prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේට අසදෘශ මහා දානය පූජා කරන ලද්දේ,
1. කොසොල් රජතුමා ය.
2. උදේන රජතුමා ය.
3. අජාසත්ත රජතුමා ය.
4. බිම්බිසාර රජතුමා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය,
1. 30 Hg cm වේ.
2. 60 Hg cm වේ.
3. 76 Hg cm වේ.
4. 86 Hg cm වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පතල් හා කැනීම් මෙන්ම පාලම් ඉදිකිරීම පිළිවෙලින් අයත් වන්නේ කුමන ව්‍යාපාර අංශ වලට ද?
1. ද්විතීයික හා තෘතීයික
2. ප්‍රාථමික හා තෘතීයික
3. තෘතීයික හා සේවා
4. ප්‍රාථමික හා ද්විතීයික
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශියතයක් කෆරම් ක්රීඩළතේ තයතදන විට කෆරම් ල් මෙට පුයර දමයි. ඊට ගෆතඳන විදයළත්මක තශුතුල වශන් ලන පිළිතුර කුමක්ද
1. පුයර නිවළ ඳෘඨ අෙර ඝගයණ බය අඩුතේ.
2. පුයර නිවළ ඳෘඨ අෙර ඝගයණ බය ලෆඩිතේ.
3.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
අධිකරණයේ කාර්යයක් නොවන්නේ,
1. නීති පැනවීම
2. නීතිය විවරණය කිරීම
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරදීම
4. නඩු විනිශ්චය කිරීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
A - රෝග කාරක සහමුලින්ම ඉවත්කිරීම. B - වගාබිමට රෝග කාරක ඇතුළු වීම පාලනය කිරීම. C - නිතර දිලීර නාශක ඉසීම. D - රෝග කාරකවලට අහිතකර පරිසර තත්ත්ව නිර්මාණය කිරීම. ඉහත ක්‍රියාමාර්ග අතුරෙන් ශාක රෝග පාලනයට වඩාත් සුදුසු වන්නේ,
1. A හා B ය
2. B හා D ය
3. C හා D ය
4. B හා C ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම පිළිබඳ පිළිගත නොහැකි ප්‍රකාශය තෝරන්න.
1. ජන කණ්ඩායම්වලට සුවිශේෂ විය හැකි ය.
2. සුවිශේෂ මෙන්ම පොදු අර්ථ තිබිය හැකි ය.
3. ගෝලීය සහ පොදු භාවිතයන් වේ.
4. සංස්කෘතික අනන්‍යතාවන් හෙළි වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැනුම් ජ’නලයක සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් වන ආකාරය දැක්වෙන සටහන වනුයේ, පිළිවෙලින් ගැනුම් ජ’නලයේ එකතුව හා ගැනුම් ඉන්වොයිසි වල ශුද්ධ අගය
1. මුදල් පොත හර අදාළ ණය හිමියන්ගේ ගිණුම් වලට බැර
2. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමියන්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: උඩරට රාජධානියේ බද්දේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වූ හැඳ බද්ද යටතේ සිදුකළේ කුමන කාර්ය කොටස ද?
1. රෙදි විවීම
2. රෙදි සේදීම
3. ප්‍රවාහන කටයුතු
4. ඇතුන් ඇල්ලීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හතරවන කාශ්‍යප රජතුමා විසින් කොටවන ලද සෙල්ලිපියක " කිරි ගෙරි " යනුවෙන් හඳුන්වා ඇත්තේ ?
1. කිරි ලබාගැනීම සඳහා ඇතිකරන ගවයින්ය.
2. කිරි වලින් සකස් කරන ලද ආහාර වර්ගයකි.
3. අතීතයේ භාවිතා කළ දඬුවම් ක්රමයකි.
4. පැරණි සමාජයේ වැසියන්ගෙන් අයකළ බදු වර්ගයක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: නූතන චිත්‍ර කලා විෂයෙහි දේශීය හා විදේශීය ශෛලීන්ගේ ලක්ෂණ උකහාගෙන කැළණි විහාර මන්දිරයේ සිතුවම් නිර්මාණය කර ඇත්තේ,
1. සෝලියස් මෙන්ඩිස් මහතා විසින් ය.
2. ජෝර්ජ් කීට් මහතා විසින් ය.
3. ඇල්බට් ධර්මසිරි මහතා විසින් ය.
4. සෝමබන්දු විද්‍යාපති මහතා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන පාලන ක්‍රමය වන්නේ,
1. ඒකාධිපති පාලන ක්‍රමය
2. රාජාණ්ඩු ක්‍රමය
3. රදළ ආණ්ඩු ක්‍රමය
4. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ,
1. මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ ය.
2. සබ්බකාමී තෙරණුවෝ ය.
3. පාර්ශ්ව තෙරණුවෝ ය.
4. මහාකාශ්‍යප තෙරණුවෝ ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශාක පත්‍රවල ඇති ජලය වායුගෝලයට එකතු වන්නේ,
1. උත්ස්වේදනය මඟිනි.
2. වාෂ්පීකරණය මගිනි
3. වර්ෂාව මගිනි
4. ඝනීකරණය මඟිනි. (...............)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
කිතුනු දරුවෙක් වන ඔබට පැමිණෙන පරීක්ෂා ජය ගත් හැකි වන්නේ,
1. ආගමික වතාවත් වලට සහභාගි වීම තුළිනි.
2. ගුරුවරුන්ගේ උපදෙස් තුළිනි.
3. යාච්ඤාව හා දේව වචනය තුළිනි.
4. නොපසුබට උත්සාය තුළිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රාජ්‍ය මන්ත්‍රණ සභාව නම් පාලන ආයතනයක් අප රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුයේ,
1. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගිනි.
2. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගිනි.
3. මැකලම් ප්‍රතිසංස්කරණ මගිනි.
4. සෝල්බරි ප්‍රතිසංස්කරණ මගිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: 200 kg ක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් ජලය මත පාවේ. එම වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම් බලය කොපමණ ද? (g = 10 m s )-2
1. 20 N
2. 200 N
3. 20000 N විද්‍යාව » - 11 ශ්‍රේණිය 1 පිටුව
4. 2000 N
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: විමලරත්න කුමාරගම කවියාට සාර්ථක කවි නිර්මාණ කිරීමට හැකි වූයේ ජන විඥානයවිඥානයවිඥානයවිඥානය හඳුනා ගත් නිසයි.විඥානය
1. සාමාන්‍ය දැනුම
2. පෞද්ගලික දැනුම
3. විශේෂ දැනුම
4. අසාමාන්‍ය දැනුම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීත සමාජයේ නීති හා සම්ප්‍රදායන් ක්‍රියාත්මක වීමේදී බදු වශයෙන් රජයට ගෙවිය යුතු වූයේ නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රමාණයක් ද?
1. පහෙන් එකක්
2. දෙකෙන් එකකි
3. හතරෙන් එකක්
4. හයෙන් එකක්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චතුරාර්ය සත්‍යයට අයත් නොවන සත්‍යය වන්නේ,
1. දුක්ඛ සත්‍යය
2. සමුදය සත්‍යය
3. නිරෝධ සත්‍යය
4. අවිද්‍යා සත්‍යය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පූර්ව ඓතිහාසික යුගයේ සුසාන භූමි අතුරින් සාමාන්‍ය මැටි බඳුනක භෂ්මාවශේෂ තැන්පත් කොට පොළවේ වළලා ඇති ක්‍රමය හඳුන්වන්නේ,
1. කුම්භීය නිචනන ක්‍රමය යනුවෙනි.
2. ශිලා මංජුසා ක්‍රමය යනුවෙනි.
3. මැටි ඔරු ක්‍රමය යනුවෙනි.
4. ශිලා ඔරු ක්‍රමය යනුවෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ගිහිගෙය අතහැර පැවිදි වූ සිදුහත් තාපසතුමා ආචාර්ය්යවරුන් සොයා යන අතරමගදී එතුමාට හමුවූයේ,
1. කොසොල් රජතුමාය
2. බිම්බිසාර රජතුමාය
3. අජාසත් රජතුමාය
4. උදේනි රජතුමාය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන මිනිසා විසින් නිපදවා ඇති සියලුම සම්පත් හඳුන්වන්නේ,
1. දේපල ලෙසය.
2. ප්රාග්ධනය ලෙසය.
3. නිෂ්පාදන සාධක ලෙසය.
4. උපකරණ ලෙසය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: බෝගවලට වැළඳෙන පිටිපුස් රෝගය හා මලකඩ රෝගය සඳහා හේතුකාරක වන ජීවී කාණ්ඩය කුමක් ද?
1. ෆයිටොප්ලාස්මා
2. දිලීර
3. වයිරස
4. බැක්ටීරියා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශාක පත්‍රවල ඇති ජලය වායුගෝලයට එකතු වන්නේ,
1. උත්ස්වේදනය මඟිනි.
2. වාෂ්පීකරණය මගිනි
3. ඝනීකරණය මඟිනි. (...............)
4. වර්ෂාව මගිනි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
අපට සංසාරගත දුකින් මිදී නිවන් දැකීමට උපකාරී වන භාවනාව වන්නේ,
1. මෛත්‍රි භාවනාව ය.
2. විපස්සනා භාවනාව ය.
3. ආනාපාන සති භාවනාව ය.
4. සමථ භාවනාව ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන්නේ එක්තරා ජීවන අවධියක ගැටළු හා අභියෝග කිහිපයකි. * නිසි අධ්‍යාපන සුදුුසුකම් නොතිබීම. * සුදුසු රැකියාවක් නොලැබීම. * අවිවේකී බව හා තරඟකාරීත්වය ඉහත ගැටළු සහ අභියෝගවලට දැඩි ලෙස මුහුණ දීමට සිදුවන ජීවන අවධිය වන්නේ,
1. නව යො... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී ගත යුතු වැදගත් තීරණ අතරට අදාළ කර ගත නොහැකි තිරණයක් වනුයේ,
1. ව්‍යාපාරයට පදනම් වන භාණ්ඩය හෝ සේවාව කුමක් ද?
2. ව්‍යාපාරය පිහිටුවන ස්ථාන කෙබඳු ද?
3. අධික ලාභ ලැබිය හැකි ද යන්න.
4. තරගයේ ස්වභාවය කෙබඳු ද?
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී වගුවක කෝෂ අතර පරතරය පෙන්වීම සඳහා පහත කවර HTML උපලක්ෂණය (attribute) භාවිත කළ හැකිද?
1. cellpadding
2. rowspan
3. cellspacing
4. colspan
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: කළමනාකරණයේදී පාලනය හා සම්බන්ධ නොවන ප්‍රකාශය මින් තෝරන්න.
1. ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත බිහි වී ඇත්දැයි සොයා බැලීම.
2. අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
3. ව්‍යාපාරයේ කටයුතු සඳහා සේවකයන් පෙළඹවීම.
4. සැලසුම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ක්ලෝරීන් අයනයේ ප්‍රෝටෝන ගණන හා ඉලෙක්ට්‍රෝන ගණන නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
1. 18, 17
2. 17, 18
3. 17, 17
4. 18, 18
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අනතුරකට් ෙත් වී සිහිසුන් ව සිටින පුේගලපයකුට් ප්රථෙොධොර ලබොදීපේ දී ඒ පිළිබඳ පුහුණුවක් ලැබූ ඔබ, එෙ පරෝගියො ෙරීක්ෂො කරන ආකොරපේ අනුපිළිපවළ වන්පන්,
1. රුධිර සංසරණය, ශ්‍රවණය, ෙෘෂ්ටිය යි
2. ෙෘෂ්ටිය, ශ්වසනය, ශ්‍රවණය යි
3. ශ්වසන ෙො... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: නොරින් - 10 තිරිඟු වර්ගය සුවිශේෂී වන්නේ මින් කවර කරුණක් නිසාද ?
1. හරිත විප්ලවය යටතේ බිහිවූ වැඩි ඵලදාවක් ලබාදෙන තිරිඟු වර්ගයක් නිසාය.
2. ලෝකය පුරාම ජනප්‍රිය වූ තිරිඟු වර්ගයක් නිසාය.
3. වැඩිදෙනෙකු පරිභෝජනය කරන තිරිඟු වර්ගයක් නිසාය.
4. කෘෂි ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: 9 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු වන නුවන් විසින් ලියන ලද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පිළිබඳ වූ ලිපිය පුවත්පතක පළ කිරීමේ දී යොමු කෙරෙන අංශය ලෙස දැක්විය හැක්කේ,
1. දැන්වීම් අංශයයි.
2. විශේෂා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ගෝලීය ජල ව්‍යාප්තියට අනුව ගොඩබිම පිහිටි ජල ස්කන්ධයෙන් 79% ක් ම පවතින්නේ,
1. පාංශු ජලය ලෙසය.
2. මිදුණු ජලය ලෙසය. (.........)
3. භූ තල ජලය ලෙසය.
4. භූ ගත ජලය ලෙසය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ඉතා ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස් දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ අතරින් අනුන්ගේ අත් උදව් නැතිව නැගිටින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා හඳුන්වා ඇත්තේ,
1. භුත්තවමිතක ලෙස ය.
2... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංචස්කන්ධය ලෙස හැඳින්වෙන සත්වයාගේ කායික හා මානසික ක්‍රියාකාරිත්වය වන්නේ,
1. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ
2. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ
3. ඇස, කන, නාසය, දිව, ශරීරය
4. කාලය, දීපය, දේශය, කුලය, මව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
උඩරට නැටුම් සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය කුමක්ද?
1. දවුල
2. ගැට බෙරය
3. යක් බෙරය
4. තම්මැට්ටම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ධාවකයාගේ පියවරක දිග සහ පියවර තැබීමේ සීඝ්‍රතාව මත,
1. ධාවන වේගය ඒකාකාරීව පවත්වාගත හැක.
2. වැඩි දුරක් ධාවනයේ යෙදීමට හැකි වේ.
3. ධාවන වේගය තීරණය කළ හැක. 03
4. දෑත් වේගයෙන් ක්‍රියා කරයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් බලවේගයක් නොවන්නේ
1. සැපයුම් කරුවෝ
2. කළමනා කරුවෝ
3. ගණුදෙනු කරුවෝ
4. තරඟ කරුවෝ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කෘෂිකර්මාන්තයට ඉතාම සුදුසු වියළි කලාපයේ වැඩි ප්‍රදේශයක පැතිර ඇති පස වන්නේ,
1. ලොම් පස
2. මැටි පස
3. රතු දුඹුරු පස
4. වැලි පස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: කතෝලික ජන වන්දනාවේ කේන්ද්‍රස්ථානය මෙන් ම අග්‍රස්ථානය ද හිමිවන්නේ,
1. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ය.
2. ආශිර්වාදකාර බන්ධනයට ය.
3. ප්‍රසාද ස්නාපනයට ය
4. පූජකවරයට ය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහනුවර රජ කළ නායක්කර් වංශික පාලකයන් අනුගමනය කළ රාජ්‍ය උරුම සම්ප්රදාය වූයේ රජුගෙන් පසුව, ඔහුගේ
1. අගබිසච රජවීම ය
2. පුතා රජවීම ය.
3. වැඩිමහල් සොහොයුරා රජවීම ය.
4. බිසවගේ සොහොයුරා රජවීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වුවමනාවන්ට ගැලපෙන අවශ්‍යතාවය දක්වෙන ප්‍රකාශය තෝරන්න.
1. ආහාර බත්
2. ඇඳුම් පැළඳුම් සාරිය
3. අධ්‍යාපනය පොත් පත්
4. තට්ටු ගෙවල් නිවාස
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ආර්ථිකයක විවිධ ක්‍රියාවලීන් සිදුවීම කොටස් කීයද?
1. 6
2. 3
3. 1
4. 4
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මිනිස් සිරුරේ බරින් 7% ක් ඛනිජ ලවණ වේ. මේ අතරින් කැල්සියම් හා පොස්පරස් ප්‍රධාන වේ. සිරුරේ කැල්සියම් ඛණිිජ ඌනතාව හඳුනා ගත හැකි ලක්ෂණයක් වන්නේ,
1. දත් හා අස්ථි දුර්වලවීම ය.
2. ස්නායු දුබලතා ඇතිවීම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
හංසලී ඉටුකර ගන්නේ කාන්තාවන්ගේ
1. අවශ්‍යතා ය.
2. අපේක්ෂාවන් ය.
3. වුවමනා ය.
4. රුචිකත්වයන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පූර්ණ සෞඛ්‍ය පිලිබඳ අර්ථකථනයන් කිහිපයක් පහත සඳහන් වේ. මින් වඩාත් නිවැරදි වන්නේ,
1. අධ්‍යාපනය ලැබීම හා ලෙඩරෝග වලින් තොරවීම.
2. නිරෝගිතාව හා ශාරීරික යෝග්‍යතාව වර්ධනය වීම.
3. නිසි පෝෂණය හා ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම.
4. කායි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කොල්බෲක් හා කෲව් මැකලම්
1. A හා D
2. A හා B
3. A හා C
4. B හා C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තලබ් අඩවියක් උඩුගත කිරීභට අතයල් ය තනොලන්තන් ඳශත කුභක් ද?
1. තලබ්තවේලාදායකය අත්‍යවශ්‍ය
2. IP ලිපින
3. තලබ්වන්ධාරය
4. තලබ් අතිසරික්සුල
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සත්ත්ව සෛලයක් තුළ දැකිය නොහැකි ඉන්ද්‍රියිකාවක් වන්නේ,
1. විශාල රික්තක
2. මයිටකොන්ඩ්‍රියා
3. න්‍යෂ්ටි පටලය
4. සෛල ප්ලාස්මය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඊ-රාජ්‍ය සංකල්පය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් රජය විසින් ආකෘති පත්‍ර, ගැසට් පත්‍ර, චක්‍රලේඛ වැනි පහසුකම් ලබා දීම අයත් වන්නේ පහත කුමන සම්බන්ධතාවයට ද?
1. G 2C
2. G 2 G
3. G2 B
4. G 2 E
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශුද්ධ වූ පාවුලුතුමා දක්වන පරිදි කිසිවෙකු තම ශරීරයට විරුද්ධව කරන පාපය,
1. සොරකම ය.
2. බොරු කීම ය.
3. ක්‍රෝධය ය.
4. අනාචාරය ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම අඩුවීමට බලපාන අයිතම වන්නේ,
1. ආදායම් හා අමතර ප්රාග්ධනය යෙදීම.
2. ආදායම් හා වියදම් ය.
3. ගැනිලි හා ආදායම් ය.
4. ගැනිලි හා වියදම් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භික්ෂූන් වහන්සේ සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදැහැවතුන්ගෙන් ප්‍රත්‍ය පහසුකම් ලබාගත යුත්තේ,
1. මිනිසුන්ට බණ කියාය.
2. මිනිසුන් කැමැති නම් පමණකි.
3. ඹමරා මල නොතලා රොන් ගන්නාසේය.
4. මිනිසුන්ගෙන් බලහත්කාරයෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක කාර්යයන්හි නිරතවන පුද්ගලයින්් හඳුන්වන්නේ,
1. නායකයින් ලෙස ය.
2. කළමනාකරුවන් ලෙස ය.
3. අයිතිකරුවන් ලෙස ය.
4. සේවකයින් ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: ලෝක ප්‍රකට 'මොනාලිසා' (Mona Lisa) සිතුවම නිර්මාණය කළ ලෝක පූජිත කලාකරුවා කවුද?
1. මයිකල් ආන්ජලෝ
2. පැබ්ලෝ පිකාසෝ
3. වින්සන්ට් වෑන් ගෝ
4. ලෙනාඩෝ ඩා වින්චි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: යල කන්නය භා මහ කන්නය යන කන්න දෙකෙන් ඕනෑම කන්නයක වගා කළ චිට නියමිත වයසේ දී ඵල දරන ශාක,
1. කෙටි දින ශාක චේ.
2. දින උදාසීන ශාක මවේ.
3. දිගු දින ශාක වේ.
4. ප්‍රභා අවධි සංවේදී ශාක චේ. ॥।
A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නූතන චිත්‍ර කලා විෂයෙහි දේශීය හා විදේශීය ශෛලීන්ගේ ලක්ෂණ උකහාගෙන කැළණි විහාර මන්දිරයේ සිතුවම් නිර්මාණය කර ඇත්තේ,
1. සෝමබන්දු විද්‍යාපති මහතා විසින් ය.
2. ඇල්බට් ධර්මසිරි මහතා විසින් ය.
3. ජෝර්ජ්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විලීන NaCl විද්ුත් විච්ගනද්න ්රි ාග අේධ් රසා ිදය සකරයරණ පන හත ද්ැක්ග . 2Cl(l) Cl 2(g) + 2e එම ප්රි්රි ාව අනුව ිදවැරදි ප්රයාශ ුමමක්ද්?
1. ඔක්සිහරණ ි 2 ඇගනෝඩ මත සිදු ග
2. ඔක්සියරණ ි 2 යැගතෝඩ මත සිදු ග
3. ඔක්සියරණ ි 2 ඇගනෝඩ මත සිදු ග
4. ඔක්සිහරණ ි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: හිස් වූ සොහොන වෙත ගොස් ජේසු තුමාගේ උත්ථානය ගැන සත්‍යතාවය තහවුරු කර ගත්තේ,
1. පාවුල් තුමාය.
2. පිලාත්ය.
3. පේදුරුය.
4. නායක පූජකයන්ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගැනිලි ගිණුම අයත් වන්නේ පහත සඳහන් ගිණුම් අතුරින් කුමකට ද?
1. වගකීම් ගිණුම්
2. හිමිකම් ගිණුම්
3. ආදායම් ගිණුම්
4. වත්කම් ගිණුම්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ පිප්ඵලී ගුහාවට වැඩම කර සප්ත බොජ්ඣංග සූත්‍රය දේශනා කළේ,
1. පූතිගත්තතිස්ස හිමියන්ට
2. මහා කාශ්‍යප හිමියන්ට
3. ආනන්ද හිමියන්ට
4. ගිරිමානන්ද හිමියන්ට
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ආයතනයක් ලෙස කටයුතු කරන රතු කුරුස සංවිධානය අයත් වන ව්‍යාපාර වර්ගය වන්නේ,
1. රාජ්‍ය අංශයේ ව්‍යාපාර
2. පෞද්ගලික අංශයේ ව්‍යාපාර
3. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර
4. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වැසි පැත්තට කවුරුත් හිතවත් ව කතා කිරීම.
1. උඩින් මිතුරු යටින් හතුරු
2. කලකදි වහලු කලකදි රස වෙනවා ලූ
3. දී කිරට බළල්ලුන් සාක්කි ලූ
4. කිරි එරෙන්නේ අඬන විට ලූ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පරිගණක ජාලකරණයේ දී ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යොදාගනු ලබන උපාංගය සඳහන් පිළිතුර තෝරන්න.
1. මාර්ගකය
2. ස්වීචය
3. මොඩමය
4. නාභිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අමල්ගේ ව්‍යාපාරයේ මූලික පොත්වල සටහන් කරන ගනුදෙනු දෙකක් පහත දැක්වේ. අත්පිට විකුණුම් රු. 12 000 වැටුප් ගෙවීම රු. 14 000 ඉහත ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී භාවිත කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින්,
1. ගෙවීම් වවුචරය, ජ’නල් වවුචරය
2. ලදුපත, ගෙවීම් වවුචරය
3. ලදුපත, ගැනුම් ඉන්වොයිසිය
4. විකුණුම් ඉන්වොයිසිය, ගැනුම් ඉන්වොයිසි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මෙහි සඳහන් ආකෘතියට බොහෝ සෙයින් සමාන සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කර ඇත්තේ,
1. හැරල්ඩ් ඞී. ලැස්වෙල් ය.
2. තෝමස් අල්වා එඩිසන් ය.
3. විල්බර් ශ්රාම් ය.
4. ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආහොරයක් පවළදපෙොපළන්ව මිලදී ගැනීපේ දී අනුගමනය කළ යුතු වඩොත් නිවැරදි පිළිපවත කුමක් ද?
1. ආහොරයක කල්පිරීපේ දිනය පිළිබඳ අවධ්ොනය පයොමු පනොපකොට් මිල දී ගැනීම.
2. ආහොරවල මිල පිළිබඳ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අතීත ජන සමාජයේ කාන්තාවට උසස් තැනක් හිමි ව තිබීම සම්බන්ධයෙන්,
1. A හා B අසත්‍ය වේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ග්හ භණ්ඩ ්දටවිසටණ දෙොග ්ව්ස්න ිලරීදකර දසේ්ල යන දත් 2025 දෙසකරබර් 20 සි 2025 දෙසකරබර් 31 ෙක්ව් ණටදේ ී යවීය පාර්නයදේ දසෝෆ ග්හ භණ්ඩ මිටී ග්නය පාරරිදභෝණුණයන්න 10% ණ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ,
1. හැඩිදැඩි බව
2. උගන්වන දෙය හොඳින් ධාරණය කර ගැනීම
3. මුහුකුරා ගිය බව
4. දරදඬු බව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අරුණ වාසය කළ ප්‍රදේශය අතිශයින් නාගරික විය. එය නොහොබිනා ක්‍රියාකාරකම් ඇති පුද්ගලයන්ගෙන් ගහණ වූ පරිසරයකි. ඇසුරු කිරීමට පවා පුද්ගලයෙක් නොසිටී. අරුණ ගත කළේ සදාචාර සම්පන්න දිවියකි. මෙයින් පැහැදිලි කරන ජීවන දර්ශනය වන්නේ,
1. කාරුණික ජීවිතයයි.
2. සාමකාමී ජීවිතයයි.
3. ධාර්මිෂ්ඨ ජීවිතයයි.
4. පද්මාකාර ජීවිතයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දළදා සිරිත හා සද්ධර්මාලංකාරය කෘති ලියවී ඇති රාජධානි දක්වන අක්ෂර මොනවා ද?
1. D හා E
2. C හා D
3. B හා D
4. D හා F
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගැනුම් ජ’නලයක සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් වන ආකාරය දැක්වෙන සටහන වනුයේ, පිළිවෙලින් ගැනුම් ජ’නලයේ එකතුව හා ගැනුම් ඉන්වොයිසි වල ශුද්ධ අගය
1. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමියන්ගේ ගිණුම් වලට බැර
2. මුදල් පොත හර අදාළ ණය හිමියන්ගේ ගිණුම් වලට බැර
3. අදාළ ණය හිමියන්ගේ ගිණුම් වලට හර ගැනුම් ගිණුම බැර
4. අදාළ ණය හිමියන්ගේ ගිණුම් ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කොම්පෝස්ට් පොහොර සකස් කිරීමේදී ශාකමය ද්‍රව්‍ය ජීරණය කෙරෙහි හිතකර ලෙස බලපාන ක්‍රියාකාරකම කුමක් ද?
1. අමුද්‍රව්‍ය කුඩා කොටස්වලට කැපීම
2. අමුද්‍රව්‍ය ආවරණය කර වියළි තත්ත්වයේ පවත්වා ගැනීම
3. අමුද්‍රව්‍ය නිර්වායු තත්ත්වයේ පවත්වා ගැනීම
4... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මලිඳුදේ ව්යපාරහදේ 2025212231 දිය සුළු මුේල දශ්ේෂයන රු 800 ිල 2026 ජයව්රි මසදේ සුළු මුේල වියනෙම ව්්නද්න රු 5 400 ිල 2026 ජයව්රි මසයන ්ව්සයදේ ්ග්රිමයන රු 500 ිල්න ව්ඩි ිලරිම තීහඅයන ණහ තෙ ජයව්රි මසදේ ්ව්සය දිය ප්රිූ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශුද්ධ වූ බයිබලය එක පොතක් නොව පොත් සමූහයකින් සමන්චිත නිසා එය,
1. විශ්ව කෝෂයකි.
2. පුස්තකාලයකි.
3. ශබ්ද කෝෂයකි.
4. විවරණයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
නාට්‍යෝපකරණ සැදිය යුත්තේ,
1. දෘශ්‍යමාන වර්ණ හා විචිත්රකාර්මික බව සලකාය.
2. නළුවාගේ රංග කාර්යයට උපකාරී වන ආකාරයට ය.
3. පහසුවෙන් අඩු මිලට ලබා ගත හැකි අමුද්‍රව්‍ය වලින් ය.
4. දිලිසෙන සුළු වර්ණවත් අමු ද්‍රව්‍ය වලින් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත ඒවායින් වේගයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියාව කුමක් ද?
1. ආහාර නරක් වීම
2. පලතුරු ඉදීම
3. කිරිවලින් යෝගට් සෑදීමේදී සිදුවන ක්‍රියාව
4. Na ඇල් ජලය සමග ප්‍රතික්‍රියාව -1
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: නූතන ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කවුරුන්ද?
1. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
2. පණිභාරත කලාකරුවා
3. මහගමසේකර කලාකරුවා
4. චිත්‍රසේන කලාකරුවා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධය නමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වන්නේ,
1. අවිද්‍යාව යි.
2. වේදනාව යි.
3. තෘෂ්ණාව යි.
4. විඤ්ඤාණය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: බෑවුම් ප්‍රදේශවල ඉරි තැලීම්, පොළවෙහි ගිලා බැසීම් වැනි පූර්ව ලක්ෂණ දැකිය හැක්කේ,
1. නාය යාමකදීය.
2. සුනාමි තත්වයකදීය.
3. ගිනිකඳු පිපිරීමේදීය.
4. ගංවතුර තත්වයකදීය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
යහපත් අරමුණක හෙවත් කුසල් අරමුණක සිත එකඟ කර ගැනීම
1. සමාධියෙහි පරමාර්ථයයි.
2. භාවනාවෙහි පරමාර්ථයයි.
3. දානයෙහි පරමාර්ථයයි.
4. සීලයෙහි පරමාර්ථයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සුදු ලෑල්ලේ සටහන් කළ පෙර පාඩමේ තොරතුරු සම්පූර්ණයෙන් ම මකා නොතිබූ බැවින් අලුත් පාඩමට අදාළව ප්රක්ෂේපණය කරන ලද රූපසටහන පැහැදිලි බවින් තොර විය. මෙය
1. අර්ථ බාධකයකි.
2. මාධ්‍ය බාධකයකි.
3. විද්‍යුත් බාධකයකි.
4. දෘශ්‍ය බාධකයකි.
පිළිතු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ඳවත මර්රය තිනතු භබඹ ු ී ඔක්යිාඹක් හදනුපේ කයක් ද
1. Al
2. Mg
3. Si
4. P
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ වී වගා බිම් ඒකකයකින් ලබන අස්වැන්න වැඩි නිසා සහල් අතිරික්තයක් නිපදවන්නේ මින් කුමන කලාපයක ද?
1. අතරමැදි කලාපය
2. තෙත් කලාපය
3. කඳුකර බිම් කලාපය (.........)
4. වියළි කළාපය
Answer... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඹපේ නිවපසේ රිපභ් ජනය වන විද්ුත්මක ශක්ික ඒකක යණන ාලනය කර යැනීා සඳතා යත යුතු සුු සු ා පියවරක් වන්පන්
1. තා න විු ලි උ කරණ භ්‍ාවිතා පනොකිරීායි.
2. ාැදීපාන් පතොරව තඳුම් ාවිච්චි කිරීායි.
3. කියවීා සඳතා පම්ස විු ලි ලාම්පු භ්ාවිත කිරීායි.
4. ශීතකර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේට මව් පාර්ශවයෙන් ඥාති වන තෙරණියක් නම්,
1. ඛේමා තෙරණියයි.
2. යසෝදරා තෙරණියයි.
3. මහා ප්‍රජාපතී ගෝතමියයි.
4. විශාඛා තෙරණියයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘සමවායෝ එව සාධු’’ යන පාඨයේ අදහස වන්නේ,
1. ‘‘සමඟි වන්න’’ යන අදහස දීම සඳහා ය.
2. ‘‘සමාජයේ ජීවත් වන්නේ’’ අවවාදය දීම සඳහා ය.
3. ‘‘විවාද නොකරන්න’’ උපදෙස් දීම සඳහා ය.
4. ‘‘සමඟියම යහපත්‘‘ යන්න ප්‍රකාශ කිරීම සඳහා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අන්තර් පුද්ගල සබඳතා තුලින් දියුණුවන යහපත් ජීවන නිපුණතාවයක් වන්නේ,
1. අනුවේදනය
2. ක්ෂණික තීරණ ගැනීම
3. කල්ලි ගැසීම
4. විප්ලවකාරි බව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: විවිධ මෘදුකාංග භාවිතයෙන් සිදු කළ හැකි කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. A - පෙර දසුන බලා ගැනීම හා මුද්‍රණය කිරීම. B - තැපැල් මුසුව. C - පින්තූරයක් ඇතුලත් කිරීම. මින් වදන් සැකසුම් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගැටුම් නිරාකරණයේදී පුද්ගලයා සතුවිය යුතු සමාජීය ගුණාංගයක් වන්නේ මින් කුමක් ද?
1. කරුණාව.
2. සවන්දීම.
3. ඉවසීම.
4. ඵලදායී සන්නිවේදනය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ලිඛිත සන්නිවේදනයේ දී භාවිත වන ඵලදායී ලේඛනයක ලක්ෂණ ඇතුළත් නොවන පිළිතුර තෝරන්න.
1. නිරවුල් හා පැහැදිලි බව
2. සම්මත ව්‍යාකරණ විධි භාවිතය
3. නිර්මාණශීලි බව
4. කැමති ආකෘතියකට රචන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සුද්ධෝදන රජතුමාගේ එකම සිහිනය වූයේ තම පුත් කුමරු
1. බුදු කෙනෙකුන් වහන්සේ වනවා දැකීමට ය.
2. සක්විති රජ කෙනෙකු වනවා දැකීමට ය.
3. ප්රාඥයෙකු වනවා දැකිමට ය.
4. වීරයෙකු වනවා දැකිමට ය. 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පාසල් බෑග් සඳහා ඉලක්ක පාරිභෝගිකයින් වන්නේ,
1. කුඩා දරුවන්.
2. පාසල් යන ළමුන්.
3. සම වයස් වල යහළු යෙහෙලියන්
4. දෙමාපියන්.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය තුල පිහිටි රටවල් දෙකක් වන්නේ,
1. ශ්‍රී ලංකාව, මාලදිවයින වේ.
2. ජපානය, පිලිපීනය වේ.
3. මාලදිවයින, මැඩගස්කරය වේ.
4. වියට්නාමය, තායිවානය වේ. (.........)
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . මලල ක්‍රීඩාවේ සිරස් පැනීම් සඳහා උදාහරණ වන්නේ,
1. දුර පැනීම, තුන්පිම්ම
2. දුර පැනීම, උස පැනීම
3. තුන්පිම්ම, රිටි පැනීම
4. උස පැනීම, රිටි පැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
කිසියම් වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය
1. ගුරුත්වකේන්ද්‍රය.
2. ගුරුත්වාකර්ෂනය.
3. ගුරුත්ව ලක්ෂ්‍යය
4. ගුණාත්මකභාවය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති සාහිත්‍ය මූලාශ්‍ර අතර ධර්ම ග්රන්ථ ගනයට අයත් කෘතියකි.
1. පැරකුම්බා සිරිත
2. නිකාය සංග්‍රහය
3. පූජාවලිය
4. රාජාවලිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.