prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සමාජයක ඇති සිරිත් විරිත්, සාරධර්ම, ජිවන රටා ආදිය ඇතුලත් පරිසරය ඇතුලත් වනුයේ, 1. සමාජ හා සංස්කෘතික පරිසරයටය. 2. ගෝලීය පරිසරයටය 3. ආසන්න පරිසරයටය 4. ප්රජා පරිසරයටය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වද්නසපැකනමම්සභෘදුකාං ලකි්නසපකපනසටදසMICRO COMPUTERසල්නනස Micro Computerසහටපමසහවනපනසකිරීභමස හලොදා තස ැක්හක්, 1. Lower caseසබාවිතල 2. Toggle caseසබාවිතල 3. Title caseසබාවිතල 4. Sentences case බාවිතල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘මාගේ මේ ව්යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය.’’ මෙම අභීත ප්රකාශය කළේ, 1. දුටුගැමුණු මහ රජතුමාය 2. වළගම්බා රජතුමාය 3. පණ්ඩුකාභය රජතුමාය 4. දෙවන පෑතිස් රජතුමාය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඉන්දීය ගල ලරිග ශා වැවඳීවේ දී යුවරෝපීය ගල ලරිග පිළිඵ඲ල නිලැරදි ලගන්තිය කුභක් ද? 1. වභොල්ලිය ශා තැල්඼ භනාල ලැඩී ඇත. 2. කිරි නි඿්ඳාදනය ලැඩි ය. 3. ඉශෂ ඳරිවර උ඿්ණත්ලල඼ට ඔවරොත්තු වදි. 4. ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: බොහෝ පුනර්ජනනීය ශක්ති තිරසාර ශක්තීන් ලෙස සැලකේ. යම් යම් තාක්‍ෂණික හේතු නිසා බොහෝ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය තවමත් පහළ මට්ටමක පවතී. ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වාභාවික ශක්ති භාවිතයේ වැදගත්කමක් විය හැක්කේ මින් කවර ක්‍රියාමාර්ගයද? 1. ස්වභාවික වාත...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: අද්රන්හි "ශයිය අ඼වහව඼ළත්" යන්ණනහි ණත්රුම, 1. නෆමදුම ආරම්භ වී ඇත. 2. නෆමදුම නින්දට ලඩළ අගණන් ය. 3. නෆමදුමට ශනික එන්න. 4. ජය ඼ෆබීමට ශනික එන්න. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: ක්ෂණික නිරූපණය මගින්, 1. කථන හැකියාව දියුණු කර ගත හැකිය. 2. පරිකල්පන චින්තන ශක්තිය දියුණු කර ගත හැකිය. 3. සංවේදන හැකියාව දියුණු කර ගත හැකිය. 4. අභිරූපණ හැකියාව දියුණු කර ගත හැකිය. Answe...
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ණයගැතියකුගෙන් ව්‍යාපාරයට ලැබුණු රු.5 000 ක චෙක්පත එම අවස්ථාව්දී ම බැංකුවේ තැන්පත් කිරීම ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කිරීමේදී භාවිත කරන මූලාශ්‍ර ලේඛනය .... .... වන අතර මූ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කාර්යාලයක් තුළදී තැපැල් මුදු යන්ත්රය චීක්නිලධාරියෙකු භාරයේ තබයි. මෙසේ වීමට ආසන්නතම හේතු නම්, 1. දිනපතා ලිපි විශාල ප්රමාණයක් මුදු තැබිය යුතු නිසාය. 2. මුද්දර ඇලවීමට පහසු නිසාය. 3. වැඩි කාර්යක්ෂමතාවයකින් කාර්යය කිරීම සඳහාය. 4. මුදල් ගණූදෙනුවක් නිසා වංචා සිදුවීම් වළක්වාගැනීම සඳහාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මව අහිමි වූ බොහෝ දරුවන් ජීවිත අසාර්ථක කරගනිති. එහෙත් බෝසත් කුමරුට එය දිනාගත හැකි අභියෝගයක් විය. සිදුහත් කුමරුට මව අහිමි වූයේ, 1. උපන් මොහොතේය 2. ඉපදී දින දෙකකිනි 3. ඉපදී දින තුනකිනි 4. ඉපදී සත් දිනකිනි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . දුර පැනීමේ හා උස පැනීමේ ඉසව් සඳහා සහභාගීවන තරගකරුවෙකුට භාවිතා කළ හැකි ශිල්පීය ක්රම පිළිවෙලින් දැක්වෙන පිළිතුරු කාණ්ඩය වන්නේ, 1. ප්ලොප් ක්රමය, හිච් කික් ක්රමය 2. බටහිර පිම්ම, කතුරු පිම්ම 3. ගුවනේ පාවෙන ක්රමය, භ්රමණ ක්රමය 4. ගු...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සුදුසු ප්රවාහන මාධ්යයක් තෝරා ගැනීමේ දී සලකා බලන සාධකයක් වන්නේ, 1. බලය 2. පර්යන්තය 3. මාර්ගය 4. පිරිවැය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ක්රි. පූ. 6 වැනි සියවසේ දී සමූහාණ්ඩු පාලන ක්රමයක් පැවති ඉන්දීය ජනපදය වන්නේ, 1. වජ්ජි 2. පන්චාල 2 3. කෝසල 4. මගධ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වගකීමක් සම්බන්ධයෙන් අදාළ විය නොහැකි කරුණ වන්නේ, 1. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. 2. අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලාඒම. 3. බේරුම්කිරීමේ දී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලායෑම. 4. වර්තමාන බැඳීමක් තිබීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණ දෙකක් ඇතුළත් වරණය තෝරන්න. 1. යාගය සහ යාච්ඤාව 2. ගිවිසුම සහ අයැඳුම 3. ස්තුති කිරීම සහ පරිස්මරණය 4. භෝජනය සහ ඉල්ලීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘ආරෝග්‍ය පරමා ලාභා සන්තූට්ඨී පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බාණ පරමං සුඛං’ යන ධම්මපද ගාථාව අයත් වග්ගය වන්නේ, 1. බුද්ධ වග්ගයයි. 2. යමක වග්ගයයි. 3. සුඛ වග්ගයයි. 4. අප්පමාද වග්ගයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වැලිවිට සිරි සරණංකර මාහිමියන් ඇතුළු හය නමක් උපසම්පදා කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කළේ, 1. මියන්මාරයෙන් ය. 2. චීනයෙන් ය. 3. ේායිලන්තයෙන් ය. 4. භාරත දේශයෙන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: භැටි ශා හියුභව් කලි඼ අතර වභාන ඼ක්඿ණ ලන්වන්, එභ කලි඼ ලර්ග වදකභ, 1. ඿ඩස්රාකාර ශැඩවයන් යුතු වීභ ය. 2. කාඵනික කලි඼ වීභ ය. 3. වි඿්කේබය මි.මී. 0.002 ට අඩු වීභ ය. 4. ඛනිජලලින් වැදී තිබීභ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අපේ රටේ අතීත උරුමය ගවේෂණ හා පර්යේෂණ මගින් එළි දැක්වූ යුරෝපීයන් දෙදෙනකුගේ නම් සඳහන් පිළිතුර කුමක් ද? 1. රොබට් නොක්ස් හා බ්‍රෝහියර් 2. රිස් ඩේවිඩ් හා බ්‍රෝහියර් 3. ජෝර්ජ් ටර්නර් හා ස්පිටල් 4. හෙන්රි පාකර් හා එච්.සී.පී.බෙල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරිමේ දී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක දීම මගහරවා ගත හැකි බව දේශනා කළේ, 1. ප්‍රයෝග සම්පත්තියෙනි. 2. ගති සම්පත්තියෙනි. 3. උපධි සම්පත්තියෙනි...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එම නගරය වූ කලි, සතුරු වුවදුරක දී ................................................... දෙන බල කොටුවකි. 1. නිර්වෘත්තිය 2. රක්ෂාවරණය 3. ශිර්ෂාවරණය 4. ශිඛාමණිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ පවා ශ්රී ලංකාව ජාත්යන්තර වෙළෙඳුන්ගේ අවධානයට ලක්වීමට බලපෑ හේතුවක් වූයේ, 1. ඉන්දියානු සාගරය හරහා තිබූ මුහුදු සේද මාර්ගයේ මැද පිහිටීමයි. 2. ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීමයි. 3. ඉන්දියන් සාගරයේ මධ්යගතව පිහිටීමයි. 4. එකල ඉන්දියන් සාගර ප්රදේශයේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගුරුත්වාකර්ෂණ නියමය සම්බන්ධ නිවැරදි තේරීම වන්නේ කුමක් ද? 1. AEJ 2. BGL 3. BFK 4. CEL පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ප්‍රධාන හා සු`ඵ දිවැසිවරුන් ලෙස වර්ගීකරණයයේ පදනම වන්නේ කුමක්ද? 1. දිවැසිවරුන්ගේ සේවාවය 2. එක් එක් දිවැසිවර ග්‍රන්ථයේ විශාලත්වයයි. 3. දිවැසිවර සේවාවේ යෙදුණ කාලයයි. 4. දිවැසිවරයාගේ විශ්වාසයයි....
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම, 1. යහපාලනයයි. 2. අර්ථචර්යාවයි. 3. සමානාත්මතාවයයි. 4. පරාර්ථකාමී බවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අවුරුදු දහනවයක් ශ්රී ලංකාවේ සිරකරුවෙකු ලෙස සිට ආපසු සිට රටට යන අතර මගදී ශ්රී ලංකාවේ තොරතුරු ඇතුළත් වැදගත් ඓතිහාසික ග්රන්ථයක් රචනා කළ පුද්ගලයා 1. පිලිප්ස් බැල්දියෙස් 2. රිබෙයිරෝ 3. පර්නාවෝ ඞී. ක්වේරෝස් 4. රොබට් නොක්ස් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත දී ඇති අයිතම අතුරින් ජංගම වගකීමක් වන්නේ, 1. බැංකු ණය 2. ණය හිමියෝ 3. ණය ගැතියෝ 4. සේවක වැටුප් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
චතුරාර්ය සත්‍යයට අයත් නොවන සත්‍යය වන්නේ, 1. සමුදය සත්‍යය 2. අවිද්‍යා සත්‍යය 3. දුක්ඛ සත්‍යය 4. නිරෝධ සත්‍යය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ෙහත සට්හනට් ගැළපෙන මොතෘකොව පතෝරන්න. අන්තර් පුද්ගල ජය ගැනීමට් සබඳතොවල ..... අෙහසු අභිපයෝග ගැට්ලු 1. කොයික පසෞඛ්ය යහෙත් වීමට් බලෙොන සොධක 2. ආධයොත්ික පසෞඛ්යය යහෙත් වීමට් බලෙොන සොධක පනොකිරීම 3. කොලය කළමනොකරණය කිරීමට් බලෙොන සොධක නිසි පලස කොලය කළමනොකරණය 4. මොනසික ආතතිය ඇතිවීමට් බලෙොන සොධක පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පහත වගුවේ දක්වා ඇති තොරතුරු සලකන්න. ලෝහය ස්වභාවයේ පවතින ආකාරය නිස්සාරණ ක්‍රමය ලෝහයේ ඔක්සයිඩය ලෙස රසායනිකව ඔක්සිහරණය කිරීම BA නිදහස් ලෝහය ලෙස භෞතික වෙන්කිරීමේ ක්‍රම ලෝහයේ ක්ලෝරයිඩය ලෙස විලීන සංයෝ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ගැබ් ගත් ගව දෙනක වියළීම ආරම්භ කළ යුත්තේ ප්‍රසූතියට කොපමණ කාලයකට පෙර සිට ද? 1. සති 12 2. සති 10 3. සති 8 4. සති 4 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සත් සතිය ගතකළ බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාව සිදුකරනු ලැබුයේ, 1. පළමු සතියේ දී ය. 2. දෙවන සතියේ දී ය. 3. සිව්වන සතියේ දී ය. 4. හයවන සතියේ දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ෙවෙළඳපල ශ්ෙෂණයට අවශ ෙතර ධ ආකාරෙය ස්කරගත හැය. ඒ සඳහා භාතා කළ හැ ෙහඳම මය වෙ, 1. පාෙභකයට තාග හා ශංසා ලබාමය. 2. පාෙභකයට අවශ උපෙදස් ලබාමය. 3. පාෙභකය සමඟ සඛ සාකඡා ම. 4. ෂ්පාදකය සමඟ සාකඡා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: “ශඅත” ශ්ෙෂණෙ ( SWOT Analysis)අතගත සාධක වෙ, 1. ශ, වලතා, අවදාන,තජන 2. ශ, වලතා, අෂ්ඨාන,තජන 2 3. ශ, වලතා, අෙයග,තජන 4. ශ, වලතා, අවස්ථා, තජන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මුදල් ගෙවීමේ කවුන්ටරයක භාවිතා කරනු ලබන මුදල් අයකැමි යන්ත්රයේ මුදල් බහාලන ලාච්චුව විවෘත වන්නේ විදුලිය ඇතිවිට මුදල් අයකැමිගේ ඇඟිලි සලකුණෙන් හෝ මුහුණ හදුනා ගැනීමෙන් පමණි. ඉහත ක්රියාවලියට අදාල තාර්කික ද්වාර පිළිවෙලින් නම් කර ඇති පිළිතුර කුමක්ද? 1. NAND ද්වාරය සහ AND ද්වාරය 2. OR ද්වාරය සහ AND ද්වාරය 3. AND ද්වාරය සහ OR ද්ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පහත වගන්ති අතරින් සත්ය වන්නේ, A. සන්නිවේදන ක්රියාවලියක් සෑම විටම පුද්ගල කණ්ඩායමකින් ඇරඹේ. B. සන්නිවේදන ක්රියාවලිය තුළ රූපවාහිනී හා ගුවන් විදුලිය ග්රාහකස්ථානයේ පෙනි සිටී. C. සන්නිවේදන ක්රියාවලිය තුළ සියළු උපකරණ හෝ තාක්ෂණයට හෝ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පලාත් ආණ්ඩුකරු සතු බලතල හා කාර්යයන්ට අයත් වගන්ති කාණ්ඩය වන්නේ, 1. BCD 2. ABC 3. CDE 4. DEF Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසාය යන නිෂ්පාදන සාධක සඳහා ගෙවීම් පිළිවෙලින් දැක්වෙනුයේ, 1. බදුකුලී, වැටුප්, පොලී, ලාභ 2. ලාභ, වැටුප්, පොලී, බදුකුලී 3. වැටුප්, පොලී, ලාභ, බදුකුලී 4. පොලී, වැටුප්, බදුකුලී, ලාභ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජෑම් නිෂ්පාදනයේදී යොදාගනු ලබන ප්‍රධාන ආහාර පරිරක්ෂක ක්‍රමය චනුයේ, 1. උෂ්ණත්ව පාලනයයි 2. අවම සැකසීමයි. 3. සාන්ද්‍රිකරණයයි. 4. පැසවීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක ඇති ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීමට ඉවහල් වන සාධක වනුයේ, 1. බාහිර පරිසරයයි 2. අභ්යන්තර පරිසරයයි 3. ආර්ථික පරිසරයයි 4. නෛතික පරිසරයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: අන්තර්පුේග඼ වන්නිවේදනය යනු, දදනික ජීවිතව අල඾යතාලයකි. ඊට වාවේක්඿ල වම෕ශ වන්නිවේදනව ඼ක්඿ණයක් ලන්වන්, 1. නිර්ලාචික වන්නිවේදන අලව්ථා ‍රඵ඼ ය. 2. ‍රතිවඳෝ඿ණය ඉතා වශොඳින් ක්‍රියාත්භක ය. 3. වන්නිවේදනය ශා ්‍ාශක භූමිකා වනොවලනව්ල ඳලතී....
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පආ ක්ෂමප඗)පයුතුපොදයනක්පඅනම ක්ෂිතපත්ත්තවයන඗ පඳ්තපිලරීා 1. නරියන පකුකු්ලපො඗ ටුවපබම පදු්නමපවොේප 2. ඗ටුහ්හමොේප඗ොථයප ්තත ්පබැ්දම වොේ 3. උණතපුළුවම පඋොේපඳැටියනමපාැණි඗ක්ලු 4. අහ්හයනමපඳැනපගියනපඳසුපඉහ්තමොලපවැහුවපවොේප පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් වන්නේ. 1. පතල් කැනීමේ දෙපාර්තමේන්තුවයි 2. භූ විද්‍යා සැලසුම් දෙපාර්තමේන්තුවයි 3. සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියයි 4. පරිසර සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවයි• පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ජේතවන විහාර භූමියේ කැණීම්වලින් හමුවී තිබෙන මල් කැටයම් සහිත රන් තැල්ලෙන් අනාවරණය වන කරුණක් නම්, 1. ආභරණ සැකසීමේ තාක්ෂණය එකල ඉතා දියුණු තත්ත්වයක පැවැති බවයි. 2. මල් මෝස්තර සහිත කැටයම් එකල ඉතා ජනප්රිය වූ බවයි. 3. බොහෝ දෙනෙක් රන් ආභරණ භාවිත කළ බවයි. 4. රන් ආභරණ පැළඳීම නගරවාසීන් විසින් පමණක් කළ බවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: රූපක් තාලයේ (Rupak Taal) මාත්රා සංඛ්යාව කීයද? 1. 7 2. 6 3. 8 4. 10 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්‍ර Question: වෘෂභ කුඤ්ජරය නම් සැරසිල්ල සඳහා භාවිතා කළ සත්ව රූප වන්නේ, 1. ගවයා සහ ඇතා ය. 2. ගවයා සහ සිංහයා ය. 3. ගවයා සහ මකරා ය. 4. ඇතා සහ සිංහයා ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ක්රිස්තු වර්ෂ 1818 නිදහස් සටන හා සම්බන්ධ් වන සත්ොරතුරු පමණක් දැක්සවන පිළිතුර සත්ෝරන්න. 1. B F හා K 2. C E හා J 3. D H හා L 4. A H හා K Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශව අතුරින් අයිතිකාර පාර්ශවය අපේක්ෂා කරන අරමුණු අතර නොගැලපෙන අරමුණ වන්නේ, 1. ආයෝජනයේ සුරක්ෂිතතාව 2. ප්රමාණවත් ලාභයක් ලැබීම 3. රැකියා තෘප්තිය ලැබීම 4. ව්යාපාරයේ අනාගත වර්ධනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: 10 ශ්රේණියේ දරුවන් යහපත් සෞඛ්යය තත්ත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව කරන ලද කණ්ඩායම් ක්රියාකාරකමකදී පෙන්නුම් කළ රූපසටහනක්් පහත දැක්වේ. සටහනේ A හා B ට සුදුසු පිළිතුරු යුගලය වන්නේ, A B 1. ප්රජා සෞඛ්යය හා සෞඛ්යය සේවා ප්රතිසංවිධානය යහපත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සිඟාලෝවාද සූත්රයට අනුව සේව්යයා විසින් සේවකයාට ඉටු කළ යුතුකම් අතරට අයත් නොවන කරුණ වන්නේ, 1. මිහිරි ආහාර පාන බෙදා දීම. 2. සෞඛ්ය පහසුකම් ලබා දීම. 3. ශක්ති ප්රමාණයට වැඩ පැවරීම. 4. අවමන් නොකිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පාසල තුළ ක්රියාත්මක වන අනිවාර්ය ශාරීරික අධ්යාපන වැඩසටහනකි 1. ශරීර සුවතා වැඩසටහන් 2. කොළ කැඳ වැඩසටහන 3. ප්රථමාධාර වැඩසටහන 4. ක්රීඩා පුහුණු වැඩසටහන් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර කටයුතු සඳහා යොදාගන්නා සම්පත් අතර වැදගත් සම්පතකි මානව සම්පත. මෙම සම්පත පිළිබඳ අධ්යයනයේ දී වැදගත් වන ප්රජා විද්යාත්මක සාධකයක් ලෙස ගතහැකි වන්නේ, 1. ජනගහන වර්ධනය 2. සමාජ පන්තිය 3. හැසිරීම් රටා 4. පරිභෝජන රටාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: රුධිරය කැටිගැසීමේ ක්රියාවලියට දායකවන විටමිනය කුමක් ද? 1. විටමින් A 2. විටමින් B 3. විටමින් C 4. විටමින් K පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහස් හා සාධාරණ මැතිවරණය සහතික කිරීමට අවශ්‍ය සාධක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. සියළු දෙනාටම ඡන්ද අයිතිය ලබා දීම. 2. සියළු ඡන්ද අපේක්‍ෂකයන්ට නිදහසේ සිය කටයුතු කරගැනීමට හැකියාව ලබා දීම. 3. නියමිත කාලසීමාව තුළ මැති...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ලක්දිව පැරණතම වංසකථාව ලෙස සැලකෙනුයේ, 1. මහාවංසය. 2. ථූපවංසය. 3. දීපවංසය. 4. බෝධිවංසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
දෙවන විමලධර්මසූරිය රජු මෙරටට උපසම්පදාව ගෙන ඒමට පියවර ගත්තේ, 1. මලයාසියාවෙනි 2. සියමෙනි 3. බුරුමයෙනි 4. ඉන්දියාවෙනි -03- 11 ශ්රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අභ්‍යාසලාභීහු තම ................................ පරිදි පාඨමාලා තෝරාගත්හ. 1. අභිචාරය 2. අභිධානය 3. අභිමතය 4. අභියෝගය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක සමාජ සාධාරණත්වය බිඳ වැටීමට බලපාන ප්රධාන හේතුවක් වන්නේ, 1. රාජ්ය පාලකයින් වගකීමෙන් කටයුතු කිරීම. 2. රාජ්ය පාලනයේ කාර්යක්ෂමතාවය. 3. නිලධාරීවාදය ක්රියාත්මක වීම. 4. රාජ්ය සේවය නිර්දේශපාලනීකරණය වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඉඩම් ආරවුලක් හේතුවෙන් එකපතේ කෑ මිතුරන් ලෙස සිටි ඔවුහු පසු කලක දී විරසක වූහ. 1. එකට ආහාර ගත් 2. දැඩි මිතුරුකමෙන් සිටි 3. සහෝදරයන් ලෙස සිටි 4. එකම පිඟානක ආහාර ගත් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත ජන සමාජයේ කැඳ වර්ග පානය ඉතා ජනප්රියව පැවති අතර බෙහෙත් ගුණ ඇති කොළ වර්ග යොදා සකසන ලද කැඳ වර්ග හැඳින්වූයේ, 1. යවාගු 2. රස උළුකැඳ 3. උළුකැඳ 4. ඇඹුල්හඹු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වකුගඩුවේ ක්‍රියාකාරී ඒකකය වනුයේ, 1. ඩිම්බය 2. ශුක්‍රාණුව 3. වෘක්කානුව 4. නියුරෝනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පාසල් තුළ ක්රියාත්මක වන ශාරීරික අධ්යාපන වැඩ සටහන් අතරින් අනිවාර්ය වැඩ සටහන් ලෙස ගත හැක්කේ, 1. විෂයමාලාව ඉගැන්වීම හා අන්තර් විද්යාලයීය තරග 2. විෂයමාලාව ඉගැන්වීම හා ශරීර සුවතා වැඩ සටහන. 3. ක්රීඩා පුහුණු වැඩ සටහන් හා ගවේෂණ ක්රියාකාරකම්. 4. පා ගමන් හා ප්රථමාධාර වැඩ සටහන්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අන්තඃජාලය යනු, 1. තෝරාගන්නා ලද පිරිසකට හෝ කණ්ඩායමකට භාවිත කළ හැකි පරිගණක ජාලයකි. 2. ජාලගත මෘදුකාංගයකි. 3. අන්තර්ජාලය සඳහා වෙනත් නමකි. 4. පරිගණක ජාලයක එක් සංඝටකයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස සිටිති. මෙම ප්‍රකාශය කරන ලද්දේ, 1. නාරරෙත්හි ජනතාව. 2. ලුස්ත්‍රාවේ ජනතාව. 3. පිලිප්පියේ සිරකරුවන්. 4. ඇතන්ස්හි ජනතාව. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ස්විස්ටර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලයක් වන්නේ, 1. ආගමන 2. මහා මාර්ග 3. විදේශ කටයුතු 4. බැංකු කටයුතු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
2020 වර්ෂයේ දී ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත රට හා නගරය වන්නේ, 1. එංගලන්තය - ලන්ඩන් 2. ඕස්ට්රේලියාව - සිඩ්නි 3. ජපානය - ටෝකියෝ කොටස - II 4. ප්රංශය - පැරිස් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බිංදු ජර ඿ම්පාදනඹ වහ ඿ම්ඵන්ධ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - අලනක් ජර ඿ම්ඳහදන ක්‍රභ වහ ඿඿඲න වි අ඼ලය ම෕ලික විඹදභ ඼ළඩි ඹ. B - අඩු ජර රභහණඹකින් ලඵෝග ජර අ඼ලයත උහ඼ ඿ළඳයිඹ වළකි ක්‍රභඹකි. C - ම෕ර භණ්ඩරඹ ආ඿න්න඼ ලකලින්භ ජරඹ රඵහ දිඹ වළකි ක්‍...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: අන්තර්පුේග඼ වන්නිවේදනය යනු, දදනික ජීවිතව අල඾යතාලයකි. ඊට වාවේක්඿ල වම෕ශ වන්නිවේදනව ඼ක්඿ණයක් ලන්වන්, 1. නිර්ලාචික වන්නිවේදන අලව්ථා ‍රඵ඼ ය. 2. බා඿ාල බාවිතා වේ. 3. වන්නිවේදනය ශා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පාසල් අධ්යාපනය තුළ විවිධ අත්දැකීම් ලබාගත හැකි එළිමහන් ක්රියාකාරකම් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. වනාන්තර ගවේෂණය හා නිවාසාන්තර ක්රීඩා 2. එළිමහනේ ආහාර පිසීම හා ක්රීඩා පුහුණු කඳවුරු 3. පාගමන් සංවිධානය හා කඳු තරණය 4. ආචාර පෙළපාලිය හා කඳවුරු ගතවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිහියෙන් යුතුව වර්තමාන ක්රියාව පිළිබඳ අවධානයෙන් සිටීම සම්බන්ධ වන්නේ කුමන ගුණාංගයටද? 1. අලසකම 2. ඊර්ෂ්යාව 3. සතිමත් බව 4. අහංකාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: විවිධ සාහිත්ය සම්බන්ධ ලියැවුණු පොත පත, විචාර ග්රන්ථ ................................. කිරීමෙන් ඔබට ද සාර්ථක නිර්මාණකරුවෙකු විය හැකිය. 1. අභ්යාස 2. පරිශීලනය 3. ප්රකාශනය 4. ආභාෂය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පහත දැක්වෙන බලතල ඇසුරින් මධ්යම ආණ්ඩුව සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න, A - විදේශ කටයුතු B - ජාතික නිවාස හා ඉදිකිරීම් C - ජන හා සංඛ්යාලේඛන D - සමාජ සේවා හා පුනරුත්තාපන 1. CD 2. AB 3. AC 4. BC පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: හවුල් ව්‍යාපාරයක් සම්බන්ධ නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. අවම සාමාජිකයන් සංඛ්‍යාව 02 ක් වන අතර උපරිමය 20 කි. 2. 1890 හවුල් ආඥාපනත යටතේ ලියාපදිංචි කළයුතුය. 3. අඛණ්ඩ පැවත්මක් ඇත...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බහු සංස්කෘතික ජන සමාජයක් තුළ දැකිය නොහැකි ලක්‍ෂණයක් වන්නේ කුමක්දැයි පහත පිළිතුරු වලින් තෝරන්න. 1. එක ජන කොටසක වුවද ප්‍රාදේශීය විවිධත්වයන් තිබීම. 2. විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ සිරිත් ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සමහර ප්‍රදේශවල කැලෑ නීතිය තවමත් ක්‍රියාත්මක වේ. 1. හොරෙන් දැව කැපීම 2. ඇඳිරි නීතිය 3. බලවතා දුබලයා පෙළීම 4. වන සතුන් දඩයම් කිරීමට අවසර නොදීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඇවිදීමේ තරඟයට සහභාගී වූ ක්රීඩකයෙකු තරඟයෙන් ඉවත් කළ බව ප්රධාන විනිසුරු විසින් දැනුම් දෙන ලදී. එම තීරණය කෙරෙහි බලපෑ ප්රධානතම හේතුව විය හැක්කේ, 1. ඔහුගේ එක් පාදයක් නිතරම පොලව හා ස්පර්ශව තිබීම. 2. ඔහුගේ පාද දෙකම ගුවන්ගතවී තිබීම. 3. ඔහුගෙ උකුල ක්රමානුකූලව පැද්දවීම. 0 4. ඔහුගේ අත් දෙක 90 ට නවා පැද්දවීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සුදු ලෑල්ලේ සටහන් කළ පෙර පාඩමේ තොරතුරු සම්පූර්ණයෙන් ම මකා නොතිබූ බැවින් අලුත් පාඩමට අදාළව ප්‍රක්ෂේපණය කරන ලද රූපසටහන පැහැදිලි බවින් තොර විය. මෙය 1. දෘශ්‍ය බාධකයකි. 2. මාධ්‍ය බාධකයකි. 3. අර්ථ බාධකයකි. 4. විද්‍යුත් බාධකයකි. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
අතීතයේ දි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස වැදගත් වීමට හේතු වූ ප්‍රධානතම කරුණ මින් කුමක් ද? 1. දකුණු ඉන්දියාවට ආසන්නව පිහිටීම ය. 2. ¥පතක් ලෙස පිහිටීම ය. 3. පෙර - අපර දෙදිග වෙළෙද මාර්ගයේ මධ්‍යගතව පිහිටීම ය. 4. රට වටා ස්වභාවික වරායවල් පිහිටීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ‘‘අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මිනිසාගේ ප්රයෝජනයට නොගෙන මහ මුහුදට යාමට ඉඩ නොතැබිය යුතුයි’’ යන්න ප්රකාශ කරන ලද්දේ, 1. මහසෙන් රජතුමා. 2. රොබට් නොක්ස් නම් ලේඛකයා. 3. මහා පරාක්රමබාහු ර...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මිනිස් අවශ්‍යතා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. අවශ්‍යතා නිර්මාණය කරනු ලබන්නේ ව්‍යාපාරිකයෝ වේ. 2. අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. 3. අවශ්‍යතා කාලානුරූපීව වෙනස් වේ. 4. අවශ්‍යතා උත්පත්තියත් සමග ම ඇති වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වී. ඕ. සී. කාසි, පනාකඩුව තඹ සන්නස වැනි දෑ අයත්වන්නේ, 1. නටඹුන් ගණයටයි. 2. ඓතිහාසික මූලාශ්ර ගණයටයි. 3. අභිලේඛණ ගණයටයි. 4. පුරා විද්යාත්මක මූලාශ්ර ගණයටයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යාපාරයක් කාලානුරූපීව වෙනස් නොවී කටයුතු කිරීම, එම ව්‍යාපාරය සතු, 1. ශක්තියකි. 2. තර්ජනයකි. 3. අවස්ථාවකි. 4. දුර්වලතාවයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ මිනිරන් වැඩි ප්රමාණයක් මිලදී ගන්නේ මින් කවර රටක් ද? 1. ජපානය 2. ජර්මනිය 3. ඇමරිකා එක්සත් ජනපදය 4. ඉන්දියාව (.........) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සමර්පණ රාමු දසුනේ දී (Slide show) විවිධ හැසිරවීම් සඳහා P,N,B හා Esc යන යතුරු භාවිත කළ හැකිය. ඉහත යතුරු භාවිත කිරීමෙන් සිදුකර ගත හැකි කාර්යයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. සමර්පණ රාමු දසුන ඇරඹීම, ඉදිරි කදාවට මාර...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ෙශත ව ශන් පව ලළලන් ඉුවයෂ රජ්‍තුතළ ලන්පන්,  රපට් අධ්‍යළෙනිය ශළ වළත්තය යටයුතුල඼ට යෂ පව ලය නිවළ යවාංශ඼ වළත්තයප වහල්ගණතය යුෙය .තිීමත.  වපුතල් කුතළරයළ යටප් ශවනදළල යලළ යළෙනය ජ්‍ය ෙෆනීත.  රාරට වළතන්ත ෙළ඼යයළ වූ පජ්‍ තිය යවුවලරයළ .ති යෂ යෆරැල්඼ තෆා ෙ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වායුවල ප්රයෝජන නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේ ද? හයිඩ්රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් 1. රොකට් ඉන්ධන ලෙස කිමිදුම්කරුවන්ට ලබාදීමට වියළි අයිස් නිපදවීමට 2. ඇමෝනියා වායුව නිපදවීමට මාජරින් නිපදවීමට ගිනි නිවීම සඳහා 3. කෘත්රීම වැසි ඇති කිරීමට ද්රව්...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගැටුම් පුළුල් ලෙස වර්ග කළපසු ලැබෙන පිළිතුරු යුගලය පහත පිළිතුරු වලින් තෝරන්න.. 1. මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් 2. අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම් 3. සාර්ව ගැටුම් හා සූක්ෂම ගැටුම්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්රමයේ දක්නට ලැබෙන ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. B C F 2. A D F 1 3. B C D 4. C D F පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශායකඩ ශාතළ ශාබැදීපම් ශාශීඝ්රා ශා ැඩිකරඅ ශාද්ර යයක් ශා න්පන් 1. ශාජෙය ශා ශා 2. ශාලුණු ශා 3. පපන ොල්පල් ශා 4. සීනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නීතියේ ආධිපත්ය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය තෝරන්න. 1. නීතිය ඉදිරියේ සියලුම දෙනා සමානයන් නොවේ. 2. රටේ පවත්නා නීතිය බලයට පත් වන බලධාරීන්ට වෙනස් කළ හැක. 3. නීතියේ උත්තරීතරභාවයට අනුව රට පාලන...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඒකබීජ ඳත්‍රී බීජඹක වහ ේවිබීජ ඳත්‍රී බීජඹක ආවහය ඿ ිතත කය තඵහ ගන්නහ කකො ට඿ස පිිතක඼ිනන්, 1. බීජ ඳ්‍ර වහ බීජ ම෕රඹ ඹ. 2. භ්‍රෆණ කඳෝ඾ඹ ඿ව බීජ ඳ්‍ර ඹ. 3. බීජ ඳ්‍ර ඿ව භ්‍රෆණ කඳෝ඾ ඹ. 4. බීජහ කුයඹ ඿ව බීජ ම෕රඹ ඹ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුරාණයේ වෙළඳපළවල් සංවිධානාත්මක ලෙස ක්රියාත්මක වූ ආකාරය පැහැදිලි වන සෙල්ලිපියක් වන්නේ මින් කුමක්ද? 1. මිහින්තලේ පුවරු ලිපිය 2. තෝනිගල සෙල්ලිපිය 3. හෝපිටිගමුව ටැම් ලිපිය 4. ගොඩවාය සෙල්ලිපිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: රාගයක වාදී ස්වරයට පසු ඊළඟට වැදගත්ම ස්වරය වන්නේ කුමක්ද? 1. අනුවාදී ස්වරය 2. විවාදී ස්වරය 3. වර්ජිත ස්වරය 4. සංවාදී ස්වරය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: පණ්ඩිත් හරිප්රසාද් චෞරාසියා ප්රසිද්ධියක් උසුලන්නේ කුමන වාද්ය භාණ්ඩය සඳහාද? 1. බටනලාව 2. සරෝදය 3. තබ්ලාව 4. සිතාරය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
ලාභ හෝ අලාභ ප්රකාශනයේ දැක්විය යුතු වෙනත් වියදම් වල අගය වනුයේ, 1. රු. 4000 2. අගයක් නොමැත 3. රු. 3000 4. රු. 2 500 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 10 mod 3 = ? වන අගය වන්නේ, 1. 13 2. 02 3. 1 4. 3.3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ඇතැම් කුමාරවරුන් විසින් සිදුකරනු ලැබූ සත්ව හිංසාව පිළිබඳ සිදුහත් බෝසතාණෝ කළකිරුණූ අතර ඉන් පසු උයන් කෙළිය සඳහා ගියේ, 1. අනුරුද්ධ කුමරු සමඟ ය. 2. ඡන්න කුමරු සමඟ ය. 3. නන්ද කුමරු සමඟ ය. 4. ආනන්ද කුමරු සමඟ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නයිට්රජන් වායුවේ භාවිතයක් නොවන්නේ, 1. ඇමෝනියා නිෂ්පාදනය කිරීම. 2. රන් රිදී නිස්සාරණය සඳහා. 3. අධි සිසිලන කාරකයක් ලෙස භාවිත කිරීම. 4. විදුලි ලාම්පු තුළ පිරවීම සඳහා භාවිත කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ව්‍යවසායකත්වය නැමැති නිෂ්පාදන සාධකය සඳහා කරනු ලබන ගෙවීම කුමක් ද? 1. බදු කුලිය 2. වැටුප 3. පොලිය 4. ලාභය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: දර්ශීය ගහන වර්ධන චක්‍රයක ඉසිලීමේ ධාරිතාව මැනිය හැකි අවධිය, 1. ගහනය ස්ථායිවන අවධිය 2. ගහන වර්ධන වේගය අඩුවන අවධිය 3. ගහන වර්ධනය සීඝ්‍ර වන අවධිය 4. ගහනය සෙමින් වර්ධනය වන අවධිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව