prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පේෂ කර්මාන්තය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. C F K 2. A E I 3. B E K 4. A E K Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගෝකණ්ණතිත්ථ වරායට සමීපව ඉදිකර තිබෙන පැරණි හින්දු කෝවිල වන්නේ, 1. කෝනේශ්වරම් කෝවිලයි. 2. මුන්නේශ්වරම් කෝවිලයි. 3. තිරුතිකේශ්වරම් කෝවිලයි. 4. වනවන්මතේවීශ්වරම් කෝවිලයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නීතියේ ආධිපත්ය පවතින බව විදහාපාන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද? 1. නීතියේ රැකවරණය පාලිතයන්ට ඉහළ මට්ටමින් ලබාදීම. 2. නීතියේ රැකවරණය පාලකයන්ට ඉහළ මට්ටමින් ලබාදීම. 3. අතීතයට බලපාන ලෙස නීති පැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘වෛර කරන්නවුන් අතර වෛර නොකර අපි සුවසේ වසන්නෙමු. අවෛරීව ජීවත් වන්නෙමු. රාගාදී කෙලෙස් නිසා රෝගී වූ මිනිසුන් අතර අපි කෙළෙස් ලෙඩ නොමැතිව සුවසේ වසන්නෙමු. පස්කම් සැප සෙවීමෙහිව උනන්දුවන්නන් අතර අපි...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්‍ර Question: සීගිරි බිතුසිතුවම්වල දක්නට නොලැබෙන වර්ණය කුමක්ද? 1. කොළ 2. රතු 3. නිල් 4. කහ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ බලය වර්ධනය වීමේ ක්රියාවලිය ආරම්භ වූයේ, 1. ප්රංශ විප්ලවයෙන් පසුව ය. 2. කාර්මික විප්ලවයෙන් පසුව ය. 3. ඉංග්රීසි විප්ලවයෙන් පසුව ය. 4. රුසියානු විප...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්‍යාපාරික ආයතනයකට ක්‍රමවත් ගබඩාකරණයක් පවත්වා නොගැනීම නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. එසේ සිදුවන දුෂ්කරතාවයක් විය නොහැක්කේ, 1. ව්‍යාපාරික කටයුතු අඩපණ වීම. 2. ගනුදෙනුකරුවන් කළකිරීම. 3. ආයතනයේ කීර්තිනාමය පලුදු වීම. 4. සුදුසු ආරක්ෂණ විධිවිධාන පවත්වා ගැනීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පුනර්භවය පිළිබඳව ලංකාවෙන් සොයාගත් සිද්ධි විස්සක් පමණ වාර්තාකොට වෙනමම පොතක් ලියා ඇත්තේ, 1. රීස් ඩේවිඩ් පඬිතුමාය 2. ඉතිහාසඥ එච්. ජී. වේල්ස්ය 3. මහාචාර්ය්ය ඉයන් ස්ටීවන්සන්ය 4. ශ්රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මිශ්ර ක්රියාවක් යෙදී ඇති වාක්ය කුමක් ද? 1. ස්වාමියා සේවකයා ලවා මාර්ගය පිරිසිදු කරවයි. 2. අතීතයේ තරු ලකුණු බල බලා කාන්තාර තරණය කර ඇත. 3. ඔවුන් වනාන්තරය ආසන්නයට යද්දී බිය සහිත හඬක් ඇසුණි. 4. ඒ ස්ථානයට නොයනු මැනවි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ප්රසාද ස්නාපනයේ ප්රධාන හා අනිවාර්්ය සංකේතනය වන්නේ කුමක්ද? 1. ශුද්ධ වු තෛලය 2. පාස්තු ඉටි පහත 3. සුදු වස්ත්රය 4. ජලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නෙට්බෝල් ක්රීඩාව ආරම්භ කළ මොහොතෙහි සිට විදුම් කවය තුළින් පන්දුව යවා ලකුණක් ලබාගන්නා අවස්ථාව දක්වා පිටිය තුළ පන්දුව යැවීම හා ඇල්ලීම සිදුකළ යුතුය. ක්රීඩාව ආරම්භයේ දී පන්දුව යැවීම සිදු කරනුයේ, 1. මැද කවයේ සිටය. 2. මැද පෙදෙසේ සිටය....
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රාවරණය හා හරය ගවන් කරන අසන්තතිය හඳුන්වන්ගන්, 1. ගකාන්රඩ් 2. ගල්මන් (…………..) 3. ගුගටන්බර්ග්න 4. ගමාගහාගරාවිික්ස පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ හා ස්නාවක ජොහන්තුමාගේ උපත් තුළ ඇති පොදු ලක්ෂණය වන්නේ, 1. මෙම උපත් පිළිබඳ දේවදූතයා විසින් දන්වීමයි. 2. පෙරදිග සිට ශාස්ත්රවන්තයන්ගේ පැමිණීමයි. 3. ඉහළ අහසේ තාරකාවක් පැයීමයි. 4. හෙරෝද් රජු කලබලයට පත්වීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: වැඩකරන ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා පිහිටුවාගෙන ඇති සංවිධානය වන්නේ, 1. ලංකා කම්කරු සංවිධානය 2. අන්තර් ජාතික කම්කරු සංවිධානය 3. අන්තර් ජාතික රතුකුරුස සංවිධානය 4. අන්තර් ජා...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
⋆ අධික උණුසුම් හා සීතල ආහාර ගැනීමෙන් වැලකීම ⋆ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ⋆ තන්තු සහිත ආහාර ගැනීම ⋆ කෘතිම ආහාර පාන අවම කිරීම ඉහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් අසිරිමත් බව රැකගත හැකි පද්ධතිය 1. ආහාර ජීර්ණ පද්ධතියයි. 2. රුධිර සංසරණ පද්ධතියයි. 3. බහිස්‍රාවීය පද්ධතියයි. 4. පේශි පද්ධතියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික ජනාවාස අතර කඳුකර එළිමහන් දඩයම් ස්ථානය දැක්වෙන පිළිතුර කුමක් ද? 1. අලිගල 2. බණ්ඩාරවෙල 3. බූන්දල 4. සීගිරිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක ද මගහරවා ගත හැකිය. එය හඳුන්වන්නේ, 1. උපධි සම්පත්ති ලෙසය. 2. ගති සම්පත්ති ලෙසය. 3. කාල සම්පත්ති ලෙසය. 4. ප්‍රයෝග සම්පත්ති ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මට්ටකුණ්ඩලී නම් තරුණයා මරණාසන්න අවස්ථාවේ දී බුදුරදුන් දැක සිත පහදවා ගත් පිනෙහි ප්රතිඵලයක් ලෙස දෙව්ලොව උපන්නේය. ඉන් ප්රකට වන කර්මය වන්නේ, 1. ගරුක කර්මය යි. 2. ආචිණ්ණ කර්මය යි. 3. ආසන්න කර්මය ය...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉන්දියානු ජාතික ව්‍යාපාරයට සමගාමීව ඉන්දියාවේ මුස්ලිම්වරුන් සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියමින් දැඩි ස්ථාවරයක සිටි මුස්ලිම් නායකයා නම් 1. එස්. එන්. දාස් 2. මොහමඩ් ඉක්බාල් 3. මොහමඩ් අලිජින්නා 4. ශ්‍රීමත් රාජගෝපාලචාරී පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ‘‘අපි ආයුධ බලයෙන් වසර 05 දී ලබාගත් දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50 ක් සන්නද්ධව සිටිය යුතුය.’’ යැයි ප්රකාශ කළේ කවුද? 1. ලොයිඩ් ජෝර්ජ් 2. වෝන් වෝල්ක් 3. බිස්මාර්ක් 4. දෙවන විලියම් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ජීවිත තක්‍ෂලාවෙන් ලබන පරිණත බුද්ධියත්, ග්‍රන්ථ පරිශීලනයෙන් ලබන බහුශ්‍රැතභාවයත් .......................... යනුවෙන් අදහස් කරයි. 1. ව්‍යුත්පත්තිය 2. අනුභූතිය 3. සිතතභ්‍යාස 4. ප්‍රති...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1815 උඩරට ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා උපායශීලීව සැලසුම් කළ ඉංග්‍රීසි නිලධාරියා වූයේ කවුරුන් ද? 1. මැක්ඩෝවල් 2. ජෝන් ඩොයිලි 3. පෙඩ්රික් නෝර්ත් 4. තෝමස් මෙට්ලන්ඩ් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ද්රාවක නිස්සාරණය යොදාගන්නා අවස්ථාවකි. 1. ඖෂධ නිස්සාරණය කිරීම 2. ආසුත ජලය නිපදවීම 3. මුහුදු ජලයෙන් ලුණු වෙන් කිරීම 4. බොර තෙල්වලින් භූමිතෙල් නිස්සාරණය කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මෙම පද්ධතිය තම රෝහලේ ස්ථාපනය කිරීමෙන් පසු, මුළු රටටම අදාළ වන පරිදි භාවිතයට ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කරයි. මෙම ස්ථාපනය වඩාත් නිවැරදිව විග්රහ වන්නේ, 1. සමාන්තර පිහිටුවීමේ දී ය. 2. නියමුමය පිහිටුවීමේ දී ය. 3. ඍජු පිහිටුවී...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වර්තමානයේ බහුලව දැකිය හැකි ක්‍ෂුද්‍ර පෝෂක ඌණතාවයන් දැක්වෙන පිළිතුරු ඛාණ්ඩය වන්නේ, 1. යකඩ, අයඞීන්, විටමින් A, කැල්සියම් ඌණතාවය 2. අයඞීන්, ප්‍රෝටීන්, විටමින් C, සින්ක් ඌණතාවය 3. ප්‍රෝටීන්, සින්ක්, විටමින් D, කාබෝහයිඩ්‍රේට් ඌණතා...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කොටසින් කොටස කතාවේ තේමාව වෙනස්වන ටෙලි නාට්ය වර්ගය වන්නේ, 1. ඒකාංගික නාට්ය 2. මෙගා ටෙලි නාට්ය 3. ප්රාසාංගික නාට්ය 4. විවිධාංගික නාට්ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමන්වහන්සේ අවබෝධ කළ ධර්මය ගැඹුරු බවත්, කෙලෙස් භරිත සාමාන්ය ජනයාට අවබෝධ කළ නොහැකි බවත් මෙනෙහි කරමින් සිටි බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කිරීමට ආරාධනා කළේ, 1. ගවම්පතී මානවකයාය 2. ඝටීකාර මහා බ්රහ්මයාය 3. සහම්පති මහා බ්රහ්මයාය 4. හුහුංක බ්රාහ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මූලික සටහන් පොත් සම්බන්ධ පහත සඳහන් ප්රකාශවලින් නිවැරදි ප්රකාශය තෝරන්න. 1. වත්කම් ණයට විකිණීම සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්ර ලේඛණය ලදුපතයි. 2. ව්යාපාරයේ ප්රයෝජනය සඳහා යන්ත්රයක් ණයට ගැනීම පොදු ජ’නලයේ සටහන් කෙරේ. 3. ව්යාපාරයේ සියලුම ගැණුම්, ගැණුම් ජ’නලයේ සටහන් කරයි. 4. ගනුදෙනුවක් සටහන් කිරීමට සුවිශේෂි මූලික පොතක් නැත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මුවදෙව්දාවත හා සසදාවත යන ග්රන්ථ දෙක රචනා සඳහා පාදක වී ඇති ජාතක කතා දෙක, 1. මඛාදේව ජාතකය හා වෙස්සන්තර ජාතකයයි. 2. මඛාදේව ජාතකය හා සස ජාතකය යි. 3. සස ජාතකය හා සිවි ජාතකයයි. 4. වෙස්සන්තර ජාතකය හා සිවි ජාතකයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙවන ලෝක මහා සංග්රමයේදී හිට්ලර් ලැබූ දරුණුතම හා තීරණාත්මක පරාජය ළඟා වූයේ මින් කවර රටක් ආක්රමණය කිරීමට යාමේදී ද? 1. රුසියාව 2. පෝලන්තය 3. එංගලන්තය 4. බෙල්ජියම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් කුමරුට ගිහිගෙය සැපවත් කාමභෝගී ජීවිතයකට සුදුසු ඒකායන මග බව පෙන්වීමට අවැසි පරිසරය පියරජතුමා විසින් ගොඩනගා තිබුණි. ඒ අනුව ඔහුට තනාදී තිබූ මාලිගා ගණන, 1. තුනකි. 2. දෙකකි. 3. පහකි. 4. හතරකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්‍ර Question: පොළොන්නරු යුගයේ අලංකාර සිතුවම් සහ බුදු පිළිම සඳහා ප්‍රකට 'තිවංක පිළිමගෙය' පිහිටා ඇත්තේ කුමන ඓතිහාසික නගරයේ ද? 1. යාපහුව 2. පොළොන්නරුව 3. සීගිරිය 4. අනුරාධපුරය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යම් නුවණැති අයකු සියලු කෙලෙස් නසා උතුම් අරහත් තත්වයකට පත් වන විට සිදු වන්නේ 1. මිනිස් තත්ත්වය ඉක්මවා දේවත්වයට පත්වීමයි. 2. දේව තත්ත්වය ඉක්මවා බ්‍රහ්ම තත්වයට පත්වීමයි. 3. පෘථග්ජන තත්ත්වය ඉක්මවා ලෝකෝත්තර තත්වයට පත්වීමයි. 4. මරණය ඉක්මවා උපදින ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වූ උදේන, ගෝතමක, සත්තම්බක, සාරන්දද ආදී රමණිය චෛත්‍යං ස්ථාන පිහිටියේ, 1. උදේනි නුවරයි. 2. කිඹුල්වත් නුවරයි. 3. විශාලා මහනුවරයි. 4. රජගහ නුවරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ හයවන වස් කාලය ගත කළේ, 1. බරණැස ඉසිපතන මිගදායේ ය. 2. විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහි ය. 3. භේෂකලා පර්වතයෙහි ය. 4. මකුල පර්වතයෙහි ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අප්රමාද ව හා අ ක්ෂ ාතී ව යුක්තිය සඳලීම සිදු යනාීම නිසා ඇති විය හැකි අවාසිදායක තත්වයක් වන්යන්, 1. යුක්තිය ඉටු කර ගැනීම සඳහා විධිමත් ක්රම භාවිතයට යයාමු ීම ය. 2. රට තුළ සිදු වන අ රාධ හා දූෂණ අවම ීම ය. 3. රට තුළ නීතියේ සමානාත්මතාව හා සාධාර...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: කළමනාකරණයේදී පාලනය හා සම්බන්ධ නොවන ප්‍රකාශය මින් තෝරන්න. 1. සැලසුම්කල පරිදි නිෂ්පාදන අලෙවි වී ඇත්දැයි සොයා බැලීම. 2. ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත බිහි වී ඇත්දැයි සොයා බැලීම. 3...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘‘අයිතිකරු රු. 50 000 ක මුදලක් ගැනිලි කිරීම’’ මෙම ගනුදෙනුවේ බලපෑම නිසා ගිණුම්කරණ සමීකරණයේ 1. වත්කම් හා හිමිකම් අඩුවේ. 2. වගකීම් හා හිමිකම් වැඩිවේ. 3. වත්කම් හා හිමිකම් වැඩිවේ. 4. වගකීම් හා හිමිකම් අඩුවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තලාන් ඳාත්ති ජීලානුශරණය කිරීවේ දී හිතකර ඳාංශු ජීවීන් වඵොවශොභයක් ඉතිරි වී ලයාධිජනක ඳාංශු ජීවීන් විනා඾ ලන්වන් ඳශත කුභන ක්‍රභය අනුගභනය කිරීවභන් ද? 1. රවායනික ද්‍රලය ඳවට එක් කිරීභ 2. ස෕ර්ය තාඳය භගින් ඳව ජීලානුශරණය කිරීභ 3. තලාන් ඳවට නටන උණු ජ඼ය දැමීභ 4. තලාන් ඳව පිළිව්සීභ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: අංක 5 ක්රීඩකයා තම ඉසව් සඳහා භාවිතා කළ හැකි ශිල්පීය ක්රමයකි. 1. ඇමරිකන් ක්රමය 2. ස්ටැඩල් ක්රමය 3. පාවෙන ක්රමය 4. භ්රමණ ක්රමය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දී ඇති වචන ගොනු අතරින් අන්යෝන්ය වශයෙන් සමීප බවක් නොපවත්නා පද පේළිය තෝරන්න. 1. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත, පරිගණකය 2. ශෘංගාර, අද්භූත, වීර, හාස්ය 3. රකාරාංශය, රේඵය, ඇලපිල්ල, ස්වරය 4. ප්රස්තාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, යුගලපද පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: නාට්යෝපකරණ නිර්මාණයේදී, 1. සැහැල්ලු බව හා බර බව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. 2. නාට්ය අධ්යක්ෂවරයා හා සම්බන්ධ විය යුතුය. 3. නාට්යයකදී යම් අවස්ථාවකදී භාවිතයට ගත යුතුය. 4. රංග ශෛලිය පිළිබඳ...
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
“මල ස්ෙටස්” වාපාරෙ නාමය යාපංය අවාය බව එ අක වන ව මලට උපෙදස් ලැ ඇත.එයට ෙහව වෙ; 1. රජෙය සහන ලබා ගැමට කම වන සාය. 2. වාපාරයට මය ගලභාවය ලබාගැම අවාය සාය. 3. ඔෙ සණ න හැර ෙවන නම වාපාරය පවවාෙගන යන සාය. 4. ඔෙ නමට සමාන නම වාපාරය පවවාෙගන යන සාය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ලගොවිභවලත උක් ත උභ ඼ගහ භූමිලඹහි ඳශමු඼ එශ඼ළු ඼ගහ කශ අත උය, ඊශඟ කන්නලේ දී අර ලඵෝග ද, අර ලඵෝග අ඼඿න් ව෕ ඳසු භහ඾ ලඵෝග ද ඼ගහ කලශේ ඹ. ලභභ ඼ගහ ක්රභඹ වඳුන්඼නු රඵන්ලන්, 1. මිශ්ර ලඵෝග ඼ගහ඼ ඼ලලඹ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ආරක්ෂක මණ්ඩලයේ නිත්ය සාමාජික රටවල් නිවැරදි ව ඇතුළත් පිළිතුර කුමක් ද? 1. ඉන්දියාව, ප්රංශය, රුසියාව, බ්රිතාන්යය, ඇමරිකා එක්සත් ජනපදය 2. චීනය, ප්රංශය, රැසියාව, බ්රිතාන්යය, ඇමරිකා එක්සත් ජනපදය 3. ජර්මනිය, රැසියාව, බ්රිතාන්යය, ඇමරිකා එක්සත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දිව්‍ය පූජා වේලාවේ දී ආසිරි පැන් ඉසිනු ලැබීම ॥ 1. ස්තෝත්‍ර යාගික පිළිවෙතකි. 2. පශ්චාත්තාපික පිළිවෙතකි. 3. දේව වාක්‍ය පිළිවෙතට සූදානමකි. 4. පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත සඳහන් ඒවායින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC) පියවරක් නොවන්නේ, 1. පද්ධති නඩත්තුව (System Maintenance) 2. පද්ධති වර්ගීකරණය (System Classification) 3. පද්ධති විශ්ලේෂණය (System Analysis) 4. පද්ධති සැකසුම් (System Design) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: යම් විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක නිෂ්පාදනයක කර්තෘ යම් අයෙක් වේද, එම තැනැත්තාට තම ස්වතන්ත්‍ර නිර්මාණයේ සදාචාරාත්මක හා ද්‍රව්‍යාත්මක අයිතිය ආරක්ෂාකර ගැනීමට අයිතිය ඇත්තේ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: A - දේශ ගවේෂණය සඳහා මුලින්ම උනන්දු වූ රට බ්රිතාන්ය වේ. B - දේශ ගවේෂණ කටයුතු සඳහා හෙන්රි කුමරු අනුග්රහය දැක්වීය. 1. A සත්ය වන අතර B අසත්ය වේ. 2. A අසත්ය වන අතර B සත්ය වේ. 3. A හා B සත්ය වේ. 4. A හා B අසත්ය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කලක් සතුරු ව සිටි අය පවා පසු ව මිතුරන් වීම, 1. නයාට අඳුකොළ වගේ 2. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ 3. එළහරකයි මී හරකයි එකට ඈඳුවා වගේ 4. කලක දී වහලු කලකදි රස වෙනවාලු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂාව, හාත්පස රැකවරණය ලබා දෙන විශේෂ පිරිත් දේශනාව වන්නේ, 1. මහා මංගල සූත්රය 2. අංගුලිමාල පිරිත ය. 3. රතන සූත්රය ය. 4. කරණීය මෙත්ත සූත්රය ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පළාත් සභා ගණන වනුයේ, 1. 7 කි. 2. 8 කි. 3. 9 කි 4. 6 කි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: P = 1110 හා Q = 1111 නම් P + Q වල අගය වන්නේ, 2 2 1. 11001 2. 10010 3. 11100 2 2 2 2 4. 11101 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුන්වහන්සේ විසින් සිය ශ්රාවකයන් හඳුන්වන ලද්දේ 1. ආයුෂ්මතුනි යන නමිනි. 2. භන්තෙ යන නමිනි. 3. භික්ඛු යන නමිනි. 4. අර්හත් යන නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වද්නසපැකනමම්සභෘදුකාං ලකි්නසපකපනසටදසMICRO COMPUTERසල්නනස Micro Computerසහටපමසහවනපනසකිරීභමස හලොදා තස ැක්හක්, 1. Toggle caseසබාවිතල 2. Sentences case බාවිතල 3. Title caseසබාවිතල...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනය සිදුකළ ස්ථානය ලෙස සැලකෙන්නේ, 1. වේළුවනාරාමයේ දීය. 2. ජේතවනාරාමයේ දීය. 3. පූර්වාරාමයේ දීය. 4. බරණැස ඉසිපතනාරාමයේ දීය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: සංයෝගයක් හා මූලද්රව්යයක් සංයෝජනය වී නව සංයෝගයක් සෑදීම දැක්වෙන රසායනික ප්රතික්රියාව කුමක් ද? 1. CaO + H O ® Ca(OH) 2. H + Cl ® 2HCl 2 2 2 3. CaCO + ® CaO + CO 2 2 3 2 4. CO + C ® 2 CO පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සම්බන්ධිත දත්ත සමුදායක් (relational database) ලෙස හඳුන්වනු ලබන්නේ, 1. වගුවක ඇති තීරු දෙකක එකතුවකි. 2. එකිනෙක සම්බන්ධිත ක්ෂේත්ර දෙකක එකතුවකි. 3. එකිනෙක සම්බන්ධිත වගු එකතුවකි. 4. වගුවක ඇති පේළි දෙකක එකතුවකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් තොරතුරු ඓතිහාසික අනුපිලිවෙලට පෙළගැස්සූ විට ලැබෙන නිවැරදි පළි ති රු තොර් නන් . A - ඉංග්රීසීන්ගේ උඩරට ආක්රමණය අසාර්ථක වීම B - මියුරන් කොමිසම පත්කිරීම C - රාජකාරි ක්රමය අහෝසි කිරීම D - ෆන් එංගල් බෙක්ට කියුලිපිය ලැබීම 1. DBAC 2. DCAB 3. C...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍යවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිදුවන්නේ, 1. ජෛව ගොලය තුළ ය. (,........) 2. පරිවර්තීගෝලය තුළ ය. 3. අපරිවර්තීගෝලය තුළ ය. 4. ශිලා ගෝලය තුළ ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: සේයා පටල යොදා ගන්නා කැමරා භාවිතා කිරීමේ දී ‘පටල වේගය’ වැදගත් වේ. මින් අදහස් වන්නේ, 1. ආලෝක සංවේදීතාව පිළිබඳවයි. 2. කඩිනමින් මාරු කළ හැකි වීමයි. 3. වේගයෙන් මානනය කළහැකි වීමයි...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට රාජ්ය අංශයෙන් දායකත්වය සපයන ආයතන හා සේවා වන්නේ,. 1. BE 2. AB 3. CD 4. AF Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේ පිළිබඳ පසුතැවීම හැඳින්වීම සඳහා ධර්මයේ දක්වා ඇත්තේ, 1. කාමච්ඡන්දයයි. 2. උද්ධච්ච කුක්කුච්චයයි. 3. ථිනමිද්ධයයි. 4. විචිකිච්ඡාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට පාලනය කරන ලද ප්රථම රජු ලෙස සැලකෙන්නේ, 1. පණ්ඩුකාභය රජු ය. 2. I විජයබාහු රජු ය. 3. විජය රජු ය. -03- 10 ශ්රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත 4. මහසෙන් රජු ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සහතික කරන ලද බිත්තර වී බීජවල තිබිය යුතු ප්රරෝහණ ප්රතිශතය අවම වශයෙන්, 1. 95% කි. 2. 99% කි. 3. 85% කි. 4. 90% කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මොනරාගල ප්‍රදේශයේ ‘¥පුතා’ යන්නෙන් අදහස් කරන්නේ, 1. තම දුවගේ පුතාට ය. 2. තම දුවගේ පුරුෂයාට ය. 3. තම මුනුබුරාට ය. 4. තම පුතාගේ භාර්යාවට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අභිලේඛණ සකස් කිරීම සඳහා යොදාගත් මාධ්‍යයන් අතුරින් දැව ප්‍රයෝජනයට ගෙන ලියා ඇති ලේඛන හමුවන ස්ථානයක් නම්, 1. පනාකඩුව තඹ සන්නසයි. 2. වල්ලිපුරම් රන් සන්නසයි. 3. ඇම්බැක්කේ දේවාලයේ කණුවලයි. 4. සීගිරි ගලේ බටහිර ලෙන් තුළයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: යමකින් ප්රකාශනයක මඟහැරුණු අකුරක් හෝ වචනයක් ලියා දැක්වෙන විට භාවිත කරන විරාම ලක්ෂණය වන්නේ, 1. කොමා පාදය 2. සර්වල වර්ණය 3. සඟල වර්ණය 4. තිත්කුණ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගැටුම් නිරාකරණයට මැදිහත්කරුවකුු තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ, 1. දෙපාර්ශයටම බලපෑම් එල්ල කරන පුද්ගලයෙකු වීම. 2. තමාගේ විසඳුම් අන් අය මත පටවන්නෙකු වීම. 3. ආගමික ස්ථානයක හැදුනු වැඩුනු පුද්ගලයෙකු වීම. 4. දෙපාර්ශවයම පිළිගන්නා අපක්‍ෂපාතී පුද්ගලයෙකු වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: දීර්ඝ විඹළි කහරඹක ඳසු඼, ඳ඿ ජරඹ රළබුණු වි අර්ත උහඳල් ම ලඵෝග඼ර අ඿ස඼ළන්න සිදු඼න වහනිඹක් ඼න්ලන්, 1. අර විකෘති වීභ ඹ. 2. අර඼ර ලඳොලශො඼ භතුපි ඇති ලකො ඿ ලකොශ ඳළවළති වීභ ඹ. 3. දිලීය ලයෝග ඼යහේත උ වීභ ඹ. 4. අර ඳළලීභ ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ආදායම් බෙදීයාමේ විෂමතාව අඩුවීම යනු, 1. ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයකි. 2. ව්‍යවසායකත්වයෙන් ව්‍යාපාරිකයාට හිමිවන ප්‍රතිලාභයකි. 3. ව්‍යවසායකත්වයෙන් දිළිඳු ජනතාවට හිමිවන ප්‍රතිලාභයකි. 4. ව්‍යවසායකත්වයෙන් ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: A ට්‍රොලිය මත සිටින ශිෂ්‍යයකු විසින් B ට්‍රොලිය මත සිටින ශිෂ්‍යයාගේ අත්ල මත බලයක් යොදනු ලැබේ. මෙහි දී නිරීක්ෂණය කළ හැකි වන්නේ, 1. A හා B දෙදෙනා දෙපසට තල්ලු වීම යි. 2. B චලිත දිශාවට ම A ද තල්ලු වීම යි. A B 3. B නිශ්චලතාවේ පවතින අතර A පමණක් චලිත...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 02. බුදුරජාණන් වහන්සේ දහම් පදවි දේශනාවට ප්රථමයෙන් දේශනා කළේ, 1. සතර සතිපට්ඨානය ය 2. දසක පාරමිතාව ය 3. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම 4. දොළොස් ප්රත්ය සමුප්පාදය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඓතිහාසික මූලාශ්ර පිළිබඳව කියැවෙන නිවැරදි ප්රකාශනය තෝරන්න. 1. සාහිත්යමය මූලාශ්රවල සඳහන් සමහර කරුණු සෙල්ලිපිවලින් තහවුරු වේ. 2. ඓතිහාසික මූලාශ්රවල බොහෝ තොරතුරු නිවැරදි බව තහවුරු වී ඇත. 3. පුරා විද්...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යෝජිත ව්යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත්වන කාරක ප්රාග්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ 1. අයිතිකරුවන්ගේ මුළු ආයෝජනය ය. 2. ආරම්භ කිරීමට පෙර වියදම් ය. 3. ස්ථාවර වත්කම් මිල දී ගැනීම සඳහා භාවිත කරන මුදල් ය. 4. දෛනික ව්යාපාර කටයුතු සඳහා භාවිත කරන මුදල් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාලය වන්නේ, 1. වසර හයකි 2. වසර පහකි 3. වසර තුනකි 4. වසර දෙකකි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘‘ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද, මනුෂ්යයෙක් දැයි’’ බුදු රජාණන් වහන්සේගෙන් විමසා සිටියේ, 1. ෙදාා්ණ බමුණාය. 2. ජානුස්සෝණි බමුණාය. 3. සෝණදණ්ඩ බමුණාය. 4. සොත්ථිය බමුණාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කිතුනුවන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ අඩංගු පොත් සංඛ්‍යාව, 1. 70 කි. 2. 46 කි. 3. 73 කි. ් 4. 72 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ව්‍යාපාර ගති ලක්ෂණයක් නොවන්නේ, 1. අරමුණක් පැවතීම. 2. ආර්ථික කටයුත්තක යෙදීම. 3. අවදානමක් නොපැවතීම. 4. ගණුදෙනු අඛණ්ඩව සිදුවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: වකළතණේ සර්ලු ලන්ණන්, 1. ලර්඿යක් වම්පුර්ණ වී තිබීම ශළ ලවහතු ලර්ධනය ලන්නක් වී තිබීම. 2. ලවහතු හිමිකරුණලකු වීම ශළ නිවළබ් තත්ලයට ඳත්ල සිටිම. 3. මුවහලිම්ලරණයකු වීම ශළ වහලළධීන පුද්ග඼ණයකු වීම. 4. නිේයත් තෆබීම ශළ සුදුවහවන්ට ඼බළ දිම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
මිහිඳුගේ ව්‍යාපාරය 2018 වර්ෂයේ දී රු. 80 000 භාණ්ඩ ණයට ගත් අතර ණයහිමියන් හට රු. 40 000ක මුදලක් ගෙවන ලදී. ඉහත ගනුදෙනු වලට අදාල මූලාශ ලේඛන පිළිවෙළින් දැක්වෙන්නේ, 1. ගැනුම් ඉන්වොයිසිය හා ගෙවීම් වවුචරය 2. ලදුපත හා ජ’නල වවුචරය 3. පොදු ජ’නලය හා ගැනුම් ඉන්වොයිසිය 4. ගැනුම් ඉන්වොයිසිය හා ලදුපත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යමෙකුට ධර්මය නුවණැසින් දැකීමට නම් 1. දිනපතා පන්සිල් ගත යුතුය. 2. දෙව්ලොව නුවණැසින් දැකියයුතුය. 3. හේතුඵල දහම නුවණින් දැකියයුතුය. 4. උදේසවස දහම් ගාථා කියයුතුය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වාපාර ආරභ ම සඳහා රජෙ ගැ වවසායකය ෙපළඹමට ෙහෙ. වවසායකය සඳහා පවන ල ගැම වෙ, 1. වාපාර සැල සකස් මට උපෙදස් ම. *** 6 2. සහන ෙප අපාතය යටෙ ණය පහක ලබාම. 3. තාෂක ව ලබාම. 4. ෙවෙළඳපල ෙසයා ම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත දී ඇති ගනුදෙනු අනුපිළිවෙල අනුව මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න. 1. ADCB 2. CDAB 3. CDBA 4. CABD පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: නැගිට ගැනීමට බැරි තරමට ආහාර ගෙන එහිම පෙරළී සිටින තැනැත්තා බෞද්ධ සාහිත්යයේ හඳුන්වා දී ඇත්තේ, 1. භුත්ත වමිතක ලෙසයි. 2. ආහාර භත්ථක ලෙසයි. 3. තත්ථා වට්ටක ලෙසයි. 4. අලංසාටක ලෙසයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කෝට්ටේ රාජධානි යුගයේ ලියැවී ඇති සාහිත්ය කෘති පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. හංස සංදේශය, මයුර සංදේශය, කව් සිළුමිණ 2. ගුත්තිල කාව්යය, කාව්යශේඛරය, බුදුගුණාලංකාරය 3. ලෝවැඩ සඟරාව, පැරකුම්බා සිරිත, විසුද්ධිමාර්ග සන්නය 4. සද්ධර්මාලංකාරය, ලෝවැඩ සඟරාව,...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නෙට්බෝල් තරගයකදී පන්දුව විදීම (Shooting) තුළින් ලකුණක් තම පිලට ලබාගැනීම සිදුකළ හැකි ක්රීඩිකාවන් වන්නේ, 1. W A හා C 2. G D හා G K 3. W A හා W D 4. G S හා G A පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ජීවක අඹ උයනෙහි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ එක් දහස් දෙසීය පිරිසකගෙන් කිවිසුම් හඬක් වත් නොඇසීම නිසා උන්වහන්සේ හමුවීමට පැමිණි රජු බියට පත් විය. එම රජතුමා වූයේ 1. අජාසත් රජතුමා ය. 2. කොසොල් රජතුමා ය. 3. බිම්බිසාර රජතුමා ය. 4. උදේනි රජතුමා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඇලුමිනියම් රදාරකට වාරන් අසේ සවි කිරීරම් දි රලෝහ විඛාදනය වැලැක්වීමට භාවිත කළ හැකි වඩාත් ඵලදායි ක්රියාමාර්ගය කුමක් ද? 1. සක්රියතාව අඩු කුඩා රලෝහ රකාටස් රදාරට සවිකිරීම. 2. වාරන් අසේවල පමණක් තීන්ත ආරල්ප කිරීම. 3. රලෝහ රදකම රහාඳින් තින්ත ආරල්ප කිරීම...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට ධනය නිවැරදිව ඉපයීමට අදාළ සූත්‍ර ධර්ම රැසක් දේශනා කර තිබේ. ඒ අතරට ඇතුළත් නොවන සූත්‍රය වන්නේ මින් කුමක් ද? 1. පත්තකම්ම සූත්‍රයයි. 2. අණන සූත්‍රයයි. 3. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයයි. 4. රතන සූත්‍රයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අ්ථයහඹන්ස඿භාන඼ත්ස඼සහඹදීසඇතිසයුගරසඳදඹස඿හි ස඼යණඹසහ ෝයන්න. 1. අ඿න - ඳ඿න 2. ඵාරස - භවලු 3. ගරු - නම්බු 4. කන - කය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා නො පවත්නා නො පවත්නා නො පවත්නා පද පේළිය තෝරන්න.නො පවත්නා 1. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම 2. ක...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරකෙම නම් ස්ථානයේ තිබෙන සෙල්ලිපියෙහි ‘තතවය’ යනුවෙන් දක්වා ඇත්තේ, 1. මැණික් ඔපකරන්නා 2. රෙදි මසන්නා 3. නූල් කටින්නා 4. වළං සාදන්නා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙවැන්න සඳහා පළමුවැන්න උපයෝගීකරගත් බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද? 1. A 2. B 3. C 4. D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: “සොරකම් කළ අය තවත් සොරකම් නොකරන්වා. ඒ වෙනුවට අවංක දුගීන්ට උපකාර කළ හැකි සේ වෙහෙස මහන්සි ! දරා වැඩක් කරත්වා”යි ශුද්ධ වූ පාවුලු තුමා කුමන සංඝයට උගන්වයි ද? 1. එපීස 2. කොරෙන්ති 3. තෙසෙලෝනික 4. පිලිප්පි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දකුණු ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්රදාය පෙන්නුම් කරන නිර්මාණයක් නම් 1. අනුරාධපුරයේ සමාධි පිළිමයයි. 2. ඉසුරුමුනියේ මිනිසා හා අශ්ව හිසයි. 3. බිසෝ මාළිගයේ සඳකඩ පහණයි. 4. අවුකන පිළිමයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිඟාලෝවාද සූත්රයට අනුව සේව්යයා විසින් සේවකයාට ඉටු කළ යුතුකම් අතරට අයත් නොවන කරුණ වන්නේ, 1. සෞඛ්ය පහසුකම් ලබා දීම. 2. ශක්ති ප්රමාණයට වැඩ පැවරීම. 3. අවමන් නොකිරීම. 4. මිහිරි ආහාර පාන බෙදා දීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තෙරුවන් සරණ යා යුත්තේ, 1. ලාභ ලැබීමේ ප්රයෝජනයෙනි. 2. බිය නිසාය. 3. අවබෝධයෙනි. 4. දෙමාපියන් කියන නිසාය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිවිල් හා දේශපාලන අයිතිවාසිකමක් නොවන්නේ මින් කුමක් ද? 1. සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය. 2. ගමනාගමනයට ඇති අයිතිය. 3. පෞද්ගලික දේපල දැරීමට ඇති අයිතිය. 4. නියෝජිතයක් තෝරා ගැනීමට ඇති අයිතිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවී ගියහ. 1. අමෘතය නමැති දිය දහරින් 2. අමෘතයෙන් 3. තෙපුල්වලින් 4. වර්ෂාවෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය