prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රක්ෂණයේ පදනම වනුයේ,
1. සිදු වූ හානියට වන්දි ගෙවීමයි.
2. රක්ෂණ සමාගම් ලාභ ඉපයීමයි.
3. අවදානම් ඒකරාශී කිරීමයි.
4. අවදානම් ඉවත්කරලීමයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 0100010 යන ද්විමය සංඛ්‍යාවෙහි වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය (MSD) හා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය (LSD) අනුපිළිවෙලින් දැක්වෙනුයේ,
1. 1, 1 20
2. 1, 0
3. 0, 1
4. 0, 0
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමරුගේ ගිහි කල බිරිඳ වූයේ,
1. යශෝධරා දේවිය යි.
2. සුජාතාව යි.
3. විශාඛාව යි.
4. ප්‍රජාපතී ගෝතමිය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ජම්බුකෝල පට්ටන, සූකරතිත්ථ, මහා තිත්ථ යන ස්ථාන පිළිබඳ පොදු ප්‍රකාශයක් වන්නේ,
1. වයඹ හා උතුරු ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පැරණි වරායයන් ය.
2. භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා වෙළෙන්දන් රැස්වූ වෙළඳ නගරයන් ය.
3... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සන්නිවේදනය යනු,
1. දත්ත පරිගණකය මගින් සකස්කිරීමය.
2. එක් ස්ථානයක ඇති තොරතුරු තවත් ස්ථානයකට ලබාදීමය.
3. සියලුම කරුණු එක් ස්ථානයක රැස්කිරීමය.
4. දත්ත එක්රැස් කර තොරතුරු බවට පත්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවනුයේ,
1. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ලැබීම
2. ණය ලබාගැනීමේදී පහසුවක් වීම
3. ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීම
4. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන පුද්ගලයා වන්නේ,
1. පළාත් ආණ්ඩුකාරවරයා
2. අගමැතිවරයා
3. කථානායකවරයා ලකුණු 1 5 40 = 40 4 10 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය - දකුණු පළාත
4. මහ ඇමතිවරයා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මේ නේවාසිකාගාරවල කටයුතු සම්පාදනය කරනු පිණිස නීතිරීති ................................ ද, ජෙනිංග්ස් මහතා විසින් සම්පාදනය කරන ලදී.
1. කිහිපයක්
2. මාලාවක්
3. සමූහයක්
4. සම්පිණ්ඩනයක්
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර කිසිඳු සම්බන්ධතාවයක් නොදක්වන යුගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: උඩැක්කිය අයත් වන පංචතූර්ය භාණ්ඩ වර්ගය කුමක්ද?
1. ආතත
2. විතත
3. විතතාතත
4. ඝන
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සුද්ධෝදන රජතුමාගේ එකම සිහිනය වූයේ තම පුත් කුමරු
1. වීරයෙකු වනවා දැකිමට ය. 4
2. සක්විති රජ කෙනෙකු වනවා දැකීමට ය.
3. බුදු කෙනෙකුන් වහන්සේ වනවා දැකීමට ය.
4. ප්රාඥයෙකු වනවා දැකිමට ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසර සංවර්ධයේ දී වඩාත්ම සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් පිළිතුර තෝරන්න.. A - අනාගත පරම්පරාව සමග ඒකමතික වීම. B - ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම. C - පරිසරය ආරක්ෂා කර ගැනීම. D - අද ඇති සම්පත් සියල්ල උපරිම ලෙස භාවිත කිරීම.
1. ABC
2. BC... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඌසතුමුසඅටවාළිවනසගේක්සඳභණසභවසභග සපිවිියහේසහදේයම්සහහවයසඵරනසඹාහම්සඅදවියණි.
1. දවඹ
2. ව ළිනසහදක
3. ව ළිනසඅ ස
4. ඳනනසහදක
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නවයොවුන් වියට එලබීමත් සමගම ශරීරයේ හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ලිංගික උත්තේජනය මෙන්ම ශාරීරික වර්ධනය ඇතිවේ. මේ සඳහා බාලිකාවන් තුළ නිපදවෙන හෝමෝනය වනුයේ,
1. වර්ධක හෝමෝනයයි.
2. ඉන්සියුලින් හෝමෝනයයි.
3. ටෙස්ටස්ටෙරෝන් හෝමෝනයයි.
4. ඊස්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: නවරසයන්ගෙන් 'වීර' රසයට අදාළ ස්ථායි භාවය කුමක්ද?
1. උත්සාහය
2. ශෝකය
3. සිනහව
4. භය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජය ප්‍රතිපත්තිය අනුව ථෙරවාදී බුදු දහම දේශ දේශාන්තරවල ව්‍යාප්ත කිරීමේ දී සෝණ, උත්තර යන තෙරුන් වහන්සේලා දෙනම ස්වර්ණ භූමියට වැඩම කර දේශනා කරන ලද ප්‍රථම සූත්‍රය වන්නේ,
1. කාලකාරාම සූත්‍රය යි.
2. බ්‍රහ්මජාල සූත්‍රය යි.
3... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "ඈ ඉඟටිය සොළවා දුටුවන් මවිතයට පත් කරමින් මනහර නැටුමක් ඉදිරිපත් කළාය" යන වාක්‍යයේ ඇතුළත් තද්ධිත පදයක් වන්නේ,
1. දුටුවන්
2. මනහර
3. ඉඟටිය
4. නැටුමක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: නල්ලබාර් තැන්න පිහිටා ඇත්තේ, ්
1. ඕස්ට්‍රේලියාවේ ය.
2. දකුණු අප්‍රිකාවේ ය.
3. රුසියාවේ ය.(.........) 1
4. ඉන්දියාවේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කර නිවැරදි තීරණ ගැනීමේ කාර්ය ඉටු කිරීම සඳහා දායකත්වය දෙනු ලබන්නේ,
1. කළමණාකරුවන්ය.
2. සේවකයන්ය.
3. අයිතිකරුවන්ය.
4. තරඟකරුව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ත්රිලක්ෂණය, පංචශීලය, සිවු සඟරාවත, සිවුබඹ විහරණ වැනි ඉගැන්විම් මගින් සමාජයට,
1. බෞද්ධයෙකු ලෙස ආඩම්බරයෙන් ජිවත් වීමට මග පෙන්වයි.
2. අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට මග පෙන්වයි.
3. ජාතික ආගමික සහජීවනය සඳහා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක පාදක තොරතුරු පද්ධතියක් හා අත්යුරු තොරතුරු පද්ධතියක් සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද?
1. දත්ත සකසා තොරතුරු ලබාගැනීම හස්තීයව සිදු කිරිම මගින් දෝෂ අවම කර ගත හැක.
2. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් මගින් ඉත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාජ සුභසාධනය සඳහා ව්යාවසායකයකුගේ දෘයකවීමක් වන්නේ
1. විශාල පිරිසකට රැකියා ලබා දීම ය.
2. සේවකයින් සඳහා ඉහළ වැටුපක් ගෙවීම ය.
3. සේවකයින් සඳහා වැඩි පුහුණු අවස්ථා ලබා දීම ය.
4. ගනුදෙනුකරුවන් සඳහා වට්ටම් ලබා දීම ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. රාජ්‍ය දෙපාර්තමේන්තු
2. රාජ්‍ය සමාගම්
3. රාජ්‍ය සංස්ථා
4. සමූපකාර සමිති (..........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහ වන රෛස්යෝම සහ කෝම සඳහා උදාහරණ වනුයේ පිළිවෙලින්,
1. කහ සහ හබරල ය.
2. අර්තාපල් සහ ඉඟුරු ය
3. කහ සහ අර්තාපල් ය
4. ඉන්නල සහ රතුළථෑණු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වාම ප්රෘි ශා නාුර ප්රෘි නිලැරදිල ශ්යී වැි ලරණය ශ්ත්ෝර්නවම
1. වැගිටී,ශ්මොවරු,බා,ා
2. ිළහි ,බ,ගල,මාළු
3. දරු,ගිරා,මිනිවන,ව
4. ලිය,ම්ල,ගවන,බෑවුම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එම ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණක් වූයේ පහත කවරක් ද?
1. කීර්තිය පැතිරීම.
2. මරණින් මතු සුගතියෙහි උපත ලැබීම.
3. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම.
4. සිහිමුලා වී කලුරිය කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නව ගිවිසුමේ රොටි කැඩිම යනුවෙන් අදහස් කරනු ලැබුවේ කුමක්ද?
1. පා`ඵකරයේ ගමන
2. මිසරයේ දුක්වීදීම
3. ආහාර වැළදීම
4. දිව්‍ය පුජාව සිදු කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
තම්මට්ටම වාදනය කිරීම සඳහා යොදාගන්නා උපකරණය හැඳින්වෙන්නේ කෙසේද?
1. කෝටු
2. අත්
3. කඩිප්පු
4. මුගුරු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මුවදෙව්දාවත හා සසදාවත යන ග්රන්ථ දෙක රචනා සඳහා පාදක වී ඇති ජාතක කතා දෙක,
1. මඛාදේව ජාතකය හා වෙස්සන්තර ජාතකයයි.
2. වෙස්සන්තර ජාතකය හා සිවි ජාතකයයි.
3. මඛාදේව ජාතකය හා සස ජාතකය යි.
4. සස ජාතකය හා සිවි ජාතකයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: “බාහිර බාධාකයන්යගන් යතාර ව පුේගලයාට සිය ය ෞේගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව නිදහසයි.” යමම ප්රකාශ්ය ඉදිරි ත් කයළ්,
1. ලැස්කි ය.
2. යකෝල් ය.
3. රූයසෝ ය.
4. ගානර් ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුයෝන් නිකුත් න ලබ්ද ලිඹ දක්න දෘෂ්ටි හ ෝච මක්ත අක්ය නම් මේ.
1. ඇ් ඇ ගන්න
2. ඇට මඳමනන
3. ඇ යටන
4. ඇ පිනන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත මූලිකාංගයකි.
1. විධායක සාරාංශය
2. කර්මාන්ත ක්ෂේත්රය
3. ව්‍යාපාරයේ නම
4. ඉලක්කගත පාරිභෝගිකයා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉදිරි මාසය තුළ දී විශ්‍රාම යාමට නියමිත රෝහිනී මහත්මියට ලැබීමට නියමිත විශ්‍රාම පාරිතෝෂික මුදල 15% වාර්ෂික පොලිය ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමක තැන්පත් කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රාජ්‍ය වාණිජ බැංකුවක් තෝරා ගනී. රෝහිනී මහත්මියගේ ආයෝජනයේ,
1. අවධානම ඉහළ වන අතර ප්‍රතිලාභය ශුන්‍ය වේ.
2. අවධානම පහළ වන අතර ප්‍රතිලාභය ඉහළ මට්ටමක ඇත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දේව වේදීය ඉතිහාසයක් පිළිබඳ කථා කරන පුරාණ ගිවිසුමේ, ඉතිහාස පොත් පමණක් ඇතුළත් වනුයේ,
1. එස්තර්, ප්‍රේම ගී, ජුඩිත්
2. එස්්රා, හිතෝපදේශය, ගණන් කථාව
3. විරාවලිය, තෝබිත්, එස්රා
4. ජෝෂුවා, I මකබ්, ජෝබ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Unicode , ASCII හා EBCDIC යන දක්ත ක්‍රම භාවිතදයන් නිදයෝජ්නය කල හැකි අනු ලක්ෂණ ගණන පිලිදවලින් වනුදේ,
1. 9, 128, 256
2. 65536, 128, 256
3. 16, 256, 128
4. 128, 256,16
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තිදොරින් සිදු කරන දස අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණක් වන්නේ පහත කවරක් ද?
1. අදත්තාදානය
2. ව්‍යාපාදය
3. කාමමිත්‍යාචාරය
4. ප්‍රාණඝාතය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ‘‘සිංහල සංගය’’ නම් කැරැල්ල මර්ධනය කළ පාලකයා වන්නේ මින් කවරෙක් ද?
1. හයවන පරාක්‍රමබාහු රජුය
2. හයවන විජයබාහු රජුය
3. අටවන වීර පරාක්‍රමබාහු රජුය
4. හයවන බුවනෙකබාහු රජුය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රචනා ලිවීම, ලේඛන කුසලතා වර්ධනයට ඉවහල් වන ක්‍රියාකාරකමකි.
1. උදව්වන
2. යටත්වන
3. වහල්වන
4. පසුනොබසින
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර ඒකකයක් පිළියෙල කර නිකුත් කරන මුල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,
1. ඇල්මැති පාර්ශවයන් වෙත තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට
2. ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අනුලෝම පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි ශැක්පක්,
1. සමාජ දුක නැතිවන ආකාරයයි.
2. සසර දුක සමනය වන ආකාරයයි.
3. සමාජ ගැටලු ඇතිවන ආකාරයයි.
4. නිවනට ළඟා වන ආකාරයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රාග් ඓතිහාසික ජනයාගේ ප්‍රධාන ජීවන මාර්ගය වූයේ,
1. ලෝහ භාණ්ඩ නිපදවීම හා රෙදිපිළි සකස් කිරීමයි.
2. දඩයම් කිරීම හා ආහාර රැස්කිරීමයි.
3. රෙදි විවීම හා වළං සෑදීමයි.
4. හේන් ගොවිතැන හා වන ද්‍රව්‍ය රැස්කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය
1. නවෝත්පාදනයයි.
2. ප්රවර්ධනයයි
3. නිර්මාණශීලීත්වයයි
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ද මය 235 ට තුලය BCD අගය වන්තවන්ත,
1. 001111101001
2. 1010110010002
3. 001100100101
4. 001000110101
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . 11 ශේණියෙහි ඉගෙනුම ලබන අමර නම් සිසුවා තුළින් පෙන්නුම් කරන පුද්ගල ගුණාංග කිහිපයක් පහත දුක්වේ. A - ශිෂ්‍ය සමිතිවල නිලතල දරයි. B - ආගමික කටයුතුවලදී කැප වී වැඩ කරයි. C - ක්‍රීඩා කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. D - සියලු විෂයන් සඳහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
.අත්ලාන්තික් ප්රඥප්තිය සඳහා අත්සන් ත්ැබූ නායකයින් යදපළ වන්යන්,
1. වින්සන් චර්චිල් හා ෆ්රැන්ක්ලින් රූස්යවල්ට්
2. මාර්ෂල් ටියටෝ හා වින්සන්ට් චර්චිල්
3. අබ්දුල් ගමාල් නසාර් හා වුඩ්යරෝ විල්සන්
4. ෆ්රැන්ක්ලින් රූස්යවල්ට් හා මාෂල් ටියටෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
යුරෝපයේ බිහිවූ මුල්ම ජාතික රාජ්‍ය ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස නැගී සිටීමට හේතු දෙකක් අඩංගු පිළිතුරු තෝරන්න. - ජාතික ඒකාග්‍රතාවය CBA - ධනවාදී ආර්ථිකය බිඳවැටීම - ජාතීන් සතුවූ නිර්මාණශීලී හැකියා D - නොදියුණු ආර්ථික තත්වය
1. BC
2. AD
3. AC
4. AB
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ජයවධන ස්ෙටස් 2017 වසෙ වනාකම .100 000. ඉ 60% ණයට ෙ. ණයට ව 50% ද වාපාරයට ලැ . ඉ ණය ගැයෙග 10% ෙබ ණය ෙලස කපා හන ල. ණය ගැ ෙ ෙශෂය සහ 2017.12.31 ෙන අවස වෂෙ ලාභ ෙහ අලාභ කාශෙ දැෙවන ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සර්වජන ඡන්ද බලය විධායක කාරක සභා ක්‍රමය, පළාත් බද නියෝජනය වැනි ප්රගතිශීලී යෝජනා රැසක් ක්‍රියාත්මක කරන ලද ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කුමක් ද?
1. ඩොනමෝර් ප්‍රතිසංස්කරණය.
2. මැනිං ප්‍රතිසංස්කරණය.
3. කෲව් මැකලම් ප්‍රතිසංස්කරණය.
4. කෝලබෲක් ප්‍රතිසංස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
වර්තමානයේ මිනිසා මුුහුණ දෙන රෝග කිහිපයක් පහත දැක්වේ. එම රෝග අතුරින් බෝවන රෝගය කුමක්ද?
1. රතු කොළ වර්ණ අන්ධතාවය
2. ජලභීතිකාව
3. තැලසීමියාව
4. හිමෝපීලියාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඉතිහාසය හදාරන පුද්ගලයකු තුළ ඇතිවිය හැකි ගතිලක්ෂණයක් නොවන කරුණ තෝරන්න.
1. ස්වභාවයෙන්ම පොත්-පත් කියවීමට පෙළඹේ.
2. විචාර බුද්ධිය දියුණු වේ.
3. ගැටළුවලට නිර්මාණාත්මක විසඳුම් සෙවීමට ක්‍රියා කරයි.
4. වටිනා පුරාවස්තුවල මුල්‍යමය වටිනාකම තක්සේරු කරයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සෛලම පටකය තුළ අඩංගු වන සජීවි සෛල විශේෂය කුමක්ද?
1. සෛලමීය වාහිනී
2. සෛලමීය මෘදුස්ථර
3. සෛලමීය තන්තු
4. සෛලමීය වාහකාභ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත සන්නිවේදනයෙහි අනුකූලනය (modulation) හා අනනුකූලනය (demodulation) නිරූපණය කරනුයේ,
1. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය
2. මොඩම් උපකරණය
3. ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත
4. ස්විචය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සාහිත්‍ය කලා නිර්මාණ සඳහා අවශ්‍ය දෑ සිතින් මවාගැනීම
1. ප්‍රතිභාව
2. ප්‍රතිනිර්මාණය
3. පරිශීලනය
4. පරිකල්පනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පැස්කල් ක්රමවල්ඛන භාෂාවට සුදුසු විචලයක් වන්තවන්ත,
1. exports
2. Student ID
3. Last_name
4. &Total
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට ධනය නිවැරදිව ඉපයීමට අදාළ සූත්‍ර ධර්ම රැසක් දේශනා කර තිබේ. ඒ අතරට ඇතුළත් නොවන සූත්‍රය වන්නේ මින් කුමක් ද?
1. ව්යග්ඝපජ්ජ සූත්‍රයයි.
2. පත්තකම්ම සූත්‍රයයි.
3. අණන සූත්‍රයයි.
4. රතන සූත්‍රයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
එක් ගංඟා ද්‍රෝණියක ජලය ඇඳ මාර්ගයක් මගින් තවත් ගංඟා ද්‍රෝණියක් කරා ගෙන යාමේ ශිල්පීය දක්ෂතාව පෙන්නුම් කළ අවස්ථාවකට දිය හැකි හොඳම නිදසුන මින් කුමක් ද?
1. ජය ගඟ
2. ආකාශ ගංඟාව
3. ඇලහැර ඇළ
4. මිනිපේ ඇළ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳ තසදැක්හවනසද්විභලසපංඛ්යාසඅුරරි්නසඅහම්නසහඵහදනසපංඛ්යාවක්සවිලසහනො ැක්හක්,
1. 1111 1010 1000
2. 1000 0000 0000
3. 1000 0000 0100
4. 1111 1111 1000
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිඳු තුළ නොසිට නැඟි මෙන් වළඹ ගිනි වැට දිසි යළ පබළ කලඹෙව් ලෙළ තරඟ පිට යන පද්‍ය පාදවල ඇතුළත් සඤ්ඤක අක්ෂර ගණන නිවැරදි ව දැක්වෙන පිළිතුර තෝරන්න.
1. 2
2. 3
3. 4
4. 5
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රාජකීය පවුලකට අදාළ සැපසම්පත් හා ආරක්ෂාව මැද වැඩුණු සිදුහත් බෝසතාණෝ රජකුමරකුට අවශ්‍ය ශිල්ප පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූහ. සිදුහත් කුමරා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්තේ,
1. චංකී බමුණු පඬිවරයාගෙනි.
2. සර්වමිත්‍ර බමුණු පඬිවරයාගෙනි.
3. කොණ්ඩඤ්ඤ බමුණු ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පහත කරුණු සැලකිල්ලට ගන්න. A - ජෝර්ජ් මාරියෝ බර්ගෝලියෝ B - 1960 පූජකවරය ලැබීම. C - 2001 කාදිනල් තනතුරට පත් වීම. D - 2013 ශුද්ධෝත්තම පියතුමා ලෙස පත්වීම. E - 265 ශුද්ධෝත්තම පියතුමාය. අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාට අදාල කරුණු පමණක් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයා ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජයට බිහිකරනුයේ,
1. හොඳ කළමනාකරුවන් ය.
2. භාණ්ඩ හා සේවාය.
3. අයිතිකරුවන් ය.
4. හොඳ පාරිභෝගිකයන් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ගැබ් ගත් ගව දෙනක වියළීම ආරම්භ කළ යුත්තේ ප්‍රසූතියට කොපමණ කාලයකට පෙර සිට ද?
1. සති 12
2. සති 10
3. සති 8
4. සති 4
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ශිෂ්‍ය වගුවෙහි ප්‍රාථමික යතුර (primary key) ලෙස වඩාත්ම යෝග්‍ය ක්ෂේත්රය වන්නේ,
1. Ad_date
2. Index_No
3. Ad_No
4. S_Name
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගුවන් විදුලි නාට්‍යයකි,
1. මානස විල
2. රූකඩ ගෙදර
3. මුවන්පැලැස්ස
4. නල දමයන්ති
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මගපෙන්වීමක් නොලබා තමාගේ අභිමතය පරිදි සාර මසක් මුළුල්ලේ භාවනාකොට ප්‍රතිඵල නොලැබූ හිමිනමකි
1. යස තෙරුන් වහන්සේ
2. සැරියුත් හිමියන්ගේ ගෝල නමක් වූ ස්වර්ණකාර හිමි
3. දෙව්දත් තෙරුන් වහන්සේ
4. ආනන්ද තෙරුන් වහන්සේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නීතිපතිතුමාගේ කාර්යයන් සඳහා සහාය වන නිලධාරියකු වන්නේ මින් කවු ¢?
1. පොලිස්පතිතුමා
2. අග්‍ර විනිශ්චයකාරතුමා
3. අධිකරණ ඇමතිතුමා
4. සොලිස්ටර් ජනරාල්තුමා ්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සිදු කරනු ලබන්නේ,
1. සේවකයාගේ භූමිකාව යටතේ ය.
2. කළමනාකරුගේ භූමිකාව යටතේ ය.
3. නායකයාගේ භූමිකාව යටතේ ය.
4. ප්‍රධානියාගේ භූමිකාව යටතේ ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලැබිය යුතු පොලී ආදායම් ගිණුම,
1. හිමිකම් ගිණුමකි.
2. ආදායම් ගිණුමකි.
3. වගකීම් ගිණුමකි.
4. වත්කම් ගිණුමකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: උඳලළවණේ සර්ළු ලලින් එකක් ලනුණේ,
1. වශර් ි.රීම ය.
2. උඳලළවය නිම කෂ ඳසු අනතුරුල දුආ ඳළරළයනය ි.රීම.
3. තරළවීශහ වළතය ඉටු ි.රීම.
4. නිේයත් තෆබීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ජලය රත්වී උතුරනවිට බුබුළු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැකිය. එසේම තරහව ඇතිවිටද යමක් මතකයට නගා ගත නොහැකිය. මෙම අවස්ථාව
1. කාමච්ඡන්දය සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාවයි.
2. ව්‍යාපාදය සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාවයි.
3. ථීනමිද්ධය සිතෙහි ක්‍රියාත්මක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අංගයක් නොවන්නේ,
1. සාර්ව විශ්ලේෂණය.
2. ශදු අත විශ්ලේෂණය.
3. ස්වයං විශ්ලේෂණය.
4. සූක්ෂම විශ්ලේෂණය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත සඳහන් සිදුවීම් හා සම්බන්ධ රජතුමා වන්නේ මින් කවුරුන් ද? * ප්‍රාදේශීය පාලකයන් කීපදෙනෙකු සමග සටන් කර ඒ ප්‍රදේශ තමන් යටතට ගැනීම. * අනුරාධපුරය සිය අගනුවර ලෙස තෝරාගැනීම. * තම දසවෙනි රාජ වර්ෂයේදී ග්‍රාමසීමා ලකුණු කිරීම.
1. වළගම්බා රජතුමා
2. පණ්ඩුකාභය රජතුමා
3. දේවානම් පියතිස්ස රජතුමා
4. දුටුගැමුණු රජතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩමකිරීමට ප්‍රථම දේශනා කරන ලද සූත්‍රයක් නම්,
1. ආදිත්තපරියාය සූත්‍රයයි.
2. අග්ගික්ඛන්දෝපම සූත්‍රයයි.
3. අනන්තලක්ඛණ සූත්‍රයයි.
4. ධම්ම චක්කපවත්තන සූත්‍රයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඉදිරියටම යව් දරුවෙනි.
1. නිපාත
2. කෘදන්ත
3. විධි ක්‍රියා
4. උපසර්ග
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කිසියම් වගුවක එකම දත්ත රෙකෝඩ කිහිපයක නැවත නැවත ඇතුළත් වීම ..............................ලෙස හඳුන්වන අතර යම් දත්ත පාදකයක ඇති වගු කිහිපයක එක හා සමාන දත්ත ඇතුළත් වීම ..............................ලෙස හඳුන්වයි. මෙහි හිස්තැන් සඳහා වඩාත් ගැළපෙන පද අනුපිළිවෙල ඇති පිළිතුර වන්නේ,
1. දත්ත අනුපිටපත් වීම(Data Duplication), දත්ත සම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
කුකුළු ආහාර සලාකයකට ඇතුළත් කළහැකි ප්‍රෝටීන ආහාරයක් වන්නේ,
1. තිරිගු පිටි ය.
2. .බඩ ඉරිඟු ය.
3. මාළු කුඩු ය.
4. සිප්පි කටුය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් ගැන තොරතුරු සඳහන්වන සෙල්ලිපි දෙකක් වන්නේ,
1. කටුගහගල්ගේ හා අලවල අමුණ සෙල්ලිපි
2. පෙරිමියන්කුලම හා සිතුල්පව්ව සෙල්ලිපි
3. මිහින්තලා පුවරු ලිපිය හා කළුදිය පොකුණ ලිපිය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: හොඳ ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ දී ප්‍රථමයෙන් සිදු කල යුත්තේ
1. පරිසර විශ්ලේෂණයයි•
2. ශදුඅත විශ්ලේෂණයයි•
3. සාර්ව විශ්ලේෂණයය•ි
4. සුක්ෂම විශ්ලේෂණයයි•
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන්න සැකසුම් මෘදුකොංගයක දී තල්ඛ්නයක පිටු කැඩීමක් (Page break) සඳහො භොවි කළ හැකි තකටි මං යතුරු සංතයෝජ්නය වන්නතන්න පහ ඒවො අ රින්න කුමක් ද?
1. Ctrl + N
2. Ctrl + Enter
3. Ctrl + B
4. Ctrl + P
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ප්‍රධාන පාරට පදිකයින්ට මාරුවීමට යොදාඇති ‘‘කහ ඉර’’ වර්ග කළ හැක්කේ,
1. විද්‍යුත් ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
2. විද්‍යුත් නොවන ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
3. විද්‍යුත් සංඥා සලකුණු ලෙසටය
4. විද්‍යුත් නොවන සංඥා සලකුණු ක්‍රමයක් ලෙසය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: එදා මෙන්ම අද කිතු සසුන තුළ පවතින විවිධ පිළිවෙත් තුළින් පෞද්ගලික දේව සම්න්ධතාවය ශක්තිමත් කරනු ලබන අවස්ථාවක් ලෙස ගත හැකි වන්නේ,
1. ශුද්ධ සහභාගිකම
2. ආශිර්වාදකාර බන්ධනය
3. බෞතීස්මය.
4. ර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘ගුරුළුගෝමීන් විසින් පොළොන්නරු යුගයේ දී අමාවතුර ලියන ලදී.’ යන වාක්‍යයෙහි උක්තය වනුයේ,
1. පොළොන්නරු යුගයේ ය.
2. අමාවතුර ය.
3. ගුරුළු ගෝමීන් විසින් ය.
4. ගුරුළුගෝමීන් ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සක්‍රියතාව ආපර තණ පිළිපවළට ද්ැක්පවන පල ත තතුළත්මක පිළිතුර කුාක් ද්?
1. Pb , Sn ,Fe , Zn
2. Cu , Pb , Fe ,Sn
3. Sn , Fe , Pb , Cu.
4. Zn , Fe , Pb , Cu
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තොරතුරක් දැක්විය හැකි කුඩාම ඒකකය වන්නේ,
1. කොටසකි. (a block)
2. බිටුවකි. (a
3. බයිටයකි. (a byte)
4. නිබලයකි. (a nibble)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පූර්ව ඓතිහාසික යුගය ආරම්භ වන විටම මානව කටයුතුවල විශාල වෙනස්වීමක් වන්නේ මින් කුමක් ද?
1. එම මානවයින් ගනු ලැබූ ආහාර
2. ලෝහ භාවිතයට පමණක් යොමුවීම
3. භාවිතා කරන ලද මෙවලම්
4. වාසස්ථාන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: එළිමහන් අධ්‍යාපනයට අදාල ක්‍රියාකාරකමකි,
1. වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීම.
2. පොරපොල් ගැසීම.
3. කඳු තරණය.
4. ඉහත සියල්ලම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ආමාශික යුෂයෙහි ඇති ආම්ලිකතාවය මඟින් ආමාශික බිත්තියට ඇතිවන අහිතකර තත්ත්වයන් වළක්වනු ලබන්නේ,
1. එන්සයිම මගිිනි.
2. පිත් යුෂ මගිිනි.
3. කේටය මගිිනි.
4. ශ්ලේෂ්මල මගිිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
කිසියම් රටක ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය රාජ්‍යයක් වෙත ලබාදීම
1. බලය විමධ්‍යගත කිරීමයි.
2. බලය බෙදා හැරීමයි.
3. බලය සංවිධානය කිරීමයි.
4. බලය ව්‍යාප්ත කිරීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි ශිලාලේඛන වල අඩික යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. මහාමාර්ග ඉදිකිරීම සම්බන්ධ නිළධාරියෙකි.
2. අධ්‍යාපන ආයතනයක ප්‍රධානියෙකි.
3. වෙළඳ ආයතන ප්‍රධානියෙකි.
4. ඇළ මාර්ග ඉදිකිරීම සම්බන්ධ කටයුතු කළ අයෙකි.
A... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගජගා වන්නම මගින් නිරූපණය කරනු ලබන්නේ කුමන සතෙකුගේ ගමන් විලාසයද?
1. මොණරාගේ
2. ඇතාගේ
3. අශ්වයාගේ
4. සිංහයාගේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
සිතාරය වාදනය කිරීම සඳහා දකුණු අතේ දබර ඇඟිල්ලට පලඳින උපකරණය කුමක්ද?
1. කෝණය
2. මිස්රාබ්
3. ජවා
4. බෝව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
බුදුරදුන්ගේ දේශනාවට අනුව අකුසල කර්ම හෙවත් සසර දුක් උපදවන නරක අවැඩදායක සචේතනික ක්‍රියා
1. අට වැදෑරුම් ය.
2. පස් වැදෑරුම් ය.
3. නව වැදෑරුම් ය.
4. දස වැදෑරුම් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අධිකරණ සේවා කොමිසමේ සභාපති ධූරය දරනු ලබන්නේ, ්
1. නීතිපතිවරයා ය.
2. සොලිසිටර් ජනරාල්වරයා a.
3. අධිකරණ ආමාත්‍යංශයේ ලේකම් තුමා ය. ॥
4. අග්රවිනිශ්චයකාරවරයා ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ICT ශා වේඵන්ධ තවෞඛය ගැටලුලක් තනොලන්තන් ඳශත කුභක් ද?
1. CTS
2. CVS
3. RGB
4. RSI
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහාවංසය අර්ථ විවරණය සඳහා සම්පාදනය කළ ටීකාව කුමක් ද?
1. චූලවංසය
2. සමන්තපාසාදිකාව
3. පූජාවලිය
4. වංසත්ථප්පකාසිනී
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2018/12/31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වන්නේ,
1. 100 000කි.
2. 20 000කි.
3. 15 000කි.
4. 30 000කි. 5 11 ශ්‍රේණිය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - වයඹ පළාත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ක්‍රි. පූ. 6 වැනි සියවසේ දී සමූහාණ්ඩු පාලන ක්‍රමයක් පැවති ඉන්දීය ජනපදය වන්නේ,
1. වජ්ජි
2. මගධ
3. කෝසල
4. පන්චාල 2
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට අප ප්‍රසාද ස්නාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ,
1. සාකේවුස්ට
2. බර්ණබස්ට
3. ගමාලියෙල්ට
4. නිකදේමුස්ට
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ආම්ලික පසක් බෝග වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එම පසට යෙදිය හැකි ද්‍රව්‍යයක් වන්නේ,
1. කාබනික ද්‍රව්‍ය ය.
2. අළු හුණු ය.
3. ගෙන්දගම් ය.
4. ජිප්සම් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සංවර්ධනාත්මක කාර්යයේදී නව නිර්මාණ බිහි කිරීම මුලින් ම ආරම්භ වන්නේ,
1. පුද්ගලයාගේසිත තුළය.
2. සංවර්ධන ව්‍යාපෘතියක නියැලෙන අතරතුරය.
3. සංවර්ධනය කළ යුතු වැඩ බිමේය.
4. සංවර්ධන කටයුත්තබාර ආයතනය තුළය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.