prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරිස දම්ම සාරථී යන පද ගෙණ ද" ... යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය වර්ණනා කරමින් ගුරුළුගෝමී පඬිතුමා විසින් රචනා කරන ල...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: නූතන ආණ්ඩුක්‍රමයක විධායකයට අයත් කාර්ය ඇතුළත් වගන්ති වන්නේ, 1. AD 2. BE 3. CF 4. DF Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: පහත A ිට E දක්සවා ඇති ගතාරතුරු අතරින් වී ව ාගේ දී වියළි කලාපයට අදාළ ගතාරතුරු ගදකක්ස පමණක්ස ඇතුළත් පිළිතුර ගතෝරන්න. A. වැි ජලය හා ජල සම්පාදනගයන් ව ාව ිදු කරයි B. ං ා මිටියාවත් හා පහත් ප්රගද්වශවල වී ව ාව ිදු කරයි C. කුඩා බිම් කට්ටිවල වී ව ා...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: සන්යවාදීවීමේ සහ සත්යයට සාක්ෂි දැරීම නියම වන්නේ කී වැනි පනතින් ද? 1. emda 1 2. අටවන 3. නවවන 4. හත්වන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: අජීව ගුණය පවත්වා ගැනීමේ දී (quality of life) වර්තමානයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට ඇති අභියෝගයක් නොවන්නේ. 1. තරඟකාරී ජීවන රටාව 2. විස්තීර්ණ (විස්තෘත) පවුල් සංස්ථාව ආරක්‍ෂා කර ගැනීම 3...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජුදයින් අතට පාවා දීමෙන් අනතුරුව ජේසුස් වහන්සේව රැගෙන ගියේ, 1. සැන්හෙන්ඩ්රින් සභාවට ය. 2. කපාල කන්දට ය. 3. ගෙත්සෙමනි උයනට ය. 4. උත්තම පූජකයාගේ මැදුර වෙත ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඒකීය ආණ්ඩුක්රමයක් පවතින රාජ්යයක් වන්නේ මින් කුමක් ද? 1. ඕස්ට්රේලියාව 2. ශ්රී ලංකාව 3. ස්විට්සර්ලන්තය 4. ඇමරිකා එක්සත් ජනපදය ී Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පහත වාක්ය අතරින් රූපකයක් යෙදී නොමැති පේළිය තෝරන්න. 1. ඇගෙ වත කමල දුටු මට ප්රබෝධයක් ඇති විණ. 2. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය 3. එබූ එබූ පයින් මහ පොළොව පළාපියන්නා ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: විවෘත මූලාශ්‍ර මෘදුකාංග පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. Windows 7, MS Excel, Photoshop 2. Open Office Writter, GIMP, Ubuntu ඉ-ඉතෙනුම් හො නැණස අධ්‍යො න වැඩසටහන්න ඒකකය තතොරතුරු හො සන්නිතේදන තොක්ෂණ ශොඛොව 3. Ubuntu, Windows XP, Op...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඇතැන්ස් පෞර රාජ්යයේ ප්රධාන පාලන ආයතනය වූයේ, 1. ගම් සභාවයි. 2. පුරවැසි අංගනයයි. 3. පුරවැසි සභාවයි. 4. කාරියට්ඩ්ස් අංගනයයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කර තැබූ රජතුමා වූයේ, 1. මහසෙන් රජතුමාය. 2. වළගම්බා රජතුමාය. 3. දේවානම්පියතිස්ස රජතුමාය. 4. දුටුගැමුණු රජතුමාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ලෝකයේ සියලු ම රටවල් නිරායුධකරණය සඳහා සාකච්ඡාවට ............................................. වනතුරු යුදබිය තුරන් කළ නොහැකි ය. 1. පරිපූර්ණ 2. ගණපූර්ණ 3. අවතීර්ණ 4. අනාවරණ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කාර්මික විප්ලවය නිසා සිදුවූ කෘෂිකාර්මික දියුණුවත් සමඟ රොබට් බැක්වෙල් හඳුන්වා දෙන ලද්දේ, 1. පේළි වැපිරීමේ ක්රමයයි. 2. බැටලු වර්ග අභිජනනයයි. 3. ශෂ්ය මාරු ක්රමයයි. 4. ගුවානෝ පොහොර නිෂ්පාදනයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය හැඳින්වෙන්නේ, 1. ආදායම් ලෙසය. 2. වියදම් ලෙසය. 3. වත්කම් ලෙසය. 4. වගකීම් ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රධානියා වෙනුවෙන් භාණ්ඩ ණයට විකිණීමේ දී අදාළ ණය මුදල් සම්බන්ධව වගකීම දරමින් කටයුතු කරන නිසා සාමාන්ය කොමිස් මුදලට අමතර කොමිස් මුදලක් හිමිවන නියෝජිතයා වනුයේ, 1. කොමිස් නියෝජිතයා ය. 2. තැරැව්කරුය. 3. කැපකරු නියෝජිතයා ය. 4. ප්රේරක නියෝජිතයා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
භහ඿ 4½ ඼ඹ඿ස කහණ්ඩඹට අඹත් ඼ළඩි දියුණු කශ වී ප්රරදදඹකි 1. Bg 360 2. Bg 350 3. Bg 450 4. Bg 300 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
"චිරන්තන සාහිත්යික උක්තීන් භාවිතයට ගන්නා නූතන සාහිත්යකරුවා" යන පාඨයෙහි "උක්තීන්" යන වචනයේ අර්ථය කුමක් ද? 1. කියමන් 2. වටිනාකම 3. හසළත්වය 4. අරුත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයේ දැක්වෙන බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමට ඇතුලත් කර ගන්නා තොරතුරු පමණක් අයත් වන පිළිතුර වන්නේ, 1. සෘජු ප්රේෂණ ලැබීම්, ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකු ගාස්තු 2. තැන්පත් කළ නමුත් නිශ්කාශනය නොවූ චෙක්පත්, සෘජු ප්රේෂණ ස්ථ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බහු සංස්කෘතික ජන සමාජයක යහපත් පුරවැසියෙකු විසින් ප්‍රගුණ කල යුතු ගුණාංගයක් වන්නේ, 1. ආගමික වැඩ සටහන් සංවිධානය කිරීම. 2. ගැටුම් ඇති නොවන සේ කටයුතු කිරීම. 3. අන්‍යමත නොසලකා හැරීම. 4. අන්‍...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත සඳහන් වාක්‍ය අතුරින් යුගල පදයක් ඇතුළත් නොවන වාක්‍ය තෝරන්න. 1. ගම්මානයට පැමිණි අමුත්තාගේ වංහුං අසා අපි පුදුම වූයෙමු. 2. දිසාපාමොක් ආචාර්යතුමාගෙන් අවිශිල්ප ඉගෙන ගත් රාජකුමාරයා නුවර බලා පිටත් විය. 3. ඔහුගේ මුළු සේසත ම නැති වූය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: * ඔබගේ සිරුර පිටස්තර අයට ස්පර්ශ කිරීමට ඉඩනොදෙන්න. * තැනට සුදුසු නුවනින් උපක්රමශීලීව කටයුතු කරන්න. * හැකි ඉක්මනින් ආරක්ෂකයෙකු හා ආරක්ෂාකාරී ස්ථානයකට යන්න. * නොහඳුනන පුද්ගලයන්ගෙන් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් අතුරෙන් ව්‍යාපාරයකට ආදායම් ලබාදෙන එකම විචල්‍ය වන්නේ, 1. මිල 2. නිෂ්පාදිතය 3. ප්‍රවර්ධනය 4. ස්ථානය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දී දකුණු දිසාවෙන් දක්වා ඇති සමාජ කණ්ඩායම වන්නේ, 1. මවුපියන් ය. 2. ගුරුවරුන් ය. 3. පැවිදි උතුමන් ය. 4. අඹුදරුවන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වමවහයුම් පද්ධියක මතක කළමනාකරණවේ කාර්ය වන්තවන්ත, 1. වගානූ හා ව ෝල්ඩර සංවිධානය කිරීම 2. දෘඩ තැටියට ප්‍රවේ වීම. 3. උපාංග කළමනාකරණය කිරීම 4. ියාවලි අවසානවේදී මතකය නිදහස් කිරීමට අ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ දී දැකිය හැකි ලක්ෂණයක් පහත පිළිතුරු අතුරෙන් තෝරන්න. 1. ප්රජා අයිතිය නොමැති අයට පවා ඡන්දය දීමට ඉඩ සැලසිය යුතුය. 2. නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්විය යුතුය. 3. රටේ සියලුම ජනතාවට ඡන්දය දීමට ඉඩ දිය යුතුය. 4. නියෝජිතයින් ගේ කැමැත්ත අනුව ඡන්දය පැවැත්විය යුතුය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පහත දක්වා ඇති ක්රියාකාරකම් මගින් දියුණු කිරීමට බලාපොරොත්තු වන යෝග්යතාවය වන්නේ *කුමක් ද? පුෂ්අප්ස් ක්රියාකාරකම්වල නිරතවීම. * ඩිප්ස් ක්රියාකාරකම් කිරීම. * බර උපකරණ විසිකිරීම. * පැනීමේ ක්රියාකාරකම්වල නිරතවීම. 1. පේශිමය ශක්තිය 2. න...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ලෝකයේ පිහිටා ඇති කඳු කිහිපයක් ‘අ’ තීරුවේද ඒවා පිහිටා ඇති රටවල් ‘ආ’ තීරුවේ ද දැක්වේ. ඒවා නිවැරදිව ගළපා පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා අන්දිස් කදු A උතුරු ඇමරිකාව ඩ්‍රැකන්බර්ග් කදු B ...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ඇළහැර ඇළෙන් ජලය ලබා නොගනන් ා වැව මින් කමු ක් ද? 1. මිනේ නරි් වැව 2. මාගලල් වැව 3. ගරිි තලේ වැව 4. කවඩු ලු ල් වැව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: දැව ආශ්‍රිත ගෘහභාණ්ඩ නිෂ්පාදන ආයතනයක නියුතු ඩිලීෂගේ ව්‍යාපාරයට අයත් ආර්ථික පරිසර සාධකයක් වනුයේ, 1. අයවැය ප්‍රතිපත්ති 2. සාප්පු හා කාර්යාල සේවක පනත 3. මධ්‍යම පරිසර අධිකාරිය 4. රැකියා නියුක්තිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සන්නිවේදනය යනු, 1. දත්ත පරිගණකය මගින් සකස්කිරීමය. 2. එක් ස්ථානයක ඇති තොරතුරු තවත් ස්ථානයකට ලබාදීමය. 3. සියලුම කරුණු එක් ස්ථානයක රැස්කිරීමය. 4. දත්ත එක්රැස් කර තොරතුරු බවට පත්කිරීමය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: වෙස් ඇඳුම් කට්ටලයේ, පපුව පෙදෙසට පළඳිනු ලබන රංග ආභරණය ...................... නම් වේ. 1. බුබුළු පටිය 2. අවුල්හැරය 3. තොඩුව 4. . හඟල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
දැල් ආකාර ස්ඵලකය (Mesh Topology) සම්බන්ධ අසත්ය ප්රකාශ වන්නේ, (a) ජාලය ක්රියාත්මක වීමට ජාලයේ සියළු පරිගණක ක්රියාත්මකව පැවතිය යුතුයි. (b) සන්නිවේදන පණිවිඩවල පෞද්ගලිකත්වය ආරක්ෂා වේ. (c) කාර්යක්ෂමතාවයෙන් ඉහළයි. (d) සෑම උපාංගයකටම වෙන වෙනම රැහැනක් ඇති නිසා ගොඩනැගීම හා නඩත්තුව පහසුයි. 1. b හා c පමණි. 2. b හා d පමණි. 3. a හා d...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: මෙම ව්යාපාරයේ වර්ෂයට අදාල බෙදාහැරීමේ වියදම් වල එකතුව වනුයේ, 1. රු. 5000 කි. 2. රු. 15000 කි. 3. රු. 20000 කි. 4. රු. 120000 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: 19 වන වයවස්ථා සංයශ්ෝධනය යටයත් ශ්රි ලංකායේ ජ්නාධි තියේ බලය සංවරණය කිරීම සඳහා නැවත ඇති කරන ලද ආයතනය වන්යන්, 1. ජ්ාතික ප්රසම් ාදන කමිටුව ය. 2. ආණ්ඩුක්රම වයවස්ථා සභාව ය. 3. ාර්ලියම්න්තුව ය. 4. ආණ්ඩුක්රම වයවස්ථාධිකරණය ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මීට වසර 38000 ට පෙර ප්රාග් ඓතිහාසික මානවයන්ගේ වාසස්ථානයක් ලෙස පැවති බවට කාල නිර්ණය කළ ලෙන් ජනාවාසයක් වන්නේ මින් කුමක් ද? 1. කිතුල්ගල බෙලිලෙන 2. බුලත්සිංහල පාහියන්ගල 3. කුරුවිට බටදොඹ ලෙන 4. අත්තනගොඩ අළු ලෙන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වෛද්‍යවරුන්ට දුරසිට රෝගීන් නිරීක්‍ෂණය සඳහා රොබෝ තාක්‍ෂණය භාවිතා කිරීම කවර මූලාශ්‍රයක් මත පදනම් වූ නව නිපැයුමක් ලෙස සැලකිය හැකි ද? 1. ක්‍රියාවලි අවශ්‍යතා 2. ප්‍රජා පරිසරයේ වෙනස් වීම 3. සංජානනය වෙනස...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීම මගින්, 1. මානසික ආතතිය උපරිම වේ. 2. පුද්ගල මානසිකත්වය ඉහළයයි. 3. ජාතික ඒකාබද්ධතාවය ගිලිහෙයි. 4. දේශපාලන අස්ථාවරත්වය ඇතිවේ. 4 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘පතසන් අවරගිර නැටියෙන් වැටෙන කළ’’ 1. දහවල 2. පෙරදිග කන්ද 3. බස්නාහිර 4. නැගෙනහිර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුගුණ දනියි. එහි සිත බැ`දී පවතී. දහම් ගුණ දකියි. එහි සිත බැ`දී පවතී. සඟ ගුණ දකියි. එහි සිත බැ`දී පවතී. එවිට ඔහුගේ හෝ ඇයගේ සිත තුළ වැඩෙන්නේ, 1. ශ්රද්ධාවයි. 2. චාගයයි. 3. ප්රඥාවයි. 4. ශ්රැතියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
2020 වර්ෂයේ දී ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත රට හා නගරය වන්නේ, 1. එංගලන්තය - ලන්ඩන් 2. ඕස්ට්රේලියාව - සිඩ්නි 3. ප්රංශය - පැරිස් 4. ජපානය - ටෝකියෝ කොටස - II පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත සඳහන් ප්‍රකාශ අතුරින් මූලික අයිතිවාසිකම් යන සංගකල්පය වඩාත් පැහැදිලි කරනු ලබන ප්‍රකාශය තෝරන්න. 1. එක්සත් ජාතින් පිළිගෙන ඇති වෛකල්පිත සම්මුතිවල සඳහන් අයිතිවාසිකම් 2. මානව හිමිකම් අතරින් තෝරාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළත් කර ඇති අයිතිවාසිකම්ය. 3. බොහෝ රටවල් මානව හිමිකම් ප්‍රකාශනයට අනුකූලව සකස් කර ගත් අයිතිවාසිකම් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනා පිට මෙලොව දීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය, 1. අකාලික නම් වේ. 2. ඒහි පස්සික නම් වේ. 3. ස්වාක්ඛාත නම් වේ. 4. සන්දිට්ඨික නම් වේ. 1 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
භෞතික හා අධ්යාත්මික අතින් ඉහළ තලයක් කරා ළඟා වී ප්රීතිමත්ව හා සමාජයට වැඩදායක පුද්ගලයින් පිරිසක් බිහි වීම. 1. ප්රජා සහභාගිත්වයයි 2. සහයෝගී පරිසරයයි 3. ජීව ගුණයයි 4. ප්රතිපත්ති සැකසීමයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ශුද්ධ වූ සභා ඉගැන්වීම් අනුව ස්නාවක ජොහන්තුමා ජන්ම පාපයෙන් නිඳොස් වූයේ, 1. එතුමන්ට 'ජොහන්' යන නම තැබීමේදී ය. 2. දේවදූතයා සකරියස්ට දර්ශනය වූ විටදී ය. 3. ජේසුස් වහන්සේව බෞතිස්ම ස්නාපනය කළ අවස්ථාවේදී ය. 4. මරියතුමිය, එළිසබෙත්තුමියට ආචාර කිරීමේ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීමහමස් පෙට්ටියට දැමීම පිළිබඳ විද්වත්හු සිය අප්‍රසාදය පළ කළහ.හමස් පෙට්ටියට දැමීම 1. විරුද්ධ වී ඉවත් කිරීම. 2. නොකියවා ඉවත දැමීම. 3. ක්‍රියාත්මක ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
. ඩිම්බයක් ශුක්රානුවක් සමග සංසේචනය වීම සිදුවන්නේ, 1. යෝනි මාර්ගය තුළ දී ය. 2. පැලෝපීය නාලය තුළ දී ය. 3. ගර්භාෂය තුළ දී ය. 4. මුත්රාශය තුළ දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
‘දැන ගැනීමට අත්යවශ්ය ම කාරණයක් ! හ්ම්, දැන් කියනු අර රුධිරය ගැන කතාව..... හුණුවටයේ කතාව නාට්යයේ ඇතුළත් මෙය ප්රකාශ කරන ලද්දේ, 1. අසඩක් ය. 2. නටාලියා ය. 3. 1 වන නීතිඥයා ය. 4. සයිමන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශ්රී ඼ංකාවේ ඳශතරට අතරභැදි ක඼ාඳයට ඼ැවඵන ලාර්ෂික ලර්඿ාඳතන ප්රභාණය, 1. මි.මී. 1750 – මි.මී. 2500අතර ය. 2. මි.මී. 2500 ට ලැඩි ය. 3. මි.මී. 900 – මි.මී. 1750 අතර ය. 4. මි.මී. 1750 ට අඩු ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සඳ ලෙසින් ......................... කුමුදු විලක් මෙන් ළමයි සතුටට පත් වූ හ. 1. විකසිත 2. මුකුලිත 3. උපචිත 4. විස්මිත Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සාහිත්‍යමය මූලාශ්‍ර නිසා සැලසෙන ප්‍රයෝජනයක් විය නොහැක්කේ, 1. ඒ ඒ යුගවල තොරතුරු අධ්‍යයනය කිරීමට හැකිවීම. 2. සෙල්ලිපි මගින් තහවුරු කර ගැනීමට හැකිවීම. 3. එක් මූලාශ්‍රයක සඳහන් තොරතුරු තවත් එකකින් සනාථ කර ගැනීමට හැකිවීම. 4. විදේශීය සම්බන්ධතා අධ්‍යයන...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්‍රොතෙස්තන්ත්‍ර වරුන්ට අනුව පුරාණ ගිවිසුමේ සම්මත ග්‍රන්ථ ගණන වනුයේ, 1. 27 කි 2. 39 කි 3. 46 කි 4. 66 කි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: මීටර් 400 ධාවන පථයක මීටර් 100 x 4 සහාය දිවීමේ තරගවල යෙදෙන ධාවකයින් හට වඩාත් යෝග්‍ය යෂ්ඨී හුවමාරු ක්‍රමය වන්නේ, 1. මිශ්‍ර මාරු ක්‍රමයයි. 2. දෘශ්‍ය මාරු ක්‍රමයයි. 3. ඇතුලත මාරු ක්‍රමයයි. 4. පිටත මාරු ක්‍රමයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: යම්කිසි ව්‍යාපාරයක 2016- 01 - 01 දිනට ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ. වත්කම් = හිමිකම් + වගකීම් 250 000 = 150 000 + 100000 ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු. 300 000 ක් වටිනා යන්ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නීතියේ මුලාශ්රයන් නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න, A - විවිධ අණ පනත් B - දාර්ශනික අදහස්. C - ආචාර ධර්ම D - අධිකරණ තීන්දු 1. AD 2. BD 3. CD 4. AB Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
හින්දුන්හේසප්‍රධානසහද඼ඟනක්ස඼නසශ්‍රීසරක්඾නීපඹසහඵ හවෝසවි සහඳනීසියටින්නීසඅතින්සදයාසගත්සහනළුම්ක්ස඿හි ස඼ස හවෝසහනළුම්සභරක්සභ ස඼ැඩසහිි නාස඿න඼රූඳහඹනි.සඑඵැවින්සඇඹසදීඳ඼ාියසඋත්඿඼හඹහිසර ාස඼ැදගත්සහද඼ඟනස ඼න්නීසඹ. 1. දීඳ඼ාියසඋත්඿඼හේසදීසහනළුම්සභ්ලසශ්‍රීසරක්඾නමිසහද඼ඟන සපූජාසකිීමභසියදුසහේ. 2. හින්දුන්හේසප්‍රධානසහද඼ඟනසහර඿සදීඳ඼ාියසඋත්඿඼හේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. වෛරස් හෝ බැක්ටීරියා මගින් රෝගය සෑදේ. පෙනහැලි තුළ දියර එකතු වේ. මෙම රෝගය විය හැක්කේ, 1. ඇදුම 2. බ්රොන්කයිටිස් 3. නිව්මෝනියාව 4. ක්ෂයර...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: "මම පූජා වලට වඩා කරුණාවට කැමැත්තෙමි. දවන යාග පුජා වලට වඩා දෙවියන් පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි." යාග ඔප්පු කිරීම සම්බන්ධව මෙලෙස දක්වන දිවැසිවරයා වනුයේ, 1. මලාකි 2. සෙකරියා 3. ආමෝස් 4. හොසියා An...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: තනි පුද්ගල ව්යාපාරයක් පවත්වාගෙන යනු ලබන රහල්ට තම ව්යාපාරය සඳහා බැංකු ණය ලබාගැනීම හා රථවාහන මිල දී ගැනීම වැනි ව්යාපාර කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ව්යාපාරය නමින් නොව ඔහුගේ නමින් ය. මෙයට හේතුව වන්නේ 1. ව්යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැති ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: අනුරාධපුර යුගයේ හමුවන කලාත්මක බවින් උසස්ම වාහල්කඩ නිර්මාණය කුමක් ද? 1. රුවන්වැලිසෑ වාහල්කඩ 2. මිහින්තලේ කණ්ඨක චෛත්ය වාහල්කඩ 3. අභයගිරි වාහල්කඩ 4. ජේතවන විහාර වාහල්කඩ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
ඉරණමඩු සැකැස්ම යනුවෙන් පුරා විද්‍යාඥයින් විසින් හඳුන්වා ඇත්තේ, 1. රත්නපුර හා අවට ප්‍රදේශවලින් හමුවන ඉල්ලම් පස් තට්ටුවකි. 2. ප්ලයිස්ටොසීන යුගයට අයත් අධික වර්ෂා කාලවල තැන්පත් වූ බොරළු සහිත පස් තට්ටුවකි. 3. හෝමෝ සේපියන් මානවයා දඩයමින් හා ආහාර රැස් කිරීමෙන් ජීවත් වූ ප්‍රදේශයකි. 4. අර්ධ ශුෂ්ක කලාපයේ මැටි සහිත වැලි පසකින් වැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: අන්තරංග ගොනුවක් දක්නට ලැබෙන අපෘෂ්ඨවංශී ජීවියා වන්නේ, 1. හයිඩ්රා ය. 2. ගොලුබෙල්ලා ය. 3. පසැඟිල්ලා ය. 4. ලොඩියා ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ජෛව සම්පත් හායනය යනු, 1. සමුද්‍ර ජල මට්ටම ඉහළ යාම. 2. සමේ පිළිකා ඇතිවීම. 3. අම්ල වැසි ඇතිවීම. 4. ශාක හා සතුන් විනාශ වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශිලා හා ආරුක්කු ලබා දීම සංකේතවත් කරන, වැලමිටෙන් අත නවා ඉදිරියට දක්වා ඇති ආකාරය හැඳින්වෙන මුද්‍රාව වන්නේ, 1. අභය මුද්‍රාව 2. භූමි ස්පර්ශ මුද්‍රාව 3. විතර්ක මුද්‍රාව 4. වරද මුද්‍රාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ප්‍රධාන ව්‍යවසායකයින් වර්ගයක් නොවන්නේ, 1. ව්‍යාපාර ව්‍යවසායකයෝ 2. සමාජවාදී ව්‍යවසායකයෝ 3. සමාජයීය ව්‍යවසායකයෝ 4. ආයතනික ව්‍යවසායකයෝ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක ව්යාපාර සැලසුම් නිසි ලෙස ක්රියාත්මක කර නිවැරදි තීරණ ගැනීමේ කාර්ය ඉටු කිරීම සඳහා දායකත්වය දෙනු ලබන්නේ, 1. තරඟකරුවන්ය. 2. අයිතිකරුවන්ය. 3. සේවකයන්ය. 4. කළමණාකරුවන්ය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අනුලෝම පටිච්ච සමුප්පාදය අනුව අවිද්යාව හේතු කොට ගෙන, 1. නාම රූප ධර්ම ඇති වේ. 2. සිතින් දැඩිව ඇල්ලීම ඇති වේ. 3. ප්රතිසන්ධි සිත ඇතිවේ. 4. කුසල් අකුසල් රැස්කිරීමඇතිවේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ, 1. ඇසළ පුර පසළොස්වක පෝය දිනකදීය. 2. නිකිණි පුර පසළොස්වක පෝය දිනකදීය. 3. වෙසක් පුර පසළොස්වක පෝය දිනකදීය. 4. පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: නිර්මාණ තාක්‍ෂණය පදනම් කරගත් පරිගණක වර්ගීකරණයේ දී සංඛ්‍යාංක පරිගණක හා මිශ්‍ර පරිගණක සඳහා උදාහරණ නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇත්තේ කවරකින්ද? 1. උකුළු පරිගණකය හා ECG යන්ත්‍රය 2. මේස පරිගණකය හා උකුළු පරිගණකය 3. කාලගුණ මිනුම් ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: මෙරට ගුවන් විදුලි විකාශනයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙන්නේ, 1. එඩ්වඩ් හාපර් මහතාය. 2. ඞී.එම්. කොළඹගේ මහතාය. 3. ශාන්වික්රමසිංහ මහතාය. 4. බොබ් ක්රිස්ට් මහතාය. Page 01 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: වැසි පැත්තට කවුරුත් හිතවත් ව කතා කිරීම. 1. කිරි එරෙන්නේ අඬන විට ලූ 2. දී කිරට බළල්ලුන් සාක්කි ලූ 3. කලකදි වහලු කලකදි රස වෙනවා ලූ 4. උඩින් මිතුරු යටින් හතුරු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: යුරෝපයේ බිහිවූ මුල්ම ජාතික රාජ්‍ය ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස නැගී සිටීමට හේතු දෙකක් අඩංගු පිළිතුරු තෝරන්න. - ජාතික ඒකාග්‍රතාවය CBA - ධනවාදී ආර්ථිකය බිඳවැටීම - ජාතීන් සතුවූ නිර්මාණශීලී හැකියා D - නොදියුණු ආර්ථික තත්වය 1. BC 2. AD 3. AB 4....
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ලෝකයේ බොහෝ රටවල වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිතව ඇති අතර එය අපේ රටේ ජාතික නිමාව ලෙස නම් කර ඇත. වොලිබොල් ක්‍රිඩාව සඳහා ලියාපදිංචි කළ හැකි සංඛ්‍යාව වන්නේ, 1. 15 කි. 2. 12 කි. 3. 10 කි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
* ෙොසල තුළ පසෞඛ්යවත් ආෙන ශොලොවක් ෙවත්වො ගත යුතු ය. * ෙොසල් ෙරිසරය අනතුරුවලින්ව පතොරවිය යුතු ය. * අවුරුදු 12 ට් අඩු සිසුන්වට් ෙොසල් දන්වත වවදය පස්වොව ලබො දිය යුතු ය. ඉහත දත්ත ඇතුළත් පසෞඛ්ය ප්රවර්ථධ්නය සදහො භොවිත කරන උෙොය මොර්ථගය වන්වපන්ව, 1. පසෞඛ්ය ප්රවර්ථධ්නය සදහො ප්රජො දොයකත්වය ලබොගැනීම. 2. පසෞඛ්ය ප්රවර්ථධ්නයට් හිතකර ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්‍යාපාර සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයෙන් සැපයෙන යටිතල පහසුකමක් වනුයේ, 1. මහාමාර්ග 2. ගබඩා 3. ප්‍රවාහනය 4. බැංකු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකා ප්රජ්ාතාන්ික සමාජ්වාදී ජ්නරජ්යේ ආණ්ුක්රම වයවස්ථායවන් රමාධි තයය වරා ඇත්යත් මහජ්නතාව යවත ය . රමාධි තය බලයට අයත් කාරණා වන්යන්‚ 1. ඡන්ද බලය , මූලික අයිතිවාසිකේ , ාලන බලතල 2. ජ්න වර්ගය ‚ රැකියාව ‚ රම බලය 3. ස්වාධි තයය , රම බලය , ඡ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නාට්ය ශාස්ත්රය ග්රන්ථය රචනා කර ඇත්තේ, 1. අභිනව ගුප්ත ය. 2. ඇරිස්ටෝටල් ය. 3. නන්දි කේශ්වර ය. 4. භරත මුණි පඬිවරයා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය සම්මත කරගැනීම කෙරෙහි බලපෑ ආසන්නත ම හේතුව වූයේ, 1. දෙවන ලෝක යුද්ධයයි. 2. ප්රංශ විප්ලවයයි. 3. ඇමරිකන් නිදහස් සටනයි. 4. පළමු ලෝක යුද්ධයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: "අවබෝධයෙන් රූපවාහිනිය පරිශීලනය කරමු." යන්නෙහි අදහස වන්නේ, 1. විවිධ සමාජීය අවශ්යතා සඳහා නිරන්තරයෙන් පරිහරණය කිරීම යි. 2. තම අවශ්යතාවලට අනුව ගුණාත්මක හා හරවත් වැඩසටහන් තෝරාගෙන නැරඹීම යි. 3. රූපවාහිනී සියලු සන්දේශ පිළිබද විශ්වා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඉහත දැක්වෙන රජවරු අතරින් සාහිත්ය කටයුතු සඳහා අනුග්රහය දැක් වූ රජවරු දෙදෙනෙකු අයත් පිළිතුර තෝරන්න. 1. B හා C 2. B හා A 3. B හා D 4. A හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ෙඅනිේචා ලත වංඛාරා උප්ඳාද ලය ධේමිවනෝ .........ෙ, යනාදී ගාථාල ඇවවන විට අඳට සිහිඳත් ලන්වන්, 1. ත්‍රිශික්඿ා ධර්භය යි. 2. ත්‍ර඼ක්඿ව ධර්භය යි. 3. චතුරාර්ය වතය ධර්භය යි. 4. ඳයෙේචවමුප්ඳාද ධර්භය යි. A...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: එක් සාධකයක් අඩුවීම තවත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ, 1. E හා A ය. (.........) 2. C හා B ය. 3. E හා B ය. 4. A හා D ය. Answer...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත කවියේ ඉතිරි පදය සම්පූර්ණ කරන්න. වලාකුළේ රන් පාටට විදුලි කොටනවා ............................................................................................... බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා හෝ ගාමින් අපේ ගමට වැස්සක් එනව...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රෝමයේ නිරෝ අධිරාජ්යයේ පීඩන සමයේ ශුද්ධ වු පාවුලු තුමා මරණයට පත් වුයේ, 1. වස පානය කිරීමට දීමෙනි. 2. හිස ගසා දැමීමෙනි 3. වද හිංසා පැමිණ වීමෙනි. 4. ගෙල සිර කිරීමෙනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
සෑම සන්නිවේදන ක්‍රියාවලියක්හා බැ`දී පවතින සන්නිවේදන වර්ගය වන්නේ, 1. ජන සන්නිවේදනයයි. 2. සමූහ සන්නිවේදනයයි. 3. අන්තර් පුද්ගල සන්නිවේදනයයි. 4. අන්තර්වර්තී සන්නිවේදනයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
විලිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඩල 1. තදරතු 2. ඉදුණු 3. ලජ්ජාව 4. කහවන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සිංහලයේ විශිෂ්ටතම මහා කාව්යය වන කවිසිළුමිණෙහි කතුවරයා වන්නේ, 1. විද්යාචක්රවර්තීන් ය. 2. ධර්මසේන හිමියන් ය. 3. දෙවන පැරකුම්බා රජුය. 4. ශ්රී රාහුල හිමියන්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
චම්පා නුවර අසල ගග්ගරා පොකුණ සමීපයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූවේ, 1. සිංසපා සූත්‍ර දේශනාවයි. 2. ධනිය ගෝපාල සූත්‍ර දේශනාවයි. 3. සෝණදණ්ඩ සූත්‍ර දේශනාවයි. 4. සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘සැලසුමට අනුව කටයුතු සිදුවනවාදැයි සොයා බැලීම’ අයත් වන්නේ, 1. අයිතිකරු භූමිකාවට ය. 2. නායකත්ව භූමිකාවට ය. 3. කළමනාකරු භූමිකාවට ය. 4. සංවිධායක භූමිකාවට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේ විසින් මරණින් නැගිට වීමෙන් තුළින් සංකේතවත් කළේ්, 1. ජීවිත දානයේ වැදගත් කමයි. 2. ජීවිතයේ අස්ථිර බවයි. 3. ශුද්ධාත්ම බලයයි. 4. නව ජීවිතයක් ලැබීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: 04. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොහැකි සිද්ධාන්ත දේශනා කිරීමේ හැකියාවක් යුක්ත වන බැවින්, 1. දේශනාව පිරිසිදු වන සේක 2. පිරිසිදු වූ සිතින් යුක්ත වන සේක 3. සම්මා සම්බුද්ධ නම් වන සේක 4. ශ්‍රාවක දහ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත සමාජයේ නීති හා සම්ප්‍රදායන් ක්‍රියාත්මක වීමේදී බදු වශයෙන් රජයට ගෙවිය යුතු වූයේ නිෂ්පාදනයෙන් කොපමණ ප්‍රමාණයක් ද? 1. පහෙන් එකක් 2. හයෙන් එකක් 3. දෙකෙන් එකකි 4. හතරෙන් එකක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අනෙකුත් ව්යාපාර සංවිධාන හා සසඳන විට සමාගමක පමණක් දැකිය හැකි විශේෂ ලක්ෂණයකි, 1. කොටස් නිකුත් කිරීමෙන් ප්රාග්ධනය රැස්කිරීම. 2. නීතිමය බලපෑම අඩු වීම. 3. ආරම්භය පහසු වීම. 4. නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
඿ ත ය඿ වින්දනඹට උචිත බ ඾ වලලිඹක් මඹොද ගැනීමම් ..................... මභකර ම්ලඛකඹන් වමුමේ ඳ඼තී. 1. අභිර෕ඳණඹ 2. අභිඹ චනඹ 3. අභිමඹෝගඹ 4. අභිම්ලඛනඹ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
භාවනාව යනු, 1. කය වචනය සංවර කරන මානසික අභ්යාසයයි. 2. ශරීර ඉරියව් ක්රමවත් කරන මානසික අභ්යාසයයි. 3. කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්යාසයයි. 4. ඕනෑම තනි අරමුණක සිත තබන මානසික අභ්යාසයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල යන ප්‍රාග් ඵෙතිහාසික වාසස්ථාන අයත් වන්නේ මින් කවරකටද? 1. පහතරට වියළි කලාපීය ලෙන්. 2. පහත රට වියළි කලාපීය එළිමහන් කඳවුරු. 3. වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරු. 4. කඳුකර එළිමහන් දඩයම් ස්ථාන. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: මුලුතැන්ගෙයි සිට පිටි කළ පොල්කිරි යොදා ආහාර පිසින කාන්තාවක් රූපවාහිනියේ නිතර පෙන්වනු දුටු අදීෂ, "අම්මේ ඇයි ඒ ගෙදර අම්මා විතරක් තනියම කුස්සියේ. අපේ තාත්තාත් සමහරදාට උයනවානේ’’ යනුවෙන් පැවසීය. අදීෂගේ හැඟීම සමාජයීය නියෝජන අධ්‍...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පාොනපත ්ග ප්රතිවාංවහයරණල඼ට ෙතණක් අදළෂ පතොරතුරු .තුෂ් ළිබඳතුර ලන්පන්, 1. C ශළ B 2. C ශළ E 3. A ශළ C 4. A ශළ D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: අන්තර් ක්‍රියාකාරී පුවරුවක සුවිශේෂතාව වන්නේ, 1. පුවරුව මතුපිට කාන්දම් ස්වභාවයක් පැවතීම 2. කුඩා පෙට්ටියක් ලෙස පැවතීම 3. පුවරුව ඇඟිල්ලෙන් ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක කළ හැකිවිම 4. විනිවිදක රූප රාමු යොදාගත හැකිවීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: බරපතළ අමාරුවක වැටුණා 1. අලකොළ මීමන කොළ වගෙයි 2. අන්තිම ඉත්තත් අදිනවා 3. අම්මා දුක් රන්කිරි මතක් වුණා 4. අහසට ඉනිමං බඳිනවා වගෙයි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වුවමනාවන් පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ, 1. බත්, ඇඳුම්, ආරක්ෂාව, නිවාස 2. බත්, සාරිය, සපත්තු, බෙහෙත් 3. බත්, ඇඳුම්, නිවාස, බෙහෙත් 4. බත්, ඇඳුම්, පාන්, තට්ටු නිවාස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය