prompt
string
completion
string
candidates
list
subject
string
දත්ත සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය කරන දත්ත නිපදවන්නා හෝ ඒවා බිහිවන ස්ථානය හඳුන්වනුයේ, 1. දත්ත ප්‍රභවය (Sender) 2. දත්ත ග්‍රාහකයා (Receiver) 3. දත්ත සැකසීම 4. දත්ත සන්නිවේදන මාධ්‍ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සමාජ වෙබ් අඩවි යනු ලොව පුරා ඉතා ජනප්රිිය වෙබ් අඩවි කාණ්ඩයකි. මේ අතුරින් සමාජ වෙබ් අඩව්යක් ලෙස සලකනු ලබන්නේ, 1. Second life 2. Firefox 3. Fedora 4. Google chrome පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සමථ භාවනාව වඩන පුද්ගලයා ආචාර්ය්යවරයකුගෙන් උපදෙස් ලබාගැනීමද අවශ්ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්ම ස්ථානයක් තෝරා ගත යුතුය. එසේ තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන 1. හැටකි. 2. පනහකි. 3. හතලිහකි. 4. තිහකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ලෝකයේ කිසිදු බල කඳවුරකට ගැති නොවී නොබැඳි පිළිවෙත් අනුගමනය කරමින් නොබැඳි ජාතීන්ගේ සමුළුව පිහිටුවීමට පුරෝගාමී වූ තැනැත්තා මින් කවුරුන් ද? 1. මාර්ෂල් ටිටෝ 2. ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් 3. ජවහර්ලාල් නේරු තුමා 4. වින්සන්ට් චර්චිල් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: පෙර ගෙවුම් සහිත දුරකථනයක් භාවිත කරන සුරම්‍යා කිසි දිනෙක සන්නිවේදන මධ්‍යස්ථානයකට තම අංකය ලබා නොදී, කාඩ්පතක් මගින් පෙර ගෙවුම් කරයි. ඉන් ඇයට ඇති වාසියක් වීමට අවම ඉඩක් ඇත්තේ, 1....
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘අපිත් දන්නව ඔහේගෙ සෙප්පඩ විජ්ජා. අපි දැක්ක අර පැත්තෙන් හම්බ වුණු පොදිය’’ මෙම සංවාද ඛණ්ඩය ඇතුළත් 1. කැලණි පාලම 2. නාට්යය කුමක් ද? ගුරු තරුව 3. හුණුවටයේ කතාව 4. සිංහබාහු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: තගොල්ගී වංකීගයණය මඟින් ඉටු තකතරන කළගයයය කුමක්ද 1. ඾ක්තිය ජනනය කිරීම 2. ස්‍රළවීය ද්‍රලය නි඿හඳළදනය 3. ජව඼ය තුෂ ජ඼ වංතු඼නය 4. තප්‍රෝටීන න් ප්‍රලළශනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අනුරාධපුර නගරය හැඳින්වීමට ‘‘නුරුපුර’’ යන වචනය ව්‍යවහාර කර තිබෙන්නේ, 1. ගල්පොත සෙල්ලිපියේ ය. 2. ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශයේ ය. 3. පනාකඩුව තඹ සන්නසේ ය. 4. වල්ලිපුරම් රන්පතේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නූතන සමාජය ගොඩනැගීම සඳහා අතීත ශ්‍රී විභූතිය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. 1. ආවරණය 2. ආවර්තනය 3. ආවස්ථික 4. ආවර්ජනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
A වහ B ලර඿ නම් කශ ඳ඿ස නිඹළදි ලදකක ය඿හඹනික රක්඾ණ ඳවත උ ඼ගුල දළක්ල . ලභභ ඳ඿ස ඼ර්ග පිළිඵ඲඼ ඇති ඳවත උ රකහල අත උරින් නි඼ළයදි රකහලඹ ලත උෝයන්න. 1. A ඳ඿ ක්඾හරීඹ ඼න අත උය ඿හය඼ත් ඵවින් අඩු ඹ. 2. B ඳ඿ ක්඾හරීඹ ඼න අත උය ඿හය඼ත් ඵවින් ඼ළඩි ඹ. ඳ඿ස pH කළ හඹන හු඼භහරු ධහරිත උහ඼ ඼ර්ගඹ අගඹ (ඳ඿ස 100 g ක මිලි ඿භක) 3. A ඳ඿ ආම්ලික ඼න අත උය ඿හය...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රටක දියුණුව රඳාපවතින්නේ දේශීය කර්මාන්ත මතයි. දේශීය කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රටකට වඩාත් වැදගත් සාධකය වන්නේ, 1. ව්‍යවසායකයන්ය. 2. පුහුණු ශ්‍රමිකයින්ය. 3. යටිතල පහසුකම් ය. 4. දේශීය අමුද්‍රව්‍යය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට නෑකම් කියන, සිතුවම් කලාවේ අපූර්වත්වය පෙන්නුම් කරන, අනුරාධපුර යුගයේ නිර්මාණය වූ චිත්ර ඇති ස්ථානය වන්නේ, 1. මහියංගනය ස්ථූපයේ ධාතු ගර්භයේ ය. 2. තිවංක පිළිමගෙය ය. 3. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අස්සජි මහරහතන් වහන්සේ විසින් උපතිස්ස පිරිවැජිතුමාට කළ දේශනාව වූයේ, 1. අනිච්ඡාවත සංඛාරා යන ගාථාවයි. 2. ආරහථ නික්ඛමථ - යුඤ්ඡථ බුද්ධ සාසනේ යන ගාථාවයි. 3. අක්කොච්ඡි මං අවධි මං යන ගාථාවයි 4. යේ ධම...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චම්පා නුවර අසල ගග්ගරා පොකුණ සමීපයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූවේ, 1. සිංසපා සූත්‍ර දේශනාවයි. 2. සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවයි. 3. සෝණදණ්ඩ සූත්‍ර දේශනාවයි. 4. ධනිය ගෝපාල සූත්‍ර දේශනාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ‘‘වල්වල දඬුපත් නොකපනු ඉසා’’ යන ප්රකාශය සඳහන් වන්නේ, 1. කොන්ඩවට්ටවාන් නම් ස්ථානයේ ඇති ටැම් ලිපියකයි. 2. අභයගිරි විහාර කැණීම් වලින් සොයාගත් තඹ තහඩුවකයි. 3. අනුරාධපුරයේ බුද්දන්නෙහෙල නම් ස්ථානයේ ඇති සෙල්ලිපියකයි. 4. උඩ රංචාමඩම නම් ස්ථානයේ ඇති සෙල්ල...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ජනාධිපතිවරයා සතු කාර්යයක් වන්නේ, 1. විධායකයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම 2. නීති සම්මත කිරීම 3. ප්‍රශ්න ඇසීම 4. මුදල් පාලනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ‘‘ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට කැපකළ උන් වහන්සේට ප්රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් හුදෙක්ම ඉල්ලමි.’’ මෙම බයිබල් පදය සඳහන් වන්නේ, 1. රෝම පොතේ ය. 2. කොරින්ති පොතේ ය. 3. ගලාති පොතේ ය. 4. පිලිප්පි පොතේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
සුජානි කර්මාන්ත ශාලාව ඉදිරිපිටම ‘‘සුජානි සෝවින් සෙන්ටර්’’ නමින් ඇඳුම් මැසීමේ ව්යාපාරය ආරම්භ කරනු ලැබුයේ, කර්මාන්ත ශෘලාවේ සේවයේ නියුතු කාන්තාවන්ගේ ඇඳුම් මැසීම අරමුණු කර ගෙනය. සුජානි නම් ව්යවසායිකාව සතු ව්යවසායකත්ව ගති ලක්ෂණය වනුයේ, 1. අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව 2. ස්වාධීනත්වය 3. නවෝත්පාදනය 4. පරිසර සංව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සෙල්ලිපිවල හඳුන්වා ඇති නම කුමක් ද? 1. ථෙර 2. අන්තේවාසික 3. සදිවිහරිය 4. වසවසික • ප්‍රශ්න අංක 23 , 24 සඳහා ශ්‍රී ලංකා සිතියම ඇසුරින් පිළිතුරු සපයන්න. F පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්ය ශාස්ත්රය ග්රන්ථය රචනා කර ඇත්තේ, 1. භරත මුණි පඬිවරයා ය. 2. අභිනව ගුප්ත ය. 3. ඇරිස්ටෝටල් ය. 4. නන්දි කේශ්වර ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පහත දැක්වෙන්නේ පේශි පටක වර්ග තුනෙහි දළ සටහන් වේ. a, b හා c පටකවලට අදාළ නිවැරදි ප්‍රකාශ සඳහන් පිළිතුර තෝරන්න. a b c 1. තර්කුරූපී හැඩැති ය. සිිලින්ඩරාකාර හැඩැති ය. ශාඛනය වී ඇත. ශාඛනය වී ඇත. 2. ඉච්...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විභාගයෙන් මා උසස් ලෙස සමත් වූ බව දැනගත් අම්මා වඩාත් 1. සතුටු වන්නෝය. 2. සතුටු වූහ. 3. සතුටු වූවා ය 4. සතුටු වන ලදහ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සින්ධූපමාන 1. සින්දුවකට සමාන 2. ගංගාවකට සමාන 3. සයුර හා සමාන 4. අනුමාන කළ හැකි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ජපානයේ රැකියාවක් කරන රැසිරු සේනාරත්නට හදිසියේම ඔහුගේ උප්පැන්න සහතිකය හා විභාහ සහතිකයේ මුල්පිටපත් අවශ්‍ය වී ඇත. ඒවා යැවිම සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ, 1. ෆැක්ස් මගින් 2. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය වැනි දියුණු තාක්ෂණික ක්රම බහුලව යොදා ගන්නා කර්මාන්ත යුගලය වන්නේ, 1. නැව් හා යකඩ හා වානේ කර්මාන්තය වේ. 2. කපු හා නැව් කර්මාන්තය වේ. (.........) 3. විද්යූත් හා කපු කර්මාන්තය වේ. 4. නැව් හා මෝටර් රථ කර්මාන්තය වේ....
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
මූල්‍ය ආයතන ව්‍යාපාරය කෙරෙහි උනන්දු වන්නේ කුමන හේතුවක් මතද? 1. දෙන ලද ණය අයකර ගැනීමට 2. සාධාරණ වැටුප් ලබා ගැනීමට 3. බදු ගෙවීමට 4. තරඟයට මුහුණ දීමට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ රබර් වගාව වැඩි වශයෙන් ම ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක තුන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කොළඹ, රත්නපුර සහ ගම්පහ 2. කෑගල්ල, බදුල්ල සහ මොණරාගල (.........) 3. ගම්පහ, ගාල්ල සහ කළුතර 4. කෑගල්ල, රත්නපුර සහ කළුතර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: බහුල වශයෙන් යොදා ගන්නා වාර්තාකරණ ක්‍රම දෙකකි, 1. ඍජු වාර්තාකරණය හා නිර්මාණාත්මක වාර්තාකරණය 2. ප්‍රවෘත්ති වාර්තාකරණය හා දැන්වීම් වාර්තාකරණය 3. සෘජු වාර්තාකරණය හා ප්‍රවෘත්ති වාර්තාකරණය 4. ප්‍රවෘත්ති වාර්තාකරණය හා නිර්මාණාත්ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සේවකයින්ගේ පෞද්ගලික ප්‍රශ්න හා සේවකයන් අතර ඇතිවන ගැටළු විසදීමට ඇති හැකියාව, 1. සන්නිවේදන කුසලතාවයි. 2. උපදේශන කුසලතාවයි. 3. සංකල්පනාත්මක කුසලතාවයි. 4. තාක්‍ෂණික කුසලතාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
තම රජයේ ................................... වූයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමය. 1. අපේක්ෂාව 2. උපේක්ෂව 3. පරීක්ෂාව 4. ආරක්ෂාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මහාචාර්ය සේනක බිබිලේ ශ්‍රී ලංකාවට ගැළපෙන ඖෂධ .............................................................. සැලසුම් කළේය. 1. ප්‍රති නිර්මාණයක් 2. ප්‍රතිරූපයක් 3. ප්‍රතිපත්තියක් 4. ප්‍රතිපක්‍ෂයක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ආහාර ශ්වාසනාලයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පිහිටා ඇති පේශිමය අවයවය වන්නේ, 1. ප්ලුරාව 2. ග්රසනිකාව 3. ස්වරාලය 4. අපිජිහ්විකාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩරට රාජධානියට වෙරළ තීරයක් අහිමි කරමින් උඩරට සාම්ප්‍රදායික වෙළඳාමට බාධා කරමින් 1766 ගිවිසුම අත්සන් කළේ කුමන කණ්ඩායම් අතරද? 1. ලන්දේසීන් හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 2. ඉංග්‍රීසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු 3. ලන්දේසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
15 වන සියවසෙන් පසු යුරෝපයේ පැවතුනේ, 1. කෘෂි ආර්ථික රටාවකි. 2. වානිජ ආර්ථික රටාවකි. 3. වැඩවසම් ආර්ථික රටාවකි. 4. ඉඩම් බුක්තිය මත බැඳුනු ආර්ථික රටාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ශ්රී ලංකාව වැනි රටකට ව්යවසායකත්ව සංවර්ධනයේ ප්රධාන අරමුණ විය හැක්කේ, 1. ජීවන තත්වය උසස් කිරීම 2. දේශීය නිමැවුම් ඉහළ නැංවීම. 3. වෙළෙඳ පොල පුළුල් කිරිම. 4. වෙළෙඳ පොලේ තරගකාරීත්වය ඇති කිර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ද්රළලයෙළල පිළිබ඲ ඳශෙ ප්රෙළ඾ ව඼කළ බ඼න්න. (a) ඝන ද්රලයයක ද්රළලයෙළල තකතරහි උ඿හණත්ලය බ඼ඳළයි. (b) ලළයුලක ද්රළලයෙළල තකතරහි පීඩනය බ඼ඳළයි. (c) නිගයධ්රෆවීය ද්රළලය, නිගයධ්රෆවීය ද්රළලකල඼ දියතේ. ඉශෙ ව඲ශන් ප්රකළ඾ ලලින් වෙය ලන්තන්, 1. a ශළ b ඳමක 2. b ශළ c ඳම...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් සභාවක ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ, 1. මහ ඇමතිවරයා විසිනි. 2. මහජන ඡන්දයෙනි. 3. ජනාදිපතිවරයා විසිනි. 4. අගමැතිවරයා විසිනි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පූර්ව රාජ්ය සමයේ පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්රාදේශීය පාලන බලයක් හිමිවී තිබූ බව තහවුරු වන සෙල්ලිපියක් හමුවී ඇත්තේ, 1. සීගිරිය ආසන්නයේ කුම්භකාරගාම නම් ස්ථානයෙනි. 2. කණ්ඩලම ප්රදේශයේ කොත්ගල්කන්ද නම් ස්ථානයෙනි. 3. සිතුල්පව්ව නම් ස්ථානයෙනි. 4. හෙන්න...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය ගැන දැන ගැනීමට ඉවහල් වන එකම සාධකය පහත කුමක් ද? 1. ගල්මෙවලම් ය. 2. නටඹුන් ය. 3. ලෝහ උපකරණය 4. වාපී ගාම ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පුනරුද අවධියේ විලාසිතාවක් බවට පත් වූයේ කුමන භාෂා ඉගෙනීම ද? 1. ග්රීක හා ලතින් 2. ප්රංශ හා ඉංග්රිසි 3. ජපන් හා ජර්මන් 4. ප්රංශ හා ලතින් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
P = 10101011 හා Q = 1001111 නම් P- Q හි අගය වන්නේ, 2 2 1. 134 2. 1001111 3. A3 2 8 16 4. 100 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවට වාසුළිවල බලපෑම බහුලව සිදු වන්නේ, 1. අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා ය. 2. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ය. (......) 3. මාර්තු සිට මැයි දක්වා ය. 4. ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: වැරදි ප්‍රකාශය තෝරන්න. 1. සෛල විභාජනය සිදුවන්නේ ලිංගික ප්‍රජනනයේදී පමණි. 2. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. 3. නව සෛල හටගන්නේ පවතින සෛල වලිනි. 4. සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ සෛල එ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: තාපාංකය ඉතා අඩු මූල ද්රව්ය අයත් කාණ්ඩය කුමක් ද? 1. ක්ෂාර ලෝහ 2. අලෝහ A 3. උච්ච වායු 4. ලෝහාලෝහ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: යතුරු පුවරුවක ඇති Shift key, Alt key, F1 key යන යතුරු වර්ගීකරන අනුපිළිවෙල වන්නේ, 1. control key / special key / function key 2. function key / control key / special key 3. sp...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ කෘෂි දේශගුණුක කලාප විවිධ සංකේතවලින් හඳුන්වනු ලැබේ. WU හා IM යන සංකේනතවලින් පිළිවෙළින් දැක්වෙනුයේ, 1. පහතරට තෙත් කලාපය හා පහතරට අතරමැදි කලාපය ය 2. උඩරට අතරමැදි කලාපය හෘ මැදරට වියළි කලාපය ය. 3. උඩරට වියළි කලාපය හෘ පහතරට ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
මධ්‍යම ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු වෙත පවරා දීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද? 1. බලය බෙදා හැරීම 2. බලය මධ්‍යගත කිරීම 3. බලය ව්‍යාප්ත කිරීම 4. බලය විමධ්‍යගත කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මෙම ෙඡ්දයේ දැක්වෙන යුගල පදයක් නොවන පදය වන්නේ, 1. ස්වංසිද්ධි 2. කදුහෙල් 3. කෙත්වත් 4. මංමාවත් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ගෘහ විදුත් පරිපථයක පවතින රශ්ෂ ධාරා පරිපථ බිඳිනරේ (RCCB) ප්‍රධාන ආරක්ෂක කෘතය වන්රන්, 1. පුේගලරයකුට විදුලිසර වැදීමකින් ආරක්ෂා වීම යි. 2. උපකරණවලින් විදුලි කාන්දු වීරමන් ඇතිවන ගිනිගැනීම් වැළැක්වීම යි. 3. රකවැනි පරිපථයක අධිධාරා ගැලීම නිසා සිදුවන අ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ප්රඥා සාහිත්යයට gant ග්රන්ථයක් වනුයේ, 1. බාරූක් ය 2. විලාප ගී ය. 3. ප්රේම ගී ය. 4. ජුඩිත් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ගොයම් පැළැටියේ ප්රජනක අවධිය ලෙස හඳුන්වනුයේ, 1. පුෂ්ප මූලාකෘති ඇතිවීමේ සිට අස්චනු මේරීම දක්වා කාලයයි. 2. පීදීමේ සිට අස්චනු මේරීම දක්වා කාලයයි 3. පුෂ්ප මූලාකෘති ඇතිචීමේ සිට පීදීම දක්චා කාලයයි. 4. බීජ ප්රරෝහණයේ සිට පුෂ්ප මූලාකෘති ඇතිවීම දක්චා කාලයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස පරවාද පන්සියයක් හා ඒවා ඛණ්ඩනය කිරීම සඳහා වන සකවාද පන්සියයක් ඇතුළත් කර සම්පාදිත ග්‍රන්ථය වන්නේ, 1. ධාතුකථා ප්‍රකරණය යි. 2. යමක ප්‍රකරණය යි. 3. පට්ඨාන ප්‍රකරණය යි. 4. කථාවත්ථූ ප්‍රකරණය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බිත්තර මගින් බෝවීම සිදුවන ජීවන චක්රයේ එක් අවධියක් පමණක් ජලයේ ගත කරන පෘෂ්ඨවංශී සත්ත්වයා වනුයේ, 1. මදුරුවා ය. 2. ගෙම්බා ය. 3. ගෙමැස්සා ය. 4. තිලාපියා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ආම්ලික පසක් බෝග වගාවට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එම පසට යෙදිය හැකි ද්‍රව්‍යයක් වන්නේ, 1. ගෙන්දගම් ය. 2. අළු හුණු ය. 3. ජිප්සම් ය. 4. කාබනික ද්‍රව්‍ය ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: යල ලයයපයරයක් ආරම්භ ිලරීදම් දී ෙර තු ල් වශ ඩ඼ක්තගෙ පයක දභෝගිතය් ිළිතබහ දවොයය බැලීම වහශය ිළිතදය඼ තරනු ඼බ්ද්, 1. දලදෂහදපො඼ ිස඾්ද්ල඿ණයයි. 2. ිසකුණුම් ිස඾්ද්ල඿ණයයි. 3. වැපුතම් ිස඾්ද්ල඿ණයයි. 4. ධද඼ිස ිස඾්ද්ල඿ණයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඇමරිකාවේ සහ ජපානයේ සිටින නිලධාරීන් හා සමග පැවැත්වෙන වීඩියෝ සම්මන්ත්‍රණයකට (video conference) ” සම්බන්ධ වීමට ලංකාවේ සිටින නිලධාරියකුට අත්‍යවශ්‍ය නොවන්නේ පහත කුමක් ද? 1. කැමරාව...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 0100010 යන ද්විමය සංඛ්‍යාවෙහි වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය (MSD) හා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය (LSD) අනුපිළිවෙලින් දැක්වෙනුයේ, 1. 0, 0 2. 0, 1 3. 1, 0 4. 1, 1 20 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: තරිඳුගේ ව්යාපාරයේ රු. 10 000 ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වලින් මඟ හැරී ඇත. මෙම වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන නම්, 1. ගැනුම් ගිණුම හර රු. 10 000 2. ණයහිමි ගිණුම හර රු. 10 000 ණයහිමි ගිණුම බැර රු. 10 000 ගැනුම් ග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: විදේශ විනිමය අනුපාතය වෙනස්වීම ව්යාපාරවලට බලපෑම් ඇති කරයි. මෙය අයත්වන ව්යාපාර පරිසර සාධකය වන්නේ, 1. ආර්ථික පරිසරයයි. 2. ගෝලීය පරිසරයයි. 3. සමාජයීය පරිසරයයි’ 4. තාක්ෂණික පරිසරයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: අමල්ගේ ව්‍යාපාරයේ මූලික පොත්වල සටහන් කරන ගනුදෙනු දෙකක් පහත දැක්වේ. අත්පිට විකුණුම් රු. 12 000 වැටුප් ගෙවීම රු. 14 000 ඉහත ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී භාවිත කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින්, 1. විකුණුම් ඉන්වොයිසිය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉන්දියානු ජාතික ව්‍යාපාරයට සමගාමීව ඉන්දියාවේ මුස්ලිම්වරුන් සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියමින් දැඩි ස්ථාවරයක සිටි මුස්ලිම් නායකයා නම් 1. ශ්‍රීමත් රාජගෝපාලචාරී 2. මොහමඩ් ඉක්බාල් 3. එස්. එන්. දාස් 4. මොහමඩ් අලිජින්නා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: උපසර්ග පදයක් මුලට යෙදී නිර්මාණය වූ වචනයක් තෝරන්න. 1. අලංකාර 2. ප්රබල 3. ගොඩනැගිල්ල 4. මල්වත්ත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ඉශ්‍රායෙල් ජනතාව ...............................::....: මගින් දේව ජනතාවක් වූවා සේ ම, අපි ද .........--.-...෴෴෴෴෴ තුළින් දේව දරුවෝ වූයෙමු. . හිස්තැනට සුදුසු පිළිතුරු නිවැරදි අනුපිළිවෙළට සඳහන් Om වරණය තෝරන්න. 1. ප්‍රසාද ස්නාපනය, සීනයි ගිවිසු...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: ඉන්දීය ශාස්ත්රීය සංගීතයේ 'තම්බුරාව' (Tanpura) ප්රධාන වශයෙන් යොදාගනු ලබන්නේ, 1. ශ්රැති තබා ගැනීම (පසුබිම් ස්වරය ලබා දීම) සඳහා ය. 2. ලය වේගවත් කිරීම සඳහා ය. 3. තාලය තැබීම සඳහා ය. 4. ශෝකී රසයක් ඇති කිරීම සඳහා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යංශය, රේඵය, රකාරාංශය, ගයනුකිත්ත පිළිවෙළින් යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. අත්යවශ්ය, මාර්ගය, ප්රශ්න, ඖෂධ 1 2. මාර්ගය, ප්රශ්න, අත්යවශ්ය, ඖෂධ 3. අත්යවශ්ය, මර්ගය, ප්රශ්න, ඖෂධ 4. ප්රශ්න, මාර්ගය, ඖෂධ, අත්යවශ්යය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර ආරම්භ වීමට බලපෑ මූලිකම සාධකය වනුයේ, 1. භාණ්ඩ හා සේවාය 2. අවශ්යතා හා වුවමනාය 3. ආදායම් හා වියදම්ය 4. ලාභ හා පාඩුය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් පාලකයින් අතරින් ගව්වෙන් ගව්ව සෙල්ලිපි පිහිටුවීමට නියෝග කළ පාලකයා කවුරුන් ද? 1. කිත්සිරිමෙවන් රජතුමා 2. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා 3. පළමු විජයබාහු රජතුමා 4. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ග්රීක නාට්ය කලාවේ ආරම්භය කුමන දෙවියන් උදෙසා කළ පුද පූජා ඇසුරින් සිදුවූයේද? 1. ඇපලෝ දෙවියන් 2. ඇතීනා දෙවියන් 3. සියුස් දෙවියන් 4. ඩයනයිසස් දෙවියන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ව්යාපාරය හොඳින් පවත්වාගෙන යාමට සුදුසු නම්යශීලී සැලැස්මක් ව්යාපාරය සතුව පැවතීම එම ව්යාපාර සතු. 1. ශක්තියකි 2. දුර්වලතාවයකි 3. අවස්ථාවකි 4. තර්ජනයකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ලියාපදිංචිය සඳහා අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක් අවශ්‍ය වන ව්‍යාපාර සංවිධානය වනුයේ, 1. හවුල් ව්‍යාපාරය 2. සමිති ව්‍යාපාරය 3. සමුපකාර සමිතිය 4. සංස්ථාපිත සමාගම්ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන් මිත්තන් යකඩ නිස්සාරණය කිරීමේ තාක්‍ෂණය පිළිබඳව දැනසිටි බවට සාක්‍ෂි සොයාගත් ස්ථානයක් වන්නේ මින් කුමක් ද? 1. බණ්ඩාරවෙල 2. ඉබ්බන්කටුව 3. උඩරංඩාමඩම 4. බෙරගල Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බෞද්ධයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන්නේ කුමන චෛත්යය ද? 1. ථූපාරාමය 2. රුවන්වැලිසෑය 3. ජේතවනාරාමය 4. අභයගිරිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බෙලිගල ප්රදේශයේ ඉදි වූ දළදා මාළිගය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වන්නේ, 1. B හා C ය. 3 2. D හා F ය. 3. C හා D ය. 4. A හා B ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පෘතුගීසීන් හා යාපන රාජ්‍ය අතර ගැටුම් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ, 1. මන්නාරම් අවට ප්‍රදේශවලින් මුතු කිම්දීමෙන් පෘතුගීසීන් ලද ආදායම අහිමි වීමය. 2. වීදිය බණ්ඩාර යාපනයට පලාගිය අවස්ථාවේ සංකිලි රජු ඔහු පිළිගැනීමය. 3. සංකිලි රජුගේ කාලයේදී පෘතුගී...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: රසායනික ප්රතික්රියා ආශ්රිත විපර්යාස කිහිපයක් පහත දැක්වේ. A - අඹ ගෙඩියක් ඉදීම. B - රතිඤ්ඤා කරලක් පිපිරීම. C - පෙට්රල් වාෂ්ප ගිනි ගැනීම. D -තනුක අම්ල හා ප්රතික්රියාව E - යකඩ මල බැඳීම. ඉහත ප්රතික්රියා අතරින් සෙමෙන් සිදුවන ප්රතික්රියා වන්නේ, 1. A හ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මිනිසාගේ මූලික අවශ්යතාවයන් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ආහාර, මුදල්, නිවාස වේ 2. ආහාර, නිවාස, ඉඩම් වේ. 3. ආහාර, ඇඳුම් පැළඳුම් වේ. 4. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පරලොවක් නැතැයි යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව, 1. කාම තණ්හාව යි. 2. භව තණ්හාව යි. 3. විභව තණ්හාව යි. 4. ධන තණ්හාව යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ලාභ අරමුණු කරගත් පොදු අංශයේ ව්යාපාර සංවිධාන විශේෂයකි. 1. සමූපකාර සමිති 2. දෙපාර්තමේන්තු 3. රාජ්ය සංස්ථා 4. රාජ්ය සමාගම් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ගව පැටවකු ඉපදුනු විගස පළමුවෙන්ම කළ යුතු සත්කාරය වනුයේ, 1. මුල් කිරි (කොලෙස්ට්රම්) බීමට සැලැස්වීමයි. 2. පෙකනිවැල කපා අයඩින් ආලේප කිරීමයි. 3. නාසයේ හා මුඛයේ ඇති ශ්ලේෂ්මල පිසදැමීමයි. 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: .ක්‍රිස්තු වර්ෂ 1848 නිදහස් සටන හා සම්බන්ධ්‍ සත්ොරතුරු පමණක් දැක්සවන පිළිතුර සත්ෝරන්න. 1. A,Jහා L 2. A,H හා J 3. B,C හා K 4. B,F හා I පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
‘‘දනිඳුට විශේෂාංග රචනාකරණය සඳහා හොඳ හැකියාවක් ඇතැයි ප්‍රධාන කර්තෘවරයා නිතර පවසයි.’’ ඔහුට විශේෂාංග රචනය සඳහා භාවිත කළ හැකි වඩාත්ම සුදුසු ක්‍රමවේදය, 1. ඍජු වාර්තාකරණය යි. 2. යටිකුරු පිරමීඩ ආකෘතිය යි. 3. W5 සහ H ප්‍රශ්න යි. 4. උඩුකුරු පිරමීඩ ආකෘතිය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
උත්තල කාචයක නාභීය දුර 20 cm කි. එය ඉදිරියේ 30 cm දුරින් වස්තුවක් තැබූවිට සෑදෙන ප්රතිබිම්බයේ ලක්ෂණ වනුයේ, 1. තාත්වික, විශාල, උඩුකුරු එකකි. 2. අතාත්වික, කුඩා, යටිකුරු එකකි. 3. තාත්වික, විශාල, යටිකුරු එකකි. 4. අතාත්වික, විශාල, උඩුකුරු එකකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: මූලික සටහන් පොත්වලට අදාළ ප්රකාශ කිහිපයක් පහත දැක්වේ. (i) සෑම මූලික පොතක්ම ලෙජර් ගිණුම්වල පිටපත් කෙරේ. (ii) සෑම මූලික පොතක්ම තුලනය කෙරේ. (iii) සෑම මූලික පොතකටම මූලාශ්ර ලේඛන පවතියි. මෙම තොරතුරු අනුව, 1. (i) (ii) වැරදිය (iii) ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අසාර්ථකත්වය ව්‍යවසායකයින් සලකන්නේ අත්දැකීමක් ලෙසය, මේ සඳහා හොඳම උදාහරණය වන්නේ 1. අයිසෙක් නිව්ටන්ය. 2. තෝමස් අල්වා එඩිසන්ය. 3. ජොන් ලොගී බෙයාර්ය. 4. ජෙසිකා කොක්ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීම මගින්, 1. පුද්ගල මානසිකත්වය ඉහළයයි. 2. ජාතික ඒකාබද්ධතාවය ගිලිහෙයි. 3. මානසික ආතතිය උපරිම වේ. 4. දේශපාලන අස්ථාවරත්වය ඇතිවේ. 4 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පාලන ක්‍රමයක් ලෙස ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානයේ ක්‍රියාත්මක කල නොහැක. ඊට හේතු පහත . පිළිතුරු අතරින් තෝරන්න. 1. සියළු පුරවැසියන් එක් ස්ථානයකට රැස් කිරීම පහසුවන නිසාය. 2. වර්තමාන රාජ්‍ය භූමී ප්‍රමාණයෙන් ඉතා විශාල වන නිසාය. 3. මිනිසුන්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඇමරිකානු ප්‍රාන්තවල අභිලාශයන් නියෝජනය කිරීම සඳහා ප්‍රාන්තයකින් දෙදෙනෙකු බැගින් සෙනෙට් සභාවට පත් කරන මුළු නියෝජිතයින් ගණන වන්නේ, 1. පනහකි 2. සියයකි 3. හැටකි 4. දෙසීයකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: අප පවුල ජීවත්වන නිවස ශුද්ධ වූ ස්ථානයක් වනුයේ 1. ජේසුස් වහන්සේ උපත ලැබුවේ හා ජීවත්වූයේ පවුලක් තුළ Be ය. 2. සමාජයේ කුඩාම ඒකකය පවුල නිසා ය. 3. පවුල අපේ අන්‍යොන්‍ය රැඳියාවට රුකුලක් නිසා ය. 4. පව...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මේ කොටසින් ලබාගත හැකි පණිවිඩය ලෙස සැලකිය හැක්කේ කුමක් ද? 1. අතීතය හා අනාගතය සසඳා බලමුය යන්න ය. 2. අතීතය සිහිපත් කරමින් නිහඬව සිටිමු යන්න ය. 3. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය සකස් කර ගනිමු යන්න ය. 4. අතීතයේ දී මෙන්ම අනාගතයට ද ගැති...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මුල් ඵෙතිහාසික යුගය සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය තෝරන්න. 1. වැව් බැම්මේ එක් කෙළවරක ජනාවාස පිහිටා තිබීම 2. කේන්ද්‍රගත වූ දේශපාලන බලය 3. වැසි ජලය ගබඩාකරගැනීම සඳහා වැව් ඉදිකිරීම 4. ස්ථිරවාසීතාවය A...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදනයක පිරිවැය පිළිබඳ සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. ඒ අනුව පිරිවැය අඩුකර ගත හැකි ක්රමයක් නොවන්නේ, 1. අපද්රව්ය කළමනාකරණය 2. අමුද්රව්ය සහ නිමිද්රව්ය තොග පාලනය 3. ප්රශස්ත සේවක මණ්ඩල කළමනාකරණය 4. අනවශ්ය මිලදී ගැනීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
"ප්රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය." යන අදහස දේශනා කළේ කුමන සුත්රයේ දී ද? 1. ව්යග්ඝපජ්ජ සූත්රයෙනි. 2. මංගල සූත්රයෙනි. 3. දෝණපාක සූත්රයෙනි. 4. සිඟාලෝවාද සූත්රයෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිමි ඇඳුම් අලෙවි ව්යාපාරයක් පවත්වාගෙන යන යුවති විසින් රු. 25 000 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් ණයට මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුව ලෙජරයට පිටපත් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න. 1. ගැනුම් ගිණුම හර 25 000 ණය හිමියෝ බැර 25 000 මුදල් පොත බැර 25 000 2. ගැනුම් ගිණුම හර 25 000 3. ණය හිමියෝ හර 25 000 ණය හිමියෝ බැර 25 000 ගැනුම්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මූලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ, 1. මිනිසුන්ට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු යැයි සැලකෙන අයිතිවාසිකම් ය. 2. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සම්මත කරගෙන ඇති අයිතිවාසිකම් ය. ට 3. ජාත්‍යන්තර වශයෙන් සම්මුතීන් මගින් පිළිගෙන ඇති අයිතිවාසි...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ලී බඩු අලෙවි ව්යාපාරයක හිමිකරු තම නිවසේ ප්රයෝජනය සඳහා විකිණීමට ඇති ලී බඩු වලින් කොටසක් රැගෙන යයි. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු මූලික පොත වන්නේ, 1. මුදල් පොත 2. ගැනුම් ජ’ නලය 3. විකුණුම් ජ’නලය 4. පොදු ජ’නලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: “කිරිල්ලියෝ” පාවිච්චි රකිති” මෙවැනි වාක්‍ය නිවැරදි වාක්‍යයක් වීම සඳහා යෙදිය යුතු පදය වන්නේ, 1. “කිරිල්ලියෝ” කිරිල්ලියන්ට විය යුතුය 2. “රකිති” රකිති විය යුතුය 3. “පාවිච්චි” පාවිච්චි විය යුතුය 4. සියලුම වචන වෙනස් විය යුතුය පිළිතු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: විසල් - සුවිසල් 1. සමාන 2. විරුද්ධ 3. වැඩි 4. වෙනස් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: http:// www. donets.lk යනු කුමක්ද? 1. සේවා දායකයක් - සර්වර් 2. ඒකීිය සම්පත් පිහිටුමක් (URL) 3. ජාලයක ප්‍රවේශ කේතයක් 4. ආයතනයක විද්‍යුත් තැපෑල ලිපිනයක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රඵෝග඼රට සුදුසු ඳහංශු රතතභන තත්ත්඼ ඳ඼ත්඼හ ගළනීභ ඿඲වහ ජර඿ ඳහදනඹ කශ යුතු ආකහයඹ දළක්ර඼න ඼ඩහත් සුදුසු ප්රකහලඹ රතෝයහ දක්඼්නන. 1. ක්ර඾ේත්ර ධහිමතහර. ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 2. තහ඼කහ සක භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 3. තහ඼කහ සක භළරවීර සිට ක්ර඾ේත්ර ධහිමතහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 4. ඿සථිය භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කළ හැකි හොඳ ව්‍යාපාර අදහසක් ජනිතවීමට පුද්ගලයකු තුළ අනිවාර්යයෙන් ම තිබිය යුතු ලක්ෂණ වන්නේ 1. ඉවසීම හා නම්‍යශීලීත්වයයි.. 2. කැමැත්ත හා නිර්මාණශීලීත්චයයි. 3. ආත්ම විශ්වාසය හා හැකියාවයි. 4. ස්වාධීනත්වය හා නි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය