prompt
string
completion
string
candidates
list
subject
string
දත්ත සන්නිවේදනයෙහි අනුකූලනය (modulation) හා අනනුකූලනය (demodulation) නිරූපණය කරනුයේ, 1. ස්විචය 2. මොඩම් උපකරණය 3. ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත 4. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සාමකාමීව එක්රැස් වීමේ අයිතිය අයත් වන්නේ පහන සඳහන් මානව හිමිකම් අතරින් කුමන අංශයට ද? 1. ආගමික ගිමිකම් 2. සංස්කෘතික හිමිකම් 3. දේශපාලන හිමිකම් 4. ආර්ථික හිමිකම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ලෝකයේ පළමුව බිහි වූ ජාතික රාජ්ය දෙක අනුව සංවිධානය වූ අනෙකුත් ජාතික රාජ්ය දෙක වන්නේ, 1. ජර්මනිය හා ඉතාලිය 2. ජපානය හා රුසියාව 3. එංගලන්තය හා ග්රීසිය 4. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉහත 'E' හි සඳහන් වැරැද්ද නිවැරදි කිරීමට අදාල නිවැරදි ජ’නල සටහන තෝරන්න. 1. අවිනිශ්චිත ගිණුම හර 80 000 2. මුදල් පොත හර 80 000 ණයහිමියෝ බැර 80 000 අවිනිශ්චිත ගිණුම බැර 80 000 ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකුට මුහුණ දීමට සිදුවන අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමට අධ්‍යයනය කළ යුතු වන්නේ, 1. අභ්‍යන්තර පරිසරය යි. 2. බාහිර පරිසරය යි. 3. ආසන්න පරිසරය යි. 4. තරගකාරී පරිසරය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගැටුම් නිරාකරණය කිරීමේදී පුද්ගලයකු සතුවිය යුතු පුද්ගල ගුණාංගයක් වන්නේ මින් කුමක් ද? 1. කරුණාව හා මෛත්රිය 2. පක්ෂග්රාහී වීම. 3. තම මතයේ දැඩිසේ රැ`දී සිටීම. 4. ජය පරාජය විඳ දරා ගැනීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයින් කාර්ය ඉටුකර ගැනීමේ දී සේවකයන් මෙහෙයවීම සිදුකරනු ලබනුයේ කුමන භූමිකාවක් යටතේ ද? 1. අයිතිකරුගේ භූමිකාව යටතේ 2. නායකයාගේ භූමිකාව යටතේ 3. කළමනාකරුගේ භූමිකාව යටතේ 4. සියලු භ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සීරුපවන් සිටීපේ ඉරියේවට් වඩො, ෙහසුපවන් සිටීපේ ඉරියේපේ දී සෙබරතොව ආරක්ෂො වන බව ඔබ ෙන්නො කරුණකි. එපස් වීෙට් පහ්තු විය හැක්පක්, 1. ගුරුත්ව පක්න්රය ආධොරක ෙතුළට් ෙහළින් පිහිටීෙ ය. 2. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු නොවන්නේ, 1. දයානන්ද ගුණවර්ධන ය. 2. සුගතපාල ද සිල්වා ය. 3. පාලිත ලොකුපෝතාගම ය. 4. මාර්ටින් වික්‍රමසිංහ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයෙකු සැම විටම විශ්වාසය තබන්නේ, 1. තමා පිළිබඳව වේ. 2. සමාජය පිළිබඳව වේ. 3. වෙළෙඳපොල පිළිබඳව වේ. 4. පවතින රජය පිළිබඳව වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යුහය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. විධායක බලතල ක්‍රියාවට නංවන්නේ ජනාධිපති ධූරය විසිනි. 2. ජනපද 26 න් ආරම්භ වූවකි. 3. ව්‍යවස්ථාදායකය සන්ධීය මහා මණ්ඩලය නමින් හැඳින්වේ. 4. ප්‍රාන්ත ආණ්ඩු සතු ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මිනිස් අවශ්‍යතා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. 2. අවශ්‍යතා නිර්මාණය කරනු ලබන්නේ ව්‍යාපාරිකයෝ වේ. 3. අවශ්‍යතා උත්පත්තියත් සමග ම ඇති වේ. 4. අවශ්‍යතා කාලානුරූපීව වෙනස් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මෝනාර්ථ අක්ෂරයක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද? 1. ආකාරණය 2. ස්වභාවය 3. පාදය 4. විශේෂණ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දක්වා ඇති ව්‍යාජ කේතයෙහි ප්‍රතිදානය කුමක්ද? X= 100 , i = 0 Repeat i = i + 1 1. . 