූකෝස් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: භාෂාවේ විවිධ ස්වරූප සුසංයෝජනය කරගනිමින් කාව්යෝක්තීන් නිර්මාණය කරගනු ලැබේ. 1. මැනවින් පෝෂණය 2. මැනවින් සංයෝජනය 3. මැනවින් පුරුදු පුහුණු 4. පුදුම උපදවන්නා දේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගැල්ටුන්ගේ ගැටුම් පිළිබඳ ආකෘතියට අනුව ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ ගැටුම නිර්මාණය වීමට බලපාන පාර්ශ්වකරුවන්ගේ, 1. දේශපාලන සාධක වේ. 2. මනෝවිද්යාත්මක සාධක වේ. [දෙවැනි පිටුව බලන්න. 3. සමාජ විද්යාත්මක සාධක වේ. 4. සංස්කෘතික සාධක වේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විය හැකි රෝග කාණ්ඩය වන්නේ, 1. මුඛ පිළිකා, ඇපෙන්ඩිසයිට්ස්, ඩෙංගු 2. පාචනය, සෙංගමාලය, ඩෙංගු 3. උනසන්නිපාතය, සිරෝසිස්, මහාමාරිය 4. අර්ශස්, සිරෝසිස්, මුඛ පි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ, 1. සිවිල් නීතියයි. 2. මානව හිමිකම් නීතියයි. 7 3. ආණ්ඩුක්රම ව්යවස්ථා නීතියයි. 4. අපරාධ නීතියයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කාව්යකරණය පිළිබඳ නීති ඇතුළත් කෘතිය වන්නේ, 1. එළු සදැස් ලකුණ 2. කව්සිළුමිණ 3. බුත්සරණ 4. සමන්තකූට වර්ණනාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුරයේ පූජනීය ස්ථාන රැකගැනීමේ ව්යාපාරයට හා ඉන්දියාවේ බුද්ධගයාව වැනි පූජනීය ස්ථාන රැකගැනීමේ ව්යාපාරයට දායකත්වය සැපයූ පුද්ගල යුගලය අඩංගු පිළිතුර තෝරන්න. 1. ඕල්කට් තුමා හා අනගාරික ධර්මපාල තුමා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයකට මුදල් ලැබීමකදී භාවිතා කරන ලදුපත 1. ජ’නලයකි. 2. මූලික සටහන් පොතකි. 3. ලෙජර් ගිණුමකි. 4. මූලාශ්ර ලේඛනයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පසුගියදා ජාවා සුමාත්රා ¥පත් ආශ්රිතව සිදු වු යමහල් විදාරණය සම්බන්ධව තරු ත්ඵ නාලිකා ඉදිරිපත් කළ විශේෂාංගය ඉතාම කාලෝචිකබව භූගෝල විද්යා ගුරුතුමා පවසන ලදි. මෙම වැඩසටහන කිනම් ආකාතිය ලා ගත හැකිද? 1. නිවේදන 2. විචිත්රාංග 3. සජීවී වි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: " දෙයක් වේ නම යම් - සුදුස්සාට ම අයිති විය යුතුය" යන කොටස අයත් වන්නේ, 1. තලමල පිපිලා නාට්යයට ය. 2. එලොව ගිහින් මෙලොව ආවා නාට්යය ට ය. 3. මනමේ නාට්යයට ය. 4. හුණුවටයේ කතාව නාට්යයට ය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ශ්රී ලංකාව ලෝක ශූරයන් වූයේ කුමන ක්රීඩාවෙන් ද? 1. වොලිබෝල් 2. නෙට්බෝල් 3. ක්රිකට් 4. එල්ලේ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
* ෙොසල තුළ පසෞඛ්යවත් ආෙන ශොලොවක් ෙවත්වො ගත යුතු ය. * ෙොසල් ෙරිසරය අනතුරුවලින්ව පතොරවිය යුතු ය. * අවුරුදු 12 ට් අඩු සිසුන්වට් ෙොසල් දන්වත වවදය පස්වොව ලබො දිය යුතු ය. ඉහත දත්ත ඇතුළත් පසෞඛ්ය ප්රවර්ථධ්නය සදහො භොවිත කරන උෙොය මොර්ථගය වන්වපන්ව, 1. පසෞඛ්ය ප්රවර්ථධ්නයට් හිතකර ෙරිසරයක් පගොඩ නැගීම. 2. පසෞඛ්ය ප්රවර්ථධ්නය සදහො අවශය...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවකට පිත්තෙන් පහර දෙයි. මෙහි ක්‍රීඩකයාට අදාළව උත්තේජය, සංවේදි ඉන්ද්‍රියය, ප්‍රතිචාරය හා කාරකය පිළිවෙලින් දැක් වූ විට, උත්තේජය සංවේදි ඉන්ද්‍රිය ප්‍රතිචාරය කාරකය 1. පන්දු යවන්නා කන පහරදීම කංකාල පේශි 2. පන්දු යවන්නා දෘෂ්ඨ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරිකයෙකු තම නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලඟා කර දීමට උචිත උපාය මාර්ග සලකා බැලීම අයත් වන අලෙවි මිශ්‍රයේ විචල්‍යය වන්නේ, 1. මිල 2. ප්‍රවර්ධනය 3. නිෂ්පාදිතය 4. ස්ථානය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කිසියම් රටක මධ්යම ආණ්ඩුව සතු ව්යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් ප්රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරාදීම හඳුන්වනු ලබන්නේ කුමන නමකින් දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. බලය විමධ්යගත කිරීම. 2. බලය කේන්ද්රගත කිරීම. 3. බලය බෙදීම. 4. බලය මධ්යගත කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වර්තමානයේ පරිගණක වල මධ්ය සැකසුම් ඒකකය් වේගය මනින ඒකකය වන්නේ කුමක් ද? 1. බයිට්ස් (Byte) 2. නිබ්ල් (Nibble) 3. ටෙරා බයිට් (TB) 4. ගිගා හර්ට්ස් (GHz) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ ඇතිවීම් හා නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක් හඳුන්වා ඇත්තේ, 1. විපරිණාම දුක්ඛතා නමිනි. 2. දුක්ඛ සත්‍යය නමිනි. 3. දුක්ඛ දුක්ඛතා නමිනි. 4. සංඛාර දුක්ඛතා නමිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: විදුලි උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් විසින් තම ව්යාපාරය සඳහා යන්ත්රයක් ණයට ගැනීම සටහන් කරන මූලාශ්ර ලේඛණය වන්නේ, 1. ජ’නල් වවුචරය 2. විකුණුම් ඉන්වොයිසිය 3. ගෙවීම් වවුචරය 4. ගැණුම් ඉන්වොයිසිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සිංහල අක්ෂර මාලාවේ ඝෝෂාක්ෂර සතරක් වනුයේ, 1. ඛ, ඡ, ඨ, ථ 2. ප, ඵ, බ, භ 3. ක, ය, ට, ච 4. ය, ර, ල, ව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ඳවත දැක්ම඼න ක්රිඹ ඳද නි ැ දි ගශඳ ඇි පිළිතුය මතෝයන්න A. ඒ ඼තුමයන් ම඼ර ඿රු වී E ප෕ථය඼ ක්රිඹ B ඉදි කශ ඼ැේ ඵරන් F අ඿ම්බ ඼ ක්රිඹ C න ම඼න඼ ඇද කය කය G යෝධි ක්රිඹ D වු඼ මවොත් යජ නපුරු ම඼ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ලක්දිව බුදු දහම ස්ථාපිත වීමත් සමඟ ගොඩනැගුණු මුල්ම ස්ථූපය ලෙස සැළකෙන්නේ අනුරාධපුරයේ පිහිටා ඇති ථූපාරාම දාගැබයි. මිහිදු හිමියන් උපදෙස් මත එහි නිදන් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ, 1. දකුණු අකු ධාතූන් වහන්සේයි. 2. දකුණු දළඳා වහන්සේයි. 3. ග්රීවා ධාතූන් වහන්සේයි. 4. වම් දළඳා වහන්සේයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්‍යාපාරික ආයතනයකට ක්‍රමවත් ගබඩාකරණයක් පවත්වා නොගැනීම නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. එසේ සිදුවන දුෂ්කරතාවයක් විය නොහැක්කේ, 1. ව්‍යාපාරික කටයුතු අඩපණ වීම. 2. සුදුසු ආරක්ෂණ විධිවිධාන පවත්වා ගැනීම. 3. ආයතනයේ කීර්තිනාමය පලුදු වීම. 4. ගනුදෙනුකරුවන් කළකිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණක දකක් අතර සම්බන්තධතාවය වගාඩනැගීමට භාවිතා කරන උපාංගය වන්තවන්ත, 1. චුම්බක තීරු අනුලක්‍ෂණ කියවනය(MICR) 2. ප්‍රකා අක්ෂර සංජානනය (OCR) 3. අනවරත බල සැපයුම (UPS) 4. ජාලකරණ අතු...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: “දැනුම, ඇදහිි, කලා, නීි, සිරිත් විරිත්, ඇගයීේ හා මිනිසා විසින්ත් සමාජශේ ජීවත් වන පුේගලශයකු ව ශයන්ත් ලබා ගන්ත්නා වූ පුරුු, ඇබ්බැහිකේ හා හැකියාවන්ත්ශේ සමසේතය සංසේකෘිය යි.” ශමශලස විග්රහ කශළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ සුප්රසිද්ධ මැණික් ව්යාපාරිකයකු වූ ඔහුට මැණික් කර්මාන්තය පිළිබඳ තිබූ හසලත්වයහසලත්වයහසලත්වයහසලත්වය විස්මය දනවනසුලු ය.හසලත්වය 1. ප්රමුඛත්වය 2. ප්රධානත්වය 3. නිපුණත්වය 4. ස්ථාවරත්වය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තරුණයෝ ඉවක් බවක් නැතුව වාහනවලින් පාරේ ගමන් කරති. 1. ඉලක්කයෙන් යුතු ව 2. අවධානයකින් තොර ව 3. පෙනෙන මෙන් 4. දැනෙන අදහසින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මෙම භෞතික ලක්ෂණ අතුරින් තිරිඟු වගාවට අදාළ නොවන ලක්ෂණය තෝරන්න. 1. සිසිල් තෙත් දේශගුණය 2. තැනිතලා බිම 3. චර්නොසම් පස 4. කදු බෑවුම් ප්‍රදේශ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අමරපාලගෙන් නිරූපණය වන ව්යවසායකත්ව ගතිලක්ෂණ වනුයේ, 1. නිර්මාණශීලිත්වය. 2. සුබවාදීවීම. 3. නවෝත්පාදනය. 4. නම්යශීලීත්වය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකි වීම" 1. භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංසයකි. 2. සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසයකි. 3. දන් දීමෙන් ලැබෙන ආනිසංසයකි. 4. බණ ඇසීමෙන් ලැබෙන ආනිසංසයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඵෙතිහාසික සිදුවීම් කිහිපයක් පහතින් දක්වා ඇත. - චෙන් හෝ සෙන්පතිගේ පැමිණීම සිදුවීම. CBA - බෙලිගල දළදා මාලිගයක් ඉදිකර දළදාව තැම්පත් කිරීම. - ඊජිප්තුව සමඟ තානාපති සබඳතා පැවැත්වීම. D - කාලිංග මාඝ ආක්‍රමණය සිදුවීම. මෙම ඵෙතිහාසික සිදුවීම් ඒවා සිදු වූ ඵෙතිහාසික අනුපිළිවල අනුව පෙළ ගැස්වූ විට ලැබෙන නිවැරදි පිළිතුර කුමක් ද? 1. AB...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශේෂ පිරික්සුම හා සම්බන්ධ වැරදි ප්රකාශය තෝරන්න. 1. ලෙජර ගිණුම තුලනය කර ලබා ගන්නා ශේෂ ඇසුරින් ශේෂ පරික්සුම සකසයි. 2. ශේෂ පිරික්සුමට අදාළ මූලාශ්ර ලේඛනය ඉන්වොසියයි. 3. ශේෂ පිරික්සුම තුලනය වූ පමණින් ගිණුම් තැබීම නිවැරදි බවට තහවුරු විය නොහැක. 4. හර හා බැර ශේෂ නිවැරදිව සටහන් කළේ නම් ශේෂ පිරික්සුම තුලනය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර සඳහා ගිණුම්කරණ ක්රියාවලියක් අවශ්ය වන්නේ, 1. අවශ්යතා හා වුවමනා සංකීර්ණ නිසාය. 2. ආර්ථික සම්පත් සීමිතවීම නිසාය. 3. නීතියෙන් එය අනිවාර්ය නිසාය. 4. ව්යාපාර බහුලවීම නිසාය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තමා පව් කළහොත් තමා අපිරිසිදු වේ. මේ අදහස් දැක්වෙන ධම්මපද ගාථාව නම්, 1. සුකරානී අසාධුනී ..... යන්නයි. 2. නතං කම්මං කතං සාධූ .... යන්නයි. 3. අක්කොච්ඡි මං අවධිමං .... යන්නයි. 4. අත්තනා ව කතං පාප...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකයින් විසින් ලබන මූල්යමය ප්රතිලාභ හඳුන්වන්නේ, 1. ආකර්ෂණීය ලාභය ලෙස ය. 2. විකුණුම් ආදායම ලෙස ය. 3. ධනය ලෙස ය. 4. ප්රාග්ධනය ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සජාන්ගේ ව්යාපාරයේ 2016 වර්ෂයට අදාළව පහත තොරතුරු සපයා ඇත. 2016 - 01 - 01 දිනට ප්රාග්ධනය රු. 565000 වර්ෂයේ ආදායම් රු. 356000 වර්ෂයේ වියදම් රු. 250000 වර්ෂය තුළ අයිතිකරු යෙ¥ මුදල් රු. 125000 2016 - 12 - 31 දිනට අයිතිකරුගේ හිමිකම වනුයේ, 1. රු. 796 000 කි 2. රු. 921 000 කි 3. රු. 671 000 කි 4. රු. 690 000 කි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බෙල්ලන්බැදිපැලැස්ස, 1. වියලි කලාපීය එළිමහන් වාසස්ථානයකි. 2. වෙරළාශ්රිත එළිමහන් කඳවුරකි. 3. තෙත් කාලාපීය ලෙන් ජනාවාසයකි. 4. තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත ගනුදෙනුවට අදාළ තොරතුරු වාර්තා කරන මූලික සටහන් පොත 1. මුදල් පොත වේ. 2. ගැනුම් ජ‘නලය වේ. 3. පොදු ජ‘නලය වේ. 4. බැංකු ගිණුම වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සංස්කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ දේශපාලන දාර්ශනිකයන් දෙදෙනෙක් අඩංගු පිළිතුර තෝරන්න. 1. ටී.බී. ටයිලර්, ජී.ඞී.එච්. කෝල් 2. ජී.ඞී.එච්. කෝල්, ඊටී හිලර් 3. ටී.බී. ටයිලර්, ඊටී හිලර් 4. චාර්ලස් ඒ එල්වුඩ්, මහාචාර්ය ගානර් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ලයයපයර ත ුතතු නෙනිතල පල්වලයදගය යයම ධල඾යලය මූලිත ධරුදෙ඼ ශඳු්ලනු ඼බ්ද්, 1. ආදයෝජය ධරුදෙ඼ ද඼ව ය. 2. ආදයෝජිෙ ප්රයේ්යය ද඼ව ය. 3. ුදළු ආදයෝජයය ද඼ව ය. 4. තයරත ප්රයේ්යය ද඼ව ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: . අවතල ද්‍ර් ණයක ධ්‍රැවපස ට ට වරතා පක්න්්‍රයට ු ර 20 cm කි. එහි නාභිය ු ර වන්පන්. 1. 40 cm කි. 2. 30 cm කි. 3. 20 cm කි. 4. 10 cm කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ රාජධානි යුගයේ ලියැවී ඇති සාහිත්ය කෘති පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ගුත්තිල කාව්යය, කාව්යශේඛරය, බුදුගුණාලංකාරය 2. සද්ධර්මාලංකාරය, ලෝවැඩ සඟරාව, පැරකුම්බා සිරිත 3. හංස සංදේශය, මයුර සංදේශය,...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රී ලංකාවේ කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ අසත්ය ප්රකාශය තෝරන්න. ॥ 1. වැලිමඩ ප්රදේශයේ අර්තාපල් වගාව සාර්ථකව සිදු කෙරේ. 2. නුවරඑළිය ආශ්රිතව අපනයනය සඳහා මල් වර්ග වගා කෙරේ. 3. යාපනය අර්ධද්වීපය පැඟිරි වගාවට ප්රසිද්ධය. 4. නිරිත දිග වෙරළාසන්න ප්රදේශවල කුරුඳු වගා කිරීම බහුලව සිදු කෙරේ. (.......) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙමව්පින් විසින් තමන්ගේ දියණිය සුප ශාස්ත්‍රයෙහි නිපුණ කරවීම ඔවුන් සතු වගකීමක් බව දැක්වෙන . කෘතිය වන්නේ, 1. දම්පියා අටුවා ගැටපදයේ ය. 2. සහස්සවත්ථුපකරණයේ ය. 3. සද්ධර්මාලංකාරයේ ය. 4. රසවාහිනියේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්මයෝ හැඳින්වෙන නාමය කුමක් ද? 1. උපත්ථම්භක කර්මය. 2. ජනක කර්මය. 3. ගරුක කර්මය. 4. ආචිණ්ණ කර්මය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: භෛරව රාගයේ වාදී ස්වරය කුමක්ද? 1. ස 2. රි 3. ධ 4. නි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුළු රට ම දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඇවිළී ගියේ ය. 1. කලින් සැලසුම් කළ ක්‍රියාවකින් 2. නොසිතූ ආකාරයේ අනතුරකින් 3. මහා විනාශකාරී ස්වරූපයකින් 4. අනපේක්ෂිත ආකාරයේ නොසන්සුන්කමකින් Answ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගොවියෙක් තම වැටකොළු වගාවේ පෙරමෝන උගුලක් සවිකරන ලදි. මෙමගින් පාලනය කිරීමට අපේක්ෂිත පළිබෝධයා වන්නේ, 1. අවුලකපෝරා. 2. ඉල් මැස්සා. 3. කූඩිත්තා. 4. පලතුරු මැස්සා. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම 1. සැමියාගේ යුතුකමකි. 2. බිරිඳගේ යුතුකමකි. 3. සේවකයන්ගේ යුතුකමකි. 4. දරුවන්ගේ යුතුකමකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රකො රඳෝ඿සට් රඳොරවොය඼ර ගුණහත්භඹ ිළිවඵ඲඼ ඿තය ප්‍රකහලඹ කුභක් ද 1. රකො රඳෝ඿සට් රඳොරවොය ඿ෆී ර ී දළ඼ අළු රඹී භ අතය඼ලය ර.. 2. ඼ළටභහය ඳත්‍ර අමු්‍ර඼ය රර඿ රඹොදහ ගළනීරභ්න රකො රඳෝ඿සට් රඳොරවොය඼ර රඳොටෆසිඹ ප්‍රතිලතඹ අධික ර.. 3. ඿ත්ත්඼ භශ ්‍ර඼ය රඹ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: 'මිතුරා' යන්නෙහි විරුද්ධ පදය වන්නේ, 1. යහළුවා 2. සහෝදරයා 3. ඥාතියා 4. සතුරා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ෙඅනිේචා ලත වංඛාරා උප්ඳාද ලය ධේමිවනෝ .........ෙ, යනාදී ගාථාල ඇවවන විට අඳට සිහිඳත් ලන්වන්, 1. ඳයෙේචවමුප්ඳාද ධර්භය යි. 2. ත්‍ර඼ක්඿ව ධර්භය යි. 3. ත්‍රිශික්඿ා ධර්භය යි. 4. චතුරාර්ය වතය ධර්භය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: සොර - බොර වැව ටැම් ලිපියේ සඳහන් වන ආකාරයට හෝපිටිගමු පදියේ සිදුවූ වෙළඳාම ගැන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. ගෝකණ්ණතිත්ථ වරායෙන් පමණක් භාණ්ඩ පිටරටවලට ගෙනයා යුතුය. 2. වෙළඳපොල පසුකර යන කරත්තවලින් පමණක් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ජ඼ය 720 g ක තවෝඩියම් ශයිතරොක්වයිඩ් 40 g ක් දියකර ව෇ද෕ ද්රළලණයක ජ඼තේ මවු඼ භළගය, 1. 1/18 තේ. 2. 4/41 තේ. 3. 1/41 තේ. 4. 40/41 තේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙවන ධර්ම සංගායනා පවත්වන ලද්දේ, 1. විශාලා මහනුවර වාලුකාරාමයේ දී ය. 2. පැළලුප් නුවර අශෝකාරාමයේ දී ය. 3. රජගහනුවර සප්තපර්ණි ගුහා අභියස දී ය. 4. මාතලේ අලුවිහාරයේ දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජලවහනය සඳහා යොදාගන හැකි ක්‍රියාකාරකමක් වනුයේ, 1. Ca 2. 19 ය. 3. & ය. 4. Ba. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: සමන්ප්රිය මහතා විසින් "අවර වැසි" නම් ටෙලි නාට්ය නිර්මාණය කිරීම සඳහා අවශ්ය සියල්ලම සැලසුම් කර අවශ්ය දේ සපයාදෙන ලදි. ඒ අනුව ඔහු එම ටෙලි නාට්යයේ, 1. අධ්යක්ෂකය. 2. නිෂ්පාදකය. 3. න...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සමග එකට සිටිමින් උන් වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කළේ, 1. බ්රහ්මායු බමුණා ය. 2. චංකි බමුණා ය. 3. ද්රෝණ බමුණා ය. 4. සෝණදණ්ඩ බමුණා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පළාත් සභා සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක්රම ව්යවස්ථවේ සඳහන් වන්නේ, 1. ප්රධාන අමාත්යවරයා හා අමාත්යවරු සිව් දෙනෙකුට නොවැඩි පිරිසකගෙන් සමන්විත වේ. 2. ප්රධාන අමාත්යවරයා හා අනෙකුත් අමාත්යවරු එක් එක් පළාත්සභා අනුව වෙනස් වේ. 3. ප්රධාන අමාත්යවරයා ඇතු...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඉහත තොරතුරු වලින් රාජ්‍ය අංශය පමණක් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අයත් පිළිතුර වන්නේ, 1. A B C 2. D E F 3. B C D 4. A D E පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර කිසිදු සබඳතාවයක් නොදක්වන පද යුගලය කුමක් ද? 1. A ය. 2. B ය. 3. C ය. 4. D ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අවශ්යතා හා වුවමනා අතර ප්රධාන වෙනස දැක්වෙන ප්රකාශය වන්නේ, 1. අවශ්යතා පොදු වන අතර වුවමනා අත්යවශ්ය වේ. 2. අවශ්යතා පොදු වන අතර වුවමනා විවිධ වේ. 3. අවශ්යතා විවිධ වන අතර වුවමනා සීමිත වේ. 4. අවශ්යතා සීමිත වන අතර වුවමනා නිර්මාණය කළ නොහැකි වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ක්රීඩා කිරීමේ දී දැඩි ක්රියාශීලී බව හා තද උණුසුම හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යා හැකිය. එම අවස්ථාවේදී ඇතිවිය හැකි අනතුරු විය හැක්කේ, 1. අවසන්ධිවීමක් 2. අස්ථි භග්නයක් 3. උලුක්කුවීමක් 4. කෙණ්ඩා පෙරලීමක් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දකුණුපස පෙන්වා දී ඇති පැස්කල් (Pascal) ක්රමලේඛය අධ්යයනය begin a:=a+b; කර එහි ප්රතිදානය සොයන්න. writeln(a); 1. 0, 1, 2 2. 0, 2, 4 3. 0, 1, 3 4. 0, 2 readln Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
* උසින් හා බරින් වැඩිවීම * උකුල පුළුල්වීම * මුහුණේ කුරුලෑ ඇතිවීම * ආර්ථවය ආරම්භය ඉහත ලක්ෂණ දැකිය හැකි වයස් කාණ්ඩය මින් කුමක් ද? 1. නව යොවුන්වියේ බාලකයින් සඳහා ය. 2. තරුණවියේ බාලක බාලිකාවන් සඳහා ය. 3. ළමා කාලයේ බාලක බාලිකාවන් සඳහා ය. 4. නව යොවුන්වියේ බාලිකාවන් සඳහා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන්වහන්සේලා දන් වැළදිය යුතු වන්නේ, 1. කඩවසම් වනු පිණිස ය. 3 2. ශරීරය සරසා ගනු පිණිස ය. 3. මඳ වඩනු පිණිස ය. 4. පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: A 1766 දී ලන්දේසීන් සාම ගිවිසුමට අත්සන් කළේ දෙවන රාජසිංහ රජු සමගය. B 1658 වන විට පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා හරින්නට හැකිවිය. 1. A සත්ය වන අතර B අසත්ය වේ. 2. A අසත්ය වන අතර B සත්ය වේ. 3. A හා B සත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රට වැසියන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල් බුදු දහමේ හඳුන්වන්නේ, 1. දේවතා බලි නමිනි. 2. පුබ්බපේත බලි නමිනි. 3. අතිථි බලි නමිනි. 4. රාජ බලි නමිනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් කොටසක් පහත දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. මලල ක්‍රීඩා ජවන හා පිටිය A .................. මාර්ග ධාවන රට හරහා දිවීම B 1. A කඳු දිවීම B මිශ්‍ර ඉසව් 2. B කඳු දිවීම A පිටිය දිවීම 3. B තරග ඇවිදීම A මිශ්‍ර ඉසව් 4. A තරග ඇවිදීම B කඳු දිවීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ජන සන්නිවේදන ක්‍රියාදාමය ශීඝ්‍ර දියුණුවකට පත් වූ හේතුව දැක්වෙන වඩාත් ගැලපෙන පිළිතුර වන්නේ, 1. සන්නිවේදන තාක්ෂණය වර්ධනය වීම ය. 2. ප්‍රවාහන ක්ෂේත්‍ර දියුණුව ය. 3. ආර්ථිකයේ ශීඝ්‍ර දියුණුව ය. 4. ජනතා අවශ්‍යතා වර්ධනය වීම ය. පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආරම්භක ප්‍රාග්ධනය රු. 80000/- ක්ව පැවති ඉසුරුගේ ව්‍යාපාරයට රු. 35000 ණයක් ලබාගැනීමෙන් පසු ගිණුම්කරණ සමීකරණය වනුයේ, හිමිකම් + වගකීම් = වත්කම් 1. 80000 + = 80000 2. 80000 + 35000 = 115000 3. 80000 + 115000 = 80000 4. 115000 + 35000 ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: යතුරුලියනයක් භාවිතයට වඩා වදන්තසැකසුම් මෘදුකාංගයක් භාවිතා කිරීම ජනප්රිය වීමට වහ්තු වන්තවන්ත, A- පහසුවවන්ත නැවත සංස්කරණය කලහැක. B - අක්ෂර විනයාසවේ වදෝෂ වසවීම පහසුවවන්ත කලහැක. C...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
A - පියවර තැබීමේ සීඝ්‍රතාවය B - ගුවනේ ගත කරන කාලය C - පියවර අතර දුර ඉහත A, B, හා C කරුණු අතුරින් ධාවකයකුගේ වේගය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධක වන්නේ, 1. A හා B ය 2. B හා C ය 3. A, B හා C ය 4. A හා C ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: චතුරාර්ය සත්යයෙහි පළමු ආර්ය සත්යය වන දුක්ඛ ආර්ය සත්යය පිළිබඳව බුද්ධ ශ්රාවකයින් කළ යුතු දෙය වන්නේ, 1. සාක්ෂාත් කිරීම හෙවත් ප්රතිවේධයට පැමිණීමයි. 2. ඉතා මැනැවින් අවබෝධ කිරීමයි. 3. ප්රතිපදාව වැඞ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වයොයොමවල පයපදන අවස්ථොපේ දී ඔබ තුළ ඇතිවන පවනස්කමක් පනොවන්වපන්ව, 1. මිනිත්තුවක දී හෘදපයන්ව රුධිර සංසරණයට්‍ එක් කරන රුධිර ප්‍රමොණය වැඩිීම යි. 2. එක් හෘද ස්ෙන්වදන වොරයක දී පිට්‍කරන රුධිර ප්‍රමොණය වැඩි ීම යි. 3. මිනිත්තුවක දී හෘද ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කාරක ප්‍රාග්ධනය යනු, 1. ව්‍යාපාරයේ ආයෝජනය කොට තිබෙන මුළු ප්‍රාග්ධනයයි. 2. ව්‍යාපාරය එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනයයි. 3. ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර අවශ්‍ය ප්‍රාග්ධනයයි. 4. ව්‍යාපාරයේ වත්කම්වල ආයෝජනය කොට තිබෙන මුළු ප්‍රාග්ධනයයි. ව්‍යවසායකත්ව අධ්‍යයනය - 11 ශ්‍රේණිය 4 පිටුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: සම්පූර්ණයෙන් ම ගොඩබිමින් වට වූ මුහුදු යුගලය කුමක් ද? 1. කළු මුහුද සහ කහ මුහුද (....... 2. අරාබි මුහුද සහ අද්‍රියාතික් මුහුද 3. කැස්පියන් මුහුද සහ එරල් මුහුද 4. බෝල්ටික් මුහුද සහ රතු මුහුද ...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ආහාර සකස් කිරීමේ දී හෝ පරිභෝජනයේ දී එම ආහාර මගින් හානියක් ඇති නොවන බවට තහවුරු කරගැනීම 1. ආහාර බලගැන්වීමයි. 2. ආහාර සුරක්ෂිතතාවයයි. 3. ආහාර පරිරක්ෂණයයි. 4. ආහාර බාලකරණයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව