prompt
string
completion
string
candidates
list
subject
string
බ්රිතාන්ය ජාතිකයින් විසින් අමෙරිකාවේ පිහිටුවා ගත් ප්රථම ජනපදය මින් කුමක්ද? 1. ජෝර්ජියා 2. ඩෙලවෙයාර් 3. මේරිලන්ඩ් 4. වර්ජිනියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: වන හායනය නිසා සිදුවී ඇති අහිතකර ප්රතිඵලයක් වන්නේ, 1. ගංවතුර හා නායයාම් සීමාවීම. 2. පාංශු තෙතමනය ඉවත්වීම. 3. පාංශු ඛාදනය අඩුවීම. 4. භූගත ජල මට්ටම් ප්රමාණත්මකව ඉහළ යාම. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කමලසිරිගේ ව්‍යාපාරයේ මු`ඵ නිෂ්පාදන පිරිවැය වන්නේ, 1. රු. 250 000 2. රු. 225 000 3. රු. 500 000 4. රු. 235 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ස්විට්සර්ලන්ත ප්‍රාන්ත රාජ්‍ය හෙවත් කැන්ටන් සතු බලතලයක් නොවන්නේ, 1. විදේශ කටයුතු 2. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය 3. බෝවන රෝග වැළැක්වීම 4. පුවත්පත් පාලනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සමස්ත ජාත්යන්තර ක්ෂේත්රය ම ආචරණය චන පරිදි ගොඩනගා ගෙන ඇති සංවිධානයක් වන්නේ කුමක් ද? 1. පොදුරාජ්ය මණ්ඩලය 2. එක්සත් ජාතීන්ගේ සංවිධානය 3. සාර්ක් සංවිධානය 4. නේටෝ සංවිධානය (......) | | / හතරවැනි පිටුව බලන්න. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි රජදරුවන් විවිධ අවස්ථාවන්හි දී විවිධාකාර දඬුවම් ක්‍රම සමාජ ගත කර ඇත. ඒ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය විය හැක්කේ මින් කුමක් ද? 1. දඬුවම ලබාදීෙමි එකම අරමුණ වන්නේ වරද කළ පුද්ගලයාට එරෙහිව දණ්ඩනය ක්‍රියාත්මක කිරීමයි 2. පුද්ගලයන් නිවැරදි මාර්ගයට ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අනවශ්‍ය යන්න අයත් වන්නේ, 1. අව්‍ය සමාසයට ය. 2. විශේෂණ සමාසයට ය. 3. විභක්ති සමාසයට ය. 4. අන්‍යාර්ථ සමාසයට ය. 1 11 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බුදුරජාවන් ලශන්වවේ විසින් තකද්ග඼යාවේ වභව඼ොල ඳරව඼ොල හිත පිණිව වශේතු ලන කරුණු අතු඼ත්ල දීඝජානු වකෝලිය තකත්‍රයාට වද්඾නා කෂ ස෕ත්‍රය ලන්වන්, 1. ලයේඝඳ්ඡඡ ස෕ත්‍රය යි. 2. භශා භංග඼ ස෕ත්‍රය යි. 3. ඳරාබල ස෕ත්‍රය යි. 4. ධේමික ස෕ත්‍රය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: හින්දු කෝවිල්වල ඇතුළත ඇති පූජනීය කුටිය අංගය වන්නේ, 1. මණ්ඩප ය. 2. ශිඛරය ය. 3. අන්තරාල ය. 4. ගර්භගෘහ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
උඩරට භික්ෂූන් වහන්යසේලායේ උපයදස් පරිදි බුරුමයයන් උපසම්පදාව යගන ඒම සඳහා උත්සාහ ගත්ත් ද එය අසාර්ථක වූ නායක්කර් වාංශික රජ කවුරුන් ද ? 1. ශ්රී වික්රම රාජසිාංහ රජ 2. රාජාධි රාජසිාංහ රජ 3. ශ්රී විජය රාජසිාංහ රජ 4. කීර්ති ශ්රී රාජසිාංහ රජ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වෙස්සගිරිය සෙල්ලිපියේ තොරතුරු හා කුට්ටම් පොකුණ සම්බන්ධ තොරතුරු අඩංගු වන්නේ, 1. B හා D ය 2. A හා C ය 3. A හා B ය 4. A හා D ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: මෝල්ටෝස් , පෘක්ටෝස් , සෙලියුලෝස් අයත් කාබෝහයිඩ්‍රේට කාණ්ඩ පිළිවෙලින් දක්වා ඇති වරණය වන්නේ, 1. මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ ය. 2. ඩයිසැකරයිඩ, මොනොසැකරයිඩ, පොලිසැකරයිඩ ය. 3. පොලිසැකරයිඩ, ම...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත සංඛ්යා වලින් විශාලම සංඛ්යාව වන්නේ, 1. 75 2. 170 3. 27 දෙක අට දහය දහසය 4. 1010101 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: එක්සත් ජාතින්සග් සාංවිධ්ානසේ නිසෂේධ් බලය හිමි රටවේ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද? 1. ඇමරිකා එක්සත් ජනපදය,සසෝවියට් රුසියාව,චීනය,මහා බ්රිත්ානය,ඉන්දියාව. 2. ඇසමරිකා එක්සත් ජනපදය, මහා බ්රිත්ානය, සසෝවියට් සාංගමය, ප්රාංශය , චීනය. 3. ඇමරිකා එක්සත් ජනපදය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාවේ බලය විමධ්යගත කිරීමේදී යොදාගෙන ඇති පාලන ඒකක නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? 1. ප්රාදේශීය සභාව, ප්රාදේශිය ලේකම් කාර්යාලය, මධ්යම ආණ්ඩුව 2. මහ නගර සභාව, නගර සභාව, මධ්යම ආණ්ඩුව 3...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: රෝහලකට ඇතුළත් කළ රෝගියෙකු තුළ පහත රෝග ලක්ෂණ වාර්තා විය. රාත්රීයේදී මුත්ර පිටවන වාර ගණන වැඩිවීම. මුත්ර පිටකරන ප්රමාණය අඩුවීම. පිටකොන්ද සහ ශරීරයේ වේදනාව පාද වළලුකර ඉදිමීම සහ සුදුමැලිවීම. ඔහුට වැළඳී...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අනිකුත් සමාන ව්යාපාර හා සැස`දීමේ දී නිලූෂිකාගේ ව්යාපාරය සාර්ථක වීමට බලපා ඇත්තේ ඇයගේ මුල්ය ශක්තිය බව පැවසිය හැකිය. නිලූෂිකාගේ මෙම ව්යාපාරයේ සාර්ථකත්වයට බලපෑ හේතුව හැඳින්විය හැක්කේ, 1. දුර්වලතාවයකි. 2. අවස්ථාවකි. 3. තර්ජනයකි....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දී ඇති වරණ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. 1. ප්‍රතිභාව යනු තමා විඳින අත්දැකීම් ඇසුරෙන් අපූර්ව සිතිවිලි පහළ කර ගැනීමේ හැකියාවයි. 2. කුඹුර හැඳින්වීමට වෙල, ලියැද්ද, උබර, කොඹර, ඉස්සර, වගා ඉස්සර, වගා පංගුව යන පද විවිධ පළාත්වලදී යොදා ගනී. 3. දුන්න දුනුගමුවේ නාට්‍යය සුගතපාල ද සිල්වාගේ නිර්මාණයකි. 4. රත්නදීප ජන්ම භූමි ගීතයේ ර...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයෙකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි ක්රමයකි, 1. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මගින්. 2. හදිසි ස්වභාවික විපත්වල දී උපකාර කිරීම මගින්. 3. ස්වභාවික සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම මගින්. 4. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින්. පිළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මධ්යශීලා යුගයට අයත් ජ්යාමිතික හැඩයෙන් යුත් ගල් මෙවලම් තනා ගැනීම සඳහා බහුල ලෙස භාවිත කර ඇති පාෂාණ වර්ගය කුමක් ද? 1. තිරිවානා ගල් 2. ගුරු ගල් 3. කහද ගල් 4. කළුගල් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පහත සඳහන් එළ ගව චරිග අතරින් මනා පාලනයක් යටතළේ, වැඩි ම කිරි නිෂ්පාදනයක් ලබා දෙන ගව වරිගය කුමක් ද? 1. ව්‍රීෂියන් 2. ජර්සි 3. රතු සින්දි 4. සඞ්චාල් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
දැදිගම සූතිඝර චෛත්‍යය ඉදිකරවා ඇත්තේ කුමන රජ කෙනෙකුගේ උත්පත්තිය සිහිකරවීම සඳහා ද? 1. II පරාක්‍රමබාහු 2. I විජයබාහු 3. I පරාක්‍රමබාහු 4. VI පරාක්‍රමබාහු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සමාජයට එරෙහිව කරනු ලබන වැරදි සම්න්ධව බලපාන නීතිය වනුයේ, 1. අපරාධ නීතිය 2. සිවිල් නීතිය 3. ජාත්යන්තර නීතිය 4. සදාචාරාත්මක නීතිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යවසායකයෙකු ලෙස කමල් පරිසරයේ ඇතිවන වෙනස්වීම්වලට උචිතවන පරිදි අනුගත වෙමින් ක්රියාත්මක වේ. කමල්ගේ මෙම ගතිලක්ෂණය 1. දක්ෂතාවය වේ. 2. නම්යශීලීත්වය වේ. 3. නිර්මාණශීලීත්වය වේ. 4. සුබවාදී බව වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පකස්ක ව භාෂාේේ හඳුන්වන සම්බන්ධ්‍ව සාව ය වන්ේන් ුමක් ? 1. ඇයරුණු ප හඳුන්ව් ේලස භායතා කළ ේ් හකක. 2. ඒවා ුඝග්‍රීස් අුමරකින් ආරම්භ යය යුතු ය. 3. හඳුන්ව් සඳහා අ් ෂර ේේ ය බලපායි. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: විධාන පේළි අතුරු මුහුණත් (CLI) මෘදුකාංගයක් සහ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) මෘදුකාංගයක් පිළිවෙළින් අඩංගු පිළිතුර වන්නේ, 1. Unix, Apple 2. Unix 3. Ubuntu, Windows XP 4. Isuru Linux පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පෙර ළමාවිය සඳහා අදාල වන වයස් කාණ්ඩය 1. අවුරුදු 1 සිට 2 දක්වා 2. අවුරුදු 1 සිට 3 දක්වා 3. අවුරුදු 1 සිට 4 දක්වා 4. අවුරුදු 1 සිට 5 දක්වා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශුද්ධ වූ පාවුලුතුමා දක්වන පරිදි කිසිවෙකු තම ශරීරයට විරුද්ධව කරන පාපය, 1. බොරු කීම ය. 2. සොරකම ය. 3. ක්රෝධය ය. 4. අනාචාරය ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මානව වෘක්කවල ප්රධාන කෘත්යය වන්නේ, 1. හොර්මෝන නිපදවීම යි. 2. ප්රතිශක්තිකරණය ඇති කිරීම යි. 3. යූරියා නිපදවීම යි. 4. බහිස්ස්රාවී ඵල ඉවත් කිරීම යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මහ නගර සභාවක ප්රධානියා වන්නේ, 1. සභාපති 2. නගරාධිපති 3. ආණ්ඩුකාරවරයා 4. ප්රධාන ඇමති පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: වඳින්න ගිය දේවාලෙ හිස මත කඩා වැටුණා වාගේ 1. යම් පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට එය ඉටු නොවීම 2. එක් කරදරයක් අතරතුර තවත් කරදරයකට මුහුණ දීම 3. දේවාලය දිරා ගොස් තිබූ නිසා හිස මත කඩා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: කාතාව සාධාරණ හා ශ්වාස කළහැ බවට සමාජය ළ පවන ආකපය කාතා වවසායකවයට ඇ, 1. බාධාව. 2. අෙයගය. 3. ශය. 4. තජනය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සම්බන්ධිත දත්ත සමුදායක් (relational database) ලෙස හඳුන්වනු ලබන්නේ, 1. වගුවක ඇති තීරු දෙකක එකතුවකි. 2. එකිනෙක සම්බන්ධිත ක්ෂේත්ර දෙකක එකතුවකි. 3. වගුවක ඇති පේළි දෙකක එකතුවකි. 4. එකිනෙක සම්බන්ධිත වගු එකතුවකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශිලා මංජුසා සොහොන් හමුවන ස්ථානයක් නොවන්නේ ? 1. ගල්සොහොන් කනත්ත 2. යටිගල්පොත්ත 3. ඉබ්බන්කටුව 4. රංචාමඩම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: බහු පක්ෂ ක්රමයක් ක්රියාත්මක වන රටවල් 02 ක් අඩංගු පිළිතුරු තෝරන්න. 1. ඉන්දියාව හා මහා බ්රිතාන්ය 2. ඉන්දියාව හා ඇමරිකාව 3. ශ්රී ලංකාව හා ඉන්දියාව 4. ශ්රී ලංකාව හා මහා බ්රිතාන්ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පළමු ධර්ම සංගායනාවේ දී ගත් ප්‍රබල ප්‍රතිඵලය ධර්මය මුඛ පරම්පරාගතව පවත්වා ගෙන යාමට භාණක පරම්පරාවලට පැවැරීම ය. ඒ අනුව "අංගුත්තර නිකාය" භාර වූයේ මින් කවර භාණක පරපුරට ද? 1. සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය. 2. අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය. 3. මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජී. බී. සේනානායක මහතා ලියූ කෙටිකතාවන් තුළින් තත්කාලීන සමාජ තොරතුරු රැසක් හෙළි වේ. 1. ඉතා පැරණි කාලයට අයත්. 2. වර්තමාන කාලයට ගැළපෙන සේ. 3. ඒ කාලයට අයත්. 4. යම් තත්ත්වයකට අයත්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: හවුල් ව්යාපාරයක් ආරම්භයේදී ඇති කර ගන්නා ලිඛිත එකඟතාව, 1. හවුල් ඔප්පුවයි. 2. හවුල් ව්යාපාර සැලැස්මයි. 3. හවුල් ගිවිසුමයි. 4. හවුල් ආඥාපනතයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මධ්යම ආණ්ඩුවේ පරිපාලන කටයුතු පහසුකර ගැනීම සඳහාත් කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සඳහාත් ශ්රී ලංකාවේ ස්ථාපිත කර ඇති ආයතන පද්ධතිය වන්නේ මින් කුමක් ද? 1. පාර්ලිමේන්තුව• 2. රාජ්ය සේවා කොමිසම. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ශ්රී ලංකාවේ පවතින මානව නොවන සම්පත් අතර මැණික්, මිනිරන්, පොස්පේට්, ග්රැනයිට් වැනි දෑ වර්ග කළ හැක්කේ, කුමන සම්පත් යටතේ ද? 1. ස්වභාවික සම්පත් යටතේය. 2. ඛණිජ සම්පත් යටතේය. 3. සංස්කෘතික සම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 2015. 0 යන සංඛ්යාවට අදාළ වැඩිම වෙසෙසි සංඛ්යාංකය MSD සහ අඩුම වෙසෙසි සංඛ්යාකය LSD අගය වන්නේ, 1. MSB = 5 LSD = 2 2. MSB = 0 LSD = 2 3. MSD = 2 LSB = 5 4. MSD = 2 LSB = 0 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉහත වට්ටමක් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන නිවැරදිව දක්වා ඇති පිළිතුර වනුයේ, 1. ණය හිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර 2. දුන් වට්ටම් ගිණුම හර, ණයගැති ගිණුම බැර 3. ලද වට්ටම් ගිණුම හර, ණයහිමි ගිණුම බැර 4. ණයගැති ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: උඩවලවේ ජලාශය හා සේනානායක සමූද්‍රය පිහිටි ගංගා පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර කුමක්ද? 1. වළවේ ගඟ හා මහවැලි ගඟ 2. වළවේ ගඟ හා ගල් ඔය 3. ගල් ඔය හා මහවැලි ගඟ 4. ගල් ඔය හා දැදුරු ඔය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත දැක්වෙන වාක්යය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඔවුහු ගෙදර යනවිිට මං වැට අද්දරට වී බලා සිටියා’’ 1. ඔවුන් ගෙදර යද්දී මම වැට අයිනට වී බලා සිටියෙමි. 2. ඔවු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෝසතාණන් වහන්සේ වීර්‍ය්‍ය පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පැහැදිලි වන ජාතක කතාවකි, 1. වණ්ණුපථ ජාතකය 2. තේමිය ජාතකය 3. මඛාදේව ජාතකය 4. උම්මග්ග ජාතකය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ගැබිණි මාතාවන්ට ආශිර්වාද කිරීම සඳහා දේශනා කරනු ලබන පිරිත් දේශනය වන්නේ, 1. මෙත්ත සූත්‍ර පිරිත් දේශනයයි. 2. මංගල සූත්‍ර පිරිත් දේශනයයි. 3. රතන සූත්‍ර පිරිත් දේශනයයි. 4. අංගුලිමාල පිරිත් දේශනයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
භව඼ළලි ගඟ ගරහ ඵසින නිම්නමේ වහ ශ්‍රී ඳහද භහර්ගමේ ඿ංදි඿සථහනඹක පිහිටි ඳහරන භධය඿සථහනඹක් ව෕ යහජ්‍ධහනිමේ ‍රථභ ඳහරකඹහ ඼නුමේ, 1. ඳශමු඼න ුද඼මනකඵහහු යජුඹ. 2. මද඼න ුද඼මනකඵහහු යජුඹ. 3. තුන්඼න ුද඼මනකඵහහු යජුඹ 4. වතය඼න ුද඼මනකඵහහු යජුඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: එක්තරා පුවත්පතක් පොදු අතිරේකයට අමතර ව ඒ ඒ ප්‍රදේශවලට අදාළ පුවත් පමණක් ඇතුළත් කලාපීය අතිරේක ද එක් කරමින් වෙන් වෙන් වශයෙන් මුද්‍රණය කර බෙදා හරියි. එසේ සිදු කිරීමේ ප්‍රවෘත්තිමය වටිනාකම වන්නේ, 1. සමීප බව යි. (Proximity) 2. මාන...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ගුවන් විදුලියේ ප්‍රවෘත්ති පිටපතක නොතිබිය යුතු ලක්ෂණයක් වන්නේ, 1. කරුණු තහවුරු කිරීමට හඬ කොටස් භාවිතා කිරීම. 2. විස්තරාත්මක සංඛ්‍යා දත්ත ඇතුළත් කිරීම. 3. සරල වැකි භාවිත කිරීම. 4. එක් අදහසකට එක් වාක්‍යයක් යොදා ගැනීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කක්තයහ ඼හවනඹක් 600 m ක් දුය ෂයනහඩි 2 කිතු ඹයි න් කහි භධයඹක පගගඹ ඼තුපතු. 1. 10 ms-1 කි. 2. 30 ms-1 කි. 3. 50 ms-1 කි. 4. 5 ms-1 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මොනරාගල පෙදෙසෙහි ‘‘කුදහන්නැතුං වරෙල්ලා’’ යනුවෙන් අදහස් කරන්නේ, 1. පමා නොවී නිදාගත යුතු බව පැවසීමට ය. 2. පමා නො වී ආ යුතු බව පැවසීමට ය. 3. නිදාගැනීමට ප්‍රමාද නොවිය යුතු බව පැවසීමට ය. 4. නිදාගන්නෙ නැතිව සිටිය යුතු බව පැවසීමට ය. ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (System Development Life Cycle) තෝරාගත් ක්‍රියාකාරකම් පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද? 1. කේතකරණය (coding) > විසඳුම සැලසුම් කිරීම (solution design) > අවශ්‍යතාං හඳුනාගැනීම (requirement identification) —> පරීක්ෂා කිරීම (testing) > පිහිටුවීම (deployment) 2. අවශ්‍යතා හඳුනාගැනීම ~~~ විසඳු...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
යථාර්ථය මනා නුවණින් දැකීම පිණිස උපයෝගී වන බෞද්ධ භාවනාව වන්නේ, 1. සමථ භාවනාවයි. 2. ආනාපානසති භාවනාවයි. 3. විපස්සනා භාවනාවයි. 4. බුද්ධානුස්සති භාවනාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සංසාරගත දුකින් එතරවීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනුලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්‍ගයේ ගමන් කරන ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිස 1. උපාසිකා පිරිසයි. 2. පෘථග්ජන පිරිසයි. 3. මහා සංඝරත්නයයි. 4. උපාසක පිරිසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නූතන ප්රජාතන්ත්රවාදී රටවල මනා දේශපාලන අවබෝධයකින් යුතු ජනතාවක් සිටීම වැදගත් වන්නේ . ඇයි ? 1. තම ප්රදේශයේ අවශ්යතා ඉටුකරගත හැකිවීම නිසා. 2. තම අවශ්යතා ඉටුකරන පාලකයෙක් පත්කර ගැනීමට හැකියාව ලැබෙන නිසා. 3. මහජනතාවට හිතකර ආණ්ඩුවක් පත්කර ගත හැකිවීම නිසා. 4. තමන් ප්රියකරන පක්ෂයකින් නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන නිසා. පි...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පොළොන්නරු යුගයේ විශාලතම චිත්රාවලිය දක්නට ලැබෙන ස්ථානය වන්නේ, 1. වටදාගෙයිනි. 2. නිශ්ශංකලතා මණ්ඩපයෙනි. 3. සත්මහල් ප්රාසාදයෙනි. 4. තිවංක පිළිමගෙයිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර අවධියේ රජකම උරුම වීමේ සම්මත ක්රමයක් නොවන්නේ, 1. පියාගෙන් පුතාට ය. 2. බාලම සහෝදරයාගෙන් පසු වැඩි මහලු සහෝදරයාගේ පුතාට ය. 3. රජුගේ බිසවගෙන් රජ දියණයට ය. 4. සහෝදරයාගෙන් සහෝදරයාට ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පුරාණ විහාර බිතු සිතුවම්වල දක්නට ඇත්තේ අපට ම .................................. චිත්ර සම්ප්රදායකැයි විචාරකයෝ කියති. 1. ආරාධිත 2. ආරෝපිත 3. ආකස්මික 4. ආවේණික Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත A, B, C හා D යටතේ දැක්වෙන සිදුවීම්, ඒවා සිදු වූ කාලානු පිළිවෙළට ගැළපූ විට නිවැරදි පිළිතුර තෝරන්න. A. වරිච්චි බිත්ති බැඳ වටකරු හැඩයේ නිවාස ඉදි කිරීම B. කළුගල් භාවිතයෙන් මෙවලම් තනා ගැනීම C. වැව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: 2024 වර්ථෂපේ ඔලිේපික් තරගොවලිය ෙැවැත්ීමට් පයෝජිත රට් වනුපේ, 1. ප්රංශය 2. ජෙොනය 3. ඇමරිකොව 4. බ්රසීලය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය මින් කුමක් ද? 1. ප්‍රතීක චාපය 2. පටකය 3. පද්ධතිය 4. සෛලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සන්ධීය රාජ්‍යයක ප්‍රාදේශීය ආණ්ඩු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, 1. පළාත් සභා යනුවෙනි. 2. ප්‍රාදේශීය සභා යනුවෙනි. 3. නගර සභා යනුවෙනි. 4. ප්‍රාන්ත යනුවෙනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ග්රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතුවක්/හේතු වන්නේ, 1. සන්දේශය තුළ විවිධාර්ථ නොතිබීම 2. සන්දේශයේ තොරතුරු සාවද්ය නොවීම 3. වැරදි ලෙස තොරතුරු ගොනු කර සන්දේශ සැකසීම 4. නිවැරදි මූලාශ්රවලින් තොරතුරු ලබා ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ………………… = ද්රව්ය පිරිවැය + ශ්රම පිරිවැය + වෙනත් පිරිවැය ……... ?'''''’ හිස්තැනට අදාළවනුයේ, 1. වක්ර පිරිවැය 2. සෘජු පිරිවැය 3. නිෂ්පාදන පිරිවැය 4. යන්ත්ර පිරිවැය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: A 1766 දී ලන්දේසීන් සාම ගිවිසුමට අත්සන් කළේ දෙවන රාජසිංහ රජු සමගය. B 1658 වන විට පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා හරින්නට හැකිවිය. 1. A හා B සත්ය වේ. 2. A අසත්ය වන අතර B සත්ය වේ. 3. A හා B අසත්ය වේ. 4. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: පූජකවරයේ පූර්ණත්වය හිමිවන්නේ, 1. මඨාධිපති ධූරයට ය. 2. පුූජාප්රසාදි ධූරයට ය. 3. රාජගුරු ප්රසාදි ධූරයට ය. 4. තේවාචාරි ධූරයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
තමා විසින් පිළිපැද ඇස්පනාපිට මෙලොවදී ම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය, 1. සන්දිට්ඨික ය. 2. අකාලික ය. 3. ඕපනයික ය. 4. ඒහිපස්සික ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: හෝවර්ඩ් එයිකන් (Howard Aiken) නිර්මාණය කරන ලද යන්ත්රය වන්නේ, 1. ස්වයංකරණ අනුක්රමීය පාලන ගණක යන්ත්රය (Automatic Sequence Control Calculator) 2. යාන්ත්රික රෙදි වියන යන්ත්රය (Mechanical Loom) 3. ඇබකසය (Abacus) 4. පැස්කාලයින් ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: උඩරට නර්තන සම්ප්රදායේ මූලිකම අවස්ථාව වන සරඹ පුහුණුව ආරම්භ කරන්නේ කුමන ඉරියව්වෙන්ද? 1. මණ්ඩිය 2. අරමණ්ඩිය 3. ගී මණ්ඩිය 4. සම භංග Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදී රාජ්යයක පුරවැසියෙකු සතු විය යුතු ගුණාංගයක් වන්නේ, 1. නීතියට ගරු නොකිරීම. 2. සහයෝගයෙන් කටයුතු නොකිරීම. 3. අන්මත නොසැලකීම. 4. බහුතර මතයට ගරු කිරීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහම ‘‘පටිසෝතගාමී’’ ය. එනම්, 1. යටිගම් බලා ගමන් කිරීම ය. 2. උඩුගම් බලා ගමන් කිරීම ය. 3. පිළිවෙලකට ගමන් කිරීම ය. 4. පිළිවෙතකට ගමන් කිරීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කිසියම් කාර්යයක් කිරීමේ දී වඩාත් පහසු මං සෙවීමේ ධර්මතාව භාෂා භාවිතයේ දී ද බල පවත්වයි. 1. යමක් ස්වභාවික ව සිදුවන පිළිවෙළ 2. බුද්ධ ධර්මයට අනුකූලව සිදුවන 3. නීතියට අනුව සිදුවන 4. දහම් පණිවිඩයක් ගැබ්වුණු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අතිගරු රේරුකානේ මහ නාහිමියන් විසින් රචනා කරන ලද සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න සියයකට පිළිතුරු සැපයෙන ග්‍රන්ථය වනුයේ, 1. පොහොය දිනයයි. 2. බෞද්ධයාගේ අත්පොතයි. 3. ධර්ම විනිශ්චයයි. 4. අභිධර්ම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ආර්ථික පරිසරයට අයත් සාධක ඇතුලත් කාණ්ඩය වන්නේ, 1. නීති රීති, වැටුප් මට්ටම, ජිවන වියදම, පොලී අනුපාත 2. මිල මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය, පොලී අනුපාත, වැටුප් වට්ටම් 3. සිරිත් විර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඥාණපාල නිර්මාණ මහතා COVID - 19 වසංගතයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්රතිශක්තිය වඩවන පානයක් දේශීය ඖෂධ වර්ග භාවිතයෙන් හඳුන්වා දෙන ලදී. එහිදී ආයුර්වේද වෛද්ය විද්යාව පිළිබඳ මහාචාර්ය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: “¥රංගමං ඒක චරං ........ “ යනා දී ගාථාව අනුව සිතෙහි ලක්ෂණ අතුරින් දෙකක් වන්නේ, 1. දුර වසන බව හා ළඟ වසන බවයි. 2. තැන තැන ඇලෙන බව හා ගැටෙන බවයි. 3. නිශ්චල බව හා චංචල බවයි. 4. තනිව හැසිරීම හා දුර ගමන් කරන බවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: බුද්ධිමය දේපළ විෂයයෙහි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, එය වෙනත් චංචල හෝ නිශ්චල දේපළ මෙන් ස්පර්ශ කළ නොහැකි වීමයි. මින් අදහස් වන්නේ, 1. ස්පර්ශ කළ හැකි කිසිවකට බුද්ධිමය හිමිකමක් නොමැති බව යි. 2. බුද්ධිමය දේපළ යනු, අස්පර්ශනීය දේපළක් බව ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සසර කතරේ කෙලෙස් බරිත පුද්ගලයා රාගයෙන් රාගයටම, ද්වේශයෙන් ද්වේශයටම, මෝහයෙන් මෝහයටම ගමන් කරයි. එවැනි මිනිසුන් අතර සමාජයේ සුසිරිත් වඩන තැනැත්තෙකුව ජීවත් විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. ඒ බව කියවෙන දහම් පදය වන්නේ, 1. අයෝනිසෝ මනසිකාරය යන්නයි. 2. පටිසෝතගාමී යන්නයි. 3. අනුසෝතගාමී යන්නයි. 4. මහිච්ඡතාවය යන්නයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳවත උ ඿඲වන් ලහක අත උරින්, ඼ර්ධක රචාහයණලේ දී රහ දඬු කළඵලි සිටු඼හ ගනු රඵන ලහක කහණ්ඩඹ ඼න්ලන්, 1. ඼ද, ලයෝ඿ වහ ඵත උර ල 2. ඵත උර, ඉන්නර වහ ලකොලිඹහ඿ස ල 3. ලයෝ඿, ඼ද වහ ලක්‍රෝ න් ල 4. භඤසලඤොක්කහ, ලයෝ඿ වහ ලකෝලිඹහ඿ස ල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අධ්‍යාපනයෙහි දී ......... .... . 88 විය යුත්තේ ප්‍රමාණාත්මකභාවයට නො ව ගුණාත්මකභාවයට සය. 1. ප්‍රමුඛත්වය 2. ප්‍රබලත්වය 3. යෝග්‍යත්වය 4. උචිතත්වය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත X හා Y තීරුවල පිළිබඳව ගිණුම් වර්ගය හා ඊට අදාළ නිදසුන් දැක්වේ. X Y වත්කම් A - බැංකු ණය ගිණුම වගකීම් B - විදුලි ගාස්තු ගිණුම හිමිකම් C - මුදල් ගිණුම වියදම් D - ගැනිලි ගිණුම ඉහත X තීරුවට ගැලපෙන නිදසුන නිවැරදිව දැක්වෙන පි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පඵෝ පනොවන පරෝෙ ඳභණක් අඩාංගු පිිතතුර කුභක් ද? 1. හෘත් අයරණිගත තීව්‍ර වකුෙඩු අයරණිගත උණසන්නිඳ෈ත 2. උණසන්නිඳ෈ත පිිතය෈ව හෘත් අයරණිගත 3. ි ව෉ිම ෈ව හෘත් අයරණිගත පිිතය෈ 4. ි ව෉ිම ෈ව උණසන්නිඳ෈ත පිිතය෈ A...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: නවකතාව වනාහි පුද්ගල ආධ්යාත්මය සුබවාදී කරන යථාර්ථවාදී කලාවක් බව එම නිර්මාණවලින් පැහැදිලි වේ. 1. ඇත්ත ප්රකාශ කරන 2. නියම ස්වභාවය ප්රකාශ කරන 3. යම් සේ පැවසෙන පරිදි 4. අර්ථය පැහැදිලි ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සටහනේ හිස්තැනට වඩාත් උචිත පිළිතුර වන්නේ, මම දනිමි පෞද්ගලිකව මට කළ හැකිය මට අවශ්යයි මට පුළුවන් එතැනට ඒමට අන් අය දැනුවත් කරමි. 1. මම නොදනිමි 2. මම ක්රියාත්මක වෙමි 3. අප සොයමි 4. සැමදා සිදු කිරීමට එක් වෙමි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්‍යාපාරයේ රු. 5000 ක් වූ විදුලිය ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛණය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ගෙවීම් වවුචරය, මුදල්පොත 2. ගෙවීම් වවුචරය, සුළු මුදල් පොත 3. මුදල් පොත, ගෙවීම් වවුචරය 4. ජර්නල් වවුචරය, මුදල් පොත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: 1977 ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබුණු ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ආනයන අපනයන සීමා ලිහිල් කිරීම. 2. විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීම. 3. ආවෘත නැඹුරු ආර්ථිකයක් ක්‍රියාත්මක වීම. 4. විදේශ ආයෝජකයන්ට බදු සහන ලබාදීම. පිළිත...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අධික සුශං ඿හිත විඹිව ඳිම඿ය තත්ත්඼ ඹටරත් ප඿ස බි ඼ගහ඼කට රඹී භට ඼ඩහත් සුදුසු ජර ඿ ඳහදන ක්රභඹ ඼්නර්න 1. බි්නදු ජර ඿ ඳහදනඹ ඹ. 2. ඉසින ජර ඿ ඳහදනඹ ඹ. 3. ඇ ස ජර ඿ ඳහදනඹ ඹ. 4. ීු ජර ඿ ඳහදනඹ ඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රජරට ශිෂ්ටාචාර සමයට අයත් සංස්කෘත භාෂාවෙන් රචිත ග්රන්ථයකි. 1. ජානකීහරණය 2. සාරත්ඨදීපනී 3. අභිධානප්ප්රදීපිකා 4. සියබස්ලකර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම ඉදිරිපත් කරන දේව ධාර්මික සම්ප්‍රදායන් 2 වනුයේ, 1. J හා E 2. E හා D 3. D හා P 4. P හා J Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඉරි ඇඳි පදය අයත් වන ක්‍රියා පද වර්ගය වන්නේ, (අප විභාගය සමත් කරවන්නට ගුරුවරු සහාය වෙති.) 1. අකර්මක ක්‍රියා 2. ප්‍රයෝජ්‍ය ක්‍රියා 3. සකර්මක ක්‍රියා 4. ප්‍රකෘති ක්‍රියා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. චෙක්පතක අණ ලද්දා සෑමවිටම වාණිජ බැංකුවකි. 2. රේඛණය කරන ලද චෙක්පතකට බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත හැක. 3. චෙක්පත් මගින් ගෙවීම් කිරීමට බැංකු ජංගම ගිණුමක් අවශ්‍ය නොවේ. 4. චෙක්පතක් රේඛනය කළ හැක්කේ අණ ලද්දාට පමණි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
බලය විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වන්නේ, 1. මධ්‍යම ආණ්ඩුව සතු බලය ප්‍රාදේශීය පාලන ඒකක වෙත බෙදා දැක්වීමයි. 2. මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීමයි. 3. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු අතර බලතල බෙදා දැක්වීමයි. 4. ප්‍රාදේශීය පාලන ඒකකවලට වැඩි බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුව විසින් පවරා ද...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: Aspergillus flavus න ිශලීයඹ භඟින් නිඳද඼න Aflatoxin න වි඾ ඇති විඹ වළකි ආවහය ඼්ශග කිහිඳඹක් ඼න්කන්, 1. කිරි ආවහය, ඳහන් වහ යටකජු ඹ. 2. භ඿ස ඼්ශග, යට කජු වහ ධහනය ඹ. 3. යටකජු, ඵඩ ඉරිඟු වහ ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සොකරි නාට්‍යය බහුලව ප්‍රචලිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයේද? 1. දකුණු පළාතේ 2. උඩරට කඳුකර ප්‍රදේශයේ 3. උතුරු පළාතේ 4. බස්නාහිර පළාතේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව වන්නේ, 1. හයකි. 2. හතකි. 3. අටකි. 4. පහකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යථාර්ථය මනා නුවණින් දැකීම පිණිස උපයෝගී වන බෞද්ධ භාවනාව වන්නේ, 1. විපස්සනා භාවනාවයි. 2. සමථ භාවනාවයි. 3. ආනාපානසති භාවනාවයි. 4. බුද්ධානුස්සති භාවනාවයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්නේ කාර්යයක් දෙවැන්න මඟින් දැක්වෙන පද යුගලය කුමක් ද? 1. D ය. 2. B ය. 3. C ය. 4. A ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නව පයොවුන් විපේ ෙසුවන කුෙොරිපේ වවෙය වොර්තොපේ සඳහන් වූපේ ඇය රක්තහීනතොපවන් පෙපළන බව යි. එපස් වීෙට් පහ්තුවක් විය හැක්පක්, 1. පෙෝෂයෙොයී ආහොර ගැනීෙ යි 2. ඔසප්වවීපේ දී අධික පලස පල් වහනය වීෙ යි 3. යකඩ අඩංගු ආහොර ගැනීෙ යි 4. ප්රෙොණවත් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පුේගල මනශසේ සාමය ඇි කර ගැනීම සඳහා ශයාමු විය හැකි අං යක් පනාවන්ත්‍පන්ත්‍, 1. සේවාභාවික පරිසර නිරීක්ෂණය 2. මශනෝවිදයාත්මක අභයාසවල ශයදීම 3. ආගමික වතාවත් ශකශරහි ශයාමු වීම 4. මානසික ආතිශයන්ත්‍ කටයුතු කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යවසායකත්වය හා සම්බන්ධ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. සිතන හා ක්රියා කරන ආකාරයකි. 2. දැනුම හා සම්බන්ධ වූවකි. 3. අධ්යාපනය තුළින් පමණක් ලැබිය හැකි දෙයකි. 4. සහජයෙන්ම ලැබෙන දෙයකි’ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය