prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: BG 351 ශා BG 450 යන වී ප්රවදද වදවකහි ලයව පිළිවලළින් භාව,
1. 3 ශා 4 කි.
2. 3 ½ ශා 4 ½ කි.
3. 3 ශා 4 ½ කි.
4. 4 ½ ශා 3 ½ කි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ඉතාලියේ නව චිත්‍ර කලාවක් බිහිකළ නගරය වූයේ කුමක් ද?
1. වැනීසිය
2. නේපල්ස්
3. ජිනෝවා
4. ප්ලෝරන්ස්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
"මිනිසාගේ රැකවරණයට ලක් වු දේව මැවිල්ල මනුෂ්‍ය වාසයට යෝග්‍යය වන්නේ එය සංරක්ෂණය කරමින් පරිභෝජනය කළ හොත් පමණි" එය හඳුන්වන්නේ,
1. ආර්ථික සංවර්ධනය
2. සමාජීය සංවර්ධනය
3. ධරණීය සංවර්ධනය
4. පරිභෝජන සංවර්ධනය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාරයක දුන් වට්ටම් ගිණුම්ගත කිරීමට ආදළ නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. දුන් වට්ටම් ගිණුම හර
2. දුන් වට්ටම් ගිණුම හර ණයගැති ගිණුම බැර ණයහිමි ගිණුම බැර
3. ණයගැති ගිණුම හර
4. දුන් වට්ටම් ගිණුම හර දුන් වට්ටම්ි ගිණුම බැර ගැණුම් ගිණුම බැර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආශාර ඇසුරුභ ශා ඒ තුෂ අන්තර්ගත කර ඇති ආශාර ද්රලයය ඉශෂ උ්ණත්ලයකට ඳත් කර ඳරිරක්ණය කරනු ඵන්වන්,
1. ලාත ප්‍රතිවරෝධී තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
2. රික්ත තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
3. අපති තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය.
4. නවීකෘත අබයන්තර ඳ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ශා ශාවණිජ ශාඌඅා ශාෙක්ෂණ ශාකිහිපන යක් ශාපන හ ශාද්ැක්පේ a - ශා ශාපකණ්ඩා ශාපපන රලීත ශා ශා ශාb - ශා ශාඅස්ථි ශාදුර් ෙවී ශාපන හසුප න් ශාකැඩීයාත ශා ශා ශාc ශා ශා ශා- ශාබුේධි ශා ර්ධ්අයට ශාබාධ්ාවීත මීට ශාඅද්ාෙ ශාවණිජ ශාෙ ණ ශා ර්ග ශාපිළිප ළින් ශා නුපේ,
1. පපන ොටෑසියම් ශා, ශාපසෝඩියම් ශා,අයඩීන් ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘පාවහන් ලොව ප්‍රමුඛයා වීම’’ බාටා සමාගමේ ප්‍රකාශයකි. මෙය එම ආයතනයේ,
1. අරමුණ වේ.
2. දැක්ම වේ.
3. බලාපොරොත්තුව වේ.
4. මෙහෙවර වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ‘පන්තියක එක් එක් සිසුවා ගණිතය විෂයට ලබාගත් ලකුණු රැස්කර එහි සාමාන්‍ය ලකුණ ගණනය කිරීමට පන්තිභාර ගුරුතුමිය විසින්ත සිසුන්තට පවසයි.’ තද කළු අකුරුන්ත මුද්‍රිත වචන වලින්ත පිලිවවලි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ආරම්භක ප්රාග්ධනය රු. 80000/- ක්ව පැවති ඉසුරුගේ ව්‍යාපාරයට රු. 35000 ණයක් ලබාගැනීමෙන් පසු ගිණුම්කරණ සමීකරණය වනුයේ, හිමිකම් + වගකීම් = වත්කම්
1. 80000 + = 80000
2. 80000 + 115000 = 8... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කෝනේශ්වරම් හින්දු දේවාලය පිහිටා ඇති ස්ථානය දැක්වෙන අක්ෂරය වන්නේ මින් කුමක් ද?
1. D G
2. A
3. C
4. B
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ම් ප්රගේශ ය, ම් ිදශ්ිත යාල යී ජීවත් වන එයම විගශ්් යට අ ත් වන ජීවීන් සමුහ ක් හඳුන්වනු ලෙන්ගන්,
1. පන රිසර පන ේධ්ි ගලසිිද.
2. ජජවගෙෝල ගලසිිද.
3. ප්‍රජාව ගලසිිද.
4. ෙහන ගලසිිද.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුණා කුසගින්න නිවා ගන්න මෙමා - යකඩ තලන්නා ..... ඉහත දැක්වෙන ගීත ඛණ්ඩය මඟින් මාධ්‍ය තුළ කිනම් අංගයක් නිරූපණය වේද?
1. වැඩ ලෝකය
2. සමාජ පන්තිය
3. සාරධර්ම
4. රසඥතාව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: කාලයට අනුව කර්මය ප්‍රභේද ගත කිරීමේදී දෙවන ආත්මයෙන් පසු කවර හෝ ආත්ම භවයකදී විපාක දීමට ඉදිරිපත් වන කර්මය,
1. උපපජ්ජවේදනීය කර්මය යි.
2. දිට්ඨධම්ම වේදනීය කර්මය යි.
3. අහෝසි කර්මය යි.
4. අපරාපරියවේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මුලින් දී ඇති පදයට විරුද්ධාර්ථයක් දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.
1. අධම - අවමාන, නිගරු, උත්තම, පරිභව
2. පර - අන්‍ය, මෙරමා, අනුන්, අනෙක්
3. මහත් - විපුල, තුමුල, නැබළ, විසල්
4. මධුර -... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නීතිපති තුමාගේ මූලික බලතල යටතට අයත් වන්නේ,
1. ප්‍රමාණවත් සාක්ෂි නොමැති විට විත්තිකරුවන් නිදහස් කිරීමට ජනාපධිතිට උපදෙස් දීම.
2. මහේස්ත්‍රාත්වරයා නිදහස් කළ විත්තිකරුවන්ට එරෙහිව යළි නඩු පැවරීම.
3. මරණ දඬුවම නියම වූ අයෙකුට සමාව දීම.
4. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වනු ලබන නඩු වල දී පාර්ශවකරුවකු ලෙස පෙනී සිටීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මිනිස් වුවමනා සඳහා උදාහරණ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ආහාර, බත්, පාන්, බනිස්
2. දුරකථනය, පොත්පත්, රෝහල, පාසල්
3. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, රෝහල
4. අධ්‍යාපනය, පොත්, පෑන්, පෞද්ගලික පන්ති
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: "වෙළඳ භාණ්ඩ ණයට ගැනීම" සටහන් කරන මූලික සටහන් පොත වන්නේ,
1. මුදල් පොත
2. ගැනුම් ජ’නලය
3. විකුණුම් ජ’නලය
4. පොදු ජ’නලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවත ිළිතුරරු අතරින් නිළයදි IP ලිිළනඹ් රඵහ දී ඇික යකඹ ෙතෝයන්න.
1. 192.168.100
2. 192.168.8.100
3. 192.168.1.1.0
4. 192.168.1.256
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ව්‍යාපාරයක මුදල් ලැබීම හා සම්බන්ධ ගනුදෙනුවක් නොවන්නේ,
1. අත්පිට ගැනුම්
2. අත්පිට විකුණුම්
3. ප්රාග්ධනය යෙදීම
4. බැංකුණය ලබා ගැනීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමඟ බැ`දී නොපවතින පදයක් ඇතුළත් පද පේළිය තෝරන්න.
1. රූඪි, පිරුළු, ආප්තෝපදේශ, යුගලපද
2. අනුප්රාසය, එළිවැට, විරිත, උපමා
3. වරහන, කොමාව, ඇලඉර, තිත
4. යවන්නාගේ ලිපිනය, මාතෘකාව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉවතලෑමේ ක්‍රමයට පැවැත්වූ එල්ලේ තරගාවලියක තරග සටහනේ වාසි 03 ක් ලබා දී තිබූ අතර පැවැත්වු තරග සංඛ්‍යාව 12 කි. ඒ අනුව එම තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව,
1. කණ්ඩායම් 13 කි.
2. කණ්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඉහත තොරතුරු වලින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අයත් පිළිතුර වන්නේ,
1. B E C
2. B C D
3. B C F
4. B E F
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. A යතුරු පුවරුව ආදාන උපාංගයකි. B මොනිටරය ප්‍රතිදාන උපාංගයකි. C සුසංහිත ඩිස්කය (Compact Disk) ආචයන උපාංගයකි. ඉහත ඒවායින් සත්‍ය වන්නේ,
1. B පමණි.
2. A හා C පමණි
3. A පමණි
4. A,B හා C
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ලොව පුරා රටවල් දේශ සීමාවන්ගෙන් තොර ව බද්ධ වී කටයුතු කිරීම හඳුන්වන්නේ,
1. ජාත්‍යන්තර පරිසරය ලෙස ය.
2. පුළුල් වූ ව්‍යාපාර පරිසරය ලෙස ය.
3. ගෝලීය පරිසරය ලෙස ය.
4. විදේශීය ව්‍යාපාර පරිසරය ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන්නේ ලෙජරයේ ඇති ගිනුම්වර්ග කීපයකි. A - ලැබුවටිටම් ගිණුම B - ගෙනයාමේ කුලි ගිණුම C - ගැනිලි ගිණුම D - උපකරණ ගිණුම මින් වැඩිවිම "හර" අඩුවිම "බැර" යන ද්විත්ව සටහන් මුලධර්මය නිරූපනය වන ගිණුම් වන්නේ,
1. A හා B
2. B හා D... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රැකියාවක නියුක්තවීමේ දී ඔබගෙන් ඉටු විය යුතු වැදගත් ම යුතුකම වන්නේ,
1. ශ්‍රම අභිමානයෙන් යුතුව කාර්යක්ෂමව සේවය සැපයීමයි. - ශී.
2. රටේ අවශ්‍යතා අනුව තම කුසලතා වර්ධනය කරගැනීමයි.
3. තම අධ්‍යාපන ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2019 අගෝස්තු 31 දිනට සුළු මුදල් ශේෂය
1. රු. 9 700
2. රු. 700
3. රු. 300
4. රු. 9 300
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කාර්මික විප්ලවය එංගලන්තයේ ඇති වීමට හේතුවක් නොවන්නේ මින් කුමක්ද?
1. බැංකු හා මුල්‍ය ආයතන බිහි නොවීම
2. දේශපාලන ස්ථාවර භාවය
3. ස්වභාවික සම්පත් බහුල වීම
4. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහන සඳහන් ප්‍රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොචන ප්‍රකාශය තෝරන්න.
1. ආයතනයේ අරමුණු අනුව වැඩ කිරීම
2. පැය අටක සේවා කාලයක් තුළ වැඩ කිරීම
3. නිවාඩු ලබා ගැනීමට තිබෙන හැකියාව ්
4. සේවක සුරක්ෂිතතාව ලබා ගැනීම ්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිර්මයණශීලී්වලය බය්යතයරී වය්තයක් ල්ද්,
1. ලැරදීම් ශය ිසදේචය වහශය බිය දයොවීමයි.
2. නීතිගු ත වීමයි.
3. ෙර්තයනුක වීමයි.
4. රීති ශය වම්ප්රෙයය ධයලදබෝ්දය් ිළිතපැදීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
BCD කේත ක්රමයේ දී වලංගු නොවන කේතයක් වන්නේ කවරක් ද?
1. 0001
2. 0111
3. 1001
4. 1101
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1972 ඳශමු ජ්නයජ් ආණ්ුවක්රභ යසථහ ම්ඵන්ධමඹන් නිළයදි රකහලඹ මතෝයන්න.
1. A අතය න අතය B තය මව්.
2. B වහ C ගන්ති මදකභ තය මව්.
3. A තය න අතය D අතය මව්.
4. B තය න අතය C අතය මව්.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කෙරෙනවිට සටහන් කරන නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. මුදල් පොත හර, සුළු මුදල් පොත බැර
2. සුළු මුදල් පොත හර, මුදල් පොත බැර
3. අදාළ වියදම් ගිණුම හර, සුළු මුදල් පොත බැර
4. සුළු මුදල් පොත හර, අදාළ වියදම් ගිණුම බැර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා මුලෝත්පාටනය කළ යුතු ය.
1. ලදුරා දැමීම
2. මුලිනුපුටා දැමීම
3. ඝාතනය
4. ඡේදනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිදුහත් බෝසතාණන් වහන්සේ ‘‘සත්‍ය ගවේසීව’’ සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු සප්ත සමාපත්තිලාභී තවුසා කවුරුන් ද?
1. භග්ගව
2. උද්දකරාමපුත්ත
3. ආලාර කාලාම
4. අසිත තවුසා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත ගනුදෙනු අතුරෙන් හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව තෝරන්න.
1. වරිපනම් ගාස්තු රු. 400 ක් මුදලින් ගෙවීම.
2. අමතර ආදායම් රු. 500 ක් මුදලින් ලැබීම.
3. අයිතිකරු තම පෞද්ගලික ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: “ගුණතු, අරවින්ද, උපුල්” යන පද වලින් හඳුන්වන මල් වර්ග සිංහලයෙන් යෙදී ඇති පිළිතුර වන්නේ,
1. ඕලු, අරවින්ද, නෙළුම්
2. ඕලු, නෙළුම්, මහනෙල්
3. නෙළුම්, මහනෙල්, ඕලු
4. මහනෙල්, ඕලු, නෙළුම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
තඹ තහඩුවක් මත රචනා කර ඇති ප්‍රසිද්ධ අභිලේඛනය කුමක් ද?
1. පනාකඩුව සන්නස
2. හෝපිටිගම ලිපිය
3. අඹගමුව ලිපිය
4. වල්ලිපුරම් සන්නස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර 10 වන දින සම්මත කරනු ලැබූ ලෝක ඉතිහාසයට වැදගත් ලියවිල්ල වන්නේ,
1. ළමා අයිතිවාසිකම් සම්මුතිය.
2. මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්රකාශනය.
3. සීඩෝ සම්මුතිය.
4. අන්තර් ජාතික මානව හිමිකම් පනත.
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය මූලික දේවල් හඳුන්වන්නේ,
1. අයිතිවාසිකම් යනුවෙනි.
2. අවශ්‍යතා යනුවෙනි.
3. යුතුකම් යනුවෙනි.
4. වුවමනා යනුවෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහරහත් අස්සජි තෙරණුවන් හමුවී ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ’’ යනුවෙන් ප්‍රශ්න කළේ,
1. කෝලිත නම් මානවකයා ය.
2. උපක නම් ආජීවකයා ය.
3. භාරද්වාජ නම් මානවකයා ය. 1
4. උපති... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආයතනයක ජංගම වත්කම් පමණක් දැක්වෙන පිළිතුරු තෝරන්න.
1. බඩු තොගය, මුදල්්, ණය ගැතියෝ
2. ලී බඩු, ණය ගැතියෝ, බැංකු ශේෂය
3. මුදල්, බැංකු ශේෂය, බැංකු ණය
4. ණය හිමියෝ, බැංකු ශේෂය, බඩු තොගය (..........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කිසියම් අපේක්ෂිත නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය ඇස්තමේන්තු කර පිළියෙල කරන ලේඛනය,
1. පරිපාලන සැලැස්මයි
2. අලෙවි සැලැස්මයි
3. නිෂ්පාදන සැලැස්මයි
4. මූල්‍ය සැලැස්ම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: යෝජිත ව්‍යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත්වන කාරක ප්‍රාග්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ
1. අයිතිකරුවන්ගේ මුළු ආයෝජනය ය.
2. ස්ථාවර වත්කම් මිල දී ගැනීම සඳහා භාවිත කරන මුදල් ය.
3. ආරම්භ කිරීමට පෙර වියදම් ය.
4. ද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ‘කඩොල්, කිරළ, ගිංපොල් ආදී ශාක බහුලව දැකිය හැකි වනාන්තර වර්ගය කුමක්ද?
1. කඩොලාන
2. කටු පඳුරු
3. ලඳු කැලෑ
4. අතරමැදි වනාන්තර (.........)
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බැංකු ජංගම ගිණුමේ පවතින මුදල් ප්‍රමාණය ඉක්මවා චෙක්පත් නිකුත් කළ විට, බැංකු ගිණුමේ ඇතිවන බැර ශේෂය හැඳින්වෙනුයේ,
1. චෙක්පත් අගරුවීම ලෙසය
2. බැංකු ප්‍රකාශය ලෙසය
3. චෙක්පත් නිෂ්කාශ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
දැඩි නුරුස්නා දෙයක්
1. ගලේ ඔළුව ගහගෙන
2. අට්ටික්කා ගහේ මල් පිපුණා වගේ
3. නයාට අඳුකොළ වගෙයි.
4. ඔළුවට අත හෝදනවා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
19 වන වයවස්ථා සංයශ්ෝධනයට අනුව ජ්නාධි තිවරයාට ාර්ලියම්න්තුව විසුරුවා හැරිය හැකි වන්යන්,
1. ජ්නාධි තිවරයාට අභිමත රිදි ඕනෑ ම අවස්ථාවක දී ය.
2. ාර්ලියම්න්තුව ත් ී අවම වශ්යයන් වසර හතරහමාරක කාලයක් ගත වු සුව ය.
3. ාර්ලියම්න්තුව විසුරුවා හැරිය යුතු යැයි අගමැතිවරයා ඉල්ලා සිි විටක ය.
4. ාර්ලියම්න්තුව ත් ී අවම වශ්යයන් වසරක කාලය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
නෙට්බෝල් ක්‍රීඩාවේ දෙදෙනකු අතර පන්දුව උඩ දැමීම සිදුවන්නේ,
1. ක්‍රීඩාව නතර කරන විට පන්දුව ක්‍රීඩා පිටිය මත නොමැති අවස්ථාවක දී ය.
2. දෙදෙනකු අතරින් පන්දුව හිමිවිය යුතු ක්‍රීඩිකාව තීරණය කිරීමට අපහසු අවස්ථාවල දී ය.
3. පන්දුව ලබාගත් ක්‍රීඩිකාවට පන්දුව ලබා දීමට ය.
4. පන්දුව පිටියෙන් ඉවතට ගිය අවස්ථාවක දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: හේන් ගොවිතැන ආශ්රිත භාෂාව්යවහාරයේ දී අක් වැස්ස යනු,
1. හේන් ගිනිලෑමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
2. හේන වැපිරීමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
3. හේන කෙටීමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වේදිකා නාට්‍යයක නළුවන් තෝරා ගැනීම,
1. රංග අභ්‍යාස නම් වේ.
2. නලුවරණය නම් වේ.
3. නළු වරම නම් වේ.
4. රංග ප්‍රතිභාව නම් වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පහත සඳහන් භාණ්ඩවලින් ආර්ථික නොවන භාණ්ඩ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. හිරුඑළිය, වාතය, ජලය
2. හිරුඑළිය, බෝතල් කළ පානීය ජලය, වාතය
3. හිරුඑළිය. ජලවිදුලිය. ගංගා වැලි
4. සූර්ය බලය, ජලවිදුලිය. ඔක්සිජන් වාතය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ආම්ලික පසක් බෝග වගාව සඳහා සුදුසු තත්ත්වයට පත් කිරීමට යෙදිය යුතු වන්නේ,
1. ගෙන්දගම් ය.
2. maSa ද්‍රව්‍ය ය.
3. ජිප්සම් ය.
4. කැල්සියම් කාඛනේට් ය, 1
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමට ක්‍රියා කළ ආණ්ඩුකාරයා වන්නේ,
1. විලියම් ග්‍රෙගරි
2. වෙස්ට් රිජ්වේ
3. ආතර් ගෝඩ්න්
4. හර්ක්‍යුලීස් රොබින්සන්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ විශිෂ්ට නිර්මාණයක් වන 'කරදිය' මුද්‍රා නාට්‍යයේ නිර්මාතෘ කවුරුන්ද?
1. පණිභාරත ගුරුතුමා
2. චිත්‍රසේන කලාකරුවා
3. වසන්ත කුමාර මහතා
4. ප්‍රේමසිරි කේමදාසයන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දීමනා හා සම්බන්ධ ඇතැම ශිලාලිපිචල බල්ලා හා කපුටා සංකේතවත් කිරීමෙන් ජන සමාජයට ලබා දුන් පණිවුඩය වන්නේ,
1. දීමනාව බලු කපුටන්ගෙන් පවා ආරක්ෂා කළ යුතු බව ය.
2. දීමනාවට අයත් ප්‍රදේශය බලු කපුටන්ට අභය භුමිය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණතු ලශතුපවේ මාංග ධ්තමම පද්නාපේදී පද්ානා පකොට ලාාපෂේ,
1. චතුරාර්ය සත්‍යයයි.
2. පශේවඵ ාශමයි.
3. චතු අප්පමඤ්ඤාවයි.
4. ත්රිලක්ෂණ යයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන්නේ,
1. නීතිපතිතුමා ය.
2. අග්රවිනිශ්චයකාරවරයා ය.
3. අධිකරණ අමාත්‍යවරයා ය.
4. ජනාධිපතිවරයා ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අම්මා නැඟිට හඬවටම දේදු කෑගුවා ය.
1. ප්‍රශංසා කළ ය.
2. ලැජ්ජා කළ ය.
3. බැණ වැදුණා ය.
4. දුවවට කලා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රත්වී උතුරන විට බුබුළු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැකිය. එසේම සිතෙහි තරහව ඇතිවිට ද යමක් මතකයට නගාගත නොහැකිය. එය
1. ‘‘කාමච්ඡන්දය’’ සිත තුළ ක්‍රියාත්මක අවස්ථාවයි.
2. ‘‘ව්‍යාපාදය’’ සිත තුළ ක්‍රියාත්මක අවස්ථාවයි.
3. ‘‘විචිකිච්ඡාව’’ සිත තුළ ක්‍රියාත්මක අවස්ථාවයි.
4. ’’ථීනමිද්ධය’’ සිත තුළ ක්‍රියාත්මක අවස්ථාවයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බැංකු ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීමට ගනුදෙනුකරුට බැංකුව ලබාදෙන අවසරය හඳුන්වන්නේ,
1. බැංකු අයිරාව
2. බැංකු ණය
3. බැංකු ප්‍රකාශය
4. බැංකු ශේෂය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
බැද්දේගම යනු ලෙනාඩ් වුල්ෆ් විසින් ලියන ලද "විලේජ් ඉන් ද ජංගල්" යන කෘතියේ
1. පෙළගැස්මකි
2. සංස්කරණයකි
3. පරිවර්තනයකි
4. අනුකරණයකි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තරංගයක් වර්තනය හා පරාවර්තනය සම්බන්ධරයන් සත්‍ය ප්‍රකාශය කුමක් ද?
1. වර්තනරේ දී සංඛයාතය රවනස් රනාරේ.ප්රරේගය රවනස් රේ.
2. පරාවර්තනරේ දී ප්රරේගය රවනස් රේ.තරංග ආයාමය රවනස් රනාරේ.
3. වර්තනරේ දී සංඛයාතය රවනස් රේ.තරංග ආයාමය රවනස් රනාරේ.
4. පරාවර්තනර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: හවුල් ව්‍යාපාරයක් පුළුල්වීම සීමා වී ඇත්තේ,
1. හවුල් ව්‍යාපාරයක් ගිවිසුමක් මත පවත්වා ගත යුතු නිසා
2. හවුල් ව්‍යාපාර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව පාලනය වන නිසා
3. හවුල්කරුවන්ගේ සංඛ්‍යාව 20 කට සීමාවී තිබීම නිසා
4. හවුල්කරුවන්ග... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා පරිමාන ව්‍යාපාරයක දැකිය හැකි ශක්තියක් නොවන්නේ,
1. සේවකයින් බඳවා ගැනීම සහ පුහුණු කිරීම අපහසු වීම.
2. ව්‍යාපාර කටයුතු සඳහා රජයේ දිරි දීමනා ලැබීම.
3. සීමිත සම්පත් ප්‍රමාණයකින් වුවද ආරම්භ කළ හැකි වීම.
4. ගතික පරිසරයට ක්ෂණික ප්‍රතිචාර ද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අජීව ගුණය පවත්වා ගැනීමේ දී (quality of life) වර්තමානයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට ඇති අභියෝගයක් නොවන්නේ.
1. ජනගහණ ඝනත්වය
2. තරඟකාරී ජීවන රටාව
3. විස්තීර්ණ (විස්තෘත) පවුල් සංස්ථාව ආරක්ෂා කර ගැනීම
4. යුද්ධමය තත්වයන් ද අවතැන් වීම් ස්වාභාවික ආපදා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සමූහ සන්නිවේදනය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. බොහෝ දුරට ඒක පාර්ශවීය සන්නිවේදනයකි.
2. සමූහයේ සිටින්නේ දන්නා අය පමණි.
3. සමූහය කුඩා හෝ විශාල විය හැකිය.
4. ඉදිරියේ සිටින ත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත වචන අතුරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය තෝරන්න.
1. උප්පීඩ, උදලු ගොයියා, සේරංගාව, ඇඹුල
2. ගද්‍ය, පද්‍ය, චම්පු, බණ කතා
3. හේන් ගෙවඞීම, අක්වැස්ස, වල් ඇල්ලීම, සකලයන් ඇඹීම
4. පොත, පැන්සල, මේසය, සපත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට ප්‍රථම දුෂ්කර ක්‍රියා කළ කාලය,
1. අවුරුදු පහකි.
2. අවුරුදු හයකි.
3. අවුරුදු හතකි.
4. අවුරුදු අටකි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයෝ හඳුන්වන්නේ,
1. ව්‍යාපාර ව්‍යවසායකයෝ ලෙසය.
2. ආයතනික ව්‍යවසායකයෝ ලෙසය.
3. සමාජයීය ව්‍යවසායකයෝ ලෙසය.
4. වෙළඳ ව්‍යවසායකයෝ ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ප්‍රඥා සාහිත්‍යයට gant ග්රන්ථයක් වනුයේ,
1. ප්‍රේම ගී ය.
2. බාරූක් ය
3. විලාප ගී ය.
4. ජුඩිත් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සහන්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වන්නේ,
1. 900,00
2. 950, 000
3. 1 550, 000
4. 1, 950, 000
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගොයම් කැපීමේදී ගොවීන්ගේ විඩාව නිවා ගැනීම සඳහා ගායනා කරන කවි වර්ගය කුමක්ද?
1. ගොයම් කවි
2. පාරු කවි
3. පතල් කවි
4. නෙළුම් කවි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
වෙළඳපල හිඩැස සම්බන්ධයෙන් අදාළ විය නොහැකි පිළිතුරක් වන්නේ,
1. ව්‍යාපාරයේ පිරිවැටුම මැඩි වීම.
2. වෙළඳ පල කොටස ප්‍රසාරණය වීම.
3. වෙළඳපලට පිවිසීමට තරගකාරිත්වයක් පැවතීම.
4. නව නිෂ්පාදිත වෙළඳ පොළට හඳුන්වාදිය හැකි වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉංදීය ජනයා මෙරටට ..................... වීමට පෙර සිට ම මෙරට පැවති ගොවිතැන් ක්‍රමය වී ඇත්තේ හේන් ගොවිතැනයි.
1. සංක්‍රමණය
2. සංචාරය
3. සංචරණය
4. ආක්‍රමණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින ප්‍රධාන ව්‍යාපාර අංශ තුනෙන් ‘‘රක්ෂණය’’ අයත් වන්නේ,
1. කාර්මික අංශයට ය.
2. ප්‍රාථමික අංශයට ය.
3. ද්වීතියික අංශයට ය.
4. තෘතියික අංශයට ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගංවතුරින් මුල් බුරුල් වී ගිය ගස් ඉදිරී
1. වැටුනාහ
2. වැටෙන්නාහ
3. වැටෙත්
4. වැටෙයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන ද්වීතික ආවයනවල ධාරිතාවයන් අවරෝහණ පිළිවෙලට සකස් කල විට නිවැරදි පිළිතුර වන්නේ, A - සංයුක්ත තැටිය B - නම්ය තැටිය C - USB ෆ්ලෑෂ් ධාවකය D - බුලූරේ තැටිය
1. D C B A
2. D C A B
3. A D B C
4. B A C D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන ක්‍රියාකාරකම් අතරින් ශෂ්‍ය විද්‍යාත්මක වල් පැළෑටි පාලන ක්‍රමයකට නිදසුනක් වන්නේ,
1. එළවළු පාත්තිවල ඇති වල් පැළෑටි අතින් උදුරා දැමීම ය. 7
2. වී වගාවේ දී රොටරි වීඩරය භාවිත කිරීම ය.
3. නිර්දේශිත පරතරයක් සහිතව බෝග සංස්ථාපනය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත්ත වශ තතොරතුරු ඉතාභ තශොඳින් විව්තර කරනුතේ ඳශත කුභක් භගින් ද ?
1. තතොරතුරු අමු කරුණු ලන අතර දත්ත යනු වකවන ද තතොරතුරු තේ.
2. දත්ත වෑභ දිනභ එක්රැව් කරන අතර තතොරතුරු භාසිකල එක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යාපනය ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනතාව සම්බන්ධව බලපාන නීතිය නම්,
1. උඩරට නීතිය
2. තේසවලමෙයි නීතිය
3. පහතරට නීතිය
4. මුස්ලිම් නීතිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ICTසඹනුසකුභනසතහක්ණඹ්නහේසකකුරක්සදස?
1. අ්නතර්ජහරසතහක්ණඹස+සඳරිගණකසසතහක්ණඹ
2. හතොයුරරුසතහක්ණඹස+ස්නනිහේදනසතහක්ණඹ
3. හතොයුරරුසතහක්ණඹස+සඳරිගණකසසතහක්ණඹස
4. අ්නතර්ජහරසතහක්ණ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සිංහල සාහිත්‍ය තුළ ඇති පුරාකෘත නිර්මාණ පරිශීලනය කිරීම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට හේතුවක් වේ.
1. ඓතිහාසික
2. මුල්කෘති
3. පෙර කරන ලද
4. විදේශීය නිර්මාණ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ජරඹට විවිධ අඳද්ර දැීමභ ආ ත්ති ක යණඹක් ඵ ධර්භමඹ වන් මේ.
1. විඳත් මගන මදන
2. ර්ණ මන් වීමම්
3. මනො කශ යුතු
4. දඬුම් රැබිඹ යුතු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ද්විමය 10000100, ට තුල්‍ය දශමය සංඛ්යාච කුමක් ද??
1. 132
2. 136
3. 260
4. 64
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත තොරතුරු ඇසුරින් විමලධර්මසූරිය රජුට පමණක් අදාල වන පිළිතුරු තෝරන්න. A - කුසුමාසන දේවිය විවාහර කර ගැනීම. B - දන්තුරේ සටනින් පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් කිරීම. C - රන්දෙනිවල සටනට නායකත්වය ලබාදීම. D - පෘතුගීසීන් මෙරටින් පලවා හැරීම.
1. B හා C ය.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: A හිස්තැනට වඩාත් සුදුසු කාල සීමාව
1. ඉපදී සති 4
2. මව් කුස තුළ සිටින දින 280
3. මුල් මාස 6
4. පළමු අවුරුදු තුන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජීවක අඹ උයනෙහි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ එක් දහස් දෙසීය පිරිසකගෙන් කිවිසුම් හඬක් වත් නොඇසීම නිසා උන්වහන්සේ හමුවීමට පැමිණි රජු බියට පත් විය. එම රජතුමා වූයේ
1. අජාසත් රජතුමා ය.
2.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
විකුණුම් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපාරික ආයතන අනුගමනය කරන ක්‍රමයක් වන්නේ,
1. පුවත්පතක වෙළඳ දැන්වීමක් පලකිරීම මගින්
2. රූපවාහිනී දැන්වීමක් පලකිරීම මගින්
3. මිල අඩුකර (සේල්) විකිණීමෙන්
4. ගුවන් විදුලියට දැන්වීමක් පලකිරීමට දීම මගින්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශාකවලට අවශ්‍ය මහා පෝෂක වන කාබන් හා නයිට්රජන් ලබා ගනුයේ පිළිවෙලින්,
1. පසෙන් හා ජලයෙනි.
2. වායුගෝලයෙන් හා පසෙනි.
3. ජලයෙන් හා වායුගෝලයෙනි
4. ජලයෙන් හා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
2018/12/31 න් අවසන් වර්ෂය සඳහා ඉසුරු උදානගේ් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ,
1. 120 000කි.
2. 108 000කි.
3. 62 000කි.
4. 29 000කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප්රජාතන්ත්රවාදී පාලනය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය වන්නේ,
1. ආණ්ඩු පක්ෂය ඉටුකරන අයහපත් කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදීම.
2. ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරකම් නිතර විවේචනය කිරීම•
3. වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකිරීම.
4. ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති වලට විරුද්ධවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
" දෙයක් වේ නම යම් - සුදුස්සාට ම අයිති විය යුතුය" යන කොටස අයත් වන්නේ,
1. එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යය ට ය.
2. හුණුවටයේ කතාව නාට්‍යයට ය.
3. මනමේ නාට්‍යයට ය.
4. තලමල පිපිලා නාට්‍යයට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වැහි බිංදු සොළොවට පතිත වීම Beso පස් අංශු එකිනෙකින් වෙන්වී BESO විසිරි බාදනය නම් වේ. මෙලෙස පස් අංශු චෙන් වීම අවම කළ හැක්කේ,
1. පස වසුන් කිරීමෙනි.
2. හෙල්මලු සැකසීමෙනි.
3. සෝල්ට් (SALT) වැටි යෙදීමෙනි.
4. සමෝච්ඡ රේඛා අනුව සී සෑමෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
නිවන් මග පසක් කිරීමට අවශ්‍ය වන මනා වූ පිළිවෙත් රකින බැවින් සඟ රුවන
1. ඤායපටිපන්න නම් වේ.
2. සුපටිපන්න නම් වේ.
3. සාමීචි පටිපන්න නම් වේ.
4. උජුපටිපන්න නම් වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: චුම්භක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවේ වම් පස සිට පළමුවෙන්ම මුද්‍රණය වී ඇත්තේ,
1. චෙක්පත් අංකය යි.
2. බැංකුවේ අංකය යි.
3. ශාඛාවේ අංකය යි.
4. බැංකු ගිණුම් අංකය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ පළාත් සභා පිිහිටුවන ලද්දේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිනම් ව්‍යවස්ථා සංශෝධනය අනුවද?
1. 19
2. 17
3. 13
4. 18
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදු දහම ස්ථාපිත වීමත් සමග ලංකාවේ ඉදිකළ මුල් ම ස්තූපය වන්නේ,
1. අභයගිරි චෛත්‍යය යි.
2. ථූපාරාම චෛත්‍යය යි.
3. කතරගම චෛත්‍යය යි. 3
4. මහියංගන චෛත්‍යය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: රඳො සී්න ගෘව කස කිරීර ී වහ නඩත්තුර. ී ඳවත පඳක්රභ බහවිත ර.. A - වශරේ මුදුන භට්ට රදකකට ළකසීභ B - විසුු බහවිතරඹ්න මීදුභක් රර ජරඹ රඹී භ C - මුළු ගෘවඹභ දළල් රනුට රඳො සී්න ස්න ඳභණක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීමේ දී සීමා නිර්ණය සඳහා ගනු ලබන්නේ,
1. ජනගහනය පමණි.
2. භූමිය පමණි.
3. භූමිය හා ජනගහනයයි.
4. ජීවත්වන ජනතාවගේ වර්ගවාදී භාවයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.