prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා දක්වා ලබාදීමේ ක්රියාවලිය, 1. තොග වෙළඳාම නම් වේ 2. අලෙවි කිරීම නම් වේ 3. සිල්ලර වෙළඳාම නම් වේ 4. බෙදා හැරීම නම් වේ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘සුනේත්රාගේ හ`ඩින් සේනාධීරගේ සිතෙහි ඇති වන ප්රහර්ෂය අවට පරිසරයේ වර්ණනා කිරීමෙන් කුළු ගන්වයි.’ යන 1. අධික සන්තෝෂය 2. වාක්යයේ ‘ප්රහර්ෂය‘ යන වචනයේ අර්ථය කුමක් ද? අධික තැතිගැන්ම 3. අධික පුදුමය 4. අධික උත්සාහය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකා ජාතික ගීයේ සියලු ජනතාවගේ එකමුතු බව හා සහජීවනය පෙන්නුම් කරන අනගි පදය වන්නේ, 1. එක මවකගෙ දරු කැල බැවිනා... 2. ඔබ අප ආලෝකේ අපගේ අනුප්රාණේ 3. ඔබ වේ අප ශක්ති අප හද තුළ භක්ති 4. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශා ශාජ ය ශාතැනීපම් ශාසම්ත ශාඒකකය ශා නුපේ 1. ශා ප ොට් 2. ශා ජූෙය 3. කිපෙෝ ශාප ොට් ශාපන ැය 4. ප ෝල්ට් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: හෝමෝන කාණ්ඩයක් පිළිබඳ ව කළ පර්යේෂණයක් හේතුවෙන් බිබිලේ මහතා 1. මහාචාර්යවරයකු විය 2. පරිහානියට පත්විය 3. කීර්තියට පත්විය 4. උපහාසයට ලක් විය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තදෝෂ සහිෙ තසලලේ දුරකථනයක යතුරු (keys) තදකක් පවතී. එම යතුරු තදක ම ෙද කළ විටත් (pressed) යතුරු තදකම ෙද තනාකළ විටත් පමණක් දුරකථනය නාද (rings) තේ. යතුරු තදතකන් ඕනෑම යතුරක් පමණක් ෙද කළ විට දුරකථනය නාද තනාතේ. තේ ෙකගයට සේබන්ධ බූලීයානු ෙකග ද්වාරය (Boolean logic gate) වනුතේ කුමක් ද? 1. AND 2. NAND 3. XOR 4. XNOR පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලාංකිකයන්ට දේශපාලනයට මැදිහත් වීමට වැඩි අවස්ථා ලබා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මින් කුමක් ද? 1. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 2. මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 3. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 4. මැනිං ආණ්ඩුක්‍රම ප්‍...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තත් භාණ්ඩයක සංඛ්‍යාතය ඉහළ නැංවිය හැක්කේ පහත කුමන ක්‍රියාව මගින්ද? 1. තනුක ඒකීය දිගක ස්කන්ධය වැඩි කිරීමෙනි. 2. තත් කොටසේ ආතතිය අඩු කිරීමෙනි. 3. කම්පනය වන තත් කොටසේ දිග අඩු කිරීමෙනි. 4. කම්පනය වන තත් කොටසේ දිග වැඩි කිරීමෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂි හමුවන ඉරණමඩු සැකැස්මට අයත් ප්‍රදේශය වන්නේ, 1. කඳුකර උස්බිම් සහිත ප්‍රදේශ 2. අර්ධ ශුෂ්ක කලාපයේ මැටි හා බොරළු තට්ටුව 3. තෙත් කලාපයේ මැටි සහිත ප්‍රදේශ 4. පහතරට වියළි කලාපය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ගිහි ජනතාව විසින් ඉටු කළයුතු ලැාගත්ම කාර්යය වන්නේ, 1. නිතර සිව්පසයෙන් භික්ෂූන්ට සංග්රහ කිරීමයි. 2. වෙහෙර විහාර ප්රතිසංස්කරණය කිරීමයි. 3. සැමදා බෝධිපූජා පැවැත්වීමයි. 4. පැවිදි කිරීම සඳහා කුලදරුවන් පූජා කිරීමය...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට නොලැබුණු ලක්ෂණයක් වූයේ, 1. කාරුණික බව 2. මෙත් සිත්වලින් යුක්තවීම 3. වංක බව 4. කීකරු බව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: නාඩගම් සංගීතය සඳහා බහුලවම යොදාගන්නා බෙර විශේෂය කුමක්ද? 1. මද්දලය 2. ගැට බෙරය 3. යක් බෙරය 4. දවුල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නංගී ද නුඹ ද පාසල් ගියෙහු. මෙහි ගියෙහු යන්න. 1. අතීතකාල උත්තම පුරුෂ ඒකවචන ක්‍රියාපදයකි. 2. අතීතකාල මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාපදයකි. 3. අතීතකාල මධ්‍යම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: අභ්‍යන්තර ගැටුම් යනු, 1. රටවල් කිහිපයක් අතර ගැටුම් වේ. 2. පුද්ගල ගැටුම් හා සමාජයීය ගැටුම් වේ. 3. මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වේ. 4. පවුල තුළ ගැටුම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
විපරිණාම දුක්ඛතා යනු ධර්‍මයෙහි හඳුන්වා ඇත්තේ 1. සාමාන්‍ය දුකයි. 2. ඇතිවීම නැතිවීම හේතුවෙන් හට ගන්නා දුක 3. වෙනස්වීමේ දුකයි 4. වෙනස් නොවීමේ දුකයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 216.27.61.37 යන IP ලිපිනය, ඳරිගණකලස ඳුනාසග්නනාසආකාරලසනිවැරදිවසදක්වා ඇතිසිළිතතූර කුමක්ද ? 1. 11110001. 01001001. 10010010. 11010011 2. 11011000. 00011011. 00111101. 00100101 3. 10001100. 01001001. 10010010. 10000011 4. 00111...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලොව පවත්නා කිසිවක් හුදකලාව නොපවතී. එක් දෙයක පැවැත්ම උදෙසා තවත් දෑ තිබිය යුතුය. මේ න්‍යාය තුළින් තහවුරු වන මූලධර්මය වන්නේ, 1. ත්‍රිලක්‍ෂණ ධර්මය යි. 2. අභිධර්මය යි. 3. පටිච්චසමුප්පාද ධර්මය යි. 4. අනාත්ම ධර්මය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සාකච්ඡා ක්රමයේ ගති ලක්ෂණයක් අඩංගු පිළිතුර තෝරන්න, 1. වියදම් අධික ක්රමයක් වීම• 2. විධිමත් ව්යුහයකින් යුක්ත වීම. 3. විසඳුම් පමාවී ලැබීම. 4. පෞද්ගලික හෝ විශ්වසනීය මට්ටමකින් සිදුවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අපරාපරිය වේදනීය කර්ම නමින් හැඳින්වෙන්නේ, 1. මෙලොවදී විපාක දෙනු ලබන කර්මයි. 2. දෙවන භවයේදී විපාක දෙන කර්මයි. 3. විපාක නොදී අහෝසි වී යන කර්මයි. 4. කවර හෝ භවයකදී විපාක දෙන කර්මයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: බීජ ප්‍රරෝහණයට අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ, 1. උෂ්ණත්වය යි. 2. ජලය යි. 3. බීජයේ ජීව්‍යතාවය යි. 4. ආලෝකය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මකර මුඛයකින් නිකුත් වන ලියවැලක්, වෘත්තාකාර දඟරයකින් අවසන් වන ලෙස නිමවා ඇති සුලභ කැටයම නම් කර ඇත්තේ, 1. කොරවක් ගල ලෙස ය. 2. සඳකඩ පහණ ලෙස ය. 3. පියගැට පෙළ ලෙස ය. 4. මුරගල ලෙස ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බෝලයක් මිලදී ගැනීම සදහා පියාගෙන් රු. 50 ක් ද මවගෙන් රු.25 ක් ද සාරකට ලැබෙයි. ඔහුට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ද්වීමය ආකාරයෙන් තුල්‍ය වන්නේ, 1. 1000101 2. 1001011 2 2 2 2 Q 3. 10000100 4. 1000011 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දේශපාලනඥයාගේ කතාවෙන් පසු ඔහුගේ පටි කැඩුණු බව ගමේ වැඩිහිටියෝ ප්‍රකාශ කළහ. 1. චරිතය වෙනස්වුණු බව. 2. පටිය කැඩුණු බව. 3. ගෞරවය කෙලෙසුණ බව. 4. නීතිය බිඳුණු බව. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: අ්නයර්ජාතිර ගලෂකාගම් දී ලැඩි ල඾ගය්නම වාණ්ඩ ප්රලාශනය වකශා ගයොදා ැගන්නග්න, 1. දුම්රිය ප්රලාශනය යි. 2. ගුල්න ප්රලාශනය යි. 3. ග ොඩබිම් ප්රලාශනය යි. (.............) 4. නාවිර ප්රලාශනය යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ෙවවෝලාන් ආදි භාර්ග සිත්ල඼ ඳශ඼ ලන සිමවව් අලවඵෝධ කර ගන්නා දැක්භෙ දශවේ ශැිනන්වලන්වන්, 1. විදර්඾නා වේභා දිට්ඨිය නමින් ය. 2. භාර්ග වේභා දිට්ඨිය නමින් ය. 3. ධයාන වේභා දිට්ඨිය නමින් ය. 4. ප඼ වේභා දිට්ඨිය නමින් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ දී මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දේපල පොදු අයිතිය යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමය හඳුන්වන්නේ, 1. ධනවාදි අර්ථ ක්‍රමය නමිනි. 2. සමාජවාදී අර්ථ ක්‍රමය නමිනි. 3. වෙළඳපොළ අර්ථ ක්‍රමය නමිනි. 4. මිශ්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: විධිමත්ව සිදු වන සන්නිවේදන ක්‍රියාවලියක දී, 1. සන්නිවේදන ක්‍රියාවලියට බලධාරියෙකු ඇත. 2. ආරංචිය වේගවත්ව පැතිර යයි. 3. ආරංචිය විකෘති වීමට ලක් වේ. 4. සන්නිවේදන ක්‍රියාවලිය ආරම්...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සඤ්ඤක අක්ෂරයක් හැම පදයකම යෙදී ඇති වරණය තෝරන්න. 1. බැංකුව, සඟරජ, දඹල, ඥානරත්න 2. ගඟ, අඹර, හඬ, සිඳින 3. අඬහැරය, අඹගස, අඳබාල, ප්රධාන 4. හඳ, මළ, අංජන, කඹ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව බෝග වගාවට බලපාන එක් කාලගුණික පරාමිතියකි. වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේදී 1. ගබඩා බීජ වැඩි කලක් තබාගත හැකි වේ. 2. දඬු කැබලි මූල් ඇඳීම දුර්වල වේ. 3. ශාක රෝග ආසාදන වැඩි වේ. 4. කෘමි පළිබෝධ හානි අඩු වේ. පිළිත...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීමේදී සිදුකරන නිවැරදි ක්‍රියාකාරකමකි 1. ප්‍රහාරය එල්ල කිරීමේ දී දැල ස්පර්ශ කිරීම. 2. ශරීරයේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහරදිය හැකි වීම. 3. පසුපස කලාපයේ ක්‍රීඩකයෙකු වැළැක්වීම සිදු කිරීම. 4. පන්දුව අතේ තබාගෙන...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
යැල්සි ම් ඛිදජ මිිදස් ශරීර ට ඌන වීම හඳුනාෙත හැි ලක්්ණ ක් වන්ගන්, 1. ගේශි දුේවල වීම. 2. ද්‍ත් හා අස්ි දුේවල වීම. 3. ස්නායු දුෙලතා ඇි වීම. 4. රක්ත හීනතාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් අයත් වන්නේ, 1. ආකල්ප, නීතිරීති, උද්ධමනය, ඉතුරුම්, පොලී අනුපාතය 2. උද්ධමනය, ආකල්ප, ඉතුරුම්, ජාත්‍යන්තර සබඳතා 3. පොලී අනුපාතය, උද්ධමනය, ඉතුරුම්, විදේශ විනිමය අනුපාතය 4. උද්ධමනය, පොලී අනුපාතය, ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳශත කුභක් HTML වේඵන්ධල වතය ලන්තන් ද? 1. පූර්ලතයන් අර්ථ දැක්ූ උසු඼න බාවිතා කරයි. 2. එය අක්඿ර තබ්දය ශඳුනයි. 3. බාවිතා කරනුතේ ඳරිශී඼ක අර්ථ දැක්ූ උසු඼න ඳභණකි. 4. එය ඳරිගණක ක්රභතේඛ බා඿ාලකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වැසිකිළි පරිහරණයේදී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොට ගෙන ධර්මධර හා විනයධර භික්‍ෂූන් දෙපිරිසක් අතර ඇති වූ කළහකාරි හැසිරීමට හේතු වූ විහාරය වූයේ, 1. සැවැත් නුවර ජේතවනාරාමයයි. 2. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයයි. 3. මගධයේ වේළුවනාරාමයයි. 4. කෝසලයේ රාජකාරාමයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කාන්තාවන් සඳහා පැවැත්වෙන සප්ත සුයාම තරඟය සඳහා ඇතුලත් නොවන ඉසව්වන් වන්නේ, 1. යගුලිය දැමීම 2. උස පැනීම 3. 200 m 4. 1500 m පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2017/12/31 දිනෙන් අවසන් වර්ෂයට අදාලව මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. රු. 185000 කි. 2. රු. 65000 කි. 3. රු. 12000 කි. 4. රු. 245000 කි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යම්කිසි වස්තුවක් පොළවට ලම්භාකාර වීමෙන් එම වස්තුව මගින් පොළව මත ඇතිකරන පීඩනය නිෂ්ක්රීය වන්නේ ය. යන භෞතික විද්යා මූලධර්මය භාවිතා කළේ පහත සඳහන් කුමන නිර්මාණ කිරිමේ දී ද? 1. මැටි බඳුන් සෑදීමේ දී 2. සොරොව්ව ඉදිකිරීමේ දී 3. ස්තූප ඉදිකිරීමේ දී 4. නිවා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යපස් උණු කිරීමට නව විදුලි උදුනක් සකස් කරන ලද්දේ 1. හෙන්රි කෝට් ය. 2. හෙන්රි බෙස්මර් ය. 3. ඒබ්රහම් ඩර්බිය. 4. විලියම් සීමන්ස් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ධීවර බස් වහරේ දී ‘‘ජම්පර කළුව’’ ලෙස අර්ථ දක්වන්නේ කුමකට ද? 1. දැල 2. වැහි කබාය 3. කුඹ ගස 4. යොත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: නාලාගිරි ඇත් වීථීයට හළුයේ කුමාරයා නිසා නොවන බව බුදුහු වදාළහ. 1. පැමිණියේ 2. මුදාහැරියේ 3. මත් වී ආවේ 4. විසි කරේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
හෘත් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත කුමක් ද? 1. සෛල ඒක න්‍යෂ්ටික වීම 2. අන්තරස්ථාපිත මඩල පිහිටීම 3. සෛල ශාඛනය වී තිබීම 4. ඉච්ඡානුගව ක්‍රියා කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ආර්ථිකයක සිදුවන ක්රියාවලින් නිවැරදිව අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද? 1. සම්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය. 2. නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය. 3. නිෂ්පාදනය, බෙදාහැරීම, අලෙවිකිරීම. 4. නිෂ්පා...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: "මල් ප්රඩක්ෂන්" ව්යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්රකාශය වන්නේ, 1. මෙම ව්යාපාරය ලියාපදිංචිය අනිවාර්ය නොවේ. 2. මෙම ව්යාපාරයේ පැවැත්ම අඛණ්ඩ වේ. 3. මෙම ව්යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පාසල් ශිෂ්‍යයෙකු තම අවශ්‍යතාවය සඳහා පොත් 10 ක් පාසැල් සමුපකාරයෙන් ලබාගැනීම .......... වන අතර, 2 තිරිඟුපිටි, ඉන්ධන, සුවදවිලවුන් විදේශ රටවලින් මිලට ගැනීම ............ නම්වේ. ඉහත À හා Á හිස්තැනට අදාළ පිළිතුර නිවැරදිව දැක්වෙන...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ කුමන රජුගේ සමයේ ද? 1. දේවානම්පියතිස්ස රජු 2. දුටුගැමුණු රජු 3. කිත්සිරිමෙවන් රජු 4. වළගම්බා රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 83 දශමය (Decimal) සංඛ්‍යාව සඳහා තුල්‍යවන ද්වීමය (Binary) සංඛ්‍යාව පහත කවරෙක් ද? 1. 1010011 2. 1010001 3. 1000101 4. 1100001 2 2 2 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘‘කුරුල්ලාගේ’’ යන පදයේ නාම ප්රකෘතිය වන්නේ, 1. කුරුල්ලා 2. කුරුල්ලන් 3. කුරුලු 4. කුරුල්ලාගේ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වතොරතුව දැන ගැනීවම් පුේග඼ අල඾යතාලක් වනොලන්වන්, 1. ආශාර, ඇඳුම්, නිලාව ලැනි ම෕ලික අල඾යතා වපුරා ගැනීභට. 2. විවිධ ජන වකොටව්ල඼ වංව්කෘතික ලටිනාකම් ඳලත්ලාවගන යාභට. 3. එදිවනදා ජීවිතව කටයුතු වම්ඵන්ධවයන් තීරණ ගැනීභට. 4. වභාජය වභග අන්තර් වම්ඵන්ධතා ඳලත්ලාවගන යාභට. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ජාත්යන්තර වශයෙන් භාවිත වන ණයපත් ජාල පමණක් ඇති පිළිතුර තෝරන්න. 1. වීසා, ඇමරිකන් එක්ස්ප්රස්, පෙට් 2. ඇමරිකන් එක්ස්ප්රස්, පෙට්, මාස්ටර් 1 3. ඇමරිකන් එක්ස්ප්රස්, වීසා, සෙට් 4. ඇමරිකන් එක්ස්ප්රස්, වීසා, මාස්ටර් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යමකු කල්යාණ මිත්රයන්මඇසුරුකරන්නේනම්ඔහුගේ, 1. ධනය හානිවීම වැළකේ. 2. නුවණ වැඩිවීම වැළකේ. 3. කීර්තිය පැතිරීම වැළකේ. 4. අධ්යාපන දියුණුව වැළකේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
එක්තරා ද්රව-ද්රව මිශ්රණයක සංයුතිය 12% V/V ලෙස සඳහන් විය. එහි 50 cm3ක අඩංගු ද්රාවක පරිමාව වන්නේ, 1. 88 cm3 කි. 2. 12 cm3 කි. 3. 6 cm3 කි. 4. 44 cm3 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
බුද්ධ වර්ෂ 236 වැන්නේ මිහිඳු මාහිමියන් බුදුදහම නැමැති උතුම් දායාදය රැගෙන පැමිණෙන විට ලක්දිව හා ඉන්දියාවේ රජ කළ රජවරුන් දෙදෙනා කවුරුන් ද? 1. කීර්ති ශ්රී රාජසිංහ සහ බින්දුසාර 2. දේවානම්පියතිස්ස සහ ධර්මාශෝක 3. ධර්මාශෝක සහ කීර්ති ශ්රී රාජසිංහ 4. දේවානම්පියතිස්ස සහ බින්දුසාර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ණය හිමියන්ට ගෙවිය යුතු රු 15000 ව්‍යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික මුදලින් ගෙවූ විට 1. ව්‍යාපාරයේ වත්කම්වල වැඩිවීමක් හා වගකීම්වල අඩුවීමක් සිදු වේ. 2. ව්‍යාපාරයේ වගකීම්වල අඩුවීමක් සිදුවේ 3. ව්‍යාපාරයේ හිමිකම්වල වැඩිවීමක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි තුනක් වන්නේ, 1. ප්රොටිස්ටා, බැක්ටීරියා හා ඇනිමාලියා ය. 2. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ෆන්ගයි ය. 3. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ඇනිමාලියා ය. 4. ප්රොටිස්ටා, ෆන්ගයි හා ප්...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මානව හිමිකම් කොමිෂමේ සාමාජිකයන් පත්කරනු ලබන්නේ, 1. ජනාධිපති විසිනි. 2. කැබිනට් මණ්ඩලය විසිනි. 3. අගමැති විසිනි. 4. අග්රවිනිශ්චයකාරවරයා විසිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
යොවුන්වියේ පසුවන බාලිකාවන්ගේ යකඩ අවශ්‍යතාවය වැඩි වීමට ප්‍රධාන හේතුව වන්නේ, 1. ඔවුන් වැඩිපුර නිවසේ කාර්යයන්වල නියැලෙන බැවිනි. 2. ඔවුන්ට අධ්‍යාපනික අවස්ථා වැඩිවන බැවිනි. 3. ඔවුන්ගේ ආර්ථව චක්‍රය ආරම්භ වන බැවිනි. 4. ඔවුන් ක්‍ෂණික ආහාර වලට වැඩිපුර යොමුවන බැවිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහත දැක්වෙන්නේ ව්‍යාපාරික ගනුදෙනුවකි. ‘‘අයිතිකරු රු. 5000 පිරිවැය වූ භාණ්ඩ තොගයක් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම.’’ ඉහත ගනුදෙනුව නිසා ගිණුම්කරණ සමීකරණයට බලපෑම නිවැරදිව දැක්වෙ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වළාකුලු පරිගණක සංකල්පය හරහා වදන් සැකසීම් කාර්යයන් ඉටු කරගත හැකි මෘදුකාංග 2ක් දැක්වෙන පිළිතුර කුමක්ද? 1. Microsoft Word, Open Office Writer 2. Google docs, Office 365 Word 3. Operating System, Utility software 4. Microsoft w...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කාලිංගරායර් හා චෝඩගංග යන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් පැමිණියේ කුමන රාජධානි සමයේ ද? 1. කෝට්ටේ 2. කුරුණෑගල 3. දඹදෙනි 4. යාපහුව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: Js ට සමාන සම්මත ඒකකය දැක්වෙන පිළිතුර කුමක් ද? 1. W 2. V 3. A 4. Pa පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කල දුටු කල වල ඉහගැනීමට උත්සාහ දරන ජයපාලට කවුරුත් පිය නොකළහ. 1. අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට 2. කාලයට අනුව වැඩ කිරීමට 3. තමන්ගේ වලවල් පමණක් ඉහගැනීමට 4. අනුන්ට වලවල් කැපීමට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: වඵෝග ලගාවේ දී වයොදා ගනු ඼ඵන ජ඼ වේඳාදන ක්රභ කිහිඳයක් ඳශත දක්ලා ඇත. A. ඳව තුළින් වවිලර නෂ වයදීභ B. ඇලි ශා ලැටි ජ඼ වේඳාදනය C. බිංදු ජ඼ වේඳාදනය D. ව වේ ජ඼ වේඳාදනය ඉශත ජ඼ වේඳාදන ක්රභ අතුර...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: සාම්ප්‍රදායික ගෘහස්ත කර්මාන්ත වල ලක්‍ෂණයක් නොවන්නේ මින් කුමක් ද? 1. එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස පවතීම. 2. පවුලේ ශ්‍රමය මත යැපීම. 3. අත්යන්ත්‍ර භාවිතය. 4. කුඩා පරිමාණයේ කර්මාන්ත වීම. (.............) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පුරාතන යුගව රාජ ආඥා, පුණය කටයුතු, ඉඩම් පිළිඵ඲ වතොරතුව භශජනතාලට දැන්වීභ පිණිව ලිපි ලියා තැබුවේ, 1. ව඼න්ලිපි 2. ටැම්ලිපි 3. පුලවලිපි 4. වවල්ලිපි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න. 1. මහරජ, නගරගුත්තික, ඇමති 2. මහරජ, ඇමති, මහ ඇමති 3. මහරජ, භාණ්ඩාගාරික, මහ ඇමති 4. මහරජ, මහ ඇමති, භාණ්ඩාගාරික පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: වට්ටක්කා වගාවක තැනින් තැන ඇති පැළවලට පත්‍ර විචිත්‍ර රෝගය වැළදී තිබුුණි. මෙම රෝගය පාලනයට අනුගමනය කළ යුතු සාර්ථකම ක්‍රියාමාර්ගය වන්නේ, 1. දිලීර නාශක ඉසීමය. 2. රෝගී පත්‍ර පමණක් කඩා ඉවත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ග්රාම නිලධාරී මහතා කළ යෝජනාව එකපයින් පිළිගැනීමට ගැමියෝ සූදානම් වූහ. 1. සම්පූර්ණ කැමැත්තෙන් 2. යටහත් පහත් ලෙස 3. මඳක් කැමැත්තෙන් 4. පය පෙරට තබා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අවෙච්චප්පසාද ශ්‍රද්ධාව යනු, 1. අමූලිකා ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමයි. 2. ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කර ගන්නා පැහැදීමයි. 3. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය කෙරෙහි පැහැදීමයි. 4. දැඩි භ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපියක ‘‘අඩික’’ නම් නිලධාරියකු ගැන සඳහන් වේ. ඔහු වාරිකර්මාන්තය සම්බන්ධව කුමන ඉදිකිරීමක් කළ අයෙක් ද? 1. අමුණු 2. ඇළ මාර්ග 3. වැව 4. සොරොව්ව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දොළොස්වන වස් කාලය ගත කළේ, 1. විශාලා මහනුවරය. 2. වේරංජාපුර නුවරය. 3. බරණැස ඉසිපතන මිගදායේ ය. 4. චම්පා නුවරය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දිව්ය පූජා යාගයේදී ධර්මදූත ක්රියාවලියක් සඳහා අපව පිටත්කර හරින්නේ, 1. දිව්ය සත්ප්රසාද ලැබීමත් සමඟ ය. 2. අවසාන ආශිර්වාදයෙන් ය 3. දේශනයෙන් පසුව ය. 4. ශුද්ධ වූ සුවිශේෂය ප්රකාශ කිරීමෙන් ය. Answer...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'විකෘති' නාට්යයේ අධ්යක්ෂවරයා/වරිය කවුරුන්ද? 1. ජයලත් මනෝරත්න 2. පරාක්රම නිරිඇල්ල 3. සෝමලතා සුබසිංහ 4. කෞෂල්යා ප්රනාන්දු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
වාචික සන්නිවේදනය සංවර්ධනයෙහිලා වැදගත් ක්‍රියාමාර්ග පිළිබඳ අමන්දා, අමල් හා හසිනි දැක්වූ අදහස් කිහිපයක් පහත දැක්වේ. අමන්දා - සවන් දීමට හුරු පුරුදු වීම. අමල් - අන්‍යයන්ගේ කථා හා අංග චලන, ඉරියව් පිළිබඳ අවධානයට ලක් නොකිරිම. හංසනී - තමාසතු තොරතුරු නිතර යාවත්කාලීන කර ගැනීම. මින් වඩාත් නිවැරදි මතය වන්නේ, 1. අමන්දාගේ හ කියමන සත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: A - F5 යතුර එබීම මගින් සමර්පණයක් කවුළුව පුරා නැරඹිය හැකිය. B - Ctrl+M කෙටිමං යතුරු සංයෝජනයෙන් සමර්පණයකට නව කදාවක් ඇතුළු කළ හැකිය. C - Delete යතුර එබීම මගින් සමර්පණයක් දර්ශනය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාවය යන කරුණු හතර හැඳින්වෙන්නේ, 1. සතර බ්‍රහ්ම විහරණ නමිනි. 2. සතර සංග්‍රහ වස්තු නමිනි. 3. සතර ඉද්ධිපාද නමිනි. 4. සතර සතිපට්ඨානය නමිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: “හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔඛේ දෘසයාට දුන මැනව.” මෙසේ දෙවියන් ් වහන්සේට යාච්ඤා කළේ, 1. පාරාවෝ රජතුමා ය 2. හෙරෝද් රජතුමා ය. [ 3. දෟවිත් රජතුමා ය. 4. සලමොන් රජතුමා ය. Answer...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: උඩරට වෙස් නර්තනයේදී නර්තන ශිල්පියාගේ පාදවලට පළඳින ආභරණය හැඳින්වෙන්නේ කෙසේද? 1. සිලම්බු 2. තෝඩුපත් 3. බඳ පටිය 4. හඟල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මෙරට අධිකරණ පද්ධතිය අනුව දිවයිනේ උත්තරිතර හා අවසාන අධිකරණ බලය හිමි උසාවිය වන්නේ මින් කුමක්ද? 1. ශ්රේෂ්ඨාධිකරණය 2. අභියාචනාධිකරණය 3. මහා අධිකරණය 4. දිසා අධිකරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයින් විසින් නිපදවනු ලබන භාණ්ඩයකට හා සේවාවකට පොදු වූ ලක්ෂණයක් වන්නේ” 1. සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. 2. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කළ හැකි වීම. 3. භෞතික පැවැත්මක් තිබීම. 4. ගබඩා කළ හැකි වීම’ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත ප්රස්තාව පිරුළට අදාළ අදහස වනුයේ, පිදුරු ගොඩේ ඉන්න බල්ල වගේ 1. තමන් නොකරන කාර්යය අනුන්ට ද කිරීමට නොදීම. 2. කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොදීම. 3. යමක් ක්රියාත්මක නොකොට අනුන් ලවා කරවා ගැනීම. 4. අවශ්ය දේ අවශ්ය කාලයට නොකර බලන් ඉ`දීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත කචරක් ප්රතිදාන (output) උපාංගයක් වේ ද? 1. සුපිරික්සකය (scanner) 2. මයික්රොපෝනය | 9 3. මුද්රකය 7 4. මෙහෙයුම් යටිය (joystick) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: ළමා නාට්යය, 1. ළමා චරිත පමණක් ඉදිරිපත් කරනු ලබයි. 2. වැඩිහිටියන් විසින් ළමයින් සඳහා ඉදිරිපත් කරනු ලබයි. 3. ළමා ලෝකය නිරූපණය කරනු ලබයි. 4. තාරුණ්යයේ ස්වාභාවය ඉදිරිපත් කරනු ලබයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පාලිත තත්ත්ව යටතේ බෝග වගාවේදී යොදා ගැනෙන තාවකාලික ආරක්ෂිත වගෟ ව්යුහයකට නිදසුනක් 1. පොලිතින් උමං ය. 2. දැල් ගෘහ ය. 3. සූර්ය ප්රචාරක ය. 4. වීදුරු ගෘහ ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: මෝටර් රථ නිෂ්පාදනයේදී පරිසර ආරක්ෂණය වෙනුවෙන් යොදා ගත හැකි වඩාත් උචිත බල ශක්ති ප්රභවය මින් කුමක්ද? 1. විදුලි බලය 2. ඛනිජ තෙල් 3. දෙමුහුන් බලය 4. ස්වාභාවික ගෑස් (.........) 03 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
වී ශාකය පීදීමේ සිට අස්වනු මේරීම දක්වා කාලය මේරීමේ අවධිය ලෙස හඳුන්වයි. සෑම චී ප්‍රභේදයක් සඳහාම මෙම | කාලය දින, 1. 60 කි. 2. 30 කි. 3. 45 කි. 4. 15 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අම්මා සඳකි මා ඒ ලොව හිරුය රිදී ....... යන පාඨයේ අම්මා සඳකි යන්න. 1. උපමාවකි. 2. රූපකයකි. 3. විශේෂණ පදයකි. 4. සන්ධි පදයකි. • 27, 28 ප්රශ්නවල දී එක් එක් ප්රස්තාව පිරුළට වඩාත් ගැලපෙන අදහස තෝරන්න. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: ප්‍රේක්ෂකයින් පැති තුනකින් අසුන් ගන්නා වේදිකා ආකෘතිය කුමක්ද? 1. ත්‍රස්ට් වේදිකාව (Thrust Stage) 2. ප්‍රොසීනියම් වේදිකාව 3. අරීනා වේදිකාව 4. චලන වේදිකාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: පුරාණ ගිවිසුමේ වන්දනාවේ කේන්ද්රිය ක්රියාව වනුයේ 1. දෙවියන්ට ස්තූති කිරීම. 2. යාග පූජා පුද කිරීම. 3. දිව්ය පුජාව පැවැත් වීම. 4. දෙවිදුන්ට කන්නලව් කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ නිර්මාණය කර ඇති සෙල්ලිපි අතර සකස් කරගත් ගල් කුළුණු මත ලියා ඇති ලිපි හඳුන්වනු ලබන්නේ, 1. ලෙන් ලිපි වශයෙනි. 2. ටැම් ලිපි වශයෙනි. 3. ගිරි ලිපි වශයෙනි. 4. ආසන ලිපි වශයෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තාවූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්තා වූද සියලුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය 1. ආකල්පයයි. 2. කුසලතායි. 3. දැනුමයි• 4. සංස්කෘතියයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යාපාරයක මුදල් පොතේ හර පැත්තේ සටහන් කළයුතු ගණුදෙනුව කුමක් ද? 1. අත්පිට විකුණුම් 2. අත්පිට ගැනුම් 3. වැටුප් මුදලින් ගෙවීම. 4. ණය හිමියන්ට ගෙවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය ප්රකට වන ජාතක කථාව කුමක් ද? 1. මඝමානවක ජාතකය 2. ලෝමහංස ජාතකය 3. උම්මග්ග ජාතකය 4. වට්ටක ජාතකය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: A - ඇමසන්, ලකාොංලගෝ ප්රලේශය B - ඇමරිකාලේ ඊසානිග ලවරළ ක ාපය C - වයඹිග යුලරෝපය D - නයිල් ගොංගා ලමෝය ආශ්රිත ක ාපය E - යිබීරියාව, අයිවරි ලකෝසේට් ප්රලේශය ඉහත ෙක්වා ඇති ජන සොංලක්න්රණ ක ාප අතරින් ද්වවිතීයීක ජන සොංලක්න්රණ ලෙකක් ෙැක්ලවන්ලන්, 1. A ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
තමා සමඟ සිටි ඉංග්‍රීසි හමුදාව ආපසු යවා වෙල්ලස්සේ සටන්කාමීන් සමඟ එකතු වූ උඩරට රදළවරයා කවුරුන් ද? 1. පිළිමතලව්වේ 2. කැප්පෙටිපොළ 3. මඩුගල්ලේ 4. ඇහැළේපොළ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එම නගරය වූ කලි, සතුරු වුවදුරක දී ................................................... දෙන බල කොටුවකි. 1. ශිඛාමණිය 2. රක්ෂාවරණය 3. නිර්වෘත්තිය 4. ශිර්ෂාවරණය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: අයනික බන්ධ්‍න ද්‍ැකිය තැකි සංපය යය වන්පන්, 1. HCl ය. 2. MgCl2 ය. 3. NH3 ය. 4. CO2 ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඗ ද යනිල්පඊ පවැඩිප඗ ද යන඗ පඳ්තපවීා 1. ඙ොත්පවැටුණුපමිනිත පො඙ නමපඇ්නමපවොේ 2. වඳි්නපගියනපොේවමෝලපඉොත ප඗ඩමපවැටුණමපවොේප 3. ගි යන පඅහුවුණුපපුවක්පො඙ඩියනපවොේප 4. ඗බොල්පළිඳ පවැටුණමපවොේප පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සමරජීව පාදයේ ආබාධයක් ඇති අයෙකි. ඔහු ජීවිත රක්ෂණයක් සඳහා රක්ෂණ යෝජනා පත්රයක් ඉදිරිපත් කළ අතර එහි ආබාධ ඇත් ද? යන ප්රශ්නයට නැත වශයෙන් පිළිතුරු සපයා තිබුණි. බිඳ වැටී ඇති රක්ෂණ මූලධර්මය වන්නේ, 1. හානි පූරණය 2. දායකත්වය 3. උපරිම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසල් සෞඛ්‍යය ප්‍රවර්ධනයට හිතකර භෞතික පරිසරයක තිබිය යුතු ගුණාංගයක් වන්නේ, 1. ශිෂ්‍යයින් සෑමවිටම අගය කිරීම. 2. විවිධ සමිති සමාගම් තිබීම. 3. ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැකසීම....
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සිද්දීක් යන සුවිණ඾ ඿ නමින් ශෆඳින්වු කලිසළලරයළ, 1. අබුබක්ර් (රලි) 2. උමර් (රලි) 3. උවහමළන් (රලි) 4. අලි (රලි) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය