prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූවා යැයි සැලකෙන 'මිනිහාගල්කන්ද' අයත් වන්නේ කුමන වාසස්ථාන වර්ගයකට ද? 1. පහතරට තෙත් කලාපීය ලෙන් 2. පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරු 3. වෙරළාශ්රිත එළිමහන් කඳවුරු 4. පහතරට වියළි කලාපීය ලෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රම සූක්ෂ්ම ශිල්පීය ක්‍රම භාවිතය යනුවෙන් අදහස් කෙරෙනුයේ, 1. භාණ්ඩ නිෂ්පාදනයේ දී යාන්ත්‍රික ශ්‍රමය බහුලව යොදා ගැනීම ය. 2. භාණ්ඩ බෙදා හැර්මේ දී මිනිස් ශ්‍රමය බහුලව යොදා ගැනීම ය. 3. භාණ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: 'ගිරවා' යන පදය අයත් වන නාම පද වර්ගය කුමක් ද? 1. ක්රියා නාම 2. අප්රාණවාචී නාම 3. ද්රව්ය නාම 4. ප්රාණවාචී නාම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ද ෙපෙ හර පැෙ වට ෙ එකව වට ෙ සටහ මට අදාළ ව සටහ ය වෙ; 1. ආදාය - වැම - හර 2. යද - වැම - හර 3. ආදාය - වැම - බැර 4. යද - වැම - බැර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වන්නේ, 1. ශ්‍රේෂ්ඨාධිකරණයට ය. 2. නීතිපති දෙපාර්තමේන්තුවට ය. 3. මානව හිමිකම් කොමිසමට ය, ි 4. පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: A, B, C, D යෙදුම යුගල අතරින් නිවැරදි යුගල වන්නේ, A - විද්‍යාත්මක සොයාගැනීම සහ දැනුම මිනිසාගේ ප්‍රායෝගික භාවිතය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් විද්‍යාව ව්‍යාවහාරික විද්‍යාව ලෙස කියනු ලැබේ. B - ‘ර’ කාරංශයට පසුව යෙදෙනුයේ ‘න’ යන්න වේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අවදානම භාර ගන්නා පුද්ගලයාට ප්රමාණවත් ප්රතිලාභයක් අත්පත් කර දීමේ හැකියාව ඇති ආකර්ශනීය ආයෝජන අදහසක්, 1. ව්යාපාර අදහසකි 2. ව්යාපාර අවස්ථාවකි 3. ව්යාපාර අරමුණකි 4. ව්යාපාර දැක්මකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඇතිවීම් නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක හඳුන්වන්නේ, 1. දුක්ඛ දුක්ඛතා යනුවෙනි. 2. ජාති දුක්ඛතා යනුවෙනි. 3. විපරිණාම දුක්ඛතා යනුවෙනි. 4. සංඛාර දුක්ඛතා යනුවෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ජනාධිපති ආණ්ඩුක්‍රමයක දැකියහැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ මින් කුමක් ද, 1. විධායකය ඉවත්කිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාව තිබීම• 2. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර සෘජු සබඳතාවක් දැකිය හැකි වීම• 3. ව්‍යවස්ථාදායකය තුළින් විධායකය තේරීපත්වීම• 4. වි...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ප්‍රබෙ ශාඅම්ෙ ශාසම්බන්ධ්‍ පන හ‍ ශාදීඇති ශා ගන්ති ශාඅ‍රින් ශාස‍ය ශා න්පන් ශාකුතක්ද්‍? ශා ශා ශා ලක්ෂණය උදාහරණ 1. ජලීය ශාද්‍රා ණයක ශා ශාදී ශාභ්‍ාගික ශාඅයනීකරණය ශාවී H+ මුද්‍ා ශාහරී. ඇසිටික් ශාඅම්ෙය 2. ඇපතෝනියා ශාද්‍රා ණය ජලීය ශාද්‍රා ණයක ශාදී ශාඅර්ධ්‍ ශාපෙස ශා ශාඅයනීකරණය ශාවී ශා0H- ශාමුද්‍ා ශාහරී. 3. පසෝඩියම් ශාහයිපඩ්‍රොක...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: වාචික සන්නිවේදනයේ දී භාෂාව සම්බන්ධ අවධානය යොමු නොකළ යුතු අංගයක් වන්නේ, 1. උච්චාරණය 2. කාය භාෂාව 3. අර්ථ ගැන්වීම 4. යෝග්‍යතාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: අවසාදිත පාෂාණ වර්ග දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ගල් අඟුරු, ජිප්සම 2. ග්රැනසිව්, බැසෝල්ට් 3. දියමන්ති, ඩොලමයිට් 4. හුනුගල්, ගෑබ්රෝ (,.......-. /හතරවැනි පිටුව බලන්න. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත A B C හා D යටතේ දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතරින් ඉබන් බතූතාට අසන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර මින් කුමක්ද? A චෙන්හෝ සෙන්පතියාගේ පැමිණීම B චන්ද්රභානුගේ දෙවන ආක්රමණය C කාලිංග මාඝගේ පැමිණීම D සපුමල් කුමරු යාපනය ජය ගැනීම 1. A හා C ය 2. A ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වී පර්යේෂණායතනය කුමක් ද? 1. බෝඹුවෙල 2. බතලගොඩ 3. මහඉලුප්පල්ලම 4. අම්බලන්තොට'.(......) Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සාමඤ්ඤඵල සූත්රය දේශනා කළේ, 1. ඉසිපතන මිගදායේදී ය. 2. මහීගංගා තීරයේදී ය. 3. ජීවක අඹ වනයේදී ය. 4. විශාලා මහනුවරදී ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත දැක්වෙන්නේ ශිෂ්යයෙක් තොරතුරු තාක්ෂණය විෂය සඳහා පැවති අනාවරණ පරීක්ෂණවලදී ලබාගත් ලකුණු ඇතුළත් අනුක්රමය 0 න් ආරම්භ වන A නම් අරාවකි. 65 57 59 49 71 73 43 ලකුණු ඇතුළත් කිරිීමේ දී 59 වෙනුවට 49 යෙදී ඇත, මෙය නිවැරදි කිරීමට යෙදිය යුතු නිවැරදි කේතය වන්නේ, 1. A[0] :=59 2. A[2]:=59 3. A[3]:=59 4. A[4]:=59; • 36, 37 සහ 38 ප්රශ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
A ළිංවතුර - ස්වරාදේශ සන්ධිය B කොග්ගල - පරරූප සන්ධිය C කම්මල - ස්වර සන්ධිය D දුන්න - ද්විත්ව රූප සන්ධිය A,B,C,D, යෙදුම් අතරින් නිවැරදි වන්නේ, 1. C හා D පමණි 2. D හා A පමණි 3. A හා B පමණි 4. B හා D පමණි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ASCII කේත ක්‍රමයේ A අක්‍ෂරයට හිමි දශමය අගය 65ක් වේ නම් C අක්‍ෂරයට හිමි ද්වීමය අගය වන්නේ, 1. 100 0101 2. 100 0001 3. 100 0011 4. 100 0010 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රවාහන ක්යෂේත්‍රය හා සම්බන්ධ්‍ ගැලයපන පිළිතුරු යගලය කුමක් ද ? 1. CH 2. AH 3. DE 4. BG පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: හි`දීම, සිටීම, ඇවිදීම ආදී සියලු ක්රියාවන්හිදී අවබෝධයෙන් යුතුවීම 1. ඉන්ද්රිය සංවරයයි. 2. සති සම්පජඤ්ඤයයි. 3. සංතුට්ඨිතාවයි. 4. මේ කිසිවක් නොවේ. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: කමල්ගේ ව්‍යාපාරයේ ණයගැතියෙකුගෙන් ලද රු. 50 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කලපසු අගරු වූ බව දැනුම් දෙන ලදී. මෙම චෙක්පත අගරුවීමට අදාල ද්විත්ව සටහන වනුයේ, 1. මුදල් ගිණුම හර 50 0...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ශෝකය නමැති ස්ථායි භාවයෙන් උපදින රසය වන්නේ, 1. අද්භූත 2. භයානක 3. කරුණා 4. ශාන්ත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: මූලික බිම් සැකසීමේ දී මෙන් © අතුරුයත් ගෑමේ දී ද භාවිත කළ හැකි උපකරණයකි, 1. හැඩ ලෑලි නගුල. 2. උදැල්ල. 3. අත් මුල්ලුව. 4. ජපන් රොටරි Bd. 4 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර සමාන කමකි, 1. තරඟය කැමැත්තෙන් සොයා යාම 2. ආර්ථික කටයුත්තක යෙදීම 3. ආසන්න ඉලක්ක ඇතිකර ගැනීම 4. අවදානම් භාර නොගැනීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ඉස්පිල්ල, දිර්ඝ පාපිල්ල, ඇදය හං ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණය තෝරන්න, 1. අභූත, විවෘත, අලියා, නිවැරදි 2. අලියා, අභූත, විවෘත, නිවැරදි 3. විවෘ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
2022. 09. 10 දින සමීර තම ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු. 100 000 ක් වටිනා වානේ අල්මාරියක් සී / ස රණසිංහ සමාගමෙන් ණයට ගැනීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ, 1. ජ’නල් වවුචරය, පොදු ජ’නලය 2. ගැණුම් ඉන්වොයිසිය, ගැණුම් ජ’නලය (..........) 3. ගැණුම් ජ’නලය, ගැණුම් ඉන්වොයිසිය 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: උද්ධමනය යනුවෙන් අදහස් කරන්නේ, 1. රටක පොදු මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි 2. රටක පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි. 3. මුදලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යාමයි. 4. රටක පොදු මිල මට්ටම නිතරම ඉහළ පහළ යාමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බොරු කීම, කේලාම් කීම, හිස්වචන කීම හා ර`ඵ වචන කීම යන අකුසල් සතරින් වැළකීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් අංගයට ඇතුළත් වේද? 1. සම්මා ආජීවට ය. 2. සම්මා වාචාවට ය. 3. සම්මා දිට්ඨියට ය. 4. සම්මා සමාධ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බහු වාර්ෂික වල් පැළෑටියකට උදාහරණයක් වනුයේ. 1. හුළංතලා 2. මොණර කුඩුම්බිය 3. කුප්පමේනියා 4. ගඳපාන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: මැටි ගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගෙ දුක දකින්නේ යන කවියෙන් කියවෙන්නේ 1. පැල් රැකීම ගැන 2. රෙදි මැසීම ගැන 3...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඼ගහ බිලම් භහයිම්඼ර වහ ඳහත්ති අත උය කෘමි විකර්ලක ලහක සිටුවීලභන් කෘමින් විකර්ලණඹ ල . ලම් ඿඲වහ නිදසුන් අඩංගු නි඼ළයදි ඼යණඹ ලත උෝයන්න. 1. ස෕රිඹකහන්ත උ, දහ඿සලඳතිඹහ, ආඩලත උෝඩහ ඿ව භදුරුත උරහ. 2. අයලිඹ, කලන්රු, ලකොලවොම ඿ව ේලිරිසීඩීඹහ. 3. දහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ කුමන රජුගේ සමයේ ද? 1. වළගම්බා රජු 2. දුටුගැමුණු රජු 3. කිත්සිරිමෙවන් රජු 4. දේවානම්පියතිස්ස රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ වී වගා බිම් ඒකකයකින් ලබන අස්වැන්න වැඩි නිසා සහල් අතිරික්තයක් නිපදවන්නේ මින් කුමන කලාපයක ද? 1. කඳුකර බිම් කලාපය (.........) 2. අතරමැදි කලාපය 3. වියළි කළාපය 4. තෙත් කලාපය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම අදාළ වන ව්යාපාර පරිසර සාධකය කුමක් ද? 1. ගෝලීය පරිසරය 2. ආර්ථික පරිසරය 3. තාක්ෂණික පරිසරය 4. දේශපාලන පරිසරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක දකක් අතර සම්බන්තධතාවය වගාඩනැගීමට භාවිතා කරන උපාංගය වන්තවන්ත, 1. චුම්බක තීරු අනුලක්ෂණ කියවනය(MICR) 2. ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත (NIC) 3. අනවරත බල සැපයුම (UPS) 4. ප්රකා අක්ෂර සංජානනය (OCR) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මව තුළ දරුවන් කෙරෙහි ඇති සෙනෙහස පමණ මෙතෙකැයි දැක්විය නොහැකි ය. 1. පරිමිත 2. අපරාජිත l අංක 12 සිට 14 තෙක් ඇති එක් එක් ප්‍රකාශයෙහි අදහසට වඩාත් ගැලපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න. 3. විපරිත 4. අපරිමිත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සමාජ හා ජීවන ක්රමයක් ලෙස ප්රජාතන්ත්රවාදයේ ඇති වැදගත්කම දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ආණ්ඩු බලය හිමිවන්නේ බහුතර බලයක් ලබාගත් පක්ෂයට ය. 2. එය මහජන කැමැත්ත මත සිදුවන නිසාය. 3. ප්රජාතන්ත්රවාදය අයිතිවාසිකම් බුක්ති විඳිමින් යුතුකම් අගයන නිසාය. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බීජ හටනොගන්නා අපුෂ්ප ශාකයක් නොවන්නේ, 1. සැල්වීනියා 2. පයිනස් 3. ප්රොගොනාටුම් 4. සෙලජිනෙල්ලා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතරයේ කිරිමඩු ශාන්තිකර්මය පවත්වන ලද්දේ කිනම් සත්ත්ව කොට්ඨාසයක ආරක්ෂාව සඳහා ද? 1. හාවන් 2. ගවයන් 3. එළුවන් 4. කුකුළන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඇමරිකා එක්සත් ජනපදය සංධීය රාජ්‍යයක් ලෙස බිහිවීමට හේතු පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. භූගෝලීය විෂමතාවයන් පැවතීම. 2. ඇමරිකාව කුඩා රාජ්‍යයක් වීම. 3. ජාතික ආරක්‍ෂාව තහවුරු කරගැනීම. 4. නැගී ආ ප්‍රංශ බල ව්‍යාප්තිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ගිණුම් අතරින් ආදායම් ගිණුමක් වන්නේ, 1. මුදල් ගිණුම 2. ප්රාග්ධන ගිණුම 3. විකුණුම් ගිණුම 4. ගැණුම් ගිණුම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විදුලි පංකාවකට 12 V විදුලි සැපයුමක් සම්බන්ධ කළ විට ඒ තුළින් ගලන ධාරාව 2 A වේ. විදුලි පංකාවේ ක්ෂමතාව කොපමණ ද? 1. 12 W 2. 6 W 3. 48 W 4. 24 W පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත සිද්ධියට අදාල ව්යාපාර අවස්ථාවක් වන්නේ, 1. අමල් ඖෂධවේදියෙකු වීම. 2. කමල් සතුව ගොඩනැගිල්ලක් පැවතීම. 3. සේවකයෙකු බඳවා ගැනීම. 4. අඩු පොලියට බැංකු ණය ලබා ගැනීමට හැකිවීම. Answe...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
73 යන දශමය සංඛ්යාවට තුල්ය අෂ්ටමය වන සංඛ්යාව වනුයේ, 1. 1118 ය. 2. 1018 ය. 3. 1138 ය. 4. 2118 ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්යවසායකයෙකු විසින් ඉටුකරන කාර්යයන් කිහිපයක් පහත වේ. A - රැස්වීම් පැවැත්වීම. B - සාධාරණව කටයුතු කිරීම. C - නව නිෂ්පාදිත බිහි කිරීම. D - ව්යාපාර තරඟකාරිත්වයට මුහුණ දීම. මේවායින් ව්යාවසායකයෙකුගේ සංකල්පනාත්මක කුසලතාවලට නිදසුන් වනුයේ, 1. B හා C 2. C හා D 3. D හා A 4. A හා B පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 2020.02.01 දිනට ප්රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද? 1. රු. 7 300 කි. 2. රු. 2 000 කි. 3. රු. 10 000 කි. 4. රු. 9 300 කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: අභිග ෝොත්මය රසා න ද්‍රවය සූහහ ය ලක්්ණ ි හිපන ක් පන හත ද්‍ැක්ග . ඉතා දිුව යාල ක් පන රිසරගේ ගනානැමේ පන ැවතීම. ආහාර ද්‍ාම ඔස්ගස් ජීවී ගේහ තු එක් රැස් වීම. අධිය මිල සහිත වීම. එම ලක්්ණ සහිත ද්‍රවය හැිනන්වීමට වඩා ුනදුුන වන්ගන්2 1. දිුවයල් පන වත්න...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කරගෙන යාමේ දී සෘජුවම ඡන්ද දායකයන්ගේ අදහස් විමසීමට ලක්කරනු ලබන්නේ පහත අවස්ථා වලින් කුමන අවස්ථාවේ දී ද? 1. ජනමත විචාරණය 2. ප්‍රාරම්භනය 3. ප්ලේබ්සයිඩ් ක්‍රමය 1 4. පුනරාවර්ථනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කොට්ටාරයක් යනු, 1. පර්වත ප්රදේශයක් 2. කඳුකර ප්රදේශයක් 3. බලකොටුවක් 4. රක්ෂිත ප්රදේශයක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුලහත්ථ, භාතිය, පනයමාර, පිළයමාර, දාඨිය යන පස් ද්රවිඩයින් එකිනෙකා මරාගනිමින් අනුරාධපුරයේ පාලන බලය අල්ලාගත්තේ, 1. මහසෙන් රජතුමාගේ කාලයේ දී ය. 2. වළගම්බා රජතුමාගේ කාලයේ දී ය. 3. ගෝඨාභය රජතුමාගේ කාලයේ දී ය. 4. ධාතුසේන රජතුමාගේ කාලයේ දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය වර්තමානයේ මුහුණ දෙන ප්රධාන ගැටළුවක් වන්නේ, 1. වරාය පහසුකම් නොමැති වීමයි. 2. ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමයි. 3. ධීවර ආම්පන්න වල හිඟතාවය යි. 4. ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සත්වයාගේ භෞතික ශරීරය ගොඩනැගී ඇත්තේ සතර මහා භූත වලිනි. එම භූත ධර්මවල පඨවි ධාතු යනු, 1. තද ස්වභාවය යි. 2. සෙලවෙන ස්වභාවය යි. 3. වැගිරෙන ස්වභාවය යි. 4. උෂ්ණ, සීතල ස්වභාවය යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකයන් සංවර්ධනය කිරීම මුල් කර ගනිමින් ආරම්භ කළ බලපත්රලාභී විශේෂිත බැංකුව වනුයේ, 1. ප්රාදේශීය සංවර්ධන බැංකුව 2. DFCC බැංකුව 3. මහජන බැංකුව 4. SMED බැංකුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ප්රතය඾ ිලි පයක් පශෙ ෙක්ලය ඇෙ. A. දප්ත ්ට් බ඼පත්රදේ ල඼ංගු තය඼ය ධුවු දු 20 ිල. B. දප්ත ්ට් බ඼පත්රය ිසිලණිය ශැත. C. ශ්රී ඼ංතය ප්රමිති ආයෙයය ිසසි් නිකු්ව තරනු ඼බයි. D. නි඿්පයෙයය තරය ඕයෑම නි඿්පයදිෙයක් වහශය ඼බය ගෙ ශැත. ඩශෙ ප්රතය඾ ධතුක ් ද...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ශි඿යතයක් කෆරම් ක්රීඩළතේ තයතදන විට කෆරම් ඼෇ල්඼ මෙට පුයර දමයි. ඊට ගෆ඼තඳන විදයළත්මක තශුතුල ව඲ශන් ලන පිළිතුර කුමක්ද 1. පුයර නිවළ ඉත්ෙන්තග් තේගය ලෆඩිතේ. 2. පුයර නිවළ ඳෘ඿ඨ අෙර ඝගය඿ණ බ඼ය ලෆඩිතේ. 3. පුයර...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මිනිසා මිත්යාවෙන් මුදවා සත්ය කරා යොමුකිරීමේ සමාජ නායකත්වය පැවරී තිබෙන්නේ, 1. පොලීසියටයි. 2. ග්රාම නිලධාරියාටයි. 3. සමථ මණ්ඩලයටයි. 4. මහා සංඝරත්නයටයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජෙරුසලම් මන්ත්රණ සභාවේ නායකත්වය ගෙන ක්රියා කළේ, 1. සීලස් ය. 2. පේදුරු ය. 3. බාර්ණබස් ය 4. ජේසුස් වහන්සේගේ සහෝදරයෙක් වූ යාකොබ් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
දැදිගම සෙල්ලිපියේ සඳහන් වන තොරතුරුවලට අනුව එය 1. තොටගමුවේ ශ්රී රාහුල හිමියන්ට ප්රදානය කළ ගම්වර පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපියකි. 2. සිංහල සංගයේ වැරදිකරුවන්ට සමාව දෙමින් පිහිටවූ අභයදාන සෙල්ලිපියකි. 3. ස්වාධීන පාලකයින් ලෙස කටයුතු කළ වන්නියාර්වරුන් අවනත කරගැනීම පිළිබඳව තොරතුරු සඳහන් වන සෙල්ලිපියකි. 4. වික්රමබාහු හා ජයවී...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කුඩා ව්‍යාපාර ආශ්‍රිත සීමාවක් නොවන්නේ, 1. ව්‍යාපාර සඳහා පවුලේ සාමාජිකයින් මැදිහත් වීම. 2. ගතික පරිසරයට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම. 3. නවීන තාක්‍ෂණය භාවිතා නොවීම. 4. වෙළෙඳපොළ සීමා වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 05. පාසලේ දී අනුගමනය කළ යුතු සිරිත් වන්නේ, 1. මීට පෙර සිටි ගුරුවරුන්ගේ පාසල යාම 2. සිසුන් වැරදි මාවතකට යොමුවී ඇත්දැයි බැලීම 3. පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම 4. කෑමට පෙර අත් සේදීම, නිදාගැනීමට පෙර අත් සේදීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: භාත්ඛණ්ඩේ පඬිතුමාගේ සම්පූර්ණ නම කුමක්ද? 1. කුමාර් ගාන්ධර්ව භාත්ඛණ්ඩේ 2. විශ්ණු දිගම්බර් භාත්ඛණ්ඩේ 3. විශ්ණු නාරායන් භාත්ඛණ්ඩේ 4. ශංකර් රාව් භාත්ඛණ්ඩේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඒකීය රාජ්යයක ලක්ෂණ ඇතුළත් පිළිතුරවන්නේ,. 1. AB 2. BC 3. CD 4. AD Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පුද්ගල සහායක පරිගණකය (Personal Digital Assistance) අයත්වන්නේ පහත කුමන වර්ගීකරණය යටතට ද? 1. සුපිරි පරිගණක 2. ක්ෂුද්‍ර පරිගණක 3. මහා පරිගණක 4. මධ්‍ය පරිගණක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ක්රි.ව. 1906 ජනවාරි 8 වෙනිදා පාසල් අධ්යාපනය නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ රූබෙල් ගුණවර්ධන දරුවා පසුව ජනාදරයට පාත්ර වූයේ, 1. නා උයනේ අරියධම්ම හිමි යනුවෙනි. 2. රේරුකානේ චන්දවිමල හිමි යනුවෙනි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කැමරාවක ක්රියාකාරීත්වය සම්බන්ධව පහත කරුණු අතරින් වඩාත් නිවැරදි කරුණ වන්නේ, 1. කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩු වන විට ක්ෂේත්ර ගැඹුර අඩු වේ. 2. කාච විවරය විශාල වන විට ක්ෂේත්ර ගැඹුර වැඩි වේ. 3. කාචයේ නාභි දුර වැඩිවන විට ක්ෂේත්ර ගැඹුර වැඩි වේ. 4. කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩු වන විට ක්ෂේත්ර ගැඹුර වැඩි වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: විධිමත්ව සිදු වන සන්නිවේදන ක්රියාවලියක දී, 1. සන්නිවේදන ක්රියාවලියට බලධාරියෙකු ඇත. 2. ආරංචිය වේගවත්ව පැතිර යයි. 3. ආරංචිය විකෘති වීමට ලක් වේ. 4. සන්නිවේදන ක්රියාවලිය ආරම්භය වන්නේ කොතැනකින් ද යන්න කිව නොහැකි ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහා විහාරයට එරෙහිව කටයුතු කිරීම පිණිස මහසෙන් රජතුමා පොළඹවන ලද්දේ, 1. කුපික්කල තිස්ස මහ තෙරුන් විසිනි. 2. වෝහාරික තිස්ස තෙරුන් විසිනි. 3. සංඝමිත්‍ර නම් මහායාන භික්ෂුවක් විසිනි. 4. මේඝවර්ණාභය ඇමති විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීමේ දී සීමා නිර්ණය සඳහා ගනු ලබන්නේ, 1. භූමිය පමණි. 2. ජනගහනය පමණි. 3. භූමිය හා ජනගහනයයි. 4. ජීවත්වන ජනතාවගේ වර්ගවාදී භාවයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුද්ගල ජීවිතපේ ළදරු, තරුණ, වැඩිහිටි හා මහලු වශයෙන් පියවර කීපයක් දක්නට ලැබේ. එම විශ්ව ධර්මය, 1. අනාත්ම ලක්ෂණයයි. 2. අනිත්‍ය ලක්ෂණයයි. 3. දුක්ඛ ලක්ෂණයයි. 4. සංස්කාර ලක්ෂණයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම සතිය ගත කළේ, 1. අනිමිසලෝචන පූජාවෙනි. 2. රුවන්ගෙයි වැඩ සිටීමෙනි. 3. ජය ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටීමෙනි. 4. මුචලින්ද නාග රාජයාගේ සෙවණේ වැඩ සිටීමෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කඳො඿සඳය඿ස ම෕ර ද්ර඼ය අඩුවීභ නි඿හ ලහක඼ර ඳවත දළක්ක඼න කුභන ඌනතහ රක්඾ණඹ නිීමක්඾ණඹ කශ වළකි ද? 1. ලහක කුරු වී භල් ද වහ පර විකෘති වීභ 2. ඳ්ර දහය කව ඳහට වීභ 3. ලහක඼ර ක රූ ඳ්ර ද ඳහට වීභ 4. ඳ්ර දහය පිිත඿සසුණු ඿ස඼බහ඼ඹක් ගළනීභ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
‍රහේ ඓතිවහසික ුතගඹට අඹත් ‍රජ්‍හ඼ ජී඼ත් ව෕ ඳරි඿ය කරහඳඹන් ීතයණඹ ිරීමමම් ී ඿ළරිරල්රට ගනු රළඵ ඇති ‍රධහන ඿හධකඹ කුභක් ද? 1. දඩඹමභන් ආවහය රඵහගත වළිර වීභ. 2. ඿ස඼හබහවික ඿ම්ඳත්඼ර ඼යහප්තිඹ. 3. ඿ස඼හබහවික ඼ෘක්඾රතහ කරහඳ. 4. ඼හර්ෂික ඼ර්඾හඳතන අගඹන්. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: a සෞන්දර්යාත්මක ක්රියාකාරකම්වලින් ඈත්ව සිටීම. b සමාජ ශුභසාධන කටයුතු සඳහා යොමු වීම. c ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. ඉහත සඳහන් ක්රියාමාර්ග අතුරින් මැදි වියේ පසුවන ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ලෝකයේ කිසිදු බල කඳවුරකට ගැති නොවී නොබැඳි පිළිවෙත් අනුගමනය කරමින් නොබැඳි ජාතීන්ගේ සමුළුව පිහිටුවීමට පුරෝගාමී වූ තැනැත්තා මින් කවුරුන් ද? 1. වින්සන්ට් චර්චිල් 2. ජවහර්ලාල් නේරු තුමා 3. මාර්ෂල් ටිටෝ 4. ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
රු 3 000ණ ටෙ ව්‍ට් කර ටෙ ව්‍ට් කර ණුණුදකර හහ ස හ්න ිලරීම නිව්‍෉හදි ිලරීම ්ෙ෈ට ද්විත්ව්‍ ස හ්න ව්‍්නද්න 1. ්විනිශ්෇ කෙ ණුණුම - හහ 3 000 ටෙ ව්‍ට් කර ණුණුම - බ෉හ 3 000 2. ්විනිශ්෇ කෙ ණුණුම - හහ 6 000 ටෙ ව්‍ට් කර ණුණුම - බ෉හ 6 000 3. ටෙ ව්‍ට් කර ණුණ෕ම - හහ 3 000 ්විනිශ්෇ කෙ ණුණුම - බ෉හ 3 000 පාරහෙ දෙොහුරරු භ෈විෙදයන්න ්ංණ 3...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විමලරත්න කුමාරගම කවියාට සාර්ථක කවි නිර්මාණ කිරීමට හැකි වූයේ ජන විඥානයවිඥානයවිඥානයවිඥානය හඳුනා ගත් නිසයි.විඥානය 1. පෞද්ගලික දැනුම 2. විශේෂ දැනුම 3. අසාමාන්‍ය දැනුම 4. සාමාන්‍ය දැන...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: විපරිත පාෂාණ දෙකක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. දියමන්ති, කිරි ගරුඬ 2. හුණුගල්, ගල් අඟුරු 3. මිනිරන්, ජිප්සම් 4. දියමන්ති, ගල් අඟුරු (,........) ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රාහුල හිමියන්ගේ ජීවිතයෙන් ශිෂ්‍යයන්ට ඉගෙන ගත හැකි ගුණාංගයක් වන්නේ කුමක්ද? 1. අකීකරු වීම 2. අසත්‍ය පැවසීම 3. ගුණවත් හා විනයගරුකව හැසිරීම 4. අන් අය නොසලකා හැරීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
F හි සඳහන් පාලකයා හා සම්බන්ධ යුගය හා නිර්මාණය ඇතුළත් පිළිතුර ලියන්න. 1. B හා I 2. C හා H 3. B හා G 4. B හා H පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ නීතිපති තුමා පත්කරනු ලබන්නේ කවුරුන් විසින්ද, 1. අගමැති විසිනි. 2. ජනාධිපති විසිනි. 3. අධිකරණ ඇමති විසිනි. 4. අග්‍රවිනිශ්චයකාරවරයා විසිනි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කෝට්ටේ රාජ්‍යය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා තොරතුරු හැදෑරීමේදී වඩාත් වැදගත් සාහිත්‍ය මුලාශ්‍රය ඇතුළත් පිළිතුර කුමක් ද? 1. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය හා හටන් කාව්‍යය 2. ප්‍රශස්ති කාව්‍ය, සංදේශ කාව්‍ය හා සෙල්ලිපි 3. හටන්කාව්‍ය, ප්‍රශස්ති ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බහු ක්ෂ ක්රමය ක්රියාත්මක වන රටවල් ඇතුළත් පිළිතුර වන්යන්‚ 1. උතුරු යකාරියාව ‚ චීනය 2. ශ්රී ලංකාව‚ ඉන්ියාව 3. මහා බ්රිතානය ‚ ඇමරිකා එක්සත් ජ්න දය 4. කියුබාව‚ චීනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: X2Y3 මගින් රසායනික සංයෝගයක සූත්රය නිරූපණය වේ. ආවර්තිතා වගුවේ Y අඩංගු විය හැකි කාණ්ඩය වන්නේ, 1. I කාණ්ඩය යි. 2. III කාණ්ඩය යි. 3. IV කාණ්ඩය යි. 4. VI කාණ්ඩය යි. 1 11 ශ්රේණිය - විද්යාව - දකුණු පළාත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශාක මුල්වල වර්ධනය ක්‍ෂීණ වීම / ශාක පත්‍රවල රතු හෝ දම් වර්ණ ලප ඇතිවීම ශාකවල ඉහත ඌණතා ලක්ෂණ ඇතිවීමට හේතු වන්නේ පහත සඳහන් ඛණිජ අතුරින් කුමන ඛණිජ වර්ගය හිඟ වීමෙන් ද? 1. නයිට්‍රජන් 2. පොටෑසියම් 3. අයන් 4. පොස්ෆරස් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
දැඩි ප්‍රතිපත්තිවල එල්ඹ නොසිට, තමා විසින් ගත් තීරණ, අවස්ථාවට ගැළපෙන ලෙස වෙනස් කිරීමට කැමති පුද්ගලයෝ හඳුන්වන්නේ, 1. සුභවාදී පුද්ගලයින් ලෙස ය. 2. දැක්මක් සහිත පුද්ගලයින් ලෙස ය. 3. නම්‍යශීලී පුද්ගලයින් ලෙස ය. 4. ස්වාධීන පුද්ගලයින් ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අංක 12 ක්‍රීඩකයා සහභාගීවන්නට ඇති ඉසව්වකි. 1. 400m 2. 3000m 3. 1500m 4. 800m පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පරිගණක පරිණාමයත් සමග තුන් වන පරම්පරාවේ දී දත්ත සහ උපදෙස් ආදානය සදහා ................................................ හා ........................................ භාවිත කළ අතර .................................... පරම්පරාවේ දී අත්ල පරිගණක භාවිත කරන ලදී. 1. යතුරු පුවරුව හා මූසිකය , පළ වෙනි 2. ස්පර්ශ තිරය හා ස්පර්ශ පෑඩය , හ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: නිවසක විවිධ කටයුතු සඳහා යොදාගන්නා විදුලිමය උපාංග වල ජවය පහත වගුවේ දක්වා ඇත. විදුලිමය උපාංගයේ නම ජවය වොට් (W) භාවිත කරන කාලය මිනිත්තු වලින් LED බල්බය 15 500 ගිල්ලුම් තාපකය 1500 50 විදුලි බත් පිසි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පා පන්දු ක්රීඩාවේ පන්දු පාලනය සඳහා භාවිතාවන පන්දුව නැවැත්වීමේ ක්රමයක් නොවන්නේ, 1. පාදය පිටතින් නැවැත්වීම. 2. පාදය පිටුපසින් නැවැත්වීම. 3. පාදය ඇතුලතින් නැවැත්වීම. 4. පන්දුව මත පා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ප්‍රකාශය :- ප්ලෝයම පටකය මගින් පරිවහනය කරනුයේ සුක්‍රෝස් මිශ්‍ර දියරයක් වන ප්ලෝයමීය යුශය යි. හේතුව :- ප්ලෝයමීය තන්තු විශාල කුහර සහිත සජීවී සෛල වීමය. මෙහි දක්වා ඇති ප්‍රකාශන හා හේතුව සම්බන්ධ වන සත්‍ය පිළිතුර කුමක් ද? පිළිතුර ප්‍රකාශය හේතුව 1. සත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ඉහතින් ෙක්වො ඇති කරුණුවලට් අෙතරව පරෝගය පබෝවීපේ වැඩි අවධොනෙක් ඇත්පත්, 1. ආසොදිත ගර් ණී ෙවකපගන් ෙරුවොට් ය 2. පරෝගිපයකු ෙරිහරණය කළ උෙකරණ ෙගින් ය 3. ෙදුරුවන් ෙෂ්ට් කිරීෙ ෙගින් ය 4. ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ගරුතුමිය ......................... ඇයවුවා ය. 1. පෙළයි 2. පෙළමකින් 3. පෙළමෝ 4. පෙළමින් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘ප්රතිසන්ධි සිත හේතු කොට ගෙන පංචස්කන්ධය ඇති වේ’ යන්න අනුලෝම පට්ච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ, 1. ‘අව්ජ්ජා පච්චයා සංඛාර’ යන්න යි 2. ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යන්න යි 3. ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ යන්න යි 4. ‘නාම රූප පච්චයා සලායනනං’ යන්න යි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: විධායකයට අයත් කාර්යයන් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. DCF 2. DEF 3. ABC 4. BCF පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න නිසා දෙවැන්නට වැදගත්කමක් හිමිවූ බව දැක්වෙන යුගලය කුමක් ද? 1. A 2. D 3. B 4. C Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: අතීතයේදී පොත්වල තැබූ සටහන් වර්තමානයේ පරිගණක හා තොරතුරු පද්ධති භාවිත කරමින් පවත්වාගෙන යාම අයත් වන්නේ, 1. දේශපාලන පරිසරයටයි. 2. නෛතික පරිසරයටයි. 3. ආර්ථික පරිසරයටයි. 4. තාක්ෂ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ව්යවසායකයින් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කැපවීම, දැඩි ආශාව, ආත්ම විශ්වාසය 2. දැක්ම, කැපවීම, සාමාන්ය වැටහීම 3. නම්යශීලීත්වය, ස්වයං පෙළඹීම, ආත්ම විශ්වාසය 4. දැක්ම, නම්යශීලිත්වය, තොරතුරු සොයාබැලීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සැහැල්ලු දිවි පැවැත්ම ලෙස හඳුන්වන්නේ, 1. නිපකය. 2. සුභරෝය. 3. සල්ලහුකවුත්තිය. 4. උජුය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් සත්‍ය පිළිතුර තෝරන්න. 1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 2. A හා B අසත්‍ය වේ. 3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 4. A හා B සත්‍ය වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
"අනුන් මාගේ, ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ කියතොත් ඉන් අසතුටට හෝ ප්රීතියට පත් නොවිය | ~ යුතු ය.” බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ එක්තරා පරිබ්රාජකයකුගේ හා ඔහුගේ අන්තේවාසිකයාගේ | _ කතාබහක් නිසා ය. ඒ දෙදෙනාගේ නම් ඇතුළත් වරණය කුමක් ද? 1. බ්රහ්මදත්ත හා සුප්රබුද්ධ 2. සුප්පිය හා. බ්රහ්මදත්ත 3. සුප්පිය හා සෝණදණ්ඩ 4. සුප්පිය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය