prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
‘‘මාඝාත නීතිය’’ පනවන ලද රජතුමා වන්නේ,
1. අමණ්ඩ ගාමිණී අභය රජු
2. පස්වන මහින්ද රජු
3. හතරවන මහින්ද රජු
4. කූටකණ්ණ අභය රජු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සුභාරංචි කතුවරුන් හතර දෙනා ම වාර්තා කරන එකම ප්රාතිහාර්යය චන්නේ,
1. කොර මිනිසා සුව කිරීම ය. ॥
2. අතක් පණ නැති මිනිසා සුව කිරීම ය.
3. පූප වැඩි කිරීම ය.
4. ලාසරස් මළවුන්ගෙන් නැගිටවීම ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: සබරගමු නර්තන සම්ප්‍රදායට ආවේණික වූ මූලික ඉරියව්වක් වන්නේ,
1. ගී මණ්ඩිය (මහ මණ්ඩිය)
2. ත්‍රිභංග ලීලාව
3. අරමණ්ඩිය
4. මුළුමණ්ඩිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘වැරදි බහුල සමාජයක නිවැරදි ජීවිතයක් ගත කිරීම’’ හැඳින්වෙන්නේ,
1. සාමකාමී ජීවිතය ලෙස ය.
2. ගුණගරුක ජීවිතය ලෙස ය.
3. පද්මාකාර ජීවිතය ලෙස ය.
4. ශ්‍රද්ධා ජීවිතය ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පාංශු ජලය පිළිබඳ සත්‍ය ප්‍රකාශය කුමක් ද?
1. ක්ෂේත්‍ර ධාරිතා අවස්ථාවේ දී පසේ ඇත්තේ කේශාකර්ෂණ ජලය පමණි.
2. ස්ථිර මැලවීමේ අංකයට පත් වී ඇති පසක ඇත්තේ ගුරුත්වාකර්ෂණ ජලය පමණි. [
3. ගුරුත්වාකර්ෂණය නිසා පසෙන් ඉවත්වන ජලය ජලාකර්ෂණ ජලය යි.
4. කේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ගුණත්වයෙන් ඉහළ මුද්‍රණ පිටපත් (print outs) ලබාගත හැකි මුද්‍රණ යන්ත්‍රය වන්නේ,
1. තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය
2. තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය
3. ලේසර් මුද්‍රණ යන්ත්‍රය
4. ඩේසි රෝද මුද්‍රණ යන්ත්‍රය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ජනාධිපති ආණ්ඩුක්රමයක දැකියහැකි විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද,
1. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර සෘජු සබඳතාවක් දැකිය හැකි වීම•
2. විධායකය ව්‍යවස්ථාදායකයට සෘජුවම වගකීමට බැඳී නොසිටීම•
3. විධායකය ඉවත්කිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාව තිබීම•
4. ව්‍යවස්ථාදායකය තුළින් විධායකය තේරීපත්වීම•
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනීි නාලිකාව ආරම්භ කිරීමට දායක වූයේ,
1. ශාන් වික්‍රමසිංහ, ඞී.ආර්. විජේවර්ධන හා එච්.එස්. පෙරේරා ය.
2. බොබ් ක්‍රිස්ට්, උපාලි විජේවර්ධන හා රංජිත් විජේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම මහා මාර්ගය වූයේ,
1. මහනුවර - දඹුල්ල මාර්ගයයි.
2. මහනුවර - කුරුණෑගල මාර්ගයයි.
3. මහනුවර - බදුල්ල මාර්ගයයි. -05- 11 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
4. කොළඹ - මහනුවර මාර්ගයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත වචන අතුරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය තෝරන්න.
1. හේන් ගෙවඞීම, අක්වැස්ස, වල් ඇල්ලීම, සකලයන් ඇඹීම
2. උප්පීඩ, උදලු ගොයියා, සේරංගාව, ඇඹුල
3. ගද්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දේශපාලනඥයාගේ කතාවෙන් පසු ඔහුගේ පටි කැඩුණු බව ගමේ වැඩිහිටියෝ ප්‍රකාශ කළහ.
1. චරිතය වෙනස්වුණු බව.
2. පටිය කැඩුණු බව.
3. නීතිය බිඳුණු බව.
4. ගෞරවය කෙලෙසුණ බව.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වචන කාණ්ඩය තෝරන්න.
1. නිපාත - ම, ලෙස, ලා, කැලම
2. ස්වර සන්ධිය - මුලසුන, වමැස, නිලුපුල්, පිනැති
3. උපසර්ග - විරචිත, අබල, අබිනන්දන, උමග
4. අසම්භාව්‍ය ක්‍රියා - කියත, කරද්දී, තිබුණ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඡන්ද කොට්ඨාශ බෙදා වෙන් කිරීම සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන නිර්ණායක දෙකක් අඩංගු පිළිතුර තෝරන්න.
1. භූමිය හා ස්වාධිපත්‍යය බලයයි.
2. භූමිය හා වර්ග ප්‍රමානය.
3. ජනගහනය හා ස්වාධිපත්‍යය බලයයි.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පුද්ගලයකුගේ මානසික යහපැවැත්ම පමණක් දුර්වල බව පෙන්නුම් කරන ලක්ෂණ ඇතුලත් පිළිතුරු කාණ්ඩය වන්නේ,
1. දුර්වල පෝෂණය, නිතර රෝගි වීම, මානසික පීඩනය
2. හතුරු බව, ප්‍රතිශක්තිය දුර්වල වීම, මමත්වය
3. විනය විරෝධී බව, නීතිගරුක නොවීම, අප්‍රාණික බව
4. ආතතිය, විනයගරුක නොවීම, හීන මානය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
යප්ෂ කර්මාන්ත්ය හා සම්බන්ධ් ගැලයපන පිළිතුරු යගලය කුමක් ද?
1. AH
2. BG
3. CE
4. CF
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගඟ ගලා.........................
1. බසී
2. බැසගොස් ය
3. බසිති
4. බැසයා ය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: විශාල ප්‍රමාණයේ කිරි පැකට් (Jumbo Pack) වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ දී යොදාගත හැකි පිවිසුම් උපාය මාර්ගය වන්නේ,
1. වෙළෙඳපොළ හිඩැස පදනම් කරගෙන ඉදිරිපත් කිරීම ය.
2. නිෂ්පාදන ප්‍රභේදනයක් ලෙස ඉදිරිපත් කිරීම ය.
3. සුවිශේෂී නව භාණ්ඩයක් ලෙස ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ සුප්‍රසිද්ධ ෂහනායි (Shehnai) වාදකයෙකු වන්නේ කවුද?
1. උස්තාද් අලි අක්බර් ඛාන්
2. පණ්ඩිත් රවී ශංකර්
3. උස්තාද් බිස්මිල්ලා ඛාන්
4. පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවැරදි ආහාර පුරුදු අනුගමනය කරමින් කායික සුවතාව යහපත් මට්ටමකින් පවත්වාගෙන යනු ලබන සිසුන් අයත් ස්කන්ධ දර්ශකය වන්නේ,
1. 18.5 අඩු
2. 18.5 - 25
3. 25 - 30
4. 30 ට වැඩි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සජී ශාපන ද්ාර්ථපේ ශාබහුල ශා ශාඅන්ර්ග ශාමූලද්ර ය ශා ුයපේ
1. ශා කාබන්, හයිඩ්රජනන්, ශාඔක්සිජනන්, සල්ෆර්
2. කාබන්, හයිඩ්රජනන්, ශාඔක්සිජනන්, අයිට්රජනන්
3. කාබන්, හයිඩ්රජනන්, ශාඅයිට්රජනන්,පපන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
බුද්ධ වද්නාලට අනල වොල ඳලත්නා ඵලත්භ වරෝගය ලන්වන්,
1. පිළිකාල යි.
2. අංබාගය යි.
3. පිත්ත වරෝගය යි.
4. කුවගින්න යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක පරම්පරා අනුව වර්ගීකරණයේදී භාවිතා කළ සැකසුම් තාක්ෂණ උපාංග අනුපිළිවෙල දැක්වෙන නිවැරදි පිළිවෙල වන්නේ,
1. රික්තක නල, අනුකූලිත පරිපථ, ට්‍රාන්සිස්ටරය
2. ට්‍රාන්සිස්ටරය, රික්තක නල, අනුකූලිත පරිපථ
3. රික්තක නල, ට්‍රාන්සිස්ටර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීම හඳුන්වන්නේ,
1. කම්මස්සකතා සම්මා දිට්ඨිය නමිනි.
2. විදර්ශනා සම්මා දිට්ඨිය නමිනි.
3. ධ්‍යාන සම්මා දිට්ඨිය නමිනි.
4. මාර්ග සම්මා දිට්ඨිය නමිනි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර රජ කළ නායක්කර් වංශික පාලකයන් අනුගමනය කළ රාජ්‍ය උරුම සම්ප්රදාය වූයේ රජුගෙන් පසුව, ඔහුගේ
1. වැඩිමහල් සොහොයුරා රජවීම ය.
2. බිසවගේ සොහොයුරා රජවීම ය.
3. පුතා රජවීම ය.
4. අගබිසච රජවීම ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුරාණ සෙල්ලිපිවල "රද්කොල් සම්දරු" ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන් ද?
1. රාජකීය භාණ්ඩාගාරික හැඳින්වීමට
2. රාජකීය නිළධාරීන් හැඳින්වීමට
3. සෙන්පතියන් හැඳින්වීමට
4. රජුගේ දරු පිරිස හැඳින්වීමට
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: භාවිත යෙදවුම් වර්ගයක් වෙනුවට වෙනත් යෙදවුම් වර්ගයක් යොදා ගැනීම.
1. අඩු කිරීමකි.
2. සම්බන්ධ කිරීමකි.
3. ආදේශ කිරීමකි.
4. යලි සැකසීමකි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ජම්බුකෝල පට්ටන, සූකරතිත්ථ, මහා තිත්ථ යන ස්ථාන පිළිබඳ පොදු ප්‍රකාශයක් වන්නේ,
1. වයඹ හා උතුරු ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පැරණි වරායයන් ය.
2. භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා වෙළෙන්දන් රැස්වූ වෙළඳ නගරයන් ය.
3. අන්තර්ජාතික වෙළඳ කටයුතු පවත්වාගෙන ගිය හුවමාරු ම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: 'උසට ගැලපෙන මහතකින් යුත්' යන්නෙහි අර්ථය ගෙන දීමට යෙදිය හැකි තනි පදය වන්නේ,
1. ආරෝහපරිණාහ
2. අයෝමය
3. ජවසම්පන්න
4. අසමසම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මෙම සිද්ධියේ සඳහන් වන වුවමනාව වනුයේ,
1. ආරක්ෂාව
2. සෞඛ්‍ය
3. ඖෂධ
4. රෝගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාවන් ලශන්වවේ විසින් තකද්ගයාවේ වභවොල ඳරවොල හිත පිණිව වශේතු ලන කරුණු අතුත්ල දීඝජානු වකෝලිය තකත්රයාට වද්නා කෂ සත්‍රය ලන්වන්,
1. ලයේඝඳ්ඡඡ සත්‍රය යි.
2. ඳරාබල සත්‍රය යි.
3. ධේමික ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන් සැකසුම් මෘදුකාංගයකින් සකස් කල ලේඛනයක පිටු ගණන, වචන ගණන, යොදා ගන්නා භාෂාව, දැකුම් බෝත්තම ආදිය බලා ගැනීමට හැක්කේ,
1. ඉක්මන් ප්රවේෂ මෙවලම් තීරුවේ (Quick Access Tool
2. රෝල් කිරීමේ තීරුව (Scroll
3. මාතෘකා තීරුවේ (Title
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ක්රීඩො ඉසේවල නිරත වන අතරතුර ශරීර උෂේණත්වය ඉහළ යොම නිසො ඇතිවිය හැකි තත්ත්ව ඇතුළත් පිළිතුර පතෝරන්න.
1. පකණ්ඩො පෙරළීම/කැපීේ/විජලනය
2. විජලනය/පකණ්ඩො පෙරළීම/තොෙ ප්රහොරය( Heat stroke )
3. විජලනය/තොෙ ප්රහොරය ( Heat stroke )/අසේි ේන
4.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවෙනි විමලධර්මසූරිය, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් සම්බන්ධ නිවැරදි ප්‍රකාශයක් වනුයේ,
1. ලංදේසීන්ට අයත් වෙරළබඩ ප්‍රදේශවලට වරින් වර පහරදී ඇත.
2. ලංදේසීන්ට විරුද්ධව කැරලි ගැසීමට පහතරට ජනයාට උදව් දී ඇත.
3. උපසම්පදාව ගෙන්වීම පිණිස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: රේරුකානේ හිමියන් විසින් රචනා කරන ලද මුල් ම කෘතිය,
1. නිර්වාණ විනිශ්චය නම් වේ.
2. පොහොය දිනය නම් වේ.
3. ධර්ම විනිශ්චය නම් වේ.
4. පාරමිතා ප්‍රකරණය නම් වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල සහ ගයනුකිත්ත යන පිල්ලම් පිළිවෙළින් යෙදුණු පද දැක්වෙන පේළිය තෝරන්න.
1. කාර්යාලය, අනුවාදය, රක්ෂණය, විස්තෘත
2. සාංකාව, විරාගය, සංසිද්ධිය, ඖෂධ
3. සංලාපය, ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ටෙලි නාට්‍ය නැරඹීම හාසමාන වින්දනයක් ලබා දිය හැක්කේ,
1. වාර සඟරා වලටය.
2. චිත්‍ර කතා පුවත්පත් වලටය.
3. වේදිකා නාට්‍ය වලටය.
4. දිනපතා පුවත්පත් වලටය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: * ඔවුහු තෑගි බෙදා දුන්හ. * දරුවෙනි, සැමදාම සතුටින් ජීවත් වන්න. * තෝ දිනපතා පාඩම් කරන්නෙහි. * ප්‍රධානියා ලේකම්වරිය ලවා ලියුමක් පිටපත් කරවයි. ඉහත සඳහන් වාක්‍යවල තද කළු අකුරින් මුද්‍රිත පද හැඳින්වීම සඳහා යෙදෙන ව්‍යාකරණමය අනු අංගවල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘වැඩිවීම’’ හරටත් ‘‘අඩුවීම’’ බැරටත් සටහන් වන ගිණුම් වර්ග
1. වත්කම් හා වියදම් ගිණුම් වේ.
2. ආදායම් හා වත්කම් ගිණුම් වේ.
3. හිමිකම් හා වියදම් ගිණුම් වේ.
4. වත්කම් හා ආදායම් ගිණුම්වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක මූලික නීතිය වන්නේ,
1. අපරාධ නීතිය
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
3. සිවිල් නීතිය
4. උඩරට නීතිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුනරුදය ඇතිවීමට බලපෑ හේතුවක් ලෙස
1. A සත්‍යයි B අසත්‍යයයි.
2. A හා B අසත්‍යයයි.
3. A අසත්‍යයි B සත්‍යයයි.
4. A හා B සත්‍යයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: 1919 වර්ෂයේදී ලංකා ජාතික සංගමය පිහිටුවීමට සිංහල නායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ජන නායකයා,
1. පොන්නම්බලම් අරුණාචලම් මහතාය.
2. පොන්නම්බලම් රාමනාදන් මහතාය.
3. ඇම්.සී. සිද්දලෙබ්බේ මහතාය.
4. අරුමුගන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: ඇතාගේ ගමන් විලාසය නිරූපණය කරන වන්නම කුමක්ද?
1. මයුරා වන්නම
2. උකුසා වන්නම
3. ගජගා වන්නම
4. තුරඟා වන්නම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මැටිඔරු සුසානවල පැරණි බව ස්ථිර කරන ප්‍රබල සාක්ෂියකි.
1. මිනිස් ඇටසැකිලි තැන්පත් කර තිබීම.
2. මිනිස් භෂ්මාවශේෂ තැන්පත් කිරීම.
3. ගල්මෙවලම් බහුලව තැන්පත් කර තිබීම.
4. ඔවුන් විසින් පරිහරණය කරන ලද භා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත දැක්වෙන්නේ ඉතිරිකිරීමේ ගිණුමක හා ජංගම ගිණුමක ප්‍රයෝජන කීපයකි. A - තැන්පතු සඳහා පොලී ආදායම හිමිවීම B - අයිරා පහසුකම් ලබාගත හැකිවීම C - ස්ථාවර නියෝග නිකුත්කළ හැකිවීම D - චෙක්පත් මගින් ගනුදෙණු කළ හැකිවීම E - හරපත් මගින් ගනුදෙනු කළ හැකිවීම ඉහත සඳහන් කරුණු අතරින් ඉතිරිකිරීමේ ගිණුම්වල ප්‍රයෝජන ඇතුලත් පිළිතුර වන්නේ,
1. A, C... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: පුනර්ජනනීය සම්පත් යුගලයක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ජලය, සරු පස
2. වනාන්තර, වනජීවීන්
3. යපස්, පොසිල ඉන්ධන
4. සූර්යාලෝකය, පස (.........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පිල්ලමකින් සංඛේතවත් නොවන ස්වරය වන්නේ,
1. ඍ ය
2. ඕ ය
3. අ ය
4. උ ය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඳශමුළන්න වහ මදළන්න අතය ිරසිභ ම්ඵන්ධඹක් මනෙමඳන්න පිළිතුු ුතගරඹ කුභක්ද?
1. C
2. D
3. B
4. A
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අනෙකුත් පරිගණක පරම්පරාවල දී දක්නට නොලැබුණු , පස්වන පරම්පරාවේ පරිගණක මෘදුකාංගවල පමණක් මුල්වරට හඳුනාගත හැකි වූ ලක්ෂණය පහත පිළිතුරු අතුරෙන් තෝරන්න.
1. කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ හඬ හඳුනා ගැනීම.
2. Linux මෙහෙයුම් පද්ධති හඳුන්වා දීම.
3. චිත්‍රක අතුරු මුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතියක් දක්නට ලැබීම.
4. උසස්් මට්ටමේ පරිගණක භාෂා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: 06. කරුණාව මෛත්‍රිය පදනම් කරගත් සමාජයක් තුළින් ගොඩනැගිය හැකි වන්නේ,
1. සංස්කෘතික
2. අකුසල සහගත
3. යහපත් වූ
4. අවංක වූ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ක්‍රි. ව. 1815 දී ශ්‍රී ලංකාවේ බලය බෙදීම සඳහා ඉංග්‍රීසීන් විසින් පත්කරන ලද නිලධාරියා වූයේ,
1. ගාමණි නම් නිලධාරියාය.
2. ගම්භාර නම් නිලධාරියාය.
3. ගමික නම් නිලධාරියාය.
4. රෙසිඩන්ට් නම් නිලධාරියාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ධනවාදී අර්ථ ක්රමයක දැකිය හැකි ලක්ෂණ පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. දේපළ අයිතිය රජය සතුවීම.
2. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පොදු යහපත උදෙසා කටයුතු කිරීම.
3. ලාභය අරමුණු කරගෙන නිෂ්පාද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
‘උන්වහන්සේ උදෙක් ම සබවස ප්‍රකාශ කරන්නෙමැ’ යි උපාසක සිතුවේ ය.
1. සැබෑ අරුත්
2. බොරු වචන
3. සත්‍ය වචන
4. සතර සංග්‍රහ වස්තු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: යමක් වර්ණා කිරීම, විස්තර කිරීම, ස්වභාවය දැක්වීම සඳහා යෙදෙන පද
1. තද්ධිත පදයි
2. කෘදන්ත පදයි
3. නාම පදයි
4. විශේෂණ පදයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සාමාන්‍යයෙන් විශාල ප්‍රාග්ධනයක් එක්රැස් කරගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමය වන්නේ කුමක් ද?
1. සීමිත පොදු සමාගම්ය
2. තනි පුද්ගල ව්‍යාපාරය
3. හවුල් ව්‍යාපාරය
4. සමුපකාර සමිතිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන රහල්ට තම ව්‍යාපාරය සඳහා බැංකු ණය ලබාගැනීම හා රථවාහන මිල දී ගැනීම වැනි ව්‍යාපාර කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ව්‍යාපාරය නමින් නොව ඔහුගේ නමින් ය. මෙයට හේතුව වන්නේ
1. ව්‍යාපාරය එක් පුද්ගලයකු සතු වීම ය.
2. ව්‍යාපාරය ලියාපදිංචිකර නොතිබීම ය.
3. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම ය.
4. ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බැංකුව විසින් ව්‍යාපාරයකට එවනු ලබන බැංකු ප්‍රකාශයක දක්නට නොලැබෙන අයිතමයක් වන්නේ.
1. ස්ථාවර නියෝග අනුව සිදුකළ ගෙවීම්
2. අය කළ බැංකු ගාස්තු
3. නිකුත් කළ චෙක්පත්වලට සිදු කළ ගෙ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් සතුව පවත්නා ආර්ථික සම්පත් සමූහය
1. වගකීම්ය
2. වත්කම්ය
3. ආදායම්ය
4. හිමිකම්ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
‘‘චිත්තං සමේතීති යමථෝ’’ යන්නෙහි අදහස තෝරන්න.
1. කය සන්සුන් කරන්නේ සමථයයි.
2. ප්‍රඥා වර්ධනය කරන්නේ සමථයයි.
3. නිවන් පසක් කරන්නේ සමථයයි.
4. සිත සන්සුන් කරන්නේ සමථයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ෙඡ්දයක් ප්‍රථමවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ කුමන ව්‍යවස්ථාවෙන් ද?
1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ය.
2. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ය.
3. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ ය.
4. 1931 ආණ්ඩුක්‍රම ව්ය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදු දහමේ උගන්වන සිත කිලිටි කරන අකුසල මූලයක් වන්නේ,
1. ලෝභ, දෝස, මෝහ 2
2. සීල, සමාධි, ප්‍රඥා
3. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
4. අලෝභ, අදෝස, අමෝහ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘පිය’ යන බහු අර්ථ පදයේ අර්ථය ප්‍රකාශ නොවන වර්ණය වන්නේ,
1. සිහාවු
2. තාත්තා
3. පාද
4. ප්‍රවීණල
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ආහොර වගුව සහ මිලට ගැනීම් වගුව අ ර ඇති සම්බන්නධ ොව කුමක් ද?
1. බහු-ඒක (M:1)
2. බහු-බහු (M:N) ❖ 35 , 36 ප්‍රශේනවලට පිළිතුරු ලිවීමට පහ සඳහන්න රූප සටහන තයොදො ගන්නන. වයඹ පළොත් අධයොපන තදපොර් තම්න්නතුව Page | 4
3. ඒක-බහු (1:M)
4. ඒක-ඒක (1:1)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නිවැරදි අර්ථය දෙන වරණය තෝරන්න.
1. පටිමාඝර - පිළිමගෙය , හත්ථි ප්‍රාකාරය, ඇත් කුළුණ
2. ස්තූපය - ආරාමය, ශ්වේත ඡත්රය, සුදු කොඩිය
3. වාලිකාංගණය - වැලිමළුව, පුප්ඵධාන, - මල් ආසනය
4. බෝධිඝරය - බෝධි ප්‍රාකාරය, චේතියඝර, පිළිමගෙය
පිළිතුර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඉහත භාණ්ඩ වලින් ප්‍රාග්ධන භාණ්ඩ ගණයට අයත් පිළිතුරු කාණ්ඩය තෝරන්න.
1. BC
2. CE
3. AB
4. DF
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ගමේ සිදු වූ යම් සිදුවීමක් නිමල් කඩවීදියේ දී සමන්ට පැවසී ය. සමන් එය වෙල්යායේ දී නිමල්ට ද නිමල් නාන තොටේ දී එය රසිකාට ද පැවසී ය. අවිධිමත් සන්නිවේදනය අනුව මෙම සිදුවීමට අදාළ ආකෘතිය වන්නේ,
1. සම්භාවිතා දාමය යි.
2. ඕපා¥ප දාමය යි.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘සනීපා පාවහන්’’ ලෙස ව්‍යාපාරික නාමය පවත්වා ගැනීමේදී ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත යුත්තේ,
1. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි
2. අදාළ ප්‍රාදේශිය සභාවෙනි
3. සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙනි
4. කාර්මික සංවර්ධන මණ්ඩලයෙනි
පිළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ යදගයහිරු ක්‍රීඩ සමජදේ ්ිරික්ෙයන ව්නුදේ
1. රු 18 000 ිල
2. රු 23 000 ිල
3. රු 3 000 ිල
4. රු 41 000 ිල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තාත්තා නා කපන වැස්සේ නිවසට පැමිණියේ ය.
1. කළුවර කපා වහින වැස්ස
2. නා ගස් පවා කඩා වැටෙන තරම් වැස්සේ
3. හෙමිහිට වහින වැස්සේ
4. ඉතාමත් තද වැස්සේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී රංකහ ඳහරනඹ කශ යහජ්ංල ිරහිඳඹක් ඉතිවහමේ වන් මව්. ඒ අතරින් රම්බකයණ මඳශඳතට අඹත් යජ්ු ඳභණක් දළක්මන පිළිතුය මතෝයන්න.
1. ඳශමුන ගජ්ඵහහු යජු වහ ධහතුමේන යජු
2. බහතිකහබඹ යජු වහ බ යජු
3. බ යජු වහ ඳශමුන විජ්ඹඵහහු යජු
4. බ යජු වහ ඳශ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: 'සෝකඩය' අයත් වන්නේ පංචතූර්ය භාණ්ඩවල කුමන ගණයටද?
1. ආතත
2. විතත
3. ඝන
4. සුෂිර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: දේව පවුලේ සමීප සබඳතාවයට ඇතුළ්වන්නේ කවුරුන්ද?
1. නොකඩවා ඉරුදින දේව මෙහෙයට සහභාගිවන අය ය.
2. තමාට ඇති දෙයින් යම් ප්‍රමාණයක් අන් අය සමඟ බෙදා ගන්නා අය ය.
3. දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සප්ත අපරිහාණිය ධර්මවලට අයත් නොවන කරුණ වන්නේ,
1. තම රාජ්‍යයට පැමිණෙන පූජනිය උතුමන්ට පහසුකම් සැලසීම.
2. වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස්වලට ගරු කිරීම.
3. දිළින්දන්ට ධනය දීම.
4. කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අප පුරාවස්තු රැකගත යුත්තේ ඒවා,
1. අනීත ශිල්පීය දක්ෂතා පෙන්වන සාධක නිසා ය.
2. සංචාරක ව්‍යාපාරයට වැදගත් වන නිසා ය.
3. බෞද්ධ හා හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසා ය.
4. ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්වන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: 2005 අප්‍රේල් මස 02 වන දින ස්වර්ගස්ථ වූ මෙතුමා 2011 මැයි මස 0] වන දින භාග්‍යවරයට ද 2014 අප්‍රේල් මස 27 දින ශුද්ධවරයට ද ඔසවන ලද්දේ,
1. ශුද්ධ වූ තෙරේසා මච්තුමිය ය.
2. ශුද්ධ වූ 70011] වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමා ය.
3. ශුද්ධ වූ Ul වන ජුවාම් ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ස්කන්ධය m වූ වායු අංශුවක් ඒකාකාර ප්‍රවේගයෙන් බිත්තියක් මත තිරස් ව ගැටී ආපසු එම ප්‍රවේගයෙන් ම පොලා පනියි. වායු අංශුවේ චාලක ශක්තියට සහ ගම්යතාවට කුමක් සිදුවේ ද? V V චාලක ශක්තිය ගම්‍යතාව
1. වෙනස් නොවේ. වෙනස් නොවේ. වායු අංශුව බිත්තිය වායු අංශුව ආපසු
2. වෙනස් නොවේ. වෙනස් වේ.
3. වෙනස් වේ. වෙනස් නොවේ. මත ගැටීම පොලා පැනීම
4. ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය ප්‍රකට වන අවස්ථාවක් වූයේ,
1. අදින්නපුබ්බක පිළිබඳ සිදුවීමයි.
2. ඛේමා කුමරිය පිළිබඳ සිදුවීමයි.
3. විශාඛා පිළිබඳ සිදුවීමයි.
4. අංගුලිමාල පිළිබඳ සිදුවීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නවයොවුන් වියට එලබීමත් සමගම ශරීරයේ හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ලිංගික උත්තේජනය මෙන්ම ශාරීරික වර්ධනය ඇතිවේ. මේ සඳහා බාලිකාවන් තුළ නිපදවෙන හෝමෝනය වනුයේ,
1. ඊස්ට්‍රජන් හෝමෝනයයි.
2. ඉන්සියුලින් හෝමෝනයයි.
3. ටෙස්ටස්ටෙරෝන් හෝමෝනයයි.
4. වර්ධක හෝමෝනයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සෛලයක් තුල වූ රික්තකය පිරී ඇත්තේ,
1. ජලයෙනි.
2. සෛල යුෂයෙනි.
3. වාතයෙනි.
4. හිස් අවකාශයෙනි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිරික්සන විට වළං සාදන්නන් විසූ ගම් හා ගොවියන් විසූ ගම් හඳුන්වන ලද්දේ පිළිවෙලින්,
1. කුම්භකාරගාම හා කසීකාරගාම යනුවෙනි.
2. කේවට්ටගාම හා කසීකාරගාම යනුවෙනි.
3. වඩ්ඨකීගාම හා කුම්භකාරගාම යනුවෙනි.
4. පට්ඨානගාම හා කසීකාරගාම යනුවෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහාත් අලංකාරය හා ස්නානය සඳහාත් ඉදිකර තිබෙන පහත පොකුණු අතරින් පොළොන්නරුවේ දී දැක ගත හැකි පොකුණු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. ඇත්පොකුණ - නෙලුම් පොකුණ
2. කුට්ටම් පොකුණ - ඇත් පොකුණ
3. කුමාර පොකුණ - නෙ`ඵම් පොකුණ
4. ඇත්පොක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ත්ත් දර ධයඹනපේ ී පකොුලල් දර හිත කදහක් තළනීප් පිඹය ඳවත දළක්පග. ( a ) සයහගත් පකොුලල් දර ිවඹළි ඹ පිිනසිදු කදහක් භත තළබීභ. ( b ) පඹ ගට් වළතුදක් ළිව පදඹකිතු පකොුලල් දර ිවඹළි ඹක් සයහ ගළන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රජරට ශිෂ්ටාචාර සමයට අයත් පහත සඳහන් සාහිත්‍ය කෘති අතරින් පාලි භාෂාවෙන් රචිත කෘති පමණක් අඩංගු පිළිතුර කුමක්ද?
1. දීපවංශය , සාරත්ඨදීපනී , අභිධානප්පදීපිකා
2. සාරප්ඨදීපනී , බාලාවබෝධය , ජානකීහරණය
3. ජානකීහරණය , බාලාවබෝධය , අනුරුද්ධ සතකය
4. සියබස්ලකර ,... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සාංගී ශාභ්ාණ්ඩ ශාපිළිබෙ ශාකර ශාඇති ශාපන හ ශාසෙහන් ශාප්රකාඛ ශාඅතුිනන් ශාසය ශා න්පන් ශාකුතක්ද් ශා?
1. පබරය‚ ශාබ්ලා ‚ ශාසහ ශාඋඩැක්කිය ශාපන ටල ශාකම්පන අය ශා අ ශාසාංගී ශාභ්ාණ්ඩ ශාපේ.
2. යලිඅය ශා‚ ශාගිටාරය‚ ශාසහ ශාබ්ලා ‚ ශා ශාන්තු ශාකම්පන අය ශා අ ශාසාංගී ශාභ්ාණ්ඩ ශාපේ.
3. යලිඅය ශා‚ ශාගිටාරය‚ ශාසහ ශාබට ශාඅලා ‚ ශා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නව උසස් තනතුරු ලැබීමෙන් බොහෝ දෙනෙකුගේ ඔළුව ඉදිමී ඇති බව සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.
1. අහංකාර වීම
2. දුර්වල වීම
3. අසනීප වීම
4. බලවත් වීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘නිශ්ශබ්ද වෙනු ! උබෙන් මොකුත් ගත්තෙ නෑ නේ ද?’’ අරක්කැමි ඔහුගෙන් (පුංචප්පු) ප්‍රශ්න කළේ ය. මෙහි ඇතුළත් නොවන විරාම ලකුණ කුමක් දැයි තෝරා ලියන්න.
1. වරහන්
2. යුගල උඩුකොමා
3. හර්ෂයාදි ලකුණ
4. කොමාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: යහපත් හා අයහපත් බලවේග අතර ගැටුමක් පෙන්නුම් කරන්නේ,
1. ද්විත්වවාදය
2. යුගාන්තවාදය
3. සංකේත භාවිතය
4. ආරුඪ නාමයකින් ඉදිරිපත් කිරීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සමහරු වැඩිහිටියන් කෙරෙහි සානුකමිපික වෙති,
1. අනුකම්පා භරින
2. අනුකම්පා විරභිත
3. අනුකම්පා පූර්වක
4. අනුකම්පා සහගත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ’’ යන්නෙන් පැහැදිලි කරන්නේ,
1. කුසලාකුසල කර්ම රැස් නොකිරීමෙන් ප්රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවේ.
2. සළායතන පහළ නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ.
3. අවිද්‍යාව ඉතිරි නොකොට සපුරා ක්ෂය කිරීමෙන් කුසලාකුසල කර්ම රැස් නොවේ.
4. ස්ප... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: වී වගාව හා සැසඳීමේ දී තිරිඟු වගාවේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. මහා පරිමාණ වශයෙන් යාන්ත්‍රීකරණය වීම
2. පුලුල් වෙළඳපොළක් නොමැති වීම
3. පාරිභෝජනය අරමුණු වීම (.........) ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සෙ වාපාරය ස ශය හා අවස්ථාව ෙව ඇළ ර ෙතරන.
1. පාස අධාපන චාකා සහ සෙ කැපම.
2. මහාමාග ම හා බස්රථ සඳහා ඇ ඉම.
3. සට මාණව ාධනය ම හා ඇය ස වාපාක හැයාව.
4. ස ලා ැවස් ආයතනෙ ෙසවය කර ම හා අෙ මාග ඉම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: ශ්‍රී ලංකාවේ වන්නම් කීයක් තිබේද?
1. 12
2. 21
3. 16
4. 18
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
ආපදාවක් ඇති වීමට පෙර කාලගුණික විද්‍යාඥයින්ට චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනාගත හැකි දේශගුණික උපද්‍රවය මින් කුමක් ද?
1. නියඟ (.........)
2. නායයෑම
3. ලැව්ගිනි
4. සුළි සුළං
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳළසචීමකයණඹ වහ ජීහණුවයණඹ ඹන ්රිඹහින ඵන්ධකඹන් නිළයිශ පිිතතුය ඇතුශත් න යණඹ කතෝයහ දක්න්න. ඳළසචීමකයණඹ ජීහණුවයණඹ
1. ක්ෂුද්‍ර ජීවීන් ඳභණක් විනහල කශ. ක්ෂුද්‍ර ජීවීන් වහ බීජහණු ඹන කද්ශගඹභ විනහල කශ.
2. ිශන 20-30 අතය ආවහය කල් ද තඵහ ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
හදිසි අනතුරකදී හෝ අසනීපයක දී ප්‍රථමාධාර ලබාදීම ඉතා වැදගත්ය. මෙහි මූලික ජීවිතාධාර ලබාදීමේ ක්‍රමය ලෙස ක්‍රමය ABCDE ක්‍රමය යෝජනා වී ඇත. මෙහි D ලෙස හැඳින්වෙන්නේ,
1. ආබාධ
2. නිරාවරණය
3. ශ්වසන මාර්ගය
4. රුධිර සංසරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2017/12/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශයේ පෙන්නුම් කළයුතු ගොඩනැගිලි වල ධාරන අගය වනුයේ,
1. රු. 300000 කි.
2. රු. 50000 කි.
3. රු. 30000 කි.
4. රු. 250000 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
එක් සාධකයක් වැඩි වීම වෙනත් සාධකය අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ,
1. A හා D
2. A හා C
3. B හා E (.........)
4. B හා D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ගුරුවරයෙකු ICT විෂය අංකය 80 ලෙස පරිගණකයට යතුරු පුවරුව මගින් ආදානය කරයි. පරිගණකයේ සසම්භාවි පිවිසුම් මතකයේ (RAM) මෙම සංඛ්‍යාව ද්විමය ආකාරයෙන් ගබඩා වේ. RAM හි ගබඩා වෙන ද්විමය අංකය වන්නේ,
1. 101000
2. 1010000
3. 1010100
4. 10000... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
9 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු වන නුවන් විසින් ලියන ලද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පිළිබඳ වූ ලිපිය පුවත්පතක පළ කිරීමේ දී යොමු කෙරෙන අංශය ලෙස දැක්විය හැක්කේ,
1. විශේෂාංග අංශයයි.
2. ප්රවෘත්ති අංශයයි.
3. නිර්මාණාත්මක අංශයයි.
4. දැන්වීම් අංශයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජාතන්ත්රවාදි පාලනයක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ,
1. දේශපාලන පක්ෂ
2. අධිකරණය.
3. ජනමාධ්‍ය.
4. විරුද්ධ පක්ෂය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නිර්මට විසි්න ළම තඳුකර මසීදකර ව්යපාරහයනක් ආහකරභ ණළ ්ෙහ දහදි තුරළු ්මුරව්ය ටබ ග්නය ආණහයන තීහඅයන ිලරිමත් ්දටවිණහඅ ණ යුුර සහහ ණළමයණරුදව්කු පාරත් ිලරීමත් ව්යපාරහයන ආහකරභණ දියම සිදුණහය ටී දමහි තුරළත් ණළමයණහඅ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.