prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ලූක් 19 : 8 අනුව “යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි." යැයි ජේසුස් වහන්සේට පැවසූවේ,
1. අකීකරු පුත්‍රයා ය.
2. පොහොසත් තරුණයා ය
3. මෝඩ ගබඩාකාරයා ය
4. සකේවුස් ය, |ර3දවැතබි BQO ඩලන්න.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
"තෙයි තිතා තෙයි" මෙය,
1. හතරවන පා සරඹය යි.
2. තුන් වන පා සරඹය යි.
3. පස්වන පා සරඹය යි.
4. හයවන පා සරඹය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වැස්සෙන් පසු ගහකොළ ද, පක්ෂීහු ද ප්රබෝධයට
1. පත් වේ
2. පත්වූහ
3. පත්විණි
4. පත් වී
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීත ශ්‍රී ලංකාවේ වගා කන්න තුනක් පැවති බවට සාධක හමුවේ. තුන්වැනි කන්නය වගාකිරීම තීරණය වූයේ,
1. ගොවීන්ගේ උනන්දුව මත ය
2. පසුගිය කන්නයේ ලැබූ අස්වැන්න මත ය.
3. ගම් නායකයාගේ අභිමතය පරිදි ය.
4. ජලය ලබාගැනීමේ හැකියාව පරිදි ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත සම්ප්‍රේෂණ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත. A - තරූෂි ගුවන් විදුලියට සවන් දෙයි. B – නිමාෂා හා මලින්දි දුරකථන සංවාදයක යෙදෙයි. C – පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෝකි ටෝකි (Walki – Talki) යන්ත්‍රයක් භාවිතයෙන් දුරකථන සංවාදයක යෙදෙයි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අදුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශය තීරු හතරකට හා පේළි දෙකකට වෙන් කිරීම වගුව ඇතුළත් කළ පසු සිදු කරන ලදී. එම හැඩසවීමට කුමන මෙවලමක් භාවිත කර තිබේද?
1. ස්වයංක්‍රීය පිරුම (Auto fill)
2. කෝෂ බෙදුම (Split cells)
3. වගු බෙදුම (Split table)
4. සළකුණු රේඛා (Grid lines)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කුමාරතුංග මුනිදාස මහතාගේ කාව්‍ය නිර්මාණයක් වන්නේ පහත පිළිතුරු අතරින් කුමක් ද?
1. කුකුළු හැවිල්ල
2. ගම අමතකයි
3. සිනා කුමරි
4. වැහිවලාකුළ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලෝකෝපාකාර කතුවරයා කෑල මලකට සමාන කර ඇත්තේ කවුරුන් විය හැකි ද?
1. රූප සම්පත්තියෙන් උසස් පුද්ගලයන්
2. දුසිල්වත් අය
3. යෞවන ගුණය හා ඥානයෙන් යුක්ත වුවත් ශිල්ප ශාස්ත්‍ර නොදත් අය
4. ශිල්ප ශාස්ත්‍රයන් මැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී වගුවක කෝෂ අතර පරතරය පෙන්වීම සඳහා පහත කවර HTML උපලක්ෂණය (attribute) භාවිත කළ හැකිද?
1. cellpadding
2. rowspan
3. colspan
4. cellspacing
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ASCII වගුවෙන් ගෙන ඇති පහත දැක්වෙන අනුලක්ෂණය-අගය අනුරූපණං සලකන්න. ජ් . | “0-79 . 1-47 L-7 .6-111 1-108 . . | O/L8 ASCI නිරූපණය ද්විමය ලෙස පහත කවරක දැක්වේ ද?
1. 1001111 1001100_ .:. 2
2. 1101111 1101100
3. 1001111 0101111 1001100.
4. 1101111 0101111 1101100
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඉක්බිති, වැඩුණු, දුදන, සංස්කෘතික යන පදවල අනුපිළිවෙලින් ව්‍යාකරණ විධි දක්වා ඇති වරණය තෝරන්න.
1. උපසර්ග, නිපාත, තද්ධිත, කෘදන්ත
2. නිපාත, කෘදන්ත, උපසර්ග, තද්ධිත
3. තද්ධිත, කෘදන්ත, නිපාත, උපසර්ග
4. කෘදන්ත, නිපාත, උපසර්ග, තද්ධිත
පිළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වායුගෝලයේ ඔක්සිජන් සංයුතිය වන්නේ,
1. 78.03% කි.
2. 20.99% කි.
3. 0.90% කි.
4. 0.03% කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ ඉගැන්වෙන සතර සංග්‍රහ වස්තුවලට අයත් වරණය වන්නේ,
1. ඡන්ද, චිත්ත, විරිය, විමංසා
2. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
3. ඡන්දය, දෝසය, භය, මෝහය
4. දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝපණය කිරීමෙන් දේවානම්පියතිස්ස රජතුමා අපේක්ෂා කළේ,
1. ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ වීමයි. 2
2. අශෝක රජුට තම අවනතභාවට ප්‍රකාශ කිරීමයි.
3. ඉන්දියාව සමඟ තිබූ සුහදත්වය රැක ගැනීමයි.
4. ප්‍රාදේශීය රාජ්‍ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුරාවිද්‍යාත්මක කැනීම්වලින් චීන, රෝම, අරාබි හා ඉන්දියානු කාසි ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් හමුවී ඇත. මෙයින් අනාවරණය වන වඩාත් ම වැදගත් කාරණය වන්නේ,
1. ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇති බව ය.
2. ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවැන්නේ ක්‍රියාකාරීත්වයට පළමුවැන්න අත්‍යාවශ්‍ය වන යුගල දෙක වන්නේ,
1. A හා B වේ.
2. C හා D වේ.
3. C හා A වේ.
4. D හා B වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යවසායකත්වය තුළින් ලැබෙන ප්‍රාදේශීය ප්‍රතිලාභයක් නොවන්නේ,
1. ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය වීම.
2. නාගරීකරණය අවම වීම.
3. එක් ව්‍යාපාරයක් නිසා තවත් ව්‍යාපාර බිහි වීම.
4. අවදානම හා අවිනිශ්චිතාව අඩු වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරි ණක ජොල කරණගේ ඇති වොසියක් ගනොවන්වගන්ව
1. දත්ත හො ගතොරතුරු පරි ණක අතර ිධවමොරු ිනරීමට හැින ීම
2. සම්පත් ගපොදුග. පරිහරණය ිනරීම
3. අඩු ඉඩක දත්ත බඩො ිනිීගම් හැිනයොව
4. පිටස්තර ුද් ලයින්වට දත්ත ලබො ත හැිනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් වන හිතකර බලපෑමක් වන්නේ,
1. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම.
2. දේශීය ව්‍යාපාර වල පැවැත්ම අස්ථාවර වීම.
3. දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම.
4. විදේශ ප්රාග්ධනය රට තුළට ගලා ඒම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ආදි පිතෘ ජාකොබ්ගේ පුත් ජෝසෙප් චරදට පොළඹවා ගැනීමට උත්සාහ කළේ කවරෙකුගේ බිරිඳ විසින් ද?
1. රූබන්ගේ ්‍යු
2. ඒසවච්ගේ
3. පොතිපර්ගේ
4. ඉෂ්මායෙල්ගේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රාජ්‍ය පාලනයේ දී පාලකයෙකු පසිඳුරන් පිනවීමට ගිජු නොවී ක්‍රියා කළ යුතුය යන කරුණ අන්තර්ගත වන්නේ,
1. දස සක්විතිවත් වලය.
2. සප්ත අපරිහානිය ධර්ම වලය.
3. දස රාජ ධර්ම වලය.
4. දස පින්කිරියවත් වලය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: කුඩා ක්ඩඩායම් වන්නිවේදන පිළිඵ අදාෂ වනොලන රකාය වතෝරන්න.
1. රතිවඳෝණය ක්ණිකය.
2. නායකවයක් සිටිය ශැකිය.
3. වඳොදු අරමුණක් තිවබ්.
4. රීනඳාගාර ක්රියාලලිය ක්රියාත්භක වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම පිළිබඳ පිළිගත නොහැකි ප්‍රකාශය තෝරන්න.
1. සංස්කෘතික අනන්‍යතාවන් හෙළි වේ.
2. සුවිශේෂ මෙන්ම පොදු අර්ථ තිබිය හැකි ය.
3. ගෝලීය සහ පොදු භාවිතයන් වේ.
4. ජන ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සීරුවෙන් සිටීමේ ඉරියව්වට වඩා පහසුවෙන් සිටීමේ ඉරියව්වේදී සමබරතාවය ආරක්ෂා වන බව ඔබ දන්නා කරුණකි. එසේ වීමට හේතු විය හැක්කේ,
1. ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුලට පහළින් පිහිටීමය.
2. ආධාරක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සෝදාගභරණ © කරුණු දක්වන්න.
1. එක් උදාහරණයක් සහිත ව
2. උදාහරණ සහිත ව 7 (තුන්වැනි පිටුව බලන්න.
3. උදාහරණ රහිත ව
4. නමා උදාහරණ කොටගෙන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ ....... ඉහත ගීතයේ පද රචකයා වනුයේ,
1. රත්න ශ්‍රී විජේසිංහයන් ය.
2. මහගම සේකරයන් ය.
3. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ය.
4. එස්. මහින්ද හිමියන් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රජ පවුලේ පිරිසට, බළ සෙනඟට, ක්ෂත්රීය පිරිසට, බ්‍රාහ්මණ ගෘහපතීන්ට, කුඩා ගම්වල වැසියනට හා ජනපද වාසීන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස්වලට, තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න. යනුවෙන් සදහන් වන්නේ,
1. දස රාජ ධර්මවල ය.
2. සප්ත අපරිහානීය ධර්ම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පරිරක්ෂණයේ දී මස්චල ස්වභාවික රෝස පැහැය පවත්වා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන්නේ,
1. සෝඩියම් මෙටාබයිසල්ෆයිට් ය.
2. සෝඩියම් බෙන්සොළුට් ය.
3. බෙන්සොයික් අම්ලය ය.
4. සෝඩියම් නයිට්රේට් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පත්තිනි දේවිය අරමුණු කරගෙන පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මය කුමක්ද?
1. ගම්මඩුව
2. සන්නි යකුම
3. කොහොඹා කංකාරිය
4. බලි ශාන්තිකර්මය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: හින්දුන්හේසප්රධානසහදඟනක්සනසශ්රීසරක්නීපඹසහඵ හවෝසවි සහඳනීසියටින්නීසඅතින්සදයාසගත්සහනළුම්ක්සහි සස හවෝසහනළුම්සභරක්සභ සැඩසහිි නාසනරූඳහඹනි.සඑඵැවින්සඇඹසදීඳාියසඋත්හඹහිසර ාසැ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වැඩකරන ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා පිහිටුවාගෙන ඇති සංවිධානය වන්නේ,
1. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය
2. ලංකා කම්කරු සංවිධානය
3. අන්තර් ජාතික රතුකුරුස සංවිධානය
4. අන්තර් ජාතික කම්කරු සංවිධානය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අන් :නයසඅක්යසඳභණක්සහඹදීසඇතිසයණඹසන්හන්
1. ක සා ස ස ස
2. ඳ සඵ සභ සද
3. සල ස සව
4. ඹ සය සර ස අංක 14 – 16 සතක් ප්රනනල ඉරි ඇඳි පදල අර්ථය නිලැරදි ල දැක්සලන ලරණය සතෝරන්න.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල ඇතුළත් පිළිතුරු කාණ්ඩය වනුයේ,
1. BCD
2. ACF
3. ABC
4. DGF
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දකුණු ඉන්දියානු නිර්මාණ වශලියේ ආභාෂය ලබා නිර්මාණය වූවක් යලස සැලයකන්යන් කුමක් ද ?
1. A ය
2. D ය
3. C ය
4. B ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආයතනවල නාමයන් කිහිපයක් පහත වේ. A. අජිත් සමාගම. B. අරලිය වෙළඳ සැල. C. සී/ස මාන්නප්පෙරුම සමාගම. D. පෙරේරා සහ පුත්‍රයෝ. මේවායින් හවුල් ව්‍යාපාරයක නාමයක් විය හැක්කේ,
1. B වේ.
2. C වේ.
3. D වේ.
4. A වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ච්යවස්ථාව අනුච ඡන්ද කොට්ඨාස බෙදා චෙන් කරකු ලබන්නේ,
1. සීමා නිර්ණය කොමිෂන් සභාව විසිනි.
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි.
3. මැතිවරණ කොමිෂන් සභාව විසිනි.
4. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පරුමක වරයෙකුට නායක පදවිය හිමිවීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ,
1. ගමිකයන් අතර ප්‍රධානත්වය හිමි වීම ය.
2. ප්‍රදේශයක පාලන බලය හිමි වීම ය.
3. වැව් පද්ධතියක් පාලනය කිරීමේ බලය හිමි වීම ය.
4. ආර්ථික වශයෙන් සමෘද්ධි පුද්ගලයෙකු වීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: BW 351 (භහ 3 1/2) වී ප්රකදදකේ ්ශධක අිකඹ න්කන්,
1. ිශන 60 ඹ.
2. ිශන 30 ඹ.
3. ිශන 35 ඹ.
4. ිශන 45 ඹ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිර්මාණාත්මක ව්‍යවසායයක අදහසක් සඳහා නීතිමය ආවරණය සලසා ගත හැකි වන්නේ,
1. තත්ත්ව සහතිකය මඟිනි.
2. පේටන්ට් (ස්වාධිකාර) බලපත්‍රය මඟිනි.
3. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය මඟිනි.
4. එස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: වෙස් ඇඳුම් කට්ටලයේ, පපුව පෙදෙසට පළඳිනු ලබන රංග ආභරණය ...................... නම් වේ.
1. අවුල්හැරය
2. තොඩුව
3. බුබුළු පටිය
4. . හඟල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: එළවළු සලාදයක් සෑදීමේදී එහි පෝෂණ ගුණය අඩුවීම කෙරෙහි බලපාන ක්‍රියාවක් වන්නේ,
1. සලාදය සඳහා අමු එළවළු යොදාගැනීම.
2. සලාදයට බිත්තර, උම්බලකඩ වැනි දෑ එකතු කර ගැනීම. 05
3. සලාදයට දෙහි ඇඹුල් එකතුකිරීම.
4. කුඩා කැබලිවලට කැපූ එළවළු හොඳ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මීට්ර් 100 x 4 සහොය තරගයක, තරග ආරේ ය ලබො ගන්නො ක්‍රීඩකයො පිළිබඳ නිවැරදි ප්‍රකොශය වන්පන්,
1. යෂේටිය පහොඳින් ලබො ගැනීම සහ වක්‍ර ධොවනය පහොඳින් සිදු කිරීපේ හැකියොව තිබිය යුතු ය.
2... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මාධ්‍ය විචාරකයා යනු,
1. සන්දේශ පිළිබඳ දැඩි විවේචන එල්ල කරන්නෙකි.
2. නිර්මාණකරුවා පිළිබඳ ඇගයීම් කරන්නෙකි.
3. මාධ්‍ය හා ග්රාහකයා අතර සම්බන්ධය ශක්තිමත් කරන්නෙකි.
4. සන්දේශයේ දෝෂ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නෙකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘ට’ යනු මූර්ධජමූර්ධජමූර්ධජමූර්ධජ අක්ෂරයකි.මූර්ධජ
1. දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද
2. දිවේ අග කොටස මුදුන වෙත සමීප වීම නිසා උපදින ශබ්ද
3. යටිතොල හා උඩු තොල ආධාරයෙන් උ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: එක් තාල වටයක් සම්පූර්ණ වීම හඳුන්වන්නේ කෙසේද?
1. සම
2. විභාගය
3. ඛාලි
4. ආවර්තනය (Avartan)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
කබොක් මිශ්‍ර රතු පසේ ඉතා හොඳින් වැවෙන්නේ මින් කුමන භෝගය ද?
1. තේ
2. වී
3. රබර්
4. පොල් (.........)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තාප දායක ප්‍රතික්‍රියාවක් වන්නේ මින් කුමක්ද?
1. සෛලීය ශ්වසනය
2. යූරියා ජලයේ දිය කිරීම.
3. හුණුගල් පිළිස්සීම.
4. ප්‍රභාසංශ්ලේෂණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පැතුරුම්පතක කෝෂයක් තුළ =(3^3+3)/3*2-5 යන සූත්‍රය ඇතුළත් කළ විට ලැබෙන අගය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද?
1. 3
2. 16
3. 15
4. 0
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
එම වෘත්තාන්තය හරි ම රසවත් ය.
1. කතාව
2. රවුම
3. පාඩම
4. ෙඡ්දය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සන්ධීය රාජ්‍යයක ප්‍රාදේශීය ආණ්ඩු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ,
1. පළාත් සභා යනුවෙනි.
2. නගර සභා යනුවෙනි.
3. ප්‍රාදේශීය සභා යනුවෙනි.
4. ප්‍රාන්ත යනුවෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම අතර ස්පර්ශ උරුමයක් හා අස්පර්ශ උරුමයක් පිළිවෙලින් දැක්වෙන්නේ මින් කුමන පිළිතුරේ ද?
1. වනෝද්‍යාන - මානව දයාව
2. සීගිරිය - දළදා මාලිගාව
3. ආගන්තුක සත්කාර - පැරණි නගර
4. කාරුණික බව - මානව ගරුත්වය (.........)
පිළිත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත 'E' හි සඳහන් වැරැද්ද නිවැරදි කිරීමට අදාල නිවැරදි ජ’නල සටහන තෝරන්න.
1. ණයහිමියෝ හර 160 000
2. අවිනිශ්චිත ගිණුම හර 80 000
3. අවිනිශ්චිත ගිණුම හර 160 000 අවිනිශ්චිත ගිණුමබැර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ‘‘මාඝාත නීතිය’’ පනවන ලද රජතුමා වන්නේ,
1. හතරවන මහින්ද රජු
2. පස්වන මහින්ද රජු
3. අමණ්ඩ ගාමිණී අභය රජු
4. කූටකණ්ණ අභය රජු
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. අයිතිකරුවන් හා කළමනාකරුවන්
2. කළමනාකරුවන් හා ගනුදෙනුකරුවන්
3. සැපයුම්කරුවන් හා සේවකයින්
4. ගනුදෙනුකරුවන් හා තරඟකරුවන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: කලාපීය සංවිධාන බිහිවීමට පදනම් වී ඇති ප්‍රධාන අරමුණු දෙක තෝරන්න.
1. යුදමය අරමුණු හා ආර්ථික සහයෝගීතා අරමුණු
2. යුදමය අරමුණු හා වෙළෙඳ අරමුණු
3. අධ්‍යාපන අරමුණු හා සුභසාධක අරමුණු
4. ආර්ථික අරමුණු හා සුභසාධක අරමුණු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: BIMSTEC (බිම්ස්ටෙක්) සංවිධානයට අයත් රටවල් පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය, ස්වීඩනය
2. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව
3. ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව, ඉන්දියාව
4. බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ සිදුවන හීමටයිට් ඔක්සිහරණයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව පහත දැක්වේ. Fe O + 3CO 2Fe + 3CO 2 3 2 මෙහි යකඩ 112kg නිස්සාරණයේදී පරිසරයට නිදහස් වන CO ස්කන්ධය සොයන්න. 2 (Fe = 56, C = 12, O = 16)
1. 66 kg
2. 4.4 kg
3. 132 kg
4. 0.44 kg
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේ 'තම්බුරාව' (Tanpura) ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ,
1. ලය වේගවත් කිරීම සඳහා ය.
2. ශ්රැති තබා ගැනීම (පසුබිම් ස්වරය ලබා දීම) සඳහා ය.
3. තාලය තැබීම සඳහා ය.
4. ශෝකී රසයක් ඇති කිරීම සඳහා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ තේ මිලදී ගන්නා ප්‍රධාන කලාපය වන්නේ,
1. යුරෝපා කලාපය
2. මැදපෙරදිග කලාපය
3. දකුණු ආසියාව
4. ලතින් ඇමරිකානු කලාපය (.........) 03
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් පිළියෙල කල ශේෂපිරික්ෂසුමේ හර එකතුව, බැර එකතුවට වඩා රු. 2700/- ක් වැඩිවිය. එම වෙනස ඇතිවීමට බලපෑ හැකියයි සිතිය හැකි ගනුදෙනුව වන්නේ,
1. ලිපිද්‍රව්‍ය ගිණුමේ එකතුව රු. 2700/- ක් අඩුවෙන් සටහන්ව තිබිම.
2. ලදවට්ටම් ගිණුමේ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: සෙල්ලිපිවල බොජකපති යනුවෙන් හඳුන්වා ඇති බදු වර්ගය කුමක් ද?
1. ජලයෙන් අයකල බද්ද
2. මාළු ඇල්ලීම සම්බන්ධ බද්ද
3. රජයේ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් අයකළ බද්ද
4. ධාන්‍යය බද්ද
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන සම්පතකි.
1. වනාන්තර
2. ගොඩනැගිලි
3. යන්ත්රසූත්ර
4. උපකරණ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . ඉහත තොරතුරු අනුව රවී පසු කරන ජීවිත අවධිය වන්නේ,
1. පසු ළමා විය
2. නව යොවුන් විය
3. තරුණ විය
4. මැදි විය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
චෙක්පතක චුම්භක තීන්ත අක්ෂර හැදුනුම් තීරුවේ සඳහන් අංක පිිළිවෙළින් පෙලගැස්සූ විට නිවැරදි පිළිතුර තෝරන්න.
1. චෙක්පත් අංකය, බැංකු ශාඛා අංකය, ගිණුම් අංකය, බැංකු අංකය
2. බැංකු අංකය, බැංකු ශාඛා අංකය, චෙක්පත් අංකය, ගිණුම් අංකය
3. ගිණුම් අංකය, බැංකු ශාඛා අංකය, බැංකු අංකය, චෙක්පත් අංකය
4. චෙක්පත් අංකය, බැංකු අංකය, බැංකු ශාඛා අංක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
“ඔබ ක්‍රිස්තුවරයාණෝ ය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ” යැයි පැවසුයේ,
1. ශුද්ධ වූ පාවුලු තුමා ය.
2. ශුද්ධ වූ පේදුරු තුමා ය.
3. ශුද්ධ වූ ජොහන් තුමා ය.
4. ශුද්ධ වූ තෝමස් තුමා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: උතුරු ඉන්දියාවේ ප්රභවය ලැබූ ශාස්ත්‍රීය නර්තන සම්ප්රදායකි.
1. භරත
2. කථකලි
3. මනිපුරි
4. කතක්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සාර්ථක කලා නිර්මාණයක් බිහිවන්නේ අත්දැකීම්වල මෙන් ම පරිකල්පනයේ ද ............................................ බව කිව හැකි ය.
1. අධ්‍යනයෙන්
2. පරිශීලනයෙන්
3. සංකලනයෙන්
4. යෝග්‍යතාවයෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාජයීය ව්‍යවසායකයා යනු,
1. නවෝත්පාදන සමාජයට ඉදිරිපත් කරන්නා ය.
2. ඉහළ ප්රතිලාභ අත්කර දිය හැකි ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නා ය.
3. ව්‍යාපාරයේ අභ්‍යන්තර ගැටලු විසඳන්නා ය.
4. සමාජයේ දැවෙන ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන්නා ය.
පි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් නිරාකරණයේ දී පුද්ගල ගුණාංග ඇතුළත් පිළිතුර තෝරන්න. A දරාගැනීමේ ශක්තිය. B අන් අයට ගරු කිරීම. C ඵලදායී තීරණ ගැනීම. D යුතුකම් ඉටුකිරීම.
1. BD
2. AB
3. AC
4. AD
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘සීගිරිය’’ හා ‘‘හිඳගල’’ විශේෂ තැනක් ගනු ලබන්නේ,
1. සස, වෙස්සන්තර, සාම ජාතක කතා මෙහි නිරූපණය කරන නිසා ය.
2. බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය කරන නිසා ය.
3. විශාලතම චිත්රාවලිය දක්නට ලැබෙන නිසා ය.
4. අනුරාධපුර යුගයට අයත් සිතුවම් වර්තමානය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට විරුද්ධව මෙහෙය වූ ප්‍රථම නිදහස් සටන හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. ADG
2. BEJ
3. BFH
4. CFJ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
විදුලි දුම්රිය හා විද්‍යුත් වෙළෙඳාම පිළිවෙලින් අයත්වන නවෝත්පාදන සිදුවන ආකාර වන්නේ,
1. දිගුවක්, සංකලනයක්
2. නව සොයා ගැනීමක්, දිගුවක්
3. අනුකරණයක්, දිගුවක්
4. දිගුවක්, නවසොයා ගැනීමක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අත්තකිලමතානු යෝගය යනු,
1. අසීමිත ලෙස ඉඳුරන් පිනවමින් සත්‍ය සෙවීමේ පිළිවෙතයි.
2. අසීමිත ලෙස ඉඳුරන් තවමින් සත්‍ය සෙවීමේ පිළිවෙතයි.
3. නිවන් දැකීමේ සැබෑ පිළිවෙතයි.
4. අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අන් :නයසඅක්යසඳභණක්සහඹදීසඇතිසයණඹසන්හන්
1. ඳ සඵ සභ සද
2. ක සා ස ස ස
3. සල ස සව
4. ඹ සය සර ස අංක 14 – 16 සතක් ප්රනනල ඉරි ඇඳි පදල අර්ථය නිලැරදි ල දැක්සලන ලරණය සතෝරන්න.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලංකාවට ප්‍රථම වරට සීමිත ඡන්ද බලය හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන්නේ,
1. කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
2. කෲ මැකලම් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයයි.
3. මැනිං ඩෙවන්ෂයර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වැරදි පිළිතුර තෝරන්න. ගිණුම් වර්ගය වැඩි වීම අඩුවීම
1. කුලී වියදම් ගිණුම හර බැර
2. මුදල් ගිණුම හර බැර
3. විකුණුම් ගිණුම හර බැර
4. බැංකු ණය ගිණුම බැර හර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවන උපතිස්ස රජතුමා විසින් ‘‘පසවන්ති නාම සාලා’’ නම් ගොඩනැගිලි විශේෂයක් කරවූ බව සෙල්ලිපිවල සඳහන් වේ. මෙහි ‘‘පසවන්ති නාම සාලා’’ යනුවෙන් හැඳින්වෙන්නේ,
1. ගැබිණි මව්වරුන්ට දරු ප්‍රසූතිය පිණිස කරවූ ගොඩනැගිලි විශේෂයකි.
2. බ්‍රාහ්මණයින්ගේ ආගමික කටයුතු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශදුඅත විශ්ලේෂණය සඳහා උදාහරණ පිළිවෙලින් දැක්වෙන්නේ,
1. තරඟකරුවන් ඉවත්වීම, මූල්‍ය දුෂ්කරතා පැවතීම, ස්වභාවික විපත් සිදුවීම, සම්පත් පැවතීම
2. සම්පත් පැවතීම, තරඟකරුවන් ඉවත්වීම, මූල්‍ය දුෂ්කරතා පැවතීම, ස්වභාවික විපත් සිදුවීම
3. සම්පත් පැවතීම, මූල්‍ය දුෂ්කරතා පැවතීම, තරඟකරුවන් ඉවත්වීම, ස්වභාවික විපත් සිදුවීම
4. මූල්‍ය දුෂ්කරත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වද්නසපැකනමම්සභෘදුකාං ලකි්නසපකපනසටදසMICRO COMPUTERසල්නනස Micro Computerසහටපමසහවනපනසකිරීභමස හලොදා තස ැක්හක්,
1. Sentences case බාවිතල
2. Title caseසබාවිතල
3. Lower caseසබාවිතල
4. Toggle caseසබාවිතල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මධ්‍යතන යුගයේ යුරෝපා රටවල පැවැති ලක්ෂණ අතුරින් සමාජයීය ලක්ෂණයක් වන්නේ,
1. අධිකරණ කටයුතු වංශාධිපතිවරුන් සතුවීම
2. ප්‍රාදේශීය පාලකයින් සතු පෞද්ගලික හමුදාව
3. ප්‍රවේණිවල ඉඩම් තීරු වශයෙන් වෙන්කර දාසයන් අතර බෙදාදීම.
4. උත්පත්තිය මත සමාජ තරාතිරම හිමිවීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නිල්වන් තණකොළ මත මළ මුත්‍රා හෙළීම, කුණුරොඩු ඉඳුල් හෙළීම තහනම් කරන ලද්දේ,
1. සිසුන්ටය
2. සාමණේර භික්ෂූන්ටය
3. ගිහියන්ටය
4. උපසපන් භික්ෂූන්ටය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාරිසරික ගැටළු අවමකර ගැනීම සඳහා ඔබට කල හැකි කාර්යයක් වන්නේ,
1. කසල වර්ගීකරණය කර ක්‍රමානුකූලව බැහැර කිරීම.
2. ස්වාභාවික වනාන්තර එළිපෙහෙළිකර වගාවන් ඇතිකිරීම.
3. පෘථිවි අභ්‍යන්තරයේ ඇති ඛනිජ ලබාගෙන සංවර්ධනයට මුදාහැරීම.
4. අධි පරිභෝජනයට හැ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ‘අ’ තීරුවේ සඳහන් මහාද්වීපවලට අදාල ගංගා නිම්න ‘ආ’ තීරුවෙන් ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා ඔස්ට්‍රේලියාව A කොංගෝ ගඟ දකුණු ඇමරිකාව B මිසිසිපි ගඟ අප්‍රිකාව C ඇමේසන් ගඟ D... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කෝට්ටේ යුගය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයකි.
1. රනින් කළ
2. කාලෝචිත
3. ඉතා වටිනා
4. වාසනාවන්ත l අංක 04 - 06 තෙක් ඇති එක් එක් වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය විසඳීම සඳහා අනුගමනය කළ යුතු වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය කුමක් ද?
1. පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම
2. නව ජල විදුලි බලාගාර ඉදිකිරීම
3. විදුලි උපකරණ භාවිතය අවම කිරීමට පියවර ගැනීම
4. නව ගල් අඟුරු බල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අතිගරු රේරුකානේ මහ නාහිමියන් විසින් රචනා කරන ලද සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න සියයකට පිළිතුරු සැපයෙන ග්‍රන්ථය වනුයේ,
1. පොහොය දිනයයි.
2. බෞද්ධයාගේ අත්පොතයි.
3. අභිධර්ම මාර්ගයයි.
4. ධර්ම විනිශ්චයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත සඳහන් කවරක් මගින් 1E , 10101001 , 89 , 115 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය 16 2 10 8 නිරූපණය කරන්නේ ද?
1. 1E , 89 , 10101001 , 115
2. 1E , 115 ,10101001 , 89 16 10 2 8 16 8 2 10
3. 1E , 115 , 89 , 10101001 10 8 16 2 16 8 10 2
4. 89 , 115 , 1E , 10101001
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අනුන්යේ සිත් දැන ගැනීභට ලක්තිඹ ඇති ඤාණඹ හඳුන්වන නම කුභක්ද ?
1. පුබ්යබ්නිාානු්ති ඤාණඹ
2. ආක්ඛඹ ඤාණඹ
3. ඳයචිත්ත විජානන ඤාණඹ
4. චුතූපපාත ඤාණඹ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මෙම ව්‍යාපාරය සඳහා දැරීමට සිදුවන මුළු ස්ථාවර වත්කම්වල වටිනාකම වන්නේ,
1. රු. 60 000 කි.
2. රු. 65 000කි.
3. රු. 75 000කි.
4. රු. 100 000 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලංකාවට බුදුදහම රැගෙන ආවේ,
1. ආනන්ද තෙරුන් වහන්සේ ය.
2. සංඝමිත්තා තෙරණිය ය.
3. මිහිඳු මහරහතන් වහන්සේ ය.
4. උපාලි තෙරුන් වහන්සේ ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඇල්ගේවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ,
1. ජලජ පරිසරවල දැකිය හැකිවීම.
2. න්‍යෂ්ටි පටලයක් නොතිබීම.
3. ස්වයංපෝෂී වීම.
4. ඒක සෛලික හෝ බහු සෛලික වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: දිව්‍ය පුජාවේ ප්‍රධානතම යාච්ඤාව වනුයේ,
1. ස්තෝත්ර යාගික යැදුම
2. පඬුරු මත යැදුම
3. පොදු යැදුම
4. බොදුනෙන් පසු යැදුම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කිරි ආශාර, ඳැව්චරීකරණය භගින් කල් තඵා ගැනීභ පිළිඵ ප්‍රකා කිහිඳයක් ඳශත දැක් වේ. A. වරෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වේපර්ණවයන් භ විනාලන අතර ක්ෂුද්‍ර ජීවීන්වග් බීජාණු විනා වනොවේ. B. ක්ෂුද්‍ර ජීවීන් ශා බීජාණු වේපර්ණවයන් විනා වනොලන නිවා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ප්‍රධාන වශයෙන් ගිහියාට අයත් නිත්‍ය ශීලය වන පංචශීලය ආරක්ෂා කිරීමෙන්
1. නිවසේ සමගිය, සතුට රැකේ
2. ප්‍රභූත්වය ලැබේ.
3. ධනය ලැබේ.
4. තනතුරු ලැබේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කිසියම් ආර්ථිකයක ළමා ජනගහනය ඉහළ අගයක් ගන්නා බව පවසයි. ඔබ මෙම ආර්ථිකය තුළ ව්‍යාපාරික අවස්ථාවක් අත් කර ගත්තේ නම්, ඉලක්ක ගත පාරිභෝගිකයා වන්නේ කවුරුන් ද?
1. ළමයින්
2. කාන්තාවන්
3. දෙමාපියන්
4. වැඩිහිටියන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ සංස්කෘතික නවෝදයක් ඇති කිරීමෙහිලා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදු වූ සිදුවීමක් නොවන්නේ,
1. භික්ෂු - භික්ෂුණී ශාසනය පිහිටුවීම
2. ශ්‍රී මහා බෝධිය රැගෙන ඒම
3. බුදු දහම ගෙන ඒම
4. රුවන්වැලි සෑය, මිරිසවැටිය වැනි ස්ථූප ඉදිකිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘සංවර්ධනය වන ආර්ථිකයක ව්‍යවසායකත්වය මගින් ඉටුවන්නේ විශාල මෙහෙවරකි.’’ මෙහිදී ඉහත ඇති ප්‍රකාශයට නොගැලපෙන ප්‍රකාශය වන්නේ,
1. නාගරීකරණය වැඩිකරයි.
2. නව්‍යතා බිහිකරයි.
3. නව ව්‍යාපාර අරඹයි.
4. අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ජලී ද්‍රවන යී භාිකයව H+ ගද්මින් අ න මුද්ාහරින ස ග ෝෙ
1. HNO3
2. H2CO3
3. H2SO4
4. NaOH
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
කලාත්මක බව, ජල කළමනාකරණය හා තාක්ෂණය සංකලනය වූ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අගය කළ හැක්කේ,
1. ගල්පාලම ය
2. යෝධ ඇළ ය.
3. කුට්ටම් පොකුණ ය
4. සොරොව්ව ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දෘඩසතැි සිළිතඵසඳ තසදැක්හවනසප්රකාශ්සඅතරි්නසනිවැරදිසකුභක්ද
1. ඳරි ණකලසක්රිලාත්භකසකිරීභසප ාසඅතයවශ්යභසඋඳාං ලකි
2. ධාවනලසකරවීභසප ාසවිහශ් ෂසධාවකලක්සඅවශ්යසවනසඅතරසදත්තස ඵඩාසව්නහ්නසුමම්ඵකසභාධයක්සුරටල
3. විදුත්සඳරිඳථසුරටසදත්තස ඵ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.