prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: චාමින්දගේ ව්‍යාපාරය ඉහත මාසය තුළ දැරූ මුළු වියදම කොපමණ ද?
1. රු. 22000
2. රු. 95000
3. රු. 72000
4. රු. 30000
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
2018.01.01 ව්‍යාපරයක තිබු වත්කම්, වගකීම් හා හිමිකම් ශේෂ පහත දැක්වේ. වත්කම් 240,000.00 හිමිකම් 175,000.00 වගකීම් 65,000.00 පහත ගනුදෙනුව සිදුවු පසු ගිණුම්කරන සමීකරණය වන්නේ, රු. 50,000/- බඩුතොගයක් ණයට ගැනීම වත්කම් = හිමිකම් + වගකිම්
1. 240,000 = 175,000 + 65,000
2. 290,000 = 175,000 + 115,000
3. 240,000 = 125,000 + 115,000... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: රජය මඟින් බදු අනුපාත ඉහළ නැංවීම ව්‍යාපාරයකට තර්ජනයකි. මෙය හඳුනාගත හැකි පරිසර සාධකය වන්නේ,
1. දේශපාලන හා නෛතික පරිසරය.
2. සමාජ හා සංස්කෘතික පරිසරය
3. ගෝලීය පරිසරය
4. ආසන්න පරිසරය
Answer... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: "මම ධවයර්ථත දයොවූදලමි. යුද්ව ිසදුලි බුබු ක්රියයිසරි ෙ ිසය ශැිල ධලව්ථය යලසිය ධන යමයක් ශඳුයය ග්වදෙමි." දෙෝමව් ධ්ලලය එඩිව්දේ දමම ප්රතයදය් ධෙශව් ලය ලයලවයයත්වල ගති ක්ණය ල්ද්,
1. ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ‘අ’ තීරුවේ සඳහන් මහාද්වීපවලට අදාල ගංගා නිම්න ‘ආ’ තීරුවෙන් ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න. අඅඅඅඅ අ ාඅ ාඅ ාඅ ාඅ ා ඔස්ට්‍රේලියාව A කොංගෝ ගඟ දකුණු ඇමරිකාව B මිසිසිපි ගඟ අප්‍රිකාව C ඇමේසන් ගඟ D මරේඩාලිං ගඟ
1. BCD
2. CDB
3. DCA (................. | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කළ හැකි හොඳ ව්‍යාපාර අදහසක් ජනිතවීමට පුද්ගලයකු තුළ අනිවාර්යයෙන් ම තිබිය යුතු ලක්ෂණ වන්නේ
1. ස්වාධීනත්වය හා නිර්මාණශීලීත්වයයි. | [ගතරවැනි පිටුව බලන්න.
2. ඉවසීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: . ශා ශා ශා ශාප්රතීක ශාාාපන යක ශාද්ල ශාසටහඅක් ශාරුපන පේ ශාද්ැක්පේ. මින් ශාප්රති්ාහකය ශාහා ශාකාරකය ශා ුයපේ,
1. සත ශාහා ශාසිනිඳු ශාපේශි ශාය. ශා ශා ශා ශා
2. සත ශාහා ශානියුකපරෝඅ ශාය. ශා
3. සත ශාහා ශාබාහුපේ ශාපේශි ය. ශා ශා ශා ශා
4. සත ශාහා ශාතධ්ය ශාස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඳරිණත උ අධිඹ ඳසු අසනු ලනළීභ නිහ, ත උන්තුභඹ සබහඹ ළඩී වීභ වහ අඩු වීභ ලඳන්නුම් කයන ලඵෝග ර්ග පිළිලලින් දළක්ලන පිළිතුය කුභක්ද?
1. ලීක්ස වහ මුරුංගහ ඹ.
2. ඵණ්ඩක්කහ වහ භෆ ඹ.
3. කළයට් වහ ළ ලකොළු ඹ.
4. ලඵෝංචි වහ ත උක්කහලි ඹ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලවෙන ගතිය ධර්මයේ හැඳින්වෙන්නේ,
1. උද්ධච්ච කුක්කුච්ච නමිනි.
2. විචිකිච්ඡාව නමිනි.
3. කාමච්ඡන්දය නමිනි.
4. ව්‍යාපාදය නමිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අරවින්දගේ ව්‍යාපාරයේ 2019/12/31 දිනට පිළියෙල කල ශේෂ පිරික්සුමෙහි විදුලි වියදම් රු. 4 000, ශේෂ පිරික්ෂුමේ හර පැත්තේ රු. 400 ක් ලෙස සටහන්ව ඇත. මේ හේතුවෙන් අවිනිශ්චිත ගිණුමෙහි දක්නට ඇති ශේෂය,
1. රු. 400 බැර ශේෂයකි.
2. රු. 40... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: චුම්භක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවේ වම් පස සිට පළමුවෙන්ම මුද්‍රණය වී ඇත්තේ,
1. ශාඛාවේ අංකය යි.
2. බැංකු ගිණුම් අංකය යි.
3. බැංකුවේ අංකය යි.
4. චෙක්පත් අංකය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ධාවන තරඟයක් ආරම්භ කිරීමට භාවිතා කරන ප්‍රධාන ඇරඹුම් ක්‍රම 02 කි. ඒවා නම්,
1. කුදු ඇරඹුම හා මැදුම් ඇරඹුම
2. හිටි ඇරඹුම හා මැදුම් ඇරඹුම
3. හිටි ඇරඹුම හා දිගැසි ඇරඹුම
4. හිටි ඇරඹුම හා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යනු
1. සතර සතිපට්ඨාන නම් වේ.
2. සිවු පසය නම් වේ.
3. සිවු බඹ විහරණ නම් වේ.
4. සතර සංග්‍රහ වස්තු නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඇවිදීමේ තරඟයට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරඟයෙන් ඉවත් කළ බව ප්‍රධාන විනිසුරු විසින් දැනුම් දෙන ලදී. එම තීරණය කෙරෙහි බලපෑ ප්‍රධානතම හේතුව විය හැක්කේ,
1. ඔහුගේ එක් පාදයක් නිතරම පොලව හ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වෙළෙඳපොළ විශ්ලේෂණයක දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ,
1. විකුණුම් සම්බන්ධ ආදායම
2. ඉලක්කගත පාරිභෝගිකයා
3. අමුද්‍රව්‍ය සඳහා යන පිරිවැය
4. අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමේ පහසුව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: චිර්නත්ව වාහිත්යි උක්තී් භාවිත්ය ග්නවා නත්ව වාහිත්යරුලා උත්වාශ ග්නශ්්න චමත්ාරයක් දැවවීම යම
1. ශ්පොත් පත්
2. ිලයම්න
3. මනර්ම
4. උක්ත් පද
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක මහඇමතිවරයා සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න,
1. CEF
2. DEF
3. BDE
4. ACF
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දහවන පා සරඹයේ සරඹ නාමය වන්නේ,
1. තුන්පැති අඩිය
2. වකු අඩිය
3. නුහුරු අඩිය
4. දෑල අඩිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
සමන් වනයේ ඇති ගස් කපා වඩු කාර්මිකයින් දෙදෙනෙකු යොදාගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන ලීබඩු උපකරණ සෑදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. මෙහි සඳහන් භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුන් පිළිවෙලින් දැක්වෙන්නේ,
1. ඉඩම්, ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර
2. ශ්‍රමය, වනය, යන්ත්‍ර සූත්‍ර
3. වනය, වඩු කාර්මිකයින්, යන්ත්‍ර සූ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ තුරිත අතුරිත චාරිකාවේ යෙදෙමින් ලෝක සත්වයාට ධර්ම දේශනා කළේ,
1. වසර 45 කි.
2. වසර 80 කි.
3. වසර 120 කි.
4. වසර 49 කි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: ලංකාවේ හොඳම වාහල්කඩ දක්නට ඇත්තේ,
1. අනුරාධපුර ජේතවනාරාමයේ ය.
2. කොළඹ යුගයට ය.
3. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ ය.
4. මහනුවර මාලිගාවේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
ආයතනයක මානව සම්පත සමඟ කටයුතු කිරීමේ දි ව්‍යවසායකයාට මානව කුසලතා වැදගත් වේ. මානව සම්පතෙහි ලක්ෂණයක් නොවන්නේ,
1. අසීමිත වීම
2. සජීවී වීම
3. ප්‍රතිචාර දැක්වීම
4. පුරුදු පුහුණු කළහැකි වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: රෝල් ක්‍රමයෙන් පසේ වයනය නිර්ණය කිරීමේ දී, තෙත් කළ පස් රෝල මුදුවක් ලෙස සැකසිය හැකි නම් එම පස,
1. වැලි පසකි.
2. මැටි ලෝම පසකි.
3. මැටි පසකි. 2
4. වැලි ලෝම පසකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගම්පොළ යුගයේ දී හා කෝට්ටේ යුගයේ රචනා කරන ලද ග්රන්ථ දෙක ඇතුළත් පිළිතුර කුමක් ද?
1. B හා D
2. A හා B
3. B හා C
4. D හා E
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ග්‍රීසියේ ඇතැන්ස් ය ෞර රාජ්‍යයේ ාලන ආයතනය වූයේ හත ඒවායින් කුමක් ද?
1. ගම් සභාව
2. නගර සභාව
3. ප්රායේශීය සභාව
4. පුරවැසි සභාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ මහ කන්නයට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ,
1. නිරිත දිග මෝසම් වැසි මගිනි.
2. ඊසාන දිග මෝසම් වැසි මගිනි.
3. පළමුවන අන්තර් මෝසම් වැසි මගිනි.
4. දෙවන අන්තර් මෝසම් වැසි මගිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
විභාගයෙන් මා උසස් ලෙස සමත් වූ බව දැනගත් අම්මා වඩාත්
1. සතුටු වන්නෝය.
2. සතුටු වන ලදහ.
3. සතුටු වූහ.
4. සතුටු වූවා ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මහනුවර යුගයේ පරිහානියට පත් බුදු සසුන නඟා සිටුවීම සඳහා සිල්වත් සමාගම පිහිටුවා ගැනීමට මූලිකත්වය ගත් හිමි නම වන්නේ,
1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ය.
2. වැලිවිට සරණංකර මාහිමියන්ය.
3. හික්කඩු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
එකිනෙකට සමාන අර්ථ යෙදුණු යුගල පදය වන්නේ මින් කුමක් ද?
1. නඩු හබ
2. ඔප්පු තිරප්පු
3. යාම් ඊම්
4. අඟර දඟර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිගාලෝවාද සූත්‍රය අනුව උතුරු දිසාවට උපමා කොට අප යුතුකම් ඉටු කළ යුත්තේ,
1. දෙමාපියන්ටයි.
2. හිතමිතුරන්ටයි.
3. පැවිදි උතුමන්ටයි.
4. ගුරුවරුන්ටයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාවන් ලශන්වවේ චතුරාර්ය වතය ධර්භය අන්තර්ගත වකොට ඳව්ලග තවුවන් අභතා වද්නා කවෂේ,
1. අනන්ත ක්ඛව සත්‍රය යි.
2. ඳරාබල සත්‍රය යි.
3. දේවක් ඳැලතුේ සත්‍රය යි.
4. ලයේඝඳ්ඡඡ සත්‍රය යි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශා ශාජ ය ශාතැනීපම් ශාසම්ත ශාඒකකය ශා නුපේ
1. ශා ප ොට්
2. ප ෝල්ට්
3. ශා ජූෙය
4. කිපෙෝ ශාප ොට් ශාපන ැය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පළමුවැන්න දෙවැන්න වැතිවීමට හේතු වූ ආකාරය පෙන්වන යුගලය අයත් පිළිතුර තෝරන්න.
1. D ය.
2. B ය.
3. C ය.
4. A ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නාට්‍යෝචිත අවස්ථාවක් යනු ප්‍රේක්ෂකයාගේ සිතේ කුතුහලය හා ....................... උපරිමයෙන් කුළුගැන්විය හැකි අවස්ථා ය.
1. ආනතිය
2. භාවිතය
3. අභිනය
4. ආතතිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ආහාර ජීරණ ක්‍රියාවලියේදී ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වන පිත නිපදවෙන්නේ,
1. අග්න්‍යාශය තුළ ය.
2. පිත්තාශය තුළ ය.
3. අක්මාව තුළ ය.
4. ග්‍රහණිය තුළ ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: X න් මර්රයඹක් ඔක්සිජතු භග හදන ඔක්යිාඹ X2O පග. කපේන් X හි කහඵපතු පේ සරඹ තුපතු
1. X2CO3 ඹ.
2. XCO3 ඹ.
3. X(CO3)2 ඹ.
4. X3CO2 ඹ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඩියාන් සංජනගේ ව්‍යාපාරයේ ණයහිමි ගෙවීමක දී ලද වට්ටම් සටහන් කිරීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
1. ඩියාන් සංජන ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
2. ලද වට්ටම් ගිණුම හර, මුදල් පොත බැර
3. ණයහිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
4. දුන් වට්ටම් ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මල බද්ධය වලක්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ,
1. ආහාර අඩුවෙන් ගැනීම යි.
2. තෙල් සහිත ආහාර අඩු කිරීමයි.
3. ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමයි.
4. කෙඳි සහිත ආහාර වැඩියෙන් ගැනීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බැංකු ගිණුමේ ඇති මුදල්වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකිවන පරිදි වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට නිකුත් කර ඇති කාඩ්පත් විශේෂය වනුයේ,
1. ණයපත්ය.
2. හරපත්ය.
3. වීසා කාඩ්පත්ය.
4. පෙරගෙවුම් කාඩ්පත්ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
'හුණුවටයේ කතාව' නාට්‍යය සිංහලට පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ කවුරුන්ද?
1. හෙන්රි ජයසේන
2. ගාමිණී හත්තොටුවේගම
3. සුගතපාල ද සිල්වා
4. එදිරිවීර සරච්චන්ද්‍ර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . සෞඛ්‍ය ආශ්රිත යෝග්‍යතා සාධකයකි,
1. වේගය
2. සමායෝජනය
3. ශරීරික ශක්තිය
4. උලැගිිතාවය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: • වැරදි ඉරිියව් සඳහා පුරුදුවීම • රැකියාව මත ඇතිවන ඉරියව් • පේශි හා අස්ථි දුර්වල වීම් ඉහත කරුණු තුන හෝ වෙනත් හේතු නිසා පුද්ගලයන්ගේ වැරදි ඉරියව් ඇතිවේ. ඉන් ඇතිවන අයහපත් ප්‍රතිඵලය නො... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක් එක් පද පේළිවල දී ඇති යුගලවල සමානාර්ථවත් පද යුගල පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.
1. සින්ධුපමාන - ගීත හා සමාන, අනන්‍යතාව - තමාටම අයිති, කිවිසුරු - කවියට අධිපති, බුජ බල - බාහු බලය
2. අනාවරණය - සොයා දැන ගැනීම, කලටි - නිසි තරමට නොමේ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමකදී KOH ද්‍රාවණයක් යොදාගනු ලබන්නේ KOH මගින්,
1. ඔක්සිජන් වායුව අවශෝෂණය කරන බැවිනි. 3 3
2. කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවිනි.
3. කාබන්ඩයොක්සයිඩ් නිදහස් කරන බැවිනි.
4. ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව වැඩිකරන බැවිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
දේශපාලන සංවිධානයක් ලෙස ජාතික රාජ්‍යයන් යුරෝපය තුළ ආරම්භ වූයේ,
1. 15 වන සියවසෙන් පසුව ය.
2. 14 වන සියවසෙන් පසුව ය.
3. 13 වන සියවසෙන් පසුව ය.
4. 12 වන සියවසෙන් පසුව ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයේ රු. 5000 ක් වූ විදුලිය ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛණය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ගෙවීම් වවුචරය, සුළු මුදල් පොත
2. මුදල් පොත, ගෙවීම් වවුචරය
3. ගෙවීම් වවුචරය, මුදල්ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: A - ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම B - ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළ අධිකරණයකට පැවරීම C - ආණ්ඩුව සතු ත්‍රිවිධ ආයතනවල බලය එක් ආණ්ඩුවක් ක්‍රියාවට නැංවීම. D - අවශ්‍ය ඕනෑම අව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තණ්හා මාන මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව, කරුණා ප්‍රඥාවෙන් යුතුව, කය වචන දෙකෙහි සංවර බව ඇතිකර ගනිමින් සම්පූර්ණ කරන පාරමිතාව හඳුන්වනුයේ,
1. සීල පාරමිතාව නමිනි.
2. සච්ච පාරමිතාව නමිනි.
3. බන්ති පාරමිතාව නමිනි.
4. නෙක්ඛම්ම පාරමිතාව නමිනි. | ॥
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'සිංහබාහු' නාට්‍යය සඳහා පාදක වී ඇත්තේ කුමන මූලාශ්‍රයක්ද?
1. ජාතක කතා
2. මහාවංශය (සිංහල ජාතියේ ආරම්භය)
3. බයිබලය
4. ජන කතා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: මුවහලිම්ලරණයකු ශළ කළෆිර්ලරණයකු අතර ඇති ණලනව,
1. ශජ් ණේ.
2. වළතය ණේ.
3. වේමය ණේ.
4. වකළත් ණේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
යමක් ඇසු පමණින්, පරම්පරාවෙන් ආ පමණින් ආදි වශයෙන් නොපිළිගත යුතු බව දේශනා කළේ කවුරුන් හට ද?
1. ලිච්ඡවී වංශිකයන්ට ය.
2. කෝලීය වංශිකයන්ට ය.
3. කේසපුත්තයේ කාලාමවරුන්ට ය.
4. ශාක්‍ය වංශිකයන්ට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පණ්ඩුකාභය රජතුමා සම්බන්ධ සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. C හා E
2. B හා D
3. A හා B
4. A හා D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරින් තොරතුරු ලබාගැනීමේ දී අතීතය නිවැරදිව දැකීමට නම් විචාර බුද්ධියෙන් යුතුව එම මූලාශ්‍රය පරිශීලනය කළ යුතු වන්නේ,
1. ඓතිහාසික සිදුවීම්වලට සමකාලීන තොරතුරු ඇතුළත් වන නිසාය.
2. කතුවරුන්ගේ රුචි අරුචිකම් අනුව රචනා වීම නිසාය.
3. ඓතිහාසික සිදුවීම් වලින් ශතවර්ෂ කිහිපයකට පසුව රචනා වී තිබීම නිසාය.
4. සාහිත්‍ය මූල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරණ සිහිනය හඳුන්වන්නේ,
1. අරමුණු ලෙසය.
2. ඉලක්ක ලෙසය.
3. පරමාර්ථ ලෙසය.
4. දැක්ම ලෙසය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති පදයට විරුද්ධාර්ථ පදයක් ඇතුළත් වරණය තෝරන්න.
1. ආත්ම - භාෂණ 2
2. ප්‍රසිද්ධ - සුප්‍රසිද්ධ
3. උතුර - දකුණ
4. අබල - දුබල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක උත්තරීතර මෙන්ම මූලික නීතිය ද වන්නේ,
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
2. සිවිල් නීතිය
3. අපරාධ නීතිය
4. දේශීය නීතිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පවතින මානව නොවන සම්පත් අතර මැණික්, මිනිරන්, පොස්පේට්, ග්‍රැනයිට් වැනි දෑ වර්ග කළ හැක්කේ, කුමන සම්පත් යටතේ ද?
1. ඛණිජ සම්පත් යටතේය.
2. ස්වභාවික සම්පත් යටතේය.
3. සංස්කෘතික සම්පත් යටතේ ය.
4. සත්ත්ව සම්පත් යටතේය.
පිළිතුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක් එක් පද පේළියේ දී ඇති පදවලට සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම්සමානාර්ථ යෙදුම් පමණක් සමානාර්ථ යෙදුම් පමණක් පමණක් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.පමණක්
1. ත්‍යාග - තිළිණ, තීරණය - නිගමනය, දක්ෂ - චතුර, දෙනෙත - උපැස්
2. න... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවන විමලධර්මසූරිය රජු මෙරටට උපසම්පදාව ගෙන ඒමට පියවර ගත්තේ,
1. සියමෙනි
2. බුරුමයෙනි
3. මලයාසියාවෙනි
4. ඉන්දියාවෙනි -03- 11 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශුද්ධ වූ බයිබලය එක පොතක් නොව පොත් සමූහයකින් සමන්චිත නිසා එය,
1. ශබ්ද කෝෂයකි.
2. විවරණයකි.
3. විශ්ව කෝෂයකි.
4. පුස්තකාලයකි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගනුදෙනු කරුවකුට දුරකථන බැංකු සේවා පහසුකම් යටතේ විවිධ කාර්ය ඉටු කර ගත හැකි වන අතර එවැනි කාර්යයන් විය නොහැක්කේ,
1. බැංකු ගිණුමේ ශේෂය පිරික්සුම
2. විදුලි බිල්පත්, ජල බිල්පත් ග... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ ශිල්ප ශාස්ත්‍රවල නිපුන ව සිටි ආචාර්යවරයෙකු නොවූයේ,
1. අශ්ව ආචාර්ය
2. දුනු ආචාර්ය
3. හස්ති ආචාර්ය
4. සිංහ ආචාර්ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත සඳහන් තොරතුරු සලකා බලා වත්කමක ලක්ෂණ පමණක් ඇතුලත් වන පිළිතුර තෝරන්න. A අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති විම B වර්තමාන බැඳීමක් තිබීම C ව්‍යාපාරයේ පාලනයට යටත් වීම D අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම E බේරුම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සමිතා ගුවන් විදුලියට සවන් දෙමින් තම චිත්‍රය ඇඳ අවසන් කළාය. ඒ අවස්ථාවේ විකාශනය වු ප්රවෘත්ති සිරස්තල වල සමහර වචන ඇයට වැටහුණේනැත. මෙම අවස්ථා තුල උද්ගතව ඇත්තේ,
1. මාධ්‍ය බාධක අ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
‘‘දේශීය ලොකු ළුෑණු අස්වැන්න ලබන කාලයේ දී ආනයනය කරනු ලබන ලොකු ළුෑණු කිලෝග්රෑමයකට රු. 40 ක ආනයන බද්දක් පැනවීමට රජය විසින් තීරණය කර ඇත. ’’ ආනයන බදු පැනවීම අයක් වන්නේ,
1. ගෝලීය පරිසරයට ය.
2. ආසන්න පරිසරයට ය.
3. ආර්ථික පරිසරයට ය.
4. දේශපාලන හා නෛතික පරිසරයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: සංවර්ධනය මැනීමේ දී ‘‘ක්‍රය ශක්තිය හා ගැලපූ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය’’ නිර්ණායකයක් ලෙස . යොදා ගෙන ඇති මිනුම කුමක් ද?
1. මානුෂ පීඩන දර්ශකය (.........)
2. මානුෂ දරිද්‍රතා දර්ශකය
3. භෞතික ජීවන තත්ව දර්ශකය
4. මානුෂ සංවර්ධන දර්ශකය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
විජයබා කොල්ලය නවකතාවේ කතුවරයා වනුයේ,
1. කේ. ජයතිලක මහතා.
2. ඒ. වී. සුරවීර මහතා
3. මහගමසේකර මහතා
4. ඩබ්. ඒ. සිල්වා මහතා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීමත් සමඟම ආරම්භ වන ආර්තවය හෙවත් ඔසප්වීම කෙරෙහි ඍජුවම බලපාන හෝර්මෝන වන්නේ,
1. FSH හා LH සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 11 ශ්‍රේණිය 02 පිටුව
2. ප්‍රොජෙස්ටරෝන් හා FSH
3. ටෙස්ටොස්ටෙරෝන් හා ඊස්ට්‍රජන්
4. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
නෛතික හා ස්ථිතික වශයෙන් ඉරියව් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ අනුව ගතික ඉරියව් වලට උදාහරණ
1. පැනීම, වාඩිවීම, නිදා ගැනීම
2. ඇවිදීම, දිවීම, පැනීම
3. ඇවිදීම, වාඩිවීම, දිවීම
4. වැතිරීම, වාඩිවීම, දිවීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඍජු ප්රජ්ාතන්රවාදී ාලන ක්‍රම නූතනයේ ක්‍රියාත්මක කිරීයම් දී මතුවන ගැටලුවක් වන්යන්,
1. පුරවැසියන්යේ ආදායම්වල විෂමතාවක් ැවතීම ය.
2. නිශ්‍්ිත කාලයට මැතිවරණ ැවැත්ීම ය.
3. නූතන රාජ්‍ය විශ්‍ාල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුන්වහන්සේ විසින් සිය ශ්‍රාවකයන් හඳුන්වන ලද්දේ
1. භික්ඛු යන නමිනි.
2. භන්තෙ යන නමිනි.
3. ආයුෂ්මතුනි යන නමිනි.
4. අර්හත් යන නමිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: රෝම අධිරාජ්‍යයට සේවය කරමින් තම ජාතියට එරෙහි වූවන් ලෙස සලකා පීඩාවට ලක් වූ ජන කණ්ඩායම නම්,
1. සමාරීය ජාතීන්ය
2. විජාතීන්ය
3. අයකැමියන්ය.
4. යුධ සෙබළුන්ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පවනි විතානාරච්චි විසින් ‘‘පවනි ස්ටෝර්ස්’’ නමින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ,
1. මෙම ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්යය වේ.
2. මෙම ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්යය නොවේ.
3. මෙම ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප්රකළ උඳකරණයක් භළවිෙතයන් ජතන්යකට ඈතින් පිහිටි ගවක ප්‍රතිබිම්බය බළ තගන ඇති ආකළරය රඳතේ දෆක්තේ.ඒ අනුල X ප්රකළ උඳකරණය විය යුත්තත්, ප්‍රතිබිම්බය
1. ෙ දගයඳණයකි. ලවහතුල
2. උත්ෙ කළචයකි.
3. උත්ෙ දගයඳණයකි.
4. අලෙ කළචයකි. බය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සුත්‍රයට අනුව උතුරු දිසාව ලෙස හඳුන්වා දී ඇත්තේ,
1. යහපත් මිතුරන් ය.
2. සේව්‍ය - සේවකයන් ය.
3. ස්වාමි - භාර්යාවන් ය.
4. ¥දරු - දෙමාපියන් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ,
1. වගකීම සීමාසහිත වීම.
2. පැවැත්මක් තිබීම.
3. ආර්ථික කටයුත්තක නියැලීම.
4. අරමුණක් තිබීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තදෝෂ සහිෙ තසලලේ දුරකථනයක යතුරු (keys) තදකක් පවතී. එම යතුරු තදක ම ෙද කළ විටත් (pressed) යතුරු තදකම ෙද තනාකළ විටත් පමණක් දුරකථනය නාද (rings) තේ. යතුරු තදතකන් ඕනෑම යතුරක් පමණක් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ඒකීය රාජ්‍යයකට හා සන්ධීය රාජ්‍යයකට පිළිවෙලින් උදාහරණ දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. හ්‍රී ලංකාව හා මහා බ්‍රිතාන්‍යයයි.
2. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
3. මහා බ්‍රිතාන්‍ය හා ප්රංශයයි.
4. ශ්‍රී ලංකාව හා ප්රංශයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: උතුරු ඇමෙරිකාවේ මිසිසිපි හා සැක්රමැන්ටෝ නිම්න සම්බන්ධව වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. හෙල්මළු වගාව යටතේ වී වගාව කරන ප්‍රදේශ වේ.
2. කපු වගාව කරන ප්‍රදේශ වේ.
3. තිරිඟු අස්වනු වැඩිම ප්‍රදේශ වේ.
4. බහුලව වී වගාකරන ප්‍රදේශ වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහ දැක්තවන පැතුරුම්පත් තකෝෂ ලිපින සලකන්නන. A – AZ$12$ B – $AZ12$ C – AZ12 D – $AZ$12 ඒවො අතුතරන්න, පැතුරුම්ප ක වලංගු තකෝෂ ලිපින පමණක් දැක්තවන පිළිතුර ත ෝරන්නන.
1. A හො B පමණි.
2. C හො D පමණි.
3. A හො D පමණි.
4. B හො C පමණි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහාවංසය අර්ථ විවරණය සඳහා සම්පාදනය කළ ටීකාව කුමක් ද?
1. පූජාවලිය
2. චූලවංසය
3. සමන්තපාසාදිකාව
4. වංසත්ථප්පකාසිනී
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඉන්ී ඹ ග රිග පිිතඵ ඩහත්භ නිළයිශ ගන්තිඹ කතෝයන්න
1. කරෝභ ිශගින් අඩු ඹ.
2. භ චරනඹ කශ කනොවළකි ඹ.
3. කභොල් දිනඹ වහ තළල් දර භනහ ්ශධනඹ වී නළත
4. ක ඇති සකශද ග්රන්ි ප්රභහණඹ අඩු ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
"ඉන්දු" චිත්‍ර කතාවෙන් ජනප්‍රියත්වයට පත් වූ චිත්‍ර කතා ශිල්පියා වන්නේ,
1. බන්දුල හරිස්චන්ද්‍ර ය.
2. දයා රාජපක්ෂ ය.
3. ජනක රත්නායක ය.
4. ජී.එස්. ප්‍රනාන්දු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
බුද්ධත්වයෙන් පසු බෝමැඩ මුල සති හතක් ගතකළ බුදුන් වහන්සේට සත් සතිය අවසානයේ දානය පිළිගැන්වූයේ,
1. සුජාතා සිටු දියණියයි.
2. උපක ආජීවකයායි.
3. සොත්තිය බමුණායි.
4. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ විශිෂ්ට නිර්මාණයක් වන 'කරදිය' මුද්‍රා නාට්‍යයේ නිර්මාතෘ කවුරුන්ද?
1. පණිභාරත ගුරුතුමා
2. චිත්‍රසේන කලාකරුවා
3. ප්‍රේමසිරි කේමදාසයන්
4. වසන්ත කුමාර මහතා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්‍ය මගින් ඉටු කළ යුතු කාර්යයක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාවගෙන් වසන් කිරීම
2. පක්ෂග්රාහී තොරතුරු සැපයීම
3. පාලකයන් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මෙම අවධියේ දී රමණී තුළ ඇතිවිය හැකි ජිව විද්‍යාත්මක වෙනස්කමක් විය හැක්කේ,
1. ශුක්‍ර මෝචනය ආරම්භ වීමයි.
2. සමවයස් කණ්ඩායම් සමග ඇසුරු කිරීමයි.
3. අන් අය ඇසුරු කිරීමයි.
4. ඩිම්බ මෝචනය ආරම්භ වීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීමට හේතුවන ක්‍රියා සිදුකිරීම හඳුන්වන්නේ,
1. ආහාර විෂ වීම.
2. ආහාර නරක්වීම.
3. ආහාර බාල කිරිම.
4. ආහාර ¥ෂණය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමාගම් පනතට අනුව ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කළහැකි මූලික සමාගම් වර්ග තුන වන්නේ,
1. සීමා සහිත පොදු සමාගම් / සීමා සහිත පෞද්ගලික සමාගම් / අක්වෙරළ සමාගම්
2. සීමා සහිත සමාගම් / සීමා රහිත සමාගම් / ඇපයෙන් සීමිත සමාගම්
3. සීමාසහිත සමාගම් / අක්වෙ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: පැරණි ගිවිසුමේ 'ගින්න_ මගින් සංකේතවත් වන්නේ,
1. දෙවියන් වහන්සේ සුව කරන බව ය.
2. දෙවියන් වහන්සේ එහි වැඩ සිටින බව ය.
3. දෙවියන් වහන්සේ එහි නොවන බව ය.
4. දෙවියන් වහන්සේ කාරුණික බව ය.
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඇල්මැති පාර්ශව වෙතින් ව්‍යාපාරය සඳහා විවිධ දායකත්වයන් අපේක්ෂා කරයි. ව්‍යාපාරයක් විසින් ශ්‍රම ඵලදායිතාව වැඩි කිරීමේ දායකත්වය අපේක්ෂා කරන්නේ කුමන පාර්ශවයෙන් ද?
1. අයිතිකර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධියක් වන්නේ කුමක් ද?
1. නෝවා සමඟ ගිවිසුම
2. ආදම් සහ ඒව පාපයට වැවටීමේ සිද්ධිය
3. මැවීමේ දෙවන කථාව
4. කායින් සහ ආබෙල් සිද්ධිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: A අවස්ථිය වස්තුවක ස්කන්ධය මත රඳාපවතී. B ගම්‍යතාව වස්තුවේ ස්කන්ධය හා ප්‍රවේගය මත රඳාපවතී. ඉහත දැක්වෙන වගන්ති අතරින් නිවැරදි වන්නේ,
1. B වගන්තිය නිවැරදිය
2. A හා B වගන්ති දෙකම වැරදිය
3. A වගන්තිය නිවැරදිය
4. A හා B වගන්ති දෙකම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සේවිට්සර්ලලන්ත්තශේ ක්‍රියාත්මක වන ප්රාශේශීය ආණ්ඩු හඳුන්ත්වනු ලබන්ත්ශන්ත්,
1. ප්රාශේශීය සභා ශලස ය.
2. සමූහාණ්ඩු ශලස ය.
3. කැන්ත්ටන්ත් ශලස ය.
4. ප්රාන්ත්ත ශලස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඒකීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන්ට උදාහරණ අඩංගු පිළිතුර තෝරන්න.
1. ඇමරිකාව හා එංගලන්තය 2
2. ලංකාව හා ඉන්දියාව
3. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය
4. ඉන්දියාව හා ප්‍රංශය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: demas ජොහාන් ප්‍රකාශ කළ අනුශාසනා මගින් අප ලබන අවවාද මොනවා ද?
1. දැනට පවතින තම ජීවිත රටාව පිළිබඳ සැහීමකට පත්වීම
2. මනස්තාප 5 පාපයෙන් ඉවත් වීම
3. බලයේ රැඳීමට තම නිලය භාවිත කිරීම
4. තමා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: නව රස අතරින් 'ශෘංගාරය' (ආදරය) රසයට අදාළ ස්ථායි භාවය කුමක්ද?
1. ක්‍රෝධය
2. සිනහව
3. ශෝකය
4. රතී
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
අන්තර් ක්‍රියාකාරී පුවරුවක සුවිශේෂතාව වන්නේ,
1. කුඩා පෙට්ටියක් ලෙස පැවතීම
2. විනිවිදක රූප රාමු යොදාගත හැකිවීම
3. පුවරුව මතුපිට කාන්දම් ස්වභාවයක් පැවතීම
4. පුවරුව ඇඟිල්ලෙන් ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක කළ හැකිවිම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත ලක්ෂණ අතුරින් ගොඩිගමුව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් වන්නේ,
1. B
2. C
3. D 01
4. A
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: අල්ළශහණේ අාංකළර ගුණයන්ණගන් අර් රශහමළන් නළමණයන් අදශවහ කරන්ණන්,
1. සියල්ක්ම මලන ද්ණදකු විම.
2. සියල්න්ම ආරක්ළ කරන්ණනකු වීම.
3. සියල්ක්ම ශසුරුලන්ණනකු වීම.
4. සියල්න්ටම අතිකරුණළලන්තණයකු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.