prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කළ හැකිය. මෙහි ප්රාග්ධනය යන සාධකයට පමණක් අයත් වන දෑ වනුයේ,
1. කළමනාකරුවන්, ගොඩනැගිලි, රථවාහන, මුදල්
2. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඒකබීජ ඳත්රී බීජඹක වහ ේවිබීජ ඳත්රී බීජඹක ආවහය ිතත කය තඵහ ගන්නහ කකො ටස පිිතකිනන්,
1. බීජ ඳ්ර වහ බීජ මරඹ ඹ.
2. බීජ ඳ්ර ව භ්රෆණ කඳෝ ඹ.
3. භ්රෆණ කඳෝඹ ව බීජ ඳ්ර ඹ.
4. බීජහ කුයඹ ව බීජ මරඹ ඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පාරිභෝගික හැසිරීම සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයක පොදු ආකල්ප, වටිනාකම් හා ජීවන රටාවක් ඇතුලත් කරන පරිසරය,
1. ප්‍රජා පරාසරය වේ.
2. සමාජ හා සංස්කෘතික පරිසරය වේ.
3. ගෝලීය පරිසරය වේ.
4. විද්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අතීතයේ බදු නීතිය යටතේ රජුට අයත් ඉඩම්වල වගාකිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද හැඳින්වූයේ,
1. මාත්‍රික මත්ස්‍ය භාගය
2. දකපති
3. බොජකපති
4. මනරමජිබක
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ස්වාභාවික බහුඅවයවක පමණක් අඩංගු වරණය කුමක් ද?
1. පිෂ්ටය, ප්‍රෝටීන්, DNA හා සෙලියුලෝස්
2. ප්‍රෝටීන්, DNA , සෙලියුලෝස් හා පොලිතීන්
3. DNA , සෙලියුලෝස් , පොලිතීන් හා ටෙෆ්ලෝන්්
4. සෙලියුලෝස්, නයිලෝන් , ටෙරිලීන් හා පිෂ්ටය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේ සිදුවු වරදක් නිවැරදි කිරීමට අදාළ පොදුජානලයෙන් උපටාගත් සටහනකි. අවිනිශ්චිත ගිණුම (හර) 12000/- ණයගැනි ගිණුම (බැර) 12000/- ව්‍යාපාරයේ ගිණුම්පොත්වල සිදුවී තිබු වරද වන්නේ,
1. ණයගැතියෙතුගෙන් ලද රු. 6000/- මුදල්පොතට හා ණයගැති ගිණුමට හරකර තිබිම.
2. ණටගැතියෙකුගෙන් ලද රු. 12000/- මුදල ණයගැති ගිණුමට රු. 1... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වුවමනාවන්ට ගැලපෙන අවශ්‍යතාවය දක්වෙන ප්‍රකාශය තෝරන්න.
1. ඇඳුම් පැළඳුම් සාරිය
2. තට්ටු ගෙවල් නිවාස
3. අධ්‍යාපනය පොත් පත්
4. ආහාර බත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 14458 ට තුලය වන්තවන්ත,
1. 001111101001
2. 001100100101
3. 1010011001000
4. 00110010011
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: එළිදරවී සාහිත්‍යයේ මරණය සංකේතචත් කරන වර්ණ සංකේතය වනුයේ,
1. සුදුමැලි
2. රතු
3. කළු
4. සුදු
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ණුණුකරණහඅදේ ්හමුඅක් දයොව්්නද්න මි්න කුමක්ෙ?
1. ව්යපාරහයන ප්රමඅව්ත් ටභයනක් උපාරයන ිදබ්ෙ යන්නය ෙය ගීමම සහහ
2. ස්ම ව්යපාරහයනක්ම ීමිමයන ්ව්ශ්යෙ සකරූරර්අ ිලරීම සහහ
3. ිලසියනකර දියණ මටය ෙත්ත්ව්යන ගඅයයන ිලරීම සහහ
4. ත්ලමි පාරර්ශ්ව්යන්න තීහඅ ගීමම ප්රදයනෝජයව්ත් ව්ය දෙොහුරරු සපාරයීම සහහ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තෙරුවන් සරණ යෑම දෙවියෙකු බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කරුවෙකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. එහි පදනම වන්නේ,
1. ශ්‍රද්ධාව ය.
2. ඇදහීම ය.
3. විශ්වාසය ය.
4. භක්තිය ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලංකාවට නාඩගම් කලාව හඳුන්වා දුන් පුරෝගාමියා කවුරුන්ද?
1. චාල්ස් ඩයස්
2. ජෝන් ද සිල්වා
3. එදිරිවීර සරච්චන්ද්‍ර
4. පිලිප්පු සිඤ්ඤෝ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛලයක් තුල වූ රික්තකය පිරී ඇත්තේ,
1. වාතයෙනි.
2. ජලයෙනි.
3. හිස් අවකාශයෙනි.
4. සෛල යුෂයෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍රයකි.
1. අනුකරණය කිරීමක්
2. දිගුවක්
3. අනපේක්ෂිත සිදුවීමක්
4. සංකලනයක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම සඳහා වඩාත්ම උචිත එළිමහන් ක්‍රියාකාරකම වන්නේ,
1. පා ගමන්
2. වන ශිල්ප අධ්‍යයනය
3. ගිණිමැල ක්‍රීඩා
4. කඳු තරණය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
සකිඳු අයත්වන නිෂ්පාදන සාධකය කුමක් ද?
1. භූමිය
2. ව්‍යවසාය
3. ශ්‍රමය
4. ප්රාග්ධනය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තමා කළ හොඳ ක්‍රියා සිහිපත් වී සුගතිය දැක සිහියෙන් යුතුව කළුරිය කළ තැනැත්තා වූයේ,
1. ධම්මිකය.
2. මිගාරය.
3. භණ්ඩුකය.
4. නකුලපිතාය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පිංකම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ අකුසල් මුල් ක්‍රමයෙන් තුනී කර ගැනීමයි. එසේ තුනී කරගත යුතු අකුසල් මුල් වන්නේ,
1. ලෝභ, දෝස, මෝහයි.
2. අලෝභ, අදෝස, අමෝහයි.
3. කාමාසම, භවාසම, අවිජ්ජාසමයි.
4. රාග, දෝස, මෝහයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රූපන පේ ශාද්ැක්ප න්පන් ශාසුතට ශාආඅ ශාෙයක ශාමුදුපන් ශාැබූ ශාඅයිස් ශා කුට්ටියකි. ශාඑය ශා1.25 ශාm සිරස් ශාඋසක ශාසිට ශා ශා ශානිද්හපසේ ශාමුද්ා ශාහරිඅ ශා 1.25 m ෙදි. ශාතිරස් ශාෙයට ශාපන ැමිපණඅ ශාවිට ශාඑහි ශාප්රපේගය ශා නුපේ,
1. 1 m s-1 ශා
2. 5 m s-1
3. 10 m s-1
4. 15 m s-1
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: අන්ත්තර්ලජාික සහශයෝගීතාව වර්ලධ්නය කර ගැනීමට වඩාත් උපකාරී වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. සන්ත්නිශේදන මාධ්‍ය
2. සේවාභාවික විපත්
3. වටිනා පුරාවසේතු
4. යුධ් ගැටුේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පුෂ්පයක රේණු හා කලංකය එකිනෙකට දුරස්ව පැවතීම.
1. බාහිරාවර්තී රේණු පිහිටීම යි.
2. අසම පරිණතිය යි.
3. ස්ව-වන්ධ්යතාවය යි.
4. යෝගබාධකතාව යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශා ශා ශා ශා ශාධ් නි ශාරාංග ශාපිළිබෙ ශා ශාකර ශාඇති ශාපන හ ශාසෙහන් ශාප්රකාඛ ශාසලකා ශාබලන්අ. ශාA - ධ් නි ශාරාංග ශාඅන් ායාත ශාරාංග ශාපේ. ශාB - ශාධ් නි ශාරාංග ශාගතන් ශාකිරීතට ශාඅාංශුතය ශාතාධ්යයක් ශාඅ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇතැන්ස් පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය වූයේ,
1. පුරවැසි අංගනයයි.
2. කාරියට්ඩ්ස් අංගනයයි.
3. ගම් සභාවයි.
4. පුරවැසි සභාවයි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සත්ත්ව හිංසාව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ,
1. බොහෝ ආබාධ සහිත ව උපදියි
2. දුර්වර්ණව උපදියි
3. අඩු වයසින් මියයයි
4. ආබාධ රහිතව උපදියි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සෑම වාණිජ බැංකුවක් ම නිකුත් කරන චෙක්පත්වල චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම්තීරුවක්(MICR) දක්නට ඇත. එම තීරුවේ අංක පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
1. බැංකු ගිණුම් අංකය, බැංකු ශාඛා ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යේකිසි තකද්ගවයකු වශෝ ලව්තුලක් පිළිඵල වශෝ යේ ක්රියාලක් ගැන වශෝ අරිය ව්ලබාලය විරුද්ධ ව්ලබාලය ශැිනන්වලන්වන්,
1. යවව නමින් ය.
2. අභිදයාල නමින් ය.
3. ලයාඳාද නමින් ය.
4. ක්ාන්තිය නමින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදු රජාණන් වහන්සේ ජල ¥ෂණය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ,
1. පෙරහන් කඩක් සෑම භික්ෂුවකටම නිර්දේශ කිරීමයි.
2. මළමුත්‍ර, කෙළ, වමනය ජලයට දැමීම තහනම් කිරීමයි.
3. ජලාශ ආහ්‍රිතව වෙහෙර විහාර තැනවීමයි.
4. ජලය හරහා යාත්‍රා කිරීම තහනම් කිරීමයි.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ සුවිසි ගුණ ශිෂ්‍ය ජීවිතය සාර්ථකත්වයට උපයෝගී කරගත හැක්කේ එම ගුණ,
1. අන් අයට කියා දීමෙනි.
2. චරිතායනය කිරීමෙනි.
3. ඉගෙනිමෙනි.
4. සජ්ඣායනා කිරීමෙනි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: විසිරි ජල සම්පාදන ක්රමයේ වාසියක් වන්නේ,
1. ස්ථාපනය කිරීම සඳහා වැයවන මූලික වියදම අඩුවීමය.
2. උසට වැඩෙන බෝග සඳහාද යොදාගත හැකිවීමය.
3. සමතලා නොවන ඉඩම් වලටද යොදාගත හැකිවීමය.
4. අධික සුළං සහිත ප්‍රදේශ සඳහාද යොදාගත හැකිවීමය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
‘‘සෙයිලන්’’ යන නමින් ලංකාව හඳුන්වන ලද විදේශීය ජාතිය වන්නේ,
1. පෘතුග්රිසින් ය.
2. ලන්දේසින් ය.
3. ඉංග්‍රීසින් ය.
4. අරාබින් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ප්‍රොතෙස්තන්ත්‍ර වරුන්ට අනුව පුරාණ ගිවිසුමේ සම්මත ග්රන්ථ ගණන වනුයේ,
1. 39 කි
2. 46 කි
3. 27 කි
4. 66 කි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: තරිඳුගේ ව්‍යාපාරයේ යම් දිනයකට ගිණුම්කරණ සමීකරණය පහත වේ. වත්කම් = හිමිකම් + වගකීම් 550 000 = 375 000 + 175 000 තරිඳුගේ නිවසේ දුරකතන මිල රු. 10,000 ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවූ පසු ගිණුමිකරණ සමීකරනය කෙසේවීද?
1. 540 000 = 3750... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: රඹතනඹ් ුරශ න ඳද්ධික ිළහිටුවීෙම් දී න ඳද්ධිකඹ රථභෙඹන් රඹතනෙේ එ් අාංලඹ් ුරර ඳභක් ම්පු්ධකෙඹන් සථහඳනඹ ය ඉන් අනුරරු රඹතනෙේ අෙනකුත් අාංල වහ ද එඹ වඳුන්හ දීෙම් දී බහවිත න ඳද්ධික ිළහිටුවීෙම් ක්රභඹ න්ෙන්,
1. අදිඹයභඹ ිළහිට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සිංහල සාහිත්‍ය තුළ ඇති පුරාකෘත නිර්මාණ පරිශීලනය කිරීම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට හේතුවක් වේ.
1. ඓතිහාසික
2. මුල්කෘති
3. පෙර කරන ලද
4. විදේශීය නිර්මාණ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: නාට්‍යයක පසුතල නිර්මාණය රඳා පවතිනුයේ,
1. පිටපත අධ්‍යනය කර නිර්මාණය කළ යුතුය.
2. වේදිකාවේ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
3. සංකේතාත්මක ව වුවද පිහිටුවා මනසේ ද පෙන්විය හැක.
4. ආකර්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කල්පනීගේ ව්‍යාපාරය රු. 60,000/- බඩුතොගයක් රශ්මිගෙන් ණයටගත් අතර කල්පනී මෙම ණය මුදල පියවීමේදී රශ්මිගෙන් 4% වට්ටමක් හිමිවිය. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි පිළිතුර වන්නේ,
1. කල්පනීගේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'මකරා' නාට්‍යයේ රචකයා සහ පරිවර්තකයා පිළිවෙලින් කවුරුන්ද?
1. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සහ හෙන්රි ජයසේන
2. ඉව්ගිනි ෂ්වාට්ස් සහ හෙන්රි ජයසේන
3. ඇන්ටන් චෙකෝව් සහ සුගතපාල ද සිල්වා
4. ෂේක්ස්පියර් සහ සයිමන් නවගත්තේගම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
ජනවන්දනා වසර ආරම්භ වන්නේ,
1. ආගමන කාලයේ පළමු ඉරුදින දී ය.
2. ශුද්ධාත්ම මංගල්‍ය දින දී ය.
3. ජනවාරි මස පළමුවන දින දී ය.
4. පාස්කු ඉරුඳින දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත වේ. A - ගණුදෙණු අඛණ්ඩව පැවතීම B - නෛතික පුද්ගලභාවයක් පැවතීම C - ගණුදෙණු පොත්වල සටහන් කිරීම D - අරමුණක් පැවතීම මේවා අතුරින් ව්‍යාපාරවල පවත්නා ගතිලක්ෂ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බනිජ සම්පත් වර්ගීකරණයට අනුව ලෝහමය නොවන ගණයට අයත් බනිජයකි.
1. මැංගනීස්
2. යපස්
3. මිනිරන් (.........)
4. රූටයිල්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත සඳහන් කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක් ද? * ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනය විය හැකි ගැටුම් පරීක්ෂා කිරීම * ඒවා සාමකාමීව විසඳීම * කිසියම් ආක්‍රමණයකට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීම * එවැනි අවස්ථාවක යුධ බලය යෙදවීම
1. ජාත්‍යන්තර අධිකරණය
2. ආරක්ෂක මණ්ඩලය
3. මහලේකම් කාර්යාලය
4. ආර්ථික හා සමාජ මණ්ඩලය 4
පි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මෙවර විද්‍යා විෂයය සම්මන්ත්‍රණයට පැමිණි දේශකයාට තමා ගෙනැවිත් ඇති පොතක පිටුවක් ඒ අවස්ථාවේ දී විශාලනය කර පෙන්වන්නට අවශ්‍ය විය. ඒ සඳහා ඔහුට භාවිත කළ හැකි වඩාත් සුදුසු උපකරණය අයත් අක්ෂරය වන්නේ,
1. F ය.
2. E ය.
3. H ය.
4. J ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ යකඩ භාවිතා කළ බවට මුල්වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ,
1. පූර්ව ඓතිහාසික යුගයේ දී ය.
2. ඓතිහාසික යුගයේ දී ය.
3. මුල් ඓතිහාසික යුගයේ දී ය.
4. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වැඩිවීම හර අඩුවීම බැර මූලධර්මයට ගැළපෙන්නේ,
1. වත්කම් හා වියදම් ගිණුම්ය.
2. හිමිකම් හා ආදායම් ගිණුම්ය.
3. වත්කම් හා වගකීම් ගිණුම්ය.
4. වත්කම් හා ආදායම් ගිණුම්ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංච බලි අතර අතිථි බලි යනුවෙන් දැක්වෙන්නේ,
1. ආගන්තුක සත්කාරය යි.
2. මියගිය ඥාතීන්ට යුතුකම් ඉටු කිරීමයි.
3. ඥාතීන්ට සැළකීමයි.
4. දෙවියන්ට පින් දීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: උපතේ සිට මරණය දක්වා මිනිසාට නොයෙකුත් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. සේවා ව්‍යාපාර සඳහා නිදසුන් වන්නේ,
1. තැපැල් කාර්යාල
2. ටයර් නිෂ්පාදන
3. ඇඳුම් නිෂ්පාදනය
4. පාන් නිෂ්පාදනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "කිතුණු විවාහයක් දික්කසාද කළ නොහැක" මෙයට අදාළ කිතුණු විවාහයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ,
1. දරුවන් ජනනය
2. ඒකත්වය
3. අඛණ්ඩත්වය
4. ප්‍රේමය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ම් නහභ ෙ හදහඹ ඹ් බහවිත කිරීභ අලය න්ෙන්,
1. ම් නහභ IP ලිිළන ඵට ඳරි්ධතනඹ කිරීභට
2. න ෙබ් අඩවිඹ ට ම් නභ් ෙඹොදහ ගළමටභට
3. ෙවුභ ට අදහශ ම් නහභඹ ෙොඹහ ගළමටභට
4. අන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: ළමා නාට්‍යය,
1. ළමා චරිත පමණක් ඉදිරිපත් කරනු ලබයි.
2. වැඩිහිටියන් විසින් ළමයින් සඳහා ඉදිරිපත් කරනු ලබයි.
3. ළමා ලෝකය නිරූපණය කරනු ලබයි.
4. තාරුණ්‍යයේ ස්වාභාවය ඉදිරිපත් කරනු ලබයි.
Answe... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: පත්තිනි දේවිය අරමුණු කරගෙන පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මය කුමක්ද?
1. සන්නි යකුම
2. ගම්මඩුව
3. බලි ශාන්තිකර්මය
4. කොහොඹා කංකාරිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 5668 සංඛයාව නිදයෝජ්නය කිරීමට අවශය බිටු ගණන කීයෙ?
1. 6
2. 8
3. 11
4. 9
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිසෙකු ලෙස ගරුත්වයකින් යුතුව සමාජයේ ජීවත්වීම සඳහා ඔහුට උපතින්ම ලැබෙන හිමිකම්,
1. සිවිල් අයිතිවාසිකම් වේ.
2. මුලික අයිතිවාසිකම් වේ.
3. සමාජීය අයිතිවාසිකම් වේ.
4. මානව අයිතිවාසිකම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: මිශ්රසහ ෝසහදමුුමම්සඳරි ණකසහටපසනම්කර්නහ්නසකහි
1. ලා්නත්රිකසහකොමපනසහභ්නභසවිදුත්සහකොමපනදසඇ නසනිපාල
2. විදුලිස(Electric ) උඳාං සහභ්නභසඉහටක්හරෝණිකසඋඳාං සස(Electronic) දසඇ නසනිපා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් පිරිවරා කළ යැදුම කුමක් ද?
1. විශ්වාසකයින්ගේ යාච්ඤාව ්
2. උත්තම පූජක යාච්ඤාව
3. පඬුරු මත යාච්ඤාව ්
4. පරමණ්ඩල යාච්ඤාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයන්හී ව්‍යවසායකත්වයේ යෙදීමෙන් වන පිරිවැය අතරට අයත් වන්නේ,
1. ස්වයං සම්පූර්ණ බව
2. සීමිත වූ සමාජ ජීවිතය
3. නිදහස හා ස්වාධීන බව
4. ආර්ථිකමය වටිනාකමක් ඇති භාණ්ඩ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . A - බිම වාඩි වී සිට සංඥාවකට දිවීම. B - පිටුපස බලා බිම වාඩි වී සිට සංඥාවකට දිවීම. C - බෝලයක් උඩ දමා බිම වැටෙන ශබ්දයට දිවීම. ඉහත ක්‍රියාකාරකම් කිරීම තුළින් දියුණු කිරීමට බලාපොරොත්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අභයගිරිය, කැළණිය රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, දැදිගම කොටවෙහෙර යන ස්ථානවල හැඩතල අනුව ඉදිකරන ලද චෛත්‍යය වල අනුපිළිවෙල වන්නේ,
1. ධාන්‍යාකාර, ඝඨාකාර, බුබ්බුලාකාර, පද්මාකාර යනුවෙනි.
2. ඝඨාකාර, බුබ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ස්වාධිකාරය ලබා දෙන ආයතනය වන්නේ,
1. බුද්ධිමය දේපල සුරැකීමේ සංගමයයි.
2. ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයයි.
3. බුද්ධිමය දේපල බලපත්‍ර ආයතනයයි.
4. ජාතික බුද්ධිමය දේපල කාර්යාංශයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පාරිභෝගික භාණ්ඩයක් හා අන්තර් භාණ්ඩයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ඇඳුම් පැළඳුම්, පොහොර
2. යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ
3. ආහාර ද්‍රව්‍ය, ඹෟෂධ
4. ගොඩනැගිලි, සිමෙන්ති
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දැකිය හැකි ගව පාලන ක්‍රමය වනුයේ,
1. නිදැලි ක්‍රමයයි.
2. අඩ සියුම් ක්‍රමයයි
3. සියුම් ක්‍රමයයි.
4. නිදහස් ක්‍රමයයි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ආහාර නිෂ්පාදනයකට ලබාදෙන SLS සහතිකය මගින් තහවුරු කරන්නේ,
1. එහි ස්වභාවය නොවෙනස් ව දිගු කාලයක් පවත්වාගත හැකි බවයි.
2. එය අපනයනය කිරීමට සුදුසු තත්ත්වයක ඇති බවයි.
3. එය කාබනික ගොවිතැනින් ලබාගත් නිෂ්පාදනයක් බවයි.
4. එය සෞඛ්යාරක්ෂිත බවකින් සහ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත බවයි. | රි [පස්වැනි පිටුව බලන්න.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: රිනෝ සොෆ්ට් (Rino Soft) යනු මෘදුකාංග නිෂ්පාදන සමාගමකි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති පරීක්ෂා කිරීමේ ක්‍රම කිහිපයකි. ඒකක පරීක්ෂාව සමස්ථ පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ප්‍රතිග්‍රහක පරීක්ෂාව මෙහිදී පද්ධතිය රිනෝ සොෆ්ට් ආයතනය තුල පමණ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'නවනිවෙස' යන්න අයත් චන්නේ,
1. විභක්ති සමාසයට ය. ් ්
2. අන්‍යාර්ථ සමාසයට ය. ්
3. විශේෂණ සමාසයට ය.
4. අව්‍යය සමාසයට ය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නව සොයා ගැනීමක අයිතිය ආරක්ෂා කර ගැනීමට නිකුත් කරනු ලබන පේටන්ට් බලපත්‍රයක වලංගු කාලය වන්නේ,
1. අවුරුදු 03 කි.
2. අවුරුදු 05 කි.
3. අවුරුදු 07 කි.
4. අවුරුදු 20 කි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන පමණක් අඩංගු නිවැරැදි පිළිතුර වන්නේ,
1. රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, සමුපකාර සමිති.
2. සංස්ථාපිත සමාගම්, සමිති සංවිධාන, රාජ්‍ය සමාගම්.
3. රාජ්‍ය දෙපාර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තිය සම්බන්ධව කියැවෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ස්පාඤ්ඤ ජාතිකයෝ අත්ලාන්තික් සාගරයේ බටහිරට යාත්‍රාකරමින් මධ්‍යම හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශ සොයාගත්හ.
2. පාප්වහන්සේගේ තීරණ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: "කොවිඩ් 19 වසංගතය ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි." මෙය අයත් වන්නේ,
1. ප්‍රජා පරිසරයට ය.
2. ස්වභාවික පරිසරයට ය.
3. ගෝලීය පරිසරයට ය.
4. සමාජයීය පරිසරයට ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සීතො මීට්ර්ථ 200, මීට්ර්ථ 100 X 4, දුර ෙැනීම යන ඉසේ සඳහො සහභොගි පවයි. හංසි සහභොගි වූපේ මීට්ර්ථ 5000 තරග ඉසේව සඳහො ය. ඉහත සඳහන්ව කළ ඉසේ හැර සීතොට් සහභොගි විය හැකි පකටි දුර තරග ඉසේ විය හැක්පක්,
1. මීට්ර්ථ 100, මීට්ර්ථ 100 කඩුලු මතින්ව දිීම යි.
2. මීට්ර්ථ 800, මීට්ර්ථ 1500 යි.
3. මීට්ර්ථ 800, මීට්ර්ථ 100 කඩුලු ම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිමල් අයත්වන්නේ A සීමාව තුළට ය. ඔබ නිමල්ට දෙන උපදෙස් වන්නේ,
1. පුරුද්දක් ලෙස ක්ෂණික ආහාර ගැනීම සහ ව්‍යායාම කළ යුතු බවය.
2. සමබර ආහාර ගැනීම ව්‍යායාමවල නිරතවීම නිරන්තරයෙන් සිදු කළ යුතු බවය.
3. අධික ලෙස පිෂ්ටය සහ මේද සහිත ආහාර ග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා වූයේ,
1. තුන්වෙනි අග්බෝ රජතුමා
2. හතරවන උදය රජතුමා
3. හතරවන දප්පුල රජතුමා
4. පස්වන මිහිඳු රජතුමා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැනිලි ගිණුම හර කිරීමට හේතුව වන්නේ,
1. හිමිකම් අඩුවීම හර නිසාය
2. ආදායම් වැඩිවීම හර නිසාය
3. වත්කම් වැඩිවීම හර නිසාය
4. වියදම් වැඩිවීම හර නිසාය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ක්රමයක බලය යන්නෙන් අදහස් කරන්නේ,
1. රාජ්‍ය පාලනයේදී ජනාධිපතිට හිමිවන බලයයි.
2. රාජ්‍ය පාලනයේදී පාර්ලිමේන්තුව සතුවන බලයයි.
3. රාජ්‍ය පාලනයේදී අධිකරණය සතුවන බලයයි.
4. රාජ්‍ය පාලන කටයුතු පවත්වාගෙන යාමට රාජ්‍යයට ඇති හැකියාවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ග්‍රොසරිය, රූපලාවන්‍ය ආයතන ආදී ව්‍යාපාර අයත් වන සිල්ලර වෙළඳ ව්‍යාපාර වර්ගය වනුයේ,
1. ස්ථාවර සුළු පරිමාණ සිල්ලර වෙළෙඳසැල්
2. ජංගම වෙළෙඳසැල්
3. ජංගම සුළු පරිමාණ සිල්ලර වෙළෙඳසැල්
4. සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළෙඳසැල්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශක්තිය සැෙයීපේ ක්‍රියොවලිය සේපූර්ණ වීෙ සඳහො හිස්තැනට් අෙොළ වනුපේ, ATP ………………. + P + ශක්තිය
1. ADP.
2. ATP.
3. AMP.
4. CP.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: වම විහකම්භික ජව ශළ ලිග්නීන් මගින් බිත්ති ඝන ව ජව වහිෙ ඳටක පිළිතලලින් දෆක්තලන පිළිතුර තෙෝරන්න.
1. මෘදුවහථර ඳටකය ශළ වහථූතකෝණළවහථර ඳටකය
2. මෘදුවහථර ඳටකය ශළ දෘඩවහථර ඳටකය
3. වහථූ තකෝණළවහථර ඳටකය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සංස්කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ දේශපාලන දාර්ශනිකයන් දෙදෙනෙක් අඩංගු පිළිතුර තෝරන්න.
1. චාර්ලස් ඒ එල්වුඩ්, මහාචාර්ය ගානර්
2. ජී.ඞී.එච්. කෝල්, ඊටී හිලර්
3. ටී.බී. ටයිලර්, ජී.ඞී.එච්. කෝල්
4. ටී.බී. ටයිලර්, ඊටී හිලර්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: නාට්‍යයක 'ස්ථානෝචිත ප්‍රඥාව' (Presence of mind) යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
1. නළුවාගේ ඇඳුම් පැළඳුම් නිවැරදි වීම
2. ප්‍රේක්ෂකයන් සමග කතා කිරීම
3. පිටපත කටපාඩම් කිරීම
4. හදිසි අවස්ථාවකදී වේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: තද වර්ෂාව නිසා ෆාම්කොළ වලින් තැනූ නිවාසවල ජීවත්වන ආදී වාසි ජන කණ්ඩායම වන්නේ,
1. පිග්මිවරු
2. නිග්‍රෝවරු
3. ඇස්කිමෝවරු
4. බෙඩුවින්වරු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "ජීවත් වීම යනු ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසිමයි" යනුවෙන් ප්‍රකාශ කරන ලද සභා පිතෘවරයා වන්නේ,
1. ශුද්ධ වු අගුස්තිනු තුමා
2. ශුද්ධ වු සිරිල් තුමා
3. ශුද්ධ වු ජස්ටින් තුමා
4. ශුද්ධ වු අම්බ්‍රොස් තුමා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
‘වත රතු පුල් - නෙත නිලු පුල්’ මෙහි ඇති අලංකාරය නම්,
1. උපමා අලංකාරයකි.
2. අර්ථ අලංකාරයකි.
3. රූපක අලංකාරයකි.
4. උත්ප්රාසා අලංකාරයකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගෞරවාර්ථ බහුවචන නාමපදයක් උක්තය වශයෙන් යෙදී ඇති වරණය තෝරන්න.
1. මුවරළ බිය වී දුවන්නට වූහ.
2. මගේ දියණියෝ දක්ෂ ගායිකාවක් වෙති.
3. දෙවියෝ අහසේ සැරිසරති.
4. අයෙක් සොරකම් කොට සිරගෙවල ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දීප වංශය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. ලංකා ඉතිහාසය පිළිබඳ අඛණ්ඩව තොරතුරු ලබාගත හැක.
2. ක්‍රි.ව. 5 - 6 සියවසේ රචනා කොට ඇත.
3. පුනරුක්ති දෝෂ දක්නට නැත.
4. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර පැරණිතම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ලෙස ගත හැක්කේ,
1. පුරාවස්තු ය.
2. නටබුන් ය.
3. චිත්‍ර මූර්ති කැටයම් ය.
4. කාසි ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ කුමන පෝය දිනක ද?
1. වෙසක් පොහොය දිනක
2. පොසොන් පොහොය දිනක
3. ඇසළ පොහොය දිනක
4. උඳුවප් පොහොය දිනක
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලංකාවේ භාවිත වූ පැරණිතම කාසි වර්ගය සාහිත්‍ය කෘතිවල හඳුන්වා ඇත්තේ කෙසේ ද?
1. හස්එබු කාසි
2. පුරාණ
3. කහාපන
4. කහවණු
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මිනිරන් හා දියමන්තිවල පවතින දැලිස් ආකාරය වන්නේ,
1. අණුක දැලිස ය.
2. අයනික දැලිස ය.
3. පරමාණුක දැලිස ය.
4. ලෝහක දැලිස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: පුද්ගල පංචේන්ද්‍රිය මගින් ලැබෙන විවිධ සන්දේශ ග්‍රහණය කර ගෙන එය තේරුම් ගැනීමේ ක්‍රියාවලිය,
1. සංජානනය යි.
2. සහවේදනය යි.
3. සංවේදනය යි.
4. සන්නිවේදනය යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සෘජුව හෝ වක්‍රව පාලන කටයුතු වෙනුවෙන් ජනතා සහභාගිත්වයට ඉඩ ප්රස්ථා සැලසී ඇති පාලන ක්‍රමය වනුයේ,
1. ඒකාධිපති පාලන ක්‍රමය
2. සමාජවාදී පාලන ක්‍රමය
3. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය
4. රදල පාලන ක්‍රමය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඳවත උ ය ලත උත් කරහඳඹ වහ නිර්ලද්ල කය ඇති එශ ග රිග කිහිඳඹකි,
1. හීහල් ම, ජර්සි වහ AMZ.
2. හීහල් ම, සින්දි වහ ප්රීෂිඹන්.
3. ප්රිෂිඹන්, ජර්සි වහ අඹර්ඹර්.
4. ජර්සි, අඹර්ඹර් වහ AMZ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
'නරි බෑණා' නාට්‍යය නිර්මාණය කිරීම සඳහා පාදක වී ඇත්තේ කුමක්ද?
1. විදේශීය නාට්‍යයක්
2. සිංහල ජන කතාවක්
3. සත්‍ය සිදුවීමක්
4. ජාතක කතාවක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සැකසීමේ දී සැලකිල්ලට ගෙන ඇති ලේඛනයක් වන්නේ මින් කුමක් ද?
1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය
2. දණ්ඩ නීත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම අඩුවීමට බලපාන අයිතම වන්නේ,
1. ආදායම් හා වියදම් ය.
2. ගැනිලි හා ආදායම් ය.
3. ආදායම් හා අමතර ප්රාග්ධනය යෙදීම.
4. ගැනිලි හා වියදම් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සෑම ව්‍යාපාරිකයකුම ව්‍යවසායකයකු වන්නේ නැත. එසේම සෑම ව්යවසායකයකුම ව්‍යාපාරිකයකු ද නොවේ. ඒ අනුව ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා වෙනස් වන ලක්ෂණයක් වනුයේ,
1. ස්වයං පෙළඹවීම.
2. සම්පත් භාවි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පිළිකුලෙන් හෝ නො සැලකිල්ලෙන් සැලකීම.
1. අබරා සිල් ගත්තා වාගේ.
2. ආ`ඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගේ.
3. ඌරො කවද්ද කහ කෑවේ.
4. එපා වාහෙට හොදි බෙදන්නා වාගේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අවේලාවෙහි ආහාර නොගන්නා භික්ෂූන් රෝගී වීම වැළැක්වීම සඳහා කැප සරුප් පාන වර්ග වැළඳීමට අවසර දුන්හ. එය සිවු පසයෙහි,
1. චීවර නමින් හැඳින් වේ.
2. ගිලන්පස නමින් හැඳින් වේ.
3. සේනාසන නමින් හැඳින් වේ.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පිප්ඵලී ගුහාවට වැඩමවා සත්ත බොජ්ඣංගය දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ විසින් සුවපත්භාවයට පත් කළේ
1. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය.
2. සැරියුත් මහරහතන් වහන්සේ ය.
3. මුගලන් මහරහතන් වහන්සේ ය.
4. උපාලි මහරහතන් වහන්සේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: මුල් කිතුනු සභාව තුළ රෝගීන්ගේ ආලේපය නැමැති දේව ප්‍රසාද නිධානය පැවති බව සදහන් වන ලිපිය වන්නේ,
1. ජාකොබ් ලිපිය
2. පිලමොන් ලිපිය
3. I ජොහාන් ලිපිය
4. රෝම ලිපිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ආහොරයක් පවළදපෙොපළන්ව මිලදී ගැනීපේ දී අනුගමනය කළ යුතු වඩොත් නිවැරදි පිළිපවත කුමක් ද?
1. ආහොරයක කල්පිරීපේ දිනය පිළිබඳ අවධ්ොනය පයොමු පනොපකොට් මිල දී ගැනීම.
2. එම ආහොරයට් අදොළ ව ප්‍රමිති සහතිකය තිපබදැ යි බැලීම
3. ආහොරපේ බර පිළිබඳ ව ෙමණක් සැලකිලිමත් ීම.
4. ආහොරවල මිල පිළිබඳ වැඩි අවධ්ොනයක් පයොමු කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A යක්කල a. පූර්වස්වර ලෝප සන්ධිය B උගත්තෝ b. ද්විත්ව රූප සන්ධිය C මරණාසන්න c. පූර්ව රූප සන්ධිය D අමාත්‍යංශය d. ස්වරාදේශ සන්ධිය
1. Bd, Aa, Cb, Bc
2. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සිතාරය වාදනය කිරීම සඳහා දකුණු අතේ දබර ඇඟිල්ලට පලඳින උපකරණය කුමක්ද?
1. කෝණය
2. ජවා
3. බෝව
4. මිස්රාබ්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.