prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමක් වශයෙන් යන ද්විත්ව කාර්යයක් ඉටුකරනු ලබන මූලික සටහන් පොත වනුයේ, 1. මුදල් පොතයි. 2. පොදු ජ’නලයයි. 3. ගැනුම් ජ’නලයයි. 4. විකුණුම් ජ’නලයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කෘෂිකාර්මික බීජ අයත් නිෂ්පාදන සාධකය වන්නේ, 1. භූමිය 2. ශ්‍රමය 3. ව්‍යවසාය 4. ප්‍රාග්ධනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නිදහස් මත දැරීමේ හා ප්රකාශ කිරීමේ අයිතිය අයත් Om මානව හිමිකම් කාණ්ඩය වන්නේ, 1. ආර්ථික භෘ සිවිල් අයිතිවාසිකම් ය. 2. මානව හා සංස්කෘතික අයිතිවාසිකම් ය. 3. දේශපාලන හා ආර්ථික අයිතිචාසිකම් ය. 4. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ඇතිවීම් නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක හඳුන්වන්නේ, 1. විපරිණාම දුක්ඛතා යනුවෙනි. 2. ජාති දුක්ඛතා යනුවෙනි. 3. දුක්ඛ දුක්ඛතා යනුවෙනි. 4. සංඛාර දුක්ඛතා යනුවෙනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ප්රාග් ඓතිහාසික යුගයට අයත් ප්රජාව ජීවත් වූ පරිසර කලාපයන් තීරණය කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබූ ප්රධාන සාධකය කුමක් ද? 1. ස්වභාවික සම්පත්වල ව්යාප්තිය 2. කුඩා ගම්, වැව් ව්යාප්තිය 3. දඩයමෙන් ආහාර ලබාගත හැකි වීම 4. වාර්ෂික වර්ෂාපතන අගයන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කුකර්බිරට්සිරේ ඿ව ර඿ොරර්නසිරේ කුරරේ රඵෝග඼රට වහනි කයන ඳිවරඵෝධරඹකු ඼න එිළරළක්නහ කුු මිණිඹහරේ වහනිඹ ඿ ඵ්නධරඹ්න නි඼ළයදි ප්රකහලඹ කුභක් ද 1. වහනි සිදු කයනු රළබ෕ ඳත්රඹ දළරක් රභ්න දි඿ස ර.. 2. ීමට අ඼ධිරේ ී ඳභණක් ලහක඼රට වහනි සිදු කයයි. 3. රඳයරභෝන පගුරක් බහවිත කය ඳවසුර඼්න ඳහරනඹ කශ වළකි ඹ. 4. පර ආ඼යණඹ කිරීභ භගි්න ඳිවරඵෝධයි්න ඳහරනඹ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාබෝහයිඩ්‍රේට් දහනයට උපකාර කිරීම, සෛල චක්‍රය උත්තේජනය කිරීම ආදී වැදගත් සංසිද්ධි සදහා අත්‍යාවශ්‍ය පෝෂකාංගයකි. 1. කැල්සියම් 2. සින්ක් 3. යකඩ 4. ෆෝලික් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: 2016 - 03 - 31 දිනට අවිනිශ්චිත ගිණුමේ ශේෂය වනුයේ, 1. රු. 120 000 2. රු. 14 0 000 3. 150 000 4. 160 000 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: මෙහි සඳහන් ප්‍රධාන කරුණු දෙකක් වන්නේ, 1. මූල පාඨය හා යටිකුරු පිරමීඩය යි. 2. සිරස්තලය හා ප්‍රවෘත්ති දේහය යි. 3. ශීර්ෂය හා මූල පාඨය යි. 4. මුල පාඨය හා ප්‍රවෘත්ති දේහය යි. Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණක් වන්නේ, 1. සේවක සුභ සාධනය. (..........) 2. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. 3. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. 4. රැකියා උත්පාදනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත A ිට E දක්වා දී ඇති ලතාරතුරු අතරින් රබර් වගාව සඳහා පමණක් අදාළ වන ප්රකාශ ඇතුළත් පිළිතුර ලතෝරන්න. A. ැටරයිට්ට ලහෝ කලබාක් මිශ්ර රතු පස B. 1900mm ිට 5460mm දක්වා වූ වර්ෂාපතනය C. වාරි ජ සම්පාදනය D. 270 C ක පමණ උෂ්ණත්වය E. ල ෝම හා ැටරයිට්ට පස 1. B හා C 2. A හා D 3. D හා C (…….) 4. C හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: තිමිරගේ ව්‍යාපාරය පිහිටි නගර ස්ථානය දිවා මෙන්ම රාත්‍රීයේ ද ඒකාකාරී ස්වභාවයෙන් ජනයා ගැවසෙන නගරයක් වුවද, තිමිර තම වෙළඳසැල දිවා කාලයට පමණක් විවෘතව තබන අතර රාත්‍රී කාලයට ව්‍යාපාරය වසාදමයි. මෙම තත්ත්වය තිමිරගේ ව්‍යාපාරයේ නිර්මාණශීලීත්ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යපාරයකට බලපෑම් එල්ලකරන බාහිර පරිසර බලවේගයකි. 1. රජය 2. අයිතිකරුවන් 3. කළමනාකරුවන් 4. සේවකයින් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යාපාරයක බාහිර පරිසරය අධ්යයනය කිරීමෙන් හඳුනාගත හැකි වන්නේ, 1. අවස්ථා හා තර්ජනයන්ය 2. ශක්තීන් හා දුර්වලතාය 3. අවස්ථා හා දුර්වලතාය 4. ශක්තීන් හා තර්ජනයන්ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ, 1. සර්වමිත්‍ර බමුණාගෙනි. 2. තිවංක බමුණාගෙනි. 3. කාලදේවල බමුණාගෙනි. 4. භාර්ගව බමුණාගෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ‘සහන් ඩොට් කොම්’ යනු, 1. හවුල් ව්යාපාරයකි. 2. සමිති සංවිධාන ව්යාපාරයකි. 3. කේවල ස්වාමී ව්යාපාරයකි 4. වරලත් ව්යාපාරයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ණය හිමියකුට ව්‍යාපාරයෙන් ලබා දුන් චෙක් පතක් අගරු වූ විට එම අගරු වීම සටහන් කළ යුතු නිවැරදි සටහන වනුයේ, 1. මුදල් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර 2. මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර 3. අදාළ ණය හිමි ගිණුම හර බැංකු ගිණුම බැර 4. බැංකු ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ජනවන්දනාව තුළ සතියේ වැදගත්ම දිනය ලෙස සැලකෙන්නේ, 1. පාස්කු ඉරු දින ය. 2. ගොබ් ඉරු ඳින ය. [බන්වැබි පිටුව බලන්න. 3. ඉරු දින ය. 4. ණය මංගල්‍ය දින ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ආගන්තුක යතුරක් මගින් වගු එකිනෙක පහසුවෙන් සම්බන්ධ කළ හැකිය. මෙම දත්ත සමුදාය තුල දැක්වෙන ආගන්තුක යතුර ලෙස දැක්විය හැක්කේ, 1. එන්ජින් වගුවේ CC Value වේ. 2. වාහන වගුවේ Vehicle Na...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සෞඛ්ය සම්පන්න දිවියක් පවත්වාගෙන යාමට ක්රියාකාරකම් අත්යවශ්යවේ. පහත දක්වා ඇති ක්රියාකාරකම්වලින් සීමා කළ යුතු ක්රියාකාරකම වන්නේ, 1. නර්තන ක්රියාකාරකම්වල යෙදීම. 2. විදුලි සෝපානය වෙනු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කැමරාවක අනිවාර්යයෙන් පිහිටා තිබෙන කොටස් 3කි, 1. මතක කාඩ්පත, කාච විවරය, ද්වාරය 2. කැමරා කාචය, ද්වාරය, කාච විවරය 3. ක්ෂණික ආලෝක සම්බන්ධතාව, කැමරා කාචය, ද්වාරය 4. ක්ෂණික ආලෝක සම්බන්ධතාවය, මතක කාඩ්පත, කාච විවරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සුළු මුදල් අග්රිමය ප්රතිපූර්ණය කිරීම ලෙස හැඳින්වෙන්නේ, 1. ප්රධාන මුදල් භාරකරු මාසය තුළ සුළු මුදල් වියදම් දැරිමට යම් මුදලක් ලබා දීමය 2. සුළු මුදල් භාරකරුට මාසයේ වියදම් කළ මුදල...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: චුම්බක ක්ෂේත්රයක තැබූ සන්නායකයක් තුළින් ධාරාවක් ගලායාමේ දී එම සන්නායකය මත ඇතිවන බලයේ දිශාව ප්ලෙමින්ගේ රීතියට අනුව 1. දබරැඟිල්ලෙනි. 2. මහපටැඟිල්ලෙනි. 3. මැදැඟිල්ලෙනි. 4. සුලැඟිල්ලෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: රික්තසනටස- Vacuum tubes) තාක්ෂණහල්නසආරම්ාවසඳසුවසට්රා්නියපනමර්- Transistor),සඅනුකලිතසඳරිඳථ Integrated circuit)ස ප ස ක්ෂුද්රස පකපන- Micro processors) තාක්ෂණලස ගි්නස ප්රතිපනථාඳනල- Replace)ස කිරීහ ්නසඳරිගණකසවටසදක්නමසටැබුණසවිහශ්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පුනර්ජනනීය ශක්ති සම්පතක් නොවන්නේ මින් කුමක්ද? 1. සූර්ය ශක්තිය 2. සුළඟ 3. ඛනිජ තෙල් 4. ජෛව ස්කන්ධ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ජහර යක උඳහාංග ඿ම්ඵන්ධෙඹන් ඳවත දී ඇික ර හල අතරින් අ඿තය ර හලඹ ඼න්ෙන්, 1. ෙ඼න඿ස ඳරිගක ජහර ෙද ් ෙවෝ ඼ළඩි ගකන් එ ට ඿ම්ඵන්ධ කිරීභට ඿සවිචඹ ෙඹොදහ ගනියි. 2. ඳරිගක ඹ් ජහරඹ වහ ඿ම්ඵන්ධ ඼න්ෙන් ජහර යක අුරරුමුහුකත් හඩ් ඳත වයවහ ෙේ. 3. ඳරිග...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: 1961 පාසැල් රජයට පවරා ගැනීම තුළ සිදු වූ යහපත් ප්රතිඵලයක් වනුයේ, 1. කතෝලික පරිසරය කතෝලික පාසැල් තුළින් ගිලිහිම. 2. දීප ව්යාප්ත දහම් පාසල් ක්රමය බිහිවීම. 3. පාසැල් පරිපාලනය රජය සතු වීම. 4. ආගම...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මාර්ගගතව පෞද්ගලික දින සටහනක් හෝ සඟරාවක් පවත්වාගෙන යාම ........ ලෙස හැඳින්වේ. 1. වෙබ් බ්ලොග්ස් (Blog) 2. විද්යුත් තැපෑල (E-mail) 3. සංවාද මණ්ඩපය (Forum) 4. දින සටහන (Dairy) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: සාක්ෂරතා මිනුමේ නවතම අංගයක් ලෙස භාවිතා කරනුයේ, 1. ජංගම දුරකථනය 2. බ්රේල් ක්රමය 3. යූ රිපෝට් ක්රමය 4. පරිගණකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තමන් වහන්සේගේ කරුණ නමැති අකුස්සෙන් පැහැර ඇතු රඳවලා 1. අක්තපත්රයෙන් 2. ඉවසීමේ ගුණයෙන් 3. හෙණ්ඩුවෙන් 4. ඝණ්ඨාරයෙන් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: 'මිතුරා' යන්නෙහි විරුද්ධ පදය වන්නේ, 1. යහළුවා 2. සහෝදරයා 3. සතුරා 4. ඥාතියා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට හේතු වන කරුණු සතර අතරින් දැහැමි රැකියා අංශ හයක් පිළිබඳව පෙන්වා දී ඇත්තේ, 1. සමජීවිකතාවේදීය. 2. උට්ඨාන සම්පදාවේ දීය. 3. කල්‍යාණ මිත්තතාවේ දීය. 4...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘‘දුශ්ශීලව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක් දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨය.’’ මෙම අදහස ඇතුළත් ධම්ම පද ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනො 2. නහි වේරෙන වේරානි - සම්මන්තීධ කුදාචනං 3. සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා 4. යෝචේ වස්සතං ජීවේ - දුස්සීලෝ අස...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පුරුෂයින්ගේ ද්විතියික ලිංගික ලක්ෂණ ඇතිවීම කෙරෙහි බලපාන සිරුරේ නිපදවෙන හෝමෝනය සහ එය නිපදවෙන ස්ථානය වඩාත් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. ඊස්ට්‍රජන් - වෘෂණ කෝෂ 2. ප්‍රොජෙස්ටරෝන් - ශුක්‍ර ධර නාලිකා 3. ටෙස්ටොස්ටෙරෝන් - ඩිම්බ කෝෂ 4. ටෙස්ටොස්ටෙ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: . ක්රීඩා ක්රියාකාරකම්වල නිරතව සිටින විට සිදුවිය හැකි අනතුරු පහත සටහනේ දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ, කැපීම් සීරීම් 1. බාහිරව සිදුවන අනතුරුය 2. පේශී සම්බන්ධ සිදුවන අනත...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්යවසායකයෙකු නව්යතා සම්පාදන කාර්යයේ නිරත වන විට, 1. තරඟයකට මුහුණ දේ. 2. ණය ලබා ගැනීමකට යොමු වේ. 3. අවධානමකට මුහුණ දේ. 4. ලාභ උපරිම කරගැනීමකට යොමු වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: විදර්ශනා භාවනාවේ දී ප්රධාන වන්නේ, 1. මෛත්රියයි. 2. බුදු ගුණයි. 3. සක්මනයි. 4. ත්රිලක්ෂණයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉහත ක්‍රීඩකයින් යෂ්ටි හුවමාරු කිරීම සඳහා භාවිතා කරන යෂ්ටි හුවමාරු කලාපයේ දුර වන්නේ, 1. මීටර් 10 කි. 2. මීටර් 30 කි. 3. මීටර් 15 කි. 4. මීටර් 20 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: SDLC ආකෘතිස වේඵන්ධල සතය ලන්තන් ඳශත කුභක් ද? 1. පුනර්කරණ ලෘේික ආකෘතිසය තර්ඛීය තේ 2. දියඇළි ආකෘතිසය එක් ලරකට එක් අලිකයක් අලවන් කරයි. 3. ම෕඼ාදර්඾ ආකෘතිසය ඉතාභ සුදුසු ක්‍රභය තේ. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ශ්රී ලාංකික මලල ක්රීඩකයෙකු / ක්රීඩිකාවක අවසන් වරට ඔලිම්පික් පදක්කමක් දිනා දී 2020 වර්ෂයට වසර 20 ක් සම්පූර්ණ විය. එම දක්ෂතාවය අවසන් වරට පෙන්වූ ක්රිඩකයා / ක්රීඩිකාව වනුයේ 1. සුගත් තිලකරත්න 2. දමයන්ති දර්ශා 3. සුසන්තිකා ජයසිංහ 4. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: A වහ B ලර඿ නම් කශ ඳ඿ස නිඹළදි ලදකක ය඿හඹනික රක්඾ණ ඳවත උ ඼ගුල දළක්ල . ලභභ ඳ඿ස ඼ර්ග පිළිඵ඲඼ ඇති ඳවත උ රකහල අත උරින් නි඼ළයදි රකහලඹ ලත උෝයන්න. 1. A ඳ඿ ක්඾හරීඹ ඼න අත උය ඿හය඼ත් ඵවින් අඩු ඹ. 2. B ඳ඿ ක්඾හරීඹ ඼න අත උය ඿හය඼ත් ඵවින් ඼ළඩි ඹ. ඳ඿ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සිත්කලු ස්ථාන ලෙස වර්ණනා කරන ලද නිග්රෝධය, චෞර ප්රපාතය, කාලසිලාව, තපෝදාරාමය වැනි ස්ථාන පිහිටියේ, 1. විශාල මහනුවර 2. රජගහ නුවර 3. කුසිනාරා නුවර 4. සැවැත් නුවර 3 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම යටතේ සමබරතාව ප්‍රධාන තැනක් ගනී. සමබරතාව කෙරෙහි ගුරුත්ව රේඛාව ආධාරක පතුල සිමාවේ පිහිටීම වැදගත් වේ. ඒ අනුව ගුරුත්ාව රේඛාව යනු, 1. ශරීරය හරහා වැටී ඇති සිරස් රේඛාවයි. 2. ශරීරය හරහා වැටී ඇති ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ, 1. ගමික 2. දසගම් ඇත්තන් 3. ගෘහපති 4. පරුමක Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "අනුන් මට දොස් කියතොත් එයට ඔබ කෝප නොවිය යුතු ය; අසතුටු නොවිය යුතු ය; එසේ ම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින් ද ඔබ බලවත් ප්රීතියට නොපැමිණිය යුතු ය; සොම්නස් ව ප්රීතියෙන් මුසපත් නොවිය යුතු ය." බුදුරදුන් මෙසේ වදාළේ, 1....
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පුද්ගලයින් තිදෙනෙකුගේ ව්‍යාපාරික හැසිරීම් පහත පරිදි වේ. සමීර - ලාභ උපරිම කිරීම අපේක්ෂා කරයි• චමීර - නිවැරදි දැක්මක් සහිතව නව නිර්මාණ සිදු කරමින් ව්‍යාපාර සාර්ථකත්වය කරා මෙහෙයවයි• සු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: දේශපාලන සංවිධානයක් ලෙස ජාතික රාජ්‍යය යුරෝපයේ ස්ථාපිත වන්නේ, 1. 20 වන සියවසෙන් පසුව ය. 2. 17 වන සියවසෙන් පසුව ය. 3. 15 වන සියවසෙන් පසුව ය. 4. 14 වන සියවසෙන් පසුව ය. 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සබරගමු නර්තන සම්ප්රදායේදී භාවිතා වන ප්රධාන වාද්ය භාණ්ඩය කුමක්ද? 1. තම්මට්ටම 2. යක් බෙරය 3. දවුල 4. ගැට බෙරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පංච බලි අතර අතිථි බලි යනුවෙන් දැක්වෙන්නේ, 1. මියගිය ඥාතීන්ට යුතුකම් ඉටු කිරීමයි. 2. ආගන්තුක සත්කාරය යි. 3. දෙවියන්ට පින් දීමයි. 4. ඥාතීන්ට සැළකීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තරුණයෝ ඉවක් බවක් නැතුව වාහනවලින් පාරේ ගමන් කරති. 1. අවධානයකින් තොර ව 2. පෙනෙන මෙන් 3. ඉලක්කයෙන් යුතු ව 4. දැනෙන අදහසින් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: ශ්රී ලංකාවේ බෞද්ධ පෙරහැර සම්ප්රදායේ ප්රධානතම මංගල්යය කුමක්ද? 1. කතරගම පෙරහැර 2. සෙංකඩගල ඇසළ පෙරහැර 3. කැලණි දුරුතු පෙරහැර 4. නවම් පෙරහැර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
සන්නිවේදනය සම්බන්ධව නිරවද්ය නොවන ප්රකාශය නම් 1. සියලුම සන්නිවේදන වර්ගයන්හිදී තාක්ෂණික මෙවලම් භාවිතා වේ. 2. ජන සන්නිවේදනයේ දී තාක්ෂණික මෙවලම් භාවිතය අත්යාවශ්ය වේ. 3. අන්තර්වර්තී සන්නිවේදනයේ දී ද ඇතැම් විට තාක්ෂණය භාවිතා විය හැකිය. 4. අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී ප්රක්ෂේපණය මාධ්ය උපකරණ භාවිතය වැදගත් වෙයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳවත ඿හධක අතුරින් ආවහය සුයක්ෂිතතහ඼ කකකයහි ඵරඳහන ඿හධක ඼න්කන්, A. ආවහය සුරඵ වීභ B. ආවහය ප්‍රකඹෝජනඹට ගත වළකි වීභ C. ආවහය ඿ඳඹහ ගළනීභ ඿඲වහ ප්‍රකශල වීක වළකිඹහ඼ D. විකේල විනිභඹ උඳඹහගත වළකි වීභ 1. B, C වහ D ඹ. 2. A, B වහ D ඹ. 3. A, C වහ D ඹ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
10110102 මඟින් ASCII හි Z නිරූපණය කරයි නේ, X නිරූපණය වන ASCII අගය සඳ ා තුල ය වන්තන් කුමක් ද? 1. 10110012 2. 11110002 3. 10101112 4. 10110002 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සජාන්ගේ ව්යාපාරයේ 2016 වර්ෂයට අදාළව පහත තොරතුරු සපයා ඇත. 2016 - 01 - 01 දිනට ප්රාග්ධනය රු. 565000 වර්ෂයේ ආදායම් රු. 356000 වර්ෂයේ වියදම් රු. 250000 වර්ෂය තුළ අයිතිකරු යෙ¥ මුදල් රු. 125000 2016 - 12 - 31 දිනට අයිතිකරුගේ හිමි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පුරුෂයින්ගේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ කරවන හෝමෝනය, 1. ඊස්ට්රජන් ය. 2. ප්රොජෙස්ටරෝන් ය. 3. ටෙස්ටස්ටරෝන් ය. 4. ඉන්සියුලින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සමහරු වැඩිහිටියන් කෙරෙහි සානුකමිපික වෙති, 1. අනුකම්පා සහගත 2. අනුකම්පා විරභිත 3. අනුකම්පා භරින 4. අනුකම්පා පූර්වක පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සඳහන් පෘෂ්ඨ අතුරින් ‘‘ඝර්ෂණය’’ ඉතාම අවම පෘෂ්ඨය ලෙස සැලකිය හැක්කේ, 1. කොන්ක්‍රීට් පෘෂ්ඨය 2. ඔපදැමූ කළුගල් පෘෂ්ඨය 3. හිම පෘෂ්ඨය 4. කැරට් පෙත්තක පෘෂ්ඨය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: යෂ්ටි මාරුව හා සම්බන්ධ වැකි කිහිපයක් පහත දැක්වේ. ඒවායින් වැරදි ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න. A- යෂ්ටිය මාරු විය යුත්තේ හුවමාරු කලාපය තුළදී පමණි. B- යෂ්ටිය මාරු විමේ දී ක්‍රීඩකයා අ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්‍යාපාර සංවිධානයක දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ, 1. සම්පත් භාවිතා කිරීම වේ. 2. වගකීම අසීමිත වීම වේ. 3. නීතිමය පුද්ගලභාවයක් තිබීම වේ. 4. ලියාපදිංචි කර තිබීම වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: බැංකු සැසදුම් ප්රකාශයක ඇතුළත් කරන අයිතම පමණක් අන්තර්ගත ප්රකාශය වනුයේ, 1. ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් 2. බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්, නිෂ්කාශනය නොවූ චෙක් 3. ඍජු ප්රේෂණ ලැබීම්, ස්ථාවර නියෝග මත ගෙවීම්....
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිතා කළ නාමය වන්නේ, 1. තැප්‍රෝබේන් ය. 2. සෙයිලාන් ය. 3. සෙරන්ඩිබ් ය. 4. රතු කැට දිවයින ය. -02- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ජොහැන්ස් කෙප්ලර් හා සම්බන්ධ ප්‍රකාශ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. AJK 2. CFK 3. AIL 4. CEK පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පඤ්ච ඉන්ද්‍රිය යනු 1. චක්ඛු, සෝත, ගාණ, ජිව්හා, කාය ය. 2. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ය. 2 3. රූප ශබ්ද ගන්ධ රස, ස්පර්ශ ය. 4. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ගතික ඉරියව්වක් සඳහා උදාහරණයකි. 1. සීරුවෙන් සිටීම 2. වැතිරීම 3. දිවීම 4. පහසුවෙන් සිටීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . පසුගියදා මල්ලවපොර ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලැබූ නෙත්මි ආශිංසා ක්‍රීඩාකළ ක්‍රීඩා උළෙල වනුයේ, 1. ඔලිම්පික් ක්‍රීඩා 2. පැරා ඔලිම්පික් ක්‍රීඩා 06 3. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා 4. දකුණු ආසියාතික ක්‍රීඩා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත සඳහන් ඔක්සයිඩ අතරින් වැඩිපුරම භාෂ්මික ගුණ පෙන්වන සංයෝගය වන්නේ, 1. Al O ය. 2. P O ය. 3. Na O ය. 4. SO ය. 2 2 3 2 5 3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අත්තකිලමතානු යෝගය යනු, 1. නිවන් දැකීමේ සැබෑ පිළිවෙතයි. 2. අසීමිත ලෙස ඉඳුරන් පිනවමින් සත්ය සෙවීමේ පිළිවෙතයි. 3. අදෘශ්යමාන දෙවියන් විශ්වාස කිරීමේ පිළිවෙතයි. 4. අසීමිත ලෙස ඉඳුරන් තවමින් සත්ය සෙවීමේ පිළිවෙතයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බර සමාන එහෙත් පෘෂ්ඨ වර්ගඵල වෙනස් එකම වර්ගයේ ලී කුට්ටි දෙකක් එකම පෘෂ්ඨයක් මත තබා සිමාකාරී ඝර්ෂණ බලය මනිනු ලබයි. මෙහිදී ලැබිය හැකි නිවැරදි පාඨාංක විය හැක්කේ කුමන අගයක්ද? 2 2 පතුලේ වර්ගඵලය 100 cm වන ලී කුට්ටිය පතුලේ වර්ගඵලය 200 cm වන ලී කුට්ටිය 1....
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: යුරෝපයේ බිහිවූ මුල්ම ජාතික රාජ්ය ප්රබල ජාතික රාජ්ය ලෙස නැගී සිටීමට හේතු දෙකක් අඩංගු පිළිතුරු තෝරන්න. - ජාතික ඒකාග්රතාවය CBA - ධනවාදී ආර්ථිකය බිඳවැටීම - ජාතීන් සතුවූ නිර්මාණශීලී හැකියා D - නොදියුණු ආර්ථික තත්වය 1. AB 2. BC 3. AC 4. AD ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් වන ඉසව් ඇතුළත් කාණ්ඩය වන්නේ, 1. ජවන හා පිටිය, තරග ඇවිදීම, මාර්ග ධාවනය, මැරතන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 10 ශ්‍රේණිය 02 පිටුව 2. ජවන හා පිටිය, තරග ඇවිදීම, මාර්ග ධාවන, රට හරහා දිවීම, කඳු දිවීම. 3. ජවන හා පිටිය, කඳු දිවීම, සප්ත ප්‍රයාම, දසප්‍රයාම මාර්ග ධාවනය 4. ජවන හා පිටිය, තරග ඇවිදීම, මැර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සුදොවුන් රජතුමා රජ කුමරකු ලෙස තම පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා ගිම්හාන, හේමන්ත, වස්සාන යන සෘතු තුනට අනුරූප වන පරිදි මාලිගා තුනක් කරවා දුනි. ඉන් හේමන්ත සෘතුවට ගැළපෙන මාලිගාව වූයේ, 1. සුභ මාලිගයයි. 2. රම්ය මාලිගයයි. 3. සුරම්ය මාලිගයය...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ජ්‍ාතයන්තර සම්බන්ධතා ැවැත්ීම තුළින් ඉටු කර ගැනීමට අයප්තක්ිත අරමුණක් පනාවන්ත්‍පන්ත්‍, 1. තම රාජ්‍ය යට තනිව සපුරා ගත යනාහැකි යේ සපුරා ගැනීම ය. 2. සමාජ්‍ ආර්ික යේශ් ාලන ආදි ක්යෂ්ර ඔස්යස් ටු සබඳතා ඇති කර ගැනීම ය. 3. ආරක්ෂණවාදී ප්‍රති ත්තිවලින් ඇතිවන බාධා මඟ හරවා ගැනීම ය. 4. ප්‍රබල රාජ්‍යවලින් ඇති කරන විවිධ බල ෑම්වලින් ආරක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: රත්මල්ගම ප්‍රදේශයේ පළතුරු බීම සඳහා ඇති මුළු ඉල්ලුම කොපමණ ද? 1. 35 000 2. 5000 3. 50 000 4. 25 000 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මව් පාර්ශවයේ රාජ්‍ය උරුම වීමේ ක්‍රමය දක්නට ලැබෙන්නේ කුමන රාජ්‍ය සමයකද? 1. යාපහු යුගයේ 2. දඹදෙනි යුගයේ 3. කෝට්ටේ යුගයේ 4. ගම්පොළ යුගයේ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ජලයේ ද්‍රාව්‍ය වන විටමින් දෙකක් වන්නේ, 1. A හා B 2. B හා C 3. C හා D 4. D හා E පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. "තම ජන්ම භූමියේ ස්වභාව සෞන්දර්යය, ඵෙතිහාසික උරුමය, ජාතික නිදහස ගැන කියවෙන දේශානුරාගය දැනවෙන නිර්මාණ කළ ලේඛකයෝ බොහෝ ය. එම නිර්මාණයන් ගේ මුඛ්‍යාර්ථය වූයේ රටවැසියන් තුළ දේශාභ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ‘පන්තියක එක් එක් සිසුවා ගණිතය විෂයට ලබාගත් ලකුණු රැස්කර එහි සාමාන්ය ලකුණ ගණනය කිරීමට පන්තිභාර ගුරුතුමිය විසින්ත සිසුන්තට පවසයි.’ තද කළු අකුරුන්ත මුද්රිත වචන වලින්ත පිලිවවලින්...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ්රණයක් භාවිත කර නව නිපැයුමක් කිරීම හඳුන්වන්නේ, 1. නව සංකල්පයක් ලෙස ය. 2. සංකලනයක් ලෙස ය. 3. නව සොයා ගැනීමක් ලෙස ය. 4. නව නිපැයුමක් ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඳවත දළක්ර඼්නර්න රඵෝග ලහක඼රට ඵහුර඼ ඼ළශ ර඲න රයෝග ීමඳඹකි. ඒ඼හරේ රයෝග කහයකඹහ ඿ව වහනිරේ ඿ස඼බහ඼ඹ නි඼ළයදි඼ දක්඼හ ඇති ිළිවතුය රතෝය්නන. රයෝගඹ රයෝග කහයකඹහ රඵෝග඼රට සිදු කයන වහනිඹ 1. ඳත්ර විිතත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ලෝකයේ ගැඹුරු සාගරික අගාධ බොහොමයක් පිහිටා ඇති සාගරය වන්නේ මින් කවරක් ද? 1. පැසිපික් සාගරය (.........) 2. දක්ෂිණ සාගරය 3. අත්ලන්තික් සාගරය 4. ඉන්දියන් සාගරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පරිසර ගැටළුවලට විසඳුමක් වන පුද්ගල අවශ්‍යතා හා වුවමනා සපුරාලන, වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ල හඳුන්වන්නේ, 1. ව්‍යාපාර අවස්ථා ලෙසය. 2. ව්‍යාපාර සංකල්පය ලෙසය. 3. ව්‍යාපාර අදහස ලෙසය. 4. ව්‍යාපාර විශ්ලේෂණය ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: විපරිණාම දුක්ඛතා යනු ධර්‍මයෙහි හඳුන්වා ඇත්තේ 1. ඇතිවීම නැතිවීම හේතුවෙන් හට ගන්නා දුක 2. වෙනස් නොවීමේ දුකයි 3. වෙනස්වීමේ දුකයි 4. සාමාන්‍ය දුකයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: උල්පතකින් ආරම්භවන ගංගාවක් අඩංගු පිළිතුර තෝරන්න. 1. තේම්ස් ගඟ 2. රයින් ගඟ 3. රෝන් ගඟ (.........) 4. නයිල් ගඟ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
රාහුල හිමියන්ගේ ජීවිතයෙන් ශිෂ්යයන්ට ඉගෙන ගත හැකි ගුණාංගයක් වන්නේ කුමක්ද? 1. අන් අය නොසලකා හැරීම 2. අකීකරු වීම 3. අසත්ය පැවසීම 4. ගුණවත් හා විනයගරුකව හැසිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත දැක්වෙන ප්‍රකාශ අතරින් ව්‍යවසායකත්වය වඩාත් හොඳින් විස්තර වන ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. A - දැනුම හා සම්බන්ධ වූවකි B - පුද්ගලයෙකුගේ පෞරුෂ ගුණාංගයකි C - පුද්ගලයෙකු හා බැඳුන මනෝභාවයකි D - වෙනසක් ඇති කිරීමට පදනම් වූ චින්තනයකි 1. A හා D 2. C හා D 3. A හා B 4. B හා C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජලයේ හැසිරීම හෙවත් ජලයේ ගම්යතාව තේරුම්ගෙන වැවට එක්කළ යුතු අංගය කුමක් ද? 1. රළපනාව 2. පිටවාන 3. බිසෝකොටුව 4. වැව් බැම්ම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
විරාජ් විසින් තම බැංකු ජංගම ගිණුම සඳහා රු. 15 000 ක බැංකු අයිරා පහසුකමක් ලබාගෙන ඇත. බැංකුව විසින් විරාජ්ගේ රක්‍ෂණ වාරිකය ලෙස රු. 10 000 ක් ගෙවූ අතර එම අවස්ථාවේ දී බැංකු ජංගම ගිණුමේ වාසිදායක ශේෂය රු. 6 000 කි. විරාජ් විසින් බැංකුවෙන් ලබාගත් බැංකු අයිරා වටිනාකම වන්නේ, 1. රු. 15 000 2. රු. 10 000 3. රු. 6 000 4. රු. 4 000...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන්නේ මින් කුමක් ද? 1. නීති සම්පාදනය කිරීම 2. නීති ක්‍රියාත්මක කිරීම 3. නීති විවරණය කිරීම . [ තුන්වැනි පිටුව බලන්න. 4. යුක්තිය පසිඳලීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
එක් සාධකයක වැඩිවීම වෙනත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ, 1. D හා A ය. 2. B හා E ය. 3. B හා A ය. (.........) 4. C හා A ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අතීතයේ විවිධ වෘත්තීන් වල නියැලුන අය පිළිබඳ ප්රකාශ කීපයක් පහත දැක්වේ. ඒවායින් නිවැරදි ප්රකාශය තොරන්න. A - සිත්තරුන් සදිව්හරිය නමින් හඳුන්වා ඇත. B - නිති විශාරදයෝ ‘වොහාර’ ලෙස හඳුන්වා ඇත. C - ගුරුවරුන් භාණකවරු නමින් හඳුන්වා ඇත. - සෙල්ලිපි වල වෛද්යවරු ‘වෙජ’ නමින් හඳුන්වා ඇත. 1. A D හා B 2. B හා D 3. B හා C 4. C හා D පිළිතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙරට මුල් ඓතිහාසික යුගයේ මූලික ජනාවාස පැතිරෙන්නේ ගංගා නිම්නවල නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවල වීමට බලපෑ ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ පහත කුමන පිළිතුර ද? 1. ස්වාභාවික සම්පත් බහුල ප්‍රදේශ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම 2. ඔවුන්ගේ ජල අවශ්‍යතා ඇළ මාර්ගවලින් ලැබීම 3. වාසස්ථාන වූ ගල්ගුහා ගංගා නිම්නවලින් පිටත පිහිටා තිබීම ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යාමේදී ව්යාපාරයේ අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත්කිරීම අයත් වන්නේ කුමන කළමනාකරන කාර්යකට ද? 1. සැලසුම්කරණය 2. පාලනය 3. සංවිධානකරණය 4. ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සම්බන්ධක පටක ලෙස ක්‍රියාකරන්නේ, 1. රුධිර පටකය හා පේශී පටකය 2. අපිච්ඡද පටකය හා පේශී පටකය 3. පේශී පටකය හා අස්ථි පටකය 4. රුධිර පටකය හා අස්ථි පටකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: අවසාදිත පාෂාණ වර්ග දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. දියමන්ති, ඩොලමයිට් 2. හුනුගල්, ගෑබ්රෝ (,.......-. /හතරවැනි පිටුව බලන්න. 3. ග්රැනසිව්, බැසෝල්ට් 4. ගල් අඟුරු, ජිප්සම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ප්‍රතිමා කරණයේ දී මඳක් උස් වු ආසනයක හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාද පහළින් ඇති පද්මයක් වැනි පීඨයක් මත තබාගෙන සිටීමේ ආසන ක්‍රමය හඳුන්වන්නේ, 1. වීරාසනය ලෙසිනි. 2. පද්මාසයන ලෙසිනි. 3. වජ්‍රාසනය ලෙසිනි. 4. භද්‍රාසනය ලෙසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
L1 හා L2 යනු නාභිය දුර පිළිවෙළින් 25 cm හා 20 cm වන අභිසාරී සහ අපසාරී කාච දෙකකි. L1 කාචයේ සිට 25 cm ක් දුරින් එහි ප්රධාන අක්ෂය මත O නම් ලක්ෂ්යාකාර වස්තුවක් තබා ඇත. කාච දෙකෙහි O වර්තනයෙන් පසු අවසන් ප්රතිබිම්බය පිහිටන්නේ, 1. අවතල කාචයට දකුණු පැත්තේ අනන්තයේ ය. 2. උත්තල කාචයට වම් පැත්තේ අනන්තයේ ය. 25 cm 40 cm 3. අවතල කාචයට...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දැනට ලොව පවතින පැරණිම පැවිදි සංවිධානය 1. ජෛන සමාජයයි. 2. තාපස සමාජයයි. 3. ආජීවක සමාජයයි. 4. භික්ෂු සමාජයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත අතර ඇතිවන ගැටුම් නිරාකරණය කරනු ලබන්නේ කවුරුන් විසින්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. ආණ්ඩුකරු විසිනි. 2. ජනාධිපති විසිනි. 3. අග්‍රවිනිශ්චයක...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නීති පැනවීමටත් එම නීති වලට ජනතාවගේ අවනතභාවය ලබාගැනීමටත් ආධාරවන්නේ, 1. රාජ්‍ය සතු විධායක බලයයි. 2. රාජ්‍ය සතු ස්වාධිපති බලයයි. 3. රාජ්‍ය සතු පරමාධිපත්‍ය බලයයි. 4. රාජ්‍ය සතු ව්‍යවස්ථාදායක බලයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය