prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: බීජ හටනොගන්නා අපුෂ්ප ශාකයක් නොවන්නේ, 1. සෙලජිනෙල්ලා 2. පයිනස් 3. ප්‍රොගොනාටුම් 4. සැල්වීනියා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්ව සංකල්පය වඩාත් නිවැරදිව විස්තර වන්නේ, 1. පවතින දේ වෙනස් කරමින් නවතම භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. 2. සාර්ථක ව්‍යාපාරයකට සවිමත් අඩිතාලමක් දැමීම. 3. අලුත් අදහස් හා සංකල්ප ක්‍රියාවට නැංවීමට උත්සාහ ගැනීම. 4. පරිසර අවස්ථා හඳ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ලයයපයරයත වංිස්යය ලයුශය ධය්ව ෙයතුු ල඼ ධෙයෂ තයර්යය්, ලගකීම් වශ සුදුසුතම් ඇතු඼්ව වැ඼සුම ල්ද්, 1. ිස්යයත වැ඼ැව්ම යි. 2. වංිස්යය වැ඼ැව්ම යි. 3. පක පය඼ය වැ඼ැව්ම යි. 4. ධද඼ිස වැ඼ැව්ම යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: සංරචනය වන අයත් වන්නේ, 1. ප්රධාන චිත්ර කලාවට ය 2. ග්රීක් චිත්ර කලාවට ය 3. පෝස්ටර් චිත්ර කලාවට ය 4. රෝමානු චිත්ර කලාවට ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පරපණ නැසීමෙන්, සොරකමින් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී යහපත් සදාචාරසම්පන්න ජීවිතයක් ගතකිරීමේ දී වර්ධනය වන ආර්ය්ය මාර්ගය වන්නේ, 1. සම්මා දිට්ඨියයි. 2. සම්මා කම්මන්තයයි. 3. සම්මා සමාධියයි. 4...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අමරපාල ව්‍යවසායකයෙකු ලෙස වර්ධනය කරගෙන තිබෙන්නේ, 1. තාක්‍ෂණික කුසලතා වේ. 2. මානව කුසලතා වේ. 3. සංකල්පනාත්මක කුසලතා වේ. 4. සන්නිවේදන කුසලතා වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගැටුේ ඇි වීමට බලපාන මූික ශහේතු දක්වමින්ත් ත්රිශකෝණ අරගල ගැටුේ ආකෘිය හඳුන්ත්වා ශදනු ලැබුශේ කවුරුන්ත් ද? 1. ඊ. බී. ටයිලර්ල 2. මහාචාර්ලය ගානර්ල 3. ශජාහාන්ත් ගැල්ටුන්ත් 4. ප්ශල්ශටෝ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මිනිස් රූප සහ ස්වභාවධර්මය ඉතා යථාර්ථවාදීව සහ නිරවද්‍ය කායික විද්‍යාත්මක ලක්ෂණ සහිතව නිරූපණය කළ යුරෝපීය කලා යුගය කුමක්ද? 1. පුනරුද යුගය 2. ඊජිප්තු යුගය 3. මධ්‍යතන යුගය 4. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එය වෘත්ත්‍යගිමුඞ පාඨමාලාවකි. 1. රැකියාවකට අවධානය යොමු කළ 2. රැකියාවක් කැමැත්තෙන් කරන ් 3. රැකියාවක් අරමුණු කරගත් 4. රැකියාවක් ලබා ගැනීම සඳහා පමණක් වූ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ස්වර්ග රාජ්යයට ඇතුළු වීමට අප ප්රසාද ස්නාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ ප්රකාශ කරනු ලැබුවේ, 1. බර්ණබස්ට 2. නිකදේමුස්ට 3. සාකේවුස්ට 4. ගමාලියෙල්ට පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
බ්රිතාන්යයන් විසින් ශ්රී ලංකාවට හඳුන්වා දුන් ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ මගින් ශ්රී ලාංකිකයින්ට දේශපාලනයට මැදිහත්වීමට වැඩි අවස්ථාවක් උදා වූයේ, 1. 1833 කෝල්බෲක් ප්රතිසංස්කරණ මගිනි. 2. 1921 මැනිං ප්රතිසංස්කරණ මගිනි. 3. 1931 ඩොනමෝර් ප්රතිසංස්කරණ මගිනි. 4. 1947 සෝල්බරී ප්රතිසංස්කරණ මගිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඵරලක්ති උත්ඳහදනඹ ඿඲වහ ඼ඩහත් විියභත් ඹන්ත්‍රඹක් නිඳදව෕ පුශගරඹහ වහ නිර්භහණඹ ඇතුශත් අක්඾ය ුතගරඹ ඼න්මන්, 1. A වහ E 2. A වහ D 3. B වහ F 4. C වහ D Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නවෝත්පාදන සිදුවන ආකාරයක් හා නවෝත්පාදන සඳහා පදනම්වන මුලාශ්‍රයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ, 1. අනපේක්ෂිත සිදුවීමක්්, සංකලනයක්. 2. නව සොයා ගැනීමක්්, දිගුවක්. 3. දිගුවක්්, ක්‍රියාවලි අවශ්‍යතා. 4. ක්‍රියාවලි අවශ්‍යතා, දිගුවක්. ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: හිමාෂාගේ ව්යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. බැංකු ශේෂය = රු. 50 000/= මුදල් ශේෂය = රු. 75 000/= ගොඩනැගිලි = රු. 250 000/= ණය හිමියෝ = රු. 55 000/= බැංකු ණය = රු. 300 000/= තොගය = රු. 65 000/= ඉහත තොරතුරු වලට අනුව හිමාෂාගේ ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මෙරට පාලි ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කිරිමත්, මෑත යුගයේ දී ථේරවාදි බුදුදහම හැදෑරීමට හා ලොව පුරා ප්‍රචලිත කිරීමට මහා දායකත්වයක් දැක් වූ බ්‍රිතාන්‍ය ජාතික විද්වතෙකි 1. එච්. සී. පී. බෙල්. 2. විලියම් ගයිගර්. 3. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: නිමල් අධික ලෙස පාචන රෝගී තත්ත්වයට පත්ව ඇති බැවින් ශරීරයේ මුළු බරින් 5% - 10% අතර ප්‍රමාණයක් ජලය අඩුවී ඇති බවත් ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීම, මුත්‍රා නිපදවීම අඩුවීම වැනි ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කිසියම් වැරද්දක් වූ විට එය අහිංසක මිනිසුන් මත පැටවීම. 1. නියර මිටි තැනින් ලු වතුර බහින්නේ 2. පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගේ 3. පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ 4. ඇමගිල්ල මා`ඵවා වගෙයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ පැවති අභිචාර විධි සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනිමේ දි වඩාත් වැදගත් වන්නේ, 1. ආහාර රටාවයි. 2. මිනී වැළලීමේ ක්‍රමයයි. 3. තාක්‍ෂණ භාවිතයයි. 1 4. නිවාස ඉදිකිරීමයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රටක ජනතාව විසින් පිළිගෙන ‘‘සම්මත කරගත් ක්රියා කිරීමේ විධි’’ හඳුන්වනු ලබන්නේ, 1. සංස්කෘතිය ලෙස ය. 2. සාරධර්ම ලෙස ය. 3. ආචාර ධර්ම ලෙස ය. 4. සිරිත්විරිත් ලෙස ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ සුලභ සම්පත් ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම්, 1. ස්වාභාවික හා මානව සම්පත් 2. භෞතික හා මානව සම්පත් 3. මානව හා මානව නොවන සම්පත් 4. භෞතික හා ස්වභාවික සම්පත් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: විධායකයට අයත් කාර්යයන් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ABC 2. BCF 3. DCF 4. DEF පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකත්වයේදී සාකච්ඡා කරන මූලික සංකල්ප ත්‍රිත්වය වනුයේ, 1. නිර්මාණශීලීත්වය, අවදානම් දැරීම හා නව්‍යතා සම්පාදනය. 2. අවදානම් දැරීම, නව්‍යතා සම්පාදනය හා නම්‍යශීලීත්වය. 3. අවදානම් දැර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: තම දිවැසිවැකි වලදී අනාගත සමෘද්ධිමත් භාවය ගැන කතා කිරීමට මිදිවැල් සහ අත්තික්කා ගස් යොදා ගනු ලැබූ දිවැසිවරයා වූයේ, 1. යෙසායා 2. ආමොස් 3. එසකියෙල් 4. මීකා 6 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ව්යාපාරයේ ප්රයෝජනය සඳහා කපිල ලී බඩු සමාගමෙන් රු. 50000 වටිනා ලි බඩු ණයට ගැනීම සටහන් කළ යුතු මූලික සටහන් පොත වනුයේ, 1. ගැනුම් ජ’නලයයි. 2. විකුණුම් ජ’නලයයි. 3. පොදු ජ’නලයයි. 4. මුදල් පොතයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ලෝකයේ කර්මාන්ත ආශ්‍රිත ප්‍රාග්ධන ඒකාධිකාරය තවමත් හිමිකරගෙන සිටින්නේ, 1. චිනය ප්‍රමුඛ සමාජවාදී රටවල් කීපයකි. 2. ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සමාගම් කීපයකි. (...........) 3. බලවත් රටවල රාජ්‍ය ව්‍යවසායකයින් ය. 4. දියුණු රටවල බහුජාතික සමාගම් සම...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඉහත දත්ත සමුදායේ ගණුදෙනුකරු වගුව හා තිළිණ වගුව අතර ඇති සම්බන්ධය කුමකද? 1. සම්බන්ධතාවයක් නොමැත 2. බහු බහු සම්බන්ධතාවය 3. ඒක බහු සම්බන්ධතාවය 4. ඒක ඒක සම්බන්ධතාවය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ලංකාවේ ඉදිකළ ප්‍රථම ස්ථූපය වන්නේ, 1. මිරිසවැටිය යි. 2. රුවන්වැලිසෑය යි. 3. ථූපාරාමය යි. 4. කැලණි චෛත්‍යය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
඿ෑභසඳදඹකසභසඅක්඾යසවිනයා඿ඹසනි඼ැරැදිස඼සහඹදීසඇතිසඳදසහේළිඹසහ ෝයන්න. 1. භවලු සියඹලු සකුරුලු ස඼ශලු 2. ඇතුශ සඇතුළුවීණභ සතුශ සඳරර 3. අයමුන සප්‍රවීණණ ස඿ං්‍රභණ ස්‍රවනඹ 4. ප්‍රලනණ සද්ථලන සප්‍රකාලන සවිභ්ථ඾න පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බුද්ධා දී ත්රිවිධ රත්නවයහි ගුව අලවඵෝධ වකොටවගන ඇතිලන ප්රවාදය වශලත් ඳැශැදීභ බුදුදශවේ ශැිනන්වලන්වන්, 1. බුද්ධා඼ේඵනය නමිනි. 2. ආගමික බක්තිය නමිනි. 3. අමුලික ශ්රද්ධාල නමිනි. 4. ආකාරලතී ශ්රද්ධාල නමිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වන අවස්ථාවක් වන්නේ, 1. ව්‍යවසායකයකු විසින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ය. 2. ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීමේ දී ය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක දුන් වට්ටම් ගිණුම්ගත කිරීමට ආදළ නිවැරදි ද්විත්ව සටහන වනුයේ, 1. දුන් වට්ටම් ගිණුම හර ණයගැති ගිණුම බැර ණයහිමි ගිණුම බැර 2. දුන් වට්ටම් ගිණුම හර 3. ණයගැති ගිණුම හර ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විදර්ශනා භාවනාවේ දී ප්රධාන වන්නේ, 1. මෛත්රියයි. 2. බුදු ගුණයි. 3. ත්රිලක්ෂණයයි. 4. සක්මනයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වකුගඩුවේ ක්රියාකාරී ඒකකය වනුයේ, 1. ඩිම්බය 2. නියුරෝනය 3. ශුක්රාණුව 4. වෘක්කානුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: තිරසර සංවර්ධනයේ දී වැදගත් වන 3R සංකල් ය යටතට පනාගැපනන්ත්‍පන්ත්‍, 1. අවම කිරීම 2. නැවත භාවිතය 3. වැඩි කිරීම 4. ප්‍රතිචක්‍රීකරණය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූවා යැයි සැලකෙන 'මිනිහාගල්කන්ද' අයත් වන්නේ කුමන වාසස්ථාන වර්ගයකට ද? 1. පහතරට තෙත් කලාපීය ලෙන් 2. වෙරළාශ්රිත එළිමහන් කඳවුරු 3. පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරු 4. පහතරට වියළි කලාපීය ලෙන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත සඳහන් කවියේ අදහසට වඩාත් සමීප අදහසට දෙන පිළිතුර තෝරන්න. සුනෙර මතින් අලළත සඳ කිරි සයුර ඉතිර වෙරළ දිවයන මෙන් රළ පතර පැතිර උදය ගිරි සිරසින් දිලි නො හැර මිතුර බලා ලව එන සඳ රැස් වතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වේදිකා නාට්යයක සාර්ථකත්වයට තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටුකරන නිලධාරියා කවුද? 1. ප්රධාන නළුවා 2. වේදිකා පරිපාලක (Stage Manager) 3. අංග රචකයා 4. ප්රේක්ෂකයා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
ව්‍යවසායකයින්ගේ පිළිබඳව පවතින සෘණාත්මක ආකල්ප ව්‍යවසායකත්ව සංවර්ධනයෙහි ලා ඇති 1. අවස්ථාවකි. 2. තර්ජනයකි. 3. දුර්වලතාවයකි. 4. ශක්තියකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යවසායකත්වය සංවර්ධනය වීම කෙරෙහි ඇතිකරන අභියෝග වලින් ජය ගැනීමට ගොඩනගා ගතයුතු දෑ පමණක් ඇතුළත් වන්නේ, 1. දැඩි අධිෂ්ඨානය, සමාජයීය ප්රගතිය, ආර්ථික වර්ධනය, නම්යශීලී බව 2. දැඩි අධිෂ්ඨානය, කැපවීම, නම්යශීලී බව, ආර්ථික වර්ධනය 3. දැඩි අධිෂ්ඨානය, කැපවීම, නම්යශීලීබව, උනන්දුව, උපායශීලී බව 4. දැඩි අධිෂ්ඨානය, කැපවීම, සමාජයීය ප්රගතිය,...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කායික, මානසික, සමාජිය හා ආධ්‍යාත්මික යහපැවැත්මකින් යුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැඳින්විය හැක්කේ, 1. පූර්ණ පෞරුෂයකින් (total personality) යුතු දරුවන් ලෙස ය. 2. යහගුණයෙන් (good qualities) යුතු දරුවන් ලෙස ය. 3. පූර්ණ සෞඛ්‍යයකින් (total health) යුතු දරුවන් ලෙස ය. 4. සෞඛ්‍ය ප්‍රවර්ධනයට (health promotion) දායකවන දරුවන් ලෙස ය. පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ො඙ෞ වමථයථ අනුක්ත ඳද ඳාණක් ොයනදී ඇික ව ණයන ොතෝ ්න. 1. ො඙ ිභයන්,පඅශ්්වයන්,පිලිභඳියන්,ප඗තුවරු් 2. ාෑණියන්,පඋ඙තු්,පඋ්තහමතව්තයන්,පදුවණියන් 3. හ ච්ච්ද්‍රයන්,පනමහිමියන්,පාලලොහ ඗ යන්,පපු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
විරුේධා්ථය඼ත්සඳදසයුගරඹක්සහන ඼නස඼යණඹසහ ෝයන්න. 1. අනාාාය - ආාාය 2. නියාක෕ර - ආක෕ර 3. භනාඳ - අභනාඳ 4. ඿ාමූහික - හඳ දු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: බහුල වශයෙන් යොදා ගන්නා වාර්තාකරණ ක්රම දෙකකි, 1. ඍජු වාර්තාකරණය හා නිර්මාණාත්මක වාර්තාකරණය 2. ප්රවෘත්ති වාර්තාකරණය හා නිර්මාණාත්මක වාර්තාකරණය 3. සෘජු වාර්තාකරණය හා ප්රවෘත්ති වාර්තාකරණය 4. ප්රවෘත්ති වාර්තාකරණය හා දැන්වීම් වාර්...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ජොහැන්ස් කෙප්ලර් හා සම්බන්ධ ප්‍රකාශ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. CFK 2. AJK 3. AIL 4. CEK Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම චිත්‍රයට නගා ඇති පොළොන්නරු යුගයට අයත් පූජනීය ස්ථානය වන්නේ, 1. මැදවල විහාරය 2. දිඹුලාගල ලෙන් විහාරය 3. තිවංක පිළිමගෙය 4. හිඳගල විහාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මිනිස් අවශ්‍යතාවල ලක්‍ෂණයකි. 1. සපුරා ගැනීම අනිවාර්යයි 2. පුද්ගල බද්ධයි 3. නිර්මාණය කළ හැකියි ව්‍යාවසායකත්ව අධ්‍යයනය I Page 03 of 04 4. අසීමිතයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සටහන් කරන මූලික සටහන් පොත වන්නේ, 1. විකුණුම් ඉන්වොයිසිය. 2. ජ’නල් වවුචරය. 3. පොදු ජ’නලය. 4. විකුණුම් ජ’නලය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ සාහිත්ය මූලාශ්රය අනුව වඩාත් පැරණිතම කෘතිය වන දීපවංසය රචනා කරන ලද්දේ කුමන කාලවකවානුවකදී ද? 1. ක්රි. ව. 5වන සියවසේ දී ය. 2. ක්රි. ව. 3වන සියවසේ දී ය. 3. ක්රි.ව. 2වන සියවසේ දී ය. 4. ක්රි. ව. 4වන සියවසේ දී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යටත් විජිත යුගවල මෙරටට පැමිණි විවිධ පැවිදි නිකායන් අතුරෙන් බ්රිතාන්ය යුගයේදී මෙරටට පැමිණ පැවිදි නිකාය කුමක් ද? 1. ෆ්රැන්සිස්කාන නිකාය 2. දොමිනිකාන නිකාය 3. ඔරතෝරියාන නිකාය 4. සිල්වෙස්ත්රෝ බෙනදිකාන නිකාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වොලිබෝල් තරඟයක යෙදී සිටින ක්‍රීඩකයකුට විනිසුරු විසින් කිසියම් වරදක් සඳහා අවවාද ලබා දීමේ දී පෙන්වනු ලබන කාඩ්පත වන්නේ, 1. රතු කාඩ්පත 2. කහ කාඩ්පත 3. කොළ කාඩ්පත 4. නිල් කාඩ්පත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පත්ර මගින් වර්ධන ප්රජනනය සිදු කෙරෙන ශාක විශේෂය මින් කුමක් ද? 1. පතොක් 2. අක්කපාන 3. හාතාවාරිය 4. නවහන්දි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පිරිහෙමින් පැවති ආයතනයට නව එළියක් ලබා දුන්නේ තරුණ කළමනාකාරතුමා ය. 1. අලුත් ආලෝකයක් 2. නව අර්ථ කථනයක් 3. අලුත් දියුණුවක් 4. ආලෝක ධාරාවක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත දැෙවන වාපාර සංධාන වග අෙර ලාභ අර කරග වාපාර සංධාන වග පමණ ඇළ ර ෙතරන. A. සංස්ථාත සමාග B. රාජ සංස්ථා C. තගල වාපාර D. හ වාපාර E. රාජ ෙදපාතෙ 1. A,B,C 2. A,D,E 3. A,C,D 4. B,C,E 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ස්විස්ටර්ලන්ත දේශපාලන ව්‍යුහය තුළ බලතල ක්‍රියාවට නැංවීමේ දී ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් එය විසඳීමේ බලය ඇත්තේ, 1. කැන්ටන් අධිකරණයට ය. 2. විධායක සභාවට ය. 3 3. සන්ධීය මහා මණ්ඩලයට ය. 4. ජාතික සභාවට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: 1977 ට පෙර ශ්රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබුනු විශේෂ ලක්ෂණයක් වන්නේ, 1. විවෘත ආර්ථික ප්රතිපත්ති හඳුන්වාදීම. 2. ආනයන අපනයන සීමා ලිහිල් කිරීම. 3. ආනයන ආදේශන කර්මාන්ත ඇරඹීම. 4. අධ්යාපනය සඳ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අවම වශයෙන් සාමාජිකයින් දසදෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධානය වනුයේ, 1. හවුල් ව්‍යාපාර (1 x 40 = 40) 2. සීමාසහිත පෞද්ගලික සමාගම් 3. සීමිත පොදු සමාගම් 4. සමුපකාර සං...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: "තෙයියත් තෙයියත් තෙයියත් තාම් තෙයි තත්තක තෙයියත් තාම්" යනු, 1. 4 වන පා සරඹය යි 2. 6 වන පා සරඹය යි 3. 8 වන පා සරඹය යි 4. 9 වන පා සරඹය යි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත භෞතික රාශි අතරින් දෛශික රාශිය කුමක් ද? 1. බර 2. ඝනත්වය 3. ස්කන්ධය 4. දුර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: උඩරට රාජධානියේ නව රාජවංශයක් ආරම්භ කරමින් පළමුවන විමලධර්මසූරිය නමින් රජ බවට පත්වූයේ, 1. සේනාසම්මත වික්රමබාහුගේ පුත්රයා ය. 2. උඩරට ජයවීර බණ්ඩාරගේ පුත්රයා ය. 3. උඩරට කොනප්පු බණ්ඩාරගේ පුත්රයා ය. 4. උ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දෙවන හා තෙවන ථෙරවාද ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් පාලකයන් දෙදෙනා වන්නේ, 1. අජාසත්ත හා ධර්මාශෝක රජවරුන් ය. 2. කාලශෝක හා කණිෂ්ක රජවරුන් ය. 3. කාලශෝක හා ධර්මාශෝකය රජවරුන් ය. 4. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: - යාපහුව තම අගනුවර වශයෙන් තෝරා ගැනීම. - ඊජිප්තුවේ සුල්තාන්වරු සමඟ සබඳතා පැවැත්වීම. - කාලිංගරායරගේ ආක්රමණයට සාර්ථකව මුහුණදීම. ඉහත තොරතුරු හා සම්බන්ධ පාලකයා කවුරුන් ද? 1. පළමුවන බුවනෙකබාහු රජු 2. ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත වාක්‍යයේ ඇති නිපාත පදය තෝරන්න. "ඔහු සහ ඇය පාසල් ගියහ." 1. සහ 2. ඔහු 3. පාසල් 4. ඇය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: භාෂාවක සජීවි බව, ඕජෝගුණය පළ කෙරෙන මෙවැනි .............................. යෙදුම ප්රස්තාව පිරුළු ලෙස නම් කරයි. 1. සාම්ප්රදායික 2. විවේචනාත්මක 3. පාරිභාෂික 4. සරල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සහතික කරන ලද බිත්තර වී බීජවල තිබිය යුතු ප්‍රරෝහණ ප්‍රතිශතය අවම වශයෙන්, 1. 85% කි. 2. 90% කි. 3. 95% කි. 4. 99% කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ජංගම දුරකථන වෙළඳපොළට නව ස්මාර්ට් දුරකථනයක් හදුන්වාදීම, 1. නව භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 2. පවතින භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 3. පවතින භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 4. නව භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පියාගෙන් තම පුතාට රජකම හිමිවීම සුලභ ලක්ෂණයකි. එසේ රජකම හිමි නොවූ අවස්ථාවක් වන්නේ, 1. වසභ රජුගෙන් වංකකාසිකතිස්ස කුමරුට -05- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත 2. කාවන්තිස්ස රජුගෙන් දුටුගැමුණු කුමරුට 3. දුටුගැමු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සංස්ථාපිත සමාගම්වල දක්නට ඇති අවාසියකි. 1. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම. 2. නෛතික පුද්ගලත්වයක් තිබීම. 3. නීතිමය විධිවිධාන අධික වීම. 4. වගකීම් සිමාසහිත වීම. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාර කාර්යය ඉටු කරන පුද්ගලයෝ සේවකයන් වෙති. සේවක අරමුණක් වන්නේ, 1. ආයෝජන පිළිබඳ තීරණ ගැනීම. 2. රැකියා සුරක්ෂිත බව (..........) 3. ප්රමාණවත් ලාභයක් ලැබීම. 4. තරගයට මුහුණ දීම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පොදු අරමුණක් වෙනුවෙන් සංවිධානය වූ පුද්ගලයන් කණ්ඩායමකින් සැදුම්ලත් ඒකකය, 1. සමාගමකි. 2. ව්‍යාපාරයකි. 3. ව්‍යාපාර සංවිධානයකි. 4. සංවිධානයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සර්වනාම, සන්ධි සහ ව්‍යංජනල ඉඟි ඇති අනුකාරක පිල්ලම් පිළිවෙළින් දැක්වෙන්නේ, 1. කෙටි ඇදය, ඇලපිල්ල 2. කෙටි පිල්ල, ඇලපිල්ල 3. කෙටි ඇදය, කෙටි ඇදය 4. කෙටි පිල්ල, කෙටි ඇදය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යාපාර ආයතනයක විවිධ වත්කම් වර්ග දැකිය හැකි වේ. ඒ අනුව ජංගම වත්කම් ලෙස සැලකිය හැක්කේ, 1. ඉඩම්, මෝටර් රථ හා ණය ගැතියෝ 2. බඩුතොගය, ණයගැතියෝ හා මුදල් ශේෂය 3. මෝටර් රථ, බඩු තොගය හා ණය ගැතියෝ 4. ඉඩම්, යන්ත්‍ර හා ණයගැතියෝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ශාක පෝෂණය සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක පමණක් අඩංගු වරණය කුමක් ද? 1. සින්ක්, කොපර්, මැංගනීස් හා බෝරෝන් | | ॥ / ඉග්‍රන්වැණි BQO බලණන. 2. මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් හෘ සල්ෆර් 3....
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
චරිත අතර ප්රතිවිරෝධ අදහස් ඇතිවීම, 1. අභිනය යි 2. සමාරෝපය යි 3. ගැටුම යි 4. අනුකරණය යි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ස්නාවක ජොහාන් තුමා ප්රකාශ කරන පරිදි දෙවියන් වහන්සේට ආබ්රහම් වෙත දරු පරපුරක් ලබා දිය හැක්කේ, 1. අහසෙනි. 2. ජලයෙනි. 3. ගල් වලිනි. 4. ¥විල්ලෙනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: හවුල් ව්‍යාපාරයක් සම්බන්ධ නිරවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. ලාභ අරමුණු කරගත් පොදු අංශයේ ව්‍යාපාරයකි. 2. 1890 හවුල් ආඥාපනත යටතේ ලියාපදිංචි කළයුතුය. 3. අවම සාමාජිකයන් සංඛ්‍යාව 02 ක් වන අතර උපරිමය 20 කි. 4. අඛණ්ඩ පැවත්මක් ඇත, වගක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පද්ධති සංවර්ධන ජීවන චක්රයේ (System Development Life Cycle) තෝරාගත් ක්රියාකාරකම් පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද? 1. කේතකරණය (coding) > විසඳුම සැලසුම් කිරීම (solution ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: 200 kg ක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් ජලය මත පාවේ. එම වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලය කොපමණ ද? (g = 10 m s )-2 1. 200 N 2. 20000 N විද්‍යාව » - 11 ශ්‍රේණිය 1 පිටුව 3. 2000 N 4. 20 N Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පාරිභෝගික අවශ්යතා හා වුවමනා සපුරාලීමට නොහැකිවූ වෙළෙදපොළ කොටස, 1. වෙළෙදපොළ අවකාශය වේ. 2. වෙළෙදපොළ හිදැස වේ. 3. වෙළෙදපොළ ඉල්ලුම වේ. 4. වෙළෙදපොළ අවස්ථාව වේ. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
එකම රොටිය කඩා අනුභව කිරීමෙන් හා එකම කුසලානයෙන් පානය කිරීමෙන් සංකේතාත්මකව ගම්‍ය වන්නේ, 1. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් අකුරට පිළිපදින බව ය. 2. සහෝදරත්වය හා සහභාගිත්වය නොකඩවා පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ය. 3. සභාවේ පැවතිය යුතු සාමය ය. 4. සමාජයේ පවතින පංතිභේද කිතුනුවන් නොසලකන බව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ලෝකයේ ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් 95 % ක්ම සපයනු ලබන්නේ, 1. ඇමරිකා එක්සත් ජනපදයෙනි. 2. දකුණු හා අග්නිදිග ආසියාවෙනි. (.............) 3. බ්‍රසීලයෙනි. 4. බටහිර අප්‍රිකාවෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සද්ධර්ම රත්නාවලිය කෘතිය "සද්ධර්මය නැමැති මිණිකැට ඇමිණූ මාලය" නමින් හඳුන්වා තිබේ. මෙම කෘතිය රචනා වූ යුගය හා කතුවරයා වන්නේ, 1. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියෝ ය. 2. පොළොන්නරු යුගයේ ගුරු`ඵ ගොමී ප`ඩි...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ආගන්තුක යතුරක් මගින් වගු එකිනෙක පහසුවෙන් සම්බන්ධ කළ හැකිය. මෙම දත්ත සමුදාය තුල දැක්වෙන ආගන්තුක යතුර ලෙස දැක්විය හැක්කේ, 1. වාහන වගුවේ Vehicle Name වේ. 2. ආනයන වගුවේ Vehicle Code වේ. 3. එන්ජින් වගුවේ CC Value වේ. 4. එන්ජින් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: අධිකරණයේ ප්‍රධාන කාර්යය කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. විධායකය පාලනය කිරිම. 2. රාජ්‍ය සේවය පාලනය කිරීම. 3. පුරවැසි අයිතිවාසිකම් සුරැකීම. 4. නීති සම්මත කිරීම. 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පාරිභෝගික හැසිරීම සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයක පොදු ආකල්ප, වටිනාකම් හා ජීවන රටාවක් ඇතුලත් කරන පරිසරය, 1. ප්රජා පරාසරය වේ. 2. ගෝලීය පරිසරය වේ. 3. විද්යාත්මක හා තාක්ෂණික පරිසරය වේ. 4. සමාජ හා සංස්කෘතික පරිසරය වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට මෙලොවදීම ප්රතිඵල දැක ගත හැකි බැවින් ධම්ම රත්නය, 1. සන්දිට්ඨික ය. 2. අකාලික ය. 3. ඕපනයික ය. 4. ඒහිපස්සික ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සහය තරඟ සඳහා භාවිතා කරන සම්මාන ධාවන පථයක යෂ්ටි හුවමාරු කලාපයේ, යෂ්ටි හුවමාරුව සිදු විය හැකි කලාපයේ දුර කීය ද? 1. 30 m කි. 2. 20 m කි. 3. 10 m කි. 4. 40 m කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සෑම පදයක ම පදවල අක්ෂර වින්යාසය නිවැරදිව යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. නළල, පාපිලි, සෙවණ, පරමාදර්ෂය 1 2. මොනරා, කනගාටුව, කොට්ඨාසය, විමර්ශනය 3. කසළ, පතුල, අළුත්වැඩියාව, නිෂ්ඵල 4. උච්චාරණය, කණ්ඩායම, ප්රවිෂ්ට, හෙන්ඩුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත සඳහන් කවියේ තුන්වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ ..................................................................... ඒ මහ ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පාසල තුළ ක්රියාත්මක වන ශරීර සුවතා වැඩසටහනෙහි අරමුණ වන්නේ, 1. සෞඛ්යවත් දිවිපෙවතක් ලඟාකර දීම. 2. අධ්යාපන සාධනය සංවර්ධනය 3. සතුට හා වින්දනය ලබාදීම. 4. මේ සියල්ලම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මිනිසුන් රාගවයන් රාගයටභ, ද්වම඾වයන් ද්වම඾යටභ, වභෝශවයශ් වභෝශයට භ යති. වේ පිළිවලත, 1. ඳයෙවවෝතගාමී ය. 2. කාභසුඛල්ලිකානු වයෝගය යි. 3. අත්තඛි඼භතානු වයෝගය යි. 4. අනුවවෝතගාමී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: "ඵැල෕ව"සඹනසක්‍රිඹාසඳදඹ 1. භධයභසපුරු඾ස඼්ථ භානසකාරසක්‍රිඹාසඳදඹකි. 2. භධයභසපුරු඾සඅතීච සකාරසඵහුස඼ානසක්‍රිඹාසඳදඹකි. 3. ප්‍රයභසපුරු඾ස඼්ථ භානසකාරසඵහුස඼ානසක්‍රිඹාසඳදඹකි. 4. ප්‍රයභසපුරු඾ස...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සියතහි ඼ැයනන සුලු ගතිඹ යව඼ත් අතීයණාත්භ ඿්඼බා඼ඹ අර්ථ඼ත් ය යයන නී඼යණඹ ............. නමින් වඳුන්඼යි. 1. උශදච්ච කුක්කුච්ච 2. විචිකිච්ඡා 3. ඼යාඳාද 4. ථීනමිශධ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අකීද්රළලට ඳටශෆනිල විවිධ දර්඾න බිහි ලන විට එයින් ඇතිලන බ඼ඳ෇ම්ලලින් අකීද්රළණලහි ඳළරිශුද්ධතළලය රැකීම ව඲ශළ ඉතළ දෆඩි ණ඼ව කෆඳවුණු ඉමළම්ලරුන් ලන්ණන්, 1. ඉමළම් බුශළරි (රලි) ශළ ඉමළම් මුවහලිම් (රලි) 2. ඉමළම් අශමද් ඉබ්නු ශන්බල් ශළ අබු ජ:සර් අත්තශළවි 3. කලිසළ අබුබක්කර් (රලි) ශළ කලිසළ උවහමළන් (රලි) 4. ඉමළම් අබුශනීසළ (රශහ) ශළ ඉමළම් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
බලාපොරොත්තුවට විරුද්ධව ඇතිවන පාපය චන්නේ, 1. ස්වර්ග රාජ්ය අහිමි කර ගැනීමයි. 2. ඉච්ඡාභංගත්වය සහ අනුමානයයි 3. ක්රිස්තුන් වහන්සේගෙන් ඈත්වීමයි. 4. ශුද්ධාත්ම දීමනා අහිමි කර ගැනීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ප්රකාශන හිමිකම සම්බන්ධබයන් නිවැරදි පිළිතුර වනුබේ, 1. . යම්කිසි කාර්ලයක් සඳහා ප්රකාශන හිමිකම ලබා ගැනීම සඳහා කතෘ විසින් ලියාපදිංචි විය යුතුය. 2. . යම් අබයකුබේ මු් කාර්ලයය සඳහා ප්රකාශන හිමිකම ස්වයංක්රීයව ලැබේ. 3. . බමය පරිගණක මෘදුකාංග සඳහා පමණක් අදාල බව්. 4. . කතෘට ප්රකාශන හිමිකම සම්බන්ධබයන් ලිඛිත ලියවි්ලක් ලැබබන්බන්නම් ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉහත වැරදි අතරින් ශේෂ පිරික්සුමේ වෙනසට බල නොපාන වැරදි වනුයේ, 1. A හා B ය 2. B හා D ය 3. C හා D ය 4. C හා E ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සුනිල් තම ප්රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහුගේ යෝජිත ව්යාපාරයට | — | අවස්ථාවක් වන්නේ 1. ව්යාපාරයට යෙදවීම සඳහා අවශ්ය මුදල තමා සතුව තිබීම ය. 2. ව්යාපාර කළමනාකරණය සම්බන්ධ හොඳ දැනුමක් තිබීම ය. 3. ඔහුගේ ප්රදේශයේ පව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ගැටුම් නිරාකරණයේ දී පුද්ගලයෙකු සතු විය යුතු ගුණාංග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. A නිර්මාණාත්මක චින්තනය . B සවන් දීම. C යුතුකම් ඉටු කිරීම. D අන් අයට ගරු කිරීම. E ඵලදායී සන්නිවේදනය. 1. ABC 2. BCD 3. ADC 4. BDE පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ලෝක දේශගුණ වෙනස්වීම් කෙරෙහි බලපා ඇති මූලික සාධකය කුමක් ද? 1. ධ්‍රැවීය අයිස් නිධි දිය වීම 2. සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීම 3. දේශගුණික මායිම් කලාප වෙනස් වීම 4. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම (......) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර අනෙකුත් තරඟකාරී ව්‍යාපාර වලින් වෙනස් වන ආකාරය දැක්වෙන්නේ, 1. අලෙවි සැලැස්මෙහිය 2. විධායක සාරාංශයේය• 3. පරිපාලන සැලැස්මෙහිය• 4. මුල්‍ය සැලැස්මෙහිය• පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය