prompt
string
completion
string
candidates
list
subject
string
ව්යපාරිකයින්ට නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්ය වන පසුබිම සපයනු ලබන්නේ, 1. දක්ෂ කළමනාකරුවන් විසිනි. 2. ව්යාපාරික පරිසර සාධක මගිනි. 3. දිරිගැන්වීම් සපයන ආයතන විසිනි. 4. පාරිභෝගික අවශ්යතා හා වුවමනා මගිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත සඳහන්ත ප්‍රකා න අතරින්ත සතය වන්තවන්ත, 1. 1MB=8KB 2. 1KB=8bytes 3. 1MB=1024 Bytes 4. 1KB=1024 bytes Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඕනෑම ව්‍යාපාර සංවිධානයකට පොදු වූ ලක්ෂණයක් වනුයේ, 1. අරමුණු 2. අඛණ්ඩ පැවැත්ම 3. නීතිමය පුද්ගලභාවය 4. සීමිත වගකීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘කන්සෙට පාරක් දෙමැයි කියන්නී’’ඉරි ඇඳ පදයේ අර්ථය වන්නේ, 1. ඔළුවට ය. 2. මුඛයට ය. 3. කම්මුලට ය. 4. මුහුණට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ජයග්‍රාහකයා වේදිකා ගතවෙද්දී ප්‍රේක්‍ෂකයෝ ඔල්වරසන් දුන්හ. 1. අනියමාර්ථයෙහි අසම්භාව්‍ය ක්‍රියා 2. පූර්ව ක්‍රියා l මුලින් දී ඇති කොටසෙහි නිවැරදි අදහස ප්‍රකාශවන වාක්‍ය තෝරන්න. 3. විධි ක්‍රියා 4. කාලාර්ථයෙහි අසම්භාව්‍ය ක්‍රියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: දේව කැමැත්තට අවනත නොවන්නන්ගේ ජීවිත, 1. ජයග්රහණය කරා යොමු වේ. 2. ස්වර්ගය මාර්ගය කරා යොමු වේ. 3. ස්වාධීන ගමන් මාර්ගයකට පිවිසෙයි. 4. විනාශය හා අනතුරු කරා ගමන් කරයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: දළ ජාතික නිෂ්පාදනය 1. දළ දේශීය නිෂ්පාදනය + විදේශීය ශුද්ධ සාධක ආදායම. 2. මානව දරිද්‍රතා දර්ශකය + මානව පීඩන දර්ශකය 3. මූර්ත දළ ජාතික නිෂ්පාදනය + ආර්ථික වර්ධන වේගය 4. දළ ජාතික නිෂ්පාදනය + ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: උදා යාම යැදුම සඳහා භාවිතා වන ප්රශංසා ගීතය වනුයේ, 1. දේව ¥තයන්ගේ ප්රශංසා ගීතය කතෝලික ධර්මය - 11 ශ්රේණිය 03 පිටුව 2. සිමියොන් තුමාගේ ප්රශංසා ගීතය 3. සෙකරියස් තුමාගේ ප්රශංසා ගීතය 4. මරිය තුමියග...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශාකවල ස්වාභාවික වර්ධක ප්රජනන ක්රමය හා ඊට අදාළ උදාහරණය නිවැරදිව දැක්වෙන වරණය කුමක් ද? 1. ධාවක කඳන් - කරපිංචා 2. පත්ර මගින් - කොටුකොළ 3. මොටියන් මගින් - ගොයම් 4. මුල් මගින් - අක්කපාන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විද්‍යුත් සන්නායකයක ගුණ සහිත බහුරූපී ආකාරයෙන් ද හමුවන අලෝහමය මූලද්‍රව්‍ය කුමක්ද? 1. කාබන් 2. සිලිකන් 3. සල්ෆර් 4. අයඞීන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වැඩිවීම හර වශයෙන් ද, අඩුවීම බැර වශයෙන් ද සටහන් වන ගිණුම් වර්ග වනුයේ, 1. වත්කම් හා වගකීම් ගිණුම් පමණි. 2. වත්කම් හා වියදම් ගිණුම් පමණි. 3. වත්කම් හා ආදායම් ගිණුම් පමණි. 4. වත්කම් හා හිමිකම් ගිණුම් පමණි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ, 1. කුසිනාරා නුවර උපවර්තන සාල වනයේදීය. 2. බරණැස ඉසිපතන මිගදායේදීය. 3. රජගහනුවර වේළුවනාරාමයේදීය. 4. සැවැත්නුවර ජේතවනාරාමයේදීය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: අනතුරකට පත් වූ පුද්ගලයකු හට ප්රථමාධාර ලබාදීමේදී මුලින්ම සිදු කරනු ලැබූයේ, අනතුර සිදු වූ ස්ථානය වේදනාව තුනී වන තුරුම ගලායන ජලයට ඇල්ලීමයි. මෙහිදී සිදු වී ඇති අනතුර විය හැක්කේ, 1. පිළිස්සීමකි 2. තුවාලයකි. 3. අස්ථි භග්නයකි 4. කෙණ්ඩ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දකුණු ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්රදාය පෙන්නුම් කරන නිර්මාණයක් නම් 1. අනුරාධපුරයේ සමාධි පිළිමයයි. 2. අවුකන පිළිමයයි. 3. ඉසුරුමුනියේ මිනිසා හා අශ්ව හිසයි. 4. බිසෝ මාළිගයේ සඳකඩ පහණයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: බාහිරව නොපෙනෙන ලෙස අස්ථි බිඳීමක් හෝ පිපිරීමක් ලෙස හඳුන්වනු ලබන්නේ, 1. සංවෘත භග්නයි 2. විවෘත භග්නයි 3. සංකීර්ණ භග්නයි 4. ජර්ජරිත භග්නයි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: මී. 400 කඩුලු මතින් දිවීමේ දී ධාවන එක පථයක තිබිය හැකි කඩුලු ප්‍රමාණය වන්නේ, කඩුලු 1. 05 කි. 2. 20 කි. 3. 10 කි. 4. 15 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: බිත්තර සුදු මදයේ අඩංගු ප්රෝටීන වර්ගය වන්නේ, 1. ග්ලූටන් 2. ඔසෙයින් 3. කෙරටින් 4. ඇල්බියුමින් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ෙෘහ විදුත් ඳරිඳථ ය ප ොද෈ ඇති සිතිති ඳරිඳථ ඳිනයනප ය෈ර් වඩ෈ත් පහොනයන් ඳ෉හ෉ි ලි වන සම්ඵන්ධත෈ව පතෝරන්න. 1. විබව අන්තර ඳ෈යන - පරේණිගතෙත සම්ඵන්ධ 2. ස්හ෉න් ආරක්ෂ෈ව - පරේණිගතෙත සම්ඵන්ධ 3. ස්හ෉න් ආරක්ෂ෈ව - සභ෈න්තරෙත සම්ඵන්ධ 4. ධ෈ර෈ව ඳ෈යන - සභ෈න්තරෙත සම්ඵන්ධ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සුදොවුන් රජතුමාගේ එකම සිහිනය වූයේ තම පුතා 1. අධිරාජ්යයකු වනු දැකීමය. 2. සක්විති රජ කෙනෙකු වනු දැකීමය. 3. තමාගෙන් පසු රජවනු දැකීමය. 4. බුදුවනු දැකීමය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ බලකොටුවක් නිර්මාණය කිරීම, ගම්පොළ තුන්වැනි වික්රමබාහු රජුගේ අගමැති ලෙස කටයුතු කිරීම, යාපනයේ ආර්යචක්රවර්තී රජුගේ බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම, ඉහත සඳහන් ඵෙතිහාසික සිදුවීම් හා සම්බන්ධ ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මැදිවියේ පසුවන සරත් මානසික ආතතිය වළක්වා ගැනීමට අනුගමනය කළ පියවර කීපයක් පහත දැක්වේ. එයින් නිවැරදි වන්නේ, A - සෞන්දර්ය කටයුතුවලින් ඈත්වී සිටීම. B - සමාජ සුභසාධක කටයුතු සඳහා යොමුවීම...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සිවිල් නීිය යටශත් දඬුවේ හිමි වන වැරදි ක්රියාවක් වන්ත්ශන්ත්, මින්ත් කුමක් ද? 1. මිනී මැරීම 2. ගිවිසුේ උල්ලංඝනය කිරීම 3. ළමා අපචාර සිු කිරීම 4. ශසාරකේ කිරීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වසභ රාජ්‍ය සමය ගැන සලකා පහත සඳහන් වන ක්‍රියාමාර්ග අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. මෙරට පළාත් බෙදා පරිපාලනය විධිමත් කිරීම හා විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම. 2. රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම හා දේශපාලන බලය වඩාත් ශක්තිමත් කිරීම. 3. පොදු අරමුණක් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශේෂ පිරික්සුම තුළින් හෙලිදරව් නොවන වරදක් වන්නේ, 1. රු 1000 විදුලි බිල ගෙවීම මුදල් පොතේ බැර පැත්තේ සටහන් කර ඇතත් වෙනත් කිසිදු සටහනක් නොවීම. 2. රු. 2000 වූ විකුණුම් රු. 2200 ලෙස විකුණුම් ගිණුමට බැර කිරිම. 3. රු. 5000 වටිනා ලී බඩු මිලදී ගැනීම රු. 50000 ලෙස ගිණුම් වල සටහන් කිරීම. 4. චාමරගෙන් ලැබුණු රු. 450 මුදල්, මුදල් පොත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ පස් වන වස් කාලය ගත කළේ, 1. පාරිලෙය්ය වනයෙහිය 2. චාලි පර්වතයෙහිය 3. මකුල පර්වතයෙහිය 4. විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පහත ක්රියාකාරකම්වලින් එළිමහන් ක්රියාකාරකමක් වන්නේ කුමන ක්රියාකාරකම ද? 1. එළිමහනේ වොලිබෝල් ගැසීම 2. ගස් කැපීම 3. එළිමහනේ ආහාර පිසීම 4. එළිමහනේ දත් මැදීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: අන්තර් පුද්ගල සන්නිවේදනය සඳහා පමණක් භාවිත කළ හැකි තාක්ෂණික මෙවලම් අඩංගු පිළිතුර තෝරන්න. 1. අන්තර්ජාල දුරකථනය, යූ ටියුබ්, විද්යුත් තැපෑල 2. තැපැල් ලිපි, විද්යුත් තැපෑල, යූ ටියුබ් 3. ජංගම දුරකථන, යූ ටියුබ්, තැපැල් ලිපි 4. ජංගම...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ස්විස්ටර්ලන්තයේ මධ්යම ආණ්ඩුව සතු බලතල පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. විදේශ කටයුතු 2. මහා මාර්ග 3. බෝවන රෝග වැලැක්වීම 4. කර්මාන්ත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ශ්රම විභජනය, විශේෂ ප්රාගුණ්යය හා තාක්ෂණ දියුණුව (.........) 2. බහු ජාතික සමාගම්, තාක්ෂණික දියුණුව හා ජාත්යන්තර සබඳතා 3. තාක්ෂණ දියුණුව, විශේෂිකරණය හා ජාත්යන්තර සබඳතා 4. විශේෂික...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ශාක කොටස් කිහිපයක් පහත දැක්වේ. P - පොල් කෙඳි Q - අර්තාපල් අලය R - ද්විබීජ පත්ර නාරටි මේවායින් මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘඪස්තර පටක සහිත ශාක කොටස් පිළිවෙළින් දැක්වෙන්නේ, 1. P, Q හා R මඟිනි. 2. Q, R හා P මඟිනි. 3. Q, P හා R මඟිනි. 4. R, P හා Q මඟ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය කරන දත්ත නිපදවන්නා හෝ ඒවා බිහිවන ස්ථානය හඳුන්වනුයේ, 1. දත්ත ග්‍රාහකයා (Receiver) 2. දත්ත සන්නිවේදන මාධ්‍ය 3. දත්ත ප්‍රභවය (Sender) 4. දත්ත සැකසීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තුන්පිේම යනු මලල ක්‍රීඩොපේ එන ෙැනීේ ඉසේවකි. ආරේ පේ සිට්‍ අවසොනය දක්වො ප්‍රධොන අවධි 5කි. එහි අනුපිළිපවළ වන්පන්, 1. අවතීර්ණ ධොවනය, පියවර, නික්මීම, ගුවන් සැරිය, ෙතිතවීම. 2. අවතිර්ණ ධොවනය ,කුන්දුව, පියවර, ෙැනීම, ෙතිතවීම. 3. අවතිර්ණ ධොවනය, ඉපිලීම,ගුවන් සැරිය, ෙතිතවීම, ෙැනීම. 4. අවතිර්ණ ධොවනය,පියවර, ඉපිලීම, ගුවන් සැරිය, ෙතිත...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මගින්, 1. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන ලදී. 2. විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කරන ලදී. 3. ද්වි මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත විය. 4. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ගැඹුරට කල්පනා කරන තැනැත්තාට සුළු දෙයක් කිරීම අපහසු වීම 1. කළුවා මාරපන් ගියා වගෙයි 2. අන්ධයා ඇතාගේ හැටි කිවුවා වගෙයි 3. පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැරිවා වගෙයි 4. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගෙයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පෙර රජදවස ‘‘යොදුන’’ යන මිනුම භාවිතා කරන ලද්දේ, 1. දිග දුර මැනීමට ය. 2. බර මැනීමට ය. 3. අවකාශය මැනීමට ය. 4. කාලය මැනීමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වර්තමානයේ වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇති දුරකතන බැංකු ක්රමය කිනම් නමකින් හඳුන්වන්නේද? 1. දුරකතන බැංකු ක්රමය 2. ඊ බෑන්කින් ක්රමය 3. මොබයිල් බැංකු සේවය 4. ටෙලි බැංකු සේවය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ දියුණු වීම හේතුවෙන්, 1. ව්‍යාපාර කටයුතු කිරීමට හැකියාව ලැබීම. 2. මු`ඵ ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත. 3. ගෝලීය පරිසරය වෙනස් නොවීම. 4. මිනිස් ශ්‍රමයට පමණක් හුවමාරු වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත වට්ටමක් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන නිවැරදිව දක්වා ඇති පිළිතුර වනුයේ, 1. ණය හිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර 2. දුන් වට්ටම් ගිණුම හර, ණයගැති ගිණුම බැර 3. ණයගැති ගිණු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ආකස්මිකව කිසිවක් හටනොගන්නා බව හොඳින් වැටහේ. 1. බීජයකින් 2. හේතුවක් ඇතිව 3. අහස්තලාවකින් තොරව 4. හේතු රහිතව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: හි්ලසක෕හඩන්ස඼තුයසඅදින඼ාස඼ාහේ. 1. ඹම්සහදඹක සකිියඹම්සඋත්඿ාවඹක්සගැනීභ. 2. උත්඿ාවඹක්සභඟින්සජඹක්සරැබීභ. 3. ඹම්සකා්ථඹඹක්සිය ාසඵරාසකිීමභ. 4. නි඾නපරසහදඹක්ස඿඲වාසභවන්ියසවීණභ.  අංක 27 සට 29...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: මෙම ව්යාපාරයේ 2018/12/31 දිනට ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් දැක්වෙන ප්රකාශය වනුයේ, 1. රු. 500 000 ක් හා 90 000 කි. 2. රු. 436 000 ක් හා 154 000 කි. 3. රු. 436 000 ක් හා 40 ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර 10 වන දින සම්මත කරනු ලැබූ ලෝක ඉතිහාසයට වැදගත් ලියවිල්ල වන්නේ, 1. අන්තර් ජාතික මානව හිමිකම් පනත. 2. මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්රකාශනය. 3. ළමා අයිතිවාසිකම් සම්මුතිය. 4. සීඩෝ සම්මුතිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සිද්ධාර්ථ කුභාර අලධිය අභිවයෝග ලලින් පිරුවවකි. සිදුශත් වඵෝවත් කුභරුට මුහුව දීභට සිදු වු අභිවයෝගයක් වනොලන්වන්, 1. ඳව්කේ සුල අත්ශැරීභ. 2. තනතුරු පිරිනැමිභ. 3. වතර වඳර නිමිති දැකීභ. 4. ශිල්ඳ ශැදෑරීභ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘‘මම තරුණවියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේ ද නැත.’’ ආදී වශයෙන් පසුතැවීමට හේතුවන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද? 1. තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති 2. අක්කොච්ඡි මං අවධිමං - අජීනී මං අහාසි මේ 3. සුජීවං අහිරිකේන - කාකසුරෙන ධංසිනා 4. අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිගාලෝවාද සූත්රයේදී සමස්ත සමාජය ම ප්රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කර ඇත. ඔවුන් අතරින් එක් සමාජ සංස්ථාවක් අනෙක් සමාජයට යුතුකම් හයක් ඉටු කළ යුතු බව ද උගන්වා ඇත. එම සමාජ ස්තරය වන්නේ, 1. ගුරුවරුන් ය. 2. මව්පි...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
රාජ සභාව හා අධිකරණ කටයුතු සිදු කළ ආයතන දෙක නියෝජනය කළ අක්ෂර අයත් පිළිතුර තෝරන්න. 1. A හා C 2. B හා D 3. A හා B 4. C හා D 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පුද්ගලයා ස්වයං වාරණයකින් යුතුව භාවිතා කළ යුතු සන්නිවේදන උපකරණයක් වන්නේ, 1. රූපවාහිනිය 2. ගුවන් විදුලිය 3. ජංගම දුරකථනය 4. පුවත්පත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: මාත්‍රා 16 කින් සහ අංග 4 කින් යුක්ත වන ප්‍රකට තාලය කුමක්ද? 1. තීන්තාලය (තීන් තාලි) 2. දාදරා තාලය 3. කහර්වා තාලය 4. රූපක් තාලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
මහා පෝෂක ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකි පෝෂණ ගැටළුවකි. 1. නීරක්තිය 2. අධිපෝෂණය 3. මන්දපෝෂණය 4. රිකටිසියාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඉහත තොරතුරු වලින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයම නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවලට අයත් පිළිතුර වන්නේ, 1. B C F 2. B C D 3. B E F 4. B E C පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පුරුද්ද, විරූඪ, මිනිත්තුව, චිත්‍ර යන වචනවල දෙවැනි අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වරණය තෝරන්න. 1. කෙටි පාපිල්ල, දීර්ඝ පාපිල්ල, කෙටි ඉස්පිල්ල, රකාරාංශය 2. කෙටි පාපිල්ල, දීර්ඝ ඇදපිල්ල, කෙටි ඉස්පිල්ල, රකාරාංශය 3. ඇදප...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පොල්, කරවිල, හොර, බණ්ඩක්කා යන ශාකවල බීජ ව්යාප්තවන ක්රම නිවැරදිව දැක්වෙන්නේ, 1. සුළඟ මගින්, සතුන් මගින්, ජලය මගින්, ස්පෝටන යාන්ත්රනය මගින් 2. ස්පෝටන යාන්ත්රනය මගින්, සුළඟ මගින්, සතුන් මගින්, ජලය මගින් 3. ජලය මගින්, සතුන් මගින්, සුළඟ මගින්, ස්පෝට...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: දී ඇති වචන ගොනු අතුරෙන් අන්යෝන්ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳි නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න. 1. ඔසරිය, ගවුම, සාය, හැට්ටය 2. කලිසම, සරම, කමිසය, බැනියම 3. මාලය, මුද්ද, ඔරලෝස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වසභ රජුට පසුව වංකනාසිකතිස්ස රජුට රාජ්ය උරුමය හිමි වූයේ, 1. මව් උරුමයෙනි. 2. රාජ්ය පැහැර ගැනීමෙනි. 3. නායක්කර් සම්ප්රදායෙනි. 4. පිය උරුමයෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: පංච පුස්තකය රචනාවීම සඳහා දායක වී ඇති ප්රධාන දේව ධාර්මික සම්ප්රදායන් ගණන 1. දෙකකි. 2. තුනකි. 3. එකකි. 4. හතරකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ගැබිනි භාතාලන්වේ දරු ප්‍රසුතිය ඳශසු කිරීභ උවදවා භික්ෂුන් ලශන්වවේ඼ා වද්඾නා කරනු ඼ඵන පිරිත ලන්වන්, 1. ජය පිරිත යි. 2. අංගුලිභා඼ පිරිත යි. 3. ලැසි පිරිත යි. 4. ධජේග පිරිත යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: දැනුම ශීඝ්‍ර ලෙස වෙනස් වන ලෝකය තුළ සෑම පුද්ගලයකු ම යාවත්කාලීනයාවත්කාලීනයාවත්කාලීනයාවත්කාලීන වීමට උත්සාහ ගත යුතු ය.යාවත්කාලීන 1. විචාරශීලී 2. අදට ගැළපෙන 3. සමාජශීලී 4. දිවි ඇති තෙක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්ම අතුරින් පාට කළ වතුරට උපමා කරන්නේ, 1. ව්‍යාපාදයයි. 2. කාමඡන්දයයි. 3. ථීනමිද්ධයයි. 4. විචිකිච්ඡාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට ම මෙලොව දී ම ප්‍රතිඵල දැකගත හැකි බව හඳුන්වන ගුණය වන්නේ, 1. සන්දිඨික 2. සුගත 3. සුපටිපන්න 4. අකාලික Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: රාගී කෙලෙස් වලින් තොරවූ පිරිසිදු සිත් ඇති උතුමන් පියුමකට උපමා කර ඇත. මෙහිදී මඩෙහි ඉපිද ජලයෙන් උඩට විත් ජලය හා අසම්බන්ධිතව පිපුණු නෙළුමෙන් උපමා කර ඇත්තේ, 1. අධම පෞරුෂ ඇත්තෝ ය. බුද්ධ ධර්මය I Page 01 of 03 2. අවම පෞරුෂ ඇත්තෝ ය. 3. මධ්‍යම පෞරුෂ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අතීතයේ දි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස වැදගත් වීමට හේතු වූ ප්‍රධානතම කරුණ මින් කුමක් ද? 1. දකුණු ඉන්දියාවට ආසන්නව පිහිටීම ය. 2. ¥පතක් ලෙස පිහිටීම ය. 3. පෙර - අපර දෙදිග වෙළෙද මාර්ගයේ මධ්‍යගතව පිහිටීම ය. 4. රට වටා ස්වභාවික වරායවල් පිහිටීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: Puntius asoka ලෙස දක්වා ඇත්තේ ජීව විද්‍යාත්මක නාමයකි. මේ සම්බන්ධයෙන් දී ඇති වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. උද්භිද විද්‍යාත්මක නාමයකි. 2. සත්ත්ව විද්‍යාත්මක නාමයකි. 3. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙකුගේ සත්ත්ව විද්‍යාත්මක නාමයකි. 4. ශ්‍රී ලංකාවට...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන්නේ, 1. යුධ හමුදාපතිය. 2. ජනාධිපතිය. 3. නාවුක හමුදාපතිය. 4. අගමැතිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අමල් පරිගණක ක්රීඩාවල නිතරම නිරතවීම නිසා අධ්යාපන කටයුතු මගහරවා ගැනීම සහ විවිධ සෞඛ්යම අපහසුතාවලට ලක්ව ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්රතිඵලයක් ලෙස අමල් මුහුණපා ඇති ගැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: වර්තමානයේ බොහෝ ආහාර නිෂ්පාදන ව්යාපාර, ඔවුන්ගේ නිෂ්පාදිත පාරිභෝගික ඇණවුම් මත නිවසටම බෙදා හැරීම කරනු ලබයි. මෙය අයත් වන්නේ 1. තෘතීයික අංශයට ය. 2. ද්විතීයික අංශයට ය. 3. නිෂ්පාදන අංශයට ය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සහමන්ත්‍රණය සහ කේවල් කිරීම බහුලව යොදා ගැනෙන අවස්ථා දැක්වෙන පිළිතුර තෝරන්න, 1. පෞද්ගලික ආරවුල්, රාජ්‍ය ආරවුල් 2. කාර්මික ආරවුල්, වතු කමිකරු ආරවුල් 3. පෞද්ගලික ආරවුල්, සේවක ආරවුල් 4. දේපළ ආරවුල්, පවුල් ආරවුල් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . තරග ඇවිදීමේ ඉසව්වට සහභාගිවීමට නියමිත ප්‍රභාත්ට පුහුණුකරු විසින් දෙන ලද උපදෙසක් විය හැක්කේ, 1. ආධාරක පාදය තිරස්ව පිහිටන විට දණහිසින් පාදය නොනමන ලෙසට ය. 2. ආධාරක පාදය තිරස්ව පිහිටන විට දණහිසින් පාදය නවන ලෙසට ය. 04 3. ආධාරක පා...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වාඩි වී සිටින විට වම් පාදය දකුණු පාදයට යටින් හා දකුණු පාදය වම් පාදවට උඩින් පිහිටන ලෙස තබා හිඳගෙන සිටින ඉරියව්ව හඳුන්වන්නේ, 1. භද්රාසනය ලෙසය. 2. වජ්රාසනය ලෙසය. 3. පද්මාසනය ලෙසය. 4. වීරාසනය ලෙසය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: පරිසරයේ ඇසෙන ස්වභාවික හඬක් නොවන්නේ, 1. සුළඟේ හඬයි. 2. කුරුළු හඬයි. 3. අකුණු හඬයි. 4. අත්පුඩි හඬයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඉහත දත්ත සමුදායේ ආගන්තුක යතුරු ක්ෂේත්රයක් සඳහා නිදසුනක් වන්නේ 1. ගණුදෙනු තිළිණ වගුවේ ගිණුම් අංකය 2. තිළිණ වගුවේ තිළිණ අංකය 3. ගණුදෙනු තිළිණ වගුවේ ලබාදුන් දිනය 4. ගණුදෙනුකරු ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දඩයම් යුගය අවසානයේ ස්ථීර ජනාවාස හා වාසස්ථාන ගොඩනගාගත් බවට පැහැදිලි නිවාස අවශේෂ සොයා ගෙන ඇති ගම්මානය වන්නේ මින් කුමක් ද? 1. ඉබ්බන්කටුව 2. උඩරංචාමඩම 3. පාහියන්ගල 4. සීගිරියේ පොතාන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ‘‘වල්වල දඬුපත් නොකපනු ඉසා’’ යන ප්රකාශය සඳහන් වන්නේ, 1. කොන්ඩවට්ටවාන් නම් ස්ථානයේ ඇති ටැම් ලිපියකයි. 2. අනුරාධපුරයේ බුද්දන්නෙහෙල නම් ස්ථානයේ ඇති සෙල්ලිපියකයි. 3. අභයගිරි විහාර කැණීම් වලින් සොයාගත් තඹ තහඩුවකයි. 4. උඩ රංචාමඩම නම් ස්ථානයේ ඇති සෙල්ල...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරිකයෙකුට භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ වගකීම, 1. ආර්ථික වගකීමකි 2. නීතිමය වගකීමකි 3. සදාචාරාත්මක වගකීමකි 4. පරාර්ථකාමී වගකීමකි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරිකයෙකුට භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ වගකීම, 1. නීතිමය වගකීමකි 2. ආර්ථික වගකීමකි 3. පරාර්ථකාමී වගකීමකි 4. සදාචාරාත්මක වගකීමකි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: රසභරසපිපිරාසනා කඹසියඹනසරේහේ 1. හවන්ි සජඹහ඿ නසභව ාසඹ. 2. දඹානන්දසගුණ඼්ථධනසභව ාසඹ. 3. එදිි වීණයස඿යච්ාන්ද්රසභව ාසඹ. 4. සජඹරත්සභහනෝයත්නසභව ාසඹ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . ධොවන ඉසේවක දී පේගය සඳහො බලෙොන ප්‍රධොන සොධක වන්පන්, 1. ප්‍රතික්‍රියො පේගය හො පියවරක දිග යි. 2. පියවර අතර දුර හො පියවර තැබීපේ ශීඝ්‍රතොව යි. 3. පියවර තැබීපේ ශීඝ්‍රතොවය හො සුළපේ ප්‍රතිපරෝධය යි. 4. ගුවන් ගත වන කොලය හො පියවර තැබී...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ශිෂ්‍යයෙක් වෙළඳපොලෙන් කිරි පැකට්ටුවක් මිලදී ගත්තේය. එහි ලේබලය මත UHT යනුවෙන්ද, විවෘත කළ පසු ශීතකරණයේ තබන ලෙසද සඳහන්ව තබුණි. මෙහි අඩංගුව තිබෙන්නට ඇත්තේ, 1. පැස්ටරීකෘත කිරිය. 2. ජීවනුහරණය කළ කිරිය. 3. පරිරක්‍ෂණය නොකළ කිරිය. 4. මේද ඉවත් කළ කිරිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේගේ ප්රථම ලංකාගමනය සිදු වූයේ, 1. මහියංගණයට ය. 2. නාගදීපයට ය. 3. කැලණියට ය. 4. අනුරාධපුරයට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 'ලිලී ස෉දටෝ්න' යගහ මයදේ බස෇ ය෉ව්ුරකරදපාරොළ ්සට ආහකරභ ිලරීම ව්ය෈පාර෈හයන 1. ෙර්ජයයනිල 2. ්ව්ස෇ථ෈ව්ිල 3. දුර්ව්ටෙ෈ව්යනිල 4. ශ්ක්ියනිල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සැදෑ යාම යැදුමෙදිභාවිතා කරන ලද ප්රශංසා ගීතය කුමක්ද? 1. සෙකරියස් තුමාගේ ප්රශංසා ගීතය 2. මරියතුමියගේ උදාන ගීතය 3. සිමියොන් තුමාගේ ප්රශංසා ගීතය 4. මෝසෙස් තුමාගේ ජය ගීතය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
මිනි මැරුම් සම්බන්ධ නඩු විභාග කිරීමේ බ ලය ඇති අධීකරණය වන්නේ, 1. මහේස්ත්‍රාත් අධිකරණය 2. දිසා අධිකරණය 3. මහාධිකරණය 4. පළාත් බද මහාධිකරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඾ාක වරෝගයක්ලන ඇන්ත්‍රැක්වනෝව් වරෝගවේ වරෝග කාරකයා ලනුවේ, 1. වකොව඼වටෝට්‍රිකේ (Colletotrichum) ය. 2. රිවවොක්වටෝනියා (Rhizoctonia) ය. 3. පීතියේ (Pithium) ය. 4. ෆියුවවේරියේ (Fusarium) ය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
නිෂ්පාදන පිරිවැය ඇස්තමේන්තුවකට ඇතුළත් කරන පිරිවැය අයිතමයක් වනුයේ, 1. නිෂ්පාදන සේවක වැටුප් ය. 2. විකුනුම් සේවක වැටුප් ය. 3. පරිපාලන සේවක වැටුප් ය. 4. නිෂ්පාදන ස්ථාවර වත්කම් වල පිරිවැයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යාපාරයක ව්යාපාර නාමය ලියාපදිංචිය අයත් වන ව්යාපාර පරිසර සාධකය කුමක් ද? 1. නෛතික පරිසරය 2. තාක්ෂණික පරිසරය 3. ආර්ථික පරිසරය 4. දේශපාලන පරිසරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: තාප දායක ප්‍රතික්‍රියාවක් වන්නේ මින් කුමක්ද? 1. හුණුගල් පිළිස්සීම. 2. සෛලීය ශ්වසනය 3. ප්‍රභාසංශ්ලේෂණය 4. යූරියා ජලයේ දිය කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත ුමක් වගන්ති සතය ේේ ? 1. ුහළ තලේ පරිගණක භාෂාවන්ට වඩා ේසමින් යාන්ත්‍රික භාෂාවන් ක්‍රකේ වඛ්‍ ක්‍රියාත්කක කරයි. 2. පළමු පරම්පරාේේ පරිගණක භාෂා යන්ත්‍ර කත ප ්ම් ේේ. 3. යන්ත්‍ර කත ප ්ම් වීක ුහළ තලේ පරිගණක භාෂාවන්ට ලා් ෂණික ේේ....
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දැක්වෙන සංඛ්‍යා අතුරින් BCD සංඛ්‍යාවක් විය නොහැක්කේ කුමක් ද? 1. 10010000 2. 10011000 3. 01111000 4. 10101000 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මධ්ය පරිගණකයකට (Mini Computer) වඩා ක්ෂුද්ර පරිගණකයක ඇති අවාසියක් වන්නේ, 1. අඩු විදුලි පරිභෝජනය 2. මිල අඩුවීම 3. ප්රමාණයෙන් කුඩාවීම 4. අඩු මතක ධාරිතාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පාසල් අතර පාපන්දු තරඟ සංවිධානය ඔබට පැවරී ඇත. මේ සඳහා වැය කළ හැකි මුදල් ප්රමාණය, සපයා ගත හැකි ක්රීඩාපිටි, උපකරණ හා විනිශ්චයකරුවන් සංඛ්යාව සීමිතය. මෙම තත්ත්ව යටතේ ඔබ තරඟ සංවිධාන කළ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණකයේ භාවිත වන නශ්‍ය මතකයන් පමණක් දැක්වෙන පිළිතුර වන්නේ, 1. සසම්භාවී ප්‍රවේශ මතකය(RAM), වාරක මතකය (cache), මතක රෙජිස්තර(memory register) 2. සසම්භාවී ප්‍රවේශ මතකය(RAM), වාරක මතකය (cache), පඨන මාත්‍ර මතකය(ROM) 3. ද්විතියීක...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අලෙවිකරණයට අයත්වන කාර්යයක් නොවන්නේ, 1. විකුණුම් සේවකයන් පුහුණු කිරිම. 2. භාණ්ඩය නිෂ්පාදනය හා අලෙවිය සඳහා සැලසුමක් සකස් කිරීම. 3. භාණ්ඩයහි ගුණත්වය පරීක්ෂා කිරීම. 4. භාණ්ඩය පිළිබඳ පාරිභෝගික ප්රතිචාර සොයා බැලීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: අවශ්යවේ යැයි අපේක්ෂා කරන මානව සම්පත් පිළිබඳ ව තොරතුරු හා පිරිවැය ඇස්තමේන්තු ඇතුළත් කොට සැකසෙනුයේ, 1. සංවිධාන ව්යුහයයි 2. නිෂ්පාදන සැලැස්මයි 3. පරිපාලන සැලැස්මයි 4. පරිපාලන ව්යුහයයි An...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: නව ව්යාපාරිකයකු තම ව්යාපාරික කටයුතු පහසුකර ගැනීම සඳහා චෙක්පත් භාවිතා කිරීමට අදහස් කරයි. එසේ චෙක්පත් නිකුත් කිරීමට හැකියාව ලබාදෙන බැංකු ගිණුම වනුයේ, 1. ඉල්ලුම් තැන්පතු 2. ඉතිර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: යොදාගත් තාක්ෂණය මත ශ්රම සූක්ෂම ලෙස හැඳින්විය හැක්කේ, 1. ශ්රමයට සාපේක්ෂව යන්ත්ර උපකරණ වැඩිපුර යොදාගැනීම. 2. ශ්රමයට සාපේක්ෂව යන්ත්ර උපකරණ අඩුවෙන් යොදාගැනීම. 3. යන්ත්ර උපකරණ හා ශ්රමය සම සමව යොදාගැනීම. 4. ප්රාග්ධනයට සාපේක්ෂව යන...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: එක්තරා ගනුදෙනුවක් ගිණුම් ගත කර ඇති ආකාරය පහත දැක්වේ. බැංකු ණය ගිණුම - හර 10 000 මුදල් ගිණුම - බැර 10 000 එම ගනුදෙනුව නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ, 1. රු. 10 000 ක බැංකු ණයක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මෆතම්ලියළ ශළ ආතේවහ යන කළණ්ඩ තදකටම අයත් තඳොදු ඼ක්඿ණ ලන X ශළ Y ලලින් දෆක්තලන්තන් 1. ශෘදතේ කුටීන ර 4 ක් පිහිටීන ම ශළ මුඛ්‍තේ දත් පිහිටීන මය. 2. ශෘදතේ කුටීන ර 4 ක් පිහිටීන ම ශළ අච඼ෙළපී වීමය. 3. අච඼ෙළපී වීම ශළ තද්ශතේ පිශළටු ලලින් ආලරණය වී තිබීමය. 4. වහථන ග්‍රන්ථි දෆරීම ශළ වෆශෆල්ලු අවහථි තිබීමය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන විසින් ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් දීම ආදිය ලබාදීම අයත්වන්නේ මුල්‍ය නොවන කුමන පහසුකම් යටතටද? 1. තාක්ෂණික පහසුකම් ය. 2. යටිතල පහසුකම් ය....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: අප පවත්වා ගන්නා ඉරියව් ගතික ඉරියව් හා ස්ථතික ඉරියව් ලෙස ප්රධාන ආකාර 02 කට වර්ග කර ඇත. ඉන් ගතික ඉරියව්වක් ලෙස නොගැනෙන ඉරියව්ව වන්නේ, 1. ඇවිදීම 2. යමක් ඉහළට එසවීම 3. වැතිරීම 4. පැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: IAAF යන කෙටි ඉංග්රීසි අක්ෂර වලින් හඳුන්වන්නේ, 1. ජාත්යන්තර පාපන්දු සම්මේලනය 2. ජාත්යන්තර මළල ක්රීඩා සංගමය 3. ජාත්යන්තර වොලිබෝල් සංගමය 4. ජාත්යන්තර නෙට්බෝල් සංගමය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ගැනිලි ගිණුම හර කිරීමට හේතුව වන්නේ, 1. වියදම් වැඩිවීම හර නිසාය 2. හිමිකම් අඩුවීම හර නිසාය 3. ආදායම් වැඩිවීම හර නිසාය 4. වත්කම් වැඩිවීම හර නිසාය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය