prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘‘සින්ධූපමාන වැව් තලා මතින් ඇදී’’ 1. විශාල ජලාශ වැනි වැව් මත්තෙන් ඇදී 2. විශාල ¥පත් වැනි වැව් තලා මතින් ඇදී 3. සින්ධු උපමාන යන වැව් තලා මතින් ඇදී 4. සාගරය හා සමාන වැව් තලා මතින් ඇදී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පරිගණකය ආධාරයෙන් තොරව පන්ති කාමරය තුළ දී භාවිතයට ගත හැකි ප්රක්ෂේපණීය මාධ්ය උපකරණයක් වන්නේ, 1. පිටු පෙරලනය යි. 2. ක්ෂණික ප්රක්ෂේපණ යන්ත්රය යි. 3. බහුමාධ්ය ප්රක්ෂේපණ යන්ත්රය යි. 4. අන්තර් ක්රියාකාරී පුවරුව යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මහ නගර සභාවක ප්රධානියා හඳුන්වනු ලබන්නේ, 1. සභාපති ලෙස ය. 2. කොමසාරිස් ලෙස ය. 3. නගරාධිපති ලෙස ය. 4. මන්ත්රී ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පළමුවැන්න මඟින් යදවැන්න හඳුන්වා දුන් බව දැක්යවන පද යගලය කුමක් ද ? 1. B 2. A 3. D 4. C පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වෙළදී ව්‍යාපාරයක් මිලටගත් මෝටර්රථයකට අදාළ තොරතුරු පහත දැක්වේ. මොටර්රථයේ ගැනුම්මිල රු. 980000/- නැව් ගැස්තු රු. 40000/- තීරුබදු / වරාය ගාස්තු රු. 120000/- සුන්බුන් අගය රු. 90000/- එලදායී ජීවකාලය වර්ෂ 10 සරල මාර්ග ක්‍ෂයක්‍රමය අනුව මෝටර්රථයේ වාර්ෂික ක්‍ෂය වන්නේ, 1. රු. 89000/- 2. රු. 98000/- 3. රු. 105000/- 4. රු. 110000/...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යහජ්‍යත්඼ඹ පිළිඵ඲ ඼ය඼වහය විවිධ ව෕ අතය ඿ෆභ ඿ංකල්ඳඹිරන්භ යජුමේ උ඿඿ස ඵ඼ වළඟවීභට උත්඿හව දයහ ඇත. එතුළින්, ඳහරකඹහ පිළිඵ඲ ඼ ජ්‍නතහ඼ ඵරහමඳෙමයෙත්තු ව෕මේ මින් කුභක්ද? 1. ඳයහර්ථකහමීවීභ වහ ඍජුඵ඼ 2. ආදර්ල඼ත්වීභ වහ ධහර්මික වීභ 3. ආක්‍රභණකහීමවීභ වහ දළිය ීතයණ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: යැල්සි ම් ඛිදජ මිිදස් ශරීර ට ඌන වීම හඳුනාෙත හැි ලක්්ණ ක් වන්ගන්, 1. ගේශි දුේවල වීම. 2. ස්නායු දුෙලතා ඇි වීම. 3. ද්‍ත් හා අස්ි දුේවල වීම. 4. රක්ත හීනතාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහම අනුව සත්ත්වයා, ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ රූප, ධර්ම හා භාව ධර්මයන්ය. එයින් නාම ධර්මයන්ට අයන් නොවන වරණය වන්නේ, 1. රූපස්කන්ධය යි. 2. වේදනාස්කන්ධය යි. 3. සඤ්ඤාස්කන්ධය යි. 4. විඤ්ඤානස්කන්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රුසියාව හා යුක්රේනය අතර නිර්මාණය වී ඇත්තේ, 1. ආර්ථික ගැටුමකි. 2. ආගමික ගැටුමකි. 3. වාර්ගික ගැටුමකි. . ී 4. දේශපාලන ගැටුමකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වදන් සැකසුම් මෘදුකාංගයකින් සකස් කල ලේඛනයක පිටු ගණන, වචන ගණන, යොදා ගන්නා භාෂාව, දැකුම් බෝත්තම ආදිය බලා ගැනීමට හැක්කේ, 1. තත්ත්ව තීරුවේ (Status 2. රෝල් කිරීමේ තීරුව (Scroll 3. මාතෘකා තීරුවේ (Title 4. ඉක්මන් ප්‍රවේෂ මෙවලම් තීර...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයකට බලපෑ හැකි තර්ජනයක් වනුයේ, 1. අධිවේගී මාර්ග ඉදිකිරීම. 2. පිළිගත් සංගම් නාමයක් තිබීම. 3. අධික වර්ෂාව මත බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවලට අධික ලෙස හානි සිදුවීම. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පැරණි සමාජයේ ප්රභූවරුන්ගේ මට්ටමට පහළින් සිටි රටේ සාමාන්ය ජනතාව සෙල්ලිපිවල හඳුන්වා ඇති නාමය කුමක් ද? 1. රද්කොළ් සම්දරු 2. අන්වායාතදාස 3. ධනක්කීතදාස 4. කුඞීන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: සෙබෙදිගේ පුතුන් දෙදෙනා වන්නේ, 1. සීමොන්න් හා අන්දෘය. 2. සිමියොන් සහ ජාකොබ්ය. 3. ලෙවී හා තෝමස්ය. 4. ජාකොබ් හා ජොහාන්ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ෂැනොන් - වීවර් සන්නිවේදන ආකෘතිය හා ද්වි මාර්ගික ආකෘතිය අතර සමානකමකි. 1. සන්නිවේදනයේ රේඛීය ස්වභාවය පැහැදිලි කිරීම 2. සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රියාවලිය පෙන්වා දීම 3. ප්‍රතිපෝෂණ හා ප්‍රතිචාර පිළිබඳ සඳහන් වීම 4. සන්දේශයක් ග්‍රාහකගත වන බව පෙන්වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ජෑම් නිෂ්පාදනයේදී යොදාගනු ලබන ප්රධාන ආහාර පරිරක්ෂක ක්රමය චනුයේ, 1. සාන්ද්රිකරණයයි. 2. අවම සැකසීමයි. 3. උෂ්ණත්ව පාලනයයි 4. පැසවීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හිමියන්ට රෝග වැළදීමට හේතුන් අටක් දේශනා කළහ. එම කරුණු අතරට අයත් නොවන්නේ, 1. ලේ ධාතුව කිපීම 2. කර්ම විපාක අනුව 3. පිත් ධාතුව කිපීම 4. සෘතු විපර්යාස අනුව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිඟාලෝවාද සූත්‍රයට අනුව උතුරු දිසාවට උපමා කොට ඇති යුතුකම් ඉටු කළ යුත්තේ, 1. පැවිදි උතුමන්ට ය. 2. දෙමාපියන්ට ය. 3. ගුරුවරුන්ට ය. 4. හිත මිතුරන්ට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: අත්තශරළත් යන්ණනහි අදශව, 1. පිරිසිදු ජ඼ය යන්න යි. 2. පිරිසිදුකම යන්න යි. 3. ඉතළ පිරිසිදු ජ඼ය යන්න යි. 4. අපිරිසිදු ආශළරය යන්න ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . A - බිම වාඩි වී සිට සංඥාවකට දිවීම. B - පිටුපස බලා බිම වාඩි වී සිට සංඥාවකට දිවීම. C - බෝලයක් උඩ දමා බිම වැටෙන ශබ්දයට දිවීම. ඉහත ක්‍රියාකාරකම් කිරීම තුළින් දියුණු කිරීමට බලාපොර...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණන්ගේ පූර්ණ වූ ශුද්ධ පේදුරුතුමා තම ප්රථම දේශනය පවත්වන ලද්දේ, 1. පිලිප්පි කයිසාරියේ දි 2. නාසරෙත් ධර්මශාලාවේ දී 3. සේනාකුළු ශාලාවේ දි 4. ජෙරුසෙලම් චතුරස්රයේ දී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
කාර්යා඼යීය භාධය උඳකරණයක් වනොලන්වන්, 1. ගණක යන්්‍රය 2. දින මුද්‍රා යන්්‍රය 3. ඳරිගණකය 4. අන්තර් ක්‍රියාකා ප පුලවල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ස්වභාවික පරිසර තුලනයට දැඩි බලපෑම් එල්ල වන සාධකයක් වන්නේ, 1. ගෝලීය උෂ්ණත්වය වැඩි 508. 2. මානව ක්‍රියා හේතුවෙන් පරිසරය වෙනස් වීමයි. 3. දේශගුණික විපර්යාස ඇති වීමයි. 4. ස්වභාවික ආපදාවන් වැඩි වීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්රී ලංකාව තුළ ව්යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම අවශ්ය වන්නේ ං 1. නව රැකියා නිර්මාණය කරන්නන් බිහි කළ යුතු නිසා ය. 2. ආදායම් බෙදීයාම වැඩිකර ගැනීම කළ යුතු නිසා ය. 3. සෑම විට ම වැඩි නිෂ්පාදනයක් ලබාගත යුතු නිසා ය. 4. ඉහළ යමින් පවතින ජීවන වියදම පාලනය කර ගත යුතු නිසා ය. | ඊස්චැනි පිටුව බලන...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධර්ම චක්රය සංකේතවත් කරන්නේ, 1. බුදුරජාණන් වහන්සේගේ උපත යි. 2. අභිනිෂ්ක්රමණය යි. 3. පරිනිර්වාණය යි. 4. ප්රථම ධර්ම දේශනාව යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන සේවක වැටුප්, 1. ප්රාථමික පිරිවැයට අයත් වේ. 2. වක්ර පිරිවැයට අයත් වේ. 3. ද්රව්ය පිරිවැයට අයත් වේ. • නිෂ්පාදන ආයතනයකට අදාළව පහත තොරතුරු සපයා ඇත. නිෂ්පාදන ඒකක ගණන 1000 නිෂ්පාදන පොදු කාර්ය පි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ස්වර්ග රාජ්යයට ඇතුලුචීමට නම් අප ප්රසාද ස්නාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ පැවසුයේ, 1. පොහොසත් තරුණයාට ය. 2. නිකදේමුස්ට ය. 3. ශුද්ධ චූ ජොහන් තුමාට ය. 4. ශුද්ධ වූ පේදුරු තුමාට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පරුමකවරුන්ගේ සහාය ලබාගෙන ශ්රී ලංකාව එක්සේසත් කළ රජතුමා පහත පිළිතුරු අතුරෙන් තෝරන්න. 1. දුටුගැමුණු 2. සද්ධාතිස්ස 3. දේවානම්පියතිස්ස 4. පණ්ඩුකාභය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වරෙක පංචසික නම් දිව්‍ය සංගීතඥයාගේ වීණා වාදනයක් බුදුන් වහන්සේ විසින් අගය කර ඇත. මෙම දහම සුන්දරත්වය අගය කරනුයේ, 1. සරාගී චේතනා පෙරටු කරගෙනය. 2. නික්ලේශී මනසකින්ය. 3. අසුභවාදී මනසකින්ය. 4. සරාගී බව හා විරාගී බව සංකලනයවූ හැඟීමෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ත්රිවිධ රත්නයේ ගුණ නුවණින් දැන ඇති කර ගන්නා පැහැදිම ධර්මයේ හැඳින්වෙන්නේ, 1. අවෙච්ඡප්පසාදය ලෙසයි 2. අමූලිකා ශ්රද්ධාව ලෙසයි 3. අචල භක්තිය ලෙසයි 4. බුද්ධි ගෝචර නොවන ශ්රද්ධාව ලෙසයි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතු කොටගෙන ලෝකයේ දැඩි පසුබෑමකට ලක් වූ ආර්ථික කටයුත්ත 1. ආහාර නිෂ්පාදනයයි. 2. සංචාරක ව්‍යාපාරයයි. (.........) 3. ඇඟලුම් කර්මාන්තයයි, ් 4. නිෂ්පාදිත භාණ්ඩ අපනයනයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නිර්මාණශීලීව විසඳුම් ඉදිරිපත් කිරීමේ දී විවිධ බාධා මතුවිය හැකිය. එසේ මතුවිය හැකි බාධාවකි, 1. විවිධත්වය ග්රහණය කර ගැනීම. 2. ගැටලු අභියෝග ලෙස දැකීම. 3. ක්ෂණික ප්රතිඵල අපේක්ෂා කිරීම. 4. කුතුහලය දිරිමත් කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පරිසර සංවේදී කලාප ඇති කිරීම තුළින් සිදුවන වඩාත් වැදගත් ප්‍රතිඵලය මින් කවරක්ද? 1. වනාන්තර සංරක්ෂණය වීම. 2. සත්ව සම්පතට වාසස්ථාන අහිමි වීම. 3. පස සෝදායාම වැළකීම. 4. ජනාවාස සුරක්ෂිත වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
“o® දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මෘ හට මංගලෝත්සව දිනයක් । ලෙස ද පැවැත්විය යුතු ය.” දෙවියන් වහන්සේ විසින් දෙන ලද මෙම නියෝගය සම්බන්ධ වනුයේ, 1. පෙන්තකොස්ත මංගල්යයට ය. 2. පාස්කු මංගල්යයට ය. 3. ' සීනයි ගිවිසුමට ය. 4. පොරොන්දු දේශයට ඇතුලුවීමට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සේවය යන්නට ගැලපෙන පිළිතුර වන්නේ, 1. මිලක් ගෙවා ලබා ගන්නා කටයුත්තකි. 2. මිලක් නොගෙවා ලබා ගන්නා කටයුත්තකි. 3. කිසියම් කටයුත්තක් ඉටු කරවා ගැනීමකි. 4. සපයන්නාගෙන් එය වෙන් කළ නොහැකි වීමය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: තමාව මරණයට පත් කිරීමට පැමිණි තුර්කි ජාතික අලි අග්කා නැමැති දක්ෂ වෙඩිකරුවාට සමාව ලබා දෙනු ලැබුවේ, 1. ශුද්ධ වු තෙරේසා මව්තුමිය 2. ගරු මයිකල් රොද්රිගෝ පියතුමා 3. ශුද්ධ වූ දෙවන ජුවාම් පාවු`ඵ මුන...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: යුදමය අරමුණ පෙරදැරි කරගෙන පිහිටුවාගත් ප්රථම කලාපීය යුද සංවිධානය කුමක් ද? 1. යුරෝපා සංවිධානය. 2. වොර්සෝ සංවිධානය. 3. සාර්ක් සංවිධානය. 4. නේටෝ සංවිධානය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: සෛලයක ඉන්ද්රයිකාවල කාර්ය කිහිපයක් පහත දැක්වේ. A - ප්රවේණික තොරතුරු උරුම කර දීම. B - සෛලයට අවශ්ය ශක්තිය ලබාදීම. C - සෛලයේ ජීව ක්රියා පාලනය. D -ප්රෝටීන සංස්ලේෂණය ඉහත ලක්ෂණ අතරින් න්යෂටියේ කෘත්යයන් වන්නේ, 1. A හා B 2. A හා C 3. B හා C 4. B හා D පි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: මෙවර විද්‍යා විෂයය සම්මන්ත්‍රණයට පැමිණි දේශකයාට තමා ගෙනැවිත් ඇති පොතක පිටුවක් ඒ අවස්ථාවේ දී විශාලනය කර පෙන්වන්නට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට භාවිත කළ හැකි වඩාත් සුදුසු උපකරණය අයත් අක්ෂරය වන්නේ, 1. F ය. 2. E ය. 3. J ය. 4. H ය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: බ්රිතාන්ය පාලන සමයේ දී ශ්රී ලංකාවේ සියලුම දරුවන්ට සමාන අධ්යාපන අවස්ථා ලබාදීමට පියවර ගනිමින් නිදහස් අධ්යාපන පණත සම්මත කිරීමට ක්රියා කළේ, 1. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර 2. ජේම්ස් ද අල්විස් 3. ආර්. එෆ්. මෝර්ගන් 4. මුතු කුමාරස්වාමි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන විසින් ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දීම ආදිය ලබාදීම අයත්වන්නේ මුල්‍ය නොවන කුමන පහසුකම් යටතටද? 1. උපදේශන පහසුකම් ය. 2. තාක්ෂණික පහසුකම් ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ශුද්ධ වූ පාවුලුතුමාගේ හිසගසා මරා දැමීමට නියම් කළේ කවුරුන් ද? 1. අවුරේලියස් 2. ටාජන් 3. හෙරෝද් ඇන්ටිපස් [6දුවැනි පිටුව බලන්න 4. නීරෝ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: තරග ආරම්භයේ දීආරම්භක නිලධාරියා ‘සැරසෙන්, වෙන්, යා’ (වෙඩි හඬ) යන විධාන දෙනු ලබන්නේ, 1. මීටර් 400, මීටර් 400 x 4, මීටර් 1500 2. මීටර් 100, මීටර් 1500, මීටර් 400 3. මීටර් 400, මීට...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
යම් අරමුණකින් තොරව කටයුතු කිරීම, 1. වක්කඩේ හකුරු හැංගුවා වගේ. 2. විද්දෙ හාවට වැදුණෙ පඳුරට. 3. දී කිරට බළල්ලුත් සාක්‍ෂි. 4. කළුවා මාරපන් ගියා වගේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: උල්පතකින් ආරම්භ වන ං ොවක් වන්්න් 1. රයින් 2. මිසිසිපි (………….) 3. නයිල් 4. ්ත්ම්සප Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පාරිසරික ගැටලු ඇතිවිම සඳහා මුල්වන ප්රධානම හේතුව වන්නේ, 1. සම්පත් අසීමිත ලෙස කැනීම්වලට ලක්වන නිසායි. 2. පරිසරය තුළ ස්වභාවික විපත් ඇතිවීමයි. 3. මිනිසුන්ගේ දිළිඳුකම නිසායි. 4. සම්පත් අධි ලෙස පරිභෝජනය කිරීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පේටන්ට් බලපත්රයක වලංගු කාලය, 1. වසර 10 කි. 2. වසර 01 කි. 3. වසර 20 කි. 4. වසර 05 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ උත්ථානයේ ප්රථම සාක්ෂිකාරිය වූයේ කවුරුන් ද? 1. මග්දලාවේ මරියා 2. මරිය තුමිය 3. මරියා 4. එලිසබෙත් තුමිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ක්රීඩාපිටි අංක 04 හි තරඟ කළ ක්රීඩකයින්ගේ ප්රතිඵල සටහනක් පහත දැක්වේ. උපරිම ක්රීඩක නම 1 වටය (m) 2 වටය (m) 3 වටය (m) 4 වටය (m) 5 වටය (m) 6 වටය (m) දක්ෂතාවය (m) ස්ථානය A 32.50 30.40 x 31.00 20.50 31.50 32.50 B x 30.10 x 32.50 31.55...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිද්ධාර්ථ කුභාර අලධිය අභිවයෝග ලලින් පිරුවවකි. සිදුශත් වඵෝවත් කුභරුට මුහුව දීභට සිදු වු අභිවයෝගයක් වනොලන්වන්, 1. තනතුරු පිරිනැමිභ. 2. වතර වඳර නිමිති දැකීභ. 3. ඳව්කේ සුල අත්ශැරීභ. 4. ශිල්ඳ ශැදෑ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශිලා ලිපිවල හිරු-සඳු සංකේතය යොදා ඇත්තේ කුමක් නිරූපණය කිරීම සඳහා ද? 1. වර්ෂාව 2. රාජ්ය අයිතිය 3. ස්ථාවරත්වය 4. සෞභාග්යය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්රත්යුපකාර කරන්නෝ අප සමෘජුයේ විරල ය. 1. බෙහනෙවින් උපකාර 2. පරෝපකාර 3. නැවත උපකාර 4. නොකඩවෟ උපකාර | [තුන්වැනි පිටුව බලන්න පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බැංකුව විසින් ව්‍යාපාරයකට එවනු ලබන බැංකු ප්‍රකාශයක දක්නට නොලැබෙන අයිතමයක් වන්නේ. 1. තැන්පත් කිරීමට යැවූ චෙක්පත්වල වටිනාකම් 4 2. ස්ථාවර නියෝග අනුව සිදුකළ ගෙවීම් 3. නිකුත් කළ චෙක්පත්වලට සිදු කළ ගෙවීම් 4. අය කළ බැංකු ගාස්තු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සිවිල් නීතියට උදාහරණ නම්, 1. ගිවිසුම් හා අයිතිවාසිකම් 2. මිනීමැරුම් 3. මංකොල්ලකෑම් 4. සොරකම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යයකි. 1. ඉංජිනේරු සේවා පහසුකම් සැපයීම. 2. විද්‍යුත් උපකරණ අලුත්වැඩියාව 3. ආනයන පරීක්‍ෂාව 4. කාර්මික තොරතුරු සැපයීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2019/12/31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කොපමණද? 1. 260 000 කි. 2. 175 000 කි. 3. 160 000 කි. 4. 85 000 කි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: සීගිරි බිතුසිතුවම්වල දක්නට නොලැබෙන වර්ණය කුමක්ද? 1. රතු 2. කහ 3. කොළ 4. නිල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: භාත්ඛණ්ඩේ තාල ලිපි ක්‍රමයේ 'ඛාලි' (හිස්) සංකේතවත් කරන්නේ කෙසේද? 1. 1 ඉලක්කමෙන් 2. + ලකුණෙන් 3. 0 ඉලක්කමෙන් 4. X අකුරින් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
නොගැළපෙන යුගලය පදය ඇතුළත් පිළිතුර තෝරන්න. 1. බාලමහලු 2. තලා පෙළා 3. තුටුපහටු 4. කරකියා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වාර පරීක්ෂණ ලකුණු මත දක්ෂ සිසුන් සඳහා ත්යාග ලබාදීමට අදහස් කරන විදුහල්පතිතුමා ත්යාග මිලදී ගැනීම සඳහා ගුරුවරුන්ගේ සහාය අපේක්ෂා කරයි. මේ සඳහා ගුරුවරු දැනුවත් කළ හැකි වඩාත් යෝග්ය සන්නිවේදන මාධ්ය පහත ඒවා අතුරෙක් කුමක්ද? 1. දැන්ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව වන්නේ, 1. වක්කලී හිමි 2. ආනන්ද හිමි 3. ධම්මාරාම හිමි 4. අනුරුද්ධ හිමි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
දැඩි නුරුස්නා දෙයක් 1. ගලේ ඔළුව ගහගෙන 2. ඔළුවට අත හෝදනවා 3. නයාට අඳුකොළ වගෙයි. 4. අට්ටික්කා ගහේ මල් පිපුණා වගේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: “ගුණතු, අරවින්ද, උපුල්” යන පද වලින් හඳුන්වන මල් වර්ග සිංහලයෙන් යෙදී ඇති පිළිතුර වන්නේ, 1. ඕලු, අරවින්ද, නෙළුම් 2. ඕලු, නෙළුම්, මහනෙල් 3. මහනෙල්, ඕලු, නෙළුම් 4. නෙළුම්, මහනෙල්, ඕලු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ගැටළු අභියෝග ලෙස දැකීම, 1. නිර්මාණශීලීත්වයට බාධාවකි. 2. නිර්මාණශීලීත්වයට බාධාකාරී සාධකයකි. 3. නිර්මාණශීලීත්වය වර්ධනයට ගත හැකි ක්රියාමාර්ගයකි. 4. නවෝත්පාදනයට බාධාවකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අනුරාධපුර නගරය සැලසුම් සහගත නිමාවයකින් යුක්තව නිර්මාණය කරන ලද රජු වන්නේ කවුද? 1. දුටුගැමුණු රජු 2. වසභ රජු 3. පණ්ඩුකාභය රජු 4. මහසෙන් රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචනා කළ සන්දේශ කාව්‍යයක් වන්නේ, 1. ගිරා සන්දේශයයි 2. හංස සන්දේශයයි 3. කෝකිල සන්දේශයයි 4. පරෙවි සන්දේශයයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: අන්තර් පුද්ගල සන්නිවේදනයට අයත් නොවන අවස්ථාවක් වන්නේ, 1. බස් රථයේ දී මිතුරියක් හමු වී කතාබහේ යෙදීම 2. සිසුවා ගුරුතුමිය සමග ගැටලුවක් සාකච්ඡා කිරීම 3. නංගී ගීතයක් ගයමින් බෝනික්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ෙවභගි ලන්න විලාද වනොකරන්නෙ යන අදශව ඇතු඼ත් උතුේ බුදු ලදන ලන්වන්, 1. වභේගා වශෝති බ්‍රාශ්භවවෝ 2. වන්තුට්ඨි ඳරභං ධනං 3. වභේගා වශෝථ භා විලදථ 4. වභලාවයෝ එල වාධු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මෙසියස් වහන්සේගේ ජීවිතය හා පූජාව කරණකොටගෙන අපට අත් වන ප්‍රතිඵලයක් නොවන්නේ, 1. යුක්තිය උදෙසා පීඩා විඳීම 2. අනාගත ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහිවීම. 3. පාපයෙන් මිදීම 4. සියලු වහල් බැමි වලින් නිදහස ලැබීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: වේදිකා නාට්‍යයක සාර්ථකත්වයට තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටුකරන නිලධාරියා කවුද? 1. ප්‍රධාන නළුවා 2. වේදිකා පරිපාලක (Stage Manager) 3. ප්‍රේක්ෂකයා 4. අංග රචකයා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: හිපතෝග්පෙොබින් ශාසාංස්පල්ෂණයට ශා ැද්ගත් ශා නුපේ 1. අයඩීන් 2. පපන ොස්පන රස් 3. තැග්නීසියම් ශා ශා ශා ශා 4. යකඩ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත දැක්වෙන චරිත, ස්ථාන නාම ඇතුළත් පාඩම පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න. සාංචි හා බහරුත්, කුරුළු පාලුව, යසෝමා, ඊයෝහෙයි 1. ආරාමයේ නිර්මාණය, පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත්, මංතනන්නෝ, නොරොක්කෝව 2. නොරොක්කෝව, පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත්, ආරාමයේ නිර්මාණය, මං තනන්නෝ 3. මං තනන්නෝ, පැරණි ජීවනෝපා...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "හේතුවෙන් උපදින යම් ධර්ම තාවයක් වෙත් ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එය ද දේශනා කළ සේක" මෙම අර්ථය සඳහන් ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. "හේතුං පටිච්ච සම්භූතං - හේතු භංගා නිරුජ්ඣති" යන්නයි. 2. "යේ ධම්මා...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ෙඅනිේචා ලත වංඛාරා උප්ඳාද ලය ධේමිවනෝ .........ෙ, යනාදී ගාථාල ඇවවන විට අඳට සිහිඳත් ලන්වන්, 1. ත්ර඼ක්඿ව ධර්භය යි. 2. චතුරාර්ය වතය ධර්භය යි. 3. ඳයෙේචවමුප්ඳාද ධර්භය යි. 4. ත්රිශික්඿ා ධර්භය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න, දෙවැන්න සිදුවීමට හේතු වූ බව දැක්වෙන ප්රකාශ / පද යුගලය කුමක් ද? 1. A 2. D 3. C 4. B පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටු වීමට මූලිකත්වය ගනු ලැබූ ස්වාමින් වහන්සේ කව්ද? 1. රත්මලානේ ධම්මාලෝක හිමි 2. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි 3. වලානේ සිද්ධාර්ථ හිමි 4. බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: යහපාලනයක තිබිය යුතු ලක්‍ෂණ ඇතුළත් කාණ්ඩය තෝරන්න. A. නීතියේ ආධිපත්‍යය B. විනිවිදභාවය C. ව්‍යවස්ථානුකූලවාදය D. සාධාරණත්වය E. දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය 1. BEDA 2. ABCD පුරවැසි අධ්‍යාපනය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
විඳාක දීභට ඉදිරිඳත් ලන අනුපිළිවල඼ අනුල සිම ආකාර ලන කර්භ අතුවරන් ඵ඼ලත් වේතනා ඾ක්තියකින් වතොරල සිදු කරන කර්භ, 1. ආවන්න කර්භය යි. 2. කටත්තා කර්භය යි. 3. ගරුක කර්භය යි. 4. ආචිණ්ව කර්භය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: අවිධිභත් වන්නිවේදන ආකෘතියක් ලන්වන්, 1. දාභ ආකෘතිය 2. වරෝද ආකෘතිය 3. තනි දාභ ආකෘතිය 4. ාක්‍රීය ආකෘතිය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සිඩෝ (CEDAW) සම්මුතිය කවුරුන් වෙනුවෙන් පෙනී සිටින සම්මුතියක් ද? 1. විදේශ සංක්‍රමණිකයන් වෙනුවෙන් (2 x 25 = 50) II කොටස l ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. 2. කාන්තාවන් වෙනුවෙන් 3. සියල...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධකයකි, 1. උලැගිිතාවය 2. ශරීරික ශක්තිය 3. වේගය 4. සමායෝජනය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: කිසියම් දිනකට ව්යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ වටිනාකම් පහත දැක්වේ. වත්කම් = හිමිකම් + වගකීම් රු. 100 000 = රු. 75 000 + රු. 25 000 අයිතිකරු රු. 5 000 ක් පෞද්ගලික ප්රයෝජනයට ගැනීමෙන් පසු ඉහත ගිණුම්කරණ සමීකරණයෙහි අගයන් නිවැරදිව ද...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: භූ ගෝලීය වශයෙන් කුඩා ප්රදේශයක ව්යාප්තව ඇති පරිගණක ජාලයක් හඳුන්වන්නේ, 1. ස්ථානීය ප්රදේශ ජාලය (LAN) 2. පුරවර ප්රදේශ ජාල (MAN) 3. පුළුල් ප්රදේශ ජාල (WAN) 4. අන්තඃජාලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඳවත A B C වහ D ඼ගන්ති අතරින් ඳශමු඼න විභරධර්භසුරිඹ යජු භවනු඼ය යහජ්‍ධහනිමේ ආර්ථික දිුතණු඼ පිණි඿ අනුගභනඹ කශ පිඹ඼යඹන් ඳභණක් ඇතුශත් පිළිතුය කුභක්ද? A - ම඼ියලුණු කර්භහන්තමේ දිුතණු඼ට කටුතතු ිරීමභ. B - ම඼මවය විවහය අලුත් ඼ළියඹහ ිරීමභ. C - මගෙවිතළන් කටුත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: ප්‍රවීන චිත්‍ර කතා ශිල්පී ජනක රත්නායකගේ චිත්‍ර කතා නිර්මාණය වන්නේ, 1. සිංහල දේශක / රත්නා 2. ඇත් දළ පාලම / කුමාරයාණෙනි මගේ කිරුළ හිමි 3. අලි බබා සහ හොරු හතළිහ / රත්නා 4. ඇත් දළ පාලම / සාම පුරාණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඳරිගණකඹකසඇතිසහගොනුස඿ම්ඵ්නධහඹ්නස඿රකහසඵළලීහම්දීස඼ළයදිසඅදව඿ක්සදළක්හ඼නසකිඹභනසකුභක්දස? 1. Filesස඿ංවිධහනහත්භකසාකහයහඹ්නසතළ්නඳත්සකිරීම්මසහගොනුසබහවිතහසකයයි 2. කකසහගොනු඼කසතළ්නඳත්සකශසවළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: රාත්රිය මුළුල්ලෙහි ඇද හැළුණ අනෝරා වැස්ස නිසා පිරිත් ගෙදර වැඩ කටයුතු අතරමඟ නැවතුණි. 1. පොද වැස්ස 2. මඳ වැස්ස 3. වාරකන් වැස්ස 4. නැවතුමක් නැති වැස්ස පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අදේශක භාණ්ඩවලට නිදසුනක් නොවන්නේ, 1. බටර් -මාගරින් 2. ටයර් - ටියුබ් 3. සීනි - හකුරු 4. තේ - කෝපි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: ඇල සරඹය; ගොඩ සරඹවල, 1. පස්වන සරඹයයි 2. හත්වෙනි සරඹයයි 3. හතරවන සරඹයයි 4. හයවන සරඹයයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සාහිත්‍ය කලා නිර්මාණ ලැබෙන ආස්වාදය හේතුවෙන් මිනිස් සිතෙහි හැඟීම් ප්‍රබෝධවත් වෙයි. 1. පරිභාවිතයෙන් 2. පරිරක්‍ෂණයෙන් 3. පරිශීලනයෙන් 4. පරිවර්තනයෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ස්වරාදේශ සන්ධියට නිදසුනක් වන්නේ, 1. සන්නිවේදන සිංහල භාෂාව හා සාහිත්යය - 10 ශ්රේණිය 1 පිටුව 2. මැදගිල්ල 3. පරමේෂ්වර 4. මිණිබරණ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: වතොරතුව දැන ගැනීවම් පුේග඼ අල඾යතාලක් වනොලන්වන්, 1. වභාජය වභග අන්තර් වම්ඵන්ධතා ඳලත්ලාවගන යාභට. 2. එදිවනදා ජීවිතව කටයුතු වම්ඵන්ධවයන් තීරණ ගැනීභට. 3. විවිධ ජන වකොටව්ල඼ වංව්කෘතික ල...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ, ් 1. 1972 ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ මගිනි. 2. 1947 ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ මගිනි, i 3. 1931 ආණ්ඩුක්රම ප්රතිසංඝ්කරණ මගිනි 4. 1978 ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ මගිනි....
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පා්ර ග් ඵෙතහි ාසකි යගු යේ කැණම්ී කරන සථ් ානයක් සති යි මේ A අකෂ් රයෙන් දැකේ ව්. එය කමු ක් ද? 1. දියවින්න 2. මාතොට 3. අළුගල්ගේ 4. අළුලෙන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: නිදහසින් පසු ශ්රී ලංකාවේ බලය විමධ්යගත කිරීමට ගත් උත්සහයක් වන්නේ, 1. ගම් සභා ක්රමය ස්ථාපිත කිරීම. 2. විධායක කාරක සභාවක් පිහිටුවීම. 3. මහ නගර සභා ස්ථාපිත කිරීම. 4. ප්රාදේශීය සභා ස්ථාපිත කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වොලිබෝල් ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාව වීමට බලාපන සුවිශේෂීතාවයකි. 1. වැඩි උපකරණ ප්‍රමාණයක් අවශ්‍ය වීම. 2. අඩු වියදමකින් ක්‍රීඩා කළ හැකිවීම. 3. තරග සඳහා වැයවන කාලය වැඩිවීම. 4. පැහැදිලි නීති රීති නොතිබීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර මහතා විසින් නිර්මාණය කරන ලද නාට්ය යුගලය වන්නේ, 1. කැලණි පාලම, කුවේණි 2. එළොව ගිහින් මෙලොව ආව, රත්තරං 3. මනමේ, නරිබෑණා 4. හුණුවටයේ කථාව, සිංහබාහු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘අනවජ්ජානි කම්මානි’’ යන්නෙන් අවධාරණය කරන්නේ කවර කරුණක් ද? 1. කුසලකර්මය. 2. පහත් රැකියා ය. 3. අකුසල කර්මය. 4. නිවැරදි රැකියා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
'වීර කාව්ය නාට්ය' (Epic Theatre) සම්ප්රදාය ලොවට හඳුන්වා දුන් නාට්යකරුවා කවුද? 1. ඇරිස්ටෝටල් 2. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි 3. බර්ටෝල්ට් බ්රෙෂ්ට් 4. විලියම් ෂේක්ස්පියර් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ නීතිය පිළිබඳ හසල දැනුමක් තිබූ වෘත්තිකයින් හඳුන්වනු ලැබූ නාමය වන්නේ, 1. වොහාර 2. නීති උපදේශක 3. නීතිඥ 4. නීතිවේදී පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්රිතව වස් විසූ ස්ථාන කීපයකි. ඉන් නිවැරදි පිළිතුර වන්නේ, 1. අටවන වස් කාලය - පාරිල්යෙය වනයෙහිය. 2. පස්වන වස් කාලය - බරණැස ඉසිපතන මිගදායේ ය. 3. හයවන වස් කාලය - මකුල පර්වතයෙහිය. 4. පළමු වස්කාලය - විශාලා මහ නු...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය