prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර යුගයේ දී රටවසම නමින් හැඳින්වූයේ,
1. රටේ ආරක්ෂක සංවිධානයයි.
2. ප්‍රාදේශීය පාලන සංවිධානයයි.
3. මහවාසල කටයුතු භාර සංවිධානයයි.
4. බදු එකතු කරන සංවිධානයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: 1977 න් පසු ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති යටතේ පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඇතුළත් පිළිතුර තෝරන්න.
1. රාජ්‍ය දේපල පෞද්ගලිකරණය කිරීම.
2. වෙළඳපලට රජයේ මැද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
රජය විසින් පත්කෙරෙන අධ්යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වන විශේෂ හෝ පොදු පනතක් මගින් ආරම්භ කෙරෙන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?
1. සංස්ථාපිත සමාගම්
2. රාජ්‍ය දෙපාර්තමේන්තු
3. රාජ්‍ය සංස්ථා
4. සමුපකාර ව්‍යාපාර 2 10 ශ්‍රේණිය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - දකුණු පළාත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත සඳහන් ඒවායින් පද්ධති මෘදුකාංගයක් (System Software) නොවන්නේ,
1. කාර්යය කළමණාකරු (Task manager)
2. සම්පාදක (Compiler)
3. වෙබ් අතිරික්සුව (Web browser)
4. Windows 10
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: රටේ දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වීමට යෙ¥ නම කුමක් ද?
1. මහා පරුමක
2. රජ
3. මහරජ
4. ග්රාමණී
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: නත්තල් සමය තුළ දෙසැම්බර් 25 න් පසුව එන ඉරිදා දින දී අප සමරනු ලබන මංගල්‍යය වනුයේ.
1. පාරිශුද්ධ දේව මාතා මංගල්‍යය
2. ශුද්ධ වූ පවුලේ මංගල්‍යය
3. දිව්‍ය බිළිදාණන් රජුන්ට ප්රත්යක්ෂ වීමේ මංගල්‍යය
4. නිදොස් බිළිඳුන්ගේ මංලගල්යය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් පුළුල් ලෙස වර්ග කළපසු ලැබෙන පිළිතුරු යුගලය පහත පිළිතුරු වලින් තෝරන්න..
1. සාර්ව ගැටුම් හා සූක්ෂම ගැටුම්
2. අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම්
3. මතවාදී ගැටුම් හා යුධමය ගැටුම්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පිත්තෙන් ගිලිහී ගිය පන්දුව හතරේ සීමාව පසු කළේ ය. මෙහි ‘‘පන්දුව’’ යන පදය අයත් වන්නේ,
1. කර්ම විභක්තියට ය.
2. ප්‍රථමා විභක්තියට ය.
3. කර්තෘ විභක්තියට ය.
4. අවධි විභක්තියට ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එම කරුණ කිරීමට ඔහු ගත් ප්රයත්නය අසාර්ථක විය. මෙහි ‘විශද’ යන්නට වඩාත් යෝග්‍ය පදය වන්නේ,
1. විරුද්ධ විශද
2. වෙනස
3. පැහැදිලි
4. එකතු
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලෝකයේ දක්නට ලැබුණ පුද්ගල විෂමතා 14 ක් පිළිබඳව විමසූ විට බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රය දේශනාකොට වදාළේ,
1. සාරි බැමිණි පුත්‍ර උපතිස්ස තරුණයාටයි.
2. බිම්සර පුත්‍ර අජාසත් තරුණයාටයි.
3. ත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: යුද සමයේ ඛේදවාචකය නිරූපණය කරන ලෝක ප්‍රකට 'ගුවර්නිකා' (Guernica) චිත්‍රය නිර්මාණය කළේ කවුරුන් විසින් ද?
1. සැල්වදෝර් දාලි
2. පෝල් ගෝගින්
3. පැබ්ලෝ පිකාසෝ
4. ක්ලෝඩ් මොනේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඵේධ කිරීභ වශා ග්රාශකයක් වතෝරා ගැනීවේ දී වැෂකිය යුතු වාධක කිහිඳයක් ඳශත දැක් වේ. A - ග්රාශකවේ අංකුර වක්‍රිය වීභට ආවන්න අලව්ථාවේ ඳැලතීභ B - වරෝග ශා කෘමි ශානි ආදියට ඔවරොත්තු දීභ C - අ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ ඉතාම වැදගත් මූලික ඉගැන්වීමක් වන්නේ,
1. සතර සෘද්ධි පාදයි.
2. සතර ආර්ය සත්‍යයි.
3. සතර සංග්‍රහ වස්තුවයි.
4. සතර සංවර සීලයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කමල් චීනයේන බෑග් මැසීමට අවශ්‍ය රෙදි ගෙනවිත් විවිධ ප්‍රදේශවල බෑග් සැකසුම්කරුවන්ට බෙදාහැර ඒ අනුව කමල්,
1. නිෂ්පාදකයෙක්.
2. පාරිභෝගිකයෙක්.
3. සැපයුම්කරුවෙක්.
4. තරඟකරවෙක්.
Ans... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පිළිස්සීමක දි නොකළ යුතු දෙයකි.
1. ගලා යන ජලයෙන් පිළිස්සුණු ස්ථානය සිසිල් කිරීම.
2. දියපට්ටා උල් වූ උපකරණයකින් සිදුරු කිරීම.
3. මුදු, වලලු ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීම.
4. ශරීරයට ඇලි ඇති ඇඳුම් ඉවත් නොකිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පරිගණක ජාල භාවිතයෙන් ඇති වාසියක් නොවන්නේ,
1. මධ්‍යගතව ජලය ජාලනය කළ හැකි වීම
2. සම්පත් පොදුවේ භාවිතා කළ හැකි වීම.
3. හානිකර වැඩ සටහන් පැතිරීමට ඉඩකඩ වැඩිවීම
4. දත්ත ආරක්ෂාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
දේවාශිර්වාදය ලබා ගැනීමට නම් ස්රව සම්පූර්ණයෙන්ම නිදොස් විය යුතු බවත් පුර්ණත්වයේද ඉහළ තලයකට නොපැමිණි අයට ධ්‍යානයට සම වැදිය නොහැකි බවත් උගන්වන ලද වේද භේදය වනුයේ,
1. ඒරියන් වේදභේදය
2. ජන් සෙනිසම් වේදභේදය
3. ඒව්ටිකියන් වේද භේදය කතෝලික ධර්මය I Page 03 of 04
4. ක්වායටිසම් වේදභේදය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සංස්ථාපිත සමාගම් සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. සමාගමක ණය හා වෙනත් බැදීම් සම්බන්ධව කොටස්කරුවන්ගේ වගකීම සීමා රහිත වේ.
2. සමාගමක් නීතිය ඉදිරියේ නීතිමය පුද්ගලයෙකු ලෙස නොසැලකේ.
3. සමාගමක් සංස්ථාපනය සඳහා අදාළ ලියවිලි සම්පූර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ස්වාධීන තීරණ ගැනීමට කැමති නෙත්මි, ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරගෙන සිටියි. ඇයට ආරම්භ කිරීමට සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ,
1. සංස්ථාපිත සමාගම් වේ.
2. සමුපකාර සමිති වේ.
3. හවුල් ව්‍යාපාර වේ.
4. තනි පුද්ගල ව්‍යාපාර වේ.
පිළිතු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: 1:50,000 පරිමාණගේ ිතියමක 14 cm ක්ස දි මාර් යක සැබෑ දුර වන්ගන්,
1. 7 Km
2. 56 Km (…………..)
3. 28 Km
4. 3.5 Km
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: චලනය වන වස්තුවක චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක මොනවා ද?
1. ස්කන්ධය හා ප්‍රවේගය
2. ගුරුත්වජ ත්වරණය හා ප්‍රවේගය
3. ගුරුත්වජ ත්වරණය හා ස්කන්ධය
4. ස්කන්ධය හා ත්වරණය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මල්ලිකා, මැණිකේ කිවූ වචන අසා කරබාගෙන සිටීම මගේ කුතුහලයට හේතු විය.
1. සිටි ඉරියව්වෙන්
2. කර ඔසවාගෙන
3. නිශ්ශබ්දව
4. තරහකින්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "තා සොළස් කළක් රා පොවා මත් කරන්නාහු අනෙක්හු ගන්නට කළා හු නොවෙති. මා ගන්නට කළහැ."
1. කළගෙඩි හතළිස් දෙකක්
2. කළගෙඩි දොළහක්
3. කළගෙඩි පහළොවක්
4. කළගෙඩි දාසයක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පන්සාළිස් වසක් වූ බුදු සිරිතේ මූලික ප්‍රත්‍ය පහසුකම් නොලැබුණ දුෂ්කර කාලසීමාවක් වන්නේ,
1. වේරංජාවේ වැඩ විසූ කාලය යි.
2. උරුවේලාවේ වැඩ විසූ කාලය යි.
3. පාරිලෙය්‍ය වනයේ වැඩ විසූ කාලය යි.
4. භේෂකලා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සාමාන්‍යයෙන් ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයෝ හඳුන්වන්නේ,
1. නවෝද්පාදනීය ව්‍යවසායකයින් ලෙස ය.
2. නම්‍යශීලී ව්‍යවසායකයින් ලෙස ය.
3. නිර්මාණශීලී ව්‍යවසායකයින් ලෙස ය.
4. ව්ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රිස්තු වර්ෂ 1638 දී පෘතුගීසි කපිත්ාන් දිසයෝ සගෝ ද සම්සලෝ ට මරු කැඳ වූ සටන හා සම්බන්ධ් සත්ොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. A D හා H
2. A F හා H
3. C D හා G
4. C D හා I
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ක්‍රීඩා උත්සවය පැවැත්වීම සඳහා සූදානම් වන බෙලිගල විදුහලේ සිසුන් කරන ලද කාර්යය කිහිපයක් පහත දැක්වේ. l විශේෂ අමුත්තාට සහ ආරාධිත අමුත්තන්ට ආරාධනා පත්‍ර යැවීම. l පූර්ව තරඟ පැවැත්වීමට සහ ප්‍රතිඵල සටහන් කර ගැනීම. l ක්‍රීඩා නායකයා ස්තූති ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳරිගණක ඳේධතිසයකට ශාිසකර භෘදුකාංගයක් ව්ථාඳනය සිදු කනොලන ආකාරයක් ලන්තන් ඳශත කුභක් ද?
1. නීතිස විතරෝධී භෘදුකාංග ව්ථාඳනය.
2. තලබ් අඩවි ලට තගොව් අනාරක්ෂිත දිගු ක්ලික් කිරීභ
3. වලරව් ආරක්ක භෘදුකාංගය ිසරතුරුල යාලත්කාලීන කිරීභ
4.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සූර්ය බලය A. ලක්ෂපාන 2 .,් අඟුරු B. බරුතකන්ද 3 ජල විදුලිය C. අඹේවෙල D. නොරොච්චෝලෙ
1. BDA
2. CDA (..........)
3. BAD
4. DAB
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජාතන්ත්රවාදි පාලනයක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ,
1. දේශපාලන පක්ෂ
2. විරුද්ධ පක්ෂය.
3. ජනමාධ්‍ය.
4. අධිකරණය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පුද්ගලපයක් උෙපත් සිට් තම ජීවිත කොලය තුළ විවිධ් අවධි ෙසුකරයි. ඒවො අතරින්ව ළමොවිය සඳහො සුවිපශ්ෂ ස්ථොනයක් හිමි පේ. ළමො විපේ ප්රධ්ොන අවධි පිළිපවළින්ව ඇති වරණය වන්වපන්ව,
1. නවජ අවධිය ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉහත ක්‍රීඩකයින් යෂ්ටි හුවමාරු කිරීම සඳහා භාවිතා කරන යෂ්ටි හුවමාරු කලාපයේ දුර වන්නේ,
1. මීටර් 20 කි.
2. මීටර් 30 කි.
3. මීටර් 10 කි.
4. මීටර් 15 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: යකඩ හා මැග්නීසියම් අඩංගු විකිරණශීලි ද්‍රව්‍ය වැඩියෙන් ඇති පාෂාණවලින් නිර්මාණය වී තිබෙන පෘථිවි | ස්තරය,
1. අභ්‍යන්තර හරයයි. (,...-.---)
2. කබොලයි.
3. ප්‍රාවරණයයි. ॥
4. බාහිර හරයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: බීජ සුප්තිතතහට ඵරඳහන කරුණු ව ඒහට අදහශ උදහවයණ නිළයිශ දක්හ ඇති යණඹ කතෝයන්න.
1. බීජහයණකේ ්ශධක නිකලේධක ඳළතීභ - ඳළකඳොල් ද වහ සිඹමරහ
2. ඝනක බීජහයණඹක් ඳළතීභ - අම වහ ඵටු
3. බීජහයණඹ ජරඹට වහ හතඹට අඳහයගභය වීභ - දමර වහ සිඹමරහ
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම් අනුව ගැළපෙන පිළිතුරු යුගලය තෝරන්න.
1. භූමිය - ශ්‍රමය
2. ව්‍යවසායකත්වය - පොළිය
3. ප්රාග්ධනය - ලාභය
4. ශ්‍රමය - වැටුප
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කේවල ස්වාමි ව්‍යාපාරයක හා පෞද්ගලික සමාගමක දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ
1. නීතිමය පුද්ගලභාවයක් තිබීම ය.
2. එක් පුද්ගලයෙකුට වුව ද ආරම්භ කළ හැකි වීම ය.
3. වගකීම සිමාසහිත වීම ය.
4. කළමනාකරණය අනිවාර්යයෙන් ම අධ්යක්ෂ මණ්ඩලයක් විසින් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පළමුවන රාජසිංහ රජුට උඩරට ආක්‍රමණය කිරීමට උපකාර කළේ කවුද?
1. කරලියැද්දේ බංඩාර
2. කොනප්පු බංඩාර
3. වීරසුන්දර බංඩාර
4. යමසිංහ බංඩාර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගම්වාසීන්ට ඉමහත් කරදරයක් වූ ගුණපාල පැදුරටත් නොකියා ගමෙන් පිටවී ඇත.
1. පාන්දරින්ම
2. පැදුරත් රැගෙන
3. ගම්වාසීන්ට බියේ
4. කිසිවෙකුටත් නොකියා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පරිගණක ආශ්රිත ගිණුම්කරණය පිළිබඳව අසත්‍ය ප්රකාශනය තෝරන්න.
1. ගනුදෙනු රාශියක් එකවර කිරීමට හැකියාව ලැබීම.
2. ගනුදෙනුව සිදුවීමත් සමඟ සියලු පාර්ශව එක්ව දැනුවත් වීම හා ප්‍රතිචාර දැක්වීම.
3. තාක්ෂණික දෝෂ නිසා දත්ත නැතිවීමේ අවදානම.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: 1900 mm - 5400 mm දක්වා වූ වර්ෂාපතනය 15°C - 27°C දක්වා සාමාන්‍ය උෂ්ණත්වය ලෝම් ලැටරයිට් පස ජලය බැසයන මද බෑවුම් සහිත ප්‍රදේශ ඉහත සඳහන් භෞතික සාධක වැදගත් වන්නේ පහත සඳහන් ඒවා අතුරින් කිනම් වගා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම
1. බලය විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වයි•
2. බලය බෙදාහැරීම ලෙස හඳුන්වයි
3. බලතල බෙදා දැක්වීම ලෙස හඳුන්වයි•
4. බ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ලෝකයේ දියුණු රටවල් ආදර්ශයට ගෙන ක්‍රමවත් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවුව හොත් කසළ විපත්
1. ලොව දියුණු රටවල් මෙන් කසල විධිමත් ව ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ඉන් වාසි ලබා ගැනීමට ද හැකි ය.
2. ගෙන දෙන්නක් නොව මහා සම්පත් ලබා දෙන්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පාසලේදී හදිසියේ අසනීප වූ සුනිමල් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු පහත රෝග ලක්ෂණ ඇති බව දැනගන්නට විය. අධික උණ නොසන්සුන් ගතිය සමමතුපිට රතු ලප ඇතිවීම. මේ අනුව ඔහුට වැළදි ඇතැයි අනුමාන කළ හැක්කේ,
1. වකුගඩු අක්‍රියතාවය
2. රක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඔවුන් දෙදෙනා වැඩ mod දිවෙන් දිව ගා ගෙන ය.
1. ඥාතීන් මෙන් ය.
2. දිව් එකිනෙක ස්පර්ශ කරමින් ය.
3. හැම විට ම එක තැන සිට ය
4. ඉතා මිතුශීලී ව ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු මගින් සිදුකර ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, තෝරා ගත යුතු ව්‍යාපාර සංවිධාන ක්‍රම වන්නේ,
1. සංස්ථාපිත සමාගම් හා තනි පුද්ගල ව්‍යාපාර
2. හවුල් ව්‍යාපාර හා සංස්ථාපිත සමාගම
3. හවුල් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර
4. තනි පුද්ගල ව්‍යාපාර හා සමිති සංවිධාන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයෙකු ඔහුගේ පළමු ප්‍රයත්නයේදීම පැනීම සඳහා දුවවිත් පසුව තීරණය වෙනස් කොට හරස් දණ්ඩ යටින් පතිත වීමේ මෙට්ටයට අත තබා දිව යයි. ඔහු පැනීමේ වාරය නැවත ඉල්ලා සිටී. මෙහි විනිශ්චයකරු වශයෙන් ඔබ කළ යුත්තේ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රධාන නීති නිලධාරිය වන්නේ,
1. අග්‍රවිනිශ්චයකාරතුමා
2. නීතිපතිතුමා
3. අධිකරණ අමාත්‍යතුමා
4. සොලිස්ටර් ජනරාල්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදුවූයේ,
1. ජීවක අඹ වනයේ දී.
2. ඉසිපතනයේ දී ය.
3. ලුම්බිණි නම් සල් උයනේදී ය.
4. උපවත්තන සල් උයනේ දීය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මඩ වගුරෙන් ඉහළට මතු වී එහි නොගෑවී සිටින නෙළුම් මල් මෙන් බුද්ධාදී උතුමෝ කෙලෙස් මඩ වගුරෙන් ඉහළට නැගී එහි නොගෑවී වැඩ වසති. එම ජීවිතය හඳුන්වන්නේ,
1. පද්මාකාර ජීවිතය යනුවෙනි.
2. සංකීර්ණ ජීවිතය යනු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඔහුට දැන් වැලේ වැල් නැති බව මයුරි කීවා ය.
1. මිය යාමට ආධාරකයක් නැති බව
2. ආර්ථික අමරුකම් ඇති බව
3. විශාල ධන හානියක් සිදු වී ඇති බව
4. විශාල දුෂ්කරතා සහිත කාල සීමාවක් බව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීත ජන සමාජයේ කැඳ වර්ග පානය ඉතා ජනප්‍රියව පැවති අතර බෙහෙත් ගුණ ඇති කොළ වර්ග යොදා සකසන ලද කැඳ වර්ග හැඳින්වූයේ,
1. ඇඹුල්හඹු
2. රස උළුකැඳ
3. උළුකැඳ
4. යවාගු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: වස්තුවක් චලනය වීම ඇරඹුණු විට පවත්නා ඝර්ෂණ බලය,
1. ස්ථිතික ඝර්ෂණ බලය යි.
2. සීමාකාරී ඝර්ෂණ බලය යි.
3. ගතික ඝර්ෂණ බලය යි.
4. සාපේක්ෂ ඝර්ෂණ බලය යි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගමනාන්තය දක්වා යොදාගත හැකිවීම, මාර්ග තදබදය ඇතිවීම යන වාසි හා අවාසි අදාල වන ප්‍රවාහන මාර්ගය වනුයේ,
1. දුම්රිය මාර්ග
2. මහා මාර්ග
3. ගුවන් මාර්ග
4. ජල මාර්ග
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
08. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අයත් වන කොටස් වන්නේ,
1. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව
2. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
3. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන චතුරාර්ය සත්‍යය
4. සම්මා සංකප්ප, සම්මා දිට්ඨි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යයක් වන්නේ,
1. ආණ්ඩු පක්ෂයේ කටයුතු විවේචනය කිරීම.
2. ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව නිතර සොයා බලා එහි කටයුතු විවේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉශහළවහ, ඉලසීම යන ඉබළදනයන් අයත් ලන්ණන්,
1. ලචනය වම්බන්ධ ාලළ ය.
2. රීරය ශළ ක්රියළල වම්බන්ධ ාලළ ය.
3. ධනය වම්බන්ධ ාලළ ය.
4. සිත වම්බන්ධ ාලළ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිස් අවශාතා ඉටු කර ගැනීමට යාමේ දී ගැටලු මතුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ,
1. අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය දැනුම ප්‍රමාණවත් නොවීමයි.
2. පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්යතෘ වෙනස් වීමයි.
3. අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීමයි.
4. අ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
එල්ලෙන ක්‍රමය, ස්ට්රැඩල් පිම්ම, පෙරිඔබ්රයන්, මෙම ක්‍රම පිලිවෙලින් කුමන ඉසව් සඳහා භාවිතා කරන ක්‍රම ද?
1. උස, පැනීම, දුර පැනීම, යගුලිය දැමීම
2. දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසි කිරීම.
3. උස පැනීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම.
4. දුර පැනීම, උස පැනීම, යගුලිය දැමීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලවක් හය ලදකක ඳභණ භූමිඹක ඉන්නර ගහක් වහ ඇලි වහ ළටි කස කිරීභ ලගොවි භවලත උකු අලය විඹ. ඒ වහ බහු බහවිත උ කශ යුතු ඩහත් සුදුසු උඳකයණඹ න්ලන්,
1. ත උළටි නගුර යි.
2. ජඳන් ඳරිර්ත උය නගුර යි.
3. වළඩ රෆලි නගුර යි.
4. රිජයඹ යි.
පිළිත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සහමන්ත්‍රණය සහ කේවල් කිරීම බහුලව යොදා ගැනෙන අවස්ථා දැක්වෙන පිළිතුර තෝරන්න,
1. කාර්මික ආරවුල්, වතු කමිකරු ආරවුල්
2. පෞද්ගලික ආරවුල්, සේවක ආරවුල්
3. පෞද්ගලික ආරවුල්, රාජ්‍ය ආරවුල්
4. දේපළ ආරවුල්, පවුල් ආරවුල්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: X න් මර්රයඹක් ඔක්සිජතු භග හදන ඔක්යිාඹ X2O පග. කපේන් X හි කහඵපතු පේ සරඹ තුපතු
1. XCO3 ඹ.
2. X2CO3 ඹ.
3. X3CO2 ඹ.
4. X(CO3)2 ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත සඳහන් පද්‍යයෙහි හතරවන පදය තෝරන්න. "දේසේ සිට ආ එගුරු දියට යන්ට ලබු ගෙඩියක් මහල්ලා එල්ලා තඹරාවිට වෙද රාළගෙ බල්ලා
1. බියෙන් නොහැර ආවයි අත අල්ලා
2. කාපිලු ගුරුවගෙ කකුලම අල්ලා
3. පුහුන් කරති සක මෙහි පස් අල්ලා
4. එමින් කිරුළු රදහට අත අල්ලා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බුදු දහමේ උගන්වන සිත කිලිටි කරන අකුසල මූලයන් වන්නේ,
1. සීල, සමාධි, ප්‍රඥා
2. කාම,භව, විභව
3. ලෝභ, දෝස, මෝහ
4. අලෝභ, අදෝස, අමෝහ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තමා විසින්ම පිළිපැද ඇස් පනා පිට මෙලොව දීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය,
1. ස්වාක්ඛාත නම් වේ.
2. ඒහි පස්සික නම් වේ.
3. සන්දිට්ඨික නම් වේ. 1
4. අකාලික නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සිංහල අක්ෂර මාලාවේ ඇති අක්ෂර ගණන කීයද?
1. 54 කි.
2. 30 කි.
3. 42 කි.
4. 60 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සමස්ථ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ අවබෝධකර ගැනීමට ඉවහල් වනුයේ,
1. විධායක සාරාංශයයි.
2. අලෙවි සැලැස්මයි.
3. මූල්‍ය සැලැස්මයි.
4. පරිපාලන සැලැස්මයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලංකා ඉතිහාසයේ පළමුවරට ඔයක් හරහා අමුණක් තැනූ පාලකයා වශයෙන් සැලකෙනුයේ,
1. ඉළනාග රජු ය.
2. වසභ රජු ය.
3. මහසෙන් රජු ය.
4. පළමුවන් අග්බෝ රජු ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඉතා සංකීර්ණ බහු සංස්කෘතික සමාජ පවතින රටවලට නිදසුන් වන්නේ,
1. ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.
2. ශ්‍රී ලංකාව හා ප්රංශයයි.
3. ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි.
4. ඉන්දියාව හා ප්රංශයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: බලයට හා ශක්තියට අධිපති දුර්ගා දෙවියන් පුද ලබන්නේ,
1. හජ්ජි උත්සවයේ දී ය.
2. නත්තල් උත්සවයේ දී ය.
3. නව රාත්‍රී උත්සවයේ දී ය.
4. රාමසාන් උත්සවයේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පොඩි ළමයි සතුටින් සිනාසෙති. යන වාක්‍යයේ ඉරි ඇඳි පදය අයත් වන්නේ,
1. නාම විශේෂණ
2. ක්‍රියා විශේෂණ
3. කෘදන්ත
4. මිශ්‍ර ක්‍රියා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ්,
1. තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැතිවීම.
2. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවයි.
3. රජය විසින් පත් කරන අධ්යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වේ.
4. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි වලට යටත් නොවේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප රශ්න විචාරාත්මක ෙරගයක දී ෙරගකරුතවකු ට ලබාතදන A ස B ප රශ්න තදකට ම පිළිතුරු ලබාදීමට අතපාත ාසත් වුවත ාත් පමණක් ෙරගතයන් ඉවත් තකතග. තමම සංසිද්ිය නිරූපණය කරනු ලබන බූලීය ප රකාශනය ප ෙ සඳ න් ඒවා අතුතරන් කුමක් ද?
1. (NOT A) AND B
2. A AND (NOT B)
3. (NOT A) OR (NOT B)
4. NOT (A OR B)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘මෙන්න මේ විවිධ ශබ්ද හා ශබ්ද සංයුති සඳහා සම්මුතියකට පැමිණිම භාෂාවේ උපත හැටියට හඳුන්වන්න පුළුවන්’’ මෙහි ඉරි ඇඳ ඇති පදයේ අර්ථය සහිත වරණය තෝරන්න.
1. එකඟතාවයකට
2. කැමැත්තකට
3. විවාදයට
4. සාකච්ඡාවකට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳවත දත්ත ම්ෙර ක භහධය අතරින් ෙේගත් භ දත්ත ම්ෙර ක භහධය න්ෙන්,
1. විලස ෙර ණිගත ඵස (USB) රැවළන්
2. භ් රැවළන්
3. ඇමර ම්බි යුගර රැවළන්
4. ර හල තන්ුර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘අභිධ්‍යාව’ දස අකුසල කර්මවලින් එකකි. එය අයත් වන්නේ,
1. කාය කර්මවලට ය.
2. මනෝ කර්මවලට ය.
3. ගරුක කර්මවලට ය.
4. වචී කර්මවලට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමු වැන්නේ වර්ධනය සඳහා දෙවැන්න හේතු වූ බව පෙන්වන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?
1. C
2. A
3. B
4. D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරයක වත්කම් පමණක් ඇති පිළිතුර වන්නේ,
1. ගොඩනැගිලි, ණයගැතියෝ, බැංකු ණය
2. ණයගැතියෝ, මුදල් ශේෂය, බැංකු අයිරාව
3. මෝටර් රථ, මුදල් ශේෂය, බැංකු ශේෂය
4. බැංකු ශේෂය, ණයහිමියෝ, බඩු තොගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: මධ්‍ය ලයට වඩා දෙගුණයක් වේගවත් ලය කුමක්ද?
1. අති විලම්භිත ලය
2. විලම්භිත ලය
3. චෞගුන්
4. දෘත ලය (Drut Laya)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ,
1. හවුල්කරුවන් සාමූහික වශයෙන් වගකීමට බැඳේ
2. හවුල්කරුවන්ගේ වගකීම බාහිර කෙනෙකුට පැවරිය හැක.
3. හවුල්කරුවන්ගේ වගකීම අනි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ෙොසලක් තුළ ක්‍රියොත්මක වන විෂය සමගොමී ශොරීරික අධ්යොෙන වැඩසට්හනක් නේ,
1. කොයික පයෝගයතො ෙරීක්ෂණය.
2. පසෞඛ්‍ය හො ශොරීරික අධ්යොෙන විෂය ඉගැන්වීම.
3. නිවොසොන්වතර ක්රීඩො තරග.
4. ශරීර සුවතො වැඩසට්හන.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වයේදී සාකච්ඡා කරන මූලික සංකල්ප ත්‍රිත්වය වනුයේ,
1. නිර්මාණශීලීත්වය, කැපවීම හා සුභවාදීවීම.
2. අවදානම් දැරීම, නව්‍යතා සම්පාදනය හා නම්‍යශීලීත්වය.
3. අවදානම් දැරීම, නම්‍යශීලීත්වය හා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: පවනේ වියළන ලද පස් සාම්පලයක් මිලි මීටර 0.2ක සිදුරු සහිත පෙනේරයකින් හලන ලදි. පෙනේරයේ දැළ මතුපිට ඉතිරි වන්නේ,
1. රොන් මඩ හා මැටිය.
2. රළු වැලි හා සියුම් වැලිය.
3. සියුම් වැලි හා රොන්මඩය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
වෘතීය ක්ෂේත්රය තුළ සේව්‍ය හා සේවක දේපාර්ශවයක වෘත්තීය ගැටුම් විසදීම සඳහා හඳුන්වා දී ඇති ගැටුම් නිරාකරණ ක්‍රමය වන්නේ,
1. විනිසීම.
2. මැදිහත්කරණය.
3. සාකච්ඡා කිරීම.
4. සහ සම්මන්ත්‍රණය හා කේවල් කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: හිජ්රි දින දර්නය ශඳුන්ලළ දීම සිදුවුණේ කුමන ඳළකයළණේ ඳළන වමණේ ද?
1. උවහමළන් (රලි)
2. උමර් (රලි)
3. මුආවියළ (රලි)
4. අලි (රලි)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'ජ, ඣ', 'ට, ඨ' මෙම අක්ෂරවල උත්පත්ති ස්ථාන පිළිවෙළින්,
1. කණ්ඨජ හා තාලුජ යි.
2. ඕෂ්ඨජ හා මූර්ධජ යි.
3. දන්තජ හා තාලුජ යි.
4. තාලුජ හා මූර්ධජ යි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන වියදම් අතරින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. පරිගණක යන්ත්‍රයක් මිලට ගැනීමේ වියදම
2. කළමණාකරුවන්ගේ වැටුප් ගෙවීමේ වියදම
3. මෝටර් රථය 10% ක්ෂය කිරීමේ වියදම
4. ව්‍යාපාර සැලැස්මක් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සිංහල සාහිත්‍ය තුළ ඇති පුරාකෘත නිර්මාණ පරිශීලනය කිරීම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට හේතුවක් වේ.
1. විදේශීය නිර්මාණ
2. මුල්කෘති
3. පෙර කරන ලද
4. ඓතිහාසික
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන රටවල පාලන කටයුතු වලදී ඡන්දදායකයාගේ අදහස් සෘජුවම විමසුමට ලක්කරන එක් ක්‍රමයක් වන්නේ
1. ජනමත විචාරණයයි.
2. පාර්ලිමේන්තු මැතිවරණයයි.
3. පළාත් පාලන මැතිවරණයයි.
4. ජනාධිපතිවරණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වින්ද්‍යාගේ ව්‍යාපාරයේ 2022. 08. 31 දිනට බැංකු ජංගම ගිණුමේ ශේෂයේ රු. 44 000 කි. එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂයේ සමග බැංකු ජංගම ගිණුමේ ශේෂය සමාන නොවිනි. එම වෙනසට හේතු පහත දක්වා ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සුදු ඇතෙකු තබාගෙන සිටි අල්කෝනාර් නම් ස්වාධීන පාලකයෙකු පිළිබඳ තොරතුරු වාර්තා කළ විදේශීය වාර්තාකරුවා කවුද?
1. ෆාහියන්
2. ඉබන්බතූතා
3. ඉත් සිං
4. කෞටිල්‍ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මින් සුගතපාල ද සිල්වා මහතාගේ නාට්‍යයක් වනුයේ,
1. දෝන කතිරිනා
2. දුන්න දුනු ගමුවේ
3. ගුරු තරුව
4. සුබ සහ යස
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඩබ්. ඒ. අබේසිංහ, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, මනෝ ප්‍රනාන්දු යන රචකයන්්ගේ නිර්මාණයන් පිළිවෙළින් දැක්වෙන වරණය වනුයේ,
1. වේලාසන කොක්කු ඇවිත්, හුණුවටයේ කතාව, නරිබෑනා, ලක්බිම වන සැරිය.
2. ලක්බිම වන සැරිය, නරිබෑනා, හුණුවටයේ කතාව, ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ධ්ෙර්ජයතිත දලදෂහදපො ිළිසසීම ඇති ඩඩතඩ ලැඩි වීම ධය්ව ල්ද්,
1. දද්පයය පක වරය ය.
2. බයි ර පක වරය ය.
3. දගෝලීය පක වරය ය.
4. ආර්ථිත පක වරය ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමජීවිකතාව යනු,
1. ධනය තැන්පත්කර තැබීමයි.
2. සරල ජීවිතයක් ගත කිරීමයි.
3. අයවැය සමව පවත්වා ගැනීමයි.
4. අයට වඩා වැය අඩු කිරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: ගුවන් විදුලි නාට්‍යයකි,
1. මානස විල
2. මුවන්පැලැස්ස
3. රූකඩ ගෙදර
4. නල දමයන්ති
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර බාහිර පරිසරය තුළ ඇති පරිසර සාධක වලින් ව්‍යාපාරයට ඉතා සමීපව ක්‍රියාත්මක වන බලවේග ඇතුළත් පරිසරය හඳුන්වන්නේ,
1. ප්‍රජා පරිසරය ලෙසය.
2. බාහිර පරිසරය ලෙසය.
3. ආසන්න පරිසරය ලෙසය.
4. අභ්‍යන්තර පරිසරය ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: රූපක් තාලයේ (Rupak Taal) මාත්‍රා සංඛ්‍යාව කීයද?
1. 7
2. 10
3. 6
4. 8
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'ඌ' යන ස්වරයට පසුව හා 'ල' යන ව්‍යඤ්ජනයට පසුව යෙදෙන අක්ෂර වන්නේ,
1. 'උ' සහ 'ය' අක්ෂර ය.
2. 'එ' සහ 'ර' අක්ෂර ය.
3. 'ඍ' සහ 'ව' අක්ෂර ය.
4. 'ඔ' සහ 'ශ' අක්ෂර ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍ය බාහිර සාධකයක් නොවන්නේ,
1. ප්‍රසස්ථ උෂ්ණත්වය
2. ජලය
3. බීජයේ ජීව්‍යතාව
4. ඔක්සිජන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
බුදු දහමෙහි ජනක කර්මය නමින් විස්තර වන්නේ,
1. සත්වයාගේ උපන් කර්ම ශක්තිය පවත්වාගෙන යාමට උදව් දෙන කර්ම ශක්තිය යි.
2. මරණින් මතු ඊළඟ භවයේ උපත ලබාදීමට ඉවහල් වන කර්ම ශක්තිය යි..
3. දෙවන භවයේ විපාක දෙන කර්ම ශක්තිය යි.
4. මෙලොවදීම විපාක දෙන කර්ම ශක්තිය යි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.