prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මානව අයිිවාසිකේ පිළිබඳ වි ේව ප්රකා නය එක්සත් ජාතීන්ත්ශේ සංවිධ්ානය විසින්ත් සේමත කරන ලේශේ කවදා ද? 1. 1945 ශදසැේබර්ල 10 2. 1948 ඔක්ශතෝබර්ල 01 3. 1945 ඔක්ශතෝබර්ල 12 4. 1948 ශදසැේබර්ල 10 Ans...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පුද්ගලයින් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකරන ප්රමාණය, 1. ආයෝජන ලෙස හැඳින්වේ. 2. පිරිවැටුම් ලෙස හැඳින්වේ. 3. අතිරික්තය ලෙස හැඳින්වේ. 4. ඉතුරුම් ලෙස හැඳින්වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කපක යකඅාහහයඅපෙිදමඅප්රි ලය අහින්අතරඅී ම, 1. තළමයයතු ව්්පග්ධනඅයුතුතමයි. 2. ර පේ අව්ෙකීමයි. 3. ෙනුපදනුඅතු ව්්පග්ධනඅව්ෙකීමයි.අ 4. පානව්තයි්පග්ධනඅයුතුතමයිඅ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ගවයින්ට වැළඳෙන පරිවෘත්තීය රෝගයකි, ූ 1. බුරුළු ප්‍රදාහය. 2. කුර හා මුඛ රෝගය. 3. කිරි උණ. 4. ගව රක්තාශ්‍රය. [ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත දැක්වෙන පද අතුරින් තද්ධිත පදයක් නොවන්නේ, 1. සුරක්ෂාව 2. නවීනතම 3. පුරාතන 4. රචනාමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක පරිණාමයත් සමග තුන් වන පරම්පරාවේ දී දත්ත සහ උපදෙස් ආදානය සදහා ................................................ හා ........................................ භාවිත කළ අතර .................................... පරම්පරාවේ දී...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ජපානයේ රැකියාවක් කරන රැසිරු සේනාරත්නට හදිසියේම ඔහුගේ උප්පැන්න සහතිකය හා විභාහ සහතිකයේ මුල්පිටපත් අවශ්‍ය වී ඇත. ඒවා යැවිම සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ, 1. විද්‍යුන් තැපෑල මගින් 2. කුරියර් සේවය 3. ෆැක්ස් මගින් 4. සාමාන්‍ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: පහත සඳහන් සිදුවීම් අතරින් ජේසුස් වහන්සේගේ බෞතීස්මය සිදු වූ අවස්ථාවේදී ස්වර්ගයෙන් නික්ම ආ හඬ තුළින් ප්රකාශ වූයේ, 1. ‘‘මේ මාගේ පුත්රයාණෝය, මොහුට සවන් දෙන්න.’’ යන්නය. 2. ‘‘ඔබ දාවිත්ගේ පුත්රයාණෝය. ඔබ කෙරෙහි ප්රසන්නව සිටිමි.’’ 3. ‘‘ඔබ මාග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ පළාත් සභා පිහිටුවීම සම්බන්ධව අදාළ වන කරුණු ගණනාවක් පහත දැක්වේ. ඉන් නිවැරදි ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න. A 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශොා්ධනය B 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අඬුව තිබෙද්දී අත පුළුස්සා ගත්තා වාගේ. 1. වටිනා දෙයක් තිබියදී නො වටිනාදේ ගැනීම 2. උත්සාහය අතහැර කරදරයට පත්වීම 3. පහසු මඟක් තිබියදී දිගු මඟකින් යාම 4. අවශ්ය උපකරණ භාවිත නො කොට විපතට පත් වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
එක්තරා විද්‍යුත් පැතුරුම්පතක A15 කෝෂයේ = ( A2/A8) + A6 ලෙස ඇතුලත් කොට ඇත. A2, A8, A6 කෝෂයන්හි පිළිවෙලින් 20, 10, 6 , ඇතුලත් කළ විට ලැබෙන අගය කුමක් ද? 1. 10 2. 8 3. 7 4. 6 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: මතීෂට ඔහුබේ සමර්ලපණයක් සඳහා බහුමාධය සම්පත් ඇතුළත් කිරීම අවශයව ඇත. ඔහු අන්තර්ලජාලබයන් ලබාගන්නා බහුමාධය සම්පත් ඒ ආකාරබයන්ම පිටපත් කර බනාබගන ඒවාබේ අධිසම්බන්ධතා පමණක් ඇතුළත් කරයි...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳශත කුභක් HTML වේඵන්ධල වතය ලන්තන් ද? 1. එය ඳරිගණක ක්රභතේඛ බා඿ාලකි. 2. එය අක්඿ර තබ්දය ශඳුනයි. 3. බාවිතා කරනුතේ ඳරිශී඼ක අර්ථ දැක්ූ උසු඼න ඳභණකි. 4. පූර්ලතයන් අර්ථ දැක්ූ උසු඼න බාවිතා කරයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ජනමාධ්ය හා රජය අතර පවතින සම්බන්ධතාවේ දී අවම මැදිහත්වීමක් ඇති කාර්යය වන්නේ, 1. මහජන මතය රජයට හිතකර අයුරින් පවත්වා ගැනීමට සහාය වීම 2. රජයේ සංවර්ධන සැලසුම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 3. රජයේ සියලු ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට සහය ලබා දීම 4. රජයේ දේශපාලන ප්රවෘත්ති මහජනයා තුළ තහවුරු කිරීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සියලු ඥාති මිත්‍රාදීහු මේ කනගාටුදායක නිවේදනය පිළිගනිත්වා යන වාක්‍යයෙහි ‘පිළිගනිත්වා’ යනු, 1. පූර්ව ක්‍රියාවකි 2. විධි ක්‍රියාවකි 3. අපර ක්‍රියාවකි 4. ආශිර්වාද ක්‍රියාවකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ හෙයින් ද, රහසින්වත් පවු නොකළ හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින්ද බුදුන්වහන්සේ 1. ‘‘බුද්ධ’’ නම් වන සේක. 2. ‘‘අරහං’’ නම් වන සේක. 3. ‘‘භගවා’’ නම් වන සේක. 4. ‘‘සම්මා සම්බුද්ධ’’ නම් වන සේක. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නව ෂ්පාතය ඉප ම සඳහා වවසායකයට ධ මෙද භාතා කළ හැය. ෙද රත ෙවෙළඳ ෙපළට ඉප ම, 1. ආෙශ ම. 2. සබධ ම. 3. එක ම. 4. ඉව ම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඌනන විභාජනය, අනුනන විභාජනයෙන් වෙනස් වන්නේ, 1. ඒක ගුණ සෛල මෙන්ම ද්විගණ සෛලවලද සිදුවන බැවිනි. 2. විභාජනය අවසානයේ ප්‍රවේණිකව වෙනස් සෛල හතරක් ලැබෙන බැවිනි. 3. මාතෘ සෛලයට සර්ව සම සෛල දෙකක් සෑදෙන බැවිනි. 4. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවම දුහිතෘ සෛලවලට ලැබෙන බැවිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: බැංකු ජංගම ගිණුමේ පවතින මුදල් ප්රමාණය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට, බැංකු ගිණුමේ ඇතිවන බැර ශේෂය හැඳින්වෙනුයේ, 1. චෙක්පත් නිෂ්කාශණය ලෙසය 2. චෙක්පත් අගරුවීම ලෙසය 3. බැංකු අයිරා...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ඳශෙ ගෆ඼පුම් ලලින් නිලෆරදි පිළිතුර තෙෝරන්න. A - රළත්‍රී අන්ධෙළල - විටමින් A B - අවහථි විකෘති වීම - විටමින් B C - විදුරුමවහ දුගයල඼ වීම - විටමින් C 1. A ශළ C ඳමක 2. B ශළ C ඳමක 3. A , B , C සියල්඼ම 4. A ශළ B ඳමක පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ක්‍රිස්ටෝපර් කළම්බස්ට දේශ ගවේෂණ කටයුතු සඳහා අනුග්‍රහය ලැබුණේ 1. පෘතුගාලයේ නාවික හෙන්රි කුමාරයාගෙනි. 2. ස්පාඤ්ඤයේ පර්ඩිනන්ඩ් රජතුමාගෙන් හා ඉසබෙලා රැජිනගෙනි. 3. එංගලන්තයේ අටවෙනි හෙන්රි රජතුමාගෙනි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණකයේ පියා ලෙස සැලකෙන්නේ, 1. ජෝන් නේපියර් 2. ජෝසප් ජැක්වාඩ් 3. ගොඩ්ෆ්රිඩ් විල්හෙම්ස් 4. චාල්ස් බැබේජ් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සෙව්වන්දිගේ ව්යාපාරයේ 2023 වර්ෂයට අදාළ පහත තොරතුරු ඔබට දී ඇත. 2023 / 01 / 01 දිනට ප්රාග්ධනය රු. 700 000 වර්ෂයේ මු`ඵ ආදායම රු. 75 000 වර්ෂයේ මු`ඵ වියදම රු. 25 000 වර්ෂය තුළ සිදුකළ ගැනිලි රු. 15 000 2023 / 12 / 31 දිනට අයිතික...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සෞඛ්ය ප්රවර්ධනයේදී විවිධ අංශයන් යටතේ ප්රතිපත්ති සකස් කිරීමේ දී අනුගමනය කරන මූලධර්මයන් වලට අයත් නොවන කරුණ වනුයේ, 1. සුවිශේෂී වීම 2. ළඟා කර ගත හැකි වීම 3. යථාර්තවාදී වීම 4. නිශ්චිත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: මෙම ව්යාපාරයේ 2019/12/31 දිනට හිමිකම කොපමණද? 1. 540 000 කි. 2. 175 000 කි. 3. 365 000 කි. 4. 1235 000 කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත 25 වන ප්රශ්නයෙහි ඇති ව්යාපාරයේ අග්රිමය රු. 500 කින් වැඩි කරේ නම් මාර්තු මස එම ව්යාපාරයේ අග්රිමයේ වටිනකම කොපමණ ද? 1. රු. 1680 2. රු. 2090 3. රු. 3500 4. රු. 2 500 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සනුකි සිය පියාගේ නිල මුද්රාවෙන් හිස් කොළයක සීල් තබමින් සිටිනු දුටු පියා එය "බොහෝම වැදගත් උපකරණයක්" යැයි පැවසී ය. ඒ අනුව එහි වැදගත්කමක් විය හැකි වන්නේ, 1. නිලධාරියාගේ අත්සනට අලංකාරයක් ලැබීම 2. යම් ලේඛනයක් ආයතනයට ලැබුණු බව තහවුරු කිරීම 3. යම් ලේඛනයක සුරක්ෂිතතාව තහවුරු කිරීම 4. නිලධාරියාගේ අනුමැතිය ලද බව තහවුරු කිරීම පිළි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: දැඩි ප්‍රතිපත්තිවල එල්ඹ නොසිට, තමා විසින් ගත් තීරණ, අවස්ථාවට ගැළපෙන ලෙස වෙනස් කිරීමට කැමති පුද්ගලයෝ හඳුන්වන්නේ, 1. දැක්මක් සහිත පුද්ගලයින් ලෙස ය. 2. සුභවාදී පුද්ගලයින් ලෙස ය. 3. ස්ව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සතර සංග්‍රහ වස්තු සහ සතිමත් බව දෛනික ජීවිතයේදී පුහුණු කිරීමේ වඩාත් සුදුසු ප්‍රතිඵලය කුමක්ද? 1. අන් අයගේ අවශ්‍යතා නොසලකා හැරීම 2. වගකීමෙන්, සිහියෙන් හා සුහදව කටයුතු කිරීම 3. සමාජයෙන් වෙන්ව කටයුතු කිරීම 4. තමන් ගැන පමණක් සිතීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර නගරයේ දකුණු දොරටුව අසල පිහිටා තිබූ වෙළෙඳපොළ හැඳින්වූයේ කිනම් නමකින් ද? 1. අබල වපර 2. කාලසුමන 3. හෝපිටිගම 4. මණ්ඩගල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: 2018 අගෝස්තු 31 දිනට සංශෝධිත බැංකු ශේෂය වන්නේ, 1. රු. 24800 2. රු. 29800 3. රු. 30800 4. රු. 20800 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඓතිහාසික මූලාශ්රවල ධීවරයන් විසූ ගම් හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද? 1. පට්ටනගාම 2. නියම්ගම් 3. කේවට්ට ගාම 4. කසීකාරගාම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක් බව හැඟවෙන පද යුගලය කුමක් ද? 1. B ය. 2. D ය. 3. C ය. 4. A ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ‘‘නීතිය යනු රාජ්‍ය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ පද්ධතියකි.’’ මෙය ප්‍රකාශ කළේ කවුරුන් විසින්ද ? 1. ජෝන් ඔස්ටින් විසිනි. 2. අරිස්ටෝටල් විසිනි. 3. ගානර් විසිනි. 4. T. H. ග්‍රීන් විසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: C, D ප්‍රකාශවලට අදාළ ප්‍රතිසංස්කරණ 2 තෝරා ලියන්න. 1. 1931 ඩොනමෝර් හා 1947 සෝල්බරි 2. 1920 මැනිං හා 1924 මැනිංඩෙවොන්ෂර් 3. 1931 ඩොනමෝර් හා 1910 කෲව් මැකලම් 4. 1833 කෝල්බෲක් හා 1910 කෲව් මැකලම් Ans...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලයයපයරදේ යම, ධය්වලය තර්මය්ෙ ක්ද඿ ත්රය, වැ඼ැව්ම වතව් ිලරීදම් ධරුදණු ශය පරමයර්ථ වංක්ෂිප්ත ෙල ඇතු඼්ව ලය, ලයයපයර වැ඼ැව්දමි මූලිතයංගය ල්ද්, 1. වංිස්යය වැ඼ැව්මයි. 2. මූ඼ය වැ඼ැව්මයි. 3. ිස්යයත වයරයං඾යයි. 4. පක පය඼ය වයරයං඾යයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: හේවායිනි විසින් ජේසුස් වහන්සේ අල්ලා ගැන්ීමට පෙර එතුමා කළ ශ්‍රාවකයන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියේ, 1. සතුරන් ඉදිරියේ පලා යන ලෙස ය. 2. පරික්ෂාවට නොවැටෙන පිණිස යාච්ඤා කරන ලෙස ය. 3. සතුරා සමඟ සටන් කරන ලෙස ය. 4. තම මව්පියන් රැකබලා ගන්නා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දැදිගම සූතිඝර චෛත්යය ඉදිකරවා ඇත්තේ කුමන රජ කෙනෙකුගේ උත්පත්තිය සිහිකරවීම සඳහා ද? 1. I විජයබාහු 2. VI පරාක්රමබාහු 3. II පරාක්රමබාහු 4. I පරාක්රමබාහු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පහත ව්යාපාර අතරින් ලාභ අරමුණු කර නොගත් ව්යාපාරයක් වන්නේ, 1. පෞද්ගලික පාසල් 2. රජයේ රෝහල් 3. සුපිරි වෙළඳ සැල් 4. ග්රාමීය සංවර්ධන බැංකු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: නිෂ්පාදන සාධක අතර එකකි භූමය. භූමිය යන්නට අයත් නොවන පිළිතුර ඇතුලත් වන්නේ, 1. අමු ද්රව්ය 2. වනාන්තර 3. උපකරණ 4. ඉඩම් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ලබාගන්නා භාණ්ඩ පිළිබඳ තොරතුරු සටහන් කෙරෙන මූලික පොත ගැනුම් පොතයි. ගැනුම් පොතෙන් ද්විත්ව ප්‍රතිඵලය ලෙජරයට පිටපත් වන්නේ, 1. ගැණුම් ගිණුම හර මුදල් පොත බැර 2. ගැණුම් ගිණුම හර විවිධ ණය හිමි ගිණ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පුනරුදය මුලින්ම ආරම්භ වූයේ, 1. කොන්ස්තන්තිනෝපල් නගරයෙනි 2. වතිකානුවෙනි 3. ප්ලෝරන්ස් නගරයෙනි 4. බොහිමියාවෙනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සෞම්ය කලාපීය වනාන්තර සම්බන්ධ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. ජෛව විවිධත්වය ඉහළ ය. 2. කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර ව්යාප්තව ඇත. 3. සිසිර සෘතුවේ දී ගස්වල කොල හැලේ. 4. මැහෝගනී, කළුවර. උන, ඇකේෂියා වැනි ශාක දැකිය හැක. (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත සඳහන් කුමක් අතරින් පරිගණක සැකසූ තාක්ෂණයේ පරිණාමයට අදාළ නිවැරදි පටිපාටිය දැක්වේද? 1. ට්‍රාන්සිස්ටර, අනුකලිත පරිපථ, රික්තත නල 2. ට්‍රාන්සිස්ටර, රික්තක නල, අනුකලිත පරිපථ 3. රික්තක නල, අනුකලිත පරිපථ, ට්‍රාන්සිස්ටර 4. රික්තක...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාරය කුමක්ද? 1. සුපිරි වෙළඳසැල 2. ඇගලුම් නිෂ්පාදන ආයතනය 3. රජයේ පාසල 4. මහජන බැංකුව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ආයතනයකට වම්ඵන්ධ භාධය ්‍රමිකයන් වකොටව් වදකකි. එයින් එක වකොටවක් නම්, භා්ඩඩලික භාධයවේීනන් ය. අවනක් වකොටව ලන්වන්, 1. ‍රලෘත්ති භාධයවේීනන් 2. නිදශව් භාධයවේීනන් 3. විව඾ ඿ාංග භාධයවේීනන් 4. ‍රාවේය ය භාධයවේීනන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සුදුසු ප්රවාහන මාධ්යයක් තෝරා ගැනීමේ දී සලකා බලන සාධකයක් වන්නේ, 1. පිරිවැය 2. පර්යන්තය 3. බලය 4. මාර්ගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සිහියෙන් යුතුව වර්තමාන ක්රියාව පිළිබඳ අවධානයෙන් සිටීම සම්බන්ධ වන්නේ කුමන ගුණාංගයටද? 1. අහංකාරය 2. සතිමත් බව 3. අලසකම 4. ඊර්ෂ්යාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අචිනි විසින් උත්සව අවස්ථා කළමණාකරණය සඳහා රු. 300 000 ක මුදලක් හා රු. 200 000 ක බැංකු ණය මුදලක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ගිණුම්කරණ සමීකරණය වන්නේ, වත්කම් = හිමිකම් + වගකීම් 1. 200 000 = + 200 000 (..........) 2. 500 000 = 300 000 + 200 000 3. 500 000 = 200 000 + 300 000 4. 300 000 = 300...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයක් විය නොහැක්කේ, 1. දේශීය සම්පත් උපයෝජනය කිරීම. 2. ප්‍රාදේශීය සංවර්ධනය සිදුවීම. 3. නිදහස තුළින් ඉතා ඉහළ තෘප්තියකට පත්වීම. 4. රැකියා අවස්ථා ජනනය කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ණය හිමියන්ට ගෙවිය යුතු රු 15000 ව්යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවූ විට 1. ව්යාපාරයේ හිමිකම්වල වැඩිවීමක් සිදුවේ. 2. ව්යාපාරයේ වගකීම්වල අඩුවීමක් සිදුවේ 3. ව්යාපාරයේ වත්කම්වල වැඩිවීමක් හා වගකීම්වල අඩුවීමක් සිදු ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වර්ධනය උදෙසා ජනමාධ්යයට ඇති ප්රමුඛ වගකීමක් නොවන්නේ, 1. ප්රවෘත්ති විශේෂාංග සහ විවිධ විශේෂ වැඩසටහන් මගින් දේශීය නිෂ්පාදන හා සේවා පරිභෝජනයට පෙළඹවීම යි. 2. දේශීය වෙළෙඳපොළ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘‘අත්තෙහි’’ යන පදයේ ප්රකෘතිය වන්නේ, 1. අත් 2. අත්ත 3. අත්තේ 4. අතු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඉතා සංකීර්ණ බහු සංස්කෘතික සමාජයක් ඇති රටක් වන්නේ, 1. ඉන්දියාව 2. චීනය 3. එංගලන්තය 4. ජපානය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රාජ්‍ය අංශයේ නිෂ්පාදනයක් පමණක් අඩංගු පිළිතුර තෝරන්න. 1. දුරකතන සේවය සහ දුම්රිය සේවය. 2. අධ්‍යාපනය හා මංමාවත් ඉදිකිරීම. 3. ඛණිජතෙල් නිෂ්පාදනය සහ දුම්රිය සේවය. 4. මංමාවත් ඉදිකිරීම හා ඇඟලුම් නිෂ්පාදනය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ ‘‘ඉන්ද්රිය සංවරය’’ යනු, 1. ලද දෙයින් සතුටු වීම ය. 2. සියලු ක්රියාවන් අවධානයෙන් කිරීම. 3. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්රිය සංවරයයි. 4. හිඳීම, සිටීම, ඇවිදීම ආදී ක්රියාවන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘පරලොවක් නැත’ යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විදීමට ඇති ආශාව, 1. විභව තණ්හාව යි. 2. භව තණ්හාව යි. 3. කාම තණ්හාව යි. 4. රස තණ්හාව යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ආගමික මතවාද නිසා ඇතිවූ ගැටුම් වලට උදාහරණයක් අඩංගු පිළිතුර තෝරන්න. 1. කුරුස යුද්ධය 2. මැදපෙරදිග අර්බුදය 3. සෝමාලියා ඉතියෝපියා ගැටුම 4. ඊශ්රායල හා පලස්තීන ගැටුම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන ඒම සිදුවූයේ, 1. ජම්බුකෝල පට්ටන වරායෙනි. 2. ගෝකණ්ණතිත්ථ වරායෙනි. 3. ලංකා පට්ටන වරායෙනි. 4. මාතොට වරායෙනි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම, 1. යහපාලනයයි. 2. පරාර්ථකාමී බවයි. 3. අර්ථචර්යාවයි. 4. සමානාත්මතාවයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර වසා දැමීම නිසා බලපෑම් ඇති කරන පරිසරය වන්නේ, 1. දේශපාලන පරිසරය 2. තාක්ෂණික පරිසරය 3. ආර්ථික පරිසරය 4. ගෝලීය පරිසරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"තෙයියත් තෙයියත් තෙයියත් තාම් තෙයි තත්තක තෙයියත් තාම්" යනු, 1. 9 වන පා සරඹය යි 2. 6 වන පා සරඹය යි 3. 8 වන පා සරඹය යි 4. 4 වන පා සරඹය යි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: තමන්ගේ දසවෙනි රාජවර්ෂයේ දී ග්රාමසීමා ලකුණු කළ රජු වන්නේ කවරෙක් ද? 1. දුටුගැමුණු රජු 2. මහපැරකුම් රජු 3. ධාතුසේන රජු 4. පණ්ඩුකාභය රජු 1 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අසඩක්, නටාලියා යන චරිත අයත්වන නාට්යය කුමක් ද? 1. හුණුවටයේ කතාව 2. තලමල පිපිලා 3. ජනේලය 4. නරිබෑනා Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අපක්ෂපාතී ......................................... පහළ වේවා 1. නායකයෙකු 2. නායකයෙක් 3. නායකයෝ 4. නායකයන් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
දුගී පවුලක උපත ලැබුවද ඉහළ මට්ටමේ රූප ශෝභාවක හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ" යන්න බුදු දහම පිළිගනියි. එම ඉගැන්වීම, 1. ගති සම්පත්තිය නම් වේ. 2. උපධි සම්පත්තිය නම් වේ. 3. කාල සම්පත්තිය නම් වේ. 4. ප්‍රයෝග සම්පත්තිය නම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: චිපරිත පාෂාණ වර්ගයට නිදසුනකි, ් 1. ගල් අඟුරු. 2. දියමන්ති 3. ග්රැනයිට්. 4. බැසෝල්ට්. (.........) ් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව, 1. සමානාත්මතාවයයි. 2. නිදහසයි. 3. අයිතිවාසිකමයි. 4. ස්වාධීනත්වයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නිශ්චල ඡායාරූප භාවිතයෙන් මුද්‍රිත මාධ්‍යයට ලැබෙන වාසියක් නොවන්නේ, 1. ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වීම 2. අදහස් ප්‍රබල ව ඉදිරිපත් කළ හැකි වීම 3. පහසුවෙන් ග්‍රාහක ආකර්ෂණය ලබා ගත නොහැකි වීම 4. මුද්‍රණ තාක්ෂණය සමඟ පහසුවෙන් අනුගත විය හැකි වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ජාි඗ ආදායම කීපශ්දශ්වක් අත් ශ්බී යව වි රිද්රෙකල ලැඩිලව බල අමුුරශ්ල්න ිලල යුුර ශ්වොශ්ව්ම 1. ශ්පොශ්ශොවත්඗ම 2. දුේපත්඗ම 3. න෕ගත්඗ම 4. විරක්ෂාල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කුඹුයොත් සයුරු බොත එහි මිණි සේ අනත නුබ කැට තෙලෙහි දිසි මෙන් තුරු පහන් වත ඉහත කවියේ අර්ථය නිවැරදිව දැක්වෙන අර්ථය වනුයේ, 1. අගස්ති ඍෂිවරයා සාගරයේ ඇති ජලය තම අතෙහි රුවාගෙන පානය කරන ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: I කාණ්ඩයට අයත් සිසුන් පිළිබඳව ලබාදිය හැකි අදහස වන්නේ, 1. හෘදයාබාධ ඇතවිි ය හැකි බවය.ි 2. වර්ධන ගැටළු ඇතිවිය හැකි බවයි. 3. ක්‍ෂණකි ආහාරවලට ඇබ්බැහි වී ඇති බවය.ි 4. ආයුකාලය අඩුවිය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ‍රලෘත්ති ලාර්තාකරණය වම්ඵන්ධවයන් කතාලක් ඳැලැත්වීභට ීනපිකාට අල඾ය විය. ඇය වගොනු කෂ කවණු අතර ‍රලෘත්ති ලාර්තාකරණය පිළිඵ඲ ලඩාත් නිලැරදි පිළිතුර වතෝරන්න. 1. යටිකුව වශලත් ආලෘතාකාර පිරමීඩය බාවිතයට ගැනීභ. 2. ‍රලෘත්ති ලාර්තාකරණව ඳෂමු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කර්මය පිළිබඳ ප්‍රභේද රාසියක් බුදු දහමෙහි දක්වා තිබේ. විපාක දෙන කාලය අනුව කර්ම සතරාකාර ය. එම කර්ම ගනයට අයත් නොවන පිළිතුර තෝරන්න. 1. අහෝසි කර්මය 2. උපපජ්ජවේදනීය කර්මය 3. උපත්ථම්බක කර්මය 4. අපරාපරීයවේදනීය කර්මය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නියඟය හා ගංවතුර නිසා වගා බිම් විනාශ වීම ව්යාපාරවලට, 1. අවස්ථාවකි. 2. තර්ජනයකි. 3. ශක්තියකි. 4. දුර්වලතාවයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මෙම නෙට්බෝල් ක්රීඩාපිටියේ 2, 3 ප්රදේශවල ක්රීඩා කළ හැකි ක්රීඩිකාවන් වනුයේ, 1. GS, GK, C 3 2. C, GD, WA 05 3. GA, WA, C 1 2 4 5 4. WA, GD, GK Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත තොරතුරු අනුව මුදල් පොතේ සංශෝධන ශේෂය වනුයේ, 1. රු. 6800 කි. 2. රු. 7200 කි. 3. රු. 2800 කි. 4. රු. 5000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ක්රි.ව. 1796 - 98 අවධියේ දී ඉංග්රීසින් විසින් ලංකාවේ මුහුදුබඩ ප්රදේශවලදී අයකළ බදු වලින් ජනතාවට වඩාත් පීඩාකාරී බදු වර්ගය වූ බදු වර්ගය කුමක් ද? 1. ඇඟ බද්ද 2. වෙළඳසැල් බද්ද 3. බලු බද්ද 4. පොල්ගස් බද්ද පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ආදි කාලීන ගෝත්‍රික සමාජයන්හි පණිවිඩ හුවමාරු කරගත් ආකාරයක් නොවන්නේ, 1. බෙර හඬ හා නලා හඬ වේ. 2. බෙර හඬ හා දුම වේ. 3. ගිනිමැලය හා හූව වේ. 4. විරිදු හා රූකඩ වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: විවිධ පරිසර කලාප තුල ජීවත් වූ ගල් යුගයේ වැසියන්ගේ ආහාර පාරිභෝජනයේ හා තාක්ෂණයේ විවිධතා ඇතිවූයේ කුමන කරුණක් නිසාද? 1. සුළඟේ ඇති වූ බලපෑම් නිසා 2. උෂ්ණත්වයේ සිදු වූ වෙනස්කම් නිසා 3. වර්ෂාපතනයේ සිදු ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියෙකු සතු විය යුතු ගුණාංගයක් වන්නේ, 1. සහයෝගයෙන් කටයුතු නොකිරීම. 2. නීතියට ගරු නොකිරීම. 3. බහුතර මතයට ගරු කිරීම. 4. අන්මත නොසැලකීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: උපතේ සිට මරණය දක්වා මිනිසාට නොයෙකුත් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. සේවා ව්‍යාපාර සඳහා නිදසුන් වන්නේ, 1. පාන් නිෂ්පාදනය 2. ඇඳුම් නිෂ්පාදනය 3. තැපැල් කාර්යාල 4. ටයර් නිෂ්පාදන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මුලින් දැක්වෙන අක්ෂර වර්ගයට අයත් අකුරක් නොයෙදුණු වචනය සහිත වරණය තෝරන්න. 1. නාසික්‍ය - සම්බන්ධය, දණ්ඩනය, විඤ්ඤාණය, නයන 2. මහාප්‍රාණ - සුනඛයා, ධර්මිෂ්ඨ, අභ්‍යන්තර, ශක්තිය 3. සඤ්ඤක - දඬුවම, සඳ කිරණ, දොඹකරය, අඟල 4. අල්පප්‍රාණ - සංයෝග, චන්ද්‍රයා, සමස්ත, අර්බුදය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘උත්සහයෙන් ද, නිවරැදි සිහියෙන් ද යුතුව නිදොස් දේ විමසා බලා කරන දැහැමි දිවි පැවතුම් ඇති යන’’ අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. ‘‘තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පතී’’ යන්නයි. 2. ‘‘උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරින...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: වකළතණේ සර්ලු ලන්ණන්, 1. මුවහලිම්ලරණයකු වීම ශළ වහලළධීන පුද්ග඼ණයකු වීම. 2. ලවහතු හිමිකරුණලකු වීම ශළ නිවළබ් තත්ලයට ඳත්ල සිටිම. 3. ලර්඿යක් වම්පුර්ණ වී තිබීම ශළ ලවහතු ලර්ධනය ලන්නක් වී තිබීම. 4. නිේයත් තෆබීම ශළ සුදුවහවන්ට ඼බළ දිම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ICT හා සම්බන්ධ් ේසෞඛ්ය ගකටලු පිවෙබඳව පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සාව ය ේේ ? 1. පරිගණක තිරය ේවතින් නියමිත කාල පරතර වල දී ඇස ුවතට ගකනීේකන් ඇේසේ ඇතිව් ේේ ්ා සහ ආතති තත්ව කඟ හ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ජේසුස් වහන්සේගේ් සලුවට අත ගැසූ ස්ත්රියට සුවය දානය කරමින් උන්වහන්සේ වදාළ වදන් වනුයේ, 1. ඔබ ගොස් පූජකයන් ඉදිරියේ පෙනී සිටින්න. 2. ගැළවීම අප මේ ගෙදරට පැමිණ ඇත. 3. ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. 4. ඔබේ පව් ඔබට කමා කළේය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත දැක්වෙන ශාක සම්බන්ධ ප්‍රකාශ සලකන්න. A - පතොක් - මල් පිපෙන ශාකයකි, බීජ නිපදවයි. B - කෝමාරිකා - මල් පිපෙන ශාකයකි, බීජ නොදරයි. C - කුරුළු කැදලි - මල් නොපිපෙන ශාකයකි. බීජ නොදරයි. D - උණ - මල් නොපිපෙන ශාකයකි. බීජ නිපදවයි. ඒවායින් නිවැරදි වන්නේ, 1. A හා B පමණි. 2. A හා C පමණි. 3. B හා C පමණි. 4. B හා D පමණි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
කිතුණු ජන වන්දනා ඉගැන්වීම අනුව දිව්‍ය පූජාවක් ආරම්භ වනුයේ, 1. හැඳින්වීමෙනි 2. පූජාසනය සිපාවාර කිරීමෙනි 3. ඇතුළුවීමේ ගීතිකාවෙනි 4. සුවඳ දුම් ඇල්ලිමෙනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
විද්‍යුත් චුම්භක තරංග වර්ගය හා ඒවාට අදාළ වන උදාහරණ දැක්වෙන්නේ, 1. තීර්යක් තරංග - සූර්යාලෝකය, ක්‍ෂුද්‍ර තරංග 2. තීර්යක් තරංග - ශබ්ද තරංග, ගුවන් විදුලි තරංග 3. අන්වායාම තරංග - පාරජම්බුල කිරණ, අධෝරක්ත කිරණ 4. අන්වායාම තරංග - x කිරණ, ගැමා කිරණ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දැක්බවන ප්රකාශ අතුරින් පරිගණකයක් සම්බන්ධබයන් වඩාත් නිවැරදි ප්රකාශය වනුබේ, 1. . පරිගණකය බතාරතුරු සකස් කිරීම සිදු කරයි. 2. . පරිගණකය යනු ප්රමාණාත්මක හා ගුණාත්මක දත්ත නිවැරද...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉහත විකුම්සිරි මහතාගේ ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධානයකට අයත්වේ ද? 1. හවුල් ව්‍යාපාර 2. කේවල ස්වාමි ව්‍යාපාර 3. සී/ස පෞද්ගලික සමාගම් 4. සමිති සංවිධාන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: 2016 - 03 - 31 දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය වනුයේ, 1. රු. 150 000 2. රු. 124 000 3. රු. 126 000 4. රු. 116 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: මධයම ආණ්ුව හා ළාත් සභාව අතර සේබන්ීකරණය කරන නියයෝජිතයා වන්යන්, 1. ආණ්ුකාරවරයා ය. 2. මහ ඇමතිවරයා ය. 3. ජ්‍නාධි තිවරයා ය. 4. කථානායකවරයා ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත ‘‘අ’’ කොටසේ ඇති සිදුවීම් ‘‘ආ’’ කොටසේ ඇති වර්ෂයන් සමග ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ, අ ආ i. ද්වි මාණ්ඩලික පාර්ලිමේන්තුවක් හඳුන්වා දීම. A. 1972 ii. ඩොමිනියන් තත්වය අහෝසි කර ස්වාධින ජනරජයක් බවට පත් කිරීම B. 1978 iii. විධායක බලය සහිත ජනාධිපති ධූරයක් ඇති කිරීම. C. 1947 1. ABC 2. BCA 3. CBA 4. CAB පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ......................... පන්තියේ යති. 1. හේ 2. ඔවුහු 3. ඔහුහු 4. ඔහු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ක්‍රිස්තියානු බයිබලයේ නව ගිවිසුමට අයත් පොත් සංඛ්‍යාව වන්නේ 1. 73 2. 46 3. 27 4. 39 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
2025 ජනවාරි මාසපේ දී මහත් විනාශයක් සිදු කරමින් දැවැන්ත ලැේ ගින්නක් ෙැතිර ගිපේ 1. මධයම ඕස්පේලියානු ප්රපේශපේ ය. (…….) 2. ඇමසන් වනාන්තර ප්රපේශපේ ය. 3. ඇමරිකා එක්සත් ජනෙදපේ කැලිප ෝනියා ප්රාන්තපේ ය. 4. කැනඩාපේ ඇල්බර්ටාවල ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මුළු නිෂ්පාදිත ඒකක සංඛ්යාව නිෂ්පාදන ඒකක පිරිවැයෙන් වැඩි කළවිට, 1. නිෂ්පාදන වියදම ලැබේ 2. ලාභය සොයා ගත හැකිය 3. නිෂ්පාදන පිරිවැය ලැඛේ 4. විකුණුම් මිල ලැබේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "සුහදතා" යන්නෙහි "තා" යනු, 1. විභක්ති ප්රත්යයකි 2. විශේෂණයකි 3. ප්රකෘතියකි 4. තද්ධිත ප්රත්යයකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය