prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
මිනිසාගේ වෘක්ක වලින් ප්‍රතිශතයක් ලෙස වැඩියෙන්ම නිදහස් කරන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය කුමක්ද?
1. ජලය
2. යූරියා
3. යූරික් අම්ලය
4. කාබන්ඩයොක්සයිඩ්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත සන්දේශ කාව්‍ය අතරින් පැරණිතම සන්දේශ කාව්‍ය වන්නේ,
1. ගිරා සන්දේශයයි
2. මයුර සන්දේශයයි
3. සැලළිහිණි සන්දේශයයි.
4. හංස සන්දේශයයි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපර සඳහා රජය විසින් පණවන අණ පනත් හා නීතිරීති අයත් පරිසරය වනුයේ,
1. දේශපාලන පරිසරය
2. නෛතික පරිසරය
3. ආර්ථික පරිසරය
4. ගෝලීය පරිසරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වදන් සැකසුේ මෘදුකාංග සේබන්ධතයන් ප ෙ දැක්තවන වගන්තිවලින් නිවැරදි වන්තන් කුමක් ද?
1. තලඛනයක් තුළ අිසන්ධානයක් (hyperlink) දැක්විය තනා ැකිය.
2. තලඛනයක් තුළ සිට විද් යුත් ෙැපෑල භාවිො කළ තනා ැකි ය. ආරේභය
3. තපර සංස්කරණයකින් (previous version) තලඛනයක් සුරැකිය ැකි ය.
4. වගුවක (table) තපළි කිහිපයක් සහිෙව තීරු කිහිපයක් සංයුක්ෙ (... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: එළවළු හා පලතුරු වගා කිරීමට යොදා ගන්නා ඉඩම අයත් නිෂ්පාදන සාධකය වනුයේ,
1. භූමිය ය.
2. ශ්‍රමය ය.
3. ප්රාග්ධනය ය.
4. ව්‍යවසාය ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ලිඛිත සන්නිවේදනයේ දී භාවිත වන ඵලදායී ලේඛනයක ලක්ෂණ ඇතුළත් නොවන පිළිතුර තෝරන්න.
1. කැමති ආකෘතියකට රචනා කිරීම
2. නිරවුල් හා පැහැදිලි බව
3. සම්මත ව්‍යාකරණ විධි භාවිතය
4. නිර්මාණශීලි බව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත දැක්වෙන වචන ආකාරාදියට සකස් කළ විට නිවැරදි විය යුතු ආකාරය තෝරන්න.
1. සුසංවර, සුන්දර, සුභාවිත, සුයාමය, සුලලිත
2. සුභාවිත, සුලලිත, සුසංවර, සුන්දර, සුයාමය
3. සුන්දර, සුභාවිත, සුලලිත, සුයාමය, සුසංවර
4. සුන්දර, සුභාවිත, සුයාමය, සුලලිත, සුසංවර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සන්නිවේදන ක්‍රියාවලියේදී ප්‍රතිපෝෂණය ලෙස හඳුන්වනු ලබන්නේ,
1. පණිවුඩය ලැබුණු බවට ලබන්නාගෙන් යවන්නාට ලැබෙන ප්‍රතිචාරය.
2. යවන්නා විසින් සපයනු ලබන තොරතුරු.
3. පණිවුඩය ලබන්නා පණිවුඩය සම්බන්ධව ක්‍රියාකරන ආකාරය.
4. ලබන්නා හට පණිවුඩය ලැබීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහා විහාරයට එරෙහිව කටයුතු කිරීම පිණිස මහසෙන් රජතුමා පොළඹවන ලද්දේ,
1. සංඝමිත්‍ර නම් මහායාන භික්ෂුවක් විසිනි.
2. කුපික්කල තිස්ස මහ තෙරුන් විසිනි.
3. මේඝවර්ණාභය ඇමති විසිනි.
4. වෝහාරික තිස්ස තෙරුන් විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස මිස නිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය’’ මේ පාඨය ඇතිව කටයුතු කළ පාලකයා වන්නේ,
1. වළගම්බා රජු ය.
2. ධාතුසේන රජු ය.
3. දුටුගැමුණු රජු ය.
4. මහා පරාක්‍රමබාහු රජු ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . සෞඛ්‍ය ආශ්රිත යෝග්‍යතා සාධකයකි,
1. වේගය
2. ශරීරික ශක්තිය
3. සමායෝජනය
4. උලැගිිතාවය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ජාතික නිවාස හා ඉදිකිරීම් කටයුතු සිදුකිරීම,
1. පළාත් සභාවක පළාත් සභා ලැයිස්තුවට අයත් බලයකි.
2. පළාත් සභාවක පළාත් පාලන ලැයිස්තුවට අයත් බලයකි.
3. පළාත් සභාවක සමගාමී ලැයිස්තුවට අයත් බලයකි.
4. පළාත් සභාවක සංවෘත ලැයිස්තුවට අයත් බලයකි.
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වමවහයුම් පද්ධියක මතක කළමනාකරණවේ කාර්ය වන්තවන්ත,
1. ියාවලි අවසානවේදී මතකය නිදහස් කිරීමට අව ය කටයුතු සිදු කිරීම.
2. දෘඩ තැටියට ප්‍රවේ වීම.
3. වගානූ හා ව ෝල්ඩර සංවිධානය කිරීම
4. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
රක්ව ඳීයය භාධය උඳකරණයක් වනොලන්වන්,
1. කදා රක්ව ඳණ යන්්‍රය.
2. ක්ණික රක්ව ඳණ යන්්‍රය.
3. කාන්දම් ෑල්
4. අන්තර් ක්‍රියාකා ප පුලවල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ණයගැතියෙකුගෙන් ලද චෙක්පතක් අගරු වීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. බැංකු ගිණුම බැර බැංකු ගිණුම බැර බැංකු ගිණුම බැර
2. ණයගැති ගිණුම හර
3. බැංකු ගිණුම හර
4. ණයගැති ගිණුම හර ණයගැති ගිණුම බැර මුදල් පොත බැර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් නිරාකරණය සඳහා යොදාගන්නා ‘‘සාකච්ඡා කිරිමේ ක්‍රමය’’ අවසන් විය යුත්තේ කෙසේදැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. සාකච්ඡාවෙන් පසු විසඳුම් කරා ඒම තුළින් ය.
2. දෙපාර්ශවයටම ජය ජය විසඳුම් ලැබීම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ස්වයංක්‍රීය පරිගණක පද්ධති පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. Difference Engine , EDSAC , EDVAC , IBM PC
2. Abacus, IBM 360 , UNIVAC LARC , IBM 701
3. AddingMachine, Punch card sy... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
HIV ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගි පුද්ගලයෙකුට එම රෝගය බෝවිය හැකි ආකාරයකි,
1. ආසාදිත පුද්ගලයෙකු සමඟ පිහිනුම් තටාකය තුල දිය නෑම.
2. ආසාදිත පුද්ගලයෙකුුගේ ඇඳුම් පරිහරණය කිරීම.
3. ආසාදිත පුද්ගලයෙකු සමඟ අතට අතදීම.
4. ආසාදිත පුද්ගලයෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
රජරට ශිෂ්ටාචාර සමයට අයත් සාහිත්‍ය කෘති, පාලි, සංස්කෘත හා සිංහල භාෂාවලින් ලියවී ඇති අතර එම කෘතිවලට උදාහරණ තුනක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර මින් කුමක් ද?
1. සාරප්ඨදීපනි, ජානකීහරණය, සියබස්ලකර
2. දීපවංශය, සාරප්ඨදීපනි, සියබස්ලකර
3. අනුරුද්ධ ශතකය, දීපවංශය, බාලාවබෝධය
4. අනුරුද්ධ ශතකය, ජානකීහරණය, සියබස්ලකර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක් එක් වචනයේ දෙවැනි අකුරේ ඇලපිල්ල, කෙටි ඇදය, දීර්ඝ පාපිල්ල, ඉස්පිල්ල පිළිවෙළින් යොදා ඇති වචන සහිත පද පේළිය තෝරන්න.
1. අවැඩක්, කුරුල්ලා, නපුරු, අක්කා
2. විනාශය, බලාපොරොත්තු, කැමැත්ත, නින්දා
3. විවාහය, කැරැල්ල, අපූරු, කුපිරිස්
4.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දේශක දිවැසිවරුන් නමින් පුරාණ ගිවිසුමේ ග්රන්ථ නොමැති අතර, ඔවුන්ගේ වචන හා ක්‍රියා සඳහන් ග්රන්ථයකි.
1. වීරාවලිය
2. වංශාවලිය
3. රාජාවලිය
4. ගීතාවලිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්ම නිවැරදි වන්නේ කුමක් ද? ‘‘එයාල අපිත් එක්ක තරහ වුණා’’
1. ඔවුන් අපත් සමග තරහ වූහ.
2. ඔවුහු අපිත් සමග තරහ වුණෙමු.
3. ඔවුන් අපිත් සමග තරහ වුණෙමු.
4. ඔවුහු අපත් සමග තරහ වූහ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දිව්‍ය පූජාවේ අවසාන ආශිර්වාදයෙන් අපව පිටත් කර යවන්නේ,
1. දහම් පාසලට ය.
2. ධර්මදූත ක්‍රියාවලියට ය.
3. කිතුනු පවුලට ය.
4. සහභභාගිගීලි සමූහයට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: * උසින් හා බරින් වැඩිවීම * උකුල පුළුල්වීම * මුහුණේ කුරුලෑ ඇතිවීම * ආර්ථවය ආරම්භය ඉහත ලක්ෂණ දැකිය හැකි වයස් කාණ්ඩය මින් කුමක් ද?
1. ළමා කාලයේ බාලක බාලිකාවන් සඳහා ය.
2. නව යොවුන්වියේ බාලිකාවන් සඳහා ය.
3. නව යොවුන්වියේ බාලකයින් සඳ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: සිසුතවකු මො සහභොගි වන මොර්ගග පංතියක් තමතහයවන ගුරු භව ොතේ ගිණුමට එක් රො බැංකුවකට අයත් මුදල් ැන්නපත් කිරීතම් යන්නත්රයක් (CDM) හරහො මුදල් බැර කිරීම සිදු කරයි. එහිදී ඔහු විසින්න... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීමේ වාසි ඇතුළත් පිළිතුර තෝරන්න.
1. දේශපාලන අස්ථාවරබව ඇති වීම.
2. මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම.
3. සාමය හා ආරක්ෂාව අහිමි වීම.
4. පුද්ගල මානසිකත්වය අවපීඩනය වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: කක්තරාසවිාාගලක්සප ාසඉදිරිඳත්සවනසියසු්නසසA ාසB ලනසවිෂලල්නසහදකම සහඳනීසියටී සඅනිවාර්ලසවනස අතරසCස ාසDසලනසවිෂලල්නසහදහක්නසකකකමසහඳනීසියටි සප්ර ාණවත්ල සහ සපංිය්ධියලසනිරඳණලසකිරී ස ප ාසහලදාසගතස ැකිසබූලිලානුසප්රකාශ්නලසඳ තසප ්නසවවා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලෝක මහා සංග්රාම දෙක අතර කාලයේ යුරෝපා දේශපාලනය සම්බන්ධ වැදගත් සිදුවීමක් වනුයේ,
1. ඉතාලිය හා පෝලන්තය අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වීමයි.
2. ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කරනු ලැබීමයි.
3. ජර්මනියේ නාසිවාදය හා ඉතාලියේ පැසිස්ට්වාදය ක්‍රි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රටක් සංවර්ධනය කිරීමේ දී භෞතික පරිසරයේ ඇති සම්පත් උපයෝගී කරගෙන නව නිර්මාණ හා නිෂ්පාදන සකස් කරනු ලබන්නේ මිනිසා විසිනි. මෙම ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ,
1. සුබසාධක සේවා වැඩි දියුණු කිරීමයි.
2. ණය හා සහනාධාර පහසුකම් ලබාදීමයි. (......)
3. මානව සම්පත සංවර්ධනය කිරීමයි.
4. යටිතල පහසුකම් දියුණු ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: “ජය ලෝබිනා” නාට්‍ය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද නාට්‍ය සම්ප්රදාය කුමක් ද?
1. කොලම්
2. නාඩගම්
3. නූර්ති
4. සොකරි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ආරූඨ නාමයකින් ඉදිරිපත් කර ඇති එලිදරව්ව ග්‍රන්ථයේ කර්තෘ ලෙස පිළිගනු ලබන්නේ,
1. ශුද්ධ වූ පේදුරු තුමා
2. ශුද්ධ වූ ජොහාන්තුමා
3. ශුද්ධ වූ පාවුළු තුමා
4. ශුද්ධ වූ ජාකොබ්තුමා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
භාත්ඛණ්ඩේ පඬිතුමාගේ සම්පූර්ණ නම කුමක්ද?
1. විශ්ණු දිගම්බර් භාත්ඛණ්ඩේ
2. විශ්ණු නාරායන් භාත්ඛණ්ඩේ
3. ශංකර් රාව් භාත්ඛණ්ඩේ
4. කුමාර් ගාන්ධර්ව භාත්ඛණ්ඩේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නිවැරදිව ඉරියව්වක් පවත්වාගැනීමේ දී ශරීරයෙන් වැයවන ශක්ති ප්‍රමාණය
1. උපරිම වේ
2. ශක්තියක් වැයනො වේ
3. මධ්‍යස්ථ වේ
4. අවම වේ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඇසේ බිටෝලප ඇතිවීමට හේතු වන්නේ කුමන විටමිනයක් ඌන වීමෙන් ද?
1. විටමින් A
2. විටමින් B
3. විටමින් C
4. විටමින් D
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: පැරණි ගිවිසුම තුළ ලඹ ලනුව පිලිබඳ දර්ශනය ඉදිරිපත් කරන්නේ,
1. දිවසිවර ආමොස්ය.
2. දිවසිවර එලියාය.
3. දිවසිවර ජෙරම්යාය.
4. ජෙරමියාය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: බීජ ප්රතිකහය ක්රභ කිහිඳඹක් ඳවත දළක්ර.. එහි අයමුණ වහ ක්‍රිඹහ නිළයදි දක්හ ඇති ිළිවතුය රතෝය්නන. අයමුණු ක්‍රිඹහ
1. රඵොල් බීජ ඉත් කිරීභ බීජ තනුක ල්ෆියුිමක් අ රරේ ගිල්වීභ
2. කෘමි වහනි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ශාරීරික යෝග්‍යතා සාධකයක් නොවන්නේ,
1. වේගය
2. නම්‍යතාව
3. සංන්නිවේදනය
4. සමායෝජනය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පහත ඒවායින් හෝමෝනයක් නොවන්නේ,
1. ඇඩ්රිනලින්
2. ඇතැම් වෘෂණ සෛල
3. තෛරොක්සීන්
4. සොමැටොටොපින්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්රාග්ධනය සපයාගත හැකි ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ,
1. රාජ්‍ය සංස්ථා
2. සංස්ථාපිත සමාගම්
3. සමුපකාර සමිති
4. හවුල් ව්‍යාපාර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පළාත් සභාවක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ,
1. පළාත් සභාවේ වාණිජ රෙජිස්ට්‍රාර්වරයා වේ.
2. පළාත් සභාවේ ව්‍යාපාර කටයුතු අධ්යක්ෂ වේ.
3. පළාත් සභා ලේකම් වේ.
4. පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා වේ.
පිළ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නාට්‍ය පෙළ යනු,
1. නාට්‍ය ශෛලය
2. නාට්‍ය නිෂ්පාදනය.
3. නාට්‍ය නළු නිළියන්ය.
4. නාට්‍ය පිටපත.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: සිසුතවකු මො සහභොගි වන මොර්ගග පංතියක් තමතහයවන ගුරු භව ොතේ ගිණුමට එක් රො බැංකුවකට අයත් මුදල් ැන්නපත් කිරීතම් යන්නත්රයක් (CDM) හරහො මුදල් බැර කිරීම සිදු කරයි. එහිදී ඔහු විසින්න... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ලුක් ශුභාරංචියේ් දෙවන කාණ්ඩය ලෙස සලකනු ලබන්නේ ශුද්ධ බයිබලයේ කුමන ග්රන්ථයද?
1. මතෙව් ශුභාරංචිය
2. එළිදරව්ව
3. රෝම ලිපිය
4. අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොත
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
මිනිස් චාලක ක්‍රියාකාරකම් ජීව විද්‍යාත්මක හා ජීව යාන්ත්‍රණ පදනමකට අනුව සිදුවන අතර ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය යනු එහි ප්‍රධාන සාධක දෙකකි. ඒ අනුව සත්‍ය වගන්තිය වන්නේ,
1. ශාරීරික ඉරියව්ව අනුව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් නොවේ.
2. ආධාරක පතුල කුඩාවීම සමබරතාවයට හේතු වේ.
3. සිරුරේ බර ක්‍රියාකරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය වේ.
4. ගු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පඤ්චානන්තරීය පාපකර්ම හා නියත මිත්‍යා දෘෂ්ටිය අයත් වන්නේ,
1. ආසන්න අකුසල කර්ම වලට ය.
2. ගරුක අකුසල කර්මවලට ය.
3. කටත්තා අකුසල කර්ම වලට ය.
4. ආචිණ්ණ අකුසල කර්ම වලට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පුවත්පතක කතුවැකියෙහි ඇතුළත් වන්නේ । කණ
1. ප්‍රධාන කර්තෘගේ දෘෂ්ටියයි.
2. හිමිකාරිත්වය දරණ අදහසයි.
3. හිමිකරුවන්ගේ සහ කර්තෘ මණ්ඩලයේ මතයයි.
4. සමාජ ප්රගමනයට හේතු වන මතිමතාන්තරයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ‘ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය’ නම් වූ සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ,
1. ලසිත් මාලිංග
2. මහේල ජයවර්ධන
3. කුමාර සංගක්කාර
4. මුත්තයියා මුරලිදරන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අයිය කාරකය උක්ත පදයෙන් අස් කර දැක්වීම ය.
1. අපහසුවෙන්
2. සෙමින්
3. ඉතා මනහරයෙන්
4. යාන්ත්රමින්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ධම්පියා අටුවා ගැටපදයට අනුව " මධුපාචිකා " ලෙස දක්වා ඇත්තේ කවුරුන් හැඳින්වීම සඳහා ද?
1. රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ කාන්තාවන්ය.
2. රූප ලාවන්‍ය කටයුතු වල දක්ෂ කාන්තාවන්ය
3. සූප ශාස්ත්‍රයට දක්ෂ කාන්තාවන්ය
4. රූමත් කාන්තාවන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ අවසාධිත පාෂාණයක් වන මයෝසින හුණුගල් ව්‍යාප්තව ඇත්තේ,
1. යාපන අර්ධද්වීපය හා වයඹ දිග මුහුදු තීරය
2. නිරිත දිග වෙරළ කලාපය
3. මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව වැනි ප්‍රදේශ (...............) 3 11 භූගෝල විද්‍යාව - දකුණු පළාත
4. මහනුවර,... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වර්තමානයේ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇති දුරකතන බැංකු ක්‍රමය කිනම් නමකින් හඳුන්වන්නේද?
1. ඊ බෑන්කින් ක්‍රමය
2. දුරකතන බැංකු ක්‍රමය
3. මොබයිල් බැංකු සේවය
4. ටෙලි බැංකු සේවය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඓතිහාසික මානවයා තම ආහාර සඳහා ලුණු භාවිතා කළ බවට සාධක හමුවූ ස්ථානය කුමක්ද?
1. කුරුවිට බටදොඹලෙන ලෙන
2. සීගිරිය
3. බෙල්ලන් බැඳි පැලැස්ස
4. කිතුල්ගල බෙලිලෙන ලෙන
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේ පරිසිවරුනට අවධාරණය කළේ,
1. බාහිර හා අභ්‍යන්තර පිරිසිදු කමේ ප්‍රතිපලය. ක්‍රිස්තියානි ධර්මය - 11 ශ්‍රේණිය 1 පිටුව
2. පිගානද කෝප්පයද සේදීමේ වැදගත් කමයි.
3. ආගමික පුද පූජා පැවැත්වීමේ වැදගත්කමයි.
4. ප්‍රේමයෙන් තොරව ආගමික පි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
A- පංගතසතැටිලකම compact disk-CD)සවඩාසසුන යස(floppy disk)තැටිලක්සදත්තසගබඩාසකරයි B- පපම්ාාවීසප්රහශශ්ස තකල (Random access memory)සඉක් නි්නස ැකී ලනස(volatile) තකලකි C- දෘඩසතැටිල (hard disk),සප ාලකසගබඩාකරණ (auxiliary storage)සඋඳාංගලකි ඉ තසපුකාශ්සඅතරි්නසපතයසප්රකාශ්සව්නහ්නසහ ොනවාදස?
1. . A හා C ය.
2. B ඳ ණි.
3. A හා B ය.
4.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
භාණ්ඩවල අයිතිය තමා සන්තකයේ රඳවානොගෙන තොග වෙළඳාමේ නිරතවන්නා හැඳින්වෙනුයේ,
1. තොග වෙළෙන්දාය
2. සිල්ලර වෙළෙන්දාය
3. වණික් තොග වෙළෙන්දාය
4. නියෝජිත තොග වෙළෙන්දාය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
රටක උත්තරීතර මෙන්ම මූලික නීතිය ද වන්නේ,
1. අපරාධ නීතිය
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
3. දේශීය නීතිය
4. සිවිල් නීතිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා අතර පවතින සමානතාවයක් දැක්වෙන පිළිතුර නොවන්නේ,
1. සම්ප්රදානුකූල වීම
2. අවධානමකට මුහුණදීම
3. ආර්ථික කටයුත්තක යෙදීම
4. ගනුදෙනුවල නිරත වීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුටුගැමුණු භශ රජතුභා විසින් ඉදි කරන ද විශාරාරාංග ලට අයත් වනොලන්වන්,
1. ථුඳාරාභය යි.
2. මිරිවලැයෙය යි.
3. වෝලාභශාඳාය යි.
4. රුලන්ලැලි භශ වෑය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ශ්‍රී ලංකා මහ බැංකුවේ දළ ජාතික නිෂ්පාදනය වර්ගීකරණය කළ ආකාරයට සේවා නිෂ්පාදනයට පමණක් අදාළ වන කාණ්ඩය වනුයේ,
1. බැංකු රක්ෂණ, කෘෂි හා ධීවර ගබඩාකරණය, ප්‍රවාහනය
2. ප්‍රවාහනය, ගබඩාකරණය, කෘෂිකර්මාන්තය, තොග හා සිල්ලර වෙළඳාම
3. බැංකු රක්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පරිසර සංවේදී කලාප ඇති කිරීම තුළින් සිදුවන වඩාත් වැදගත් ප්‍රතිඵලය මින් කවරක්ද?
1. ජනාවාස සුරක්ෂිත වීම.
2. පස සෝදායාම වැළකීම.
3. සත්ව සම්පතට වාසස්ථාන අහිමි වීම.
4. වනාන්තර සංරක්ෂණය වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාලකරණයේ දී ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යොදාගනු ලබන උපාංගය සඳහන් පිළිතුර තෝරන්න.
1. ස්වීචය
2. නාභිය
3. මොඩමය
4. මාර්ගකය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ස ැවස් ආයතනය ස වාහන අයවන ෂ්පාදන සාධක වෙ;
1. වවසායකවය
2. මය
3. ය
4. ාධනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පහතරට නර්තන සම්ප්රදායේදී භාවිතා වන ප්‍රධාන කවියක් ලෙස සැලකෙන 'කන්නලව්ව' ගායනා කරන්නේ කුමන අවස්ථාවේදීද?
1. යක්ෂයින් පලවා හැරීමට
2. නර්තනය අවසානයේදී පින් අනුමෝදන් කිරීමට
3. සභාව පිනවීමට
4. රංගනය ආරම්භයේදී දෙවියන්ට ආයාචනා කිරීමට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
‘‘පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත විශාල ප්‍රමාණයක් යොදාගනිමින් එක් පරිගණකයකට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කරගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමට මෙම පරිගණක භාවිත කරයි’’ ඉහත විස්තරයේ සඳහන් පරිගණක වර්ගය වන්නේ පහත කුමක් ද?
1. මහා පරිගණක (Mainframe computers)
2. ක්ෂුද්‍ර පරිගණක (Micro computers)
3. මධ්‍ය පරි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: ගොඩ සරඹවල අංගහාර සරඹය යනුවෙන් හඳුන්වන්නේ,
1. අටවන ගොඩසරඹය
2. හත්වන ගොඩසරඹය
3. හයවන ගොඩසරඹය
4. දහවන ගොඩසරඹය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
චක්කලත්ති සීශනාද සත්රගත වශේතුප නයායට අනුල අදැශැමි වභාජයක් ඇති වීභට ම වශේතුල ලන්වන්,
1. අවි ආුතධ බාවිතය යි.
2. දිළිඳුකභ යි.
3. වවොරකභ යි.
4. ප්රාවඝාතය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන නිෂ්පාදන අංශ වනුයේ,
1. ප්‍රාථමික, ද්විතියික හා තෘතියික අංශයන් ය.
2. සු`ඵ පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ අංශයන් ය.
3. දේශීය හා විදේශිය අංශයන් ය.
4. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයන් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඊමළනයට ශළනි ඳමුණුලන කරුණුලලින් කුසහර් යන්ණනන් අදශවහ කරන්ණන්,
1. අල්ළශහ ණකණනකු ණනොමෆති ි.යළ ප්රතික්ණ ඳ ි.රීණම් තත්ල ණයි..
2. ි.සිදු ආගමික විහලළවයක් ණනොමෆති තත්ලයි..
3. අල්ළශහ ශළ ණලනත් ණදවිණද්ලතළලන් වශළ වමළනකම් ඳලතින තත්ලණයි..
4. මුවහලිම්ලරණයකු ආගම ණලනවහ ි.රීණම් තත්ලණයි..
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
ජීවි ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. a සෛල බිත්තිය කයිටීන් වලින් සෑදීම. b ප්‍රභාසංස්ලේෂණය c කාබනික ද්‍රව්‍ය වියෝජනය d සුන්‍යෂ්ඨික වීම ඉහත ලක්ෂණ අතරින් ෆන්ගයි රාජධානියට අයත් ලක්ෂණ පමණක් ඇති පිළිතුර කුමක්ද?
1. b, c හා d 04
2. a, c හා d
3. a, b හා d
4. a, b හා c
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අසඩක්, නටාලියා යන චරිත අයත්වන නාට්‍යය කුමක් ද?
1. නරිබෑනා
2. හුණුවටයේ කතාව
3. තලමල පිපිලා
4. ජනේලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමා උපමා කරගෙන අන්‍යයන්ට හිංසා නොකර සිටීමේ ප්‍රතිපදාව බුදුදහමේ හඳුන්වන්නේ,
1. අධිපති ධර්ම ලෙසයි.
2. ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ලෙසයි.
3. අන්තූපනායික ධර්මය ලෙසයි.
4. පංචශීලය ලෙසයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දුම්බර මහා විද්‍යාලයේ අභ්‍යන්තර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ,
1. Geese විද්‍යාලයේ ගුරුවරුන් හෘ දෙමාපියන් ය.
2. මැදලන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ය.
3. දුම්බර මහා විද්‍යාලයේ සිසුන් හා දෙමාපියන් ය.
4. දුම්බර මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ය. a
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පෘථිවි ජල චක්‍රයේ ක්‍රියාවලි ගත්විට ඊට අදාළ නොවන ප්‍රකාශය මින් කුමක් ද?
1. වර්ෂණය මගින් ජලය ලැබේ.
2. අපධැවය මගින් ජලය මතුපිට ගලායයි.
3. වාෂ්පීකරණය මගින් අවධැවය සිදුවේ.
4. භූගත ජලය ලෙස කොටසක් ගබඩා වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ඳ තසදැක්හවනසද්විභලසපංඛ්යාසඅුරරි්නසඅහම්නසහඵහදනසපංඛ්යාවක්සවිලසහනො ැක්හක්,
1. 1111 1010 1000
2. 1000 0000 0100
3. 1000 0000 0000
4. 1111 1111 1000
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: දෙවන ධර්ම¥ත ගමනේදී පාවුල් තුමා ජොහන් මාර්ක් ගෙන යාමට කමැති වූයේ,
1. බාර්ණබස්ගේ ඥාති පුත්‍රයා බැවිනි.
2. පළමු ගමනේ පර්ගායේදී හැරී ගිය බැවිනි.
3. තීරණ ගැනීමේදී පසුබට වන බැවිනි.
4. දැඩි මත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: EBCDIC කේත ක්‍රමයේදී භාවිතාවන බිටු ගණන වන්නේ,
1. 04
2. 16
3. 07
4. 08
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: අවහවබ්ර් යන අරළබි ලචනණයහි ණත්රුම කුමක් ද?
1. අල්ළශහ දි.න්නළ ණමන් කටයුතු ි.රීම.
2. ඉලසීම.
3. අල්ළශහ ණලත භළර ි.රීම.
4. ණඳර වෆසුම් අනුල සිදුලන බල විහලළව ි.රීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ,
1. සීමිත සම්පත් භාවිතය
2. ලාභ ඉපයීම
3. ආර්ථික කටයුත්තක් නොයෙදීම
4. සාමුහික සම්බන්ධතාවක් පැවතීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: හෘත් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත කුමක් ද?
1. අන්තරස්ථාපිත මඩල පිහිටීම
2. සෛල ශාඛනය වී තිබීම
3. ඉච්ඡානුගව ක්‍රියා කිරීම
4. සෛල ඒක න්‍යෂ්ටික වීම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් වායු ගෝලය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. ගුරුත්ව බලය නිසා වායුගෝලය පෘථිවිය හා බැඳී පවතී.
2. පෘථිවි තලයේ සිට 6 km ඇතුළත මුළු වායු පරිමාවෙන් 50% ක් පමණ ඇත.
3. පෘථිවි වායුගෝලය නයිට්රජන් හා ඔක්සිජන්වලින් සමන්ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීත ජනතාව ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ කුමන යුගයේ ද?
1. ප්රාග් ඓතිහාසික යුගයේ
2. මුල් ඓතිහාසික යුගයේ
3. පූර්ව ඓතිහාසික යුගයේ
4. පොළොන්නරු යුගයේ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මානව භාෂාව හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශ නම්, a. නව අදහස් තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව භාෂාවක තිබේ. b. ද්විත්වභාවය යනු සෑම භාෂාවකම වචනයකට තේරුම් දෙකක් තිබීම. c. කිසියම් ලේඛනයක ඵලදායීතාවය එහිඅන්තර්ගතය මත රඳා නොපවතී.
1. a හා c වේ.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ලිඛිත ආකාරයෙන් තොරතුරු ගබඩා කර ඇති මූලාශ්‍ර පමණක් අයත් වන්නේ,
1. A,C,D හා I ය.
2. C,F,G හා H ය.
3. F,G,I හා H ය.
4. I,H,G හා D ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අශේන්ගේ ව්‍යාපාරය 2019 වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ලෙස රු. 80 000 ක් ගෙවා ඇති අතර තවත් රු. 20 000 ක් ගෙවීමට ඇත. ඉහත ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය ගිණුම්ගත කිරීමට අදාළ නිවැරදි ජ’නල සටහන වනුයේ,
1. ගොඩනැගිලි කුලී ගිණුම හර 100 000 ගෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: අල්ළශහ පිළිබ විහලළවය, කළකද්ර් පිළිබ විහලළවය, අකීදළ කළණේ ඇතුෂත් ලන්ණන්,
1. අල්ඉළහිේයළත්
2. අන්නුබුේලත්
3. අර්රශළනිේයළත්
4. අවහවම් ඉයියළත්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පුරුෂයින්ගේ ද්විතියික ලිංගික ලක්ෂණ ඇතිවීම කෙරෙහි බලපාන සිරුරේ නිපදවෙන හෝමෝනය සහ එය නිපදවෙන ස්ථානය වඩාත් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද?
1. ඊස්ට්‍රජන් - වෘෂණ කෝෂ
2. ටෙස්ටොස්ටෙරෝන් - ඩිම්බ කෝෂ
3. ටෙස්ටොස්ටෙරෝන් - වෘෂණ කෝෂ
4. ප්‍රොජෙස්ටරෝන් - ශ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශාක මුල්වල වර්ධනය ක්ෂීණ වීම / ශාක පත්‍රවල රතු හෝ දම් වර්ණ ලප ඇතිවීම ශාකවල ඉහත ඌණතා ලක්ෂණ ඇතිවීමට හේතු වන්නේ පහත සඳහන් ඛණිජ අතුරින් කුමන ඛණිජ වර්ගය හිඟ වීමෙන් ද?
1. අයන්
2. පොස්ෆරස්
3. නයිට්රජන්
4. පොටෑසියම්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සංයුක්ත තැටි නීති විරෝධි නොවන ලෙස අලෙවි කිරීමට ආයතන හිමිකරුට ගත හැකිව තිබූ පියවරක් වන්නේ,
1. ගීත රචකයාගෙන් අවසර ලබා ගැනීම යි.
2. ගීතයේ ගායකයාගෙන් අවසර ලබා ගැනීම යි.
3. ගීතයේ ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
තක්බීර් තශහරීමළ,
1. රුකුඋ යළණම් දී ි.යන්නළ වු තක්බිරය
2. සුජුද් යළණම් දී ි.යන්නළ වු තක්බිරය
3. මෆද ඉඳුමට යළණම් දී ි.යන්නළ වු තක්බිරය
4. වළතයට අදළ නිේයතය අදිටන් කරණගන ඳමුල ඳලවන තක්බීරය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: රටක දියුණුව රඳාපවතින්නේ දේශීය කර්මාන්ත මතයි. දේශීය කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රටකට වඩාත් වැදගත් සාධකය වන්නේ,
1. පුහුණු ශ්රමිකයින්ය.
2. යටිතල පහසුකම් ය.
3. ව්‍යවසායකයන්ය.
4. දේශීය අම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: විදුලි දුම්රිය හා විද්‍යුත් වෙළෙඳාම පිළිවෙලින් අයත්වන නවෝත්පාදන සිදුවන ආකාර වන්නේ,
1. දිගුවක්, සංකලනයක්
2. නව සොයා ගැනීමක්, දිගුවක්
3. දිගුවක්, නවසොයා ගැනීමක්
4. අනුකරණයක්, දිගුවක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත සිද්ධියේ සඳහන් මෙම ව්‍යාපාරයට බලපෑ හැකි තර්ජනයක් නොවනුයේ,
1. අධික වැසි ලැබීම
2. කෘතිම මල් මිලට ගැනීමට ප්‍රජාව නැබුරුවීම.
3. සේවකයන් මල්පැල සොරාගැනීම
4. නව මල්පැල අලෙවි වෙළඳසැලක් ආසන්නයේ ඇරඹිම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
"ඔබ එනතුරා නැත මගෙ හිත සැනසෙන්නේ මා ගැන නොවෙ ද හිමි මේ හැටි වෙහෙසෙන්නේ සවසට යාමටයි ඔබ උදයට එන්නේ මෙහෙමද ජීවිතේ දිගට ම ගත වෙන්නේ" මෙම පද්‍යයේ පන්තියේ නම කුමක් ද?
1. හැංගිමුත්තං
2. ධීවරී ගීතය
3. සිනා කුමරි
4. වස්සානේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: සූර්ය බලය A. ලක්ෂපාන 2 .,් අඟුරු B. බරුතකන්ද 3 ජල විදුලිය C. අඹේවෙල D. නොරොච්චෝලෙ
1. BAD
2. CDA (..........)
3. BDA
4. DAB
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ලී බඩු වෙළෙඳසැළක් හිමි ෂෙහාන්ගේ ව්‍යපාරයේ උපුටාගත් ගනුදෙනු කීපයක් පහත දැක්වේ. එම ගනුදෙනු අතුරින් ගැනුම් ජ’නලයේ සටහන් කරන ගනුදෙනුවකි.
1. රු. 400 000 ක මෝටර් රථයක් ණයට ගැනීම.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කොරල්පර නිර්මාණයට දායක වන සත්ත්ව කාණ්ඩය වන්නේ,
1. මොලුස්කා
2. සීලන්ටරේටා
3. අනෙලීඩා
4. එකයිනොඩර්මේටා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් දෑ අතරින් මොනසැකරයිඩයක් වන්නේ,
1. සුක්රෝස්ය.
2. මෝල්ටෝස්ය.
3. සෙලියුලෝස්ය.
4. පෘක්ටෝස්ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සාමාන්‍යයෙන් විශාල ප්‍රාග්ධනයක් එක්රැස් කරගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමය වන්නේ කුමක් ද?
1. තනි පුද්ගල ව්‍යාපාරය
2. සීමිත පොදු සමාගම්ය
3. සමුපකාර සමිතිය
4. හවුල් ව්‍යාපාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: 1900 mm - 5400 mm දක්වා වූ වර්ෂාපතනය 15°C - 27°C දක්වා සාමාන්‍ය උෂ්ණත්වය ලෝම් ලැටරයිට් පස ජලය බැසයන මද බෑවුම් සහිත ප්‍රදේශ ඉහත සඳහන් භෞතික සාධක වැදගත් වන්නේ පහත සඳහන් ඒවා අතුරින් කිනම් වගා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂය කුමක් ද?
1. විප්ලවවාදී සම සමාජ පක්ෂය.
2. ලංකා සම සමාජ පක්ෂය
3. ලංකා කොමියුනිට්ස් පක්ෂය.
4. ලංකා පෙඩරල් පක්ෂය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.