prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහ වන රෛස්යෝම සහ කෝම සඳහා උදාහරණ වනුයේ පිළිවෙලින්,
1. කහ සහ අර්තාපල් ය
2. කහ සහ හබරල ය.
3. ඉන්නල සහ රතුළථෑණු ය.
4. අර්තාපල් සහ ඉඟුරු ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පිඹාහගන්ස භසපුතු සනි යසරැබුණුසඔදනසවුහේසකඩුල්සල් තරමට කද බි නුසඹන්නයි.
1. අනයා සසුදුසුසහදඹක්සකිි භයි.
2. දක්කයින් ස ැනක්සරැහඵනසඵසයි.
3. ඳභණසදැනසක යුතුසකයන්නසකිඹාසඹ.
4. හභෝඩකම්සහන කශසයුතුසඵසයි. අංක 04 – 06 සතක් ප්රනනල හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'ව යනු දන්තෞෂ්ඨප අක්ෂරයකි.
1. දත්වලින් හටගන්නා
2. දත්වලින් හා තොල්වලින් හටගන්නා
3. තොල්වලින් හටගන්නා
4. දත්වලින් හා බොටුවෙන් භටගන්නා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපර සඳහා රජය විසින් පණවන අණ පනත් හා නීතිරීති අයත් පරිසරය වනුයේ,
1. ගෝලීය පරිසරය
2. දේශපාලන පරිසරය
3. නෛතික පරිසරය
4. ආර්ථික පරිසරය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: සෑම විටම ශුද්ධව පවතින, විකෘති නොවන අචල ස්වර මොනවාද?
1. රි සහ ධ
2. ස සහ ප
3. ම සහ ප
4. ග සහ නි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
උඩරට රාජධානියට වෙරළ තීරයක් අහිමි කරමින් උඩරට සාම්ප්‍රදායික වෙළඳාමට බාධා කරමින් 1766 ගිවිසුම අත්සන් කළේ කුමන කණ්ඩායම් අතරද?
1. ලන්දේසීන් හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
2. පෘතුගීසීන් හා දෙවන රාජසිංහ රජු
3. ලන්දේසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු
4. ඉංග්‍රීසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
"ව්‍යවසායකයා ගතික පරිසරය තුළ ඇතිවන වෙනස්වීම් හොඳින් අවබෝධ කර ගනිමින් පාරිසරික වෙනස් වීම් වලට අනුව තම ගමන් මග හැඩගස්වා ගනී." මෙම ව්‍යවසායකත්ව ගුණාංගය වන්නේ,
1. නම්‍යශීලීත්වය යි
2. දැක්මක් සහිත බවයි
3. ස්වාධීනත්වයයි
4. අවදානම් භාර ගැනීමයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගෝකණ්ණතිත්ථ වරායට සමීපව ඉදිකර තිබෙන පැරණි හින්දු කෝවිල වන්නේ,
1. වනවන්මතේවීශ්වරම් කෝවිලයි.
2. තිරුතිකේශ්වරම් කෝවිලයි.
3. මුන්නේශ්වරම් කෝවිලයි.
4. කෝනේශ්වරම් කෝවිලයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රටක් සංවර්ධනය සඳහා යන ගමනේදි ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටුකර ගැනීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද?
1. සමාජ සංවර්ධනය ලෙසය.
2. තිරසාර සංවර්ධනය ලෙසය.
3. ජාතික සංවර්ධනය ලෙසය.
4. ආර්ථික සංවර්ධනය ලෙසය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මැටි ගඩොල් නිෂ්පාදන ආයතනයක් ප්‍රයෝජනයට ගන්නා පස් හා ‘සේවකයින්’ අයත්වන නිෂ්පාදන සාධක දෙක පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. භූමිය, ශ්‍රමය
2. ප්රාග්ධනය, ව්‍යවසායකත්වය
3. භූමිය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සප්ත අපරිහානිය ධර්මවලට අයත් නොවන්නේ,
1. විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීමයි.
2. වැඩිහිටියන්ට ගරු කිරීමයි.
3. නිතර නිතර රැස්වීමයි.
4. සියලු රටවැසියන් තම දරුවන් සේ සැලකීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වෙළෙඳ භාණ්ඩ ණයට ගැණුම්, ගැණුම් ජ’නලයේ සටහන් කිරීමෙන් පසුව ලෙජරයේ ඇති ඒ ඒ ණයහිමි ගිණුම් වලට ......................... බැර කරයි. හිස්තැනට අදාළ නිවැරදි පිළිතුර වන්නේ,
1. අදාළ මාසය අවසානයේ දී
2. අදාළ දින පිළිවෙලට
3. අදාළ වර්ෂය ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
එක්තරා ගනුදෙනුවක් ගිණුම් ගත කර ඇති ආකාරය පහත දැක්වේ. බැංකු ණය ගිණුම - හර 10 000 මුදල් ගිණුම - බැර 10 000 එම ගනුදෙනුව නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ,
1. රු. 10 000 ක් බැංකු ගිණුමේ තැන්පත් කිරීම 3
2. රු. 10 000 ක් බැංකු ගිණුමෙන් ලබා ගැනීම
3. රු. 10 000 ක බැංකු ණයක් ගැනීම
4. රු. 10 000 ක බැංකු ණයක් ගෙවීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රසවත් කවි නිර්මාණය කිරීමට සතතාභ්‍යාසය වඩාත් වැදගත් ය. මෙහි අදහස වනුයේ,
1. සත්‍යවශයෙන් අභ්‍යාස කිරීම.
2. නිරන්තර අභ්‍යාස කිරීම.
3. සත්‍ය ක්‍රියා කිරීම.
4. කවි තේරුම් ගැනීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්වෙන ප්‍රකාශන සලකා බලන්න. A බීජය තුළ එක් බීජ පත්‍රයක් පමණක් ඇත. B තන්තු මූල පද්ධතියක් තිබීම. C චතුර් අංක සැලැස්මක් සහිත පුෂ්ප තිබීම ඒක බීජ පත්‍රී ශාකයක ලක්ෂණ දැක්වෙන පිළිතුර වන්නේ,
1. A හ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුගී පවුලක උපත ලැබුව ද ඉහළ මට්ටමේ රූප ශෝභාව හේතුවෙන් වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට හැකි බව දේශනා කළේ,
1. කාල සම්පත්තියෙනි.
2. ප්‍රයෝග සම්පත්තියෙනි.
3. උපධි සම්පත්තියෙනි.
4. ගති සම්පත්තියෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයෙහි භාෂණයේ හා ප්රකාශනයේ නිදහස පිළිබඳ දැක්වෙන වගන්තිය වන්නේ,
1. 14 1 (අ) වගන්තිය යි.
2. 19 වගන්තිය යි.
3. 15 i වගන්තිය යි.
4. 15 ii වගන්තිය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ලයයපයර වැැව්මත ධ්ෙර්ගෙ දෙොරතුු මඟි්,
1. ධතීෙ වශ ලර්ෙමයය දෙොරතුු වංව්ෙයය තරයි.
2. ධයයගෙ දෙොරතුු පුදරෝතථයය තරයි.
3. ධතීෙ දෙොරතුු ිස්ද්ලණය තරයි.
4. ලර්ෙමයය ේව්වලය ිසග්රශ තරයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නීතිමය පුද්ගලභාවයක් නොමැති ව්‍යාපාර සංවිධානයක් වන්නේ,
1. සීමිත පෞද්ගලික සමාගම්
2. හවුල් ව්‍යාපාර
3. රාජ්‍ය සංස්ථා
4. සීමිත පොදු සමාගම්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නොමනා ක්‍රියාවන්ට උල්පන්දම් දීමෙන් මුළු සමාජය ම ¥ෂිත වේ.
1. ප්‍රසාදය පළ කිරීමෙන්
2. ආලෝකයක් ලබාදීමෙන්
3. රහසින් අනුබල දිමෙන්
4. විරුද්ධ වීමෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සත්වයාගේ භෞතික ශරීරය ගොඩනැගී ඇත්තේ සතර මහා භූත වලිනි. එම භූත ධර්මවල පඨවි ධ්ාව යනු
1. උෂ්ණ, ශීතල ස්වභාවයයි.
2. සෙලවෙන ස්වභාවයයි.
3. තද ස්වභාවයයි.
4. වැගිරෙන ස්වභාවයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දත්ත සමුදායෙහි ආගන්තුක යතුර (foreign key) සඳහා නිදසුනක් වන්නේ කවරක්ද?
1. ලකුණු වගුවෙහි Index_No
2. ශිෂ්‍ය_ලකුණු වගුවෙහි Ad_No
3. ශිෂ්‍ය වගුවෙහි Ad_No
4. ලකුණු වගුවෙහි S_Name
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අන්ත්තර්ලජාික සහශයෝගීතාව වර්ලධ්නය කර ගැනීමට වඩාත් උපකාරී වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. සන්ත්නිශේදන මාධ්‍ය
2. වටිනා පුරාවසේතු
3. යුධ් ගැටුේ
4. සේවාභාවික විපත්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හේන් ගොවිතැනේ දී ‘පාවහන්’ යන්නට භාවිතා කළ වචනය වන්නේ,
1. ජාලය
2. වාංපතුල්
3. කූටාලම
4. මාගල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නවෝත්පාදනය සිදු කරන්නා,
1. ව්‍යාපාරිකයා
2. සැපයුම්කරු
3. ව්‍යවසායකයා
4. නිෂ්පාදකයා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලොව බලවත්ම සන්ධීය රටක් වන ඇමරිකාවේ ආරම්භක ජනපද සංඛ්‍යාව හා වර්තමාන ප්‍රාන්ත සංඛ්‍යාව . පිළිවෙලින් දැක් වූ විට,
1. ජනපද 13 ක් හා වර්තමාන ප්‍රාන්ත 52 2
2. ජනපද 26 ක් හා වර්තමාන ප්‍රාන්ත 30
3. ජ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් මහ බෝසතාණන් වහන්සේගේ පිය මහ රජතුමා වූ සුද්ධෝන රජතුමාගේ ගුරුවරයා වන්නේ,
1. සර්වමිත්‍ර ය.
2. සුදත්ත ය.
3. කාලදේවල ය.
4. සෝණදණ්ඩ ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: අණු තුළ පවතින සහ සංයුජ බන්ධනවල ධ්‍රැවීය ලක්ෂණ වැඩිපුරම දැකිය හැකි අණුව කුමක් ද?
1. CO
2. H O
3. CH
4. CCl 4 2 2 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: වන්දනීය ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලද්දේ,
1. පළමු ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
2. පළමු ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.
3. දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් වි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඉ- භ්ධඳකඹ දහන්ෙේ අන්ත්ධගතඹ ම්ඵන්ධෙඹන් ඇික ඳවත ර හල ර හ ඵරන්න. A. දහ ඇික ඳහඨ , වළඩතර, චි්ර , ිළන්තූය රදී නනෆභ සුර ට ීවවි යක ඇුරශත් ර වළකිඹ B. ඉ- භ්ධඳකෙේ දහ දවහ ලබ්ද ෙගොනු ඇුරශත් ශ වළකිඹ C. ඉ- භ්ධඳකඹ දහ අන්ත්ධගත ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මූලාශ්‍ර ලේඛනයක ප්‍රයෝජනයක් නොවන්නේ,
1. ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් ලෙස යොදා ගත හැකි වීම.
2. වගකීම නිශ්චිතව පැවරිය හැකි වීම.
3. භාණ්ඩයේ කල් ඉකුත් වීමේ දිනය දැනගත හැකි වීම.
4. ගනුදෙනු මූලික සටහන් පොත් වල ලිවීමේ දී යොදාගත හැකි වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බහු සංස්කෘතික භාවය ප්‍රයෝජනයට ගෙන සංවර්ධනය වූ රටක් වන්නේ,
1. චීනය
2. කියුබාව
3. සිංගප්පූරුව
4. ජර්මනිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඉහත තොරතුරු වලින් රාජ්‍ය අංශය පමණක් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අයත් පිළිතුර වන්නේ,
1. A B C
2. D E F
3. A D E
4. B C D
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.
1. මාර්ගස්ථ, විස්තරය, ප්‍රස්තාර
2. නිශ්චල, න්‍යෂ්ටික, ආභාසය
3. සමස්ථ, විශ්වය, විස්මය
4. පිළිවෙළ, විනිශ්චය, විරෝධාර
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් බෝසතාණෝ කිං කුසල ගවේසීව සිටි සමයේ දී හමු වූ සප්ත සමාපත්ති ලාභියෙකු වූයේ,
1. උපක ය.
2. භාර්ගව ය.
3. ආලාරකාලාම ය.
4. උද්දකරාමපුත්ත ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: බුදු පිළිමවල දක්නට ඇති ප්‍රධාන හිඳගන්නා ආකාරයක් දැක්වෙන ආසන ක්‍රමය වන්නේ,
1. පද්මාසන ක්‍රමය යි.
2. වීරසාන ක්‍රමය යි.
3. භද්‍රාසන ක්‍රමය යි.
4. වජ්රාසන ක්‍රමය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: නාගරික ජල අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් ගොඩනගන ලද ජලාශ දෙකක් ලෙස සැලකිය හැක්කේ මින් කුමක් ද?
1. තිසා වැව, නුවර වැව
2. මින්නේරිය වැව, කවුඩුළු වැව
3. හුරුළු වැව, කලා වැව
4. ඉරණමඩුව වැව, ගිරිතලේ වැව
A... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නුවන්ති මාධ්‍ය සංදේශ වල පවතින යහපත්අයහපත් බලපෑම් පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ඒවා භාවිතා කරන ශිෂ්‍යාවකි. මාධ්‍ය සංදේශවලඇති ගුණ දොස් පිළිබඳ නිරන්තරවම එම ආයතන දැනුවත් කරයි. ඒඅනුව නුවන්ති,
1. උදාසීන ග්රාහකයෙකි
2. නිෂ්ක්‍රීය ග්රාහකයෙකි.
3. මාධ්‍ය ග්රාහකයෙකි.
4. සක්‍රීය ග්රාහකයෙකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සතර සංග්‍රහ වස්තු පිළිවෙලින්
1. ඡන්දය, ද්වේෂය, භය, මෝහයයි යන්නයි.
2. දානය, ප්‍රිය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවයයි යන්නයි.
3. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛායි යන්නයි.
4. ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යන්නයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "කිතුණු විවාහයක් දික්කසාද කළ නොහැක" මෙයට අදාළ කිතුණු විවාහයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ,
1. දරුවන් ජනනය
2. ප්‍රේමය
3. ඒකත්වය
4. අඛණ්ඩත්වය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ෙමිය වතු යළ්ගයයන් වම්නන්ධ් නිලෆරි ප්රයළය ලන්පන්,
1. ෙම් අතර ිටිටධ් වම්නන්ධ්තළ ෙල් ලළපෙන යළත.
2. ෙත පලනුපලන් තීරණ ෙෆනීත.
3. පෙොසු ලෆාලට නළයය් ලය ීපත.
4. ඉශත ව ශන් යවයල්ත ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් කොට දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද්දේ,
1. කැළණි චෛත්‍යයයි.
2. ගිරිහඬු සෑයයි.
3. ථූපාරාම ස්තූපයයි.
4. මහියංගන ස්තූපයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරය හොඳින් පවත්වාගෙන යාමට සුදුසු නම්‍යශීලී සැලැස්මක් ව්‍යාපාරය සතුව පැවතීම එම ව්‍යාපාර සතු.
1. අවස්ථාවකි
2. තර්ජනයකි
3. දුර්වලතාවයකි
4. ශක්තියකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම,
1. 4 කි.
2. 2 කි.
3. 1 කි.
4. 3 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලෝකෝපාකාර කතුවරයා කෑල මලකට සමාන කර ඇත්තේ කවුරුන් විය හැකි ද?
1. ශිල්ප ශාස්ත්‍රයන් මැනවින් ප්‍රගුණ කළ අය
2. යෞවන ගුණය හා ඥානයෙන් යුක්ත වුවත් ශිල්ප ශාස්ත්‍ර නොදත් අය
3. රූප සම්පත්තියෙන් උසස් පුද්ගලයන්
4. දුසිල්වත් අය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විභව ශක්තිය චාලක ශක්තිය බවටත්, චාලක ශක්තිය විභව ශක්තිය බවටත්, පත් වෙමින් ක්‍රියාත්මක වන අවස්ථාව වන්නේ,
1. පන්දුවකට පහරක් ගැසීම යි.
2. ඔරු පැදීම යි.
3. ගසකින් ගෙඩියක් වැටීම යි.
4. ඔංචිලි පැදීම යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය හා සම්බන්ධ ප්‍රකාශ වනුයේ,
1. A හා C
2. A හා D
3. B හා C
4. B හා D (.........)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඉස්ලාම් ආගමට අයත් ආගමික ග්රන්ථයක් වන්නේ,
1. බයිබලය
2. අල් කුර් ආනය
3. භගවත් ගීතාව
4. ධම්ම පදය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත තරගයේ දී ලසිතට හා ධනුකට අමතර පැනීම් වාරයක් ලබා දීමට ප්‍රධාන හේතුව වූයේ,
1. සමවූ ස්ථානය එලෙසම තිබෙද්දී ඊළඟ ස්ථානය අහෝසි වීම නිසා.
2. දෙදෙනාගේම සාර්ථක පැනීම් වාර සංඛ්‍යාව සමාන වීම නිසාය.
3. පළමු ස්ථානය සඳහා කඳක් තැබීම නොකළ යුතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වෙළඳපල ආර්ථිකය ලෙස වර්තමානයේදී ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය,
1. ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
2. ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
3. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
4. නව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: කක්තරාසවිාාගලක්සප ාසඉදිරිඳත්සවනසියසු්නසසA ාසB ලනසවිෂලල්නසහදකම සහඳනීසියටී සඅනිවාර්ලසවනස අතරසCස ාසDසලනසවිෂලල්නසහදහක්නසකකකමසහඳනීසියටි සප්ර ාණවත්ල සහ සපංිය්ධියලසනිරඳණලසකිරී ස ප ාසහලදාසගතස ැකිසබූලිලානුසප්රකාශ්නලසඳ තසප ්නසවවා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවදානම් භාරගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත් කර දීමට හැකි ආකර්ශනීය ව්‍යාපාර අදහසක් හඳුන්වනු ලබන්නේ,
1. හොඳ ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
2. ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
3. ව්‍යාපාර අවස්ථාවක් ලෙසය.
4. යෝග්‍ය ව්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: ජෝන් ද සිල්වා මහතා මෙරට ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ නාට්‍ය සම්ප්රදාය කුමක්ද?
1. රූකඩ
2. කෝලම්
3. නාඩගම්
4. නූර්ති
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
අල්ලේ පැළවෙන බොරැ කීමෙන් සමහරු නම කිර්තිනාමය නැති කර ගනිති.
1. කෙසේ වත් විශ්වාස කළ නොහැකි දේ
2. ඇදහීමට තරමක් දුෂ්කර කරුණු
3. අල්ල මත පැළවෙන දේ
4. කෙනකු රවටන බොරු බස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1994 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිය දුක් ගැනවිලි සෘජුවම ඉදිරිපත් කළ හැක්කේ කාහටද?
1. නීතිපතිතුමාට
2. අධිකරණ ඇමතිතුමාට
3. ජනාධිපතිවරයාට
4. ඔම්බුඩ්ස්මන්වරයාට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අපේ රටේ පැවති මැටි බඳුන් තාක්ෂණය පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ,
1. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය.
2. පූර්ව ඓතිහාසික යුගයේ දී ය.
3. මුල් ඓතිහාසික යුගයේ දී ය.
4. ඓතිහාසික යුගයේ දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්‍රකාශය :- ප්ලෝයම පටකය මගින් පරිවහනය කරනුයේ සුක්රෝස් මිශ්‍ර දියරයක් වන ප්ලෝයමීය යුශය යි. හේතුව :- ප්ලෝයමීය තන්තු විශාල කුහර සහිත සජීවී සෛල වීමය. මෙහි දක්වා ඇති ප්‍රකාශන හා හේතුව සම්බන්ධ වන සත්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ,
1. සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි.
2. කේතනය, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමයි.
3. ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි.
4. තෝරාගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි. ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්‍රසූත ආධාර ආඥා පනත, කාර්මික ආරවුල් පනත, සේවක අර්ථ සාධක අරමුදල් පනත වැනි අණ පනත් සම්මත කර ක්‍රියාත්මක කරන ලද්දේ කුමන ජන කොට්ඨාසයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැයි පහත පිළිතුරු වලින් තෝරන්න.
1. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
10% වට්ටම ටෙක්ලා මහත්මියගේ
1. දුන් වට්ටමකි.
2. ලද වට්ටමකි.
3. පරිත්‍යාගයකි.
4. වෙළඳ වට්ටමකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: සිතාරය වාදනය කිරීම සඳහා දකුණු අතේ දබර ඇඟිල්ලට පලඳින උපකරණය කුමක්ද?
1. ජවා
2. මිස්රාබ්
3. කෝණය
4. බෝව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උත්සවයට විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය පාලකයින් කැඳවීමට දේවානම්පියතිස්ස රජතුමා ක්‍රියා කළේ
1. ප්‍රාදේශීය පාලකයින් තුළ සුහදතාව වර්ධනය කිරීම සඳහා ය.
2. ප්‍රාදේශී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
බොරු කීම, කේලාම් කීම, හිස්වචන කීම හා ර`ඵ වචන කීම යන අකුසල් සතරින් වැළකීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් අංගයට ඇතුළත් වේද?
1. සම්මා දිට්ඨියට ය.
2. සම්මා සමාධියට ය.
3. සම්මා වාචාවට ය.
4. සම්මා ආජීවට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඔහේසඳහ්ලසඳරිගණකසවිදයහගහයසඳරියහේ සක්ෂුද්රස Micro)සඳරිගණකස10සක්සඇතළයිසියත්නන සහභභසඳරිගණකසජහරසගතස කිරීභමසසඳවතසදළක්හනසඒහයි්නසකුභක්සඅලයහේද?
1. නහභිඹ Hub),සඅ්නතර්ජහරසහ හසඳඹ්නහනක්ස ISP),සහභොඩභඹස Modem)
2. ජහරකයණසසවිචඹ,සඇ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ සංවිධාන මට්ටම් නිවැරදිව පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න.
1. හෘත් පේශි සෛල හෘත් පටකය හෘදය රුධිර සංසරණ පද්ධතිය
2. හෘත් පටකය හෘත් පේශි සෛල රුධිර සංසරණ පද්ධතිය හෘදය
3. හෘත් පේශි සෛල හෘදය හෘත් පටකය රුධිර සංසරණ පද්ධතිය
4. ර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සිල්ලර වෙළෙඳාමේ දක්නට ලැබෙන ලක්ෂණ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම සිදු කරයි.
2. සිල්ලර මිල සාපේක්ෂව අඩු වේ.
3. භාණ්ඩ වර්ග එකක් හෝ සීමිත සංඛ්‍යාවක් අලෙවි කරයි.
4. සිල්ලර වෙළෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නවෝත්පාදන සඳහා පදනම් වන මූලාශ්‍රයක් වන්නේ,
1. සංකලනයක්.
2. අනුකරණයක්.
3. අනපේක්ෂිත සිදුවීමක්.
4. දිගුවක්.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදුවූයේ,
1. ජීවක අඹ වනයේ දී.
2. උපවත්තන සල් උයනේ දීය.
3. ලුම්බිණි නම් සල් උයනේදී ය.
4. ඉසිපතනයේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍යයක් දෙස බලා සිටි විමල් එහි භාවිත වන ග්‍රාම්‍ය භාෂාව පිළිබඳ අප්‍රසාදය ආයතනය වෙත දන්වා යැවිය යුතු යැයි සිතී ය. ඔහු,
1. පොදු ග්රාහකයෙකි.
2. නිශ්ක්‍රීය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයන් විසින් අමෙරිකාවට පනවන ලද පනත් තුනට අයත් නොවන්නේ මින් කුමක්ද?
1. සීනි පනත
2. මුදල් නෝට්ටු පනත
3. මුද්දර පනත
4. දුම්කොළ පනත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: විමධ්‍යගත පාලන බලය බුක්ති විඳිමින් සිටි පරුමකවරුන් මධ්‍යගත පාලනයට සම්බන්ධ කර ගනිමින් කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් ඇති කළ රජතුමා කවුද?
1. දුටුගැමුණු රජු ය. 1
2. දේවානම්පියතිස්ස රජු ය.
3. පණ්ඩුකාභය රජු ය.
4. 1 වන විජයබාහු රජු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත තොරතුරු වලට අනුව මෙම ව්‍යාපාරය ඒකකය විකුණුම් මිල වනුයේ,
1. 400 කි.
2. 100 කි.
3. 40 කි.
4. 440 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යපාරිකයින්ට නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන පසුබිම සපයනු ලබන්නේ,
1. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා මගිනි.
2. දිරිගැන්වීම් සපයන ආයතන විසිනි.
3. ව්‍යාපාරික පරිසර සාධක මගිනි.
4. දක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නූර්ති නාට්‍ය කලාව කෙරෙහි තදින් බලපෑම් කළ ඉන්දියානු නාට්‍ය සම්ප්රදාය කුමක්ද?
1. කතකලි
2. පාර්සි නාට්‍ය සම්ප්රදාය
3. යක්ෂගාන
4. නාට්‍ය ශාස්ත්‍රය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘කමතට’’ යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,
1. කණ්ඨජ, මූර්ධජ හා දන්තජ ය.
2. කණ්ඨජ, ඕෂ්ඨජ හා දන්තජ ය.
3. කණ්ඨජ, ඕෂ්ඨජ, දන්තජ හා මූර්ධජ ය.
4. මූර්ධජ, කණ්ඨජ හා දන්තජ ය.
A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ජනවන්දනා වර්ෂයට අයත් සති ගණන වන්නේ
1. 52
2. 53
3. 51
4. 57
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් අතුරෙන් ව්‍යාපාරයකට ආදායම් ලබාදෙන එකම විචල්‍ය වන්නේ,
1. නිෂ්පාදිතය
2. ප්‍රවර්ධනය
3. මිල
4. ස්ථානය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: භාත්ඛණ්ඩේ පඬිතුමාගේ සම්පූර්ණ නම කුමක්ද?
1. කුමාර් ගාන්ධර්ව භාත්ඛණ්ඩේ
2. විශ්ණු නාරායන් භාත්ඛණ්ඩේ
3. විශ්ණු දිගම්බර් භාත්ඛණ්ඩේ
4. ශංකර් රාව් භාත්ඛණ්ඩේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
සාප්පු වෙත යතුරු පැදියෙන් ගොස් වෙළඳ ඇණවුම් භාර ගන්නා වෙළඳ නියෝජිතයකුට එම වෙළඳ ඇණවුම්, ගණුදෙනු යනාදිය ගබඩා කර ගැනීම සඳහා වඩාත් සුදුසු පරිගණක විශේෂය වන්නේ, A - මේස පරිගණකය (DESKTOP Computer) B - නෝට් බුක් පරිගණකය (NOTE BOOK Computer) C - උකුල් පරිගණකය (LAPTOP Computer)
1. A පමණි.
2. A හා B පමණි.
3. A හා C පමණි.
4. B පමණි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි, බඹරා මල නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂූන් වහන්සේ ද සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදඳැහැවතුන්ගෙන්,
1. සිව්පසය ලබාගත යුතු ය.
2. පින් ලබාගත යුතු ය.
3. ගරු සම්මාන ලබාගත යුතු ය.
4. මිල මුදල් ලබාගත යුතු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පුරාණ ගිවිසුමෙහි අඩංගු ගැලවීමේ ඉතිහාසයෙහි පරමාර්ථය
1. පාපයේ ආරම්භය විස්තර කිරීමයි. ෆා
2. දේව විශ්වාසය වර්ධනය කිරීමයි. =
3. මිනිසාගේ මැවීම විස්තර කිරිමයි. . (
4. ජුදා ඉතිහාසය ලේඛනගත කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් පාඨ අතරින් උපමාවක් යෙදී නොමැති වාක්‍ය වනුයේ,
1. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය....
2. රත් වැ ගිය යටව වැනි ඇස් ඇති
3. රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දි දී
4. අබසැට ලාසක් පුපුරන ලෙසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සාමාන්‍ය ඉදිරිපත්කිරීමකට වඩා ඉලෙක්ට්‍රොනික සමර්පනයක් සහිත ඉදිරිපත්කිරීමක ලක්ෂණයක් නොවන්නේ,
1. විෂය කරුණු අතපසු නොවීම.
2. නරඹන්නා අවදානය ලබා ගත නොහැකිවීම.
3. කාලය කලමණාකරණය
4. නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකිවීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: නිෂ්පාදන සාධකයක් ලෙස භූමිය යන්න නිවැරදි ලෙස නිර්වචනය කර ඇත්තේ,
1. ව්‍යාපාර අයත් ගොඩනැගිල්ල
2. ව්‍යාපාර අයත් භූමිය
3. ඛනිජ සම්පත හා වන සම්පත පමණි.
4. ස්වභාව ධර්මයෙන් ලැබී ඇත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රූපණ කාර්යයේදී වඩාත් වැදගත්ම පුද්ගලයා වන්නේ,
1. වේදිකා පාලකයා ය.
2. පෙළ මතක් කර දෙන්නන් ය.
3. නළු නිළියන් ය.
4. අධ්‍යක්ෂකවරයා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ලාචික වන්නිවේදනව වාර්ථකත්ලය වශා ඵඳාන බාා කුවතාලයක් වනොලන්වන්,
1. උච්ාාරණය
2. අර්ථගැන්වීභ.
3. ඳාරිවරික වාධක
4. වයෝගයතාල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: විමධ්‍යගත පාලන බලය බුක්ති විඳිමින් සිටි පරුමකවරුන් මධ්‍යගත පාලනයට සම්බන්ධ කර ගනිමින් කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් ඇති කළ රජතුමා කවුද?
1. දේවානම්පියතිස්ස රජු ය.
2. දුටුගැමුණු රජු ය. 1
3. පණ්ඩුකාභය රජු ය.
4. 1 වන විජයබාහු රජු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රවායනික වඳොවශොර බාවිතවේ ලාසි පිළිඵ ප්‍රකා කිහිඳයක් ඳශත දැක් වේ. A - රවායනික වඳොවශොර ඉක්භනින් ාකලට අලවෝණය වේ. B - ාක දක්ලන ඌනතාලට අනුල ඊට අලය රවායනික වඳොවශොර වයදිය ශැකි ය. C - මිවන් අඩු ය. ඉශත ලගන්ති අතරින් නිලැරදි ලගන්ති ල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: යම් කාලච්ඡේදයක් අවසානයේ ලෙජර් ගිණුම්වල හර ශේෂ සහ බැර ශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරන ලැයිස්තුව හඳුන්වන්නේ,
1. ශේෂ සැසඳීමේ ලේඛනය ලෙස ය.
2. ශේෂ පිරික්සුම ලෙස ය.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට එකම දේ පිළිබඳව විවිධ කෝණවලින් සිතීමටත් එක් දෙයක් පිළිබඳව බොහෝ දේවල් දැකීමටත් එක් දෙයකින් තවත් දෙයක් නිර්මාණය කිරීමටත් හැකියාව තිබිය යුතුය• ව්‍යවසායකයා සතූු මෙම ගුණාංගය වන්නේ
1. නිර්මාණශීලීත්වය.
2. නායකත්වය.
3. සුභවාදී බ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහතින් දක්වා ඇත්තේ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගී තත්ත්වයන් කීපයකි. නිරක්තිය / සිරොෆ්තැල්මියාව / ඔස්ටියොපොරෝසිස් / ක්‍රෙටිනතාවය මෙම තත්ත්ව ඇතිවීම කෙරෙහි බලපාන පෝෂක අනුපිළිවෙලින් දක්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් නම්,
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වීම හා ශ්‍රී ලාංකිකයෙකු වීම.
2. වයස අවුරුදු 30 සම්පුර්ණවීම හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
3. වයස අවුරුදු 15 සම්පුර්ණ වීම හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
4. වයස අවුරුදු 21 වීම හා උසාවියකින් වරදකරු වී සිරගත නොවී සිටීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක වැඩිම ප්‍රමාණයක් අයත් වන පළාත කුමක් ද?
1. උතුරු පළාතය.
2. නැගෙනහිර පළාතය.
3. මධ්‍යම පළාතය.
4. බස්නාහිර පළාතය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: මැණික් කර්මාන්තය ඇතුළත් වන ව්‍යාපාර අංශය වන්නේ,
1. ප්‍රාථමික අංශයයි
2. ද්විතියික අංශයයි
3. තෘතියික අංශයයි
4. කාර්මික අංශයයි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දස අකුසල් අතර මනෝ කම්ම ගණයට අයත් නොවන අකුසලය වන්නේ,
1. අභිධ්‍යා
2. මිථ්‍යා දෘෂ්ටි
3. විචිකිච්ඡා
4. ව්‍යාපාද
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අරවින්දගේ ව්‍යාපාරයට රු. 20 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීමට අදාළව ගිණුම්වල සටහන් කළ යුතු නිවැරදි ද්විත්ව සටහන ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ගැනුම් ගිණුම හර රු. 20 000 මුදල් ගිණුම බැර රු. 20 000
2. භාණ්ඩ තොග ගිණුම හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . මෙවර නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 × 4 සහාය දිවීමේ ඉසව්වේ ආරම්භ ධාවක ලෙස නීල් ද, මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයට කමල් ද, මීටර් 1500 ඉසව්වට ඉන්දු ද සූදානම් විය. මෙම තිදෙනා විසින් පුහුණු විය යුතු ඇරඹුම් ක්‍රම වන්නේ,
1... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක පැවතිය හැකි ශක්තියකි,
1. රසායනික පොහොර ආනයනය සීමා කිරීම.
2. ගොවීන් අතර කාබනික පොහොර භාවිතය වැඩිවීම.
3. දැනුම හා පළපුරුද්ද ඇති සේවක පිරිසක් සිටීම.
4. රජය විසින් කාබනික පොහොර භාවිතයට දිරි ගැන්වීම.
පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බෝසත්වරු ඛන්ති උප පාරමිතාව පුහුණු කිරීමේ දී,
1. බාහිර වස්තු කැප කරති.
2. තම ශරීර අවයව පවා කැපකරති.
3. තමන්ගේ මු`එ ජීවිතයම කැප කරති.
4. තම ¥දරුවන් පවා කැප කරති.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තාපස ජිවිතය පිළිබඳ අධ්‍යයනයේ දී ආරණ්‍යවාසී තාපස දිවියේ පුරෝගාමියා ලෙස හඳුනාගන්නේ,
1. ඊජිප්තුවේ ශුද්ධ වූ අන්තෝනි තුමාය
2. ශුද්ධ වූ බෙනඩික් තුමා
3. ශුද්ධ පාකෝමියස් තුමා
4. තීබිස් හි ශුද්ධ වූ පාවුළුතුමාය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.