100 වේ. X = X + i 2. . 105 වේ. Until ( i > 2) Print X 3. . 106 වේ. 4. . 101 වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පළාත් සභාවක පළාත් ආණ්ඩුකරු පත්කරනු ලබන්නේ, 1. ජනාධිපති විසිනි. 2. අමාත්‍ය මණ්ඩලය විසිනි. 3. මහඇමති විසිනි. 4. ජනතාව විසිනි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: “හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තීය'යි මට කියනු ඇතැ''යි මරියතුමිය පැවසූයේ, 1. බර්නදෙත් තුමියට ය. 2. එලිසබෙත් තුමියට ය. 3. ශුද්ධ වූ ජුසේ තුමාට ය. 4. ගාඛ්‍රියෙල් දේව දූතයාට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වායුගෝලීය තත්ත්ව සමග සංසන්දනය කිරීමේ දී සරල සූර්ය ප්‍රචාරකයක් තුළ 1. සාපේක්ෂ ආර්ද්‍රතාව හා උෂ්ණත්වය වැඩි ය. 2. සාංක්‍ේක්ෂ ආර්ද්‍රතාව වැඩි අතර උෂ්ණත්වය අඩු ය. 3. උෂ්ණත්වය හා ආලෝකය අඩු ය. 4. සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු අතර උෂ්ණත්වය වැඩි ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පුද්ගල ජීවිතපේ ළදරු, තරුණ, වැඩිහිටි හා මහලු වශයෙන් පියවර කීපයක් දක්නට ලැබේ. එම විශ්ව ධර්මය, 1. දුක්ඛ ලක්ෂණයයි. 2. අනිත්ය ලක්ෂණයයි. 3. සංස්කාර ලක්ෂණයයි. 4. අනාත්ම ලක්ෂණයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රටේ දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වීමට යෙ¥ නම කුමක් ද? 1. මහරජ 2. ග්‍රාමණී 3. රජ 4. මහා පරුමක පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක උපාංග සම්බන්ධ කිරීමේදී, යතුරු පුවරුව (Key board) (a)...................... මඟින් ද, පරිගණකය, පරිගණක ජාලයට සම්බන්ධ කිරීම (b)...................... මඟින් ද, බහු මාධ්‍ය ප්‍රක්ෂේපකය (Projector) සම්බන්ධ කිරීම (c)............
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සමහරු අනුන්ගේ වංහුං සෙවීමෙන් මහත් වින්දනයක් ලබති. 1. අතීතය 2. තොරතුරු 3. මිල මුදල් 4. පොතපත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පසක ලවණනාව ඉවත් කිරීම සඳහා යොදාගත හැකි ජල සම්පාදන ක්‍රමයක් වනුයේ, 1. පිටාර ජලසම්පාදුනයයි. 2. ඇලි ජලසම්පාදනයයි. 3. විසිරි ජලසම්පාදුනයයි. 4. බිංදු ජලසම්පාදනයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහත සඳහන් ගිණුම් අතුරින් වත්කම් ගිණුමක් නොවන්නේ, 1. ලී බඩු ගිණුම 2. ණය හිමි ගිණුම 3. ණයගැති ගිණුම 4. ස්ථාවර තුන්පතු ගිණුම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
හුදෙක්, ලෙඩරෝග හා දුබලතාවලින් තොරවීම පමණක් නොව කායික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික යහපැවැත්මේ පරිපූර්ණත්වයට පැමිණීම 1. සෞඛ්‍ය ප්‍රවර්ධනයයි. 2. පූර්ණ සෞඛ්‍යයයි. 3. පූර්ණ පෞරුෂයයි. 4. සමාජයීය යහපැවැත්මයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රොබට් නොක්ස් නම් ඉංග්රීසි ජාතික නැව්පතියා ශ්රී ලංකාවේ සිරකරුවකු බවට පත්වූයේ, 1. දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ දී ය. 2. පළමුවෙනි රාජසිංහ රජුගේ කාලයේ දී ය. 3. පළමුවෙනි විමලධර්මසූරිය රජුගේ කාලයේ දී ය. 4. දෙවෙනි විමලධර්මසූරිය රජුගේ කාලයේ දී ය. පිළිතුර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඓතිහාසික යුගයේ මහ වැව් තැනීමේ අරමුණක් නොවන්නේ මින් කවරක් ද? 1. ජලවිදුලිබල නිෂ්පාදනය සඳහා 2. නාගරික ජන අවශ්‍යතා සඳහා 3. කෘෂිකාර්මික කටයුතු සඳහා 4. ගංවතුර පාලනය සඳහා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: සම්පූර්ණයෙන් ම ගොඩබිමෙන් වට වූ මුහුදක ට නිදසුනක් වන්නේ, 1. බෝල්ටික් මුහුද 2. රතු මුහුද 3. චීන මුහුද (........) 4. එරල් මුහුද පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ක්රීඩා කිරීමේ දී දැඩි ක්රියාශීලී බව හා තද උණුසුම හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යා හැකිය. එම අවස්ථාවේදී ඇතිවිය හැකි අනතුරු විය හැක්කේ, 1. අස්ථි භග්නයක් 2. කෙණ්ඩා පෙරලීමක් 3. අවසන්ධිවීමක් 4. උලුක්කුවීමක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: 20 g උණ්ඩයකට 1.6 kg ms ක ගම්යතාවයක් ලබා දීම සඳහා එයට ලබා දිය යුතු ප්රවේගය දැක්වෙන පිළිතුර කුමක් ද? -1 -1 -1 -1 1. 80 ms 2. 160 ms 3. 60 ms 4. 40 ms Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නිදහස් හා සාධාරණ මැතිවරණයක ලක්‍ෂණයක් වන්නේ මින් කුමක් ද? 1. නියමිත කාලසීමාව ඉක්මවා මැතිවරණ පැවැත්වීමයි. 2. මැතිවරණ නීති රීති වලට අනුකූලව මැතිවරණ පැවැත්වීමයි. 3. නිදහසේ මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතිය තහවුරු වී තිබීමයි•. 4. ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩ පහණින් අර්ථවත් වන්නේ, 1. භව චක්‍රය. 2. අනිත්‍යතාවය. 3. අටලෝ දහමය 4. කර්ම සංකල්පය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: උඩඟුකම විනාශයට මුල වේ. 1. අටුවෙන් දුමට පැන්න වගේ 2. උඩ පැන්නොත් බිම වැටේ 3. ගිය ලූලා මහ ලූලා සේ 4. ගල මතුපිට වැපිරීම වගේ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: උෂ්ණත්වය 15ºC - 27 ºC වීම, ලෝහ හා ලැටරයිට් පස, පුහුණු ශ්රමය යන සාධක මත ව්යාප්ත වී ඇති වගාව මින් කුමක් ද? 1. රබර් වගාව 2. තේ වගාව 3. කෝපි වගාව 4. තිරිඟු වගාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: 07. මහා සතර සතිපට්ඨාන සුත්රය ............. සාකච්ඡා කළ යුතු වන්නේ, 1. (iv) ආනාපානසති භාවනාව ප්රගුණ කිරීම සඳහා 2. මෛත්රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්රහ්ම විහරණ 3. කායානුපස්සනා, වේදනානු...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සමථ භාවනාව වඩන පුද්ගලයාට ආචාර්ය්යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම ද අවශ්ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්මස්ථානයක් තෝරාගත යුතුය. ඒ සඳහා තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන, 1. තිහකි. 2. හතලිහකි. 3. හතලිස් පහකි. 4. පනහකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: මර වාහන වන "වඩම්" නම් වාහන වර්ගයට අයත් වන්නේ, 1. කුදිරෙයි වාහනම් 2. මක්දුප්ම් 3. සිම්ම වාහනම් 4. නාග වාහනම් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
සමහර ප්‍රදේශවල කැලෑවේ නීතිය තවමත් පවතින බවට ආරංචි ලැබී ඇත. 1. අනවසර පදිංචිය 2. හොරෙන් දැව කැපීම 3. බලවතා දුබලයා පෙළීම 4. වන සතුන් දඩයම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: POST සහ Bootstrap loader වැඩසටහන් ගබඩා කිරීම සඳහා පහත කුමන මතකය භාවිත කරයි ද? 1. දෘඪ තැටි (Hard Disk) 2. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) 3. මතක රෙජිස්තර (Memory Registers) 4. පාඨන මාත්‍ර මතකය (ROM) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අපරාධ නීතිය සම්බන්ධයෙන් අතීත රජවරු දැඩිව කටයුතු කළ බවට පුළුල් විස්තරයක් හමුවන සෙල්ලිපිය කුමක් ද? 1. අනුරාධපුර පුවරු ලිපිය 2. ගල්පොත ශිලා ලිපිය 3. බදුලු ටැම් ලිපිය 4. වේවැල්කැටිය සෙල්ලිපිය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: යල කන්නය භා මහ කන්නය යන කන්න දෙකෙන් ඕනෑම කන්නයක වගා කළ චිට නියමිත වයසේ දී ඵල දරන ශාක, 1. දිගු දින ශාක වේ. 2. ප්‍රභා අවධි සංවේදී ශාක චේ. ॥। 3. දින උදාසීන ශාක මවේ. 4. කෙටි දින ශාක චේ. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ සායනයක දී පහත සඳහන් කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලදී. A - දරුවාගේ බර 2.5 kg - 3 kg අතර ප්‍රමාණයක් වැඩිවිය යුතුය. B - සැහැල්ලුවෙන් හා සතුටින් සිටිය යුතුය. C - ඵලදායි සමාජීය සබඳතා ගොඩ නගා ගත යුත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සංස්කෘතිය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කර ඇති චින්තකයෙක් වන්නේ මින් කවුරුන් ද? 1. ඒබ්රහම් ලින්කන් 2. ලැස්කි 3. ටී. බී. ටයිලර් 4. ඒ. වී. ඩයිසි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘සහන් ඩොට් කොම්’ ව්‍යාපාරය හා බැඳුනු අභ්‍යන්තර පරිසර සාධකයක් වන්නේ, 1. එහි සිටින සේවක පිරිස් ය. 2. ව්‍යාපාරයට මූල්‍ය පහසුකම් සපුරා ඇති බැංකුවය. 3. තරඟකාරී ව්‍යාපාර වල සිටින තරඟකරුවන් ය. 4. ව්‍යාපාරයට පැමිණෙන ගනුදෙනුකරුවන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ග්රෙගර් මෙන්ඩල් විසින් ආවේණික ලක්ෂණ සම්ප්රේෂණය පිළිබඳව සිදුකරන ලද පර්යේෂණය විද්යාව හදාරන පාසල් සිසුන් ලෙස ඔබට වැදගත් වන්නේ, එමගින්, 1. ජීවීන්ට ආවේණික ලක්ෂණ පවතින බව හඳුනාගත හැකිවීමය. 2. ජීවීන්ගේ ප්රතිවිරුද්ධ ලක්ෂණ ඇතිබවට හඳුනාගත හැකි වීමය. 3. ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගිණුම්කරණය යන්න වඩාත් හොඳින් පැහැදිලි කරන ප්රකාශය වන්නේ මින් කුමක් ද? 1. ව්යාපාරය කෙරෙහි ඇල්මැති ප්රාර්ශවයකට තොරතුරු සැපයීමේ ක්රියාවලිය ගිණුම්කරණයයි. 2. ව්යාපාරයේ ආදායම් සහ වියදම් ගණනය කිරීම ගිණුම්කරණයයි. 3. ව්යාපාරවල නෛතික...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රසායනික සංයෝගය සතු ගුණ කිහිපයක් පහත දැක්වේ. a. පහළ ද්රවාංක ඇත. b. දැලිස් සාදයි. c. ජලීය ද්රාවණ තුළින් විදුලිය සන්නයනය නොවේ. මේවායින් සහසංයුජ සංයෝගවල ගුණ වන්නේ, 1. a සහ b ය. 2. b සහ c ය. 3. a සහ c ය. 4. a, b සහ c ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විවිධස ඿ාහි යස ඿ම්ඵන්ධස ියඹවුණුස හඳ ස ඳ ස විාායස ්‍රන්යස .......................ස කිීමහභන්ස ඔඵ ස දස ඿ා්ථයකස නි්ථභාණකරුහ඼කුසවිඹසවැකිඹ. 1. ප්‍රකාලනඹ 2. ආබා඾ඹ 3. අබයා඿ 4. ඳි ශීරනඹ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මේසයක් මත තබා ඇති වස්තුවකට බටහිර දිශාවට 20 N ක බලයක් යෙදේ. මෙම වස්තුව බටහිර දිශාවට 8 N ක බලයකින් ඇදී යන්නේ නම් X බලයේ විශාලත්වය කොපමණ ද? X > > 20 N 1. 32 N 2. 8 N 3. 12 N 4. 25 N පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වෙළෙඳපොල විශ්ලේෂණයක මුලික පරමාර්ථය සම්බන්ධ වන්නේ ව්යාපාර සැලැස්මක කුමන මූලිකාංගය සමඟද? 1. අලෙවි සැලැස්ම 2. පරිපාලන සැලැස්ම 3. නිෂ්පාදන සැලැස්ම 4. විධායක සාරාංශය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යවසායකයකු විසින් තම සංවිධානයේ අරමුණු භා පරමාර්ථ ද ඒවා ඉටු කර ගන්නා ආකාරය ද ඇතුළත් කරමින් පිළියෙල කරනු ලබන චාර්තාව, 1. මූල්ය සැලැස්ම චේ. 2. ව්යාපාර සැලැස්ම වේ. 3. අයවැය සැලැස්ම වේ. 4. අ්අංයෝජන පුරෝකථන සැලැස්ම වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම යනු, 1. පරාර්ථකාමී බවයි. 2. අර්ථචරියාවයි. 3. යහපාලනයයි. 4. සමානාත්මතාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඳවත ඿඲වන් කෘමීන් වහනි කයනු රඵන කඵෝග ඼්ශගඹ නි඼ළයිශ඼ දක්඼හ ඇති ඼යණඹ කතෝයන්න. කෘිතඹහ වහනි කයන කඵෝගඹ 1. ඳරතුරු භළ඿ස඿හ කුක්ශිමකට්සිකේ කඵෝග 2. යතු කඳොල් ද කුරුිතණිඹහ ක඿ොරකන්සිකේ කඵෝග 3. ුසඹුරු ඳළශ කීඩෆ඼හ වී 4. අවුරකකඳෝයහ කුරුිතණිඹහ කඳොල් ද පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයට විකුණුම් ආදායම් ලැබීමෙන් ඇතිවන බලපෑම වන්නේ, 1. වත්කම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 2. වත්කම් වැඩිවේ, වගකීම් අඩුවේ. 3. හිමිකම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 4. වත්කම් වැඩිවේ, හිම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සමාජයේ ප්රභූවරුන්ගේ මට්ටමට පහලින් සිටි සාමාන්ය ජනතාව සෙල්ලිපිවල සඳහන්ව ඇත්තේ කුමන ආකාරයට ද? 1. එෙ`ඩ්රුන් 2. කූඞීන් 3. අබලවපර 4. මැණික් කපන්නන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතු කොටගෙන ලෝකයේ දැඩි පසුබෑමකට ලක් වූ ආර්ථික කටයුත්ත 1. ආහාර නිෂ්පාදනයයි. 2. සංචාරක ව්‍යාපාරයයි. (.........) 3. ඇඟලුම් කර්මාන්තයයි, ් 4. නිෂ්පාදිත භාණ්ඩ අපනයනයය...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විවාදාත්මක අවස්ථාවන්හිදී වවුල්වතවවුල්වතවවුල්වතවවුල්වත රැකීම සමහරුන්ගේ ස්වභාවයයි.වවුල්වත 1. සිතේ කැළඹුණු බව 2. සාධාරණය නොසලකා කටයුතු කිරීම 3. ස්ථිර ප්රතිපත්තියක් නැතිකම 4. කිසිම සැ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය මෙන් දෙගුණයක් පර්යේෂණ කටයුතු සඳහා වැය කරන කර්මාන්තය . කුමක් ද? 1. යකඩ හා වානේ 2. මෝටර් රථ 3. නැව් තැනීම 4. විද්‍යුත් කර්මාන්තය (.........) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: නාහිමි ප්‍රධාන දායක මහතා සමඟ පන්සලේ දියුණුව ගැන සාකච්ඡා 1. කළහ 2. කළේය 3. කළ සේක 4. කරනු ලබති පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: කොලෙස්ට්‍රම්වල බහුල විටමිනයකි 1. විටමින් A 2. විටමින් B 3. විටමින් D 4. විටමින් K Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
තා වි ර්යාස පිළිබඳ ප්‍රකාශ කිහි යක් තත ද්‍ැක්පේ. A සසලීය ශ්වසනපයන් පිට කරන තා ය ාගින් පේත උෂ්ණත්මකවය වත්මකවා යැනීා B තා දීප්ත තනක් ද්‍ැල්වීා C හුණු යල් පිලිස්සීපාන් අලු හුණු නි ද්‍වීා. පම්වායින් රසායනික ප්‍රිකක්‍රියාවලට අද්‍ාළ වන්පන් 1. A තා B 2. B තා C 3. A තා C 4. A B තා C. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ලේ ඥාතීන් අතර විවාහයක් සිදුවීම නුසුදුසුයයි මතයක් පවතී ප්රවේණි විද්යාව පිළිබඳව අවබෝධයක් ඇති පාසල් සිසුවෙකු ලෙස ඔබ මෙය පැහැදිලි කරන්නේ, 1. ලේ ඥාතීන් අතර විවාහ සිදුවිමෙන් විවාහ යුවල මිය යා හැකි බැවින් සුදුසු නැත. 2. ලේ ඥාතීන් අතර විවාහවලදී නිලීනව ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදයට සමානාරටයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න. 1. පර්වතය - කන්ද, ගිරි, පව්ව, මුදුන 2. ඇස - නයන, නුවන, නේත්‍රය, අක්ෂි 3. අහස - ගුවන, ආකාශය, නුබ, ගගන 4. පද්මය - පියු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පෘථිවි ජලගෝලයේ ගොඩබිම ඇති මිරිදිය ජලයෙන් 20% ක් ........................................... ලෙස පවති. 1. අයිස් තට්ටු හා ග්ලැෂියර් 2. විල් ජලය (.........) 3. මතුපිට ජලය 4. භූගත ජලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේගෙන් වජ්ජි රජ දරුවන් විසින් ඉගෙන ගත් පාලන ප්රතිපත්තිය වූයේ, 1. සතර සංග්රහවස්තු ය. 2. දස රාජ ධර්ම ය. 3. සප්ත අපරිහානි ධර්මයන් ය. 4. දස සක්විතිවත් ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පියාගෙන් තම පුතාට රජකම හිමිවීම සුලභ ලක්ෂණයකි. එසේ රජකම හිමි නොවූ අවස්ථාවක් වන්නේ, 1. දුටුගැමුණු රජුගෙන් සද්ධාතිස්ස කුමරුට 2. වසභ රජුගෙන් වංකකාසිකතිස්ස කුමරුට -05- 10 ශ්රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත 3. කාවන්තිස්ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාසල් සෞඛ්යය ප්රවර්ධනයට හිතකර භෞතික පරිසරයක තිබිය යුතු ගුණාංගයක් වන්නේ, 1. විවිධ සමිති සමාගම් තිබීම. 2. ක්රීඩා කිරීමට අවශ්ය පහසුකම් සැකසීම. 3. ශිෂ්ය ශිෂ්යාවන්ගේ ප්රජාතාන්ත්රික බව ආරක්ෂා කිරීම. 4. ශිෂ්යයින් සෑමවිටම අගය කිරීම. පි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: කබොක් මිශ්ර රතු පසේ ඉතා හොඳින් වැවෙන්නේ මින් කුමන භෝගය ද? 1. තේ 2. රබර් 3. වී 4. පොල් (.........) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පොළොන්නරුවේ තිවංක පිළිමගෙය හෙවත් ජේතවනාරාම පිළිමගෙය සැ¥ රජු ලෙස දැක්වෙන්නේ, 1. මහා විජය බාහු රජු ය. 2. දුටුගැමුණු රජු ය. 3. මහා පැරකුම්බා රජු ය. 4. නිශ්ශංක මල්ල රජු ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර රාජධානි සමයේ දී අන්තර් ජාතික වෙළෙදාමේ දී භාවිතාකළ ප්රධානම වරාය වූයේ, 1. ජම්බුකෝල පට්ටනයි. 2. ලංකාපටුනයි. 3. මහාතිත්ථයි. 4. ගෝකණ්ණයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: උඩරට වෙස් නර්තනයේදී නර්තන ශිල්පියාගේ පාදවලට පළඳින ආභරණය හැඳින්වෙන්නේ කෙසේද? 1. බඳ පටිය 2. සිලම්බු 3. තෝඩුපත් 4. හඟල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යපාරිකයින්ට නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන පසුබිම සපයනු ලබන්නේ, 1. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා මගිනි. 2. ව්‍යාපාරික පරිසර සාධක මගිනි. 3. දක්‍ෂ කළමනාකරුවන් විසිනි. 4. දිරිගැන්වීම් සපයන ආයතන විසිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ග්‍රෙගර් මෙන්ඩල් විසින් ආවේණික ලක්‍ෂණ සම්ප්‍රේෂණය පිළිබඳව සිදුකරන ලද පර්යේෂණය විද්‍යාව හදාරන පාසල් සිසුන් ලෙස ඔබට වැදගත් වන්නේ, එමගින්, 1. විද්‍යාත්මක ක්‍රමය ඵලදායි ලෙස යොදාගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි විමය. 2. ජීවීන්ගේ ප්‍රතිවිරුද්...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ආයතනයක ඉහළ තනතුරු දරණ එමෙන්ම ව්යවසායකත්ව ගුණාංග ඇති පුද්ගලයෝ, 1. සුභසාධක ව්යවසායකයෝ වේ. 2. ආයතනික ව්යවසායකයෝ වේ. 3. ව්යාපාර ව්යවසායකයෝ වේ. 4. සමාජීය ව්යවසායකයෝ වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මරණ දඬුවම අහෝසි කිරීම අරමුණු කොටගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පිහිටුවා ඇති සම්මුතිය වන්නේ, 1. ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියයි. 2. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
2022 / 12 / 31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. රු. 254, 500 2. රු. 251, 500 3. රු. 250, 500 4. රු. 248, 500 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ධාතුසේන රජතුමාගෙන් පසුව කාශ්‍යප කුමරුට රාජ්‍යය පිළිබඳව නීත්‍යානුකූල උරුමයක් හිමි නොවූයේ, 1. කාශ්‍යප කුමරුගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් වූ නිසාය. 2. මවගේ සහෝදරයා හා රජතුමා අතර ගැටුම් පැවතීම නිසාය. 3. අගබිසවට ලැබුණු වැඩිමහල් පුතුන් සිටීම නිසාය....
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මගපෙන්වීමක් නොලබා තමාගේ අභිමතය පරිදි සාර මසක් මුළුල්ලේ භාවනාකොට ප්‍රතිඵල නොලැබූ හිමිනමකි 1. සැරියුත් හිමියන්ගේ ගෝල නමක් වූ ස්වර්ණකාර හිමි 2. දෙව්දත් තෙරුන් වහන්සේ 3. ආනන්ද තෙරුන් වහන්සේ 4. යස තෙරුන් වහන්සේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සමුදායක, වගුවක ඇති දත්ත ගුප්ත කේතනය (Data Encription) කිරීම මඟින් ලබා ගත හැකි වාසිය කුමක් ද? 1. දත්තවල වලංගුතාවය වැඩි වීම. 2. දත්ත සංගතතාව පවත්වා ගත හැකි වීම. 3. අනවසරයෙන් දත්තවලට ප්රවේශ විම වලක්වා ගත හැකි වීම. 4. දත්ත...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: PQ දණ්ඩ 2.4m ක් දිගය. එය හරි මැදින් එල්ලා පහත දැක්වෙන ආකාරයට සමතුලිතව තබා P කෙළවර මත 100N ක බරක් එල්ලුවහොත් දණ්ඩ තවදුරටත් සමතුලිතව පවත්වා ගැනීමට දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට 0.6m දුරින් X නම් ලක්ෂ්‍ය මත යෙදිය යුතු භාරය වන්නේ, 1. 200N කි. 100N 2. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ණය හිමියකුට ව්යාපාරයෙන් ලබා දුන් චෙක් පතක් අගරු වූ විට එම අගරු වීම සටහන් කළ යුතු නිවැරදි සටහන වනුයේ, 1. බැංකු ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර 2. මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර 3. අදාළ ණය හිමි ගිණුම හර බැංකු ගිණුම බැර 4. මුද...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පොළොන්නරු යුගය වන විට මෙරට වාස්තු විද්යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියාතික ලක්ෂණ දක්නට තිබූ බවට උදාහරණයක් ලෙස ගත හැක්කේ, 1. සත්මහල් ප්රාසාදයයි. 2. නිශ්ශංකලතා මණ්ඩපයයි. 3. පබළු වෙහෙරයි. 4. අටදාගෙයයි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: අතීතයේ ලේඛනවලින් පිටපතක් ලබා ගැනීමේ දී මුහුණ පෑ ගැටලු මොනවා ද? A. අත්පිටපත් විශාල සංඛ්‍යාවක් එකවර ලිවීමට අපහසු වීම B. එක් අයෙකුට තනිව පිටපත් බොහෝ ගණනක් ලිවීමට සිදු වීම C. කල්ගත වීම D. පිරිවැය වැඩි වීම 1. A,B,C නිවැරදි ය. 2...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ලෙස ගත හැක්කේ, 1. නටබුන් ය. 2. චිත්ර මූර්ති කැටයම් ය. 3. පුරාවස්තු ය. 4. කාසි ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: අපොස්තුලුවරුන් දොළොස්දෙනා අතුරෙන් පළමු ප්රාණ පරිත්යාගිවරයා වූයේ, 1. ශුද්ධ වූ ජාකොබ්තුමා ය. 2. ශුද්ධ වූ පිලිප්තුමා ය. 3. ශුද්ධ වූ පේදුරුතුමා ය. 4. ශුද්ධ වූ ජොහන්තුමා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එම කරුණ කිරීමට ඔහු ගත් ප්රයත්නය අසාර්ථක විය. මෙහි ‘විශද’ යන්නට වඩාත් යෝග්ය පදය වන්නේ, 1. විරුද්ධ විශද 2. එකතු 3. පැහැදිලි 4. වෙනස පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වොලිබෝල් තරඟයක යෙදී සිටින ක්රීඩකයකුට විනිසුරු විසින් කිසියම් වරදක් සඳහා අවවාද ලබා දීමේ දී පෙන්වනු ලබන කාඩ්පත වන්නේ, 1. කොළ කාඩ්පත 2. නිල් කාඩ්පත 3. රතු කාඩ්පත 4. කහ කාඩ්පත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඔබ එතොත් මම ද එමි. 1. පූර්ව ක්‍රියා 2. ප්‍රයෝජ්‍ය ක්‍රියා 3. අසම්භාව්‍ය ක්‍රියා 4. කෘදන්ත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරි ණක මතක පිළිබඳව නිවැරදි ප්රකොයය ගතෝරන්වන. 1. පමන මොර මතකය (ROM) ද්ිතතීක මතකගේ ගකොටසක් ග.. 2. සයයොයක බිධිතධ තැ (DVD) සහ සයයුක්ත තැ (CD) චුම්ාක (magnetic) මොධයය ගලස වර්ීකරණය...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: කි. පූ. 6වන සියවසේ ඉන්දියාවේ ‘‘වජ්ජි’’ ජනපදයේ තිබූ ‘‘සප්ත අපරිහානීය ධර්ම’’ වලට අයත් පිළිතුර තෝරන්න. 1. අයිතිවාසිකම් භුක්ති විඳිමින් යුතුකම් ඉටු කිරීම. 2. සමඟිව රැස්වී සමගිව සාකච්ඡාකර සමග...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සන්දේශ කාව්‍ය අතරින් පැරණිතම සන්දේශ කාව්‍ය වන්නේ, 1. ගිරා සන්දේශයයි 2. හංස සන්දේශයයි 3. මයුර සන්දේශයයි 4. සැලළිහිණි සන්දේශයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රාජ්යත්වයට පත් වී දසවසරකට පසු දිවයිනේ ග්රාම සීමා සලකූණු කළ රජතුමා කවුද? 1. වසභ රජතුමා. 2. මහසෙන් රජතුමා. 3. දුටුගැමුණු රජතුමා. 4. පණ්ඩුකාභය රජතුමා. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදිතයක් (Product) යන්නට වඩාත් නිවැරදි ප්රකාශය වනුයේ, 1. භාණ්ඩ හා සේවාය 2. ආර්ථික භාණ්ඩය 3. අවශ්යතා හා වුවමනා ඉටුකරන ඕනෑම දෙයකි. 4. ස්වභාවික භාණ්ඩ හා සේවාය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පළමුවරට බටහිර දේශපාලන ආයතන මෙරට ස්ථාපිත කළේ, 1. 1910 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙනි. 2. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණයෙනි. 3. 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණයෙනි. 4. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුවත්පතක කතුවැකියෙහි ඇතුළත් වන්නේ । කණ 1. හිමිකාරිත්වය දරණ අදහසයි. 2. ප්‍රධාන කර්තෘගේ දෘෂ්ටියයි. 3. හිමිකරුවන්ගේ සහ කර්තෘ මණ්ඩලයේ මතයයි. 4. සමාජ ප්‍රගමනයට හේතු වන මතිමතාන්තරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: භෞතික පරිසරයට විශාල වශයෙන් හානි සිදුවු ස්වාභාවික සංසිද්ධියකි. 1. හිම දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමයි 2. සුළි කුණාටු හා සුනාමි 3. කාන්තාරීකරණය 4. ගස් කැපීම හා නායයාම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ස්වරාදේශ සන්ධියට නිදසුනක් වන්නේ, 1. මිණිබරණ 2. පරමේෂ්වර 3. සන්නිවේදන සිංහල භාෂාව හා සාහිත්යය - 10 ශ්රේණිය 1 පිටුව 4. මැදගිල්ල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උක්ත නාමපද පමණක් යෙදී ඇති වරණය කුමක් ද? 1. ගායිකාවක්, දරුවන්, සමහරු, සතෙක් 2. මගීහු, ධීවරයෙක්, ශිෂ්‍යයන්, ඇතෙක් 3. තා, ඔවුහු, සමහරු, දරුවෝ 4. සතුරෝ, කෘමීහු, සෙබලෙක්, තොපි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: හුදෙක්, ලෙඩරෝග හා දුබලතාවලින් තොරවීම පමණක් නොව කායික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික යහපැවැත්මේ පරිපූර්ණත්වයට පැමිණීම 1. සමාජයීය යහපැවැත්මයි. 2. පූර්ණ පෞරුෂයයි. 3. පූර්ණ සෞඛ්‍යයයි. 4. සෞඛ්‍ය ප්‍රවර්ධනයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත සඳහන් පද අයත් වන ව්යාකරණ ප්රවර්ගය තෝරන්න. නැටුම, කැපූ, සූරන 1. කෘදන්ත නාම 2. තද්ධිත නාම 3. සමාස නාම 4. සර්ව නාම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ද්විත්ව රූප සන්ධියට උදාහරණයක් නොවන්නේ කුමක් ද? 1. උග්ගස් 2. වල්ලූරා 3. මුත්තා 4. අනිත්තෙක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය