prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
ඉශහළවහ, ඉලසීම යන ඉබළදනයන් අයත් ලන්ණන්,
1. ලචනය වම්බන්ධ ාලළ ය.
2. රීරය ශළ ක්රියළල වම්බන්ධ ාලළ ය.
3. සිත වම්බන්ධ ාලළ ය.
4. ධනය වම්බන්ධ ාලළ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: විද්‍යාත්මක බෝග වර්ගීකරණයට අනුව පොඒසියේ කුලයට අයත් බෝග කාණ්ඩය වනුයේ,
1. මෑ, උඳු, කඩල
2. වී, බඩඉරිඟු, කුරක්කන්.
3. මෑ, වී, කුරක්කන්.
4. පොල්, පුවක්, කිතුල්.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහන දැක්වෙන කෙටි යෙදුම් අතුරෙන් ආහාරයක ජෘාත්යන්තර් මට්ටමේ ප්‍රමිතිය දක්වන යෙදුම කුමක් අ?
1. 51.5
2. 150
3. BMI
4. INS - - [හයවැනි වුටුව බලුන්න
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: එකමුතු ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් 500 දෙනෙකු 2019/01/01 දිනට සිටි අතර වර්ෂය තුලදී සාමාජිකයන් 40 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නොතිබුණි. එක් අයෙකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 100... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වර්තමාන සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථනය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත්තේ,
1. දිගුවක් ලෙස ය.
2. අනුකරණයක් ලෙස ය.
3. සංකලනයක් ලෙස ය.
4. නව සොයා ගැනීමක් ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහට අයත් නොවන කරුණ තෝරන්න.
1. මරණින් මතු සුගතියෙහි උපත ලැබීම.
2. කීර්තිය පැතිරීම.
3. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම.
4. නිවන් සැප ලැබීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඵෙතිහාසික මානවයා ජීවත්වූ වෙරළාසන්න එළිමහන් වාසස්ථානයක් හා කඳුකර එළිමහන් දඩයම් වාසස්ථානයක් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ මින් කුමක් ද?
1. බූන්දල හා බණ්ඩාරවෙල
2. කිතුල්ගල බෙලිලෙන හා බෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: කුසලාකුසල කර්ම කිරීමට පුද්ගලයා පොළඹවන ප්‍රධාන මානසික මූලයන් ගැන ද බුදු දහමේ ඉගැන්වේ. ඒ අතරින් ‘‘අලෝභය’’ හඳුන්වා දී ඇත්තේ,
1. සම්පත් පිළිබඳ ඇල්ම ලෙස ය.
2. නිර්ලෝභී බව, නොමසුරු ලෙස ය.
3. පින් පවු විපාකාදිය නැතැයි සිතීම ලෙස ය.
4. මුලාවෙන් තොර ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවාසාන්තර ක්‍රීඩා තරඟ පාසල් සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා මැනීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වැඩ සටහනකි. නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වීමෙන් දරුවන් තුළ වර්ධනය නොවන ගුණාංගය වන්නේ,
1. සාමූහිකත්වය තුළින් - නායකත්වය
2. තමන්ගේ ජයග්ර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
දෙවන ධර්ම¥ත ගමනේදී පාවුල් තුමා ජොහන් මාර්ක් ගෙන යාමට කමැති වූයේ,
1. පළමු ගමනේ පර්ගායේදී හැරී ගිය බැවිනි.
2. තීරණ ගැනීමේදී පසුබට වන බැවිනි.
3. බාර්ණබස්ගේ ඥාති පුත්‍රයා බැවිනි.
4. දැඩි මතධාරියෙක් බැවිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දෘඩසතැි සිළිතඵසඳ තසදැක්හවනසප්රකාශ්සඅතරි්නසනිවැරදිසකුභක්ද
1. ඳරි ණකලසක්රිලාත්භකසකිරීභසප ාසඅතයවශ්යභසඋඳාං ලකි
2. විදුත්සඳරිඳථසුරටසදත්තස ඵඩාවනසඋඳාං ලකි
3. තැි සකීඳලකසකකුරවක්සවන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන, අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන සම්පත්,
1. වගකීම් වේ
2. හිමිකම් වේ
3. මුදල් වේ
4. වත්කම් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව කවියෙක් ද, සංගීතඥයෙක් ද, ප්‍රායෝගික ඉංජිනේරුවරයකු ද වූ පුද්ගලයා වන්නේ,
1. ලොරෙන්සෝ මෙඩිචි
2. මයිකල් ඇන්ජිලෝ
3. මැසෙක්සියෝ
4. ලියනාඩෝ ඩාවින්චි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සල්ෆර් භාවිතයට ගන්නා අවස්ථාවක් නොවන්නේ,
1. රබර් වල්කනයිස් කිරීමේ දී
2. සල්ෆියුරික් අම්ලය නිපදවීමේ දී
3. වයින් හා බීර නිපදවීමේ දී
4. ලෝහ පෑස්සීමේ දී
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
216.27.61.37 යන IP ලිපිනය, ඳරිගණකලස ඳුනාසග්නනාසආකාරලසනිවැරදිවසදක්වා ඇතිසිළිතතූර කුමක්ද ?
1. 11011000. 00011011. 00111101. 00100101
2. 00111101. 00011001. 10110011. 10011010
3. 10001100. 01001001. 10010010. 10000011
4. 11110001. 01001001. 10010010. 11010011
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු ක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් ඇතුළත් පිළිතුර වන්යන්‚
1. ශ්‍රී ලංකාව‚ ඉන්ියාව
2. කියුබාව‚ චීනය
3. මහා බ්‍රිතානය ‚ ඇමරිකා එක්සත් ජ්න දය
4. උතුරු යකාරියාව ‚ චීනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණී ශාසනය පිහිටුවනු ලැබුවේ,
1. සැරියුත් තෙරුන්ගේ ඉල්ලීම පරිදිය.
2. ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදිය.
3. මුගලන් තෙරුන්ගේ ඉල්ලීම පරිදිය.
4. ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වනුයේ,
1. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගෝලීය පරිසරය
2. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, තාක්ෂණික පරිසරය
3. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සම්පත්
4. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ප්‍රජා ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පෘථිවි ප්රාවරණය සහ හරය ලවන් කරන සීමාව ෙැක්ලවන අසන්තතිය මින් කුමක් ෙ?
1. ලමාලහාලරාවිසික්
2. ගුලටන්බර්ග්
3. ලකාන්රඩ (.........)
4. ලල්මන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නිවාසාන්තර ක්‍රීඩා තරඟ පාසල් සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා මැනීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වැඩ සටහනකි. නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වීමෙන් දරුවන් තුළ වර්ධනය නොවන ගුණාංගය ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: 19 වන වයවස්ථා සංයශ්ෝධනය යටයත් ශ්‍රි ලංකායේ ජ්නාධි තියේ බලය සංවරණය කිරීම සඳහා නැවත ඇති කරන ලද ආයතනය වන්යන්,
1. ාර්ලියම්න්තුව ය.
2. ආණ්ඩුක්‍රම වයවස්ථාධිකරණය ය.
3. ආණ්ඩුක්‍රම වයවස්ථා සභාව ය.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
උදෑසන සය දිසාවට නමස්කාර කරමින් සිටි තරුණයා වන්නේ,
1. සෝපාක තරුණයා ය.
2. සිගාල තරුණයා ය.
3. සුනීත තරුණයා ය.
4. වස්සකාර තරුණයා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවසාන වාරිකය ගෙවා නිමවනතෙක් භාණ්ඩයේ නීත්‍යානුකූල අයිතිය විකුණුම්කරු සතුවන ක්‍රමය වන්නේ,
1. මුල්‍ය කල්බදුවල දී ය.
2. මෙහෙයුම් කල්බදුවල දී ය.
3. කුලී පිට ගැණුම් ක්රමයේ දී ය.
4. විලම්බිත ගෙවුම් ක්රමයේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉහල කළමනාකරණයේ තීරණ ගැනීමට අනුග්‍රහය දක්වන තොරතුරු පද්ධතිය වන්නේ,
1. තීරණ ආධාරක තොරතුරු පද්ධති
2. විධායක තොරතුරු පද්ධතිය Executive information system
3. කළමනාකරණ තොරතුරු පද්ධති
4. ගණුදෙනු සැකසුම් තොරතුරු පද්ධති
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ආරෝග්‍යශාලාවක වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ ඒ ස්ථානයන්හි කාර්යන්හි යෙදී සිටින විටක හදිසි ප්‍රතිකාර සඳහා ඔවුන් කැඳවන්නට සිදු වූ අවස්ථාවක බහුලව යොදා ගත් උපකරණයකි.
1. CCTV උපකරණය
2. පේජරය
3. කුඩා සීනුව
4. ස්ථාවර දුරකථ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. රාජ්‍ය සමාගම්
2. රාජ්‍ය සංස්ථා
3. සමූපකාර සමිති (..........)
4. රාජ්‍ය දෙපාර්තමේන්තු
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වල්ඛනයකට ශිර්ෂකයක්(Header) හා පාදකයක් (Footer) සතුලත් කිරීවම් අරමුණ වන්තවන්ත,
1. වල්ඛනය වඩාත් විධිමත් හා සන්තවිධානාත්මක වීම.
2. වල්ඛනවේ සමස්ත වපනුම වැඩි කිරීම
3. පිටුවක අරම්භය හා අවසානය සටහන්ත කිරීම.
4. වි ාල වල්ඛනයක් පහසුවවන්ත කියවිය හැකි වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ 1970 - 1977 දක්වා කාලය තුළ පැවති ආර්ථිකය තුළ දක්නට ලැබුණු ලක්ෂණයක් වන්නේ,
1. ආනයන ආදේශන කර්මාන්ත ඇරඹීමයි.
2. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමයි.
3. ආනයන අපනයන සීමා ලිහිල් කිරීමයි.
4. කාර්මික අංශයට වැඩි සැලකිල්ලක් දැක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: සිද්දීක් යන සුවිණ නමින් ශෆඳින්වු කලිසළලරයළ,
1. අබුබක්ර් (රලි)
2. උවහමළන් (රලි)
3. අලි (රලි)
4. උමර් (රලි)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ගුවන්විදුලි පිටපත් රචකයෙකුට විෂය දැනුමට අමතරව,
1. වැඩසටහන් ආකෘති පිළිබඳ වැටහීම අත්‍යවශ්‍ය නොවේ.
2. දිගු කාලීන අභ්‍යාස අත්‍යවශ්‍ය වේ.
3. ඉදිරිපත් කරන ගුවන් කාලය පිළිබඳ වගකීම ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
මහගමසේකර යනු දේශානුරාගයෙන් ඔද වැඩි ස්වාධීන කවියෙකි.
1. හඩ නැගූ
2. සුව සේ පැමිණි
3. නිදහස්
4. සහජ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මුහුනෙහි පිළිඹිබු වන හැඟීම් ප්‍රකාශන මගින් අදහස් දැක්වීම හඳුන්වන්නේ,
1. ආංගික අභිනය යනුවෙනි.
2. වාචික අභිනය යනුවෙනි.
3. සාත්ත්වික අභිනය යනුවෙනි.
4. ආහාර්ය අභිනය යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට විරුද්ධව මෙහෙය වූ ප්‍රථම නිදහස් සටන හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. CFJ
2. ADG
3. BFH
4. BEJ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පීඩනය අඩුවීම ප්‍රයෝජනවත් වන අවස්ථාව දැක්වෙන්නේ කවර පිළිතුරේ ද?
1. තුඩ මොට්ට වූ ඉදිකටුවකින් රෙදි මැසීම අපහසුවීම.
2. කෙලවර උල් වූ ඉන්නක් සිටුවීම පහසුවීම.
3. මුවහත් පිහියකින් කැපීම පහසුවීම.
4. ජැක්කුව යටින් ලෑල්ලක් තැබූ විට වාහනය එසවීම පහසු වීම.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
‘‘සාහිත්‍යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්ෂණය වන්නේ හැඟීම් දැනවීමේ ශක්තිය යි.’’ මෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටස හඳුන්වන පිළිතුර වන්නේ,
1. පරිකල්පනය
2. භාවික ගුණය
3. ව්‍යුත්පත්තිය
4. ප්‍රතිභාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එය වෘත්ත්යගිමුඞ පාඨමාලාවකි.
1. රැකියාවක් ලබා ගැනීම සඳහා පමණක් වූ
2. රැකියාවක් කැමැත්තෙන් කරන ්
3. රැකියාවක් අරමුණු කරගත්
4. රැකියාවකට අවධානය යොමු කළ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ශිෂ්‍ය වගුවෙහි ප්‍රාථමික යතුර (primary key) ලෙස වඩාත්ම යෝග්‍ය ක්ෂේත්රය වන්නේ,
1. Ad_No
2. Index_No
3. S_Name
4. Ad_date
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශාක සෛලයක පමණක් දැකිය හැකි ඉන්ද්රයිකාව වන්නේ,
1. මයිටොකොන්ඩ්‍රියා ය.
2. හරිතලව ය.
3. න්‍යෂ්ටිය ය.
4. අන්තඃ ප්ලාස්මීය ජාලිකාව ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පාරිශභෝගික භාණ්ඩඩයක් හා අන්ත්තර්ල භාණ්ඩඩයක් පිළිශවළින්ත් දැක්ශවන පිළිතුර ශතෝරන්ත්න.
1. ආහාර ද්‍රවය, ඖෂධ්
2. ශගාඩනැගිි, සිශමන්ත්ි
3. යන්ත්‍ර සූර, ගෘහ භාණ්ඩඩ
4. ඇඳුේ පැලඳුේ, ඛනිජ ශතල්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සත්ත්ව සෛලයක් තුළ දැකිය නොහැකි ඉන්ද්‍රියිකාවක් වන්නේ,
1. මයිටකොන්ඩ්‍රියා
2. සෛල ප්ලාස්මය
3. න්‍යෂ්ටි පටලය
4. විශාල රික්තක
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වර්ෂයේ දී පැවැත්වූ සහශ්රක සමුළුවේදී සම්මත කරගත් සංවර්ධන ඉලක්කයන් වන්නේ,
1. පාරිසරික තිරසර බව සුරක්ෂිත කිරීම
2. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා පුරුෂයා බලවත් කිරීම
3. සාගින්න පමණක් තුරන් කිරීමට... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
'සලඹ' හෙවත් සිලම්බුව පූජනීය වස්තුවක් ලෙස සලකා වන්දනා කරන ශාන්තිකර්මය කුමක්ද?
1. බලි තොවිලය
2. ගම්මඩුව
3. කොහොඹා කංකාරිය
4. සන්නි යකුම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මීටර් 400 ට වඩා අඩු දුරක් සහිත ධාවන තරග සඳහා යොදාගත හැකි ආරම්භක ක්‍රමය වනුයේ,
1. හිටි ඇරඹුම
2. කුදු ඇරඹුම
3. කුදු හෝ හිටි ඇරඹුම
4. පිළිතුරක් සඳහන් නොවේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: තාපස ජිවිතය පිළිබඳ අධ්‍යයනයේ දී ආරණ්‍යවාසී තාපස දිවියේ පුරෝගාමියා ලෙස හඳුනාගන්නේ,
1. ශුද්ධ පාකෝමියස් තුමා
2. ශුද්ධ වූ බෙනඩික් තුමා
3. තීබිස් හි ශුද්ධ වූ පාවුළුතුමාය
4. ඊජිප්තුවේ ශුද්ධ වූ අන්තෝනි තුමාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: විලියම් ෂේක්ස්පියර්ගේ ලෝක ප්‍රකට ඛේදවාචකයක් නොවන්නේ කුමක්ද?
1. මැක්බත් (Macbeth)
2. අ මන්ත්ස් ඔෆ් සන්ඩේස් (A Month of Sundays)
3. රෝමියෝ සහ ජුලියට් (Romeo & Juliet)
4. හැම්ලට් (Hamlet)
A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යහපත් අරමුණක හෙවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම
1. දානයෙහි පරමාර්ථයයි.
2. සීලයෙහි පරමාර්ථයයි.
3. භාවනාවෙහි පරමාර්ථයයි.
4. සමාධියෙහි පරමාර්ථයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නාට්‍යෝපකරණ සැදිය යුත්තේ,
1. දිලිසෙන සුළු වර්ණවත් අමු ද්‍රව්‍ය වලින් ය.
2. නළුවාගේ රංග කාර්යයට උපකාරී වන ආකාරයට ය.
3. පහසුවෙන් අඩු මිලට ලබා ගත හැකි අමුද්‍රව්‍ය වලින් ය.
4. දෘශ්‍යමාන වර්ණ හා විචිත්රකාර්මික බව සලකාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "අනිච්ඡාවත සංඛාරා - උප්පාද වයධම්මිනෝ" යන ගාථාව ඇතුළත් මූලාශ්‍රය වනුයේ,
1. පරාභව සූත්‍රය යි.
2. මහා පරිනිබ්බාන සූත්‍රය යි.
3. අරුණවති සූත්‍රය යි.
4. කරණීය මෙත්ත සූත්‍රය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සීමා සහිත ශක්ති සමාගමේ කොටස් 100 ක් එකක් රු. 100 බැගින් මිලදී ගත් දිදුලට එම කොටස් සියල්ල රු. 110 විකුණා රු. 1 000 අමතර මුදලක් ලැබුණි. එය මුදල හඳුන්වන්නේ,
1. ලාභාංශ ලෙසය.
2. ප්‍රාග්ධන ලාභ ලෙසය.
3. ලාභ ලෙසය.
4. පොළී ආදායම ලෙසය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්න නිසා දෙවැන්න ඉහළයාමට හේතුවන පද හෝ ප්‍රකාශ යුගලයට අයත් අක්ෂරය තෝරන්න.
1. D
2. B
3. A
4. C
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: නියම වූ දිනයන් හි ගොඩඬමස් වැළකීම සහ එක්වරු ශීලය රැකීම සඳහන් වනුයේ,
1. දස පනතෙහි ය
2. රෝම සංදේශුයෙහි a.
3. ලූක් සුවිශේෂයේ ය.
4. සභා නීති සංග්රහයෙහි ය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
උඩරංචාමඩම ප්‍රදේශයේ කැණීම් කළ පැරණි නිවාස භූමියෙන් හමුවී ඇති ගුරුගල් වලින් සනාථ වන කරුණ වන්නේ,
1. එකල කාන්තාවන් තම රූ සපුව අලංකාර කර ගැනීමට දැක්වූ උනන්දුවයි.
2. අවමංගල සිරිත් ඉතා ක්‍රමානුකූලව ඉටුකළ බවයි.
3. ගුරුගල් උරච්චිකොට ලබාගත් වර්ණ වලින් මැටි භාණ්ඩ අලංකාර කළ බවයි.
4. උත්සව අවස්ථාවලදී වර්ණ ආලේප කළ බවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: 17X නැමැති මූලද්‍රව්‍යය පිළිබඳ අසත්යඅසත්යඅසත්යඅසත්ය ප්‍රකාශය කුමක් ද?
1. X හි පරමාණුවක ප්‍රෝටෝන 17 ක් හා නියුට්‍රෝන 20 ක් ඇත.
2. X පරමාණුවක ප්‍රෝටෝන 17 ක් හා ඉලෙක්ට්‍රෝන 17 ක් ඇත.
3. X පරමාණුවක නියුට්රෝ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට මෙළොවදීම ප්‍රතිඵල දැක ගත හැකි බැවින් ධර්ම රත්නය
1. ‘‘අකාලික’’ නම් වේ.
2. ‘‘ඒහි පස්සික’’ නම් වේ.
3. ‘‘ඕපනයික’’ නම් වේ.
4. ‘‘සංදිට්ඨික’’ නම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: "සිද්ද මුනිඳු වැඩ හිඳ බෝ මුල විදුරාසන..." මෙය ...................... කවි ගායනය කි.
1. මල්යහන්
2. කඩතුර
3. . පන් නෙලීමේ
4. ග්රහපත්ති
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ගෙත්සෙමනේ උයනට යාච්ඤා කිරීම සඳහා ජේසුස් වහන්සේ කැඳවාගෙන ගිය ගෝලයන් වන්නේ, ්
1. ජාකොබ්, ජූඩ් සහ මතෙව් ය.
2. පේදුරු, ජුවාම් සහ ජාකොබ් ය.
3. පේදුරු, ජුවාම් සහ මතෙව් ය. ~ — [තුන්වැනි පිටුව බලන්න... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
රතු දුඹුරු පැහැයෙන් යුක්ත, ස්ථටික ලෙස පවතින ජලයේ හොදින් දියවන රසායනික පොහොරකි.
1. යූරියා
2. මියුරියේට් ඔෆ් පොටෑෂ්
3. ට්‍රිපල් සුපර් පොස්පේට්
4. රොක් පොස්පේට්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සංජානනයට බාධා පැමිණෙන හේතුවක් වන්නේ, සංදේශය | ' ක ක 1
1. ග්රාහක කේන්ද්‍රිය තොරතුරුවලින් සමන්විත වීමයි. ' කණේ 79
2. එක් අර්ථයක් පමණක් ගැනීමයි. | ණා (ම
3. ජනමාධ්‍ය මගින් පමණක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන්නෛ් වදන් සැකසුම් මෘදුකාංග කිහිපයකි. ඒ අතරින් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සඳහා උදාහරණයක් වන්නේ,
1. Libre Office Writer
2. Frame Maker
3. Microsoft office word
4. Word Perfect
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සැලසුම් වලින් දැක්වෙන්නේ,
1. අපේක්ෂිත තොරතුරු ය.
2. අතීත නිෂ්පාදන පිරිවැය තොරතුරු ය.
3. අතීත මූල්‍ය තොරතුරු ය.
4. අතීත විකුණුම් තොරතුරු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
වසභ රාජ්‍ය සමය ගැන සලකා පහත සඳහන් වන ක්‍රියාමාර්ග අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. මෙරට පළාත් බෙදා පරිපාලනය විධිමත් කිරීම හා විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම.
2. පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම හා සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක යෙදීම.
3. සැලසුම් සහගතව යුධ සංග්‍රාමයේ යෙදීම හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම.
4. රටේ ස්වෛර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඓතිහාසික මානවයා තම ආහාර සඳහා ලුණු භාවිතා කළ බවට සාධක හමුවූ ස්ථානය කුමක්ද?
1. කුරුවිට බටදොඹලෙන ලෙන
2. සීගිරිය
3. කිතුල්ගල බෙලිලෙන ලෙන
4. බෙල්ලන් බැඳි පැලැස්ස
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ක්‍රි.ව. 1948 දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අයිතිවාසිකම් හා සම්බන්ධ ලියවිල්ල වන්නේ,
1. 1948 එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයයි.
2. ආර්ථික, සමාජ, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියයි.
3. 1948... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මීගදායෙහි දී පස්වග භික්ෂූන් අමතා සිදුකළ මංගල ධර්ම දේශනාව වූයේ,
1. කරණීය මෙත්ත සූත්‍රයයි.
2. මහා මංගල සූත්‍රයයි.
3. දම්සක් පැවතුම් සූත්‍රයයි.
4. රතන සුත්‍රයයි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
හෙබ්‍රෙව් ප්‍රඥාවේ ප්‍රභේද අතර ජීවිත හරය, එහි ගැටලු විනිශ්චය පිළිබඳව සංකල්පනා ආශ්‍රිතව කෙරෙන Sona හඳුන්වන්නේ,
1. අභිධාර්මික ප්‍රඥාව ලෙස ය.
2. පවුල ගා ගෝත්‍රික ප්‍රඥාව ලෙස ය
3. එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව ලෙස ය
4. රාජ්‍ය සභා පුඥාව ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: විකුණුම් ජ’නලයක සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ දී,
1. අදාළ ණයගැති ගිණුම් වලට බැර කරයි. (..........)
2. අදාළ ණය ගැති ගිණුම් වලට හර කරයි.
3. අදාළ ණය හිමි ගිණුම් වලට බැර කරයි.
4. අදාළ ණය හිමි ගිණුම් වලට හර කරයි.
පිළිතුර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් 'ධර්ම භාණ්ඩාගාරික' ලෙස හඳුන්වනු ලැබුවේ,
1. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය.
2. ආනන්ද මහරහතන් වහන්සේ ය.
3. සැරියුත් මහරහතන් වහන්සේ ය.
4. මුගලන් මහරහතන් වහන්සේ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බැංකු තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතයන් ඉතා අඩු මට්ටමක පවතින බැවින් පුද්ගලයන් තම ආයෝජන මුදල් බැංකු තැන්පතුවල නොයොදා වෙනත් විකල්ප මාර්ගවල යෙදීමට පෙළඹී ඇත. මෙම තත්ත්වයට තුඩුදෙන පරිසර සාධකය කුමක් ද?
1. ආර්ථික පරිසරය
2. නෛතික ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ආරෝහණයේදී සහ අවරෝහණයේදී ස්වර 5ක් බැගින් යෙදෙන රාගයක ජාතිය කුමක්ද?
1. ෂාඩව - ෂාඩව
2. සම්පූර්ණ - සම්පූර්ණ
3. ඖඩව - ඖඩව
4. ඖඩව - සම්පූර්ණ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුගී පවුලක උපත ලැබුවද ඉහල මට්ටමේ රූප සෝබාව හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හේතු විය හැක. මේ සඳහා හේතුව වන්නේ,
1. කාල සම්පත්තියයි.
2. ගති සම්පත්තියයි.
3. ප්‍රයෝග සම්පත්තියයි.
4. උපධි සම්පත්තියයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: වේශ භූෂණ නිර්මාණයේදී,
1. පහසුවෙන් ගලවා හැර හැකි විය යුතුය.
2. නළුවාට පහසුවෙන් දරා සිටීමට හැකි විය යුතුය.
3. නාට්‍ය නිර්මාණයට පාදක යුගය පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
4. නළුවාගේ බරට හා අනුපාතයට සමෝසාරිකව ගැලපී විය යුතුය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සිතීමේ හා විමසීමේ නිදහස යන මාතෘකාව උපයෝගී කොට ගෙන දේශනයක් කළ අයෙකු පරම්පරාවෙන් ආ පමණින් ද, පොත පතේ තිබුණ පමණින් ද,තර්කානුකූල වන නිසාද යමක් පිළිගත යුතු නැති බව දේශනා කරන ලදි. ඔහු මේ සඳහා උපයෝගී කොට ගන්නට ඇති සූත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සුළු මුදල් පොතක ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කළ තොරතුරුවලට අදාළ ද්විත්ව සටහන වනුයේ,
1. අදාළ ගිණුම්වලට අගය වෙන වෙනම හර සුළු මුදල් පොත බැර
2. සුළු මුදල් පොත හර ලෙජර් ගිණුම් නම් ගිනුමට බැර
3. සුළු මුදල් පොත හර අදාළ ගිණුම්වලට අගය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යනු
1. සතර සංග්‍රහ වස්තු නම් වේ.
2. සිවු බඹ විහරණ නම් වේ.
3. සිවු පසය නම් වේ.
4. සතර සතිපට්ඨාන නම් වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මූලාශ්‍රය අනුව වඩාත් පැරණිතම කෘතිය වන දීපවංසය රචනා කරන ලද්දේ කුමන කාලවකවානුවකදී ද?
1. ක්‍රි.ව. 2වන සියවසේ දී ය.
2. ක්‍රි. ව. 3වන සියවසේ දී ය.
3. ක්‍රි. ව. 4වන සියවසේ දී ය.
4. ක්‍රි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඊයේ රාත්‍රියේ දුටු සිහිනය තවමත් සිත බිය ගන්වන බව ඇගේ සිතට දැනුණි. මෙම ප්‍රකාශය අදාළ වන්නේ,
1. සමූහ සන්නිවේදනයට ය.
2. පුද්ගලාන්තර සන්නිවේදනයට ය.
3. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට ය.
4. ජන සන්නිවේදනයට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත වියදම් අතරින් පරිපාලන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. අලෙවි රථයේ ක්ෂය
2. කම්හල් කුලී
3. තැපැල් වියදම්
4. යන්ත්‍ර ක්ෂය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ලෝකයම එකම භාෂාවක් කථා කරන එකම මුදල් ඒකකයක් භාවිතා කරන තනි ජාතියක් බවට පත් විය යුතු බව පෙන්වා දෙන්නේ,
1. ලෝක බැංකුවයි.
2. යුරෝපා සංගමයයි.
3. සාර්ක් සංවිධානයයි.
4. එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ බර මැනීම සඳහා භාවිතා කළ මිනුම් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ස්වර්ණ හා කරිස
2. ගුන්ජා හා තජ්ජාරි
3. අක හා ධරණ
4. ආංගුල හා මාසක
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: අකාබනික නිර්ධ්‍රැවීය ද්‍රාවකයක් වන්නේ,
1. එතනෝල්
2. කාබන් ඩයිසල්ෆයිඩ්
3. කාබන්ටෙට්රා ක්ලෝරයිඩ්
4. ද්‍රව ඇමෝනියා -3 W
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: රැස්වීම් පැවැත්වීම, පණිවිඩ බෙදා හැරීම සහ අවශ්‍ය පාර්ශව වෙත අදාළ වාර්තා හා තොරතුරු ලබා දීමට ව්‍යවසායකයකුට ඇති හැකියාව සැලකිය හැක්කේ,
1. සංකල්පනාත්මක කුසලතා ලෙස ය.
2. උපදේශන කුසලතා ලෙස ය.
3. සන්නිවේදන කුසලතා ලෙස ය.
4. මානව කුසලතා ලෙස ය.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක භාවිො කර විතදස් රටක විශ්වවිද් යාලයක සිට තමත යවනු ලබන වීඩිතයෝ සේමන්ත් රණයක් ා සජීවීව සේබන්ධ වීම සඳ ා අත් යවශ් ය වන්තන් ප ෙ කවරක් ද?
1. අන්ෙජගාල සේබන්ධොවක් (Internet connectivity)
2. විද් යුත් ෙැපැල ලිපිනයක් (email add... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: රාධාගේ පෝෂණ තත්ත්වය පිළිබඳ කිවහැක්කේ, ඇය
1. කුපෝෂණ (111411111[1111011) තත්ත්වයෙන් යුක්ත වන බව ය.
2. මන්ද පෝෂණ (11110911111111(1011) තත්ත්වයෙන් යුක්ත වන බව ය.
3. අධිපෝෂණ (overnutrition) තත්ත්වයෙන් යුක්ත වන බව ය.
4. නිසි පෝෂණ තත්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
• නිමල් 400 m x 4 සහාය තරඟ ආරම්භය සඳහා හිටි ඇරඹුම යොදා ගනී • සමන් තරඟ ආරම්භයේ දී අනවශ්‍ය ශබ්ද පිට කරයි • කපිල 110 m කඩු`ඵ මතින් දිවීම තරඟ ආරම්භය සඳහා ආරම්භක පුවරු භාවිතා කරයි. තරඟ ආරම්භයට අදාළව ඉහත අවස්ථාවලදී විනිශ්චය කරුවකු ලෙස ඔබගේ තීරණය කුමක් ද?
1. කපිල පමණක් නිවැරදි ය.
2. සියලු දෙනාම නිවැරදි ය.
3. නිමල් පමණක් නිවැරද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සිතාරයේ ද්වනි වර්ධකය හෙවත් විශාල රවුම් කොටස (Tumba) සාදා ඇත්තේ කුමකින්ද?
1. ලෝහ වලින්
2. ලීයෙන්
3. වියළි ලබු ගෙඩියකින් (Gourd)
4. මැටි වලින්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි සෙල් ලිපිවල සඳහන් කර ඇති ‘‘අඩික’’ නම් නිළධාරියාගේ කාර්යභාරය කුමක් ද?
1. මහ වැව් ඉදිකිරීම
2. ගම් වැව් ඉදිකිරීම
3. පාලම් ඉදි කිරීම
4. ඇළ මාර්ග ඉදි කිරීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක දී සහ ජීවක අඹ උයනේ දී දේශනා කළ යුතු ධර්ම වන්නේ,
1. සිංසපා සූත්‍රය සහ සාමඤ්ඤඵල සූත්‍රය යි.
2. වසල සූත්‍රය සහ වේදනාපරිග්ගහ සූත්‍රය යි.
3. මහා සීහනාද සූත්‍රය සහ මහා මොග්ගල්ලාන සූත්‍රය යි.
4. ධනියගෝපාල සූත්‍රය ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මෙම සිද්ධියේ සඳහන් සමාජ සේවා දෙපාර්තමේන්තුව,
1. රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි.
2. වාර්ෂික අයවැය ලේඛනය මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.
3. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි චක්‍රලේඛන අනුව කටයුතු කළ යුතු නොවේ.
4. පාලනය අධ්යක්ෂ මණ්ඩලයක් මගින් සිදු කරයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: SCAMPER ආකෘතියට අනුව පිළිවෙළහි හෝ උපාංග වල වෙනසක් ඇති කිරීම,
1. ආදේශ කිරීම වේ•
2. සම්බන්ධ කිරීම වේ•
3. ඉවත් කිරීම වේ•
4. යළි සකස් කිරීම වේ•
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාර්ලිමේන්තු අණ්ඩු ක්‍රමයකදී දේශපාලන විධායකය ලෙස ගැනෙන්නේ,
1. රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරින්ය.
2. ජනාධිපති හා කැබිනට් මණ්ඩලයයි.
3. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයයි.
4. මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රී මණ්ඩලයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. කලක් කෝට්ටේ මහ සෙනෙවියකු වූ වීදිය බණ්ඩාර මරණයට පත්වූයේ යාපනයේ දී ය.
2. මායාදුන්නේගේ පුත් ටිකිරි බණ්ඩාර දෙවන රාජසිංහ නමින් සීතාවක රජවිය.
3. සීතාවක රාජසිංහ රජු 1582 දී උඩරට අල්ලාගත්තේ වීරසුන්දර මුදලි මරණයට පත්කිරීමෙනි.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අභයගිරිය, කැළණිය රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, දැදිගම කොටවෙහෙර යන ස්ථානවල හැඩතල අනුව ඉදිකරන ලද චෛත්‍යය වල අනුපිළිවෙල වන්නේ,
1. ඝඨාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර යනුවෙනි.
2. බුබ්බුලාකාර, ධාන්‍යාකාර, ඝඨාකාර, පද්මාකාර යනුවෙනි.
3. ධාන්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ............................. තණ කනු ගොවියා බලා සිටියේ ය.
1. ගවයාට
2. ගවයෙක්
3. ගවයෝ
4. ගවයන්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගැටුමත් ප්‍රජාතන්ත්‍රවාදීව නිරාකරණය කිරීම යන්නෙන් අදහස් කරන්නේ,
1. ගැටුමට ලක්වී ඇති පුද්ගලයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් තීරණ තීන්දු ගැනීමයි.
2. ගැටුම් පාර්ශව දෙකටම ජය - ජය විසදුම් ලඟා කිරීම වේ.
3. තුන්වන පාර්ශවයක උදව්වෙන් ගැටුම් නිරාකරණය කරගැනීමයි.
4. ගැටුම අධිකරණය වෙත හෝ බලයන් සහිත ආයතනයකට යොමු කරමින් විසඳවා ගැනීම වේ.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත ලක්ෂණ අතුරින් ගොඩිගමුව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් වන්නේ,
1. A
2. B
3. C
4. D 01
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 2BC ෂඩ් දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ටමය සංඛ්‍යාව කුමක් ද?
1. 1324
2. 1354 8 8 8 8
3. 556
4. 1274
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: A - F5 යතුර එබීම මගින් සමර්පණයක් කවුළුව පුරා නැරඹිය හැකිය. B - Ctrl+M කෙටිමං යතුරු සංයෝජනයෙන් සමර්පණයකට නව කදාවක් ඇතුළු කළ හැකිය. C - Delete යතුර එබීම මගින් සමර්පණයක් දර්ශනය කරමින් සිටීමේ දී ඉන් ඉවත්වීමට අවස්ථාව ලබා දේ. ඉහත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින "විද්‍යුත් ගෙවීම් ක්‍රම" හැඳින්වෙන්නේ,
1. දිගුවක් ලෙස ය.
2. සංකලනයක් ලෙස ය.
3. සංකල්පයක් ලෙස ය.
4. අනුකරණයක් ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන් පිය වූ විට,
1. වත්කම් අඩුවේ, වගකීම් අඩුවේ.
2. හිමිකම් අඩුවේ, වත්කම් අඩුවේ.
3. හිමිකම් වැඩි වේ, හිමිකම් අඩු වේ.
4. හිමිකම් වැඩි වේ, වගකීම් අඩු වේ. (..........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ලිඛිත සන්නිවේදනයේ දී භාවිත වන ඵලදායී ලේඛනයක ලක්ෂණ ඇතුළත් නොවන පිළිතුර තෝරන්න.
1. නිරවුල් හා පැහැදිලි බව
2. සම්මත ව්‍යාකරණ විධි භාවිතය
3. කැමති ආකෘතියකට රචනා කිරීම
4. නිර්මාණශීලි බව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.