prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: එක් අයෙකු කේන්ද්‍රකර ගෙන බොහෝ දෙනාට සංදේශය පැතිර යාමේ විධිමත් සන්නිවේදන ආකෘතිය ලෙස සැළකෙන්නේ, 1. දාම ආකෘතිය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය - 11 ශ්‍රේණිය 1 පිටුව 2. රෝද ආකෘතිය 3. චක්‍රීය ආකෘතිය 4. වයි ආකෘතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර අදහසක් මතුවිය හැකි මුලාශ්‍රයක් ලෙස සැලකිය නොහැක්කේ, 1. තාක්‍ෂණික වෙනස් කම් තුළින් 2. විනෝදාංශ තුළින්. 3. ජනමාධ්‍ය තුළින් 4. වෙළඳ පොළ සමීක්‍ෂණ මගින්. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වැඩිපුර තෙල්, සීනි අඩංගු ආහාර මගින් වැඩි ශක්ති ප්රමාණයක් ලැබෙන නමුත් අනෙකුත් පෝෂක කොටස් අඩු ආහාර හඳුන්වන්නේ, 1. ශක්තිජනක ආහාර 2. පෝෂ්යදායී ආහාර 06 3. ක්ෂණික ආහාර 4. නිසරු (නිෂ්ඵල) ආහාර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ස්කන්ධ 5 kg ක් වූ වස්තුවක් 2ms ක ත්වරණයකින් චලිතවීමේදී එය මත ක්රියාත්මකවන අසංතුලිත බලය කොපමණ ද? 1. 10 N 2. 5 N 3. 7 N 4. 2.5 N පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පහත සඳහන් දිවැසිවරුන් අතුරෙන් දේශක දිවැසිවරයෙක් වන්නේ කවුරුන් ද? 1. ඔබදියා 2. ආමෝස් 3. නාතාන් 4. හබකුක් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
රූපණ කාර්යයේදී වඩාත් වැදගත්ම පුද්ගලයා වන්නේ, 1. නළු නිළියන් ය. 2. පෙළ මතක් කර දෙන්නන් ය. 3. අධ්යක්ෂකවරයා ය. 4. වේදිකා පාලකයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත A,B,C,D ගෙද අවසානෙ වකවල වනාකෙ ෙවනස යද? 1. .526 000 2. .494 000 3. .510 000 4. .530 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: 1 ගුණදාස විසින් ඉතා සාර්ථක ලෙස ආරම්භ කරන ලද ව්යාපාරය අසාර්ථක විය. 2 රියැදුරන් අපරීක්ෂාකාරී ලෙස යාන වාහන පැදවීම නිසා බොහෝ අනතුරු සිදු වේ. 3 ආනයන භාණ්ඩ වැඩිකර, අපනයන භාණ්ඩ අඩුවීම රටක සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපායි. 4 බොහෝ අය තමාග...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකුගේ නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගයක් නොවනුයේ 1. අසාර්ථකත්වය ඉවසීම. 2. ගැටලු අභියෝග ලෙස නොදැකීම. 3. කුතුහලය දිරිමත් කිරීම. 4. නිර්මාණශීලි පුහුණු අවස්ථා උදාවීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට ආසියාවේ වෙළඳ කටයුතුවලට අවසර හිමිවීමත් සමඟ පළමු නැව් . කණ්ඩායම පැමිණෙන ලද්දේ, 1. ශ්රී ලංකාවට ය. 2. ඇම්බොයිනාවට ය. 3. සුමාත්රාවට ය. 4. ඉන්දියාවට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
එක් සාධකයක වැඩිවීම වෙනත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ, 1. B හා E ය. 2. C හා A ය. 3. D හා A ය. 4. B හා A ය. (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පිංකම් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම පවිත්‍රව, ක්‍රමවත්ව, සංවිධානාත්මකව, දකින්නන් තුළ ශ්‍රද්ධාව උපදවමින් කටයුතු කිරීම වැනි බොහෝ දේ අපට හුරු පුරුදු වූයේ, 1. පංසල ඇසුරු කිරීමෙනි. 2. නිවස ඇසුරු කිරීමෙනි. 3. පාසල ඇසුරු කිරීමෙනි. 4. සමාජය ඇසුරු කිරීමෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: 21 වන සියවස සඳ ො පරිසර සංවරධනය පිළිබඳ වැඩපිළි්වළක් සකසප කළ ෙොතයන්තර සමුළුව වන්්න්, 1. බිම්සප්ටක් 2. බ්‍රික්සප (………….) 3. සප්ටොක්් ෝම් 4. මිහිකත Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ගොවියෙක් තම වැටකොළු වගාවේ පෙරමෝන උගුලක් සවිකරන ලදි. මෙමගින් පාලනය කිරීමට අපේක්ෂිත පළිබෝධයා වන්නේ, 1. කූඩිත්තා. 2. ඉල් මැස්සා. 3. පලතුරු මැස්සා. 4. අවුලකපෝරා. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ හා වාදයට පැමිණ "සූර්යාලෝකය හමුවේ කණාමැදිරි එළිය වියැකී යන්නා සේ" පරාජයට පත් වූයේ, 1. නිගණ්ඨනාථ පුත්ත ය. 2. සෝණදණ්ඩ බ්‍රාහ්මණයාය. 3. සච්චක නිගණ්ඨයා ය. 4. පොට්ඨපාද පිරිවැජියා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත සඳහන් තොරතුරු ඔබට ලබා දී ඇත. A රු. 5 000 ක් වටිනා භාණ්ඩ තොගයක් අත්පිට විකිණීම. B රු. 100 000 ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුවන්ගෙන් ණයට ගැනීම. C රු. 20 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ලබා ගැනීම. D රු. 5 000 ක් මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම. ඉහත සඳහන් ගනුදෙනු අයිතමයන් අතරින් පොදු ජ’නලයේ වාර්තා ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: “චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස” යනු, 1. සිව්රඟ සෙනඟයි. 2. සිව් සඟරා වතයි. 3. සිව් බඹ විහරණයි. 4. සිව් පසයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳවත දළක්ර඼්නර්න රඵෝග ලහක඼රට ඵහුර඼ ඼ළශ ර඲න රයෝග ීමඳඹකි. ඒ඼හරේ රයෝග කහයකඹහ ඿ව වහනිරේ ඿ස඼බහ඼ඹ නි඼ළයදි඼ දක්඼හ ඇති ිළිවතුය රතෝය්නන. රයෝගඹ රයෝග කහයකඹහ රඵෝග඼රට සිදු කයන වහනිඹ 1. ඳත්ර විිතත්රඹ දිීමය ලහක ඳත්ර කුණු වීභ 2. දිඹභර්නකෆභ ඵළක්ටීිම...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි ශිලාලේඛන වල අඩික යනුවෙන් හඳුන්වා ඇත්තේ, 1. මහාමාර්ග ඉදිකිරීම සම්බන්ධ නිළධාරියෙකි. 2. වෙළඳ ආයතන ප්‍රධානියෙකි. 3. ඇළ මාර්ග ඉදිකිරීම සම්බන්ධ කටයුතු කළ අයෙකි. 4. අධ්‍යාපන ආයතනයක ප්‍රධානියෙකි. A...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: මල බද්ධය වලක්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ, 1. ආහාර අඩුවෙන් ගැනීම යි. 2. කෙඳි සහිත ආහාර වැඩියෙන් ගැනීමයි. 3. තෙල් සහිත ආහාර අඩු කිරීමයි. 4. ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමයි....
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: A - හත්වන බුවෙනෙකභාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා විය. B - ධර්මපාල කුමරු දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබීය. 1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 3. A හා B සත්‍ය වේ. 4. A හා B අසත්‍ය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත සඳහ ෙතර ඔබට ලබා ඇත. A. .10 000 වනා භාඩ ෙතගය ණයට ම B..20 000 වනා යය වාපාරෙ ෙයජනය සඳහා ෙසපාලෙග ණයට ගැම. C..6 000 වනා භාඩ ෙතගය ණයට ලබා ගැම D.අක .5 000 වනා භාඩ ෙතගය ෙපගක ෙයජනයට ෙගන යාම. ඉහත සඳහ ගෙද අතමය අත ෙප ජ’නලෙ වාතා ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
යපස් උණු කිරීමට නව විදුලි උදුනක් සකස් කරන ලද්දේ 1. හෙන්රි කෝට් ය. 2. විලියම් සීමන්ස් ය. 3. හෙන්රි බෙස්මර් ය. 4. ඒබ්රහම් ඩර්බිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ දී පන්දුවට පාදයෙන් පහරදීම නිරතුරුවම සිදුවන ක්‍රියාවකි. පාදයේ විවිධ පැති මේ සඳහා උපයෝගී කර ගනී. මින් ගෝල් පහරක් ගැසීමට උපයෝගී කර ගන්නා පා පහර වන්නේ, 1. පාදයේ ඇතුලතින් පහර දීම. 2. පාදයේ විලුඹින් පහරදීම. 3. දණ හිසෙන් පහර දීම. 4. පාදයේ මතුපිට පිටපැත්තෙන් පහර දීම. 3 11 ශ්‍රේණිය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්යාපාර සම්බන්ධ ප්රකාශ කිහිපයක් පහත වේ. A - ගණුදෙණු අඛණ්ඩව පැවතීම B - නෛතික පුද්ගලභාවයක් පැවතීම C - ගණුදෙණු පොත්වල සටහන් කිරීම D - අරමුණක් පැවතීම මේවා අතුරින් ව්යාපාරවල පවත්නා ගතිලක්ෂණ නිරූපණය වනුයේ 1. B හා C මගිනි. 2. D හා A මගිනි. 3. A හා B මගිනි. 4. C හා D මගිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඉතා සංකීර්ලණ වූ බහු සංසේකෘියක් පවින රටකට උදාහරණයක් වන්ත්ශන්ත්, 1. ඉන්ත්දියාවයි. 2. මැශල්සියාවයි. 3. ශ්රී ලංකාවයි. 4. මහා බ්රිතානයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ලෝකයේ පිහිටා ඇති කඳු කිහිපයක් ‘අ’ තීරුවේද ඒවා පිහිටා ඇති රටවල් ‘ආ’ තීරුවේ ද දැක්වේ. ඒවා නිවැරදිව ගළපා පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා අන්දිස් කදු A උතුරු ඇමරිකාව ඩ්‍රැකන්බර්ග් කදු B දකුණු ඇමරිකාව රොකි කඳු C ආසියාව D අප්‍රිකාව 1. A ...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සෑම ආකාරයකම අධිකාරී බලය එක් මධ්‍යම ආයතනයක් තුළ ඒකරාශීවී තිබේනම් එවැනි ආණ්ඩුක්‍රමයක් ඔබ හඳුනාගෙන ඇත්තේ කුමන නමකින් ද? 1. ඒකීය ආණ්ඩු 2. අර්ධ සන්ධීය ආණ්ඩු 3. සහසන්ධීය ආණ්ඩු 4. සන්ධීය ආණ්ඩු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ජල අණු අතර පවත්නා අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති ගුණයක් නොවන්නේ, 1. ජලයට ඉහළ විශිෂ්ඨ තාප ධාරිතාවක් ලැබීම. 2. අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයට තිබීම. 3. ජලයෙහි තාපාංකය ඉහළ අගයක් ගැනීම. 4....
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පූර්ණ සෞඛ්යය යනු, 1. කායික යහපැවැත්මේ පරිපූර්ණත්වයට පත්වීමයි. 2. මානසික යහපැවැත්මේ පරිපූර්ණත්වයට පත්වීමයි. 3. සමාජීය හා ආධ්යාත්මික යහපැවැත්මේ පරිපූර්ණත්වයට පත්වීමයි. 4. ඉහත සියල්...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: කාර්යාලයක මාධ්‍ය ක්‍රියාවලියට පාදක වන කාර්යය වන්නේ, A. තොරතුරු විධිමත් ව නිකුත් කිරීම B. තොරතුරු විධමත් ව ලබාගැනීම. C. තොරතුරු විධිමත් ව රැස්කිරීම. D. තොරතුරු විධිමත් ව පිළි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
2018 ජනවාරි 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 590කි. පෙබරවාරි මාසය සඳහා ප්රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබාදුන් මුදල රු. 2 410කි. ව්යාපාරයේ සුළු මුදල් අග්රිමයේ වටිනාකම කොපමණ ද? 1. රු. 2410කි. 2. රු. 1820කි. 3. රු. 590කි. 4. රු. 3000කි. 3 11 ශ්රේණිය - ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය - වයඹ පළාත පිළිත...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යය කවරෙකුගේ නිර්මාණයක්ද? 1. ලූෂන් බුලත්සිංහල 2. ජයලත් මනෝරත්න 3. කපිල කුමාර කාලිංග 4. සයිමන් නවගත්තේගම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘චිත්තං සමේතීති යමථෝ’’ යන්නෙහි අදහස තෝරන්න. 1. සිත සන්සුන් කරන්නේ සමථයයි. 2. ප්රඥා වර්ධනය කරන්නේ සමථයයි. 3. කය සන්සුන් කරන්නේ සමථයයි. 4. නිවන් පසක් කරන්නේ සමථයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්රෑම් ප්‍රමාණයක් ගත් විට එහි ඇති පරමාණු සංඛ්‍යාව, 1. ඇවගාඩ්‍රෝ නියතයකි. 2. අණු මවුලයකි. 3. සාපේක්ෂ අණුක ස්කන්ධයකි. 4. මවුලික ස්කන්ධයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ව්‍යාපෘති වාර්තාවක් සකස් කර ගැනීමේ දී පහත කාර්යය සඳහා යොදා ගැනීමට යෝජනා කළ හැකි උපකරණ අනුපිළිවෙලින් ස\හන් වරණය තෝරන්න. a. ඡායා පිටපත් ලබා ගැනීම. b. ලිපියක් සකසා ගැනීම. c. ව්‍යාපෘති වාර්තාව ගොනු කිරීම. d. කඩදාසි ටිකි නිසි ප්‍රමාණයට සකසා ගැනීම. 1. බැදුම් යන්ත්‍රය, කැපුම් යන්ත්‍රය, පරිගණකය, අංකිත අනුපිටපත් යන්ත්‍රය 2. අංක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වතු වගාව කරා මුදල් ආයෝජනය කරවීමට අවශ්‍ය මුදල් පහසුකම් සාධාරණ පොලියකට ලබාගැනීමට ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටුවීමට මුලින්ම යෝජනා කළේ, 1. ඩොනමෝර් 2. මැනිං ප්‍රතිස්ංස්කරණ 3. කෲව්මැකලම් 4. කෝල්බෲක් Ans...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: A - ආක්ස්මිකව - ඇසුරු කිරීම B - වැරටිල්ලා - වියළි ගොම කෑලි C - සතතාභ්යාස - පෙර නොවු චමත්කාරය D - සිව් සඟරාවත - සතර සංග්රහ වස්තු ABCD යෙදුම් යුගල අතරින් නිවැරදි පද යුගලය වන්නේ, 1. A හා B 2. A හා C 3. C හා D 4. B හා D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මූල ද්රව්ය වර්ගීකරණය ලෙස ආවර්තිතා වගුව ඉදිරිපත් කළේ, 1. දිමිත්රි මෙන්ඩලීන් 2. ගැලීලියෝ ගැලිලි 3. ගෝල්ඩ්ස්ටයින් 4. ග්රෙගරි මෙන්ඩල් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: නිෂ්පාදන කාර්ය සඳහා විවිධ සම්පත් අවශ්ය වේ• මේවා නිෂ්පාදන සාධක ලෙස හදුන්වන අතර එම සාධක සියල්ල ඇතුලත් පිලිතුර වන්නේ, 1. භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසායකත්වය. 2. භූමිය, ශ්රමය, මුදල් හ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විද්යුත් පැතුරුම්පතක එක් කෝෂයක =2^3/(4-2)*3^2 සූත්රය ගබඩා කිරීමෙන් පසු එහි දැක්වෙන අගය විය හැක්කේ කුමක් ද? 1. 0 2. 36 3. 0.44 4. -16 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සහාය දිවීමේ තරඟවල දී දෘශ්ය යෂ්ටි හුවමාරු ක්රමය උපයෝගී කරගනු ලබන්නේ මින් කුමන තරඟ සඳහා ද? 1. මීටර් 400 x 4 සහ ඊට වැඩි සහාය තරග සඳහා 2. මීටර් 200 x 4 සහ ඊට වැඩි තරග සඳහා 3. මීටර් 1...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ග්රීක යුගශේ ක්රියාත්මක වූ ඍජු ප්රජාතන්ත්රවාදය තුළ පැවි ලක්ෂණයක් වන්ත්ශන්ත් මින්ත් කුමක් ද? 1. ශේ පාලන තීරණවලට සියලු ශදනා ම සහභාගි වීම. 2. ශේ පාලන බලය පාලකයින්ත්ට පමණක් හිමි වීම. 3. නගරවැසි සේීන්ත්ට ද ඡන්ත්ද බලය හිමි වීම. 4. ආණ්ඩු බලය විශේදනය කර ශනාිබීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ණයහිමියෙකුට නිකුත් කළ චෙක්පතක් අගරු වීමට අදාල ද්විත්ව සටහන නිවැරදි දැක්වෙන්නේ, 1. බැංකු ගිණුම - හර, මුදල් ගිණුම - බැර 2. බැංකු ගිණුම - හර, ණයහිමි - බැර 3. ණයහිමි ගිණුම - හර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: කි. පූ. 6වන සියවසේ ඉන්දියාවේ ‘‘වජ්ජි’’ ජනපදයේ තිබූ ‘‘සප්ත අපරිහානීය ධර්ම’’ වලට අයත් පිළිතුර තෝරන්න. 1. අයිතිවාසිකම් භුක්ති විඳිමින් යුතුකම් ඉටු කිරීම. 2. සමඟිව රැස්වී සමගිව සාකච්ඡාකර සමගිව විසිරයාම. 3. පුරවැසියන් පමණක් පාලනයට සම්බන්ධ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වියළීම මගින් අ(තැම් ආගාර පරිරක්ෂණය කළ හැකි ය. විසිරි වියළීමෙන් පරිර්ක්ෂණය කර ඇති ආහෟථයක් වනුයේ, 1. කිරි පිටි ය. 2. මුද්දරප්පලම් a. 3. වියළි මිරිස් ය. 4. කරවල ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: කමල් තනූජාට වඩා වසර කිහිපයක් වැඩිමල් ය. කමල් තුළ ඇති විය හැකි ජීව විද්යාත්මක වෙනස්කමක් වන්නේ, 1. රැවුල වැවීම ආරම්භ වීම. 2. සමවයස් කණ්ඩායම් සමඟ ඇසුරු කිරීමය. 3. නව නිර්මාණවලට යොමුවීමය. 4. කැපී පෙනීමට කැමැත්තක් දැක්වීමට. දුවමු, ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කරගෙන යාමේ දී සෘජුවම ඡන්ද දායකයන්ගේ අදහස් විමසීමට ලක්කරනු ලබන්නේ පහත අවස්ථා වලින් කුමන අවස්ථාවේ දී ද? 1. ප්‍රාරම්භනය 2. පුනරාවර්ථනය 3. ජනමත විචාරණය 4. ප්ලේබ්සයිඩ් ක්‍රමය 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩරට රාජධානියේ බද්දේ සංවිධානය යටතේ ක්රියාත්මක වූ හැඳ බද්ද යටතේ සිදුකළේ කුමන කාර්ය කොටස ද? 1. රෙදි සේදීම 2. රෙදි විවීම 3. ඇතුන් ඇල්ලීම 4. ප්රවාහන කටයුතු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ප්‍රදේශයක් වන්නේ, 1. හල්දුම්මුල්ල හා බෙරගල සුසාන භූමි 2. කිරිඳිඔය පිටාර නිම්නය 3. රත්නපුර හා අවට ප්‍රදේශවල ඇති මැණික් පතල් 4. උඩරංචාමඩම ගම්මානය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ඳශෙ ඳරමළණු / අයන අෙරින් ඉත඼ක්තරෝන ගණන වමළන තනොලන යුග඼ය තෙෝරන්න. 1. Na+ , Ca ++ 2. Al+3 , Na + 3. Na+ , Mg ++ 4. K+ , Ca++ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ බලය වර්ධනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ, 1. ප්‍රංශ විප්ලවයෙන් පසුව ය. 2. ඉංග්‍රීසි විප්ලවයෙන් පසුව ය. 3. රුසියානු විප්ලවයෙන් පසුව ය. 4. කාර්මික...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්රයේ එන දල්හනේමි සක්විති රජු පිළිබඳ ප්රවාද කතාව ඔස්සේ ඉදිරිපත් කරන රාජ්ය පරිපාලන ප්රතිපත්තිය නම් කරන්න. 1. සතර අගති. 2. දස සක්විතිවත්. 3. දසරාජ ධර්ම. 4. සප්ත අපරිහානීය ධර්ම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: උඩරට නර්තන සම්ප්‍රදායේ මූලිකම අවස්ථාව වන සරඹ පුහුණුව ආරම්භ කරන්නේ කුමන ඉරියව්වෙන්ද? 1. මණ්ඩිය 2. ගී මණ්ඩිය 3. සම භංග 4. අරමණ්ඩිය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සෙවීම සඳහා තිබිය යුතු රාශි ඇති වරණය කුමක්ද? 1. ත්වරණය, ස්කන්ධය, ප්රවේගය 2. උස, ගුරුත්වජ ත්වරණය, ස්කන්ධය 3. ස්කන්ධය, දුර, ගුරුත්වජ ත්වරණය 4. ප්රවේගය, ත්වරණය, උස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘අභිධ්යාව’ දස අකුසල කර්මවලින් එකකි. එය අයත් වන්නේ, 1. ගරුක කර්මවලට ය. 2. මනෝ කර්මවලට ය. 3. කාය කර්මවලට ය. 4. වචී කර්මවලට ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහම ‘‘පටිසෝතගාමී’’ ය. එනම්, 1. යටිගම් බලා ගමන් කිරීම ය. 2. පිළිවෙලකට ගමන් කිරීම ය. 3. උඩුගම් බලා ගමන් කිරීම ය. 4. පිළිවෙතකට ගමන් කිරීම ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වේගයෙන් හමන සුළං උපයෝගී කර ගනිමින් යපස් උණු කිරීමේ තාක්ෂණය අතීතයේ දී පැවති බවට සාක්ෂි හමුවන්නේ, 1. අලිගලනි 2. සමනල වැවෙනි 3. අලකොල වැවෙනි 4. බෙරගලනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙකු බව " සත්හට වන බව දුකට වෙදාණන්" යන කවියෙන් ප්‍රකට වේ. මෙම කවිය ඇතුළත් ග්‍රන්ථය වන්නේ, 1. සුභාෂිතය යි. 2. ලෝවැඩසඟරාවයි. 3. බුදුගුණ අලංකාරය යි. 4. ලෝකෝපකාරය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: පැපුවා නිව්ගිනියා හා තස්මේනියා ¥පත් අයත් වන්නේ මින් කුමන මහද්වීපික තටකය තුළද? 1. අ ැ ම රි ක ා ම හ ද ් වී ප ි ක තටකය 2. ඕස්ට්රේලියා මහද්වීපික තටකය 3. අප්රිකා මහද්වීපික තටකය 4. ආසියානු මහද්වී...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: යම්කිසි ව්යාපාරයක වත්කමක් වැඩිවීම හා වගකීමක් වැඩිවීමට අදාළ ගනුදෙනුව වන්නේ, 1. ණයහිමියෙකුගේ ණය පියවීමට රු. 50 000 ක ලීබඩු ලබා දීම 2. ණයගැතියෙකගෙන් රු. 25 000 ක මුදලක් ලැබීම. 3. අයිතිකරු විසින් රු. 100 000 ක මුදලක් ව්යාපාරයට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දීපවංශය පිළිබඳ නිවැරදි ප්‍රකාශය ඇතුලත් පිළිතුර මින් කුමක්ද? 1. ක්‍රි.ව. 5 , 6 සියවස් වල රචනා කර ඇත. 2. අඛණ්ඩ ඉතිහාසයක් ගොඩනැගීමට උදව් වී ඇත. 3. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර පැරණිතම මූලාශ්‍රය වේ. 4. දීපවංශය රචනා කිරීමේ දී සිහලට්ඨ කථා , උත්තර විහාරට්ඨ කථා , විනයට්ඨ කථා ආදී මුල් ග්‍රන්ථවල ආභාෂයන් ලබා ඇත. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පොසිල වැඩි වශයෙන් අනාවරණය කොට ගෙන ඇති තබ්බෝව තැන්පතුව අනාගත පාෂාණිභූත ________ සඳහා සංරක්ෂණය කළ යුතු වෙයි. 1. ගවේෂණය 2. සමීක්ෂණ 3. නිරීක්ෂණ 4. පර්යේෂණ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ශ්රී ලංකාව වැනි රටකට ව්යවසායකත්ව සංවර්ධනයේ ප්රධාන අරමුණ විය හැක්කේ, 1. දේශීය නිමැවුම් ඉහළ නැංවීම. 2. ජීවන තත්වය උසස් කිරීම 3. වෙළෙඳ පොල පුළුල් කිරිම. 4. වෙළෙඳ පොලේ තරගකාරීත්වය ඇති කිර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: පැපුවා නිව්ගිනියාව හා තස්මේනියා ¥පත් පිහිටා තිබෙන්නේ මින් කුමන මහාද්වීප තටකය තුළ ද? 1. අප්‍රිකා මහාද්වීප තටකය 2. ආසියානු මහාද්වීප තටකය 3. ඇමරිකා මහාද්වීප තටකය (...........) 04 4. ඔස්ට්‍රේලියානු මහාද්වීප තටකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: වායුගෝලයේ ස්ථර අනුව අඩුම උෂ්ණත්වයක් පවතින ස්තරය තෝරන්න. 1. අපරිවර්ති ගෝලය 2. තාප ගෝලය (.........) 3. මෙසෝ ගෝලය 4. පරිවර්තී ගෝලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක සාර්ථකත්වයට අවශ්ය සාධකයක් වන්නේ, 1. විදේශ සබඳතා තර කිරීමයි. 2. දිළිඳුකම තුරන් කිරීමයි. 3. ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමයි. 4. නීතියේ ආධිපත්ය පැවතීමයි. An...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ලෝකයේ සියලු ම රටවල් නිරායුධකරණය සඳහා සාකච්ඡාවට ............................................. වනතුරු යුදබිය තුරන් කළ නොහැකි ය. 1. පරිපූර්ණ 2. අවතීර්ණ 3. ගණපූර්ණ 4. අනාවරණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ඉරණමඩු සැකැස්මට අයත් ප්‍රදේශය වන්නේ, 1. අර්ධ ශුෂ්ක කලාපයේ මැටි හා බොරළු තට්ටුව 2. පහතරට වියළි කලාපය 3. තෙත් කලාපයේ මැටි සහිත ප්‍රදේශ 4. කඳුකර උස්බිම් සහිත ප්‍රදේශ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: චුම්භක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවේ වම් පස සිට පළමුවෙන්ම මුද්රණය වී ඇත්තේ, 1. ශාඛාවේ අංකය යි. 2. බැංකු ගිණුම් අංකය යි. 3. චෙක්පත් අංකය යි. 4. බැංකුවේ අංකය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: වින්ද්යාගේ ව්යාපාරයේ 2022. 08. 31 දිනට බැංකු ජංගම ගිණුමේ ශේෂයේ රු. 44 000 කි. එදිනට බැංකු ප්රකාශයේ ශේෂයේ සමග බැංකු ජංගම ගිණුමේ ශේෂය සමාන නොවිනි. එම වෙනසට හේතු පහත දක්වා ඇත. A...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට ජනයා ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ, 1. මහා ශිලා යුගයේ දී ය. 2. පූර්ව ශිලා යුගයේ දී ය. 3. පූර්ව ඓතිහාසික යුගයේ දී ය. 4. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ජංගම නොවන වත්කමක් සඳහා උදාහරණයකි. 1. ණය ගැතියෝ 2. ආයෝජන පොලී ආදායම් 3. මුදල් 4. දිගු කාලීන ආයෝජන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තාවූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්තා වූද සියලුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය 1. දැනුමයි• 2. කුසලතායි. 3. ආකල්පයයි. 4. සංස්කෘතියයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුස්තකාරූඪ සංගීතිය පැවැත් වූ කාලය හා ස්ථානය වන්නේ, 1. ක්‍රි. පූ. පළමුවන සියවසේ මාතලේ අලු විහාරයේ දී ය. 2. ක්‍රි. ව. පළමුවන සියවසේ සීතාවක රාජධානියේ දී ය. 3. ක්‍රි. ව. දෙවන සියවසේ පොළොන්නරුවේ දී ය. 2 4. ක්‍රි. පූ. දෙවන සියවසේ අනුරාධපුරයේ දී ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධා දී ත්රිවිධ රත්නවයහි ගුව අලවඵෝධ වකොටවගන ඇතිලන ප්රවාදය වශලත් ඳැශැදීභ බුදුදශවේ ශැිනන්වලන්වන්, 1. බුද්ධා඼ේඵනය නමිනි. 2. අමුලික ශ්රද්ධාල නමිනි. 3. ආකාරලතී ශ්රද්ධාල නමිනි. 4. ආගමික බක්තිය නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉඩ දුන් කාලය තුළ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ගෙවිය යුතු ණය වටිනාකමින් ණය හිමියන් කරන අඩු කිරීම හැඳින්වෙන්නේ, 1. වෙළඳ වට්ටම් ලෙස ය. 2. මුදල් වට්ටම් ලෙස ය. 3. දුන් වට්ටම් ලෙස ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ගම්සපොළ රාජධ්‍ානි සමසේ සමරටට පැමිණි සචන් සහෝ සසසනවියා විසින් පිහිටුවන ලද ත්‍රී භාෂා සසේලිපිසේ සඳහන් භාෂාවන් ඇතුළත් වරණය කුමක් ද? 1. චීන ,පර්සියානු , සිාංහල 2. චීන,සදමළ, ඉාංග්‍රීසි 3. චීන ,පර්සියානු ,සදමළ 4. චීන ,අරාබි ,ජපන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
චෙක්පතකින් යම් ගෙවීමක් කළවිට එය ගෙවූ බව සනාථ කිරීමට ව්යාපාරිකයා ළඟ ඇති මූලික ලියවිල්ල වනුයේ, 1. හරපතයි. 2. ඉන්වොයිසියයි. 3. පිළිපතයි. 4. බැරපතයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මුවදෙව්දාවත හා සසදාවත යන ග්රන්ථ දෙක රචනා සඳහා පාදක වී ඇති ජාතක කතා දෙක, 1. සස ජාතකය හා සිවි ජාතකයයි. 2. මඛාදේව ජාතකය හා වෙස්සන්තර ජාතකයයි. 3. මඛාදේව ජාතකය හා සස ජාතකය යි. 4. වෙස්සන්තර ජාතකය හා සිවි ජාතකයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: හත්වන සහ දසවන පනත්වලට විරුද්ධ පාපයක් වනුයේ, 1. මය්යෘදාවයට විරුද්ධව කටයුතු කිරීම ය. 2. මව්පියන්ට නොසැලකීම ය. 3. අනුන්ගේ කාලය නාස්ති කිරීම ය. 4. වෙනත් දෙවිවරුන් නමස්කාර කිරීම ය. | | | තුන්වැනි පිටුව බලන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: A - පියවර තැබීමේ සීඝ්රතාවය B - ගුවනේ ගත කරන කාලය C - පියවර අතර දුර ඉහත A, B, හා C කරුණු අතුරින් ධාවකයකුගේ වේගය කෙරෙහි බලපානු ලබන ප්රධාන සාධක වන්නේ, 1. A හා B ය 2. A, B හා C ය 3. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත සඳහන් වර්ණ අතුරින් ද්විතීයික වර්ණයක් (Secondary Color) නොවන්නේ කුමක්ද? 1. කොළ 2. තැඹිලි 3. දම් 4. රතු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාව බහු සංස්කෘතික සමාජ්යක් ීමට බල ෑ සංස්කෘතික සාධකයක් වන්යන්, 1. මිහිඳු මහරහතන්වහන්යස් ඇතුළු පිරිස ැමිණීම ය. 2. චීනය සමඟ විවිධ ආර්ික ගිවිසුම් අත්සන් කිරීම ය. 3. ඉන්දියන් සාගරයේ මධ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්රී ලංකාවේ ශාසනික ඉතිහාසය හැදෑරීමේ දී වැදගත්වන සාහිත්ය මූලාශ්රය කුමක් ද? 1. ධර්ම ප්රදීපිකාව 2. රාජාවලිය 3. සද්ධර්ම රත්නාවලිය 4. නිකාය සංග්රහය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පුරාණ විහාර බිතු සිතුවම්වල දක්නට ඇත්තේ අපට ම .................................. චිත්‍ර සම්ප්‍රදායකැයි විචාරකයෝ කියති. 1. ආරාධිත 2. ආකස්මික 3. ආරෝපිත 4. ආවේණික පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කුඩා පරිමාන ව්‍යාපාරයක දැකිය හැකි ශක්තියක් නොවන්නේ, 1. ව්‍යාපාර කටයුතු සඳහා රජයේ දිරි දීමනා ලැබීම. 2. සේවකයින් බඳවා ගැනීම සහ පුහුණු කිරීම අපහසු වීම. 3. ගතික පරිසරයට ක්ෂණික ප්‍රතිචාර දැක්විය හැකි වීම. 4. සීමිත සම්පත් ප්‍රමාණයකින් ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: තරංයය යාන් යන්නා දිශාවට ලම්බකව පද්‍ සට ාාධ්‍ය අංු කම් නය වන්පන් නම් , පාා තරංයය 1. අිකධ්වනි තරංයයකි. 2. ධ්වනි තරංයයකි. 3. විද්‍ුත්මක ම්ම්බක තරංයයකි.. 4. අපධ්‍ ධ්වනි තරංයයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බෞද්ධයාගේ අත්පොත ලෙස ගෞරවයට පාත්‍රව ඇත්තේ 1. ලෝවැඩ සඟරාවයි. 2. ධම්මපද ග්‍රන්ථයයි. 3. ජාතක පොත් වහන්සේයි. 4. සිරිත් මල්දමයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගමික සිව, ගමික සුමන, ගමික තිදන යන පුද්ගලයින් පිළිබඳව සඳහන් වන්නේ, 1. සිතුල්පව්ව විහාර භූමියට අයත් සෙල්ලිපියකය. 2. සංඛපාල විහාර භූමියේ ඇති සෙල්ලිපියකය. 3. ඉසුරුමුණි විහාරයේ සෙල්ලිපියකය. 4. අනුරාධපුර පෙරිමියන්කුලමේ සෙල්ලිපියකය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි තුනක් වන්නේ, 1. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ෆන්ගයි ය. 2. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ඇනිමාලියා ය. 3. ප්‍රොටිස්ටා, බැක්ටීරියා හා ඇනිමාලියා ය. 4. ප්‍රොටිස්ටා, ෆන්ගයි හා ප්ලාන්ටේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශේෂ පිරික්සුම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ, 1. ගිණුම්වල හර කර ඇති අගය හා බැර කර ඇති අගය සමාන බව තහවුරු කර ගත හැකිය. 2. ගිණුම් නිවැරදිව තුලනය කර ඇත්ද යන්න තහවුරු කර ගත හැකිය. 3. හර එකතුව හා බැර එකතුව සමාන නම් ගිණුම් තැබීම නිවැරදි බව තහවුරු කර ගත හැකිය. 4. ශේෂ ඇතුළත් ලේඛනයක් පමණක් වන අතර ලෙජරයේ සාරාංශයක් ලෙස ගත හැකිය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්රදේශ පාලනයට පත්කර එවන ලද්දේ,. 1. රෙසිඛන්ට්වරයෙකි. 2. ආණ්ඩුකාරවරයෙකි. 3. කලෙක්ටර්වරයෙකි. 4. අවුමිල්දාර්වරයෙකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ සමාධි ශික්ෂාවට අයත් අංගයක් වන්නේ, 1. සම්මා දිට්ඨියයි. 2. සම්මා කම්මන්තයයි. 3. සම්මා ආජීවයයි. 4. සම්මා වායාමයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුදහමේ මූලික ඉගැන්වීම් අතර ත්රිලක්ෂණයට ප්රධාන තැනක් හිමි වේ. ඒ අනුව ත්රිලක්ෂණය යනු, 1. සීල, සමාධි, ප්රඥා ය. 2. සුඛ, දුක්ඛ, උපෙක්ඛා ය. 3. අනිත්ය, දුක්ඛ, අනාත්ම ය. 4. ශාරීරික, පාරිභෝගික, උද්දේසික ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සජී ශාපන ද්ාර්ථපේ ශාබහුල ශා ශාඅන්ර්ග ශාමූලද්ර ය ශා ුයපේ 1. කාබන්, හයිඩ්රජනන්, ශාඔක්සිජනන්, අයිට්රජනන් 2. ශා කාබන්, හයිඩ්රජනන්, ශාඔක්සිජනන්, සල්ෆර් 3. ශා ශාකාබන්, හයිඩ්රජනන්, ශාඔක්සිජනන්,පපන ොස්පන රස් 4. කාබන්, හයිඩ්රජනන්, ශාඅයිට්රජනන්,පපන ොස්පන රස්. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක පාලනය නීතියේ උත්තරීතරභාවයට අනුව සිදු කිරීම හඳුන්වන්නේ, ී 1. නීතියේ ආධිපත්යය යනුවෙනි. 2. අධිකරණයේ ස්වාධීනත්වය යනුවෙනි. [ 3. ස්වාධිපත්යය යනුවෙනි. 4. ප්රජාතන්ත්රවාදය යනුවෙනි. ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුනරුද සමයේ නව චිත්ර කලාවක් බිහිකළ මධ්යස්ථානයක් ලෙස වැදගත් වූ නගරය කුමක් ද? 1. වැනීසිය 2. ජිනෝවා 3. ප්ලෝරන්ස් 4. රෝමය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දකපති, බොජකපති හා මතරමජිබක යනුවෙන් හැඳින්වෙන්නේ, 1. අතීතයේ නීති උල්ලංඝනය කළවුන්ට පැමිණවූ දඬුවම් වර්ග 3 කි. 2. බදු නීතිය යටතේ අය කළ ප්‍රධාන බදු වර්ග 3 කි. 3. නීතිය ආරක්ෂා කිරීම සඳහා පත් කර සිටි නි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය ගැන දැන ගැනීමට ඉවහල් වන එකම සාධකය පහත කුමක් ද? 1. ගල්මෙවලම් ය. 2. නටඹුන් ය. 3. වාපී ගාම ය. 4. ලෝහ උපකරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය