prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වීදි නාට්ය කලාව ලංකාව තුළ ප්රචලිත කිරීමෙහිලා පුරෝගාමී වූ කලාකරුවා කවුද? 1. සුගතපාල ද සිල්වා 2. ධර්මසිරි බණ්ඩාරනායක 3. පරාක්රම නිරිඇල්ල 4. ගාමිණී හත්තොටුවේගම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දුක වැඳ වි඲දරා ගැනීවේ වභඵර භානසිකත්ලයක් වගොඩ නගා ගැනීභට ශැකියාල ඼ැවඵන වඵෞද්ධ ඉගැන්වීභ ලන්වන්, 1. අනිතයතාල අලවඵෝධක කර ගැනීභ යි. 2. කර්භය පිළිඵ඲ ශැදෑරීභ යි. 3. අටව඼ෝ දශමින් කේඳා වනොවීභ යි. 4. ච...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක් වන්නේ, 1. ගෝලීය වෙළඳපොල පටු වීම. 2. අඩු මිලට ශ්‍රමය ලබාගත හැකි රටවලට කාර්මාන්ත සංක්‍රමණය වීම. 3. ලෝකයේ ඕනෑම රටක ජීවත්වීමට හැකිවීම. 4. වැඩ ලෝකය සීමා වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: " උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ" මෙහි "නිසම්මකාරිනෝ" යන්නෙහි අර්ථය වනුයේ, 1. පිරිසිදුව කටයුතු කිරීම යි. 2. උත්සහවන්ත බව යි. 3. මනා හික්මීමෙන් කටයුතු කිරීම යි. 4. විමසා බලා කටයුතු කිරීම යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සරල රේඛීය මාර්ගයක ගමන් කරන වස්තුවක් 100 m දුරක් ඉදිරියට ගමන් කර, ආපසු හැරී 30 m ක දුරක් චලිතයේ යෙදුණි. එම වස්තුව ගමන් කළ දුර හා විස්තාපනයේ විශාලත්වය දැක්වෙන පිළිතුර වන්නේ, 1. 130 m, 130 m වේ. විස්තාපනය (m) 2. 130 m, 70 m වේ. 3. 100 m, 30 m වේ. 4. 70 m, 30 m වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: පැරණි ගිවිසුමෙහි ආලේප ලත් අය පිළිවෙළින් සඳහන් වන වරණය වන්නේ, 1. රජවරු, දිවැසිවරු සහ එඬෙරුන් ය. 2. පූජකවරු, දිවැසිවරු සහ රජවරු ය. 3. පූජකවරු, රජවරු සහ එඬේරුන් ය. 4. රජවරු, පූජකවරු සහ එඬේරුන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත සඳහන් පද්‍යයෙහි හතරවන පදය තෝරන්න. "දේසේ සිට ආ එගුරු දියට යන්ට ලබු ගෙඩියක් මහල්ලා එල්ලා තඹරාවිට වෙද රාළගෙ බල්ලා 1. කාපිලු ගුරුවගෙ කකුලම අල්ලා 2. එමින් කිරුළු රදහට අත අල්ලා 3. බියෙන් නොහැර ආවයි අත අල්ලා 4. පුහුන් කරති සක මෙහි පස් අල්ලා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කාව්‍යයක ......................... නිපදවීම සඳහා වෘන්තය, ලය, අනුප්‍රාසය ආදිය උපකාර වේ. 1. අර්ථරසය 2. එළිසමය 3. ශබ්දරසය 4. වාචිත්‍යාර්ථය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
01. බුදුරජාණන් වහන්සේ ස්වකීය දේශනා ප්රචාරය කිරීම සඳහා වැඩම කළේ, 1. පස්වන සතියේ දී ය. 2. සිව්වන සතියේ දී ය. 3. දෙවන සතියේ දී ය. 4. පළමු සතියේ දී ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
A යුගය හා සම්බන්ධ පාලකයා හා නිර්මාණය ඇතුළත් පිළිතුර කුමක් ද? 1. E හා H 2. D හා H 3. F හා I 4. E හා I පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: නොරින් - 10 තිරිඟු වර්ගය සුවිශේෂී වන්නේ මින් කවර කරුණක් නිසාද ? 1. හරිත විප්ලවය යටතේ බිහිවූ වැඩි ඵලදාවක් ලබාදෙන තිරිඟු වර්ගයක් නිසාය. 2. ලෝකය පුරාම ජනප්රිය වූ තිරිඟු වර්ගයක් නිසාය. 3. වැඩිදෙනෙකු පරිභෝජනය කරන තිරිඟු වර්ගයක් නිසාය. 4. කෘෂි ...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: CC Value 1496 එන්ජින් ධාරිතාවකින් යුත් Honda Grace වර්ගයේ වාහන 250 ක් ආනයනය කළේ නම් එම දත්ත ඇතුලුකිරීමට යාවත්කාලින කළ යුතු වගු වන්නේ, 1. එන්ජින් වගුව සහ ආනයන වගුව 2. වාහන වගුව සහ ආනයන වගුව 3. වාහන වගුව සහ එන්ජින් වගුව 4. එන...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ඉස්පිල්ල, දිර්ඝ පාපිල්ල, ඇදය හං ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණය තෝරන්න, 1. විවෘත, අලියා, නිවැරදි, අභූත 2. අභූත, විවෘත, අලියා, නිවැරදි 3. අලියා, අභූත, නිවැරදි, විවෘත 4. අලියා, අභූත, විවෘත, නිව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘රටතුළ පවතින ආරක්ෂිත තත්ත්වය අනුව පාසල් බෑග් නිෂ්පාදන ආයතනයක් විනිවිද පෙනෙන ආකාරයේ පාසල් බෑග් නිෂ්පානය කර වෙළඳපොළට සැපයීමෙන් අධික ලාභයක් ලැබීමට සමත් විය’’ නිෂ්පාදන ආයතනය සිදු කර ඇත්තේ, 1. පරිසරයේ ඇති අවස්ථා හඳුනා ගනිමින් නවෝත්පාදන ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකුව විසින් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය මත රටක ඉතිරි කිරීම තීරණය වේ. මෙම ප්‍රකාශයෙන් හැඟවෙන ව්‍යාපාර පරිසර සාධකය වනුයේ, 1. ප්‍රජා පරිසරයයි. 2. ආර්ථික පරිසරයයි. 3. දේශපාලන පරිසරයයි. 4. සමාජ හා සංස්කෘතික පරිසරයයි. පි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රතු දුඹුරු පැහැයෙන් යුක්ත, ස්ථටික ලෙස පවතින ජලයේ හොදින් දියවන රසායනික පොහොරකි. 1. මියුරියේට් ඔෆ් පොටෑෂ් 2. යූරියා 3. රොක් පොස්පේට් 4. ට්‍රිපල් සුපර් පොස්පේට් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ගිහියාගේ නිත්ය ශීලය ලෙස හඳුන්වන්නේ, 1. දස ශීලය යි. 2. අෂ්ටාංග උපෝසථ ශීලය යි. 3. පංච ශීලය යි. 4. ආජීව අෂ්ටමක ශීලය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සංයුක්ත යතුර (composite Primary Key) සකසා ගනු ලබන්නේ, 1. වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා සමාන ක්ෂේත්ර නාමයන් යොදා ඇති ක්ෂේත්ර දෙකකිනි. 2. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්යව හඳුනා ගත හැකි ක්ෂේත්රයක් මඟිනි. 3. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්යව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ක්ෂේත්ර දෙකක හෝ වැඩි ගණනක සංයෝජනයෙනි. 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඉහත කාබෝහයිඩ්රේට් අතුරෙන් පොලිසැකරයිඩ පමණක් ඇති පිළිතුර තෝරන්න. 1. C හා E 2. B හා D 3. D හා E 4. A හා B පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: යාබද පින්තූරයේ දැක්වෙන සිතුවම අඳින ලද චිත්ර ශිල්පියා කවුද? 1. රාෆායෙල් 2. ලියනාඩෝ ඩාවින්චි 3. පෙට්රාක් 4. මයිකල් ආංජිලෝ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: "Monkeypox " ෙව඼ත් ඼ඳුරු උක ෙයෝගඹ ඇෙභරි හ එ් ඿ත් ජනඳදඹ ුරර ඳළිකය ඹහෙම් ර඼කතහ඼ ඼ළඩි වීභ් ෙඳන්඼න ඵ඼ ඳවත ර඿සතහයඹ නිරී් ඾කඹ භනින් ඔවුන් තීයකඹ ර අතය, එභ ඼යහප්තිිකඹ අඩහර කිරීභ ඿඲වහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තද නිල් වර්ණයට අයත් RGB අගයන් පිළිවෙලින් 2, 29 හා 143 නම් එය නිරූපනය කෙරෙන ද්වීමය සංඛ්‍යා නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. 10 , 11101 , 10001111 2. 01 , 01101 , 10001110 2 2 2 2 2 2 3. 11 , 11111 , 11001111 4. 10 , 11101 , 10001100 2 2 2 2 2 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කමල් විනීතය, කඩවසම්ය, හොඳ මතක ශක්තියකින් යුක්ත අතර මිතුරු මිතුරියන් අතර ජනප්රියතාවයෙන් යුක්තය. ඔහු සංස්කෘතිය ආරක්ෂා කරගෙන කටයුතු කිරිමට නිතර පෙළඹෙයි. ඔහු, 1. මනා පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙකි. 2. සෞඛ්ය ප්රවර්ධනය සඳහා කටයුතු කරන පුද්ගලයෙකි. 3. මනා ශාරීරික යෝග්යතාවයකින් යුක්ත පුද්ගලයෙකි. 4. පූර්ණ සෞඛ්යයකින් යුතු පුද්ගලයෙකි...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: A - ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම B - ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළ අධිකරණයකට පැවරීම C - ආණ්ඩුව සතු ත්‍රිවිධ ආයතනවල බලය එක් ආණ්ඩුවක් ක්‍රියාවට නැංවීම. D - අවශ්‍ය ඕනෑම අව...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අයෙක් සුරාමතින් 1. නටති 2. නටයි 3. නටන්නේය 4. නැටීය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: විඹිව කරහපීඹ ඵඩ ඉිමඟු ඼ගහ඼ක රඳොටෆසිඹ (K) ඌනතහ඼රේ ී දළකගත වළකි රක්඾ණඹකි 1. ඳත්ර ඳවසුර඼්න වළීමභ. 2. ර රූ ඳත්ර ද ඳළවළ වීභ. 3. ඳත්ර දහයරේ ිළිව඿සසුණු ඿ස඼බහ඼ඹක් ඳළ඼ීභ. 4. ලහක කුු ඿ස඼බහ඼ඹක් ගළනීභ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ බලය විමධ්යගත කිරීම යටතේ පළමුව ආරම්භ කළ මහ නගර සභා දෙක වන්නේ, 1. කොළඹ, මහනුවර 2. යාපනය, ගාල්ල 3. නුවරඑළිය, කොළඹ 4. මහනුවර, මාතලේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව, 1. කාම තණ්හාවයි. 2. භව තණ්හාවයි. 3. විභව තණ්හාවයි. 4. රස තණ්හාවයි. 4 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ ග්‍රාම සීමා නියම කරන ලද්දේ පහත සඳහන් කවර රාජ්‍ය සමයක දී ද? 1. පණ්ඩුකාභය 2. දේවානම්පිය තිස්ස 3. වළගම්බා 4. වසභ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාශේ මානව හිමිකේ ක්රියාත්මක කිරීම හා සේබන්ත්ධ් පහත දැක්ශවන ප්රකා අතුශරන්ත් අසත්ය ප්රකාශය ශතෝරන්ත්න. 1. මූික අයිිවාසිකේ කඩ වීම පිළිබඳ පැමිණිි විමර්ල නය කිරීශේ බලය ශ්රී ලංකා මානව හි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ඇනිමාලියා රාජධානියට අයත් සත්ත්ව කාණ්ඩ කිහිපයක ලක්‍ෂණ පහත දක්වා ඇත. A. - හෘදය කුටීර 4 කි. සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පෙන්වයි. B - ත්‍රි ප්‍රස්තරීකය, සිලෝමයක් ඇත. ජලවාහිණී පද්ධතියක් ඇත. C - ශ්ලේෂ්ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීතයේ දී පෘතුග්රීසින් විසින් ලංකාව හඳුන්වන ලද්දේ කුමන නමකින් ද? 1. සිංහල ද්වීපය 2. සෙයිලන් 3. තැප්රොබේන් 4. සෙරන්ඩිබ් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සිතුල්පව්ව කොරවක්ගල ප්රදේශයේ පිහිටි සෙල්ලිපියේ සඳහන් වන්නේ, 1. ගෘහපතිවරුන් පිළිබඳව ය. 2. ගමිකවරුන් පිළිබඳව ය. 3. ප්රාදේශීය රජවරුන් පිළිබඳව ය. 4. පරුමක වරුන් පිළිබඳව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තත්඿භ ඼චන ඳභණක් ඇති පිළිතුය මතෝයන්න 1. මුග්ධඒ ඳැයකුම්ඵ ඒල්මේත චත්‍රඒ මිග 2. ඿඲ඒ අඳුයඒමඳොමශෝඒ ත්‍රිපිටක දවභ 3. ඿ත්඼ උද නඹඒ ගන අඳුයඒ පිරිත් මේලනඹඒ මඳොත් 4. ච තුර්ඹඒ ත රුණ ඹඒඅන්තඒක්ලඳ න්ත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගිණුම් කාලච්ෙඡ්දයක් අවසානයේ විකුණුම් ජ’නලයේ එකතුව ලෙජරයට පිටපත් කිරීමේ ද්විත්ව සටහන නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න. 1. ණය හිමියෝ හර 2. ණයගැතියෝ හර විකුණුම් බැර විකුණුම් බැර 3. විකුණුම් හර 4. විකුණුම් හර ණය හිමියෝ බැර ණයගැතියෝ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ගිබියොන්හිදී දෙවි සමිදාණන් ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වූ විට, රජතුමා එතුමාණන්ගෙන් ඉල්ලා , සිටියේ, 1. ධන සම්පත් ය. 2. දීර්ඝායුෂ ය. 3. දරු සම්පත් ය. 4. ඥානවන්ත සිතක් ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
අමල්, නලීන් , දිලීෂ, සංජීව එකම පවුලක සාමාජිකයෝ වෙති. අමල්ගේ වයස 31 ද, නලීන්ගේ වයස 28 , 8 16 දිලීෂගේ වයස 100011 හා සංජීවගේ වයස 33 වේ. මේ අනුව මෙම පවුලේ වැඩිමහල් පුද්ගලයා 2 වන්නේ, 1. සංජීව 2. අමල් 3. නලීන් 4. දිලීෂ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දිග, ස්කන්ධය, උස, කාලය, දිනය වැනි දත්ෙ වගගීකරණය කළ ැක්තක්, 1. ගුණාත්මක වගගීකරණය (Qualitative) 2. මිනුේ ආකාර තලස වගගීකරණය (Measurements) 3. ප්රමාණාත්මක වගගීකරණය (Quantitative)...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: EBCDIC කේත ක්‍රමයේදී ඒක අනු ලක්ෂණයක් නිරූපණයට භාවිතා වන පිටුගණන වන්නේ, 1. 256 2. 8 3. 16 4. 4 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අරුණ වාසය කළ ප්රදේශය අතිශයින් නාගරික විය. එය නොහොබිනා ක්රියාකාරකම් ඇති පුද්ගලයන්ගෙන් ගහණ වූ පරිසරයකි. ඇසුරු කිරීමට පවා පුද්ගලයෙක් නොසිටී. අරුණ ගත කළේ සදාචාර සම්පන්න දිවියකි. මෙයින් පැහැදිලි ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සංඝරත්නයේ ගුණ විමසා බැලීමේ දී ‘‘සුපටිපන්නෝ’’ පාඨය ඒ සඳහා උදවු කරගත හැකිය. එම පාඨයට අනුව සංඝරත්නයේ ගුණ ගණන වන්නේ, 1. නවයකි. 2. දහයකි. 3. එකොළහකි. 4. දොළහකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: නදුන්ගේ ව්යාපාරයේ 2023/01/08 දින ගොඩනැගිලි කුලී ලෙස රු. 17 000 ක් ගෙවන ලදී. ඉහත ගනුදෙනුවට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ, 1. ගොඩනැගිලි කුලී ගිනුම හර 17 000 2. ගොඩනැගිලි කුලී ගිණුම හර 17 000 උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැර 1...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: 1543 දී මෙරටට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම හඳුන්වන්නේ කුමන නමින් ද? 1. ෆ්‍රැන්සිස්කාන 2. දොමිනිකාන 3. අගුස්තීනු 4. ජේසු නිකායික Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලෝකයේ වෙනස්වන සුළු ස්වභාවය වටහාගෙන මැදිහත්ව ඒවාට මුහුණ දීමටත් මානසික දුක්පීඩා විද දරා ගැනීමටත් උපකාරී වන්නේ, 1. සමථ භාවනාව යි. 2. විදර්ශනා භාවනාව යි. 3. චින්තා භාවනාව යි. 4. සමාධි භාවනාව යි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: කුළු නැටුම ප්රධාන වශයෙන් කුමන ජීවන වෘත්තියක් ආශ්රයෙන් නිර්මාණය වී ඇත්ද? 1. වඩු කර්මාන්තය 2. ගොවිතැන 3. පතල් කර්මාන්තය 4. ධීවර කර්මාන්තය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ලංකාගේ වාසුළි වැි ඇති වන කාලය වන්ගන් 1. ගදසැම්බර් - ගපබරවාරි (…………..) 2. ඔක්සගතෝබර් - ගදසැම්බර් 3. අගේල් - මැයි 4. ජුනි - ජූලි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ප්රෝටීන සංශ්ලේෂණය සිදුකරන සෛලීය ඉන්ද්රිකාව වන්නේ, 1. රයිබෝසෝමය යි. 2. න්යෂ්ටිය යි. 3. ගොල්ගි දේහය යි. 4. මයිට්රොකොන්ඩ්රියමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දුන්නේ, 1. නොදැවෙන කටු පඳුර තුළින් දර්ශනය වීමෙන් ය. 2. ළදරු මෝසෙස්තුමාව මරණින් බේරා ගැනීමෙන් ය. 3. මෝසෙස්තුමාට හාස්කම් පෑමේ බලය දීමෙන් ය. 4. ඊශ්රායෙල් ජනයා වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ශ්‍රම විභජනය, විශේෂ ප්‍රාගුණ්‍යය හා තාක්ෂණ දියුණුව (.........) 2. විශේෂිකරණය, ශ්‍රම විභජනය හා බහු ජාතික සමාගම් 3. තාක්ෂණ දියුණුව, විශේෂිකරණය හා ජාත්‍යන්තර සබඳතා 4. බහු ජාතික සමාගම්, තාක්ෂණික දියුණුව හා ජාත්‍යන්තර සබඳතා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වැඩි දියුණු කරන ලද වී ප්රභේද හා සැසඳීමේදී ශ්රී ලංකාවේ පාරම්පරික වී ප්රභේද පිලිබඳව නිවැරදි ප්රකාශය කුමක් අ? 1. ඒවායෙහි ගොයම ඇද වැටීමට හොඳින් ඔරොත්තු දෙසි. 2. ඒවායෙහි අස්වැන්න ඉතා වැඩි වේ. 3. එම බත් පරිභෝජනය මගින් නිරෝගී බව රැකෙයි. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිගාලෝවාද සූත්රයේ දී සමස්ත සමාජයම ප්රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කොට තිබේ. ඒ අනුව "පුත්තදාරා දිසා පච්ඡා" යනුවෙන් සඳහන් වන්නේ. 1. මව්පියන් නැගෙනහිර දිශාවෙහිලා සැළකීම යි. 2. ගුරුවරුන් දකුණු දිශාවෙහිලා සැළක...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රාජ්‍ය පාලකයකුට තම ජනතාවගේ දියුණුව හා සතුට දැක අවංකවම සතුටු වීමේ හැකියාව, 1. මෙත්තාව යි. 2. කරුණාව යි. 3. උපේක්ෂාව යි. 4. මුදිතාව යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ක්රි. ව. 1906 ජනවාරි 08 වැනි දා පාසල් අධ්යාපනය නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ පින්වත් කුමාරයා වූයේ, 1. කුලතුංග බණ්ඩාර ය. 2. රූබෙල් ගුණවර්ධන ය. 3. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය. 4. හෙන්රි ස්ටිල් ඕල්කට් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පරිගණක සකසනය (processor) සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. පරිගණකයක කාර්ය සාධනය සකසනයේ වේගය මත රඳා පවතින්නේ නැත. 2. සකසනයේ වේගය මනිනු ලබන්නේ තප්පරයකට ක්‍රියාත්මක කෙරෙන උපදෙස් සංඛ්‍යාව මගිනි. 3. සකසනය පරිගණකය අභ්‍යන්තරයේ දෘඩ තැටිය තුළ පිහිටා ඇත. 4. Core I 3 යනු සකසනයේ නිෂ්පාදන සමාගමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: අණුක සූත්‍රය C H O වන කාබෝහයිඩ්රේට පමණක් ඇති පිළිතුර වන්නේ, 12 22 11 1. D හා E 2. A හා B 3. B හා C 4. C හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රළු මේසයක් මත තබා ඇති වස්තුවක් තන්තුවක් මගින් චලනය වන තුරු අදිනු ලැබේ. ස්පර්ශ පෘෂ්ට අතර ඝර්ෂණ බල ක්‍රියාත්මක වන අනුපිළිවෙල වන්නේ, 1. ගතික ඝර්ෂණ බලය - සීමාකාරී ඝර්ෂණ බලය - ස්ථිතික ඝර්ෂණ බලය 2. සීමාකාරී ඝර්ෂණ බලය - ගතික ඝර්ෂණ බලය - ස්ථිතික ඝර්ෂණ බලය 3. ස්ථිතික ඝර්ෂණ බලය - සීමාකාරී ඝර්ෂණ බලය - ගතික ඝර්ෂණ බලය 4. ස්ථිතික ඝර...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: යභක් කිරීවභන් ඳසු ඳසු තැවලන්නට සිදු ලන ක්‍රියා වනොකරන්නට උඳවදව් ඼ඵා වදන ධේභඳද ගාථාවම මුල් ඳදය ලන්වන්, 1. නතං කේභං කතං වාධු යන්නයි. 2. සුකරානි අවාධුනි යන්නයි. 3. අත්තනාල කතං ඳාඳං යන්නයි. 4. තංච කේභං කතං වාධු යන්නයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ඉහළ වැටුප් ලබා රැකියාවක් කිරීමට පුද්ගලයින් තුල ඇති කැමැත්ත හැඳින්විය හැක්කේ ව්යවසායකත්වයට එරෙහි වන, 1. සමාජයීය සාධකයක් ලෙස ය. 2. ආර්ථික සාධකයක් ලෙස ය. 3. සංස්කෘතික සාධකයක් ලෙස ය. 4. දේශපාලන සාධකයක් ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යාපාරයක ගිණුම් සියල්ල එක් රැස් කර ඇති ස්ථානය හඳුන්වන්නේ, 1. ශේෂ පිරික්සුම ලෙසයි. 2. ලෙජරය ලෙසයි. 3. ජර්නලය ලෙසයි. 4. උපයෝගී පොත් ලෙසය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මේ භවයේ දැඩි ලෙස සත්ත්ව හිංසා කර, මරණාන්න මොහොතේ ඌරකු සේ කෑ ගසා දැඩි වේදනාවෙන් දුක් විඳ අපාගත වූ පුද්ගලයා වන්නේ, 1. චූලෝදර ය. 2. චුල්ල පත්ථක ය. 3. චුන්ද කර්මාරපුත්ර ය. 4. චුන්ද සූකරික ය. Answ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: මෙම රටවලින් තේ වගාව ව්‍යාප්ත වී ඇති රටවල් කාණ්ඩය තෝරන්න. 1. ආර්ජන්ටිනාව, ඉරාකය, මැඩගස්කරය 2. චීනය, කෙන්යාව, ඉන්දියාව 3. තුර්කිය, ඉන්දියාව, මොංගෝලියාව 4. ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඉන්දියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ප්රවීන චිත්ර කතා ශිල්පී ජනක රත්නායකගේ චිත්ර කතා නිර්මාණය වන්නේ, 1. ඇත් දළ පාලම / කුමාරයාණෙනි මගේ කිරුළ හිමි 2. සිංහල දේශක / රත්නා 3. අලි බබා සහ හොරු හතළිහ / රත්නා 4. ඇත් දළ පාලම / සාම පුරාණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
‘‘අත්තෙහි’’ යන පදයේ ප්‍රකෘතිය වන්නේ, 1. අත්ත 2. අත් 3. අතු 4. අත්තේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සිදම්ති ග්ල නි඿්පයෙය ලයයපයරයත, සිදම්ති ග්ල නි඿්පයෙය ය්ත්‍රදයි යඩ්වතු ිසයෙම ධය්ව ල්ද්, 1. පක පය඼ය ිළක ලැය දේ. 2. දලය්ව ිළක ලැය දේ. 3. මූ඼ය ිළක ලැය දේ. 4. ධද඼ිස ිළක ලැය දේ. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඉශත ඇතුළු කරන ඼ද වමීකරණය ඊට තකෝ඿ තදකකට ඳශත තකෝ඿යට පිටඳත් කතෂේ නේ E5 තකෝ඿තේ දිව්ලන වමීකරණය ලන්තන්? 1. = SUM (B2:D5) 2. = SUM (B2:D2) 3. =SUM (B5:D5) 4. = SUM(E2:E5) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? 1. පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම 2. තොරතුරු දැනගැනීමේ අයිතිය හිමි වීම 3. ජනතාවට ආණ්ඩුවට අදහස් ඉදිරිපත් කළ හැකි වීම 4. ආර්ථික ප්‍රතිලාභ සැමට හිමි වීම [හතරවැනි පිටුව බලන්න. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලොව පවත්නා කිසිවක් හුදකලාව නොපවතී. එක් දෙයක පැවැත්ම උදෙසා තවත් දෑ තිබිය යුතුය. මේ න්‍යාය තුළින් තහවුරු වන මූලධර්මය වන්නේ, 1. ත්‍රිලක්‍ෂණ ධර්මය යි. 2. අනාත්ම ධර්මය යි. 3. පටිච්චසමුප්පාද ධර්මය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මහා සංඝරත්නය මනා වූ පිළිවෙත් පුරන බැවින්, 1. පාහුණ්යෙය නම් වන සේක. 2. ආහුණේ්යය නම් වන සේක. 3. සාමීචිපටිපන්න නම් වන සේක. 4. සුපටිපන්න නම් වන සේක. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කළටි පොල් කෑමට ඇතැම්හු ප්‍රිය කරති. 1. නාමපද 2. කෘදන්ත 3. තද්ධිත 4. සමාස පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: කවිඳු රෙදි පිලි අලෙවිසැලක හිමිකරුවෙකු වන අතර ඔහුගේ මිතුරෙකු වන අවිඳුට රු. 10 000ක රෙදි තොගයක් ණයට විකුණා ඇත. එම ණය පියවීමේ දී අවිඳුට 10% ක වට්ටමක් දෙන ලදී. කවිඳු ව්යාපාරය මෙම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත සඳහන් තොරතුරු සලකා බලා වත්කමක ලක්ෂණ පමණක් ඇතුලත් වන පිළිතුර තෝරන්න. A අතීත ගනුදෙනුවක ප්රතිඵලයක් ලෙස ඇති විම B වර්තමාන බැඳීමක් තිබීම C ව්යාපාරයේ පාලනයට යටත් වීම D අනාගතයේදී ව්යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම E බේරුම් කිරීමේ දී ව්යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාම 1. A, D හා E 2. A, C සහ D 3. B, C හා E 4. A, B හ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පොලිස් නිලධාරියා දුටු වහා ම සොරා ගල් ගැසුණේ ය. 1. හිස නමා ගෙන සිටියේ ය. 2. බිමට නැමී සිටියේ ය. 3. නො සෙල්වී සිටියේ ය. 4. දෑත නො සෙල්වූයේ ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වර්තමානයේ වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට හැකිවී ඇත්තේ, 1. ප්රාථමික නිෂ්පාදනය නිසාය. 2. භාණ්ඩ හුවමාරුව නිසාය. 3. සෘජු නිෂ්පාදනය නිසාය. 4. වක්ර නිෂ්පාදනය නිසාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දවුල වාදනය සඳහා යොදාගන්නා උපකරණය කුමක්ද? 1. අලවංගුව 2. වේවැල 3. මුගුර 4. කඩිප්පුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: කුඩා පරිමාණ ව්යාපාර සාර්ථක කර ගැනීමට ගත හැකි ක්රියාමාර්ගයකි. 1. ව්යාපාරයට අදාළව නිවැරදි සැලසුම් සැකසීම හා ඒ අනුව කටයුතු කිරීම. 2. ණය ලබාගෙන ව්යාපාර කටයුතු පුළුල් කර ගැනීමට කටයුතු කිරීම. 3. ජනප්රිය ව්යාපාර අනුකරණය කරමින් එම ක්ෂේත්රයේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අපේක්ෂා නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න 1. මූල්‍ය ආයතන - ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම 2. සැපයුම්කරුවෝ - අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම 3. තරගකරුවෝ - තව දුරටත් ණය සැපයීම 4. සේවකය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ව්‍යාපාරයක් එහි නිෂ්පාදන කටයුතු සඳහා රු 80000 කට ණයට ගන්නා ලද යන්ත්‍රයක් සම්බන්ධ ගනුදෙනුව ඇතුලත් කිරීමට යොදාගන්නා මූලික සටහන් පොත වනුයේ, 1. ගැනුම් ජ’නලයයි 2. විකුණුම් ජ’නලයයි 3. මුදල් පොතයි 4. පොදු ජ’නලයයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ලිඛිත ආකාරයෙන් තොරතුරු ගබඩා කර ඇති මූලාශ්‍ර පමණක් අයත් වන්නේ, 1. I,H,G හා D ය. 2. F,G,I හා H ය. 3. C,F,G හා H ය. 4. A,C,D හා I ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඉදලක්දරොනික සමර්පනයක කොදවන් කොවට පහසුදවන් ගමන් කිරීම සෙහා සමර්පණය නිර්මාණය කරන්නා විසින් කොවලට ඇතුළත් කළ හැකි පහසුකම වන්දන්, 1. සජීවීකරණය (Animation) 2. මූසිකය ක්ලික් කිරීම 3...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැතිකිරීමේ මාර්ගය යන උතුම් සත්ය පිළිබඳ නිවැරදි දැක්මක් ඇතිකර ගැනීම 1. සම්මා සමාධියයි. 2. සම්මා දිට්ඨියයි. 3. සම්මා වායාමයයි. 4. සම්මා සංකප්පයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සමාජ හා ජීවන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම දැක්වෙන පිළිතුර තෝරන්න. 1. එය මහජන කැමැත්ත මත සිදුවන නිසාය. 2. ආණ්ඩු බලය හිමිවන්නේ බහුතර බලයක් ලබාගත් පක්‍ෂයට ය. 3. නීති සම්පාද...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘‘ඇත්, ගිනි කඳක් සේ කිපි කිපී බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවී ය.’’ මෙහි උපමානය වන්නේ, 1. ‘බුදුන් කරා’ ය. 2. ‘කුමරහු’ ය. 3. ‘ඇත්’ ය. 4. ‘ගිනි කඳක්’ ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රුසියාව හා යුක්රේනය අතර නිර්මාණය වී ඇත්තේ, 1. වාර්ගික ගැටුමකි. . ී 2. ආර්ථික ගැටුමකි. 3. ආගමික ගැටුමකි. 4. දේශපාලන ගැටුමකි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත කවියේ ඉතිරි පදය සම්පූර්ණ කරන්න. වලාකුළේ රන් පාටට විදුලි කොටනවා ............................................................................................... බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා හෝ ගාමින් අපේ ගමට වැස්සක් එනවා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: කිසියම් රටක ජීවත්වන ජනතාව තුළ දැකිය හැකි පුද්ගල හා සමාජීය ගැටුම් හඳුන්වනු ලබන්නේ, 1. මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් ලෙසයි. 2. අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම් ලෙසයි. 3. සාර්ව ගැටුම...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: “ අක්කෝධේන ජිනේකෝධං ......... “ යනා දී ගාථාව අනුව ක්රෝධ කරන්නා ජය ගත හැක්කේ, 1. අනුකම්පාවෙනි. 2. මෛත්රියෙනි 3. වාදකිරීමෙනි. 4. කරුණාවෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්‍රන්ථයක් වන්නේ, 1. නිකාය සංග්‍රහය 2. රාජාවලිය 3. පූජාවලිය 4. සද්ධර්මාලංකාරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත දක්වා ඇති රජවරු අතරින් කුරුණෑගල රාජධානිය කරගත් රජවරු ඇතුළත් පිළිතුර වන්නේ, 1. A හා C 2. C හා D 3. D හා E 4. B හා D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා හයකි. සාර්ථක ක්‍රීඩකයෙකු වීමට නම් මෙම සියලු දක්ෂතා ප්‍රගුණ කළ යුතුය. එක් දක්ෂතාවයක් වන මෙය සාර්ථකව නිම කිරීම, ලකුණක් ලබාගැනීමට උපකාරි වේ. 1. රැකීම 2. එසවීම 3. ප්‍රහාරය 4. ලබා ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දොන් ජෙරනිමෝද අසවේදු හා වන විමලධර්මසූරිය රජු හා සටන ඇතිවූ ස්ථානය I දක්වන අක්ෂරය තෝරන්න. 1. B A 2. D E 3. C 4. A පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත ඒවායින් ගිගා බයිට 2 ට තුල්ය වන්නේ කුමන පිළිතුර ද? 1. 2 bits 10 12 30 35 2. 4x2 KB 3. 2x2 MB 4. 2 Byte පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ලෝක සෞඛ්‍ය දිනය යෙදී ඇත්තේ, 1. අප්‍රේල් 07 2. අප්‍රේල් 17 3. අප්‍රේල් 27 4. අප්‍රේල් 28 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විධික්‍රියා පදයක් යෙදී ඇති වරණය තෝරන්න. 1. ඔබ පොළවට බරකි පුතේ 2. මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට 3. කියග මගිය එනු කොහි සිට 4. මෙසේ ඇයි නඟනු අම්මේ මඳ හාස? Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ෂා යනු, 1. සිවු සඟරාවත් ය. 2. සිවුරඟ සේනා ය. 3. චතුරාර්ය සත්‍ය ය 4. සිවු බඹ විහරණ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මු්ල ඳදමේ ණක් අර්ථඹ ඇති යුගර ඳද ඿ ත ඼යණඹ මතෝයන්න. 1. ගඩ මගඩිඒආටක න ටකඒව ඼ක් හ෕඼ක්ඒ අර මුශ 2. ගුණ මදො඿් ඒ යුතු අයුතුඒ අතන මභතනඒ ඇ඼තුම් ඳැ඼තුම් 3. වද ඼ඩ ඒඇන මකොට ඒ මතෝය ම.ය ඒතශ මඳශ 4. ඳැර ඳදිඹන්ඒ යණ්ඩු ඿රු඼්ලඒ කත ඵත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යය කුමක් ද? 1. කැල්සියම් 2. අයඩින් 3. පොස්ෆරස් 4. සොඬියම් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත දැක්වෙන වාක්යය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඔවුහු ගෙදර යනවිිට මං වැට අද්දරට වී බලා සිටියා’’ 1. ඔවුන් ගෙදර යද්දී මම වැට අයිනට වී බලා සිටියෙමි. 2. ඔවුහු ගෙදර යද්දී මා වැට අයිනට වී බලා සිටියහ. 3. ඔවුහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විටමින් K ඌණතාවය හේතුවෙන්, 1. රුධිරය කැටිගැසීම ප්රමාදවේ. 2. රක්ත හීනතාව ඇතිවේ. 3. රිකට්සියාව ඇතිවේ. 4. මුඛ කොන් වණවේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: බැංකු අයිරා පහසුකමක් ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්යතාව වන්නේ, 1. ජංගම ගිණුමක් පවත්වාගෙන යෑමය. 2. ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යෑමය. 3. ස්ථාවර තැන්පතු ගිණුමක රු. 1000/- ක අවම ශේෂයක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකත්වය තුළින් ලැබෙන ප්රාදේශීය ප්රතිලාභයක් නොවන්නේ, 1. අවදානම හා අවිනිශ්චිතාව අඩු වීම. 2. ප්රාදේශීය වශයෙන් සංවර්ධනය වීම. 3. නාගරීකරණය අවම වීම. 4. එක් ව්යාපාරයක් නිසා තවත් ව්යාපාර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය