prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සේනක බිබිලේ මහතා එඩින්බරෝ විශ්ව විද්‍යාලයට ඇතු`ඵ වූයේ,
1. වෛද්‍ය පර්යේෂණ සඳහා ය.
2. කීර්තිමත් පුද්ගලයෙකු වීම සඳහා ය.
3. උසස් අධ්‍යාපනය සඳහා ය.
4. ඉතිහාසගත වීම සඳහා ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: වර්තමානයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන ප්‍රධාන වායුවක් වන්නේ,
1. නයිට්රජන්
2. ඔක්සිජන්
3. ආගන්
4. කාබන්ඩයොක්සයිඩ් (.........)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ක්‍රි.පූ. 250 දී පමණ සිට ලංකාවේ කාසි භාවිතය ආරම්භ විය. ලංකාවෙන් හමුවන පැරණිතම කාසි වර්ගය හඳුන්වන නම කුමක් ද?
1. කහාපන
2. මස්ස
3. ඇතා හා ස්වස්තිකය
4. පනම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
A ද්‍රාව්‍ය, B ද්‍රාවකය තුළ හොඳින් දියවන නමුත් C ද්‍රාවකය තුළ දියවන්නේ අල්ප වශයෙනි. B ද්‍රාවකය හා C ද්‍රාවකය එකිනෙක මිශ්‍ර නොවේ. A, B හා C පිළිවෙලින් දක්වා ඇති වරණය කුමක්ද?
1. අයඩින් ස්ඵටික, කාබන්ටෙට්රාක්ලෝරයිඩ් හා ජලය
2. ජලය, කාබන්ටෙට්රාක්ලෝරයිඩ් හා අයඩින් ද්‍රාවණය
3. කාබන්ටෙට්රාක්ලෝරයිඩ්, අයඩින් ද්‍රාවණය හා ජලය
4. අයඩින් ස්ඵට... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියා පදිංචි කිරීම තුළින් අත්කර ගත හැකි ප්රතිලභායක් වන්නේ,
1. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමය.
2. සියලු ලාභ අත්පත් කර ගත හැකි විමය.
3. ආදායම් බදුවලි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පාසල තුළ ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩසටහනකි,
1. සෞඛ්‍ය දිනය
2. බාලදක්ෂ කඳවුරු
3. ශරීර සුවතා වැඩසටහන
4. ශිෂ්‍යභට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: තරිඳුගේ ව්‍යාපාරයේ යම් දිනයකට ගිණුම්කරණ සමීකරණය පහත වේ. වත්කම් = හිමිකම් + වගකීම් 550 000 = 375 000 + 175 000 තරිඳුගේ නිවසේ දුරකතන මිල රු. 10,000 ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවූ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: 1980 අංක 26 දරන ආශාර ඳනවතහි දක්ලා ඇත්වත්,
1. ඳාරිවබෝගික වවෞඛයාරක්ෂිතබාලය වශා ආශාර වේඵන්ධල පිළිඳැදිය යුතු නීති රීති වේ.
2. වවෞඛයාරක්ෂිතල ආශාර ඳරිරක්ණය වශා පිළිඳැදිය යුතු කරුණු වේ.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ඹන්්ර ඵරකඹන් ්රිඹහකයන ේවිතියික ිම ළකමේක උඳකයණ යුගරඹ න්කන්,
1. ඇණ දත් කඳෝරු වහ තුන් පුරුක් කල් දටිකශටයඹ ඹ.
2. වළඩ රෆින නඟුර වහ ජඳන් කයොටරි වීඩයඹ ඹ.
3. කයොටකශටයඹ වහ තර කඳෝරු ඹ.
4. තළටි නඟුර වහ ඇිනළටි දභනඹ ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: නුවණින් පිරික්ෂා, පිරිසිදුව කටයුතු කිරීම, එළඹ සිටි සිහිය, දමනය වීම යන අර්ථවලට ගැළපෙන පද පේළිය වන්නේ,
1. සතිමතෝ, සුචිකම්ම, නිසම්මකාරී, සඤ්ඤත යන්නයි.
2. සුචිකම්ම,සතිමතෝ,නිසම්කාරී,සඤ්ඤත යන්නයි
3... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුනරුද සමයේ ඉතා පුලුල් වෙනසකට ලක් වූයේ,
1. ප්‍රතිමා ය.
2. ගෘහ නිර්මාණ ය.
3. සාහිත්‍ය ය.
4. චිත්‍ර ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: රටක ජනගහනය සහ ඔවුන්ගේ ජන ජීවිතය හා සම්බන්ධ සාධක ඇතුළත් වන්නේ,
1. ප්‍රජා පරිසරයට ය.
2. ආසන්න පරිසරයට ය.
3. ආර්ථික පරිසරයට ය.
4. ගෝලීය පරිසරයට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අපෝසුතුළුවරුන්ගේ ක්‍රියා පොතෙහි සඳහන් අනනියස් සහ සපිරා සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ
1. ඉඩම් විකිණිමේදී ප්‍රවේශම් විය යුතු බවයි.
2. අන් අයගේ යහපත ගැන සතුටු විය යුතු බවයි.
3. තම වත්කම් ආරක්ෂා කළ යුතු බවයි.
4. බොරු කරන අයට භයානක විනිශ්චයක් පැමිණෙන බවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකුගේ අභිමානය පෙන්නුම් කරන ගති ලක්ෂණය වන්නේ,
1. නම්‍යශීලීත්වය
2. සාමාන්‍ය වැටහීම
3. කැපවීම
4. ස්වාධීනත්වය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
හවුල් වා්යාපාරයක හවුල්කරුවන් අතර එකඟතාව පවත්වා ගන්නේ,
1. සංස්ථාපන සහතිකය මගිනි
2. ලියාපදිංචි සහතිකය මගිනි
3. හවුල් ව්‍යාපාර ආඥා පනත මගිනි
4. හවුල් ගිවිසුම මගිනි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
. සිසුන් සිව් දෙනෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (B.M.I) පහත දැක්වේ. A රාධා - 17 B සාමා - 21 C රීටා - 25 D මේරි - 30 මොවුන් අතරින් හෘදයාබාධ, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග සෑදීමේ අවදානම වැඩිපුර ඇත්තේ,
1. රීටා හා මේරිට ය.
2. රාධා හා රීටාට ය.
3. සාමා හා මේරිට ය.
4. සාමා හා රීටාට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම සතිය ගත කළේ,
1. ජය ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටීමෙනි.
2. මුචලින්ද නාග රාජයාගේ සෙවණේ වැඩ සිටීමෙනි.
3. අනිමිසලෝචන පූජාවෙනි.
4. රුවන්ගෙයි වැඩ සිටීමෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: සොකරි නාට්‍යයේ එන ප්‍රධාන කාන්තා චරිතය කුමක්ද?
1. පත්තිනි
2. සොකරි
3. කාළි
4. කුවේණි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: රික්තසනටස- Vacuum tubes) තාක්ෂණහල්නසආරම්ාවසඳසුවසට්රා්නියපනමර්- Transistor),සඅනුකලිතසඳරිඳථ Integrated circuit)ස ප ස ක්ෂුද්රස පකපන- Micro processors) තාක්ෂණලස ගි්නස ප්රතිපනථාඳන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තමන් විසින් රචනා කරනු ලැබූ ග්‍රන්ථවල කරුණු ඕනෑම අයුරකින් පිටපත් කරගත්තාට හෝ භාවිත කළාට හෝ වෙනත් අයකුගේ ලෙස නමක් යොදාගත්තාට හෝ කිසිදු වරදක් නැතැයි ප්‍රකාශ කරනු ලැබුවේ,
1. රේරුකානේ චන්ද විමල මා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නාලාගිරි ඇත් වීථීයට හළුයේ කුමාරයා නිසා නොවන බව බුදුහු වදාළහ.
1. මත් වී ආවේ
2. විසි කරේ
3. පැමිණියේ
4. මුදාහැරියේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "භාවනානුයෝගී යෝගාවචරයාගේ සිත කුසල් අරමුණෙහි පිහිටා භාවනා වැඩිය යුතුය" සිත කුසල් අරමුණින් බැහැර කරවීමට බලපාන ප්‍රබල හේතුව වන්නේ,
1. පංච නියාම ධර්මයයි.
2. පංචස්කන්ධයයි.
3. පංච මහා විලෝකනයයි.
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මෙම සිද්ධියේ සඳහන් ප්‍රවාහන මාධ්‍ය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනයට සුදුසු වේ.
2. ප්‍රවාහන වියදම අධික නැත.
3. ඉක්මනින් නශ්‍ය වන භාණ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘වැස්ස වහින අවස්ථාවල අතු මෙන් විහිදෙන විදුලි පුපුරු දැක ගන්නට පුළුවන්.’’
1. වැස්ස වහින අවස්ථාවල දී අතු වගේ විහිදෙන විදුලි පුපුරු දැක ගත හැකි වෙහි
2. වැසි වසින අවස්ථාවල දී අතු වගේ විහිදෙන විදුලි පුපුරුහු දැක ගත හැකි වේ
3. වැසි වසින අවස්ථාවල දී අතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වැලි පසක් බෝග වගාවට වඩාත් සුදුසු තත්ත්වයට පත්කර ගැනීමට එම පසට, එකතු කිරීමට සුදුසුම ද්‍රව්‍යය වන්නේ,
1. රොන්මඩය.
2. කාබනික ද්‍රව්‍යය.
3. මැටිය.
4. දැව අළුය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බොහෝ පුනර්ජනනීය ශක්ති තිරසාර ශක්තීන් ලෙස සැලකේ. යම් යම් තාක්ෂණික හේතු නිසා බොහෝ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය තවමත් පහළ මට්ටමක පවතී. ගෘහ නිර්මාණ ශිල්පයේදී ස්වාභාවික ශක්ති භාවිතයේ වැදගත්කමක් විය හැක්කේ මින් කවර ක්‍රියාමාර්ගයද?
1. නිවෙස තුළ මන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි කණ්ඩායමේ නායකයා ........................................................... ය.
1. ප්රැන්සිස්කූ ද අල්මේ දා
2. දියෝගෝ ද මෙලෝ ක්‍රැස්තෝ
3. පේරෝ ලෝපේස් ද සූසා
4. ලොරෙන්සෝ ද අල්මේදා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
රජ උයනට යාම ප්‍රිය කළ කුමරුට අතරමගදී සතර පෙරනිමිති දක්නට ලැබුණි. එයින් ප්‍රබල මානසික ගැටළුවක් ඇතිවිය. එතුමා සතර පෙර නිමිති මගින් පසක් කර ගත්තේ
1. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිවු බඹ විහරණයයි.
2. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි.
3. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක පිළිබඳ ගැටළුවයි.
4. රූප, ශබ්ද, ගන්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ප්රශංසාත්මක පැතුම් තුනක් හා ආධ්‍යාත්මික අවශ්‍යතා පදනම් කරගත් ඉල්ලීම් හතරක් අඬංගු යාච්ඤාව කුමක් අ?
1. ස්වචාමිවාක් ආරාධනාව
2. උත්තම පූජක යාච්ඤාව
3. තුන්කාලේ ආරාධනාව
4. ස්තෝත්රික යැදුම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අනුක්ත නාම පද තුනක් හා උක්ත නාම පදයක් ඇති වරණය තෝරන්න.
1. විනිශ්චකාරතුමා, දරුවෙක්, මැහැල්ලියක්, තා
2. තොපි, අහිංසකයෝ, දරුවන්, මගීන්
3. නාට්යාංනාවක, මහල්ලෙකු, ශිල්පීන්, ඔවුන්
4. දරුවෙකු, කාන්තාවක්, මා, තොප
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් හදුන්වා දුන් ප්රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. විධායක කාරකසභා ක්‍රමය හදුන්වා දීම.
2. මුල්වරට ලංකාව ඒකීය ජනරජයක් බවට පිළිගැනීම.
3. මෙරට “ ලංකාව ”යන නාමයෙන් හැදින්වීම.
4. සමානුපාතික නියෝජන ක්‍රමය හදුන්වා දීම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මුඛ කුහරප න පිෂට පභෝෂපටෝස ඵවට ඳත් කිරීභට වදෙත්වන ්න්සයිභ වන්පන්
1. ට ලින්
2. ට්රිප්සිසින්
3. යයිපප්සිස
4. යක්පේස
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකින් මූලිකව සේවකයා හා සේව්‍යයා යන පාර්ශවයන් දෙක ප්රතිලාභ භුක්තිවිඳියි. ප්රතිලාභ භුක්තිවිඳින තෙවැනි සහ සිව්වැනි පාර්ශව වනුයේ,
1. පාරිභෝගි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී රංකහට යසථහදහඹක බහ, විධහඹක බහ වඳුන්හ මකෙමිම් මඹෝජ්නහ කුභක් ද?
1. මඩෙනමභෝර්
2. මකෝල්ඵෲක්
3. මෝල්ඵරි
4. ද මිුතයන්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පංච කකුධ භාණ්ඩ පමණක් සඳහන් වන නිවැරදි පිළිතුර තෝරන්න.
1. තෝමරය, හෙල්ල, නළල්පටිය, සේසත, මඟුල් කඩුව
2. තෝමරය, අඩයටිය, මඟුල් කඩුව, ඔටුන්න, ග්‍රීවාභරණ
3. මඟුල් කඩුව, සේසත, නළල් පටිය, මිරිවැඩි සඟල, වල් විදුනාව
4. වල් විදුනාව, මිරිවැඩි සඟල, මඟුල් කඩුව, සේසත, අඩයටිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: වැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න.
1. කර්තෘකාරක වාක්‍යය අනුක්ත ව තබන කර්මය, කර්මකාරක වාක්‍යයක උක්ත ව තබයි.
2. විජයබා කොල්ලය ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ ඓතිහාසික නවකතාවකි.
3. නාට්‍ය ශාස්ත්‍රය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දේව පවුලේ සමීප සබඳතාවයට ඇතුළ්වන්නේ කවුරුන්ද?
1. දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගෙන එය ඉටුකරන අය ය.
2. දිනපතා දේව වචනය කියවීමට කැමැත්ත දක්වන අය ය.
3. තමාට ඇති දෙයින් යම් ප්‍රමාණයක් අන් අය සමඟ බෙදා ගන්නා අය ය.
4. නොකඩවා ඉරුදින දේව මෙහෙයට සහභාගිවන අය ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ලේඛනයක ඇති පිටු ගණන, වචන ගණන, භාෂාව ආදිය දැක්වීම සඳහා යොදා ගනු ලබන්නේ,
1. මාතෘකා තීරුව (Title
2. තත්ව තීරුව (Status
3. දැකුම් බොත්තම (View
4. රෝල් කිරීමේ තීරුව (Scroll
Answer... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: වේගය හෙවත් 'ලය' ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදේද?
1. 4
2. 2
3. 3 (විලම්භිත, මධ්‍ය, දෘත)
4. 5
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පණ්ඩුකාභය රජතුමාගේ දසවෙනි රාජ්‍ය වර්ෂයේ දී සිදුවූ වැදගත් සිදුවීමක් නම්,
1. ප්‍රාදේශීය පාලකයින් පරාජය කිරීම.
2. අනුරාධපුරය අගනුවර බවට පත්කර ගැනීම.
3. ග්‍රාම සීමා නියම කිරීම.
4. මාමාවරුන් පරාජය කිරීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: තැටි ප්රතිභාගිකරණය සහ තැටි අකෘතිකරණය යන උපයෝගීතා මෘදුකාංග මගින් සිදුකෙරෙන කාර්යය පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වනුයේ,
1. දෘඩ තැටිය C: D: ලෙස ධාවක ගණනාවකට බෙදීම. සහ දත්ත ගබඩාකිරීමට අදාළ Sectors පිහිටුවීම
2. දෘඩ තැටිය තුළ අක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: F හි සඳහන් පාලකයා හා සම්බන්ධ යුගය හා නිර්මාණය ඇතුළත් පිළිතුර ලියන්න.
1. C හා H
2. B හා H
3. B හා I
4. B හා G
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අලෙවිකරණයේ දී නිෂ්පාදිත පාරිභෝගිකයන් වෙත ලබා දීම සම්බන්ධ වූ කාර්යයන් හඳුන්වනු ලබන්නේ,
1. මිල ලෙස ය.
2. ස්ථානය ලෙස ය.
3. නිෂ්පාදිතය ලෙස ය.
4. ප්‍රවර්ධනය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් කවියේ තුන්වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ ..................................................................... ඒ මහ වැව් බැඳුණෙ පුතේ
1. සුරු විරුකම ඔබට ඇතේ
2. දෑතේ සවි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අචිරවතී නදී තීරයෙහි පිහිටි අඹ වනයෙහි දී දේශනා කරන ලද්දේ,
1. සිංසපා සූත්‍රයයි.
2. තේවිජ්ජ සූත්‍රයයි.
3. අම්බට්ඨ සූත්‍රයයි.
4. වේදනා පරිග්‍රහ සූත්‍රයයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෝටර් රථයක් රක්ෂණය කර ඇති විටක රුපියල් ලක්ෂ 2ක අලාභයක් සිදුවුවහොත් වන්දි වශයෙන් ලැබෙන මුදල කොපමණ විය හැකිද?
1. රු. ලක්ෂ 10
2. රු. ලක්ෂ 8
3. රු. ලක්ෂ 2
4. රු. ලක්ෂ 7
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පුරාණ ඊජිප්තු කලාවේ ප්‍රධානතම නිර්මාණයක් ලෙස සැලකෙන වාස්තුවිද්‍යාත්මක අංගය වන්නේ,
1. කොලෝසියම
2. පිරමිඩ
3. පාතිනන් දේවාලය
4. ස්තූප
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: දේව කැමැත්තට අවනත නොවන්නන්ගේ ජීවිත,
1. ජයග්‍රහණය කරා යොමු වේ.
2. විනාශය හා අනතුරු කරා ගමන් කරයි.
3. ස්වාධීන ගමන් මාර්ගයකට පිවිසෙයි.
4. ස්වර්ගය මාර්ගය කරා යොමු වේ.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
යාපනය ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනතාව සම්බන්ධව බලපාන නීතිය නම්,
1. උඩරට නීතිය
2. තේසවලමෙයි නීතිය
3. පහතරට නීතිය
4. මුස්ලිම් නීතිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බීජ ප්රතිකහය ක්රභ කිහිඳඹක් ඳවත දළක්ර.. එහි අයමුණ වහ ක්‍රිඹහ නිළයදි දක්හ ඇති ිළිවතුය රතෝය්නන. අයමුණු ක්‍රිඹහ
1. බීජර සුප්තතහ ඉත් කිරීභ ඝන බීජහයණ ඉත් කිරීභ
2. කෘමි වහනි ළශළක්වීභ දිීමයනහලක භග මිශ්‍ර කිරීභ (වඹළනි ිළටු ඵර්නන)
3. රඵොල් බීජ ඉත් කිරීභ බීජ තනුක ල්ෆියුිමක් අ රරේ ගිල්වීභ
4. රයෝග ළශළක්වීභ කෘමිනහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත ගද්‍ය පාඨවලින් උපමාවක් රහිත ගද්‍ය පාඨය තෝරන්න.
1. ‘‘කන හුණු මිහිරි හඬින්, ඇසැ හුණු බුදු රුවින් කෙශර සිංහයක්හු දුටු ඇත්පොව්වෙකු සේ අනෙකක් සිතිය නොහී...’’’
2. බුදු රුවට දල්වාලූ ඇස පියාලියැ නොහී, ඒ රූ අමා ඇසින් උකා බොමින්
3. මහපොළොව තෙමේ මැ කුඹල් සකක් සෙ පෙරළා පස්සෙහි ලා පී යැ
4. ‘‘අනන්තාපරිමාණ සක්වළ සත්වයන් කෙරෙහි කරන්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ආශිර්වාදකාර බන්ධනය නැමැති දේව ප්‍රසාද නිධානයේ බාහිර සලකුණ කුමක් ද?
1. ශුද්ධ වූ තෛලය
2. විවාහ පොරොන්දුව
3. මුදු මාරු කිරීම
4. මාලය පැළඳවීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අතුරින්,වඩාත්ම දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇති නියමු නොවන මාධ්‍ය වන්නේ පහත කුමක් ද?
1. අධෝරක්ත කිරණ.
2. ප්‍රකාශ තන්තු.
3. ක්ෂුද්‍ර තරංඟ
4. ගුවන් විදුලි තරංග.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පෞරාණික ඉන්දියානු නාට්‍ය කලාව පිළිබඳව රචිත ග්‍රන්ථය කුමක්ද?
1. නාට්‍ය ශාස්ත්‍රය
2. රාමායණය
3. අර්ථ ශාස්ත්‍රය
4. මහා භාරතය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජන සංඛ්‍යාව වියපත් වීමයි. එයට හේතුව වන්නේ,
1. උපත් අනුපාතය අඩුවීම හා ආයු අපේක්ෂාව ඉහළ යාම
2. උපත් අනුපාතය ඉහළ යාම හා ආයු අපේක්ෂාව ඉහළ යාමයි.
3. මරණ අනුපාතය අඩු වීම හා උපත් අනුපාතය ඉහළ යාම
4. ආයු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පරිසරයට හා වෙනත් කිසිදු පාර්ශවයකට හානි සිදු නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් ලාභ ඉපයිය යුතු ය. ඒ | සඳහා ව්‍යාපාර කටයුතු කළ යුත්තේ,
1. නීති පද්ධතියකට අනුව ය.
2. ආචාරධර්ම පද්ධතියකට අනුවයය
3. අයිතිකරුගේ උපදෙස් අනුව ය.
4. රජයේ නීති හා රෙගුලාසිවලට අනුව ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: මුහුදු මට්ටමේ සිට වඩාත් උසින් පිහිටා ඇති සානුව වන්නේ,
1. ඩෙකෑන් සානුව
2. මොංගෝලියානු සානුව
3. පාමීර් සානුව
4. ටිබෙට් සානුව (.............)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහින්දාගමනයෙන් ශ්‍රී ලංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නො වන කරුණ වන්නේ,
1. භික්ෂු සමාජය ආරම්භ වීමයි.
2. ශ්‍රී දළදා වහන්සේ ලැබීමයි. 3
3. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබීමයි.
4. අක්ෂර මාලාවක් ලැබීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඉහත 16 වන ප්‍රශ්නයට අදාළව ඉදිරිපත් කර ඇති තොරතුරු උපයෝගී කර ගෙන වගකීමක් පමණක් ඇතුලත් වන ලක්ෂණ ඇති පිළිතුර තෝරන්න.
1. A, B හා D
2. A, B හා E
3. B, C හා E
4. B, C හා D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: දෙවන ධර්මදූත චාරිකාවට පාවුල් සමග එක් වූ අය වන්නේ, 72
1. බාර්ණබස්, ජොහන් මාක් සහ ලුක් ය.
2. සීලස්, තිමෝතියස් සහ ලුක් ය.
3. බාර්ණබස්, සීලස් සහ ලුක් ය.
4. අරිස්තාර්කස්, සීලස් සහ ලුක් ය.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා පරිමාණ ව්‍යාපාරයක ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක්කේ,
1. වගකීම සීමා සහිත විම
2. ව්‍යාපාරය තනි අයිතිකරුවෙකු සතුවිම
3. විදේශ වෙළඳ කටයුතු සිදු නොකිරීම
4. ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්තවීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පළමු විජයබාහු රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. B හා D
2. C හා E
3. B හා F
4. A හා D
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘දිළිඳු පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කිරීම’, ව්යයසායකයෙකුගේ,
1. මූල්‍ය ප්රතිලාභ පෞද්ගලිකව හිමිකර ගැනීමකි.
2. සමාජයීය සුභසාධනයට දායක වීමකි.
3. ප්‍රාදේශීය සංවර්ධනයට දායක වීමකි.
4. ආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීමකි.
පිළිතු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ,
1. පරුමක
2. දසගම් ඇත්තන්
3. ගමික
4. ගෘහපති
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘වැව්දිය’’ යන වචනය අයත් වන්නේ,
1. විශේෂණ සමාසයට ය.
2. විභක්ති සමාසයට ය.
3. අව්‍ය සමාසයට ය.
4. අත්‍යාර්ථ සමාසයට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘අපි ආයුධ බලයෙන් වසර 05 දී ලබාගත් දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50 ක් සන්නද්ධව සිටිය යුතුය.’’ යැයි ප්‍රකාශ කළේ කවුද?
1. වෝන් වෝල්ක්
2. ලොයිඩ් ජෝර්ජ්
3. දෙවන විලියම්
4. බිස්මාර්ක්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රාජකීය පවුලකට අදාළ සැපසම්පත් හා ආරක්ෂාව මැද වැඩුණු සිදුහත් බෝසතාණෝ රජකුමරකුට අවශ්‍ය ශිල්ප පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූහ. සිදුහත් කුමරා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්තේ,
1. සෝණදණ්ඩ බමුණු පඬිවරයාගෙනි.
2. සර්වමිත්‍ර බමුණු පඬිවරයාගෙනි.
3. චංකී බමුණු පඬිවරය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
www.saubagya.lk අයත් සන්නිවේදන මාධ්‍යට අදාළ නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. අභ්‍යන්තර විද්‍යුත් නොවන සන්නිවේදන මාධ්‍යයකි.
2. වාචික විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයකි.
3. බාහිර විද්‍යුත් සන්නිවේදන මාධ්‍යයකි.
4. විද්‍යුත් ලිඛිත අභ්‍යන්තර සන්නිවේදන මාධ්‍යයකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් වායු ගෝලය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. පෘථිවි තලයේ සිට 6 km ඇතුළත මුළු වායු පරිමාවෙන් 50% ක් පමණ ඇත.
2. ගුරුත්ව බලය නිසා වායුගෝලය පෘථිවිය හා බැඳී පවතී.
3. ජීවීන්ගේ හා ශාකවල පැවැත්මට වායුගෝලය ඉතා වැදග... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පිහිටුවා ඇත්තේ,
1. පුවත්පත් පැමිණිලි කොමිසම යි.
2. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යි.
3. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශා ශා ශාප්රතිපරෝධ්ය ශා12 ශා ශා අ ශාප්රතිපරෝධ්කයක් ශාහරහා ශා3 ශාV විභ් ශාඅන්රයක් ශාසපන යා ශාඇ. ශාප්රතිපරෝධ්කය ශාතුළින් ශාගෙඅ ශාධ්ාරා
1. 36 ශාA පේ.
2. ශා 3.6 ශාA ශා ශා ශාපේ.
3. ශා 2.5 ශාA ශා ශා පේ.
4. 0.25 ශාA ශා ශාපේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයට රු. 10000 ක පොළී ආදායමක් ලැබී ඇත. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු ගිණුම් වර්ග වන්නේ,
1. වත්කම් හා ආදායම්
2. වත්කම් හා වියදම්
3. වත්කම් හා හිමිකම්
4. ආදායම් හා හිමිකම්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙන් ම දායකත්වය සපයන ආයතන හා සේවා . වන්නේ,
1. AB
2. CD
3. BE
4. AF 3
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉතා සංකීර්ණ බහු සංස්කෘතික සමාජයක් ඇති රටක් වන්නේ,
1. චීනය
2. එංගලන්තය
3. ජපානය
4. ඉන්දියාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: කැමරාව නිර්මාණය කිරීමට මූලික වූ උපකරණය නම්,
1. කැමරාඔබ්ස්කියුරාව
2. කැමරා කාචය
3. පටල පටිය
4. මැජික් ලන්තෑරුම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: SCAMPER ආකෘතියට අනුව මේද රහිත කිරි නිෂ්පාදනය අයත් වන්නේ,
1. ආදේශ කිරීමටය.
2. සම්බන්ධ කිරීම.
3. කුඩා කිරීම.
4. ඉවත් කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මෙවැනි ස්වාමියෙක් ඇති බිරිඳ ද නිවීම ලැබ සිටින්නියකි, යන්නෙන් ප්‍රකාශ කළේ,
1. මහා ප්‍රජාපතී ගෝතමී ය.
2. විශාඛා මහා උපාසිකාවෝ ය.
3. ඛේමා බිසව ය.
4. කිසා ගෝතමී ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 453 සංඛ්‍යාවට අනුරූප ද්වීමය සංඛ්‍යාව තෝරන්න. 8
1. 101101011 2 2 2 2
2. 100101011
3. 100101110
4. 101100011
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යනු
1. සතර සතිපට්ඨාන නම් වේ.
2. සතර සංග්‍රහ වස්තු නම් වේ.
3. සිවු බඹ විහරණ නම් වේ.
4. සිවු පසය නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නැවත නැවත මැරී මැරී ඉපදී සැරිසරන පුහුදුන් සත්වයාගේ මතු පැවැත්ම දැකිය හැකි නුවණ හැඳින්වෙන්නේ,
1. පරචිත්ත විජානන ඥානය
2. චුතුපපාක ඥානය
3. ආසවඛ්‍ය ඥානය
4. පුබ්බේනිවාසානුස්සති ඥානය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී රංකහමව් මනෙමඹක් රමශල ර ගල්ර මකෙටහ ඇති වක්මගියඹ, මගෙන්කුයඹ, ඇත් අියඹ වහ විවිධ ත් ූපඳ ලින් නිූපඳණඹ කය ඇත්මත් කුභක් ද?
1. යහජ්ය අම්තිඹ.
2. සථහයත්ඹ.
3. රහමශය ඹ භහම්ම්.
4. මෞබහගයඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගයක් වන්නේ,
1. ත්‍රොම්බෝසිය ය.
2. බ්‍රොන්කයිටීස් ය.
3. උණසන්නිපාතය ය.
4. ඇතරොස්ක්ලෙරෝසියාව ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථාන දැක්වෙන වරණය । කුමක් ද?
1. ලුම්බිණි සල් උයන හා උපවත්තන සල් උයන a
2. නිග්‍රෝධ උයන හා කලන්දක නිවාප
3. ජීවක අඹ උයන හ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සංස්කෘතිය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කර ඇති චින්තකයෙක් වන්නේ මින් කවුරුන් ද?
1. ලැස්කි
2. ඒබ්‍රහම් ලින්කන්
3. ටී. බී. ටයිලර්
4. ඒ. වී. ඩයිසි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගත් විට එහි ඇති පරමාණු සංඛ්‍යාව,
1. මවුලික ස්කන්ධයකි.
2. සාපේක්ෂ අණුක ස්කන්ධයකි.
3. අණු මවුලයකි.
4. ඇවගාඩ්රෝ නියතයකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එම ව්‍යාපෘතිය කරගෙන යන අතර අධ්යක්ෂවරයාගේ කර ඇරීම කාගේත් විමසුමට ලක් විය.
1. විරුද්ධ වීම
2. මඟහැරීම
3. හොඳින් සහාය වීම
4. උපදෙස් දීම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වගකීම අසීමිත නෛතික පුද්ගලභාවයක් හිමි නොවන ව්‍යාපාර සංවිධාන යුගල වන්නේ,
1. සමූපකාර සමිති හා තනි පුද්ගල ව්‍යාපාර
2. සංස්ථාපිත සමාගම් හා හවුල් ව්‍යාපාර
3. හවුල් ව්‍යාපාර හා රාජ්‍ය සංස්ථා
4. හවුල් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සිලින්ඩරායාර මෘදු ගේහ ක් ද්රන,ජලගේ ඔත් ජීවිත ක් ෙතයරන ජීවි ා හා එම ජීවි ා අ ත් ජීවී යාණ්ඩ පිළිගවළින් ද්ැක්ගවන පිළිතුර ගතෝරන්න.
1. මුහුදු මල ,සිලින්ටගේටා
2. ද්ැල්ලා ,ගමාලුස්යා
3. ඉස්සා,සිලින්ටගේටා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: කාර්යායීය භාධය උඳකරණයක් වනොලන්වන්,
1. දින මුද්‍රා යන්්‍රය
2. ගණක යන්්‍රය
3. අන්තර් ක්‍රියාකා ප පුලවල
4. ඳරිගණකය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ ටභ දහෝ ්ටභ ප්රණශ්යදේ දපාර්නනුකර ණහය බංකු අයන දපාරොිතයන ව්්නද්න
1. රු 19 000 ිල
2. රු 12 000 ිල
3. රු 5 000 ිල
4. රු 7 000 ිල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආහාර අධි ශීතනය කිරීම නිසා,
1. ක්ෂුද්රජීවී ක්‍රියාකාරිත්වය අඩුවීම පමණක් සිදු වේ. - [
2. ක්ෂුද්‍රජිවීන් විනාශ වීම පමණක් සිදු වේ.
3. එන්සයිම ක්‍රියාකාරිත්වය අඩුවීම පමණක් සිදු චේ.
4. ක්ෂුද්‍රජිවී ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නවතී.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලසුම සකස් කිරීමේ දී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කරනු ලබන්නේ
1. පරිපාලන සැලැස්මට ය.
2. නිෂ්පාදන සැලැස්මට ය.
3. මූල්‍ය සැලැස්මට ය.
4. අලෙවි සැලැස්මට ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී ලංකාවේ සු`ඵ අපනයන භෝග කෙරෙහි විශේෂ අවධානයක් යොමු වීමට බලපෑ හේතුවක් නොවන්නේ මින් කුමක් ද?
1. විදේශ විනිමය පිළිබඳ ගැට`ඵ මතුවීම
2. සාම්ප්‍රදායික අපනයන කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබිය නොහැකි වීම
3. ලෝක වෙළඳ පොලේ සු`ඵ අපනයන භෝගවලට ඇති ඉල්ලුම අඩු වීම
4. අතුරු වගාවක් ලෙස ද වගා කළ හැකි වීම (.........)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
බුදු දහමේ ඉතාම වැදගත් මූලික ඉගැන්වීමක් වන්නේ,
1. සතර ආර්ය සත්‍යයි.
2. සතර සංග්‍රහ වස්තුවයි.
3. සතර සංවර සීලයයි.
4. සතර සෘද්ධි පාදයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු නොවන්නේ,
1. දයානන්ද ගුණවර්ධන ය.
2. සුගතපාල ද සිල්වා ය.
3. පාලිත ලොකුපෝතාගම ය.
4. මාර්ටින් වික්‍රමසිංහ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පාරිභෝගික භාණ්ඩයක් හා අන්තර් භාණ්ඩයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ආහාර ද්‍රව්‍ය, ඹෟෂධ
2. යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ
3. ඇඳුම් පැළඳුම්, පොහොර
4. ගොඩනැගිලි, සිමෙන්ති
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නූතන ජාතික රාජ්‍ය සංකල්පයේ අදහස වන්නේ,
1. එක් රාජ්‍යයකට විවිධ ජාතීන් යන්නයි.
2. එක් ජාතියකට එක් රාජ්‍යයක් යන්නයි.
3. එක් ජාතියකට විවිධ රාජ්‍ය යන්නයි.
4. විවිධ රාජ්‍යයන්ට විවිධ ජාතීන් යන්නයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අයිතිකරු විසින් සිය පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යන මුදල් ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරනුයේ,
1. නෛතික අවශ්‍යතාවයක් මතය.
2. ගිණුම්කරණ ඒකක සංකල්පය නිසාය.
3. ව්‍යාපාරය හා අයිතිකරු එක් අයෙකු නිසාය.
4. ගිණුම් තබන්නාගේ අවශ්‍යතාවය මතය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වෙහෙරකෙම සෙල්ලිපියේ සඳහන් ‘තතවය’ යන වචනයෙන් අදහස් කළේ කුමන කර්මාන්තය ද?
1. ඇත්දත් නිෂ්පාදන කර්මාන්තය
2. මැටි භාජන නිපදවීමේ කර්මාන්තය
3. රෙදි විවීමේ කර්මාන්තය
4. තඹ නිෂ්පාදන කර්මාන්තය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පද්මාකාර විරාගික ආකල්ප අපගේ ජීවිතයට එකතු කරගන්නා ප්‍රමාණයට
1. ලෝකයාගෙන් ඈත්විය හැකිය.
2. දුක් අඩුකර සැප ළඟාකර ගත හැකිය.
3. සැප පමණක් විඳිය හැකිය.
4. දුක හා සැප දරාගත හැකිය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.