prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සංවර්ධන ක්‍රියා නිසා ශ්‍රී ලංකාවට සිදුවන වාසියක් නොවන්නේ, 1. විදේශ විනිමය ඉපයුම් ඉහළයාම. 2. සේවා නියුක්තිය ඉහළයාම. 3. ජනතාවගේ ජීවන මට්ටම උසස් වීම. 4. ජනගහනය වැඩිවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ‘‘දනිඳුට විශේෂාංග රචනාකරණය සඳහා හොඳ හැකියාවක් ඇතැයි ප්‍රධාන කර්තෘවරයා නිතර පවසයි.’’ ඔහුට විශේෂාංග රචනය සඳහා භාවිත කළ හැකි වඩාත්ම සුදුසු ක්‍රමවේදය, 1. යටිකුරු පිරමීඩ ආකෘතිය යි. 2. උඩුකුරු පිරමීඩ ආකෘතිය යි. 3. ඍජු වාර්තාකරණය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ෙවෙළඳපල ශ්ෙෂණයට අවශ ෙතර ධ ආකාරෙය ස්කරගත හැය. ඒ සඳහා භාතා කළ හැ ෙහඳම මය වෙ, 1. පාෙභකයට තාග හා ශංසා ලබාමය. 2. ෂ්පාදකය සමඟ සාකඡා මය. 3. පාෙභකයට අවශ උපෙදස් ලබාමය. 4. පාෙභකය සමඟ සඛ සාකඡා ම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එක් පද පේළියේ දී ඇති පදවලට විරුද්ධ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න. 1. නිෂ්ඵල - සඵල, බහුල - විරල, මිත්‍ර - ශත්‍රැ, විරති - සුගති 2. සිනිදු - ගොරෝසු, සත්පුරුෂ - අසත්පුරුෂ, ඓහලෞකික - පාරලෞකික, ආමිස - නිරාමිස 3. ආවරණ - අනාවරණ,...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’’ යන ගාථාවෙන් දැක්වෙන්නේ, 1. හේතුඵල ධර්ම පිළිබඳව යි. 2. ලෝකාධිපති ධර්ම පිළිබඳව යි. 3. අටලෝ දහම පිළිබඳව යි. 4. ලෝක පාලක ධර්ම පිළිබඳව යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මූලික තෘප්තියක් ඉටුකර ගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙළීමේ ස්වභාවය හඳුන්වනුයේ, 1. නිෂ්පාදනයයි. 2. අවශ්‍යතාවකි. 3. වුවමනාවකි. 4. පරිභෝජනයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඿හහිතය ම෕රහ්රඹ ඇසුරින් මතෙයතුු රඵහගළනීමම් ී අීතතඹ නි඼ළයදි඼ දළීමභට නම් විාහය ුදශියමඹන් ුතතු඼ එභ ම෕රහ්රඹ ඳරිය රනඹ කශ ුතතු ඼න්මන්, 1. ඓතිවහසික සිදුවීම් ඼රට ඼ඩහ ඿භකහලීන සිදුවීම් ඇතුරත්විභ නි඿හ ඹ. 2. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ආයතනයක් ලෙස කටයුතු කරන රතු කුරුස සංවිධානය අයත් වන ව්‍යාපාර වර්ගය වන්නේ, 1. රාජ්‍ය අංශයේ ව්‍යාපාර 2. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර 3. ලාභ අරමුණු කරගත් ව්‍යාපා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: උල්පතකින් ආරම්භ වන ං ොවක් වන්්න් 1. ්ත්ම්සප 2. රයින් 3. නයිල් 4. මිසිසිපි (………….) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අරාබි ජාතිකයින් පුරාණයේදී ලංකාව හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද? 1. තැප්ප්රොබානා 2. සීලන් 3. සෙරන්ඩිබ් 4. මස්ලික්වාල් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘අගතිය’’ යනු නීතියට, යුක්තියට පටහැනිව ක්‍රියා කිරීම ය. එසේ කිරීමට පාලකයා පොළඹ වන කරුණු හතරකි. එනම්, 1. ඡන්ද, චිත්ත, විරිය, විමංසා වේ. 2. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‍ෂා වේ. 3. ඡන්ද, ද්වේශ, භය, මෝහ වේ. 4. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචා...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: මැවීම පිළිබඳ දෙවන කතාව කිනම් සම්ප්රදෘයේ සමිපාදනයක් ද? 1. එළොහීම් සම්ප්රද්යයේ 2. පූජක සම්ප්රදායේ 3. යාචේ සම්ප්රදායේ 4. ද්විතීය 88 සම්ප්රදෘයේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මේ අතරින් වදන් සැකසීම සඳහා යොදාගන්නා මෘදුකාංග, වළාකුළු පරිගණක සංකල්පය යටතේ භාවිතා වන, හිමිකම් ආශ්රිත සහ විවෘත හා නිදහස් ලෙස පිළිවළින් වර්ගීකරණය කර දැක්වෙන වරණය වන්නේ, 1. Google Docs, Libre Office Writer 2. Office365 Word, i...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ, 1. මුහුකුරා ගිය බව 2. හැඩිදැඩි බව 3. දරදඬු බව 4. උගන්වන දෙය හොඳින් ධාරණය කර ගැනීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. 2 ශුද්ධ වූ ජොහන්තුමාගේ සුවිශේෂයට අනුව එකම සැබෑ දෙවියන් Om පියාණන් වහන්සේව ද එතුමන් විසින් එවන ලද ජේසුස් ක්රිස්තුන් වහන්සේව ද දන ගැන්ම ..........෴෴෴෴෴෴෴.. මවි....
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත සඳහන් ද්‍රව්‍ය අතරින් සජීවී ද්‍රව්‍ය තෝරන්න. 1. වියළි දර කැබැල්ල 2. අයිස් කැටය 3. පොල් කටුව 4. ප්‍රරෝහනය වන බීජය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රමල් සිරිවර්ධන ඔහු ඉතිරි කරගත් රු. 500 000 ආයෝජන කිරීමට සූදානමින් සිටී. ඔහු අපේක්ෂා කරන 1ආයෝජනයෙන් ලැබෙන ප්රතිලාභ පහත පරිදි වේ. ස්ථ්වර ප්රතිශතයක් යටතේ පොලී ආදායමක් ලැබීම. 2 ඕනෑම අවස්ථාවකදී මුදල් බවට පත් කළ හැකි වීම. 3 ආයෝජන කළ මුදල් ලැබීම සම්බන්ධයෙන් පූර්ණ රාජ්ය ආරක්ෂාව ලැබීම. ඉහත දක්වන ලද ආයෝජන අවස්ථාව වන්නේ, 1. ස්ථාව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුද සමයේ නව චිත්‍ර කලාවක් බිහිකළ මධ්‍යස්ථානයක් ලෙස වැදගත් වූ නගරය කුමක් ද? 1. ප්ලෝරන්ස් 2. ජිනෝවා 3. රෝමය 4. වැනීසිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අක්ෂර වින්යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. සමස්ථ, විශ්වය, විස්මය 2. මාර්ගස්ථ, විස්තරය, ප්රස්තාර 3. පිළිවෙළ, විනිශ්චය, විරෝධාර 4. නිශ්චල, න්යෂ්ටික, ආභාසය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පරිපාලනය සම්බන්ධයෙන් නීති පැනවීම, මුදල් පරිපාලනය, අය වැය සකස් කිරීම වැනි කාර්යයන් භාර ආයතනය කුමක් ද? 1. ජනාධිපති කාර්යාලය 2. පාර්ලිමේන්තුව 3. කැබිනට් මණ්ඩලය 4. ශ්රේෂ්ඨාධිකරණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
විධාන පේළි අතුරු මුහුණත් (CLI) මෘදුකාංගයක් සහ චිත්රක පරිශීලක අතුරුමුහුණත් (GUI) මෘදුකාංගයක් පිළිවෙළින් අඩංගු පිළිතුර වන්නේ, 1. Unix, Apple 2. Isuru Linux 3. Ubuntu, Windows XP 4. Unix පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අධිකරණ සේවා කොමිෂම සමන්විත වන සාමාජිකයන් ගණන වන්නේ, 1. විසිදෙනෙකි. 2. පස්දෙනෙකි. 3. දහසයදෙනෙකි. 4. තුන්දෙනෙකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ලී බඩු අලෙවි ව්‍යාපාරයක හිමිකරු තම නිවසේ ප්‍රයෝජනය සඳහා විකිණීමට ඇති ලී බඩු වලින් කොටසක් රැගෙන යයි. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු මූලික පොත වන්නේ, 1. ගැනුම් ජ’ නලය 2. විකුණුම් ජ’නලය 3. පොදු ජ’නලය 4. මුදල් පොත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උඩුනුවර නියම කතුපද් පිරිවෙනක් පිහිටුවා භික්ෂු අධ්‍යාපනය නගාසිටුවීමට උරදෙන ලද්දේ, 1. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ය. 2. සියම් දේශයෙන් වැඩම කළ උපාලි තෙරුන් ය. 3. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර මාහ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනා හමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීම පිළිබඳ විද්වත්හු සිය අප්රසාදය පළ කළහ.හමස් පෙට්ටියට දැමීම 1. නොකියවා ඉවත දැමීම. 2. පෙට්ටගමක සඟවා තැබීම. 3. ක්රියාත්මක නොකොට ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ආවෘත පරිපථ රූපවාහිනී වල අරමුණ වන්නේ, 1. අභ්යන්තර සහ බාහිර පරිසර සුපරීක්ෂණය 2. දේශීය සහ විදේශීය සේවා ලබාදීම. 3. පසුගිය වැඩ සටහන් නැරඹීමේ පහසුකම් සැපයීම. 4. ඍජුව නිවෙස් වෙත සේවා සැපයීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දක්වා ඇති ව්යාජ කේතයෙහි ප්රතිදානය කුමක්ද? X= 100 , i = 0 Repeat i = i + 1 1. . 106 වේ. 2. . 101 වේ. 3. . 105 වේ. Until ( i > 2) Print X 4. . 100 වේ. X = X + i පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පෙරෝ ලොපෙස් ද සූසාගේ උඩරට ආක්‍රමණය සම්බන්ධයෙන් 1. A හා B සත්‍ය වේ. 2. A හා B අසත්‍ය වේ. 3. A සත්‍යවන අතර B අසත්‍ය වේ. 4. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අභිධ්යාව දැඩි ලෝභය හෙවත් මසුරු බව යනු, 1. මානසික සුසිරිතයකි. 2. වාචසික දුසිරිතයකි. 3. කායික දුසිරිතයකි. 4. මානසික දුසිරිතයකි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක පරිණාමයත් සමග තුන් වන පරම්පරාවේ දී දත්ත සහ උපදෙස් ආදානය සදහා ................................................ හා ........................................ භාවිත කළ අතර .................................... පරම්පරාවේ දී...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මෙම ව්‍යාපාරය සඳහා දැරීමට සිදුවන මුළු ස්ථාවර වත්කම්වල වටිනාකම වන්නේ, 1. රු. 100 000 කි. 2. රු. 60 000 කි. 3. රු. 75 000කි. 4. රු. 65 000කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ගපන ගයියවැල සම්ෙන්ධ් ව පන හත ී ඇි ප්රයාශවලින් ගනාෙැලගපන න ප්රයාශ ගතෝරන්න. 1. ජේමන් සරම්පන වැිද ජවරස්වලට ගම හරහා ඇතුළු වි ගනාහැය. 2. ගම හරහා භ්රෑණගේ ෙහිස්රාවී ද්රවය ඉවත් ග 3. භ්රෑණ ට මවගෙන් ගපන ෝ්ය හා ඔක්සිජන් විසරණ ග 4. ගම හරහා මවත් භ්රෑණ ත් අත...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: BIMSTEC (බිම්ස්ටෙක්) සංවිධානයට අයත් රටවල් පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. ප්රංශය, බෙල්ජියම, බ්රිතාන්ය, ස්වීඩනය 2. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව 3. ඉතාලිය, ප්රංශය, ඇමරිකාව, ඉන්දිය...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
2022 / 12 / 31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල අගය වනුයේ, 1. රු. 3 000 2. රු. 25 000 3. රු. 28 500 4. රු. 120 000 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දේශපාලන බලය කේන්ද්‍රගත වීම යනුවෙන් හඳුන්වන්නේ, 1. ප්‍රාදේශීය පාලන ඒකකවලට බෙදා පාලන කටයුතු කිරීමයි. 2. රටේ පාලනය එක් පාලකයකු යටතට පත්වීමයි. 3. නිශ්චිත නිලධාරී මණ්ඩලයක් පාලන කටයුතු සඳහා යෙදවීමයි. 4...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැලි පසක් බෝග වගාවට වඩාත් සුදුසු තත්ත්වයට පත්කර ගැනීමට එම පසට, එකතු කිරීමට සුදුසුම ද්‍රව්‍යය වන්නේ, 1. මැටිය. 2. රොන්මඩය. 3. කාබනික ද්‍රව්‍යය. 4. දැව අළුය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ර෕ඳලස03සභඟි්නසදැක්හවනසවයාජසහක්තලසභඟි්නසඵටාහඳොහරොත්ුරසවිලස ැකිසප්රතිදානලසව්නහ්න, Begin X=100 1. 99, 98, 97, 96, 95සහේ X = X - 1 2. 100, 99, 98, 97, 96, 95සහේ Print X 3. 100, 99, 98, 97, 96 හේ While X > 95 4. 99, 98, 97, 96සහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශ්රී ලංකාවේ මිනිරන් වැඩි ප්රමාණයක් මිලදී ගන්නේ මින් කවර රටක් ද? 1. ඇමරිකා එක්සත් ජනපදය 2. ජපානය 3. ජර්මනිය 4. ඉන්දියාව (.........) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
2022. 09. 10 දින සමීර තම ව්යාපාරයේ ප්රයෝජනය සඳහා රු. 100 000 ක් වටිනා වානේ අල්මාරියක් සී / ස රණසිංහ සමාගමෙන් ණයට ගැනීම සටහන් කිරීමට අදාළ මූලාශ්ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ, 1. පොදු ජ’නලය, ජ’නල් වවුචරය 2. ගැණුම් ජ’නලය, ගැණුම් ඉන්වොයිසිය 3. ජ’නල් වවුචරය, පොදු ජ’නලය 4. ගැණුම් ඉන්වොයිසිය, ගැණ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජලය හා සුළඟ මගින් ව්යාප්ත වීමට අනුවර්තන දරන බීජ පිළිවෙලින් ඇතුළත් වන පිළිතුර තෝරන්න. 1. පොල්, රබර් 2. තොටිල, එරඬු 3. එරඬු, වරා 4. පොල්, වරා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩරංචාමඩම නේවාසික ප්රදේශයෙන් හමු වූ වර්ණ කරන ලද මැටි බඳුනට සමාන මැටි බඳුනක් හමු වූ පැරණි ජනාවාස කුමක් ද? 1. බෙරගල 2. පොතාන 3. අලිගල 4. හල්දුම්මුල්ල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ට්‍රාන්සිස්ටරයක සංකේතයක් පහත දැක්වේ. ට්‍රාන්සිස්ටර් වර්ගය සහ එහි අග්‍ර නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද? 1 වරණ අංකය ට්‍රාන්සිස්ටර් වර්ගය පාදම විමෝචකය සංග්‍රාහකය 1. n p n 2 1 3 2 2. p n p 3 1 2 විිද්‍යා ශාඛාව - අධ්‍යාපන අමාත්‍යාංශය Page 3 3. p n p...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වේදිකාවේ සිව්වන බිත්තිය (Fourth Wall) යන සංකල්පය භාවිතා වන්නේ කුමන වේදිකා ආකෘතියේදීද? 1. අරීනා වේදිකාව 2. වීදි නාට්ය වේදිකාව 3. ත්රස්ට් වේදිකාව 4. ප්රොසීනියම් වේදිකාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
කැමරාවක ක්‍රියාකාරීත්වය සම්බන්ධව පහත කරුණු අතරින් වඩාත් නිවැරදි කරුණ වන්නේ, 1. කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩු වන විට ක්ෂේත්‍ර ගැඹුර වැඩි වේ. 2. කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩු වන විට ක්ෂේත්‍ර ගැඹුර අඩු වේ. 3. කාචයේ නාභි දුර වැඩිවන විට ක්ෂේත්‍ර ගැඹුර වැඩි වේ. 4. කාච විවරය විශාල වන විට ක්ෂේත්‍ර ගැඹුර වැඩි වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයකු විසින් තම ව්‍යාපාරයේ මානව සම්පත නිසි පරිදි මෙහෙයවමින්, උනන්දු කරවමින් හා අවශ්‍ය පරිඳි බලපෑම් කරමින් සිදුකරන කාර්යභාරය හඳුන්වන්නේ 1. අයිතිකරුගේ භූමිකාව ලෙස ය. 2. කළමනාකරුගේ භූමිකාව ලෙස ය. 3. නායකයාගේ භූමිකාව ලෙස ය. 4. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: HIV වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට එම රෝගය බෝ වීමට වඩාත්ම ඉඩ කඩ ඇත්තේ, 1. ඔහු භාවිත කරන පිඟන්, කෝප්ප පරිහරණය කිරීම. 2. ඔහු සමඟ වැඩි පුරම සතුටු සාමිචියේ යෙදි සිටිම. 3. ඔහුගේ රුධිරය බිවූ මදුරුවෙකු වෙනත් අයෙකුට...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රෙදිපිළි අලෙවි සැලකට පැමිණි අයෙක් රෙදි සොරකම් කර තම බෑගයේ දමා රැගෙන යන බව දැන ගැනීමට වඩා යෝග්ය උපක්රමයක් වන්නේ, 1. මුර සේවකයෙකු යොදා ගැනීම යි. 2. විද්යුත් කැඳවනයක් භාවිත කිරීම යි. 3. විද්යුත් පිරික්සුම් උපකරණ භාවිත කිරීම යි....
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘වැව්දිය’’ යන වචනය අයත් වන්නේ, 1. විශේෂණ සමාසයට ය. 2. අත්යාර්ථ සමාසයට ය. 3. විභක්ති සමාසයට ය. 4. අව්ය සමාසයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සුජානි කර්මාන්ත ශාලාව ඉදිරිපිටම ‘‘සුජානි සෝවින් සෙන්ටර්’’ නමින් ඇඳුම් මැසීමේ ව්යාපාරය ආරම්භ කරනු ලැබුයේ, කර්මාන්ත ශෘලාවේ සේවයේ නියුතු කාන්තාවන්ගේ ඇඳුම් මැසීම අරමුණු කර ගෙනය. සුජානි නම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක මෙහෙයුම් කටයුතු සඳහා අවශ්ය වන කෙටිකාලීන පිරිවැය වත්කම් පමණක් අඩංගු වන පිළිතුර වනුයේ, 1. තොගය, ණයගැතියෝ, ලී බඩු, මුදල් 2. තොගය, ණයගැතියෝ, යන්ත්ර, මුදල් 3. තොගය, ණයගැතියෝ, උපකරණ, මුදල් ශේෂය 4. තොගය, ණයගැතියෝ, බැංකු ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පැරණි සෙල්ලිපිවල ‘පරුමකලු’නමින හඳුන්වා ඇත්තේ කවුරුන් ද? 1. වැව් පාලනයට සම්බන්ධ අය. 2. ප්රාදේශීය පාලනයට සම්බන්ධ කාන්තාවන්. 3. ගම් පාලනයට සම්බන්ධ අය. 4. ගම් කීපයක් පාලනය කළ අය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
දී ඇති වචන ගොනු අතුරෙන් අන්යෝන්ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා පද පේළිය තෝරන්න. 1. ලෝපය, ආදේශය, ආගමය, දීර්ඝය 2. කණ්ඨජ, අණ්ඩජ, තාලුජ, මූර්ධජ 3. ත්රිකෝණය, චතුරස්රය, රොම්බසය, ෂඩාස්රය 4. පුස්තකය, පරිච්ඡේදය, ඡේදය, වාක්යය [තුන්වැනි පිටුව බලන්න. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්ව කාර්යයේ නිරත වීමෙන් ව්යවසායකයාට සමාජයෙන් ලැබෙන ප්රතිලාභ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කීර්තිය ප්රශංසා ලැබීම, නායකත්වය හිමිවීම. 2. කීර්තියක් හිමිවීම, ආකර්ෂණීය ලාභයක් හිමිවීම. 3. නායකත්වය හිමිවීම, වැඩි ලාභයක් හිමිවීම. 4. පිළිග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රාන්නයේ ෂූරවලි කෙටි කතාව රචනා කරන ලද්දේ, 1. ගී ද මෝපසාං ය. 2. ර්යු නොසුකේ අකුතගාවා. 3. වින්ගීස් අයිත්මාතෝව්. 2 4. ෂ’ර්ලක්හෝම් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණකයේ අභ්යන්තර මෙහෙයුම් ක්රියාවලියේ දී විවිධ අනුලක්ෂණ නිරූපණය කිරීම සඳහා කේත ක්රම භාවිතා කරයි. 5 , A, e යන අනුලක්ෂණ නිරූපණය කිරීම සඳහා භාවිතා කරන කේත ක්රම පමණක් දැක්වෙන පිළිතුර වන්නේ, 1. BCD, ASCII, EBCDIC 2. ASCII, EBCD...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වී ලගාවේ දී යන්ත්රානුවාරවයන් ඳැෂ සිුපලා ගැනීභ ව඲ශා බීජ ඳැෂ ඼ඵා ගැනීභට බාවිත කරන තලාන් ලර්ගය ලනුවේ, 1. භඩ තලාන ය. 2. තැටි තලාන ය. 3. ඩැවඳොග් තලාන ය. 4. වනරිවඩෝවකෝ තලාන ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මධ්යම ආණ්ඩුව සතු ව්යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් ප්රාදේශීය පාලන ඒකක වෙත ලබාදීම හඳුන්වනු ලබන්නේ, 1. බලය බෙදීම යනුවෙනි. 2. බලය විමධ්යගත කිරීම යනුවෙනි. 3. බලය වි...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'එක්ටැම් ගේ' රචනා කළ ජනප්රිය නාට්යකරුවා කවුද? 1. සුනන්ද ද සිල්වා 2. ධර්මසිරි බණ්ඩාරනායක 3. ජයලත් මනෝරත්න 4. එදිරිවීර සරච්චන්ද්ර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ඉඳ හිට හෝ දක්නට ලැබුණ කළු සුද්දන්ගේ මානය සුන්බුන් කොට ඔවුන් පොදු ජනයා බවට පත් කිරීමට ධර්මපාල තුමා සටන් කළේ ය. 1. අන්ධානු කාරකයන්ගේ 2. වර්ණ භේද වාදීන්ගේ 3. මෝස්තර ප්‍රදර්ශකයන්ගේ 4...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ජාත්යන්තර සබඳතා පවත්වනු ලබන ප්රධාන ස්වරූප ඇතුලත් පිළිතුර තෝරන්න. 1. ජාත්යන්තර වෙළඳාම හා රාජ්ය උපාය සබඳතා 2. රාජ්ය උපාය සබඳතා හා යුධ උපාය සබඳතා 3. ජාතික ආරක්ෂාව හා යුධ උපාය සබඳතා 4. ජාත්ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: "ගත්තකු ජිත්තම් - ගජිතකු ජිත්තම් - තරිකිට ජිත් තරිකිට දොමිකිට තා" මෙය, 1. තුන්වන ගොඩ සරඹයේ කස්තිරමයි. 2. සිව් අඩියේ කස්තිරමයි. 3. දෑල අඩියේ කස්තිරමයි. 4. හතරවන ගොඩ සරඹයේ කස්තිරමයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පහත සඳහන් ග්රන්ථ අතුරෙන් පැරණි ගිවිසුමේ ඇති ද්විතීය ග්රන්ථය කුමක් ද” 1. ජුදිත් 2. විලාප ගී 3. හිතෝපදේශය 4. ඔබදියා Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ දේශීය සාහිත්ය මූලාශ්රය අතර වඩාත් පැරණිතම කෘතිය මින් කුමක් ද? 1. මහාවංසය 2. ථූපවංසය 3. දීපවංසය 4. බෝධි වංසය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කාර්මික විප්ලව යුගයේ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ දර්ශනය ඉදිරිපත් කරන ලද්දේ, 1. කාල් මාක්ස් විසිනි. 2. ජෙරම් බෙන්තම් විසිනි. 3. ඇඩම්ස්මිත් විසිනි. 4. ජෝන් ස්ටුවට්මිල් විසිනි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, ‘‘ලෝකය, සත්වයා’’ යැයි කියනු ලබන ධර්මයන් හඳුන්වන නාමය වන්නේ, 1. පඤ්චේන්ද්රියෝ ය. 2. ස්කන්ධයෝ ය. 3. කර්මයෝ ය. 4. ත්රිලක්ෂණයෝ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
යතුරු පුවරුවක ඇති Shift key, Alt key, F1 key යන යතුරු වර්ගීකරන අනුපිළිවෙල වන්නේ, 1. special key / control key / function key 2. control key / special key / function key 3. special key / control key / numaric key 4. function key / control key / special key පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘අගතිය’’ යනු නීතියට, යුක්තියට පටහැනිව ක්‍රියා කිරීම ය. එසේ කිරීමට පාලකයා පොළඹ වන කරුණු හතරකි. එනම්, 1. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය මුසාවාදය වේ. 2. ඡන්ද, චිත්ත, විරිය, විමංසා වේ. 3. ඡන්ද, ද්වේශ, භය, මෝහ වේ. 4. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‍ෂා වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උපාසක බළලුන් සේ සිටින මිනිසුන් හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. 1. අනුනට නිතර හිරිහැර කරන 2. හොඳ මෙන් ම නරක වැඩ කරන 3. සුදන වෙස් ගත් දුදනන් 4. දුදන වෙස් ගත් සුදනන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
භව඼ළලි ගඟ ගරහ ඵසින නිම්නමේ වහ ශ්රී ඳහද භහර්ගමේ ඿ංදි඿සථහනඹක පිහිටි ඳහරන භධය඿සථහනඹක් ව෕ යහජ්ධහනිමේ රථභ ඳහරකඹහ ඼නුමේ, 1. වතය඼න ුද඼මනකඵහහු යජුඹ. 2. ඳශමු඼න ුද඼මනකඵහහු යජුඹ. 3. තුන්඼න ුද඼මනකඵහහු යජුඹ 4. මද඼න ුද඼මනකඵහහු යජුඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අපේ පුරාවස්තු රැකගැනීම වඩාත් වැදගත් වන්නේ ඇයි? 1. අතීතයට අයත්වන නිසාය. 2. මිල කළ නොහැකි දේවල් නිසාය. 3. විදේශ සංචාරකයින්ට පෙන්විය හැකි නිසාය. 4. දේශීය උරුමය ප්රදර්ශනය කිරීමට හේතුවන නිසාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යන්ත්‍ර අළුත්වැඩියා වියදම රු. 5000 යන්ත්‍ර ගිණුමට හර කිරීම වරද නිවැරදි කිරීමේ සටහන වනුයේ, 1. යන්ත්‍ර ගිණුම හර යන්ත්‍ර අළුත්වැඩියා ගිණුම බැර 2. යන්ත්‍ර අළුත්වැඩියා ගිණුම හර යන්ත්‍ර ගිණුම බැර 3. අවිනිශ්චිත ගිණුම හර යන්ත්‍ර ගිණුම බැර 4. යන්ත්‍ර අළුත්වැඩියා ගිණුම හර මුදල් පොත බැර (ල. 1x40 = 40) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රටක ජනගහනය සහ ඔවුන්ගේ ජන ජීවිතය හා සම්බන්ධ සාධක ඇතුළත් වන්නේ, 1. ගෝලීය පරිසරයට ය. 2. ආර්ථික පරිසරයට ය. 3. ආසන්න පරිසරයට ය. 4. ප්රජා පරිසරයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යංශය, රකාරංශය, රේඵය, ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති පිළිතුර තෝරන්න. 1. ව්යාපාර, සම්මන්ත්රණය, සංවර්ධනය, රැකවරණය 2. ත්යාගය, සම්ප්රදාය, වර්ණ, සාමාන්ය 3. අභ්යන්තර, ආක්රමණය, වර්ගය, කාන්තාරය 1 4. ත්රස්තවාදය, ප්රයෝජන, තර්කය, කාවන්තිස්ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන්නේ මේවායින් කුමක් ද? 1. සම්මාන - අවමාන 2. විවෘත - සංවෘත 3. බහුල - සුලබ 4. ප්රබුද්ධ - මුග්ධ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: 1:50,000 භූ ලක්සෂණ ිතියම්වල පරිමාණය දක්සවා ඇත්ගත්, 1. ඉහළ වට තීරුගේ ය 2. මුහුණත ගතාරතුරු වල ය 3. පහළ වට තීරුගේ ය 4. ඇතුළත මායිම් තීරුගේ ය (…………..) Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ලිාංගික ශාප්‍රජනඅඅපේ ශාලක්ෂණයක් ශාපඅො න්පන් ශා, 1. ශාසර් සත ශාජනනි‍යන් ශාඇති ශාවීත ශාය. 2. ජනන්තාුය ශානිපන ද්‍වීත ශාය. 3. ශා ශා ශා ශාඌඅඅ ශාවිභ්‍ාජනඅය ශාසිදු ශාවීත ශාය. 4. ශාතා‍ෘ ශාහා ශාපී‍ෘ ශාපල...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වැව් බැම්ම ඛාදනය වීමේ අනතුර වළක්වාලීමට ඉදිකර තිබෙන වාරි නිර්මාණය හැදින්වෙන්නේ කිනම් නමකින් ද? 1. සොරොව්ව 2. බිසෝකොටුව 3. රළපනාව 4. පිටවාන -04- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: වාපාරයක පැව ද අමය .2 500. 2018.03.31නට ද භාරක අත ඉ දල .500 අතර එන ණය කළ දල .3 000. මා මාසෙ ට ද අමය ෙකපමණ දල වැ කර ෙ ද? 1. .500 2. .1 000 3. .2 000 4. .2500 . 4 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . ශරීරයට බාහිරින් ඇතුළුවන විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ඇත්තේ, 1. සුදු රුධිරානුවලට ය. 2. හෝර්මෝනවලට ය. 3. රතු රුධිරානුවලට ය. 4. රුධිර පට්ටිකාවලට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: භානාදේසී, වලඤ්ඤියාර්, අයින්නූරුවර් යනුවෙන් සෙල්ලිපිවල සඳහන් වන්නේ, 1. ගිණිකොණ ආසියාතික රටවලින් මෙහි පැමිණි භික්ෂූන් වහන්සේලා තුන් නමකි. 2. සොළී අධිරාජයා විසින් අනුරාධපුර රාජ සභාවට පත්කළ නිලධාරීන් තිදෙනෙකි. 3. අරාබි ජාතික දේශ සංචාරකයින් තිදෙනෙකි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ආකස්මිකව කිසිවක් හටනොගන්නා බව හොඳින් වැටහේ. 1. හේතු රහිතව 2. අහස්තලාවකින් තොරව 3. හේතුවක් ඇතිව 4. බීජයකින් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: සන්යවාදීවීමේ සහ සත්යයට සාක්ෂි දැරීම නියම වන්නේ කී වැනි පනතින් ද? 1. නවවන 2. emda 1 3. අටවන 4. හත්වන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අසාර්ථකත්වය ව්‍යවසායකයින් සලකන්නේ අත්දැකීමක් ලෙසය, මේ සඳහා හොඳම උදාහරණය වන්නේ 1. අයිසෙක් නිව්ටන්ය. 2. තෝමස් අල්වා එඩිසන්ය. 3. ජොන් ලොගී බෙයාර්ය. 4. ජෙසිකා කොක්ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පහත දැක්වෙන දෑ අතුරින් නිෂ්පාදන ස්ථාවර වත්කමක් වන්නේ, 1. අමුද්‍රව්‍ය 2. අලෙවි සැල 3. කාර්යාල උපකරණ 4. යන්ත්‍ර සූත්‍ර Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: පෞරාණික ඉන්දියානු නාට්ය කලාව පිළිබඳව රචිත ග්රන්ථය කුමක්ද? 1. රාමායණය 2. මහා භාරතය 3. නාට්ය ශාස්ත්රය 4. අර්ථ ශාස්ත්රය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: උඩරට රාජධානිය ආක්රමණය සඳහා පෘතුගීසින් මෙහෙය වූ ප්රථම සටන සම්බන්ධ නිවැරදි පිළිතුර වන්නේ මින් කුමක් ද? 1. B F H 2. A F H 3. C D I 4. C E H Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ගෝලීයකරණයේ වාසියක් නොවන්නේ, 1. නව රැකියා අවස්ථා බිහිවීම. 2. නව සංස්කෘතීන් පිළිබඳ දැනුම හුවමාරුවීම. 3. සංචාරක කර්මාන්තය සංවර්ධනය වීම. 4. සම්පත් පරිහරණය වේගවත් වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පුස් කොළවලට සීමා වු පැරණි ගද්‍ය සාහිත්‍ය කෘති ද මුද්‍රණද්වාරයෙන් නිකුත් වේ. 1. නව ගද්‍ය සාහිත්‍ය කෘති මෙන්ම පැරණි කෘති ද මුද්‍රණය වේ. 2. පැරණි ගද්‍ය කෘති පුස්කොළවලට සීමා වුව ද වර්තමානයේ මුද්‍රණය වේ. 3. මුද්‍රණය වන්නේ පැරණි සාහි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ප්රබ෈සාංස෇පෂෂණප අතුරුපය ක් වන්පන් 1. ය෈ඵන් ඩප ොක්සයිඩ් 2. නයිට්රජනන් 3. ය෈ඵන් පභොපනොක්සයිඩ් 4. ඔක්සිජනන් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: යන්ත්‍ර ඵ඼වයන් ක්‍රියාකරලන ප්‍රාථමික බිේ වැකසීවේ උඳකරණ යුග඼ය ලන්වන්, 1. ශැඩ ඼ෑලි නගු඼ ශා තැටි නගු඼ ය. 2. තැටි නගු඼ ශා වරොටවේටරය ය. 3. රිජරය ශා වකොකු නගු඼ ය. 4. ජඳන් ඳරිලර්තය නගු඼ ශා ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: බොහෝ සංවිධාන වර්තමානයේ දී අත්යුරු පද්ධතිවල සිට පරිගණකගත පද්ධති දක්වා වෙනස් වෙමින් සිටියි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිලාභයක් නොවන්නේ, 1. සේවක ප්‍රමාණය වැඩි කිරීම 2. ඵලදායීතාවය ඉහළ නැංවීම 3. නව තාක්‍ෂණ උපකරණ භාවිතය 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත සඳහන් ඒවායින් පද්ධති මෘදුකාංගයක් (System Software) නොවන්නේ, 1. Windows 10 2. කාර්යය කළමණාකරු (Task manager) 3. වෙබ් අතිරික්සුව (Web browser) 4. සම්පාදක (Compiler) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: නිසි දැනුමකින් හො පුහුණුවකින් පතොරව ප්රථමොධොර ලබො දීම අනතුර සිදු වූ පුද්ගලයොපේ තත්ත්වය තවත් අසොධය තත්වයකට් ෙත් වීමට් පහේතු පේ. ප්රථමොධොර ලබො දීපේ මූලික අරමුණක් වන්පන්, 1. පරෝගී ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: “අනේරෝ හා හෙලා දැකී” සහ “ගුවාකලේ නාඩගම්” යන සංගීතය නාට්‍ය නිර්මාණය කළ නාට්‍යකරු වන්නේ, 1. දයානන්ද ගුණවර්ධනයන් ය 2. රංජිත් ධර්මකීර්ති ය 3. හෙන්රි ජයසේනයන් ය 4. සුගතපාල ද සිල්වා ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
කුනුත් ඳළරළයණ ි.රීම සුන්නත් ලන සර්ල් ව඼ළතය ලනුණේ, 1. අවර් ව඼ළතය යි. 2. තශජ්ජත් ව඼ළතය යි. 3. සුබහු ව඼ළතය යි. 4. ලුශළ ව඼ළතයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තිදොරින් කරනු ලබන අකුසල කර්ම අතර මනෝ කර්ම ගණයට අයත් නොවන්නේ, 1. විචිකිච්ඡාව 2. මිථ්යා දෘෂ්ඨිය 3. අභිධ්යාව 4. ව්යාපාදය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දැක්වෙන ද්වීතික ආවයනවල ධාරිතාවයන් අවරෝහණ පිළිවෙලට සකස් කල විට නිවැරදි පිළිතුර වන්නේ, A - සංයුක්ත තැටිය B - නම්ය තැටිය C - USB ෆ්ලෑෂ් ධාවකය D - බුලූරේ තැටිය 1. B A C D 2. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවන රාජසිංහ රජුට උඩරට ආක්රමණය කිරීමට උපකාර කළේ කවුද? 1. කරලියැද්දේ බංඩාර 2. වීරසුන්දර බංඩාර 3. කොනප්පු බංඩාර 4. යමසිංහ බංඩාර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: යහපත් පාලනයක මූලික ගුණාංග පිළිතුරු අතරින් තෝරන්න. 1. අනවශ්‍ය ආකාරයෙන් බලය මධ්‍යගත වීම. 2. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම. 3. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැති වීම. 4. ¥ෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනය පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පර්යේෂණ හා අත්හදා බැලීම් මගින් නවතම භාණ්ඩ හෝ සේවා නිපදවීම සිදුවන්නේ, 1. ක්‍රියාවලි අවශ්‍යතාවයක් මත ය. 2. ජන ජීවිතයේ සිදුවන වෙනස්වීම් මත ය. 3. තේරුම් ගන්නා ආකාරය වෙනස්වීම මත ය. 4. දැනුම පදනම් කරගත් සංකල්ප මත ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය