prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
බොහෝ සංවිධාන වර්තමානයේ දී අත්යුරු පද්ධතිවල සිට පරිගණකගත පද්ධති දක්වා වෙනස් වෙමින් සිටියි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිලාභයක් නොවන්නේ,
1. කඩදාසි වැඩ අවම කිරීම
2. නව තාක්ෂණ උපකරණ භාවිතය
3. සේවක ප්‍රමාණය වැඩි කිරීම
4. ඵලදායීතාවය ඉහළ නැංවීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
චෙක්පතකින් ණය පියවීමට අදාළ මූලික සටහන් පොත වනුයේ,
1. මුදල් පොත
2. ණය හිමි ගිණුම
3. ණය ගැති ගිණුම
4. බැංකු ගිණුම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ගිලනුන්ට උපස්ථාන කිරීම බුද්ධ චරිතයේ දක්නට ලැබුණු සුවිශේෂී ගුණාගයකි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ විට උන්වහන්සේ දේශනා කළ සූත්‍රය වන්නේ,
1. මහා මොග්ගල්ලාන සූත්‍රයයි.
2. සත්ත බොජ්ඣංග සූත්‍රයයි.
3. කරණීයමෙත්ත සූත්‍රයයි.
4. රතන සූත්‍රයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අභ්‍යන්තර පරිසර සාධක වලට අයත් නොවන්නේ
1. තාක්ෂණය.
2. කළමනාකරුවෝ.
3. අයිතිකරුවෝ.
4. සම්පත්.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඒකීය ආණ්ඩු ක්‍රමයට දක්නට ලැබෙන ලක්ෂණ ඇතුළත් පිළිතුරු තොරතුරන්න.
1. ABC
2. ACD
3. ADE
4. ADF
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
වේගයෙන් ගලා යන වැසි ජලය සමඟ බෑවුම් භූමියක පස් අංශු ප්‍රවාහනය වීම අවම කිරීම '.් සඳහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වනුයේ,
1. වල් පැළෑටි ගළවා දැමීම ය. / ගද්වුණි BQO බලනන.
2. පසට වසුන් යෙදීම ය.
3. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ය.
4. සමෝච්ඡ ගල්වැටි දැමීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යාපාරයේ අයිතිකරු විසින් මෝටර් රථයක් ව්‍යාපාරයට ගෙන ඒමට අදාල නිවැරදි ද්විත්ව බලපෑම වන්නේ,
1. මුදල් වත්කම වැඩි වේ, මෝටර් රථ වත්කම වැඩි වේ.
2. මුදල් වත්කම වැඩි වේ, හිමිකම වැඩි වේ.
3. මෝටර් රථ වත්කම වැඩි වේ, හිමිකම වැඩි වේ.
4. මෝටර් රථ වත්කම වැඩි වේ, මුදල් වත්කම අඩු වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. සමූපකාර සමිති (..........)
2. රාජ්‍ය සංස්ථා
3. රාජ්‍ය දෙපාර්තමේන්තු
4. රාජ්‍ය සමාගම්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත සඳහන් කතුවරු අතරින් ලංකාවට පැමිණ මෙහි තොරතුරු දැක බලා වාර්තා කළ අය වන්නේ මින් කවරෙක් ද? A - පාහියන් හිමි B - ප්ලිනි C - හියුං සියැං හිමි D - රිබෙයිරෝ
1. A, D
2. A, C
3. B, C
4. B, D
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව ගුණාංගයක් ලෙස පරිකල්පනික චින්තනය පැවතිය යුතු බව සැලකේ. පරිකල්පනික චින්තනය යනුවෙන් අදහස් කරනුයේ,
1. සම්පත් නියම ආකාරයට හසුරුවමින් තමාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන් අයට පැහැදිලි කිරීමේ බලයයි.
2. දෙයක මුල දුටු විට අවසානය ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්‍රාවක නිස්සාරණය යොදාගන්නා අවස්ථාවකි.
1. ඖෂධ නිස්සාරණය කිරීම
2. බොර තෙල්වලින් භූමිතෙල් නිස්සාරණය කිරීම
3. ආසුත ජලය නිපදවීම
4. මුහුදු ජලයෙන් ලුණු වෙන් කිරීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක සමාජ සාධාරණත්වය බිඳ වැටීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ,
1. රාජ්‍ය පාලකයින් වගකීමෙන් කටයුතු කිරීම.
2. රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය වීම.
3. රාජ්‍ය පාලනයේ කාර්යක්ෂමතාවය.
4. නිලධාරීවාදය ක්‍රියාත්මක වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2014 ජනවාරි සුළු මුදල් භාරකරුට දුන් අග්‍රිමය වනුයේ රු. 3500/- කි. මාසය අවසානයේ පැවැති සුළු මුදල් වශයෙන් අත ඉතිරි ශේෂය වූයේ රු. 250 කි. ඉදිරි මාසය සඳහා සුළු මුදල් වශයෙන් ප්‍රතිපූරණය කළ යුතු වන්නේ,
1. රු. 3750/- කි.
2. රු. 3500... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ප්‍රේමයේ පදනම මත තම ජීවිතය ගොඩ නගා ගනු ලබන ඔබ සවිමත් විය යුත්තේ,
1. යාච්ඤාවෙන් හා ඇදහිල්ලෙනි.
2. යාච්ඤාවෙන් හා විශ්වාසයෙනි.
3. ඇදහල්ලෙන් හා ඉවසීමෙනි.
4. විශ්වාසයෙන් හා ඇදහිල්ලෙනි.
Ans... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: උතුරු පළාතට අයත් මැතිවරණ දිස්ත්‍රික්ක දෙක පිළිතුරු අතරින් තෝරන්න.
1. යාපනය හා මන්නාරම
2. යාපනය හා කිලිනොච්චිය
3. යාපනය හා ත්‍රිකුණාමලය
4. යාපනය හා වන්නිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බැංකුව විසින් ලබා දෙන බැංකු අයිරාව ව්‍යාපාරයට,
1. වගකීමකි
2. ආදායමකි
3. වත්කමකි
4. වියදමකි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: යුරෝපයේ ප්රාග් ඓතිහාසික යුගයට අයත් ගුහා සිතුවම් පිළිබඳව නොගැලපෙන ප්‍රකාශය වන්නේ,
1. රූප වටා බාහිර රේඛාවක් දක්නට තිබීම
2. සතුන් දඩයම් කරන දර්ශන සිතුවම් දක්නට ඇත
3. වැඩමහලු මානව රූප කුඩාවට නෙළා ඇත
4. ගල් බිත්ති වල නිර්මාණය කළ සිතුවම්ද දක්නට ලැබේ
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
01. බුදුරජාණන් වහන්සේ ස්වකීය දේශනා ප්‍රචාරය කිරීම සඳහා වැඩම කළේ,
1. පළමු සතියේ දී ය.
2. සිව්වන සතියේ දී ය.
3. දෙවන සතියේ දී ය.
4. පස්වන සතියේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: කෘෂිකාර්මික කටයුතුවලදී පරිසරයට දිගුකාලීන අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නේ,
1. වැඩි දියුණු කළ බීජ යොදා ගැනීම (...............)
2. කෘෂි රසායනික ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම.
3. ශෂ්‍යමාරු ක්‍රම භාවිත ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පහතරට නර්තනයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය කුමක්ද?
1. යක් බෙරය
2. දවුල
3. උඩැක්කිය
4. ගැට බෙරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: “ලිසෙන් තනන ලද” යන අදහස දෙන නිවැරදි පදය වන්නේ,
1. ලෝහමය
2. දැවමය
3. ස්වර්ණමය
4. ගෙලමය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අතීත ශ්‍රී ලංකාවේ වැව්වල ජලය භාවිත කරන්නන්ගෙන් අයකළ බදු වර්ගය වන්නේ,
1. දකපති
2. බොජකපති
3. මතරමජිබක
4. කැතිඅඩ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා සේ
1. බලය අඩු කෙනකුගෙන් උපකාර ලැබ බලය ඇති කෙනකුට පැසසීම
2. ප්‍රයෝජනයක් නැති වැඩක් සඳහා වෙහෙසීම
3. තමනුත් ප්‍රයෝජන නො ගෙන අනුන්ටත් ප්‍රයෝජන ගැනීමට ඉඩ නො දී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: රූපවාහිනී වැඩසටහන් ප්‍රභේදයක් ඇතුළත් නොවන වරණය වන්නේ,
1. ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය
2. සංගීත වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, සංවාද
3. ටෙලිනාට්‍ය, සඟරාමය, යථාකාරී වැඩ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප,
1. භාණ්ඩ වේ.
2. අවශ්‍යතා වේ.
3. වුවමනා වේ.
4. නිෂ්පාදිත වේ.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් උඩරට රාජධානියේ රාජ්‍ය උරුමය නීත්‍යානුකූලව තහවුරු කරගත් රජතුමා
1. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
2. දෙවන රාජසිංහ
3. දෙවන විමලධර්මසූරිය
4. පළමුවන විමලධර්මසූරිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භාවනාව සඳහා යොමු වීමේ දී ඇති නොකර ගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක් වන්නේ,
1. සතිසම්පඡඤ්ඤයයි.
2. මහිච්ඡතාවයයි.
3. සන්තුට්ඨිතාවයි.
4. ඉන්ද්රිය සංවරයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යම් ආපදාපන්න අවස්ථාවකදී විවිධ ආගම් වලට හා නොයෙක් ජාතීන්වලට ඇතුළත් පවුල්වල බොහෝ ජනයා විවිධ විපත්ති වලට මුහුණ දෙති. එවැනි මොහොතක ජාති කුලමල අමතක කොට අන්‍යෝන්‍ය උපකාරීත්වයෙන් ක්‍රියා කර ජීවිත ජය ගත යුතුය. එම තත්වය පැහැදිලි කිරීම සඳහා ධර්මයේ භාවිත වන ඉගැන්වීම වන්නේ,
1. "සහජීවනය " යන්නයි.
2. " සහකම්පනය" යන්නයි.
3. "සමඟිය බලය ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
වෙළෙඳ භාණ්ඩ ණයට ගැණුම්, ගැණුම් ජ’නලයේ සටහන් කිරීමෙන් පසුව ලෙජරයේ ඇති ඒ ඒ ණයහිමි ගිණුම් වලට ......................... බැර කරයි. හිස්තැනට අදාළ නිවැරදි පිළිතුර වන්නේ,
1. අදාළ දින පිළිවෙලට
2. අදාළ මාසය අවසානයේ දී
3. අදාළ වර්ෂය අවසානයේ දී
4. ගිණුම් කාලච්ඡේදය අවසානයේ දී 3
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආර්ථික සංවර්ධනයට කුඩා පරිමාණ ව්‍යාපාර වලින් ලැබෙන වැදගත් දායකත්වයක් වනුයේ,
1. දේශීය දැනුම හා සම්පත් සංචිතයට ගැනීම.
2. ගතික පරිසරයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ පහසුව.
3. ව්‍යාපාර හිමිකරුගේ ව්‍යාපාරික පළපුරුද්ද සහ දැනුම සීමාකාරී වීම.
4. යහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: දහඅට වන්නම් රචනා කරන ලද්දේ කවුරුන් විසින් යැයි සැලකේද?
1. මුගලන් තෙරුන්
2. ගණිතාලංකාර පඬිවරයා
3. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
4. වෑත්තෑවේ හිමි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
ඒකක ගණනාවකින් යුත් සංකීර්ණ මෘදුකාංග පද්ධතියක් ගොඩනගන්නේ යැයි උපකල්පනය කරන්න. මෙම ගොඩනැගීමට අදාළ පරීක්ෂා කිරීම් වර්ග පහත කවරක නිවැරදි අනුපිළිවෙළින් දැක්වේ ද?
1. පරිශීලකයන්ගේ ප්‍රතිග්‍රහණ (acceptance) පරීක්ෂාව —> පද්ධති (system) පරීක්ෂාව —> ඒකක (unit) පරීක්ෂාව —> සමස්ත (integration) පරීක්ෂාව
2. සමස්ත පරීක්ෂාව ~~* පරිශීලකයන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ව්‍යාපාර බාහිර පරිසරය තුළ ඇති පරිසර සාධක වලින් ව්‍යාපාරයට ඉතා සමීපව ක්‍රියාත්මක වන බලවේග ඇතුළත් පරිසරය හඳුන්වන්නේ,
1. බාහිර පරිසරය ලෙසය.
2. ප්‍රජා පරිසරය ලෙසය.
3. ආසන්න පරිසරය ලෙසය.
4. අභ්‍යන්තර පරිසරය ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නවජ හා ළදරු අවධියේ දී දැකිය හැකි චර්යාමය අවස්ථා කිහිපයක් සටහනෙහි දැක්වේ. මෙම අවස්ථා ශබ්දවලට සවන්දීම බහ තේරීම
1. චාලක ක්‍රියාවන්හි අවස්ථාවන් ය.
2. මනෝ සමාජීය අවස්ථාවන් ය. ?
3. මානස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ගපන ගයියවැල සම්ෙන්ධ් ව පන හත ී ඇි ප්රයාශවලින් ගනාෙැලගපන න ප්රයාශ ගතෝරන්න.
1. භ්රෑණ ට මවගෙන් ගපන ෝ්ය හා ඔක්සිජන් විසරණ ග
2. ගම හරහා භ්රෑණගේ ෙහිස්රාවී ද්‍රවය ඉවත් ග
3. ජේමන් සරම්පන වැිද ජවරස්වලට ගම හරහා ඇතුළු වි ගනාහැය.
4. ගම හරහා මවත් භ්රෑණ ත් අතර ු ධිර හුවමාු වක් සිදු ගනාග
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: විචාරශීලී ග්රංහකයෙක් ජනමාධ්‍ය සංදේශවලට ප්‍රතිචාර දැක්වීමේදී පහත කරුණු අතුරෙන් අවම අවධානය යොමු , කළ යුත්තේ,
1. ග්රාහකයන්ගේ අවධානය දිනා ගැනීමටයි.
2. සංදේශයන්හි“පවත්නා සාධනීය ලක්ෂණ අගය කිරීමටයි.
3. මාධ්‍ය හැසිරීම පිළිබඳ චෝද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පංච පුස්තකය රචනාවීම සඳහා දායක වී ඇති ප්‍රධාන දේව ධාර්මික සම්ප්‍රදායන් ගණන
1. එකකි.
2. දෙකකි.
3. තුනකි.
4. හතරකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
"සම්මා දිට්ඨි" යනු,
1. සතරාකාර උත්සාහයන් පිළිබඳ වෑයමයි
2. පස්කම් සැපතින් නික්මීම පිළිබඳ සංකල්පනාවයි
3. චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයයි
4. සතරාකාර අනුපස්සනා දියුණු කිරීමයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: පහත A ිට E දක්සවා ඇති ගතාරතුරු අතරින් වී ව ාගේ දී වියළි කලාපයට අදාළ ගතාරතුරු ගදකක්ස පමණක්ස ඇතුළත් පිළිතුර ගතෝරන්න. A. වැි ජලය හා ජල සම්පාදනගයන් ව ාව ිදු කරයි B. ං ා මිටියාවත් හා පහත් ප්රගද්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉහත පාසල තුළ හිතකර භෞතික පරිසරයක් ඇති කිරීම සඳහා වඩාත් සුදුසු ක්‍රියාකාරකමකි,
1. ගෙවතු වගාවන් ඇතිකිරීම
2. වෛද්‍ය සායන පැවැත්වීම
3. උපදේශන සේවා පවත්වාගෙන යාම
4. විවාද තරඟ පැවැත්වීම
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහතින් දක්වා ඇත්තේ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගී තත්ත්වයන් කීපයකි. නිරක්තිය / සිරොෆ්තැල්මියාව / ඔස්ටියොපොරෝසිස් / ක්‍රෙටිනතාවය මෙම තත්ත්ව ඇතිවීම කෙරෙහි බලපාන පෝෂක අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. යකඩ, අයඩින්, විටමින් A, කැල්සියම්
2. යකඩ, විටමින් A, අයඩින්, කැල්සියම්
3. යකඩ, කැල්සියම්, විටමින් A, අයඩින්
4. යකඩ, විට... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
නීතියේ ආධිපත්‍ය තහවුරු වී පවතින සමාජයක දැකියහැකි ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. සාධාරණව හා ප්‍රමාදව යුක්තිය පසිඳලීම.
2. නීතිය ඉදිරියේ සියලු දෙනාම අසමාන පුද්ගලයන් සේ සැලකීම
3. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් සේ සැලකීම•
4. ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම ප්‍රශ්නයට පිළිතුරු ලිවිම සඳහා පහත තොරතුරු උපයෝගී කර ගන්න. ⋆ ගංගා නිතරම පැකට් කළ මුරුක්කු, කඩල වැනි ආහාර වලට ප්‍රිය කරයි. ⋆ ගීතා නිතරම ගෙවත්තේ සෑදෙන එළවළු හා පළතුරු කැමට ප්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පහත සඳහන් ග්රන්ථ අතුරෙන් පැරණි ගිවිසුමේ ඇති ද්විතීය ග්‍රන්ථය කුමක් ද”
1. ඔබදියා
2. ජුදිත්
3. විලාප ගී
4. හිතෝපදේශය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මොනොසැකරයිඩ අණු දෙකක් එකතුවී ඩයිසැකරයිඩයක් සෑදේ. ලැක්ටෝස් අණුව සෑදීමට දායකවන මොනොසැකරයිඩ අණුවර්ග දෙක මොනවා ද?
1. ගැලැක්ටෝස්, ග්ලූකෝස්
2. ග්ලූකෝස්, ග්ලූකෝස්
3. පෘක්ටෝස්, ගැලැක්ටෝස්
4. පෘක්ටෝස්, ග්ලූකෝස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක ජනතාව ටිසින් පිළිගෙන “සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධ” හඳුන්වනු ලබන්නේ,
1. ආචාරධර්ම ලෙස ය
2. සිරිත්විරිත් ලෙස ය.
3. සංස්කෘතිය ලෙස ය.
4. සමාජය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පූර්ණ සෞඛ්‍ය යනු රෝග පෙර දුබලතා නැති වීම පමණක් නොව, කායික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යන පැවැතීමයි. ඒ අනුව වයසට සරිලන නිසි බර උස පවත්වා ගැනීම කාලීන යහපැවැත්මේ ප්‍රධාන ලක්ෂණයයි. ඒ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජලයේ පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් නොපෙනේ. එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දෙය මතකයට නොඑයි. ඒ නිදිබර බව උදාසීනකම හැඳින්වෙන්නේ,
1. ව්‍යාපාදය කියා යි.
2. ථීනමිද්ධ කියා යි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: කැමරාව නිර්මාණය කිරීමට මූලික වූ උපකරණය නම්,
1. කැමරා කාචය
2. මැජික් ලන්තෑරුම
3. කැමරාඔබ්ස්කියුරාව
4. පටල පටිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ස්නාවක ජොහාන්තුමා පෙරමග ¥ත සේවයේදී ජනතාවට දුන් අනුශාසනාවක් වන්නේ,
1. අඳනා දෙකක් ඇති අය නැති අයට දෙන්න.
2. ලාබ නොතකා සේවය කරන්න.
3. අයුතු ලෙස අන් සතු දේ පැහැර නොගන්න.
4. ඔබට ලැබෙන වැටුප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
විජයබා කොල්ලයේ දී මායාදුන්නේ කුමරුට යුධ ආධාර සපයා දුන් පාලකයාගේ පාලන මධ්‍යස්ථානය දැක්වෙන අක්ෂරය වන්නේ,
1. A
2. C
3. D
4. E E
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ප්රාග් ඓතිහාසික යුගය යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ,
1. ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර යුගයයි.
2. සාහිත්‍ය මූලාශ්‍රය මගින් විස්තර කෙරෙන අතීත කාලයයි.
3. ක්‍රිස්තු පූර්ව පස්වන සියවසට පෙර යුගයයි.
4. ස්ථිර ජනාවාස සාදා ගැනීම ආරම්භ වූ කාල වකවානුවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිරම්බිඅඩිය ගම්මානයේ භාවිත කාපිරි මාඤ්ඤ සංගීතයට ගැනෙන වාද්‍ය භාණ්ඩයක් නොවන්නේ,
1. ඩොල්කිය
2. රබාන
3. දවුල
4. හැඳි දෙක
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග තම නිවස ආසන්නයේ ඇති කඳු බෑවුම්වල සිට ගල් පෙරලීගෙන එන අයුරු හා ක්ෂණික මඩ උල්පත් මතුවන අයුරු දුටු අමල් තැති ගැනීමට ලක්විය. මෙම ආපදා තත්ත්වය,
1. සුළි සුළඟකි.
2. භූමි කම්පාවකි.
3. ජල ගැලීමකි.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: බොහෝ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා විශාල මුදලක් වැය කළත් ස්වභාවික උපද්‍රව නිසා ගොවිතැන් පාළු වී අඩු අස්වැන්නක් ලැබීම
1. කපන්ට බැරි අත සිඹීම වගෙයි.
2. කල දුටු කල වළ ඉහගැනීම වගෙයි.
3.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ජීවත් වූ ප්රාග් ඓතිහාසික මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය වන ස්ථානයක් නම්,
1. පොම්පරිප්පු නම් ස්ථානයයි.
2. ඉරණමඩු සැකැස්මට අයත් ප්රදේශයයි.
3. පාහියන්ග... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සින්¥පමාන වැව් තලා මතින් ඇදී - පද්ම රේණුයෙන් සුගන්ධ වී
1. විශාල ඇළ මාර්ග
2. සාගරය හා සමාන
3. රිදීවන් ජල ධාරාව
4. ගංගාවන් සේ ඇදී
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම කිරීමෙන් පසු එකී කාර්යයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ ඇගයීමක් කිරීම අවශ්‍ය වේ. එම ඇගයීම තුළින් අපේක්ෂා නොකරන කරුණක් වනුයේ,
1. ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීම.
2. නිවැරදි තීරණ ගැනීම.
3. සීමිත සම්පත් උපරීම ප්‍රයෝජනයට ගැනීම.
4. අවදානම වැඩිකර ගැනීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දෘඪ තැටියක් පංගු බෙදීම සිදු කරන්නේ කුමන අවශ්‍යතාවයන් හේතුවෙන් දැයි ගුරුවරයා විසින් අසන ලද ප්‍රශ්නයට සචින්තන නම් සිසුවා විසින් ලබා දුන් පිළිතුර පහත දැක්වේ. A - දත්ත ගබඩා කිරීමේ දී ක්‍රමවත් ලෙස වෙන් වෙන් ව තබා ගැනීමට අවශ්‍ය වීම. B - ඇතැම් මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා අමතර පංගුවක් අවශ්‍ය වීම. C - එකම පරිගණකයකට මෙහෙයුම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක සිදුවන පහත ගනුදෙනු ඇසුරින් වියදමක් යන්නට නොගැනෙන්නේ කුමක්ද?
1. ගැනිලි සිදු කිරීම.
2. වැටුප් හා වේතන ගෙවීම.
3. විකුණු භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය
4. ණයපොළී
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පවත්වන්නේ වසර කියකට වරක් ද?
1. 02
2. 06
3. 05 11 ශ්‍රේණිය - සෞඛ්‍යය අධ්‍යාපනය - දකුණු පළාත 6
4. 04
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නව යොවුන් වියේ දරුවන්ගේ සිදුවන කායික වෙනස්කමක් වන්නේ,
1. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන උනන්දුව
2. නිර්මාණශීලී වීම
3. ස්වාධීනව කටයුතු කිරීම
4. ද්විතියික ලිංගික ලක්ෂණ පහළවීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: උඩරංචාමඩම ප්‍රදේශයේ කැණීම් කළ පැරණි නිවාස භූමියෙන් හමුවී ඇති ගුරුගල් වලින් සනාථ වන කරුණ වන්නේ,
1. එකල කාන්තාවන් තම රූ සපුව අලංකාර කර ගැනීමට දැක්වූ උනන්දුවයි.
2. අවමංගල සිරිත් ඉතා ක්‍රමානුකූලව ඉටුකළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තරග ආරම්භයේ දී ආරම්භක නිළධාරියා විසින් ‘‘සැරසෙන්’’ ‘‘වෙන්’’ ‘‘යා’‘ (වෙඩි ශබ්දය) යනුවෙන් විධානය ලබාදෙනු ලබන ඉසව් කාණ්ඩය දැක්වෙන පිළිතුර වනුයේ,
1. මීටර් 80, මීටර් 200, මැරතන් ධාවනය
2. මීටර් 400, මීටර් 1500, මැරතන් ධාවනය
3. මීටර් 80, මීටර් 200, මීටර් 400
4. මීටර් 80, මීටර් 400, මීටර් 1500
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මානසික ආතතිය වලක්වා ගැනීමට ගත යුතු සුදුසු ම ක්රියාමාර්ගයකි,
1. රූපවාහිනිය නරඹමින් කාලය ගත කිරීම.
2. සංකීර්ණ ජීවන රටාවකට යොමු වීම.
3. දෛනික කටයුතු සැලසුම් සහගත ලෙස නිම කිරීම.
4. ත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ’‘ යන පාඨයේ අර්ථය වන්නේ,
1. යමෙකුගේ ජීවිතය උපතින් ආරම්භ වේ යන්න ය.
2. ජීවත්වන අය මරණය කරා පැමිණේ යන්න ය.
3. ඇති වන සියල්ල නැති නොවේ යන්න ය.
4. ඇති වී නැතිව යන බැවින් සංස්කාර ඒකාන්තයෙන් ම අනිත්‍යය වන්නේය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සමහර ගස් උසය. සමහර ගස් මිටිය. හිරු උදාවන්නේ දිනකට එක්වරක් පමණි. ඉහත දක්වා ඇත්තේ වනගත දිවිය හා බැඳුනු සංකල්ප කිහිපයකි. මෙම තොරතුරු අදාළ සංකල්පය වනුයේ,
1. විද්‍යාත්මක සංකල්පයකි.
2. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රජරට ශිෂ්ටාචාර සමයට අයත් සාහිත්‍ය කෘති, පාලි, සංස්කෘත හා සිංහල භාෂාවලින් ලියවී ඇති අතර එම කෘතිවලට උදාහරණ තුනක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර මින් කුමක් ද?
1. සාරප්ඨදීපනි, ජානකීහරණය, සියබස්ලකර
2. අනුරුද්ධ ශතකය, දීපවංශය, බාලාවබෝධය
3. දීපවංශය, සාරප්ඨද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: උත්සව සංවිධානයේ දී එම උත්සවය සංවිධාන අවස්ථා කීයද?
1. 1 කි.
2. 2 කි.
3. 3 කි.
4. 4 කි. A
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ප්‍රබල භස්ම සම්බන්ධයෙන් පහත වගන්ති අතරින් සත්‍ය වගන්තිය තෝරන්න. ලක්ෂණය උදාහරණය
1. ජලීය ද්‍රාවණයකදී පූර්ණව අයනීකරණය වී OH අයන මුදාහරී. සෝඩියම් හයිඩ්රොක්සයිඩ් +
2. ජලීය ද්‍රාවණයකදී පූර්ණව අයනීකරණය වී OH අයන මුදාහරී. ඇමෝනියා ද්‍රාවණය
3. ජලීය ද්‍රාවණයකදී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.අපරාධ නීතිය.
1. නීතිය නොදැන සිටීම නිදහසට කරුණකි.
2. රටක සියලු ජනතාව නීතියට යටත්ය.
3. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසී නීතියයි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: 500 g ස්කන්ධයක් සහිත වස්තුවක් පොළව මට්ටමේ සිට මීටර් 2 ක් ඉහළට ඔසවයි. මෙහිදී කෙරෙන කාර්ය කොපමණද?
1. 1 J
2. 2 J
3. 10 J
4. 1000 J
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කිරි දෙනුන්ගේ ගර්භණී අවධියේ අවසාන මාස දෙක තුළ කිරි දොවනු නොලැබේ. මෙම කාලය හඳුන්වන්නේ,
1. මද කාලය වශයෙනි.
2. ගැබ් කාලය වශයෙනි.
3. ප්‍රසූත කාලය වශයෙනි.
4. වියළි කාලය වශයෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ආසියාන්ත් සංවිධ්ානශේ මූලසේථානය පිහිටා ඇත්ශත් ශකාශහේ ද?
1. ඉන්ත්දියාශේ නවදිල්ිශේ ය.
2. බංගලාශේ ශේ ඩකාවල ය.
3. ඉන්ත්ුනීසියාශේ ජකර්ලතාවල ය.
4. තායිලන්ත්තශේ බැංශකාක්හි ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මානව හෘදය අයත් වන්නේ පහත සඳහන් කුමන සංවිධාන මට්ටමට ද?
1. පටකය
2. අවයවය
3. පද්ධතිය
4. සෛලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මහනුවර රාජධානියේ නිත්‍යානුකූල අයිතිය ඉංග්‍රීසීන් විසින් තහවුරු කරගනු ලැබුවේ,
1. 1815 උඩරට ගිවිසුම මගිනි.
2. 1818 ප්‍රකාශය නිකුත් කිරීම මගිනි.
3. රොබට් බ්රවුන්රිග් ආණ්ඩු කාරවරයාගේ ආක්‍රමණය මගිනි.
4. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: නව පද්ධතිය, පද්ධති සංවර්ධකගේ පරිසරයේ දී පරීක්ෂා කිරීමෙන් පසු, රෝහල් පරිසරයේ දී ද, පරීක්ෂා කළ යුතු බව රෝහල් අධ්යක්ෂවරයා තීරණය කරයි. මෙම පරීක්ෂාව හඳුන්වනුයේ,
1. සමස්ථ පරීක්ෂාව ලෙසය.
2. ඍජු පරීක්ෂාව ලෙසය.
3. ප්‍රතිග්‍රහණ පරීක්ෂා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සංවිධානයක පරිමාණය විවිධ නිර්ණායක මත තීරණය කරනු ලැබේ. ප්‍රමාණාත්මක නිර්ණායකයක් වන්නේ,
1. ව්‍යාපාරයට ඇති වෙළෙඳපොල කොටස.
2. භාවිතා කරන තාක්ෂණය.
3. ව්‍යාපාරයේ ස්වභාවය.
4. සේවක හා කළමණාකරණ දක්ක්‍ෂතා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: උණුසුම් වර්ණයකට (Warm Color) උදාහරණයක් වන්නේ පහත දැක්වෙන කවර වර්ණයක් ද?
1. දම්
2. නිල්
3. තැඹිලි
4. ළා කොළ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ,
1. එහි සේවකයන් මත රඳා පවතී.
2. එහි හිමිකාරීත්වය මත රඳා පවතී.
3. ග්රාහකයන් මත රඳා පවතී.
4. මාධ්‍යවේදීන් මත රඳා පවතී.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී නැතිි වාක්‍යය තෝරන්න.
1. වන අලින් ගම් වදින විට ගම්වාසියෝ බියවෙති.
2. නිලධාරීන් පැමිණෙද්දී සේවකයෝ සන්සුන් වූහ.
3. නියඟය නිමා වුවහොත් ආහාර හිඟ විය හැකිය.
4. එකිනෙකාට උපකාර කරමින් ඔවුහු සතුටු වෙති.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඉහත සිද්ධියේ ඇතුළත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන්නේ,
1. දුම්බර ප්‍රාදේශීය රෝහල ය.
2. සකසුරුවම් සහ ණය සමුපකාර සමිතිය ය.
3. දුම්බර මහා විද්‍යාලය ය.
4. දුම්බර පොලිස් ස්ථානය ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
විචාරශීලී ග්‍රාහකත්වය සතු විය යුතු නිපුණතාවක් නොවන්නේ,
1. මාධ්‍ය මගින් ග්රාහකගත වන සන්දේශ විශ්ලේෂණය කිරීම
2. මාධ්‍ය විසින් ලබා දෙන ප්රවෘත්ති වගකීමෙන් යුතුව පරිහරණය කිරීම
3. මාධ්‍ය විසින් ලබා දෙන සියලුම තොරතුරු නිවැරදි ලෙස පිළිගැනීම
4. සමාජයට හානි නොවන අයුරින් මාධ්‍ය පරිහරණය කිරීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුනරුදය මුලින්ම ආරම්භ වූයේ,
1. වතිකානුවෙනි
2. ප්ලෝරන්ස් නගරයෙනි
3. කොන්ස්තන්තිනෝපල් නගරයෙනි
4. බොහිමියාවෙනි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පින්තූරයේ දැක්වෙන මෙම පබළු මාලය හමු වී ඇති ස්ථානය වන්නේ මින් කුමක් ද?
1. කඨදිය පොකුණ විහාරය
2. සීගිරි පර්වතය
3. ඉබ්බන්කටුව සුසාන භූමිය
4. පාහියන්ගල ලෙන
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: සම්පූර්ණ ලේඛනයක් එක වර තේරීම සඳහා කෙටිමං යතුරක් ලෙස පහත සඳහන් කුමක් යොදාගත හැකිද?
1. Ctrl + A
2. Ctrl + O
3. Ctrl + D
4. Ctrl + H
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු ආහාරවලට එරෙහිව දක්වනු ලබන සංවේදී ප්‍රතිචාරය හඳුන්වන්නේ,
1. අසාත්මිකතාව
2. පෝෂණ ඌණතාවය
3. ග්‍රැස්ට්‍රයිටීස්
4. විජලනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ශ්‍රී ලංකාශේ මානව හිමිකේ ක්‍රියාත්මක කිරීම හා සේබන්ත්ධ් පහත දැක්ශවන ප්‍රකා අතුශරන්ත් අසත්‍ය ප්‍රකාශය ශතෝරන්ත්න.
1. යේ විධ්ායක ශහෝ පරිපාලන ක්‍රියාවක් මගින්ත් මූික අයිිවාසිකේ කඩ වීමක දී ශශ්රේෂේඨාධිකරණයට පැමිණිි කළ හැකි ය.
2. මානව හිමිකේ කඩ කිරීමක් සේබන්ත්ධ් ව පැමිණිි විභාග ශකාට වරදකරුවන්ත්ට දඬුවේ කිරීශේ බලය පාර්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වාගෙන යාමේදී එම ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සාධක හදුන්වන්නේ,
1. දුර්වලතා ලෙසය.
2. ශක්ති ලෙසය.
3. තර්ජන ලෙසය.
4. සීමා ලෙසය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කිරිපිටි වෙළෙදපොළට ඉදිරිපත් කිරීමේදී 2kg, 400g, 250g, 100g, 50g ආදී වශයෙන් පැකට් කර ඉදිරිපත් කිරීම,
1. නිෂ්පාදිත වර්ගීකරණයයි.
2. නිෂ්පාදිත ප්‍රභේදනයයි.
3. විවිධාංගීකරණයයි.
4. නිෂ්පා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන්වහන්සේ තුළ පැවති පුරිසදම්ම සාරථී ගුණය මුල්කර ගනිමින් රචනා කරන ලද කෘතියකි.
1. පූජාවලිය
2. බුත්සරණ
3. අමාවතුර
4. මුවදෙව්දාවත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තාලුජ අක්ෂර පමණක් යෙදී ඇති පදය තෝරන්න.
1. රළ
2. ජය
3. බඹ
4. තද
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරික තීරණ සාර්ථක හෝ අසාර්ථක වීමට ඇති ඉඩකඩ හැඳින්විය හැක්කේ,
1. අවස්ථාවක් ලෙස ය.
2. අභියෝගයක් ලෙස ය.
3. අවිනිශ්චිතතාවයක් ලෙස ය.
4. තර්ජනයක් ලෙස ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිරිමිත්න කළේ අඟින් කිරි දෙවීම වැනි වැඩක් යැයි ඔවුහු සැක කළහ.
1. අනවශ්‍ය බලාපොරොත්තු දීමක්
2. දරුවන්ට කිරි ලබාදීම
3. කාර්යයෙන් ලිස්සා යෑමක්
4. නිෂ්ඵල කාර්යයක් කිරීමක්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යුරෝපයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටි ජර්මන් ජනතාව එක්සත් කරමින් එක්සත් ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමට ක්‍රියා කළේ,
1. විලියම් කෛසර්
2. ඔටෝ පොන් බිස්මාර්ක්
3. ගැරිබෝල්ඩ්
4. ජෝශප් මැසිනි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කොම්පෝස්ට් පොහොර සකස් කිරීමේදී ශාකමය ද්‍රව්‍ය ජීරණය කෙරෙහි හිතකර ලෙස බලපාන ක්‍රියාකාරකම කුමක් ද?
1. අමුද්‍රව්‍ය ආවරණය කර වියළි තත්ත්වයේ පවත්වා ගැනීම
2. අමුද්‍රව්‍ය නිර්වායු තත්ත්වයේ පවත්වා ගැනීම
3. අමුද්‍රව්‍ය කුඩා කොටස්වලට කැපීම
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
මිසරයේ සිටි දේව ජනතාව වහල් භාවයෙන් මුදවා පොරොන්දු දේශයට ගෙන ඒමට නායකත්වය දුන්නේ,
1. ආරොන්, ජෝසෙප්, මෝසෙස්
2. ජොෂුවා, මෝසෙස්, ආරොන්
3. ජොෂුවා, ජෝසෙප්, ආරොන්
4. ආරොන්, ආබ්‍රහම්, මෝසෙස්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: වී වගා කරන ලද කුඩා බිම් ප්‍රමාණය අතීතයේ දී හඳුන්වා ඇත්තේ,
1. කෙටු කණබ නමිනි.
2. කෙත නමිනි.
3. ක්ෂේත්රය නමිනි
4. කුඹුර නමිනි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය’ නම් වූ සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ,
1. මහේල ජයවර්ධන
2. කුමාර සංගක්කාර
3. මුත්තයියා මුරලිදරන්
4. ලසිත් මාලිංග
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
වර්තමානයේ වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට හැකිවී ඇත්තේ,
1. සෘජු නිෂ්පාදනය නිසාය.
2. ප්‍රාථමික නිෂ්පාදනය නිසාය.
3. වක්‍ර නිෂ්පාදනය නිසාය
4. භාණ්ඩ හුවමාරුව නිසාය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.