prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යහපාලනය සාර්ථක කර ගැනීමට සමාජයක් තුළ තහවුරු කරගත යුතු දේශපාලන සාධක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. BDF 4
2. ADF
3. ACE
4. ABC
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
නවෝත්පාදන සඳහා පදනම්වන මූලාශ්‍ර පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. සංකලනයක්, නව සොයා ගැනීමක්, දිගුවක්
2. අනපේක්ෂිත සිදුවීමක්, සංකලනයක්, දිගුවක්
3. ක්‍රියාවලි අවශ්‍යතා, අනුකරණයක්, දිගුවක්
4. අනපේක්ෂිත සිදුවීමක්, දැනුම පදනම් කරගත් සංකලනයක්, ක්‍රියාවලි අවශ්‍යතා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥාවෙන් යුක්තව සෘජු ප්රතිපත්තියෙහි යෙදෙන බැවින් සංඝ රත්නය,
1. සුපටිපන්න වන සේක.
2. උජුපටිපන්න වන සේක.
3. ඤායපටිපන්න වන සේක.
4. සාමීචිපටිපන්න වන සේක.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් පැහැදිලි වන ප්‍රකාශය තෝරන්න.
1. ව්‍යාපාර අවධානම් භාර ගැනීමට ඇති හැකියාවයි.
2. නව්‍යතා සම්පාදනය කර නව ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාවයි.
3. සම්පත් ලබා ගැනීම හා කළමනාකරණය කිරීමේ හැකියාවයි.
4. නිෂ්පාදක සාධක නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කිරීමේ හැකියාවයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මලල ක්‍රීඩා වර්ගීකරණයට අනුව කෙටි මැදි දුර ධාවන ඉසව්වකට අයත් වන්නේ,
1. මීටර් 800
2. මීටර් 400
3. මීටර් 400 කඩුළු
4. මීටර් 200
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පෘථිවි ජල චක්‍රයේ ක්‍රියාවලි ගත්විට ඊට අදාළ නොවන ප්‍රකාශය මින් කුමක් ද?
1. වාෂ්පීකරණය මගින් අවධැවය සිදුවේ.
2. භූගත ජලය ලෙස කොටසක් ගබඩා වේ.
3. වර්ෂණය මගින් ජලය ලැබේ.
4. අපධැවය මගින් ජලය මතුපිට ගලායයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ෙයග අෙලය පහත වැමට ෙහ ෙසයා බලා අවශ කම ෙයම කළමනාකරණෙ මන කායයට අයද?
1. සැලකරණය
2. පාලනය
3. සංධානකරණය
4. ෙමෙහයම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සත්වයාගේ භෞතික ශරීරය ගොඩනැගී ඇත්තේ සතර මහා භූත වලිනි. එම භූත ධර්මවල පඨවි ධාතු යනු,
1. සෙලවෙන ස්වභාවය යි.
2. උෂ්ණ, සීතල ස්වභාවය යි.
3. වැගිරෙන ස්වභාවය යි.
4. තද ස්වභාවය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මොලයට අවශ්‍ය ඔක්සිජන් සහිත රුධිර ප්‍රමාණය තාවකාලිකව අඩුවීමෙන් ඇතිවන තත්වයකි,
1. විජලනය
2. ක්ලාන්තය
3. කම්පනය
4. වමනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කෝට්ටේ රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. C, D හා E
2. B , D හා E
3. A , C හා F
4. B , C හා E
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත පාදක වගු දෙකක් අතර සම්බන්ධය ගොඩනැගීමට තිබිය යුතු අවශ්‍යතාවයක් වන්නේ,
1. වගු දෙකෙහි සියලුම ක්ෂේත්‍ර සමාන විය යුතුය.
2. වගු දෙකෙහිම කිසිම ක්ෂේත්රයක් සමාන වීම අවශ්‍ය නැත.
3. අඩුම තරමින් එක් පොදු ක්ෂේත්රයක් වගු දෙකේම පැවතිය ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මැදිවියේ පසුවන සරත් මානසික ආතතිය වළක්වා ගැනීමට අනුගමනය කළ පියවර කීපයක් පහත දැක්වේ. එයින් නිවැරදි වන්නේ, A - සෞන්දර්ය කටයුතුවලින් ඈත්වී සිටීම. B - සමාජ සුභසාධක කටයුතු සඳහා යොමුවීම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායක කළමනාකරුවෙකු වැටුප් හෝ වේතන උපයන අතර ව්‍යවසායකයා හිමිකර ගන්නේ,
1. ආදායම් හා වියදම් ය.
2. පොලී හා ලාභාංශ ය.
3. කොමිස් හා වට්ටම් ය.
4. ලාභ හෝ අලාභ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශිලා ග ෝලය සමන්විත වන ප්‍රධ්‍ාන භූ තැටි ණන වන්ගන්,
1. 05 කි
2. 07 කි (…………..)
3. 06 කි
4. 03 කි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
නි්පයදිෙයක් වහශය ඇති වමව්ෙ ඩ්ලලුදම් ේප්ත තිම්ව දයොවූ පයක දභෝගිත දතො ව ශඳු්ලනුදේ,
1. ධදප්ත ක්ෂිෙ ඩ්ලලුම දව ය.
2. වමව්ෙ ඩ්ලලුම දව ය.
3. දලදෂහදපො දතො ව දව ය.
4. දලදෂහදපො ි ඩැව දව ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රාත්‍රිය මුළුල්ලෙහි ඇද හැළුණ අනෝරා වැස්ස නිසා පිරිත් ගෙදර වැඩ කටයුතු අතරමඟ නැවතුණි.
1. මඳ වැස්ස
2. පොද වැස්ස
3. වාරකන් වැස්ස
4. නැවතුමක් නැති වැස්ස
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත සඳහන් පාෂාණ අතුරෙන් ආග්නේය පාෂාණයක් වන්නේ,
1. ග්‍රැනයිට් ය.
2. වැලි ගල් ය.
3. කිරි ගරැඬ ය.
4. ෂේල් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පළමු වැන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගලය වන්නේ,
1. C හා D ය
2. B හා C ය
3. A හා D ය
4. A හා B ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මෙම භෞතික ලක්ෂණ අතුරින් තිරිඟු වගාවට අදාළ නොවන ලක්ෂණය තෝරන්න.
1. සිසිල් තෙත් දේශගුණය
2. චර්නොසම් පස
3. තැනිතලා බිම
4. කදු බෑවුම් ප්‍රදේශ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 0110010ස ගි්නසසASCII හිසස2 නිරඳණලසකරනුසටබයිසනම්,ස0111001 ගි්නසනිරඳණලසව්නහ්නසඳ තස කවරක්දස?
1. 19.
2. C
3. F
4. 9.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ස්භාදහම අභිබවා ජේසුස් වහන්සේ විසින් කරන ලද ප්‍රාතිහාරයක් වන්නේ,
1. මන්නා ලැබීමයි.
2. මහා මංගල භෝජනයයි.
3. පන්දහසකට කෑම දීමයි.
4. ලෙවී කැදවීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ෙවවෝලාන් ආදි භාර්ග සිත්ල ඳශ ලන සිමවව් අලවඵෝධ කර ගන්නා දැක්භෙ දශවේ ශැිනන්වලන්වන්,
1. ප වේභා දිට්ඨිය නමින් ය.
2. විදර්නා වේභා දිට්ඨිය නමින් ය.
3. භාර්ග වේභා දිට්ඨිය නමින් ය.
4. ධයාන වේභා දිට්ඨිය නමින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'දරුවන්ගේ භාෂා ඥානය හා වාක්කෝෂය පුළුල් කිරීම ද ළමා සාහිත්‍යයෙන් අපේක්ෂිත ය.' මෙම වාක්‍යයේ යෙදී ඇති විශේෂණ පද දෙකක් වන්නේ,
1. වාක්කෝෂය හා අපේක්ෂිත
2. භාෂා හා ළමා
3. භාෂා හා පුළුල්
4.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
එක්තරා පරිගණකයක වැඩසටහන් කිහිපයක් එකවර ධාවනය කරමින් සිටින මොහොතක හදිසියේ එක් වැඩසටහනක් ප්‍රතිචාර දක්වනු නොලැබූ අවස්ථාවක එම වැඩසටහන ධාවනයෙන් ඉවත් කිරීමට භාවිත කළ හැකි උපයෝගිතා මෘදුකාංගයක් වන්නේ,
1. ප්‍රතිභාගීකරණය
2. කාර්යය කළමනාකරු
3. ගොනු කළමනාකරු
4. ධාවක එළවුම් වැඩසටහන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: කිසියම් රටක මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරාදීම හඳුන්වනු ලබන්නේ කුමන නමකින් දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. බලය කේන්ද්‍රගත කිරීම.
2. බලය මධ්‍යගත කිරීම.
3. බලය විම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
763 සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ, 8
1. 1153
2. 599
3. 1F3
4. B53 16 16 16 16
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගැටුේ නිරාකරණය කිරීම සඳහා අධිකරණ ක්‍රියාවිය භාවිතයට ගැනීම,
1. විනිසීම යි.
2. සමථකරණය යි.
3. උපශේ නය යි.
4. මැදිහත්කරණය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: නීතිමය පුද්ගලභාවයක් නොමැති ව්‍යාපාර සංවිධානයක් වන්නේ,
1. සීමිත පෞද්ගලික සමාගම්
2. හවුල් ව්‍යාපාර
3. සීමිත පොදු සමාගම්
4. රාජ්‍ය සංස්ථා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙලූ බව සඳහන් වී ඇත්තේ,
1. පළමු මැවීමේ කතාවේ ය.
2. දෙවන මැවීමේ කතාවේ ය.
3. ලෙවී ව්‍යවස්ථාවේ ය.
4. නික්මයාම පොතේ ය.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාර ආයතනයේ සුවිශේෂත්වය දැක්වෙන, ව්‍යාපාර සැලැස්මේ මූලිකාංගය වන්නේ,
1. විධායක සාරාංශයයි
2. අලෙවි සැලැස්මයි
3. නිෂ්පාදන සැලැස්මයි
4. මූල්‍ය සැලැස්මයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වඳින්න ගිය දේවාලෙ හිස මත කඩා වැටුණා වාගේ
1. දේවාලය දිරා ගොස් තිබූ නිසා හිස මත කඩා වැටීම
2. යම් පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට එය ඉටු නොවීම
3. එක් කරදරයක් අතරතුර තවත් කරදරයකට මුහුණ දීම
4. පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට තවත් විප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක නාමික විධායකයට අයත් කාර්යයන් කරනු ලබන්නේ,
1. මහ ඇමති විසිනි.
2. ආණ්ඩුකාරවරයා විසිනි.
3. සභාපති විසිනි.
4. ලේකම් විසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: විද්්‍යුත් චුම්භක සංඥා සම්ප්‍රේෂණයෙන් තොරව අසන්නා වෙත ළඟා වන ගුවන්විදුලි සේවාව වන්නේ,
1. එෆ් එම් රේඩියෝව යි.
2. ජංගම දුරකතන රේඩියෝව යි.
3. වෙබ් රේඩියෝව යි.
4. පරිගණක රේඩියෝව යි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නවීන් අන්තර්ජාලය (online) භාවිතයෙන් පෞද්ගලික ඉගැන්වීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මේ . සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වන්නේ
1. පාසලක් අසල ගොඩනැගිල්ලක් ය.
2. ජනාකීර්ණ නගරයක සුපිර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පටක රෝපණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. පරිසර තත්වයන් පාලනය නොකරන නිසා වඩාත් පහසු ක්රමයකි.
2. නව ප්‍රභේදන ඇතිකර ගැනීම විශේෂ වාසියකි.
3. මාතෘ ශාකයට සර්වසම පැළ ලබාගත හැකි වීම විශේෂ ලක්ෂණයකි.
4. එකවර විශාල සංඛ්‍යාවක් පැළ ලබාගැනීමට නොහැකිවීම අවාසියකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නි්පයදිෙයක් වහශය ඇති වමව්ෙ ඩ්ලලුදම් ේප්ත තිම්ව දයොවූ පයක දභෝගිත දතො ව ශඳු්ලනුදේ,
1. වමව්ෙ ඩ්ලලුම දව ය.
2. දලදෂහදපො ි ඩැව දව ය.
3. ධදප්ත ක්ෂිෙ ඩ්ලලුම දව ය.
4. දලදෂහදපො දතො ව දව ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: "බස් ගාස්තුව 15% ඉහළට" යන පුවත මඟින් වඩාත් ගම්‍ය වන ප්රවෘත්තියක ඇති ගුණාංගය නම්,
1. අසාමාන්‍ය බව
2. බලපෑම
3. ගැටුම
4. මානව ලැදියාව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාජයේ පවතින දැවෙන ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන පුද්ගලයින්
1. සමාජයීය ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි.
2. අනාගත ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි.
3. ව්‍යාපාර ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි.
4. අභ්‍යන්තර ව්‍යවසායකයින් ලෙස හඳුන්වයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රයිගම හා දැදිගම යන ස්ථානවලත් ප්‍රාදේශීය පාලන ඒකක ක්‍රියාත්මක වූයේ,
1. කුරුණෑගල රාජධානි සමයේ දී
2. ගම්පල රාජධානි සමයේ දී
3. දඹදෙනි රාජධානි සමයේ දී
4. යාපහුව රාජධානි සමයේ දී
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: යඩ අ න හඳුන ෙමටභ සහ ප ොද ෙන්න රස නිය ද්‍රවය වන්පන්
1. පිපනෝප්සිතලීන්
2. පයොඳර් සෂපප්සිේ
3. පඳොට්සි ම් පඳරීස නයිඩ්
4. යෂසි ම් හයිපරොක්සයිඩ්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ෂඩ්දශමක (Hexadecimal) A74 සමාන වන්නේ, 16
1. 1521
2. 1251
3. 1526 8 8 8 8
4. 5164
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: A=1001BCD ාස B=0101BCD ලනසBCD පංඛ්යාසහදකසකකුරසකිරීහභ්නසටැහඵනසඅ ලසව්නහ්න,
1. 148
2. 11102
3. 1610
4. 1616
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. 2 ශුද්ධ වූ ජොහන්තුමාගේ සුවිශේෂයට අනුව එකම සැබෑ දෙවියන් Om පියාණන් වහන්සේව ද එතුමන් විසින් එවන ලද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව ද දන ගැන්ම ..........෴෴෴෴෴෴෴.. මවි.
1. දේව ඇදහිල්ල
2. සදාතන ජීවනය
3. අභිවෘද්ධි ආලේපය
4. ප්‍රේම පාරමිතාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
A - රෝග කාරක සහමුලින්ම ඉවත්කිරීම. B - වගාබිමට රෝග කාරක ඇතුළු වීම පාලනය කිරීම. C - නිතර දිලීර නාශක ඉසීම. D - රෝග කාරකවලට අහිතකර පරිසර තත්ත්ව නිර්මාණය කිරීම. ඉහත ක්‍රියාමාර්ග අතුරෙන් ශාක රෝග පාලනයට වඩාත් සුදුසු වන්නේ,
1. A හා B ය
2. C හා D ය
3. B හා C ය
4. B හා D ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: දෙදෙනෙකු අතර පවතින ලිංගික සබඳතාවයක්් නිසා එක් පුද්ගලයෙකුගෙන් අනෙක් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි රෝග ලිංගික සම්ප්‍රේෂණ රෝග නම් වේ. ඒවායින් සිපිලිස් නම් රෝගය සඳහා හේතුවන රෝග කා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කියන තරමට වැඩ කෙරෙන්නේ නැත.
1. හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි.
2. අඟේ ඉදන් කන කනවා වගෙයි.
3. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි.
4. කටින් බතල කොළ සිටවනවා වගෙයි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව හඳුන්වා දෙන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් යනු,
1. සේවක සංඛ්‍යාව 25 ට අඩු ව්‍යාපාර.
2. අඩු ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපාර.
3. කුඩා තාක්ෂණයක් භාවිතා කරන ව්‍යාපාර.
4. වෙළඳපොල කොටස කුඩා වූ ව්‍යාපාර.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් පහත දැක්වේ. (a) CaO + H O Ca(OH) 2 2 (b) Mg + CuSO MgSO + Cu 4 4 (c) CaCl + Na CO CaCO + 2NaCl 2 2 3 3 මෙම ප්‍රතික්‍රියා වර්ග අනුපිළිවෙලින් දැක්වූවිට නිවැරදි පිළිතුර වන්නේ,
1. රසායනික සංයෝජන, රසායනික වියෝජන හා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ය.
2. රසායනික වියෝජන, ඒක විස්ථාපන හා ද්විත්ව විස්ථාපන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ගෘහ විද්‍යුත් උපකරණයක ප්‍රතිරෝධය 200 W වන අතර, එය තුළින් ගලා යන විද්‍යුත් ධාරාව 2A කි. එම උපකරණයේ ක්ෂමතාව කොපමණ ද?
1. 200 W
2. 300 W
3. 400 W
4. 800 W
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: වහලළමී පුරුයළ මරණයට ඳත්වීම නිවළ ඉද්දළ රුි.ය යුතු කළ සීමළල ලනුණේ,
1. මළව ශතරි..
2. මළව තුනයි දින ශතරි..
3. මළව ශතරයි දින දශයයි.
4. දින ශතළිශි..
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පාලන ක්‍රමයක් ලෙස සෘජු ප්රජාතන්ත්රවාදය වර්තමානයේ ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලුවක් වන්නේ,
1. වර්තමාන රාජ්‍යවල භූමිය කුඩා වීම ය.
2. වර්තමාන රාජ්‍යවල අධික ජනගහනයක් සිටීම ය.
3. සමාජ අවශ්‍යතා සිමිත වීමය.
4. පුරවැසියන් එක් ස්ථානයකට රැස් කිරීමට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහාතිත්ථ, කාලතිත්ථ, ගිම්හතිත්ථ යන ස්ථාන සම්බන්ධ පොදු ප්රකාශනයක් නම්,
1. ගංගාවලින් එගොඩවීම සඳහා තොටුපල ලෙස භාවිත කළ ස්ථාන වේ.
2. විවිධ රටවල වෙළෙඳුන් හමුවී ගනුදෙනු තීරණය කළ ස්ථාන වේ.
3. විදේශ වෙළඳ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: විද්්‍යුත් චුම්භක සංඥා සම්ප්‍රේෂණයෙන් තොරව අසන්නා වෙත ළඟා වන ගුවන්විදුලි සේවාව වන්නේ,
1. වෙබ් රේඩියෝව යි.
2. පරිගණක රේඩියෝව යි.
3. ජංගම දුරකතන රේඩියෝව යි.
4. එෆ් එම් රේඩියෝව යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලාභ අරමුණු කරගත් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන විශේෂයකි.
1. සමූපකාර සමිති
2. රාජ්‍ය සංස්ථා
3. රාජ්‍ය සමාගම්
4. දෙපාර්තමේන්තු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි බලතල වන්නේ,
1. ACD
2. DEF
3. ABC
4. BDE
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
' දටික සුමන ' නම් ශිල්පියා පහත සඳහන් කුමන කර්මාන්තයක් හා සම්බන්ධ වේද?
1. ඇත්දත් කැටයම් කර්මාන්තය
2. පන් කර්මාන්තය
3. කුඹල් කර්මාන්ත
4. තඹ කර්මාන්ත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
A වහ B ලර නම් කශ ඳස නිඹළදි ලදකක යහඹනික රක්ණ ඳවත උ ගුල දළක්ල . ලභභ ඳස ර්ග පිළිඵ ඇති ඳවත උ රකහල අත උරින් නිළයදි රකහලඹ ලත උෝයන්න.
1. A ඳ ක්හරීඹ න අත උය හයත් ඵවින් අඩු ඹ.
2. B ඳ ක්හරීඹ න අත උය හයත් ඵවින් ළඩි ඹ. ඳස pH කළ හඹන හුභහරු ධහරිත උහ ර්ගඹ අගඹ (ඳස 100 g ක මිලි භක)
3. B ඳ ආම්ලික න අත උය හය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: විලද්ශීඹ ම්බඹක් ඇති, කිරි රඵහ ගළනීභ වහ ඇති කයනු රඵන මී ග රිග තුනකි,
1. ත උර්ඳකහර්, කිරහරි වහ කන්ගහඹම්.
2. වරිඹහනහ, කිරහරි වහ නිලියවි.
3. කිරහරි, වරිඹහනහ වහ සර්ති.
4. මුයහ, සර්ති වහ නිලියවි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව ලෙස හඳුන්වන්නේ,
1. නීලා ය.
2. නල දමයන්ති ය.
3. ඇරකොමා ය.
4. ඉන්දු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඒ ගොල්ලො කඩිමුඩියෙ එද්දි මං පුදුම වුණා.’’
1. ඔවුහු හදිසියේ පැමිණෙද්දී මම පුදුමයට පත් වීමි.
2. ඔවුන් හදිසියේ පැමිණෙද්දී මම පුදුමයට පත්වීමි.
3. ඔවුන් හදිසියේ පැමිණෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් බැංකු ණයක් ලබාගැනීමෙන් සිදුවන බලපෑම වනුයේ,
1. වත්කම් අඩුවේ, හිමිකම් වැඩිවේ.
2. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ.
3. හිමිකම් වැඩිවේ, වගකීම් වැඩිවේ.
4. වත්කම් වැඩිවේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සමාගම් යන සංවිධාන වර්ග තුනටම පොදු ගුණාංග ඇතුළත් වනුයේ,
1. අසීමිත වගකීම, අයිතිකරුවන් පාලනය කිරීම, පෞද්ගලික අංශයට අයත්වීම
2. අයිතිකරුවන් පාල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශිලා ග ෝලය සමන්විත වන ප්‍රධ්‍ාන භූ තැටි ණන වන්ගන්,
1. 03 කි
2. 05 කි
3. 06 කි
4. 07 කි (…………..)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: රජය විසින් VAT බදු ප්‍රතිශතය 11% සිට 15% දක්වා ඉහළ දැමීම කුමන පරිසර සාධකයට අයත් වේද?
1. නෛතික පරිසරය
2. දේශපාලන පරිසරය
3. ආර්ථික පරිසරය
4. ගෝලීය පරිසරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක් 2023.1.1 දින රු. 500,000 ක යන්ත්‍රයක් මිලට ගන්නා ලදී. එහි ඵලදායී ජීවකාලය වර්ෂ 5 කි. ඵලදායී ජීවකාලය අවසානයේ සුන්බුන් අගය රු.50,000 කි. 2024.12.31 න් අවසන් වර්ෂය සඳහා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: අන්තර්ජාතික සාගර නීතිය අනුව ශ්‍රී ලංකාවේ රාෂ්ට්‍රිය මුහුදු සීමාවට අයත් වන්නේ වෙරළ සීමාවේ සිට කොපමණ දුරක් ද?
1. නා.සැ. 12
2. නැ. සැ. 24
3. නා.සැ. 22
4. නා.සැ. 200 (.........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත්ත සහ තොරතුරු ස්ථීර ව ම තැන්පත් කිරීමට .........A........ උපාංග භාවිතා කරන අතර, ඒවා වර්ග කිහිපයකට වෙන කළ හැකි ය. එම වර්ග කිරීමේ පදනම වන්නේ යොදා ගෙන ඇතs .........B........ ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහුදැ''සි ශුද්ධ වූ පාවුලුතුමා කොරෙන්ති සංඝයට උගන්වන්නේ කුමන පනත් දෙක සම්බන්ධව ද?
1. පහ සහ අට
2. හය සහ නවය
3. තුන සහ හතර
4. හත සහ දහය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: දහඅට වන්නම් රචනා කරන ලද්දේ කවුරුන් විසින් යැයි සැලකේද?
1. වෑත්තෑවේ හිමි
2. ගණිතාලංකාර පඬිවරයා
3. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
4. මුගලන් තෙරුන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 110110111101 යන්නට තුල්‍ය අෂ්ටමය අගය වන්නේ, 2
1. 6765
2. 6657
3. 6675
4. 5766 8 8 8 8
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: යටත් විජිත යුගවල මෙරටට පැමිණි විවිධ පැවිදි නිකායන් අතුරෙන් බ්‍රිතාන්‍ය යුගයේදී මෙරටට පැමිණ පැවිදි නිකාය කුමක් ද?
1. සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකාය
2. දොමිනිකාන නිකාය
3. ඔරතෝරියාන නිකාය
4. ෆ්රැන්ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීතයේ ශිල්ප ශාස්ත්‍රවල නිපුන ව සිටි ආචාර්යවරයෙකු නොවූයේ,
1. දුනු ආචාර්ය
2. අශ්ව ආචාර්ය
3. හස්ති ආචාර්ය
4. සිංහ ආචාර්ය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම පිළියෙල කරන ඇස්තමේන්තු ගත මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇතුලත් කොට සකස් කරනු ලබන ප්‍රකාශය
1. ආදායම් ප්‍රකාශයයි.
2. මුදල් ප්‍රවාහ ප්‍රකාශයයි
3. මුල්‍ය තත්වය ප්‍රකාශයයි.
4. මුළු ආයෝජන ඇස්තමේන්තුවයි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: 'සුභ සහ යස' නාට්‍යයේ රචකයා කවුරුන්ද?
1. ලූෂන් බුලත්සිංහල
2. සයිමන් නවගත්තේගම
3. පරාක්‍රම නිරිඇල්ල
4. සුගතපාල ද සිල්වා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: වේගයෙන් ගලා යන වැසි ජලය සමඟ බෑවුම් භූමියක පස් අංශු ප්‍රවාහනය වීම අවම කිරීම '.් සඳහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වනුයේ,
1. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ය.
2. සමෝච්ඡ ගල්වැටි දැමීම ය.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: හේන් ගොවිතැනේ දී ‘‘අළු පොළ’’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?
1. ගිනි දමා එළිකළ බිම් ය.
2. කොළ රොඩු ගිනි තබන තැන් ය.
3. විශාල ගස් දැවී ගිය තැන් ය.
4. පැලෙහි අළු ඉවත දමන තැන් ය.
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සංස්ථාපිත සමාගම්වල දක්නට ඇති අවාසියකි.
1. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම.
2. නීතිමය විධිවිධාන අධික වීම.
3. වගකීම් සිමාසහිත වීම.
4. නෛතික පුද්ගලත්වයක් තිබීම.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩවල අයිතිය තමා වෙත තබාගනිමින් තොග වෙළඳාමෙහි නිරතවන තොග වෙළෙන්දා වනුයේ,
1. වණික් තොග වෙළෙන්දා ය.
2. නියෝජිත තොග වෙළෙන්දා ය.
3. තැරැව්කරු ය.
4. කැපකරු නියෝජිතයා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: “මභන යම්ඵ මි ර රිනි භනවය ” ඹන ඳද ඳ දමේ „මභන‟ ඹනු
1. න භ ඳදඹකි
2. නිඳ ත ඳදඹකි
3. ක්රිඹ ඳදඹකි
4. උඳර්ග ඳදඹකි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
"භ්ලලීසඳෑහනන්සඅකුරුසියඹයි"සඹනසාකයහේසපෑසනන් ඹනසඳදඹසඅඹත්සනසවිබක්තිඹසන්හන්
1. කයණසවිබක්තිඹ
2. ම්ප්රදානසවිබක්තිඹ
3. අධිසවිබක්තිඹ
4. ආධායසවිබක්තිඹ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කාන්තාවක් ව්‍යවසායකත්වයට යොමුවීම තුළින් විවිධාකාර දායකත්වයන් සැපයේ. එසේ දායකත්වය සැපයීමේ දී එම කාර්යයේ යෙදෙන ව්යවසායිකාවටම ලැබෙන ප්‍රතිලාභයක් විය හැක්කේ,
1. ආත්ම අභිමානයක් ඇතිවීම.
2. රැකියා නියුක්තියට පිළියමක් වීම.
3. දේශීය සම්පත්වලින... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහ ප්‍රකොශ අ රින්න ිවැරදි ප්‍රකොශය වන්නතන්න,
1. අනුකලි පරිපථ භොවි වූතේ තදවන පරම්පරොතේ පරිගණක වලය.
2. පළවන පරම්පරොතේ පරිගණක වල තමතහයුම් පද්ධධති භොවි විය.
3. ඉහළ ලතේ පරිගණක භොෂො භොවි ය ආරම්භ වූතේ ත වැි පරම්පරොතේ දීය.
4. විශොල ස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ත රණය සබධෙය වඩා වැර කාශය ෙතරන.
1. ත රණ ඔව ලබා ගට එම තයට ඇ ය අවදාන නැ ෙ.
2. ත රණ ඔවක වනාකම අදාළ රතයා රණය කර.
3. ත රෂණය සඳහා උපම ශ්වාසය ලධමය අදාළ ෙනෙ.
4. ත රෂණය සඳහා හා ණය ලධ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: දේශීය උරුමයක් ලෙස අපගේ ආහාර සංස්කෘතියක් පැවති බව සනාථ කිරීමට ගත හැකි ආහාරයකි,
1. කරවල බැදුම
2. පොලොස් මාළුව
3. හත්මාළුව
4. කජුමාළුව
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 8192MBක ධාරිතාවය පහත පිළිතුරු අතරින් තුල්‍ය නොවන්නේ, 3 23 33 35
1. 2 KB
2. 2 GB
3. 2
4. 2 Byte
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: ඉවහළම් ඉතිශළවය තුෂ බිහි වු ලයළජ නබිලරුන් ලන්ණන්,
1. ෆිර්අේන් ශළ නම්රද්
2. මුසවළමළ ශළ අවහලතුල්අන්සි
3. හින්ද්ර ශළ අබු ජ:සර් අත්තශළවි
4. අබු ජශහල් ශළ අබුශබ්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
භද්දකච්චානා තෙරණිය පිරිනිවන් පාන්නට තීරණය කරනු ලැබුවේ බුදු හිමි,
1. චාපාල චේතිය නම් ස්ථානයේ වැඩ සිටියදි.
2. නාලක නම් ගමෙහි වැඩ සිටියදි.
3. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටියදි.
4. බේලුව නම් ගමෙහි වැඩ සිටියදි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මුලින් දී ඇති පදයට විරුද්ධාර්ථ පදයක් ඇතුළත් වරණය තෝරන්න.
1. ආත්ම - භාෂණ 2
2. උතුර - දකුණ
3. ප්‍රසිද්ධ - සුප්‍රසිද්ධ
4. අබල - දුබල
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නේ කවුරුන් ද?ඉස්ලාම් නීතිය යනුවෙනි.
1. අග්රවිශ්චයකරුය.
2. ජනාධිපතිය. 3
3. අධිකරණ අමාත්‍යවරයාය.
4. නීතිපතිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉඩ දුන් කාලය තුළ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ගෙවිය යුතු ණය වටිනාකමින් ණය හිමියන් කරන අඩු කිරීම හැඳින්වෙන්නේ,
1. මුදල් වට්ටම් ලෙස ය.
2. දුන් වට්ටම් ලෙස ය.
3. වෙළඳ වට්ටම් ලෙස ය.
4. ලද වට්ටම් ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: නාගදීපය පාලනය කළ ඍෂිගිරි ඇමතියා විසින් ඉදිකළ විහාරය මින් කුමක්ද?
1. ඇත් වෙහෙර
2. නාගදීප විහාරය
3. කදුරුගොඩ විහාරය
4. පියංගුකතිස්ස විහාරය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ලංකෝේ ්ත් ව ො කරන ප්ර්ේශ්ට් අතු්රන් උඩරට ්ත් ව ො කරන දිසපික්කයක් වන්්න්
1. නුවරඑළිය
2. බදුල්ල
3. ෙ නුවර
4. කෑ ල්ල (………….)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සමාජවාදී ආර්ථික ක්රමයක අඩංගු ලක්ෂණ වන්නේ මින් කුමක් ද?
1. BCD
2. ABC
3. BDF
4. CEF
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පුරුෂ ලිංගික ලක්ෂණ ඇතිකරන හා පවත්වාගෙන යාමට අවශ්‍ය ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය වන්නේ,
1. ශුක්‍ර ආශයිකාව තුලය
2. ශුක්‍ර නාලය තුලය
3. වෘෂණ කෝෂ තුලය
4. මුත්‍රාශය තුලය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ස්වසන පද්ධතියේ ඇති පෙනහළු වටා ප්ලූරා තරලය පිහිටීම මගින් සිදුවන ප්‍රධාන කාර්යය,
1. ආශ්වාසයේදී හා ප්‍රාස්වාසයේදී ඇතිවන ඝර්ෂණය වැලැක්වීම.
2. ස්වාස නාලයට ඇතුළුවන ආගන්තුක ද්‍රව්‍ය බ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ජන වන්නිවේදනව ව්ලබාලයක් වනොලන්වන්,
1. වංවේය වඳොදු වලකි.
2. වාවේක්ල ්ාශක රතිාාර රභාදය.
3. වදවදවනකු අතර සිදු වේ.
4. වන්නිවේදකයා ශා ්ාශකයා අමුමුන වනොවේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවම වශයෙන් සාමාජිකයින් දසදෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. සීමාසහිත පෞද්ගලික සමාගම්
2. සීමිත පොදු සමාගම්
3. සමුපකාර සංවිධාන
4. හවුල් ව්‍යාපාර (1 x 40 = 40)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: "මම ධවයර්ථත දයොවූදලමි. යුද්ව ිසදුලි බුබු ක්රියයිසරි ෙ ිසය ශැිල ධලව්ථය යලසිය ධන යමයක් ශඳුයය ග්වදෙමි." දෙෝමව් ධ්ලලය එඩිව්දේ දමම ප්රතයදය් ධෙශව් ලය ලයලවයයත්වල ගති ක්ණය ල්ද්,
1. යමයශීලී්වලයයි.
2. සුභලයදී බලයි.
3. ධසීු ධරුදණු ඩටු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බුදුන්වහන්සේගෙන් ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුෂ්‍යයෙක්ද යන්න විමසා සිටියේ,
1. පිලෝතික බ්‍රාහ්මණයාය.
2. ද්‍රෝණ බමුණාය.
3. තෝදෙය්‍ය බමුණාය.
4. පොට්ඨපාද පිරිවැජියාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාවය යන කරුණු හතර හැඳින්වෙන්නේ,
1. සතර ඉද්ධිපාද නමිනි.
2. සතර සංග්‍රහ වස්තු නමිනි.
3. සතර බ්‍රහ්ම විහරණ නමිනි.
4. සතර සතිපට්ඨානය නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.