prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලංකා ව්‍යාපාරය විසින් 2023/01/02 දින රු. 10 000 ක භාණ්ඩ අමල් ව්‍යාපාරයෙන් ණයට ගන්නා ලදී. ඉහත ගනුදෙනුවට අදාල මූලික පොත හා මූලාශ්‍ර ලේඛණය පිළිවෙලින් දැක් වෙන්නේ,
1. ගැනුම් ජ’නලය හා මුදල් පොත.
2. මුදල් පොත හා ගැනුම් ජ’ර්නලය.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
නූතන ආණ්ඩුක්රමයක අධිකරණයට අයත් කාර්ය ඇතුළත් වගන්ති වන්නේ,
1. AD
2. BE
3. CF
4. DF
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සාගරගේ ව්‍යාපාරයේ 2024 වර්ෂයට අදාල මාසික ගොඩනැගිලි කුලිය රු. 3,000 කි. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදලින් ගෙවූ කුලිය රු. 30,000කි. ඉතිරි කුලිය ගැලපීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
1. ගොඩනැගිලි කුලී ගිණුම - හර 6,000 මුදල් ගිණුම - බැර 6,000
2. ගෙවිය යුතු ගොඩනැගිලි කුලී ගිණුම - හර 6,000 මුදල් ගිණුම - බැර 6,000
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: රාගයක නියමිත ස්වර වෙනුවට අලංකාරය සඳහා වෙනත් ස්වරයක් ස්වල්ප වශයෙන් යෙදීම හඳුන්වන්නේ කෙසේද?
1. විවාදී (Vivadi)
2. අනුලෝම
3. වාදී
4. අනුවාදී
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
විධාන පේළි අතුරු මුහුණත් (CLI) මෘදුකාංගයක් සහ චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) මෘදුකාංගයක් පිළිවෙළින් අඩංගු පිළිතුර වන්නේ,
1. Ubuntu, Windows XP
2. Unix, Apple
3. Isuru Linux
4. Unix
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
බලය විමධයගත කිරීම තුළ දැකිය හැකි වියශ්්ෂ ලක්ෂණයක් වන්යන්,
1. බලතල ඕනෑ ම අවස්ථාවක ආ සු වරා ගත හැකි ීම ය.
2. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ය.
3. සියලු ම තීරණ ප්රායේශිය ආණ්ඩු විසින් ගනු ලැබීම ය.
4. ලිඛිත ආණ්ඩුක්‍රම වයවස්ථාවක් ැවතීම ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මූලික අවශ්‍යතා හා වුවමනා එකිනෙකින් වෙනස් වන්නේ කෙසේදැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. අවශ්‍යතා සීමිතවන අතර වුවමනා අසීමිත වේ.
2. වුවමනා මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් වේ.
3. පුද්ගලයන්ගේ අවශ්‍යතා විවිධවන අතර වුවමනා සීමිත වේ.
4. වුවමනා සීමිතවන අතර අවශ්‍යතා අසීමිත වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: අශහලුවහ සුන්නළලල් ජමළ ආ අකීදළ වළරළාංණේ අඩාංගු ණනොලන කරුණ ලන්ණන්,
1. මෆෆක්ලරුන්
2. වශළබළලරුන්
3. ලලීලරුන්
4. ලයළජ නබිලරුන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: රතු රුධිරාණු, සුදු රුධිරාණු හා රුධිර පට්ටිකා වල කෘත්‍ය පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක්ද?
1. ඔක්සිජන් පරිවහනය, රුධිරය කැටි ගැසීමට දායක වීම හා ප්‍රතිදේහ නිපදවීම.
2. ඔක්සිජන් පරිවහනය, ප්‍රතිදේහ නිපදවීම හා රුධිරය කැටි ගැසීමට දායක වීම.
3. විෂබීජ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර කටයුතු දෛනිකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන අරමුදල හැඳින්වෙන්නේ
1. ස්ථාවර වත්කම් ලෙස•
2. කාරක ප්රාග්ධනය ලෙස.
3. මුළු ආයෝජනය ලෙස.
4. ආරමභක ප්රාග්ධනය ලෙස•
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: කොටසින් කොටස කතාවේ තේමාව වෙනස්වන ටෙලි නාට්‍ය වර්ගය වන්නේ,
1. ඒකාංගික නාට්‍ය
2. විවිධාංගික නාට්‍ය
3. මෙගා ටෙලි නාට්‍ය
4. ප්‍රාසාංගික නාට්‍ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංච නීවරණ ධර්මවලට අයත් නොවන කරුණ වන්නේ,
1. කාමච්ඡන්දය
2. ව්‍යාපාදය
3. සැදැහැය (ශ්‍රද්ධාව)
4. උද්ධච්ච කුක්කුච්චය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඒ ගොල්ලො කඩිමුඩියෙ එද්දි මං පුදුම වුණා.’’
1. ඔවුහු හදිසියේ පැමිණෙද්දී මම පුදුමයට පත් වීමි.
2. ඔවුන් හදිසියේ පැමිණෙද්දී මා පුදුමයට පත්වීමි.
3. ඔවුන් හදිසියේ පැමිණෙද්දී මම පුදුමයට පත්වීමි.
4. ඔවුහු හදිසියේ පැමිණෙද්දී මා පුදුමයට පත්වීමි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: අන්තර් පුද්ගල සන්නිවේදනය සඳහා පමණක් භාවිත කළ හැකි තාක්ෂණික මෙවලම් අඩංගු පිළිතුර තෝරන්න.
1. තැපැල් ලිපි, විද්‍යුත් තැපෑල, යූ ටියුබ්
2. ජංගම දුරකථන, යූ ටියුබ්, තැපැල් ලිපි
3. අන්තර්ජාල දුරකථනය, යූ ටියුබ්, විද්‍යුත් තැපෑල
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
A ට්‍රොලිය මත සිටින ශිෂ්‍යයකු විසින් B ට්‍රොලිය මත සිටින ශිෂ්‍යයාගේ අත්ල මත බලයක් යොදනු ලැබේ. මෙහි දී නිරීක්ෂණය කළ හැකි වන්නේ,
1. A නිශ්චලතාවේ පවතින අතර B පමණක් චලනය වීම යි.
2. B නිශ්චලතාවේ පවතින අතර A පමණක් චලිත වීම යි.
3. B චලිත දිශාවට ම A ද තල්ලු වීම යි. A B
4. A හා B දෙදෙනා දෙපසට තල්ලු වීම යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජාතන්ත්රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?
1. තොරතුරු දැනගැනීමේ අයිතිය හිමි වීම
2. ආර්ථික ප්රතිලාභ සැමට හිමි වීම [හතරවැනි පිටුව බලන්න.
3. පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශාරීරික පුණ්‍ය ක්‍රියා කරනු ලබන්නේ කිසියම් පුද්ගලයකුගේ
1. ශාරීරික යහපත සඳහා ය.
2. ආත්මික තෘප්තිය සඳහා ය.
3. මානසික යහපත සඳහා ය.
4. ආත්මික යහපත සඳහා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘මාසික තෑග්ග’’ නම් ප්රකාශනය නිකුත් කරන ලද මිෂනාරි සමාගම කුමක් ද?
1. බැප්ටිස් මිෂනාරි සමාගම
2. චර්ච් මිෂනාරි සමාගම
3. ඇමරිකන් මිෂනාරි සමාගම
4. වෙස්ලියන් මිෂනාරි සමාගම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: තත අණු අතරින් පාොපනොසැකරයිඩයක් වන්පන්.
1. ලැක්පට ස්
2. සුපර ස්
3. ෘක්පට ස්
4. පා ල්පට ස්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: තිළිණ ගේ ව්‍යාපාරයේ 2023 / 03 / 01 දිනට ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ. වත්කම් = හිමිකම් + වගකීම් 500 000 = 450 000 + 50 000 2023 / 03/ 03 දින සිදු වූ ගනුදෙනුවෙන් පසු ගිණුම්කරණ ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දරුවන්ගෙන් සංග්‍රහ ලබන දෙමව්පියන් විසින් තම දරුවන්ට නොකළයුතු සංග්‍රහයක් වන්නේ,
1. දරුවන් පවින් වැළැක්වීමය.
2. යහපතෙහි පිහිටුවීමය.
3. සුදුසු කල දායාද පවරාදීමය.
4. පරපුර රැකගැනීමය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බදු සංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන්,
1. ගැටුම් ඇතිවීම වර්ධනය වේ.
2. අන්‍ය ආගම් හෝ සංස්කෘතීන්ට අගරුවන ආකාරයට හැසිරීමට හුරු වේ.
3. මිනිස් නිදහස හා ප්රජාතන්ත්රවාදය හීනවේ.
4. රටේ සංවර්ධනය පිළිබඳව පුද්ගලයන් එකට එක්වී කටයුත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ධර්ම චක්‍රය සංකේතවත් කරන්නේ,
1. බුදුරජාණන් වහන්සේගේ උපත යි.
2. ප්‍රථම ධර්ම දේශනාව යි.
3. පරිනිර්වාණය යි.
4. අභිනිෂ්ක්‍රමණය යි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අධිකරණ සේවා කොමිසමේ සභාපති ධූරය දරනු ලබන්නේ, ්
1. අග්රවිනිශ්චයකාරවරයා ය
2. නීතිපතිවරයා ය.
3. සොලිසිටර් ජනරාල්වරයා a.
4. අධිකරණ ආමාත්‍යංශයේ ලේකම් තුමා ය. ॥
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අලෙවිකරණයේ දී නිෂ්පාදිත පාරිභෝගිකයන් වෙත ලබා දීම සම්බන්ධ වූ කාර්යයන් හඳුන්වනු ලබන්නේ,
1. මිල ලෙස ය.
2. ස්ථානය ලෙස ය.
3. නිෂ්පාදිතය ලෙස ය.
4. ප්‍රවර්ධනය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මානව හිමිකම් කොමිෂමේ සාමාජිකයන් පත්කරනු ලබන්නේ,
1. ජනාධිපති විසිනි.
2. අගමැති විසිනි.
3. අග්රවිනිශ්චයකාරවරයා විසිනි.
4. කැබිනට් මණ්ඩලය විසිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පාරමිතා ධර්ම සම්පූර්ණ කරන ආකාරය අනුව සෑම පාරමිතාවක්ම කොටස් තුනකට බෙදේ. ඒවා නම්,
1. බුදු, පසේ බුදු, මහරහත් යන්නයි.
2. තෘෂ්ණා, මාන, දිට්ඨි යන්නයි.
3. පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන්නයි.
4. ස්වාර්ථ, පරාර්ථ, උභයාර්ථ යන්නයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ස්විස්ටර්ලන්තයේ සාමූහික විධායකය හඳුන්වනු ලබන්නේ කුමන නමකින් ද?
1. සන්ධීය මහා මණ්ඩලය
2. නගර සභාව
3. කොන්ග්රස් සභාව
4. සන්ධීය සභාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය හැඳින්වූ නිල නාමය වන්නේ,
1. මහජන මන්ත්‍රී මණ්ඩලය නමිනි.
2. පාර්ලිමේන්තුව නමිනි.
3. ජාතික රාජ්‍ය සභාව නමිනි.
4. රාජ්‍ය මන්ත්‍රන සභාව නමිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: කැරපොත්තාගේ උච්චර්මය සෑදී ඇත්තේ,
1. කයිටීන් වලිනි.
2. කැල්සියම් වලිනි.
3. කියුටීන් වලිනි.
4. පිහාටු වලිනි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: අන්තර් පුද්ගල සන්නිවේදනයේ මූලික අවස්ථාව ලෙස සැළකෙන්නේ,
1. ද්වි පුද්ගල සන්නිවේදනය
2. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
3. සමූහ සන්නිවේදනය
4. ජන සන්නිවේදනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: 03. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බෝසත් සිරිතට පිටත් වූ බව සඳහන් වන්නේ,
1. තව්තිසා භවනය දෙවියන්
2. මහා බ්‍රහ්ම තෙරුන් වහන්සේ
3. සුමන සමන් දෙවියන්
4. ආනන්ද තෙරුන් වහන්සේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මුළු ජීවිතයම පරිත්‍යාග කරමින් දස පෙරුම්දම් පිරීම හඳුන්වන්නේ,
1. පාරමී ලෙසය.
2. උපපාරමී ලෙසය.
3. පරමත්ථ පාරමී ලෙසය.
4. දස පාරමී ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අප පවත්වා ගන්නා ඉරියව් ගතික ඉරියව් හා ස්ථතික ඉරියව් ලෙස ප්‍රධාන ආකාර 02 කට වර්ග කර ඇත. ඉන් ගතික ඉරියව්වක් ලෙස නොගැනෙන ඉරියව්ව වන්නේ,
1. ඇවිදීම
2. යමක් ඉහළට එසවීම
3. පැනීම
4. වැතිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මෙහි දැක්වෙන අන්දමට අතීතය හැඳින්විය හැක්කේ කෙසේ ද?
1. වෙනස් කිරීමක් ලෙසය.
2. ඉදිරියක් ලෙසය.
3. යටගියාවක් ලෙසය.
4. වර්තමානයක් ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අයිතිකරු රු. 50000 ප්රාග්ධනය යෙදීම නිසා
1. වත්කම් හා හිමිකම් වැඩිවේ
2. වත්කම් හා හිමිකම් අඩුවේ
3. වත්කම් වැඩි වී වගකිම් අඩුවේ
4. වත්කම් හා වගකීම් වැඩිවේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර විකාශනය විවිධ අධියර යටතේ සාකච්ඡා කෙරේ. මෙම විකාශනයේ මුල්ම අධියර හඳුන්වනු ලබන්නේ,
1. විද්‍යුත් වාණිජ්‍යය ලෙසය.
2. මුදල් භාවිතය ලෙසය.
3. කාර්මික විප්ලවය ලෙසය.
4. භාණ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: නූතන යථාර්ථවාදී රංගනය (Method Acting) සඳහා පාදක වූ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ කවුද?
1. වර්ටිලොව් මේයර්හෝල්ඩ්
2. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි
3. ඇන්ටන් චෙකෝව්
4. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
Answer... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
විවිධ බාහිර බලපෑම්වලට නතුවුව ද ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට හැකිවී ඇත්තේ,
1. ¥පතක් ලෙස පිහිටා තිබීමයි.
2. ඉන්දියාවට දකුණින් හා සමීපව පිහිටීමයි.
3. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීමයි.
4. පෙර අපර දෙදිග වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පිහිටීම ය. -02- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කිසිදු වෙනස්කමකට භාජනය නොකොට අයිතිවාසිකම් හෟ නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීම හඳුන්වන්නේ පහත සඳහන් කචර නමකින් ද?
1. සමානාත්මකාව
2. නීතිය
3. සදාචාරය
4. යුක්තිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ධනය විනාශ වීමට හේතුවන කරුණු අතරට අයත් නොවන කරුණක් වන්නේ මින් කුමක් ද?
1. පවිටු මිතුරන් ඇසුර
2. සූදුවෙහි යෙදීම
3. මදයට හා ප්‍රමාදයට හේතුවන මද්‍යසාර ගැනීම
4. අනලස්ව කාලය ගත කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ෙොසලක් තුළ ක්‍රියොත්මක වන විෂය සමගොමී ශොරීරික අධ්යොෙන වැඩසට්හනක් නේ,
1. ශරීර සුවතො වැඩසට්හන.
2. නිවොසොන්වතර ක්රීඩො තරග.
3. කොයික පයෝගයතො ෙරීක්ෂණය.
4. පසෞඛ්‍ය හො ශොරීරික අධ්යොෙන විෂය ඉගැන්වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අලුත් රාජ්‍ය පෙළපතක් ආරම්භකොට මහනුවර රාජධානියට ශක්තිමත් පදනමක් දමන ලද්දේ,
1. සේනා සම්මත වික්‍රමබාහු රජු ය.
2. දෙවන රාජසිංහ රජු ය.
3. පළමුවන විමලධර්මසූරිය රජු ය.
4. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිසකු ලෙස ගරුත්වයෙන් යුතුව සමාජයේ ජීවත්වීම සඳහා ඔහුට උපතින්ම ලැබෙන අයිතිවාසිකම් වන්නේ,
1. මූලික අයිතිවාසිකම් වේ.
2. මානව අයිතිවාසිකම් වේ.
3. සාමාජීය අයිතිවාසිකම් වේ.
4. සිවිල් අයිතිවාසිකම් වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ඉහත දැක්වෙන සන්නිවේදන ආකෘතියට අනුව A,B,C,D,E විය හැක්කේ,
1. තොරතුරු මූලාශ්‍රය, සම්ප්‍රේෂකය, ග්රාහකයා, අග්‍රස්ථානය, ඝෝෂා ය.
2. සන්නිවේදකයා, සන්දේශය, මාධ්‍ය, ග්රාහකයා, බාධක ය.
3. සන්නිවේදකයා, සම්ප්‍රේෂකය, ග්රාහකයා, අග්‍රස්ථානය, ඝෝෂා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ නොවන උපකරණ ඇතුළත් පිළිතුර වන්නේ
1. EGG/EEG
2. CT/ MRI
3. ATM/CAL
4. CAT/X-RAY
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ස්විස්ටර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලයක් වන්නේ,
1. විදේශ කටයුතු
2. මහා මාර්ග
3. ආගමන
4. බැංකු කටයුතු
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර සංවිධාන අයිතිය අනුව වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. කේවල ස්වාමි ව්‍යාපාරය
2. සීමා සහිත සමාගම්
3. සමුපකාර
4. රාජ්‍ය අංශයේ සීමා සහිත සමාගම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: බද්ධ කිරීම සඳහා යොදා ගන්නා ග්රාහක ශාකයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් චන්නේ,
1. වැඩි අස්වැන්නක් ලබා දීමයි.
2. සෑම වාරයක දී ම ඵල දැරීමයි.
3. ශක්තිමත් මූල පද්ධතියක් තිබීමයි.
4. උසස් ගුණාත්මයෙන් යුත් ඵල දැරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: තහ්න ඳහත්තිඹක ඳළශ ගළරවීර ී අනුගභනඹ කයන ක්රිඹහකහයක කිහිඳඹක් ඳවත දළක්ර.. A - අත් මුල්ලු භගි්න රප්ිව අතය ඳස බුු ල් කිරීභ B - තහ්න ඳහත්තිඹ ජරරඹ්න රවොඳි්න රතත් කිරීභ C - මුල් රනොකළරඩන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මුහුදු මට්ටමේ සිට ඉහළට යාමේදී වායුගෝලීය පීඩනය,
1. ක්‍රමයෙන් වැඩිවේ.
2. ක්‍රමයෙන් අඩුවේ.
3. වෙනස් නොවී පවතී.
4. මුලින් වැඩිවී පසුව අඩුවේ. 01
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: යතරුන් ය යයහි රුණු දැන ඇති යගන්නා ඳැවැදීභ ........................ නම් යේ.
1. සීරඹ
2. රුණා
3. උයප්ක්ා
4. අයච්චප්ඳාදඹ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන්වහන්සේ වෙත පැමිණෙන උපාසක උපාසිකාවන්ට දහම් දෙසීමට ගතකළ කාලය, දවස බෙදා ඇති කොටස් පහ අතුරෙන් හැඳින්වෙන්නේ,
1. පෙරබත්කිස නමිනි.
2. පසුබත්කිස නමිනි.
3. පෙරයම්කිස නමිනි.
4. මැදියම්කිස නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත තොරතුරු සපයා ඇත. A - ව්‍යාපාරය විසින් පාලනය කිරීම B - බේරුම් කිරීමේ දී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යාම C - වර්තමාන බැඳීමක් තිබීම D - වටිනාකම විශ්වාසනීය ලෙස මැනිය හැකිවිම ඉහත කරුණු අතරින් වත්කමක ලක්ෂණ පමණක් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. A හා B
2. A හා D
3. B හා C
4. B හා D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ව්‍යාපාර පරිසරය ගැන සැලකීමේ දී නූතන ව්‍යාපාර පරිසරයේ අතීතයේ පැවැති ව්‍යාපාර පරිසරයට වඩා ප්‍රබල වෙනස්කම් රාශියක් දැකිය හැකිවේ. ඒ අනුව අතීත ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි කරුණක් වනුයේ,
1. අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ වී ඇත.
2. අවශ්‍යතාවක් සපුරාගැනීම සඳහා ඇති භාණ්ඩ හා සේවා රාශියකි.
3. තරගකාරීත්වය වැඩිය.
4. ව්‍යාපාරිකයෝ බලවත් ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අතීත පාලකයින් නිසි කාලයට සීසෑම නොකරන පුද්ගලයින්ට කළං පහක දඩයක් නියම කරන ලද්දේ කුමන හේතුව නිසා ද?
1. වැසි කාලයේ සීසෑමෙන් පස සෝදා යාමට ලක්වන නිසා ය.
2. සියලුදෙනාට සීසෑම කළ යුතු නිසා ය.
3. රජුට ආදායම තර කර ගැනීමට අවශ්‍ය නිසා ය.
4. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමට අවශ්‍ය නිසා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: යම් ස්ථානයකින් ගමන් කරන පුද්ගලයන් සතුව පවතින දෘශ්‍යමාන නොවන යම් යම් දේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වන්නේ,
1. සංවෘත පරිපථ රූපවාහිනී කැමරා මඟිනි.
2. කැමරාවක් මඟිනි.
3. විද්්‍යුත් පිරික්සුම් උපකරණය මඟිනි.
4. පෙජරය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පත්තකම්ම සූත්‍රයේ සඳහන් පරිදි ප්රාප්ති කර්ම ඉටුකිරීමේදී පුබ්බප්රේතබලිය ඉටුකළයුතු බව දක්වා ඇත. මින් අදහස් වන්නේ,
1. මියගිය ඥාතීන්ට යුතුකම් ඉටුකිරීමයි.
2. දෙවියන්ට පින්දීමයි.
3. ඥාතීන්ට සැලකීමයි. බුද්ධ ධර්මය I Page 03 of 04
4. ආගන්තුක සත්කා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රක්ෂණය සම්බන්ධව අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
1. රක්ෂණයේ දී පළමු පක්ෂය වන්නේ, අදාල රක්ෂණ ආයතනය වේ.
2. හානි පූරණ මූලධර්මය ජීවිත රක්ෂණය සඳහා අදාළ නොවේ.
3. ජීවිත හෝ දේපළ රක්ෂණය කළ විට ඒවායේ අවදානම නැති වන්නේ නැත.
4. ජීවිත රක්ෂණ ඔප්පුව මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස භාවිත කළ හැක.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: A - වඟ, පලද, ගුරු, පෙොිට, යම්යරු නපේෙ කයරළය ීමත. B - වශල් මිෂ වශෂ යළත නිවළ ලළතළාංශිය ෙක් පතපශයවූ ශ්ගතළල් ලයළෙළරය නිවළ 1953 ීප අෙතෆති තනතුිනන් ඉල්ළ අවහීමත. C - පොල ප්‍රයත අෙතෆතිනිය පව ේ ීමත. ඉශත යවසුීමම් ශළ වම්නන්ධ් අෙතෆතිලරුන් ළිබඳපලබඳන් නි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වැහි බිංදු පස් මත වැටෙන විට පස් අංශූ පාංශූ දේහයෙන් වෙන්වීම විසිරි ඛාදනය ලෙස හඳුන්වයි. මේ අයුරින් පස් අංශූ වෙන්වීම අවම කිරීමට සිදු කළ හැකි ක්‍රියාවක් වන්නේ,
1. සෝල්ට් ( SALT ) වැටි දැමීම.
2. හෙල්මලු සැකසීම.
3. සමෝච්ඡ රේඛා අනුව සී සෑම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: චිත්‍ර
Question: සංරචනය වන අයත් වන්නේ,
1. රෝමානු චිත්‍ර කලාවට ය
2. ග්‍රීක් චිත්‍ර කලාවට ය
3. පෝස්ටර් චිත්‍ර කලාවට ය
4. ප්‍රධාන චිත්‍ර කලාවට ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
කළමණාකරුවෙක් තම ව්‍යවසායකයාගේ තීරණ ක්‍රියාත්මක කරන අතර ව්‍යවසායකයෙකු,
1. තමාගේම තීරණ ක්‍රියාත්මක කරයි.
2. ගනුදෙනුකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරයි.
3. කළමණාකරුගේ තීරණ ක්‍රියාත්මක කරයි.
4. සමාජ තීරණ ක්‍රියාත්මක කරයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඳද්ධික ාං්ධධනෙේ දී අනුගභනඹ යන විඳුම් ඳරි් හ කිරීෙම් ක්රභඹ් ෙනොන්ෙන්,
1. ඒ ඳරි් හ
2. රික්රවක ඳරි් හ
3. හණ්ඩ ඳරි් හ
4. ඳද්ධික ඳරි් හ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හළු වඩන නිලමේ, බත් වඩන නිලමේ යන නිලධාරීන් උඩරට රාජධානි පරිපාලන ව්‍යුහයේ කුමන ආයතනය සම්බන්ධ නිලධාරීන් ද?
1. විහාරදේවාල
2. මහවාසල
3. රටවසම
4. බද්දේ 3
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරිකයකු සිය ව්‍යාපාරය සඳහා අවස්ථා හඳුනා ගැනීමට විශ්ලේ්ෂණය කරන්නේ,
1. බාහිර පරිසරය යි.
2. ගෝලීය පරිසරය යි.
3. ආසන්න පරිසරය යි.
4. අභ්‍යන්තර පරිසරයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බුදු දහමේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාදයට ප්‍රධාන තැනක් හිමි වේ. පටිච්ච සමුප්පාදය හඳුන්වන තවත් නමක් වන්නේ,
1. ඊශ්වර නිර්මාණවාදය නමිනි.
2. ආත්මවාදය නමිනි.
3. හේතුඵලවාදය නමිනි.
4. පුබ්බේකත හේතුවාදය නමිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: “බලාපොරොත්තුවේ එළිපත්ත” නැමති පොත රචනා කරන ලද්දේ,
1. ශුද්ධ වූ තෙරේසා මච්තුමිය ය.
2. ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ය.
3. ගරු මයිකල් රෞදිගු (නි.ම.නි.) පියතුමා ය.
4. ශුද්ධ වූ දෙචන ජුවාම් පාවුලු මුනිතුමා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘දේශීය ලොකු ළුෑණු අස්වැන්න ලබන කාලයේ දී ආනයනය කරනු ලබන ලොකු ළුෑණු කිලෝග්රෑමයකට රු. 40 ක ආනයන බද්දක් පැනවීමට රජය විසින් තීරණය කර ඇත. ’’ ආනයන බදු පැනවීම අයක් වන්නේ,
1. ආර්ථික පරිසරයට ය.
2. ගෝලීය පරිසරයට ය.
3. දේශපාලන හා නෛතික පරිසර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ට්‍රාන්සිස්ටරයක සංකේතයක් පහත දැක්වේ. ට්‍රාන්සිස්ටර් වර්ගය සහ එහි අග්‍ර නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද? 1 වරණ අංකය ට්‍රාන්සිස්ටර් වර්ගය පාදම විමෝචකය සංග්‍රාහකය
1. n p n 1 2 3
2. p n p 2 1 3 3
3. n p n 2 1 3 2
4. p n p 3 1 2 විිද්‍යා ශාඛාව - අධ්‍යාපන අමාත්‍යාංශය Page 3
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ජේසුස් වහන්සේගේ සුභ අස්න ප්‍රකාශ කිරිමේ මෙහෙවර ආරම්භ කරන ලද්දේ,
1. ජෙරුසලම් මාලිඟාවෙනි.
2. නාසරෙත් ධර්ම ශාලාවෙනි.
3. ගලීල මුහුදෙනි.
4. ජෝරිදාන් ගගෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අ ධ යණමඹන් රඵ ගන්න මදයින් කි භ තු ක් මනොන ඵ උන් වන්මේ ද ශ මේක.
1. ඹවඳතක්
2. ප්රතිපරඹක්
3. ගකීභක්
4. නිමයෝගිබ ඹක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාර පරිසරය වර්ග කල හැකි ආකාර දෙක වන්නේ,
1. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය.
2. අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය.
3. ආසන්න පරිසරය හා බාහිර පරිසරය.
4. ආසන්න පරිසරය හා සාර්ව පරිසරය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක පමණක් ඇතුලත් වන පිළිතුර වුනයේ,
1. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ප්‍රජාව සහ සේවකයෝ
2. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ජීවන රටා සහ ප්‍රජාව
3. අයිතිකරුවෝ, කළමනාකරුවෝ,... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත සඳහන් කවරක් මගින් 1E , 10101001 , 89 , 115 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය 16 2 10 8 නිරූපණය කරන්නේ ද?
1. 1E , 89 , 10101001 , 115
2. 1E , 115 ,10101001 , 89 16 10 2 8 16 8 2 10
3. 89 , 115 , 1E , 10101001
4. 1E , 115 , 89 , 10101001 10 8 16 2 16 8 10 2
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ජලයෙහි පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් නොපෙනේ එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දෙය මතකයට නොඑයි. ඒ නිදිබර උදාසීනකම හඳුන්වන්නේ,
1. කාමච්ඡන්දය යනුවෙනි.
2. ව්‍යාපාදය යනුවෙනි.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඳහත සහන් යක්ෂණ සහිත ජීවී විපශේෂ කුභක්ද? පද්හ ඛණ්ඩන වී ඇත. යයිසන් උච්චර්භ ක් සහිත
1. ්යයිපනොඩර්පම්ට
2. පභොලුසය
3. ඇනලීඩ
4. ආ්රපඳෝඩ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ආයතනයක් මගින් අත්යුරු දතොරතුරු පද්ධ්තියක් සඳහා, පරිගණකගත පද්ධ්තියක් හඳුන්වා දීම මත අත්වන වාසි වන්දන්, A. ආයතනදේ කාර්යක්ෂමතාව ඉහළයාම B. පද්ධ්තිදයන් ලබා ගන්නා දතොරතුරුවල විශ්වාසනීයත්වය ඉහළ යාම C. වැඩි මිනිස් රමයක් අවශය වීම
1. B හා C
2. A හා C
3. A ,B හා C
4. A හා B
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඵහිස්රවි අව ව ක් පයස ක්‍රි පනොයරන්පන් ඳහත කිනම් ඉන්රි ද?
1. වකුෙඩු
2. සභ
3. ආභශ
4. පඳනහළු 7 ඉ-ඉපෙනුම් හ නණස අධයඳන කයය පතොරතුරු හ සන්නිපේදන තක්ෂණ ශඛව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ‘‘මෙන්න මම මෙහි ය. මා යැවුව මැනව.’’ මෙසේ පැවසුවේ,
1. එසකියෙල් දිවැසිවරයා ය.
2. ආමොස් දිවැසිවරයා ය. 7
3. ජෙරමියා දිවැසිවරයා ය.
4. යෙසායා දිවැසිවරයා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පාවුල් තුමාට රෝම පුරවැසිභාවය අත් පත් වූයේ,
1. ඔහු ලද අධ්‍යාපන මට්ටම නිසා ය.
2. ධනවත් පවුලක උපත ලැබූ නිසා ය.
3. ඔහු කළ ධර්ම¥ත සේවය හේතුකොටගෙන ය.
4. ඔහුගේ පියාගේ පිය උරුමයක් ලෙසට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම වැනි දේ වාර්තාකර තැබීමට මෙරට ලියා ඇති පැරණිතම ශිලා ලේඛන වර්ගය පහත කුමන නමකින් හැදින්වේ ද?
1. ගිරි ලිපි
2. බ්රාහ්මීය ලිපි
3. පුවරු ලිපි
4. ආසන ලිපි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ී ප්‍රතිපත්ති සැකසීම සෞඛ්‍ය සේවා ලබාගැනීම හිතකර පරිසරයක් සහ සංවිධානය කරගැනීම ගොඩනැඟීම | ප්‍රජා දායකත්වය නිපුණතා ' . ලබාගැනීම සංවර්ධනය । රූපසටහනේ හිස්තැන පිරවීමට සුදුසු වරණය තෝරන්න. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වෙළඳපොළ විශ්ලේෂණයට වැය කරන මුදල්
1. නිෂ්පාදන පිරිවැය අයිතමයකි.
2. මෙහෙයුම් පෙර ආයෝජන වියදමකි.
3. කාරක ප්‍රාග්ධන වියදමකි.
4. ස්ථාවර ප්‍රාග්ධන වියදමකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙම ප්‍රකාශ අතරින් ඇමරිකානු නිදහස් සටන සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර තෝරන්න.
1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
2. A හා B අසත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය වැනි දියුණු තාක්ෂණික ක්‍රම බහුලව යොදා ගන්නා කර්මාන්ත යුගලය වන්නේ,
1. නැව් හා මෝටර් රථ කර්මාන්තය වේ.
2. නැව් හා යකඩ හා වානේ කර්මාන්තය වේ.
3. විද්‍යූත් හා කපු කර්මාන්තය වේ.
4. කපු හා නැව් කර්මාන්තය වේ. (.........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායක චින්තනය නවෝත්පාදනය සඳහා යොමු වීම තුළින් විවිධ විවිධ දෑ සිදු වනු ඇත. එම කියමනට අදාළ විය නොහැකි පිළිතුර වනුයේ,
1. ප්‍රයෝජනයට නොගත් සම්පත් ප්‍රයෝජනයට ගැනෙනු ඇත.
2. ව්‍යවසායකයා විශාල වශයෙන් ලාභ ලබනු ඇත.
3. කාලයාගේ ඇවෑමෙන් මහ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සහාය දිවීමේ තරගයකදී ඉදිරියට ධාවනය කරන ක්‍රීඩකයා යෂ්ටිය ලබාගන්නේ තම ශරීරයේ කුමන පැත්තෙන්ද යන්න මත යෂ්ටි හුවමාරු ක්‍රම ගණන,
1. 2 කි.
2. 3 කි.
3. 4 කි.
4. 5 කි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ආහාර, මුදල්, නිවාස වේ
2. ආහාර, නිවාස, ඉඩම් වේ.
3. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වේ.
4. ආහාර, ඇඳුම් පැළඳුම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දත්තසපමුදාලක්සපම්ඵ්නදහල්නසවැරදිසප්රකාශ්ලසව්නහ්න,
1. වගුවකමසප්රාථමිකසලුරරක්සතිම භසඅතයවශ්යසකරුණකි
2. හ ෝරභලක්සදත්තසඇුරටත්සකිරීභමසහභ්නභසදත්තසප්රදර්ශ්නලසකිරීභමදසහලොදාස ත ැක
3. ප්රධානසවශ්හල්නසදත්තසඅඩංගුසව්නහ්නසවගුසුරටල
4. විභනමභකි්නසදර්ශ්නලසව්නහ්නසවගුවකසඇතිසදත්තල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙමව්පින් විසින් තමන්ගේ දියණිය සුප ශාස්ත්‍රයෙහි නිපුණ කරවීම ඔවුන් සතු වගකීමක් බව දැක්වෙන . කෘතිය වන්නේ,
1. දම්පියා අටුවා ගැටපදයේ ය.
2. රසවාහිනියේ ය.
3. සහස්සවත්ථුපකරණයේ ය.
4. සද්ධර්මාලංකාරයේ ය.
A... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: තාක්ෂණික දියුණුවත් සමඟ භාවිතයෙන් ඈත් වූ මුද්‍රණ ක්‍රමය වන්නේ,
1. ජංගම දුරකථනය
2. යතුරු ලියනය
3. පරිගණකය
4. සමතල මුද්‍රණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: සුරංගගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම කොපමණද?
1. රු. 2 000 කි.
2. රු. 2 300 කි.
3. රු. 7 300 කි.
4. රු. 8 000 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිරික්සන විට වළං සාදන්නන් විසූ ගම් හා ගොවියන් විසූ ගම් හඳුන්වන ලද්දේ පිළිවෙලින්,
1. වඩ්ඨකීගාම හා කුම්භකාරගාම යනුවෙනි.
2. පට්ඨානගාම හා කසීකාරගාම යනුවෙනි.
3. කේවට්ටගාම හා කසීකාරගාම යනුවෙනි.
4. කුම්භකාරගාම හා කසීකාරගාම ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට උචිත වන පරිදි අනුගත වීමට ව්‍යවසායකයෙකුට ඇති හැකියාව හඳුන්වන්නේ,
1. නම්‍යශීලීත්වය ලෙස ය.
2. සාමාන්‍ය වැටහීම ලෙස ය.
3. නිර්මාණශීලීත්වය ලෙස ය.
4. ස්වාධීනත්වය ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'ඌ' යන ස්වරයට පසුව හා 'ල' යන ව්‍යඤ්ජනයට පසුව යෙදෙන අක්ෂර වන්නේ,
1. 'ඍ' සහ 'ව' අක්ෂර ය.
2. 'එ' සහ 'ර' අක්ෂර ය.
3. 'උ' සහ 'ය' අක්ෂර ය.
4. 'ඔ' සහ 'ශ' අක්ෂර ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: උණුසුභ ඳයන ට සෘජුව භ ද්විපයෝහ ඳටි ප ොදෙන්න තඳන උවරණ කුභක්ද?
1. විදුලි පක්තය
2. විදුලි ඵත් පිසින
3. විදුලි ඉසතිරික්ය
4. විදුලි පඳෝරණුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඳවත මර්රය තිනතු භබඹ ු ී ඔක්යිාඹක් හදනුපේ කයක් ද
1. P
2. Mg
3. Al
4. Si
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඩයිසැකරයිඩයක් වන්නේ,
1. පෘක්ටෝස් ය.
2. සෙලියුලෝස් ය.
3. ලැක්ටෝස් ය.
4. ග්ලුකෝස් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
අතුරු අයවැය යෝජනා මගින් ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීම සිදුවී ඇත. බාහිර පරිසරය අධ්‍යයනය මගින් ඉහත තත්ත්වය මත ව්‍යාපාරයකට අත්කර ගත හැකි වන්නේ,
1. ශක්තියකි.
2. අවස්ථාවකි.
3. දුර්වලතාවයකි.
4. තර්ජනයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.