prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යම් නිර්මාණයක භාෂාව භාවික ගුණයෙන් යුතුවීම අනිවාර්ය වන අතර මතුපිට අර්ථය ඉක්මවා යන සැඟවුණු අර්ථයකින් ද පෝෂණය විය යුතු ය.
1. අලංකාරවාදය. 3
2. වාච්‍යාර්ථය.
3. ධ්වනිපූර්ණ.
4. පරිකල්පනය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ක්ෂුධ ර න් පීඩිත ැතිරී ටි භගිඹ මද ඔහු වැරී ඵැලුමේ ඹ.
1. ඊර් මන්
2. භවන් මඹන්
3. දුමකන්
4. ඵඩගින්මනන්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: කිතුනු දරුවන් වන අපට මුහුණ දීමට සිදුවන අභියෝග වලදී අපගේ ප්‍රතිචාරයක් නොවිය යුත්තේ,
1. අවංකයන් ලෙස පෙනී සිටින වංක පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් වීම.
2. අන්මත හෙළා දකිමින් අපගේ විශ්වාසය පිළිබඳ වාද විවාදවල නිරත වීම.
3. සැබෑ ප්‍රශ්න හා එසේ නොවන ඒ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සුනිල් කඩියෙකු මෙන් වැඩ කරයි' යි ගුරුවරු පවසති.
1. ඉතා කඩිසර ව
2. උනන්දුවෙන් ද
3. කම්මැලිකමින්
4. දක්ෂ ලෙස
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: 'මකරා' නාට්‍යයේ රචකයා සහ පරිවර්තකයා පිළිවෙලින් කවුරුන්ද?
1. ඉව්ගිනි ෂ්වාට්ස් සහ හෙන්රි ජයසේන
2. ෂේක්ස්පියර් සහ සයිමන් නවගත්තේගම
3. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සහ හෙන්රි ජයසේන
4. ඇන්ටන් චෙකෝව් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය තෙක් මෙරට දේශපාලන තොරතුරු හැදෑරීමේ දී වඩාත් උචිත මූලාශ්‍රය, මෙම මූලාශ්‍ර අතරින් කුමක් ද?
1. දීපවංසය
2. චූලවංසය
3. රාජාවලිය
4. නිකාය සංග්‍රහය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දේශපාලනඥයාගේ කතාවෙන් පසු ඔහුගේ පටි කැඩුණු බව ගමේ වැඩිහිටියෝ ප්‍රකාශ කළහ.
1. ගෞරවය කෙලෙසුණ බව.
2. පටිය කැඩුණු බව.
3. චරිතය වෙනස්වුණු බව.
4. නීතිය බිඳුණු බව.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත දැක්වෙන පාලකයින් අතුරින් පොළොන්නරු රාජධානියට අයත් වන්නන් දැක්වෙන වරණය කුමක් ද? A - I විජයබාහු රජ B - වසභ රජ C - සහාසමල්ල රජ D - වළගම්බා රජ E - මහා පරාක්‍රමබාහු රජ F - කාවන්තිස්ස රජ
1. B, D සහ F
2. A, B සහ D
3. B, C සහ E
4. A, C සහ E
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ඉදිරි කාල සීමාවක් සඳහා අපේක්ෂිත මුදල් ගලා ඒම් හා අපේක්ෂිත මුදල් ගලායෑම් ඇතුළත් කරනු ලබන වාර්තාව,
1. ප්‍රධාන මුදල් පොත වේ.
2. මුදල් ප්‍රවාහ සැලැස්ම වේ.
3. ආදායම් ප්රකාශනය වේ.
4. මූල්‍ය ඇස්තමෙන්තුව වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ඍජුවම දායක වන සාධක හඳුන්වනු ලබන්නේ,
1. පෝෂණ සංසධක ලෙසය.
2. දක්ෂතා ආශ්රිත යෝග්‍යතාවය ලෙසය.
3. සෞඛ්‍ය ආශ්රිත යෝග්‍යතාවය ලෙසය.
4. සෞඛ්‍යවත් ජීවන රටා ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභා සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ සඳහන් වන්නේ,
1. ප්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍යවරු සිව් දෙනෙකුට නොවැඩි පිරිසකගෙන් සමන්විත වේ.
2. ප්‍රධාන අමාත්‍යවරයා හා අනෙකුත් අමාත්‍යවරු එක් එක් පළාත්සභා අනුව වෙනස් වේ.
3. ප්‍රධාන අමාත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඳවත ව්න A වහ B රර දක්හ ඇති ආවහය නිසඳහදන ක්‍රිඹහ ස වහ ළදගත් න ආවහයර ‘අගඹ එකතු කිරීර ’ ක්රභ නිළයදි ිළිවර ස්න ව්න ිළිවතුය රතෝය්නන. A - කිිමිළටිරට විටමි්න එකතු කිරීභ B - ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සමාන ප්රිගරෝධ්ය තුනක් සමාන්තරෙත ව සම්ෙන්ධ් ය විට සමය ප්රිගරෝධ් 1 Ω ි .ගමම ප්රිගරෝධ්ය තුන ගර්ියෙත ව සම්ෙන්ධ් ය විට සමය ප්රිගරෝධ් වන්ගන්,
1. 1 Ω
2. 3 Ω
3. 9 Ω
4. 6 Ω
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
විධිමත්ව සිදු වන සන්නිවේදන ක්‍රියාවලියක දී,
1. සන්නිවේදන ක්‍රියාවලියට බලධාරියෙකු ඇත.
2. සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භය වන්නේ කොතැනකින් ද යන්න කිව නොහැකි ය.
3. ආරංචිය වේගවත්ව පැතිර යයි.
4. ආරංචිය විකෘති වීමට ලක් වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'ව යනු දන්තෞෂ්ඨප අක්ෂරයකි.
1. තොල්වලින් හටගන්නා
2. දත්වලින් හා බොටුවෙන් භටගන්නා
3. දත්වලින් හා තොල්වලින් හටගන්නා
4. දත්වලින් හටගන්නා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. අර්තාපල් ආකන්ද සූර්යාලෝකයට නිරාවරණය වුව හොත් කොළපාට චන අතර ඒවා ආහාරයට සුදුසු නැත.
2. විලාඩ් අඹවල ආවේණික පැහැය ඇති වීමට අඩු ආලෝකය වැදගත් චේ. | | [හතරවැනි පිටුව බලන්න.
3. අඹ, කෙසෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයක් වන අයිතිකරුවන්ගේ ප්‍රධාන ම අපේක්ෂාව වන්නේ,
1. පරිසර සුරක්ෂිතතාවය යි.
2. ආයෝජනයෙහි සුරක්ෂිතතාවය යි.
3. සේවක සුරක්ෂිතතාවය යි.
4. සමාජය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යහපත් පාලනයක මූලික ගුණාංග පිළිතුරු අතරින් තෝරන්න.
1. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම කෙරෙහි ජනතා සහභාගීත්වය නොමැති වීම.
2. අනවශ්‍ය ආකාරයෙන් බලය මධ්‍යගත වීම.
3. ¥ෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනය
4. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉදිරි මාසය තුළ දී විශ්‍රාම යාමට නියමිත රෝහිනී මහත්මියට ලැබීමට නියමිත විශ්‍රාම පාරිතෝෂික මුදල 15% වාර්ෂික පොලිය ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමක තැන්පත් කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රාජ්‍ය වාණිජ බැංකුවක් තෝරා ගනී. රෝහිනී මහත්මියගේ ආයෝජනයේ,
1. අවධානම ඉහළ මට්ටමක ඇත.
2. අවධානම හා ප්‍රතිලාභය යන දෙකම ඉහළ මට්ටමක ඇත.
3. අවධානම පහළ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. 1948 ගම් සභා ක්‍රමය නැවත ඇතිකිරිම.
2. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු විසින් ‘‘ගම්භාර’’, ‘‘ගාමිණී’’ වැනි නිලධාර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නොගැළපෙන යුගලය පදය ඇතුළත් පිළිතුර තෝරන්න.
1. තලා පෙළා
2. තුටුපහටු
3. කරකියා
4. බාලමහලු
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඔවුන් අත්වැල් බැඳගෙන සිටි කාරණය පිළිබඳ කාගෙත් අවධානයට ලක්වූයේ නැත.
1. අතිනත පටලාගෙන
2. එකට එක් වී
3. විනාශයට ළං වී
4. සමූහ වශයෙන් සිටීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පාසල් තුළ ක්‍රියාත්මක වන ශාරීරික අධ්‍යාපන වැඩ සටහන් අතරින් අනිවාර්ය වැඩ සටහන් ලෙස ගත හැක්කේ,
1. විෂයමාලාව ඉගැන්වීම හා ශරීර සුවතා වැඩ සටහන.
2. විෂයමාලාව ඉගැන්වීම හා අන්තර් විද්‍යාලයී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 50.3580 යන සංඛ්‍යාවේ අඩුම වෙසෙසි අගය හා වැඩිම වෙසෙසි අගය පිළිවෙළින් දැක්වූ විට පිළිතුර වන්නේ,
1. 0, 5
2. 8, 5
3. 5, 8
4. 5, 0
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: කිරිපිටිරට තිරිඟු පිටි එකතු කශ විට එඹ වඳුනහ ගළනිභට කඹොදහ ගන්කන්,
1. ිනට්භස ඹ.
2. පිකනොප්තිතිනන් ඹ.
3. අඹිවන් ඹ.
4. ග්ිනරින් ඹ.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ,
1. රු. 50 000
2. රු. 35 000
3. රු. 10 000
4. රු. 25 000
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන්,
1. නීතිගරුක පුරවැසියන් ලෙස ජීවත්වීමට හුරුවේ.
2. එකිනෙකා අතර අනවබෝධය ඇතිවේ.
3. විවිධ ජනකණ්ඩායම් අතර අවිශ්වාසය වර්ධනය වේ.
4. ආගමික හා සංස්කෘතික විවිධතා ඇතිවේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳි නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.
1. කලිසම, සරම, කමිසය, බැනියම
2. ඔසරිය, ගවුම, සාය, හැට්ටය
3. මාලය, මුද්ද, ඔරලෝසුව, කැඩපත
4. මල්, පහන්, හඳුන්කූරු, පහන්තිර 2
ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘අපි ඒ දරුවොත් එක්ක උදේ රැයින් ම පිටත් වුණා.’’
1. අප දරුවොත් සමඟ උදේ පාන්දරම පිටත් වුණි.
2. අපි ඒ දරුවෝ එක්ක උදෙන් ම ගියෙමු.
3. අපි එම දරුවන් සමඟ උදෙන්ම පිටත් වුණෙමු.
4. අපි එම දරුවන් සමඟ උදේ හා රාත්‍රියේ පිටත් වුණෙමු.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: වාම ප්රෘි ශා නාුර ප්රෘි නිලැරදිල ශ්යී වැි ලරණය ශ්ත්ෝර්නවම
1. දරු,ගිරා,මිනිවන,ව
2. ලිය,ම්ල,ගවන,බෑවුම්
3. ිළහි ,බ,ගල,මාළු
4. වැගිටී,ශ්මොවරු,බා,ා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සුනිමල් උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධන උපාධිය සමත්ව ඇත. ඇඟලුම් කර්මාන්ත ශාලාවක එක්තරා තනතුරක් සම්බන්ධයෙන් ඔහු විසින් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. එම තනතුර විය හැක්කේ,
1. අලෙවි කළමනාකරු
2. නිෂ්පා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත තොරතුරු ඇසුරින් විමලධර්මසූරිය රජුට පමණක් අදාල වන පිළිතුරු තෝරන්න. A - කුසුමාසන දේවිය විවාහර කර ගැනීම. B - දන්තුරේ සටනින් පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් කිරීම. C - රන්දෙනිවල සටනට නායකත්වය ලබාදීම. D - පෘතුගීසීන් මෙරටින් පලවා හැරීම.
1. A හා D ය.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගම්පල රාජධානි යුගය සම්බන්ධ නිවැරදි ප්‍රකාශයක් වන්නේ,
1. චෙන් හෝ නම් සෙන්පතියකු විසින් අලකේශ්වර සිරභාරයට ගෙන චීනයට ගෙනයාම.
2. යාපනය රාජධානිය සපුමල් කුමාරයා ලවා ගම්පල රාජ්‍යයට යටත්කර ගැනීම.
3. චෝඩගංග, කාලිංගරායර් යන ආක්රමණිකයින්ගේ පැමිණීම.
4. බෙලිග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
විදේශීය නාට්‍යයක් ලබාගෙන තෝරාගත් අදට නිර්මාණය කළ නාට්‍ය රචනයන් අනුව වූ නාට්‍යයකි.
1. චීන මංජුසාව
2. හෙවන්ස් දොරටුව
3. හුණුවටයේ කතාව
4. කාමරේ හොරෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංච නීවරණ ධර්මවලට අයත් නොවන කරුණ වන්නේ,
1. කාමච්ඡන්දය
2. ව්‍යාපාදය
3. සැදැහැය (ශ්‍රද්ධාව)
4. උද්ධච්ච කුක්කුච්චය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගෝලීයකරණයට මුහුණදීම සඳහා සංවිධානය වී ඇති උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම (NAFTA) සඳහා අයත් වන රටවල් ඇතුළත් පිළිතුර කුමක් ද?
1. ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඉතාලිය
2. ඇමෙරිකා එක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයකු විසින් තම සංවිධානයේ අරමුණු භා පරමාර්ථ ද ඒවා ඉටු කර ගන්නා ආකාරය ද ඇතුළත් කරමින් පිළියෙල කරනු ලබන චාර්තාව,
1. මූල්‍ය සැලැස්ම චේ.
2. ව්‍යාපාර සැලැස්ම වේ.
3. අයවැය සැලැස්ම වේ.
4... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රාගාදී කෙලෙස් මල නිසා ¥ෂිත ව සිටින මිනිසුන් අතර විරාගිකව හා කෙලෙස් මලින් තොරව කටයුතු කිරීම,
1. සහජීවනය ලෙස හැඳින්වේ.
2. සමානාත්මතාව ලෙස හැඳින්වේ.
3. තාදී ගුණය ලෙස හැඳින්වේ.
4. පද්මාකාර ජීවිතය ලෙස හැඳින්වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘කියනුව දිවාරැය - කෙරෙම් බුදුගුණ අලංකාරය’’ යනුවෙන් වටිනා කාව්‍ය ග්රන්ථයක් රචනා කළ කතුවරයා,
1. වීදාගම මෛත්‍රී හිමිය.
2. වැලිවිට සරණංකර හිමිය.
3. තොටගමුවේ රාහුල හිමිය.
4. වෑත්තෑවේ හිමිය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්‍රාග්ඵෙතිහාසික යුගයට අයත් සාධක හමුවන ඉරණමඩු සැකැස්ම නිර්මාණය වූ අවධිය කුමක්ද?
1. මහා හිම යුගය
2. හොලෝසින යුගය
3. ප්ලයිස්ටොසින යුගය
4. මෙගලිතික යුගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය මින් කුමක් ද?
1. පටකය
2. ප්රතීක චාපය
3. සෛලය
4. පද්ධතිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: රත්මල්ගම ප්‍රදේශයේ පළතුරු බීම සඳහා ඇති මුළු ඉල්ලුම කොපමණ ද?
1. 50 000
2. 5000
3. 25 000
4. 35 000
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ජනහිත සමාගමෙන් ලී බඩු ණයට ගැනීම සටහන් කළ යුතු මූලික සටහන් පොත වනුයේ,
1. පොදු ජ’නලයයි.
2. ග ැ න ු ම් ගිණුමයි.
3. ගැනුම් ජ’නලයයි.
4. මුදල් පොතයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ ගේ නව අරහාදී බුදු ගුණ වර්ණනා කරමින් විද්‍යාචක්‍රවර්තී ප`ඩිවරයා විසින් රචිත ග්‍රන්ථය නම්,
1. අමාවතුරයි
2. බුත්සරණයි
3. පූජාවලියයි
4. ධර්මප්‍රදීප කාව්‍යයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශිලා මංජුසා සොහොන් හමුවන ස්ථානයක් නොවන්නේ ?
1. යටිගල්පොත්ත
2. ඉබ්බන්කටුව
3. රංචාමඩම
4. ගල්සොහොන් කනත්ත
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ජාත්‍යන්තර වශයෙන් භාවිත වන ණයපත් ජාල පමණක් ඇති පිළිතුර තෝරන්න.
1. වීසා, ඇමරිකන් එක්ස්ප්‍රස්, පෙට්
2. ඇමරිකන් එක්ස්ප්‍රස්, වීසා, සෙට්
3. ඇමරිකන් එක්ස්ප්‍රස්, වීසා, මාස්ටර්
4. ඇමරිකන් එක්ස්ප්‍රස්, පෙට්, මාස්ටර් 1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
යන්ත්‍රයක් මගින් ස්කන්ධය 200 kg ක් වූ වස්තුවක් 2 m s-1ක ඒ්කාකාර ප්රරේගයකින් 10 mක් උසකට ඔසවනු ලැරබ්. යන්ත්‍රරේ ක්ෂමතාව රකාපමණ ද? (g =10 m s-2)
1. 2000 J s-1
2. 1000 J s-1
3. 4000 J s-1 úoHdj I 03
4. 3000 J s-1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පැස්කල් ක්රමවල්ඛන භාෂාවට සුදුසු විචලයක් වන්තවන්ත,
1. exports
2. Student ID
3. &Total
4. Last_name
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ස්වංක්‍රීය ටෙලර් මැෂිම (ATM) මඟින් මුදල් තැන්පතු සිදු කිරීම සඳහා ATM කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලබා දීම.
1. නව සේවාවාක් පවත්නා වෙළඳපොළකට ඉදිරිපත් කිරීමකි.
2. පවත්නා සේවාවක් නව වෙළඳපොළකට ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යම් වැඩක් ඕනෑවට එපාවට කරනවා
1. බල්ලාට ලෙලි පොල් දුන්නා වගේ
2. වැල යන අතට මැස්ස ගහනවා
3. ලිහා බැලු මල්ල ඔබා බලන්නේ මොනව ද?
4. ලෙඩ කපුටො වැල ගිලිනවා වගේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මිනිසුන්ගේ අවිචාරවත් වැලි ගොඩ දැමීමේ ක්‍රියා හේතුවෙන් ඇති වූ ගංවතුරට ගසාගෙන යන භාණ්ඩ බේරා ගැනීමට ගම්වාසීහු මහත් වෙහෙසක් දැරූහ. යන වාක්‍යයේ උක්ත පදය වන්නේ,
1. මිනිසුන්
2. භාණ්ඩ
3.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: අාංකිත ්රහෆි ්ධක ම්ඵන්ධෙඹන් තය ර හලනපර හලනඹ නුෙේ, A. RGB ව CMYK ්ධක රෙද්ල ෙද්ධගඹකි. B. රඳහහිමට ිකය භත CMYK ්ධක රෙද්ල ඹ බහවිත යයි. C. ඩදහසි භත මුද්රකඹ වහ RGB ්ධක රෙද්ල ඹ බහවිත යයි.
1. C ඳභණි
2. B ව C ඳභණි
3. A ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ජීවි ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. a සෛල බිත්තිය කයිටීන් වලින් සෑදීම. b ප්‍රභාසංස්ලේෂණය c කාබනික ද්‍රව්‍ය වියෝජනය d සුන්‍යෂ්ඨික වීම ඉහත ලක්ෂණ අතරින් ෆන්ගයි රාජධානියට අයත් ලක්ෂණ පමණක් ඇති පිළිතුර කුමක්ද?
1. a, b හා c
2. a, c හා d
3. a, b හා d
4. b, c හ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත සඳහන් ප්‍රකාශ අතුරින් ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස සැලකිය නොහැකි වන්නේ කුමක් ද?
1. රු. 50000/- වටිනා ලී බඩු ණයට ගත්තා
2. ණය විකුණුම් පියවීමට රෝහණගෙන් චෙක්පතක් ලැබුනා රු. 1... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: බොහෝ ලේඛකයන්ගේ නිර්මාණවල ............................................. වූයේ රට වැසියා තුළ දේශාභිමානය ජනනය කිරීමයි.
1. අභිමුඛය
2. ප්‍රවේශය
3. ඉෂ්ටාර්ථය
4. මුඛ්‍යාර්ථය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත සඳහන් වැරදි අතුරින් ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වරදක් වනුයේ,
1. විකුණුම් ඉන්වොයිසික වටිනාකම රු. 19 000 වූ අතර එහි ගිණුම්ගත වී ඇත්තේ රු. 9 000 ක් ලෙසය.
2. ගැණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන් ගිණුම් පොත්වලින් මඟ හැරී ඇත.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: පහත සඳහන් වර්ණ අතුරින් ද්විතීයික වර්ණයක් (Secondary Color) නොවන්නේ කුමක්ද?
1. දම්
2. කොළ
3. රතු
4. තැඹිලි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර සබඳතාවයක් නොදක්වන ප්‍රකාශ / පද යුගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පළමුවැන්න නිසා දෙවැන්න ඇති වන බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කළ යුතු ආයතනය වන්නේ,
1. අදාළ ප්‍රාදේශීය සභාව
2. අදාළ පළාත් සභාව
3. ව්‍යාපාර නාම රෙජිස්ටාර් කාර්යාලය
4. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ගව ඔරුවක බාවා සිටින බිළිදෙක් සලකුණූ කොට ගැලවුම් කරුවා සොයා ගියේ,
1. රජ වරුන්ය.
2. හෙරෝද්ය.
3. දේව ¥තයන්ය.
4. එඩේරුන්ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක පැවතිය හැකි ජංගම නොවන වත්කම් පමණක් ඇතුළත් වනුයේ,
1. ණයගැතියෝ, ලැබියයුතු ආදායම්, ඉතිරි භාණ්ඩ තොග, මුදල් ශේෂය
2. ණයගැතියෝ, ලීබඩු, ඉඩම් සහ ගොඩනැගිලි, ඉතිරි භාණ්ඩ තොග
3. ඉඩම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් කවියෙහි හතරවැනි පදය තෝරන්න. ඔබ මහ මුහුද මැද තනියම වෙසෙන කල සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ
1. දෙසවන වැටෙන විට කිසිවකු හඬන කළ
2. සැනසුම තිබේ මේ පොල් අතු කුටිය තුළ
3. මා නොදැනුවත්ව ම මම ම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ධ්‍රැවීය සහසංයුජ සංයෝගයක්් වන්නේ,
1. NaCl ය.
2. KCl ය.
3. HCl ය.
4. CH4 ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශා 5 N ශා ශාබෙයක් ශාතගින් ශා ශාතිරස් ශාතාර්ගයක් ශාඔස්පසේ ශාකරත්යක් 10 m ශාදුරක් ශාල්ලු ශාකරයි. ශාපතහි ශාදි ශාසිදු ශාකළ ශාකාර්යය ශා නුපේ, ශා
1. 5 J
2. ශා 10 J
3. ශා 25 J
4. 50 J
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුටුගැමුණු රජු විසින් ඉදි කරන ලද මහා සෑයට පමණක් දෙවෙනි වන අසිරිමත් ගොඩනැගිල්ලක් වන්නේ,
1. ලෝවා මහා ප්‍රාසාදයයි.
2. රත්න ප්‍රාසාදයයි.
3. පංචාවාසයයි.
4. ආලාහන පිරිවෙනයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ඉහත එක් සාධකයක් වැඩිවීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. A හා D
2. E හා C (.........)
3. E හා A
4. D හා B
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: I කාණ්ඩයට අයත් සිසුන් පිළිබඳව ලබාදිය හැකි අදහස වන්නේ,
1. වර්ධන ගැටළු ඇතිවිය හැකි බවයි.
2. ක්ෂණකි ආහාරවලට ඇබ්බැහි වී ඇති බවය.ි
3. හෘදයාබාධ ඇතවිි ය හැකි බවය.ි
4. ආයුකාලය අඩුවිය හැකි බවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකිකයින්ට දේශපාලනයට මැදිහත්වීමට වැඩි අවස්ථාවක් උදා වූයේ,
1. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගිනි.
2. 1921 මැනිං ප්‍රතිසංස්කරණ මගිනි.
3. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගිනි.
4. 1947 සෝල්බරී ප්‍රතිසංස්කරණ මගිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අන් අය සමඟ යහපත් සම්බන්ධතා ගොඩනැගීමට මෘදු හා සුහද වචන භාවිත කිරීම හඳුන්වන්නේ කෙසේද?
1. දානය
2. අර්ථචර්යාව
3. ප්‍රිය වචනය
4. සමානාත්මතාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මෙම ව්‍යාපාරයේ 2019/12/31 දිනට හිමිකම කොපමණද?
1. 540 000 කි.
2. 365 000 කි.
3. 175 000 කි.
4. 1235 000 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උද්ධච්ච කුක්කුච්ච නමින් හැඳින්වෙන්නේ,
1. වැනෙන සුළු ගතිය ය.
2. නොසන්සුන් කම ය.
3. ප්රකෝපකාරී ස්වභාවය ය.
4. නිදිබර උදාසීන කම ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දසගම් මණ්ඩලය නම් පරිපාලන සංවිධානයක් පිළිබඳ තොරතුරු සඳහන් සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය කුමක් ද?
1. කළුදියපොකුණ
2. කණ්ඩලම
3. ඇඹුල්අබේ
4. සීගිරිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වෙළඳපොළ ආර්ථිකයන්හි සමාජවාදී සැලසුම්ගත ලක්ෂණ ඇතුළත් රටකට නිදසුනක් පහත පිළිතුරු වලින් තෝරන්න.
1. කියුබාව
2. ඕස්ට්‍රේලියාව
3. සිංගප්පූරුව
4. රුසියාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී විවිධ අංශයන් යටතේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනුගමනය කරන මූලධර්මයන් වලට අයත් නොවන කරුණ වනුයේ,
1. සුවිශේෂී වීම
2. ළඟා කර ගත හැකි වීම
3. යථාර්තවාදී වීම
4. නි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අහේසරතිවාඹසයත්සලෘ් තාන්තයක්සහරසදසඋග සවැකිඹ.
1. ක ාක්
2. අනයාක්
3. භා ෘකාක්
4. ්රන්යඹක්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යසස් වැඩි දියුණු වී ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපකාරීවන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව වන්නේ,
1. උට්ඨානවතෝ සතිමතෝ...... යන්නයි.
2. නහි වේරේන වේරානි...... යන්නයි.
3. යාදිසං වපතේ බීජං...... යන්නයි.
4. අචරිත්වා බ්රහ්මචරියං...... යන්නයි.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “දරුවනි, සියලු කාරණාවල දී දෙමාපියන්ට කීකරුවන්න, මන්ද එසේ කිරීම සමිඳුන්ට ප්‍රීතියකි.” ශුද්ධ වූ පාවුලු තුමා මෙසේ පවසන්නේ,
1. පිලිප්පි සංඝයට ය.
2. එපිස සංඝයට ය.
3. රෝම සංඝයට ය.
4. කොලොස්සි සංඝයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චුල්ලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇති වූ අරගලය සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ,
1. කැලණියට ය.
2. සමනළ කන්දට ය.
3. මහියංගණයට ය.
4. නාගදීපයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2018 ජනවාරි 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 590කි. පෙබරවාරි මාසය සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබාදුන් මුදල රු. 2 410කි. ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණ ද?
1. රු. 1820කි.
2.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාලයක් සඳහා ඉහළ කාර්ය සාධනයක් ලබාගැනීමට සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. ඔබ ‘‘වේගවත් දත්ත සම්ප්‍රේෂණය’’ (High speed data transmission) පමණක් සලකන්නේ නම් ඔබගේ තෝරාගැනීම වන්නේ,
1. වැසුණු ඇඹරුණු කම්බි ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: තිස්සමහාරාමය වැව ඉදිකරවීමත් කිරිඳි ඔය හරස් කර අමුණක් බැන්දවීමක් සිදුකළ රජතුමා වූයේ,
1. වසඹ රජු ය.
2. ඉලනාග රජු ය.
3. ධාතුසේන රජු ය.
4. මහසෙන් රජු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද ? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද ? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ ?’’ මෙසේ විමසා සිටියේ,
1. කෝලිත පිරිවැජියා විසින් වප්ප මහරහතන් වහන්සේගෙන් ය.
2. උපත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාර්ලිශේන්ත්තුශේ ශතවන වර කියවා සේමත වූ ශකටුේපතක් නීියක් බවට පත් වන්ත්ශන්ත් පහත සඳහන්ත් කවුරුන්ත් විසින්ත් අත්සන්ත් තැබීශමන්ත් පසුව ද?
1. අග්රාමාතයවරයා
2. කථානායකවරයා
3. මහශකාමසාරිසේවරයා
4. ජනාධිපිවරයා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ස්කන්ධය 500 g වන වස්තුවක් 60 cm s-1ප්‍රවේගයකින් චලිත වේ. වස්තුවේ ගම්‍යතාව කොපමණ ද?
1. 300 kg m s-1
2. 30 kg m s-1
3. 30 000 kg m s-1
4. 0.3 kg m s-1
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එක් එක් වාක්‍යයේ ඉදිරිපත් කර ඇති ව්‍යාකරණ විග්‍රහය අතුරෙන් වැරදි ව්‍යාකරණ විග්‍රහය සහිත වාක්‍යය තෝරන්න.
1. ‘‘කාන්තාවක් මහ මග තනිව ගමන් කරන්නීය.’’ යන වාක්‍යයේ ‘‘කාන්තාවක්’’ යනු අනියමාර්ථ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක පැවතිය හැකි ජංගම නොවන වත්කම් පමණක් ඇතුළත් වනුයේ,
1. ණයගැතියෝ, ලීබඩු, ඉඩම් සහ ගොඩනැගිලි, ඉතිරි භාණ්ඩ තොග
2. ණයගැතියෝ, ලැබියයුතු ආදායම්, ඉතිරි භාණ්ඩ තොග, මුදල් ශේෂය
3. ඉඩම් සහ ගොඩනැගිලි, රථවාහන, යන්ත්‍ර සහ උපකරණ, ලී බඩු
4. ඉඩ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් පාලන ආයතනවලට පොදුවේ පැවරෙන කාර්යයක් නොවන්නේ,
1. පොදු මංමාවත්
2. අධ්‍යාපනය
3. මහජන සෞඛ්‍යය
4. මහජන උපයෝගීතා සේවා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අමර තම ව්‍යාපාරයේ නමින් බැංකු ණයක් අයදුම් කළ ද බැංකුව එය ප්‍රතික්ෂේප කළ අතර, ඔහු නමින් ණයක් ලබා දිය හැකි බව දන්වා ඇත. මෙයට හේතුව වන්නේ
1. ව්‍යාපාරයේ හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු වීම ය.
2. ව්‍යාපාරය ලියාපදිංචි කර නොතිබීම ය.
3. ච... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සමාජයේ ක්රමික වර්ධනයත් සමග ව්‍යාපාර ආරම්භවීමට බලපෑ මූලික සාධකය වනුයේ,
1. නිෂ්පාදනය හා බෙදාහැරීමය.
2. භාණ්ඩ හා සේවාය.
3. අවශ්‍යතා හා වුවමනාය.
4. ඉල්ලුම හා සැපයුමය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සමාජවාදී ආර්ථික ක්රමයක අඩංගු ලක්ෂණ වන්නේ මින් කුමක් ද?
1. ABC
2. BCD
3. BDF
4. CEF
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත්වන කාරක ප්‍රාග්ධනයෙන් පෙන්නුම් කරන්නේ,
1. එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ දී දැරීමට සිදුවන වියදම් ය.
2. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ මුළු ආයෝජන ය.
3. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා හයකි. සාර්ථක ක්‍රීඩකයෙකු වීමට නම් මෙම සියලු දක්ෂතා ප්‍රගුණ කළ යුතුය. එක් දක්ෂතාවයක් වන මෙය සාර්ථකව නිම කිරීම, ලකුණක් ලබාගැනීමට උපකාරි වේ.
1. ලබා ගැනීම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අනවශ්‍ය යන්න අයත් වන්නේ,
1. අව්‍ය සමාසයට ය.
2. විශේෂණ සමාසයට ය.
3. අන්‍යාර්ථ සමාසයට ය. 1 11 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත
4. විභක්ති සමාසයට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද හඳුන්වන නම කුමක් ද?
1. තාලුජ
2. කණ්ඨජ
3. ඕෂ්ඨජ
4. දන්තජ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත උද්ධෘත අදාළ පාඩම් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. A ඉහළ ම පේසාව ‘කුච්ඡ වේදිකා භූමිය’ යි නම් විය. B මා වඩාත් භාග්‍ය සම්පන්න වූයේ මා හිමියන්ගේ ම මූලිකත්වය යටතේ මාගේ අධ්‍යාපන කටයුත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: X2Y3 මගින් රසායනික සංයෝගයක සූත්‍රය නිරූපණය වේ. ආවර්තිතා වගුවේ Y අඩංගු විය හැකි කාණ්ඩය වන්නේ,
1. IV කාණ්ඩය යි.
2. VI කාණ්ඩය යි. 1 11 ශ්‍රේණිය - විද්‍යාව - දකුණු පළාත
3. III කාණ්ඩය යි.
4. I කාණ්ඩය යි.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ නොවන ලක්ෂණයක් වන්නේ,
1. සාමාජිකයන් අවමය 2 ක් ද, උපරිමය 20 කට ද සීමාවේ.
2. වැඩි ප්‍රාග්ධනයක් රැස්කළ හැකි වීම.
3. ලියාපදිංචිය අනිවාර්ය නොවීම.
4. අඛණ්ඩ පැවැත්මක් තිබීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පැරණි ගිවිසුම තුළ අඩංගු වන්නේ,
1. සභා සම්ප්රදාය ය.
2. නීති පද්ධතිය ය
3. ගැලවීමේ ඉතිහාසය ය.
4. දිවැසිවරුන්ගේ කැඳවීම ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: "ජිත් තිත් තෛ" යනු උඩරට නර්තනයේ කීවන පා සරඹයද?
1. පළමු වන පා සරඹය
2. දෙවන පා සරඹය
3. තුන්වන පා සරඹය
4. හතරවන පා සරඹය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.