prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: කුඩා පරිමාණ ව්යාපාරයක ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක්කේ, 1. ව්යාපාරය තනි අයිතිකරුවෙකු සතුවිම 2. විදේශ වෙළඳ කටයුතු සිදු නොකිරීම 3. වගකීම සීමා සහිත විම 4. ප්රාදේශීය වශයෙන් ව්යාප්තවීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව කවියෙක් ද, සංගීතඥයෙක් ද, ප්‍රායෝගික ඉංජිනේරුවරයකු ද වූ පුද්ගලයා වන්නේ, 1. ලියනාඩෝ ඩාවින්චි 2. මයිකල් ඇන්ජිලෝ 3. මැසෙක්සියෝ 4. ලොරෙන්සෝ මෙඩිචි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳ අධිකරණ බලය හිමිව ඇත්තේ, 1. අභියාචනාධිකරණයට 2. සුප්‍රීම් උසාවියට 3. ශ්‍රේෂ්ඨාධිකරණයට 4. මහාධිකරණයට Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පවුල් ඒකකය මෙන්ම පුද්ගල ජීවිතය යහපත් අයුරින් ගොඩ නැගීමට දායක වන ඉතා වැදගත් ආයතනයක් වන්නේ, 1. පන්සල යි. 2. පාසල යි. 3. විශ්ව විද්‍යාලය යි. 4. සමාජය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: නවින පුද්ගල පරිගණකයක මධ්ය සැකසුම් ඒකකයේ හෝරා සීඝ්රතාව (Clock Speed) යන්න සාමාන්යයෙන් ප්රකාශ කරනු ලබන්නේ, 1. තත්පරයට උපදෙස් වලිනි(IPS) 2. ගිගාහර්ට්ස්වලිනි (GHz) 3. තත්පරයට මෙග...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් රචිත කෘතියකි. 1. මුණිගුණ අලංකාරය. 2. බුදු ගුණ අලංකාරය. 3. පොහොය දිනය. 4. බෞද්ධයාගේ අත්පොත. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා වන්දනා ජනප්‍රියවීමත් සමඟ ප්‍රතිමාවල ආරක්‍ෂාව සඳහා ගෘහයක් ඉඳි වූ අතර එය, 1. පටිමාඝර නමින් හැඳින්වේ. 2. චේතියඝර නමින් හැඳින්වේ. 3. බෝධිඝර නමින් හැඳින්වේ. 4. පධානඝර නමින් හැඳින්වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඳවත දැක්ම඼න ක්රිඹ ඳද නි ැ දි ගශඳ ඇි පිළිතුය මතෝයන්න A. ඒ ඼තුමයන් ම඼ර ඿රු වී E ප෕ථය඼ ක්රිඹ B ඉදි කශ ඼ැේ ඵරන් F අ඿ම්බ ඼ ක්රිඹ C න ම඼න඼ ඇද කය කය G යෝධි ක්රිඹ D වු඼ මවොත් යජ නපුරු ම඼මත් H මිශ්ර ක්රිඹ 1. B-E 2. C-H 3. A-H 4. D-G පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
විරුද්ධාර්ථවත් පද යුගලයක් සහිත වරණය තෝරන්න. 1. අවම - අධම 2. බහුල - විරල 3. අසාරුප්පය - අකටයුත්ත 4. අනුචිත - නුසුදුසු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ, 1. MS Windows Server මෙහෙයුම් පද්ධතිය 2. Mackintosh මෙහෙයුම් පද්ධතිය 3. Fedora මෙහෙයුම් පද්ධතිය 4. MS Windows XP මෙහෙයුම් පද්ධතිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
නොමනා ක්රියාවන්ට උල්පන්දම් දීමෙන් මුළු සමාජය ම ¥ෂිත වේ. 1. විරුද්ධ වීමෙන් 2. රහසින් අනුබල දිමෙන් 3. ප්රසාදය පළ කිරීමෙන් 4. ආලෝකයක් ලබාදීමෙන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝ්රන්න. 1. ගුත්තිලය, බුත්සරණ, අමාවතුර, පූජාවලිය 2. කමනි, කමලා, කරුණානායක, කමල් 3. අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, හලාවත 4. කලියුගය, යුගාන්තය, කළුවර ගෙදර, මීනා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
නියම කරන ලද වයස් සීමාවක් ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ, 1. ස්වාධිපති ඡන්ද බලය ලෙසිනි. 2. සමානුපාතික ඡන්ද බලය ලෙසිනි. 3. සර්ව ජන ඡන්ද බලය ලෙසිනි. 4. නියෝජිත ඡන්ද බලය ලෙසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඉහත දත්ත සමුදායේ ආගන්තුක යතුරු ක්ෂේත්රයක් සඳහා නිදසුනක් වන්නේ 1. තිළිණ වගුවේ තිළිණ අංකය 2. ගණුදෙනුකරු වගුවේ ගිණුම් අංකය 3. ගණුදෙනු තිළිණ වගුවේ ලබාදුන් දිනය 4. ගණුදෙනු තිළිණ වගුවේ ගිණුම් අංකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පැරණි සමාජයේ ජල කලමණාකරණය සඳහා යොමු වීමට බලපෑ හේතු සඳහන් වන්නේ කවර පිළිතුරේ ද? A - ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍ය වීම. B - මිරිදිය මසුන් ඇතිකිරීමට ජලය අවශ්‍ය වීම. C - තමාගේ එදිනෙදා ජීවන අවශ්‍යතාවලට ජලය අවශ්‍ය වීම. - නගර අලංකරණයට ජලය අවශ්‍ය වීම. 1. A D හා D 2. A හා C 3. B හා D 4. B හා C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ජල ප්‍රදේශවල කැපීපෙනෙන ජල ව්‍යාප්තියක් වනාතවිල්ලු හා මුරුක්කන් ද්‍රෝණියේ දක්නට ඇත. ඊට අදාළ වන ප්‍රකාශය මෙයින් තෝරන්න. 1. විශාලම භූගත ජලාශ ඇති ස්ථාන වේ. 2. විශාලම භූතල ජලාශ ඇති ස්ථාන වේ. 3. කරදිය බහුල ප්‍රදේශ වේ. 4. මිරිදිය ජලාශ වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වර්තමාන ව්යාපාර පරිසරයේ දැකිය හැකි ප්රධාන ම ලක්ෂණයක් වන්නේ, 1. ලාභය ප්රධාන අරමුණ වීම. 2. අවශ්යතා හා වුවමනා සරල වීම. 3. පාරිභෝගිකයා බලවත් වීම. 4. තරගකාරීත්වය සරල වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඼ල් ම ඳළශෆටිඹක ර෕පීඹ රක්඾ණ කිහිඳඹක් ඳවත උ දළක්ල .  ඳත්ර සිහින් ඹ, දිග ඹ, ඳත්ර඼ර ඿භහන්ත උය නහයටි විනයහ඿ඹක් ඇත උ.  ක඲ ත්රිලකෝණහකහය ඹ, ක඲ ඇතුශත උ කුවයඹක් නළත උ.  කල඲ේ අ්ර඿සථලේ ව ගන්න...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
SCAMPER ආකෘතියට අනුව පිළිවෙළහි හෝ උපාංග වල වෙනසක් ඇති කිරීම, 1. ආදේශ කිරීම වේ• 2. යළි සකස් කිරීම වේ• 3. ඉවත් කිරීම වේ• 4. සම්බන්ධ කිරීම වේ• පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මානව හිමිකම් සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය තෝරන්න. 1. සෑම මානව අයිතිවාසිකමක්ම මූලික අයිතිවාසිකමක් වේ. 2. ජාතිය, ආගම, භාෂාව සහ දරන දේශපාලන මතය ආදිය සලකා පොදුවේ සැමට හිමිවන අයිතිවාසිකම් මානව...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තමන්ගේ සොහොයුරිය පාණ්ඩ්ය කුමරකුහට විවාහ කරදීමෙන් ඥාති සබඳතා හරහා ස්ථාවර දේශපාලන බලයක් ගොඩනගාගැනීමට ක්රියා කළ පොළොන්නරු පාලකයා 1. මහා පරාක්රමබාහු 2. පරාක්රම පාණ්ඩ්ය 3. පළමුවෙනි විජයබාහු 4. කීර්ති ශ්රී නිශ්ශංකමල්ල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: යුද සමයේ ඛේදවාචකය නිරූපණය කරන ලෝක ප්රකට 'ගුවර්නිකා' (Guernica) චිත්රය නිර්මාණය කළේ කවුරුන් විසින් ද? 1. පෝල් ගෝගින් 2. ක්ලෝඩ් මොනේ 3. පැබ්ලෝ පිකාසෝ 4. සැල්වදෝර් දාලි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
මැනිං ආණ්ඩුක්රම ප්රතිසංස්කරණයට අදාළ අක්ෂර දෙක කුමක් ද? 1. B හා D 2. D හා E 3. A හා C 4. C හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: නූතන රාජයවල බලය ශබදා හැරීමට ශහේතුවක් වන්ත්‍ශන්ත්‍, 1. මධ්‍යම ආණ්ඩු පාලනය අකාර්ලයක්ෂම වීම 2. විවිධ්‍ත්වය තුළ එක්සත්කමක් ශගාඩනැගීශේ අව යතාව 3. ශලෝක බලතුලනය පවත්වා ශගන යෑම 4. අන්ත්‍තර්ලජාි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තක්සලා මහා විද්යාලය මගින් සපුරාලන අවශ්යතා වන්නේ, 1. ආහාර 2. අධ්යාපනය 3. සෞඛ්ය 4. ආරක්ෂාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: සන්නිවේදකයා තම සන්දේශය තෝරාගත් කිහිපදෙනෙකුටත් ඔවුන් ද තෝරාගත් කිහිපදෙනෙකුටත් සන්දේශය ලබාදෙන අවිධිමත් සන්නිවේදන ආකෘතිය වන්නේ, 1. තනි දාමය යි. 2. සම්භාවිතා දාමය යි. 3. ඕපා¥ප දාමය යි. 4. පර්ෂද දාමය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ඩිජිටල් කැමරා භාවිතයට පැමිණීම ඡායාරූප ශාලා හිමියන්ට පැන නගින, 1. අවස්ථාවකි. 2. තර්ජනයකි. 3. ශක්තියකි. 4. දුර්වලතාවයකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දිව්‍ය පූජාවේ දී " ලේ වැගිරීමකින් තොර ව" අල්තාරය මත සක්‍රමේන්තු ආකාරයට අප සමරන්නේ ලබන්නේ, 1. කල්වාරි යාගයය. 2. පේදුරුගේ අපලාපයයි 3. ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ උකුත් වීමය. 4. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහනයයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: CaCO3 , 200 g ක් විප ෝජනන කිරීපභන් යඵ෈ ෙත හ෉කි CaO ස෇යන්ධ වනුප ( Ca-40, C-12, O-16) 1. 44 g 2. 56 g 3. 88 g 4. 112 අg පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: තරග ඇවිදීමේ දී තරගකරුවෙකු තරගයෙන් ඉවත් වීමට හේතුවක් වන්නේ, 1. එක් පාදයක් සැම විටම පොළව හා සම්බන්ධව පවතින ආකාරයට ඇවිදීම නිසා. 2. විනිසුරුවන් තිදෙනෙක් විසින් එකම තරගකරුට රතු කාඩ් පත් 03 ක් ප්රධාන විනිසුරුකරුට යවා ඇත්නම් 3. මූලික ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රජාතන්ත්රවාදී ජන සමාජයක ජනමාධ්ය සතු වගකීමක් වන්ත්ශන්ත්, 1. සතය ශතාරතුරු ශහළි කිරීම හා සාරවත් ශේ අගය කිරීම ය. 2. පවත්නා රජශේ ප්රිපත්ිවලට පක්ෂපාතී වීම ය. 3. ප්රජාතන්ත්රවාදී ජනමතය නිශයෝජනය ශනාකිරීම ය. 4. වයවසේථාදායකශේ හා විධ්ායකශේ අදහසේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත සඳහන් කවියේ දෙ වැනි පදය තෝරන්න. නන්නාඳුනන මෙනුවර තනිවුන අපට .......................................................................... වන්දෝ බිළින්දෝ නාඬා නැළවෙන්න යම් දෝ හෙට උදේ අපි අපසු ගමට 1. ඇහුවා මගෙ පුතේ කිරි ඕනෙ ද නුඹ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරිමේ දී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක දීම මගහරවා ගත හැකි බව දේශනා කළේ, 1. ගති සම්පත්තියෙනි. 2. ප්‍රයෝග සම්පත්තියෙනි. 3. උපධි සම්පත්තියෙනි. 4. කාල සම්පත්තියෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්නෙහි ප්රතිඵලයක් ලෙස දෙවැන්න සිදු වූ බව දැක්වෙන, 1. A 2. B 3. C 4. D Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අතීතයේ දී "උසබ" යන මිනුම භාවිත කරන ලද්දේ, 1. බර මැනීමට ය. 2. කාලය මැනීමට ය. 3. දිග දුර මැනීමට ය. 4. අවකාශය මැනීමට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සන්නිවේදනය සඳහා අධෝරක්ත කිරණ භාවිත කරන අවස්ථාවක් වන්නේ, 1. පරිගණක ජාලගත කිරීම 2. රූපවාහිණී දුරස්ථ පාලකය 3. මර්ගකය 4. චන්ද්රිකා සම්ප්රේෂණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: තාක්‍ෂණික පරිසරය ශීඝ්‍රයෙන් වර්ධනයට බලපැන්නේ, 1. නිෂ්පාදන ක්‍රමවල දියුණුව හා ප්‍රවාහන තාක්ක්‍ෂණය. 2. ව්‍යාපාර පරිසරය හා අන්තර්ජාලය. 3. නව සොයාගැනීම් හා නව නිර්මාණ. 4. පුද්ගල ජීවන රටාව හා පුද්ගල ආදායම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කර ව්‍යාපාර නාමය ලියාපදිංචිය සඳහා යොමු කළ යුතු වන්නේ, 1. දින 7 ඇතුළත ය. 2. දින 14 ඇතුළත ය. 3. දින 15 ඇතුළත ය. 4. දින 21 ඇතුළත ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: ජල වර්ණ (Watercolors) මාධ්යයේ දී චිත්රයේ සුදු පැහැය ලබා ගන්නේ කෙසේද? 1. ටිපෙක්ස් (Tipp-Ex) භාවිතයෙන් 2. සුදු පැහැති තෙල් සායම් ආලේප කිරීමෙන් 3. කඩදාසියේ සුදු පැහැය ඉතිරි කිරීමෙන් (හිස්ව තැබීමෙන්) 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රෙදිපිළි අලෙවි සැලකට පැමිණි අයෙක් රෙදි සොරකම් කර තම බෑගයේ දමා රැගෙන යන බව දැන ගැනීමට වඩා යෝග්ය උපක්රමයක් වන්නේ, 1. සංවෘත පරිපථ රූපවාහිනී කැමරාව භාවිතය යි. 2. විද්යුත් කැඳවනයක් භාවිත කිරීම යි. 3. මුර සේවකයෙකු යොදා ගැනීම යි. 4...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: උෂ්ණත්ව පාලනය මගින් ආහාර පරිරක්ෂණය සිදුකරන ක්රමයක් වනුයේ, ” ॥ 1. සාන්ද්රිකරණය යි. 2. දුම් ගැසීම යි. 3. පැසවීම යි. 4. පැස්චරිකරණය යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රංශය, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්රියාව, යන රටවල් හතරට මැදිව පිහිටා ඇති රට වන්නේ 1. උතුරුකොරියාවයි. 2. ස්විට්සර්ලන්තය 3. ඇමරිකාවයි. 4. බ්රිතාන්යයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: එම ව්‍යාපාරයේ 2021 ඔක්තෝම්බර් 01 දින ප්‍රතිපූරණය කළ යතු මුදල වනුයේ, 1. රු. 13 050 (..........) 2. රු. 13 650 3. රු. 15 300 4. රු. 15 000 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: මිනිසු්නරේ අ඿සථි ඿ව දත්඼ර දුර්඼රතහ ඇති වීභට අඩුභ ඵරඳෆභක් ඇති කයනුරේ 1. ඹකඩ ඌනතහ඼යි. 2. කළල්සිඹ ඌනතහ඼යි. 3. රඳො඿සඳය඿ස ඌනතහ඼යි. 4. විටමි්න D ඌනතහ඼යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වෝල්ටෙයාර්, මොන්ටෙස්ක්යු හා රූසෝ යනු 1. ප්රංශ ජාතික දාර්ශනිකයින් තිදෙනෙකි. 2. ඉංග්රීසි ජාතික ගත් කතුවරුන් තිදෙනෙකි. 3. ජර්මන් ජාතික විද්යාඥයින් තිදෙනෙකි. 4. ඉංග්රීසි විප්ලවයට අනුරූපව ජනයාගේ අදහස් වෙනස් කිරීමට උත්සුක වූ තිදෙනෙකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්රාථමික මහේස්ත්රාත් අධිකරණයෙන් දෙන ලද තීන්දුවකට එරෙහිව අභියාචනා කළ හැකි ඉහළ අධිකරණ ආයතනය ් කුමක් ද? 1. ශ්රේෂ්ඨාධිකරණය 2. අභියාචනාධිකරණය 3. දිසා අධිකරණය 4. පළාත්බද මහාධිකරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අමල් පරිගණක ක්රීඩාවල නිතරම නිරතවීම නිසා අධ්යාපන කටයුතු මගහරවා ගැනීම සහ විවිධ සෞඛ්යම අපහසුතාවලට ලක්ව ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්රතිඵලයක් ලෙස අමල් මුහුණපා ඇති ගැටළුව වඩාත්ම හොඳින් පැහැදිලි කළ හැකි වරණය වන්නේ, 1...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ස්වාධීන තීරණ ගැනීමට කැමති නෙත්මි, ව්යාපාරයක් ඇරඹීමට අදහස් කරගෙන සිටියි. ඇයට ආරම්භ කිරීමට සුදුසු ව්යාපාර සංවිධාන වර්ගය වන්නේ, 1. සමුපකාර සමිති වේ. 2. සංස්ථාපිත සමාගම් වේ. 3. තනි පුද්ගල ව්යාපාර වේ. 4. හවුල් ව්යාපාර වේ. පිළිතු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: වල්නනයක පිටඳතක් ඼ඵ ගැනීභ ව඲ශා වයොදා ගනු ඼ඵන්වන්, 1. වල්වර් මුද්රණ යන්්රය 2. ඡායා පිටඳත් යන්්රය 3. වඩොට් මුද්රණ යන්්රය 4. ඩිජිටල් අණු පිටඳත් කරන යන්්රය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස අතර ‘‘පරික්ඛිත්ත ගම්’’ වශයෙන් හඳුන්වා ඇත්තේ 1. කිසිම ආරක්ෂාවක් නොතිබූ ගමකි. 2. නාගරික ජනාවාසයක් ආසන්නයේ තිබූ ගමකි. 3. වැටකින් ආරක්ෂා කර තිබූ ගමකි. 4. වෙළෙඳුන් වැඩි වශයෙන් ගැවසුනු ගමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කෝපිවලට අයකළ අපනයන බද්ද අඩුකළ ආණ්ඩුකාරවරයා වූයේ කවුද? 1. ටොරින්ටන් 2. හි්යුක්ලිපර්ඩ් 3. පෙඩ්රික්නෝත් 4. එඩ්වඩ් බාන්ස් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සෝවාන් ආදී ඵල සිත්වල ඇතිවන දැක්ම ධර්මයේ හැඳින්වෙන්නේ, 1. ඵල සම්මා දිට්ඨියයි. 2. ධ්‍යාන සම්මා දිට්ඨියයි. 3. මාර්ග සම්මා දිට්ඨියයි. 4. විදර්ශනා සම්මා දිට්ඨියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකත්වයෙන් හිමිවන ප්රතිලාභ කිහිපයක් පහත වේ. A - ස්ව්යංපෝෂිත බව B - ප්රාදේශීය සංවර්ධනය C - රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම D - විදේශ විනිමය උපයා ගතහැකි වීම. මේවායින් ව්යවසායකයාට හිමිවන ප්රතිලාභය නිරූපණය වනුයේ, 1. C මගිනි. 2. A මගිනි. 3. D මගිනි. 4. B මගිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එක් එක් වචනයෙහි තුන් වැනි අකුරේ දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඇදය දීර්ඝ ඉස්පිල්ල, ගැටපිල්ල, දීර්ඝ පාපිල්ල, ද...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වර්තමානයේ සමාජ සාධාරණත්වය ගොඩ නැගීම බිඳ වැටීමට බලපෑ හේතුවක් වන්නේ, 1. රාජ්‍ය පාලනයේ කාර්යක්‍ෂම තාවය 2. නිලධාරීවාදය 3. අල්ලස හා දුෂණය අඩුවීම 4. රාජ්‍ය පාලකයින් වගකීමෙන් කටයුතු කිරීම• පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පහත එක් එක් ගිණුම්වල ද්විත්ව සටහන් මූලධර්මය අනුව සටහන් කරන ආකාරය දක්වා ඇත. වැරදි පිළිතුර තෝරන්න. 1. ණය හිමියේ වැඩිවීම බැර, අඩුවීම හර 2. බැංකු ණය ගිණුම වැඩිවීම හර, අඩුවීම බැර ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සමාජයේ පවතින දැවෙන ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන පුද්ගලයින් 1. ව්යාපාර ව්යවසායකයින් ලෙස හඳුන්වයි. 2. අනාගත ව්යවසායකයින් ලෙස හඳුන්වයි. 3. අභ්යන්තර ව්යවසායකයින් ලෙස හඳුන්වයි. 4. සමාජයීය ව්යවසායකයින් ලෙස හඳුන්වයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: කල්පිත සංකේතවලින් නිරූපිත ලෝහ මූලද්‍රව්‍ය හතරක් ආශ්‍රිත රසායනික ප්‍රතික්‍රියා තුනක් පහත දැක්වේ. A2+ + B B2+ + A B2+ + C C2+ + B C2+ + D D2+ + C A, B, C හා D වල සක්‍රියතාව ආරෝහණය වන නිවැරදි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: උත්පත්තියෙන් ආ දුර්ගුණයන් ඉවතලිය නොහැකි බව. 1. ඌරන්ට මොන අච්චාරු ද? 2. කුස රජ්ජුරුවොත් වසුත් කද ඇද්දලු. 3. උපන්ගෙයි සිරිත බලි ඇරියත් යන්නේ නැති ලු. 4. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවේ කිව්වලු. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී භාවිතා කරන මූලාශ්‍ර බෙදා දැක්විය හැකි ප්‍රධාන කොටස් දෙක වන්නේ, 1. සාහිත්‍ය සහ විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර 2. සාහිත්‍ය සහ අභිලේඛන 3. අභිලේඛන සහ පුරාවිද්‍යාත්මක 4. සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සමෙහි කාර්යය නොවන්නේ, 1. බාහිර පරිසරයට සංවේදී වීම. 2. සිරුරේ උෂ්ණත්ව පාලනය. 3. ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුවීම පාලනය. 4. අස්ථිවලට කැල්සියම් ලබාදීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අභියාචනාධිකරණය සතු බලතල පළාත් මට්ටමින්ත්‍ විමධ්‍යගත කිරීශේ අරමුණින්ත්‍ පිහිටුවනු ලැබූ අධිකරණය කුමක් ද? 1. පළාත්බද මහාධිකරණය 2. මශහේසේරාත් අධිකරණය 3. මහාධිකරණය 4. දිසා අධිකරණය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දැක්වෙන සංඛ්යා අතුරින් BCD සංඛ්යාවක් විය නොහැක්කේ කුමක් ද? 1. 10011000 2. 10101000 3. 10010000 4. 01111000 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ‘වැඩිවීම බැර, අඩුවීම හර’ යන ද්විත්ව සටහන් මූලධර්මය නිරූපණය වන ගිණුම වන්නේ, 1. මුදල් ගිණුම ය. 2. ගැනුම් ගිණුම ය. 3. ප්‍රාග්ධන ගිණුමය. 4. රක්ෂණ ගාස්තු ගිණුම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඊ-රාජ්ය සංකල්පය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රජය විසින් ආකෘති පත්ර, ගැසට් පත්ර, චක්රලේඛ වැනි පහසුකම් ලබා දීම අයත් වන්නේ පහත කුමන සම්බන්ධතාවයට ද? 1. G 2C 2. G2 B 3. G 2 E 4. G 2 G පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අසාර්ථකත්වයන් අත්දැකීම් ලෙස සැලකීම, 1. ව්යාපාරික ගතිලක්ෂණයකි. 2. කළමණාකරුවන්ගේ ගතිලක්ෂණයකි. 3. ව්යවසායකත්ව ගතිලක්ෂණයකි. 4. නායකත්ව ගතිලක්ෂණයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
භාෂාව හා සංස්කෘතිය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. 1. වෙන් කළ නොහැකි 2. වෙනස් අන්දමේ 3. වෙන් කළ හැකි 4. පිළිගත හැකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි............ මෙසේ වීමට හේතුව කුමක්ද ?" යනුවෙන...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: වහලළමී පුරු඿යළ මරණයට ඳත්වීම නිවළ ඉද්දළ රුි.ය යුතු කළ඼ සීමළල ලනුණේ, 1. මළව ශතරයි දින දශයයි. 2. දින ශතළිශි.. 3. මළව තුනයි දින ශතරි.. 4. මළව ශතරි.. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් මහ බෝසතාණන් වහන්සේගේ පිය මහ රජතුමා වූ සුද්ධෝන රජතුමාගේ ගුරුවරයා වන්නේ, 1. සුදත්ත ය. 2. සර්වමිත්ර ය. 3. කාලදේවල ය. 4. සෝණදණ්ඩ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යමකු කල්යාණ මිත්රයන්මඇසුරුකරන්නේනම්ඔහුගේ, 1. කීර්තිය පැතිරීම වැළකේ. 2. අධ්යාපන දියුණුව වැළකේ. 3. ධනය හානිවීම වැළකේ. 4. නුවණ වැඩිවීම වැළකේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සුළු මුදල් අග්රිමය ප්රතිපූර්ණය කිරීම ලෙස හැඳින්වෙන්නේ, 1. සුළු මුදල් භාරකරු මාසය අවසානයේ ඉතිරි මුදලට සමාන මුදලක් ලබා දීමය. 2. මාසයේ ආරම්භයේ එකඟ වූ මුදල සුළු මුදල් භාරකරුට ලබා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පද්ධති විශ්ලේෂක විසින් කරනු ලබන කාර්යය / කාර්යයන් වන්නේ, a) නිෂ්පාදන අංශයට ගොස් එය නිරීක්ෂණය කිරීම. b) ආයතනයේ සේවකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීම. c) නව පද්ධතිය සැලසුම් කිරීම. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: රජය විසින් කරනු ලබන පරීක්ෂණ ඒ ඒ ආයතන තුළම සිරවන බව ඇතැම් දේශපාලනඥයෝ පවසති. 1. රජය විසින් කරනු ලබන පරීක්‍ෂණවල සත්‍ය තොරතුරු එම ආයතනය සඟවන බව දේශපාලඥයෝ පවසති. 2. ඇතැම් පරීක්ෂණ ආයතන විසින් සඟවා ගනියි. 3. රජය පරීක්‍ෂණ කරන බව දේශපාල...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පන හත ද්‍ැක්ගවන්ගන් මුලද්‍රවය ි හිපන ි . Na, Mg, Al, S, P ඉහත මුලද්‍රවය අතරින් ගලෝහ ඔක්සයිඩඩ2 අගලෝහ ඔක්සයිඩඩ හා පභ ුවණ ඔක්සයිඩඩ සාද්‍න මුලද්‍රවය පිළිගවලින් ඇතුලත් වන පිළිතුර ගතෝරන්න. 1. Al, S හා p 2. Na, Mg හා s 3. Mg, S හා Al 4. Na, Al හා S ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘වවසායකවය’මෑත කානව සංකපය. එය වඩා ෙහ ස්තර කළ හැෙ, 1. අනාගතය ෙවනස් ම සඳහා උසාහ කරන ගලෙ චයාව ෙලසය. 2. සමාජෙ යහපතට ෙහවන යාකාරකවල එකව ෙලසය. 3. සහජෙය උම දෂතාවල එකව ෙලසය. 4. පසරෙ ඇ අවස්ථා හනාෙගන ෙවනස් ආකාරයට ත නෙවපාදන ම ෙලසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් සළකුණු අතරින් රාජකීයත්වය හා පවිත්‍රත්වය නිරූපණය වන සළකුණු ඇතුළත් පිළිතුර කුමක් ද? A - පුන්කලස B - ඉර හඳ C - වටාපත D - හංසයා 1. A හා C 2. B හා D 3. B හා C 4. C හා D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු ප්‍රකාශණයේ දැක්වෙන ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ පවතින ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව වන්නේ, 1. රු. 5 000 ක ණයහිමියෙකුට නිකුත් කළ චෙක්පතට බැංකුව ගෙවීම් කිරීම. 2. රු. 2 000 ක බැංකු ගාස්තුවක් අයකර තිබීම. 3. රු. 8 000...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යනු ලබන්නේ, 1. පුප්ඵුශීය ශිරාවෙනි. 2. ශිරාවෙනි. 3. පුප්ඵුශීය ධමනියෙනි. 4. ධමනියෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දීඝාජාණු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට ඉවහල් වන කරුණු අතර අයවැය ගැන සැලකිලිමත්ව ධනය පරිහරණය කිරීම. 1. සමජීවිකතා නම් වේ 2. ආරක්ඛ සම්පදා නම් වේ 3. උට්ඨාන සම්පදා නම් වේ 4. කල්‍යාණ මිත්තතා නම් වේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: මෙම සිද්ධියේ සඳහන් අවශ්යතා වන්නේ, 1. ආහාර, සන්නිවේදනය, ආරක්ෂාව, ඇඳුම් 2. ආහාර, ප්රවාහනය, විනෝදය, නිවාස 3. ආහාර, ප්රවාහනය, ආරක්ෂාව, නිවාස 4. ආහාර, අධ්යාපනය, ප්රවාහනය, ඇඳුම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාදයට ප්රධාන තැනක් හිමි වේ. පටිච්ච සමුප්පාදය හඳුන්වන තවත් නමක් වන්නේ, 1. හේතුඵලවාදය නමිනි. 2. පුබ්බේකත හේතුවාදය නමිනි. 3. ආත්මවාදය නමිනි. 4. ඊශ්වර නිර්මාණවාදය නමිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ හයවන වස් කාලය ගත කළේ, 1. මකුල පර්වතයෙහි ය. 2. බරණැස ඉසිපතන මිගදායේ ය. 3. විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහි ය. 4. භේෂකලා පර්වතයෙහි ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දකුණු අත උඩට නමා ඇඟිලි සම්පුර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරියට සිටින සේ නිරූපිත මුද්‍රාව වූයේ, 1. ධ්‍යාන මුද්‍රාවයි. 2. අභය මුද්‍රාවයි. 3. විතර්ක මුද්‍රාවයි. 4. භූමි ස්පර්ශ මුද්‍රාවයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: දේශපාලන අවබෝධයක් සහිත ජනතාවක් රටක සිටීම නිසා, 1. පුද්ගල හැකියා දියුණු කර ගත හැකි ය. 2. මහජනතාවට හිතකර ආණ්ඩුවක් පත් කර ගත හැකි ය. 3. ආණ්ඩුවේ කටයුතු ගැන විවේචනය කළ හැකි ය. 4. විරුද්ධ පක්ෂයේ ජනප්රියතාව වැඩි කළ හැකි ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කෝනේශ්වරම් හින්දු දේවාලය පිහිටා ඇති ස්ථානය දැක්වෙන අක්‍ෂරය වන්නේ මින් කුමක් ද? 1. A 2. B 3. C 4. D G පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: භද්දාලිය සූත්රයට අනුව ආහාරයෙහි ප්රමාණය දැන අනුභව කිරීම නිසා ලැබෙන යහපත් ප්රතිඵලයක් නොවන්නේ, 1. කාය බලය 2. නිදුක් බව 3. සුවපහසු පැවැත්ම 4. මානසික බලය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: රාජපක්‍ෂ මහතා තමාට වැළදී ඇති හෘදරෝගය පිළිබඳව වසංකරමින් ජීවිත රක්‍ෂණ ආවරණයක් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවෙන් ලබාගෙන ඇත. ඔහු තම බිරිඳ වෙනුවෙන් තවත් ජීවිත රක්‍ෂණ ආවරණයක් සීමාසහිත සෙලින්කෝ රක්‍ෂණා සමාගමින් ලබාගෙන ඇත. ඉහත සිද්ධිය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: නිශ්ශංකමල්ල රජුට පසු පොළොන්නරුවේ රජ බවට පත් වූ එතුමාගේ සහෝදරියගේ පුත්‍රයා කවුරුන්ද? 1. සහාස්සමල්ල 2. වෝඩගංග 3. වීරබාහු 4. පරාක්‍රම පාණ්ඩ්‍ය 4 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: රජරට ශිෂ්ටාචාර සමයට අයත් සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථයකි. 1. අභිධානප්ප්‍රදීපිකා 2. ජානකීහරණය 3. සියබස්ලකර 4. සාරත්ඨදීපනී Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: "තාම්දොම්තිගත දොමිකිට" යනු, 1. පද කොටසකි 2. අඩව්වකි 3. කස්තිරමකි 4. සිරුමාරුවකි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: හෙදියන්ගේ වැඩ වර්ජනයක් තිබුණ ද සැත්කම් කෙරෙන කාමරයෙහි සිටි හෙදියෝ වර්ජනයටසහභාගී නො වූහ. 1. ශල්‍යාගාරයේ 2. චිකිත්සාගාරයේ 3. වෛද්‍යාගාරයේ 4. පර්යේෂණාගාරයේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තාරකා විද්‍යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්‍රහවස්තූන්ගේ පිහිරිම ........................ කර් අනාවැකි පළ කරති. 1. නිරීක්ෂණය 2. අධීක්ෂණය 3. අන්වේෂණය 4. පරීක්ෂණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බුසු දශත ලෆෂ , ලෆලිිටට ශ්රී වරණාංයර ත්මිපේ රෙපදවහ ෙිනි බුරුතපයන් රෙවම්ෙදළල පෙන කත ව ශළ ර් වළශ ේ නළයක්යළ්ග ලාංශිය රජු ලන්පන්, 1. ෙෂවන ිටත඼ධ්්ගතසූිනය රජු 2. රළජ්ළධි රළජ්යවාංශ රජු 3. කී්ගති ශ්රී රළජ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශා 5 N ශා ශාබෙයක් ශාතගින් ශා ශාතිරස් ශාතාර්ගයක් ශාඔස්පසේ ශාකරත්‍යක් 10 m ශාදුරක් ශා‍ල්ලු ශාකරයි. ශාපතහි ශාදි ශාසිදු ශාකළ ශාකාර්යය ශා නුපේ, ශා 1. ශා 25 J 2. 5 J 3. ශා 10 J 4. 50 J Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ශරීරයේ සමබරතාවය සඳහා ඉවහල් නොවන සාධකයකි. 1. පොළවට ඉහළින් ගුරුත්ව කේන්ද්රය පිහිටීම 2. ආධාරක පතුල විශාල වීම 3. ගුරුත්ව කේන්ද්රයට පොළවේ සිට ඇති උස අඩු වීම 4. ආධාරක පතුළ කෙටි වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: දිව්ය සත්ප්රසාදීය භෝජනයට සහභාගී වන්නන් ප්රේමයේ පණත ජීවත් කළ යුතු බව දක්වන සිදුවීමකි. 1. පාද දෝවනය 2. උත්තම පූජක යැදුම. කතෝලික ධර්මය - 11 ශ්රේණිය 01 පිටුව 3. අන්තිම රාත්රී භෝජනය 4. බෙතානියේ දී ආලේප කිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
මිනිසුන්ගේ අවශ්යතා සපුරා ගැනීමට ඇති විවිධ ස්වරූප හඳුන්වන්නේ, 1. නිෂ්පාදිත ලෙස ය. 2. සේවා ලෙස ය. 3. වුවමනා ලෙස ය. 4. භාණ්ඩ ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ගම්සපොළ රාජධ්ානි සමසේ සමරටට පැමිණි සචන් සහෝ සසසනවියා විසින් පිහිටුවන ලද ත්රී භාෂා සසේලිපිසේ සඳහන් භාෂාවන් ඇතුළත් වරණය කුමක් ද? 1. චීන,සදමළ, ඉාංග්රීසි 2. චීන ,අරාබි ,ජපන් 3. චීන ,පර්සියානු ,සදමළ 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ජනසමාජයක “සංස්කෘතිය” යන්න පැහැදිලි කරන වගන්තිය තෝරන්න. ॥ 1. විවිධ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එක්ව ජීවත් වීම 2. සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසීම 3. පාරම්පරික විශ්වාස අනුව ජනසමාජ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය