prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මෙවැනි ස්වාමියෙක් ඇති බිරිඳ ද නිවීම ලැබ සිටින්නියකි, යන්නෙන් ප්‍රකාශ කළේ, 1. විශාඛා මහා උපාසිකාවෝ ය. 2. කිසා ගෝතමී ය. 3. මහා ප්‍රජාපතී ගෝතමී ය. 4. ඛේමා බිසව ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ආරේ ක නිලධොරී (Starter) විසින් ඉසේ කිහිෙයක් ආරේ කිරීම සඳහො, ෙහත සඳහන් විධොන පදක පදන ලදී. එම විධොනපයන් ආරේ වන ඉසේ කොණ්ඩය වන්පන්, • සැරපසන් • යො/ පවඩි හඬ 1. මීට්ර් 1500 දිවීම හො මී...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මෙහි දැක්වෙන්නේ, 1. තොරතුරකි. 2. ප්රවෘත්තියකි. 3. සිද්ධියකි. 4. ආරංචියකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශ්රී ලංකාවේ ප්රථම වරට විධායක බලය සහිත ජනාධිපති ධූරයක් නිර්මාණය කළ ආණ්ඩු ක්රමය කුමක් ද? 1. 1972 පළමු ජනරජ ආණ්ඩුක්රමයයි. 2. 1931 ඩොනමෝර් ආණ්ඩුක්රමයයි. 3. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්රමයයි. 4. 1947 සෝල්බරී ආණ්ඩුක්රමයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වේගයෙන් ගලා යන වැසි ජලය සමඟ බෑවුම් භූමියක පස් අංශු ප්රවාහනය වීම අවම කිරීම '.් සඳහා වඩාත් සුදුසු ක්රියාමාර්ගය වනුයේ, 1. පසට කාබනික ද්රව්ය එකතු කිරීම ය. 2. පසට වසුන් යෙදීම ය. 3. වල් පැළෑටි ගළවා දැමීම ය. / ගද්වුණි BQO බලනන. 4. සමෝච්ඡ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පසිඳු සහ ජයසංඛ කුඩා අවධියේ සිට පණට පණ මෙන් සිටි යහළුවන් දෙදෙනෙකි. 1. ඉතා ළං ව 2. අමනාපයෙන් 3. ඉතා හිතවත්ව 4. සහයෝගයෙන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඳවත උඳහාංග අතරින් රිකදහන උඳහාංග ඳභක් දළ් ෙ඼න ිළිතුරය ඼න්ෙන්, 1. භයික්රෙෂෝනඹ, ඹුරරු පු඼රු඼, ම෕සි ඹ, තීරු ේ ත කිඹ඼නඹ 2. ඿ළෙකලි ධහ඼ ඹ, ඿ාංද්ධල ඹ, මුද්රක ඹන්්රඹ, ර් ෙ඾ ඳක ඹන්්රඹ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: බහු සංස්කෘතික ජන සමාජයක් තුළ දැකිය නොහැකි ලක්‍ෂණයක් වන්නේ කුමක්දැයි පහත පිළිතුරු වලින් තෝරන්න. 1. විවිධ සංස්කෘතීන් තිබුණත් සමාජය ගැටුම් නොමැති ඉතා සාමකාමී එකක් වීම. 2. විවිධ ජනවර්ග, විවිධ භාෂා කථාකරන පුද්ගලයන් එකට සිටීම. 3. එක ජන කොටස...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගිණුම්කරණයේ දී ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත වන්නේ, 1. සු`ඵ මුදල් පොත 2. විකුණුම් ජ’නලය 3. පොදු ජ’නලය 4. ගැණුම් ජ’නලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: වේශ භූෂණ නිර්මාණයේදී, 1. නළුවාට පහසුවෙන් දරා සිටීමට හැකි විය යුතුය. 2. පහසුවෙන් ගලවා හැර හැකි විය යුතුය. 3. නළුවාගේ බරට හා අනුපාතයට සමෝසාරිකව ගැලපී විය යුතුය. 4. නාට්‍ය නිර්මාණයට පාදක යුගය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ‘‘ඇදහිලි, චින්තන ක්රම, ව්යවහාරික කලා, ජීවන පිළිවෙත්, සිරිත් විරිත්, සම්ප්රදායයන් හා සාමාජීය වශයෙන් සම්මත කරගත් ක්රියා කිරීමේ විධි සංස්කෘතියයි.’’ යන නිර්වචනය ඉදිරිපත් කළේ, 1. ටී. බී. ටයිල...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . 2028 වර්ෂයේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට යෝජිත රට වනුයේ, 1. ඉන්දියාව 2. කැනඩාව 3. ඇමරිකාව 4. චීනය 06 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පසෙහි තෙතමනය බෝග වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වේ. බෝග වගාවේ දී වඩාත් උචිත පාංශු තෙතමන මට්ටම ් වනුයේ, ් 1. සංතෘප්ත මට්ටම ය 2. ක්ෂේත්‍ර ධාරිතාව ය 3. තාවකාලික මැලවීමේ අවස්ථාව ය. 4. ස්ථිර මැලවීමේ අවස්ථාවයය ් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: III විජයබාහු රජු මුල දී වන්නි නායකයකු ලෙස කටයුතු කළ බව දැක්වෙන කෘතිය වන්නේ කුමක් ද? 1. රසවාහිනිය 2. කඳවුරු සිරිත 3. පූජාවලිය 4. රාජාවලිය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත ශ්‍රී ලංකාවේ වැව්වල ජලය භාවිත කරන්නන්ගෙන් අයකළ බදු වර්ගය වන්නේ, 1. දකපති 2. මතරමජිබක 3. කැතිඅඩ 4. බොජකපති පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා හේතු වේ. 1. වාග්මාලාව පුළුල් කරගැනීම 2. වෙනත් අයගේ කතා අනුකරණය නොකිරීම 3. ලේඛන පරිශීලය අවම කිරීම 4. නිරන්තරයෙන් රූපවාහිනී වැඩසටහන් නැරඹීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ වසර 30 ක් පමණ පැවති ජන වාර්ගික ගැටුම අයත් වන්නේ කුමන ගැටුම් වර්ගයට දෟ? 1. පුද්ගල ගැටුම් 2. සමාජ ගැටුම් 3. ආගමික ගැටුම් 4. ආර්ථික ගැටුම් 7 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
බුදුරජාණන් වහන්සේ සමග එකට සිටිමින් උන් වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කළේ, 1. ද්‍රෝණ බමුණා ය. 2. සෝණදණ්ඩ බමුණා ය. 3. චංකි බමුණා ය. 4. බ්‍රහ්මායු බමුණා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දඹදෙණි යුගයේ රචනා කරන ලද මූලාශ්‍ර ඇතුළත් අක්ෂර දෙක දැක්වෙන පිළිතුර කුමක් ද? 1. B හා E 2. C හා D 3. A හා D 4. A හා E Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අභිධ්යාව දැඩි ලෝභය හෙවත් මසුරු බව යනු, 1. මානසික සුසිරිතයකි. 2. වාචසික දුසිරිතයකි. 3. කායික දුසිරිතයකි. 4. මානසික දුසිරිතයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ී ප්‍රතිපත්ති සැකසීම සෞඛ්‍ය සේවා ලබාගැනීම හිතකර පරිසරයක් සහ සංවිධානය කරගැනීම ගොඩනැඟීම | ප්‍රජා දායකත්වය නිපුණතා ' . ලබාගැනීම සංවර්ධනය । රූපසටහනේ හිස්තැන පිරවීමට සුදුසු වරණය තෝරන්න. 9 1. ජීවිතයේ ගුණාත්මකභාවය (quality of life) කෙරෙහි බලපාන සාධක 2. යහපත් අන්තර්පුද්ගල සබඳතා (interpersonal relations) වර්ධනයට හේතුවන සාධක 3. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2018/12/31 දිනට මෙම ව්යාපාරයේ අයිතිකරුගේ හිමිකම කොපමණද? 1. රු. 180 000 කි. 2. රු. 300 000 කි. 3. රු. 436 000 කි. 4. රු. 590 000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
1505 පෘතුගාලයේ රජු විසින් පෙරදිග පෘතුගීසි ප්රතිරාජයා ලෙස පත්කර එව්වේ? 1. දියෝගු ද මේලෝ 2. ප්රැන්සිස්කෝ ද අල්මේදා 3. ලොරොන්සෝ ද අල්මේදා 4. කොන්ස්තන්තිනුද සා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඉතා සංකීර්ලණ වූ බහු සංසේකෘියක් පවින රටකට උදාහරණයක් වන්ත්‍ශන්ත්‍, 1. මැශල්සියාවයි. 2. ඉන්ත්‍දියාවයි. 3. මහා බ්‍රිතානයයි. 4. ශ්‍රී ලංකාවයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නූතන ආණ්ඩුක්‍රමයක අධිකරණයට අයත් කාර්ය ඇතුළත් වගන්ති වන්නේ, 1. AD 2. BE 3. DF 4. CF පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත සඳහන් ඒවා අතරින් ඒකක රහිත භෞතික රාශිය වන්නේ, 1. ද්‍රව්‍ය ප්‍රමාණය යි. 2. මවුලික ස්කන්ධයයි. 3. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයිි. 4. සාන්ද්‍රණය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘රහසත් පව් නොකොට - කෙළෙසරයනුත් දුරුකොට....’’ යන බුදුගුණ අලංකාරය නැමති ග්‍රන්ථයේ දී වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කිනම් බුදු ගුණය ද? 1. සුගත 2. ලෝකවි¥ 3. භගවා 4. අරහං Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත් රකින බැවින් සඟරුවන, 1. ඤායපටිපන්න නම් වේ. 2. උජුපටිපන්න නම් වේ. 3. සුපටිපන්න නම් වේ. 4. සාමීචිපටිපන්න නම් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රාජ්ය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කළ චින්තකයන් දෙදෙනෙක් නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න. 1. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් 2. ජේ. ආර්. ලවෙල් හා මහාචාර්ය ගානර් 3. සිලර් සහ මහාචාර්ය ගානර් 4. මහාචාර්ය ගානර් හා ඇරිස්ටෝටල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රාජ්යයක මූලික ලක්ෂණ දැක්යවන නිවැරි පිළිතුරු කාණ්ඩය වන්යන්‚ 1. ආණ්ුව‚ ජ්න්ද බලය‚ ජ්නගහනය‚ ස්වාධි ති බලය 2. භූමිය‚ ස්වාධි ති බලය‚ රමාධි ති බලය‚ ජ්නගහනය 3. භූමිය‚ ජ්නගහනය‚ ආණ්ුව‚ ස්වාධි ති බලය 4. ජ්නගහනය‚ ස්වාධි ති බලය‚ ආණ්ුව‚ විධායකය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආයතනයක ඇති අභ්‍යන්තර පරිසර සාධක තුළින් අනාවරණය කළ හැකි වන්නේ, 1. ශක්තීන් හා දුර්වලතාය 2. අවස්ථා හා තර්ජනය 3. ශක්තීන් හා අවස්ථාය 4. අවස්ථා හා දුර්වලතාය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රඵෝග඼රට සුදුසු ඳහංශු රතතභන තත්ත්඼ ඳ඼ත්඼හ ගළනීභ ඿඲වහ ජර඿ ඳහදනඹ කශ යුතු ආකහයඹ දළක්ර඼න ඼ඩහත් සුදුසු ප්රකහලඹ රතෝයහ දක්඼්නන. 1. ක්ර඾ේත්ර ධහිමතහර. ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 2. තහ඼කහ සක භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 3. තහ඼කහ සක භළරවීර සිට ක්ර඾ේත්ර ධහිමතහ඼ දක්඼හ ජරඹ ඿ළඳීභ 4. ඿සථිය භළරවීර ී ඿ංතෘප්ත අ඼඿සථහ඼ දක...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නෙට්බෝල් ක්රීඩාවේ දී පා පිළිබඳ නීතිය කඩකළ ක්රීඩාකාවකට විනිසුරු දෙනු ලබන තීරණය වනුයේ, 1. විරුද්ධ පිලට දඩුවම් යැවුමකි. 2. විරුද්ධ පිල තුළට විසිකිරීමකි. 3. විරුද්ධ පිලට නිදහස් යැවුමකි. 4. පන්දුව දෙදෙනෙකු අතර උඩ දැමීමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මුල් කා ලේ නැේ තැනීලම් කර්මාන්තයට සොංවර්ිත රටවල් පමණක් ලයාමු වීමට ලහේතු වූ සාධකයක් වන්ලන් කුමක් ෙ? 1. මිනිසේ ශ්‍රමය බහු ව තිබීම 2. විශා ප්‍රාග්ධනයක් ආලයෝජනය කළ හැකි වීම 3. ලනා ගැඹුරු මුහුද...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: විමධ්යගත පාලන බලය බුක්ති විඳිමින් සිටි පරුමකවරුන් මධ්යගත පාලනයට සම්බන්ධ කර ගනිමින් කේන්ද්රීය රාජ්ය පාලනයක් ඇති කළ රජතුමා කවුද? 1. 1 වන විජයබාහු රජු ය. 2. පණ්ඩුකාභය රජු ය. 3. දේවානම්පියතිස්ස රජු ය. 4. දුටුගැමුණු රජු ය. 1 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයකු වෙළෙඳපළට පිවිසීමේ දී වියපත් පෙනුම අඩු කිරීම සඳහා විවිධ නිෂ්පාදිත ඉදිරිපත් කිරීම හඳුන්වා දිය හැකි වන්නේ, 1. නව භාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළඳපොළකට හඳුන්වා දීමක් ලෙසය. 2. පවත්නා භාණ්ඩයක් හෝ සේවාවක් පවත්නා වෙළඳපොළකට ඉදිර...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: සංයුිය දක්වන දත්ත වයොප්ියක් නිරූපණය කිරීෙට වඩොත් සුදුසු ප්‍රසපතොර ක්‍රෙය 1. සරල ්රඛ්‍ො 2. බහු තීරු 3. ේවිත්ව තීරු 4. ්බදූ වෘත්ත (………….) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පුනරුදය මුලින්ම ආරම්භ වූයේ, 1. ප්ලෝරන්ස් නගරයෙනි 2. වතිකානුවෙනි 3. බොහිමියාවෙනි 4. කොන්ස්තන්තිනෝපල් නගරයෙනි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පොත් රැසකි. එම පොත් 1. ගණයට ඇතුළත් නොවන්නේ මින් කවරෙක් ද? පරවි සන්දේශය 2. ගිරා සන්දේශය 3. කාව්‍යශේඛරය 4. සැලළිහිණි සන්දේශය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: තබ්ලාවේ කළු පැහැති රවුම් කොටස හඳුන්වන්නේ කුමන නමකින්ද? 1. චාටි 2. මෛදාන් 3. සියාහී (Syahi) 4. ගුඩ්රි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහන දැක්වෙන කෙටි යෙදුම් අතුරෙන් ආහාරයක ජෘාත්‍යන්තර් මට්ටමේ ප්‍රමිතිය දක්වන යෙදුම කුමක් අ? 1. BMI 2. INS - - [හයවැනි වුටුව බලුන්න 3. 51.5 4. 150 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ලේඛනයේ විකාශනය අධ්යයනයේ දී සමතල මුද්රණ ශිල්පය බිහි වී ඇත්තේ කුමන යුගයේ දී ද? 1. ප්රාග් ඓතිහාසික යුගය 2. නූතන යුගය 3. පුරාතන යුගය 4. මධ්යතන යුගය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ග්‍රාමීය ණය යෝජනා හඳුන්වා දුන් පුද්ගලයින් හඳුන්වන්නේ, 1. අභ්‍යන්තර ව්‍යවසායකයින් ලෙස ය. 2. සමාජයීය ව්‍යවසායකයින් ලෙස ය. 3. නිර්මාණශීලී ව්‍යවසායකයින් ලෙස ය. 4. ආයතනික ව්‍යවසායකයින් ල...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත දක්වා ඇත්තේ සංයෝග කිහිපයකි. A සෝඩියම් ක්ලෝරයිඩ් B ඇමෝනියා C මැග්නීසියම් ඔක්සයිඩ් D ජලය මෙම සංයෝග අතුරින් අයනික සංයෝග දැක්වෙන පිළිතුර වන්නේ, 1. B හා C 2. A හා D 3. A හා C 4. A හා B පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ක඿ොර කන්සිකේ කුරකේ කඵෝග඼රට ඵහුර ඼ ඼ළශක඲න කයෝගඹක් ඼න්කන්, 1. ඳ්‍ර විිත්‍රඹ කයෝගඹ 2. ඇන්්‍රළක්ක඿ෝන් කයෝගඹ ඹ. 3. ිශඹභරන්කෆක කයෝගඹ ඹ. 4. හිටුභළීමක කයෝගඹ ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: අප පවත්වා ගන්නා ඉරියව් ගතික ඉරියව් හා ස්ථතික ඉරියව් ලෙස ප්‍රධාන ආකාර 02 කට වර්ග කර ඇත. ඉන් ගතික ඉරියව්වක් ලෙස නොගැනෙන ඉරියව්ව වන්නේ, 1. වැතිරීම 2. යමක් ඉහළට එසවීම 3. ඇවිදීම 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: නර්තන අභ්‍යාස කිරීම මගින් ළමයෙකුට ලැබෙන, 1. නර්තන හැකියාව, ප්‍රගුණ වීමයි. 2. රස වින්දනය ඇති වීමයි. 3. ගායනය කිරීමට හැකිවීමයි. 4. ශරීරයේ නම්‍යශීලී බව රැකීම යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඳතත හ඲ත් ඳමඨො අථයථයන පවඩම්තපහමීඳපඅදතහපොදනපිටළිතු පොතෝ ්න. "උ්ප වත්ොහ ොේප ාමෂම්ත ප ඥමනයනප ධථයාප ද෕තප ොහ වොයනහිප ොයනදුණුප ආ඗ම ොයන්ප දප නිථයමිතප ශ්මහ්ත්රීයනප පපපපග්ර්ථපහම෕තොයන්පදපහමධනයනපොේ." 1. උ්වත්ොහ ොේප ිභිභධප ාමෂමප ිටළිබ඲ප දැනු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයෙහි වැඩ වසමින් වඳුරකුගේ හා ඇතකුගේ උවටැන් ලබමින් ගත කළේ । කිනම් වස්කාලය ද? 1. දහවන වස්කාලයයි. 0 2. පස්වන වස්කාලයයි. 3. අටවන වස්කාලයයි,. 4. හයවන වස්කාලයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වැඩි දියුණු කරන ලද වී ප්රභේද හා සැසඳීමේදී ශ්රී ලංකාවේ පාරම්පරික වී ප්රභේද පිලිබඳව නිවැරදි ප්රකාශය කුමක් අ? 1. ඒවායෙහි ගොයම ඇද වැටීමට හොඳින් ඔරොත්තු දෙසි. 2. ඒවායෙහි අස්වැන්න ඉතා වැඩි වේ. 3. එම බත් පරිභෝජනය මගින් නිරෝගී බව රැකෙයි. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඾ාක වරෝගල඼ වඳොදු ඼ක්඿ණ කිහිඳයක් ඳශත දැක්වේ. A. ඾ාක කුරු වීභ B. මුල්ල඼ ගැටිති ඇතිවීභ C. ඳත්ර විචිත්රය D. අංගභාරය ඉශත වරෝග ඼ක්඿ණ අතරින් ඾ාක වලරව් වරෝග ඼ක්඿ණ ලනුවේ, 1. B ශා D ඳභණි. 2. A...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සංස්ථාපිත සමාගමක පමණක් දැකිය හැකි ලක්‍ෂණයකි. 1. වගකීම සීමා සහිත වීම 2. කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කිරීම 3. අඛණ්ඩ පැවත්මක් හිමිවීම 4. නෛතික පුද්ගලභාවය හිමි විම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: මෙලොව පාපය වඩ වඩාත් වර්ධනය වීම හේතුවෙන් මැවිල්ල අලුත් කිරීමට සිතු දෙවියන් වහන්සේ නව මැවිල්ලේ ආරම්භයකයා ලෙස තෝරා ගන්නා ලද්දේ, 1. ආදම් 2. ආබ්රකම් 3. නෝවා 4. ජාකොබ් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
රෝමයට ගිය ශ්රී ලාංකික තානාපතිවරයෙක් ගෙන ආ වීදුරු පබළුවලින් රුවන්වැලි සෑය අලංකාර කිරීමට පියවර ගත්තේ, 1. දුටුගැමුණු රජතුමා ය. 2. භාතිකාභය රජතුමා ය. 3. වංකහාසිකතිස්ස රජතුමා ය. 4. කිත්සිරිමෙවන් රජතුමා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ශ්රී ලංකාවේ සාහිත්ය මූලාශ්රය අනුව වඩාත් පැරණිතම කෘතිය වන දීපවංසය රචනා කරන ලද්දේ කුමන කාලවකවානුවකදී ද? 1. ක්රි. ව. 4වන සියවසේ දී ය. 2. ක්රි.ව. 2වන සියවසේ දී ය. 3. ක්රි. ව. 5වන සියවසේ දී ය. 4. ක්රි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: කහර්වා තාලයට අයත් විභාග සංඛ්යාව කීයද? 1. 3 2. 4 3. 2 4. 5 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
බ්රිතාන්ය පාලන සමයේ දී ශ්රී ලංකාවේ සියලුම දරුවන්ට සමාන අධ්යාපන අවස්ථා ලබාදීමට පියවර ගනිමින් නිදහස් අධ්යාපන පණත සම්මත කිරීමට ක්රියා කළේ, 1. ජේම්ස් ද අල්විස් 2. මුතු කුමාරස්වාමි 3. ආර්. එෆ්. මෝර්ගන් 4. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: X = 1101 + 1011 නම් X හි අගය වන්නේ, 2 2 1. 1110 2. 11000 3. 1100 4. 100010 2 2 2 2 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: X මෙහි A හා Z පිළිවෙලින් දැක්වෙන්නේ, Z 1. A ස්කන්ධ ක්රමාංකය, Z පරමාණුක ක්රමාංකය 2. A නියුට්රෝන + ඉලෙක්ට්රෝන ගණන, Z ප්රෝටෝන ගණන 3. Z ස්කන්ධ ක්රමාංකය, A පරමාණුක ක්රමාංකය 4. A නියුට්රෝන ගණන, Z ප්රෝටෝන ගණන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලෝභ, ද්වේෂ, මෝහ යන ඒවා මුල්කරගත් පවිටු සිතිවිලි 1. දුක්ඛ නම් වේ. 2. කෙළෙස් නම් වේ. 3. කර්‍ම නම් වේ. 4. චේතනා නම් වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්‍ර Question: පුරාණ ඊජිප්තු කලාවේ ප්‍රධානතම නිර්මාණයක් ලෙස සැලකෙන වාස්තුවිද්‍යාත්මක අංගය වන්නේ, 1. පිරමිඩ 2. ස්තූප 3. කොලෝසියම 4. පාතිනන් දේවාලය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ගෘහ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිමල් විසින් රු. 500 000 ක් වටිනා ගෘහ භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී. මෙම ගණුදෙනුව සටහන් කිරීමට අදාල මූලාශ්‍ර ලියවිල්ල හා මූලික ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ගිණුම්කරණයේ අරමුණු කීපයක් පහත දැක්වේ. මේවායින් ගිණුම්කරණයේ ප්රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ, 1. ආදායම් බදු ගෙවීම. 2. ඉදිරි කටයුතු සැලසුම් කිරීම 3. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්රයෝජනවත් තොරතුරු සැපයීම. 4. ව්යාපාරි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ජ්‍නාධි ති ආණ්ුක්‍රමයක දක්නට ලැයබන ලක්ෂණ ඇතුළත් පිළිතුර යතෝරන්න. 1. BCD 2. DEF 3. ADE 4. ABE පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මධ්‍යශීලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩයෙන් යුත් ගල් මෙවලම් තනා ගැනීම සඳහා බහුල ලෙස භාවිත කර ඇති පාෂාණ වර්ගය කුමක් ද? 1. ගුරු ගල් 2. තිරිවානා ගල් 3. කළුගල් 4. කහද ගල් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ වූ පාවුලුතුමාගේ හිසගසා මරා දැමීමට නියම් කළේ කවුරුන් ද? 1. අවුරේලියස් 2. හෙරෝද් ඇන්ටිපස් [6දුවැනි පිටුව බලන්න 3. නීරෝ 4. ටාජන් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශා 5 N ශා ශාබෙයක් ශාතගින් ශා ශාතිරස් ශාතාර්ගයක් ශාඔස්පසේ ශාකරත්යක් 10 m ශාදුරක් ශාල්ලු ශාකරයි. ශාපතහි ශාදි ශාසිදු ශාකළ ශාකාර්යය ශා නුපේ, ශා 1. ශා 10 J 2. ශා 25 J 3. 50 J 4. 5 J පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මධ්යතන යුගය වන විට ආසියානු වෙළඳාමේ ඒකාධිකාරිය හිමි වූයේ කුමන ජාතියට ද? 1. පෘතුගීසි 2. ඉංග්රීසි 3. මුස්ලිම් 4. ලන්දේසි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඡන්දදායකයකු සතු අයිතිවාසිකමක් වන්නේ කුමක් ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. මැතිවරණ රාජකාරිවලට බාදා නොකිරීම. 2. අන් අයගේ ඡන්ද අයිතිය සුරැකීම. 3. තම ඡන්දය පාවිච්චි කිරීම. 4. මැතිවරණ නීති රීති...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සන්ධිය රාජ්‍යයක සාර්ථක පැවැත්ව සඳහා තිබිය යුතු ගුණාංගයක් අඩංගු පිළිතුර තෝරන්න. 1. සම්පත් අඩු ප්‍රාදේශීය රාජ්‍ය වලට එම ගැටළු විසදා ගැනීමේ වගකීම පැවරීම. 2. මින් එක් එක් ප්‍රාන්ත තම අභිවාද්ධිය තනිව සලසා ගැනීමට කටයුතු කිරීම. 3. මධ්‍යම ආණ්ඩුවේ අපේක්‍ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීම. 4. සියලු ජන කොටස් පොදු හැගීමෙන් කටයුතු කිරීම. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කාර්මික විප්ලවය නිසා සිදුවූ කෘෂිකාර්මික දියුණුවත් සමඟ රොබට් බැක්වෙල් හඳුන්වා දෙන ලද්දේ, 1. පේළි වැපිරීමේ ක්‍රමයයි. 2. බැටලු වර්ග අභිජනනයයි. 3. ශෂ්‍ය මාරු ක්‍රමයයි. 4. ගුවානෝ පොහොර නිෂ්පාදනයයි. An...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: “ජය ලෝබිනා” නාට්ය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද නාට්ය සම්ප්රදාය කුමක් ද? 1. කොලම් 2. සොකරි 3. නාඩගම් 4. නූර්ති පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුන්වහන්සේ සියලු කෙළෙසුන්ගෙන් දුරුවූ හෙයින්ද, රහසින්වත් පවු නොකළ හෙයින්ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින්ද 1. ‘‘අරහං’’ නම් වන සේක. 2. ‘‘සත්ථා’’ නම් වන සේක. 3. ‘‘සුගත’’ නම් වන සේක. 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නචෝත්පාදන බිහිවීම සඳහා ව්යවසායකයකු තුළ තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ 1. පරිසර විශ්ලේෂණයයි. 2. නිර්මාණශීලී චින්තනයයි. 3. දැක්මයි. 4. කැපවීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති විවිධ ස්වරූප හඳුන්වන්නේ, 1. භාණ්ඩ ලෙස ය. 2. සේවා ලෙස ය. 3. වුවමනා ලෙස ය. 4. නිෂ්පාදිත ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "තමාගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ අනුන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ තම අඹු දරුවන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ ධනය ඉපැයීම නොකළ යුතු බව දැක්වෙන "ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. ‘‘¥රංගමං ඒකචරං - අසරීරං ගුහාසයං ......’’ යන්න යි. 2. ‘‘නතං කම්මං කතං සාධූ - යං ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: වළමුහිකල ඉටු කරන සුන්නත් ව඼ළත්ලලින් එකක් ලනුණේ, 1. ඊදුල් ෆිත්ර් ව඼ළතය ය. 2. ළුශළ ව඼ළතය ය. 3. තශජ්ජත් ව඼ළතය ය. 4. තහියියතුල් මවහජිද් ව඼ළතය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: ශ්රී ලංකාවේ ප්රචලිත ගැටබෙරය අයත් වන්නේ කුමන භාණ්ඩ වර්ගීකරණයටද? 1. සුෂිර වාද්ය 2. අවනද්ධ වාද්ය 3. ඝන වාද්ය 4. තත වාද්ය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
විද්්යුත් පුවත්පතක වාසියක් නොවන්නේ, 1. තොරතුරු වර්ගකර පළ කොට තිබීම 2. නිරන්තරව යාවත්කාලීන කළ හැකි වීම 3. ගබඩා කර තබා ගැනීමේ අපහසුතාව 4. වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ඝන ලෝහ සංයුතියක් ඇති පෘථිවි ව්‍යුහයේ ප්‍රධාන ස්තරය කුමක් ද? 1. ඉහළ ප්‍රාවරණය 2. පහළ ප්‍රාවරණය 3. පිටත හරය 4. ඇතුළත හරය (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි කාලයේ කුල යන පදයෙන් අදහස් වූයේ,. 1. කුලයයි. 2. ගෘහපති යි. 3. ගමික යි. 4. පවුලයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශාකයක ලිංගික ප්රජනක ව්යුහය වන්නේ, 1. ජායාංගය 2. ඩිම්බ කෝෂය 3. පුෂ්පය 4. බීජ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මූල්‍ය ආයතන ව්‍යාපාරය කෙරෙහි උනන්දු වන්නේ කුමන හේතුවක් මතද? 1. බදු ගෙවීමට 2. තරඟයට මුහුණ දීමට 3. දෙන ලද ණය අයකර ගැනීමට 4. සාධාරණ වැටුප් ලබා ගැනීමට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පහත වියදම් අතරින් පරිපාලන වියදමක් ලෙස සැලකිය හැක්කේ, 1. අලෙවි රථයේ ක්‍ෂය 2. තැපැල් වියදම් 3. යන්ත්‍ර ක්‍ෂය 4. කම්හල් කුලී Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: එ් රරුටර ලැඩිී ම යල රරුටර අවේී මප ගශිතුලන හින්තුර ලනුගේ, 1. A ශා B ය (.............) 2. B ශා C ය 3. A ශා C ය 4. A ශා D ය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: හංසිගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. 2019/01/01 තොගය 15 000 විකුණුම් 400 000 ගැණුම් 250 000 ගෙනඒමේ කුලී 5 000 අවසන් තොගය 25 000 මෙම ව්‍යාපාරයේ 2019/12/31 අවසන් වර්ෂය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: විභාජක පටකයක් සෑදී ඇති සෛලවල ලක්ෂණයක් වන්නේ, 1. මධ්ය රික්තකයක් පිහිටීමයි. 2. අන්තර් සෛලීය අවකාශ පිහිටීමයි. 3. හරිතලව පිහිටීමයි. 4. මයිටකොන්ඩ්රියා විශාල සංඛ්යාවක් පිහිටීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
යතුර, කවිය, සමීප, භාවාර්ථ යන වචනවල දෙවෙනි අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. 1. කෙටි පාපිල්ල, කෙටි ඉස්පිල්ල, දීර්ඝ පාපිල්ල, ඇලපිල්ල 2. කෙටි පාපිල්ල, කෙටි ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල, ඇලපිල්ල 3. කෙටි ඇදය, දීර්ඝ ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල 4. ඇදය, ඉස්පිල්ල, ඉස්පිල්ල, ඇලපිල්ල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගැටුම් නිරාකරණය සඳහා යයාදා ගනු ලබන මූලික ම ක්රමය වන සාකච්ඡා ක්රමයේ ගති ලක්ෂණයක් වන්යන්, 1. එක් ක්ෂයකට මණක් ජ්ය-ජ්ය විසඳුම් ලැබීම ය. 2. නීති මාලාවට අනුව විසඳුම් කරා යයාමු ීම ය. 3. වියදම අධික ම ක්රමයක් ීම ය. 4. අවිධිමත් වුහයකින් යුක්ත ීම...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: භාණ්ඩවල අයිතිය තමා සන්තකයේ රඳවානොගෙන තොග වෙළඳාමේ නිරතවන්නා හැඳින්වෙනුයේ, 1. නියෝජිත තොග වෙළෙන්දාය 2. වණික් තොග වෙළෙන්දාය 3. සිල්ලර වෙළෙන්දාය 4. තොග වෙළෙන්දාය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ලංකාවේ ගල්යුගයේ විසූ මිනිසුන් හා වර්තමාන වැදි ජනතාව අතර පවතින සමානතාවයන් ලෙස පර්යේෂකයින් පෙන්වා දී ඇති ක්ෂේත්‍ර මොනවාද? 1. සංස්කෘතික හා ආර්ථික වශයෙන් 2. සංස්කෘතික හා ජීව විද්‍යාත්මක වශයෙන් 3. ආර්ථික හා දේශපාලන වශයෙන් 4. සංස්කෘතික හා දේශපාලන වශයෙන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න, දෙවැන්න සිදුවීමට හේතු වූ බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද? 1. B 2. C 3. D 4. A පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ස්ථාවර ෙයග මත බැංව ෙගවා ඇ රණ ගාස් සටහ මට අදාළ වැර ව සටහන 1. බැං ම හර .10 000 රණ ගාස් ම බැර . 10 000 2. රණ ගාස් ම හර .6 000 බැං ම බැර . 6 000 3. රණ ගාස් ම හර .4 000 දම බැර .4 000 4. රණ ගාස් ම හර .10 000 බැං ම බැර .10 000 පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පළමු ධර්ම සංගායනාවෙන් පසු සසුනේ සුරක්ෂිතභාවය ඇති කිරීමට ධර්ම කොටස් මුඛ පරම්පරාගතව රැගෙන යාමට භාණක පරම්පරාවට භාර දුනි. ඒ අනුව සංයුක්ත නිකාය භාර දෙනු ලැබුවේ, 1. මහා කාශ්යප තෙරුන් ප්රමුඛ ශිෂ්යාන...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ගම්වාසීන්ට ඉමහත් කරදරයක් වූ ගුණපාල පැදුරටත් නොකියා ගමෙන් පිටවී ඇත. 1. පාන්දරින්ම 2. ගම්වාසීන්ට බියේ 3. පැදුරත් රැගෙන 4. කිසිවෙකුටත් නොකියා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: නිවන් මග පසක් කිරීමට අවශ්‍ය වන මනා වූ පිළිවෙත් රකින බැවින් සඟ රුවන 1. උජුපටිපන්න නම් වේ. 2. ඤායපටිපන්න නම් වේ. 3. සාමීචි පටිපන්න නම් වේ. 4. සුපටිපන්න නම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මුල්ය සැලැස්මක අන්තර්ගත කොටසක් නොවන්නේ, 1. සේවක වැටුප් හා වේතන 2. මුළු ආයෝජන ඇස්තමේන්තුව. 3. මුදල් ගලායාම් හා ගලා ඒම් ලේඛනය. 4. ව්යාපාර ප්රතිඵල ගණනය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ප්රථමොධ්ොර ලබොපදන්වපනකු ප්රථමපයන්ව කළ යුතු වන්වපන්ව පරෝගියො පිළිබඳව මූලික ව පසොයො බැලීම සහ සිදුී ඇති ආබොධ් තත්වය දළ වශපයන්ව අවපබෝධ් කර ගැනීම යි. ඒ සඳහො මූලික ජීවිතොධ්ොර ලබො දීපේ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: පොදු ජ’නලයට අදාල මූලාශ්ර ලේඛනය වන්නේ, 1. ජ’නල් වවුචරය 2. ගෙවීම් වවුචරය 3. පිළිපත 4. ඉන්වොයිසිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ‘‘ව්යවසායකත්වය’’ යන්න වඩාත් හොඳින් පැහැදිළි කෙරෙන ප්රකාශය වන්නේ, 1. නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්රියාවලියට යොමුකිරීමේ හැකියාවයි. 2. සම්පත් ලබාගැනීම හා කළමනාකරණය කිරීමේ හැකියාවයි. 3. ව්යාප...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය