prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ නම් වූ ගුණ ධර්මවලින් හදවත පුරවාගත් පාලකයෙකුට ජනතාවට අර්ථවත් සේවාවක් කිරීමට කිසි විටෙකත් අපහසු කරුණක් නොවේ. මෙහි මුදිතා යනු, 1. අනුන්ගේ දුක දැක ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අතුරු අයවැය යෝජනා මගින් ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීම සිදුවී ඇත. බාහිර පරිසරය අධ්‍යයනය මගින් ඉහත තත්ත්වය මත ව්‍යාපාරයකට අත්කර ගත හැකි වන්නේ, 1. අවස්ථාවකි. 2. තර්ජනයකි. 3. දුර්වලතාවයකි. 4. ශක්තියකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත ඒවායින් දත්තපාදක කළමනාකරණ පද්ධති (DBMS) මෘදුකාංගයක් නොවන්නේ කුමක් ද? 1. My SQL 2. Firefox 3. FoxPro 4. Oracle පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සප්ත අපරිහානිය ධර්මවලට අයත් නොවන්නේ, 1. නිතර නිතර රැස්වීමයි. 2. වැඩිහිටියන්ට ගරු කිරීමයි. 3. සියලු රටවැසියන් තම දරුවන් සේ සැලකීමයි. 4. විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්‍ෂාව සැලසීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . මීටර් 400 සම්මත ධාවන පථයක පැවැත්වෙන මීටර් 100 × 4 සහාය දිවීමේ තරගයක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. දෙවන ධාවකයාට ධාවන පථයේ වක්‍ර කොටසේ දිවීමේ හැකියාව තිබිය යුතුය. 2. පළමු ධාවකයා කුදු ඇරඹුමකින් තරගය ආරම්භ කල යුතුය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ධාතුසේන රජතුමාගෙන් පසුව කාශ්‍යප කුමරුට රාජ්‍යය පිළිබඳව නීත්‍යානුකූල උරුමයක් හිමි නොවූයේ, 1. මවගේ සහෝදරයා හා රජතුමා අතර ගැටුම් පැවතීම නිසාය. 2. අගබිසවට ලැබුණු වැඩිමහල් පුතුන් සිටීම නිසාය. 3. කාශ්‍යප කුමරුගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් වූ නිසාය....
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන සහ ලබා ගන්නා මූලද්‍රව්‍ය දෙකක් පිළිවෙලින් සඳහන් වන පිළිතුර තෝරන්න. 1. Mg සහ Al 2. O සහ Cl 3. Al සහ Ne 4. Ca සහ S Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳේධතිස ඳරීක්඿ා ක්‍රභයක් තනොලන්තන් ඳශත කුභක් ද? 1. වභව්ත 2. ඳේධතිස 3. භෘදුකාංග 4. ඒකක පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ජාත්යන්තර තරඟ වලදී ක්රීඩා තරග ආරම්භය සඳහා ආරම්භක පුවරු (Starting Blocks) භාවිතා කළ යුතු ඉසව්ව වන්නේ, 1. 1500 m 2. 800 m 3. 400 m 4. ස්ටීපල් චෙස් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කුායඅෙිදමයණඅඅඅව්‍යයෙයරකතඅලක්ෂණණකක්අව්‍නුපේ 1. ඉහළඅප්‍රයග්ධන්‍යඅකපක යක. 2. ිවෂණනෙයදයකඅගුණය්මත යව්‍කඅධඩුක. 3. වියශයලඅපව්‍ළහපෙයලඅපතය ාක්අහැසිර්ම. 4. පුේෙිනතඅඅහින්තයරී්ව්‍කඅෙැව්‍තීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සංවර්ධන ක්‍රියාවලියේ දී මුහුණපාන ගැටලු විසඳා ගැනීමට රටකට ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වන්නේ, 1. බුද්ධිගලනය දිරිගැන්වීමයි. 2. ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ දිරිගැන්වීමයි 3. අපනයන විව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ටෙක් වින් ඇකඩමි ව්යාපාරයේ උප අරමුණක් නොවන්නේ, 1. ලාභ ඉපයීමයි 2. සේවාවල ගුණත්වය ඉහළ යෑමයි 3. සේවක සුභ සාධනයයි 4. සමාජ සුභසාධනයයි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වදන් සැකසුම් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. Microsoft Word, Open office Writer, VisiCalc 2. Open office Writer, libre office Writer, Google Sheet 3. iWork Pages, Open office Writer, Office 365 Word 4. Kingsoft writer, Open ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යුහය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. විධායක බලතල ක්‍රියාවට නංවන්නේ ජනාධිපති ධූරය විසිනි. 2. ජනපද 26 න් ආරම්භ වූවකි. 3. ව්‍යවස්ථාදායකය සන්ධීය මහා මණ්ඩලය නමින් හැඳින්වේ. 4. ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට ඉතිරි බලතල මධ්‍යම ආණ්ඩුවට ලබා දී ඇත. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: කවියාගේ ප්‍රතිභාව වූ කලී අත්දැකීම් යළි යළිත් සිහිකිරීමෙන් නැතහොත් .................. පෝෂණය ලබන්නකි. 1. අභ්‍යාසයෙන් 2. පරිකල්පනයෙන් 3. ප්‍රාගුණ්‍යයෙන් 4. විචිත්‍රත්වයෙන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ වන්නේ, 1. ගනුදෙනුකරුවෝ 2. සැපයුම්කරුවෝ 3. අයිතිකරුවෝ 4. කළමනාකරුවෝ (..........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: අසාර්ථකත්වයන් අත්දැකීම් ලෙස සැලකීම, 1. නායකත්ව ගතිලක්ෂණයකි. 2. කළමණාකරුවන්ගේ ගතිලක්ෂණයකි. 3. ව්යවසායකත්ව ගතිලක්ෂණයකි. 4. ව්යාපාරික ගතිලක්ෂණයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය සඳහා අදාළ නොවන කාරණය වන්නේ, 1. කථන රටා පුහුණුවීම. 2. කථනය සඳහා අංග චලනය හා ඉරියව් භාවිතය පුහුණුව 3. කථනය සඳහා පෙර සූදානමක් නෙතිබීම. 4. තමා ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කිසිවිටෙක සිදුවිය නොහැකි දෙයක් සිදුවීම. 1. කටින් බතල සිටුවනවා වගේ 2. ඉහේ මලක් පිපුණා වගේ 3. අත්තික්කා ගහේ මල් පිපුණා වගේ 4. මෝල්ගස් ගිල්ලා වගේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත කචරක් ප්‍රතිදාන (output) උපාංගයක් වේ ද? 1. මෙහෙයුම් යටිය (joystick) 2. මුද්‍රකය 7 3. මයික්‍රොපෝනය | 9 4. සුපිරික්සකය (scanner) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "ස්වාමිනී මෙලොව මෙයට වඩා වියසනයක් නැතැ' යි කීහ" යන වාක්යයේ යටින් ඉරි ඇඳි පදයේ අර්ථය වන්නේ, 1. දුක් විය යුතු දෙයක් 2. සතුටු විය හැකි දෙයක් 3. සිදු විය යුතු 4. විය නො හැකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත ඒවායින් වේගයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියාව කුමක් ද? 1. ආහාර නරක් වීම 2. Na ඇල් ජලය සමග ප්‍රතික්‍රියාව -1 3. පලතුරු ඉදීම 4. කිරිවලින් යෝගට් සෑදීමේදී සිදුවන ක්‍රියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ස්නාවක ජොහන්ගේ Be තැටියක ලා ගෙන ඒමට හෙරෝද්ගෙන් ඉල්ලුයේ, 1. හෙරෝද්ගේ පුතණුවන් ය 2. මහ ඇමති ය. 3. හෙරෝදියස්ගේ දියණිය ය. 4. හෙරෝද්ගේ දියණිය ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයකට සම්පත් සපයන පුද්ගලයෝ වන්නේ, 1. කළමනාකරුවෝ (..........) 2. අයිතිකරුවෝ 3. ගනුදෙනුකරුවෝ 4. සැපයුම්කරුවෝ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ගහෝගමෝන ය ලක්්ණ ි 1. ඉලක්ය අව ව පන මණක් පත්ගත්ජන ි රීම. 2. ඉතා වැඩි සාන්ද්රණ ක් ටගත් ්රි ාත්මය වීම. 3. ු ධිර ජසල ඔස්ගස් පන රිවහන ි රීම. 4. අයාෙිදය ස ග ෝෙ වීම. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්‍රී ලංකාවේ වෙළඳපල ආර්ථික තුළ දක්නට ලැබෙන ලක්‍ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ආර්ථිකය අර්ධ විවෘත ස්වභාවයක් ගැනීම. 2. ආනයනය ආදේශනය කර්මානත ඇරඹීම. 3. ආනයනය සඳහා සීමා පැනවීම. 4. රජය විනිමය පාලනයෙන් ඉවත්වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ කම්කරුවන් සංවිධානය කළ මුල්ම දේශපාලන පක්ෂය වූයේ, 1. එක්සත් ජාතික පක්ෂයයි. 2. ලංකා සම සමාජ පක්ෂයයි. 3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 4. ලංකා කම්කරු පක්ෂයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: සද්දුසිවරුන්ගේ කේන්ද්‍රස්ථානය වන්නේ, 1. ප්‍රාදේශීය ධර්ම ශාලාවය. 2. ජෙරුසලම් දේව මාලිඟාවය. 3. නාරසෙන් දෙව් මැදුරය. 4. ජූදා රාජ්‍ය සභාවය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
මාධ්යක ප්රවෘත්ති සම්පාදනයේ දී සහ විකාශනයේ දී අවසන් තීරණය ගනු ලබන්නේ, 1. ප්රවෘත්ති සංස්කාරක 2. වැඩසටහන් නිෂ්පාදක 3. ප්රවෘත්ති වාර්තාකරු 4. දොරටු පාලක සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය - 11 ශ්රේණිය 3 පිටුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ආවහය නයක් වීභ ඿ ඵ්නධරඹ්න ඳවත දක්඼හ ඇති ප්‍රකහල අතුිම්න නි඼ළයදි ප්‍රකහලඹ කුභක් ද 1. ඇෂසරරටොක්සී්න ඹනු ිළිවකහ ඇති කිරීභට රවේතු඼න ඵළක්ටීිමඹහ ඼ර්ගඹකි. 2. භඤසරඤොක්කහ අර඼ර සනභරී්න න ලරීයඹට අහිතකය ඿ංරඹෝගඹ අ්නතර්ගත ර.. 3. ජෆ වහ රකෝඩිඹල්඼රට රඹොදන ර඿ෝඩිඹ නයිරේට් භගි්න ආවහය ඳිමයක්඾ණඹ කය ගත වළකි ඹ. 4. බක්සිකයණඹ නි඿හ ඿ංතෘප්ත ර ද අ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රතු දුඹුරු පැහැයෙන් යුක්ත, ස්ඵටික ලෙස පචතින, ජලයේ හොඳින් දිය වන රසායනික පොහොරකි, 1. මියුරියේට් ඔෆ් පොටෑෂ්. 2. යූරියා. 3. රොක් පොස්පේට්. 4. ට්‍රිපල් සුපර් පොස්පේට්. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ඉහත දැක්වෙන සන්නිවේදන ආකෘතියට අනුව A,B,C,D,E විය හැක්කේ, 1. සන්නිවේදකයා, සම්ප්රේෂකය, ග්රාහකයා, අග්රස්ථානය, ඝෝෂා ය. 2. සන්නිවේදකයා, සන්දේශය, මාධ්ය, ග්රාහකයා, බාධක ය. 3. තොරතුරු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් කුමරුගේ පුත්රයා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? 1. ආනන්ද හිමි 2. මොග්ගල්ලාන හිමි 3. සාරිපුත්ත හිමි 4. රාහුල හිමි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: හෝමෝන කාණ්ඩයක් පිළිබඳ ව කළ පර්යේෂණයක් හේතුවෙන් බිබිලේ මහතා 1. උපහාසයට ලක් විය 2. පරිහානියට පත්විය 3. මහාචාර්යවරයකු විය 4. කීර්තියට පත්විය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඔබ එතොත් මම ද එමි. 1. අසම්භාව්‍ය ක්‍රියා 2. ප්‍රයෝජ්‍ය ක්‍රියා 3. කෘදන්ත 4. පූර්ව ක්‍රියා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බහුවරණ පිළිතුරු පත්‍රයක් ලකුණු කිරීම සඳහා වඩාත් සුදුසු ආදාන උපක්‍රමය වන්නේ, 1. ප්‍රකාශ සලකුණු සංජානනය 2. ප්‍රකාශ අක්‍ෂර සංජානනය 3. චුම්භක තීන්ත අනුලක්‍ෂණ කියවනය 4. පැතලි තල සුපිරික්සනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: කැමරාවක අනිවාර්යයෙන්ම පිහිටන කොටසක් වන්නේ, 1. කැමරා කාචය 2. මානනය 3. අනාවරණය 4. නාභිගත කිරීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මව තුළ දරුවන් කෙරෙහි ඇති සෙනෙහස පමණ මෙතෙකැයි දැක්විය නොහැකි ය. 1. විපරිත 2. පරිමිත 3. අපරිමිත 4. අපරාජිත l අංක 12 සිට 14 තෙක් ඇති එක් එක් ප්‍රකාශයෙහි අදහසට වඩාත් ගැලපෙන ප්‍රස්තාව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
එක් ගංඟා ද්රෝණියක ජලය ඇඳ මාර්ගයක් මගින් තවත් ගංඟා ද්රෝණියක් කරා ගෙන යාමේ ශිල්පීය දක්ෂතාව පෙන්නුම් කළ අවස්ථාවකට දිය හැකි හොඳම නිදසුන මින් කුමක් ද? 1. ඇලහැර ඇළ 2. මිනිපේ ඇළ 3. ආකාශ ගංඟාව 4. ජය ගඟ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දීර්ඝ කා඼යක් තිව්වවේ විජාතිකයන්ට යටත්ල සිටීභ නිවා යටඳත් වී ගිය ජාතික ආගමික අභිභානය වගොඩ නැගුවම අනගාරික ධර්භඳා඼ තුභාය. එතුභා සිදු කෂ වභවශයක් ලන්වන් 1. ඵරවැව මු඼ගන්ධ කුයෙ විශාරය ඉදි කිරීභ. 2. වරවවි ව඲රැව තකලත්ඳත ආරේබ කිරීභ. 3. ඳරභ විඥාානාර්ථ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ණුණුකරණහඅදේ ්හමුඅක් දයොව්්නද්න මි්න කුමක්ෙ? 1. ව්ය෈පාර෈හයන ප්රම෈අව්ත් ට෈භයනක් උපාරයන෈ ිදබ්ෙ යන්නය ෙ෉ය ග෉ීමම සහහ෈ 2. ස්ම ව්ය෈පාර෈හයනක්ම ීමිමයන ්ව්ශ්යෙ෈ සකරූරර්අ ිලරීම සහහ෈ 3. ත්ලම෉ි පාර෈ර්ශ්෇ව්යන්න තීහඅ ග෉ීමම ප්රදයනෝජයව්ත් ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමට වැදගත්වන ග්‍රන්ථ දෙකක් නම්, 1. රාජාවලිය හා නිකාය සංග්‍රහයයි. 2. සීතාවක හටන හා මයුර සන්දේශයයි. 3. සැවුල් සන්දේශය හා පැරකුම්බා සිරිතයි. 4. දළදා සිරිත හා සසදාවතයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයින් විසින් නිපදවනු ලබන භාණ්ඩයකට හා සේවාවකට පොදු වූ ලක්ෂණයක් වන්නේ” 1. ගබඩා කළ හැකි වීම’ 2. භෞතික පැවැත්මක් තිබීම. 3. මිනිස් අවශ්යතා හා වුවමනා තෘප්තිමත් කළ හැකි වීම. 4. සපයන්නාගෙන් වෙන් කළ හැකි වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හඳුන්වයි. මෙම නිෂ්පාදන සාධක මූලික ලෙස භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසාය ලෙස වර්ග කරන අතර එම සාධක සඳහා ලැබෙන ලැබීම් පිළිවෙලින් දැක්වෙනුයේ, 1. බදු කුලී, වැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක දේශපාලන විධායකයට හිමි වන බලතල ක්රියාවට නංවනු ලබන්නේ, 1. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය 2. ජනාධිපතිය 3. අගමැතිය 4. ජනාධිපති ප්රමුඛ අමාත්ය මණ්ඩලය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු ප`ඩිවරයා, 1. භාර්ගව නම් වේ. 2. කොණ්ඩඤ්ඤ නම් වේ. 3. කාල දේවල නම් වේ. 4. සර්ව මිත්‍ර නම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්ව සංකල්පය වඩාත් නිවැරදිව විස්තර වන්නේ, 1. අලුත් අදහස් හා සංකල්ප ක්රියාවට නැංවීමට උත්සාහ ගැනීම. 2. පවතින දේ වෙනස් කරමින් නවතම භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. 3. සාර්ථක ව්යාපාරයකට සවිමත් අඩිතාලමක් දැමීම. 4. පරිසර අවස්ථා හඳුනා ග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අභ්‍යන්තර පරිසර සාධක වලට අයත් නොවන්නේ 1. අයිතිකරුවෝ. 2. සම්පත්. 3. තාක්ෂණය. 4. කළමනාකරුවෝ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අන්තර් පුද්ගල සන්නිවේදනයට අයත් නොවන අවස්ථාවක් වන්නේ, 1. සිසුවා ගුරුතුමිය සමග ගැටලුවක් සාකච්ඡා කිරීම 2. මුළුතැන්ගෙය තුළ මව සහ පියා කතාබහ කරමින් සිටීම 3. නංගී ගීතයක් ගයමින් බෝනික්කා නැලවීම 4. බස් රථයේ දී මිතුරියක් හමු වී කතාබහේ යෙදීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පැරණි කාලයේදී මැනීමට භාවිතා කළ කුඩාම මිනුම වූයේ කුමක් ද? 1. ආංගුලය 2. පරමාණුව 3. තජ්ජාර 4. වියත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව අපගේ අසල්වැසියා වන්නේ, 1. අප වටා සිටින වවිධ අවශ්යතාවයන්ගෙන් පෙළෙන අය. 2. අප සමඟ නිතරම සුහදහීලිව සිටින අය. 3. අප රටේ වෙසෙන දුගී ජනතාව 4. මිතුරන් හා නෑදැ හැතවතුන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ආහාර ඇසුරුමක් තුළ ඇති වාතය ඉවත් කර, නැවත වාතය ඇතුල් නොවන සේ මුද්‍රා තැබූ විට එය, 1. අභ්‍යන්තර පරිසරය නවීකෘත කරන ලද ඇඳසුරුමකි. 2. ටෙට්‍රා පැක් ඇසුරුමකි. 3. අපූති තත්ත්ව යටතේ සැකසූ ඇසුරුමකි. 4. රික්ත ඇසුරුමකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ජේසුස් වහන්සේ දේව රාජ්යයේ ප්රතිපත්ති ප්රකාශයට පත් කිරීම සඳහා තෝරා ගත්තේ, 1. දේව බල සලකුණු 2. ඉගැන්වීම් හෝ දේශනා 3. සුව කිරීම් 4. උපමා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
"වරෝඩ්ෂීට්ට්" පුලත්ඳතක ඼ක්඿ණයක් ලන්වන්, 1. ඳෂල් පිටුලලින් ශරි අඩක පුලත්ඳත් ය. 2. ජාතික ශා අන්තර් ජාතික වත්භාලලින් යුක්ත වේ. 3. ්රාවජනක විව඾ ඿ාංග ඇතුෂත් වේ. 4. ආකර්඿ීයය ආකෘතිලලින් යුක්ත වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
හිස (Head) හා තුඩු (pins) සහිත මුද්රණ යන්ත්රයක් වන්නේ, 1. තීන්ත විහිදුම් මුද්රණ යන්ත්රය 2. තාප සංවේදි මුද්රණ යන්ත්රය 3. තිත්න්යාස මුද්රණ යන්ත්රය 4. ලේසර් මුද්රණ යන්ත්රය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘මම සම්බුද්ධ වෙමි, ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි.’’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ, 1. මානසික රෝග නිවාරණයට මඟ පෙන්වූ බවයි. 2. ශල්‍යකර්ම සිදු කළ බවයි. 3. උපස්ථාකයකු ලෙස කටයුතු කළ බවයි. 4. කායික රෝගවලට ප්‍රතිකාර කළ බවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සංවිධානයවන ආකාරය අනුව ව්යාපාර වර්ගීකරණය කරනු ලබන්නේ, 1. කුඩා, මධ්යම හා මහා පරිමාණ අයුරිනි. ව්යවසායකත්ව අධ්යයනය - 11 ශ්රේණිය 1 පිටුව 2. රාජ්ය හා පෞද්ගලික අයුරිනි. 3. ප්රාථමික, ද්විතීයි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංස කථා ලියවී ඇත්තේ, 1. මැටි පුවරුවල ය. 2. රන් සහ තඹතහඩුවල ය. 3. පුස්කොළ පොත්වල ය. 4. ගල්පුවරුවල ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සහෘදයා තුළ චමත්කාරය ..................................................... වන පරිදි කරන ලද ලිඛිත නිර්මාණ සාහිත්යයට අයත් ය. 1. ජනනය 2. තක්සේරු 3. ව්යාප්ත 4. හීන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දැෙවන වාපාර සංධාන වග අෙර ලාභ අර කරග වාපාර සංධාන වග පමණ ඇළ ර ෙතරන. A. සංස්ථාත සමාග B. රාජ සංස්ථා C. තගල වාපාර D. හ වාපාර E. රාජ ෙදපාතෙ 1. A,B,C 2. A,C,D 3. A,D,E 4. B,C,E 1 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උදෑසන සය දිසාවට නමස්කාර කරමින් සිටි තරුණයා වන්නේ, 1. සෝපාක තරුණයා ය. 2. සුනීත තරුණයා ය. 3. වස්සකාර තරුණයා ය. 4. සිගාල තරුණයා ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අසම්භාව්ය ක්රියාවක් යෙදී නැතිි වාක්යය තෝරන්න. 1. නියඟය නිමා වුවහොත් ආහාර හිඟ විය හැකිය. 2. එකිනෙකාට උපකාර කරමින් ඔවුහු සතුටු වෙති. 3. වන අලින් ගම් වදින විට ගම්වාසියෝ බියවෙති. 4. නිලධාරීන් පැමිණෙද්දී සේවකයෝ සන්සුන් වූහ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පරිගනක අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සහන් අබේනායක තුළ පවතින දක්ෂතාවය, 1. උපදේශන කුසලතාවය වේ. 2. සංකල්පනාත්මක කුසලතාවය වේ. 3. තාක්ෂණික කුසලතාවය වේ. 4. මානව කුසලතාවය වේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර ආරම්භ කිරීමට පදනම් වන මූලික සාධකය ලෙස සැලකිය හැක්කේ, 1. අවශ්‍යතා හා වුවමනා වේ 2. භාණ්ඩ හා සේවා වේ 3. ලාභ උපරිම කිරීමේ අරමුණ වේ 4. සමාජ සුභසාධනය වේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල විශේෂ ලක්ෂණය නම් 1. නිල ලත් සංඛ්‍යාව තවදුරටත් බහුතරය වීමයි. 2. ඡන්ද බලයෙන් මන්ත්‍රීවරුන් 16 ක් තෝරාගැනීමයි. 3. සීමිත ඡන්ද බලයක් මුල්වරට හඳුන්වාදීමයි. 4. ජනවාර්ගික නියෝජනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ‘‘ප්රජාතන්ත්රවාදය යනු සියළු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්රමයකි’’. එසේ ප්රකාශ කලේ කවුරුන් විසින් ද, 1. ඒබ්රහම් ලින්කන් 2. ඇරිස්ටෝටල් 3. ගානර් 4. සීලර් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කතෝලික බයිබලයෙහි පුරාණ ගිවිසුමෙහි ද්විතීය සම්මත ග්‍රන්ථ ගණන වනුයේ, 1. 09 කි. 2. 10 කි. 3. 07 කි. 4. 12 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය’’ යන අදහස ඇතුළත් වූයේ කුමන සූත්‍රයේදී ද? 1. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය. 2. පත්තකම්ම සූත්‍රය. 3. සිගාලෝවාද සූත්‍රය. 4. දෝණපාක...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකත්ව ප්රතිලාභ අතර ව්යවසායකයාට හිමිවන ප්රතිලාභයයක් නොවන්නේ, 1. කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම. 2. රැකියා අවස්ථා ජනනය කිරීම. 3. ආකර්ෂණීය ලාභයක් ඉපයීම. 4. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘සඤ්ඤාව’’ උපමාකර ඇත්තේ, 1. මිරිඟුවකට ය. 2. කෙසෙල් කඳකට ය. 3. දිය බුබුළකට ය. 4. මායාවකට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 05. පාසලේ දී අනුගමනය කළ යුතු සිරිත් වන්නේ, 1. මීට පෙර සිටි ගුරුවරුන්ගේ පාසල යාම 2. සිසුන් වැරදි මාවතකට යොමුවී ඇත්දැයි බැලීම 3. පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම 4. කෑමට පෙර අත් සේදීම, නිදාගැනීමට පෙර අත් සේදීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විරාම ලකුණුවලින් ඇල ඉර (/) යෙදෙන අවස්ථාවක් වන්නේ මින් කුමක් ද? 1. අමතර තොරතුරක් දැක්වීමේ දී. 2. යම් ප්රකාශයක් කෙටි කිරීමේ දී. 3. ශෝකයක් හඟවන ප්රකාශනයක දී. 4. විකල්ප ව්යවහාර දැක්වී...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය හා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථාන දැක්වෙන වරණය । කුමක් ද? 1. ජීවක අඹ උයන හා සප්තපර්ණී ගුහාව 2. නිග්‍රෝධ උයන හා කලන්දක නිවාප 3. ලුම්බිණි සල් උයන හා ඉසිපතන මිගදාය ං [6දවැනි පිටුව බලන්න 4. ලුම්බිණි ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: අලෙවි මිශ්රය නිවැරදිව දැක්වෙන පිලිතුර තෝරන්න 1. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්රවර්ධනය. 2. මිල, ස්ථානය, ප්රචාරණය, ප්රවර්ධනය 3. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්රචාරණය. 4. මිල, ස්ථානය, ප්රවර්ධනය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: යටත්විජිත සමශේ දී සිු කළ ආණ්ඩුක්රම ප්රිසංසේකරණ පිළිශවළින්ත් දක්වා ඇි පිළිතුර ශතෝරන්ත්න. 1. ශකෝල්බෲක්, කෲේ මැකලේ, මැනිං, මැනිං ශඩශවාන්ත්ෂයර්ල, ශඩානශමෝර්ල 2. කෲේ මැකලේ, ශකෝල්බෲක්, මැනිං ශඩශවාන්ත්ෂයර්ල, ශඩානශමෝර්ල, මැනිං 3. මැනිං, ශකෝල්බෲ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: රබර් වල්කනයිස් කිරීමට යොදාගන්නා මූල ද්රව්යය වන්නේ, 1. S 2. P 3. Na 4. C Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ෙළත්වික ලවහතුලක අෙළත්වික ප්‍රතිබිම්බ ඳමණක් ඼බළ ගෙශෆකි ප්‍රකළ඾ උඳකරණ තමොනලළද 1. උත්ෙ඼ දගයඳණය ශළ අලෙ඼ කළචය තේ. 2. උත්ෙ඼ කළචය ශළ අලෙ඼ කළචය තේ. 3. උත්ෙ඼ දගයඳණය ශළ අලෙ඼ දගයඳණය තේ. 4. උත්ෙ඼ කළචය ශළ අලෙ඼ දගයඳණය තේ. 5 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සැප දුක දෙකෙහි දී ම තමා හා අනුන් සමාන ලෙස සලකා ක්‍රියා කිරීම, 1. මෙත්තාවයි. 2. සමානාත්මතාවයි. 3. කරුණාවයි. 4. උපේක්ෂාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයට අයත් පැරණි ගමකි. 1. බෙරගල 2. උඩරංචාමඩම 3. හල්දුම්මුල්ල 4. වළගම්පත්තුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව අපගේ අසල්වැසියා වන්නේ, 1. අප වටා සිටින වවිධ අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අය. 2. අප රටේ වෙසෙන දුගී ජනතාව 3. අප සමඟ නිතරම සුහදහීලිව සිටින අය. 4. මිතුරන් හා නෑදැ හැතවතුන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයෙකු මුහුණ දෙන අවදානම හා ප්රතිලාභ අතර ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි වන පිළිතුර තෝරන්න. 1. ප්රතිලාභ ඉහළ නම් අවදානම පහළ වීම. 2. අවදානම පහළ නම් ප්රතිලාභය ඉහළ වීම. 3. අවදානම හා ප්රතිලාභ අතර සම්බන්ධතාවයක් නොමැති වීම. 4. අවදානම ඉහ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: බිම තබො ඇත්පත් A හො B පලස දක්වො ඇති ප්රමොණපයන් හො බරින් පවනසේ වූ ට්යිල් කැට් පෙට්ටටි පදකකි. පමහි A පෙට්ටටිය එසවීමට් වඩො B පෙට්ටටිය එසවීම අෙහසු පේ . පමයට් පහේතුව වන්පන්, 1. B වසේත...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න දෙවැන්නේ වර්ධනයට හේතුවන බව දැක්වෙන ප්‍රකාශ යුගලය කුමක් ද? 1. A 2. B 3. C 4. D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නිෂ්පාදන පිරිවැය ඇස්තමේන්තුවකට ඇතුළත් කරන පිරිවැය අයිතමයක් වනුයේ, 1. නිෂ්පාදන ස්ථාවර වත්කම් වල පිරිවැයයි. 2. පරිපාලන සේවක වැටුප් ය. 3. නිෂ්පාදන සේවක වැටුප් ය. 4. විකුනුම් සේවක වැටුප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක සිදුවන පහත ගනුදෙනු ඇසුරින් වියදමක් යන්නට නොගැනෙන්නේ කුමක්ද? 1. වැටුප් හා වේතන ගෙවීම. 2. විකුණු භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය 3. ණයපොළී 4. ගැනිලි සිදු කිරීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්‍රජාතන්ත්‍රවාදය ජීවන ක්‍රමයක් ලෙස වැදගත්වීම සඳහා බලපාන කරුණක් වන්නේ, 1. සියලුම නියෝජිතයින් මහජන කැමැත්ත මත තේරී පත්වන නිසාය. 2. නීති සම්පාදනය ජනතා නියෝජිතයින් මගින් සිදුකරන නිසාය. 3. සාකච්ඡා මාර්ගයෙන් තීරණවලට එළඹෙන නිසාය. 4. එයින් ජනතා නියෝජිතයින් අධික පිරිසක් තේරීපත්වන නිසාය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්ය මගින් ඉටු කළ යුතු කාර්යයක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. සත්ය හා නිවැරදි තොරතුරු ජනතාවගෙන් වසන් කිරීම 2. පක්ෂග්රාහී තොරතුරු සැපයීම 3. ජනතාව වෙ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ‘‘ටෙක් වින් ඇකඩමි’’ ව්‍යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? 1. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත. 2. ජයවීර ජයලත් ගේ වගකීම සීමිත වේ. 3. මෙම ව්‍යාපාරය සේවා නිෂ්පාදන ව්‍යාපාරයකි 4. මෙහි ව්‍යාපාර නාමය ලියා පදිංචි ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"ඵැල෕ව"සඹනසක්රිඹාසඳදඹ 1. භධයභසපුරු඾සඅතීච සකාරසඵහුස඼ානසක්රිඹාසඳදඹකි. 2. ප්රයභසපුරු඾සඅතීච සකාරසඵහුස඼ානසක්රිඹාසඳදඹකි. 3. භධයභසපුරු඾ස඼්ථ භානසකාරසක්රිඹාසඳදඹකි. 4. ප්රයභසපුරු඾ස඼්ථ භානසකාරසඵහුස඼ානසක්රිඹාසඳදඹකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සාක්ෂරතා මිනුමේ නවතම අංගයක් ලෙස භාවිතා කරනුයේ, 1. යූ රිපෝට් ක්‍රමය 2. ජංගම දුරකථනය 3. පරිගණකය 4. බ්‍රේල් ක්‍රමය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
වර්තමාන ලෝකයේ සංවර්ධිත රටවලට මුහුණ පෑමට සිදු නොවන ගැටලුවක් වන්නේ, 1. අවාසිදායක වෙළඳ ශේෂය 2. බලශක්ති අර්බුදය 3. ජාත්‍යන්තර ත්‍රස්තවාදය 4. වෙළඳපොල තරගය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: බ්ගෝනියා, පෙපරෝමියා භා සැන්සවේරියා ආදී විසිතුරු පත්රික ශාක ප්රචාරණය සඳහා වඩාත් ම සුදුසු ක්රමය මින් කුමක් ද? 1. දඬු කැබලි සිටුවීම 2. මුල් කැබලි සිටුවීම 3. අතු බැඳීම 4. පත්ර කැබලි සිටු...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාර තුළ හටගන්නා විවිධ ගනුදෙනු හා සිදුවීම් ගිණුම්කරණයේදී සලකා බලයි. පහත දෑ අතුරින් සිදුවීමක් ලෙස සැලකිය හැක්කේ, 1. රු. 5 000 ක විදුලි බිල ගෙවීම. 2. රු. 50 000 ක බැංකු ණයක්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පළමු හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රහක දායකත්වය ලබාදුන් පාලකයින් දෙදෙනා, 1. කාලාශෝක සහ ධර්මාශෝක රජවරු ය. 2. අජාසත්ත සහ කණිෂ්ක රජවරු ය. 3. කණිෂ්ක සහ කාලාශෝක රජවරු ය. 4. අජාසත්ත සහ ධර...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නවෝත්පාදනය සිදු කරන්නා, 1. සැපයුම්කරු 2. ව්‍යාපාරිකයා 3. නිෂ්පාදකයා 4. ව්‍යවසායකයා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: හයිඩ්‍රා, මුහුදු මල වැනි සතුන් අයත්වන සත්ත්ව වංශය වන්නේ කුමක් ද? 1. නිඩාරියා. 2. ඇනලිඩා. 3. ආත්‍රපෝඩා. 4. එකයිනොඩර්මේටා. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රාජය උපාය සේබන්ත්‍ධ්‍තා ක්ිමත් කරලීමට ඉවහල් වන්ත්‍ශන්ත්‍ මින්ත්‍ කුමක් ද? 1. යුධ්‍ විශ ේෂඥ දැනුම හුවමාරු කර ගැනීම 2. හමුදා පුහුණුව ලබා ගැනීම 3. ේවි පාර්ල වීය රාජය නායක හමුවීේ 4. අව ය අවි ආයුධ්‍ සැපයීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේසනාව දේශනා කරනු ලැබුවේ, 1. පළමු සතියේ දී ය. 2. සිව්වන සතියේ දී ය. 3. දෙවන සතියේ දී ය. 4. පස්වන සතියේ දී ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සියලු ම ව්‍යාපාර කටයුතු ආර්ථික කටයුතු ලෙස සැලකෙන්නේ, 1. අඛණ්ඩව ගනුදෙනු සිදුවන නිසා ය. 2. සීමිත සම්පත් භාවිතයට ගැනීම සිදුවන නිසා ය. 3. ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වන නිසා ය. 4. අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන නිසා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත සඳහන් දෑ අතුරින් මිනිස් අවශ්යතාවක් වනුයේ, 1. බෙහෙත් 2. ඇඳුම් 3. පාවහන් 4. පොත්පත් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය