prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: "ප්රජාතන්ත්රවාදය යනු සියලු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්රමයකි" යනුවෙන් නිර්වචනයක් ඉදිරිපත් කරන ලද්දේ,
1. වින්සන්ට් චර්චිල්
2. ජේ.ආර්. ලවෙල්
3. සීලර්
4. ඒබ්‍රහම් ලින්කන්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගලයට තම ද ආෙයජනය ාධන ලාභ ඉපෙ හැයාව ඇෙ;
1. භාඩාගාර පව.
2. ඉෙ තැප ව.
3. ස්ථාවර තැප ව.
4. සමාගමක සාමාන ෙකටස් ල ගැෙම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මව් තොමෝ තම දරුවන් යහමග යැවීමට උත්සාහ
1. දරන්නෝය.
2. දරති.
3. දරන්නීය.
4. දරනු ලබයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සංකීර්ණ බහු සංස්කෘතික ලක්ෂණ සහිත රටක් වන්නේ,
1. ශ්‍රී ලංකාව
2. ඇමරිකා එක්සත් ජනපදය
3. චීනය
4. කියුබාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අනාගත ලෝක මහා සංග්රාමයකින් ඇතිවිය හැකි ප්‍රතිඵලය මින් කුමක් විය හැකිද?
1. යුධ කටයුතුවලදී රොබෝ තාක්ෂණය භාවිත කළ හැකි බැවින් ජීව ලෝකයෙහි විශාල ප්‍රමාණයක් වැනසෙනු ඇත.
2. යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කළ හැකි බැවින් ජීව ලෝකයෙන් විශාල ප්‍රමාණයක් වැනසෙනු ඇත.
3. සංවර්ධිත රටවල් වැඩි ගණනක් විනාශ වී යනු ඇත.
4. සංවර්ධනය වෙමින් පවතින ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ප්රළණය අත්ඳත් කරන මෆක්ලරයළ,
1. මීකළයිල් (අණ)
2. ඉවහරළෆිල් (අණ)
3. ඉවහරළයීල් (අණ)
4. ජීබ්රීල් (අණ)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවී ගියහ.
1. තෙපුල්වලින්
2. අමෘතයෙන්
3. අමෘතය නමැති දිය දහරින්
4. වර්ෂාවෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි පමණක් සඳහන් පිළිතුර තෝරන්න.
1. මිනීමැරුම්, ළමා අපචාර, දික්කසාද
2. රාජ්‍ය විරෝධී ක්‍රියා, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ
3. ස්ත්‍රී දූෂණ, පොදු දේපළවලට හානි කිරීම, ඉඩම් ආරවුල් [තුන්වැනි පිටුව බලන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: A8 යන ෂඩ් දශමය සංඛ්‍යාව, ද්විමය , අෂ්ඨමය හා දශමය සංඛ්‍යා පද්ධතිවල අගයන් බවට පරිවර්තනය 16 කළ විට ලැබෙන පිළිතුරු අනුපිළිවෙලින් සඳහන් පිළිතුර තෝරන්න.
1. 10101000 , 250 , 88
2. 101... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පරිසර ¥ෂණය අවම වූ ස්ථානයකි
1. මහනුවර
2. හෝර්ටන් තැන්න
3. පිටකොටුව
4. මහියංගනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පප්රොටිස්ස්ටා, ෆන්යයි තා ප්ලාන්පේ රාජධ්ානිවලට අයත්මකවන ශාක පිළිපවළින් ද්ක්වා තික පිළිතුර පත රන්න.
1. ාඩු ,යීස්ේ,සැල්වීනියා
2. උල්වා,ප ොයනාටුම්, ැරමීට යම්
3. ැරමීට යම්, යිනස්, ප නිට ලියුම්.
4. උල්වා,තයරිකස්,ාාකැන්ටිස්යා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත දැක්වෙන වියදම් අතරින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. කළමණාකරුවන්ගේ වැටුප් ගෙවීමේ වියදම
2. මෝටර් රථය 10% ක්ෂය කිරීමේ වියදම
3. පරිගණක යන්ත්‍ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
වර්තමාන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ
1. කුඩා ප්‍රදේශයකට පමණක් වෙළෙඳපොළ සීමා වීම ය.
2. ලාභය ප්‍රධාන අරමුණ වීම ය.
3. අවශ්‍යතා හා වුවමනා සරල වීම ය.
4. පාරිභෝගිකයන් බලවත් වීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: උඩරට රාජධානි සමයේ මහවාසල හා සම්බන්ධ නිලධාරීන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. දියවඩන නිළමේ, බත් වඩන නිළමේ, ගජනායක නිළමේ හා සළුවඩන නිළමේ
2. ලියන රාළ, උන්ඩිය රාළ, රටේ රාළ, ගජනායක නිළමේ
3. දිසාවේ, රටේ මහත්වරු, බත්වඩන නිළමේ, ගජනායක නිළමේ
4. මහ අධික... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . ඕනෑම වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය,
1. ගුරුත්වාකර්ෂණයයි.
2. භාරයයි.
3. ගුරුත්ව කේන්ද්‍රයයි.
4. ආයාසයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: වංසකථා හා සෙල්ලිපිවල "පට්ටනගාම" යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. වාපි ගම් ය.
2. ජනතාව අතහැර දැමූ ගම් ය.
3. වරාය ආශ්රිත ගම් ය.
4. වෙළෙඳ ගම් ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ශරීරයට ඇතුළුවන විෂබීජ විනාශ කිරීමට දායකවන රුධිර සෛල වර්ගය වන්නේ,
1. හිමොග්ලොබින්
2. රුධිර පට්ටිකා
3. සුදු රුධිරාණුු
4. රතු රුධිරාණු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සූත්‍රයට අනුව සමාජය සය ආකාරය. ඒ අනුව පහත දැක්වෙන සමාජයන්හි නොගැළපෙන වරණය තෝරන්න.
1. නැගෙනහිර දිසාව - මව් පියන්
2. දකුණු දිසාව - මිත්‍රයන්
3. බස්නාහිර දිසාව - පුත්‍ර දාරාවන්
4. යට දිසාව - සේවක සේවිකාවන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ලෙස වින කල හැකිය. ඒ අනුව මහා පෝෂක ගණයට අයත් නොවන්නේ,
1. විටමින්
2. කාබොයහිඩ්රේට්
3. ප්‍රෝටීන
4. මේදය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන් කරුණු අතරින් සංවෘත පද්ධතියක - (Closed system) පවතින මූලික ලක්ෂණ මොනවාද? A. කිසියම් සීමිත බල ප්‍රදේශයක් තුල හුදකලාව පැවතිම. B. විවිධ පද්ධතින් හා සබැඳිව තොරතුරු ලබා ගැනීම. C. බාහිර විචල්‍යය සමග සබඳතා නොපැවැත්වීම. D... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සූත්‍රයේ දී සමස්ත සමාජයම ප්‍රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කොට තිබේ. ඒ අනුව "පුත්තදාරා දිසා පච්ඡා" යනුවෙන් සඳහන් වන්නේ.
1. අඹුදරුවන් බටහිර දිශාවෙහිලා සැළකීම යි.
2. ගුරුවරුන් දකුණු දිශාවෙහිලා සැළක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ,
1. සැවැත්නුවර ජේතවනාරාමයේදීය.
2. රජගහනුවර වේළුවනාරාමයේදීය.
3. බරණැස ඉසිපතන මිගදායේදීය.
4. කුසිනාරා නුවර උපවර්තන සාල වනයේදීය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පෙොල්, ලූණු, ආදිය මුලින් ෙලවො කෙන ලෙ ෙළො පකොළ අවසොනපේ එක් කිරීෙ • ආහොර අවෙ කොලයකින් පිස ගැනීෙ • කැපීෙට් පෙර ආහොර රවය පසෝෙො ගැනීෙ ඉහත ෙක්වො ඇත්පත් පෙෝෂණය පිළිබඳ ෙත්රිකොවකින් උ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: A B C යන රසායන ද්‍රව්‍ය 3 පිළිබඳ තොරතුරු පහත දැක්වේ. A පිනොප්තලීන් දර්ශකය හමුවේ රෝස පැහැ වේ. H B P අගය 7 ට අදාළ වර්ණ ඇතිවේ. C නිල් ලිට්මස් රතු පාටට හරවයි. ඉහත තොරතුරු අනුව A, B, C පිළිවෙලින්,
1. භෂ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේ දී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ,
1. ද්‍රවාංකය යි.
2. ගුප්ත තාපය යි.
3. හිමාංකය යි.
4. තාපාංකය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විවිධ වූ නිෂ්පාදන සාධක අවශ්‍ය වේ. එයින් ප්රාග්ධනය යටතට පමණක් අයත් වන්නේ,
1. යන්ත්‍ර, ඉඩම්, අයිතිකරු
2. සේවකයින්, කළමනාකරුවන්, අයිතිකරු
3. මුදල්, යන්ත්‍ර, ගොඩනැගිලි
4. ස්වභාවික සම්පත්, මුදල්, ගොඩනැගිලි
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: මුල් ද ගිල් ද ව ගහක් වහ කස කයන සටයියකෂෝ කඳට්ටිඹක ඳතුශට කලු කඳොිනතීන් ආයණඹක් කඹී ක අයමුණ න්කන්,
1. ිශලීය ්ශධනඹ වළකිතහක් අභ භට්ටභක ඳත්හ ගළනීභට ඹ.
2. මුල් ද ්ශධනඹ වහ උිතත උසණත්ඹ ඳත්හ ගළනීභ වහ ඹ.
3. සටයියකෂෝ කඳට... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වෛද්‍යවරයාගේ සියලු ප්රයත්නයන් .................. කරමින් රෝගියා මිය ගියේ ය.
1. නිරුද්ධ
2. විභේදනය
3. සාර්ථක
4. ව්‍යර්ථ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නුතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස වන්නේ මින් කුමක් ද?
1. එක් රාජ්‍යයක විවිධ ජාතීන් ජීවත්වීමයි
2. සියලු රාජ්‍යයන් පොදු හැගීමෙන් කටයුතු කිරීමයි.
3. එක් ජාතියකට විවිධ රාජ්‍ය ලබා දීමයි.
4. එක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් බලවේගයක් නොවන්නේ
1. කළමනා කරුවෝ
2. තරඟ කරුවෝ
3. සැපයුම් කරුවෝ
4. ගණුදෙනු කරුවෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යහපාලනයේ පැවැත්ම සඳහා අගයකළ යුතු සමාජ හා සංස්කෘතික ගති ලක්ෂණය ඇතුළත් පිළිතුර වන්නේ,
1. එකිනෙකාගේ දේශපාලන අනන්‍යතාවයට ගරු කිරීම.
2. දේශපාලන නායකත්වයට ගරුකිරීම.
3. විවිධ ජනවර්ග හා විවිධ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: මනස්ථාපයේ කාල ලෙස, ශුද්ධ වු සභා මාතාව ජනවන්දනා වසරේ නම් කර ඇති. ප්‍රධාන කාලදෙක වන්නේ මින් කුමක්ද? A - ආගමන කාලය B - නත්තල් කාලය C - චතාරික කාලය D - පාස්කු කාලය
1. A, B ය.
2. A, C ය
3. A, D ය
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සමන්ප්රිය මහතා විසින් "අවර වැසි" නම් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියල්ලම සැලසුම් කර අවශ්‍ය දේ සපයාදෙන ලදි. ඒ අනුව ඔහු එම ටෙලි නාට්‍යයේ,
1. අධ්‍යක්ෂකය.
2. නිවේදකය
3. වේශ නිරූපණ ශිල්පියාය.
4. නිෂ්පාදකය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ඉතා ගැඹුරු දේවධාර්මික සංකල්ප ගෙන හැර දක්වමින් තම සුපුවත ඉදිරිපත් කරන ශුභාරංචි කතුවරයා වන්නේ කවුරුන්්ද?
1. ශු. මතෙව් තුමාය.
2. ශු. ලුක් තුමාය
3. ශු. ජොහාන් තුමාය
4. ශු. මාක් තුමාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 100 යන දශමය සංඛ යාව සඳ ා තුල ය වන්තන් කුමක් ද?
1. 11001002
2. 10001002
3. 10010002
4. 11010002
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: එක් සාධකයක් අඩුවීම තවත් සාධකයක අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශය අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ,
1. A හා D ය.
2. E හා B ය.
3. C හා B ය.
4. E හා A ය. (.........)
Answ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කුකර්බිටේසියේ කුලයේ බෝගවල ඵල පොලිතින් කවර යොදා ආචරණය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ කුමක් ද?
1. එලවලට නියමින වර්ණය ලබාදීම
2. ඵලවල විශාලත්වය වැඩි කිරීම
3. එලවල සිදුවන ප්‍රභාසංස්ලේෂණය වැළැක්වීම
4. ඉල්මැස්සාගෙන් ඵලවලට චන භානිය වැළැක්වීම
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පාසල් මට්ටමින් පවත්වනු ලබන මැරතන් ධාවන තරගයක සම්මත දුර වන්නේ,
1. 21.0975 km
2. 21.975 km
3. 42.195 km
4. 15 km
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: "ඒක නොවෙයි මහාධිකරණතුමනි. ප්රශ්නය මේ මවගෙ හදවත ඇතුළත බුර බුරා නගින දුක් ගින්දරයි" මේ සංවාද ඛණ්ඩය ඇතුළත් නාට්‍යය කුමක් ද?
1. මනමේ
2. සිංහබාහු
3. හුණුවටය
4. පුංචි අපට දැන් තේරෙයි
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
භාණ්ඩ හා සේවාවල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ,
1. ගබඩාකර තබාගත හැකිවීමයි.
2. අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදාගැනීමයි.
3. මිලක් ගෙවා ලබාගත යුතු වීමයි.
4. සපයන්නාගෙන් වෙන්කළ හැකිවීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
. ප්‍රථමාධාර ක්‍රමයක් වන PRICES ප්‍රතිකාරයට අයිති E අක්ෂරයෙන් හැඳින්වෙන්නේ,
1. පීඩනයක් යෙදීම
2. ආධාරකයක් ලබාදීම
3. විවේකීව තැබීම
4. එම කොටස ඔසවා තැබීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ප්‍රධාන පාරට පදිකයින්ට මාරුවීමට යොදාඇති ‘‘කහ ඉර’’ වර්ග කළ හැක්කේ,
1. විද්‍යුත් ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
2. විද්‍යුත් නොවන සංඥා සලකුණු ක්‍රමයක් ලෙසය
3. විද්‍යුත් සංඥා සලකුණු ලෙසටය
4. විද්‍යුත් නොවන ලිඛිත සන්නිවේදන ක්‍රමයක් ලෙස
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන්ත සැකසුවම්දී Portrait සහ Lanascape මගින්ත දක්වන්තවන්ත,
1. Page Orientation
2. Margin
3. Page Layout
4. Paper Size
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තෙරුවණෙහි සූවිසි ගුණ වශයෙන් දක්වනු ලබන්නේ
1. ගුණ විසිහතරකි.
2. ගුණ හයකි.
3. ගුණ දොලහකි.
4. ගුණ නවයකි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් හදුන්වා දුන් ප්රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. මෙරට “ ලංකාව ”යන නාමයෙන් හැදින්වීම.
2. මුල්වරට ලංකාව ඒකීය ජනරජයක් බවට පිළිගැනීම.
3. සමානුපාතික නියෝජන ක්‍රමය හදුන්වා දීම.
4. විධායක කාරකසභා ක්‍රමය හදුන්වා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: හයිඩ්රජන් පොරොක්සයිඩ් ද්‍රාවණයකට MnO කුඩු ස්වල්පයක් දැමීමෙන් අපේක්ෂා නොකරන සිදු වීම 2 කුමක් ද?
1. H O වියෝජනය වේගවත් වීම. 2 2
2. MnO කුඩු වල ස්කන්ධය වෙනසක් නොදැක්වීම. 2
3. MnO කුඩු වල ස්කන්ධය අඩුවීම. 2
4. වායු බුබුලු පිටවීම වේගවත් වීම.
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත දැක්වෙන්නේ එක්තරා ජීවන අවධියක ගැටළු හා අභියෝග කිහිපයකි. * නිසි අධ්‍යාපන සුදුුසුකම් නොතිබීම. * සුදුසු රැකියාවක් නොලැබීම. * අවිවේකී බව හා තරඟකාරීත්වය ඉහත ගැටළු සහ අභියෝගවලට දැඩි ලෙස මුහුණ දීමට සිදුවන ජීවන අවධිය වන්නේ,
1. නව යොවුන් විය
2. තරුණ විය
3. මැදි විය
4. වැඩිහිටි විය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගල්යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ පරිසර කලාප තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට යොමු වූ සාධකය වන්නේ,
1. වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්කම් ය.
2. ආහාර රටාව හා ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් ය.
3. පරිභෝජනයේ හා තාක්ෂණයේ වෙනස්කම් ය.
4. සතුන් හා ප්‍රජාව කෙරෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ලෝක සෞඛ්‍ය දිනය යෙදී ඇත්තේ,
1. අප්‍රේල් 28
2. අප්‍රේල් 17
3. අප්‍රේල් 27
4. අප්‍රේල් 07
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගණුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී ම එහි සියලු විස්තර ඇතුලත් කරන ලියවිල්ල වන්නේ,
1. මූලාශ්‍ර ලේඛණයයි.
2. මූලික පොතයි
3. පොදු ජ’නලයයි.
4. මුදල් පොතයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1945 ජුනි 26 දිනය සමස්ත ලෝක ප්‍රජාවටම වැදගත් දිනයක් වීමට හේතුව කුමක් ද?
1. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීම
2. ළමා අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම
3. මානව හිමිකම් විශ්ව ප්රකාශනය සම්මත කර ගැනීම
4. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය සම්මත කර ගැනීම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පළමු වැන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගලය වන්නේ,
1. A හා B ය
2. B හා C ය
3. C හා D ය
4. A හා D ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඉහත පිළිතුරු වලින් නිෂ්පාදනයේ දී රාජ්‍ය අංශය පමණක් දායකවන අංශ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. CD
2. AB
3. DE
4. BC
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදී ජන සමාජයක ජනමාධ්‍ය විසින් ඉටු කළ යුතු කාර්යයක් නොවන්නේ,
1. ජනතාවගේ දැනුම වර්ධනය කිරීමයි.
2. සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීමයි.
3. කාලීන තොරතුරු නිසි වෙලාවට ලබාදීමයි.
4. දේශ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රි. ව. පළමුවන සියවසේ රජකම් කළ වසභ රජතුමාගේ රාජ්‍ය බලය දිවයින පුරා ව්‍යාප්තව පැවැති බව තහවුරු වන්නේ,
1. සෑම ප්‍රදේශයකම කරවා තිබෙන වාරි කර්මාන්තවලින් ය.
2. කුපික්කලතිස්ස හිමියන්ගේ වාර්තාවලින් ය.
3. එම කාලයට අයත් විවිධ ප්‍රදේශවලින් හමුවී තිබෙන සෙල්ල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරික ආයතනයක් වශයෙන් හැඳින්වෙන්නේ,
1. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන ඕනෑම කටයුත්තකි.
2. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීමයි.
3. පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් සමූහයකි.
4. ලාභ ලැබීමේ අරමුණින් කරනු ලබන ඕනෑම කටයුත්තකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දී ඇති වගන්ති සළකා බලන්න. a) මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරකයක් වෙතට ආවේග සම්ප්‍රේෂණය කරන්නේ නියුරෝන මගිනි. b) රුධිර පටකය, රුධිර ප්ලාස්මාව හා දේහාණුවලින් සමන්විත ය. c) ශාක මූලාග්රයේ ඇත්තේ ස්ථිර පටක වේ. d) ශාක පත්‍ර තුළ ඇති හරිතප්රද මද්යස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: උස් තවාන් පාත්තියක සම්මත පළල මීටර්,
1. 1.5 කි
2. 2කි
3. 1කි.
4. 2.5කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පරපුරෙන් උරුම වන දේ
1. දායාදය
2. ප්රදානය
3. තිළිණය l නගරවල නම් අකාරාදී පිළිවෙළ අනුව යෙදී ඇති වරණය තෝරන්න.
4. ප්‍රවේණිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සම්ාත රාාණුක ස්කන්ධ් ඒකකය වන්පන්, 1
1. H1 රාාණුවයි
2. 12 රාාණුපවන් 1 6 C 12 කි 1 1
3. 16 රාාණුපවන්
4. 14 රාාණුපවන් 8O 16 කි 7N 12 කි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එක් එක් වචනවල මුලකුරෙහි දීර්ඝ පාපිල්ල, කෙටි ඇදය, ඇලපිල්ල, කෙටි පාපිල්ල පිළිවෙළින් යෙදී ඇති වචන සහිත පද පේළිය තෝරන්න.
1. කූර, රැල්ල, මාතර, පුස්තකාලය
2. දුවන, පැත්ත, පාර, රූල
3. මු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අප පුරාවස්තු රැකගත යුත්තේ ඒවා,
1. ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්වන සාධක නිසා ය.
2. සංචාරක ව්‍යාපාරයට වැදගත් වන නිසා ය.
3. බෞද්ධ හා හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසා ය.
4. අනීත ශිල්පීය දක්ෂතා පෙන්වන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අගයක් නොමැති වීම.
1. කැලේට පායපු හඳ වගේ
2. අටුව කඩා පුටුව හැදුව වගේ
3. කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ
4. පරංගියා කෝට්ටෙ ගියා වගේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නව ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරිකයකුට හොඳ පිවිසුම් උපාය මාර්ගයක් යන්නට අයත් නොවන්නේ,
1. සේල් පැවැත්වීම
2. නිෂ්පාදිත ප්‍රභේදනය
3. වෙළඳපල හිඩැස
4. නවොත්පාදනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පද දෙකෙහි අර්ථය සමාන යුගල පද තෝරන්න.
1. බාල මහලු
2. කනකර
3. ඉඩම්කඩම්
4. වාදභේද
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කාර්මික විප්ලවය නිසා දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ වෙනස්කමක් සහිත පිළිතුර කුමක් ද?
1. වෙළෙඳ පන්තියේ වර්ධනයක් ඇතිවීම
2. පරිසර ¥ෂණය
3. නගර බිහිවීම
4. අයිතිවාසිකම් සඳහා සටන් ආරම්භ වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: * උසින් හා බරින් වැඩිවීම * උකුල පුළුල්වීම * මුහුණේ කුරුලෑ ඇතිවීම * ආර්ථවය ආරම්භය ඉහත ලක්ෂණ දැකිය හැකි වයස් කාණ්ඩය මින් කුමක් ද?
1. නව යොවුන්වියේ බාලකයින් සඳහා ය.
2. තරුණවියේ බාලක බාලිකාවන් සඳහා ය.
3. ළමා කාලයේ බාලක බාලිකාවන් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ව්‍යාපාරිකයකුට තම ව්‍යවසායකත්ව කාර්යයේ නියුතුවීමේ දී විවිධ භූමිකා යටතේ කටයුතු කිරීමට සිදුවේ. ඒ අනුව කටයුතු කිරීමේ දී කළමනාකාරීත්ව භූමිකාව යටතේ ඉටුකරන කාර්යයක් වනුයේ,
1. සම්පත් සැපයීම
2. සන්නිවේදනය
3. සම්පත් බෙදාහැරීම
4. මෙහෙයවීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පළමු හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්රහක දායකත්වය ලබාදුන් පාලකයින් දෙදෙනා,
1. අජාසත්ත සහ ධර්මාශෝක රජවරු ය.
2. අජාසත්ත සහ කණිෂ්ක රජවරු ය.
3. කාලාශෝක සහ ධර්මාශෝක රජවරු ය.
4. කණිෂ්ක සහ කා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්ව භූමිකා ගණන,
1. 2 කි.
2. 3 කි.
3. 4 කිි.
4. 5 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
‘‘බල්ලා පිදුරු ගොඩට එනකොට කුරුල්ලෝ ටික ඉගිලුණා.’’
1. බල්ලා පිදුරු ගොඩට එත් ම කුරුල්ලෝ ඉගිලී ගිය හ.
2. බල්ලන් පිදුරු ගොඩට එත් ම කුරුල්ලෝ ඉගිලී ගිය හ.
3. බල්ලා පිදුරු ගොඩට එනකොටම කුරුල්ලන් ඉගිලුණ හ.
4. බල්ලා පිදුරු ගොඩට එනවිටම කුරුල්ලෝ ඉගිලිණ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අපි ගංවතුරෙන් අසරණ වූවන්ට පාසල් උපකරණ බෙදා දුන්නෙමු. මෙම වකා්යයෙහි "අසරණ වූවන්ට"යන්න අයත් වන විභක්තිය කුමක් ද?
1. කර්ම විභක්තිය
2. සම්බන්ධ විභක්තිය.
3. ප්‍රථමා විභක්තිය
4. සම්ප්‍රදාන විභක්තිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
තාක්ෂණික පරිසරය ශීඝ්‍රයෙන් වර්ධනයට බලපැන්නේ,
1. ව්‍යාපාර පරිසරය හා අන්තර්ජාලය.
2. නිෂ්පාදන ක්‍රමවල දියුණුව හා ප්‍රවාහන තාක්ක්ෂණය.
3. නව සොයාගැනීම් හා නව නිර්මාණ.
4. පුද්ගල ජීවන රටාව හා පුද්ගල ආදායම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත සිදුවීම් අතරින් දඹදෙණි යුගයට අයත් සිදුවීම ඇතුළත් පිළිතුර තෝරන්න.
1. පාණ්ඩ්‍ය හමුදාව ලංකාවට පැමිණ දළදා වහන්සේ රැගෙනයාම.
2. චන්ද්‍රභානුගේ ආක්‍රමණය
3. කාලිංගරායර්ගේ ආක්‍රමණය
4. වෙළෙඳ සබඳතා ගොඩනගාගැනීම සඳහා ඊජිප්තුවට තානාපති වරු පිරිසක් යැවීම
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත සිදුවීම් අතරින් දඹදෙණි යුගයට අයත් සිදුවීම ඇතුළත් පිළිතුර තෝරන්න.
1. කාලිංගරායර්ගේ ආක්‍රමණය
2. පාණ්ඩ්‍ය හමුදාව ලංකාවට පැමිණ දළදා වහන්සේ රැගෙනයාම.
3. චන්ද්‍රභානුගේ ආක්‍රමණය
4. වෙළෙඳ සබඳතා ගොඩනගාගැනීම සඳහා ඊජිප්තුවට තානාපති වරු පිරිසක් යැවීම
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලසුම සකස් කිරීමේ දී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කරනු ලබන්නේ
1. නිෂ්පාදන සැලැස්මට ය.
2. අලෙවි සැලැස්මට ය
3. පරිපාලන සැලැස්මට ය.
4. මූල්‍ය සැලැස්මට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පීඩනය අඩුවීම ප්‍රයෝජනවත් වන අවස්ථාව දැක්වෙන්නේ කවර පිළිතුරේ ද?
1. කෙලවර උල් වූ ඉන්නක් සිටුවීම පහසුවීම.
2. තුඩ මොට්ට වූ ඉදිකටුවකින් රෙදි මැසීම අපහසුවීම.
3. මුවහත් පිහියකින් කැපීම පහසුවීම.
4. ජැක්කුව යටින් ලෑල්ලක් තැබූ විට වාහනය එසවීම පහසු වීම.
පි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මින් විදින්නියගේ කෙටි නාමය වන්නේ,
1. G K
2. G A
3. G S
4. G D
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගැටුමත් ප්‍රජාතන්ත්‍රවාදීව නිරාකරණය කිරීම යන්නෙන් අදහස් කරන්නේ,
1. ගැටුමට ලක්වී ඇති පුද්ගලයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් තීරණ තීන්දු ගැනීමයි.
2. තුන්වන පාර්ශවයක උදව්වෙන් ගැටුම් නිරාකරණය කරගැනීමයි.
3. ගැටුම අධිකරණය වෙත හෝ බලයන් සහිත ආයත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අලෙවි සැලැස්මක අන්තර්ගත කොටසක් වන්නේ,
1. වෙළඳපොළ විශ්ලේෂනය
2. සේවක වැටුප් හා වේතන
3. ඒකකයක පිරිවැය
4. අපේක්ෂිත ප්‍රතිඵලය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳහංශු ර්ණඹ ඳලේ ළදගත්න ලබෞතික රක්ණඹකි. ඳහංශු ර්ණඹ පිළිඵ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - ඹකඩ අධික ඳ යතු ඳළවළඹ හුරු ල . B - ජරවනඹ දුර්ර සථහනර ඳ අඳුරු කව ර්ණඹක් ගනියි . C - කළල් මසිඹම් අධික ඳ කළු ඳළවළඹ හුරු ල . ලභභ රකහල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? ඔබ වහන්සේ රුචි කරන්නේ කාගේ දහමක් ද?’’ යනුවෙන් අසන ලද්දේ,
1. කෝලිත පිරිවැජියා ය.
2. උපතිස්ස පිරිවැජියා ය.
3. සංජය පිරිවැජියා ය.
4. උපක ආජීවකයා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පාලි බෝධිවංශය පදනම් කර ගනිමින් රචනා කරන ලද ග්‍රන්ථය වන්නේ ධර්මප්රදීපිකාවයි. එය රචනා කරන ලද්දේ,
1. ධර්මසේන හිමියන් ය.
2. බුද්ධපුත්‍ර හිමියන් ය.
3. ගුරුළුගෝමී ප`ඩිවරයා ය.
4. විද්‍යාචක්‍රවර්තී ප`ඩිවරයා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත A හි සඳහන් සිදුවීමට අදාල අවධියේ දී මවගේ පෝෂණය ප්‍රමාණවත් පරිදි නොලැබීම දරුවාට ඍජුවම බලපායි. ඒ නිසා ඇතිවිය හැකි තත්වයක් වන්නේ,
1. නිසිබර පැවතීමයි
2. කායික වර්ධනය සිදුවීමයි • සරණගම මහා විද්‍යාලයේ ආචාර පෙළපාලියේ දී ලබාදුන් විධාන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: CO2 ලිවීවම්දී භාවිතාවන පහසුකම වන්තවන්ත,
1. Superscript
2. Increase Font size
3. Decrease Font size
4. Subscript
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: - රාජ්‍ය උරුමකරුවන් අතර බල අරගලය. - ප්‍රමාණවත් නිත්‍ය හමුදාවක් නොසිටීම. - ස්වාභාවික ආරක්ෂාවක් නොතිබීම. ඉහත කරුණු හේතු කොටගෙන බිදවැටණු රාජධානිය කුමක් ද?
1. කෝට්ටේ
2. දඹදෙණිය
3. ගම්පොළ
4. යාපනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ආදානල්නසකකක්සහ ෝසඅපතයසවසවිමසඳභණක්සප්රතිදානලසපතයසවනසතාර්කිකසදිවාරලසව්නහ්න,
1. OR
2. NOR
3. XOR
4. NAND
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තභතශයුේ ඳේධතිසයක් වේඵන්ධල ලන ඳශත ලගන්තිස වකන්න. A. එය භෘදුකාංගවශ ඳරිගණක දෘඩාංග අතර අතුරු මුහුණතක් තව ක්‍රියාකරයි. B. වේඳත් වඳයාදීභ වශ මුදා ශැරීභ සිදු කරයි. C. ප්රාථිලක භතක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධව වැරදි ප්‍රකාශය වන්නේ,
1. අඛණ්ඩ පැවැත්මක් ඇත.
2. අරමුදල් රජය මගින් සපයයි.
3. රජයේ මූල්‍ය නිති සංග්‍රහය අදාල නොවේ.
4. අයිතිය හා පාලනය රජය සතු වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
එක්තරා ගෘහපතියකු විසින් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගල්ගුහාවක් පූජා කළ බව සඳහන් වන්නේ,
1. පෙරියපුලියන්කුලම සෙල්ලිපියෙහි ය.
2. කළුදිය පොකුණ සෙල්ලිපියෙහි ය.
3. කොත්ගල්කන්දේ සෙල්ලිපියෙහි ය.
4. මිහින්තලා සෙල්ලිපියෙහි ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මුස්ලිම්වරුන් දෙදෙනෙකු හමු වූ අවස්ථාවක "අතට අත දීමේ අන්‍යෝන්‍ය සුභදත්වය වර්ධනය කරගනු ලබන සිරිත සිදුවෙයි. එය හඳුන්වන නාමය වන්නේ
1. අලෙයිකු මුස්සලාම්
2. මුසාබහා
3. මූ ආනකා
4. අස්සලාමු අලෙයින්කුම්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: බීජ සිටුවීමට පෙර තවාන් මාධ්‍යය ජීවානුහරණය කිරීමෙන් අපේක්ෂා කරනුයේ,
1. ශෲක පෝෂක සුලභතාව වැඩි කිරීම ය
2. 3h ප්‍රරෝහණය ඉක්මන් කිරීම ය.
3. පසේ ජල වහනය දියුණු කිරීම a.
4. පළිබෝධ හානි පාල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක මූලික නීතිය වන්නේ,
1. සිවිල් නීතිය
2. උඩරට නීතිය
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
4. අපරාධ නීතිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සම්මත නොවන සංකේතවලින් දක්වා ඇති S, T, U හා V යන මූලද්‍රව්‍ය හතරෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහත සඳහන් වේ. S= 2, 8, 1 T= 2, 8, 4 U= 2, 8, 7 V= 2, 8, 8 එම මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණතාව වැඩි ම මූලද්‍රව්‍ය ක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මෙම ව්‍යාපාරයේ 2018 වර්ෂය අවසානයේ ජංගම වත්කම් වල වටිනාකම,
1. රු. 45000 කි.
2. රු. 90000 කි.
3. රු. 30000 කි.
4. රු. 15000 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වෙස් මුහුණු කර්මාන්තයේ දී මුහුණ හැඩය මතුකොට ඇස් සහ නාසය වැනි අංග මතු කිරීම හඳුන්වන්නේ,
1. ගන කැපීම ය.
2. පායම් පෑහීම ය.
3. ලකුණු කැපීම ය.
4. කිරි හිඳවීම ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථයක් නොවන්නේ,
1. සාරාර්ථ සංග්‍රහයයි.
2. බුදුගුණාලංකාරයයි.
3. මුණිගුණාලංකාරයයි.
4. සතර බණවර සන්නයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත පද්‍යයෙහි තුන් වැනි පදය දී ඇති පිළිතුරු අතරින් තෝරන්න. පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ ................................................................................... ඒ මහ වැව් බැඳුනෙ පුතේ
1. වෙර වීරිය ඇතත් හිතේ
2. එවන් ලෙයින් උපන් පුතේ
3. දෑතේ සවියෙනුයි පුතේ
4. දෑ උරුමය ඇතිව හිතේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ආවහය නයක් වීභ ඵ්නධරඹ්න ඳවත දක්හ ඇති ප්රකහල අතුිම්න නිළයදි ප්රකහලඹ කුභක් ද
1. ඇෂසරරටොක්සී්න ඹනු ිළිවකහ ඇති කිරීභට රවේතුන ඵළක්ටීිමඹහ ර්ගඹකි.
2. ජෆ වහ රකෝඩිඹල්රට රඹොදන රෝඩිඹ න... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවත දළ් ෙන ර හල ර න්න A. ාංවිධහනඹ ව දත්ත ර එ ුර් දත්ත මුදහඹ් නම් ෙේ. B. උඳසථ ිළටඳත් රඵහ ගළමටෙම් ඳවසු ඉෙර් ෙරොනි දත්ත මුදහඹ ඇික හසිඹකි C. දත්ත භිකරි් ත බහෙඹන් වියු් ත ඵ දත්ත මුදහඹ ර් කඹකි. ඉවත ර හල අුරරින් නි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.