prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
මහනුවර රාජධානි සමයේ රදළ ප්‍රධානීන් විසින් කරන ලද සේවය වෙනුවෙන් ප්රදානය කළ ඉඩම් හඳුන්වන ලද්දේ,
1. නින්දගම් වශයෙනි.
2. විහාර දේවාලගම් වශයෙනි.
3. ගබඩාගම් වශයෙනි.
4. පරවේණි ඉඩම් වශයෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘සිතින් ත්’ ඹන්නට මඹදිඹ වැකි තනි චනඹ මතෝයන්න.
1. අඹ්ක න්ත
2. භන්ක න්ත
3. භනඃක්ලපිත
4. ආක්ලපිත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඹභක ප්‍රභ ණඹ ඉක්භවීමභන් නයක ප්‍රතිපර රැම..
1. මකෝ ඇති තැනටභ ලු මදලුත් කිේ ලු
2. ආත ට අුපමකෝ දුන්න මග්
3. ඵමේ ඉන්න දරුට වවන් වදන්න මග්
4. අතියත් තිත්ත මන ලු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගත හැකි ක්රියාමාර්ගයකි.
1. ජනප්‍රිය ව්‍යාපාර අනුකරණය කරමින් එම ක්ෂේත්රයේ ම ව්‍යාපාර කටයුත්තක නියැලීම.
2. ණය ලබාගෙන ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට කටයුතු කිරීම.
3. ව්‍යාපාරයට අදාළව නිවැරදි සැලසුම් සැකසීම හා ඒ අනුව කටයුතු කිරීම.
4. ඉහළ ප්රතිලාභ සහිත ව්‍යාපාර කටයුතුවල නියැලීම.
පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශලෝකශේ ඇි ශගෝලීය පරිමාණ ජාතයන්ත්‍තර සංවිධ්ානයක් වන්ත්ශන්ත් මින්ත් කුමන සංවිධ්‍ානය ද?
1. ශපාුරාජය මණ්ඩඩලය
2. ශන්ත්ශටෝ
3. සාර්ලක්
4. එක්සත් ජාතීන්ත්ශේ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
‘‘රජය ඉන්දියාව සමග නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වේ’’ මෙම තීරණය තුළින් බලපෑමට ලක්වන පරිසර සාධකය වන්නේ
1. දේශපාලන හා නෛතික පරිසරය.
2. ගෝලීය පරිසරය.
3. විද්‍යාත්මක හා කාක්ෂණ පරිසරය.
4. ප්‍රජා පරිසරය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දෙවන හා තෙවන ථෙරවාද ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් පාලකයන් දෙදෙනා වන්නේ,
1. අජාසත්ත හා කාලාශේක රජවරුන් ය.
2. අජාසත්ත හා ධර්මාශෝක රජවරුන් ය.
3. කාලශෝක හා ධර්මාශෝකය රජවරුන් ය.
4. කාලශෝක හා කණිෂ්ක රජවරුන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩමකිරීමට ප්‍රථම දේශනා කරන ලද සූත්‍රයක් නම්,
1. ආදිත්තපරියාය සූත්‍රයයි.
2. අග්ගික්ඛන්දෝපම සූත්‍රයයි.
3. ධම්ම චක්කපවත්තන සූත්‍රයයි.
4. අනන්තලක්ඛණ සූත්‍රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගයාන්ගේ ව්‍යාපාරයේ අගෝස්තු මාසය සඳහා පිලියෙළ කළ ගැණුම් ජ’නලය පහත දැක්වේ. ගැණුම් ජ’නලය දිනය ඉ. අ. සැපයුම්කරු වටිනාකම ලෙ. පි. 8 / 25 131 ශලනි 75 000 A B 75 000 ඉහත A හා B ස්ථාන වලට යෙදිය යුතු නිවැරදි යෙදුම් දැක්වෙන පිළිතුර වනුයේ,
1. 8 / 31 ගැණුම් ගිණුමට බැර කළා.
2. 8 / 31 ගැණුම් ගිණුමට හර කළා.
3. 8 / 25 ගැණුම් ගිණුමට හර ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ● මීටර් 1200m ට වැඩි බිම්වල ව්‍යාප්ත වීම, ● භූමියේ උස අනුව ගස්වල උස අඩුවීම ● ගස් මුදුන් වියනක් සේ සෑදී තිබීම ● සපු, නික, මිහිරිය වැනි ශාක බහුල වීම ඉහත සඳහන් ලක්ෂණ පවතින වෘක්ෂලතා කලාපය කුමක් ද?
1. නිවර්තන වර්ෂා වනාන්තර
2. අතර මැදි සදාහරිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
මුදල් පොතක තොරතුරු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වනුයේ,
1. ලදුපත හා ඉන්වොයිසියයි.
2. වවුචරය හා විකුණුම් ඉන්වොයිසියයි.
3. ලදුපත හා වවුචරයයි.
4. ලදුපත හා ගැණුම් ඉන්වොයිසියයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දේශපාලනඥයන් අතරේ ඇති වූ කඹ ඇදීම නිසා පාලම සෑදීමේ කාර්යය නතර විය.
1. කිසියම් තීරණයක් ස්ථිර වුණ නිසා
2. එකඟතාවක් නොමැතිකම නිසා
3. දේශපාලන අක්‍රමිකතා නිසා
4. කඹ අදින ක්‍රීඩාවක් ආරම්භ කළ නිසා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නැමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි. එහෙත් දක්නට නොලැබිණි. දැන් මම ඒ වඩුවා දිටිමි.’’ බුදුන් වහන්සේ කළ මෙම ප්‍රකාශය අනුව උන්වහන්සේ දුටු වඩුවා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: “හැම පරපුරක්ම මෙතැන් සිට භාග්යවන්තීය'යි මට කියනු ඇතැ''යි මරියතුමිය පැවසූයේ,
1. එලිසබෙත් තුමියට ය.
2. ගාඛ්රියෙල් දේව දූතයාට ය.
3. ශුද්ධ වූ ජුසේ තුමාට ය.
4. බර්නදෙත් තුමියට ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඒක පුද්ගල ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ ආරම්භ කර කොපමණ කාලයක් ඇතුලත ද?
1. දින 21
2. දින 30
3. දින 07
4. දින 14
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්‍ය, ප්රශස්ති කාව්‍ය හා හටන් කාව්‍ය වැනි මූලාශ්‍ර වැදගත් වන්නේ පහත සඳහන් කුමන කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ද?
1. පොළොන්නරු අවධියේ සිට දඹදෙණි අවධිය දක්වා
2. දඹදෙණි ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තද යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ,
1. කණ්ඨජය
2. දන්තජය
3. මූර්ධජය 1
4. ඕෂ්ඨජය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රාජ්‍ය මන්ත්‍රණ සභාව නම් පාලන ආයතනයක් අප රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුයේ,
1. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගිනි.
2. මැකලම් ප්‍රතිසංස්කරණ මගිනි.
3. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගිනි.
4. සෝල්බරි ප්‍රතිසංස්කරණ මගිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: HCl අම්ලයේ භාවිත අවස්ථාවක් වන්නේ මින් කුමක් ද?
1. බැටරි ඇසිඩ් පිළියෙල කර ගැනීම
2. පේෂ කර්මාන්තයේ දී කෘත්‍රිම නූල් නිපදවීම
3. සබන්, කඩදාසි, කෘත්‍රිම සේද හා සායම් වර්ග නිපදවීම
4. ආහාර තාක්ෂණයේ දී අස්ථිමය කොටස්වලින් ජෙලටින් සාදා ගැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . රසකාරක, වර්ණකාරක හා සුවඳකාරක යොදා කල්තබා ගත හැකි හා භාවිතය පහසුවන ආකාරයට සකස් කරන ලද ආහාර හඳුන්වනු ලබන්නේ,
1. පිරියම් කරන ලද ආහාර
2. ස්වාභාවික ආහාර
3. ක්ෂණික ආහාර
4. නිසරු ආහාර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මුලින් යෙදී ඇති පදයේ සමානාර්ථය ඇතුළත් පදය ඇති වරණය තෝරන්න.
1. දුර්ජන - දුර්ගුණ, දුශ්ශීල, සජ්ජන
2. පරසිදු - පිරිසිදු, ප්රබුද්ධ, ප්‍රසිද්ධ
3. අභිමානය - අනුමානය, හීනමානය, අවමානය
4. ප්‍රවීණ - ආධුනික, උත්තම, ප්‍රහීන l අංක 24 සිට 28 තෙක් ඇති ප්රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ආදානය, සකස් කිරීම, ප්‍රතිදානය හා ආවයනය යන සංකල්ප භාවිතා කරමින් චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද උපකරණය වන්නේ,
1. ආකලන යන්ත්‍රය (Adding machine)
2. ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය (Automatic sequence control cal... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 50.3580 යන සංඛ්‍යාවේ අඩුම වෙසෙසි අගය හා වැඩිම වෙසෙසි අගය පිළිවෙළින් දැක්වූ විට පිළිතුර වන්නේ,
1. 5, 8
2. 8, 5
3. 0, 5
4. 5, 0
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ක්රීඩො ඉසේවල නිරත වන අතරතුර ශරීර උෂේණත්වය ඉහළ යොම නිසො ඇතිවිය හැකි තත්ත්ව ඇතුළත් පිළිතුර පතෝරන්න.
1. විජලනය/පකණ්ඩො පෙරළීම/තොෙ ප්රහොරය( Heat stroke )
2. පකණ්ඩො පෙරළීම/කැපීේ/විජලනය
3. විජලනය/තොෙ ප්රහොරය ( Heat stroke )/අසේි ේන
4. තොෙ ප්රහොරය ( Heat stroke )/අසේි ේන/තැළීේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ප්රථමොධ්ොර ලබොපදන්වපනකු ප්රථමපයන්ව කළ යුතු වන්වපන්ව පරෝගියො පිළිබඳව මූලික ව පසොයො බැලීම සහ සිදුී ඇති ආබොධ් තත්වය දළ වශපයන්ව අවපබෝධ් කර ගැනීම යි. ඒ සඳහො මූලික ජීවිතොධ්ොර ල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ගිහි ජනතාව විසින් ඉටු කළයුතු ලැාගත්ම කාර්යය වන්නේ,
1. පැවිදි කිරීම සඳහා කුලදරුවන් පූජා කිරීමයි.
2. නිතර සිව්පසයෙන් භික්ෂූන්ට සංග්‍රහ කිරීමයි.
3. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමයි.
4. සැමදා බෝධිපූජා පැවැත්වීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
1919 වර්ෂයේදී ලංකා ජාතික සංගමය පිහිටුවීමට සිංහල නායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ජන නායකයා,
1. පොන්නම්බලම් රාමනාදන් මහතාය.
2. අරුමුගනාවලර් තුමාය.
3. ඇම්.සී. සිද්දලෙබ්බේ මහතාය.
4. පොන්නම්බලම් අරුණාචලම් මහතාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවය යනු කුමක්ද?
1. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව
2. ණය දෙන ආයතන වේ.
3. ගනුදෙනුකරුවෝ වේ.
4. ව්‍යාපාරයේ අයිතිකරුවන්ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: a - මෝටරය මගින් විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත්වේ. b - සන්නායකයක ධාරාව ගලන දිශාව වෙනස් කළ විට ඇති වන බලය ප්ලෙමිං ගේ දකුණත් නියමය මගින් සොයා ගත හැකිය. c - පැලි විල්ලක් සහිත ඩයිනමෝවකින් සරල ධාරාවක් ලබා ගත හැකිය. මෙම ප්‍රකාශ අතරින් සත්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ආකලන යන්ත්‍රය (Adding Machine) සොයාගනු ලැබුවේ කවුරුන් විනිස් ද?
1. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම්
2. ජෝෂප් ජැකුවාඩි
3. චාර්ල්ස් බැබේජ්
4. බ්ලේස් පැස්කල්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇමරිකා එක්සත් ජනපදය නැමැති රාජ්‍ය බිහි වන විට එහි පැවති ප්‍රාන්ත ගණන වන්නේ,
1. විසි හයකි
2. පනහකි
3. විසි එකකි
4. දහතුනකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සෑම සංවිධානයකටම පොදු ලක්ෂණයක් නොවන්නේ,
1. ආර්ථික කටයුත්තක් වීම
2. අවදානමක් පැවතීම
3. අරමුණක් තිබීම
4. ලාභ ඉපයීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පසු ළමාවිය දරුවකු හට ලබාදිය යුතු කායික අවශ්‍යතාවයකි.
1. පිළිගැනීම.
2. ප්රජානන කුසලතා වර්ධනය
3. ආචාරශීලී ගති පැවතුම් හුරුකිරීම
4. ක්‍රියාකාරීවීම සඳහා අවස්ථා ලබාදීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහුදැ''සි ශුද්ධ වූ පාවුලුතුමා කොරෙන්ති සංඝයට උගන්වන්නේ කුමන පනත් දෙක සම්බන්ධව ද?
1. පහ සහ අට
2. හය සහ නවය
3. තුන සහ හතර
4. හත සහ දහය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අනුක්ත නාම පද තුනක් හා උක්ත නාම පදයක් ඇති වරණය තෝරන්න.
1. දරුවෙකු, කාන්තාවක්, මා, තොප
2. තොපි, අහිංසකයෝ, දරුවන්, මගීන්
3. නාට්යාංනාවක, මහල්ලෙකු, ශිල්පීන්, ඔවුන්
4. විනිශ්චකාරතුමා, දරුවෙක්, මැහැල්ලියක්, තා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සත්‍යය සොයා ගිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා විදර්ශනා වැඞීමට තෝරාගත් සුන්දර පරිසරය වූයේ,
1. මගධ රාජ්‍යයේ යමුනා නදී තීරයයි.
2. කොසොල් ජනපදයේ චම්පා නුවරයි.
3. ශාක්‍ය ජනපදයේ රෝහිණී නදී තීරයයි.
4. උරුවෙල් ජනපදයේ සේනානි ගම් පියසයි.
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත වම් පස A සිට B දක්වා ලේබල් කර ඇත්තේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයේ දී ඇති වන ගැටලු කිහිපයකි. දකුණුපස තීරුවේ P සිට Q මගින් ඒ සඳහා උදාහරණ විස්තර කරයි. නෛතික ගැටලුවකි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: තොරතුරු වාර්තාකරණය හා සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වේ. A. ඉදිරිපත් කරන කරුණු නිවැරදි ලෙස ග්‍රහණය කර ගත හැකි භාෂා රටාවක් යොදා ගැනීම B. වාර්තා කරන තොරතුරු පැහැදිලි විය යුතු ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: අවම උෂ්ණත්වයක් පවතින වායුගෝලීය ස්තරය හා පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදු වන වායුගෝලීය ස්තරය . නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
1. පරිවර්තීගෝලය හා අපරිවර්තීගෝලය (.........)
2. මෙසෝගෝලය හා අපරි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හැම්ලට්, ඔතෙලෝ, මැක්බත්, කිංග් ලියර් යන කෘතීන් ලියන ලද්දේ,
1. විලියම් ශේක්ස්පියර් විසිනි.
2. ලියෝ ටෝල්ස්ටෝයි විසිනි.
3. කැතී ග්ලාස් විසිනි.
4. විලියම් හූෆර් විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඔහු නාට්‍ය බලා ගෙදර යද්දී වර්ෂාවකට හසුවිය.
1. විධික්‍රියා - මිශ්‍ර ක්‍රියා
2. පූර්වක්රියා - කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
3. ප්රයෝජ්ය ක්‍රියා - ප්‍රාර්ථනා ක්‍රියා
4. පූර්ව ක්‍රියා - මිශ්‍ර ක්‍රියා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ්ංජයදේ ව්යපාරහදේ 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ විකුණුකර ිළරිව්යන ව්්නද්න
1. රු 174 000 ිල
2. රු 162 000 ිල
3. රු 230 000 ිල
4. රු 192 000 ිල
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කිසියම් වැරද්දක් වූ විට එය අහිංසක මිනිසුන් මත පැටවීම.
1. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ
2. පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගේ
3. නියර මිටි තැනින් ලු වතුර බහින්නේ
4. ඇමගිල්ල මා`ඵවා වගෙයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පුරවැසි භාවය ලබාගත් ලොව ප්‍රථම රොබෝ යන්ත්‍රය වන්්නේ,
1. සොෆියා
2. නාවෝ
3. පෙට්මන්
4. ඇසිමෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: චිරැද්ධාර්ථචත් පද යුගලයක් ඇතුළත් නොචන වරණය තෝරන්න.
1. උත්තම - අධම
2. ආදර - සමාදර i
3. අන්ත - අනන්ත 4
4. ආමිෂ - නිරාමිෂ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: ගැටබෙරය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා දැව වර්ගයක් නොවන්නේ පහතින් කුමක්ද?
1. ඇහැළ
2. ගංසූරිය
3. පුවක්
4. කොහොඹ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් රචිත සාහිත්‍ය කෘතීන් අතුරෙන් චතාරික කාලයේදී භාවිත කරන කෘතිය වන්නේ,
1. වේද කාව්‍යයයි.
2. දේව වේද පුරාණයයි.
3. පසන් පොතයි.
4. මංගල ගීතයයි, ॥
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ඉතිහාසය හදාරන පුද්ගලයකු තුළ ඇතිවිය හැකි ගතිලක්ෂණයක් නොවන කරුණ තෝරන්න.
1. වටිනා පුරාවස්තුවල මුල්‍යමය වටිනාකම තක්සේරු කරයි.
2. විචාර බුද්ධිය දියුණු වේ.
3. ගැටළුවලට නිර්මාණාත්මක විසඳුම් සෙවීමට ක්‍රියා කරයි.
4. ස්වභාවයෙන්ම පොත්-පත් කියවීමට පෙළඹේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරිකයන් නිපදවන භාණ්ඩ හා සේවාප්රමාණය, මූල්යශක්තිය, නිෂ්පාදනයට අදාල වෙළඳපල කොටස, කුසලතා හා පළපුරුද්ද යන සාධක අදාළ වන්නේ,
1. හිමිකාරිත්ව මත ව්‍යාපාර වර්ග කිරීමේදී
2. අරමුණ අනුව ව්‍යාපාර වර්ග කිරීමේදී
3. ස්වභාවය අනුව ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: රටක සිදුවන අක්රමිකතාවන්ට අවස්ථාවාදීන්ගේ සිරිත ය.
1. විරුද්ධ වීම
2. යහපත් ප්‍රතිචාර දැක්වීම උල්පන්දම් දීම
3. රහසින් අනුබල දීම
4. භාණ්ඩ සපයා දීම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පඳොලිතින් නු ඵහු අව ව කි. ්හි කයව ව වන්පන්
1. ඇසිටලීන්
2. ්තීන්
3. පප්රොපප්සින්
4. පප්රොපීන්න්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
‘‘ටෙක් වින් ඇකඩමි’’ ව්‍යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
1. ජයවීර ජයලත් ගේ වගකීම සීමිත වේ.
2. මෙහි ව්‍යාපාර නාමය ලියා පදිංචි කළ යුතු නොවේ.
3. මෙම ව්‍යාපාරය සේවා නිෂ්පාදන ව්‍යාපාරයකි
4. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: සිමියොන් යන නමෙහි අර්ථය වන්නේ,
1. ‘‘දේව දායාදයයි’’.
2. ‘‘දෙවියන් වහන්සේ ඇසූ සේක’’ යන්නය.
3. ‘‘ආලේප ලත් තැනැත්තාය’’
4. ‘‘දෙවියන් වහන්සේ අප සමඟය’’ යන්නය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
තරග ආරම්භයේදී විධාන දෙකක් පමණක් භාවිතා කරන තරඟ ඉසව් වන්නේ,
1. මීටර් 800, 1500
2. මීටර් 400, 800
3. මීටර් 100, 200
4. මීටර් 200, 400
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
නිෂ්පාදන නව්‍යකරණයට මග පාදන ආකෘතිය වන්නේ,
1. ශදුඅත විශ්ලේෂණයයි
2. සූක්ෂම විශ්ලේෂණයයි
3. ස්කෑම්පර් ආකෘතියයි
4. සාර්ව විශ්ලේෂණයයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
චිරැද්ධාර්ථචත් පද යුගලයක් ඇතුළත් නොචන වරණය තෝරන්න.
1. ආමිෂ - නිරාමිෂ
2. අන්ත - අනන්ත 4
3. උත්තම - අධම
4. ආදර - සමාදර i
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සංවිධානයවන ආකාරය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරනු ලබන්නේ,
1. ඒකපුද්ගල, හවුල් හා සීමිත සමාගම් ආදී අයුරිනි
2. රාජ්‍ය හා පෞද්ගලික අයුරිනි.
3. ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයීක අයුරිනි
4. කුඩා, මධ්‍යම හා මහා පරිමාණ අයුරිනි. ව්‍යවසායකත්ව අධ්‍යයනය - 11 ශ්‍රේණිය 1 පිටුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයා සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අර්ථකථනය,
1. නිෂ්පාදන සාධක ඒකරාශි කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ.
2. භාණ්ඩ හා සේවා නිපදවමින් වෙළඳපොළට දිරිපත් කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ.
3. පරිසර අවස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආරම්භක යුගයේ සිට මේ දක්වාම ක්‍රීඩාවේ ප්‍රධානතම අපේක්ෂාව වූයේ,
1. නිරෝගී සිරුරක් හා සුවදායී මනසක් ඇති කිරීමයි.
2. පූර්ණ සෞඛ්‍යයකින් හෙබි ක්‍රීඩකයින් බිහි කිරීමයි.
3. රට රටවල් අතර තරගක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාලයන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. පරිගණක වෛරස පැතිරීමේ වැඩි ඉඩක් ඇති අතර දත්තවල ආරක්ෂාවට ද තර්ජන ඇති වේ.
2. සම්පත් පොදුවේ පරිහරණය කළ හැකි නමුත් මෘදුකාංග මධ්‍යගතව පාලනය කල නොහැක.
3. පරිගණක දෝෂ අවම වන අතර විශේ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මරණින් මතු පළමු ආත්ම භවයේ දී විපාක දෙන කර්මය
1. උපපජ්ජවේදනීය කර්මයයි.
2. දිට්ඨධම්මවේදනීය කර්මයයි.
3. අහෝසි කර්මයයි.
4. අපරාපරියවේදනීය කර්මයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යවසායකත්ව සංකල්පයේ අදහසට පහත සඳහන් වගන්ති අතුරින් වඩාත් සමීප අර්ථකනනය තෝරන්න.
1. කෙටිකාලීනව නිවැරදි දැක්මකින් යුතුව ව්‍යාපාර කටයුතු කිරීම.
2. මානව සම්පත් ප්රශස්ත ලෙස කළමනාකරණය කිරීම.
3. මිනිස් අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම.
4. නව තාක්ෂණික හා කළමනාකරණ ශිල්පීය ක්‍රම භාවිත කරමින් නව්‍යතා සම්පාදනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: X නම් මුලද්‍රවය ආවේිතා වුවග ii යාණ්ඩ ටත් Y මුලද්‍රවය vii යාණ්ඩ ටත් අ ත් . x හා y ස ග ෝෙග න් සෑගද්න ස ග ෝෙගේ ුනත්ර වි හැක්ගක්
1. X7Y2
2. X2Y
3. XY2
4. XY
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘රූ සිරි යොවුන් ගුණ නැණ සියල්ලෙන් නොඅඩු වී මුත් නො දතොත් ශිල්ප සත සුවඳ නැති කෑල මල සම වේ.’’ අධ්‍යාපනයේ වටිනාකම කියවෙන මෙම කවිය ඇතුළත් ග්‍රන්ථය වන්නේ,
1. සසඳාවත
2. ලෝකෝපාකාරය
3. සියබස්ලකර
4. මුවදෙව්දාවත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: l පැරණි රෝහලක නටඹුන් හමුවීම. l සංකීර්ණ ශල්‍යකර්ම සඳහා භාවිත කළ මෙවලම් හමුවීම. l මහා පරාක්‍රමබාහු සමයට අයත් වීම. ඉහත තොරතුරුවලට අදාළ ස්ථානය පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. මිහින්තලය
2. මාලිගාවිල
3. ආලාහන පිරිවෙන
4. රිටිගල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රැකියාවක් කරනවා වෙනුවට ව්‍යවසායකයෙකු බවට පත්වීමේ දී විය හැකි අවාසියක් වනුයේ,
1. නියෝග නිකුත් කළ හැකිය.
2. අස්ථිර අනාගතය
3. නිදහස් තීරණ ගත හැකි වීම.
4. නිර්මාණශීලී විය හැකිය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ප්රකළ උඳකරණයක් භළවිෙතයන් ජතන්යකට ඈතින් පිහිටි ගවක ප්‍රතිබිම්බය බළ තගන ඇති ආකළරය රඳතේ දෆක්තේ.ඒ අනුල X ප්රකළ උඳකරණය විය යුත්තත්, ප්‍රතිබිම්බය
1. අලෙ කළචයකි. බය
2. උත්ෙ දගයඳණයකි.
3. ෙ දගයඳණයකි. ලවහතුල
4. උත්ෙ කළචයකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම ව්‍යාපාරය කුඩා ව්‍යාපාරයක් ලෙස වර්ගීකරණයට පදනම් කොටගෙන තිබෙන්නේ,
1. නිෂ්පාදිතයයි.
2. අරමුණයි
3. ප්‍රමාණයයි.
4. හිමිකාරිත්වයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: යේකිසි තකද්ගවයකු වශෝ ලව්තුලක් පිළිඵල වශෝ යේ ක්රියාලක් ගැන වශෝ අරිය ව්ලබාලය විරුද්ධ ව්ලබාලය ශැිනන්වලන්වන්,
1. අභිදයාල නමින් ය.
2. ක්ාන්තිය නමින් ය.
3. යවව නමින් ය.
4. ලයාඳාද නමින් ය.
Answer... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: ශජ්හි වඊ ඉටු ි.රීම.
1. ශජ්හි සර්ලු ණේ.
2. ශජ්හි ලළජිබ්ණේ
3. ශජ්හි සුන්නත් ණේ.
4. ශජ්හි මශර්රමළත් ණේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ දැක්වෙන පරිදි සිරිත් යන්නෙන් අදහස් කරන්නේ,
1. කය-වචන දෙකෙහි සංවරයයි.
2. නොකළ යුතු අයහපත් දේ නොකිරීමයි.
3. කළයුතු යහපත් දේ කිරීමයි.
4. තිදොර සංවර කර ගැනීමයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මිනි මැරුම් සම්බන්ධ නඩු විභාග කිරීමේ බ ලය ඇති අධීකරණය වන්නේ,
1. මහාධිකරණය
2. පළාත් බද මහාධිකරණය
3. දිසා අධිකරණය
4. මහේස්ත්‍රාත් අධිකරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පූර්ණ සෞඛ්‍ය පිලිබඳ අර්ථකථනයන් කිහිපයක් පහත සඳහන් වේ. මින් වඩාත් නිවැරදි වන්නේ,
1. අධ්‍යාපනය ලැබීම හා ලෙඩරෝග වලින් තොරවීම.
2. නිසි පෝෂණය හා ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම.
3. කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික වශයෙන් පූර්ණත්වයට ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 453 සංඛ්‍යාවට අනුරූප ද්වීමය සංඛ්‍යාව තෝරන්න. 8
1. 100101110
2. 101100011
3. 101101011 2 2 2 2
4. 100101011
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එම ‘‘දරුදැරියෝ’’ වෙහෙස මහන්සි වී මල් පාත්තිය සැකසූහ. මෙහි දරුදැරියෝ යන්න අයත් සමාසය කුමක් ද?
1. ‘ද’ කාරාර්ථ
2. විභක්ති
3. අන්‍යාර්ථ
4. විශේෂණ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලකයකු විසින් රට වැසියන්ගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව කැප කරන්නේ නම් එම දස රාජධර්ම වල හඳුන්වන්නේ,
1. සෘජු බව ලෙසිනි.
2. දානය ලෙසිනි.
3. පරිත්‍යාගය ලෙසිනි.
4. සීලය ලෙසිනි.
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: හරස් දණ්ඩ තරණය කරන අවස්ථාවේ දී උස පැනීමේ ඉසව්වේ ක්‍රීඩකයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරස් දණ්ඩට පහළින් පිහිටන ශිල්පීය ක්‍රමය වන්නේ,
1. පෙරදිග පිම්ම
2. ෆ්ලොප් ක්‍රමය
3. බටහිර පිම්ම
4. කතුරු ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ගොඩ සරඹවල අංගහාර සරඹය යනුවෙන් හඳුන්වන්නේ,
1. අටවන ගොඩසරඹය
2. දහවන ගොඩසරඹය
3. හත්වන ගොඩසරඹය
4. හයවන ගොඩසරඹය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පාරහෙ ණුණුකරණහඅ ව්හදිව්ලි්න දශ්ේෂ ිළරික්සුදකර සමයෙව්යන බටපාර්මක් ති දයොණහය ගනුදෙනුව් කුමක්ෙ?
1. රු 5 000 ණ ගණුකර ජ'යටදේ එණුරව් ගණකර ණුණුදකර ස හ්න ණහ යෙ
2. රු 5 000 ණ දු්න ව්ට් කර අයනගි ණුණුදකර පාරමඅක් ස හ්න ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: නර්තන අභ්‍යාස කිරීම මගින් ළමයෙකුට ලැබෙන,
1. නර්තන හැකියාව, ප්‍රගුණ වීමයි.
2. ශරීරයේ නම්‍යශීලී බව රැකීම යි.
3. ගායනය කිරීමට හැකිවීමයි.
4. රස වින්දනය ඇති වීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...... ඉහත සඳහන් ප්‍රසිද්ධ ගීතයේ පද රචකයා වන්නේ,
1. ගුණදාස අමරසේකරයන් ය.
2. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ය.
3. රත්න ශ්‍රී විජේසිංහයන් ය.
4. මහගම සේකරයන් ය.
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැති කොට තමා ම විපාක ලබා දෙන කර්මය වන්නේ,
1. උපපීඩක කර්මයයි
2. උපඝාතක කර්මයයි
3. ජනක කර්මයයි
4. උපත්ථම්භක කර්මයයි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත සඳහන් ජනපදයන් අතරින් ශ්රීමහබෝධි උත්සවයට දේවානම්පියතිස්ස රජතුමා ආරාධනා කරන ලද ක්ෂත්රීය ජනපද පමණක් අඩංගු පිළිතුර තෝරන්න. A - රෝහණ B - කල්‍යාණී C - චන්දනගාම D - කතරගම
1. CD
2. BC
3. AD
4. AB
A... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පෝෂණ තත්වය මැනීමේදී ඉන මිම්ම වැදගත් සාධකයකි. නිසි ඉන මිම්මෙහි අගය,
1. 0.6 ට වඩා අඩු විය යුතුයි.
2. 0.5 ට වඩා වැඩි විය යුතුයි.
3. 0.6 ට වඩා වැඩි විය යුතුයි.
4. 0.5 ට වඩා අඩු විය යුතුයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිත, කය, වචනය ලෙස හඳුන්වනු ලබන්නේ,
1. තිදොරයි.
2. ත්රිපිටකයයි.
3. ත්රිවිද්යාවයි.
4. ත්රිලක්ෂණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත දැක්වෙන ඒවායින් BCD සංඛ්‍යාවක් නොවන්නේ,
1. 1001 0100 1001
2. 0110 0011 0101
3. 1100 0101 0110
4. 0101 1001 0011
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: උතුම් අරමුණක් පෙරදැරි ව සිදුකළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව ථේරවාදී බෞද්ධ සම්ප්රදාය මගින් පැවැත් වූ සංගායනා ගණන,
1. 7 කි. 2
2. 4 කි.
3. 6 කි.
4. 5 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අජිත් තම සේවක මණ්ඩලය සඳහා නියමිත වෙලාවට අක්‍රමිකතා වලින් බැහරව සාධාරණව පඩි නඩි බේරන යහපත් ව්‍යවසායකයෙකි. මෙම කොටසින් ව්‍යවසායකයකු ලෙස අජිත් සතු කුමන කුසලතාවයක් කියවේද?
1. මානව කුසලතාවයයි
2. සංකල්පනාත්මක කුසලතාවයයි.
3. සන්නිවේදන කුසලතාවයයි
4. ආදර්ශවත්ව කටයුතු කිරීමේ කුසලතාවයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2023 ජනවාරි 31 දිනට සු`ඵ මුදල් භාරකරු සතු මුදල රු. 410 කි. පෙබරවාරි මස මුලදී ප්‍රධාන මුදල් භාරකරු සු`ඵ මුදල් භාරකරුට රු. 1590 ක මුදලක් ලබා දී ඇත. මෙම ව්‍යාපාරයේ සු`ඵ මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණ ද?
1. රු. 1590
2. රු. 1180
3. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය විස්ස අතරින් විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍යය සහ වැඩිම මූලද්‍රව්‍යය අඩංගු වරණය වන්නේ,
1. K සහ F ය.
2. Li සහ K ය.
3. K සහ Li ය.
4. F සහ K ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
'සූර්යයා' යන පදයට සමාන අර්ථයක් නොදෙන පදය තෝරන්න.
1. දිනිඳු
2. රවි
3. භානු
4. සඳු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කුායඅෙිදමයණඅඅඅව්යයෙයරකතඅලක්ෂණණකක්අව්නුපේ
1. ිවෂණනෙයදයකඅගුණය්මත යව්කඅධඩුක.
2. වියශයලඅපව්ළහපෙයලඅපතය ාක්අහැසිර්ම.
3. ඉහළඅප්රයග්ධන්යඅකපක යක.
4. පුේෙිනතඅඅහින්තයරී්ව්කඅෙැව්තීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන කාලය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශයක් වන්නේ,
1. බිසවගේ සහෝදරයාට සිංහාසන උරුමය හිමිවිය.
2. වැලිවිට සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් රට පුරා බෞද්ධ ආගමික ප්රබෝධයක් සිදුවිය.
3. වසර 50 ක පමණ කාලයක් උඩරට රාජ්‍යය පාලනය කළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රෝල් ක්‍රමයෙන් පසේ වයනය නිර්ණය කිරීමේ දී, තෙත් කළ පස් රෝල මුදුවක් ලෙස සැකසිය හැකි නම් එම පස,
1. මැටි පසකි. 2
2. වැලි ලෝම පසකි.
3. මැටි ලෝම පසකි.
4. වැලි පසකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමථ භාවනාව වඩන පුද්ගලයාට ආචාර්‍ය්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම ද අවශ්‍ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරාගත යුතුය. ඒ සඳහා තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන,
1. හතලිස් පහකි.
2. තිහකි.
3. හතලිහකි.
4. පනහකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ආර්ය අෂ්ටාංගික මාර්ග තුළ සමාධි ශික්ෂාවට අයත් අංගයක් වන්නේ,
1. සම්මා දිට්ඨිය යි.
2. සම්මා වායාමය යි.
3. සම්මා ආජීවය යි.
4. සම්මා කම්මන්තය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලංකාවේ භාවිත වූ පැරණිතම කාසි විශේෂය වන කහවනු නිර්මාණය කර ඇති ලෝහය වන්නේ,
1. රන් ය.
2. තඹ ය.
3. රිදී ය.
4. යකඩ ය. 1
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමෙන් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාමය ලියා පදිංචි කළ යුතු වේ. ව්‍යාපාර නම ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ,
1. අයිතිකරුය.
2. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සංගීතයේදී මන්ද්‍ර, මධ්‍ය, සහ තාර ලෙස හඳුන්වන්නේ කුමක්ද?
1. ශ්රැති (Shruti)
2. සප්තක (Saptak)
3. ථාට (Thaat)
4. ලය (Laya)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: “බාහිර බාධාකයන්යගන් යතාර ව පුේගලයාට සිය ය ෞේගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව නිදහසයි.” යමම ප්රකාශ්ය ඉදිරි ත් කයළ්,
1. ගානර් ය.
2. ලැස්කි ය.
3. යකෝල් ය.
4. රූයසෝ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.