prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර ආයතනයක විවිධ වත්කම් වර්ග දැකිය හැකි වේ. ඒ අනුව ජංගම වත්කම් ලෙස සැලකිය හැක්කේ, 1. ඉඩම්, මෝටර් රථ හා ණය ගැතියෝ 2. මෝටර් රථ, බඩු තොගය හා ණය ගැතියෝ 3. බඩුතොගය, ණයගැතියෝ හා මුදල් ශේෂය 4. ඉඩම්, යන්ත්ර හා ණයගැතියෝ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ උගන්වන සිත කිලිටි කරන අකුසල මූලයන් වන්නේ, 1. සීල, සමාධි, ප්‍රඥා 2. ලෝභ, දෝස, මෝහ 3. කාම,භව, විභව 4. අලෝභ, අදෝස, අමෝහ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: රූපවාහිනී වෙළෙඳ දැන්වීමකින් වෙළෙඳ ආයතනයක් බලාපොරොත්තු වන්නේ, 1. යම් සේවාවක් සඳහා අලෙවි සන්නාමකයින් පත්කර ගැනීම ය. 2. රූපවාහිනී ආයතනයේ ජනප්රියතාව වර්ධනය කිරීම ය. 3. යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන අයුරු ජනතාවට දැනුවත් කිරීම ය. 4. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: මුදල් පොත යනු, 1. මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමකි. 2. මූලික සටහන් පොතක් මෙන්ම මූල්ය ප්රකාශනයකි. 3. මූලික සටහන් පොතකි. 4. ලෙජර් ගිණුමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අග්නිදිග ආසියාතික මලය අර්ධද්වීපයෙන් පැමිණි චන්ද්රභාණු ආක්රමණිකයාගේ අරමුණ වූයේ? 1. වෙළෙඳපොල පාලනය කිරීම 2. රජු විනාශ කිරීම 3. බෞද්ධ පූජනීය වස්තු සොරා ගැනීම 4. රාජ්ය බලය ලබා ගැනීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: භාණ්ඩවල ඇති සුවිශේෂී ලක්ෂණයකි, 1. ගබඩාකළ නොහැකි වීම. 2. සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම. 3. සමජාතීය බව ආරක්ෂා කළ හැකි වීම. 4. නිෂ්පාදන ක්‍රියාවලිය පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය වීම• Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ඊයේ රාත්‍රියේ දුටු සිහිනය තවමත් සිත බිය ගන්වන බව ඇගේ සිතට දැනුණි. මෙම ප්‍රකාශය අදාළ වන්නේ, 1. පුද්ගලාන්තර සන්නිවේදනයට ය. 2. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට ය. 3. ජන සන්නිවේදනයට ය. 4. සමූහ සන්නිවේදනයට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මිහිඳුගේ ව්යාපාරය 2018 වර්ෂයේ දී රු. 80 000 භාණ්ඩ ණයට ගත් අතර ණයහිමියන් හට රු. 40 000ක මුදලක් ගෙවන ලදී. ඉහත ගනුදෙනු වලට අදාල මූලාශ ලේඛන පිළිවෙළින් දැක්වෙන්නේ, 1. ලදුපත හා ජ’නල වවුචරය 2. ගැනුම් ඉන්වොයිසිය හා ගෙවීම් වවුචරය 3. ගැනුම් ඉන්වොයිසිය හා ලදුපත 4. පොදු ජ’නලය හා ගැනුම් ඉන්වොයිසිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුද්ධා දී ත්රිවිධ රත්නවයහි ගුව අලවඵෝධ වකොටවගන ඇතිලන ප්රවාදය වශලත් ඳැශැදීභ බුදුදශවේ ශැිනන්වලන්වන්, 1. අමුලික ශ්රද්ධාල නමිනි. 2. ආකාරලතී ශ්රද්ධාල නමිනි. 3. බුද්ධා඼ේඵනය නමිනි. 4. ආගමික බක්තිය නම...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ‘‘සෙයිලන්’’ යන නමින් ලංකාව හඳුන්වන ලද විදේශීය ජාතිය වන්නේ, 1. පෘතුග්රිසින් ය. 2. ඉංග්රීසින් ය. 3. ලන්දේසින් ය. 4. අරාබින් ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත දැක්වෙන්නේ එක්තරා සත්ව කණ්ඩයකට අයත් ලක්ෂණ කිහිපයකි. - භෞමික, මිරිදිය, කරදිය පරිසරවල වාසය කරයි. - දේහය ඛණ්ඩවලට බෙදී නැත. - ශ්ලේෂ්මලයෙන් තෙත්වූ දේහාවරණයක් දරයි. මෙම ලක්ෂණ දරණ සත්වයෙකු වන්නේ, 1. පසැඟිල්ලා 2. මුහුදු කැකිරියා 3. ඉස්සා 4. බූවල්ලා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ඉතිපිසෝ’’ පාඨයෙන් කෙරෙන්නේ 1. බුද්ධ රත්නයේ ගුණ සිහිකිරීමයි. 2. ධර්‍මම රත්නයේ ගුණ සිහිකිරීමයි. 3. සංඝ රත්නයේ ගුණ සිහිකිරීමයි. 4. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පළමුවැන්න නිසා දෙවැන්න ඉහළයාමට හේතුවන පද හෝ ප්රකාශ යුගලයට අයත් අක්ෂරය තෝරන්න. 1. A 2. B 3. C 4. D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ගාත්රාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ මින් කුමක් ද? 1. පන්දහස් 2. බුත්සරණ 3. ගිනියම් 4. ජීවනෝපාය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: නිර්පාංශූ වගාවේදී යොදාගනු ලබන සිරස් වගා මලු පිරවීම සඳහා වඩාත් සුදුසු රෝපණ මාධ්යය වන්නේ, 1. කොහු කෙඳිය 2. ගල් කුඩුය. 3. සියුම් වැලිය. 4. කොහු බත්ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
වැඩි වීම - බැර, අඩුවීම - හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ, 1. වත්කම් හා ආදායම් වලට ය. 2. වගකීම් හා වියදම් වලට ය. 3. වගකීම් හා හිමිකම් වලට ය. 4. වත්කම් හා වියදම් වලට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ හා වාදයට පැමිණ "සූර්යාලෝකය හමුවේ කණාමැදිරි එළිය වියැකී යන්නා සේ" පරාජයට පත් වූයේ, 1. පොට්ඨපාද පිරිවැජියා ය. 2. නිගණ්ඨනාථ පුත්ත ය. 3. සෝණදණ්ඩ බ්රාහ්මණයාය. 4. සච්චක නිගණ්ඨයා ය...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
උපශාන්ත පැවිදි රුව ගැනම සිත යොමු කරමින් සිටි බෝසතුන්ට මාලිගයෙන් ලද පණිවිඩය වන්නේ, 1. යසෝධරා දේවිය පුතකු ලද බව ය. 2. පිය රජ ගිලන් වී ඇති බව ය. 3. විවාහය සඳහා ප්රදර්ශනයක් තැබිය යුතු බව ය. 4. මහා ප්රජාපතී ගෝතමිය අමතන බව ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නවීන් අන්තර්ජාලය (online) භාවිතයෙන් පෞද්ගලික ඉගැන්වීමේ ව්යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මේ . සඳහා වඩාත් යෝග්ය ස්ථානය වන්නේ 1. පාසලක් අසල ගොඩනැගිල්ලක් ය. 2. මාර්ග පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ය. 3. තම නිවසේ නිසංසල කාමරයක් ය. 4. ජනාකී...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භද්දාලි සූත්රයට අනුව නැඟිට ගැනීමටවත් බැරි තරමට කෑම ගෙන එහිම පෙරළී සිටින තැනැත්තා හඳුන්වා ඇත්තේ, 1. තත්ථාවට්ටක නම් වේ. 2. ආහාර හත්ථක නම් වේ. 3. භුත්තවමිතක විපාක නම් වේ. 4. අලංසාටක නම් වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: 'දරුවන්ගේ භාෂා ඥානය හා වාක්කෝෂය පුළුල් කිරීම ද ළමා සාහිත්‍යයෙන් අපේක්ෂිත ය.' මෙම වාක්‍යයේ යෙදී ඇති විශේෂණ පද දෙකක් වන්නේ, 1. වාක්කෝෂය හා අපේක්ෂිත 2. භාෂා හා පුළුල් 3. භාෂා හා ළමා...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා යහපත් සේවයට කැප වූ ගුරුපරපුරක් බිහි කිරීමෙහිලා පුරෝගාමි විය. 1. මුල්විය 2. ඉදිරිපත්විය 3. උත්සහවන්ත විය 4. නිරත විය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මෙහෙයුම් පද්ධති (Operating System) මෘදුකාංගයක ප්රධාන කාර්යයක් වන්නේ, 1. සමර්පණයක ඇති අක්ෂර පරීක්ෂා කිරීම යි. 2. ලේඛනයක ඇති වචන සංඛ්යාව ගණන් කිරීම යි. 3. පරිගණක පද්ධතියක තිබෙන දෘඩාංග සම්පත් කළමනාකරණය යි. 4. විද්යුත් තැපැල් ල...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අතීත පාලකයින් නිසි කාලයට සී සෑම නොකරන පුද්ගලයන්ට කළං පහක දඩයක් නියම කරන ලද්දේ කුමන හේතුවක් නිසා ද? 1. වැසි කාලයේ සී සෑමෙන්, පස සෝදා යාමට ලක්වන නිසා ය. 2. සියලු දෙනාම සී සෑම කළ යුතු නිසා ය. 3. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අවශ්‍ය නිසා ය. 4. රජුට ආදායම තර කර ගැනීමට අවශ්‍ය නිසා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පාරිභෝගිකයන් විසින් භාණ්ඩ මිලදී ගැනෙයි. යන වාක්‍යයේ ‘‘භාණ්ඩ’’ යන පදය අයත් වන විභක්තිය වන්නේ, 1. ප්‍රථමා විභක්තියට ය. 2. කරණ විභක්තියට ය. 3. කර්ම විභක්තියට ය. 4. කර්තෘ විභක්තියට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යුරෝපයේ විවිධ ප්රදේශවල විසිරී සිටි ජර්මන් ජනතාව එක්සත් කරමින් එක්සත් ජර්මන් අධිරාජ්යයක් ගොඩනැගීමට ක්රියා කළේ, 1. ඔටෝ පොන් බිස්මාර්ක් 2. විලියම් කෛසර් 3. ජෝශප් මැසිනි 4. ගැරිබෝල්ඩ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සීතාවක මායාදුන්න රජු සමග සන්ධානයකට පැමිණි යාපනයේ පාලකයා වන්නේ,. 1. සංකිලිය. 2. විජය කුලංකෛය 3. එදිරිමානසිංහම්ය. 4. පරරාජසේකරම්ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇති වරණය තෝරන්න. 1. ආකූල - ව්‍යාකූල 2. ආවරණය - නිරාවරණය 3. පොළව - වසුන්දරා 4. ගරු - බුහුමන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්‍රී ලංකාවේ චාරි කර්මාන්තයේ දියුණුව සඳහා ඉටු කරන ලද විශිෂ්ට සේවාව හේතුවෙන් 'මින්නේරි දෙවියන්' ලෙස දේවත්වයෙන් පුදනු ලැබූ රජතුමා වනුයේ, 1. පරාක්‍රමබාහු රජතුමා ය. 2. වසභ රජතුමා ය. 3. මහසෙන් රජතුමා ය. 4. අග්බෝ රජතුමා ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පූජකවරයේ පූර්ණත්වය හිමිවන්නේ, 1. රාජගුරු ප්රසාදි ධූරයට ය. 2. මඨාධිපති ධූරයට ය. 3. තේවාචාරි ධූරයට ය. 4. පුූජාප්රසාදි ධූරයට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සීලයෙහි පිහිටා කටයුතු නොකළ නිසා උපයාගත් ධනය අහිමි කොට ගෙන ඉන බැඳි වතට පමණක් සීමා වූ සිටු පුත්‍රයෙකු වන්නේ, 1. අනේපිඬු සිටුපුත්‍රයා ය. 2. කාල සිටුපුත්‍රයා ය. 3. මහධන සිටුපුත්‍රයා ය. 4. මිගාර ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නව වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා පැවතිය යුතු කුසලතාවයක් වන්නේ, 1. සංකල්පනාත්මක කුසලතා 2. මානව කුසලතා 3. උපදේශන කුසලතා 4. සන්නිවේදන කුසලතා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්රි.ල. 1548 ීප සීතළලය තළයළසුන්පන් රජු වතෙ වන්ධ්ළනයයට ෙෆමිිත යළෙන ෙළ඼යයළ ලන්පන්, 1. ෙෂවන වාංකිලි  ෙශත දක්ලළ .ති පතොරතුරු .දුිනන් 27, 28 ප්ර඾හන ව ශළ ළිබඳතුරු වෙයන්න. A - යළරය වභළ වභළෙති B - අතදයෙ රීප ඿ණ ලයළෙළර C - වනදල් පල්යම් D - ඼ාංයළ ජ්ළතිය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයේ දෛනික කටයුතු සඳහා දැරීමට සිදුවන වියදම් වන්නේ, 1. A හා E ය. 2. C හා E ය. 3. B හා C ය. 4. D හා E ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පවතින සංකල්පයකට සමානව නිපදවූ නිර්මාණාත්මක නව නිපැයුමක් බිහි කිරීම හඳුන්වන්නේ, 1. සංකලනයක් ලෙසයි. 2. නව සොයා ගැනීමක් ලෙසයි. 3. අනුකරණයක් ලෙසයි. 4. දිගුවක් ලෙසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවන විජයබාහු රජතුමාට ආරක්ෂාව සලසන ලද සිත්නරුබිම් බුදල්නා නම් දණ්ඩනායකයෙකු පිළිබඳව සඳහන් වන අභිලේඛනය වන්නේ මින් කුමක් ද? 1. හෝපිටිගමුව ටැම් ලිපිය 2 2. අඹගමුව සෙල්ලිපිය 3. වල්ලිපුරම් රන්පත 4. පන...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ලෝක සෞඛ්ය දිනය යෙදී ඇත්තේ, 1. අප්රේල් 27 2. අප්රේල් 17 3. අප්රේල් 07 4. අප්රේල් 28 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: යසස් වැඩි දියුණු වී ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපකාරීවන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව වන්නේ, 1. අචරිත්වා බ්‍රහ්මචරියං...... යන්නයි. 2. නහි වේරේන වේරානි...... යන්නයි. 3. යාදිසං වපතේ බීජං...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වැරදි ප්‍රකොයය ගතොරන්වන. 1. වදන්ව සැකසුම් මුදුකොය යක තැපැල් මුසුව පහසුකම ාොිතතගයන්ව එකම සුා පැතුම් පත ිනහිප ගදගනකුට ැළගපන ආකොරගයන්ව නිර්මොණය ිනරීමට හැිනය. 2. වදන්ව සැකසුම් මුදුකොය යක් ාොිතතගයන්ව සොදන ලද පිු ිනහිපයිනන්ව යුක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මූලික තෘප්තියක් ඉටුකර ගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙළීමේ ස්වභාවය හඳුන්වනුයේ, 1. පරිභෝජනයයි. 2. අවශ්‍යතාවකි. 3. නිෂ්පාදනයයි. 4. වුවමනාවකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අධ්යාපනයෙහි දී ......... .... . 88 විය යුත්තේ ප්රමාණාත්මකභාවයට නො ව ගුණාත්මකභාවයට සය. 1. ප්රබලත්වය 2. ප්රමුඛත්වය 3. උචිතත්වය 4. යෝග්යත්වය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පුද්ගලයින් තිදෙනෙකුගේ ව්යාපාරික හැසිරීම් පහත පරිදි වේ. සමීර - ලාභ උපරිම කිරීම අපේක්ෂා කරයි• චමීර - නිවැරදි දැක්මක් සහිතව නව නිර්මාණ සිදු කරමින් ව්යාපාර සාර්ථකත්වය කරා මෙහෙයවයි• සුමීර - සම්පත් ප්රශස්ත ලෙස යොදා ගනිමින් ව්යාපාර කටයුතු ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සදමිනිගේ ව්යාපාරයේ 2017/12/31 දින මුළු වත්කම් වල වටිනාකම, 1. රු. 340000 කි. 2. රු. 300000 කි. 3. රු. 250000 කි. 4. රු. 90000 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්රි.ව. 9 වන සියවසේ ලියවුන සෙල්ලිපිවල ව්යවස්ථාදායකය හා විධායකය හඳුන්වා තිබුනේ කුමන ආකාරයට ද? 1. එක්තැන්සමිය 2. සභාව 3. මහලේ 4. රාජසභාව • A බුද්ධදාස රජතුමා B උපසග්ග රෝගනාසා C IV කාශ්යප රජතුමා D පසවන්ති නාමසාලා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ‘‘ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට කැපකළ උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් හුදෙක්ම ඉල්ලමි.’’ මෙම බයිබල් පදය සඳහන් වන්නේ, 1. රෝම පොතේ ය. 2. ගලාති පොතේ ය. 3. කොරින්ති පොතේ ය. 4. පිලිප්පි පොතේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පාලිත තත්ත්ව යටතේ බෝග වගාවේදී යොදා ගැනෙන තාවකාලික ආරක්ෂිත වගෟ ව්යුහයකට නිදසුනක් 1. පොලිතින් උමං ය. 2. වීදුරු ගෘහ ය. 3. සූර්ය ප්රචාරක ය. 4. දැල් ගෘහ ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: විදේශ විනිමය අනුපාතය වෙනස්වීම ව්යාපාරවලට බලපෑම් ඇති කරයි. මෙය අයත්වන ව්යාපාර පරිසර සාධකය වන්නේ, 1. සමාජයීය පරිසරයයි’ 2. ආර්ථික පරිසරයයි. 3. තාක්ෂණික පරිසරයයි. 4. ගෝලීය පරිසරයයි. Answe...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලොවෙහි ඇති සියල්ල අනිත්යය, දුක් සහිතය, අනාත්මය යන සත්යය දැන දැක පසක් කිරීම බුදු දහමේ දැක්වෙන්නේ, 1. සමාධි භාවනාව ලෙස ය. 2. සමථ භාවනාව ලෙස ය. 3. ප්රඥා භාවනාව ලෙස ය. 4. චිත්ත භාවනාව ලෙස ය. Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ග්‍රීසියේ ඇතෑන්ස් හි පැවති ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ පැවති ලක්‍ෂණයක් වන්නේ,. 1. ස්ත්‍රීන්ට විදේශිකයන් ට පාලනයට සහභාගී වීමේ ඉඩකඩ සලසා තිබිණි. 2. පාලන කටයුතු කරගෙන යනු ලැබුවේ රජු විසිනි. 3. ප්‍රධාන පාලන ආයතන හැඳින්වූයේ පුරවැසි සභා යනු...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්යය ධර්මය ඇතුලත්කොට දේශනා කරන ලද සූත්ර දේශනාවක් වන්නේ, 1. අනත්ත ලක්ඛණ සූත්ර දේශනාවයි. 2. ධමම චක්කපවත්තන සූත්ර දේශනාවයි. 3. ව්යග්ග පජ්ජ සූත්ර දේශනාවයි. 4. සේලා සූත්ර දේශනාවයි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බෝග වගාවක පැළ අතර නිසි පරතරයක් පවත්වා ගත යුතුය. බෝග පැළ අතර පරතය තීරණය කරනු ලබන්නේ, 1. බෝගයේ උස ප්රමාණය අනුවය. 2. බෝගයේ මුල් විහිදෙන ප්රමාණය අනුවය. 3. බෝගයේ පත්ර විහිදෙන ප්රමාණය අනුවය. 4. ඵල හටගන්නා ප්රමාණය අනුවය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත සඳහන් ක්‍රියා අතුරෙන් ආත්මික පුණ්‍යා ක්‍රියාවක් වන්නේ කුමක් ද? 1. වහලුන් නිදහස් කිරීම 2. මළවුන් චැළලීම 3. සාගිනිවූවනට ආහාර දීම 4. ජීවතුන් හා මළවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: භාණ්ඩවල ඇති සුවිශේෂී ලක්ෂණයකි, 1. නිෂ්පාදන ක්රියාවලිය පාරිභෝගිකයාට අත්යාවශ්ය වීම• 2. ගබඩාකළ නොහැකි වීම. 3. සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම. 4. සමජාතීය බව ආරක්ෂා කළ හැකි වීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දෙවියන් වහන්සේ විසින් ආසිරි පැතීමේ නාමයක් ලෙස ආනාවරණය කලේ, 1. ආදම්ගේ නාමයයි. 2. ආබ්රහම්ගේ නාමයයි. ක්රිස්තියානි ධර්මය - 11 ශ්රේණිය 2 පිටුව 3. මරිය තුමියගේ නාමයයි. 4. දේව පුත්රයාගේ නාමයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: “සමිඳාණන් වහන්ස මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනව.” කියමින් යාච්ඤා කළේ කවුරුන් ද? 1. ස්තේපන්තුමන් 2. ජාකොබ්තුමන් 3. පාවුලුතුමන් 4. පේදුරුතුමන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: විද්යාත්මක බෝග වර්ගීකරණයට අනුව පොඒසියේ කුලයට අයත් බෝග කාණ්ඩය වනුයේ, 1. මෑ, වී, කුරක්කන්. 2. වී, බඩඉරිඟු, කුරක්කන්. 3. මෑ, උඳු, කඩල 4. පොල්, පුවක්, කිතුල්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය සම්පූර්ණ වීම සඳහා ක්රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ, 1. විරමණය හා සමාදානය යි. 2. සමාදානය හා චාරිත්රය යි. 3. විරමණය හා චාරිත්රය යි. බුද්ධ ධර්ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් නිරූපණය වන පිළිතුර තෝරන්න. 1. දැනුම හා පමණක් සම්බන්ධ වූවකි. 2. සහජයෙන් පමණක් උරුම වන දෙයකි. 3. අධ්‍යාපනය තුළින් ලැබිය හැකි දෙයකි. 4. පුද්ගලයෙකු හා සම්බන්ධ මනෝභාවයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ පැරණි පාලන සංවිධානයක සභාව යනුවෙන් හැඳින්වූයේ මින් කුමක් ද? 1. ව්‍යවස්ථාදායකය 2. අධිකරණය 3. විධායකය 4. ලේඛක මණ්ඩලය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: තොරතුරු රැස් කිරීම සඳහා භාවිත කළ හැකි නිරීක්ෂණ ක්‍රමයකි. 1. සෘජු නිරීක්ෂණය 2. වක්‍ර නිරීක්ෂණය 3. සියුම් නිරීක්ෂණය 4. මනා නිරික්ෂණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රරොයිරර් ඿තු්න රර඿ ඇති කිරීභ ඿඲වහ දිනක් ඼ඹ඿ළති කුකුළු ඳළටවු්න අරරවි කිරීර ී එභ ඿තු්නට අනි඼හර්ඹරඹ්නභ එ්නනත් කයනු රළර . එභ එ්නනත් රඵහ රදනුරේ කුභන රයෝගඹ ඼ළශළක්වීභ ඿඲වහ ද 1. ග රඵෝරයෝ 2. රැනිකට් 3. රරෝනකයිටී඿ස 4. පුල්රරෝය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පේටන්ට් බලපත්‍රයක වලංගු කාලය, 1. වසර 05 කි. 2. වසර 10 කි. 3. වසර 20 කි. 4. වසර 01 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශා ශාවණිජ ශාඌඅ‍ා ශාෙක්ෂණ ශාකිහිපන යක් ශාපන හ‍ ශාද්‍ැක්පේ a - ශා ශාපකණ්ඩා ශාපපන රලීත ශා ශා ශාb - ශා ශාඅස්ථි ශාදුර් ෙවී ශාපන හසුප න් ශාකැඩීයාත ශා ශා ශාc ශා ශා ශා- ශාබුේධි ශා ර්ධ්‍අයට ශාබාධ්‍ාවීත මීට ශාඅද්‍ාෙ ශාවණිජ ශාෙ ණ ශා ර්ග ශාපිළිප ළින් ශා නුපේ, 1. පපන ොටෑසියම් ශා, ශාපසෝඩියම් ශා,අයඩීන් ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශා ශ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සිලප්පදිකාරම්, මණිමේකලායි, පදිර්රුපත්තු යන ග්රන්ථ සම්බන්ධ පොදු ප්රකාශනයක් වන්නේ, 1. ශ්රී ලංකාව ගැන තොරතුරු ඇතුළත් දකුණු ඉන්දීය ග්රන්ථයන්ය. 2. යාපන රාජධානිය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්රන්ථයන්ය. 3. ශ්රී ලංකාව හා විදේශ රටවල් අතර පැවැති වෙළඳාම ගැන සඳ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සටහන් කරන මූලික සටහන් පොත වන්නේ, 1. විකුණුම් ඉන්වොයිසිය. 2. විකුණුම් ජ’නලය. 3. පොදු ජ’නලය. 4. ජ’නල් වවුචරය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: යලෝකයේ නූතන රාජ්යවල බලය යබදා හැරීමට යහ්තුවක් වන්යන් මින් කුමක් ද? 1. ප්රායේශීය ආණ්ඩු ශ්ක්තිමත් යනාකළ යුතු ීම 2. එක්සත්කම යගාඩනගා ගැනීයම් අවශ්යතාවක් යනාතිබීම 3. ජ්ාතයන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීයම් අවශ්යතාවක් ැවතීම 4. එක් මධයස්ථානයක සිට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: එකයිනොඩමේටා වංශයට අයත් ලක්ෂණ සහිත වරණය තෝරන්න. A - තියුණු කටු සහිත ආවරණයක් දරයි. B - ජල වාහිනී පද්ධතියක් දරයි. C - දේහ ඛණ්ඩ එකතු වී ටැග්මා සෑදී ඇත. D -දංශක කෝෂ්ඨ දරයි. 1. A හා B 2. D හා A 3. B හා C 4. C හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩරට රාජධානියට වෙරළ තීරයක් අහිමි කරමින් උඩරට සාම්ප්‍රදායික වෙළඳාමට බාධා කරමින් 1766 ගිවිසුම අත්සන් කළේ කුමන කණ්ඩායම් අතරද? 1. ලන්දේසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු 2. පෘතුගීසීන් හා දෙවන රාජසිංහ රජු 3. ඉංග්‍රීසීන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: පුනර්ජනනීය සම්පත් යුගලයක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. සූර්යාලෝකය, පස (.........) 2. ජලය, සරු පස 3. යපස්, පොසිල ඉන්ධන 4. වනාන්තර, වනජීවීන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘සාහිත්යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්ෂණය වන්නේ හැඟීම් දැනවීමේ ශක්තිය යි.’’ මෙහි තද කළු අකුරින් මුද්රිත කොටස හඳුන්වන පිළිතුර වන්නේ, 1. ප්රතිභාව 2. පරිකල්පනය 3. ව්යුත්පත්තිය 4. භාවික ගුණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සාහිත්යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්ෂණය හැඟීම් දැනවීමේ ශක්තියයි. එය කුමන නමකින් හැඳින්වේ ද? 1. භාවික ගුණය 2. ව්යුත්පත්තිය 3. සතතාභ්යාසය 4. පද සංඝටනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුද සමයේ දී ඖෂධ විද්‍යාව හා රෝග චිකිත්සාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන් ද? 1. විලියම් හාවේ 2. මයිකල් සර්ටෙස් 3. පැරසල්සස් 4. ලුවී පාස්චර් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්‍රි ශික්ෂාවට අනුව ආර්ඹ අ඾්ටාාංගි භාර්ගෙඹ් අංග බෙදා දැක් වූ ්ලහි එහි ඿ීර ශික්඾ායේ ඇතුළත් යනො඼න භාර්ගාංගඹ ඼න්යන්, 1. ඿ම්භා ඼ාඹාභඹයි 2. ඿ම්භා ආජී඼ඹයි 3. ඿ම්භා ඼ාචා඼යි 4. ඿ම්භා ම්භන්තඹයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ලංකාවේ සංචාරක කලාප අතුරෙන් 'පුරාතන නගර' කලාපයට අයත් නගර පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. අනුරාධපුර, දඹුල්ල, මහනුවර 2. සීගිරිය, දඹුල්ල, කතරගම 3. මහනුවර, පොළොන්නරුව, යාපනය 4. ත්රිකුණාමලය,...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
හවුල් ව්යාපාරයක ආරම්භක ප්රාග්ධනය රු. 1000 හෝ ඊට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු බව සඳහන් වන්නේ, 1. 1890 හවුල් ව්යාපාර ආඥා පනතට අනුවය 2. වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුවය 3. 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුවය 4. 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනතට අනුවය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නාට්‍ය පෙළ යනු, 1. නාට්‍ය නළු නිළියන්ය. 2. නාට්‍ය ශෛලය 3. නාට්‍ය පිටපත. 4. නාට්‍ය නිෂ්පාදනය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සාකච්ඡා ක්රමයේ ගති ලක්ෂණයක් අඩංගු පිළිතුර තෝරන්න, 1. විධිමත් ව්යුහයකින් යුක්ත වීම. 2. විසඳුම් පමාවී ලැබීම. 3. වියදම් අධික ක්රමයක් වීම• 4. පෞද්ගලික හෝ විශ්වසනීය මට්ටමකින් සිදුවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත සඳහන් ඒවා අතරින් ඒකක රහිත භෞතික රාශිය වන්නේ, 1. මවුලික ස්කන්ධයයි. 2. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයිි. 3. සාන්ද්රණය යි. 4. ද්රව්ය ප්රමාණය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඉහත බලතල වලින් ප්රාන්ත සතු බලතල ඇතුළත් පිළිතුර තෝරන්න.. 1. AC 2. AB 3. CD 4. BC පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත දැක්වෙන චරිත, ස්ථාන නාම ඇතුළත් පාඩම පිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න. සාංචි හා බහරුත්, කුරුළු පාලුව, යසෝමා, ඊයෝහෙයි 1. පැරණි ජීවනෝපාය ක්රම හා බැඳුණු සිරිත් විරිත්, ආරාමයේ නිර්මාණය, මං තනන්නෝ, නොරොක්කෝව 2. මං තනන්නෝ, පැරණි ජී...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: එකණෙහි එක් මාගමක් නාලාගිරි දැක මරණභය භීතවැ පලා යන්නීය. 1. දරුවෙක් 2. මිනිසෙක් 3. පුතෙක් 4. ස්ත්රියක් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: රංග භූමියක් යනු, 1. නාට්යයක් රඟ දක්වන ඕනෑම ස්ථානයකි. 2. සුවිශේෂ පහසුකම් සහිත ස්ථානයකි. 3. දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ස්ථානයකි. 4. චිත්රපටි ප්රදර්ශනය කරන ස්ථානයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
‘‘ඔහු මව්පියන් හා දරුවන් සමඟි කරන්නේය’’ යන අනාවැකිය ගාබ්‍රියල් දේව ¥තයා විසින් ප්‍රකාශ කරන ලද්දේ, 1. ජේසු තුමා ගැනය. 2. ස්නාවක ජොහාන් ගැනය. 3. මරිය තුමිය ගැනය. 4. පාවුල් තුමා ගැනය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අමල් පරිගණක ක්රීඩාවල නිතරම නිරතවීම නිසා අධ්යාපන කටයුතු මගහරවා ගැනීම සහ විවිධ සෞඛ්යම අපහසුතාවලට ලක්ව ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්රතිඵලයක් ලෙස අමල් මුහුණපා ඇති ගැටළුව වඩාත්ම හොඳින් පැහැදිලි කළ හැකි වරණය වන්නේ, 1...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්ය, ප්රශස්ති කාව්ය හා හටන් කාව්ය වැනි මූලාශ්ර වැදගත් වන්නේ පහත සඳහන් කුමන කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ද? 1. පොළොන්නරු අවධියේ සිට දඹදෙණි අවධිය දක්වා 2. කෝට්ටේ අවධියේ සිට මහනුවර අවධිය දක්වා 3. දඹදෙණි අවධියේ සි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අෙල සැලැස්මක ෙරකථනය අධයනය ෙම ආෙයජකෙයට, 1. වාපාරෙ ෂ්පාදන වැය බඳ ෙතර දැනගත හැය. 2. ඉ ශ්ත කාලයක වවසායකයා ෙවෙළඳෙපලට ඉප මට අෙත භාඩ ෙහ ෙසවා මාණය දැනගත හැය. 3. වාපාරෙ පපාලන වහය සකස් ඇ ආකාරය බඳ අවෙබධයලැය හැය. 4. වාපාරෙ ද ආෙයජනය බඳ ෙතර ලබා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පහත ආයතන අතුරෙන් BBO ක්ෂේත්‍රචලට අයත් කාර්ය ක්‍රියාත්මක කිරීමට උපදේශක කාරක සභා පිහිටුවිය හැකි ආයතනය । කුමක් ද? 1. පළාත් සභා 2. මහනගර සභෘ 3. ප්‍රාදේශීය සභා (......) 4. නගර සභා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ප්රාග් එෙතිහාසික යුගයට අයත් පුරාවිද්යාත්මක සාධක ලැබෙන ස්ථානයක් වන්නේ, 1. රිටිගල ය. 2. ෆාහියන්ගල ය. 3. මිහින්තලය ය. 4. සිතුල්පව්ව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මල්ලිකා, මැණිකේ කිවූ වචන අසා කරබාගෙන සිටීම මගේ කුතුහලයට හේතු විය. 1. නිශ්ශබ්දව 2. කර ඔසවාගෙන 3. තරහකින් 4. සිටි ඉරියව්වෙන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර සැලැස්මක අඩංගු මූලිකාංගයක් නොවන්නේ, 1. මූල්ය සැලැස්ම 2. නිෂ්පාදන සැලැස්ම 3. පරිපාලන සැලැස්ම 4. මානව සම්පත් සැලැස්ම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත වගුවේ ඇති කෙටි මං යතුරු සඳහා ගැළපෙන ක්රියාකාරීත්වයට අදාළ B තීරුවේ ලේබල අනුපිළිවෙලින්දැක්වෙන පිළිතුර වන්නේ, A B 1. BCAD Ctrl+H B - ලේඛනයක් සුරැකීම 2. ACBD Ctrl+N A - ලේඛනයක ඇති අකුරු/ වස්තු කැපීම 3. DCAB වචන ප්රතිස්ථාපනය කිරීම Ctrl+S D 4. CDAB Ctrl+X C - නව ලේඛනයක් විවෘත කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ස්නාවක ජොහාන්තුමා පෙරමග ¥ත සේවයේදී ජනතාවට දුන් අනුශාසනාවක් වන්නේ, 1. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්න. 2. ලාබ නොතකා සේවය කරන්න. 3. අඳනා දෙකක් ඇති අය නැති අයට දෙන්න. 4. අයුතු ලෙස අන් සතු දේ පැහැර නොගන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ධාවන වේගය තීරණය කරන සාධකයක් වන්නේ, 1. ක්‍රීඩකයාගේ වේගය 2. ක්‍රීඩකයාගේ උස 3. ක්‍රීඩකයාගේ දක්‍ෂතාවය 4. පියවරක දුර හා පියවර තබන සීඝ්‍රතාවය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අෂ්ටාර්‍ය්‍ය පුද්ගල මහා සංඝරත්නයට අයත් වන්නේ, 1. සතර මග අවබෝධ කළ උතුමන්ය. 2. සතර ඵල අවබෝධ කළ උතුමන්ය. 3. සතර මග හා ඵල අවබෝධ කළ උතුමන්ය. 4. සතර බ්‍රහ්ම විහරණ වැඩූ උතුමන්ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ දෙවන නාගරීකරණ අවස්ථාවේ බිහිවූ නගර පිළිබඳව සාවද්ය ප්රකාශයක් වන්නේ, 1. නව වෙළඳ සම්බන්ධතා ජාලයක් නිර්මාණය විය. 2. දේශපාලන බලය විමධ්යගත වීම නිසා පාලන මධ්යස්ථාන කීපයක් ඇතිවිය. 3. දකුණු ඉන්දීය ආක්රමණ නිසා රාජධානි පරිහානියට පත්විය. 4. වැඩි නගර සංඛ්යාවක් නිරිතදිග ප්රදේශය ආශ්රය කරගෙන වර්ධනය විය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන මිනිසා විසින් නිපදවා ඇති සියලුම සම්පත් හඳුන්වන්නේ, 1. උපකරණ ලෙසය. 2. දේපල ලෙසය. 3. ප්‍රාග්ධනය ලෙසය. 4. නිෂ්පාදන සාධක ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝගයක් ලෙස පැඟිරි වගාව ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කය කුමක් ද? 1. කුරුණෑගල 2. යාපනය 3. බදුල්ල (.............) 03 4. හම්බන්තොට Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 'ලිලී ස෉දටෝ්න' ආයනෙයයන ්යනත් ්භය්නෙහ පාරරිසහ ස෈‍ණයන්න හ෈ බ෈හිහ පාරරිසහ ස෈‍ණයන්න ්නු ිළිතදව්‍ිත්න ෙ෉ක්දව්‍ය ිළිතුරහ කුමක්ෙ? 1. ්කාිණරු ගනුදෙනුණරුව්‍්න 2. ්කාිණරු දසේව්‍ණයන෈ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සැප දුක දෙකෙහි දී ම තමා හා අනුන් සමාන ලෙස සළකා ක්රියා කිරීමේ ගුණාංගය හඳුන්වන්නේ, 1. සමජීවිකතාව ලෙසයි. 2. සන්තුට්ඨිතාව ලෙසයි. 3. අර්ථචර්යාව ලෙසයි. 4. සමානාත්මතාවය ලෙසයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ආසියාවෙන් බැහැරව වී වගා කරන ප්රදේශයකට නිදසුනකි, 1. මැඩගස්කරය 2. තායිලන්තය 3. මියන්මාරය 4. ජපානය (.........) 03 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව