prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ්, 1. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි වලට යටත් නොවේ. 2. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවයි. 3. තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැතිවීම. 4. රජය විසින් පත් කරන අධ්‍...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත සඳහන් කරුණු අතරින් කිතුනු ඔබට ශුද්ධකමේ ජීවිතයක් ගත කිරීමට තිබිය යුතු ගුණාංග ඇතුළත් වරණය වන්නේ, A. දෙවිඳුන්ව ඇදහිය යුතුය. B. හැසිරීමෙන් ශුද්ධව සිටිය යතුය. C. ව්‍යවස්ථාව පමණක් පිළිපැදිය යුතුය. D. දේව ගරුබිය ඇතිව සිටිය යුතුය. 1. D සහ A පමණක් නිවැරදිය 2. B සහ D පමණක් නිවැරදිය 3. C සහ B පමණක් නිවැරදිය 4. D සහ C පමණක් නි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ශ්‍රේෂඨතර - ශ්‍රේෂ්ඨතම 1. විරුද්ධ 2. වැඩි 3. සමාන 4. වෙනස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: විභව ශක්තිය චාලක ශක්තිය බවටත්, චාලක ශක්තිය විභව ශක්තිය බවටත්, පත් වෙමින් ක්‍රියාත්මක වන අවස්ථාව වන්නේ, 1. ගසකින් ගෙඩියක් වැටීම යි. 2. ඔරු පැදීම යි. 3. ඔංචිලි පැදීම යි. 4. පන්දුවකට පහරක් ගැසීම යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: සමෝධානිත ගොවිතැන පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක් ද? 1. අවදානම හා අඩමානය අඩු ය. 2. මූලික චියදම් හෟ යෙදවුම් අඩු ය. 3. ඉභළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. (“0 ~ /රානරවැණි BQO බලන්න. 4. කුඩා ඉඩම් සඳහා සුදුසු ක්‍රමයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
“උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතනික විමුක්තිය | ලබා සඳහට ම එකවරක් ශුද්ධ ස්ථානයට ඇතුලු වූ සේක.” මෙසේ සඳහන් වන සංදේශය ලියන ලද්දෝ, 1. හෙබ්‍රෙව්වරුන්ට ය. 2. ගලාතිවරුන්ට ය. 3. කොරින්තිවරුන්ට ය. 4. තෙසලෝනිවරුන්ට ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ළතපයක් ශාකැටපපන ෝෙයකින් ශාගල් ශාකැටයක් ශාවිදියි. ශා ශාපතහි ශාදී ශාසිදු අ ශාඛක්ති ශාපන රි ර්‍අය ශා න්පන්. 1. ශා ශාරබර් ශාපන ටිපේ ශාචාෙක ශාඛක්තිය ශාගල්කැටපේ ශාවිභ්‍ ශාඛක්තිය ශාබ ට ශාපන ත් ශාවීතයි. 2. ශා ශාරබර් ශාපන ටිපේ ශාගුරුත් ජ ශාවිභ්‍ ශාඛක්ත...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ආවහය වහ කෘෂිකර්භ ඿ංවිධහනඹ විසින් කෘෂිකහර්මික඼ ඼ළදගත් ලරෝක උරුභඹක් ලර඿ වඳුනහලගන, 2018 අලරේල් ම භ඿ 19 ඼න දින ලයෝභලේ දී රකහලඹ ඳත් කයන රද්ලද්, ශ්රී රංකහල 1. සීගිරි යහජධහනිඹ ආශ්රිත උ උදයහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
හවුල් ව්යාපාර වල දැකිය නොහැකි ලක්ෂණයකි. 1. වගකීම අසීමිත වීම 2. ලියා පදිංචිය අනිවාර්්යය නොවීම 3. අඛණ්ඩ පැවැත්මක් තිබීම 4. නෛතික පුද්ගලභාවක් නොමැති වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සීමිත සමාගම් ලියාපදිංචි කළයුතු පනත වන්නේ, 1. 1918 අංක 06 දරන ව්යාපාර නාම ආඥා පනත 2. 1972 අංක 05 දරන සමූපකාර සමිති පනත 3. 2007 අංක 07 දරන සමාගම් පනත 4. 1890 හවුල් ආඥා පනත Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක අභ්යන්තර පරිසර සාධක පමණක් ඇතුලත් වන පිළිතුර වුනයේ, 1. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සිරිත් විරිත් සහ සාරධර්ම. 2. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ජීවන රටා සහ ප්රජාව 3. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ සහ සම්පත් 4. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මුලින් දී ඇති පදයට විරුද්ධ අර්ථය නොදෙන පදය ඇතුළත් වර්ණය වන්නේ, 1. ප්‍රමිතික - අධික 2. සුඛද - දුඛද 3. පැරණි - ඉපැරණි 4. උදාන - අනුන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තෙවන ධර්ම සංගායනාවට මූලිකත්වය දුන් රජතුමා වන්නේ, 1. අජාසත්ත රජතුමා ය. 2. කාලාශෝක රජතුමා ය. 3. ධර්මාශෝක රජතුමා ය. 4. දේවානම්පියතිස්ස රජතුමා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: "ඵැල෕ව"සඹනසක්‍රිඹාසඳදඹ 1. ප්‍රයභසපුරු඾ස඼්ථ භානසකාරසඵහුස඼ානසක්‍රිඹාසඳදඹකි. 2. ප්‍රයභසපුරු඾සඅතීච සකාරසඵහුස඼ානසක්‍රිඹාසඳදඹකි. 3. භධයභසපුරු඾සඅතීච සකාරසඵහුස඼ානසක්‍රිඹාසඳදඹකි. 4. භධයභස...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අලිගල, පොතාන හා පිදුරන්ගල යන ස්ථාන පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් වන්නේ, 1. පහතරට තෙත් කලාපයට අයත් පැරණි වාසස්ථාන පැවැති ස්ථාන වීම. 2. අතරමැදි වියළි කලාපයේ ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ ස්ථාන වීම. 3. ගල් යුගයේ ජනයා ජිවත් වූ බවට තොරතුරු හමුවී තිබෙන...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: විරලේෂිත තත්ත්඼ ඹටරත් ආවහය ඇසුු කිරීර විවිධ ක්‍රභ භගි්න ඳහිමරබෝගිකඹහට ඿ළශර඿න ඼හසි ිළිවඵ඲ ඿තය ප්‍රකහලඹ රතෝය්නන. 1. අප෕ති තත්ත්඼ ඹටරත් ී ආවහයරේ එ්න඿යිමීඹ ක්‍රිඹහ ඿ ප෕ර්ණරඹ්නභ නළ඼ළත්විඹ වළකි ර.. 2. ඇසුු භකට රඹොදනු රඵන නයිට්‍රජ්න ඿ංයුත...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්ය හඳුන්වනු ලබන්නේ, 1. ව්‍යවසාය 2. අලෙවිකරණය 3. නිෂ්පාදනය 4. කළමනාකරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ගුණත්වයෙන් ඉහළ මුද්‍රණ පිටපත් (print outs) ලබාගත හැකි මුද්‍රණ යන්ත්‍රය වන්නේ, 1. තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය 2. තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය 3. ඩේසි රෝද මුද්‍රණ යන්ත්‍රය 4. ලේසර් මුද්‍රණ යන්ත්‍රය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: රමණී දිළිඳු වුවද ලස්සනට අඳින්නටත්, සුවඳ විළවුන් ගැල්වීමටත් අන් අය අතර කැපීපෙනීමටත් කැමතිය. ඒ අනුව ඇය පසුවන අවධිය හා ඊට අදාළ කාලවකවානුව වන්නේ, 1. තරුණ විය හා අවු. 20 - 39 ත් අතර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
නූතන ආණ්ඩුක්රමයක අධිකරණයට අයත් කාර්ය ඇතුළත් වගන්ති වන්නේ, 1. BE 2. CF 3. DF 4. AD පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: විද්යුත් ක්රියාවලීන් බහුලව සිදුවන වායුගෝලීය ස්ථරය මින් කුමක්ද? 1. මෙසෝ ගෝලය 2. පරිවර්ති ගෝලය 3. තාප ගෝලය (.........) 4. අපරිවර්ති ගෝලය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
2025212231 ්න ්ව්‍ස්න ව්‍ර්ෂයන ්ෙ෈ළව්‍ ය෉දගයහිරු ක්‍රීඩ෈ සම෈ජදේ ස෈ම෈ජිණ මුේල ආෙ෈යනම ව්‍නුදේ 1. රු 38 000 ිල 2. රු 28 000 ිල 3. රු 33 000ිල 4. රු 36 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මු`ඵ ආයෝජන ඇස්තමේන්තුවේ ඇතුළත් වන ප්රධාන ආයෝජන කාණ්ඩයකි. 1. ලියාපදිංචි ගාස්තු 2. ස්ථාවර වත්කම් 3. බැංකු ණය 4. ව්යාපාර සැලසුම් සැකසීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඌනන විභාජනය, අනුනන විභාජනයෙන් වෙනස් වන්නේ, 1. විභාජනය අවසානයේ ප්රවේණිකව වෙනස් සෛල හතරක් ලැබෙන බැවිනි. 2. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්යාවම දුහිතෘ සෛලවලට ලැබෙන බැවිනි. 3. ඒක ගුණ සෛල මෙන්ම ද්විගණ සෛලවලද සිදුවන බැවිනි. 4. මාතෘ සෛලයට සර්ව සම සෛල දෙකක් ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ලක්ෂාන්ගේ ව්‍යාපාරයේ 2020.03.20 දින සේවක වැටුප් රු. 15 000 ක් ගෙවීම මුදල් පොතට බැර කර වැටුප් ගිණුමට ද බැර කර ඇත. මෙම වරද නිවැරදි කිරීමේ ජ’නල් සටහන වනුයේ, 1. මුදල් ගිණුම හර 15 000 2. වැටුප් ගිණුම හර 15 000 වැටුප් ගිණුම බැර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2025212231 දිය අයනග෉ි දශ්ේෂයන ව්නුදේ 1. රු 42 000 ිල 2. රු 44 000 ිල 3. රු 60 000 ිල 4. රු 84 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දී සිදු වූ වෙනස්කම් ඇතුළත් පිළිතුර කුමක් ද? 1. A හා E 2. C හා D 3. D හාඩි A - මුන්තුසාමි කුමරා රජු ලෙස ප්‍රකාශ කිරීම B - ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මීමුරේ ප්‍රදේශයට පලායාම 4. A හා C පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සැවොම එක්ව මාගේ පාපන්දුවෙන් ක්රීඩාවේ නිරත වන විට මට මෙසේ සිතිණි. ‘‘මෙම පාපන්දුවේ අයිතිකරු මම වෙමි. නමුත් ක්රීඩාවේ නිරත වන විට එහි අයිතිකරුවෝ අපි වෙමු’’ මෙමගින් වඩාත් පැහැදිලි වන්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වූ රාහුල කුමරුට පෙන්වා දෙන ලද ආදර්ශයක් ලෙස වඩාත් සුදුසු වන්නේ කුමක්ද? 1. සත්‍යවාදී හා වගකීම් සහගත වීම 2. තම වැරදි සඟවා තැබීම 3. අන් අයට දොස් පැවරීම 4. නීති නොසලකා හැරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහම අනුව මිනිසුන්ගේ සචේතනික ක්‍රියාවන් ප්‍රකටවන දොරටු ගණන 1. පහකි. 2. හතකි. 3. නවයකි. 4. තුනකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද? 1. සිව්වන සිල් පදයට 2. පළමු සිල් පදයට 3. දෙවන සිල් පදයට 4. පස්වන සිල් පදයට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
"අනුන් මට දොස් කියතොත් එයට ඔබ කෝප නොවිය යුතු ය; අසතුටු නොවිය යුතු ය; එසේ ම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින් ද ඔබ බලවත් ප්රීතියට නොපැමිණිය යුතු ය; සොම්නස් ව ප්රීතියෙන් මුසපත් නොවිය යුතු ය." බුදුරදුන් මෙසේ වදාළේ, 1. සච්චක හා සුප්පිය මුල් කරගෙන ය. 2. සුප්පිය හා බ්රහ්මදත්ත මුල් කරගෙන ය. 3. උපතිස්...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ශ්රී ලංකාවේ පරිගණක අධ්යාපනය දියුණු කිරීමෙහිලා කැපවූ, ICTA හා UCSC ආයතන පිහිටුවීමට මූලිකත්වය ගත්තේ පහත දැක්වෙන අයවලුන්ගෙන් කවුරුන්ද? 1. V.K සමරනායක මහතා 2. ආතර් සී ක්ලාර්ක් මහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සමාජයට එරෙහිව කරනු ලබන වැරදි සම්න්ධව බලපාන නීතිය වනුයේ, 1. අපරාධ නීතිය 2. ජාත්‍යන්තර නීතිය 3. සදාචාරාත්මක නීතිය 4. සිවිල් නීතිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: භාෂාවේ විවිධ ස්වරූප සුසංයෝජනය කරගනිමින් කාව්යෝක්තීන් නිර්මාණය කරගනු ලැබේ. 1. මැනවින් පුරුදු පුහුණු 2. පුදුම උපදවන්නා දේ 3. මැනවින් පෝෂණය 4. මැනවින් සංයෝජනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ආර්ථික භෝග වගාවන් සිදු කිරීම සඳහා ගෙන්වා ගත් ජාතීන් වන්නේ, 1. දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයින් 2. චීන ජාතිකයින් 3. බටහිර ජාතිකයින් 4. අප්‍රිකානු වහලුන් 3 10 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය - දකුණු පළා...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඇල්මැති පාර්ශවවල විවිධ අරමුණු ඉටුවන පරිදි ව්යාපාර කටයුතු කළ යුතුය. එම පාර්ශව මගින් ව්යාපාරය අපේක්ෂිත දායකත්වයන් අතර ව්යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබාදීම අපේක්ෂා කරන්නේ, 1. සැපයුම්කරුවන්ගෙන් 2. සේවකයාගෙන් 3. රජයෙන් 4. කළමනාකරුගෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වත්කමක ලක්ෂණයක් නොවන්නේ, 1. වර්තමාන බැඳීමක් තිබීම. 2. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. 3. අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. 4. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පහත (BMI) ශරීර ස්කන්ධ දර්ශකයේ ජාත්‍යන්තර මිනුමට අනුව බෝ නොවන රෝග අවධානයට ලක් විය යුත්තේ පහත කුමන අගයන් වල සිටින පුද්ගල කාණ්ඩය ද? 1. < 18.5 (kgm ) 2. 18.5 - 22.9 (kgm ) 2 2 3. 1...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රූපවාහිනී මාධ්යයේ ලක්ෂණයක් වන්නේ, 1. අස්ථායි මාධ්යක් නොවීම 2. සජීවී මාධ්යයක් වීම 3. ජනමාධ්යක් නොවීම 4. සුළු ආයෝජනයකින් මාධ්ය ක්රියාකාරීව ඇරඹීමට හැකි වීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: එළිදරව් සාහිත්‍යයෙගි එන සුදු වර්ණයෙන් අර්ථවත් කරනුයේ, 1. මරණයයි 2. ජයග්‍රහණයයි. ී 3. යුද්ධ්යයි. 4. සාගතයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පෙබරවාරි මාසයට අයත් ක්රීඩාවන්ගේ ලක්ෂණයක් වන්නේ, 1. නියමිත මිනුම්වලින් යුතු ක්රීඩා පිටි ඇත. 2. විනෝදය ගෙන දෙන ලෙස ක්රීඩාව නිර්මාණය කළ හැක. 3. නියමිත ක්රීඩක සංඛ්යාවක් ඇත. 4. බොහෝ ක්රීඩාවල නියමිත කාලසීමාවක් ඇත. 11 ශ්රේණිය - සෞඛ්යය අධ්යාපනය - දකුණු පළාත 4 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ප්රාථමික ආචයන උපක්රමවල දත්ත හුවමාරු වේගය වැඩිවන අනුපිළිවෙල දැක්වෙන පිළිතුර කුමක් ද? 1. සසම්භාවි ප්රවේශ මතකය, පඨන මාත්ර මතකය, රෙජිස්තර මතකය, සංචිත මතකය 2. පඨන මාත්ර මතකය, සසම්භාවි ප්රවේශ මතකය, සංචිත මතකය, රෙජිස්තර මතකය 3. පඨ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: නිශ්චලතාවේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන, දෙවන සහ තුන්වන තත්ත්පර තුළ දී ගමන් කර තිබෙන දුරවල් අතර අනුපාතය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? (g = 10 m s )-2 1. 1 : 3 : 5 2. 1 : 3 : 9 3. 1 : 2 : 3 p 4. 1 : 1 : 1 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිදුහත් කුමරුට ගිහිගෙය සැපවත් කාමභෝගී ජීවිතයකට සුදුසු ඒකායන මග බව පෙන්වීමට අවැසි පරිසරය පියරජතුමා විසින් ගොඩනගා තිබුණි. ඒ අනුව ඔහුට තනාදී තිබූ මාලිගා ගණන, 1. දෙකකි. 2. තුනකි. 3. හතරකි. 4. පහක...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ලෝහ මූල ද්‍රව්‍යයක ලක්ෂණ කිහිපයකි. A ලෝහය මතුපිට නිතරම මලින වී පවතී. B ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුය. C ජලය සමග සීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරයි. මෙම ලෝහය විය හැක්කේ, 1. Cu 2. Mg 3. Ca 4. Na පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අපි ගංවතුරෙන් අසරණ වූවන්ට පාසල් උපකරණ බෙදා දුන්නෙමු. මෙම වකා්‍යයෙහි "අසරණ වූවන්ට"යන්න අයත් වන විභක්තිය කුමක් ද? 1. සම්ප්‍රදාන විභක්තිය 2. ප්‍රථමා විභක්තිය 3. කර්ම විභක්තිය 4. සම්බන්ධ විභක්තිය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පසිඳුගේ ව්යාපාරයේ ණයගැතියෙකු වන ලසිත රු. 15 000 ක මුදලක් පසිඳුගේ බැංකු ගිණුමෙහි තැන්පත් කර ඇත. මේ හේතුවෙන්, 1. මෙය බැංකු ප්රකාශයේ හෝ බැංකු ගිණුමේ ශේෂවල වෙනසකට බලපාන්නේ නැත. 2. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්රකාශනයේ ශේෂයට වඩා වැඩි වේ. 3. බැංකු ප්රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා වැඩි වේ. 4. බැංකු ප්රකාශයේ ශේෂය බැංකු ගිණුමේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත සඳහන් පාඨයේ අර්ථයට අයත් වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. රස වින්දනයට බස දැන ගැනීම අවශ්ය වන අතර කාව්ය රසවින්දනය හේතුකොට ගෙන බස පිළිබඳ දැනුම ද වර්ධනය වේ. 1. භාෂා දැනුම ලැබෙන්නේ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්රී ඼ංරාගස රා඿්රීය ුලවමදු තීරය ගලරගෂිම සිප විිමදී යන නාවිර වැයපුම් ටන ලනුගේ, 1. 20 රි. 2. 24 රි. 3. 12 රි. (.............) 4. 16 රි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක පාලනය සඳහා යම් ප්රතිපත්ති මාලාවක් පදනම් කරගෙන පාලන බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව සංවිධානය වූ පුද්ගල කණ්ඩායම, 1. බලපෑම් කණ්ඩායම් වේ. 2. සිවිල් සමාජය වේ. 3. විරුද්ධ පක්ෂය වේ. 4. දේශපාලන පක්ෂ වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ‘ට’ යනු මූර්ධජමූර්ධජමූර්ධජමූර්ධජ අක්ෂරයකි.මූර්ධජ 1. දිවේ අග කොටස මුදුන වෙත සමීප වීම නිසා උපදින ශබ්ද 2. දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද 3. යටිතොල හා උඩු තොල ආධාරයෙන් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: =12*2/6-3+1 යන සමීකරණය පැතුරුම්පත් කෝෂයක ඇතුළත් කළ විට ලැබෙන පිළිතුර වන්නේ, 1. 2 යි. 2. 8 යි. පහත දක්වා ඇත්තේ ශ්රී ලංකාවට වාහන ආනයනය කරන සමාගමක ව්යාපාරික තොරතුරු පද්ධතියක සම්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශෝකය නමැති ස්ථායි භාවයෙන් උපදින රසය වන්නේ, 1. භයානක 2. අද්භූත 3. ශාන්ත 4. කරුණා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පාලන ක්රමයක් ලෙස ප්රජාතන්ත්රවාදය වැදගත් වන්නේ ඇයි දැයි පිළිතුරු අතරින් තෝරන්න.. 1. එය සාකච්ඡා මගින් තීරණ වලට එළබෙන බැවිනි. 2. සමානාත්මතාවය ගරුකරන බැවිනි. 3. එය අන්යමත ගරුකරන බැවිනි. 4. ආණ්ඩු බලය හිමිවන්නේ ජනතා ඡන්දයෙන් වැඩි නියෝජිත පිරිසක් තේරී පත් වූ පක්ෂයට වන බැවිනිි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: කේවල BOS ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයකින් වෙනස් වන්නේ 1. වගකීම තුළින් ය. 2. ලියාපදිංචිය තුළින් ය. 3. පැවැත්ම තුළින් ය. ॥ 4. හිමිකාරිත්වය තුළින් ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දීඝජානු කෝලිය පුත්රයාට දේශනා කළ මෙලොව දියුණුවට හේතු වන කරුණු සතර අතරින් දැහැමි රැකියා අංශ හයක් පිළිබඳව පෙන්වා දී ඇත්තේ, 1. කල්යාණ මිත්තතාවේ දීය. 2. උට්ඨාන සම්පදාවේ දීය. 3. ආරක්ෂ සම්පදාවේ දීය. 4. සමජීවිකතාවේදීය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ක්රි.ව. 1602 දී පළමුවන විමලධර්මසූරිය රජු හමුවීමට පැමිණි පළමු ලන්දේසි ¥තයා වන්නේ, 1. ෆන් හුන්ස් 2. ජොරිස් වෑන් ස්පිල්බර්ජන් 3. වෙස්ටර් වෝල්ට් 4. ෆන් එංගල්බෙක් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කිසියම් භූමියක පස, ජලය, පෝෂක සහ ජෛව විවිධත්වය ආරක්ෂා වන පරිදි අවම යෙදවුම් භාවිතා කරමින් පරිසරය සුරක්ෂිත වනසේ පවත්වාගෙන යනු ලබන ගොවිතැන් ක්‍රමය හදුන්වන්නේ, 1. සමෝධානික ගොවිතැන ලෙස ය. 2. ශෂ්‍යමාරු ගොවිතැන ලෙස ය. 3. කෘෂි වන වගාව ලෙස ය. 4. සංරක්‍ෂණ ගොවිතැන ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කොටහේනේ දීපදුත්තාරාමයෙහි වැඩ වාසය කරමින් බෞද්ධ පුනරුද ව්‍යාපාරයට දායකත්වය ලබාදුන් ස්වාමින් වහන්සේ කවුරුන් ද? 1. පොතුවිල ඉන්ද්‍රජෝති හිමි. 2. හික්කඩුවේ සුමංගල හිමි. 3. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. 4. වස්කඩුවේ සුභූති හිමි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සංග්‍රාම භුමියක සිටි ඇතෙකුට සතුරන්ගෙන් කොතරම් හී පහර වැදුණ ද පසුපසට නොයන්නා සේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් බුදුන් වහන්සේට විය. මෙය, 1. තාදි ගුණය නම් වේ. 2. පුරිසදම්ම සාරථි ගුණය නම් වේ. 3. මහා කරුණා ගුණය නම් වේ. 4. යථ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පෝෂණ ඌනතාවයේ විෂම චක්රයට ලෝකයේ ඌන සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දේ. මේ හේතුව නිසා මෙවැනි රටවල ගර්භනී මව්වරුන්ට පවා නිසි පෝෂණය නොලැබීමක් අඩු බර උපත් සහිත දරුවන් ඉපදේ. අඩුබර උපතක් වන්නේ, 1. 3.5 නට ට අඩු 2. 4...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහමේ මූලික අවධානය යොමු වී ඇත්තේ, 1. කුලය ගැන ය. 2. ජාතිය ගැන ය. 3. ආගම ගැන ය. 4. සසර දුක ගැන ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජංගම දුරකථන වෙළඳපොළට නව ස්මාර්ට් දුරකථනයක් හදුන්වාදීම, 1. නව භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 2. පවතින භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 3. පවතින භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. 4. නව භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨස බෙදා වෙන් කරනු ලබන්නේ, 1. මැතිවරණ කොට්ඨාස මගිනි. 2. මැතිවරණ දෙපාර්තමේන්තුව මගිනි. 3. සීමා නිර්ණය කොමිෂන් සභාව මගිනි. 4. ශ්රේෂ්ඨාධිකරණය මගිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අනෙකුත් ව්‍යාපාර සංවිධාන හා සසඳන විට සමාගමක පමණක් දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි, 1. ආරම්භය පහසු වීම. 2. නීතිමය බලපෑම අඩු වීම. 3. කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස්කිරීම. 4. නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: මිනිසු්නරේ අ඿සථි ඿ව දත්඼ර දුර්඼රතහ ඇති වීභට අඩුභ ඵරඳෆභක් ඇති කයනුරේ 1. ඹකඩ ඌනතහ඼යි. 2. රඳො඿සඳය඿ස ඌනතහ඼යි. 3. කළල්සිඹ ඌනතහ඼යි. 4. විටමි්න D ඌනතහ඼යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත සඳහන් වාක්ය අතුරින් යුගල පදයක් ඇතුළත් නොවන වාක්ය තෝරන්න. 1. ඔහුගේ මුළු සේසත ම නැති වූයේ නඩුහබ නිසා ය. 2. ගම්මානයට පැමිණි අමුත්තාගේ වංහුං අසා අපි පුදුම වූයෙමු. 3. මහත දෙහෙත ශරීරයකින් හෙබි විදේශිකයා කාගේත් අවධානයට යොමු විය. 4. දිසාපාමොක් ආචාර්යතුමාගෙන් අවිශිල්ප ඉගෙන ගත් රාජකුමාරයා නුවර බලා පිටත් විය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: මුල් කා ලේ නැේ තැනීලම් කර්මාන්තයට සොංවර්ිත රටවල් පමණක් ලයාමු වීමට ලහේතු වූ සාධකයක් වන්ලන් කුමක් ෙ? 1. මිනිසේ ශ්රමය බහු ව තිබීම 2. විශා ප්රාග්ධනයක් ආලයෝජනය කළ හැකි වීම 3. ලනා ගැඹුරු මුහුදු තටාකයක් තිබීම 4. කඩලතාළු රහිත ලවරළ ප්රලේශ තිබීම (…...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යවය ෙළ඼න තධ්යවහයළනය ප඼ව අනුරළධ්පුරය පත රළපෙන අනුරළධ්පුර රළජ්ධ්ළනිය පෙොානෆගීත යවසුයෂ රජ්තුතළ ලන්පන්, 1. පීලළනම්ළියතිවහව රජු 2. ෙණ්ඩුයළභය රජු 3. සුුවෙෆවනු රජු 4. සීගිින යළ඾යෙ රජු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සේනක බිබිලේ මහතාට ආචාර්ය උපාධිය හිමි වූයේ, 1. එඩින්බරෝ විශ්ව විද්යාලයට ඇතු`ඵ වූ නිසා 2. එංගලන්තයට පැමිණි නිසා 3. පර්යේෂණ නිබන්ධය නිසා 4 4. වෛද්යවරයෙක් වූ නිසා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ධාර්මිකල උඳයාගත් ධනයක් තභන්ට ඇතැයි සිතා යේ වකවනක් වතුට ඼ඵයි නේ එභ වතුට, 1. වබෝග සුඛය යි. 2. අනල්ඡච සුඛය යි. 3. අත්ථි සුඛය යි. 4. අවන සුඛය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශාකවල සිදු වන ශ්වසන හා ප්රභාසංශ්රල්ෂණ ක්රියාවලි පිළිබඳ නිවැරදි පිළිතුර කුමක් ද? ශ්වසනය ප්රභාසංශ්රල්ෂණය 1. ශක්තිය වැයවන ක්රියාවලියකි. ශක්තිය නිපදවන ක්රියාවලියකි. 2. ග්ලූරකෝස් නිපදරේ. ග්ලූරකෝස් වැයරේ. 3. දිවා රාත්රී කාල රදරකහි දී ම සිදු රේ. ආරලෝක...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ප්රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුර කුමක් ද? 1. A හා D 2. C හා E 3. A හා C 4. B හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මෙම ව්‍යාපාරයේ 2018/12/31 දිනට ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් දැක්වෙන ප්‍රකාශය වනුයේ, 1. රු. 436 000 ක් හා 154 000 කි. 2. රු. 300 000 ක් හා 136 000 කි. 3. රු. 436 000 ක් හා 40 000 කි. 4. රු. 500 000 ක් හා 90 000 කි. පිළි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: පෝල් ඞී. මැසෙනියර් ට අනුව තොරතුරු විශ්වසනීයත්වය සඳහා තිබිය යුතු සාධක අතරට අයත් නොවන සාධකය තෝරන්න. 1. පැහැදිලි බව 2. නිවැරදි බව 3. නිරවුල් බව 4. සමතුලිත බව Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඒකීය ආණ්ඩුක්‍රමයක් පවතින රාජ්‍යයක් වන්නේ මින් කුමක් ද? 1. ශ්‍රී ලංකාව 2. ඇමරිකා එක්සත් ජනපදය ී 3. ස්විට්සර්ලන්තය 4. ඕස්ට්‍රේලියාව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ආයතනයක පහත දැක්වෙන ඒවායින් කුමක් නිෂ්පාදන ස්ථාවර වත්කමක් වේද, 1. අමුද්රව්ය. 2. යන්ත්රසූත්ර 3. ඉඩම්• 4. මෝටර් වාහන. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දීමනා හා සම්බන්ධ ඇතැම ශිලාලිපිචල බල්ලා හා කපුටා සංකේතවත් කිරීමෙන් ජන සමාජයට ලබා දුන් පණිවුඩය වන්නේ, 1. දීමනාවෙන් කොටසක් බලු කපුටනාට ද හිමි බව ය. 2. දීමනාවට බාධා කළවුන් මතු ආත්මයේ දී එවැනි සතුන් වී ඉපදෙන බව ය 3. දීමනාව බලු කපුටන්ගෙන් පවා ආරක්ෂා කළ යුතු බව ය. 4. දීමනාවට අයත් ප්රදේශය බලු කපුටන්ට අභය භුමියක් චන බව ය. පිළිත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඓතිහාසික මූලාශ්රවල ‘‘පසවන්ති නාම සාලා’’ යනුවෙන් හඳුන්වා දී තිබෙන්නේ, 1. දරුණු උණ රෝගයකින් පෙළුණු රෝගීන්ට ප්රතිකාර සඳහා පිහිට වූ රෝහල්ය. 2. සාමාන්ය ජනයාගේ සෞඛ්ය පහසුකම් සඳහා ඉදිකළ ගොඩනැගිලි විශේෂය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දැදිගම සූතිඝර චෛත්‍යය ඉදිකර ඇත්තේ කුමන රජකෙනෙකුගේ උත්පත්ති ස්ථානය පදනම් කරගෙන ද? 1. පළමුවන විජයබාහු රජතුමා 2. මහා පරාක්‍රමබාහු රජතුමා 3. දෙවන පරාක්‍රමබාහු රජතුමා 4. නිශ්ශංකමල්ල රජතුමා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉහත ව්‍යාපාරයේ 2024.12.31 න් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දැක්විය යුතු බෙදාහැරීමේ හා මූල්‍ය වියදමක් පිළිවෙලින් දැක්වෙන්නේ, 1. විකුණුම් කොමිස් , ගොඩනැගිලි කුලී 2. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ලෝකයේ කිරිපට්ටි පාලනය සඳහා වඩාත් යෝග්‍ය දේශගුණය වන්නේ. 1. තුන්ද්‍රා දේශගුණ ය 2. සෞම්‍ය දේශගුණ ය (...............) 3. උණුසුම් දේශගුණ ය. 4. ශීත දේශගුණ ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සුචිරෝම, ඛරරෝම, ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති 1. තාදි ගුණයයි. 2. අසරණ සරණ ගුණයයි. 3. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි. 4. පුරිසදම්ම සාරථි ගුණයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඇමරිකානු ප්රාන්තවල අභිලාශයන් නියෝජනය කිරීම සඳහා ප්රාන්තයකින් දෙදෙනෙකු බැගින් සෙනෙට් සභාවට පත් කරන මුළු නියෝජිතයින් ගණන වන්නේ, 1. පනහකි 2. සියයකි 3. දෙසීයකි 4. හැටකි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ශරීරයේ සෛල පරිවෘත්තිය ක්රියා මඟින් නිපදවෙන විවිධ බහිස්රාවිය අපද්රව්ය පිට කිරීම බහිස්රාවිය පද්ධතියේ ප්රධාන කාර්යය වේ. බහිස්රාවිය කාර්ය කරන ඉන්ද්රිය නොවන්නේ, 1. සම 2. මුත්රාශය 3. පෙණහලු 4. වෘක්ක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: සරලධාරා රමෝටරයක නයායරේශකරේ කාර්ය කුමක් ද? 1. ආරම්චරය තුළින් ගලා යන ධාරාරේ දිශාව මාරු කිරීම. 2. චුම්බක ක්රෂ්ත්‍රරේ ප්‍රබලතාව වැඩි කිරීම. 3. ආරම්චරය රැඳවීමට අධාරකයක් රලස ක්‍රියා කිරීම. 4. සරල ධාරා විදුලිය ප්‍රතයාවර්තක ධාරාවක් බවට පත් කිරීම. පිළි...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: බාලිකා කවපෙත්ත විසිකිරීමේ තරඟය සඳහා භාවිතා කරන කවපෙත්තෙහි බර, 1. කිලෝ ග්රෑම් 1.0 කි. 2. කිලෝ ග්රෑම් 2.0 කි. 3. කිලෝ ග්රෑම් 1.5 කි. 4. කිලෝ ග්රෑම් 2.5 කි. 04 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පොළොන්නරු යුගයේ දී ‘ගාවැතකණු’ භාවිත කර ඇත්තේ, 1. මහා මාර්ගවල දුර දැක්වීමට ය. 2. රාජ්ය අයිතිය දැක්වීමට ය. 3. ඇළ මාර්ගවල දුර දැක්වීමට ය. 4. අභයභූමිවල සීමා දැක්වීමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වදන් සැකසුම් මෘදුකාංගයකින් සකස් කල ලේඛනයක පිටු ගණන, වචන ගණන, යොදා ගන්නා භාෂාව, දැකුම් බෝත්තම ආදිය බලා ගැනීමට හැක්කේ, 1. ඉක්මන් ප්‍රවේෂ මෙවලම් තීරුවේ (Quick Access Tool 2. රෝල් කිරීමේ තීරුව (Scroll 3. මාතෘකා තීරුවේ (Title 4. තත්ත්ව තීරුවේ (Status පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක දුන් වට්ටම් ගිණුම්ගත කිරීමට ආදළ නිවැරදි ද්විත්ව සටහන වනුයේ, 1. දුන් වට්ටම් ගිණුම හර 2. දුන් වට්ටම් ගිණුම හර ණයගැති ගිණුම බැර ණයහිමි ගිණුම බැර 3. දුන් වට්ටම් ගිණු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: තමන්ගේ සොහොයුරිය පාණ්ඩ්ය කුමරකුහට විවාහ කරදීමෙන් ඥාති සබඳතා හරහා ස්ථාවර දේශපාලන බලයක් ගොඩනගාගැනීමට ක්රියා කළ පොළොන්නරු පාලකයා 1. පරාක්රම පාණ්ඩ්ය 2. පළමුවෙනි විජයබාහු 3. කීර්ති ශ්රී නිශ්ශංකමල්ල 4. මහා පරාක්රමබාහු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සිංහල වර්ණ මාලාවේ අක්ෂර සංඛ්‍යාව 1. 18 කි. 2. 54 කි. 3. 42 කි. 4. 60 කි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ශේෂ පිරික්සුම හා සම්බන්ධ වැරදි ප්රකාශය තෝරන්න. 1. ශේෂ පිරික්සුමට අදාළ මූලාශ්ර ලේඛනය ඉන්වොසියයි. 2. හර හා බැර ශේෂ නිවැරදිව සටහන් කළේ නම් ශේෂ පිරික්සුම තුලනය වේ. 3. ලෙජර ගිණුම තුලනය කර ලබා ගන්නා ශේෂ ඇසුරින් ශේෂ පරික්සුම සකසයි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීම් ප්රකාර දිව් ගෙවීම තුළින් ප්රේමය පවුල තුළ පමණක් නොව සමාජය තුළ ද අත්දැකිය හැකි බව අපට උගන් චන්නේ, 1. පළමුවන පනත ය. 2. දෙවන පනත ය. 3. හයවන පනත ය. 4. හතරවන පනත ය. Answe...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ අන්ත දෙකෙන් වැළකුණු ප්‍රතිපදාව කුමක්ද? 1. කාමසුඛල්ලිකානුයෝගය පමණක් 2. මධ්‍යම ප්‍රතිපදාව 3. අත්තකිලමථානුයෝගය පමණක් 4. ගිහි ජීවිතය පමණක් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය සම්බන්ධව කියැවෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. පෘතුගීසි ජාතිකයින් වැඩිපුරම අවධානය යොමුකළේ ගිණිකොණ ආසියාතික ප්‍රදේශ වෙතයි. 2. ස්පාඤ්ඤ ජාතිකයෝ අත්ලාන්තික් සාගරයේ බටහිරට යාත්‍රාකරමින් මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශ ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මලල ක්රීඩා වර්ගීකරණයට අනුව ප්රයාම තරග ලෙස පැවැත්වෙන පංච ප්රයාම, සප්ත ප්රයාම, දස ප්රයාම යන ඉසව් 3 ටම භාවිතා වන පොදු තරග ඉසව්වකි 1. රිටි පැනීම 2. දුර පැනීම 3. මීටර් 200 4. මීටර් 80...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තෙවන ධර්ම සංගායනාවට නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලද දෙපල වන්නේ, 1. මහා කාශ්‍යප හිමි හා අජාසත්ත රජුය. 2. රේවත හිමි හා කණිෂ්ක රජු ය. 3. සබ්බකාමී හිමි හා කාලාශෝක රජුය. 4. මොග්ගලි පුත්තති...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව යුද්ධය හා සාමය ප්රකාශ කිරිමේ බලය හිමි පුද්ගලයා වන්නේ, 1. නීතිපති 2. අගවිනිසුරු 3. ජනාධිපති 4. අගමැති Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය