prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නි්පයෙය ිළක ලැය ගණයය ිලරීදම් දී වතය බනු බය ිළක ලැයය් පමණක් නිලැරදිල ඇතුෂ්ව ලරණය කුමක්ෙ?
1. ්රලය ිළක ලැය, ශ්‍රම ිළක ලැය ශය මූය ිළක ලැය
2. ්රලය ිළක ලැය, ශ්‍රම ිළක ලැය ශය දලය්ව ිළක ලැය
3. ්රලය ිළක ලැය, මූය ිළක ලැය ශය දලය්ව ි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරික ලෝකය අභියෝගවලින් මෙන්ම ගැටලු වලින් ද ගහණ වූවකි. ඒ අනුව ව්‍යාපාරයට පරිබාහිරව ඇතිවිය හැකි ගැටලුවක් වනුයේ,
1. ඛණිජ තෙල් මිල ඉහළ යාම
2. අවශ්‍ය මුදල් හිඟකම
3. පුහුණු සේවක හිඟකම
4. සේවක වර්ජන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘ගුරුළුගෝමීන් විසින් පොළොන්නරු යුගයේ දී අමාවතුර ලියන ලදී.’ යන වාක්‍යයෙහි උක්තය වනුයේ,
1. පොළොන්නරු යුගයේ ය.
2. ගුරුළුගෝමීන් ය.
3. අමාවතුර ය.
4. ගුරුළු ගෝමීන් විසින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දකුණු හා අග්නිදිග ආසියානු රටවල ආර්ථික හා සමාජ අභිවෘද්ධිය උදෙසා ඇතිකර ගන්නා ලද සාමුහික සැලැස්ම වන්නේ,
1. කොළඹ ක්‍රමයයි.
2. ආසියාන් සංවිධානයයි.
3. සාක් සංවිධානයයි.
4. ආසියානු සංවර්ධන සැලැස්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දිවෙන් දිව ගාගෙන,
1. දැඩි මිතුරු දමින් බැඳී සිටීම
2. දැඩි මිතුරන් සේ හැසිරීම
3. දිවෙන් මිතුරන් හඳුනා ගැනීම
4. දිවට දිව තියා බැඳගෙන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ විවිධ වෘත්තීන් වල නියැලුන අය පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඒවායින් නිවැරදි ප්‍රකාශය තොරන්න. A - සිත්තරුන් සදිව්හරිය නමින් හඳුන්වා ඇත. B - නිති විශාරදයෝ ‘වොහාර’ ලෙස හඳුන්වා ඇත. C - ගුරුවරුන් භාණකවරු නමින් හඳුන්වා ඇත. - සෙල්ලිපි වල වෛද්‍ය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක ද මගහරවා ගෙන වාසනාව උදාකර ගත හැකි බව බුදු දහම පිළිගනියි. එම ඉගැන්වීම,
1. ගති සම්පත්තියයි.
2. කාල සම්පත්තියයි.
3. ප්‍රයෝග සම්පත්තියයි.
4. උපධි සම්පත්තියයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ෙෘඩ තැටියක් පංගු වලට දබදීමට අවශය දහේතුවක් දනොවන්දන්,
1. පරිගණකදේ තැන්පත් කරන ෙත්ත දතොරතුරු දවන් දවන්ව තැන්පත් කිරීමට
2. පරිගණකයට දමදහයුම් පද්ධ්ති එකකට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සංයෝගයක් හා මූලද්‍රව්‍යයක් සංයෝජනය වී නව සංයෝගයක් සෑදීම දැක්වෙන රසායනික ප්‍රතික්‍රියාව කුමක් ද?
1. CO + C ® 2 CO
2. H + Cl ® 2HCl 2 2 2
3. CaO + H O ® Ca(OH)
4. CaCO + ® CaO + CO 2 2 3 2
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ‘‘කිසිවෙක් තමාට ස්වාමියාණෝ කියා නොගන්න. නායකයා සේවකයා විය යුතුය.’’ යන ධර්මතාවය සේවයේ පදනම ලෙස සලකා කටයුතු කළේ,
1. ගරු තිස්සබාලසූරිය පියතුමා
2. ගරු පීටර් ජෙරාඩ් ද සිල්වා පියතුමා
3. ගරු චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා
4. දෙවන ජුවාම් පාවුලු ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දමනය වීම, සංයත බව, හික්මීම, සීලයෙන් කය වචනය හික්මවීම, සමාධියෙන් සිත හික්මවීම, එම ගුණ ධර්මයෙහි පිහිටා කටයුතු කිරීම
1. සතිමත්වීමයි.
2. සඤ්ඤත ගුණයයි.
3. නිසම්මකාරී ගුණයයි.
4. ධම්මජීවී ගුණයයි.
An... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ඝර්ෂණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?
1. පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහි ව ඇති වන බලය වේ.
2. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සෑම විට ම වැඩි අගයක් ගනී.
3. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1764 වර්ෂයේ දී උඩරට ආක්‍රමණ කළ ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුරුන් ද?
1. සීබල් ද වර්ට්
2. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්
3. බැරන් වැන් එක්
4. වෙස්ටර්වල්ඩ් 4
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ,
1. රටක සාමය හා සුරක්ෂිත භාවය ඇතිකිරීමයි.
2. රටක ජනතාවගේ ජීවිත, අයිතිවාසිකම් හා දේපල ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම් පාලනය කිරීම තුළින් යුක්තිය ඇති කිරීමයි.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සුළු මුදල් පොතක ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කළ තොරතුරුවලට අදාළ ද්විත්ව සටහන වනුයේ,
1. සුළු මුදල් පොත හර අදාළ ගිණුම්වලට අගය වෙන වෙනම බැර
2. සුළු මුදල් පොත හර ලෙජර් ගිණුම් නම් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මකර මුඛයකින් නිකුත් වන ලියවැලක්, වෘත්තාකාර දඟරයකින් අවසන් වන ලෙස නිමවා ඇති සුලභ කැටයම නම් කර ඇත්තේ,
1. සඳකඩ පහණ ලෙස ය.
2. පියගැට පෙළ ලෙස ය.
3. මුරගල ලෙස ය.
4. කොරවක් ගල ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශය ය දක්නට යබුනු යක්ෂණ පදයක් ඳහත දක්පේ. මුෂවය වර්ධන ක්ෂීණ වීභ ඳ්ර භත රතු හ දම් වර්ණය යඳ ඇති වීභ පභභ ඌනත යක්ෂණ ඇතිවන්පන් කිනම් මයද්රවය හිඟවීපභන් ද?
1. පඳොට්සි ම්
2. සෂෆර්
3. පඳොසඳරස
4. නයිට්රජනන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . * ශක්තිමත් වහල සහිත නිවෙස් ඉදිකිරීම. * ගොඩනැගිලි ආශ්රිත අනතුරු දායක ගහකොල ඉවත් කිරීම. * උස්ගස්වල අතු කපා දැමීම. ආපදා පාලනය කරගත හැකි ක්‍රියාවන් කිහිපයක් ඉහත දැක්වේ. මෙවැනි ක්‍රියාවන් මගින් අපිට පාලනය කරගත හැකි ආපදා තත්ත්වය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ සුවිසි ගුණ ශිෂ්‍ය ජීවිතය සාර්ථකත්වයට උපයෝගී කරගත හැක්කේ එම ගුණ,
1. සජ්ඣායනා කිරීමෙනි.
2. චරිතායනය කිරීමෙනි.
3. ඉගෙනිමෙනි.
4. අන් අයට කියා දීමෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සංවිධාන අතුරින් තීරණ ගැනීමේ දී වඩා ස්වාධීන ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. ඒක පුද්ගල ව්‍යාපාර
2. හවුල් ව්‍යාපාර
3. සමුපකාර
4. සීමා සහිත සමාගම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පැරණිතම සෙල්ලිපිවල ‘‘කනපෙඩික’’ යන නාමයෙන් හඳුන්වා ඇති නිලධාරියා පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. සේනාපති
2. භාණ්ඩාගාරික
3. වෙළෙඳ කටයුතු ප්‍රධානි
4. රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ෂඩ් දශමක (hexadecimal) සංඛ යා ක් රමතයහි F යන සංතක්ෙය නිරූපණය කරනු ලබන අගය කුමක් ද?
1. 158
2. 11112
3. 16
4. 1110
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගුවන්විදුලිය බිහිවීම කෙරෙහි බලපෑ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණ ක්‍රමය සොයාගනු ලැබුවේ,
1. එඩ්වඩ් හාපර්
2. ගුග්ලි එල්මෝ මාර්කෝනි
3. සැමුවෙල් එෆ්. බී. මෝස්
4. ජෝර්ජ් ඊස්ට්මන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙවන ධර්ම සංගායනාවට නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලද දෙපල වූයේ,
1. මහා කාශ්‍යප හිමි හා අජාසත් රජු ය.
2. මොග්ගලිපුත්තතිස්ස හිමි හා ධර්මාශෝක රජු ය.
3. රේවත හිමි හා කණිෂ්ක රජු ය.
4. සබ්බකාමි හිමි හා කාලාශෝක රජු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුරාණ කාලයට අයත් සාහිත්‍ය, ආගමික තොරතුරු හා වංශකතා ලියවී ඇත්තේ,
1. ගල් පුවරු මත ය.
2. කටාරම්වල ය.
3. රන් හා තඹ පත්වල ය.
4. පුස්කොළ පොත්වල ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සතර අගතියට අයත් නොවන්නේ,
1. භයයි.
2. මෝහයයි.
3. මුදිතායි.
4. ඡන්දයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේ සිදු කළ ආශ්චර්යයක් දැක ගැනීමට කැමැත්තෙන් සිටියේ,
1. අන්නස්ය
2. මාර්ථාය.
3. හෙරෝද්ය
4. පිලාත්ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පාඩමකදී ගුරුවරයා පැහැදිලි කරන කරුණු අවධානයෙන් අසා තේරුම් ගැනීමට වඩාත් උපකාරී වන්නේ කුමක්ද?
1. වෙනත් දේවල් ගැන සිතීම
2. මිතුරන් සමඟ කතා කිරීම
3. සතිමත්ව අවධානය යොමු කිරීම
4. පාඩම නොසලකා හැරීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: D 2 යන්න අටේ පදයට හැර වූ විට , 16
1. 322
2. 233
3. 15
4. 13
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ශ්‍රී ලංකාවේ සුලභ සම්පත් ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම්,
1. භෞතික හා මානව සම්පත්
2. ස්වාභාවික හා මානව සම්පත්
3. මානව හා මානව නොවන සම්පත්
4. භෞතික හා ස්වභාවික සම්පත්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බහිස්‍රාවය සම්බන්ධ් ප්‍රකාශ 3 ක් තත ද්ැක්පේ. A බහිස්ස්‍රාවය ය ප රිවෘත්මකතීය ක්‍රියා ාගින් නි ද්වන අනවශය ඵල බැතැර කිරීායි B ාල ්රවය බැතැර කිරීා බහිස්ස්‍රාවී ක්‍රියාවකි C සා බහිස්ස්‍රාවී කෘතය ඉටු කරන ඉන්්රියකි. ඉතත ප්‍රකාශ වලින් සතය වන්පන්,
1. A තා B ාණි.
2. A තා C ාණි
3. B තා C ාණි
4. A B C ට යල්ල.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මිහිදු භශරශතන් ලශන්වවේවේ උඳවදව් භත බුදුරදුන්වේ දකුණු අකු ධාතුන් තැන්ඳත් කර වදලන ඳෑතිව්ව රජු ඉදි කෂ ව්තඳය,
1. මිුතගුව වෑය යි.
2. ථුඳාරාභය යි.
3. කණ්ඨක වේතිය යි.
4. ගිරිශඩු වෑය යි. (කුණු 40 x 1 = 40 යි)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ශ්‍රී ලාංකිකයා ......................... මුදවා ගැනීමේ අභිලාෂයෙන් මහින්ද හිමියෝ බොහෝ නිර්මාණ කළහ.
1. පරාධීනත්වයෙන්
2. දේශානුරාගයෙන්
3. ආත්මානුකම්පාවෙන්
4. ස්වාධීනත්වයෙන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යවසායකත්ව සංකල්පය පැහැදිලි කිරීමට අදාළ කරගත නොහැකි වගන්තිය වනුයේ,
1. මිනිස් චින්තනය හා සම්බන්ධ වූ හැඟීම් හා ඒ අනුව ක්‍රියා කරන හා හැසිරෙන ආකාරයකි.
2. පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන නවෝත්පාදනය බිහි කරන්නෙකි.
3. අවදානම් භාර ගැනීමට ඉදිරිපත් නොවන්නෙකි.
4. සහජයෙන් උරුම විය හැකි මෙන්ම අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් සකස් කර හැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: වඵෝගල ඳසු අව්ලනු ශානිය වකවරහි ඳසු අව්ලනු වාධක වභන්භ වඳර අව්ලනු වාධක ද ඵඳාි. වභභ වාධක වේඵන්ධවයන් නිලැරදි ලරණය වතෝරා දක්ලන්න.
1. ඳසු අව්ලනු වාධක - අව්ලනු ඇසිරීභ, කෘෂි රවායන බාවිතය, ක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: සෙංකෝලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන ශිල්පියා වන්නේ,
1. ස්ථපතිරායර් ය.
2. S.P. චාල්ස් ය.
3. A.C.G.S. අමරසේකර ය.
4. M. සාර්ලිස් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවදානම් භාරගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත් කර දීමට හැකි ආකර්ශනීය ව්‍යාපාර අදහසක් හඳුන්වනු ලබන්නේ,
1. හොඳ ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
2. ව්‍යාපාර අවස්ථාවක් ලෙසය.
3. ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර සැලැස්මක් ලෙසය.
4. යෝග්‍ය ව්‍යාපාර සංකල... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අක්කා විශ්වවිද්‍යාලයට සමත් වීමෙන් ඇය තුළ ඇති වූ ප්‍රහර්ෂය මුහුණේ පිළිබිඹුව තිබිණි.
1. දුක්ඛදායක තත්ත්වය
2. අධික සන්තෝෂය
3. බියට පත් වූ බව
4. කලබලයට පත් වූ ස්වභාවය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් 2023.1.1 දින රු. 500,000 ක යන්ත්‍රයක් මිලට ගන්නා ලදී. එහි ඵලදායී ජීවකාලය වර්ෂ 5 කි. ඵලදායී ජීවකාලය අවසානයේ සුන්බුන් අගය රු.50,000 කි. 2024.12.31 න් අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර ක්ෂය වටිනාකම වන්නේ,
1. රු. 320,000 කි.
2.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2022 / 12 / 31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල අගය වනුයේ,
1. රු. 28 500
2. රු. 25 000
3. රු. 3 000
4. රු. 120 000
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අයිතිකරුගේ හිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනුව කුමක්ද?
1. රු. 10,000 ක ණය හිමියන් පියවීම.
2. රු. 75,000 ක බැංකු ණය ගැනීම.
3. රු. 20,000 ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම.
4. රු. 80,000 ක භාණ්ඩ රු. 100,000 ට ණයට විකිණීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුක වැඳ විදරා ගැනීවේ වභඵර භානසිකත්ලයක් වගොඩ නගා ගැනීභට ශැකියාල ැවඵන වඵෞද්ධ ඉගැන්වීභ ලන්වන්,
1. කර්භය පිළිඵ ශැදෑරීභ යි.
2. අනිතයතාල අලවඵෝධක කර ගැනීභ යි.
3. අටවෝ දශමින් කේඳා වනොවීභ යි.
4. චතුරාර්ය වතය අලවඵෝධය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන ක්‍රියාකාරකම් අතරින් ශෂ්‍ය විද්‍යාත්මක වල් පැළෑටි පාලන ක්‍රමයකට නිදසුනක් වන්නේ,
1. නිර්දේශිත පරතරයක් සහිතව බෝග සංස්ථාපනය කිරීම ය. =
2. වී වගාවේ දී රොටරි වීඩරය භාවිත කිරීම ය.
3. එළවළු පාත්තිවල ඇති වල් පැළෑටි අතින් උදුරා දැමී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: පාංශු ජීවීන් විසින් පසෙහි සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාකාරකම් අතුරෙන් බෝග වගාව කෙරෙහි අහිතකර ලෙස බලපානුයේ කුමක් ද?
1. දිලීර හා බැක්ටීරියා මගින් පාංශු කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
යම් අභියෝගයක් හෝ අවදානමක් නිසා මනසේ ඇතිවන ප්‍රතිචාරය .............. වේ.
1. චිත්තවේග
2. අභියෝග
3. මානසික ආතතිය
4. සිතුවිලි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: නව රස අතරින් 'ශෘංගාරය' (ආදරය) රසයට අදාළ ස්ථායි භාවය කුමක්ද?
1. රතී
2. සිනහව
3. ක්‍රෝධය
4. ශෝකය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘සුනේත්‍රාගේ හ`ඩින් සේනාධීරගේ සිතෙහි ඇති වන ප්‍රහර්ෂය අවට පරිසරයේ වර්ණනා කිරීමෙන් කුළු ගන්වයි.’ යන
1. අධික උත්සාහය
2. වාක්‍යයේ ‘ප්‍රහර්ෂය‘ යන වචනයේ අර්ථය කුමක් ද? අධික තැතිගැන්ම
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මෙහි ඒකීය රාජ්‍යයක ලක්ෂණ දැක්වෙන ප්‍රකාශ වන්නේ,
1. A හා C ය.
2. C හා B ය.
3. C හා D ය.
4. A හා D ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: විවිධ ව්‍යාපාර සංවිධාන ක්‍රම බිහිවීමට බලපෑ මූලික සාධකය වනුයේ,
1. විශ්ව ගම්මානයක් වීමය.
2. භාණ්ඩ හා සේවාය
3. තාක්ෂණික දියුණුවය
4. අවශ්‍යතා හා වුවමනාය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක මහ ඇමතිවරයා ද ඇතුළුව සිටිය යුතු අමාත්‍යවරු ගණන වන්නේ,
1. 05
2. 04
3. 03
4. 06
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ,
1. හේමමාලා කුමරිය විසිනි.
2. දන්ත කුමරු විසිනි.
3. මිහිඳු මහරහතන් වහන්සේ විසිනි.
4. සංඝමිත්තා තෙරණිය විසිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අවදානම භාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්පත් කර දීමේ හැකියාව ඇති ආකර්ශනීය ආයෝජන අදහසක්,
1. ව්‍යාපාර දැක්මකි
2. ව්‍යාපාර අරමුණකි
3. ව්‍යාපාර අවස්ථාවකි
4. ව්‍යාපාර අදහසකි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘අනවජ්ජානි කම්මානි’’ යන්නෙන් අවධාරණය කරන්නේ කවර කරුණක් ද?
1. කුසලකර්මය.
2. පහත් රැකියා ය.
3. නිවැරදි රැකියා ය.
4. අකුසල කර්මය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දේසෙ හැටියට බාසෙ කිව්වලු.
1. තමන්ට නිෂ්ඵල දේ අනුන්ට ප්රදානය කිරීම.
2. තැනට සරිලන සේ ක්‍රියාව පැවතිය යුතුයි.
3. වාසි පැත්ත ගන්නට කවුරුත් කැමති වෙති.
4. අනවබෝධයෙන් යුතුව අනුන් අනුකරණය කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: අධික සුළං සහිත වියළි කලාපීය ප්‍රදේශයක වැලි පසක වගාකර ඇති දොඩම් වගාවක් සඳහා යෝග්‍ය ජල සම්පාදන ක්‍රමය වන්නේ,
1. පිටාර ජල සම්පාදනයයි.
2. බේසම් ජල සම්පාදනයයි. කේ
3. බිංදු ජල සම්පාදනයයි
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: සංවර්ධනය මැනීමේ දී ‘‘ක්‍රය ශක්තිය හා ගැලපූ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය’’ නිර්ණායකයක් ලෙස . යොදා ගෙන ඇති මිනුම කුමක් ද?
1. භෞතික ජීවන තත්ව දර්ශකය
2. මානුෂ දරිද්‍රතා දර්ශකය
3. මානුෂ සංවර්ධ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
‘‘කර්මස්ථාන’’ ප්‍රමාණය සංඛ්‍යාවෙන්
1. 40 කි.
2. 41 කි.
3. 45 කි.
4. 42 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පද්ධතියක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ,
1. පද්ධතියකට අරමුණක් ඇත.
2. පද්ධතියකට සීමාවක් ඇත.
3. පද්ධතියකට ආදාන, ප්‍රතිදාන සැකසුමක් ඇත.
4. පද්ධතියක් සැමවිටම පරිගණක ගත වී ඇත.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
රූපකයක් සහිත පද්‍ය පේළිය කුමක් ද?
1. මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට
2. හෙළන නගන අත නුවනග බැලුම් දිදී
3. උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
4. සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නොගැළපෙන යුගලය පදය ඇතුළත් පිළිතුර තෝරන්න.
1. තලා පෙළා
2. කරකියා
3. තුටුපහටු
4. බාලමහලු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පළමු නාගරීකරණ ලක්ෂණ පෙන්නුම් කරන නගර දෙක අයත් පිළිතුර වන්නේ මින් කවරක් ද?
1. අනුරාධපුරය හා දඹදෙණිය
2. අනුරාධපුරය හා මාගම
3. පොළොන්නරුව හා මාගම
4. කෝට්ටේ හා අනුරාධපුරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව දැරූ .................................... කිසිදා අමතක කළ නොහැකිය.
1. ප්‍රණාමය
2. ප්රයත්නය
3. ප්රදානය
4. ප්‍රගතිය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: විලළශණේ දී මනමළයළ මනමළලිට අනිලළර්යණයන්ම බළ ණදන ආධළරය,
1. ලලීමළ
2. මශර්
3. වදකළ
4. ගනීමත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
රථභ ලතාලට සිදුලන සිදුවීභක්, වෝකව සිදුලන අමුතු වදයක්, අදශාගත වනොශැකි සිදු වීභක්, ඵාවඳොවරොත්තු වනොලන ආකාරව සිදුවීභක් රලෘත්තියක,
1. කැපී වඳනීභකි.
2. අදාෂ ඵලකි.
3. ගැටුභකි.
4. අවාභානය ඵලකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම සිදු වේ.’ යන්න අනුලෝම පටිච්චසමුප්පාද පාඨය කුමක් ද?
1. ‘‘විඤ්ඤණ පච්චයා නාම රූපං’’
2. ‘‘භව පච්චයා ජාති’’
3. ‘‘නාම රූප පච්චයා සළායතනං’’
4. ‘‘සළායතන පච්චයා ඵස්ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දේශීය නීතිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව දැකිය හැකි වෙනත් නීති වර්ග දෙකකි,
1. උඩරට නීතිය හා තේසවලාමෙයි නීතිය.
2. අපරාධ නීතිය හා ජාත්‍යන්තර නීතිය.
3. අපරාධ නීතිය හා සිවිල් නීතිය.
4. සිව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . 11 ශේණියෙහි ඉගෙනුම ලබන අමර නම් සිසුවා තුළින් පෙන්නුම් කරන පුද්ගල ගුණාංග කිහිපයක් පහත දුක්වේ. A - ශිෂ්‍ය සමිතිවල නිලතල දරයි. B - ආගමික කටයුතුවලදී කැප වී වැඩ කරයි. C - ක්‍රීඩා කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. D - සියලු විෂයන් සඳහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සාහිත්‍යමය මූලාශ්‍ර නිසා සැලසෙන ප්‍රයෝජනයක් විය නොහැක්කේ,
1. ඒ ඒ යුගවල තොරතුරු අධ්‍යයනය කිරීමට හැකිවීම.
2. විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කිරීමට හැකිවීම.
3. සෙල්ලිපි මගින් තහවුරු කර ගැනීමට හැකිවීම.
4. එක් මූලාශ්‍රයක සඳහන් තොරතුරු තවත් එකකින් සනාථ කර ගැනී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
යමක් වර්ණා කිරීම, විස්තර කිරීම, ස්වභාවය දැක්වීම සඳහා යෙදෙන පද
1. කෘදන්ත පදයි
2. තද්ධිත පදයි
3. නාම පදයි
4. විශේෂණ පදයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉවතලෑමේ ක්‍රමයට හා සාකල්‍ය ක්‍රමයට තරඟාවලි පැවැත්වීමේ දී සංවිධායකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් පහත දැක්වේ. a- විනිසුරුවන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වීම. b- සත්‍ය ජයග්‍රාහක අනුපිළි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හින්දු භක්තිකයන්ගේ තෛපොන්ගල් උත්සවය වනාහී
1. කතරගම දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි.
2. හිරු දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි.
3. පරණ අවුරුද්ද සැමරීම සඳහා පවත්වන්නකි.
4. දෙවිවරුන් පිදීම සඳහා පවත්වනු ලබන්නකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
යම් කෙනෙකු වෙනුවට පෙනී සිටින තැනැත්තා
1. නියෝජිතයා
2. ආදේශකයා
3. අග්රහායකයා
4. උපදේශකයා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නූතන යුගයේ චිත්‍ර කලාවට ඉන්දියානු හා ලාංකීය සම්භාව්‍ය සිතුවම් කලාවේ හා යුරෝපයේ නූතනවාදයේ සිතුවම්වලට සම්මිශ්‍රණයක් එක් කරමින් චිත්‍ර ඇඳි ශ්‍රී ලාංකික කලා ශිල්පියා වූයේ,
1. එම්. සාර්ලිස් මහතා ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: 10 g ස්කන්ධයක් සහිත වෙඩි උණ්ඩයක් 500 ms ප්‍රවේගයෙන් ගමන් කිරීමේදී ඇතිවන ගම්‍යතාවය සමාන ගම්යතාවයක් ලබා ගැනීමට 200 g ස්කන්ධයක් සහිත කුරුල්ලෙක් ගමන් කළ යුතු ප්‍රවේගය කොපමණද? -1 -1 -1 -1
1. 5 ms
2. 10 ms
3. 15 ms
4. 25 ms
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
බද්ධ කිරීම සඳහා යොදා ගන්නා ග්රාහක ශාකයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් චන්නේ,
1. උසස් ගුණාත්මයෙන් යුත් ඵල දැරීමයි.
2. සෑම වාරයක දී ම ඵල දැරීමයි.
3. ශක්තිමත් මූල පද්ධතියක් තිබීමයි.
4. වැඩි අස්වැන්නක් ලබා දීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: චිපරිත පාෂාණ වර්ගයට නිදසුනකි, ්
1. දියමන්ති
2. බැසෝල්ට්. (.........) ්
3. ග්‍රැනයිට්.
4. ගල් අඟුරු.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කඩේ මුදලාලි අං ගිලපු මිනිසෙකු බව කාටත් පැහැදිලි විය.
1. ඍජු ප්‍රතිපත්ති ඇත්තෙකු
2. ඉතා කපටියෙකු
3. අතිදක්ෂයෙකු
4. සාධාරණ වෙළෙන්දෙකු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආහාරයේ ගුණාත්මක බව අඩුවන ආකාරයට සිදුකරනු ලබන ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ,
1. ආහාර බාල කිරීම
2. ආහාර පරිරක්ෂණය
3. ආහාර බලගැන්වීම
4. ආහාර දුෂණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: දළදා මාලිගාව,
1. කතෝලිකයන්ගේ පූජනීය ස්ථානයකි.
2. හින්දු පූජනීය ස්ථානයකි.
3. බෞද්ධ පූජනීය ස්ථානයකි.
4. ඉස්ලාම් පූජනීය ස්ථානයකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කාර්මික විප්ලවය මුලින්ම ඇතිවූ රට කුමක් ද?
1. ස්පාඤ්ඤය
2. පෘතුගාලය
3. බ්‍රිතාන්‍යය
4. ප්‍රංශය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ආර්ථික තත්ත්වය නිසි අධ්‍යාපනයක් නොමැතිවීම. තරඟකාරි බව රැකියා වියුක්තිය තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේදී තමාට ඉහත සඳහන් බාධක ඇති බව නාරද පැවසුවේ ය. එසේ නම් ඔහු පසුවන ජීවිත අවධිය වියහැක්කේ,
1. ළමාවිය
2. යොවුන්විය
3. තරුණවිය
4. මැදිවිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වෙළඳපොළ සිමාවීම කුඩා ව්‍යාපාර සතු,
1. ශක්තියකි
2. අවස්ථාවකි
3. සීමාවකි
4. තර්ජනයකි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් වන්නේ.
1. පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි•
2. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි
3. පතල් කැනීමේ දෙපාර්තමේන්තුවයි
4. භූ විද්‍යා සැලසුම් දෙපාර්තමේන්තුවයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ළමාවියේ ප්‍රධාන අවධි 05 කි. ඒ අනුව තවත් අවධිය (Neonatal Stage) ලෙස සැලකෙනුයේ
1. උපතේ සිට දින 12 දක්වා කාලය වේ.
2. උපතේ සිට දින 28 දක්වා අවධිය
3. වයස අවු. 01 - 05 අතර අවධිය
4. වයස ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මුඛ කුහරප න පිෂට පභෝෂපටෝස ඵවට ඳත් කිරීභට වදෙත්වන ්න්සයිභ වන්පන්
1. ට ලින්
2. යයිපප්සිස
3. යක්පේස
4. ට්රිප්සිසින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ධරණීය සංවර්ධනය සඳහා ප්‍රධාන වන්නේ.
1. මිනිසායි•
2. ජලගෝලයයි.
3. වායුගෝලයයි
4. පරිසරයයි•
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඉන්ී ඹ ග රිග පිිතඵ ඩහත්භ නිළයිශ ගන්තිඹ කතෝයන්න
1. ක ඇති සකශද ග්රන්ි ප්රභහණඹ අඩු ඹ.
2. කරෝභ ිශගින් අඩු ඹ.
3. කභොල් දිනඹ වහ තළල් දර භනහ ්ශධනඹ වී නළත
4. භ චරනඹ කශ කනොවළකි ඹ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 1011 + 1001 + 1111 හි අගය වන්නේ, දෙක දෙක දෙක
1. 100011
2. 001011
3. 1100011 දෙක දෙක
4. 101110 දෙක දෙක
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘වර්ග+ඉක’’ යන ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය එක් වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
1. වාර්ගික
2. වාර්ගයික
3. වර්ගයික
4. වර්ගික
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යාපනය ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනතාව සම්බන්ධව බලපාන නීතිය නම්,
1. තේසවලමෙයි නීතිය
2. පහතරට නීතිය
3. උඩරට නීතිය
4. මුස්ලිම් නීතිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සංස්කෘතිය පිළිබඳව අදහස් ඉදිරිපත් කළ චින්තකයෙක් වන්නේ,
1. ටී• බී• ටයිලර්
2. J. R. ලවෙල්
3. ලෙනාඩ් වුල්ෆ්
4. සිලර්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන පරමාණු අතරින් නියුට්‍රෝන රහිත මූලද්‍රව්‍ය පරමාණුව කුමක්ද? (සම්මත සංකේත නොවේ.) 1 2 5 4
1. A
2. C
3. B
4. D 1 1 2 2 X 7N
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ඉතිහාසය හදාරන පුද්ගලයකු තුළ ඇතිවිය හැකි ගතිලක්ෂණයක් නොවන කරුණ තෝරන්න.
1. ගැටළුවලට නිර්මාණාත්මක විසඳුම් සෙවීමට ක්‍රියා කරයි.
2. ස්වභාවයෙන්ම පොත්-පත් කියවීමට පෙළඹේ.
3. වටිනා පුරාවස්තුවල මුල්‍යමය වටින... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහසුවෙන් අවශෝෂණය වන යකඩ වන්නේ,
1. හිම් යකඩ
2. එක් වර්ගයක්වත් අවශෝෂණය නොවේ.
3. දෙවර්ගයම අවශෝෂණය වේ.
4. හිම් නොවන යකඩ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: විෂ ශරීර ගතකොට මරණයට පත් කරන ලද පියතුමා කවුරුන් ද?
1. ජාකෝමේ ගොන්සාල්වෙස් ්
2. මයිකල් රැඳ්රිගු
3. මැක්සිමිලියන් කෝල්බේ
4. මනුවෙල් ද මිරැන්ඩා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: එක් සමාජයක් තුළ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමූහිකව ජීවත් වන්නේ නම් එය සමාජය,
1. බහු ජාතික සමාජයක් ලෙස හැඳින් වේ.
2. බහු ආගමික සමාජයක් ලෙස හැඳින් වේ.
3. බහු වර්ගික සමාජයක් ලෙස හැඳින්වේ.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
වවැල ලංකා බැංෙ ජංගම ම අසංග, අස්සාෙල ෙසලා බැංෙ ජංගම ම පවවාෙගන යන වනාදෙග තම වාපාරයට අවශ යය ල ග අතර ඒ සඳහා ෙචපත ද ෙගවා ඇත. ඉහත යට අදාල ෙචපෙ අණක , අණල සහ ආදායකයා අෙව දැෙවන ර ෙතරන.
1. වනාද, ෙසලා බැංව - අස්සාෙල, අසංග
2. අසංග, ෙසලා බැංව - අස්සාෙල, වනාද
3. අසංග, ලංකා බැංව - වවැල, වනාද
4. වනාද,ලංකා බැංව - වවැල, අසංග
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ස්වාධීනව මෙහෙයවනු ලබන සාපේක්ෂව කුඩා සේවක සංඛ්‍යාවක් හා අඩු ආයෝජනයක් සහිත ව්‍යාපාර,
1. මහා පරිමාණ ව්‍යාපාර වේ.
2. මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ.
3. ක්ෂුද්‍ර පර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සැකසීමේ දී සැලකිල්ලට ගෙන ඇති ලේඛනයක් වන්නේ මින් කුමක් ද?
1. සීඩෝ සම්මුතිය
2. දණ්ඩ නීති සංග්‍රහය
3. ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්රකාශනය
4. සිවිල් හා දේශපාලන අයිතිව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බහුවරණ පිළිතුරු පත්‍රයක් ලකුණු කිරීම සඳහා වඩාත් සුදුසු ආදාන උපක්‍රමය වන්නේ,
1. ප්‍රකාශ සලකුණු සංජානනය
2. පැතලි තල සුපිරික්සනය
3. චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය
4. ප්‍රකාශ අක්ෂර සංජානනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.