prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: සබරගමු නර්තන සම්ප්රදාය හා සබැඳි ශාන්ති කර්ම හඳුන්වා දෙනු ලබන නාමය වන්නේ, 1. දෙවොල් මඩු 2. පහන් මඩු 3. යකු තොවිල් 4. මඩු පූජා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ශාඇඩිපඅොසීන් ශාට්රයි ශාපපන ොස්පටට් ෙ ශා(A.T.P) ශාකාර්ය ශාභ්ාරය ශාන ොවනුනේ 1. ශාඛක්ති ශා ශා ාහකපයකු ශාපෙස ශාක්රියා ශාකිරීත 2. ඛක්තිය ශානිද්හස් ශාකිරීත ශා 3. ඛක්තිය ශාසාංස්පල්ෂණය ශා 4. ඛක්තිය ශාගබඩ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ග්‍රීසියේ ඇතැන්ස් නුවර ආශ්‍රිත ඇල්පියස් සහ බඩපීසා නගරය, සුන්දර, තැනිතලාවක ඔලිම්පියා නගරයේදී මුල්ම ඔලිම්පික් තරඟය පැවැත්වූයේ, 1. ක්‍රි. පූ. 676 දී 2. ක්‍රි. පූ. 776 දී 3. ක්‍රි. පූ. 476 දී 4. ක්‍රි. පූ. 336 දී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බැබිරිය, කසුප්තොට ඈපා ආදී වශයෙන් මහා කවීන් දොළොස් දෙනෙකු සිටි බව සඳහන් වන්නේ, 1. සිව්වන සේන රජුගේ කාලයේ දී ය. 2. පස්වන කාශ්‍යප රජුගේ කාලයේ දී ය. 3. තුන්වෙනි දප්පුල රජුගේ කාලයේ දී ය. 4. පළමුවෙනි අ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: දේශපාලන අවබෝධයක් සහිත ජනතාවක් රටක සිටීම නිසා, 1. විරුද්ධ පක්ෂයේ ජනප්රියතාව වැඩි කළ හැකි ය. 2. පුද්ගල හැකියා දියුණු කර ගත හැකි ය. 3. ආණ්ඩුවේ කටයුතු ගැන විවේචනය කළ හැකි ය. 4. මහජනතාවට හිතකර ආණ්ඩුවක් පත් කර ගත හැකි ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුියන්සදීසඇතිස඼යාකයණස඼්ථගඹ සඅඹත්සහන ඼නසඳදඹක්ස඿හි සඋත් යසහ ෝයන්න. 1. ේධි - ධන඼ත් ස඿න඼්ථණභඹ සනාගි ක සනි්ථභර 2. කෘදන් - කියුම්.සකැපිිය සියඹන්න සදු඼න 3. නිඳා - හ ක් සවි ය සරක්බිති සමි඿ 4. උඳ඿්ථග - සුදන සනීය඿ සඳඵ඲ සඅක්ල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බොහෝදුරට සමාජයේ ප්‍රභූ පන්තිය සඳහා වූ හෙබ්‍රෙව් ප්‍රඥාවේ ප්‍රභේදය වන්නේ, 1. පවුල හා ගෝත්‍රික ප්‍රඥාවයි. 2. අඞභ්ධාර්මික ප්‍රඥාවයි. 3. රාජ්‍ය සභා ප්‍රඥාවයි. 4. එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
නාණක විද්යාව විෂයයෙන් හදාරනු ලබන්නේ මින් කුමක් පිළිබඳව ද? 1. වාස්තු විද්යාව 2. ලෝහ කර්මාන්තය 3. පැරණි කාසි 4. කුඹල් කර්මාන්තය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A , C හා F 2. B , D හා E 3. B , C හා E 4. C, D හා E Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: විකුණුම් ජ’නලයක සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ දී, 1. අදාළ ණය හිමි ගිණුම් වලට හර කරයි. 2. අදාළ ණය හිමි ගිණුම් වලට බැර කරයි. 3. අදාළ ණය ගැති ගිණුම් වලට හර කරයි. 4. අදාළ ණයගැති ගිණුම් වලට බැර කරයි. (..........) පිළිතුර...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ප්‍රකාශනයක මුද්‍රණය වන කොටසේ දිග පළල, පිටු අංක කිරීම, පටුන සම්පාදනය හා පිටකවරය සැකසීම යන කාර්යයන් අදාළ වන්නේ, 1. ප්‍රකාශනයේ අත්පිටපත සැකසීමට ය. 2. මුද්‍රණය හා පිටපත්කරණයට ය....
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සමාජ වෙබ් අඩවි යනු ලොව පුරා ඉතා ජනප්‍රිිය වෙබ් අඩවි කාණ්ඩයකි. මේ අතුරින් සමාජ වෙබ් අඩව්යක් ලෙස සලකනු ලබන්නේ, 1. Firefox 2. Google chrome 3. Second life 4. Fedora පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සමාජය තුළ සෑම පවුලක ම ප්‍රධානියා හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද? 1. ගෘහපති 2. ගෘහමූලික 3. ගමික 4. පරුමක Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: HIV ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගි පුද්ගලයෙකුට එම රෝගය බෝවිය හැකි ආකාරයකි, 1. ආසාදිත පුද්ගලයෙකු සමඟ අතට අතදීම. 2. ආසාදිත පුද්ගලයෙකු සමඟ පිහිනුම් තටාකය තුල දිය නෑම. 3. ආසාදිත පුද්ගල...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඩිම්බ කෝෂයේ සුසනිකා උත්තේජනය කර ප්රාථමික සුසනිකාවක් ග්රාහීී සුසනිකාවක් බවට පත්වීම උත්තේජනය කරන පිටියුටරියෙන් ස්රාවය කරන හෝමෝනය වන්නේ, 1. LH 2. FSH 3. TSH 4. ප්රොජෙස්ටරෝන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘මෙහෙස වි කල් වැඩිකින් ප්රයෝජනයක් නොලැබී යාම’ යන අර්ථයට ගැළපෙන ප්රස්තාව පිරුළ වන්නේ, 1. ගහට බි කඩුවා වගේ 2. අඹි තත්දොනගේ කඳ හැලිය වගේ 3. කලවා මාරුපය ගියා වගේ 4. ඇටිකෙහෙල් කෑපු උගු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යයක් වන්නේ, 1. ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන පාලකයන්ට දඩුවම් පැමිණවීම. 2. මානව හිමිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. 3. මූලික අයිතිවාසිකම් පිළිබඳව පමණක් ජනතාව දැනුවත් කිරීම. 4. ජනතා අයිතිවාසික...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කිසියම් කාර්යයක් කිරීමේ දී වඩාත් පහසු මං සෙවීමේ ධර්මතාව භාෂා භාවිතයේ දී ද බල පවත්වයි. 1. බුද්ධ ධර්මයට අනුකූලව සිදුවන 2. නීතියට අනුව සිදුවන 3. යමක් ස්වභාවික ව සිදුවන පිළිවෙළ 4. දහම් පණිවිඩයක් ගැබ්වුණු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: උල්පතකින් ආරම්භවන ගංගාවක් අඩංගු පිළිතුර තෝරන්න. 1. නයිල් ගඟ 2. රයින් ගඟ 3. තේම්ස් ගඟ 4. රෝන් ගඟ (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පාලන ක්රමයක් ලෙස සෘජු ප්රජාතන්ත්රවාදය වර්තමානයේ ක්රියාත්මක කිරීමේදී මතුවන ගැටලුවක් වන්නේ, 1. වර්තමාන රාජ්යවල අධික ජනගහනයක් සිටීම ය. 2. සමාජ අවශ්යතා සිමිත වීමය. 3. පුරවැසියන් එක් ස්ථානයකට රැස් කිරීමට පහසු වීමය. 4. වර්තමාන රාජ්යවල භූමිය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: චිරන්තන චිරන්තන චිරන්තන සාහිත්‍ය කෘති පරිශීලනයෙන් අපේ උරුමයන් හා ජීවන රටාවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගතචිරන්තන චිරන්තන හැකි ය. 1. පුරාතන 2. සම්භාව්‍ය 3. නූතන 4. මධ්‍යතන An...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: යමක් අමතකවීමට ඉඩ නොදී සිතේ රඳවාගැනීමේ හැකියාව 1. වගාලාපය 2. ආවර්ජනය 3. කල්පනාව 4. ධාරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අන්තර් ජාතික වෙළදාමේ දී වැදගත් වූ මහාතිත්ථ වරාය දැක්වෙන අක්ෂරය කුමක් ද? 1. D 2. C 3. B 4. A පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැඩි ප්රෝටීන් ප්රමාණයක් අඩංගු වන, සත්ව ආහාර වලින් පමණක් සංස්ලේෂණය කරනු ලබන විටමිනය වන්නේ, 1. විටමින් A 2. විටමින් C 3. විටමින් B 12 6 4. විටමින් B පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පවනේ වියළන ලද පස් සාම්පලයක් මිලි මීටර 0.2ක සිදුරු සහිත පෙනේරයකින් හලන ලදි. පෙනේරයේ දැළ මතුපිට ඉතිරි වන්නේ, 1. සියුම් වැලි හා රොන්මඩය. 2. රළු වැලි හා සියුම් වැලිය. 3. රොන් මඩ හා මැටිය. 4. බොරළු හා රළු වැලිය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
යතුරු පුවරුවක ඇති Shift key, Alt key, F1 key යන යතුරු වර්ගීකරන අනුපිළිවෙල වන්නේ, 1. function key / control key / special key 2. control key / special key / function key 3. special key / control key / function key 4. special key / control key / numaric key පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. "තම ජන්ම භූමියේ ස්වභාව සෞන්දර්යය, ඵෙතිහාසික උරුමය, ජාතික නිදහස ගැන කියවෙන දේශානුරාගය දැනවෙන නිර්මාණ කළ ලේඛකයෝ බොහෝ ය. එම නිර්මාණයන් ගේ මුඛ්යාර්ථය වූයේ රටවැසියන් තුළ දේශාභිම...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්‍රී ලංකාවේ ආගමික ජාතික පුනරුද ව්‍යාපාරයේ දිී හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ දායකත්වය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රකාශය කුමක් ද? 1. රටපුරා යමින් දේශන පවත්වා බෞද්ධයන් අවදිකිරීම 2. බෞද්ධ පාසල් පිහිටුවීමට පුරෝගාමී ව කටයුතු කිරීම 3. වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට වෙහෙස වීම 4. පාසල් ආරම්භ කිරීම සඳහා මහාබෝධි ස...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුදල් ....................................... නොලැබීම නිසා නිවාස ව්යාපෘතියේ වැඩ අතරමඟ තනර වී තිබේ. 1. භාණ්ඩ 2. කටයුතු 3. නිෂ්පාදන 4. ප්රතිපාදන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘අචරිත්වා බ්රහ්ම චරියං’’ යන්නෙහි අදහස වන්නේ, 1. බමුණන් සමග මනාප නොවන්නේය යන්න ය. 2. මහා බ්රහ්මයා සමඟ අහිතවත් යන්න ය. 3. උතුම් සීලාදී පිළිවෙතිහි නොයෙදී යන්න ය. 4. නිවන් සුව නොලැබීම යන්න ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඳවත ද් ඼හ ඇික ිළිතුරරු අතරින් ධහරිතහ඼ඹ අනු඼ රචඹන උඳහාංග රෙයෝවක ිළිතෙ඼ශට ද් ඼හ ඇත්ෙත්, 1. ඿ළෙකලි භත ඹ, දෘඩ තළටිඹ, ඿ාංයු් ත තළටිඹ, නිහිත භත ඹ 2. ෙයජි඿සතය භත ඹ, නිහිත භත ඹ, ඿඿ම්බහවී ‍රෙේල භත ඹ, චුම්ඵ ඳටි 3. නිහිත භත ඹ, ඿඿ම්බහවී ‍රෙේල භත ඹ, චුම්ඵ ඳටි, ඿ළෙකලි භත ඹ 4. ෙයජි඿සතය භත ඹ, ඿ාංායහාං ඵහුවිධ තළටිඹ, ඿ාංයු් ත තළටිඹ, දෘඩ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: IP ලිපිනයක් සඳහා නිවැරදි උදාහරණයක් වන්නේ පහත කවරක් ද? 1. 255.64.80 2. 170.63.80.23 3. 170.248.16.31.56 4. 192.248.16.300 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තමා විසින් පිළිපැද ඇස්පනාපිට මෙලොවදී ම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය, 1. ඕපනයික ය. 2. සන්දිට්ඨික ය. 3. අකාලික ය. 4. ඒහිපස්සික ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්රී මහා බෝධිය රැගෙන වැඩම වූ ශ්රී ලංකාවේ පැරණි වරාය වන්නේ, 1. දඹකොළ පටුනය 2. ලංකාපටුන ය. 3. මාතොට ය. 4. ගෝකණ්ණය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
⋆ ක්රීඩක ආරක්ෂාව ⋆ විනිශ්චය කරුවන්ගේ සුරක්ෂිත බව ⋆ ගැට``ඵ විසදීම පහසු වීම ⋆ ක්රීඩාවේ ගෞරවය ආරක්ෂා වීම ඉහත අපේක්ෂාවන් ඉටු කරගත හැකි වන්නේ, 1. ශිල්පීය ක්රම භාවිතා කිරීමෙනි. 2. ක්රීඩා නීතිරීති මගිනි. 3. ක්රීඩා පුුහුණුවීම් වල යෙදීමෙනි. 4. ක්රීඩා තරඟ පැවැත්වීමෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: නීති පැනවීම කුමන කාර්යයක් ද? 1. ව්‍යවස්ථාදායක කාර්යයක් 2. අධිකරණ කාර්යයක් 3. නීතිපතිතුමාගේ කාර්යයක් 4. විධායක කාර්යයක් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවෙයි. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට මාගේ විරුද්ධත්වයක් නැත.’’ යන ප්‍රකාශය සිදුකළේ, 1. රේරුකානේ චන්දවිමල නාහිමියන් ය. 2. වැලිවිට අසරණ සර...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සිදම්ති ග්ල නි඿්පයෙය ලයයපයරයත, සිදම්ති ග්ල නි඿්පයෙය ය්ත්රදයි යඩ්වතු ිසයෙම ධය්ව ල්ද්, 1. පක පය඼ය ිළක ලැය දේ. 2. මූ඼ය ිළක ලැය දේ. 3. දලය්ව ිළක ලැය දේ. 4. ධද඼ිස ිළක ලැය දේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: අධිකරණයේ කාර්යයන් ඇතුළත් නොවන පිළිතුර තෝරන්න. 1. යුක්තිය ඉටු කිරීම. 2. නීති ක්‍රියාත්මක කිරීම. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. 4. ව්‍යවස්ථාමය ගැටලු විසඳීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පෝෂණ ඌනතාවයේ විෂම චක්රයට ලෝකයේ ඌන සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දේ. මේ හේතුව නිසා මෙවැනි රටවල ගර්භනී මව්වරුන්ට පවා නිසි පෝෂණය නොලැබීමක් අඩු බර උපත් සහිත දරුවන් ඉපදේ. අඩුබර උපතක් වන්නේ, 1. 2.5 නට ට අඩු 2. 3.5 නට ට අඩු 3. 2.9 නට ට අඩු 4. 4 නට - 5 නට අතර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ජංගම නොවන වත්කමක් සඳහා උදාහරණයකි. 1. ණය ගැතියෝ 2. දිගු කාලීන ආයෝජන 3. මුදල් 4. ආයෝජන පොලී ආදායම් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි සමාජයේ ප්‍රභූවරුන්ගේ මට්ටමට පහලින් සිටි සාමාන්‍ය ජනතාව සෙල්ලිපිවල සඳහන්ව ඇත්තේ කුමන ආකාරයට ද? 1. මැණික් කපන්නන් 2. අබලවපර 3. එෙ`ඩ්රුන් 4. කූඞීන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්යාපාරයක නිෂ්පාදන පිරිවැය තුළ අන්තර්ගත කොටසක් වන්නේ, 1. තොග මිලට ගැනීමේ පිරිවැය 2. වත්කම් මිලට ගැනීමේ පිරිවැය 3. වෙළඳ භාණ්ඩ තොග මිලට ගැනීමේ පිරිවැය 4. අමුද්රව්ය පිරිවැය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජීවිතයේ අන් කවර අවධියකටත් වඩා කායික වෙනස් වීම් ක්ෂණිකව හා පැහැදිලිව දක්නට ලැබෙන්නේ, 1. ළදරු අවධියේ දී ය. 2. ළමා අවධියේ දී ය. 3. නව යොවුන් අවධියේ දී ය. 4. තරුණ අවධියේ දී ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: එක් තාල වටයක් සම්පූර්ණ වීම හඳුන්වන්නේ කෙසේද? 1. විභාගය 2. ඛාලි 3. ආවර්තනය (Avartan) 4. සම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: පහතරට නර්තන සම්ප්රදායේ රයිගම් ශෛලිය ප්රගුණ කළ මෙතුමා කළුතර දිස්ත්රික්කයේ උපත ලැබීය. 1. විල්සන් ඔලබොඩුව ගුරුතුමා 2. චිත්රසේන ගුරුතුමා 3. ආර්නෝලිස් ඉඹුල්ගොඩ ගුරුතුමා 4. පණිභාරත ගුරුතුමා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අවදානම් ලෙස කටයුතු කිරීම, 1. දිය යටින් ගින්දර ගෙන යනවා වගේ. 2. දැලි පිහියෙන් කිරි කනවා වගේ. 3. අඟේ ඉඳන් කන කනවා වගේ. 4. දියකාවගෙ පිටේ ලුණු හැංගුවා වගේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත සඳහන් ප්රාග් ඓතිහාසික වාසස්ථාන අතුරින් වඩාත්ම පැරණි වාසස්ථානය වන්නේ, 1. අත්තනගොඩ අළුලෙන 2. බුලත්සිංහල පාහියන්ගලලෙන 3. කිතුල්ගල බෙලිලෙන 4. සීගිරිය - පොතාන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාර සංවිධානවල පාලනය ගැන කථා කිරීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය නොවන ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්විය හැක්කේ, 1. සීමාසහිත සමාගම් 2. රාජ්‍ය සංස්ථා 3. සමුපකාර සමිති...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘‘අනිච්චාවත සංඛාරා - උප්පාදවයධම්මිනෝ’’ යන ගාථාව අඩංගු සූත්‍රය 1. සිඟාලෝවාද සූත්‍රයයි. 2. වේළුද්වාර සූත්‍රයයි. 3. පරාභව සූත්‍රයයි. 4. පරිනිබ්බාන සූත්‍රයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වෙළඳපොළ ඛන්ඩනයට යොදා ගෙන ඇති පදනම වනුයේ, 1. සමාජ පසුබිම ය. 2. ස්ත්රීපුරුෂ භාවයයි. 3. වයස් ව්යුහයයි. 4. ආදායමකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 11. බුදුදහමට අනුව කර්මය යනු කුමක්ද? 1. ඉරණම 2. දෙවියන් වහන්සේගේ කැමැත්ත 3. අහඹු සිදුවීමක් 4. අපගේ ක්රියාවන්ගේ ප්රතිඵලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්‍යවසායකයකු සතු ගුණාංගයක් විය නොහැක්කේ, 1. අභියෝගතා වලට මුහුණ දීමේ හැකියාව. 2. අන් අයගේ තීරණ මත රඳා පැවතීම. 3. නිර්මාණශීලීබව 4. අවදානම අවම කිරීමේ උත්සාහය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දත්ත සහ තොරතුරු ස්ථීර ව ම තැන්පත් කිරීමට .........A........ උපාංග භාවිතා කරන අතර, ඒවා වර්ග කිහිපයකට වෙන කළ හැකි ය. එම වර්ග කිරීමේ පදනම වන්නේ යොදා ගෙන ඇතs .........B........ යි. ඉහත වගන්තිවල ඇති හිස්තැන් පිරවීම සඳහා A සහ B ලේබලවලට ගැළපෙන පද යුගලය පිළිවෙළින් සඳහන් වන්නේ කුමන ප්රකාශයේ දී ද? 1. ද්විතීයික ආචයනය , තාක්ෂණය 2....
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රංග ක්රීඩාවක් වන්නේ, 1. හිම කන්ද දියවීම. 2. සකස්කඩය කියවීම. 3. රාක්ෂයෙක් ගමට ඇවිත් 4. බැලුනය පිපිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණක මතක උපක්‍රමවල දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනුව ආරෝහණ පිළිවෙලින් දැක්වෙන්නේ, 1. චුම්භක පටිය, දෘඩ තැටිය, සැලෙනි මතකය, නිහිත මතකය 2. සංයුක්ත තැටිය, දෘඩ තැටිය, චුම්භක පටිය...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
www.saubagya.lk අයත් සන්නිවේදන මාධ්‍යට අදාළ නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. අභ්‍යන්තර විද්‍යුත් නොවන සන්නිවේදන මාධ්‍යයකි. 2. වාචික විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයකි. 3. විද්‍යුත් ලිඛිත අභ්‍යන්තර සන්නිවේදන මාධ්‍යයකි. 4. බාහිර විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: හොරණෑව අයත් වන පංචතූර්ය කාණ්ඩය කුමක්ද? 1. සුෂිර 2. විතතාතත 3. ඝන 4. විතත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
වරලත් හිමියෙකු තම වෙළඳ නාමය භාවිතයට වරලත් ලාභියාට අවසර ලබාදිම වෙනුවෙන් අයකරන ගාස්තුව හැඳින්වෙන්නේ, 1. ණය පොළිය ලෙස ය 2. කීර්තිනාමය ලෙස ය 3. ලාභාංශය ලෙස ය 4. පුරස්කාරය ලෙස ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: එම්. ටෙක්ස්ටයිල්ස්හි 2019.12.31 දිනට සකස් කළ ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව රු. 7 000 කින් අඩුවිය. මෙම වෙනස සටහන් කළ යුත්තේ, 1. අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් ලෙස ය. 2. අවිනිශ්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මහනුවර රාජධානි සමයේ රදළ ප්‍රධානීන් විසින් කරන ලද සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම් හඳුන්වන ලද්දේ, 1. ගබඩාගම් වශයෙනි. 2. පරවේණි ඉඩම් වශයෙනි. 3. විහාර දේවාලගම් වශයෙනි. 4. නින්දගම් වශයෙනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රායද්වශීය ආණ්ු නැතයහාත් ප්රාන්ත 'කැන්ටන්' නමින් හැින්යවන රට කුමක් ද? 1. ඉන්ියාව 2. ස්විට්සර්ලන්තය 3. මහා බ්රිතානයය 4. ඇමරිකා එක්සත් ජ්න දය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සමනලී සහයිකාවන් දෙදෙනෙකු යොදාගනිමින් මහන යන්ත්‍ර 2 ක් හා රෙදි කැපීමේ යන්ත්‍රයක් ද යොදා ගනිමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙහි සඳහන් නිෂ්පාදන සාධක ගණන, 1. 4 කි. 2. 2 කි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහම පෙන්වා දෙන පරිදි අපට ලැබිය හැකි පරම උත්තම ලාභය වන්නේ, 1. නීරෝගීකමයි. 2. සතුටයි. 3. ධනයයි. 4. උගත්කමයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
රූපවාහිනී වැඩසටහන් ප්රභේදයක් ඇතුළත් නොවන වරණය වන්නේ, 1. සංගීත වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, සංවාද 2. නාට්ය, වෙළෙඳ දැන්වීම්, කිංකිණි නිවේදන 3. ටෙලිනාට්ය, සඟරාමය, යථාකාරී වැඩසටහන් 4. ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, ටෙලි නාට්ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ව්යාපාර ආයතනවල නාමයන් කිහිපයක් පහත වේ. A. අජිත් සමාගම. B. අරලිය වෙළඳ සැල. C. සී/ස මාන්නප්පෙරුම සමාගම. D. පෙරේරා සහ පුත්රයෝ. මේවායින් හවුල් ව්යාපාරයක නාමයක් විය හැක්කේ, 1. A වේ. 2. B වේ. 3. C වේ. 4. D වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උතුම් සත්ය හතරට අයත් නොවන පිළිතුර තෝරන්න. 1. උත්තම ආර්ය සත්ය ය 2. දුක්ඛ සමුදය ආර්ය සත්ය ය. 3. දුක්ඛ නිරෝධ ආර්ය සත්ය ය. 4. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්ය ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජලය හා සුළඟ මගින් ව්යාප්ත වීමට අනුවර්තන දරන බීජ පිළිවෙලින් ඇතුළත් වන පිළිතුර තෝරන්න. 1. පොල්, වරා 2. තොටිල, එරඬු 3. පොල්, රබර් 4. එරඬු, වරා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: වත්මන් ලොවේ පරිසර විනාශය බහුලවීමට තුඩු දි ඇති ප්‍රධාන කරුණක් වනුයේ, 1. දිළිදුකම 2. නුගත්කම 3. වැරදි ආකල්ප 4. වාණිජවාදය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: මොනරාගේ හැසිරීම නිරූපණය වන වන්නම කුමක්ද? 1. සැවුලා වන්නම 2. හනුමා වන්නම 3. මයුරා වන්නම 4. මුසලඩි වන්නම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුලින් දී ඇති පදයට විරුද්ධ අර්ථය නොදෙන පදය ඇතුළත් වර්ණය වන්නේ, 1. ප්රමිතික - අධික 2. පැරණි - ඉපැරණි 3. උදාන - අනුන 4. සුඛද - දුඛද පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය හා කළ - නොකළ වරද පිළිබඳ ව තැවෙන ස්වභාවය, 1. කාමච්ඡන්ද නම් වේ. 2. ව්යාපාද නම් වේ. 3. ථීනමිද්ධ නම් වේ. 4. උද්ධච්ච කුක්කුච්ච නම් වේ. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: රතු මුහුද පිළිබඳ මේවායින් ඔබ එකඟ වන ප්‍රකාශය කුමක්ද? 1. අර්ධ වශයෙන් ගොඩබිමින් වටවූ මුහුදකි. 2. සාගරයට සම්බන්ධව සාගරයේම පිහිටි මුහුදකි. 3. ස ා ග ර ය ක ි න ් ප ි වි ස ි ය නොහැකි මුහුදකි. 4. සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ මුහුදකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ව්‍යාපාර යන්න පැහැදිලි කිරීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය වනුයේ, 1. ආයෝජකයින්ගේ ආර්ථික ක්‍රියාවලියකි. 2. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා කෙරෙන ඕනෑම කටයුත්තකි. 3. ලාභය පෙරදැරි කර මුදල් යොදවා කරන ආර්ථික කටයුත්තකි. 4. ආර්ථික සම්පත් ක්‍රියාත්මක වන අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ක්රීඩා තරගය ආරම්භවන මොහොතේ ..................................... ආරම්භක ස්ථානයට වාර්තා කර තිබුණේ නැත. 1. තරගකරුවන් 2. තරගකරුවෝ 3. තරගකරුවෙක් 4. සියලුම තරගකරුවෝ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාර අදහසක් මතුවිය හැකි මුලාශ්රයක් ලෙස සැලකිය නොහැක්කේ, 1. වෙළඳ පොළ සමීක්ෂණ මගින්. 2. විනෝදාංශ තුළින්. 3. ජනමාධ්ය තුළින් 4. තාක්ෂණික වෙනස් කම් තුළින් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්ය බලයට අයත් වන්නේ 1. මුලික යුතුකම්, මුලික අයිතිවාසිකම්, ඡන්ද බලය 2. මුලික අයිතිවාසිකම්, පාලන බලතල හා මුලික යුතුකම් 3. මුලික අයිතිවාසිකම්, පාලන බලතල හා ඡන්ද බලය. 4. ඡන්ද බලය, මුලික යුතුකම්, පාලන බලතල• පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ක්‍රි. ව. 1906 ජනවාරි 08 වැනි දා පාසල් අධ්‍යාපනය නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ පින්වත් කුමාරයා වූයේ, 1. රූබෙල් ගුණවර්ධන ය. 2. හෙන්රි ස්ටිල් ඕල්කට් ය. 3. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය. 4. කුලතුංග බණ්ඩාර ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ස්විට්සර්ලන්ත ප්රාන්ත රාජ්ය හෙවත් කැන්ටන් සතු බලතලයක් නොවන්නේ, 1. විදේශ කටයුතු 2. අධ්යාපනය හා උසස් අධ්යාපනය 3. පුවත්පත් පාලනය 4. බෝවන රෝග වැළැක්වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
1985 සාමාජික රටවල රාජ්ය නායකයින්ගේ සහභාගීත්වයෙන් සාර්ක් (SAARC) සංවිධානයේ අත්සන් තැබීමට රැස් වූ රට වන්නේ 1. නේපාලයයි. 2. පාක්ස්ථානයයි. 3. බංග්ලාදේශයයි. 4. මාලදිවයිනයි. 4 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තම ආයතනයේ වාර්ෂික ...................................... කෙරෙහි තමා අතිශයින් සතුටු වුණු බව ඔහු ප්‍රකාශ කළේ ය. 1. ප්‍රමාණය 2. දුගතිය 3. ප්‍රගතිය 4. ප්‍රමිතිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: රටක ආර්ථිකය කඩා වැටීම ඒ රටෙහි ..................... .. ....... හානිකර ය, - 7 1. ස්ථාවරත්වයට 2. ප්‍රමුඛත්වයට 3. සුන්දරත්වයට 4. අස්ථාවරත්වයට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අනෙකුත් උපයෝගී පොත්වල සටහන් නොවන ගනුදෙනු මුලින්ම සටහන් කරන මූලික සටහන් පොත වනුයේ, 1. බැංකු ගිණුමයි. 2. ලෙජරයයි 3. මුදල් පොතයි 4. පොදු ජ’නලයයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉන්දියාවේ භාරුකච්ච හා සුප්පාරක වරායයන් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ, 1. ඉන්දියාවේ විදේශ වෙළඳ කටයුතු කලක් පාලනය කිරීම නිසාය. 2. විජය කුමරු ඇතුළු පිරිස නැව්නැගීම නිසාය. 3. ශ්රී ලංකාව සමග නිරන්තර වෙළඳ සම්බන්ධතා පැවැත්වීම නිසාය. 4. භද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස නැව්නැගීම නිසාය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බෞද්ධ විහාරස්ථානවල ආයතන හෙවත් කුටිවල දොරටුව දෙපස තබා ඇති අර්ධ කවාකාර ගල් කැටයම කුමක්ද? 1. මුරගල 2. සඳකඩපහණ 3. කොරවක්ගල 4. මකර තොරණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
යුදමය අරමුණ පෙරදැරි කරගෙන පිහිටුවාගත් ප්‍රථම කලාපීය යුද සංවිධානය කුමක් ද? 1. නේටෝ සංවිධානය 2. යුරෝපා සංවිධානය. 3. සාර්ක් සංවිධානය. 4. වොර්සෝ සංවිධානය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: පොළොන්නරු යුගයේ අලංකාර සිතුවම් සහ බුදු පිළිම සඳහා ප්රකට 'තිවංක පිළිමගෙය' පිහිටා ඇත්තේ කුමන ඓතිහාසික නගරයේ ද? 1. පොළොන්නරුව 2. අනුරාධපුරය 3. සීගිරිය 4. යාපහුව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ක්රීඩාපිටි අංක 04 හි තරඟ කළ ක්රීඩකයින්ගේ ප්රතිඵල සටහනක් පහත දැක්වේ. උපරිම ක්රීඩක නම 1 වටය (m) 2 වටය (m) 3 වටය (m) 4 වටය (m) 5 වටය (m) 6 වටය (m) දක්ෂතාවය (m) ස්ථානය A 32.50 30.40 x 31.00 20.50 31.50 32.50 B x 30.10 x 32.50 31.55...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේ තම උත්ථානයෙන් දින අටකට සසු දර්ශනය වූයේ කෟ හට ද? 1. පේදුරුතුමාට 2. පාවුලුතුමාට 3. තෝමස්තුමාට 4. ජොහන්තුමාට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලක්දිව පරම විඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිටුවීමට පුරෝගාමිත්වය දැක්වුයේ, 1. බ්ලැවට්ස්කි මැතිණිය ය. 2. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ය. 3. අනගාරික ධර්මපාලතුමා ය. 4. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය. An...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකත්ව ගුණාංගයක් ලෙස පරිකල්පනික චින්තනය පැවතිය යුතු බව සැලකේ. පරිකල්පනික චින්තනය යනුවෙන් අදහස් කරනුයේ, 1. හොඳ ඇරඹුමක් මගින් හොඳ නිමාවක් හිමිවේ. එනම් යම් ක්‍රියාවක් ආරම්භ කිරීම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ද්වීපද නාමකරණය සම්බන්ධයෙන් දී ඇති වැරදි ප්රකාශය තෝරන්න. 1. ජීව විද්යාත්මක නාමය ලිවීමේ දී පළමු පදය ගණ නාමයක් හා දෙවන පදය විශේෂ නාමයක් විය යුතුය. 2. පළමු පදයේ සහ දෙවන පදයේ මුල් අකුරු ඉංග්රීසි කැපිටල් අක්ෂර විය යුතු අතර අනෙක් අක්ෂර සිම්පල් විය යුතුය. 3. නාමය අත් අකුරින් ලියන විට පද දෙකටම යටින් ඉරක් ඇඳිය යුතුය. 4. මුද්රණය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ‘‘ව්‍යවසායකත්වය’’ යන්න වඩාත් හොඳින් පැහැදිළි කෙරෙන ප්‍රකාශය වන්නේ, 1. නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලියට යොමුකිරීමේ හැකියාවයි. 2. ව්‍යාපාර අවදානම් භාරගැනීමට ඇති හැකියාවයි. 3. නව්‍යතා සම්පාදනය කර නව ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාවයි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: '43 කණ්ඩායම' (43 Group) යනු ශ්රී ලංකා කලා ඉතිහාසයේ කුමක් ද? 1. සීගිරි සිතුවම් සංරක්ෂණය කළ කණ්ඩායමකි 2. නූතන චිත්ර ශිල්පීන්ගේ ප්රකට සංගමයකි 3. මැටි කර්මාන්තකරුවන්ගේ පිරිසකි 4. සාම්ප්රදායික නැටුම් කණ්ඩායමකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සේෙත ධොවන ෙථය සේබන්ධපයන් සතය ප්‍රකොශය වන්පන්, 1. ධොවන ෙංතීරුවක ෙළල මී. 1.20 පේ. 2. ධොවන ෙථපේ දුර මීට්‍ර් 400 කි 3. ධොවන ෙථයක ෙක්ිණොවර්තව ධොවනය කළ යුතු ය. 4. ධොවන ෙථපේ උෙරිෙ ෙන්තීරු ගණන 06 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යංශය, රේඵය, රකාරංශය, ගයනුකිත්ත පිළිවෙළින් යෙදී ඇති පේළිය තෝරන්න. 1. වාක්යය, ආර්ය්යයෝ, ප්රාචීන, ඖෂධ 2. ප්රවීණ, කර්මය, කාර්ය්යලය, ගෞරවය 3. ගෞතම, කා©ය, ශාඛ්ය, ප්රවීණ 4. සූර්ය්යයා, කෞශල්යය, ප්රධාන, මාර්ගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශාක සෛලයක පමණක් දැකිය හැකි ඉන්ද්‍රයිකාව වන්නේ, 1. මයිටොකොන්ඩ්‍රියා ය. 2. හරිතලව ය. 3. න්‍යෂ්ටිය ය. 4. අන්තඃ ප්ලාස්මීය ජාලිකාව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
උතුම් සත්ය හතරට අයත් නොවන පිළිතුර තෝරන්න. 1. උත්තම ආර්ය සත්ය ය 2. දුක්ඛ සමුදය ආර්ය සත්ය ය. 3. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්ය ය. 4. දුක්ඛ නිරෝධ ආර්ය සත්ය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව භද්දාලි සූත්‍රයෙහි දක්වා ඇත. එයට අදාල කරුණක් නොවන්නේ, 1. දුක් සහිත බවය. 2. රෝගාබාධ අඩු බවය. 3. සැහැල්ලු පැවැත්මය. 4. සුවපහසු පැව...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයා යන්නට විවිධ පුද්ගලයින් හා ආයතන විවිධ නිර්වචන ලබාදී ඇත. ඒ අනුව ‘‘අර්ථ ක්රමය තුළ පවත්නා අවස්ථා සොයමින් ඒ පසුපස යන්නා’’ ලෙස අර්ථ කථනය කරන ලද්දේ, 1. ජීන් බැප්ටිස්සේය. 2. කර්ස්නර්ය. 3. අන්තර්ජාතික කම්කරු සංවිධානයි. 4. රිචඩ් කැ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය