prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: හයිඩ්රජන් පොරොක්සයිඩ් ද්රාවණයකට MnO කුඩු ස්වල්පයක් දැමීමෙන් අපේක්ෂා නොකරන සිදු වීම 2 කුමක් ද? 1. වායු බුබුලු පිටවීම වේගවත් වීම. 2. MnO කුඩු වල ස්කන්ධය අඩුවීම. 2 3. H O වියෝජනය වේගවත් වීම. 2 2 4. MnO කුඩු වල ස්කන්ධය වෙනසක් නොදැක්වීම. 2 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ප්රතය඾ ිලි පයක් පශෙ ෙක්ලය ඇෙ. A. දප්ත ්ට් බ඼පත්රදේ ල඼ංගු තය඼ය ධුවු දු 20 ිල. B. දප්ත ්ට් බ඼පත්රය ිසිලණිය ශැත. C. ශ්රී ඼ංතය ප්රමිති ආයෙයය ිසසි් නිකු්ව තරනු ඼බයි. D. නි඿්පයෙයය තරය ඕයෑම නි඿්පයදිෙයක් වහශය ඼බය ගෙ ශැත. ඩශෙ ප්රතය඾ ධතුක ් දප්ත ්ට් බ඼පත්රය වම්බ්්දය් නිලැරදි ප්රතය඾ පමණක් ඇතුෂ්ව ිළිතතුර කුමක්ෙ? 1. A ශය C. 2. B ශය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පෘතුගීසීන් හා යාපන රාජ්ය අතර ගැටුම් ඇතිවීමට බලපෑ ප්රධාන හේතුව වන්නේ, 1. සංකිලි රජුගේ කාලයේදී පෘතුගීසි වෙළඳ නැව් වලට බාධා එල්ල වීමය. 2. මන්නාරම් අවට ප්රදේශවලින් මුතු කිම්දීමෙන් පෘතුගීසීන් ලද ආදායම අහිමි වීමය. 3. කුරුදු ගම්මිරිස් වැනි වෙළඳ ද්රව්ය යාපන ප්රදේශයෙන් ලබා ගැනීමේදී බාධා එල්ල වීමය. 4. වීදිය බණ්ඩාර යාපනයට පලාගිය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සන්ධීය රාජ්යයක සියලුම ජන කොටස් පොදු හැගීමෙන් යුතුව කටයුතු කිරීම අත්යාවශ්ය වේ. එය හඳුන්වනු ලබන්නේ, 1. සන්ධීය රාජ්යයක බලය බෙදීමේදි අවශ්යයෙන්ම තිබිය යුතු අංගයක් ලෙසය. 2. සන්ධීය රාජ්යයක නව ප්රවණතාවයක් ලෙසය. 3. සන්ධීය රාජ්යයක පවතින ලක්ෂණයක් ලෙසය. 4. සන්ධීය රාජ්යයක පැවැත්ම සඳහා තිබිය යුතු ගුණාංගයක් ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්‍රී ලංකාව වැනි රටකට ව්‍යවසායකත්‍ව සංවර්ධනයේ ප්‍රධාන අරමුණ විය හැක්කේ, 1. වෙළෙඳ පොලේ තරගකාරීත්‍වය ඇති කිරීම. 2. වෙළෙඳ පොල පුළුල් කිරිම. 3. ජීවන තත්‍වය උසස් කිරීම 4. දේශීය නිමැවුම් ඉහළ නැංවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ෙභෙවයුම් ඳද්ධිකඹ උඳෙඹෝගීතහ ඼ළඩ඿ටවන් ඿඲වහ උදහවයකඹ් ෙනො඼න්ෙන්, 1. හ්ධඹ ශභනහ රු (Task Manager) 2. තළටි‍රිකබහගී යකඹ (Disk Defragment) 3. ෙ඼බ් අතරි් සු඼ (Web Browser) 4. තළටි සුඳර...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පූජකවරුන්ගේ ඉගැන්වීම් ඉදිරිපත් කරන බැවින් ආගමික වතාවත් හා ජනවන්දනාව පිළිබඳව විශේෂ අවධානයක් දී ඇති සම්ප්රදාය වන්නේ, 1. පූජක ය. 2. ද්විතීය නීති ය. 3. යාවේ ය. 4. එලොහිම් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත ඒවායින් තුලිත රසායනික සමීකරණය කුමක් ද? 1. 2Zn + H2SO4 ZnSO4 + H2 2. CaCO3 2 CaO + CO2 3. 2NaOH + HCl NaCl + H2O 4. 2KMnO4 K2MnO4 + MnO2 + O2 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නවජ දරුවෙකුගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට දායක වන මව්කිරි වල අඩංගු සුවිශේෂී සංඝටකය වන්නේ, 1. අයඞීන් ය. 2. ටෙස්ටෙස්ටරෝන් ය. 3. කොලෙස්ට්‍රම් ය. 4. ඇඩ්රිනලින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සාක්ෂරතා මිනුමේ නවතම අංගයක් ලෙස භාවිතා කරනුයේ, 1. පරිගණකය 2. ජංගම දුරකථනය 3. බ්රේල් ක්රමය 4. යූ රිපෝට් ක්රමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: * හැ`ඞීම * කතා නොකර සිටීම * මුළුගැන්වීම * භාණ්ඩ පොළවේ ගැසීම සාමාන්‍යයෙන් චිත්තවේග ප්‍රකාශ කිරීම සඳහා ඉහත ක්‍රියාකාරකම් සිදුකරන්නේ, 1. නවජ අවධියේ දරුවෙකි. 2. ළදරු අවධියේ දරුවෙකි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ඉදිරියටම යව් දරුවෙනි. 1. උපසර්ග 2. විධි ක්‍රියා 3. කෘදන්ත 4. නිපාත Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදය නිවැරදි ලෙස විසන්ධි කර ඇති වරණය තෝරන්න. 1. සුළඟිල්ල = සුළ + ඟිල්ල 2. දකුණත = දකුණ් + අත 3. දුප්පත් = දුප් + පත් 4. මල්ලත්ත = මල් + අත්ත Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "඼ඳුයා "සඹනසඳදහේසප්රකෘතිඹසවාසප්ර යසහ඼න්සකශසවි සනි඼ැයදිස඼සදැක්හ඼න්හන් 1. ඼ඳුරුස+ස 2. ඼ඳු්ථස+සආ 3. ඼ඳුරුස+සආ 4. ඼ඳුස+සයා අ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව බෝග වගා කටයුතු කෙරේ බලපාන සාධකයකි. වායුගෝලීය සාපේක්‍ෂ අර්ද්‍රතාව වැඩිවූ විට, 1. ශාක රෝග හා පළිබෝධ හානි වැඩිවේ. 2. ශාක මුල්වලින් ජල අවශෝෂණය වැඩිවේ. 3. ධාන්‍ය අස්වනුවල ගබඩා කාලය වැඩිවේ. 4. ශාක වල උත්ස්වේදන සීඝ්‍රතාවය වැඩිවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
වී වගා කරන ලද කුඩා බිම් ප්‍රමාණය අතීතයේ දී හඳුන්වා ඇත්තේ, 1. කෙත නමිනි. 2. ක්ෂේත්‍රය නමිනි 3. කුඹුර නමිනි. 4. කෙටු කණබ නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: පහත සඳහන් ප්‍රකාශ අතරින් දාවිත් රජුගේ අයදීමක් වන්නේ, 1. ‘‘සමිදුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව’’ යන්නය. 2. ‘‘යහපතින් අයහපත වෙන් කර ගැනීමේ හැකියාව දුන මැනව’’ යන්නය. 3. ‘‘යුක්තිය ගලා බසින දිය දහරාවක්ද ධර්මිෂ්ඨකම නොසිදී ගලන ගගක් ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
'ව යනු දන්තෞෂ්ඨප අක්ෂරයකි. 1. දත්වලින් හටගන්නා 2. තොල්වලින් හටගන්නා 3. දත්වලින් හා බොටුවෙන් භටගන්නා 4. දත්වලින් හා තොල්වලින් හටගන්නා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සිවිල් සුළු ආරවුල් විසඳීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනයකි. 1. සමථ මණ්ඩලය 2. කාකි උසාවි 3. පළාත් බද අධිකරණය 4. පවුල් උසාවි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ආක්රමණශීලි වල් පැළෑටි කාණ්ඩය අයත් වන්නේ, 1. ගිණිතෘණ, ඇපල, දියහබරල. 2. පාතීනියම්, ගඳපාන, විඩේලියා. 3. බජිරි, යෝධ නිදිකුම්බා, ගඳපාන 4. ජපන් ජබර, තුනැස්ස, ගිරා පලා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසායකත්වය යන නිෂ්පාදන සාධකවලට කරන ගෙච්මි පිළිවෙළින්, 1. බදු කුලී, වැටුප, පොළිය හා ලාභාංශ වේ. 2. වැටුප, පොළිය, බදු කුලී හා ලෘභාංශු චේ. 3. ලාභාංශ, බදු කුලී, ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රෙදිපිළි ව්‍යාපාරයක සිදු වූ ගණුදෙනු පහත දැක් වේ. A සඳුනිට ණය පදනම මත රෙදිපිළි විකුණුම් රු. 20 000. B සඳුනිගෙන් රු. 15 000 ක මුදලක් ලැබීම. C රු. 5 000 ක් බොල්ණය ලෙස කපා හැරීම. ඉහත ගනුදෙනු වලට අදාල මූලාශ්‍ර ලේඛන නිවැරදිව දක්වා ඇත්තේ, 1. ඉන්වොයිසිය, වවුචරය, ලදු පොත 2. ඉන්වොයිසිය, ලදුපත, ජ’නල් වවුචරය (..........) 3. විකුණු...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘නටමින්’ යන ක්‍රියාපදයේ ‘නට’ යනු, 1. ධාතු ප්‍රකෘතියකි. 2. නාමයකි. 3. ප්‍රත්‍යයකි. 4. නිපාතයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්රාග් ඓතිහාසික යුගයට අයත් ප්රජාව ජීවත් වූ පරිසර කලාපයන් තීරණය කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබූ ප්රධාන සාධකය කුමක් ද? 1. වාර්ෂික වර්ෂාපතන අගයන් 2. ස්වභාවික සම්පත්වල ව්යාප්තිය 3. කුඩා ගම්, වැව් ව්යාප්තිය 4. දඩයමෙන් ආහාර ලබාගත හැකි වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "අනුන් මට දොස් කියතොත් එයට ඔබ කෝප නොවිය යුතු ය; අසතුටු නොවිය යුතු ය; එසේ ම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින් ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතු ය; සොම්නස් ව ප්‍රීති...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රුවන්වැලි මහාසෑ රදුන්, 1. බුබ්බුලාකාර දාගැබ් වහන්සේ නමකි. 2. ධාන්යාකාර දාගැබ් වහන්සේ නමකි. 3. ඝණ්ඨාකාර දාගැබ් වහන්සේ නමකි. 4. ඝටාකාර දාගැබ් වහන්සේ නමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නායක්කාර් වංශික රජවරු අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ශ්‍රී වික්‍රම රාජසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ 2. ශ්‍රී විජය රාජසිංහ, රාජාධිරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ 3. ශ්‍රී විජය රාජසිංහ, රාජාධිරාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ 3 4. ශ්‍රී විජ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන 6 kg ක ස්කන්ධය සහිත වස්තුවකට එය ගමන් කරන දිශාවට 12 N ක අසමතුලිත බලයක් යොදයි. වස්තුවේ ත්වරණය කොපමණ ද? 1. 2 m s-2 2. 1 m s-2 3. 4 m s-2 4. 3 m s-2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
යාපහුව රාජධානියේ ශේෂ වී ඇති වඩාත් ප්රකට වාස්තුවිද්යාත්මක කලා නිර්මාණය වන්නේ කුමක්ද? 1. වටදාගෙය 2. පියගැටපෙළ සහ සිංහ රූප 3. ගල් විහාරය 4. සඳකඩපහණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමට ක්රියා කළ ආණ්ඩුකාරයා වන්නේ, 1. වෙස්ට් රිජ්වේ 2. විලියම් ග්රෙගරි 3. ආතර් ගෝඩ්න් 4. හර්ක්යුලීස් රොබින්සන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර සංවිධානවල පාලනය ගැන කථා කිරීමේ දී අධ්යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය නොවන ව්යාපාර සංවිධානයක් ලෙස හැඳින්විය හැක්කේ, 1. රාජ්ය දෙපාර්තමේන්තු 2. සීමාසහිත සමාගම් 3. සමුපකාර සමිති 4. රාජ්ය සංස්ථා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තද යන පදයෙහි අන්තර්ගත අක්ෂර වර්ගය වන්නේ, 1. කණ්ඨජය 2. දන්තජය 3. ඕෂ්ඨජය 4. මූර්ධජය 1 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: චරිතයක අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කිරීම. 1. ආහාර්ය අභිනය යි 2. ආංගික අභිනය යි 3. වාචික අභිනය යි 4. සාත්ත්වික අභිනය යි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ලාභ අරමුණු කරගත් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන විශේෂයකි. 1. රාජ්‍ය සමාගම් 2. දෙපාර්තමේන්තු 3. රාජ්‍ය සංස්ථා 4. සමූපකාර සමිති Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ප්‍රත්පත්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. A හා C ය. 2. B හා C ය. 3. B හා D ය. 4. B හා A ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: තමා සමඟ සිටි ඉංග්රීසි හමුදාව ආපසු යවා වෙල්ලස්සේ සටන්කාමීන් සමඟ එකතු වූ උඩරට රදළවරයා කවුරුන් ද? 1. පිළිමතලව්වේ 2. කැප්පෙටිපොළ 3. මඩුගල්ලේ 4. ඇහැළේපොළ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදී සමාජයක අයිතිවාසිකම් ලබා දීමේ අරමුණ වන්නේ, 1. සමාජ සංවර්ධනය තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකිරීම. 2. සමාජ සංවර්ධනය තුළින් පුද්ගල අභිවෘද්ධිය ඇතිකිරීම. 3. පුද්ගල සංවර්ධනය තුළින් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
1101012 යන ද්විමය සංඛ්යාවට අනුරූප දශමය සංඛ්යාව වන්නේ පහත සඳහන් කවරක්ද? 1. 35 ය. 2. 52 ය. 3. 53 ය. 4. 54 ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ගැළපෙන යුගල සහිත වරණය තෝරන්න. A හංස සන්දේශය a කවීශ්වර B මයුර සන්දේශය b මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්ර හිමි C අමාවතුර c වීදාගම මෛත්රීය හිමි D පූජාවලි d ගුරුළුගෝමි 1. Ac, Ba, Cd, ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යම් වැඩක් ඕනෑවට එපාවට කරනවා 1. වැල යන අතට මැස්ස ගහනවා 2. ලිහා බැලු මල්ල ඔබා බලන්නේ මොනව ද? 3. ලෙඩ කපුටො වැල ගිලිනවා වගේ 4. බල්ලාට ලෙලි පොල් දුන්නා වගේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත පද්යයෙහි තුන් වැනි පදය දී ඇති පිළිතුරු අතරින් තෝරන්න. පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ ................................................................................... ඒ මහ වැව් බැඳුනෙ පුතේ 1. දෑතේ සවියෙනුයි පු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පහත වගන්ති අතරින් සත්‍ය වන්නේ, A. සන්නිවේදන ක්‍රියාවලියක් සෑම විටම පුද්ගල කණ්ඩායමකින් ඇරඹේ. B. සන්නිවේදන ක්‍රියාවලිය තුළ රූපවාහිනී හා ගුවන් විදුලිය ග්‍රාහකස්ථානයේ පෙනි සිටී. C. සන්නිවේදන ක්‍රියාවලිය තුළ සියළු උපකරණ හෝ තාක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ළමාවියේ ප්‍රධාන අවධි 05 කි. ඒ අනුව තවත් අවධිය (Neonatal Stage) ලෙස සැලකෙනුයේ 1. උපතේ සිට දින 12 දක්වා කාලය වේ. 2. වයස අවු. 01 - 05 අතර අවධිය 3. උපතේ සිට දින 28 දක්වා අවධිය 4. වයස අවු 6 - 10 අතර අවධිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්යවසායකයෙකුට කළමනාකරුගේ භූමිකාව ඉටුකිරීමේදී වැඩි වශයෙන් අවශ්ය වන කුසලතා වනුයේ, 1. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ කුසලතාවයි. 2. මානව කුසලතාවයි. 3. සංකල්පනාත්මක කුසලතාවයි. 4. උපදේශන කුසලතාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "ඈ ඉඟටිය සොළවා දුටුවන් මවිතයට පත් කරමින් මනහර නැටුමක් ඉදිරිපත් කළාය" යන වාක්යයේ ඇතුළත් තද්ධිත පදයක් වන්නේ, 1. ඉඟටිය 2. නැටුමක් 3. දුටුවන් 4. මනහර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පාසල තුළ ක්‍රියාත්මක උදෑසන ශාරීරික සුවතා වැඩ සටහන පිළිබඳ වඩාත්ම නිවරදි ප්‍රකාශය වන්නේ, 1. උදෑසන වටිනා කාලය මේ හේතුවෙන් අපතේ යනු ලබයි. 2. උදෑසනම සුදු ඇඳුම් වලට දාඩිය දැමීම නිසා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: අලෙවිකරණයට අයත්වන කාර්යයක් නොවන්නේ, 1. විකුණුම් සේවකයන් පුහුණු කිරිම. 2. භාණ්ඩය නිෂ්පාදනය හා අලෙවිය සඳහා සැලසුමක් සකස් කිරීම. 3. භාණ්ඩය පිළිබඳ පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලී...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ප්‍රබ෈සාංස෇පෂෂණප අතුරුපය ක් වන්පන් 1. ය෈ඵන් පභොපනොක්සයිඩ් 2. ය෈ඵන් ඩප ොක්සයිඩ් 3. ඔක්සිජනන් 4. නයිට්‍රජනන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රලෝහ තුනක සක්රීයතාව සංසන්දනය කිරීමට සිදු කරන ලද පරීක්ෂණවල ප්රතිඵල සටහනක් පහත දැක්රේ . (ප්රතික්රියාව සිදුවු බව ✓ලකුණ මගින් ද, ප්රතික්රියාවක් සිදු රනාවන බව ලකුණ මගින් ද දැක්රේ.) රලෝහය සිසිල් ජලය සමග උණු ජලය සමග තනුක අම්ල සමග X ✓ ✓ ✓ Y    Z  ✓ ✓ X , Y , Z යන රලෝහවල ප්රතික්රියා ශීඝ්රතාව අවරරෝහණය වන ආකාරයට දැක්රවන පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මෙම සිද්ධියේ සඳහන් වගාබිම් අයත් නිෂ්පාදන සාධකය වන්නේ, 1. ව්‍යවසාය 2. ශ්‍රමය 3. භූමිය 4. ප්‍රාග්ධනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නාභිලකස(Hub) කාර්ලසව්නහ්න, 1. ජාටසපම්ඵ්නධලකසදීසප්‍රතිපභස ාසඅංකිතසපංා ාසකකිහනකමසඳරිවර්තනලසකිරීභල 2. ජාටසපම්ඵ්නදතාව්නසඳරීක්ෂාසකිරීභමල 3. ජාටලකසඇතිසඳරි ණකසඳභණක්සපම්ඵ්නධසකිරීභමලස 4. ඳරි ණකසජාටලකසදීසජාටසඋඳාං සකකිහනකමසපම්ඵ්නධසකිරීභල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
හිමාෂාගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. බැංකු ශේෂය = රු. 50 000/= මුදල් ශේෂය = රු. 75 000/= ගොඩනැගිලි = රු. 250 000/= ණය හිමියෝ = රු. 55 000/= බැංකු ණය = රු. 300 000/= තොගය = රු. 65 000/= ඉහත තොරතුරු වලට අනුව හිමාෂාගේ ව්‍යාපාරයේ ජංගම වත්කම් හා ජංගම වගකීම් වල අගය පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. 1. 190...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් සත්‍ය පිළිතුර තෝරන්න. 1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 3. A හා B සත්‍ය වේ. 4. A හා B අසත්‍ය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: පහතරට නර්තන සම්ප්රදායේ රයිගම් ශෛලිය ප්රගුණ කළ මෙතුමා කළුතර දිස්ත්රික්කයේ උපත ලැබීය. 1. ආර්නෝලිස් ඉඹුල්ගොඩ ගුරුතුමා 2. පණිභාරත ගුරුතුමා 3. චිත්රසේන ගුරුතුමා 4. විල්සන් ඔලබොඩුව ගුරුතුමා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරයක් සම්බන්ධයෙන් ව්යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්ය වන අවස්ථාවක් වන්නේ, 1. ව්යාපාරයට සේවකයින් බඳවාගැනීමේ දී ය. 2. ව්යාපාරයක නාමය ලියාපදිංචි කිරීමේ දී ය. 3. ව්යවසායකයකු විසින් නව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: සෛලයක ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවීමත් ඒවා අසුරා තැබීමත් යන කෘත්‍ය දෙකම ඉටු කරන ඉන්ද්‍රයිකාව කුමක්ද? 1. රික්තක 2. අන්තඃ ප්ලාස්මීය ජාලිකා 3. සෛල ප්ලාස්මය 4. ගොල්ගි සංකීර්ණය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මහින්දාගමන සමයේ ශ්‍රී ලාංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නොවන කරුණක් වන්නේ, 1. ශ්‍රී දළදා වහන්සේ ලැබීමයි. 2. අක්‍ෂර මාලාවක් ලැබීමයි. 3. භික්‍ෂු සමාජය ආරම්භ වීමයි. 4. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබීම...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: ශ්රී ලංකාවේ ප්රථම චිත්ර කතාව ලෙස හඳුන්වන්නේ, 1. නල දමයන්ති ය. 2. ඉන්දු ය. 3. නීලා ය. 4. ඇරකොමා ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සමාජවාදී ආර්ථික ක්‍රමයක අඩංගු ලක්‍ෂණ වන්නේ මින් කුමක් ද? 1. BDF 2. ABC 3. CEF 4. BCD පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු ප්‍රකාශනයෙන් හඳුනාගත හැකි අයිතමයක් නොවනනේ, 1. ඍජු ප්‍රේෂණ 2. නිෂ්කාශනය නොවූ චෙක් 3. බැංකු ගාස්තු 4. ස්ථවර නියෝග පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීතයේ රජුට අයත් ඉඩම්වල වගාකිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද හඳුන්වන ලද්දේ, 1. මතරමජිබක නමිනි. 2. බොජකපති නමිනි. 3. දකපති නමිනි. 4. කැති අඩ නමිනි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නිෂ්පාදන කාර්ය සඳහා විවිධ සම්පත් අවශ්ය වේ. මෙම සම්පත් නිෂ්පාදන සාධක වශයෙන් හැඳින්වෙන අතර එම සාධක පමණක් ඇතුළත් වන්නේ, 1. භූමිය, ශ්රමය, ඉඩම් හා ගොඩනැගිලි, ව්යවසායකත්වය ලෙසය 2. භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසායකත්වය ලෙසය. 3. භූමිය, ශ්රමය, උපකරණ හා ප්රාග්ධනය ලෙසය. 4. භූමිය, ශ්රමය, ඉඩම්, ගොඩනැගිලි ලෙසය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: වර්තමානයේ ඉතා දියුණු මට්ටමේ ඇති ව්‍යාපාරවල ආරම්භක අවස්ථාව ලෙස සැලකිය හැක්කේ, 1. කාර්මික විප්ලවයයි. 2. භාණ්ඩ හුවමාරුවයි. 3. පරිභෝජනය කිරීමේ අරමුණයි. 4. පරිභෝජනයට හිඟතාවයයි. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගයේ ආරම්භය දක්වා කාලයේ ලියවුණු බොහෝ කෘතිවල ප්‍රධාන අරමුණ වූයේ, 1. ආගමික තොරතුරු ඉදිරිපත් කිරීම ය. 2. රටේ ආර්ථික සෞභාග්‍යය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම ය. 3. රජවරුන් පිළිබඳ වර්ණනා කිරීම ය. 4. දේශපාලන තොරතුරු ඉදිරිපත...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වතලන ධර්භ වංගායනාවම දී අභිධර්භ පිටකයට එක් ව෕වේ, 1. කථාලත්ථුප්ඳකරවය යි. 2. විබංගප්ඳකරවය යි. 3. ඳට්ඨානප්ඳකරවය යි. 4. ධාතුකථාප්ඳකරවය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘මහණෙනි, දුප්පතුන්ට ධනය නූපදනා කළ දිළිඳුකම වැඩිවේ’ යනාදි වශයෙන් හේතුඵල දහම අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය පැහැදිලි කරමින් දේශනා කළ සූත්ර ධර්මය වන්නේ, 1. චක්කවත්තී සීහනාද සූත්රය 2. මහා නිදාන සූත්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සෑම ආකාරයකම අධිකාරි බලය එක් මධයම ආයතනයක් තුළ ඒකරාශි වී තියේ නේ එය ඒකීය රාජ්‍ය යක් යේ. යමම නිර්වචනය ඉිරි ත් කරන ලද්වයද්ව කවුරුන් විසින් ද ? 1. මහාචාර්ය ඒ. වී. ඩයිසි 2. මහාචාර්ය අයිවර් යජ්‍නිංග්ස් 3. මහාචාර්ය ගානර් 4. මහාචාර්ය හර්මන් යේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වී ශාකය පීදීමේ සිට අස්වනු මේරීම දක්වා කාලය මේරීමේ අවධිය ලෙස හඳුන්වයි. සෑම චී ප්රභේදයක් සඳහාම මෙම | කාලය දින, 1. 60 කි. 2. 45 කි. 3. 30 කි. 4. 15 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයෙකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි ක්රමයකි, 1. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම මගින්. 2. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මගින්. 3. ස්වභාවික සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීම මගින්. 4....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මෙම සිද්ධියේ සඳහන් සමාජ සේවා දෙපාර්තමේන්තුව, 1. පාලනය අධ්‍යක්‍ෂ මණ්ඩලයක් මගින් සිදු කරයි. 2. වාර්ෂික අයවැය ලේඛනය මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. 3. රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි. 4. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි චක්‍රලේඛන අනුව කටයුතු කළ යුතු නොවේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් පහට අයත් නොවන පිළිතුර වනුයේ, 1. මව්පියන් පෝෂණය කිරීම. 2. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම. 3. මිය පරලොව ගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කරවීම. 4. දෙමා...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: වර්ග කිල ෝමීටර 16 ක සමචතුරස්රාකාර වගා බිමක්, 1:50,000 ිතියමක නිරූපණය කරන විට එහි පැත්තක දිග ලසන්ිමීටර කීයක් ලේ ද ? 1. 4cm 2. 6 cm 3. 16cm (…….) 4. 8cm පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මීගදායෙහි දී පස්වග භික්ෂූන් අමතා සිදුකළ මංගල ධර්ම දේශනාව වූයේ, 1. මහා මංගල සූත්රයයි. 2. දම්සක් පැවතුම් සූත්රයයි. 3. කරණීය මෙත්ත සූත්රයයි. 4. රතන සුත්රයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ර෕ඳලස04සභඟි්නසදැක්හවනසක්සරභහ්ලඛ්ලසනිවැරදිවසක්රිලාත්භකසවුවත්සY ප඲ ාස0ස Begin Input X 0බංදුව)සආදානලසකටහ ොත්සහදෝෂසදැක්වීහම්සඳණිවිඩලක්සපභඟි්නසක්රභහ්ලඛ්ලසනතරස Input Y හේ සහභහිදීසද...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: 'දාදරා' තාලයේ මාත්‍රා සංඛ්‍යාව කීයද? 1. 8 2. 7 3. 6 4. 10 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පොඩි ළමයි සතුටින් සිනාසෙති. යන වාක්යයේ ඉරි ඇඳි පදය අයත් වන්නේ, 1. කෘදන්ත 2. නාම විශේෂණ 3. මිශ්ර ක්රියා 4. ක්රියා විශේෂණ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මෙම රටවලින් තේ වගාව ව්‍යාප්ත වී ඇති රටවල් කාණ්ඩය තෝරන්න. 1. ආර්ජන්ටිනාව, ඉරාකය, මැඩගස්කරය 2. තුර්කිය, ඉන්දියාව, මොංගෝලියාව 3. ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඉන්දියාව 4. චීනය, කෙන්යාව, ඉන්දියාව An...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: " දීමෙන් අපට ලැබීමත්, සමාව දීමෙන් සමාව ලැබීමත්, මරණයෙන් අපට සදා ජීවිතයක් අත් වන බැවින් සාමය පතා දෙවිඳු යදින්නට අපට උගන්වන ලද්දේ, 1. ශුද්ධ වූ අගොස්තිනු මුනිතුමා 2. අසීසියේ වූ ශුද්ධ ප්‍රැන්සිස...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි............ මෙසේ වීමට හේතුව කුමක්ද ?" යනුවෙන් ප්රකාශ කළේ, 1. සුභ මානවකයා ය. 2. අභයරාජ කුමාරයා...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ක්ලෝරීන් අයනයේ ප්‍රෝටෝන ගණන හා ඉලෙක්ට්‍රෝන ගණන නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ, 1. 17, 17 2. 18, 17 3. 18, 18 4. 17, 18 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ලංකා ඉතිහාසයේ ප්රථම පුද්ගලික පුවත්පත් ආයතනය වන්නේ, 1. එම්.ඞී. ගුණසේන ආයතනය යි. 2. විජය පුවත්පත් ආයතනය යි. 3. ලේක්හවුස් ආයතනය යි. 4. ලංකාදීප පුවත්පත් ආයතනය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පිළිකුලෙන් හෝ නො සැලකිල්ලෙන් සැලකීම. 1. ඌරො කවද්ද කහ කෑවේ. 2. ආ`ඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගේ. 3. අබරා සිල් ගත්තා වාගේ. 4. එපා වාහෙට හොදි බෙදන්නා වාගේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: බෑවුම් ප්‍රදේශවල ඉරි තැලීම්, පොළවෙහි ගිලා බැසීම් වැනි පූර්ව ලක්‍ෂණ දැකිය හැක්කේ, 1. ගිනිකඳු පිපිරීමේදීය. 2. ගංවතුර තත්වයකදීය. 3. නාය යාමකදීය. 4. සුනාමි තත්වයකදීය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ආරම්භක ප්රවේගය 10 ms වූ වස්තුවක් තත්පර 5 ක් තුළ දී ඒකාකාර මන්දනයකට ලක්වී නිශ්චලතාවයට පත්විය. මෙම කාලයේ දී වස්තුවේ විස්ථාපනය වන්නේ, 1. 50 m 2. 2 m 3. 25 m 4. 15 m පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අධියර ඳරිණ෈භය ය ක්‍රි ෈ය෈රීත්ව ආදර්ශන ස඲හ෈ නිප ෝන් ඵෂඵ ක් ප ොද෈ ෙනිමින් සරය පයෝෂ ක් ක්ෂණිගතයව සන්ධි කිරීභ හ෈ විසන්ධි කිරීභ යරන ය න. ්විට නිරීක්ෂණ වි හ෉ක්පක් පයෝෂ x නිප ෝන් ඵෂඵ 1. ද෉ෂවී යි නිවී යි - ද෉ෂවී නිවී යි. 2. ද෉ෂවී නිවී යි - පනොද෉ෂපේ 3. පහොි න් ද෉ෂපේ - න්තමින් ද෉ෂපේ 4. පනොද෉ෂපේ - ද෉ෂවී නිවී යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: කිසියම් භූමියක පස, ජලය, පෝෂක සහ ජෛව විවිධත්වය ආරක්ෂා වන පරිදි අවම යෙදවුම් භාවිතා කරමින් පරිසරය සුරක්ෂිත වනසේ පවත්වාගෙන යනු ලබන ගොවිතැන් ක්රමය හදුන්වන්නේ, 1. සංරක්ෂණ ගොවිතැන ලෙස ය. 2....
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: තගොල්ගී වංකීගයණය මඟින් ඉටු තකතරන කළගයයය කුමක්ද 1. ස්රළවීය ද්රලය නි඿හඳළදනය 2. ජව඼ය තුෂ ජ඼ වංතු඼නය 3. ඾ක්තිය ජනනය කිරීම 4. තප්රෝටීන න් ප්රලළශනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: එකම භූමියක ඛෝග වගාව, සත්ත්ව පාලනය නා බලශක්තිය නිෂ්පාදනය ඒකාබද්ධව සිදුකිරීම හඳුන්වන්නේ, 1. ශුෂ්‍ය බෝග මාරුව ලෙස ය. 2. හේන් ගොවිතැන ලෙස ය 3. වීදි බෝග වග්‍යව ලෙස සය. 4. සමෝධානිත ගොවිතැන ලෙස ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහා සෑය ලෙස හැඳින්වෙන චෛත්‍ය වනුයේ, 1. රුවන්වැලි චෛත්‍යරාජයා ය. 2. මිරිසවැටි චෛත්‍ය රාජයා ය. 3. ථූපාරාම චෛත්‍ය රාජයා ය. 4. ජේතවන චෛත්‍ය රාජයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: මිනිස් අවශාතා ඉටු කර ගැනීමට යාමේ දී ගැටලු මතුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ, 1. අවශ්‍යතා පිරිමසා ගැනීමට අවශ්‍ය සම්පන් සීමිත වීමයි. 2. පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍යතෘ වෙනස් වීමයි. 3. අවශ්‍යත...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "දුශ්ශිල ව නොසන්සුන් සිත්ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්රේෂ්ඨය" මෙයට අයත් ධම්ම පදයේ ගාථාව වන්නේ, 1. "සුභානුපස්සිං විහරන්තං " යන ගාථාවයි. 2. "යෝ චේ වස්සසතං ජීවේ" යන ගාථාවයි. 3. "ආරෝග්ය පරමා ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: සෙල්ලිපිවල සඳහන් වන රද්කොල් සම්දරු යන රජුට සමීප නාලධාරියා හැදින්වීමට මහනුවර යුගය වනවිට භාවිත වූ යෙදුම කුමක් ද? 1. පරුමක 2. වානිජ 3. රජ 4. රදල Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: වාර්ලගිකත්වය, ශේ පාලනය, ආගමික මතවාද, සමාජ ආර්ලික තත්ත්ව යන සාධ්‍කයන්ත්‍ අයත් වන්ත්‍ශන්ත්‍, 1. පුේගල ගැටුේවලට ය. 2. ගැටුේ නිරාකරණ ක්‍රමවලට ය. 3. ගැටුේ මූලවලට ය. 4. ගැටුේ වර්ලගවලට ය. Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ‘‘අනවශ්‍ය දෙය කතා කරන්නට යාමෙන් අමාරුවේ වැටෙයි.’’ 1. වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණ වගේ 2. හොරාගේ අම්මගෙන් පේන අහන්නා වාගේ 3. මෝල්ගස් ගිලපු පිඹුර වගෙයි 4. මාළුවා නහින්නෙ උගේ කට...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වායුගෝලීය සාපේක්ෂ ආර්ද්රතාව බෝග වගා කටයුතු කෙරේ බලපාන සාධකයකි. වායුගෝලීය සාපේක්ෂ අර්ද්රතාව වැඩිවූ විට, 1. ශාක රෝග හා පළිබෝධ හානි වැඩිවේ. 2. ශාක මුල්වලින් ජල අවශෝෂණය වැඩිවේ. 3. ශාක වල උත්ස්වේදන සීඝ්රතාවය වැඩිවේ. 4. ධාන්ය අස්වනුවල ගබ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
නෛතික පුද්ගලභාවයක් සහිත කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනය සපයාගත හැකි ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ, 1. රාජ්‍ය සංස්ථා 2. සංස්ථාපිත සමාගම් 3. හවුල් ව්‍යාපාර 4. සමුපකාර සමිති පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: මෑත කාලීන ශ්රී ලාංකිය කිතුණු සභාවට මහත් මෙහෙරවක් කළ ගරු මයිකල් රුද්රිගො පියතුමන් අයත් පැවිදි නිකාය වනුයේ, 1. ප්රැන්සිස්කාන නිකාය 2. සිල්වෙස්ත්ර බෙනදිකාන නිකාය 3. දිව්ය සත්ප්රසාද නිකාය 4. නිමල මරිය නිකාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
කාර්මික විප්ලවය එංගලන්තයේ ඇති වීමට හේතුවක් නොවන්නේ මින් කුමක්ද? 1. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය 2. ස්වභාවික සම්පත් බහුල වීම 3. දේශපාලන ස්ථාවර භාවය 4. බැංකු හා මුල්‍ය ආයතන බිහි නොවීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: l පැරණි රෝහලක නටඹුන් හමුවීම. l සංකීර්ණ ශල්‍යකර්ම සඳහා භාවිත කළ මෙවලම් හමුවීම. l මහා පරාක්‍රමබාහු සමයට අයත් වීම. ඉහත තොරතුරුවලට අදාළ ස්ථානය පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. රිටිගල 2. මිහින්තලය 3. මාලිගාවිල 4. ආලාහන පිරිවෙන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ආහාරවල සෞඛ්‍යාරක්‍ෂිත බව සඳහා බලපානු ලබන භෞතික සාධකයකි. 1. තැලිම හා පොඩිවීම 2. ක්‍ෂුද්‍ර ජිවින් සිටීම 3. කෘමින්ගෙන් හානි සිදුවීම 4. පලිබෝධ නාශක යෙදීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව