prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තිවදොරින් සිදුලන අකුව කර්භ ලලින් ෙභවනෝ කර්භෙ ලට අයත් ලන්වන්,
1. පිසුනාලාච යි.
2. අදත්තා දානය යි.
3. ප්රාවඝාතය යි.
4. මිතයාද්්යෙය යි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හින්දුන්හේසප්රධානසහදඟනක්සනසශ්රීසරක්නීපඹසහඵ හවෝසවි සහඳනීසියටින්නීසඅතින්සදයාසගත්සහනළුම්ක්සහි සස හවෝසහනළුම්සභරක්සභ සැඩසහිි නාසනරූඳහඹනි.සඑඵැවින්සඇඹසදීඳාියසඋත්හඹහිසර ාසැදගත්සහදඟනස න්නීසඹ.
1. දීඳාියසඋත්හේසදීසහනළුම්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මෝටර් රථ එන්ජිමක නිපදවෙන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගය ද?
1. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් තිබීම
2. ඉහළ තාපෘංංකයක් තිබීම
3. අවර්ණ ද්‍ර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉහත සඳහන් ක්‍රීඩකයන්ගෙන් ආරම්භක පුවරු (Starting Blocks) භාවිතා කිරීම අනිවාර්ය තරඟකරුවන්ගේ අංක වන්නේ,
1. 60 හා 15 ය.
2. 15 හා 22 ය.
3. 60, 15 හා 22 ය.
4. 22 හා 10 ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ආදර්ශ ගෝලයේ දකුණු අක්ෂාංශ 66 1/20 හඳුන්වන්නේ,
1. මකර නිවර්තනය ලෙස ය.
2. කර්කටක නිවර්තනය ලෙස ය.
3. ඇන්ටාක්ටික් වෘත්තය ලෙස ය.
4. ආක්ටික් වෘත්තය ලෙස ය. (...............)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මැන බලන නිවැරදිව ක්‍රමය වන්නේ, උස (m) x උස (m)
1. ශරීර ස්කන්ධ දර්ශකය = උස (m) ශරීර බර (Kg)
2. ශරීර ස්කන්ධ දර්ශකය = ශරීර බර (Kg)
3. ශරීර ස්කන්ධ දර්ශකය = උස (m) x උස (m) උස (m)
4. ශරීර ස්කන්ධ දර්ශකය = ශරීර බර (Kg) ශරීරයේ බර (Kg)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ඔහුසමිතුයා සඳැසුහේස භන් සි න්නසගිඹසහේාහ්ලසහිසවේ කඩා ලැටුණා ලසේසැඩක්සියදුසඵසඹ.
1. හේාරඹස භන් සපිහි සවූසඵසඹ.
2. පිහි ක්සඳ ාසගිඹස ැනින්සවිඳ ක්සියදුසවුසඵසඹ.
3. භසඵරාහඳ හය ත්තුසබිසැටුණුසඵසඹ.
4. භන් සකයදයඹක්සියදුසවුසඵසඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
යක් බෙරය (පහතරට බෙරය) වාදනය කරනු ලබන්නේ කෙසේද?
1. දෑතින්ම පමණි
2. කෝටු දෙකකින්
3. එක් අතකින් සහ කෝටුවකින්
4. කඩිප්පු දෙකකින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘‘සංවෘත’’ ලැයිස්තුවට අයත් බලතල වලට අයත් වන්නේ මොනවාදැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. පළාත් සභාව හා මධ්‍යම ආණ්ඩුව හවුලේ භුක්ති විඳින බලතලයි.
2. මධ්‍යම ආණ්ඩුවට පමණක් හිමිවන බලතලයි.
3. පළාත් පාලන ආය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත දී ඇති අයිතම අතුරින් ජංගම වගකීමක් වන්නේ,
1. බැංකු ණය
2. ණය හිමියෝ
3. ණය ගැතියෝ
4. සේවක වැටුප්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ආචයනය හෙවත් දත්ත තැම්පත් කිරීමේ හෝ ගබඩා කිරීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම සඳහා වඩාත් නිවැරදි පිළිතුර වන්නේ,
1. දිගු කාලීන මතකය හා කෙටිකාලීන මතකය
2. චුම්බක තාක්ෂණය, නැනෝ තාක්ෂණය
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
නූතන ආණ්ඩුක්රමයක ව්‍යවස්ථාදායකයට අයත් කාර්යයන් ඇතුළත් වගන්ති වන්නේ,.
1. AD
2. BE
3. CF
4. DF
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අප්‍රිකා මහද්වීපයට අයත්, ආසියාවෙන් බැහැර වී වගා කරන ප්‍රදේශ දෙක නිවැරදිව දැක්වෙන පිළිතුර මින් කවරෙක්ද?
1. නයිල් ඩෙල්ටාව, සැක්රමැන්ටෝ නිම්නය
2. මැඩගස්කරය, පෝ ගංඟා නිම්නය
3. මරේඩාලිං නිම්නය, මැඩගස්කරය
4. නයිල් ඩෙල්ටාව, මැඩගස්කරය (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ඉහත තොරතුරුවලට අනුව මුදල් පොතේ සංශෝධිත ශේෂය වනුයේ,
1. රු. 7000/-
2. රු. 11000/-
3. රු. 9000/-
4. රු. 15000/-
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: HCl අම්ලයේ භාවිත අවස්ථාවක් වන්නේ මින් කුමක් ද?
1. ආහාර තාක්ෂණයේ දී අස්ථිමය කොටස්වලින් ජෙලටින් සාදා ගැනීම
2. බැටරි ඇසිඩ් පිළියෙල කර ගැනීම
3. සබන්, කඩදාසි, කෘත්‍රිම සේද හා සායම් වර්ග නිපදවීම
4. පේෂ කර්මාන්තයේ දී කෘත්‍රිම නූල් නිපදවීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: Y න් මර්රයඹක නයිපේ පේ සරඹ Y(NO3)2 පග. කපේන් Y මර්රය වහ ාහත් ගළරපඳතුපතු ඳවත කයක්ද
1. Na ඹ.
2. Mg ඹ.
3. Al ඹ.
4. K ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
"අනිච්ඡාවත සංඛාරා - උප්පාද වයධම්ජිනෝ" යන ගාථාව ඇතුළත් මූලාශ්‍රය,
1. කරණීයමෙත්ත සූත්‍රයයි.
2. මහා පරිනිබ්බාන සූත්‍රයයි.
3. පරාභව සූත්‍රයයි.
4. අරුණවතී සූත්‍රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කර නිවැරදි තීරණ ගැනීමේ කාර්ය ඉටු කිරීම සඳහා දායකත්වය දෙනු ලබන්නේ,
1. තරඟකරුවන්ය.
2. අයිතිකරුවන්ය.
3. සේවකයන්ය.
4. කළමණාකරුවන්ය.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශා ශා ශා ශා ශාධ් නි ශාරාංග ශාපිළිබෙ ශා ශාකර ශාඇති ශාපන හ ශාසෙහන් ශාප්රකාඛ ශාසලකා ශාබලන්අ. ශාA - ධ් නි ශාරාංග ශාඅන් ායාත ශාරාංග ශාපේ. ශාB - ශාධ් නි ශාරාංග ශාගතන් ශාකිරීතට ශාඅාංශුතය ශාතාධ්යයක් ශාඅ ඛයය. ශාC - ශාධ් නි ශාරාංග ශාද්ර ශාතුළින් ශාගතන් ශාපඅොකරයි. ශා ශා ශා ශා ශා ශාඉහ ශාප්රකාඛ ශාඅතුිනන් ශාසය ශා ුයපේ
1.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දේවානම්පියතිස්ස රජුගෙන් පසු පිළිවෙලින් බලයට පත් රාජ නාමාවලිය අඩංගු වන්නේ කවර පිළිතුරේ ද?
1. උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේල
2. උත්තිය, අසේල, මහාසිව, සූරතිස්ස
3. උත්තිය, මහාසිව, අසේල, සූරතිස්ස
4. අසේල, සූරතිස්ස, මහාසිව, උත්තිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්වෙන කුමන ලෝහයක් හා ස්පර්ශව තැබූ විට යකඩයක් මලබැඳීමෙන් වැළකෙයිද?
1. Cu
2. Pb
3. Sn
4. Mg
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ංකාවේ ඳශතරට අතරභැදි කාඳයට ැවඵන ලාර්ෂික ලර්ාඳතන ප්රභාණය,
1. මි.මී. 2500 ට ලැඩි ය.
2. මි.මී. 1750 – මි.මී. 2500අතර ය.
3. මි.මී. 900 – මි.මී. 1750 අතර ය.
4. මි.මී. 1750 ට අඩු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
නික්මයාම 720 : 3 - 6 අනුව “මෘ හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය” යනුවෙන් පෙන්වා දෙන්නේ, ්
1. තුන්වන දේව පනත ය.
2. පළමු දේව පනත ය.
3. හතරචන දේව පනත ය
4. දහවන දේව පනත ය. ්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු බව දැක්වෙන්නේ,
1. මහා මංගල සූත්‍රයේ ය.
2. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ය.
3. පරාභව සූත්‍රයේ ය.
4. සිගාලෝවාද සූත්‍රයේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ලොව දිගින් වැඩිම කඳු වැටිය,
1. හිමාලයා ය.
2. රොකී ය.
3. ඇට්ලස් ය. (.........)
4. අන්දීස් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: මෙම භෞතික ලක්ෂණ අතුරින් තිරිඟු වගාවට අදාළ නොවන ලක්ෂණය තෝරන්න.
1. චර්නොසම් පස
2. තැනිතලා බිම
3. සිසිල් තෙත් දේශගුණය
4. කදු බෑවුම් ප්‍රදේශ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: බොරදියේ මාළුන් අල්ලන්නට සූදානම් වන්න එපා යැයි සාමාජිකයෙක් සභාපතිට කීවේ ය.
1. දුෂ්කරතාවලින් ගොඩ ඒමට
2. අහිංසකයන් පමණක් අල්ලාගැනීමට
3. දැඩි අවදානමකට මුහුණ දිමට
4. අවුල් තත්ත්වයේ ඵල නෙළා ගැනීමට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාවසායකයන් විසින් නිර්මාණය කර සම්පූර්ණ කරන්නේ,
1. මිනිසුන්ගේ අපේක්ෂාවන් ය
2. මිනිසුන්ගේ වුවමනාවන් ය
3. මිනිසුන්ගේ අවශ්‍යතාවන් ය
4. මිනිසුන්ගේ අරමුණු ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පැවතිය හැකි විවිධ අරමුණු අතර පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණකි
1. සේවක සුබ සාධනය
2. ලාභ ඉපයීම
3. රැකියා උත්පාදනය
4. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රිස්තු වර්ෂ නවවන සියවසේ පටන් සමනල කන්ද " ආදම්ගේ කන්ද " යන විශ්වාසයෙන් වන්දනාවට ලක් කළ ආගමිකයන් කවුරුන්ද?
1. ඉස්ලාම්
2. හින්දු
3. කතෝලික
4. බෞද්ධ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: විශිෂ්ට ගණයේ නිර්මාණයක් කිරීමට නම් නිරන්තරයෙන් පුහුණුවීම අත්‍යවශ්‍යය.
1. සතතභ්‍යාසය.
2. ප්රතිපුහුණුව.
3. පරිකල්පනය.
4. ප්‍රතිනිර්මාණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන්වහන්සේ සියලු කෙළෙසුන්ගෙන් දුරුවූ හෙයින්ද, රහසින්වත් පවු නොකළ හෙයින්ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින්ද
1. ‘‘සත්ථා’’ නම් වන සේක.
2. ‘‘සුගත’’ නම් වන සේක.
3. ‘‘සම්මා සම්බුද්ධ’’ නම් වන සේක.
4. ‘‘අරහං’’ නම් වන සේක.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තොරතුරක් දැක්විය හැකි කුඩාම ඒකකය වන්නේ,
1. බයිටයකි. (a byte)
2. නිබලයකි. (a nibble)
3. බිටුවකි. (a
4. කොටසකි. (a block)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත දැක්වෙන පුද්ගලයන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කොට වාර්තා සැකසූ පුද්ගලයින් දැක්වෙන පිළිතුර තෝරන්න. A - මෙගස්තිනීස් B - ෆාහියන් හිමි C - ටොලමි D - ඉබන් බතූතා E - රොබට් නොක්ස් F - හියුං සියැං
1. B, D හා F
2. C, D හා E
3. B, D හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඉහත වගන්ති වලින් කැබිනට් ආණ්ඩුක්රමයට පමණක් අයත් වන්නේ,.
1. CE
2. AB
3. AE
4. CD
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත X හා Y තීරුවල පිළිබඳව ගිණුම් වර්ගය හා ඊට අදාළ නිදසුන් දැක්වේ. X Y වත්කම් A - බැංකු ණය ගිණුම වගකීම් B - විදුලි ගාස්තු ගිණුම හිමිකම් C - මුදල් ගිණුම වියදම් D - ගැනිලි ගිණුම ඉහත X තීරුවට ගැලපෙන නිදසුන නිවැරදිව දැක්වෙන පි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේගිරිය දේවාලය අසලින් සොයාගත් සෙල්ලිපියක ‘‘දටික’’ යන වචනයෙන් අර්ථ දක්වා ඇත්තේ එකල පැවති කුමන කර්මාන්තයක් පිළිබඳවද?
1. තඹ කර්මාන්තය
2. යකඩ කර්මාන්තය
3. ඇත්දත් කර්මාන්තය
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සංවේදී ඉන්ද්‍රියක් (ප්රතිග්රාහකයක) සිට මධ්‍ය ස්නායු පද්ධතිය කරා ආවේගයක් රැගෙනයාම සිදුකරනු ලබන්නේ,
1. ඇක්ටින් හා මයෝසින් සූත්‍රිකාව මගිනි.
2. පේශි තන්තු මගිනි.
3. අභිවාහිනි ස්නායු මගිනි.
4. චාලක ස්නායු මගිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සමජාතීය මිශ්‍රණයක් සතු ලක්ෂණයක් නොවන්නේ,
1. සෑම ස්ථානයකම සංයුතිය සමාන වීම.
2. සෑම ස්ථානයකම වර්ණය සමාන වීම.
3. සමාන අංශු ව්‍යාප්තියක් තිබීම.
4. සෑම විටම පාරදෘශ්‍ය වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මුහුදු ජලයෙන් ලුණු නිපදවීමේදී ලැබෙන අතුරුඵලය කුමක් ද?
1. ලෝබොර
2. සෝඩියම් කාබනේට්
3. සෝඩියම් සිලිකේට්
4. ජිප්සම්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
කුමාර තම කුඩා සිල්ලර ව්‍යාපාරය සඳහා බිල්පත් සැකසීමේ පද්ධතියක් (billing system) ස්ථාපිත කිරීමට අදහස් කරයි. මෙහිදී පද්ධති නිර්මාණය සඳහා වඩාත් සුදුසුම පද්ධති සංවර්ධන ක්‍රමවේදය වන්නේ,
1. සර්පිලාකාර ආකෘතිය (spiral model )
2. මූලාදර්ශ ආකෘතිය (prototype model)
3. දියඇලි ආකෘතිය (waterfall model)
4. පුනර්කරණ ආකෘතිය (iterative inc... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ඉසුරුමුණි පෙම් යුවල (Isurumuniya Lovers) නමැති ප්‍රකට ගල් කැටයම අයත් වන්නේ ලංකා ඉතිහාසයේ කුමන යුගයට ද?
1. මහනුවර යුගය
2. දඹදෙණි යුගය
3. පොළොන්නරු යුගය
4. අනුරාධපුර යුගය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පුද්ගල සිතෙහි පවත්නා සියලු කෙලෙසුන් නැති කිරීමෙන් උපදවාගන්නා ඤාණය බුදු දහමේ හඳුන්වන්නේ,
1. දිබ්බ සෝත ඤාණය නමිනි.
2. ආසවක්ඛය ඤාණය නමිනි.
3. චේතෝ පරියාය ඤාණය නමිනි.
4. මාර්ග ඤාණය නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත වාක්‍ය අතරින් රූපකයක් යෙදී නොමැති පේළිය තෝරන්න.
1. බුදුන් කෙරෙහි අවිනෂ්ටව කළා වූ මහ පෙම් වතුරු රඳවා.
2. ඇගෙ වත කමල දුටු මට ප්රබෝධයක් ඇති විණ.
3. එබූ එබූ පයින් මහ පොළොව පළාපියන්නා සෙ දිවෙන ඇත් රජය.
4. එතෙපුල් නමැති අමාහැල්ලෙන්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: එක්තරා වගොවිවඳොෂක කුකුළු ඳැටවු රැෂක් භෂානිකල, උදාසීනල, ආශාර වනොවගන තුප වඳොරලාවගන සිටි අතර වල් මිශ්‍ර භෂඳශ ද පිට විය. දින 5ක් 10ක් ගතලන විට රැවෂන් 70% ක් ඳභණ මිය ගිවේය. වභොවුනට ලැෂඳුන වරෝගය විය ශැක්වක්,
1. ඳටි ඳණු වරෝගය ය.
2. වකොක්සි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
තාක්ෂණික පරිසරය සීඝ්රයෙන් වර්ධනයට වඩාත් හේතු වන්නේ,
1. නැනෝ තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය
2. නව සොයාගැනීම් හා නව නිර්මාණ
3. ව්‍යාපාර කටයුතු හා පුද්ගල ජීවන රටාව
4. පරිගණක තාක්ෂණය හා අන්තර්ජාලය (..........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
එක් එක් වචනවල මුලකුරෙහි දීර්ඝ පාපිල්ල, කෙටි ඇදය, ඇලපිල්ල, කෙටි පාපිල්ල පිළිවෙළින් යෙදී ඇති වචන සහිත පද පේළිය තෝරන්න.
1. දුවන, පැත්ත, පාර, රූල
2. කූර, රැල්ල, මාතර, පුස්තකාලය
3. නූර්තිය, පැළ, තීරය, දුන්න
4. මුට්ටිය, වැල්ල, සාලය, ලූලා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මා විසින් මල්ලීට පොතක් ද, පෑනක් ද තෑගි කරන
1. ලදහ
2. ලදිමි
3. ලද්දේය
4. ලද්දෙමි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව කෙටි මැදි දුර ධාවන ඉසව්වකට අයත් වන්නේ,
1. මීටර් 400
2. මීටර් 400 කඩුළු
3. මීටර් 200
4. මීටර් 800
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ දී අවධානය යොමු විය යුතු වැදගත් ම කාරණයක් වන්නේ, ද/
1. පරිසර හිතකාමී ලෙස තීරණ ගැනීමයි.
2. පරිසර සම්පත් ආයෝජන දිරි ගැන්වීමයි.
3. පරිසර ද්‍රව්‍ය වෙනුවට විකල්ප ද්‍රව්‍ය හඳුන්වා දීමයි.
4. පරිසර නීති 88 සංශෝධනය ක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: " සමග්ගා හෝථ මා විවදථ" මෙහි සිංහල අර්ථය,
1. නොසන්සුන් බව විවාදයට මුල් වේ.
2. සමඟි වන්න විවාද නොකරන්න.
3. සමගියම යහපත්ය.
4. සංවරව කටයුතු කරන්න.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
2018/12/31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කොපමණද?
1. රු. 24 000
2. රු. 136 000
3. රු. 150 000
4. රු. 160 000
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඝන - ඝන සමජාතීය මිශ්‍රණයක් සහ ඝන - ද්‍රව විෂමජාතීය මිශ්‍රණයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර සොයන්න.
1. පිත්තල සහ කොළ කැඳ මිශ්‍රණය
2. ලුණු ද්‍රාවණය හා තිරිඟු- පිටි ජල මිශ්‍රණය
3. ලුණු ද්‍රාවණය සහ පිත්තල 02
4. වානේ සහ මධ්‍යසාර ජල මිශ්‍රණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මෑතක දී ලිය වී ඇති පොතපත ........................................................ කිරීමෙන් ඒ පිළිබඳව වැඩිපුර කරුණු රැස්කර ගත හැකි විය.
1. පරිවරණය
2. පරිණාමය
3. පරිභව
4. පරිශීලනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශ්‍රී ලංකාවේ කරදිය මසුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටි ප්‍රදේශය තෝරන්න.
1. දඹුල්ල
2. පදවිය
3. බෙරගල
4. පම්බල (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: සාවුල් සහ බාර්ණබස් පළමු ධර්ම¥ත ගමන සඳහා තෝරාපත් කර ගනු ලැබවේ,
1. පස ඇට දැමීමෙන් ය.
2. මන්ත්‍රණ සභාවක් මගින් ය.
3. ශුද්ධාත්ම මග පෙන්වීම තුළින් ය.
4. සභාවේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම තුළින්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සරල අන්වීක්ෂයේ හා එන්ඩස්කෝප් නැමැති උපකරණවල භාවිත කරන ප්‍රකාශ උපකරණ පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. අවතල දර්පණ, ප්‍රකාශ තන්තු
2. උත්තල දර්පන, උත්තල කාච
3. උත්තල කාච, ප්‍රකාශ තන්තු
4. අවතල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: තිමිරගේ ව්‍යාපාරය පිහිටි නගර ස්ථානය දිවා මෙන්ම රාත්‍රීයේ ද ඒකාකාරී ස්වභාවයෙන් ජනයා ගැවසෙන නගරයක් වුවද, තිමිර තම වෙළඳසැල දිවා කාලයට පමණක් විවෘතව තබන අතර රාත්‍රී කාලයට ව්‍යාපාරය වසාදමයි. මෙම තත්ත්වය තිමිරගේ ව්‍යාපාරයේ නිර්මාණශීලීත්ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ජීවිතයේ අන් කවර අවධියකටත් වඩා කායික වෙනස් වීම් ක්ෂණිකව හා පැහැදිලිව දක්නට ලැබෙන්නේ,
1. තරුණ අවධියේ දී ය.
2. ළදරු අවධියේ දී ය.
3. නව යොවුන් අවධියේ දී ය.
4. ළමා අවධියේ දී ය.
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පහත කරුණුවලින් අවාචික සන්නිවේදනයට අයත් වන්නේ,
1. හිස වැනීම, අත වැනීම, කථා රටා පුහුණුව
2. අත්පුඩි ගැසීම, භීතිය, නිවේදන
3. මහජන කථනය, නිවේදනය කිරීම, කථික තරගය
4. හිස වැනීම, අත වැනීම, මුහුණේ ඉරියව්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ලෝකයේ රටවල් කලාප අනුව ජන සංඛ්‍යාවේ විශාලත්වය අතින් පළමු තැන ගන්නේ ආසියාව වන අතර දෙවැනි තැන ගන්නේ කුමන කලාපයද?
1. අප්‍රිකාව
2. යුරෝපය
3. ඇමෙරිකාව
4. ඕස්ට්‍රේලියාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කෙනෙකුට තමා නුරුස්සන පුද්ගලයකු හමුවීම,
1. කලකදි වහලු කලක දි රස වෙනවා ලූ.
2. එපා වාහෙට හොදි බෙදන්නා වගේ.
3. නයාට අඳුකොළ වගේ.
4. උඩින් මිතුරු යටින් හතුරු.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "මා දෙන බතින් යැපෙන, මා සපයන යානයෙන් ගමන් යන, මා නිසා ජීවත් වන නමුදු ඔවුහු මා කෙරෙහි ගෞරව නොදක්වා ඔබ වහන්සේ කෙරෙහි ම ගෞරව දැක්වූහ." මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත මෙම කරුණු ඉදිරිපත් කළේ,
1. පසේනදි කොසොල් රජතුමා
2. මගධයේ බිම්බිසාර රජතුමා
3. වත්ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න. ‘‘ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාගේ ආරම්භය ඇති වූයේ ක්‍රි.පූ. හයවැනි සියවසේ දී පමණ වෙළහෙළඳාම් ආදිය සඳහා වරින් වර ඉන්දියාවෙන් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අනුක්ත පද දෙකක් හා උක්ත පද දෙකක් ඇති වරණය තෝරන්න.
1. රීතිහු, නීතින්, ඔවුන්, මෑණියන්
2. තා, ගුරුවරයෙක්, වෛද්‍යවරුන්, දරුවෙකු
3. රජවරුන්, සිසුන්, ඕ තොමෝ, නායකතුමන්
4. ළමයින්, ඇතින්නියක්, තොප, ගැහැනියක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: විවෘත - සංවෘත
1. සමාන
2. විරුද්ධ
3. වැඩි
4. වෙනස්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත දැක්වෙන කරුණු අතුරෙන් පූර්ව ඵෙතිහාසික යුගය හා සම්බන්ධ ප්‍රකාශ ඇතුළත් පිළිතුර කුමක් ද? A - ක්ෂුද්‍ර ගල්මෙවලම් වැඩි වශයෙන් භාවිත වීම. B - පිලිස්සූ මැටි වළං භාවිත කිරීම. C - සංචාරක එඩේර ජීවිත ග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: යටත් විජිත යුගවල මෙරටට පැමිණි විවිධ පැවිදි නිකායන් අතුරෙන් බ්‍රිතාන්‍ය යුගයේදී මෙරටට පැමිණ පැවිදි නිකාය කුමක් ද?
1. සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකාය
2. දොමිනිකාන නිකාය
3. ඔරතෝරියාන නිකාය
4. ෆ්‍රැන්සිස්කාන නිකාය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යලෝකයේ සන්ධීය ආණ්ඩු ක්‍රම වතින රටවල් මණක් අඩංගු පිළිතුර වන්යන්,
1. ඇයමරිකා එක්සත් ජ්න දය, ස්විේසර්ලන්තය, බ්‍රිතානයය
2. ඉන්දියාව, බ්‍රිතානයය, ශ්‍රී ලංකාව
3. ස්විේසර්ලන්තය, ඉන්දියාව, ඇයමරිකා එක්සත් ජ්න දය
4. ඇයමරිකා එක්සත් ජ්න දය, ස්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
A 2007 අංක 7 දරණ සමාගම් පනත B 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත C 1972 අංක 5 දරණ සමූපාකාර සමිති පනත D 1840 වංචා වැළක්වීමේ ආඥා පනත E පළාත් සභා ව්‍යාපාර නාම ප්රඥප්තිය මෙම අකුරුවලින් හවුල් ව්‍යාපාරවලට බලපාන පනත් වනුයේ,
1. BCDE පමණි.
2. ABCD පමණි.
3. ABC පමණි.
4. ABDE පමණි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සමාජ සාධාරණත්වය බිඳ වැටීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකි වන්නේ,
1. විනිවිදභාවයෙන් වංචා හා ¥ෂණයෙන් තොරව කටයුතු කිරීම
2. අනවශ්‍ය ආකාරයෙන් බලය විමධ්‍යගත වීම
3. සමාජ සාධාරණත්වය සුරැකීම
4. ජනතා සුබ සිද්ධිය උපරිම වන අයුරින් කටයුතු කිරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සමීර ජංගම දුරකතන අලෙවිසැලක් පවත්වාගෙන යන අතර ඔහුගේ ව්‍යාපාරයේ ගැණුම් ජ’නලයේ සටහන් කරන ගනුදෙනුවකි.
1. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් මුදලට ගැනීම.
2. ජංගම දුරකතන 02 ක් අජිත් මොබයිල් ෂොප් වෙතින් ණයට ගැනීම.
3. දුරකත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ස්විස්ටර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. මහා මාර්ග
2. බෝවන රෝග වැලැක්වීම
3. කර්මාන්ත
4. විදේශ කටයුතු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: D 2 යන්න අටේ පදයට හැර වූ විට , 16
1. 15
2. 322
3. 233
4. 13
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම
1. බිරිඳගේ යුතුකමකි.
2. සැමියාගේ යුතුකමකි.
3. සේවකයන්ගේ යුතුකමකි.
4. දරුවන්ගේ යුතුකමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: හළු වඩන නිලමේ, බත් වඩන නිලමේ යන නිලධාරීන් උඩරට රාජධානි පරිපාලන ව්‍යුහයේ කුමන ආයතනය සම්බන්ධ නිලධාරීන් ද?
1. රටවසම
2. විහාරදේවාල
3. මහවාසල
4. බද්දේ 3
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වෙහෙරකෙම සෙල්ලිපියේ සඳහන් ‘තතවය’ යන වචනයෙන් අදහස් කළේ කුමන කර්මාන්තය ද?
1. මැටි භාජන නිපදවීමේ කර්මාන්තය
2. තඹ නිෂ්පාදන කර්මාන්තය
3. ඇත්දත් නිෂ්පාදන කර්මාන්තය
4. රෙදි විවීමේ කර්මාන්තය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
දැවමය උළුවහු වෙනුවට ප්ලාස්ටික් උළුවහු භාවිතයට ගැනීම,
1. ආදේශ කිරීමකි.
2. ඉවත් කිරීමකි.
3. යළි සකස් කිරීමකි.
4. සම්බන්ධ කිරීමකි’
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නීතිය යනු රජය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියක් ලෙස දුටුවේ,
1. ජෝන් ඔස්ටින්
2. ජෝන් ලොක්
3. T. H. ග්‍රීන්
4. G.D.H. කෝල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සිවිල් නීිය යටශත් දඬුවේ හිමි වන වැරදි ක්‍රියාවක් වන්ත්ශන්ත්, මින්ත් කුමක් ද?
1. ශසාරකේ කිරීම
2. ළමා අපචාර සිු කිරීම
3. ගිවිසුේ උල්ලංඝනය කිරීම
4. මිනී මැරීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මේසයක් මත තබා ඇති වස්තුවකට බටහිර දිශාවට 20 N ක බලයක් යෙදේ. මෙම වස්තුව බටහිර දිශාවට 8 N ක බලයකින් ඇදී යන්නේ නම් X බලයේ විශාලත්වය කොපමණ ද? X > > 20 N
1. 8 N
2. 12 N
3. 25 N
4. 32 N
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණකයේ අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රියාවලියේ දී විවිධ අනුලක්ෂණ නිරූපණය කිරීම සඳහා කේත ක්‍රම භාවිතා කරයි. 5 , A, e යන අනුලක්ෂණ නිරූපණය කිරීම සඳහා භාවිතා කරන කේත ක්‍රම පමණක් දැක්වෙන පිළිතුර වන්නේ,
1. ASCII, EBCDIC, Unicode
2. BCD, AS... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "දුශ්ශිල ව නොසන්සුන් සිත්ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨය" මෙයට අයත් ධම්ම පදයේ ගාථාව වන්නේ,
1. "සුභානුපස්සිං විහරන්තං " යන ගාථාවයි.
2. "ආරෝග්‍ය පරමා ලාභා" යන ගාථාවයි.
3. "අචරිත්වා බ්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සන්ධීය ආණ්ඩුක්රමයක ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. CDE
2. ACE
3. BCE
4. BEF 1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර ආරම්භ වීමට බලපෑ මූලික සාධකයක් වනුයේ,
1. භාණ්ඩ හා සේවාය.
2. ආදායම් හා වියදම්ය.
3. අවශ්‍යතා හා වුවමනාය.
4. කාසි හා නෝට්ටුය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යම් පුද්ගලයෙකුගේ නව සොයා ගැනීමක් වෙනුවෙන් එහි අයිතිය ලබාදෙන රජයේ සහතිකය වන්නේ
1. ලියාපදිංචි සහතිකයයි
2. පේටන්ට් බලපත්ර්රයයි
3. වෙළෙඳ සහතිකයයි
4. ව්‍යාපාර ආරම්භ කිරීමේ සහතිකයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදුකරන නියෝජිතයා වන්නේ,
1. ජනාධිපතිවරයා ය.
2. අගමැතිවරයා ය.
3. මහඇමතිවරයා ය.
4. ආණ්ඩුකාරවරයා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත සඳහන් ක්‍රියා අතුරෙන් ආත්මික පුණ්‍යා ක්‍රියාවක් වන්නේ කුමක් ද?
1. සාගිනිවූවනට ආහාර දීම
2. වහලුන් නිදහස් කිරීම
3. මළවුන් චැළලීම
4. ජීවතුන් හා මළවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ඡන්දදායකයාගේ වගකීම සඳහන් ප්‍රකාශය තෝරන්න.
1. ජාතිය ගොඩනැගීමට කැපවීමක් ඇති නායකයන් තෝරා ගැනීම
2. නව අපේක්ෂකයන් නියෝජිතයන් ලෙස තෝරා ගැනීම
3. පිළිගත් පරම්පරාවකින් පැ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක ගිණුම් සියල්ල අතුළත් කරන පොත හඳුන්වනු ලබන්නේ,
1. ගැනුම් පොත ලෙස ය.
2. විකුණුම් පොත ලෙස ය.
3. ලෙජරය ලෙස ය.
4. පොදු ජ’නලය ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් වන හිතකර බලපෑමක් වන්නේ,
1. දේශීය ව්‍යාපාර වල පැවැත්ම අස්ථාවර වීම.
2. දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම.
3. විදේශ ප්රාග්ධනය රට තුළට ගලා ඒම.
4. දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: කිසියම් වගුවක එකම දත්ත රෙකෝඩ කිහිපයක නැවත නැවත ඇතුළත් වීම ..............................ලෙස හඳුන්වන අතර යම් දත්ත පාදකයක ඇති වගු කිහිපයක එක හා සමාන දත්ත ඇතුළත් වීම .............. | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: චරිත සඳහා නළු නිළියන් තේරීම හඳුන්වන්නේ,
1. රූපණය යනුවෙනි.
2. අභිනය යනුවෙනි.
3. නළුවරණය යනුවෙනි.
4. අනුකරණය යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය සඳහා අදාළ නොවන කාරණය වන්නේ,
1. කථන රටා පුහුණුවීම.
2. කථනය සඳහා පෙර සූදානමක් නෙතිබීම.
3. තමා සතු අදහස් තොරතුරු ප්‍රමාණය පුළුල් කර ගැනීම.
4. ක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිස දම්ම සාරථී යන පද ගෙණ ද" ... යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය වර්ණනා කරමින් ගුරුළුගෝමී පඬිතුමා විසින් රචනා කරන ලද්දේ,
1. අමාවතුර නම් ග්‍රන්ථය වේ.
2. මුවදෙව්දාවත ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රටක ජනතාව විසින් පිළිගෙන ‘‘සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධි’’ හඳුන්වනු ලබන්නේ,
1. සිරිත්විරිත් ලෙස ය.
2. සාරධර්ම ලෙස ය.
3. ආචාර ධර්ම ලෙස ය.
4. සංස්කෘතිය ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . පෙර ළමා වියේ පසුවන දරුවකුගේ මනෝ සාමාජයීය අවශ්‍යතා ඉටුවීම සඳහා වැඩිහිටියන් විසින් වඩාත් අවධානයට යොමු කළ යුතු කරුණක් වන්නේ,
1. නිසි පෝෂණයක් ලබාදීම. · වේගයෙන් ශරීර වර්ධනය සිදුවන මෙම අවධියේදී රවීට හොඳ පෝෂණයක් ලැබිය යුතුය. එසේම ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවදානම භාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්පත්කරදීමේ හැකියාව ඇති ආකර්ශණීය ආයෝජන අදහසක්
1. ව්‍යාපාරයක් වේ
2. ව්‍යවසායක් වේ
3. ව්‍යාපාර අවස්ථාවක් වේ
4. ව්‍යාපාර අදහසක් වේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරාදීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද?
1. බලය බෙදාහැරීම නමිනි.
2. බලය විමධ්‍යගත කිරීම නමිනි.
3. බලය පවරාදීම නමිනි.
4. බලය විතැන් කිරීම නමිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පන හ ශාඒ ායින් ශාඝඅ ශා- ශාඝඅ ශාසතජනාතීය ශාමිශ්රණයක් ශා න්පන්,
1. ශාගල්, ැලි, ශාසිපතන්ති ශාමිශ්රණ ශාය.
2. ශාතළ ශාපඅොබැපෙඅ ශා ාපන් ශාය.
3. ලුණු ශාද්රා ණ ශාය.
4. ශාතද්යසාර ශාද්රා ණ ශාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.