prompt
string
completion
string
candidates
list
subject
string
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්රී ලංකාව ගෙන ඇති ක්රියාමාර්ගයක් වන්නේ, 1. ළමයින් සම්බන්ධව ක්රියාකිරීමේ බලය පොලීසියට බාර කිරීම. 2. විදේශ අධ්යාපනය නොමිලේ ලබාදීම. 3. සෑම අවස්ථාවකදීම ‘‘ළමයාගේ උපරිම යහපත’’ වෙනුවෙන් කටයුතු කිරීම. 4. ළමයින්ට අවශ්ය උපරිම නිදහස ලබාදීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත සඳහන් ¥ත ගමන් අතරින් පළමුවන විමලධර්මසුරිය රජ සමයේ සිදු වු ¥ත ගමන මින් කුමක්ද? 1. ජෝන් පයිබර්ස් උඩරටට පැමිණීම 2. ජොරිස් ෆන් ස්පීල්බර්ජන් ගේ පැමිණීම 3. හියුබොයිඩ් උඩරටට පැමිණීම 4. රොබට් ඇන්ඩෲස් උඩරටට පැමිණීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණාදිය තණ්හාවෙන් තදින් අල්ලා ගැනීම නිසා ඇතිවන දුක, 1. සංඛාර දුකයි. 2. විපරිණාම දුකයි. 3. ව්‍යාධි දුකයි. 4. පංච උපාදානස්කන්ධ දුකයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: විවෘත මූලාශ්‍ර මෘදුකාංග පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. Open Office Writter, GIMP, Ubuntu ඉ-ඉතෙනුම් හො නැණස අධ්‍යො න වැඩසටහන්න ඒකකය තතොරතුරු හො සන්නිතේදන තොක්ෂණ ශොඛොව 2. Ubuntu, Windows XP, Open Office Calc 3. Windows 7, MS Ex...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ජලපස ද්‍ක්නට ලැපබන ජීවය තා සම්බන්ධ්‍ සුවිපශේෂී ලක්ෂණ තසුරින් නිවැරදි වන ප්‍රකාශය පත ප්‍රකාශ පත රන්න. A ජලය ඉතා පතොඳ ්‍රාවකයකි B ජීවී පේත තුළ රිවතන ාාධ්‍යයක් පලස ක්‍රියා කරයි. C රිවෘත්මකතීය ක්‍රි...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රි ලංකායේ ළාත්බද මහාධිකරණය සතු අධිකරණ බලය කුමක් ද? 1. වාණිජ් ආරවුල් විසඳීම 2. යතස්තයම්න්තු නු 3. උ යේශ්න අධිකරණ බලය 4. රීති සැකසීයම් අධිකරණ බලය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බහු සංස්කෘතික සමාජයක් තුළ දක්නට ලැබෙන මූලිකම ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. එකම සංස්කෘතියට අයත් පුද්ගලයන් එකම සමාජයක ජීවත්වීම. 2. විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන් වෙන වෙන ම වෙනස් පරිසරවල ජිවත් වීම. 3. එක රටක එක් ජාතියක් බැගින් ජීවත් වීම. 4. විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන් එකම සමාජයක ජීවත් වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ගුලන් විදුලිව රඵ඼තා අතරට අයත් වනොලන්වන් මින් කලරක් ද 1. ගුලන් විදුලිය වභග ්රාලකයාට ඳශසුවලන් වම්ඵන්ධ විය ශැක. 2. ගුලන් විදුලියට භූවගෝලීය වාධක විරෂ ය. 3. ගුලන් විදුලිය හුවදක් ඾බ්දය ඳාදක වු භාධයයකි. 4. ගුලන් විදුලිය අඩු වියදම් භාධයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මීට වසර 2600 කට ඉහත බුද්ධ, ධම්ම යන රත්න දෙක ලොව පහළ විය. සංඝ රත්නය ලොව පහළ වූයේ, 1. ඇසළ පුන් පොහෝ දිනකය. 2. දුරුතු පුන් පොහෝ දිනකය. 3. වෙසක් පුන් පොහෝ දිනකය. 4. පොසොන් පුන් පොහෝ දිනකය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදකයා නිපදවන ලද භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ ක්රියාවලියේ අතරමැදියකු ලෙස සැලකිය නොහැකි වන්නේ, 1. පාරිභෝගිකයා ය. 2. නියෝජිතයා ය. 3. සිල්ලර වෙළෙන්දා ය. 4. තොග වෙළෙන්දා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: බැංකු ප්රකාශනයට අනුව ශේෂය වන්නේ, 1. රු. 48 000 2. රු. 57 000 3. රු. 52 000 (..........) 4. රු. 64 000 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්රී ලංකාව තුළ ව්යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම අවශ්ය වන්නේ ං 1. නව රැකියා නිර්මාණය කරන්නන් බිහි කළ යුතු නිසා ය. 2. සෑම විට ම වැඩි නිෂ්පාදනයක් ලබාගත යුතු නිසා ය. 3. ආදායම් බෙදීයාම වැඩිකර ගැනීම කළ යුතු නිසා ය. 4. ඉහළ යමින් පවතින ජීවන වියදම පාලනය කර ගත යුතු නිසා ය. | ඊස්චැනි පිටුව බලන...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත ඒවායෙන් ගතික ඉරියව්ව තෝරන්න. 1. දිවීම 2. සිටගැනීම 3. වාඩිවීම 4. සැතපීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ගබඩාකරණයේ දී තොග පිළිබඳ වාර්තා තබාගැනීමට ගබඩා ලෙජරය හා බින්පත භාවිතා කරනු ලබයි. බින්පත සම්බන්ධයෙන් අදාළ වන පිළිතුර වනුයේ, 1. ගබඩාවට ලැබෙන භාණ්ඩ සටහන් කරයි. 2. ගබඩාවෙන් නිකුත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: කැමරා භාවිතයේ දී යොදාගනු ලබන යුහුමු කාච සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය තෝරන්න. 1. ඈත පවතින වස්තුවල සමීප රූප ලබා ගත හැකි ය. 2. පියවි ඇසට පෙනෙන දර්ශනයට සමාන වස්තු ඡායාරූපයට හසු කර ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වැව් - අමුණු තනවා ආර්ථිකයට විශාල සේවයක් කිරීම නිසා මින්නේරි දෙවියන් ලෙස ජනතාව අතර පූජනීයත්වයට පත්වූයේ, 1. ධාතුසේන රජතුමා 2. වසභ රජතුමා 3. පණ්ඩුකාභය රජතුමා 4. මහසෙන් රජතුමා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න. ‘‘ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාගේ ආරම්භය ඇති වූයේ ක්‍රි.පූ. හයවැනි සියවසේ දී පමණ වෙළහෙළඳාම් ආදිය සඳහා වරින් වර ඉන්දියාවෙන් පැමිණ ජනාවාස පිහිටුවාගත් ආර්යයන් ගෙනැ’යි යනු සාමාන්‍යයෙන් පිළිගත් මතය වේ.’’ 1. ඉන්දියාවෙන් පැමිණ ජනාවාස පිහිටුවාගත් ආර්යයන්ගෙන් සිංහල ජාතිය ආර...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: සමස්ත ලෝකයටම අධිපති යන සංකල්පය භාවිත කළ රජ වූයේ,. 1. මහසෙන් 2. කූටකණ්ණාභය 3. I කාශ්යප 4. නිශ්ශංකමල්ල Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පොලිතින් භාවිතය තුළින් පරිසරයට වන හානිය නිසා පාරිභෝගිකයන් පොලිතින් වෙනුවට භාවිතා කල හැකි වෙනත් දෑ පිළිබඳව අවධානය යොමු කරයි• ඒ තුලින් බිහිවන නව නිපැයුම් සඳහා පදනම් වූ මුලාශ්‍රය ලෙස සැලකිය හැක්කේ• 1. අනපේක්‍ෂිත සිදුවීම 2. ක්‍රියාවලි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ ස්වාභාවික පරිසරය ආශ්රිතව වස් විසූ සේක. මුවන්ගේ අභය භූමියක් බවට පත්ව තිබූ බරණැස ඉසිපතන මිගදායේ වස් විසූවේ කී වැනි වස් කාලය ද? 1. පළමු වන වස් කාලය 2. දෙවන වස් කාලය 3. පස්වන වස් කාලය 4. හයවන වස් කාලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මෙවර පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී වැඩිම රන් පදක්කම් ප්රමාණයක් දිනාගත් ක්රීඩකයා වන්නේ, 1. මයිකල් පෙල්ප්ස් ය. 2. හුසේන් බෝල්ට් ය. 3. ටෝනි යෝකා ය. 4. ජස්ටින් ගැට්ලින් ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අභ්යන්තර පරිසර සාධක පමණක් ඇතුළත් වන්නේ, 1. අයිතිකරු, කළමනාකරු, සැයපුම්කරු 2. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ 3. අයිතිකරු, කළමනාකරු, තරගකරුවෝ 4. අයිතිකරු, කළමනාකරු, ගනුදෙනුකරුවෝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සියලු වකව඼සුන් දුරු කිරීවේ නුලව ඼ඵා ගැනීභට විදර්඾නා බාලනාල ලැඩිය ුතතු වම. එභ නුලව ශැිනන්වලන්වන්, 1. ඳඤ්ච අභිඥාා නමින් ය. 2. තකබ්වබ්නිලාවානුව්වති ඥාානය නමින් ය. 3. ආවලක්ඛය ඥාානය නමින් ය. 4. දිබ්ඵ චක්ඛු ඥාානය නමින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ ජාතික මට්ටමේ සිට ප්රදේශීය මට්ටම දක්වා පරිපාලන බලතල විමධ්යගත කිරීමේ දී පහළම මට්ටමේ සිටින නිලධාරියා වන්නේ, 1. අමාත්යංශ ලේකම් 2. ග්රාම නිලධාරී 3. ප්රදේශීය ලේකම් 4. දිස්ත්රික් ලේකම් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ගනුදෙනුවක් සටහන් කිරීමට අදාල ද්විත්ව සටහන පහත දැක්වේ. ණයගැති ගිණුම හර රු. 8000 විකුණුම් ගිණුම බැර රු. 8000 මෙම ගනුදෙනුව වන්නේ, 1. රු. 8000 ක් භාණ්ඩ ණයට විකිණීම. 2. රු. 8000 ක් භාණ්ඩ අත්පිට විකිණීම. 3. රු. 8000 ක් භාණ්ඩ ණයට ගැනීම. 4. රු. 8000 ක් භාණ්ඩ අත්පිට මිලදී ගැනීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජය ප්රතිපත්තිය අනුව ථෙරවාදී බුදු දහම දේශ දේශාන්තරවල ව්යාප්ත කිරීමේ දී සෝණ, උත්තර යන තෙරුන් වහන්සේලා දෙනම ස්වර්ණ භූමියට වැඩම කර දේශනා කරන ලද ප්රථම සූත්රය වන්නේ, 1. බ්ර...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ‘ ’ අක්‍ෂරයේ C ASCII දශමය අගය 67 නම් BAD යන වචනයේ නිවැරදි ASCII කේතය දැක්වෙන පිළිතුර වන්නේ, 1. 1000011 1000001 1000101 2. 1000011 1000011 1000100 3. 1000010 1000001 1000100 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම පිණිස යොදා ගන්නා හා යොදා ගත හැකි සියලුම වාසිදායී සාධක හඳුන්වන්නේ, 1. ශක්තීන් ලෙස ය. 2. සීමා ලෙස ය. 3. ප්රතිඵල ලෙස ය. 4. අවස්ථා ලෙස ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ‘‘කමතට’’ යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ, 1. කණ්ඨජ, මූර්ධජ හා දන්තජ ය. 2. මූර්ධජ, කණ්ඨජ හා දන්තජ ය. 3. කණ්ඨජ, ඕෂ්ඨජ, දන්තජ හා මූර්ධජ ය. 4. කණ්ඨජ, ඕෂ්ඨජ හා දන්තජ ය. A...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කිසියම් රාජ්යයක යහපාලනයක් පවත්වාගෙන යාමට උපකාරී වන රාජ්ය පාලන ප්රතිපත්ති රැසක් බුදු දහමේ හමුවේ. දස සක්විතිවත් ඒ අතර වැදගත් තැනක් ගනී. එම පිළිවෙත් සඳහන් වන සූත්රය වනුයේ, 1. අග්ගක්ද්ක්ද සූත්රයයි. 2. මධුර සූත්රයයි. 3. චක්කවත්තිසීහනාද සූත්රයයි....
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රඵෝග ඼ගහ කිරීර ී රඵොරවෝ විට ඼සු්න රඹී භ සිදු රකරර්. ඼සු්න රඹී භ ිළිවඵ඲ ඼ඩහත් නි඼ළයදි ප්‍රකහලඹ රතෝයහ දක්඼්නන. 1. ඼සු්න රඹී රභ්න ඳහංශු ාහදනඹ අඩු වී ඼ල් ඳළශ ඳහරනඹ ද ර.. 2. ඼සු්න රඹී රභ්න ඳර඿ේ ඇති ජරඹ ඼හ඾සපීකයණඹ ඼ළඩි ර.. 3. ඼සු්න රඹී භ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: දුම්බර මහා විද්යාලයේ අභ්යන්තර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ, 1. දුම්බර මහා විද්යාලයේ සිසුන් හා ගුරුවරුන් ය. a 2. මැදලන්ද විද්යාලයේ සිසුන් හා ගුරුවරුන් ය. 3. Geese විද්යාල...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඍජු ප්‍රජ්‍ාතන්රවාදී ාලන ක්‍රම නූතනයේ ක්‍රියාත්මක කිරීයම් දී මතුවන ගැටලුවක් වන්යන්, 1. රාජ්‍යය තුළ ජ්‍නගහනය සීමිත ප්‍රමාණයක් සිටීම ය. 2. පුරවැසියන්යේ ආදායම්වල විෂමතාවක් ැවතීම ය. 3. නූතන රාජ්‍ය විශ්ාලත්වයයන් අධික ීම ය. 4. නිශ්්ිත කාලයට...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කාර්මික විප්ලවය එංගලන්තයේ ඇති වීමට හේතුවක් නොවන්නේ මින් කුමක්ද? 1. ස්වභාවික සම්පත් බහුල වීම 2. දේශපාලන ස්ථාවර භාවය 3. ඉඩම් කොටු කිරීමේ ව්යාපාරය 4. බැංකු හා මුල්ය ආයතන බිහි නොවීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: සියලුම ශුද්ධ ස්වර භාවිතා වන ථාටය කුමක්ද? 1. බිලාවල් 2. කෆි 3. භෛරවී 4. ආසාවරී Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරික ආයතනයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා හඳුන්වන්නේ, 1. තරගකරුවෝ ලෙසය. 2. මිලදී ගන්නන් ලෙසය 3. සැපයුම්කරුවෝ ලෙසය. 4. ගනුදෙනුකරුවෝ ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්‍රි.පූ. 250 දී පමණ සිට ලංකාවේ කාසි භාවිතය ආරම්භ විය. ලංකාවෙන් හමුවන පැරණිතම කාසි වර්ගය හඳුන්වන නම කුමක් ද? 1. ඇතා හා ස්වස්තිකය 2. කහාපන 3. පනම 4. මස්ස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නිමල් පන්දුවක් විසිකරමින් සිටියි. කමල් වැතිරි සිටි මොවුන් දෙදෙනා දක්වන ඉරියව් වනුයේ, 1. නිමල් හා කමල් යන දෙදෙනාම දක්වන්නේ ස්ථිතික ඉරියව් වේ. 2. නිමල් ගතික ඉරියව් ද, කමල් ස්ථිතික ඉරියව් ද දක්වයි. 3. නිමල් හා කමල් යන දෙදෙනාම දක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශ්‍රී ඼ංරාගස රා඿්‍රීය ුලවමදු තීරය ගලරගෂිම සිප විිමදී යන නාවිර වැයපුම් ටන ලනුගේ, 1. 16 රි. 2. 12 රි. (.............) 3. 20 රි. 4. 24 රි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ආපයෝය විපභෝචය ඩප ෝඩවය අර්ධ සන්න෈ ය ස඲හ෈ ප ොද෈ ෙන්න෈ ම෕යද්‍රවය වන්පන් 1. සිලියන් හ෈ ආසනික් 2. ෙ෉ලිනි ම් සහ ආසනික් 3. ලිති ම් හ෈ පඳොස෇ඳරස෇ 4. ටයිපේනි ම් හ෈ පඳොස෇ඳරස෇ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශ වලින් ප්‍රකට වන අර්ථය ඇතුළත් වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න. 1. මෙලොව පරලොව දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරයි. 2. නිවැරදි ධනෝපායන ක්‍රමෝපායන් පිළිබඳ උගන්වයි. 3. සිතීමට හා විමසීමට අනුබ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අග්න්යාෂයික යුෂයේ අඩංගු එන්සයිම දැක්වෙන්නේ, 1. පෙප්සීන්, ලයිපේස්, ට්රිප්සීන් 2. රෙනින්, ඇමයිලේස්, ලයිපේස් 3. පෙප්සීන්, මෝල්ටේස්, ට්රිප්සීන් 4. ඇමයිලේස්, ලයිපේස්, ට්රිප්සීන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: නවින පුද්ගල පරිගණකයක මධ්ය සැකසුම් ඒකකයේ හෝරා සීඝ්රතාව (Clock Speed) යන්න සාමාන්යයෙන් ප්රකාශ කරනු ලබන්නේ, 1. ගිගාහර්ට්ස්වලිනි (GHz) 2. තත්පරයට උපදෙස් වලිනි(IPS) 3. ගිගාබයිට්ස්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වාජ බැං පවවාෙගන යන වගයක ෙයජන පය පහත දැෙ. a) දවලට ආරෂාව ලැම. b) ෙප ආදායම ලැම. c) හරප භාතෙය ෙග කට කළ හැ ම. ඉහත ලෂණ දැය හැ වගය වෙ; 1. ජංගම ය. 2. ස්ථාවර තැප ය. 3. ඉෙ ය. 4. කාන තැප ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තනි පරිශීලකයකුට බහු කාර්යයන් සිදු කර ගැනීම (Multi tasking)සඳහා උපකාරී වන මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකිය නොහැකි මෙහෙයුම් පද්ධතිය කුමක් ද? 1. MS DOS 2. MS Windows 7 3. MacOS 4. Ubuntu පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තීන්දු ගැනීමේ ක්රියාවලියට සියලු දෙනාම සම්බන්ධ වීම හඳුන්වන්නේ, 1. ප්රජාතන්ත්රවාදය යනුවෙනි. 2. නියෝජනය යනුවෙනි. 3. වක්ර ප්රජාතන්ත්රවාදය යනුවෙනි. 4. ඍජු ප්රජාතන්ත්රවාදය යනුවෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඇක්රිලිමයිඩ් නම් විෂ රසායන ද්රව්ය වැඩිපුරම අඩංගුව ඇති ආහාරයකට උදාහරණයකි 1. අච්චාරු 2. බදින ලද අල පෙති 3. පුස් බැඳුණු ආහාර 4. තක්කාලි සෝස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාවේ පා්‍ර ග් ඵෙතහි ාසකි යගු යේ කැණම්ී කරන සථ් ානයක් සති යි මේ A අකෂ් රයෙන් දැකේ ව්. එය කමු ක් ද? 1. අළුගල්ගේ 2. අළුලෙන 3. දියවින්න 4. මාතොට Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සහමන්ත්‍රණය හා කේවල් කිරීම බහුලව භාවිතා කරන්නේ, 1. ආයතනික හා ආයතන අතර ඇතිවන ආරවුල් විසඳීම සඳහාය• 2. කම්කරු ආරවුල් හා කාර්මික ආරවුල් විසඳීම සඳහාය 3. පවුල් ආරවුල් හා සේව්‍ය සේවක ආරවුල් වි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත සඳහන්ව ඒවොයින්ව කුමන ඒවො රජයිනන්ව රජයිනන්ව රජයකට සපයනු ලබන ගස්වොවක් ගලස සැලිනය හැිනද (G 2 G) 1. වයොපොරික හො වයොපොර ලියොපදියිප ිනරිගම් ගතොරතුරු 2. ැසට් පර හො චක්රගල් 3. බැයකු ගතොරතුරු 4. රොජය තොන්වත්රික (Diplomatic) ීසො ගතොරතුරු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: නිර්මාණකරණයේ දී ‘ප්රතිභාව’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ, 1. නිර්මාණයක සැඟවී ඇති අර්ථයයි. 2. අපූරු වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි. 3. යම් වස්තුවක් ඇති තත්ත්වය ඉක්මවා වර්ණනා කිරීමයි. 4....
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්සිපයෝ භ ඳටය ය ද෉කි පනොහ෉කි සසය වර්ෙ වන්පන් 1. පඳපන්ර නළ සසය 2. ව෈හය෈බ සසය 3. සහචර සසය 4. ප්සිපයෝ මී භෘදුස෇තර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
කිරි දෙනුන්ගේ ගර්භණී අවධියේ අවසාන මාස දෙක තුළ කිරි දොවනු නොලැබේ. මෙම කාලය හඳුන්වන්නේ, 1. මද කාලය වශයෙනි. 2. ගැබ් කාලය වශයෙනි. 3. ප්‍රසූත කාලය වශයෙනි. 4. වියළි කාලය වශයෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . පසුගියදා මල්ලවපොර ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලැබූ නෙත්මි ආශිංසා ක්‍රීඩාකළ ක්‍රීඩා උළෙල වනුයේ, 1. පැරා ඔලිම්පික් ක්‍රීඩා 06 2. දකුණු ආසියාතික ක්‍රීඩා 3. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක සු`ඵ මුදලින් ගෙවීම් සිදු කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ, 1. සු`ඵ මුදල් පොත, ලදු පත. 2. ලදු පත, සු`ඵ මුදල් පොත. 3. සු`ඵ මුදල් ගෙවීම් වවුචරය, සු`ඵ මුදල් පොත. 4. සු`ඵ මුදල් පොත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘කටත්තා කර්ම’’ යනු 1. ජීවිත පුරුද්දක් ලෙස සිදුකරන ලද කර්මයි. 2. මරණාසන්න අවස්ථාවේ දී කරන ලද කර්මයි. 3. වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි කර්මයි. 4. දැඩි වේදනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කර්මයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉහත රාජධානි අතර මලය දේශයට අයත් රාජධානි දෙක වන්නේ මින් කුමක්ද? 1. A හා E ය 2. C හා D ය 3. D හා E ය 4. B හා D ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව පිහිට වු ආයතනය වනුයේ, 1. පාර්ලිමේන්තුව 2. ව්‍යවස්ථාදායක සභාව 3. ජාතික රාජ්‍ය සභාව 4. රාජ්‍ය මන්ත්‍රණ සභාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: නිවොසොන්තර ක්රීඩො තරග ප්රධොන අවසේථො තුනක් යට්පත් සංවිධොනය පේ. එම අවසේථො යට්පත් ෙහත කොර්යන් සිදුකරන අනු පිළිපවළ වනුපේ, • නිවොස රැසේවීේ ෙැවැත්වීම. • ආරොධිත අමුත්තන් කැඳවො පගන ඒම. •...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 1010 යන සංඛ්යාවට තුල්ය දශමය සංඛ්යාව වන්නේ, 2 1. 05 2. 06 3. 10 4. 12 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරදුන්ගේ දේශනාවට අනුව අකුසල කර්ම හෙවත් සසර දුක් උපදවන නරක අවැඩදායක සචේතනික ක්රියා 1. දස වැදෑරුම් ය. 2. පස් වැදෑරුම් ය. 3. නව වැදෑරුම් ය. 4. අට වැදෑරුම් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: ශ්‍රී ලංකාවේ නූල් රූකඩ කලාව බහුලව ප්‍රචලිත ප්‍රදේශය කුමක්ද? 1. මහනුවර 2. මීගමුව 3. මාතර 4. අම්බලන්ගොඩ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයේ ප්රයෝජනය සඳහා ජනහිත සමාගමෙන් ලී බඩු ණයට ගැනීම සටහන් කළ යුතු මූලික සටහන් පොත වනුයේ, 1. මුදල් පොතයි. 2. ග ැ න ු ම් ගිණුමයි. 3. පොදු ජ’නලයයි. 4. ගැනුම් ජ’නලයයි. Answer...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයක් වන්නේ, 1. පළාත් බඳ මහාධිකරණයයි. 2. අභියාචනාධිකරණයයි. 3. ශ්රේෂ්ඨාධිකරණයයි. 4. අධිකරණ සේවා කොමිෂමයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රසභරසපිපිරාසනා කඹසියඹනසරේහේ 1. සජඹරත්සභහනෝයත්නසභව ාසඹ 2. එදිි වීණයස඿යච්ාන්ද්රසභව ාසඹ. 3. හවන්ි සජඹහ඿ නසභව ාසඹ. 4. දඹානන්දසගුණ඼්ථධනසභව ාසඹ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
නෛතික හා ස්ථිතික වශයෙන් ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ අනුව ගතික ඉරියව් වලට උදාහරණ 1. ඇවිදීම, වාඩිවීම, දිවීම 2. ඇවිදීම, දිවීම, පැනීම 3. වැතිරීම, වාඩිවීම, දිවීම 4. පැනීම, වාඩිවීම, නිදා ගැනීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රාධාගේ පෝෂණ තත්ත්වය පිළිබඳ කිවහැක්කේ, ඇය 1. අධිපෝෂණ (overnutrition) තත්ත්වයෙන් යුක්ත වන බව ය. 2. නිසි පෝෂණ තත්ත්වයෙන් යුක්ත වන බව ය. 3. මන්ද පෝෂණ (11110911111111(1011) තත්ත්වයෙන් යුක්ත වන බව ය. 4. කුපෝෂණ (111411111[1111011) තත්ත්වයෙන් යුක්ත වන බව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ශා ශාපග ත්‍ක ශාසිටිඅ ශා ශාපන හ‍ ශාජීවීන් ශාහඳුඅාග‍ ශාහැකි ශාවිය. ශා ශා ශා ශා ශා ශා ශා ශා තැඩියා කබරපගොයා කපුටා හා ා ශා ශා ශා ශා ශා ශාපතත ශාජීවීන් ශාඅයත් අ ශාපන ෘෂ්ඨ ාංශී ශාවාණ්ඩ ශාපිළිප ළින් ශා න්පන්, 1. ශාඋභ්‍ය ශාජීවී, ශාආපේස් ශා,උරග ශා ,තැපම...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කීපයක් පහත දැක්වේ. H ඉහත මූලද්‍රව්‍ය අතුරින් පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද? 1. Ne 2. H 3. Na 4. Si 01 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ලෝකයේ දේවල් නිරන්තරයෙන් වෙනස් වන බව පෙන්වන ත්‍රිලක්ෂණය කුමක්ද? 1. දුක්ඛ 2. සමථ 3. අනාත්ම 4. අනිච්ච පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රටක ජනතාව ටිසින් පිළිගෙන “සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධ” හඳුන්වනු ලබන්නේ, 1. සංස්කෘතිය ලෙස ය. 2. ආචාරධර්ම ලෙස ය 3. සිරිත්විරිත් ලෙස ය. 4. සමාජය ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ස්විස්ටර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. මහා මාර්ග 2. කර්මාන්ත 3. විදේශ කටයුතු 4. බෝවන රෝග වැලැක්වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ධාතුසේන රජතුමාගෙන් පසුව කාශ්‍යප කුමරුට රාජ්‍යය පිළිබඳව නීත්‍යානුකූල උරුමයක් හිමි නොවූයේ, 1. අගබිසවට ලැබුණු වැඩිමහල් පුතුන් සිටීම නිසාය. 2. කාශ්‍යප කුමරුගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් වූ නිසාය. 3. රජතුමාට රාජ්‍යය උරුම කරදීමට වැඩිමහල් සොහොයුරකු සිටීම නිසාය. 4. මවගේ සහෝදරයා හා රජතුමා අතර ගැටුම් පැවතීම නිසාය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත දැක්වෙන සන්නිවේදන ආකෘතියට අනුව A,B,C,D,E විය හැක්කේ, 1. සන්නිවේදකයා, සම්ප්රේෂකය, ග්රාහකයා, අග්රස්ථානය, ඝෝෂා ය. 2. සන්නිවේදකයා, සන්දේශය, මාධ්ය, ග්රාහකයා, බාධක ය. 3. තොරතුරු මූලාශ්රය, ලැබූ සංඥා, සම්ප්රේෂකය, ග්රාහකයා, ඝෝෂා ය. 4. තොරතුරු මූලාශ්රය, සම්ප්රේෂකය, ග්රාහකයා, අග්රස්ථානය, ඝෝෂා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මව් තොමෝ තම දරුවන් යහමග යැවීමට උත්සාහ 1. දරන්නෝය. 2. දරන්නීය. 3. දරති. 4. දරනු ලබයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අවමංගල අවස්ථාවන්හිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකිරීමේ දී දුකට පත් ඥාතීන්ට ත්රිලක්ෂණයේ ස්වභාවයන් පැහැදිලි කරමින් සාරගර්භ අනුශාසනා පවත්වති. ත්රිලක්ෂණය යනු, 1. දාන, සීල, භාවනායි. 2. සීල, සමාධි, පඤ්ඤායි. 3. අනිත්ය, දුක්ඛ, අනාත්මයි. 4. ලෝභ, ද්වේශ, මෝහයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ඼ංකාවේ ‍රථභ ‍රාවේය ය ගුලන්විදුලි වව ලාල ලන්වන්, 1. රජරට වව ලය 2. භශලැලි ‍රජා ගුලන්විදුලිය 3. වහුණු වව ලය 4. ඌල ‍රජා ගුලන්විදුලිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ව්යාපාර ආරම්භ වීමට බලපෑ මූලිකම සාධකය වනුයේ, 1. ආදායම් හා වියදම්ය 2. ලාභ හා පාඩුය 3. භාණ්ඩ හා සේවාය 4. අවශ්යතා හා වුවමනාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භද්දාලිය සූත්‍රයට අනුව ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ, 1. නිදුක් බව 2. මානසික බලය 3. සුවපහසු පැවැත්ම 4. කාය බලය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 2025212231 දිය ව්ය෈පාර෈හයනණ බ෉ංකු ණුණුදකර දශ්ේෂයන රු 17 800 ිල එදිය ටෙ බ෉ංකු ප්රණ෈ශ්යදේ දශ්ේෂයන ව්්නද්න රු 19 800 ිල දමම දව්යස බටපාර෈ ති දහේුරව් ව්්නද්න 1. ස෇ථ෈ව්හ නිදයනෝග ්න...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රාජ්යයේ කැමැන්ත හා මහජන අපේක්ෂා ක්රියාවට නංවන නියෝජිතයා ලෙස සැලකෙන්නේ, 1. අග්රාමාත්යවරයායි. 2. ආණ්ඩුවයි. 3. ජනාධිපතිචරයායි. 4. කථානායකචවරයායි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පාර්ලිමේන්තු අණ්ඩු ක්‍රමයකදී දේශපාලන විධායකය ලෙස ගැනෙන්නේ, 1. රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරින්ය. 2. ජනාධිපති හා කැබිනට් මණ්ඩලයයි. 3. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයයි. 4. මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රී මණ්ඩලයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘ස්වාමීන් වහන්ස, බොහෝ මහණ බමුණෝ කේසපුත්තයට එති. ඔවුහු තම තමන්ගේ ආගමික මතය ම පවසති; එයට ම ප්‍රශංසා කරති; අනුන්ගේ මතයට ගරහති......’’ මෙම ප්‍රකාශය සදහන් වන්නේ, 1. මංගල සූත්‍රයේ ය. 2. වසල සූත්‍රයේ ය. 3. පරාභව සූත්‍රයේ ය. 4. කාලාම සූත්‍රයේ ය. ප...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඹන්්ර ඵරකඹන් ්රිඹහකය඼න ේවිතියික ිම ඿ළකමේක උඳකයණ යුගරඹ ඼න්කන්, 1. තළටි නඟුර වහ ඇින඼ළටි දභනඹ ඹ. 2. වළඩ රෆින නඟුර වහ ජඳන් කයොටරි වීඩයඹ ඹ. 3. කයොටකශටයඹ වහ තර කඳෝරු඼ ඹ. 4. ඇණ දත් කඳෝරු඼ වහ තුන් පුරුක් කල් දටිකශටයඹ ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: නිවැරදි අදහස දෙන වරණය තෝරන්න. 1. කියග මගිය එනු කොහි සිට යන වාක්යයේ කියග යනු අසම්භාව්ය ක්රියාවකි. 2. කුමරා යන්නෙහි නාම ප්රකෘතිය වනුයේ කුමර යන්න ය. 3. අනුස්වාරය, වචනයක මුල යෙදිය හැක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලට පැචර් ඇති මහජන සෞඛ්‍ය සේවාවක් වන්නේ, 1. ක්‍රීඩාපිට්ටනි පවත්වාගෙන යාමයි. 2. පොදු නාන ස්ථාන පවත්වාගෙන යාමයි. 3. මහජනයාගේ සනීපාරක්ෂක තත්ත්වය වැඩිඳියුණු කිරීමයි. 4. ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහා නළ යෙදීමයි. න් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ග඼ෝරගේ වි඾ා඼යම ඼ලට වි඼ ග඼ව ශනු්නල්නග්න, 1. බයිරල් වි඼ යි. 2. ඒරල් ුලවමද යි. 3. රැව්හිය්න ුලවමද යි. 4. පංචමශා විල් ය. (.............) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේ ම එහි සියලු විස්තර ඇතුල් කර සකසන ලද ලේඛනය, 1. මුදල් පොත වේ. 2. මූලාශ්‍ර ලේඛනය වේ. 3. ලදු පත වේ. 4. මූලික සටහන් පොත වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මේ නේවාසිකාගාරවල කටයුතු සම්පාදනය කරනු පිණිස නීතිරීති ................................ ද, ජෙනිංග්ස් මහතා විසින් සම්පාදනය කරන ලදී. 1. කිහිපයක් 2. මාලාවක් 3. සම්පිණ්ඩනයක් 4. සමූහයක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මෙගාහර්ට්ස් (Megaherts) යන ඒකකය යොදාගනුයේ, 1. දෘඪ තැටියේ ධාරිතාවය මැනීමට 2. දත්ත සම්ප්‍රේෂණ වේගය මැනීමට 3. සසම්භාවි පිවිසුම් මතකයෙහි ධාරිතාව මැනීමට 4. ඝටිකා වේගය මැනීමට පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: අමල් නිර්මාංශික පාරිභෝගිකයන් වෙනුවෙන් ම නව සොසේජස් වර්ගයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට තීරණය කරයි. මෙහි දී අමල් වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ 1. ප්රජා පරිසරයයි. 2. ආර්ථික පරිසරයයි. 3. ස්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ඿ත්ත්඼ ද඿ර ඄ධයඹනපේ ී පකොුලල් ද඿ර ඿හිත කදහ඼ක් තළනීප් පිඹ඼ය ඳවත දළක්පග. ( a ) ස෕යහගත් පකොුලල් ද඿ර ිවඹළි ඹ පිිනසිදු කදහ඼ක් භත තළබීභ. ( b ) පඹ ගට් වළතුදක් ඼ළිව පදඹකිතු පකොුලල් ද඿ර ිවඹළි ඹක් ස෕යහ ගළන...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: නිරුක්තින් බෙදීමේදී ‘කිරි බුබුල’ යනුවෙන් හඳුන්වන්නේ, 1. කිරි අලුව ය 2. කිරි මලදන ය 3. කිරිගොඩ ය 4. කිරිබත් ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහත සඳහන් ප්‍රකාශ අතුරින් ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැකි වන්නේ කුමක් ද? 1. රු. 50000/- වටිනා ලී බඩු ණයට ගත්තා 2. ගෙවල් කුලී වශයෙන් රු. 2000/- ගෙව්වා 3. ව්‍යාපාරයට ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ජාතික මට්ටමින් නැතහොත් පුළුල් මට්ටමින් පවතින ගැටුම්කාරී තත්වයන් 1. සූක්‍ෂම ගැටුම් ලෙස හැඳින්වේ. 2. අන්තර්ජාතික ගැටුම් ලෙස හැඳින්වේ. 3. සාර්ව ගැටුම් ලෙස හැඳින්වේ. 4. වාර්ගික ගැටුම් ලෙස හැඳින්වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වායුගෝලීය පීඩනය 76 Hg cm ක් වන ස්ථානයක ජල පෘෂ්ඨයක සිට 0.5 m ගැඹුරින් සිටින මාළුවා මත ඇති කරන පීඩනය කොපමණ ද? -2 -3 (g = 10 ms , ජලයේ ඝනත්වය = 1000 kgm , රසදියවල ඝනත්වය = 13600 kgm )-3 1. 103410 Pa 2. 103860 Pa 3. 108360 Pa 4. 1043360 Pa පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: විකුණුම් ජ’නලයේ ඇතුලත් කරන ගනුදෙනුවක් වන්නේ, 1. රු. 10,000ක තොගයක් රු. 12,000 කට විකිණීම. 2. ව්යාපාරයේ භාවිත කළ පරිගණකය රු. 50,000කට ණයට විකිණීම. 3. රු. 20,000 කට ව්යාපාරයේ ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: නත්තල් සමය තුළ දෙසැම්බර් 25 න් පසුව එන ඉරිදා දින දී අප සමරනු ලබන මංගල්යය වනුයේ. 1. පාරිශුද්ධ දේව මාතා මංගල්යය 2. දිව්ය බිළිදාණන් රජුන්ට ප්රත්යක්ෂ වීමේ මංගල්යය 3. නිදොස් බිළිඳුන්ගේ මංලගල්යය 4. ශුද්ධ වූ පවුලේ මංගල්යය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය හා කළ - නොකළ වරද පිළිබඳ ව තැවෙන ස්වභාවය, 1. කාමච්ඡන්ද නම් වේ. 2. උද්ධච්ච කුක්කුච්ච නම් වේ. 3. ථීනමිද්ධ නම් වේ. 4. ව්යාපාද නම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘‘මම සම්බුද්ධ වෙමි, ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි.’’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ, 1. ශල්‍යකර්ම සිදු කළ බවයි. 2. කායික රෝගවලට ප්‍රතිකාර කළ බවයි. 3. උපස්ථාකයකු ලෙස කටයුතු කළ බවයි. 4. මානසික රෝග නිවාරණයට මඟ පෙන්වූ බවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය