prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: භාණ්ඩ හා සේවා සැසඳීමේ දී සේවාවක දැකිය හැකි ගතිලක්ෂණයක් වනුයේ, 1. ඒකාකාරී වීමය. 2. ගබඩා කළ නොහැකි වීමය. 3. ස්පර්ශ කළහැකි වීමය. 4. සපයන්නා අනුව වෙනස් නොවීමය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කුමාරදේවී නම් ලිච්ඡවි කුමාරිකාවක් සරණපාවා ගනිමින් ‘‘මහාරාජාධිරාජ’’ ලෙස විශාල ප්‍රදේශයක අභිෂේක ලැබූ ගුප්ත අධිරාජයා නම් 1. කුමාරගුප්ත 2. දෙවෙනි චන්ද්‍රගුප්ත 3. පළමුවන චන්ද්‍රගුප්ත 4. සමුද්‍රගුප්ත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සදාකාල ජීවනය උරුම කර ගැනීමට අත්යවශ්ය කාරනා අඩංගු පිළිතුර වන්නේ. 1. ධර්මිෂ්ඨකම, නිහතමානීකම, ශුද්ධකම 2. ධර්මිෂ්ඨකම, ව්යවස්ථා පිළිපැදීම, ශුද්ධකම 3. උතුම් ප්රීතිය, දයාව, ධර්මිෂ්ඨකම 4. උතුම් ප්රීතිය, ශුද්ධකම, ධර්මිෂ්ඨකම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: නිවසක විවිධ කටයුතු සඳහා යොදාගන්නා විදුලිමය උපාංග වල ජවය පහත වගුවේ දක්වා ඇත. විදුලිමය උපාංගයේ නම ජවය වොට් (W) භාවිත කරන කාලය මිනිත්තු වලින් LED බල්බය 15 500 ගිල්ලුම් තාපකය 1500 50 විදුලි බත් පිසි...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පාණ්ඩය හා කාම්යබෝජ ආභාසය ලබා නිර්මාණය වූවක් යලස විශ්වාස කරන නිර්මාණය කුමක් ද ? 1. A ය 2. B ය 3. C ය 4. D ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ඉශ්‍රායෙල් ජනතාව ...............................::....: මගින් දේව ජනතාවක් වූවා සේ ම, අපි ද .........--.-...෴෴෴෴෴ තුළින් දේව දරුවෝ වූයෙමු. . හිස්තැනට සුදුසු පිළිතුරු නිවැරදි අනුපිළිවෙළට සඳහන් Om වරණය තෝරන්න. 1. සීනයි ගිවිසුම, ප්‍රසාද Semen ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
එම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය වනුයේ, 1. රු. 15 300 (..........) 2. රු. 15 000 3. රු. 13 650 4. රු. 13 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවැන්න ඇතිවීමට පළමුවැන්න හේතුවක් වූ බව දැක්වෙන යුගලය කුමක් ද? 1. A 2. B 3. C 4. D Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: දෙව්මිණ ව්යාපාරයේ 2022/12/31 දිනට මු`ඵ වත්කම් වල අගය වනුයේ, 1. රු. 1 758 500 2. රු. 1 758 000 3. රු. 1 658 500 4. රු. 1 600 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මනා වූ පිළිවෙත් පුරන බැවින් මහා සංඝ රත්නය. 1. උජුපටිපන්න නම් වේ. 2. ආහුනෙයිය නම් වේ. 3. සුපටිපන්න නම් වේ. 4. දක්ඛිණෙයිය නම් වේ. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඳිමණත අ඼ධිඹට ඳසු඼ අ඿ස඼නු රනළීභ නි඿හ ත්නතුභඹ ඿ස඼බහ඼ඹ ඼ළඩි වීරභ්න ඳිමරබෝජනඹට ගත රනොවළකි තත්ත්඼ඹට ඳත්඼න රඵෝග අඹත් ිළිවතුය රතෝය්නන. 1. රගෝ඼හ අර්තහඳල් භහළුමිිම඿ස 2. ඵණ්ඩක්කහ භෆ ඼ළටරකොලු 3...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රාත්යන්තර කම්කරු සංවිධානය (ILO) සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්රකාශය නෝරන්න. 1. ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව ජාතීන්ගේ සංගමයට අනූයක්තව කටයකතු කිරීම 2. ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව එක්සත් ජාතීන...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජීවීන් බාහිර හා අභ්යන්තර පරිසරවලින් ලැබෙන උත්තේජවලට ප්රතිචාර දැක්වීම 1. සමස්ථිතිය නම් වේ. 2. සංවේදීතාව නම් වේ. 3. උද්දීප්යතාවය නම් වේ. 4. සමායෝජනය නම් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ිරසර සංවර්ලධ්‍නශේ දී වැදගත් වන මූික ම කරුණු ඇතුළත් නිවැරදි පිළිතුර වන්ත්‍ශන්ත්‍, 1. සේවාභාවික සේපත් සංරක්ෂණය, නිමැවුමට ශයාදා ගන්ත්‍නා තාක්ෂණය 2. පරිසරය ආරක්ෂා කර ගැනීම, අනාගත පරපුශර්ල අව යතා ඉටු කර ගැනීම 3. යහපත් ආකල්ප සංවර්ලධ්‍නය, සමාජ සුරක්ෂිතතාව පවත්වා ගැනීම 4. පරිසරය ආරක්ෂා කර ගැනීම, සමාජ සාධ්‍ාරණත්වය ඉටු කර ගැනීම ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අතු කඩා මොරකන්නා සේ 1. ලාභය තකා යමක් අමතක කිරීම 2. වරද කරන්නාගෙන් පිහිට පැතීම 3. ලෝකයට සුදනෙකි, ගෙදරට දුර්ජනයෙකි. 4. අය මාර්ග මුළුමනින් ම නැති කර ගැනීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කක් කක් ෙප්ිතෙේ ී ඇි ඳද඼ර අර්ථඹ නි඼ළයදි඼ දළක්ෙ඼න ිළිතුරය ෙෙෝය්නනමම ම 1. ිළඹගළ - ඳඩි ෙඳශඒඅභිඹ඿ - ිළුපඳ඿ඒඋ඼ම් - මුහුණඒෙප්‍රෞඪ - උ඿඿ස 2 2. උඳවළයණඹ - උදහවයණඹඒප්‍රිරහබ - ඼හසිඒඋක්තී්න - ිලඹභ්නඒඳිනශීරනඹ - ඇසුු ිලරීභම ම 3. පුප්පහධහන - භ්ල඼ළ්ලඒඳෆශ දිග - නළෙගනහියඒසුරඵ - හිඟඒඅ඼ංක - ෙඵොු මම 4. ඳයහධීන - නිදව඿සඒඅනුගෙ - ෙ඼න඿සඒ඼හලුකහ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. වෛරස් හෝ බැක්ටීරියා මගින් රෝගය සෑදේ. පෙනහැලි තුළ දියර එකතු වේ. මෙම රෝගය විය හැක්කේ, 1. නිව්මෝනියාව 2. බ්‍රොන්කයිටිස් 3. ක්‍ෂයරෝගය 4. ඇදුම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පද දෙකෙහි අර්ථය සමාන යුගල පද තෝරන්න. 1. බාල මහලු 2. කනකර 3. වාදභේද 4. ඉඩම්කඩම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: X නම් වූ ලෝහය තනුක අම්ල සමඟ ප්රතික්රියා කර හයිඩ්රජන් වායුව පිට කරයි. එය පිහිටිය හැක්කේ සක්රියතා ශ්රේණියේ පහත සඳහන් කිනම් ස්ථානයක ද? 1. Cu සහ Hg අතර 2. Ag සහ Au අතර 3. Al සහ Fe අතර 4. Pb සහ Cu අතර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අතීතරයේ කිරිමඩු ශාන්තිකර්මය පවත්වන ලද්දේ කිනම් සත්ත්ව කොට්ඨාසයක ආරක්ෂාව සඳහා ද? 1. එළුවන් 2. ගවයන් 3. කුකුළන් 4. හාවන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ම් ප්රගේශ ය, ම් ිදශ්ිත යාල යී ජීවත් වන එයම විගශ්් යට අ ත් වන ජීවීන් සමුහ ක් හඳුන්වනු ලෙන්ගන්, 1. ජජවගෙෝල ගලසිිද. 2. පන රිසර පන ේධ්ි ගලසිිද. 3. ෙහන ගලසිිද. 4. ප්රජාව ගලසිිද. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: අවහවබ්ර් යන අරළබි ලචනණයහි ණත්රුම කුමක් ද? 1. අල්඼ළශහ ණලත භළර ි.රීම. 2. අල්඼ළශහ දි.න්නළ ණමන් කටයුතු ි.රීම. 3. ඉලසීම. 4. ණඳර වෆ඼සුම් අනුල සිදුලන බල වි඾හලළව ි.රීම. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
ව්යාපාරයන්හී ව්යවසායකත්වයේ යෙදීමෙන් වන පිරිවැය අතරට අයත් වන්නේ, 1. ස්වයං සම්පූර්ණ බව 2. සීමිත වූ සමාජ ජීවිතය 3. නිදහස හා ස්වාධීන බව 4. ආර්ථිකමය වටිනාකමක් ඇති භාණ්ඩ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: යම් භාණ්ඩයක් සඳහා අදාල ප්‍රදේශය තුල සතියක ඉල්ලුම ඒකක 15000 ක් බව අනාවරණය විය. දැනට සිටින තරඟකරුවන් ඉන් ඒකක 10000 ක් පමණක් සපයන්නේ නම් වෙළඳපොළ හිඩැස වන්නේ, 1. ඒකක 15000 කි. 2. ඒකක 25...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශ්‍රී ලංකාපේ ප්‍රථම වරට ජන සංගණනයක් සිදු කරන ලේපේ, 1. 1871 දී ය. 2. 1881 දී ය. 3. 1981 දී ය. 4. 2012 දී ය. (…….) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දක්වා ඇත්තේ සංයෝග කිහිපයකි. A සෝඩියම් ක්ලෝරයිඩ් B ඇමෝනියා C මැග්නීසියම් ඔක්සයිඩ් D ජලය මෙම සංයෝග අතුරින් අයනික සංයෝග දැක්වෙන පිළිතුර වන්නේ, 1. A හා D 2. B හා C 3. A හා C 4. A හා B පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: විවාදාත්මක අවස්ථාවන්හිදී වවුල්වතවවුල්වතවවුල්වතවවුල්වත රැකීම සමහරුන්ගේ ස්වභාවයයි.වවුල්වත 1. සිතේ කැළඹුණු බව 2. සාධාරණය නොසලකා කටයුතු කිරීම 3. කිසිම සැලකිල්ලක් නොදැක්වීම 4. ස්ථිර ප්රතිපත්තියක් නැතිකම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සාමකාමීව එක්රැස් වීමේ අයිතිය අයත් වන්නේ පහන සඳහන් මානව හිමිකම් අතරින් කුමන අංශයට ද? 1. දේශපාලන හිමිකම් 2. සංස්කෘතික හිමිකම් 3. ආර්ථික හිමිකම් 4. ආගමික ගිමිකම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: නායයෑම් සහිත ප්රදේශයක අවදානම් තත්ත්වය පිළිබඳ ගුවන්විදුලි විකාශයක් තුළින් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඔබට අවස්ථාවක් ලැබේ. මෙම ගුවන්විදුලි වැඩසටහන අයත් වන ආකෘතිය කුමක් ද? 1. වාර...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත ක්රියාපද පිළිවෙළින් නම් කර ඇති වරණය වනුයේ, වැජබේවා, බලව, නැටුවොත්, කියමින් 1. ආශිර්වාද ක්රියා, විධික්රියා, අනියමාර්ථයේ අසම්භාව්ය ක්රියා, මිශ්ර ක්රියා 2. ආශිර්වාද ක්රියා, පූර්ව ක්රියා, ප්රයෝජ්ය ක්රියා, මිශ්ර ක්රියා 3. ආශිර්වා...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: හතොරුරරුසප්නනිහේදනසතාක්ෂණලස ාසපම්ඵ්නධසඳ තසදීසඇතිසපදාචාරාත්භකසභතසවාදසපටක්නන A. ඳරි ණකසවයිරපසනිඳදවීභස ාසඒවාසහඵදාස ැරීභ B. අවපරසහනොභැතිවසඳරි ණකලක්සහවතසප්‍රහේශ්සවීභ C. නිද පනස ාසවිවෘතසහක්තසභෘදුකාං සඅ්නතර්සජාටහල්නසඵා තසකරසතභසඳරි...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පසක ලවණනාව ඉවත් කිරීම සඳහා යොදාගත හැකි ජල සම්පාදන ක්‍රමයක් වනුයේ, 1. ඇලි ජලසම්පාදනයයි. 2. පිටාර ජලසම්පාදුනයයි. 3. විසිරි ජලසම්පාදුනයයි. 4. බිංදු ජලසම්පාදනයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: පහත සඳහන් ප්‍රකාශ අතරින් දාවිත් රජුගේ අයදීමක් වන්නේ, 1. ‘‘යහපතින් අයහපත වෙන් කර ගැනීමේ හැකියාව දුන මැනව’’ යන්නය. 2. ‘‘මම නැති වූ බැටළුවා සොයන්නෙමි’’ යන්නය. 3. ‘‘සමිදුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව’’ යන්නය. 4. ‘‘යුක්තිය ගලා බසි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ගර්භණී අවධියේ සිටම මුල්දින ............................ තුළදී දරුවාට ලැබෙන පෝෂණය ජීවිත කාලයට ම වැදගත් වේ. 1. 1000 2. 30 3. 10 4. 100 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කාන්තා අත්බෑග් සාධාරණ මිලකට ලබා දීම, 1. ව්‍යාපාර තරඟයකට මුහුණදීමට හැකිවීමකි. 2. ව්‍යාපාරික අරමුණු ඉටුකරගැනීමට යොමු වූවකි. 3. ව්‍යාපාර ආචාර ධර්ම අනුගමනය කිරීමකි. 4. ව්‍යාපාර නීති අනුගමනය කිරීමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: දෙව්මිණ ව්‍යාපාරයේ 2022/12/31 දිනට මු`ඵ වත්කම් වල අගය වනුයේ, 1. රු. 1 600 000 2. රු. 1 758 500 3. රු. 1 758 000 4. රු. 1 658 500 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රාථමික ශ්රේණි සිසුන් සඳහා ආදර්ශ ප්රශ්න පත්ර සහිත පුවත්පතක් මුද්රණය කර අලෙවි කිරීම පහත කුමන සංකල්පය හා වඩාත් හොඳින් ගැලපේද යන්න තෝරන්න. 1. සේවා වෙළෙඳසැල 2. භාණ්ඩ වෙළෙඳසැල 3. අවකාශ වෙළෙඳසැල 4. ඉලක්ක වෙළෙඳසැල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දිනුදු නවීන යන්ත්රෝපකරණ භාවිත කරමින් ඔසුපැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යයි. ඔහු යටතේ සේවකයින් දෙදෙනෙක් සේවය කරන අතර ව්යාපාර කටයුතු සියල්ල සැලසුම්කර ක්රියාත්මක කරන්නේ දිනුදු විසිනි. මෙහි සඳහන් නිෂ්පාදන සාධක පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ප්රාග්ධනය, ව්යවසායකත්වය, ශ්රමය 2. ප්රාග්ධනය, ශ්රමය, ව්යවසායකත්වය 3. භූමිය, ශ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
2018.01.01 ව්‍යාපරයක තිබු වත්කම්, වගකීම් හා හිමිකම් ශේෂ පහත දැක්වේ. වත්කම් 240,000.00 හිමිකම් 175,000.00 වගකීම් 65,000.00 පහත ගනුදෙනුව සිදුවු පසු ගිණුම්කරන සමීකරණය වන්නේ, රු. 50,000/- බඩුතොගයක් ණයට ගැනීම වත්කම් = හිමිකම් + වගකිම් 1. 290,000 = 175,000 + 115,000 2. 240,000 = 125,000 + 115,000 3. 190,000 = 175,000 + 15,00...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: වරලත් ව්යාපාරයක දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ, 1. විශාල සේවක මණ්ඩලයක් අවශ්ය වීම 2. පාර්ශව දෙකක් සම්බන්ධ වීම 3. වරලත් හිමියාගේ කීර්තිනාමය භාවිතා කිරීම 4. වරලත් ගිවිසුම මත ක්රියාත්මක වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කරනු ලබන මූලික සටහන පොත හා මූලාශ්‍ර ලේඛණය වන්නේ, 1. විකුණුම් ජ’නලය හා ලදුපත 2. විකුණුම් ජ’නලය හා ගැනුම් ඉන්වොයිසිය 3. විකුණුම් ජ’නලය හා විකුණු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ආවහය ජීයණ ක්රිඹහ඼ලිඹ වහ ඿ේඵන්ධ නි඼ළයදි පිළිතුය මෙෝයන්න. ශ්රාවය වනවය ඉන්ද්රිව එද්සයිමනවය ර්ගව උපස්තරව සෑදෙඉනඵල 1. ක්ෂුද්රහන්ෙඹ ට්රිප්සීන් මප්රෝටීනන් මඳොලිමඳප්ටයිඩ 1 2. මේට ග්ර න්ථි ටඹලීන් පි඾සටඹ මභෝේමටෝ඿ස 3. අග්නයහලඹ ඇභයිමේ඿ස මප්රෝටීනන් මඳොලිමඳප...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: අත උය඼ලය භවහ ලඳෝ඾ක ඌනත උහ රක්඾ණ ලඳන්඼න ලහක කිහිඳඹක් සිසුන් ලඳන් ව෕ බවුන්ලේ ගුරුතුමිඹ, එභ ඌනත උහ රක්඾ණ ඇසුරින් ලඳෝ඾ක ඌනත උහ වඳුනහ ගළනීභ බවුන් අ඼඿සථහ඼ රඵහ දුනි. A - ඳරිණත උ ඳත්‍ර කව ඳළවළ වී ඇති ලදොඩම් ලහකඹක් B - ඳත්‍ර අ්‍ර දම් ඳළවළඹ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත සිද්ධියේ ඇතුළත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන්නේ, 1. සකසුරුවම් සහ ණය සමුපකාර සමිතිය ය. 2. දුම්බර ප්‍රාදේශීය රෝහල ය. 3. දුම්බර මහා විද්‍යාලය ය. 4. දුම්බර පොලිස් ස්ථානය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අන්තඃජාලය යනු, 1. පරිගණක ජාලයක එක් සංඝටකයකි. 2. ජාලගත මෘදුකාංගයකි. 3. තෝරාගන්නා ලද පිරිසකට හෝ කණ්ඩායමකට භාවිත කළ හැකි පරිගණක ජාලයකි. 4. අන්තර්ජාලය සඳහා වෙනත් නමකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ පැවැති බදු නීතිය යටතේ වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අයකළ බද්ද වන්නේ පහත පිළිතුරු අතරින් කුමක් ද? 1. බොජකපති 2. දකපති 3. උදකබදු 4. මතරමජිබක පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බිය සැක නැතිව හිතුමනාපේ යමක් කිරීම. 1. පාළු ගෙයි වළං බිඳීම 2. ආඬි හත් දෙනාගේ කැඳ ඉවීම 3. අනේ කාලේ වනේ වාසේ 4. අටුවෙන් දුමට පැනීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ‘‘දියකැට පහන’’, ‘‘මොහොල’’ යන යෙදුම් භාවිතා වන්නේ වැවක කුමන අංගයක් සම්බන්ධයෙන් ද? 1. රළපනාව 2. සොරොව්ව 3. වැව් බැම්ම 4. බිසෝකොටුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ස්වාමීනී අපි පස්කම් සුව අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිත ව ගිහි ගෙදර වාසය කරමු; කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු; ........ ’’ මෙලෙස ප්‍රකාශ කළේ, 1. දීඝජාණූ කෝලිය පුත්‍රයා ය. 2. අනේපිඬු සිටුතුමා ය. 3 3. සුභ මානවකයා ය. 4. කාලාම වැසියන්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මෙරට ආරම්භ කළ පළමු බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය කුමක් ද? 1. මහවැලි 2. ගල්ඔය 3. උඩවෙල 4. කොත්මලේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පාලි බෝධිවංශය පදනම් කරගෙන රචනා වූ ග්රන්ථයක් වනුයේ, 1. පූජාවලිය යි. 2. ධර්ම ප්රදීපිකාව යි. 3. බුත්සරණය යි. 4. සද්ධර්මරත්නාවලිය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: වස්තුවක් චලනය වීම ඇරඹුණු විට පවත්නා ඝර්ෂණ බලය, 1. සීමාකාරී ඝර්ෂණ බලය යි. 2. ගතික ඝර්ෂණ බලය යි. 3. ස්ථිතික ඝර්ෂණ බලය යි. 4. සාපේක්ෂ ඝර්ෂණ බලය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: ‘‘ව්‍යවස්ථාවේ බිංදු මාත්‍රයක් වත් අහෝසී වී යෑමට වඩා පහසු වන්නේ, 1. ‘‘ලෝකය පහල වීමය’’ 2. ‘‘අහස පොළොව පහව යෑමය’’ 3. ව්‍යවස්ථාව කඩ කිරීමය’’ 4. ‘‘විමුක්තිය ලබා දීමය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: අලිංගික ප්රජනනයේ ලක්ෂණයක් වන්නේ, 1. ජීවීන්ගේ පරිණාමයට දායක වීම යි. 2. නව ප්රභේදන සහිත ජීවීන් ඇති වීම යි. 3. මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන ජීවීන් ඇති වීමයි. 4. ඌනන විභාජනය සහ අනූනන විභාජනය සිදු වීම යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: උත්තර ඉන්දීය සංගීතයේ එන මුලික ථාට් (Thaat) ගණන කීයද? 1. 32 කි. 2. 12 කි. 3. 10 කි. 4. 08 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තමා උපමා කරගෙන අන්‍යයන්ට හිංසා නොකර සිටීමේ ප්‍රතිපදාව බුදුදහමේ හඳුන්වන්නේ, 1. අන්තූපනායික ධර්මය ලෙසයි. 2. පංචශීලය ලෙසයි. 3. ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ලෙසයි. 4. අධිපති ධර්ම ලෙසයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලයට අයත් වන්නේ 1. ඡන්ද බලය, මුලික යුතුකම්, පාලන බලතල• 2. මුලික අයිතිවාසිකම්, පාලන බලතල හා ඡන්ද බලය. 3. මුලික යුතුකම්, මුලික අයිතිවාසිකම්, ඡන්ද බලය 4. මුලික අයිතිවාසිකම්, පාලන බලතල හා මුලික යුතුකම් පිළිතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: කණ්ඩායම් 09 ක් සහභාගී වන පාපන්දු තරඟයක් සාකල්ය ක්රමයට පවත්වන්නේ නම් පැවැත්වීමට නියමිත තරඟ සංඛ්යාව වන්නේ, 1. 8 2. 40 3. 45 4. 36 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කෙනෙකුට තමා නුරුස්සන පුද්ගලයකු හමුවීම, 1. නයාට අඳුකොළ වගේ. 2. කලකදි වහලු කලක දි රස වෙනවා ලූ. 3. එපා වාහෙට හොදි බෙදන්නා වගේ. 4. උඩින් මිතුරු යටින් හතුරු. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිඟා඼ ග්ශඳතියාට වද්඾නා කෂ වදිවා නභව්කාරවේ ෙඋලදුරුලලින් එවතර කරනලායෙ යන අර්ථය ඇතිල දැක්වු වදිවාල ලන්වන්, 1. දකුණු දිවාල යි. 2. උඩ දිවාල යි. 3. උතුරු දිවාල යි. 4. නැවගනහිර දිවාල යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නූතන චිත්‍ර කලා විෂයෙහි දේශීය හා විදේශීය ශෛලීන්ගේ ලක්‍ෂණ උකහාගෙන කැළණි විහාර මන්දිරයේ සිතුවම් නිර්මාණය කර ඇත්තේ, 1. සෝමබන්දු විද්‍යාපති මහතා විසින් ය. 2. ඇල්බට් ධර්මසිරි මහතා විසින් ය. 3. ජෝර්ජ් කීට් මහතා විසින් ය. 4. සෝලියස් මෙන්ඩිස් මහතා විසින් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සාමාන්‍යයෙන් විශාල ප්‍රාග්ධනයක් එක්රැස් කරගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමය වන්නේ කුමක් ද? 1. හවුල් ව්‍යාපාරය 2. සීමිත පොදු සමාගම්ය 3. තනි පුද්ගල ව්‍යාපාරය 4. සමුපකාර සමිතිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන්නේ කුමක් ද? 1. අනුමාන - ප්‍රත්‍යක්‍ෂ 2. අභියස - පිටුපස 3. ප්‍රච්ඡන්න - විවෘත 4. නිපුණ - ප්‍රවීණ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ජීවිතයේ දෙවැනි සීඝ්‍ර වර්ධනයක් සිදුවන කුණාටු සමය උදාවන්නේ, 1. අවුරුදු 1 - 10 අතර කාලයේ ය. 2. අවුරුදු 20 - 39 අතර කාලයේ ය. 3. අවුරුදු 10 - 19 අතර කාලයේ ය. 4. අවුරුදු 60 ට වැඩි ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මාස ගණනක් බුදුරදුන් සමඟ එකට සිටිමින් උන්වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කළ අයකු වන්නේ, 1. බ්රහ්මායු තරුණයාය. 4 2. සුභ මානවකයාය. 3. මඝ මානවකයාය. 4. පිප්ඵිලි තරුණයාය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පහත ආහාර අතුරින් ආහාර විෂ වීම ඇති කරනු ලබන අධි අවදානම් ආහාර වර්ග වන්නේ, 1. කුකුළු මස්, කිරි හා බිත්තර ය. 2. මුං ඇට, කඩල හා මාළු ය. 3. පැපොල්, අඹ හා බිත්තර ය. 4. වට්ටක්කා, පතෝල හා රාබු ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: යම් රටක රජයක් විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වාර්ෂික අයවැය මගින් මුදල් වෙන් කිරීම කුමන ව්‍යාපාර පරිසර බලවේගයට අයත් වේ ද? 1. දේශපාලන පරිසරය 2. ආර්ථික පරිසරය 3. ගෝලීය පරිසරය (..........) 4. නෛතික පරිසරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
X හා Y නම් වූ මූලද්රව්ය දෙකක සම්මත නිරූපන පහත දැක්වේ. 17 21 X Y 8 12 මෙම X හා Y මූලද්රව්ය වල, 1. ප්රෝටෝන හා න්යුට්රෝන වල එකතුව සමානය. 2. ප්රෝටෝන සංඛ්යාව සමානය. 3. න්යුට්රෝන සංඛ්යාව සමානය. 4. ඉලෙක්ට්රෝන සංඛ්යාව සමානය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පන්සිල්හි පළමු සිල් පදයෙන් වැළකීමට උපදෙස් දෙන්නේ කුමකින්ද? 1. අන්සතු දේ ගැනීමෙන් 2. ප්‍රාණඝාතයෙන් 3. බොරු කීමෙන් 4. මත්පැන් පානයෙන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ අන්ත දෙකෙන් වැළකුණු ප්රතිපදාව කුමක්ද? 1. මධ්යම ප්රතිපදාව 2. ගිහි ජීවිතය පමණක් 3. කාමසුඛල්ලිකානුයෝගය පමණක් 4. අත්තකිලමථානුයෝගය පමණක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මිනිස් අවශ්යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. ඒ අනුව වුවමනාවල ලක්ෂණයක් විය නොහැක්කේ, 1. අත්යාවශ්ය නොවීම. 2. විවිධ වීම. 3. නිර්මාණය කළ හැකි වීම. 4. සංකීර්ණ නොවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත දැක්වන වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න. ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ......... ලෙස හැඳින්වේ. 1. බහිශ්‍රාවය 2. ස්වසනය 3. වර්ධනය 4. පෝෂණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයකට විකුණුම් වැඩිකර ගැනීම සඳහා ලබා දෙන උපදෙස් හඳුන්වන්නේ, 1. යටිතල පහසුකමක් ලෙස ය. 2. නිෂ්පාදන පහසුකමක් ලෙස ය. 3. තාක්‍ෂණික පහසුකමක් ලෙස ය. 4. අලෙවි පහසුකමක් ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කියන තරමට වැඩ කෙරෙන්නේ නැත. 1. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි. 2. හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි. 3. අඟේ ඉදන් කන කනවා වගෙයි. 4. කටින් බතල කොළ සිටවනවා වගෙයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සොර - බොර වැව ටැම් ලිපියේ සඳහන් වන ආකාරයට හෝපිටිගමු පදියේ සිදුවූ වෙළඳාම ගැන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. වෙළඳාම බදුලු ජනතාවගේ ප්‍රධානම ජීවන මාර්ගය විය. 2. වෙළඳපොල පසුකර යන කරත්තවලින් පමණක් බදු අය කළ යුතුය. 3. පෝය දිනවල වෙළඳාම් කළ අය දඩයක් වශයෙන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: සහය තරඟ සඳහා භාවිතා කරන සම්මාන ධාවන පථයක යෂ්ටි හුවමාරු කලාපයේ, යෂ්ටි හුවමාරුව සිදු විය හැකි කලාපයේ දුර කීය ද? 1. 10 m කි. 2. 20 m කි. 3. 30 m කි. 4. 40 m කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භික්ෂුණී ශාසනයේ අග්ර ශ්රාවිකාවන් වහන්සේලා දෙනම නම්, 1. යසෝදරා තෙරණිය සහ පටාචාරා තෙරණියයි. 2. ප්රජාපතී තෙරණිය සහ යසෝදරා තෙරණියයි. 3. විශාඛා තෙරණිය සහ කිසාගෝතමී තෙරණියයි. 4. ඛේමා තෙරණිය සහ උප්පලවණ්ණා තෙරණියයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ජීවයේ ව්යුහමය හා කෘත්යමය ඒකකය මින් කුමක් ද? 1. සෛලය 2. පටකය 3. ප්රතීක චාපය 4. පද්ධතිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මූලික සටහන් පොත්වල අවශ්‍යතාවයක් නොවන්නේ, 1. මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළ පසු ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම විධිමත් වීම සහ පහසු වීම. 2. ගිණුම්කරණ දෝෂ අඩුවීම සහ සිදුවන දෝෂ හඳුනාගැනීම පහසු වීම. 3. කාලච්ෙඡ්දයකට අයත් එකම ස්වරූපයේ ගනුදෙනු වර්ග කර සටහන් කිරීමට අවශ්‍ය වීම. 4. ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු සටහන්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ද්රවමානයක් ජලය භාජනයක ගිල්වා ඇති අයුරු පහත දැක්වේ. මෙම ක්රියාකාරකමෙන් අනාවරණය කරගත හැකි තොරතුරු කිහිපයක් පහත දැක්වේ. A - ද්රවමානයේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්රව්ය මගින් ඇති කරයි. B - ද්රවමානය මගින් විස්ථාපනය වන තරලයේ බරට සමාන උඩුකරු තෙරපුමක් ඇති වේ. ඊයම් ගුලි C - මෙහි ඇති ඊයම් ගුලි මෙය ද්රවය තුල සිරස්ව තබා ගැනීමට උපකා...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අර්තාපල්, හිරුඑළියට නිරාවරණය වීමෙන් කොළ පැහැයක් ගන්නා අතර එයින් විෂ සංයෝගයක් නිපදවේ. එය කුමක් ද? 1. සයනයිඩ් 2. ඇසිටික් 3. සොලැනින් 4. මෙලනින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සමථ භාවනාව වඩන පුද්ගලයා ආචාර්‍ය්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීමද අවශ්‍ය වේ. එහිදී තමාගේ චරිතයට අනුව කර්‍ම ස්ථානයක් තෝරා ගත යුතුය. එසේ තෝරාගත හැකි අරමුණු හෙවත් කර්මස්ථාන ගණන 1. තිහකි. 2. හතලිහකි. 3. පනහකි. 4. හැටකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වර්තමානයේ බහුලව දැකිය හැකි ක්ෂුද්ර පෝෂක ඌණතාවයන් දැක්වෙන පිළිතුරු ඛාණ්ඩය වන්නේ, 1. යකඩ, මේද, කැල්සියම්, විටමින් A ඌණතාවය 2. අයඞීන්, ප්රෝටීන්, විටමින් C, සින්ක් ඌණතාවය 3. යකඩ, අයඞීන්, විටමින් A, කැල්සියම් ඌණතාවය 4. ප්රෝටීන්, සින...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රජ පවුලේ පිරිසට, බළ සෙනඟට, ක්ෂත්රීය පිරිසට, බ්රාහ්මණ ගෘහපතීන්ට, කුඩා ගම්වල වැසියනට හා ජනපද වාසීන්ට, ශ්රමණ බ්රාහ්මණ පිරිස්වලට, තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න. යනුවෙන් සදහන් වන්නේ, 1. සප්ත අපරිහානීය ධර්මවල ය. 2. සතර සංග්රහ වස්ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කාර්යය පහසුකර ගැනීමට යොදාගන්නා තාක්‍ෂණික උපක්‍රම කිහිපයක් පහත දැක්වේ. (a) ද්‍රාව ජැක්කුව (b) සයිෆනය (c) ද්‍රාව තිරිංග පද්ධතිය ද්‍රව පීඩන සම්ප්‍රේෂණය යොදාගන්නා උපකරණ/උපකරණය වන්නේ, 1. a පමණි. 2. a හා c පමණි. 3. a හා b පමණි. 4. b පමණි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෞද්ධ ධජය නිර්මාණය කිරීමට මූලික වූ විදේශිකයා වන්නේ, 1. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය. 2. එඩ්වඩ් බෝකර් තුමා ය. 3. ඩී. බී. ජයතිලක මැතිතුමා ය. 4. ඇනගාරික ධර්මපාල තුමා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුබව ලැබීමට පෙර දිනයේ බෝසතාණන් වහන්සේ දිවා විහරණය ගත කළ සුන්දර වනය වන්නේ, 1. පාරිලෙය්‍ය වනයෙහි ය. 2. භද්‍ර වනයෙහි ය. 3. සිංසපා වනයෙහි ය. 4. අම්බලට්ටික වනයෙහි ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: නිශ්ශංක අලගක්කෝණාර විසින් බළකොටු නගරයක් ලෙස ඉදිකරන ලදුව හයවන පැරකුම් රජු විසින් ලංකාවේ අගනගරය බවට පත්කරගත් ස්ථානය A දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A 2. B C 3. D 4. E D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: තතොරතුරු තාක්඿ණය ශා වේඵන්ධ අඳරාධ පිලිඵ඲ ඳශත ලගන්තිස ව඼කන්න. A. වභාජ භාධය බාවිතය B. අනලවරතයන් තතලතකකුතේ ර෕ඳ උඩුගත කිරීභ. C. පුේග඼ ප්‍රතිසර෕ඳයට ශාිසලන ආකාරතේ තතොරතුරු ඳෂ කිරීභ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බුදුරජාණන් වහන්සේ වෛද්යවරයෙකු බව " සත්හට වන බව දුකට වෙදාණන්" යන කවියෙන් ප්රකට වේ. මෙම කවිය ඇතුළත් ග්රන්ථය වන්නේ, 1. බුදුගුණ අලංකාරය යි. 2. ලෝකෝපකාරය යි. 3. සුභාෂිතය යි. 4. ලෝවැඩසඟරාවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඿ෑභසඳදඹකසභසඅක්඾යසවිනයා඿ඹසනි඼ැරැදිස඼සහඹදීසඇතිසඳදසහේළිඹසහ ෝයන්න. 1. ඇතුශ සඇතුළුවීණභ සතුශ සඳරර 2. ප්‍රලනණ සද්ථලන සප්‍රකාලන සවිභ්ථ඾න 3. භවලු සියඹලු සකුරුලු ස඼ශලු 4. අයමුන සප්‍රවීණණ ස඿ං්‍රභණ ස්‍රවනඹ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න. _ ජ් 1. උගුරැස්ස, කෙසෙල්, මිදි, දොඩම් ං 2. පේර, රඹුටන්, දෙළුම්, පැපොල් 3. දිවුල්, නාරං, වරකා, හිඹුටු 4. අඹ, අන්නාසි, අනෝදා, ඇපල් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ආර්ය මාර්ගයෙහි ගමන් කළ හෙයින් ද, සුන්දර වූ නිර්වාණයට සැපත් වූ හෙයින් ද, දෙලොවට ම වැඩ ඇති යහපත් වචන පවසන හෙයින් බුදදුජාණන් වහන්සේ, 1. බුද්ධ නම් වන සේක. 2. සුගත නම් සේක. 3. විජ්ජාචරණ නම් සේක. 4. අරහං නම් සේක. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉරි ඇඳි පදය අයත් වන ක්රියා පද වර්ගය වන්නේ, (අප විභාගය සමත් කරවන්නට ගුරුවරු සහාය වෙති.) 1. සකර්මක ක්රියා 2. ප්රයෝජ්ය ක්රියා 3. අකර්මක ක්රියා 4. ප්රකෘති ක්රියා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සිදුහත් කුමරු උපත ලැබූ උයන වන්නේ, 1. වේළුවනාරාමයයි. 2. ලුම්බිණි සල් උයනයි. 3. ජේතවනාරාමයයි. 4. මිගදායයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යාපාර කටයුතු සරු වී අධික ලාභ ලබද්දී ඔවුහු පින්කම් කරමින් ජීවිතය යහපත් කරගත්හ. ඉහත වාක්යයේ තද ක`ඵ අකුරින් මුද්රිත පද අයත් වන ක්රියාපද වර්ග අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. 1. පූර්ව ක්රියා, අසම්භාව්ය ක්රියා, මිශ්ර ක්රියා, අවසාන ක්රියා 2. මිශ්රක්රියා, අසම්භාව්ය ක්රියා, පූර්ව ක්රියා, අවසාන ක්රියා 3. අසම්භාව්ය ක්රියා, ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වංශකතාවල හා සෙල්ලිපි වල සඳහන්වන ආකාරයට වෘත්තිකයින් විසූ ගමක් අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද? 1. පට්ටනගාම 2. ඔලගම් 3. කසිකාරගාම 4. නියම්ගම් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගතවිය යුතු කරුණු නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න. 1. ආගමික විශ්වාස හා ඇදහිලි 2. පුරවැසියා සතු කාර්ය භාරයන් 3. සිරිත් විරිත් හා සම්ප්‍රදායන් 4. පුරවැසියා සතු මූලික අයිතිවාසිකම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ගිල්ලුම් තාපකයක් මුලුතැන්ගෙයි කෙවෙනියකට සම්බන්ධ කර ස්විචය සංවෘත කල විගස මුලුතැන්ගෙයි පමණක් විදුලිය විසන්ධි විය. මෙහිදී විදුලිය විසන්ධි වීමට විවෘත වූ උපාංගය විය හැක්කේ, 1. සේවා විලායකය යි. 2. සිගි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
‘දුසිරිත්’’ යන පදය අයත් සමාස වන්නේ, 1. විශේෂණ සමාසයට ය. 2. විභක්ති සමාසයට ය. 3. අන්‍යාර්ථ සමාසයට ය. 4. අව්‍ය සමාසයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය