prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගැනිලි ගිණුම අයත් වන්නේ පහත සඳහන් ගිණුම් අතුරින් කුමකට ද?
1. ආදායම් ගිණුම්
2. වත්කම් ගිණුම්
3. හිමිකම් ගිණුම්
4. වගකීම් ගිණුම්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ඡායාරූඳ දැන්වීම් කාල වම්ඵන්ධවයන් වාලදය රකාය ලන්වන්,
1. ඳාරිවබෝගික ආකල්ඳ අලුත්ලැඩියා කි පභ.
2. ගුණාත්භක ඵවින් යුතු බා්ඩඩ අවවි කි පභ.
3. නල ඳාරිවබෝගිකයන් පිරිවක් බිහි කි පභ.
4. බා්ඩඩ, වව ලා, භතලාද පිළිඵ සුඵදායක ජනභතයක් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ආත්ම යනු සංස්කෘත භාෂාමය යෙදුමකි. එහි පාලි යෙදුම ‘‘අත්ත’’ යන්නය. ආත්මය සම්බන්ධයෙන් බුදු රදුන්ගේ දේශනාවට එකඟ නොවන ප්‍රකාශය තෝරන්න.
1. සත්ත්වයා පුද්ගලයා මම යනු වචන මාත්‍රයකි.
2. මම යනු විශ්වාස මාත්‍රයකි.
3. මම යැයි ගත හැකි පදාර්ථයකි.
4. සත්ත්වයා පුද්ගලයා මම යනු සම්මුතියකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දුන්නේ,
1. මෝසෙස්තුමාට හාස්කම් පෑමේ බලය දීමෙන් ය.
2. ළදරු මෝසෙස්තුමාව මරණින් බේරා ගැනීමෙන් ය.
3. ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් ය.
4. නොදැවෙන කටු පඳුර තුළින් දර්ශනය වීමෙන් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පවතින දේ පිළිබඳව විමසිලිමත් වෙමින් වෙනසක් කිරීමට උත්සහ දරන පුද්ගලයින් වනුයේ,
1. ව්‍යවසායකයින්
2. කළමනාකරුවන්
3. පාරිභෝගිකයින්
4. නිෂ්පාදකයින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුද්ධරත්නයේ ගුණ සිහිකරන ගාථා පාඨය වන්නේ,
1. ‘‘නමාමි බුද්ධං’’ යන පාඨයයි.
2. ‘‘ඉතිපිසෝ භගවා’’ යන පාඨයයි.
3. ‘‘ස්වාක්ඛාතෝ භගවතා’’ යන පාඨයයි.
4. ‘‘සුපටිපන්නෝ භගවතෝ’’ යන පාඨයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අනාගත කාලය නිරූපණය වන වාක්‍යය තෝරන්න.
1. පක්ෂීහු අහසේ පියඹා ගියහ.
2. මම ඊයේ කොළඹ ගියෙමි.
3. අපි හෙට නුවර යන්නෙමු.
4. ළමයි සෙල්ලම් කරති.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සිල්ලර වෙළෙන්දා උදාහරණයක් වන්නේ,
1. අභ්‍යන්තර ව්යවසායකයාටයි.
2. ව්‍යාපාර ව්යවසායකයාටයි.
3. සමාජ ව්යවසායකයාටයි.
4. ආයතනික ව්යවසායකයාටයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්මයෝ හැඳින්වෙන නාමය කුමක් ද?
1. ජනක කර්මය.
2. උපත්ථම්භක කර්මය.
3. ගරුක කර්මය.
4. ආචිණ්ණ කර්මය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
විෙුත් පැතුරුම්පත් මෘදුකාංගයක ලියා ඇති පහත සූත්‍රය සුළුකිරීදමන් ලැදබන අගය වන්දන් =3 ^ 2/(34-2^5)*6
1. 27
2. 18
3. 8
4. 0.75
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ග්‍රීක මූලාශ්‍රයක් වන "ඉන්ඩිකා" නැමැති කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
1. ඇරිස්ටෝටල් ය.
2. ප්ලිනී ය.
3. මෙගස්තිනිස් ය.
4. ටොලමි ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අස්සජී මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකයාට තමන් වහන්සේ කවරෙක් ද කුමන දහමක් අදහන්නේද යන පැනයට දුන් පිළිතුරෙන් ප්‍රකට වන්නේ,
1. ත්රිලක්ෂණය යි.
2. හේතුඵල දහම යි.
3. චතුරාර්ය සත්‍ය ධර්ම
4. පුනර්භවය යි. බුද්ධ ධර්මය - 10 ශ්‍රේණිය 2 පිටුව
පිළ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රූඳකඹක්සහි සයණඹසහ ෝයන්න.
1. සකිඳුයකුසහරියනාසඑනසසඔහඵසරුසභ සහඳනුනා.
2. කරාසැහේසනි්ලසදිඹයසඅහේසඅම්භා.
3. ඳහශ නකසසඳාඹනුසැන්හන්.
4. දුනුහකයිඹාසභරක්සහේසදුය සහේනා.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ංරාල තුෂ අ්නයර්ජාතිර ලැද රම් ඇති (රැම්වාර්) ගය බිම් ලගය්න ප්රරාශිය ව්ාාන තුන නම් සනවිලු්නදාල අවයභූිකය, මාදු වශ,
1. යා ය.
2. බු්නද ය.
3. ලව් ුලල ය.
4. කුමන ය. (.............)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
මශ්‍ර ක්රියාචක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?
1. අසරණ උඅරුවා සිඟා ගන් බත් කමින් සිටියේ ය.
2. සංචාරකයා සමින් මැසූ පාවහන් පැලඳ ගමන් කළේ ය.
3. බන්ධනාගාර නිලධාරියා සිරකරුවා යකඩ දමින් බැඳ එතැනට ගෙන ආවේ ය
4. දුටුගැමුණු රජතුමා 'ස්වර්ණමාලි නමින් මහාථූපය නම් කළේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘ගුරුවරු සිසුන් සමග දෙමාපියන් හමු වූහ.’ යන වාක්‍යයේ උක්ත පදය වන්නේ,
1. ගුරුවරු ය.
2. සිසුන් ය.
3. දෙමාපියන් ය.
4. හමු වූහ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු / ක්‍රීඩිකාවක අවසන් වරට ඔලිම්පික් පදක්කමක් දිනා දී 2020 වර්ෂයට වසර 20 ක් සම්පූර්ණ විය. එම දක්ෂතාවය අවසන් වරට පෙන්වූ ක්‍රිඩකයා / ක්‍රීඩිකාව වනුයේ
1. සුගත් තිලකරත්න
2. දමයන්ති දර්ශා
3. සුසන්තිකා ජයසිංහ
4. ඩන්කන් වයිට් 06
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිතව වස් විසූ ස්ථාන කීපයකි. ඉන් නිවැරදි පිළිතුර වන්නේ,
1. අටවන වස් කාලය - පාරිල්‍යෙය වනයෙහිය.
2. හයවන වස් කාලය - මකුල පර්වතයෙහිය.
3. පළමු වස්කාලය - විශාලා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පරාගනය සඳහා දක්වන අනුවර්තනයක් ලෙස ‘‘ස්වවන්ධ්‍යතාව’’ දක්වන ශාකය වන්නේ,
1. සාදික්කා
2. පොල්
3. ට්‍රයිඩැක්ස්
4. වැල්දොඩම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මෙම සටහනේ හිස්තැනට සුදුසු මාතෘකාව තෝරන්න. සංවර්ධන ජීවන ක්‍රියාවලිය
1. නිවැරදි පෝෂණය කෙරෙහි බලපාන සාධකය. ජනගහනයේ සමාජ සංස්කෘතික වෙනස්වීම්
2. පූර්ණ සෞඛ්‍යය කෙරෙහි බලපාන සාධකය. සම්පත්
3. ජීව ගුණය කෙරෙහි බලපාන සාධකය. ක්‍රියාවලිය
4. සෞඛ්‍යය ප්‍රවර්ධනය කෙරෙහි බලපාන සාධකය. මට්ටම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
'ටයිෆුන්' නමින් හඳුන්වනු ලබන සුළිසුළං බහුලව හටගන්නා ප්‍රදේශය ලෙස සැලකෙන්නේ,
1. බෙංගාල බොක්ක අවට ඉන්දියානු සාගරයයි.
2. උතුරු අත්ලන්තික් සාගර කලාපයයි.
3. පිලිපීන් දූපත් ආශිත මධ්‍යම පැසිෆික් සංගර කලාපයයි. (......)
4. නැගෙනහිර ආසියාතික වෙරළාසන්න පැසිෆික් සාගර කලාපයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධය නමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වන්නේ,
1. විඤ්ඤාණය යි.
2. තෘෂ්ණාව යි.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට ඍජුවම දායක වන යෝග්‍යතා සාධකය වන්නේ,
1. වේගය
2. උළැඟිතාවය
3. පේෂිමය දැරීමේ හැකියාව
4. සමබරතාවය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සඳහා වර්තමාන සමාජයේ සුවිශේෂී වැදගත් කමක් හිමි වී ඇත. ඒ අනුව ව්‍යාපාර ආයතනයක් හැඳින්වීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය විය හැක්කේ,
1. භාණ්ඩ හා සේවා සපයන ඕනෑම අයාතනයකි.
2. ලාභ ලැබීමේ අරමුණෙන් කරන ඕනෑම ආයතනයකි.
3. මිනිස් අවශ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජේතවනාරාමයට වැඩම කළ භික්ෂූ පිරිසක් මහ ශබ්ද නගමින් උස් හ`ඩින් කතා කරමින් සිටින විට බුදුරජාණන් වහන්සේ එම පිරිසට දේශනා කර සිටියේ,
1. ශබ්ද නොකරන ලෙස ය.
2. නිශ්ශබ්දතාවය උතුම් ලෙස ය.
3. කෙවුලන්සේ ඝ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සෑම කිතුණුවෙකුම මර්යාද්රාව තුළ ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට පොරොන්දු දී ඇත්තේ කුමන දේව ප්‍රසාද නිධානය තුළින්ද?
1. දිව්‍ය සත්ප්‍රසාදය
2. ප්‍රසාද ස්නාපනය.
3. අභිවෘද්ධි ආලේපනය
4. සමඟි වීමේ දේව ප්‍රසාද නිධානය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
කොළඹ සිට තංගල්ල දක්වා වෙරළ තීරයේ ද මඩකලපුව යාපනය වැනි ප්‍රදේශවල ව්‍යාප්තව ඇති කෘෂි බෝගය වන්නේ,
1. තේ ය
2. කුරුඳු ය.
3. පොල් ය.
4. රබර් ය. (...............)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
මනා වූ පිළිවෙත් පුරන බැවින් මහා සංඝ රත්නය.
1. ආහුනෙයිය නම් වේ.
2. දක්ඛිණෙයිය නම් වේ.
3. සුපටිපන්න නම් වේ.
4. උජුපටිපන්න නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පොදු ජ’නලයට අදාල මූලාශ්‍ර ලේඛනය වන්නේ,
1. ඉන්වොයිසිය
2. ජ’නල් වවුචරය
3. ගෙවීම් වවුචරය
4. පිළිපත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික කටයුතු වලදී වැව් වලින් ඉටුවන කාර්යය ඉතා වැදගත්ය. වැවක වැව් බැම්මට ජලය මඟින් ඇතිවන පීඩනය අවම කරමින් වැව් බැම්ම ආරක්ෂා කිරීමට ඉදිකරන ලද සුවිශේෂි නිර්මාණය වන්නේ,... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: දෙනුන්ට කිරි උණ ඇතිවන්නේ කුමන ඌනතාවයක් නිසාද?
1. කැල්සියම්
2. ප්‍රෝටීන්
3. විටමින්
4. යකඩ
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
වයඹ පළාතේ මාදම්පේ හා වාරියපොළ ප්‍රදේශවලින් ලබාගත් මයිකා සාම්පලවල සිලිකා (SiO ) ස්කන්ධ ප්‍රතිශතය 46 % 2 ක් බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මයිකා 50 g ක් තුළ අන්තර්ගත සිලිකා ස්කන්ධය,
1. 92 g F1
2. 46 g
3. 23 g
4. 50 g
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
C, D ප්‍රකාශවලට අදාළ ප්‍රතිසංස්කරණ 2 තෝරා ලියන්න.
1. 1833 කෝල්බෲක් හා 1910 කෲව් මැකලම්
2. 1931 ඩොනමෝර් හා 1910 කෲව් මැකලම්
3. 1920 මැනිං හා 1924 මැනිංඩෙවොන්ෂර්
4. 1931 ඩොනමෝර් හා 1947 සෝල්බරි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාර සඳහා වර්තමාන සමාජයේ සුවිශේෂී වැදගත් කමක් හිමි වී ඇත. ඒ අනුව ව්‍යාපාර ආයතනයක් හැඳින්වීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය විය හැක්කේ,
1. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ඕනෑම කටයුත්තකි.
2. නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් මුණගැසෙන ඕනෑම ස්ථානයකි.
3. භාණ්ඩ හා සේවා සපයන ඕනෑම අයාතනයකි.
4. ලාභ ලැබීමේ අරමුණෙන් කරන ඕනෑම ආයතනයකි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මෙරට ජනයා ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ,
1. පූර්ව ශිලා යුගයේ දී ය.
2. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය.
3. මහා ශිලා යුගයේ දී ය.
4. පූර්ව ඓතිහාසික යුගයේ දී ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: එම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය වනුයේ,
1. රු. 13 000
2. රු. 15 000
3. රු. 13 650
4. රු. 15 300 (..........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අමුද්‍රව්‍ය, ප්‍රවාහන ආදී වෙනත් සේවා සපයන පාර්ශව මෙලෙස හඳුන්වයි.
1. සැපයුම්කරුවෝ
2. ගනුදෙනුකරුවෝ
3. කළමනාකරුවෝ
4. සම්බන්ධීකරුවෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: 'ගාහක' වන්නමෙන් කියවෙන්නේ කුමන සතෙකු ගැනද?
1. නාගයා
2. ගෙම්බා
3. ගොළුබෙල්ලා (හක්ගෙඩිය)
4. ඉබ්බා
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන් සටහනේ හිස්තැන්වලට අදාළ වන්නේ, ආදානය දත්ත A ප්‍රතිදානය B
1. A - ගබඩා කිරීම B - විස්තර
2. A - සැකසීම B - සංඛ්‍යාව
3. A - සැකසීම B - තොරතුරු
4. A - තොරතුරු B - සැකසීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් පහට අයත් නොවන පිළිතුර වනුයේ,
1. දෙමාපියන්ගෙන් අහිමි වූ දේ රැක ගැනීම.
2. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම.
3. මව්පියන් පෝෂණය කිරීම.
4. මිය පරලොව ගිය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අනුලෝම පටිච්ච සමුප්පාදය අනුව අවිද්‍යාව හේතු කොට ගෙන,
1. කුසල් අකුසල් රැස්කිරීමඇතිවේ.
2. සිතින් දැඩිව ඇල්ලීම ඇති වේ.
3. නාම රූප ධර්ම ඇති වේ.
4. ප්රතිසන්ධි සිත ඇතිවේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ජලයේ හැසිරීම හෙවත් ජලයේ ගම්‍යතාව තේරුම්ගෙන වැවට එක්කළ යුතු අංගය කුමක් ද?
1. බිසෝකොටුව
2. පිටවාන
3. වැව් බැම්ම
4. රළපනාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “මනුෂ්‍ය පුත්‍රය, මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ'”යි වදාළේ කෘ හට ද?
1. ජෙරමියා දිවැසිවරයාට
2. ජොයෙල් දිවැසිවරයාට
3. එසතියෙල් දිවැසිවරයාට
4. ආමොස් දිවැසිවරයාට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඇලපිල්ල, කෙටි ඇදය, කෙටි පාපිල්ල, රකාරාංශය පිළිවෙලින් යෙදී ඇති වරණය තෝරන්න.
1. පාසල, කුහරය, වැඩ, ක්‍රමය
2. නාරද, පැනය, ප්රගමනය, දුවන
3. දාරය, කුමන, ළැම, ප්‍රථම
4. මාලය, ගැටය, රුව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සම්පත් විසංතූලනය යනුවෙන් හැඳින්වෙන්නේ,
1. සම්පත් එක තැනකට ඒකරාශී වී තිබෙන බවයි.
2. ලෝකයේ සම්පත්වල පවතින හිඟතාවයි.
3. ලෝකයේ සම්පත්වල ව්‍යාප්තියේ අසමානතාවයි
4. සම්පත් තුලිත ලෙස ව්යාජතව ඇති බවයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: වේදිකාවට බට අමුත්තාගේ නරමුල් දැක සෙස්සෝ සිනාසෙන්නට වූ හ.
1. රැළි වැටුණු මුහුණ
2. දත්මුල්
3. මුහුණ
4. පැසුණු කෙස්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ,
1. ලංකාපටුන වරායෙනි.
2. දඹකොළපටුන වරායෙනි.
3. ගෝකණ්ණ වරායෙනි.
4. මහාතිත්ථ වරායෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
දෙවැන්න මඟින් පළමුවැන්න විස්තර කරන පද යුගලය කුමක් ද ?
1. A ය.
2. B ය.
3. C ය.
4. D ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: තහ්න ඳහත්තිඹක ඳළශ ගළරවීර ී අනුගභනඹ කයන ක්රිඹහකහයක කිහිඳඹක් ඳවත දළක්ර.. A - අත් මුල්ලු භගි්න රප්ිව අතය ඳස බුු ල් කිරීභ B - තහ්න ඳහත්තිඹ ජරරඹ්න රවොඳි්න රතත් කිරීභ C - මුල් රනොකළරඩන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: වස්තුවක ඝර්ෂනය බල ක්‍රියාකරන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. බලය ක්‍රියාකරන අවස්ථාව ඝර්ෂන බලයේ නම A චලනය නොවේ. D ගතික ඝර්ෂණය B චලනය ආරම්භ වේ. E ස්ථිති ඝර්ෂණය C වස්තුව චලනය වේ. F සීමාකාරී ඝර්ෂණය නිවැරදි සම්බන්ධතාවක් ඇත්තේ කුමන ක්‍රියාවලි තුළද?
1. C හා ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: 'මඩ සෝදාගත් කල හෙළ ගොවියා රජකමට පවා සුදුසු ය." යන ප්‍රසිද්ධ කියමන ප්‍රකාශ කරන ලද්දේ,
1. මහා පරාක්‍රමබාහු රජතුමා විසිනි.
2. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරතුමා විසිනි.
3. මහසෙන් රජතුමා විසිනි.
4. රොබට් නොක්ස් නම් ලේඛකයා විසිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රිස්ටෝපර් කළම්බස්ට දේශ ගවේෂණ කටයුතු සඳහා අනුග්‍රහය ලැබුණේ
1. එංගලන්තයේ අටවෙනි හෙන්රි රජතුමාගෙනි.
2. පෘතුගාලයේ නාවික හෙන්රි කුමාරයාගෙනි.
3. ස්පාඤ්ඤයේ පර්ඩිනන්ඩ් රජතුමාගෙන් හා ඉසබෙලා රැජිනගෙනි.
4. ඕලන්දයේ පස්වෙනි විලියම් රජතුමාගෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මිනිසා සහ අශ්ව හිස මූර්තිය පිහිටා ඇත්තේ කොහේද ?
1. ඉසුරුමුණි විහාරය
2. පොළොන්නරුව
3. මහමෙව්නා උයන
4. සීගිරිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: අවුරුද්ද මුළුල්ලේ ඉහළ උෂ්ණත්වයක් පැවතිම, අවුරුද්ද පුරා පැතුරුණු වර්ෂාපතනය, වර්ෂාපතනයේ විවිධත්වයක් පැවතීම, මෙම ලක්ෂණ ඇතුළත් දේශගුණ වර්ගය වන්නේ,
1. නිවර්තන දේශගුණය.
2. සෞම්‍ය දේශගුණය
3. මධ්‍යධර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත දැක්වෙන මෘදුකාංග අතරින් සමර්පණ මෘදුකාංගයක් නොවන්නේ,
1. Corel presentation
2. LyX
3. Apple Keynote
4. Libre office Impress
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
. සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක අතරින් අසත්‍ය කරුණ තෝරන්න.
1. ආධාරක පතුලට පහළින් ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම.
2. ආධාරක පතුලට ඉහළින් ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම.
3. ආධාරක පතුල විශාල වීම.
4. ගුරුත්ව කේන්ද්‍රයට පොළොවේ සිට ඇති උස අඩුවීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සාමය, ඉඩම් , හා ආහාර යන්න, සටන් පාඨය කරගත් ලෝකයේ කැපී පෙනුන විප්ලවය කුමක් ද ?
1. කාර්මික විප්ලවය.
2. රුසියන් විප්ලවය.
3. ඇමරිකන් නිදහස් යටන.
4. ප්‍රංශ විප්ලවය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ඉහත කරුණුවලින් පරිගණක භාවිතය හා සම්බන්ධ ආචාර ධර්මවලට අයත් වනුයේ,
1. A,C හා E ය
2. A,B,E හා F ය
3. A,B,C හා F ය
4. A,B,C,D,E හා F ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
උපාසක බළලා,
1. සුදන වෙස් ගත් උපාසකයා
2. සුදන වෙස් ගත් දුදනා
3. උපාසක හා බළල් වෙස් ගත් දුදනා
4. දුදන වෙස් ගත් සුදනා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න. ළමා පරපුර සාහිත්‍ය රස වින්දනයට යොමු කිරීම සඳහා රූපවාහිනී වැඩසටහන් සාර්ථක ලෙස යොදා ගත හැකිය.
1. ළමයින් සාහිත්‍ය රසවින්දනය පිළිබඳ මුල් අත්දැකීම් ලබා ගන්නේ රූපවාහිනිය නැරඹීමෙනි.
2. සාහිත්‍යය රසාස්වාදය හා ළමා පරපුර අතර පැවැතිය යුත්තේ අඛණ්ඩ සම්බන්ධයකි. * * * * * * ස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජ්ාතන්රවාදී රාජ්‍යයක ජ්නතාව සතු බලය හැඳින්යවන්යන් කුමන නමකින් ද?
1. රමාධි තයය
2. ස්වාධි තයය
3. අධිකාරි බලය
4. සීමිත ජ්න ඡන්ද බලය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවන ලෝක සංග්‍රාමය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ මින් කුමක් ද?
1. බිස්මාක්ගේ ක්‍රියාකලාපය
2. අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම.
3. ජපානයේ ක්‍රියාකලාපය
4. සරයේවෝ සිද්ධිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට නම් අප ප්‍රසාද ස්නාපනය ලැබිය යුතු බව සනාථ වන්නේ, ජේසුස් වහන්සේ විසින් . කවරෙකුට පවසන ලද වචන වලින් ද?
1. ස්නාවක ජොහන්තුමන්ට
2. නිකදේමුස්ට න්
3. සමාරිය ස්ත්‍රීයට
4. ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අයෙක් පෙරහැර බැලීමට නොඉවසිල්ලෙන් බලා
1. සිටියේ ය.
2. සිටියි.
3. සිටිති.
4. සිටින්නේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ උගන්වන සිත කිලිටි කරන අකුසල මූලයක් වන්නේ,
1. අලෝභ, අදෝස, අමෝහ
2. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
3. සීල, සමාධි, ප්‍රඥා
4. ලෝභ, දෝස, මෝහ 2
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: 06. කරුණාව මෛත්‍රිය පදනම් කරගත් සමාජයක් තුළින් ගොඩනැගිය හැකි වන්නේ,
1. යහපත් වූ
2. අවංක වූ
3. සංස්කෘතික
4. අකුසල සහගත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: රංග භූමියක් යනු,
1. චිත්‍රපටි ප්‍රදර්ශනය කරන ස්ථානයකි.
2. නාට්‍යයක් රඟ දක්වන ඕනෑම ස්ථානයකි.
3. සුවිශේෂ පහසුකම් සහිත ස්ථානයකි.
4. දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ස්ථානයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ස්වභාවධර්මයෙන් ලැබී ඇති දෑ නිෂ්පාදන සාධකයක් වන,
1. භූමියට අයත් වේ.
2. ඉඩම්වලට අයත් වේ.
3. වනාන්තරවලට අයත් වේ.
4. අමුද්‍රව්‍යවලට අයත් වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය." යන අදහස දේශනා කළේ කුමන සුත්‍රයේ දී ද?
1. සිඟාලෝවාද සූත්‍රයෙනි.
2. මංගල සූත්‍රයෙනි.
3. දෝණපාක සූත්‍රයෙනි.
4. ව්යග්ඝපජ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
වී වගා කරන ලද කුඩා බිම් ප්‍රමාණය අතීතයේ දී හඳුන්වා ඇත්තේ,
1. කුඹුර නමිනි.
2. කෙටු කණබ නමිනි.
3. කෙත නමිනි.
4. ක්ෂේත්රය නමිනි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අකාරාදි පිළිවෙළ නිවැරදි ව යෙදුණු වරණය තෝරන්න.
1. මාවත, මිනිසා, මුවා, මෙනවි
2. ඇතා, ඉබ්බා, ඊතලය, උණහපුළුවා
3. ළමයා, ළැම, ළිඳ, ළොව
4. කාටත්, කුඩයක්, කීවද, කොටසක්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආර්ථික සංවර්ධනයට කුඩා පරිමාණ ව්‍යාපාර වලින් ලැබෙන වැදගත් දායකත්වයක් වනුයේ,
1. ව්‍යාපාර හිමිකරුගේ ව්‍යාපාරික පළපුරුද්ද සහ දැනුම සීමාකාරී වීම.
2. දේශීය දැනුම හා සම්පත් සංචිතයට ගැනීම.
3. ගතික පරිසරයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ පහසුව.
4. යහ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2018/12/31 දිනට මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම කොපමණද?
1. රු. 590 000 කි.
2. රු. 180 000 කි.
3. රු. 436 000 කි.
4. රු. 300 000 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වස්තුවක් චලනය වීම ඇරඹුණු විට පවත්නා ඝර්ෂණ බලය,
1. ගතික ඝර්ෂණ බලය යි.
2. ස්ථිතික ඝර්ෂණ බලය යි.
3. සාපේක්ෂ ඝර්ෂණ බලය යි.
4. සීමාකාරී ඝර්ෂණ බලය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
A - විජයබා කොල්ලය B - කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදීම.
1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
2. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
3. A හා B අසත්‍ය වේ.
4. A හා B සත්‍ය වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ජරවනඹ ඵන්ධ ප්රකහල කිහිඳඹක් ඳවත දළක්කශ. A - ුස්ශර ජරවනඹ නිහ, රණ ්ශග එක් රැසවීකභන් ඳකේ යහඹනික ගුණහ ග පිරිහීභ සිුසකශ. B - කකො ක ොල් ද කහණු ක්රභඹ වහ ජර කඳො ඳ භගින් ජරඹ ඉත් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට ශාසන ඉතිහාසය පිළිබද තොරතුරු ලියවී ඇති ග්රන්ථයක් වන්නේ,
1. රාජරත්නාකරය
2. නිකාය සංග්‍රහය
3. සසදාවතය
4. රාජාවලිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ම් නහභ ෙ හදහඹ ඹ් බහවිත කිරීභ අලය න්ෙන්,
1. අනය රෙේලඹන්ෙගන් ජහරඹ රය් හ ය ගළමටභට
2. න ෙබ් අඩවිඹ ට ම් නභ් ෙඹොදහ ගළමටභට
3. ෙවුභ ට අදහශ ම් නහභඹ ෙොඹහ ගළමටභට
4. ම් නහභ IP ලිිළන ඵට ඳරි්ධතනඹ කිරීභට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යාමේදී ව්‍යාපාරයේ අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත්කිරීම අයත් වන්නේ කුමන කළමනාකරන කාර්යකට ද?
1. සැලසුම්කරණය
2. සංවිධානකරණය
3. මෙහෙයවීම
4. පාලනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සංවර්ධන ක්‍රියාවලියේ දී මුහුණපාන ගැටලු විසඳා ගැනීමට රටකට ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. බුද්ධිගලනය දිරිගැන්වීමයි.
2. විදේශ ණය ආධාර සඳහා දිරිගැන්වීමයි.
3. ජාත්‍යන්තර ශ්‍ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අල්ලේ පැළවෙන බොරැ කීමෙන් සමහරු නම කිර්තිනාමය නැති කර ගනිති.
1. අල්ල මත පැළවෙන දේ
2. කෙනකු රවටන බොරු බස්
3. කෙසේ වත් විශ්වාස කළ නොහැකි දේ
4. ඇදහීමට තරමක් දුෂ්කර කරුණු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාබෝහයිඩ්රේට් දහනයට උපකාර කිරීම, සෛල චක්‍රය උත්තේජනය කිරීම ආදී වැදගත් සංසිද්ධි සදහා අත්‍යාවශ්‍ය පෝෂකාංගයකි.
1. ෆෝලික්
2. සින්ක්
3. යකඩ
4. කැල්සියම්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ‘වෙජ්ජසාලා’යන පදය පැරණි සාහිත්‍ය මූලාශ්රවල සඳහන්වේ. එයින් අදහස් කරන්නේ කූමක්ද?
1. ආගමික කටයුතු සිදුකරන ස්ථානයක් ගැන ය.
2. යුක්තිය පසිඳලන ස්ථානයක් ගැන ය.
3. මාතෘ නිවාස ගැන ය.
4. රෝහලක් ගැන ය.
Answe... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: රබන් වාදනය ප්‍රධාන වශයෙන් කී ආකාරයකට වර්ග කළ හැකිද?
1. හතරකට (අත්, වට, විරුදු, බංකු)
2. තුනකට (අත්, වට, විරුදු)
3. පහකට
4. දෙකකට (අත් රබන් හා බංකු රබන්)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛලීය ශ්වසනයේදී ATP (ඇඩිනොසින් ට්‍රයි පොස්පේට්) වලින් ඉටුවන කාර්යයක් නොවන්නේ,
1. ශක්තිය නිපදවීම
2. ශක්තිය ගබඩා කිරීම
3. ශක්තිය නිදහස් කිරීම
4. ශක්තිවාහකයක් ලෙස ක්‍රියාකාරීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ වර්ණනා කරමින් රචනා කරන ලද " අමා දහර දිය ගලා ගලා" යන ගීතය ගායනා කරන ලද්දේ,
1. විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ය.
2. පණ්ඩිත් අමරදේව මහතා විසින් ය.
3. විශාරද වික්ටර් රත්නායක මහතා විසින් ය.
4. විශාරද සනත් නන්දසිරි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙහි නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන කල්පනාවන්ගෙන් යුක්ත වීම අයත් වන්නේ,
1. සම්මා දිට්ඨිය යි.
2. සම්මා ආජීවයට යි.
3. සම්මා කම්මන්තයට යි.
4. සම්මා සංකප්පයට යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: A8 යන ෂඩ් දශමය සංඛ්‍යාව, ද්විමය , අෂ්ඨමය හා දශමය සංඛ්‍යා පද්ධතිවල අගයන් බවට පරිවර්තනය 16 කළ විට ලැබෙන පිළිතුරු අනුපිළිවෙලින් සඳහන් පිළිතුර තෝරන්න.
1. 1000001 , 250 , 88
2. 10000011000 , 88 , 168 2 8 10 2 8 10
3. 10101000 , ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: 2019 ආගෝස්තු මාසයට අදාළ සුළු වියදම් වනුයේ,
1. රු. 9 300
2. රු. 10 000
3. රු. 9 700
4. රු. 300
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: • විභාග වලට මුහුණ දීම • ක්‍රීඩා තරඟ වලට සහභාගි වීම • දෙමාපියන් අතර අඬ දබර ඇතිවීම • අ`ඵත් පාසලකට යාම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවන්ට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම නිසා ඇතැම් පාස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදී සමාජයක නිදහස් හා සාධාරණ මැතිවරණය සහතික කිරීමට අවශ්‍ය සාධක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. සියළු ඡන්ද අපේක්ෂකයන්ට නිදහසේ සිය කටයුතු කරගැනීමට හැකියාව ලබා දීම.
2. නියමිත කාලසීමාව ත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දී ඇති වචන ගොනු අතරින් අන්‍යෝන්‍ය වශයෙන් ළංවන කාර්යයක් සමග බැඳි නොපවත්නා ලද වචනයක් සහිත පද පේළිය වන්නේ,
1. වපුරව්වා, නැතුං, කොය්, මක්කෙයි. • අංක 31, 32 යටතේ දී ඇති ප්රශ්නවල ව්‍යාකරණානුකූල ව නිවැරදි වාක්‍ය තෝරන්න.
2. හත්ථිපාකාර, පිටම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සෛලයක් තුල වූ රික්තකය පිරී ඇත්තේ,
1. හිස් අවකාශයෙනි.
2. ජලයෙනි.
3. වාතයෙනි.
4. සෛල යුෂයෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ලබාගන්නා භාණ්ඩ පිළිබඳ තොරතුරු සටහන් කෙරෙන මූලික පොත ගැනුම් පොතයි. ගැනුම් පොතෙන් ද්විත්ව ප්‍රතිඵලය ලෙජරයට පිටපත් වන්නේ,
1. විවිධ ණයගැති ගිණු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛල වර්ධනය හා විකසනය වීම සිදුවන පියවර තුනක් පහත දැක්වේ. C A - සෛල ප්‍රමාණයෙන් වැඩිවීම. B - සෛල සංඛ්‍යාව වැඩි වීම. B C - සෛල විශේෂණය වීම. A F ඒවායින් සෛල විභාජනය සිදු වන පියවර වන්නේ,
1. B හා C පමණි.
2. B පමණි.
3. A හා B පමණි.
4. A පමණි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වූයේ,
1. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටියදීය.
2. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටියදීය.
3. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ වැඩ සිටියදීය.
4. බුදුරජාණන් වහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පූර්ව රාජ්‍ය සමයේ පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්‍රාදේශීය පාලන බලයක් හිමිවී තිබූ බව තහවුරු වන සෙල්ලිපියක් හමුවී ඇත්තේ,
1. කණ්ඩලම ප්‍රදේශයේ කොත්ගල්කන්ද නම් ස්ථානයෙනි.
2. සිතුල්පව්ව නම් ස්ථානයෙනි.
3. හෙන්නානිගල නම් ස්ථානයෙනි.
4. සීගිරිය ආසන්නයේ කුම්භක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත A, B, C හා D යටතේ දැක්වෙන සිදුවීම්, ඒවා සිදු වූ කාලානු පිළිවෙළට ගැළපූ විට නිවැරදි පිළිතුර තෝරන්න. A. වරිච්චි බිත්ති බැඳ වටකරු හැඩයේ නිවාස ඉදි කිරීම B. කළුගල් භාවිතයෙන් මෙවලම් තනා ගැනීම C. වැව් පද්ධති ඉදි කිරීම D. ක්ෂුද්‍ර ශීලා මෙවලම් තනා ගැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
2017.01.01 දිල්හාර රු. 350000/- ගොඩනැග්ල්ලද රු. 200000/- උපකරණද රු. 150000/- මුදල්ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2017.12.31 දිනෙන් අවසන් වර්ෂයේ රු. 430000/- ආදායමක් ඉපැයු අතර රු. 240000/- වියදමක් දරන ලදී. දිල්හාර රු. 15000/- මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ලබාගෙන ඇත. 2017.12.31 දිනට ව්‍යාපාරයේ හිමිකම වන්නේ,
1. රු. 190000/-
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයක් විය නොහැක්කේ,
1. නිදහස තුළින් ඉතා ඉහළ තෘප්තියකට පත්වීම.
2. ප්‍රාදේශීය සංවර්ධනය සිදුවීම.
3. දේශීය සම්පත් උපයෝජනය කිරීම.
4. රැකියා අවස්ථා ජනනය කිරීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.