prompt
string
completion
string
candidates
list
subject
string
2025212231 දිය දමම ව්‍ය෈පාර෈හදේ මුටය ෙත්ත්ව්‍ ප්‍රණ෈ශ්දේ ෙ෉ක්දව්‍ය නිව්‍෉හදි ්කාෙමයනක් ව්‍්නද්න 1. ට෉බියන යුුර දගොඩය෉ණුලි ආෙ෈යනම රු 6 000 ිල 2. අයනහිමි දශ්ේෂයන රු 30 000 ිල 3. 12% බ෉ංකු අයන 93 000 ිල 4. දෙොගයන රු 12 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඔෙ පාසෙ ධාන කායාලෙ දශනය කර ඇ පාසෙ වාක ත ඔබ දැක ඇතැ ත.එය ෙමම වෂෙ යාමක මට අවශ, 1. උපාය මාගය. 2. සැලම. 3. අලංකාරයට තබා ඇ වව. 4. මඩලෙ අවධානය ස තබා ඇ වව. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අධික ස්ථුලතාවයෙන් පෙළෙන නුවන්ගේ ආහාර රටාව වෙනස්කර ගැනීමට වෛද්‍යවරයා දුන් උපදෙස් අතුරින් වඩාත් නිවැරදි උපදෙස විය හැක්කේ, 1. කැලරි වැඩිපුර අඩංගු ආහාර දිනපතා ආහාරයට එකතු කරගැනීමයි. 2. තෙල්, පිටි හා සීනි අඩංගු ආහාර භාවිතය අවම කිරීම යි. 3. දෛනික ක්‍රියාකාරකම් මහන්සියකින් තොරව ඉටුකරගැනීමයි. 4. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අතිර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පත්තිනි දේවාලයක් විවෘත කිරීමට දකුණු ඉන්දියාවේ චේර රාජ්‍යයට ගිය ලංකාවේ ලම්බකර්ණ වංශික රජතුමා මින් කවුරුන්ද? 1. වසභ රජු 2. I ගජබාහු රජු 3. යසලාලක තිස්ස රජු 4. උපතිස්ස රජු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මනා දේශපාලන අවබෝධයකින් යුතු ජනතාවක් කිසියම් රටක සිටීම නිසා අත්වන ප්රයෝජන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. තමන්් කැමති පාලකයන් ජනතාවට පත්කර ගැනීමට ඉඩ ලැබීම. 2. අවංක ආදර්ශවත් අපේක්ෂකයන් පත්කර යැවීමට ජනතාවට අවස්ථාව ලැබීම. 3. තමන් වඩාත් ආදරය කරන ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: සමස්ථ ශ්‍රී ලංකාවම පරිපාලන දිස්ත්‍රික්කවලට වෙන්කොට එක් එක් දිස්ත්‍රික්කවල පාලනයට මුලින්ම ඇමතිවරුන් පත් කරන ලද්දේ 1. වසභ රජතුමා ය. 2. වංකනාසිකතිස්ස රජතුමා ය. 3. කූටකණ්ණතිස්ස රජතුමා ය. 4. දුටුගැමුණ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: තම්මට්ටම වාදනය කිරීම සඳහා යොදාගන්නා උපකරණය හැඳින්වෙන්නේ කෙසේද? 1. කඩිප්පු 2. මුගුරු 3. කෝටු 4. අත් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පෝෂණ ඌනතාවයේ විෂම චක්රයට ලෝකයේ ඌන සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දේ. මේ හේතුව නිසා මෙවැනි රටවල ගර්භනී මව්වරුන්ට පවා නිසි පෝෂණය නොලැබීමක් අඩු බර උපත් සහිත දරුවන් ඉපදේ. අඩුබර උපතක් වන්නේ, 1. 2.9 නට ට අඩු 2. 3.5 නට ට අඩු 3. 4 නට - 5 නට අතර 4. 2.5 නට ට අඩු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: දන්තජ අක්ෂර පමණක් යෙදී ඇති පද පෙළිය වන්නේ, 1. ත, ථ, ද, ධ, න 2. ප, ඵ, බ, භ, ම 3. ට, ඨ, ඩ, ඪ, ණ 4. ක, ඛ, ග, ඝ, ඞ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: අවශ්‍යතා හා වුවමනා අතර ප්‍රධාන වෙනස දැක්වෙන ප්‍රකාශය වන්නේ, 1. අවශ්‍යතා පොදු වන අතර වුවමනා අත්‍යවශ්‍ය වේ. 2. අවශ්‍යතා සීමිත වන අතර වුවමනා නිර්මාණය කළ නොහැකි වේ. 3. අවශ්‍යතා පොදු වන අතර වුවමනා විවිධ වේ. 4. අවශ්‍යතා විවිධ ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
1978 දෙවන ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ මෙරට නීති සම්පාදනය කරන ආයතනය හඳුන්වන්නේ කුමන නමකින් ද? 1. ජාතික රාජ සභාව නමිනි. 2. සෙනෙට් සභාව නමිනි. 3. පාර්ලිමේන්තුව නමිනි. 4. රාජ්ය මන්ත්රණ සභාව නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: සෛලම පටකය තුළ අඩංගු වන සජීවි සෛල විශේෂය කුමක්ද? 1. සෛලමීය වාහකාභ 2. සෛලමීය මෘදුස්ථර 3. සෛලමීය තන්තු 4. සෛලමීය වාහිනී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේ දී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ, 1. ද්‍රවාංකය යි. 2. හිමාංකය යි. 3. තාපාංකය යි. 4. ගුප්ත තාපය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හිමියන්ට රෝග වැළදීමට හේතුන් අටක් දේශනා කළහ. එම කරුණු අතරට අයත් නොවන්නේ, 1. පිත් ධාතුව කිපීම 2. ලේ ධාතුව කිපීම 3. සෘතු විපර්යාස අනුව 4. කර්ම විපාක අනුව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ප්රාථමික වර්ණ (Primary Colors) ත්රිත්වය වන්නේ පහත සඳහන් කුමන වර්ණ කාණ්ඩය ද? 1. රතු, සුදු, කළු 2. රතු, කොළ, නිල් 3. කහ, තැඹිලි, දම් 4. රතු, කහ, නිල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ිටජ්‍ය .තුළු ළිිනව පතරටට ෙෆමිපණන වතප පතරට යවටි කුපේිතය .තුළු වහලපීශියයන් අය් ලන්පන්, 1. ප෕්ගල ඓතිශළයවය යුෙයට ය. 2. වනල් ප්‍රළේ ඓතිශළයවය යුෙයට ය. 3. ප්‍රළේ ඓතිශළයවය යුෙයට ය. 4. වනල් ඓතිශළයවය යුෙයට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
‘‘ගල් තට්ටුව, ඒ මත බොරළු තට්ටුවද නැවත පළිඟු ගල් තට්ටුවක්ද අතුරා රසායන ද්රව්යයකින් දිකර ගන්නා ලද දිවුල් මැලියම් තවරා ලෝහ දැලක් එලා ........’’ආදී වශයෙන්ම හා වංශයේ දැක්වෙන්නේ කවර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද? 1. රුවන්වැලිසෑය. 2. ලෝවාමහාපාය. 3. ථූපාරාමය. 4. ජේතවනාරාමය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක් විසින් ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණ තොරතුරු සැපයීම සඳහා ලබාදෙන වාර්තා ලෙස හැඳින්වේ. 1. ලෙජර් ගිණුම් 2 2. මූල්‍ය ප්‍රකාශ 3. මූලාශ්‍ර ලේඛන 4. මූලික පොත් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . මීටර් 400 සම්මත ධාවන පථයක පැවැත්වෙන මීටර් 100 × 4 සහාය දිවීමේ තරගයක් සම්බන්ධයෙන් සාවද්ය ප්රකාශය තෝරන්න. 1. පළමු ධාවකයාට වඩා වැඩි දුරක් තෙවන ධාවකයාට දිවීමට සිදුවීම. 2. පළමු ධාවකයා කුදු ඇරඹුමකින් තරගය ආරම්භ කල යුතුය. 3. යශ්ටිය ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රංශය, ඉතාලිය, ජර්මනිය සහ ඕස්ට්රියාව යන රටවල් හතරට මැදිව පිහිටා ඇති සන්ධීය රාජ්ය වන්නේ, 1. බෙල්ජියම 2. ඕස්ට්රේලියාව 3. ස්විට්සර්ලන්තය 4. ඇමරිකා එක්සත් ජනපදය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ගඟ ගලා......................... 1. බසී 2. බැසයා ය 3. බසිති 4. බැසගොස් ය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කිසියම් ආර්ථිකයක ළමා ජනගහනය ඉහළ අගයක් ගන්නා බව පවසයි. ඔබ මෙම ආර්ථිකය තුළ ව්යාපාරික අවස්ථාවක් අත් කර ගත්තේ නම්, ඉලක්ක ගත පාරිභෝගිකයා වන්නේ කවුරුන් ද? 1. දෙමාපියන් 2. ළමයින් 3. වැඩිහිටියන් 4. කාන්තාවන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: “කයින් ඼ර්මගෝන්නතිඹ ද ඼ැමේ භැයි” ඹන්මන ‘඼ර්මගෝන්නතිඹ’ ඒ ඹන්න ම඼නු඼ට මඹදිඹ වැකි ඼ඩ ත් භ මඹෝග ඳදඹ කුභක් ද? 1. ජ තිමේ දියුණු඼ 2. ඼ර්ගඹ මග් පිරිහීභ 3. විවිධ ඼ර්ග඼රට අඹත් 4. ජ තික අභිභ නඹ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: උදාසීන ගතියක් පාමන් මල්ලී පොත අතට ගත්තේය. 1. අවලාද නගමින් 2. ඈලිමෑලි කරමින් 3. මුහුණ ඇඹුල් කර ගනිමින් 4. බැරි බැරියේ • අක්ෂර වින්යාසය නිවරදිව යෙදී ඇති පදය තෝරන්න. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සමන්ති සිල්වා මහත්මිය රූපලාවන්යාගාරයක් පවත්වාගෙන යයි. තම ව්යාපාරික කටයුතු හේතුවෙන් තම ජීවිත රක්ෂණ වාරිකය නිසි පරිදි ගෙවා ගැනීමට ඇයට අපහසු වී ඇත. පහත ක්රම තුලින් සමන්ති සිල්වා මහත්මියට රක්ෂණ වාරිකය ගෙවා ගත හැකි යෝග්යම ක්රමය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ක්රීඩො නීති රීති අවශය වන්පන්, 1. සොධොරණ තරගයක් ෙැවැත්වීෙට් ය. 2. අනතුරු සහ ආෙෙො අවෙ කිරීෙට් ය. 3. ක්රීඩොපේ පගෞරවය ආරක්ෂො කිරීෙට් හො තරගකොරී බව ෙවත්වොපගන යොෙට් ය. 4. ඉහත සියලු අවශ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දකුණු හා අග්නිදිග ආසියා රටවල ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය සඳහා 1950 දී ඇති කර ගන්නා ලද සාමුඞඝික|_ : සැලැස්ම හඳුන්වනු ලබන්නේ පහත සඳහන් කවර නමකින් ද? 1. ආසියාන් සංවිධානය 2. කොළඹ ක්‍රමය ॥ ී 3. පොදුරාජ්‍ය මණ්ඩලය 4. සාර්ක් සංවිධානය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දැක්බවන ප්‍රකාශ අතුරින් පරිගණකයක් සම්බන්ධබයන් වඩාත් නිවැරදි ප්‍රකාශය වනුබේ, 1. . පරිගණකය බතාරතුරු සකස් කිරීම සිදු කරයි. 2. . පරිගණකය යනු ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත නිවැරදිව හා ඉක්මණින් ගබඩා කිරීම, නැවත ලබා ගැනීම හා ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්‍යව්‍ායකතකකුඅාැමවිය මඅත යුතුඅඅතළඅයුතුඅව්‍්ප්, 1. ක්ත්‍රඅූතත්‍රඅධව්‍ යවියෙකඅහයඅලය අපෙිදමඅකිරීම 2. යව්‍යෙයඅප්ෙයදයඅහයඅඉලක්තඅාපුරයඅෙැනීම 3. ලය අපෙිදමඅකිරීම අහයඅශ්‍රන්තක්පේඅපෙිදමඅව්‍ැාඅෙැනීම 4. පව්‍ළහපෙයළඅක්‍රමණකඅහයඅෙරෙතු ව්‍්අෙරය කඅකිරීම . 4අඉ-ඉපෙනුම්අහයඅයැණාඅධ්‍යයෙයඅකතතක ICT ශයඛයව්‍ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: "කොවිඩ් 19 වසංගතය ව්යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි." මෙය අයත් වන්නේ, 1. ප්රජා පරිසරයට ය. 2. ගෝලීය පරිසරයට ය. 3. සමාජයීය පරිසරයට ය. 4. ස්වභාවික පරිසරයට ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සදාචාරාත්මක යුතුකමක් ලෙස සැලකිය හැක්කේ, 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. • යහපාලනයක් සඳහා එකිනෙකාගේ දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික අනන්‍යතාවයට 2. වැඩිහිටියන්ට ගරු කිරීම. 3. පවතින නීතියට ගරු කිරීම. 4. රජයට නියමිත බදු ගෙවීම. ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහතරට නර්තන සම්ප්රදායේ මූලික ඉරියව්ව හැඳින්වෙන්නේ කෙසේද? 1. ගී මණ්ඩිය 2. අරමණ්ඩිය 3. මණ්ඩිය 4. ත්රිභංග ලීලාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
"ප්රජාතන්ත්රවාදය යනු සියලු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්රමයකි" යනුවෙන් නිර්වචනයක් ඉදිරිපත් කරන ලද්දේ, 1. ජේ.ආර්. ලවෙල් 2. සීලර් 3. ඒබ්රහම් ලින්කන් 4. වින්සන්ට් චර්චිල් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න දෙවැන්නේ වර්ධනයට හේතුවන බව දැක්වෙන ප්රකාශ යුගලය කුමක් ද? 1. A 2. B 3. C 4. D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 73 යන දශමය සංඛ්යාවට තුල්ය අෂ්ටමය වන සංඛ්යාව වනුයේ, 1. 1138 ය. 2. 1018 ය. 3. 2118 ය. 4. 1118 ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශ්‍රී ඼ංකාවේ වි඾ා඼තභ ඵහුකාර්ය වංලර්ධන වයෝජනා ක්‍රභය ලන්වන්, 1. මුතුකණ්ඩිය වයෝජනා ක්‍රභය ි. 2. භශලැලි වයෝජනා ක්‍රභය ි. 3. ගල් ඔය වයෝජනා ක්‍රභය ි. 4. උඩල඼ල වයෝජනා ක්‍රභය ි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාශේ පළාත් පාලන ආයතනවලට පැවරී ඇි කාර්ලයයන්ත්‍ අතුශරන්ත්‍ ශපාු උපශයෝගිතා ශසේවාවලට අයත්ත පනාවන කාර්ලයයක් වන්ත්‍ශන්ත්‍, 1. මහජන ශවළඳශපාළ පවත්වා ශගන යෑම 2. ශපාු කියවීේ ාලා පවත්වා ශගන යෑම 3. මහජන වැසිකිළි ඉදි කිරීම හා නඩත්තු කිරීම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තමන් වහන්සේගේ කරුණ නමැති අකුස්සෙන් පැහැර ඇතු රඳවලා 1. ඝණ්ඨාරයෙන් 2. ඉවසීමේ ගුණයෙන් 3. හෙණ්ඩුවෙන් 4. අක්තපත්රයෙන් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කලින් සැලසුම් කල දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටක භාණ්ඩයක් හෝ සේවාවක් බිහිවීම හඳුන්වනු ලබන්නේ, 1. දැනුම පදනම් කරගත් සංකල්පයක් ලෙසය. 2. සංජානනය හෙවත් තේරුම් ගන්නා ආකාරය වෙනස් වීමක් ලෙසය. 3. වෙළෙඳපොළ තුළ සිදුව ඇති වෙනස්වීමක් ලෙසය. 4. නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්රයක් ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මධ්යතන යුගය වන විට ආසියානු වෙළඳාමේ ඒකාධිකාරිය හිමි වූයේ කුමන ජාතියට ද? 1. ඉංග්රීසි 2. පෘතුගීසි 3. මුස්ලිම් 4. ලන්දේසි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
A සෘජු වාර්තාකරණය B නිර්මාණාත්මක වාර්තාකරණය C සම්මුඛ සාකච්ඡා D ආයතනික මුලාශ්ර තොරතුරු වාර්තාකරණය සම්බන්ධ ඉහත අංගවලට අදාළ කරුණු අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. විශේෂාංග රචනය, ප්රවෘත්ති රචනය, තොරතුරු රැස්කරන ක්රම, තොරතුරු මූලාශ්ර 2. ප්රවෘත්ති රචනය, විශේෂාංග රචනය, තොරතුරු රැස්කරන ක්රම, තොරතුරු මූලාශ්ර 3. විශේෂාංග...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරවල ප්‍රමාණය අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් කීයකට වර්ග කරයි ද? 1. 2 යි. 2. 4 යි. 3. 5 යි. 4. 3 යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරවල බලපෑම සිදු කරන ස්වාභාවික පරිසරය තුල සිදුවන ආපදාවන් ව්යාපාරවලට, 1. ශක්තීන් ඇති කරයි. 2. තර්ජන ඇති කරයි. 3. සම්පත් සපයා දෙයි. 4. අවස්ථා උදා කරයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකෝේ ඛ්‍නිෙ ්තල් පිරිප දු කිරී්ම් කරෙොන්තශ්ට්‍ොලොව පිහිටො ඇත්්ත් 1. ්කෝළොන්නොව 2. සපු සපකන්ද 3. කිරිබත්් ොඩ 4. ඔරු් ොඩවත්ත (………….) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ආහාර අවශෝෂණය වැඩිවශයෙන් සිදුවන්නේ, 1. මහා අන්ත්‍රය තුළදී ය. 2. කුඩා අන්ත්‍රය තුළදී ය. 3. ග්‍රසනිකාව තුළදී ය. 4. අන්තසෝත්‍රය තුළදී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: තේ වගාව සඳහා වඩාත් සුදුසු පාංශු වර්ගය වන්නේ, 1. ලවණ මිශ්ර පසයි. 2. රතු දුඹුරු පසයි. 3. කබොක් මිශ්ර රතු පස. 4. ලොම් ලැටරයිට් පස. (.............) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ‘‘සනීපා පාවහන්’’ ලෙස ව්යාපාරික නාමය පවත්වා ගැනීමේදී ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත යුත්තේ, 1. කාර්මික සංවර්ධන මණ්ඩලයෙනි 2. අදාළ ප්රාදේශිය සභාවෙනි 3. සමාගම් රෙජිස්ටාර් කාර්යාල...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඉහත 32 ප්‍රශ්නය අනුව තොරතුරක් ලෙස සැලකිය හැක්කේ, 1. 1 පමණි. 2. 1, 2, 3 පමණි. 3. 2, 3, 4 පමණි. 4. ඉහත සියල්ලම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: තාන්පුරාව (Tambura) සංගීතයේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ කුමක් සඳහාද? 1. මියුරු තනු වාදනය කිරීමට 2. තාලය තබා ගැනීමට 3. ශබ්දය වැඩි කිරීමට 4. ශ්‍රැතිය (Pitch) පවත්වා ගැනීමට පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
඼ැයදි අදව඿ මදන ඼ ක ඹ මතෝයන්න. 1. „ යභනඹ‟ ඹන්මන න භ ප්රකෘතිඹ„ යභ‟ ඹන්නයි. 2. නුමඒ ගැවැනිඹක්ඒමකමනක්ඒශභයිඒ ඹන්න උක්ත ඳද මේ. 3. „කඳ ‟ ඹන ඳදඹ නිඳ තඹකි. 4. රු ඵ ත ඿඲ නැග කයිඒ ඹන්මන „ඵ ත‟ ඹනු අ඿ම්බ ඼ ක්රිඹ ඳදඹකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: යශ්‍ර්ෂ්ඨාධිකරණය සතු අධිකරණ බලයක් පනාවන්ත්‍පන්ත්‍ කිනම් පිළිතුර ද? 1. ාර්ලියම්න්තු මැතිවරණ ය ත්සම් විභාග කිරීයම් බලය 2. ජ්‍නාධි තිවරණ ය ත්සම් විභාග කිරීයම් බලය 3. ජ්‍නමත විචාරණ ය ත්සම් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: BG 351 ශා BG 450 යන වී ප්රවදද වදවකහි ලයව පිළිවලළින් භාව, 1. 3 ½ ශා 4 ½ කි. 2. 3 ශා 4 ½ කි. 3. 3 ශා 4 කි. 4. 4 ½ ශා 3 ½ කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගැටුම් ඇතිවන සමාජයක් තුළ මිනිසාගේ මනසේ සාමය ඇතිකර ගැනීම සඳහා කළ හැකි ක්රියාකාරකමක් පිළිතුරු අතරින් තෝරන්න. 1. කලහකාරි ලෙස හැසිරීම. 2. වේග රිද්ම සංගිතයට සවන්දීම. 3. ප්රචණ්ඩ වචන භාවිත කිරි...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘දළගින්’ යන වචනය අයත් වන්නේ, 1. පෙර සර ලොප් සඳට ය 2. සර සඳට ය 3. පරසර ලොප් සඳට ය 4. සර දෙස් සඳට ය. සිංහල භාෂාව හා සාහිත්‍යය I Page 01 of 04 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: 21 වන සියවස සඳ ො පරිසර සංවරධනය පිළිබඳ වැඩපිළි්වළක් සකසප කළ ෙොතයන්තර සමුළුව වන්්න්, 1. සප්ටොක්් ෝම් 2. මිහිකත 3. බ්රික්සප (………….) 4. බිම්සප්ටක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීම චිත්රයට නගා ඇති පොළොන්නරු යුගයට අයත් පූජනීය ස්ථානය වන්නේ, 1. දිඹුලාගල ලෙන් විහාරය 2. හිඳගල විහාරය 3. තිවංක පිළිමගෙය 4. මැදවල විහාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
දේපල අයිතිය පෞද්ගලික අංශය සතුු සහ ඒවා ලාභ අපේක්‍ෂාවෙන් ආර්ථික කටයුතු මෙහෙයවන ආර්ථික සංවිධානය හැඳින්වෙන්නේ, 1. මිශ්‍ර අර්ථ ක්‍රමය යනුවෙනි. 2. වෙළඳපොළ අර්ථ ක්‍රමය යනුවෙනි. 3. ධනවාදී අර්ථ ක්‍රමය යනුවෙනි. 4. සමාජවාදී අර්ථ ක්‍රමය යනුවෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2018/12/31 දිනට මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම කොපමණද? 1. රු. 300 000 කි. 2. රු. 590 000 කි. 3. රු. 436 000 කි. 4. රු. 180 000 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ගෘහ විදුත් පරිපථයක පවතින රශ්ෂ ධාරා පරිපථ බිඳිනරේ (RCCB) ප්රධාන ආරක්ෂක කෘතය වන්රන්, 1. පුේගලරයකුට විදුලිසර වැදීමකින් ආරක්ෂා වීම යි. 2. උපකරණවලින් විදුලි කාන්දු වීරමන් ඇතිවන ගිනිගැනීම් වැළැක්වීම යි...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: එක් වටයක් 200 m වූ ධාවන පථයක වට දෙකක් සම්පූර්ණ කළ ක්‍රීඩකයකුගේ ධාවනයට අදාළ දුර සහ විස්ථාපනය පිළිවෙලින්, 1. 200 m සහ 400 m වේ. 2. 400 m සහ 0 m වේ. 3. 0 m සහ 400 m වේ. 4. 400 m සහ 200 m වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: බලි ශාන්තිකර්මයේදී තාලය තැබීම සඳහා යොදා ගන්නා වාද්ය භාණ්ඩය වන්නේ, 1. තාලම් පොට 2. උඩැක්කිය 3. පන්තේරුව 4. අත්මිණිය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තමා උපමා කරගෙන අන්‍යයන්ට හිංසා නොකර සිටීමේ ප්‍රතිපදාව බුදුදහමේ හඳුන්වන්නේ, 1. අධිපති ධර්ම ලෙසයි. 2. පංචශීලය ලෙසයි. 3. ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ලෙසයි. 4. අන්තූපනායික ධර්මය ලෙසයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: වොලිබෝල් ක්රීඩාවේ දී තනිව, දෙදෙනෙකු හෝ තිදෙනෙකු සමග එක්ව සිදුකළ හැකි දක්ෂතාවයකි. 1. පන්දුව පිරිනැමීම. 2. පන්දුව වැළැක්වීම. 3. පන්දුව ලබාගැනීම. 4. ප්රහාරය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ද්වීතියික අංශයට අයත් ව්‍යාපාර පමණක් අඩංගු පිළිතුර තෝරන්න. 1. මල් වගාව, මසුන් ඇල්ලීම, එළවළු වගා කිරීම 2. සපත්තු නිෂ්පාදනය කිරීම, මසුුන් අලෙවි කිරීම, බැංකු 3. සපත්තු නිපදවීම, බෑග් නිපදවීම, ගොඩනැගිලි ඉදිකිරීම 4. බැංකු, මසුන් ඇල්ලීම, එළවළු වගා කිරීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා පව් කළහොත් තමා අපිරිසිදු වේ. මේ අදහස් දැක්වෙන ධම්මපද ගාථාව නම්, 1. සුකරානී අසාධුනී ..... යන්නයි. 2. නතං කම්මං කතං සාධූ .... යන්නයි. 3. අත්තනා ව කතං පාපං .... යන්නයි. 4. අක්කොච්ඡි මං අවධිමං .... යන්නයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සජිකා ඔහුගේ ව්‍යාපාරයෙන් මසකට රු. 45000 ක ලාභයක් බලාපොරොත්තු වේ. මෙමගින් පිළිබිඹු වන ව්‍යාපාර ගති ලක්‍ෂණය වන්නේ, 1. අරමුණක් පැවතීම. 2. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. 3. ආර්ථික කටයුත්තක් වී...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අ්ථයහඹන්ස඿භාන඼ත්ස඼සහඹදීසඇතිසයුගරසඳදඹස඿හි ස඼යණඹසහ ෝයන්න. 1. කන - කය 2. අ඿න - ඳ඿න 3. ඵාරස - භවලු 4. ගරු - නම්බු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ජප්තාලයේ (Jhaptal) විභාග සංඛ්යාව කීයද? 1. 2 2. 3 3. 4 4. 5 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් පවතී. මෙම අවදානම සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශය වනුයේ, 1. අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ. 2. අවදානම පහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ. 3. අවදානම පහළ නම් ප්‍රතිලාභය ද පහළ වේ. 4. ප්‍රතිලාභය ඉහළ නම් අවදානම ද ඉහළ වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යමකින් ප්රකාශනයක මඟහැරුණු අකුරක් හෝ වචනයක් ලියා දැක්වෙන විට භාවිත කරන විරාම ලක්ෂණය වන්නේ, 1. සඟල වර්ණය 2. කොමා පාදය 3. තිත්කුණ 4. සර්වල වර්ණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: 10 g ස්කන්ධයක් සහිත වෙඩි උණ්ඩයක් 500 ms ප්රවේගයෙන් ගමන් කිරීමේදී ඇතිවන ගම්යතාවය සමාන ගම්යතාවයක් ලබා ගැනීමට 200 g ස්කන්ධයක් සහිත කුරුල්ලෙක් ගමන් කළ යුතු ප්රවේගය කොපමණද? -1 -1 -1 -1 1. 25 ms 2. 5 ms 3. 15 ms 4. 10 ms පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් අඩංගු පිළිතුර තෝරන්න. 1. ලෝකයේ ඕනෑම රටක ජීවත්විය හැකිවීම. 2. තම දක්ෂතා හැකියා අනුව තමන්ගේ රටේ පමණක් සේවය කළ හැකිවීම. 3. වැඩ ලෝකය වඩාත් පටුවීම. 4. සාමාජීය වශයෙන් නොව භූගෝලීය වශයෙන් මිනිසුන් සමීප ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී දිවි පැවැත්ම සඳහා පුරවැසියෙකු සතුවිය යුතු වැදගත් ගුණාංග අඩංගු පිළිතුර තෝරන්න, A - සාකච්ඡා මගින් තීරණවලට එළඹීම. B - විරුද්ධ මත නොඉවසීම. C - සහයෝගයෙන් කටයුතු කිරීම• D - ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වැඩිවීම හර අඩුවීම බැර මූලධර්මයට ගැළපෙන්නේ, 1. වත්කම් හා ආදායම් ගිණුම්ය. 2. වත්කම් හා වගකීම් ගිණුම්ය. 3. හිමිකම් හා ආදායම් ගිණුම්ය. 4. වත්කම් හා වියදම් ගිණුම්ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් අනුව පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි හමුවූ ස්ථාන වන්නේ, 1. රංචාමඩම හා ඉබ්බන්කටුව ය. 2. පාහියන්ගල හා ඉරණමඩු ය. 3. කිතුල්ගල බෙලිලෙන හා බෙරගල ය. 4. මිනිහාගල්කන්ද හ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳ අධිකරණ බලය හිමිව ඇත්තේ, 1. මහාධිකරණයට 2. සුප්රීම් උසාවියට 3. අභියාචනාධිකරණයට 4. ශ්රේෂ්ඨාධිකරණයට Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: භාෂාවක සජීවි බව, ඕජෝගුණය පළ කෙරෙන මෙවැනි .............................. යෙදුම ප්‍රස්තාව පිරුළු ලෙස නම් කරයි. 1. සරල 2. විවේචනාත්මක 3. සාම්ප්‍රදායික 4. පාරිභාෂික පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
හෝවර්ඩ් එයිකන් (Howard Aiken) නිර්මාණය කරන ලද යන්ත්‍රය වන්නේ, 1. ඇබකසය (Abacus) 2. යාන්ත්‍රික රෙදි වියන යන්ත්‍රය (Mechanical Loom) 3. පැස්කාලයින් යන්ත්‍රය (Pascaline) 4. ස්වයංකරණ අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය (Automatic Sequence Control Calculator) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
චිර්නත්‍ව වාහිත්යි඗ උක්තී් භාවිත්‍ය ග්නවා න෕ත්‍ව වාහිත්‍ය඗රුලා උත්වාශ ග්නශ්‍්න චමත්඗ාරයක් දැවවීම යම 1. ම෕඼නර්ම 2. ිලයම්න 3. ශ්‍පොත් පත් 4. උක්ත්‍ පද පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වර්තමානයේ බහුලව දැකිය හැකි ක්ෂුද්ර පෝෂක ඌණතාවයන් දැක්වෙන පිළිතුරු ඛාණ්ඩය වන්නේ, 1. අයඞීන්, ප්රෝටීන්, විටමින් C, සින්ක් ඌණතාවය 2. යකඩ, මේද, කැල්සියම්, විටමින් A ඌණතාවය 3. යකඩ, අයඞීන්, විටමින් A, කැල්සියම් ඌණතාවය 4. ප්රෝටීන්, සින...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: බීජ ප්රතිකහය ක්රභ කිහිඳඹක් ඳවත දළක්ර.. එහි අයමුණ වහ ක්රිඹහ඼ නි඼ළයදි඼ දක්඼හ ඇති ිළිවතුය රතෝය්නන. අයමුණු ක්රිඹහ඼ 1. රඵොල් බීජ ඉ඼ත් කිරීභ බීජ තනුක ඿ල්ෆියුිමක් අ රරේ ගිල්වීභ 2. රයෝග ඼ළශළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥාවෙන් යුක්තව සෘජු ප්‍රතිපත්තියෙහි යෙදෙන බැවින් සංඝ රත්නය, 1. සුපටිපන්න වන සේක. 2. ඤායපටිපන්න වන සේක. 3. උජුපටිපන්න වන සේක. 4. සාමීචිපටිපන්න වන සේක. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්රිතව වස් විසූ ස්ථාන කීපයකි. ඉන් නිවැරදි පිළිතුර වන්නේ, 1. පළමු වස්කාලය - විශාලා මහ නුවර කූඨාගාර ලෙනෙහිය. 2. පස්වන වස් කාලය - බරණැස ඉසිපතන මිගදායේ ය. 3. හය...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සෙදන ම පය පහත දැෙ. A. ස්ක B.චෙඛ C. ද තැපෑල D. ට ව ඉහත ම අ ද, වාක හා ත යන මාධ නටම අය වෙ; 1. A පම. 2. A හා Bපම. 3. B හා C පම. 4. ඉහත යලම ෙ. 2 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී සූර්යය ශක්තිය අවශෝෂණය කාර්යක්‍ෂම කිරීම සඳහා දක්වන අනුවර්තනයක් නොවන්නේ, 1. ද්විකාන්තරික ලෙස පත්‍ර වලයන් පිහිටීම. 2. පත්‍ර තලය පුළුල් වීම. 3. ශාක කඳක් කොළ පැහැවීම. 4. ශාක පත්‍රවල බූව පිහිටීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග තම නිවස ආසන්නයේ ඇති කඳු බෑවුම්වල සිට ගල් පෙරලීගෙන එන අයුරු හා ක්ෂණික මඩ උල්පත් මතුවන අයුරු දුටු අමල් තැති ගැනීමට ලක්විය. මෙම ආපදා තත්ත්වය, 1. ජල ගැලීමකි. 2. සුළි සුළඟකි. 3. නායයාමකි. 4. භූම...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ලොව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවල වඩා වැදගත්ම සාධකය වන්නේ, 1. මහජනතාවයි. 2. මහජන නියෝජිතයින්ය. 3. ජනාධිපති ඇතුළු විධායකයයි. 4. පාර්ලිමේන්තුවයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නිකාය භේදයක් ඇති වීමට තුඩුදුුන් මෙරට මුල්ම පෞද්ගලික ආරාම පූජාවක් සිදු කළ රජු වන්නේ, 1. මුගලන් රජුය. 2. ධාතුසේන රජුය. 3. වළගම්බා රජුය. 4. මහසෙන් රජුය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
'හක්ගෙඩිය' කුමන පංචතූර්ය භාණ්ඩ ඛණ්ඩයට අයත් වේද? 1. විතත 2. ඝන 3. සුෂිර 4. ආතත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: අන්තර් පුද්ගල සබඳතා තුලින් දියුණුවන යහපත් ජීවන නිපුණතාවයක් වන්නේ, 1. කල්ලි ගැසීම 2. ක්ෂණික තීරණ ගැනීම 3. විප්ලවකාරි බව 4. අනුවේදනය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේ දී සලකා බලන සාධකයක් වන්නේ, 1. මාර්ගය 2. පිරිවැය 3. පර්යන්තය 4. බලය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රාජ්‍යයක පරමාධිපත්‍ය බලය පවතින්නෙ, 1. විධායකය වෙත ය. 2. පාර්ලිමේන්තුව වෙත ය. 3. අධිකරණය වෙත ය. 4. මහජනතාව වෙත ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සක්විති රජකමද, යසෝදරාව ද, පුත් කුමරු ද, බොහෝ සැප සම්පත් ද අත්හැරීම කුමරුට මුහුණ දීමට සිදුවූ 1. සතුටකි. 2. දුකකි. 3. අභියෝගයකි. 4. නොපැතූ දෙයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යාපාර වසා දැමීම නිසා බලපෑම් ඇති කරන පරිසරය වන්නේ, 1. ගෝලීය පරිසරය 2. ආර්ථික පරිසරය 3. තාක්ෂණික පරිසරය 4. දේශපාලන පරිසරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශා ශාජ ය ශාතැනීපම් ශාසම්ත‍ ශාඒකකය ශා නුපේ 1. ප ෝල්ට් 2. ශා ප ොට් 3. ශා ජූෙය 4. කිපෙෝ ශාප ොට් ශාපන ැය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත A සිට D දක්වා දී ඇති සිදුවීම් අතරින් වසභ රජතුමා සම්බන්ධ තොරතුරු පමණක් අඩංගු පිළිතුර කුමක් ද? A. ශ්‍රී ලංකාව ආස්තානවලට බෙදා පාලනය කිරීම B. චෝළයින්ගෙන් රජරට ප්‍රදේශය නිදහස් කර ගැනීම C. රෝමාණුක ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ලෙමන් ශාකයක වායව අතු බැඳීම මගින් අත්තක මුල් අද්දවා ගැනීමට අපේක්ෂා කළ ශිෂ්‍යයෙකු විසින් එම අත්තේ |. : සෙ.මී. 2ක පමණ පොතු වළල්ලක් ඉවත් කර එම ස්ථානයට මුල් අද්දවන මාධ්‍ය තබා ජලය දමා පොලි...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ඇතැම් කිරිපිටි නිෂ්පාදකයින් කිරි පිටි වලට මෙලමයින් එකතු කරන බව අනාවරණය වී ඇත. මෙම ක්‍රියාව, 1. ආහාර බාලකරණයයි 2. ආහාර ආසාත්මිකතාවයයි 3. ආහාර පරිරක්‍ෂණයයි 4. ආහාර බලගැන්වීමයි An...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ශ්රී රංකහල රධහන ඼ලලඹන් වී නි඾සඳහදනඹ කයන දි඿සත්රික්ක ඼නුලේ 1. අම්ඳහය, භඩකරපු඼, ලඳොලශොන්නරු඼ වහ අනුයහධපුයඹ යි. 2. අම්ඳහය, භඩකරපු඼, අනුයහධපුයඹ වහ කළුත උය යි. 3. කුරුණෆගර, යත්නපුය, අම්ඳහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
එක කරදරයක් පිට තවත් කරදරයක් පැමිණීම. 1. අලි මදිවට හරක් 2. අනේ කාලේ වනේ වාසේ 3. අතු කඩා මොර කනව වගේ 4. උඩ පැන්නොත් බිම වැටේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය